Kolompure (කොළොම්පුරේ) - Samitha Mudunkotuwa, Karunaratne Jayathilaka Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Kolompure (කොළොම්පුරේ) Live @Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
    විශාරද සමිතා මුදුන්කොටුව ගායනවේදිනිය ක්ෂේත්‍රයට පිවිසෙන අවදියේ අරුත්බර පදමාලා සොයමින් සිටියදී මේ බව දිවුල්ගනේ සොහොයුරාට පවසා තිබුනා.දින කීපයකට පසු අනුරාධපුරයේ වෙසෙන
    කරුණාරත්න ජයතිලක නම්වූ ආධුනික ගීතරචකයෙක් තමා ලියූ රචනාවන් කීපයකුත් රැගෙන දිවුල්ව මූණගැහුනා.ඒ ගීත රචනාවන් අතර ගායිකාවක් වෙනුවෙන් ලියූ එකක් දිවුල්ගේ ඇසට අහුවුනා. වහාම එය ඉල්ලගත් ඔහු කොළඹ ආ විගස සමිතා අතට එය පත්කළා.ඇය ඒක මට භාරදුන්නා සංගීතවත් කරන්න. මේ ගීතය හැදුනෙ එහෙමයි.මමවත් සමිතාවත් තාම රචකයාව දැකලවත් නෑ. ඒත් මගේ TH-cam චැනලයේ මේ ගීතය වෙනුවෙන් ලැබෙන මුදලින් පදරචකයාට හිමි කතෘභාග මුදල් ඔහුවෙත මාස්පතා ලබාදෙන්නට මම කිසිවිටෙකත් අමතක කරන්නෙ නෑ.
    Vocals: Samitha Mudunkotuwa | Adaraneeya Rohana (1996)
    Lyrics - Karunaratne Jayathilaka
    Music: Dr. Rohana Weerasinghe
    Rohana(ආදරණිය රෝහණ) Orchestra
    Guitars
    Mahinda Bandara
    Buddhika Perera
    Mahendra Pasquel
    Nadeeka Jayawardane
    Tabla - Nihal Kalubowila
    Percussion - Nuwan Liyanage
    Drums - Manjula Kaluarachchi
    Keyboards -
    Sugath Hettiarachchi
    Priyantha Gamage
    Pahan Sandeepa
    Flute - Indika Rajintha
    Saxophone - Jayantha Dissanayake
    Violins -
    Sanath Sathischandra
    Rukshan Gunawardhana
    Thisara Bandara
    Dinesh Bogoda
    Madushanka Rathnayake
    Cello - Rochana Ramanayaka

ความคิดเห็น • 46

  • @champarupika
    @champarupika 7 วันที่ผ่านมา +1

    කාලයකින් ලස්සන අරැත්බර ගීතයක් රස වින්දා..

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 9 หลายเดือนก่อน +14

    එදා වගේමයි කටහඬ .හරිම ලස්සනයි ❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน +1

    ලස්සන ජිවිතය ඔයාගෙ පවුකාරයෝ ව්නාස කරන්න පුලුවන් පරිස්සමින්

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน +1

    සම්තගේ වොයිස් එක ට ගහන්න තවම වොයිස් එකක් ආවේ නැ ලස්සන්‍යි ගොඩක් ආදරෙයි රත්තරං ඔයාට ගොඩක් ඔයට තමයි manike කියන්න ඕනෙ

  • @gayanperera9730
    @gayanperera9730 8 หลายเดือนก่อน +2

    අනේ මන්දා තාමත් ආදරෙයි සිංදුවට❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 9 หลายเดือนก่อน +6

    Sasara pinatama lebena kusalatha.thanks dr rohana.samitha oba harima pinak karala tiyenawa me wage voice ekak lebimata.♥️♥️♥️♥️

  • @harshiEdirisingha
    @harshiEdirisingha 9 หลายเดือนก่อน +4

    රෝහණ sir...ඔබටත් ..සමිතා අක්කා ඔබටත් තෙරුවන් සරණයි

    • @GlobalPrassanth
      @GlobalPrassanth 9 หลายเดือนก่อน +2

      th-cam.com/video/LIpiZ7_dYh4/w-d-xo.html&start_radio=1

    • @GlobalPrassanth
      @GlobalPrassanth 9 หลายเดือนก่อน +1

      ඔහුගේ තවත් එක නැවුම් උත්සාහයක්. නව පරපුරට සවියක්. රෝහණ වීරසිංහ අසහාය අමරණීය සංගීත රසය

    • @harshiEdirisingha
      @harshiEdirisingha 9 หลายเดือนก่อน

      @@GlobalPrassanth ඇත්තටම හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...

  • @slclassicmusic
    @slclassicmusic 5 หลายเดือนก่อน +1

    වයලින් පාට් ටික ගහනව කොරවෙන්නම🥰🥰🥰

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 9 หลายเดือนก่อน +5

    Thanks dr rohana. Supiri ♥️♥️♥️

  • @virajjanitha4811
    @virajjanitha4811 9 หลายเดือนก่อน +6

    Harima lassanaii Theruwansaranai!!

  • @donamalika3908
    @donamalika3908 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤ god bless all 🙏🙏🙏🙏🙏

  • @dharagothami4323
    @dharagothami4323 9 หลายเดือนก่อน

    එදා මෙදා තුර සමිතා මැඩම්ගේ ආසම ගීතයක් "කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ" ගීතය... ආචාර්ය රෝහණ වීරසිංහ සර්ගේ තනුව ඒ ගීතයට මැනවින් ගැලපිලා තියෙනවා. නිදුක් නිරෝගී සුව ලැබේවා ආදරණීය සර්..💐💐💐🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 9 หลายเดือนก่อน +4

    heart feeling voice .

  • @hasithasampath7689
    @hasithasampath7689 9 หลายเดือนก่อน +4

    Hamadama ehema ma thama ❤❤🙏

  • @annemadhushani2264
    @annemadhushani2264 9 หลายเดือนก่อน +1

    Mam harima Asa song 1k EDA wagema adat🎉🎉🎉👍👍👍👍🥰🥰🥰🥰🥰🌹🌹

  • @nayomibandara4788
    @nayomibandara4788 9 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @Chitra1-d9j
    @Chitra1-d9j 9 หลายเดือนก่อน +1

    ❤❤❤ලස්සනයි

  • @Sapumal2023
    @Sapumal2023 9 หลายเดือนก่อน +3

    Nihathamani charithayak ❤

  • @DuleekaPriyadharshani
    @DuleekaPriyadharshani 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @AnuthiNimani-kx6zo
    @AnuthiNimani-kx6zo 9 หลายเดือนก่อน +3

    ❤❤

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka4067 7 หลายเดือนก่อน +1

    outstanding performance😍😍😍

  • @SonaliPramudika
    @SonaliPramudika หลายเดือนก่อน +1

    D❤❤❤❤s 😘😘🔥🔥🤝😘

  • @IsuruIndrajith
    @IsuruIndrajith 9 หลายเดือนก่อน +2

    ❤🙏

  • @prabathsanjaya5978
    @prabathsanjaya5978 6 หลายเดือนก่อน +1

    Music patta

  • @aeuelasher5871
    @aeuelasher5871 9 หลายเดือนก่อน

    Sp.sir you are very great❤❤❤❤❤❤❤❤❤

  • @isurukumarasinghe8462
    @isurukumarasinghe8462 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padminiekanayak5977
    @padminiekanayak5977 9 หลายเดือนก่อน +1

    ♥👏👏👏👏

  • @geethikadesilva8480
    @geethikadesilva8480 9 หลายเดือนก่อน

    Sithata gathata danena lesata geethaya karoke danna please

  • @udaraindika2950
    @udaraindika2950 4 หลายเดือนก่อน

    Music 👍

  • @randikamadushanka-z9h
    @randikamadushanka-z9h 9 หลายเดือนก่อน

    ❤❤wow nice ❤❤❤

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @GlobalPrassanth
    @GlobalPrassanth 9 หลายเดือนก่อน

    th-cam.com/video/LIpiZ7_dYh4/w-d-xo.html

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @bmadhu_sinhala_songs9513
    @bmadhu_sinhala_songs9513 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SRathnayaka-r7x
    @SRathnayaka-r7x 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kasunisandareka5595
    @kasunisandareka5595 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @upulnishantha8468
    @upulnishantha8468 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SujenaHelo
    @SujenaHelo 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @shashidesilva8956
    @shashidesilva8956 9 หลายเดือนก่อน +1