Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Abhisheka Wimalaweera | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 516

  • @imahansi7436
    @imahansi7436 2 ปีที่แล้ว +174

    බොරු සෝබන රගපෑම් නැති හරිම තාත්වික ලස්සන වැඩසටහන්... ආදරෙයි..💖

  • @silunitharushya2002
    @silunitharushya2002 2 ปีที่แล้ว +69

    ඒ තාත්තගෙයි දුවගෙයි ආදරේ අපි අසල්වැසියන් විදිහට දැකල තියෙනව😐විමලවීර අංකල්ගෙ මූණෙ හිනාවක් නැති දවසක් මං දැකල නෑ🤗උතුම් වූ නිර්වාන සුවයම ප්‍රාර්තනා කරනව🙏අභී අක්කි❤️

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 2 ปีที่แล้ว +157

    අභී අක්කා හරි ලස්සනට පිලිවෙලට ඇදුම් තෝර ගන්නවා,අදිනවා... හරිම ලස්සනයි.ලස්සනට කතා කරනවා...😍💕

  • @ovindusapna510
    @ovindusapna510 2 ปีที่แล้ว +110

    හරිම ලස්සන පවුලක්. . අභීට ගැලපෙන හොඳම කෙනා ලැබිලා තියෙනවා. දෙන්නම හරිම නිහතමානී . චූටි දුවගෙත් පින තමයි❤️❤️❤️❤️❤️

  • @chathuradissanayake3021
    @chathuradissanayake3021 ปีที่แล้ว +18

    "තාත්තා නැති වෙන්නේ කවදා හරි මං නැතිවෙච්ච දවසට" මේක තමයි මං අහපු ලස්සනම කතාව

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +66

    දුව සම්බන්ධයෙන් තාත්තලා වැරදි තීරණ ගන්නෙ නෑ... ඇස්වලට කදුලු ආවා ඒකට නම්.. ඇත්ත...❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +30

    අභිශේකා මාරම දැනුමක් තියෙන ගොඩක් ලස්සන ගොඩක් බුද්ධිමත් කෙනෙක් ඒ වගේම තම බිරිඳගෙ කතාබහ හරිම ලස්සනට බලන් ඉන්න සැමියෙක් චුටි පැංචිත් හරිම කටකාරයි හරිම ඒ වගේම අභි පිළිවෙළට ලස්සනට අඳින කෙනෙක් ❤️❤️❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +90

    යන්නම ගියත් ඉන්න හිතෙන එක පවුල් ජීවිතේ.. ලස්සනයි ඒක.

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว +169

    කටහඩ නිසාම වශී වුනු සුන්දරම ‍යුවතියක් ආදරෙයි අභී ❤️❤️❤️❤️බබාත් ලස්සනයි ❤️😘

  • @arunarsjapaksha9114
    @arunarsjapaksha9114 ปีที่แล้ว +9

    අභීගේ වචන වලට පුලුවන් අපේ හිත් ඇතුලේ ජීවත් වෙන්න...
    ඒක මාරයි...🥺❤️ ලස්සන පවුලක්
    බුදුසරණයි ❤️🥺

  • @harithasemasinghe8799
    @harithasemasinghe8799 2 ปีที่แล้ว +39

    මටනම් දැනුනේ.. තාමත් දෙන්නට දෙන්නා කියාගන්න බැරි ලොකු ආදරණීය හැඟීමකින් ඉන්නවා කියලා.😍 සුන්දරයි..

  • @niroshiweerathunge3854
    @niroshiweerathunge3854 2 ปีที่แล้ว +170

    "යන්නට" , හේතු දාහක් හොයනවට වඩා "ඉන්නට", හේතු මතක් කරගන්න..
    ස්තූතියි 🙏

    • @dahegaspitiyachandra3651
      @dahegaspitiyachandra3651 4 หลายเดือนก่อน +1

      හරිම වටිනාකමක් දෙන්න පුලුවන් වචන ටිකක්

  • @getastar2382
    @getastar2382 2 ปีที่แล้ว +9

    බුද්ධිමත් suwamipursayek.හරිම ආදර්ශමත් කතා විලාසය ...මේ වගේ පිරිමි අඩුයි abisheka ge පිනට ලැබුණු මහත්තයා ..හැමදාම ආදරෙයි sathuten ඉන්න ලැබේවා budusaranai

  • @anushkasandamali7202
    @anushkasandamali7202 2 ปีที่แล้ว +328

    අභිෂේකාගේ හැම වචනයකම ලොකු අර්ථාන්විත බවක් තිබුණා ..ඇත්ත ජීවිතය ඇත්ත විදියටම බෙදා ගත්තා ..ගොඩක් අයට ආදර්ශයක් ...බුදුසරණයි පුංචි පවුලට

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว +5

      Ane ow.... theruwan saranai 3denatama...

    • @tarangadilrukshi2352
      @tarangadilrukshi2352 2 ปีที่แล้ว +4

      මම කැමතිම කලා පවුලක්.ආදරෙයි අභී.හැමදාම සතුටින් ඉන්න.❤️

    • @uyangodask3327
      @uyangodask3327 2 ปีที่แล้ว +4

      මම ගොඩක් කැමති කෙනෙක් අබිශේකා ඔයා,අවංකව කතාකරන බොරු ආපෝපනැති ඇත්ත ඇතිසැටියෙන් කියන,දකින,විවුර්තව කතාකරන පොලවෙ පයගහල ඉන්න සුන්දර ගැහැනියක් ඔබ,ඔබේ සොදුරු කැදැල්ල සැමදා සතුටින් ආදරයෙන් පිරී තිබේවා!ඔබ සියලු දෙනාගේම අනාගතය වාසනාවන්ත වේවායි සුබ පැතුම්

    • @rtcinema6424
      @rtcinema6424 2 ปีที่แล้ว +1

      Ow

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +72

    හරිම ආදරණීය සුන්දර පවුලක්....ඔබ දෙපලට සහ චූටි දෝණිට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !!!!!🙏🙏🙏🙏🙏💓💓💓💓💐💐💐💐💐💐

  • @tthushara7032
    @tthushara7032 2 ปีที่แล้ว +5

    මගෙ ජීවිතේ මම ආසම චරිතයක් අභිශේකා ❤️ ඒ වගේම ඔයාගෙ මේ පුංචි පවුල හරිම ලස්සනයි ❤️ හරිම ආදරේ හිතෙනවා ❤️ හැමදාම සතුටින් ,ආදරෙන් ඉන්න ලැබේවා ❤️ ඒ වචන ටික හිතට දැනුණා 🙏😍🥰❤️❣️♥️

  • @sandunipeshala8701
    @sandunipeshala8701 2 ปีที่แล้ว +41

    හරිම ප්‍රසන්න රූපයක් අභිශේකට තියෙන්නේ❤ඒ වගේමයි දැනුමත්👌

  • @HP-yn8fh
    @HP-yn8fh 2 ปีที่แล้ว +55

    ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන දෙදෙනෙක්.. හරිම සුන්දරයි ඒ කතාව😍 හැමදාම සතුටින්,ආදරෙන් ඉන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබ දෙපලට🙏

  • @kumaridiniri4087
    @kumaridiniri4087 2 ปีที่แล้ว +20

    මං පුංචි කාලේ ඉඳලම හරි ආස ආදරේ කරන හරි වටින ලස්සන වචන තියන හරි චාම් සරල සුන්දර වටින අපූරු ගැහැණියක්

  • @rushongkonglife6542
    @rushongkonglife6542 2 ปีที่แล้ว +82

    අභිශේකා කතා කරනවා අහන් ඉන්න හරි ආසයි
    යන්න හිතෙනෙකොට ඉන්න හේතු මතක් කරගන්න ඕනී 🥰

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +28

    මගෙ වගේම ගොඩක් දෙනාගේ ආදරේ දිනා ගත්ත කලාකාරිනියක් වගේම කලා පව්ලක්..තව දෙයක් අභිෂේකා කතා කරනවා ඕනේ වෙලාවක් අහගන ඉන්න පුළුවන්.. ඇගේ ගායනය වගේම සාමාන්‍ය කතා බහත් මට නම් භාවනාවක්‌
    ❤️🥰🥰

  • @sriyani846
    @sriyani846 2 ปีที่แล้ว +182

    මේ episode එක දානකන් බලන් හිටියේ ❤️ ආසම කෙනෙක් අභී ❤️

    • @cookingwithsumudu184
      @cookingwithsumudu184 2 ปีที่แล้ว +2

      බුදු සරණයි සතුටින් ඉන්න ආසම කරන එක්කෙනෙක් abhisheka

  • @uththaradilini1572
    @uththaradilini1572 2 ปีที่แล้ว +25

    අභී අක්කී❤ නිහතමානී ආදරනීය ලස්සන ආසම චරිතයක් ❤❤

  • @kaushalyanethmini6659
    @kaushalyanethmini6659 2 ปีที่แล้ว +15

    අයියා කියපු කතාව ඇත්ත. ඇත්තටම ආදරේ කරනකොට ඇස් දිහා බලන් කතා කරන්න බෑ ❤️

  • @amithajayasekara
    @amithajayasekara 2 ปีที่แล้ว +38

    අහන් ඉන්න හරිම ආසයි අභී මිස් කතා කරන වෙලාවට..💕 ජීවිතයේ අවසානය දක්වාම දෙන්නටම එකට ඉන්න ලැබෙන්න කියල හදවතින්ම පතනවා..😊❤️

  • @kasunimadhushika31
    @kasunimadhushika31 2 ปีที่แล้ว +22

    ජීවිතයේ වැඩියෙන් ම ව්ශ්වාස කරන කෙනා සහ අවිශ්වාස කරන කෙනා. ලස්සන වචන ටිකක් කාලෙකින් අහපු.

  • @lakshmig497
    @lakshmig497 2 ปีที่แล้ว +31

    හරිම ආසාවෙන් බලපු වැඩසටහන.මොකද, වැඩසටහනට සම්බන්ද වුන අභි අක්කිගෙ family එකයි, වැඩසටහන කරන ඉෂාරා අක්කි, අයියයි...ඔයාලා තමා මම ආදරය කරන main couples වලින් දෙන්නෙක්....මම ඔයාලා දෙන්නගෙම fan කෙනෙක්...ආදරෙයි ඔයාලා හැමෝටම ..ඔය අවන්ක හිනාව, කතාව හැමදාම තියාගන්න ...තෙරුවන් සරණයි !!! ♥️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +17

    බුදු සරනයි අබිසේකා ඔයාගේ පවුලටම .සතුටින් ඉන්න හැමදාම .

  • @arunarsjapaksha9114
    @arunarsjapaksha9114 ปีที่แล้ว +7

    තාත්තා නැති වෙන්නේ මම නැති වෙන දවසට...
    දුවලා සම්බන්ධයෙන් තාත්තලා වැරදි තීරණ ගන්නේ නෑ.......🥺❤️ අභීගේ වචන භාවනාවක් 🥺❤️

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +19

    ෂා.. හරිම ලස්සන වැඩසටහනක්....හැමදාම සතුට රැදේවා මේ විදිහටම...බුදු සරණයි හැමෝට ම...❤️😍

  • @RS20223
    @RS20223 2 ปีที่แล้ว +11

    අපේ ගෙදරත් එහෙමයි ඉන්න බැරි නම් යන්න කිව්වම කාටවත් උත්තර නැති වෙනවා අපි තුන්දෙනාටම එහෙමයි ❤❤❤ ඒක තමා ආදරේ ❤

  • @dumindyamadhushani8072
    @dumindyamadhushani8072 2 ปีที่แล้ว +24

    අහන් ඉන්න ආස හිතෙන විදියට සුන්දරව කතා කිරීමේ හැකියාවක් ඇති නිරහංකාර චරිතයක්. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට ❤️❤️

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 2 ปีที่แล้ว +71

    ආටෝප නැති.අව්‍යාජ ආදරේ කියන්නේ මේකට.දෙදෙනාගේ ගලපාගැනීම කියන්නෙ මේක.ඒ ආදරේ හැම අතකින්ම තවත් ලස්සන වෙන්න සුබ පතනවා.බුදුසරනයි!

  • @tthushara7032
    @tthushara7032 2 ปีที่แล้ว +5

    ඔයාගෙ සිංදු ,ඔයාගෙ වීඩියෝ හොය හොය බලනවා ඒ තරම් ඔයාට ආසයි අක්කෙ අපි ❤️🥰😘😍❣️♥️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +16

    ආදරය කරුනාව දයාව..බුද්ධිමත් බව.රැදුණු ආදරනීය පවුලක් .බුදුසරණයි ❤❤❤

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 ปีที่แล้ว +58

    අභිශේකා ඉන්න ප්‍රෝගෑම් බලන්න අහන්න මන් හුගක් කැමති 😍
    සැබෑ යතාර්ථයක් ඇතුව කතා කරන ජිවිතයට ඇගෙන් යමක් එකතු කර ගත ගත හැකි ආදරණීයම යෙහෙලියක් ❤️❤️❤️❤️

  • @shashikanimodani3947
    @shashikanimodani3947 2 ปีที่แล้ว +8

    අභිෂේකා කියන්නෙ ලස්සනට කතා කරන්න පුළුවන්,මිනිස්සුන්ගේ හදවත ආදරෙන් ස්පර්ශ කරන්න පුළුවන් හරිම අවංක කෙනෙක්.ඒක අපි දන්න දෙයක්.ඒ නිසාමයි ඇයට ආදරේ හිතෙන්නෙ.ඒත් අද ඇයගේ ස්වාමියාගෙත් හොද රසිකාවියක් උනා.ඔහුත් හරිම ආදරණීයයි.ආදර්ශමත් පවුලක්...

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 ปีที่แล้ว +32

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "Happy Family" එකක්❤️

  • @kaveesha1390
    @kaveesha1390 2 ปีที่แล้ว +166

    හරීම ලස්සන පවුලක්. දෙන්නාට දෙන්නා නැතුව බැරි ආදරණීය බැඳීමක්. ඉදිරියටත් මේ විදියටම ඉන්න ලැබෙන්න 💟💖💗

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว +41

    හැම කෙනෙක්ම කරපු වැරදි නොව, කෙනෙක්ම, කරපු පොඩිම හොඳක් අගය කිරීම ඉතාම සාර්ථකයි.

  • @chandaniboyagoda2063
    @chandaniboyagoda2063 2 ปีที่แล้ว +8

    Abhisheka දුවේ, ඔයා හරි ලස්සනයි.
    අපි ඔයාට ආදරෙයි ❤

  • @kokiladilhani1838
    @kokiladilhani1838 2 ปีที่แล้ว +138

    පුංචි කාලේ හඳ ඕනි කියල ඉල්ලලා අඩුවහම පොකුණට වැටුණු හඳ පෙන්නලා හඳ මිදුලට ගෙනත් දුන්නා ......
    අපි දෙන්නා විතරක් තනියම හිටපු දවස් වල කජු මද ටිකක් එක්ක සීතල බිම වීදුරුවක් බොන ගමන් කටින් බෙර ගහ ගහ පරණ සිංදු රස කතා කිය කිය ජිවිතේ ඉගැන්නුව ........
    එක්කෙනෙක් වීදුරුව හිස් කළා මන් කජු පීරිසිය හිස් කළා.....
    අන්තිම දවසේ පිච්ච වැල යටින් ඉස්පිළිතාලේ යනකොට ඔබට නම් හීන ගොඩක් තිබුණා....
    ඒත් ඔයා අත් දෙකෙන් ආයෙමත් පිච්ච අහුලන්න එන්නේ නැ කියල පිච්ච ගහ මට රහසේ කිවුව.....
    හතර දෙනෙක්ගේ කර උඩින් ගෙදර සාලෙට ආපු තාත්තාගේ ඇද වටේම පිච්ච මල් හුගක් තිබුණා.....
    ඒත් වෙනදාට දැනුනු තාත්තාගේ අමුතුම සුවද මෝචරියේ කව්රු හරි හොරෙන් අරගෙන තිබුණා ........❤️😥😢.
    ❤️❤️❤️❤️

    • @chethanapiyumali3150
      @chethanapiyumali3150 2 ปีที่แล้ว +4

      Ane🥺❤️

    • @kokiladilhani1838
      @kokiladilhani1838 2 ปีที่แล้ว

      @@chethanapiyumali3150 ❤️

    • @EnglishwithLakshi
      @EnglishwithLakshi 2 ปีที่แล้ว +8

      අනිවාර්යෙන්, තාත්තා කියන්නේ තමන් ගැන ගන්න තීරණ වැරදුනත්, දුවෙක් ගැන ගන්න තීරණ කවදාවත් වරද්දන්නෙ නැති කෙනෙක්... 💯👍

    • @kokiladilhani1838
      @kokiladilhani1838 2 ปีที่แล้ว +1

      @@EnglishwithLakshi ❤️❤️

    • @asekaperera.9377
      @asekaperera.9377 2 ปีที่แล้ว +3

      🥺🥺🥺දුකයි

  • @thilinimadhushani557
    @thilinimadhushani557 2 ปีที่แล้ว +82

    අභි කොච්චර කතා කලත් අහන් ඉන්න ආස හඩක් තියෙන්නේ...ජීවිතේ ගැන ඇත්තම කතා කරපු කපල් එකද කොහෙද මේ programme එකේ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා💖

    • @inokagamage2163
      @inokagamage2163 2 ปีที่แล้ว

      Very nice. Truth is truth. Perfect couple. Felt like u all talk about our lives. Truth.

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +36

    මේක දානකල්මයි බලන් හිටියෙ .හරිම නිහතමානී කෙනෙක් .❤❤

  • @niloodewmini2385
    @niloodewmini2385 2 ปีที่แล้ว +10

    අභී ඔයාට තියෙනවා පුදුම හැකියාවක් ඕනෙම දෙයක් ලස්සනට ගලපලා කියන්න පුලුවන් .ඒ වගේම අහන් ඉන්න ආස හිතෙන කටහඩක්.මං හරිම ආසයි ඔයා කතා කරනවා අහන් ඉන්න.ඒ වගේම බොරු සොබන නැති කමටත් ආසයි.

  • @gayaniamarasinghe928
    @gayaniamarasinghe928 2 ปีที่แล้ว +35

    ආසම පව්ල් දෙකක් 😍😍 අභි අක්කිගෙයි ඉශාරා අක්කිගෙයි 😍😍

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +6

    අබිශේකා කොහේ හිටියත් මම අනිවාර්යයෙන් ම බලන්නේ එයා කියන ඒවා මහ අමුතුම වෙන්ස්.ඒවා අහන්ඩ මම ආසයි

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතවක් අභී අක්කගේ කතාවට ආස හිතෙනවා...

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +14

    හොඳට තේරුම් ගත්ත දෙන්නෙක්❤❤ දුව ගොඩාක් ලස්සනයි

  • @kaviclouds8298
    @kaviclouds8298 2 ปีที่แล้ว +10

    යන්න ඕන උනත් නොයා ඉන්න එකම ආදරයක් 🥰🥰

  • @primaniamarasiri9364
    @primaniamarasiri9364 2 ปีที่แล้ว +11

    ෂෝක් අනේ එයාල හරිම ආදරෙයි ♥️

  • @juliyaperera9815
    @juliyaperera9815 2 ปีที่แล้ว +3

    නිහතමානීව කතා බහා කරන , කියන කරන සෑම දේකට අර්ථයක් තියෙන චරිතයක් ... ආදරෙයි 🥺❤

  • @Hashiiii__theBaker
    @Hashiiii__theBaker 2 ปีที่แล้ว +31

    YT දානකල්මයි බලන් ඉදියේ 🥺 Fav Character with kinda attitudes 😍♥️ Happy Family Life to u both ♥️🫂

  • @mudithasandamali7589
    @mudithasandamali7589 2 ปีที่แล้ว +9

    ආදරණීය අභී හරීම ආදරණීය කතාවක් ඇහුවා💖❤️❤️💖

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 4 หลายเดือนก่อน +1

    නිහඬ ආදරණීය චරිතයක් ❤️ අභිෂේකා විමලවීර

  • @raveeshaedirisinghe5778
    @raveeshaedirisinghe5778 2 ปีที่แล้ว +35

    අභී මං ආසම චරිතයක්. අභීගේ ෆෑන් කෙනෙක් මං . අභීගේයි බබාගෙයි වීඩියෝ එකක් නෑර බලනවා. හරි ලස්සන චූටි ෆැමිලි එකක්. සුභ පතනවා ❤

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +36

    ප්‍රෝග්‍රෑම් එක කරපු ඔය දෙන්නටත් අභිෂේකාගේ ෆැමිලි එකටත් හරිම ආදරෙයි,විශ්වයේ ආශිර්වාදය ඔයාලට:නිරන්තරයෙන්ම ලැබේවා! තෙරුවන් සරණයි!❤️

  • @thamaliapsara4470
    @thamaliapsara4470 2 ปีที่แล้ว +29

    අභි කතා කරන හැම වචනයක් ම හරිම ලස්සනයි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +4

    ලහිරු මඩල කරන කාලෙ ඉදන් ආසම චරිතයක්...අදටත් අභීට මගේ හිතේ තියෙන්නෙ පුදුම කැමැත්තක්..හරිම අව්‍යාජ චරිතයක් ඇය..අභී කතා කරනකොට ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන්..ඒ තරමට හිත නිවෙනවා...මේ කොටසත් තව වෙලා තිබුණා නම් හොඳයි කියල හිතුණා..ඇගේ හැම වචනෙකම ජීවිතයට ගත යුත්තක් තිබෙනවා..හැම දාම වගේ ගොඩක් ආදරෙයි තුන් දෙනාටම...🥺❤️😍

  • @nzsandaruwan95
    @nzsandaruwan95 2 ปีที่แล้ว +13

    Miss Abhisheka,
    This interview is very important for young girls and boys who are going to marry in the future. Your life is a good example to them. Wish you a happy life forever!

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika4870 2 ปีที่แล้ว +18

    අභී භාවනාවක්....ඒ වචන ❤

  • @user-yn7tx1gs6n
    @user-yn7tx1gs6n 2 ปีที่แล้ว +9

    බොරු සෝබන නැති ,පොළවේ පය ගහලා ජීවත් වන හොඳ යුවළක්.
    තුන් දෙනාටම බුදු සරණයි .🙏

  • @madurangalakmalibandara7693
    @madurangalakmalibandara7693 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි. අර්ථවත් වචන.
    සතුටින් ඉන්න හැමදාම.....❤❤❤

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +73

    අනේ පවු අර චෙෆ් සහ නිවේදිකාව...ඒ දෙන්නා මේ වැඩසටහනට ඕනෙ නැහැ කියල මම හිතනවා...

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 ปีที่แล้ว +31

    උතුම් වු තෙරුවන් ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගි සුවපත් බාවය නිරතුරුව ලැබේවා සියලුම දේනාටම .
    ❤️❤️❤️

  • @sunethravikum122
    @sunethravikum122 2 ปีที่แล้ว +7

    අභිෂේකා නිහතමානි චරිතයක් මම ගොඩාක් කැමතියි 😍😍😍😍

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 2 ปีที่แล้ว +14

    අභී හරිම වෙනස් චරිතයක්..හරිම normal ,ඇත්ත ඇතිසැටියෙන්ම කියනවා..ගොඩක් couples කරන්නෙ හරිම ආදරෙන් ඉන්නව කියල show off කරන එක..ඒත් මේක තමයි ඇත්ත ..ප්‍රශ්න ගැටීම් නැති පවුල් ජීවිත නෑ..respect you අභී..

  • @anurawijesinghe4801
    @anurawijesinghe4801 2 ปีที่แล้ว +46

    අනුරටත් ඉෂාටාටත් හරිම කැමති ආදරෙයි දුවව දවසක එක්කන් එන්න පුලුවන්ද

    • @nuwan2368
      @nuwan2368 2 ปีที่แล้ว +1

      @@charuniweerasingha6664 uh na. Apita waraduna. Meya ahanne presenters la dennage lamaya gana 😅😅

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +9

    සුන්දර අර්තවත් කතාබහක්...ඒ වගෙම සුන්දර ගැහැණියක්...❤️❤️

  • @dew3402
    @dew3402 2 ปีที่แล้ว +2

    අනේ අභී..ඔයා කතා කරන විදියට ආසයි..ඔයා ගොඩක් නිහතමානී සරල කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම. ගොඩක් ආදරෙයි ❤️🥰

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +8

    දුවට තියෙන්නේ අභිශේකාගේ නහයමයි 🥰

  • @areyoulife
    @areyoulife 2 ปีที่แล้ว +42

    සතුටින් ඉන්න අභි අක්කි පවුලේ හැමෝම. බුදු සරණයි

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 2 ปีที่แล้ว +118

    තව ඒ කතාව දික් උනානම් කියලා හිතුනවාර අනන්තයි,, ඉගෙන ගන්න දේවල් ගොඩයි,,ඒක මාරයි🙂🙂

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +45

    හරිම ලස්සන පවුලක්.. abhisheka වෙලාවකට මං වගේමයි කියලා මට හිතුනා.. හැමදේම නිදහසෙ බොරු නැතුව කිව්වා කියලා හිතුනා.. හැමදාම සතුටින් ඉන්න කියලා සුබ පතනවා.. happy family life..❤️❤️❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +25

    යහපතක්ම වේවා පවුලේ සැමට.. ❤️

  • @user-pz8nl4sj8w
    @user-pz8nl4sj8w 2 ปีที่แล้ว +49

    අභිෂේකා මිස් කියන්නේ මං ගොඩක් ගරු කරන චරිතයක්! 🥺🙏ඒ වචන කොහොම එනවද කියන්න මං දන්නෙ නැහැ..වෙලාවකට පුදුම හිතෙන, වෙලාවකට අහන්නත් බය ලස්සනම වචන..🥺💔

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +15

    ලස්සන ෆැමිලි එකක් .. බුදුසරණයි

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +16

    ආදරණීය පවුලක් ♥️♥️♥️😍😍😍

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 2 ปีที่แล้ว +16

    Such a beautiful family❤❤
    She is very beautiful & a very honest Coach. Coach Abhisheka is an amazing person. God Bless this beautiful family ❤

  • @helendharmadasa242
    @helendharmadasa242 2 ปีที่แล้ว +3

    Abhisheka was genuine, straightforward, and sweet. Nice family. Wishing you both all the best for the future.

  • @nirushaperera2456
    @nirushaperera2456 2 ปีที่แล้ว +18

    Very genuine family life. Such an adorable family. Wish you both have another kid. Good luck and All the best coach Abisheka and family. Cute little girl just like the mother. All the best..

  • @sunitasunita2771
    @sunitasunita2771 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ලස්සන පවුල්වලට
    සතුටින් ඉන්න හැමදාමත් දුකක් නැති ජිවිත ලෝකෙ කාටවත් නැහැ
    😘❤️🌷

  • @mihipalidissanayake4086
    @mihipalidissanayake4086 2 ปีที่แล้ว +11

    ආසම ෆැමිලි එකක්❤️තෙරුවන් සරණයි

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +18

    අනේ ඒ බබා හරි සෝයි අනේ ✨️❤️

  • @calmlifenz1228
    @calmlifenz1228 2 ปีที่แล้ว +8

    ආදරණීයම සුන්දර කතාබහක්...❤️❤️❤️

  • @chandanijayathunga4730
    @chandanijayathunga4730 2 ปีที่แล้ว +11

    අභී....😍❤️😍😍❤️නිරාන්......හරිෂෝක් අනේ.ලස්සන පවුලක් බුදුසරණයි 👪💙💙

  • @samadhipathirana1303
    @samadhipathirana1303 2 ปีที่แล้ว +17

    Pirisidu charithyakk....lssna kanthawak😍❤️ budu saraniiii miss❤️🌹

  • @renukaartigoda6715
    @renukaartigoda6715 2 ปีที่แล้ว +13

    Blessed family ❤️I love the way Abhi explain things, very honest

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බලපු episode එකක්.

  • @CerebralChuckles
    @CerebralChuckles ปีที่แล้ว +2

    නිවේදිකාව සහා නිවේදකයා ඇත්තටම ලස්සනට වැඩේ කරනවා... 👏

  • @sachithrapriyadarshani2066
    @sachithrapriyadarshani2066 2 ปีที่แล้ว +66

    හරිම අව්‍යාජ කතාබහක්, බලපු ලස්සනම programme එකක්, හැම පවුලකටම ආදර්ශයට ගන්න දේවල් ගොඩක් තියෙනවා, සුබ අනාගතයක් ඔයාලගෙ පවුලට!

  • @thanujamaduwanshi5135
    @thanujamaduwanshi5135 2 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි , තෙරැවන් සරණයි හැමෝටම ...🌹🌷🌹

  • @lassanadeco7627
    @lassanadeco7627 2 ปีที่แล้ว +23

    මගෙත් ECG එක dead .ඒ උනාට දාලා යන්න හිත හදා ගන්න බෑ .

  • @shirleydezilva5223
    @shirleydezilva5223 2 ปีที่แล้ว +2

    Ya...I too like her...
    Very simple ...very knowledgeable..
    Great lady...also nice to see her beautiful family....God bless them 🙏

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +12

    පව්ලක එක දරුවා එයා එක්ක ගණුදෙනු කරන්න ඕන hari පරිස්සමින්.පව්ලේ එකම දරුවා වෙන කෙනෙක් හරි වෙනස්. සිතුම් පැතුම්, තරහව, සංවේදීකම.
    එයලගේ මනෝලෝකෙක ඉන්නවා වගේ දෙයක්.
    එයාල එක්ක ඉන්න හරි අමාරුයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

  • @keshanikaushalya1109
    @keshanikaushalya1109 2 ปีที่แล้ว +99

    🥺 වෙලාව යනවා තේරෙන්නේ නෑ..අහන් ඉන්නත් බලන් ඉන්නත් හරි ලස්සනයි...❤ අභී ❤

  • @sandyalakmali1759
    @sandyalakmali1759 2 ปีที่แล้ว +32

    ලස්සනම ලස්සන පවුල් දෙකක්..❤️💫

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 ปีที่แล้ว +7

    අනේ මම හරිම ආසයි අභිශේකා මිස්ට..හරි නිහතමානී කෙනෙක් බුදු සරණයි තුන් දෙනාට නිදුක් නිරෝගී වේවා ....

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ අභී❤️හැමදාම සතුටින් ඉන්න ඔයාලගෙ පවුල.❤️මරු වැඩසටහනක්🔥 එ කතානම් 🥺අභී ගේ වචන පිස්සුවක් 🥺ඔයාලා දෙන්නා හරිම පිං වන්තයි ඒ ආදරේ❤️අපේ ඔය අනිත් කපල් එකත් එහෙමමයි ❤️පැයම බැලුවා ඒ තරම් ලස්සනයි ❤️ එදා kandy live conset ekt awa මරු 😍

  • @iwushibandara9066
    @iwushibandara9066 2 ปีที่แล้ว +58

    අනුර අයියත් හරියට පුරුෂ හිංසනයට ලක්වෙනවා වගේ 😁