The Judgment | Grand Finale | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 501

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +615

    මල්ලිල තුන්දෙනා හදවතින්ම සතුටු වුණා ඒ මොහොතේ......ඒ ගැන මාරම ආඩම්බරයි.....👌👌👌👌💓💓💓💓💓💓💓

    • @indrapathirana2633
      @indrapathirana2633 2 ปีที่แล้ว

      Anivaa ❤️

    • @pinkroses5748
      @pinkroses5748 2 ปีที่แล้ว +18

      රසාල් තමයි ඇත්තටම මම දැකපු නිහතමානී දරුවා ❤❤❤

    • @jannyrajapaksha1430
      @jannyrajapaksha1430 2 ปีที่แล้ว +1

      Ekenma .

    • @LifeLiving-w9r
      @LifeLiving-w9r 2 ปีที่แล้ว

      @@pinkroses5748 vvxxxhchcuf

    • @rusiruperera848
      @rusiruperera848 2 ปีที่แล้ว +2

      Kollo kohomath ahemai Machan

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +386

    ස්ටෙපනි වගේ කෙනෙක් තමයි ඒ අවසානේ දිනන කෙනාගේ නම කියන්න ඉන්න ඕනා.. සමහරු නම කියන්න අදින ඇදිල්ල අහන් ඉද්දි එපා වෙනවා.. ❤️❤️
    Congratulations pranirsha.❤️

  • @Curly-doll
    @Curly-doll 2 ปีที่แล้ว +109

    අනේ ස්ටෙෆනි අක්කි සිංහල කතා කරන විදිය හරිම cute ඇත්තටම එයා හරි ආසාවෙන් ලස්සනට සිංහල කතා කරන්න try කරනවා.මම ආසම presenter ❤️🤍 lv u akki ❤️😘

  • @Sara-zf9lr
    @Sara-zf9lr 2 ปีที่แล้ว +241

    Sms ගහල බලාපොරොත්තුවෙන් හිටපු කෙනාම දිනුවම අපිටත් ප්‍රනීර්ශට වගේම ඒ වෙලාවෙ සතුටු හිතුනා...congratulations නංගියො..❤️

    • @Taste.ofcake
      @Taste.ofcake 2 ปีที่แล้ว +2

      Apitath marama sathutak thiyenne 💞💞💞🥳🥳🥳

  • @sachinieranga4653
    @sachinieranga4653 2 ปีที่แล้ว +47

    ජාති, ආගම් ,කුල ,බේධ නැතුව කිරුල සුදුස්සාටම හිමි උන එක ගැන හරිම සතුටුයි.....
    නිහතමානි කෝච්ලා හතර දෙනෙක්ගෙන් ෆයිනල්ස් ආපු හතර දෙනත් හරිම නිහතමානි.....
    විනර්ගෙ නම කියද්දි අනික් තුන දෙනා සතුටු උන විදිහ බලන් ඉන්න ආසයි......සුභ පැතුම් හතර දෙනාටම 😍
    ලාංකිකත්වය අතිශය පිලිඹිබු උන අවස්තාවක් මේක හරිම සතුටුයි 😘😘😘

  • @siduvlogs5217
    @siduvlogs5217 2 ปีที่แล้ว +223

    හතර දෙනාම දක්ෂයෝ ,ඒත් එක කිරුළක් වෙනුවන් සටනක් කරේ 👊👊👊ඒ වෙලාවේ ස්ටෙෆනි ප්‍රණිර්ෂා ගේ නම කියද්දී හතර දෙනාම සතුටු වුන විදිහ ඒක නම් මාරම එකමුතු කමක් මේ සිව්දෙනාගේ 👊❤️හතර දෙනාගේම අනාගතයට සුබ පැතුම්❤️😘

    • @pinkroses5748
      @pinkroses5748 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @hansi7265
    @hansi7265 2 ปีที่แล้ว +500

    අම්මො රසල්ගෙ ඒ නිහතමානි සතුට..හරියටම ප්‍රනිශා දිනනව කියල කලින් දැනන් හිටියා වගෙ අත හොලවන්නෙ 🥺❤️

    • @pinkroses5748
      @pinkroses5748 2 ปีที่แล้ว +18

      ඇත්තටම මට හිතාගන්න බැරි උනා රසාල්ගෙ නිහතමානිත්වය ❤❤❤❤

    • @dilmishimaya9711
      @dilmishimaya9711 2 ปีที่แล้ว +21

      අවංකවම ගොඩාක් සතුටු උනේ රසාල් 🥰❤️

  • @afayimo
    @afayimo 2 ปีที่แล้ว +168

    මෙතෙක් Voice Grand Finale වල තිබුණු සාධාරණම තිරණය😍😘
    Love you Pranirsha & Abhisheka and the whole staff members too.

    • @dhananjaperera5067
      @dhananjaperera5067 2 ปีที่แล้ว +13

      ඇයි හරිත්..එයත් හොද තීරනයක් තමයි

    • @mahakali2500
      @mahakali2500 2 ปีที่แล้ว +2

      Aniwaren

  • @eshanidusha6986
    @eshanidusha6986 2 ปีที่แล้ว +77

    නංඟි ඔයාගෙ මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි.. තීරණය හරිම සාධාරණයි.. ඔයාට sms කරපු අපි වෙනුවෙන් ඉදිරියෙදි සිංහල song එකකුත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️👊

  • @Curly-doll
    @Curly-doll 2 ปีที่แล้ว +155

    අනේ රසාල් එයා දිනුවා වගේ හදවතින්ම සතුටු උනා.. 😊 අනිත් තුන්දෙනාත් එහෙමයි 😍

  • @chanchalasadaseeli2629
    @chanchalasadaseeli2629 2 ปีที่แล้ว +215

    ප්‍රනීශාට වඩා සතුටු අනිත් තුන්දෙනාට හරි හොද නිහතමානී ගුනයක් ප්‍රනීශා වගේම අනිත් තුන්දෙනාමත් winers ලා සුබ පැතුම් හතරදෙනාටම

  • @manushasandarenu9761
    @manushasandarenu9761 2 ปีที่แล้ว +93

    නංගී ඒ සතුට ,ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කල මටත් ඒ වෙලාවෙ ඒ විදිහට ම දැනුනා.
    රසාල්, නවෝද්‍ය, සසිදු ඔයාලා තුන්දෙනාටත් සුබ පැතුම් ..

  • @dewdu3574
    @dewdu3574 2 ปีที่แล้ว +144

    ප්‍රනීෂා ගෙ හිනාව හරිම cute🥰
    4 දෙනාටම සුභ පැතුම්❤️❤️❤️❤️

  • @afayimo
    @afayimo 2 ปีที่แล้ว +107

    මෙතෙක් Voice Grand Finale වල තිබුණු සාධාරණම තිරණය😍😘
    Love you Pranirsha & Abhisheka❤❤

  • @nadeeshadevindi9852
    @nadeeshadevindi9852 2 ปีที่แล้ว +20

    සාදාරන අවංක ලස්සනම තීරණයක් 💕💕💕💕💕💕💕💕💕💕💕 ටොයිලට් බර හැදිල කෑගහපු ළමයි අතරෙ හිත නිවෙන්න ලස්සනට කදුලු එන්නම ගායනා කල ලස්සන අහින්සක දක්ශ ලමෙක්... congrats ප්‍රනීශා 🖤

  • @sabebeebeee8260
    @sabebeebeee8260 2 ปีที่แล้ว +122

    Boys, you did so very well ♥️ Melted my heart to see you three standing behind applauding, and cheering. So very adorable ♥️

  • @nishajipunsara4882
    @nishajipunsara4882 2 ปีที่แล้ว +90

    ප්‍රනිර්ශා දිනනකොට රසාල්ගෙ නිහතමානී සතුට 😍😍

  • @manojkumara3411
    @manojkumara3411 2 ปีที่แล้ว +40

    හරිම කෙනා තොරගෙන හැබයි අනිත් අනිත් 3 ගොඩක් දක්ශයි ගොඩක් ආදරෙයි මම මුලින් ඉදලා දැනගෙන හිටියෙ මෙයා 🏆

  • @ameliyaa_
    @ameliyaa_ 2 ปีที่แล้ว +277

    අනේ රසාල්ගෙ අහිංසක හිනාව 🥺😘

    • @thanusandamini8325
      @thanusandamini8325 2 ปีที่แล้ว +21

      මමත් ආදරෙයි ඒ හිනාවට

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +22

      and his reaction upon announcing the winner ☺️

    • @pinkroses5748
      @pinkroses5748 2 ปีที่แล้ว +6

      හරිම නිහතමානී දරුවෙක් රසාල් කියන්නෙ ❤❤❤

    • @latabiyatla1698
      @latabiyatla1698 2 ปีที่แล้ว +1

      good. noony. tns. tas. ok ok

    • @deennilu178
      @deennilu178 8 หลายเดือนก่อน

      Me too love it ❤

  • @windsl280
    @windsl280 2 ปีที่แล้ว +141

    හදවතින්ම සතුටු උන coaches,finalists ,stefi ආදරේ දැනෙන්න දෙන විදියම ලස්සනයි

  • @ramelaalzz425
    @ramelaalzz425 2 ปีที่แล้ว +122

    හැමෝටම දිනන්න බැහැ හැබැයි හතර දෙනාම දක්ෂයෝ සධරණ තීරණයක් සුභ පැතුම් දූවේ

  • @craftsforall4337
    @craftsforall4337 2 ปีที่แล้ว +20

    ගිය පාර voice teens එකේ වගේ විකාර නැතුව මේ පාර voice teens එක තිබීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම Pranisha ගේ කටහඩ හරිම ලස්සනයි අද කාලෙ හොයා ගන්නත් අමාරුයි ඒ වගේ ලස්සන කටහඩවල්. සුබ පතනවා ඉදිරියටම ගිහින් ලෝකය ජයගන්න . දවසක ඉන්දීය සිනමාවෙනුත් මැයගේ කටහඩ අපිට ඇසේවා ✌🤩.

  • @srilankasecret247
    @srilankasecret247 2 ปีที่แล้ว +151

    ජාති භේද නැත..
    මේ සියලුම දරුවන් ශ්‍රි ලංකා මාතාවගේ දරුවන් ...
    සියලුම දෙනාට සුභ පැතුම් දරුවනේ..

  • @dasunikaanjani1185
    @dasunikaanjani1185 2 ปีที่แล้ว +147

    ස්ටෙෆනි ස..සිඳු කියල කියනකම් බලාගෙන හිටියා...ඒත් ප්‍රනිර්ෂා කියන්නෙත් ගොඩක් දක්ෂ කෙනෙක් නිසා ඒ තරම් දුකක් නෑ... Congratulations all ❤️

  • @navodyabuddhini7168
    @navodyabuddhini7168 2 ปีที่แล้ว +72

    රසාල්ගෙ ඒ සතුට හදවතින්මයි👌🔥

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +18

    සුභ පැතුම් ප්‍රනීශා නංගි සහ අනෙක් මල්ලිලා තුන්දෙනාටත්.🎉️❤️👏ලංකාවේ මිනිස්සු දැන් හොද මාවතකට එනවා.🌟
    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔය හැමෝටම.ජයවේවා.❤️🤘✌️.

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +14

    අපේම දරු පැටව් හතර දෙනෙක් හතර දෙනාම අති දක්ෂයෝ....
    ඔවුන්ට සුභ පැතුම්...
    පුතාලගෙ නිහතමානිකම අගේකරමි..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantijacob8651
    @shantijacob8651 2 ปีที่แล้ว +54

    Fantastic Sri Lanka. You all have proved that amidst all kinds of difficulties as a nation all of you can pull through together and shine. Very very proud to be a Sri Lankan living abroad. The show was amazingly organized . Great job and Congratulations to Pranirsha and to all the other contestants as well. The future of Sri Lanka is in their hands. God Bless You All.

  • @nishajipunsara4882
    @nishajipunsara4882 2 ปีที่แล้ว +39

    රසාල්😘😘😘ඔයා & ප්‍රනිර්ශා.ඔයාල දෙන්න නම් නියමයි

  • @nishajipunsara4882
    @nishajipunsara4882 2 ปีที่แล้ว +45

    රසාල්ගෙ නිහතමානී හිනාව 😘😘

  • @sunethanjana3833
    @sunethanjana3833 2 ปีที่แล้ว +43

    Congratulations නංගී ..ලස්සන ගමනක් යන්න...හදවතින්ම ප්‍රර්තනා කරනවා ..❤️🥰

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +46

    ප්‍රනිර්ශා .........ස්ටෙෆනිගේ වචනයෙන්ම බුලු....බුලු.....බුලු....බුලු........ යස් යස් යස්.හෙට එනකම් බණ්ඩාරවෙල අපි බලාන් ඉන්නවෝ....... බට්ටි කෙල්ල...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍😍😍😍😍😍👌

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 2 ปีที่แล้ว +1

      ඒ බං grand final එකේ full episode එක ඊයේ දාලා තිබුණා නේද?ඇයි ද දන්නෑ ඒක අයින් කරලා තියෙන්නේ?

    • @itz.sanulika7929
      @itz.sanulika7929 2 ปีที่แล้ว +1

      @@kalumsenarathna5552 ඔව් ඊයෙ තිබ්බා අද නෑ Grand finale complete එක col3neg එකෙන් බලන්න පුලුවන් 🥰😽

    • @IM-do7co
      @IM-do7co 2 ปีที่แล้ว +1

      Heta eya enwd gamata ❤️

  • @MullaiCanada
    @MullaiCanada 2 ปีที่แล้ว +31

    Finally Srilankans opened their eyes...congrats Pranisha

  • @kaumadimadurya
    @kaumadimadurya 2 ปีที่แล้ว +19

    Pranisha's humbleness is something ✨💖 and all 4 of them were extraordinary talents🔥💖 Good era for Srilankan music industry

  • @SW-bz4gr
    @SW-bz4gr 2 ปีที่แล้ว +26

    🌟NAVODYA🌟 YOU ARE THE WINNER OF OUR HEARTS AND OUR BLESSINGS ARE ALWAYS WITH YOU💖
    CONGRATULATIONS PRANEESHA🏆🎉

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 ปีที่แล้ว +31

    කොල්ලො තුන් දෙනාගෙ හිනාව ඒ වෙලාවෙ❤️

  • @maleeshanimsara329
    @maleeshanimsara329 2 ปีที่แล้ว +62

    රසාල්ට ඔක්කොටම වඩා සතුටුයි හදවතේ ගායකයා කියන්නෙ නිකම් නෙවෙයි අනෙකාගෙ ජයග්‍රහණය බලාගෙන සතුටු වෙන්න පුලුවන්නනම් ඒක තමා උපරිම ජයග්‍රහණය 🥰❤️

  • @tharushamendis8547
    @tharushamendis8547 2 ปีที่แล้ว +8

    අපි SMS කරපු කෙනාම දින්නාම මාර සතුටක් තියෙන්නේ.කියා ගන්න වචන නැහැ.
    Congratulations &All the best
    Pranirsha Thiyagaraja
    May God Bless You!!!!!
    ❤🔥🙏❤🔥🙏

  • @k.n.fernando6807
    @k.n.fernando6807 2 ปีที่แล้ว +16

    ප්‍රනිර්ශාගෙ ඒ අහිංසක,ලස්සන හිනාව❤

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +3

    මම ලංකාවෙන් ආවෙ ජාති බේද දැකලමයි මෙහෙම දේවල් දකිනකොට ඇඩෙනව, මම මැරෙන්න කලින් ලංකාවෙ මේ සමගිය දකිද්දි, අපි හැමදාම ලංකා මාතාවගේ දරුවෝ වෙමු, මම සිංහල බුද්ධාගමෙි වුනාට මම කිසිම කලෙක ඒහෙම හිතුවෙ නැහැ,මගේ රටට ජය වේවා👍💪🏽💪🏽💪🏽

  • @dhanushkasandaruwan3098
    @dhanushkasandaruwan3098 2 ปีที่แล้ว +13

    දිරිය දියණියකට දෙවැනි උත්පත්තිය දුන් සුළු මව ලෙස අභිෂේකා මිස් ලබන සතුට ඉතාමත් අලංකාරයි. මේ ප්‍රනීශාගේ දෙවන උපතයි. ඔබට මාතර අපගේ ගෞරවනීය සුභ පැතුම් එසේම ඒ සුළු මවට අපගේ ගෞරවනීය උත්තමාචාරය හිමි වේවා. .

  • @mlk9015
    @mlk9015 2 ปีที่แล้ว +43

    9:31 තරුවක් දිනද්දි පිටිපස්සේ ඉදන් සතුටු වෙන හද ❤😥
    කසුන් කල්හාරට වඩා සංඛ දිනෙත්ට වඩා දක්ශයි ඊටත් වඩා ඉස්සරහට යන්න පුළුවන් කියපු, ඔයා තරුවක් නෙවෙයි හදක් කියලා අහපු, අහසට තියෙන්නේ ඵක හදයි voice ඵකට ඉන්නේ ඔයා විතරයි කියලා අහපු, you deserve to win this competition කියලා දෙපාරක්ම අහපු, හැමදාම හෙදම comments ගනිපු දක්ෂයන්ගේත් දක්ෂයා ඉදිද්දි ජනතාවගේ වැඩිම කැමැත්ත ගත්ත කෙනා දිනපු ඵකට හොදම තීරණය දුන්නා කියලා ගොඩක් අය කිව්වට ඒක ද හරිම තීරණය කියලා මට නම් තියෙන්නේ සැකයක් සහ දුකක්💔

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว +7

      ඒ තීරණය හරි..❤️ මේ ලමයි හැමෝම දක්ෂයි ❤️

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +13

      කුහක විදියට හිතන්න එපා,හතර දෙනාම දක්ෂයි,ඒ අතරින් ජනතා මනාපය වැඩිම කෙනා කප් එක ගත්තා

    • @dilkushaniperera7591
      @dilkushaniperera7591 2 ปีที่แล้ว +4

      Ehema kiyanna epa. Pranirsha thamange dakshakama uparimen penwapu daruwek anith 3dena wagema . Sekayak, dukak enna one weradi kenek jaya gaththanam. Thaman kemathi kena paraajaya wunama me widihata hithanna epa. Pranirsha godak dakshai jaathiya mokak wunath. Ekai eththa. Balanna me Coaches la 4denaama eka wage sathutu wuna e daruwa dinuwama. Ai oyaata witharak sekayak? Dukak?

    • @mlk9015
      @mlk9015 2 ปีที่แล้ว

      කුහක කමකුත් නෙවෙයි ඉරිසියාවකුත් නෙවෙයි. ඵයා තමයි votes වලින් දිනුවේ. ඒක බොරු කියනවා නෙවෙයි. ඵයා දක්ෂයි. අනිත් අයත් ඵහෙමයි. හැබැයි හෙදම දක්ෂම කෙනා ඵයා නෙවෙයි. ඒක තමයි මම කිව්වේ.

    • @tan5440
      @tan5440 2 ปีที่แล้ว +4

      Hathara denama daksha daruwo. E unata janathawage wedi kamaththa pranirsha ta. Oya ekata akamathi unata karanna deyak ne. Me duwage jayagrahanaya haallu karanna epa. Lajja nedda? E kella masa 3n sinhala goda dagena lassanatama perform kara. Bandarawela indan travel karanna una. Dengue hadilath satana ath hariye ne. Contestantslath kiwwe e lamayage sinhala word ekak hari igana ganna thibba unanduwa gena. Anika final round eke anith 3 denata wada Parnisha hondata perform kara. Navodya ge talent ekata wada sankage voice eke lassana kapeepenuna. Rasal ge handa Rainige tharam ismathu une ne. Sasindu thora gaththa rambari nisa eyage chances adu una kiyala hithuna. Eth Parnisha ge talent eka Abisheka ta wada kapee penuna specially eyage expression ekenui tone ekenui. Thawa mona kathada?

  • @hashinidinesha3705
    @hashinidinesha3705 2 ปีที่แล้ว +18

    අනේ ඒ අහිංසක හිනාව....❤️ සුබ පැතුම්

  • @Isham246
    @Isham246 2 ปีที่แล้ว +41

    Congrats to all 4 finalists. Your hard work and dedication paid off. A huge congratulations to Praneesha. Just a note to sirasa TV if you are reading this message. The first season of voice teens had such a great vibe and the coaches as well as the candidates set the bar really high. However this time it wasn’t the same. Very monotonous and the coaches (except for coach Lahiru) feedback were so boring to listen to, resulting very average level of performances through out the program except for a handful of performances. Hopefully next time you will choose really good coaches that jells well with each other and do an excellent job in mentoring the children to uplift their performances to an international standard. I still watch last season’s performances as they were so good.

    • @ruthwilliams4995
      @ruthwilliams4995 2 ปีที่แล้ว

      Why you'll didn't give any prizes to
      Pranisha?

  • @spuvanenthirarajah356
    @spuvanenthirarajah356 2 ปีที่แล้ว +9

    Congrats to all finalist and huge congrats 🎉 to the dearest daughter Prasheesha .By winning Srilankan heart ❤️ through your talents you have become daughter of all Sri Lankan who lives all over the world . I am proud to be a Sri Lankan . I didn’t find any better people to compare with Srilankan people in this world . Sri Lankans have such a great hospitality and love 💕. Even we are poor in material things we are very rich in love 🥰. We should think first that we are Sri Lankan only when we select leaders, we should not think about our language , caste , place of origin , religion , age and gender which are dividing us , making us weak and preventing our growth . Many talented people left SriLanka due the discrimination created by politicians but Srilankan people should not let it again to happen more . Thanks for all people voted to the great 👍 talented singer Praneesha .

  • @Tamilan622
    @Tamilan622 2 ปีที่แล้ว +9

    வாழ்த்துக்கள். இலங்கை மக்களில் வேற்றுமையில் இருந்து தர்பொழுது ஒற்றுமை அதிகரிப்பதை பார்க மகிழ்ச்சியாக உள்ளது.😍

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 2 ปีที่แล้ว +15

    රසාල්ගෙ සතුට..congratulations pranirsha darling..♥️

  • @thanujasathsarani3883
    @thanujasathsarani3883 2 ปีที่แล้ว +21

    Kellange thiyena irisiyawa kollange na. Ekata udaharayak me mallila 3n dena. Good luck😍😘

  • @sandukahadawala5013
    @sandukahadawala5013 2 ปีที่แล้ว +10

    අභී අක්කගෙ සතුට ඇස් වල කදුලු ඇත්තටම අම්මෙක් වගේම තමා එයා නංගිට ..ඒ ආදරේ මහ මෙරක් ..දිනුවත් ඒ නිහතමානි කම වැඩිය උඩ පැනිල්ලක් දැගලිල්ලක් රැගිල්ලක් නැති කෙල්ලෙක්

  • @Rinesh-s5
    @Rinesh-s5 2 ปีที่แล้ว +26

    නලලේ තිලක තියන
    සිංහල සින්දු කියන
    පුංචි කිරිල්ලි
    Congratulations chuti ngi 🏆️🙏❤️
    Voice පටන් ගත්ත දවසේ ඉදන් ආසම එකම කටහඩක් තිබ්බේ ngit එ වගේම හිතුවා අනිව fainal win karai කියලා... එදා ඉදන් vote කරපු නිසා පට්ටම සතුටක් දැනෙනව...

  • @zaharathaslim3063
    @zaharathaslim3063 2 ปีที่แล้ว +17

    රටක් විදිහට මිනිස්සු වශයෙන් දිනලා ඉවරයි බන් අපි :-)👍

  • @nimsandujayasooriya6809
    @nimsandujayasooriya6809 2 ปีที่แล้ว +8

    Voice Season 1 winner - Hashen Dulanjaya
    Voice Season 2 winner - Harith Wijeratne
    Voice Season 3 winner - Pranirsha Thiyagaraja.
    Congratulations all 😍😍

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว

      මොනවද මෙයාලට හම්බුන gift

  • @malinduranasinghe2003
    @malinduranasinghe2003 2 ปีที่แล้ว +13

    Congratulations Pranirsha.. You are so so so talented.. You deserve this win big time. All the best in your education and hope you will be a talented super singer.. All the best Pranirsha.. and coach Abisheka YOU DID IT... So proud of you…

  • @linaoutlet
    @linaoutlet 2 ปีที่แล้ว +14

    Congratulations Pranisha 🥳. Daughter, you are so pure as coaches always say. Keep that pure soul in your entire life. Your must master your career, and become a world recognized music star representing Sri Lanka. We are so proud as a Sri Lankans to watch these talented teens. Not only Pranisha all the 3 boys who are at the Finale, all other talented contestants who participated in the Voice Teens should win the music world. We hope you will bring a revolution to future music industry. Again, Congratulations Pranisha and all other contestants. ♥️

  • @didulasrisathsara
    @didulasrisathsara 5 หลายเดือนก่อน +2

    That was a wonderful night with those amazing four finalists... Sweet memory... ❤

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +7

    Compliments & Greetings for the Most Lovely Performance. Greetings from ( Galleon International Events, Europe-Asia-Gulf). උණුසුම සුභ පැතුම්, සුභ අනාගතයක්. ජයවේවා.!!! Compliments to all the Coaches. Love you'll. Tribute to Sri Lanka People.

  • @nirushadealwis9187
    @nirushadealwis9187 2 ปีที่แล้ว +7

    She was the best ... lovey voice and her ability to sing in different languages was the cherry on top ..Congratulations and all the very best to you ❤

  • @udenika5732
    @udenika5732 2 ปีที่แล้ว +22

    හරිම සාදාරනයි.ප්‍රනීශා ආදරෙයි මැණික

  • @chanukanirvan4786
    @chanukanirvan4786 2 ปีที่แล้ว +22

    කැමතිම කෙනා congratulations pranirsha ♥️♥️

  • @sheny4219
    @sheny4219 2 ปีที่แล้ว +10

    Congratulations Pranirsha💕And congratulations Sasindu, Navodya, Rasal, you have already won💫❤️

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +32

    මේක එනකන් තමා හිටියේ ඔච්චර වෙලා 😊🥺❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 ปีที่แล้ว +6

    ප්‍රනීර්ශා දුව ,අභිමානවත් ගායිකාවක් වේවා !!!ලක් දෙරණ බබළවන.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @surangigunasekara7607
    @surangigunasekara7607 2 ปีที่แล้ว +21

    Congratulations චූටී දුව ❤️
    ප්‍රනිර්ෂා 😍

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +21

    Abhi deserved it, cz her song selections for Praneesha was one of the reasons for this winning

  • @chanchalasadaseeli2629
    @chanchalasadaseeli2629 2 ปีที่แล้ว +15

    ප්‍රනීශා🏆️🏆️🏆️🏆️😍 රසාල්🏆️😍නවෝද්‍ය🏆️😍සසිදු🏆️😍

  • @rajanthony3136
    @rajanthony3136 2 ปีที่แล้ว +7

    Congratulations Pranirsha you are a deserving winner. Abhisheka a great coach deserves all the applauses 👏 for a Brilliant coach. Thank you Sirasa for a Awesome show, very professionally presented by the One only Stephanie ❤, without her it would not have been the same for surely. Well done all. Looking forward for The Voice SriLanka .

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +44

    හරිම ලස්සනයි ප්‍රණීශා නංගි ❤️🌹..

  • @sanjayathamel7730
    @sanjayathamel7730 2 ปีที่แล้ว +2

    Fantastic.. she deserved it that there is no language barrier for music. Thanks for every Sri Lankan who voted to her..

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +11

    Congrats Pranirsha 😍❤
    ඌවේ අභිමානය 🏆️✌️

  • @hirunichamodi2801
    @hirunichamodi2801 2 ปีที่แล้ว +8

    පලවෙනි පාරට මට සතුටු කදුළු අවා නංගි 😘🥰තවත් ඉස්සරහට යන්න 🥰🥰නංගි

  • @globalworshipsrilanka
    @globalworshipsrilanka 2 ปีที่แล้ว +3

    This shows that Sri Lanka is not a racist country a very small minority only ❤❤

  • @tharushiapsara6969
    @tharushiapsara6969 2 ปีที่แล้ว +30

    ඇස් වලට කදුලුත් ආවා ප්‍රනිර්ශා දිනුවා කිව්වම. ❤😘😘

  • @piumihansika9785
    @piumihansika9785 2 ปีที่แล้ว +5

    ජයග්‍රහණය ලග යාලුව ගැන හදවතින් සතුටු වුන අනික් තුන් දෙනා විශිෂ්ඨයි

  • @baskarbaskar5168
    @baskarbaskar5168 2 ปีที่แล้ว +1

    💙❤️💜 உலக தமிழ் மக்கள் அனைவரையும் மனதிலும் இடம் பிடித்தது இந்த நிகழ்ச்சி வெற்றிபெற்ற அவருக்கும் வெற்றிக்கு உழைத்திட்ட அவர்களுக்கும் நிகழ்ச்சியை நடத்தி அவருக்கு நிகழ்ச்சி தொகுப்பாளர் களுக்கும் மற்றும் பார்வையாளர்களுக்கும் மனமார்ந்த நன்றிகள் 😍🥰🥰🥰🔥🔥🔥👍🏻👏👏👏👏👸👸👸👸🧚‍♀️🧚‍♂️🧚💜❤️💚💙💐💐💐💐💐

    • @tanyagunathilaka7716
      @tanyagunathilaka7716 2 ปีที่แล้ว +1

      Pls don't forget to thank Sinhalese also. They also love her a lot

  • @cherylblossom951
    @cherylblossom951 2 ปีที่แล้ว +9

    Navodya ❤❤❤❤he has a pure and amazing voice...love him

  • @nathashadiwyanjalee3473
    @nathashadiwyanjalee3473 2 ปีที่แล้ว +8

    Congratulations pranirsha nangi....Rasaal, Navodya, Sasindu ;you are amazing....Good luck all of you...❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗 We love to see your new songs quickly...🥰🥰🥰🔥🔥🔥

  • @Sashya13
    @Sashya13 2 ปีที่แล้ว +4

    Sasindu , Rasaal , Navodhya Thundenath Pranirsha wagema sathutu unu vidiya . 😍❤️🤩

  • @infjlogic
    @infjlogic 2 ปีที่แล้ว +3

    From her smile to her voice, she's amazing....her coach has chosen the right person ✌️

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 2 ปีที่แล้ว +15

    රසාල්ගෙ ඒ සතුට. ❤

  • @nadeeranadeera-ws6vz
    @nadeeranadeera-ws6vz 9 หลายเดือนก่อน +1

    හදවතින්ම සතුටු වෙනවා 2024 ප්‍රනීශාගේ ඒ ජයග්‍රහන බලන අය 💙 congratulations nangoo 💖

  • @niranjanpadmanathan9672
    @niranjanpadmanathan9672 2 ปีที่แล้ว +3

    Congratulations to all four finalists & in particular to the eventual winner Pranirsha, but the intelligence , class & song selection in particular, for crucial moments by coach Abhisheka should not be underestimated. Much of the success is owed to her. Not taking anything away from Pranirsha who evidently is enormously talented.

  • @yaarujanshanujan1042
    @yaarujanshanujan1042 2 ปีที่แล้ว +5

    Congratulations sister 👏👏👏🎉🎉🎉 we are always froud to be a Sri Lankan 🥰🥰🥰

  • @prageethdilshan1523
    @prageethdilshan1523 2 ปีที่แล้ว +13

    අන්තිමට වෙනකම් ඇවිල්ල තියෙන්නෙ හොදම හතර 😍❤😘

  • @lakshikadevindi803
    @lakshikadevindi803 2 ปีที่แล้ว +3

    ඉස්සරහටම යන්න ලැබෙන්න ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏 best of luck

  • @harshajayawarna5063
    @harshajayawarna5063 ปีที่แล้ว +4

    අම්මෝ අබීගේ උත්සහයය් ප්‍රනීශා දෙමල වුනත් ටැලන්ට් එකය් දෙකම එකතු වුනාම වාව් ❤️

  • @pdobey
    @pdobey 2 ปีที่แล้ว +14

    ස්ටුෆෆි අක්කා ඉන්ගිරිසියෙන් හිතලා සින්හලෙන් කතා කරන කොට මාර කියුට් අනෙ

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 2 ปีที่แล้ว +10

    ඇත්තටම හුගාක් සතුටු හිතුනා.මල්ලිල තුන්දෙනා වගෙම අනික් කෝච්ලත් අවංකවම සතුටු උනා

  • @swarnakalaivana3280
    @swarnakalaivana3280 ปีที่แล้ว +1

    Congratulations to all four teens.Wish you all the best.from Canada 🇨🇦🇨🇦🇨🇦

  • @malwana000
    @malwana000 2 ปีที่แล้ว +6

    හතර දෙනාම සුපිරිම සුපිරි🥺♥️ congratulations all of you♥️⚡

  • @pathumakash6166
    @pathumakash6166 2 ปีที่แล้ว +22

    හැමෝගෙම හිතෙ හිටියේ ඒක කෙනයි ඒ සසිදු විතරමයි

    • @manujachathura3252
      @manujachathura3252 2 ปีที่แล้ว +1

      😂💔

    • @hirushapraveen4170
      @hirushapraveen4170 2 ปีที่แล้ว

      😂😂

    • @pinkroses5748
      @pinkroses5748 2 ปีที่แล้ว +2

      එතකොට ප්‍රනීර්ෂා දිනුවෙ කොහොමද ඔයාට ඊර්ෂ්‍යාව තිබුණට අනිත් දරුවො තුන්දෙනාම නිහතමානීව සතුටු උනා ඕක තමයි කියන්නෙ බලන් ඉන්න අයට තමයි අමාරුම කියලා

  • @tharushiabenayaka6595
    @tharushiabenayaka6595 2 ปีที่แล้ว +15

    I was thinking the winner navodya or sasindu . But its not so . Actually the most talented are sasindu and Navodya. However congrats pranisha 💞♥️

  • @kalaniwaduthanthree38
    @kalaniwaduthanthree38 2 ปีที่แล้ว +3

    Not pranirsha, see other contestants’ reactions.. that's is the power of unity.. This discipline only can be seen from the voice teen.. That's why I love this program a lot..
    heartiest Congratulations for The most talented Pranirsha & our 3 boys ♥️♥️♥️♥️♥️

  • @pramudidulasha7130
    @pramudidulasha7130 2 ปีที่แล้ว +7

    Pranisha ❤
    Rasal ❤
    Navodya ❤
    Sasindu ❤

  • @Eric-lx8fd
    @Eric-lx8fd ปีที่แล้ว +1

    Why do i burst into tears when watching this. Good luck daughter

  • @chalamiusic5229
    @chalamiusic5229 2 ปีที่แล้ว +13

    මගේ සුභ පැතුම් හැමෝටම💐💮💐
    ඊළඟට එන Voice Season එකේ address එක දන්න කෙනෙක් කියන්නකෝ 🔺 🎤

  • @esmiewijewardhana207
    @esmiewijewardhana207 2 ปีที่แล้ว +2

    Congratulations darling pranisha pranisha pranisha. You are so talented. Good luck with your all of the following except for your future endeavors. God bless you darling ❤️❤️❤️❤️❤️

  • @sandukahadawala5013
    @sandukahadawala5013 2 ปีที่แล้ว +6

    You did it .nngi ..අභී අක්කගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ කලා ඔයා

  • @Taste.ofcake
    @Taste.ofcake 2 ปีที่แล้ว +2

    Pranirsha nangige hinawa dakkama thawath sathutui apita.... nihathamani awanka charithayak Pranirsha nangita thiyenawa 🥳🥳🥳Api vote karapu eke prathipala apita labuna e gana goda godak sathutui 🥰🥰🥰🥰 Pranirsha nangi kiwwa songs okkoma wadima pramanayak ahuwa kena mama wenna athi 😍😍😍😍 echcharata mn hamadama Pranirsha nangige songs ahanawa 😇😇😇 ediriyata nangige songs thawa ei kiyala balapuruththuwen innawa 🥰🥰🥰🥰🥰🥰💞💞💞💞💞❤️

  • @chelseahiruwijeweera2863
    @chelseahiruwijeweera2863 2 ปีที่แล้ว +15

    Sasinduge voice eka lassanai

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 2 ปีที่แล้ว +2

    Congratulations pranisha hadawatha tikakata nawathuna mohothak e welawa.god bless you.oyalage abige sthuta dkla hugak sthutui.ahata kdulk ena trmta oylge samagiya dinuma hithata hugak dnuna.💓💓