😭😭😭😭 first time oyage interview eka hena ikmanata iwara una kiala danune.really loved both of yours conversation.time yanawa danune wath na.abisheka akkiwa aya gennana.i really respect her alot.
A beautiful, externally and internally, very intelligent woman, keep on sharing your bold views and message.. SL society needs women like you. As for Danu, one of the best entertaining interviewers, I have said over and over, watch all three of your shows and recommended to other SL's away from the country....All the best.
Totally agree , Actually people are craving for fair skin but what is actually happening because fair skin is just a colour but the features matters a lot . And go and just see did any of the world queen's have fair skin. But u know what theses days the young generation is so obsessed with korean girls skin colour and features but unfortunately you must understand this srilankan
It’s a complete different side of Danu I saw in this interview. It’s so real and I love it. I felt like Someone like Abhisheeka could only have brought that side of him like this. Danu wish you would be “ You” more!!! All the best !!!
Please someone let this lady know that you can set parental controls on TH-cam. You can turn on Restricted Mode to filter out inappropriate search results. You can also download the TH-cam Kids app, which already filters out most inappropriate content and also allows for additional restrictions set by parents.
ඇත්තටම අභිෂේක වැදගත් කාරණාවක් මතු කරනවා...පෞද්ගලික දේවල් ප්‍රසිද්ධ කරාට පස්සෙ ඒකට එන ප්‍රතිචාර එක සේ විඳගන්න වෙනවා😍😍😍
අනිත් ගෑනු ඇවිල්ල මුගෙ කරෙ හිටියෙ .බලන්නකො අතකින්වත් ඇල්ලුවද කියල.හරිම වැදගත් විදිහට හිටියා .කොහොමත් අභිෂේකා වැදගත් පව්ලකින් එන්නෙ.😘😘😘😘😘😘😘
ඇත්තමයි
Cute 🥰
@Sahas Dulmina ගැහැනු අය එයාව එහෙම අල්ලන්න බය නැති වෙන්න හේතුවක් තියෙනවා .ඔයා ඒ ගැන හොයල බලන්න ටිකක.
@Lakshan Gaming eka mokakda kiynnako
Math dekala tiynwa muke odokkuwe hemoma innwa
ශශිකා නිසංසලා
අභිෂේකා විමලවීර
පූජා උමාශංකර් කියන්නේ නියම brand 3k
ඒවගේම famous character වලින් ආසම ඒ වගේම respect කරන චරිත තුනක්😍😍
හරියටම හරි 💝🌹
@@dilanisamanmali1233 😇
ස්ටෙෆනි ❤
That's right
ඇයි උමාරියා අක්කා ,උමාරා අක්කා
ශශිකා නිසංසලා,අභිශේකා විමලවීර ඇත්තටම අපි ගොඩක් ආදරේ කරන ගෞරව කරන චරිත 2ක් 😍😘❤️
ආඩම්බරයි අභිෂේකා. ලෝකයක්ම වැරදි මඟක ගියත් ගෞරවාන්විත ගමනක් යන එක්කෙනෙක් හෝ ඉන්න එක ගැන පුදුම සතුටක්. ඔබ ආදර්ශවත් පවුලටත් ක්ෂේත්රයටත්. සුබ ගමන්!!!
😍 හැම ගෑනිට පිහිටන් නැති සුපිරි දැක්මක් තියෙනවා ඇයට ජිවිතය කියන්නේ මොකද්ද කියලා අවබෝදයෙන් ජිවත් වෙන ගැහැනියක්
වෙන වුන් ඇවිල්ලා මූගේ කරේ නගිනව. ඒකට අභී මාරම ඩීසන්.. රෙස්පෙක්ට් ❤
ශ්‍රී ලාංකීය අභිමානය අභිශේකා💐කවුරු කොහොම කිව්වත් ප්‍රසිද්ධියේ තමන්ගේ ඇතුලාන්තය් එලියට දාලා ප්‍රසිද්ධ වෙන්න හදන කට්ටියකුත් අද ඉන්න බව ඇත්ත තමයි
"මගේ තාත්තගෙන් පස්සෙ මගේ මහත්තයා තමයි මට නීති දාලා මාව තියාගන්නෙ..මේ තැන් වල යන්න එපා,අල්ලන්න එපා කියලා එයා මාව හදාගන්නවා.."
අභී......
සැමියට පියාට මවට ගරු කරන්න දන්න මේ වගේ ගැහැණියක් කලාකාරිණියක් වීම කලා ක්ශේත්‍රයේ පින...පොළවෙ පය ගහලා ඉන්න කියන්න තියන දේ මූණට කියන පට්ටම චරිතයක්...
Verry proud අභී.....
ආදරේ නිසා වැටිලා ඉන්නකොට අහම්බෙන් වගේ හම්බුනා අභිශේකා මිස්ගේ ආදරේ ගැන කතාවක් ඒකෙන් පස්සෙම මන් මිස්ගේ සිංදු අහන්න ඇබ්බැහි උනා ගොඩාක් පින් මිස් හිත හදාගන්න උදව් උනාට 🙏
හොඳ කාන්තාවක් ,මොනතරම් කාර්ය බහුල උනත් පලමු තැන ,පවුල් ජිවිතේට දෙන්න ,කාන්තා වගේ වටිනා කම වැඩිවෙන්නේ හොඳ අම්ම කෙනෙක් වෙනකොට .හොද බිරිඳක් වෙනකොට ,තෙරුවන් සරණයි දිගාසිරි
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
ධනූ,අභි ව ඉහලින් තියනවා....අභි ,ධනූව ඉහලින් තියනවා....ඒ දෙන්නා ඒ දෙන්නට මාරම ගෞරවයක් දෙන්නේ....❤
දනූ funnyව හිටියට එයා respect කරන්න දන්නව ගැහැනු අයට...... ඒ ඒ අය එක්ක ගැලපෙන විදියට කතා කරනව.......
අභී නිසා තමයි නැත්තන් අභීගේ වයසේම ඉන්න නතාශා ආවම මතකනේ නතාශගේ යට කලුයි නේද ගගා පිස්සු කෙලියා. අභීව එහෙම ලේසියෙන් ආතල් එකට ගන්න බෑ... සශිකා මිස් ඔයිට හපන් 😆
💛මම අදටත් ආදරේ කරන චරිතයක් අභි අක්කා.....💛
❤️අභිශේකා විමලවීර❤️
❤️දමිත්‍රී සුබසිංහ❤️
❤️ශශිකා නිසංසලා❤️
❤️මහේශි මදුශංකා❤️
😘❤ ලොකුකම , බොරු සෝබන නැති නිහතමානීව ජීවත් වෙන චරිත 04ක් ❤😘
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් බුද්ධිමත් ,වැදගත් අත්ලොස්සක් අතරින් එක් අයෙක් අභිසේකා !!!💝💝🎶🎶🎶
හොද ආදර්ශමත් චරිතයක් අභිශේකා ධනූ, ඇයගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත . ගොඩක් ස්තූතියි .
අභිශේකා විමලවීර කියන්නේ වෙනම brand එකක් ගොඩ නගපු කෙනෙක්. ඔයාගේ සිංදු ගැන කියන්න වචන නෑ...
අභිෂේකා විමලවීර පොඩි කාලෙ ඉදලම ආස කරන චරිතයක්
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@@longmagazine page eka mkkda baluweth na subscribe kala
අභිෂේක අක්කි man ඔයාගෙ ලොකු රසිකයෙක් oya හරිම nihathamaniy අක්කි, හරිම සංවරයෙන් ඉන්න කෙනෙක් ඔයා,ඔයා දකිනකොට මට ලොකු ගෞරවයක් ඔයා ගැන දැනෙන්නේ, අනිත් aya wage සමයන් විකාර බොරු atopa na අක්කි, මන් ඔයට ගොඩක් ආසයි, ඔයා ගොඩක් විලාසිතා නැති උනාට, අනිත් විකාර නිළියන්ට වැඩිය හරිම වැදගත්, ඔයාගෙ ගමන සාර්ථක වේවා, හැමදාම මෙහෙම ඉන්න, ඔයාගෙ katahada හරිම ලස්සනයි, tawa අලුත් සින්දු කරන්න ශක්තියක ලැබේවා, බුදු සරණයි අක්කි
මම කැමැති ඉතාම ගරු කරන ගායිකාවක් අභිෂේකා
ඇයගේ නිස්සාර සංසාර හීනේ අතීතේ ගීතය මා කැමැතිම ගීතවලින් එකක්
වැඩසටහන මෙහෙයවන ධනුටත් අභිෂේකාටත් සුබ පතනවා
දෙදෙනෙකුගේම සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
අභිෂේකා ඔයා හරිම නිහතමානී,අමුතුම සුන්දරත්වයක් තියෙන කාන්තාවක්.කතා කරද්දිත් ඔයාගෙ හැදියාව පෙන්නුම් කරනවා.තෙරුවන් සරණයි
අනේ මේ
කබ්බො ෆෝම් කරන්නැතුව මේ වගේ හොද අය ගේන්න මල්ලී
මේ වැඩසටහනට අභී ආවා කිව්වමත් පුදුමයි..හරිම වැදගත් , නිරහංකාර , පොළවේ පය ගහලා ඉන්න ගැහැනියක.. 😍❤️ My Fav person.. 🧚
😅 6z😅😮😢😢🎉🎉😅:26
🎉
ලස්සනත් සමග තිබේන බුද්දිය තමයි වටින්නේ 🥺🙏🏻
චූටි කාලෙ ඉඳන්ම මං හරිම ආදරේ චරිතයක් අභී අක්කා..💛
මන් ආසම ධනූගෙ facial expressions වලට❤😘
ලංකාවෙ මං ආසම ගැහැනු ලමය තමයි මෙයා......අර මාස හතක බඩක් තිබුන කියද්දි ...පපු කැනැත්ත උඩට දීර් ගාලා දූරියං ගෙඩියක් වැටුන වගේ උනා ඉවසන්ට බැරියෝ 😓😓
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
පොඩි කාලේ ඉදන් අභීගේ වැඩසටහන් බලලා තියනවා ..
ගොඩක් දක්ශයි...
ලස්සන voice එකක්...
ආදරණීය චරිතයක්...
ඔයාගේ වැඩසටහන් පුංචි කාලෙ ඉඳලම මම බලනවා හරිම වැදගත් බුද්ධිමත් දිරිය දියණියක් ඔයාගේ කටහඬට හරි ආදරෙයි බුදු සරණයි🙏🙏🙏👍👍👍👍💖💖💖💖
ඇත්තටම සතුටුයි. ස්තුතියි, ධනු.
ඇත්ත කතාවක් අභී කිව්වේ💕 respect danu❤
ධනූ මෙච්චර සංයමයෙන් ඉන්නවා දැක්කමයි... මගේ ජීවිතේට මං ගොඩාක් ගරු කරන දෙන්නෙක් තමයි සශිකා මිසුයි අභී දෙන්නා... ලංකාව ඇත්තටම වාසනාවන්තයි ඒ වගේ ශක්තිමත් පෞර්ශ ලබන්න. අපි පින් කරල තියනවා ලංකාවේ අනන්‍යතාවය රැකගෙන ඉස්සරහට යන මේ වගේ අය ඉන්න කාලෙක ජිවත් වෙන්න. ☺😍
දැනට කලාවේ ඉන්න ඉතාමත් වැදගත් ගෟරවය කරන කෙනෙක් ඔබට සදා ජයම වේවා
නිහතමානී කෙලින් කතා කරන චරිතයක් වගේම... මම ආසම ගායිකාවක්....
මං හරිම කැමති නිහතමානී කෙනෙක් තමයි අභීෂේකා මං ආස කලේ එයාගේ ලස්සන දිග කොණ්ඩේට හැමදාම ඔය වගේ ඉන්න ආදරේ හිතෙනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Abhisheka akki is a very decent , talented , humble lady ! 💐♥️ always respect
ඔයාට kunune අනිවාර්යයෙන්ම oya හොඳ කෙනෙක් කවුරුත් ආදරෙයි
She is great 👍i like her very much.🌹. තෙරුවන් සරණයි
සඳක් වගේ දිලිසෙන මානවිකාවෝ
මලක් වගේ සුවඳ හමන තාරකාවෝ
ලක්මවගේ ආඞමිබර දූ කුමරියෝ
සිනා සිසී දෙවුවිමනට වැඩියාදෝ
🌹🌸🌷🌷🌼🌼🌼🌺
😭😭😭😭 first time oyage interview eka hena ikmanata iwara una kiala danune.really loved both of yours conversation.time yanawa danune wath na.abisheka akkiwa aya gennana.i really respect her alot.
Sthuthi danu abhisheka wage වැදගත්,lassana paul ජීවිතයක් ගතකරන artist kenekwa gennala eyage wisthara kathakalata..abhishekata api adarei..
අභිශේකා අක්කිව ගෙන්නුව නිසා ධනූ ඔබට හදපිරි ගෞරවය සහ ස්තුතිය!!!🙏🙏🙏❤
අම්මා තාත්තා ලස්සනට හදපු දරුවෙක් !
She’s such a sweet soul . The way she say positive things about Danu so sweet
අනේ හරිම ෂෝක්..අභි අක්කා ඉන්න වැඩසටහන් හරිම ලස්සනයි.😍
අනේ දනූ හරි sweet. බෝලෙ වගෙ❤️ , ආදරෙයි අභිශේකා අක්කා ..
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
Very refreshing interview. Thank you both.
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
ධනු ඔයානම් මාරයි .❤️🔥 කෝච් අභී අනේ ඔයා නම් ඊටත් වඩා මාරයි.❤️🔥❤️🔥❤️🔥
Mis ඔයා ගොඩක් ආදර්ශමත් ගැහැණියක්
අද නම් රසවත් වගේම අර්ථවත් වැඩසටහනක්
ෂා... හරිම ලස්සන සාකච්ඡාවක් ❤️
හරි ම ගව්රරවාන්විත චරිතය ක් අබිශේකා
A beautiful, externally and internally, very intelligent woman, keep on sharing your bold views and message.. SL society needs women like you. As for Danu, one of the best entertaining interviewers, I have said over and over, watch all three of your shows
and recommended to other SL's away from the country....All the best.
අභිශේකා හරි නිහතමානී චරිතයක් 😍🤟
I admire the personality of this woman. She’s such a cordial woman.
ධනූ සිංහල කතා කරද්දී අමුතු ලස්සනක් තියනවා...
ආදරෙයි අබී ඔයා හරි නිහතමානී කවදාවත් වරදින්න එපා අභී
ධනුව අතුරුදහන් කරලා දානවා....රෛනිව ගෙන්නුවේ නැති වුනොත්😉😉🙈🙈🙈
අභී අක්කී හැමෝටම ආදර්ශමත් චරිතයක් ... 💖💖💖💖💖💖💖
අහිෂේකා අක්කේ ඔයා හරියට බෝනික්කෙක් වගේ තමයි .ඔයාට ගොඩක් ආදරෙයි
අර්ථවත් ගීත ගායානා කරන.හැම විටම අලුත් දෙයක් දෙන්න උත්සාහ කරන යහපත් චරිතයක් .නංගී ඔයාගේ program වල ගන්න යහපත් දේවල් ගොඩක් තියෙනවා....අලුත් දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබේවා !!!
This is a good episode danu. She knows the real values of the artist. 💐💐💐💐💐💐 Great 👍 .
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
Favorite Abisheka Akka.Budusaranai ❤❤❤
Brown is NOT ugly. Brown is BEAUTIFUL
Totally agree ,
Actually people are craving for fair skin but what is actually happening because fair skin is just a colour but the features matters a lot .
And go and just see did any of the world queen's have fair skin.
But u know what theses days the young generation is so obsessed with korean girls skin colour and features but unfortunately you must understand this srilankan
ඉස්තුතියි ධනුක ජේසු පිහිටයි
Danu, your Sinhala speaking is brilliant. Keep it up 😍
Oba depalama harima mahathma gathiguna tiyana dennek.theruean saranai.uthum niwanin sanasewa.adarei wadagath Kanata.
අපි ගෞරවය කරන චරිතය අභිෂේක කියන්නෙ.රටෙ වාසනාවකට ඉපදුන කාන්තාවන්.බුදු සරණයි එතුමියට.දනු අපි ඔයාගෙ වැඩසටහන් හැමදාම බලනවා.good....
Atumiya harima wadagath nihatamani kenek teruwan saranai
Abisheka akki oya hari lassanai.cute.
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
ලස්සනයි ගොඩාක් ❤
This is a quality work. Good luck danu. I wish I meet you one day and have a chat. You are a truly humble character
Abhisheka is one of the best female artists in SL. Dhanu you are so simple and genuine. Keep up the good hype. All the best to both of you.
Harima lassanai akkiya oya😍😍😍oya katha karaddi harima asai ahan inna. Oyage sindu ahanna hari asai. Vidio eka thawa tikak tibunnanm. Good luck akkiyo❤️❤️❤️❤️
Very respectable character ❤️ love this episode danu
Abisheks akki is very talented & sensitive. ....,very good danu!!
අබි සේ කා බුදුසරණයි ඔයාට
Akka u are the best daughter for ur father, best girl, best women, best wife & finally best mother... we love u...
I love the nethra song.thnx abisheka...thnx danu fr the show!!
It’s a complete different side of Danu I saw in this interview. It’s so real and I love it. I felt like Someone like Abhisheeka could only have brought that side of him like this. Danu wish you would be “ You” more!!! All the best !!!
Very straight forward judge in talent shows.
Great interview
ධනූ ගොඩක් නිහතමානීයි 👍
මේ ගැනි යන යන හැම interview එකේදිම කියන්නෙ....මේක තමා මම ආව පලවෙනි interview eka කියල....
මේ වගේ පන්ඩිත ගෑනු එක්ක පිරිමි කොහොම ඉන්න වද මන්දා
Please someone let this lady know that you can set parental controls on TH-cam. You can turn on Restricted Mode to filter out inappropriate search results. You can also download the TH-cam Kids app, which already filters out most inappropriate content and also allows for additional restrictions set by parents.
කැමතිම ගායිකාව 😌💐
මගේ ප්‍රියතම ගායිකාව .... ❤❤❤
Abisheka akki ආදරෙයි ❤️❤️❤️
Athatama ada lankawe thiyenne music 🎶 nemi nikan kunu godawa ada ahuwa heta mathaka na.....paran sindu tika thami apita marenakanma ahanna thiyenne..Adi Danu kiyane hoda quality ekak
හදවතේ ගායිකාව❤❤ අභී.
ඔව්.
ලස්සනයි ප්‍රොගෑම්1 ❤🌹❤
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
අද දනුත් සන්වර වෙලා අබිශෙකා අක්කි නිසා,,
godak lassana katahadak tiyenawa. oyath lassanai. nihatalani kalata godak garu karanawa.
අභිෂේකා...බලන්න එයාගේ නමට දෙන වටිනාකම..
දාපු ගමන්ම බලනවා..
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
Abi monatharan Salli labunath monatharan prasidda inath wadak na .eka sobadahamata ekaga nattam ara kiyapu oyata velawakata hituna dewal karanna EPA.oba apita adarsha Una kenek.apita kiuwe loketama.theruwan saranai.
Dhanu මරු අනේ...❤️❤️😁
දනූ හොද මිනිසෙක්,,❤️❤️
Abi hoda kantawak👌👍🏿♥️♥️🌹🙏🙏🙏
Akki hemadama great😘😁
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
හරිම ලස්සනයි ...
වැඩ සටහන ...අභි ආව නිසා...😘