අතුල සමිතා කාවින්ද්‍යා Live in Concert Nelumpokuna ❤️😍 ඉවසයිද මන්දා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2023
  • අතුල සමිතා live Concert in Nelumpokuna
    All song credit for respective owners❤️
    ✔Orginal song 👇
    • Iwasaida Manda - Athul...
    ✔Fb video 👇 like ,comment & share❤️
    📸 Watch this video on Facebook
    share/v/iTAU...
    ✔Subcribe 👇
    ‪@SamithaMudunkotuwa‬
    #samithamudunkotuwa #athulaadikari #singer
  • เพลง

ความคิดเห็น • 275

  • @maxgt_
    @maxgt_  6 หลายเดือนก่อน +196

    ❤මොන ගායකයෙක්ගෙවත් පුද්ගලික ජීවිතය විවේචනය නොකර ඔවුන් අපි වෙනුවෙන් කියපු ගීත විතරක් රසවිදින්න හැමෝමටම පුළුවන් උනානම් 😇 කවුරුත් හිත් රිද්දගන්නෙවත් බැනගන්නෙවත් නැති වෙයි.❤️ god bless you all💕

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 6 หลายเดือนก่อน

      👍❤️💐👌🙏🏼

    • @user-oo9vr7be8x
      @user-oo9vr7be8x 6 หลายเดือนก่อน

      💕❤️❤️

    • @chandani9203
      @chandani9203 6 หลายเดือนก่อน

      Aniwaryenma

    • @ddkdilshan
      @ddkdilshan 6 หลายเดือนก่อน

      එහෙමයි හා

    • @ddkdilshan
      @ddkdilshan 6 หลายเดือนก่อน +5

      අපිට මේ වැඩ නෑනෙ කවුරුවත් විවේචනය කර කර ඉන්න. ආගමක් දහමක් තියේ නම් ඒ එක්ක ඉන්න නිවැරදි අනුගාමිකයෙක් හමු වෙන්න ගොඩක් දේට උත්තර ලැබේවි

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 6 หลายเดือนก่อน +27

    ඒ දෙන්නා තාමත් එදා වගේම ආදරෙයි ..කාගෙ ඇස් වහක් වැදුනාද මන්දා😢

  • @thushanthikoralage489
    @thushanthikoralage489 6 หลายเดือนก่อน +78

    ඕක තමයි ඒ දෙදෙනාගෙ ඇත්තම ජීවිත කතාව.සිනාවෙන් සගවාගත් වේදනාව.

  • @user-tv2cj6hb2r
    @user-tv2cj6hb2r 6 หลายเดือนก่อน +25

    අනේ ආයෙමත් අතුල, සමිතා ,කවී,ශේන් එකට එකතු වෙනවනම්.හරිම ආදරණීය පවුලක්..❤

  • @ManoriChatu-pj8pd
    @ManoriChatu-pj8pd 6 หลายเดือนก่อน +56

    සමිතට ගැලපෙන්නෙ අතුල පමණයි.....වැදගත් කමක් පේන්නෙ ඒ දෙන්න එකට ඉන්නකොට විතරයි.සමාජෙ මුල් බැසගත් ගැලපීම ඒ දෙන්න.ඒ හඩ එකතුව.❤

    • @kumarisandaya1058
      @kumarisandaya1058 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ...e denna ehema dakinakota mage as walata kadulu enawa... ai ehema unay kyala hithenawa.

    • @reshanthiwickramasinghe3988
      @reshanthiwickramasinghe3988 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @madhuwanthiKumari
      @madhuwanthiKumari 28 วันที่ผ่านมา

      Atta

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 6 หลายเดือนก่อน +28

    ඒ ආදරනීය හඩ අතුල සමිතා හැමදාමත් ආදරනීයයි එදා මෙන් අදත්❤️❤️❤️

  • @ramyas19
    @ramyas19 6 หลายเดือนก่อน +66

    අතුල සමිතා එදා වගේම අපි අදත් ඔබගේ ගී රසයට ආදරෙයි.ඔබලාට සතුටලැබේවා.

  • @ramyas19
    @ramyas19 6 หลายเดือนก่อน +93

    මමනම් ඉස්සර ඉදන්ම 90 දශකයේ පටන් අදටත් මේ දෙදෙනාගේ ගී වලට ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤.අපිට එයාලගෙ පුද්ගලික ජීවිතයෙ දේවල් නෙමෙයි ඕන කලාකරුවන් ලෙස ගී රස විදීම පමනයි.කාගෙත් ජීවිත වල හැල හැප්පීම් ප්‍රශ්න ඇත.ඒවා අපි අදාල කරගත යුතු නැත.ඔබලාට ජය.

  • @user-uz3cf2vs7d
    @user-uz3cf2vs7d 6 หลายเดือนก่อน +128

    සමිතා අක්කා ඉක්මන් උනා කියලයි මට හිතෙන්නේ ලස්සනම ජොඩුව අද අපේ හදවත රිද්දනවා

    • @anomagamage4992
      @anomagamage4992 6 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 6 หลายเดือนก่อน

      @@anomagamage4992ඔව්

    • @niroshawijesinghe2741
      @niroshawijesinghe2741 6 หลายเดือนก่อน

      Aththa

    • @roshanjanaka2635
      @roshanjanaka2635 6 หลายเดือนก่อน

      Eththa lassana pawlak athula aiya godak hoda kenek

    • @commenter1111
      @commenter1111 6 หลายเดือนก่อน +4

      සමිතා අවුරුදු 20කටත් එහායින් ඕෆ් ට්‍රැක් උනයින් එයා අතුලව නැති කරගත්තා😢

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 6 หลายเดือนก่อน +33

    හරිම අදරනියයි ♥️♥️♥️ඔබ දෙන්න කුමක් නිසා වෙන් උනත් යටි සිත දෙන්න ටම තාමත් ආදරෙයි කියලා දැනෙනවා ♥️♥️♥️👍🌹බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍

  • @shahirupathirana6794
    @shahirupathirana6794 6 หลายเดือนก่อน +22

    කාවින්ද්‍යා දියනිය ඔබගේ උත්සාහයේ ප්‍රතිපලය තමයි මේ සතුටින් ඉන්න ලැබේවා පතන්නම් දියණිය ඔයාලට හැමදාම .ගොඩක් දුකයි සමිතා අතුල කලාකරුවන් දෙපලට ❤ ආදරෙයි හැමදාම .කවිට ශේන්ට ආදරෙන් ඉන්න හැමදාමත්.බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා පතන්නම් හැමෝටම .

  • @kalanisamarasinghe
    @kalanisamarasinghe 6 หลายเดือนก่อน +14

    මේ සිංදුව මේ දෙන්නගෙ ජීවිත කතාවට ගැලපෙනවා. කවුරු ජීවිතේ ට ආවත් මේ දෙන්නාගෙම හිතේ ආදරේ තියෙනවා. මොකද ජීවිතේ මේ දෙන්නට කොච්චරනම් අමතක කරන්න බැරි මතක ඇද්ද.

  • @AjanthaLeelananda-rc8ug
    @AjanthaLeelananda-rc8ug 6 หลายเดือนก่อน +6

    ❤..විහින් විදවනවා..😢😢... බැදීමක තරම කෙනෙක්ගෙ වටිනාකම දැනෙන්නේ අපි ඒ කෙනාගෙන් ඈත් උනාමතමා..කාලාන්තරයක් එකට ජීවත්වෙලා ශරීරෙන් මිනිස්සු ඈත් උනාට හදවතෙන් ඒ බැදීම ඈත්කරන්න කාටවත් බෑ..හැමදේටම මුල ඉවසීම නැතිකමයි..

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 6 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි මගේ ඇස් දෙකට කදුලුත් ආවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sha-qv4bg
    @sha-qv4bg 6 หลายเดือนก่อน +16

    atthatama දුකයි...අතුල නැමැති ලස්සන නිහත mani ගායකය....කියන්න වචන නැ ඔබ ගැන.... කුමන හෝ ආත්මෙක ඔබට ලස්සන පවුලක් ලැබෙවා. ❤❤❤❤😢

  • @SiyaniSiyani-rc5do
    @SiyaniSiyani-rc5do 6 หลายเดือนก่อน +15

    සමිතා..ඔයාගෙ ..ජනප්‍රියතාවය.ඔයාම .නැතිකරගත්තා..අතුල.රාජකිය පුතෙක් ..එයා .පව් .නියම පිරිමියෙක් .එ්කයි එයා .අද.ඔයාලග හිටගෙන.ගායනය.මරන්නැතිව .අපිට.කවලා .රසකරවන්නෙ.
    අපට ඕනේ ඉස්සර .අපි.ඉදිරියේ .හිටගෙන ලස්සනට ගායනා.කරපු අපේ සිත්ගත්ත.....සමිතා.....මු.දු.න්.කො.ටු.ව.යිිියියි....තාමත්...අාදරෙයි....බුදුසරනයි..

    • @dil_atapattu
      @dil_atapattu 6 หลายเดือนก่อน

      මාර කතාව එතකොට අතුල අමායා මැරි කරල ලමයි හැදුව එක සමිතා තනියම ඉද්දි ලමයි එක්ක.. පිරිමි කරද්දි හොදයි ගෑණු කරද්දි ඒවා වැරදි මාර ලොජික්

  • @githmisehara1300
    @githmisehara1300 6 หลายเดือนก่อน +12

    ඔය දෙන්නගෙ ඇත්ත ජීවිතේ හිතේ කොනක හරි ඔය වේදනා ව ඇති .සමිතා අක්කගෙ ඇස් වල කදුළු . බුදුසරණයි ඔක්කොටම සතුටින් ඉන්න

  • @shaminisewwandi1128
    @shaminisewwandi1128 6 หลายเดือนก่อน +7

    එයාලටම ගැලපෙන සිංදුව💔

  • @dedunusilva7367
    @dedunusilva7367 6 หลายเดือนก่อน +10

    එයාලා විඳවන තැන.....අපි විඳින තැන....

  • @tharushathikshana2172
    @tharushathikshana2172 6 หลายเดือนก่อน +33

    ඇත්තම කාතාව මෙ සිංදුවෙ තියෙ ඇත්තමයි ඔයදෙන්නා මොනප්‍රස්නෙ අවත් එකට හිටියනම් ලොකු පිලි ගැනිමක් තියෙ සංසාර අදරෙන් වෙන්වෙලා එක එක්කෙනා රිද්ද ගත්තාට සැබැ අදරෙ හිත්වල තියෙ එකයි ඇත්ත

    • @ShSh-sj6dr
      @ShSh-sj6dr 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @deepikaperera9826
    @deepikaperera9826 6 หลายเดือนก่อน +83

    මම නම් දන්නේ දැන්නම් දෙන්නට දෙන්නා ගොඩාක් දෙවල් අවබෝධ කරගෙන ආදරේ කරනවා කියලා මේ දෙපල නැවත එකතු වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි අතුල , සමිතා, කවී ❤️❤️❤️🌟🌟🌟🙏🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 6 หลายเดือนก่อน +5

      සත්තකින්ම

    • @DhammikaKumari-wc8ve
      @DhammikaKumari-wc8ve 6 หลายเดือนก่อน

      Aka aththa math hithanawa.ath samitha dura giya wadi dan .samitha nobandanam a dennata akathuwenna thibuna

    • @janellamarcos9380
      @janellamarcos9380 6 หลายเดือนก่อน +2

      Ehema ekathu venavanam kochchara hodai da

  • @user-ep3uo1ie5l
    @user-ep3uo1ie5l 6 หลายเดือนก่อน +4

    හරිම ආදරනීය හඩවල් දෙකක්❤ ගොඩක් දුක හිතුන😢 ,
    ජීවිතේ බොහොම කෙටී,අපිට වැරදිච්ච සමහරදේවල් ජීවිතේ හදාගන්න ඕනේ උනත් හදාගන්න ඉඩ නොලැබෙන අවස්ථා එනව, ඒත් මේ කතාවේ ඒ දෙන්නට දෙන්න යටි හිතින් ආදරෙයි ❤ඒ ආදරේ මැරෙන තුරාවට හිත්වල තියෙයි....

  • @nalakanalaka774
    @nalakanalaka774 6 หลายเดือนก่อน +20

    හරිම ලස්සනයි ❤❤❤ මන් පොඩි කාලේ ඉදන් ආදරෙයි 💖💖💖 ඔබ දෙපලට.. සතුටින් ඉන්න ආදරණීය පවුලක් ... හැමදාම සතුටින් ඉන්න ❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 หลายเดือนก่อน +7

    ඒ කටහඩවල් භාවනාවක් නැවත සතුටින් ඉන්න වාසනාව ලැබෙිවා

  • @user-lj2er5wm2i
    @user-lj2er5wm2i 6 หลายเดือนก่อน +3

    ආසම දෙන්නා🥰 අනෙ ආයිත් එකතු වෙනවනම්🥺❤️‍🩹

  • @nimashapriyani7492
    @nimashapriyani7492 6 หลายเดือนก่อน +13

    ඔයාලා දෙන්න එකට හිටියනම් කොච්චර ලස්සනයි ද

  • @user-jk1xn6cr9i
    @user-jk1xn6cr9i 6 หลายเดือนก่อน +5

    අපිට කාගෙවත් පුද්ගලික ජීවිත.විවේචනය කරන්න.හොඳ නෑ.ඔවුන් අපි වෙනුවෙන් කරන.මේ කැපවීම ගොඩක් වටිනවා.ඒ වගේම හැමදාමත්.මොවුන් දෙන්නගේ කටහඬට අපි ආදරේ.කොච්චර වෙන් වුනත් ඒ ගොල්ලන් හැමදාම සතුටින් ඉන්න පවුලක්.සමිතා අතුලගෙන්.අපිට ජීවිතේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.මේ බැඳීමට ගොඩක් ආදරෙයි.අපි පිටරට උනත්.හැමදාම ආදරේ කරනවා.සුභ පැතුම් .ලංකාවට ආපු දවසක.ඕගොල්ලන්ගෙම ලයිව් කොන්සර්ට් එකක් බලන්න අනිවාර්යෙන්ම එනවා.❤️❤️❤️❤️💖💖🌹🌹🌹🌹

  • @senuvifonseka560
    @senuvifonseka560 5 หลายเดือนก่อน +2

    ඇයත් ගැහැණියක් ....මොන දේ වුණත් කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් ඇයටත් පරණ මතක මතක් වේලා හිතින් දුක් විදිනවා ඇති....... ❤❤❤❤❤

    • @nelkaperera4045
      @nelkaperera4045 25 วันที่ผ่านมา

      අම්මව මුන්ට තියෙන ප්‍රශ්න

  • @piyuminisansala1949
    @piyuminisansala1949 6 หลายเดือนก่อน +2

    මේකේ අන්තිම ටික බලද්දි අපිටත් රිදෙනවා

  • @dimuthunadee755
    @dimuthunadee755 6 หลายเดือนก่อน +10

    අම්ම්ම්ම්ම්බෝඕඕඕඕ රගපෑම...සල්ලි තමයි ඉතිං....මොනව උනත් ආදරනීය ප්‍රේක්ෂකයා සෙට් 1ක් ඉන්නව

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน +8

    Samirhata heelluna eka dekke mama vitharada...kochchara hinawela hitiyath hithen pichchenwa athi...duki gdak..❤❤

  • @user-re8nu1ce1e
    @user-re8nu1ce1e 6 หลายเดือนก่อน +5

    Whatever said and done that song has some unhealed wounds in their hearts samitha’s reaction
    I personally love this couple 😢

  • @nilnethu6637
    @nilnethu6637 6 หลายเดือนก่อน +5

    අතුල ආසම ගායකයෙක් ❤️ කවී 😍

  • @AshokaNalin-zm1hq
    @AshokaNalin-zm1hq 6 หลายเดือนก่อน +9

    ඇත්තටම මං පුංචි කාලේ ඉඳලම ආදරේ කරපු දෙන්නෙක් ඇස් වලට කදූලූ ආව හැමදාම සතුටින් ඉන්න

  • @newtonfernando4424
    @newtonfernando4424 6 หลายเดือนก่อน +1

    ලස්සනයි
    අතුල, සමීතා,කවී ❤❤❤❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 6 หลายเดือนก่อน +17

    එයාල ප්‍රසිදියේම එයාලගෙ ඇත්ත වමාරිනව,වටේ ඉන්න අය අප්පුඩි ගගහ රස විදිනව,❤අපේ ගම්වලනම් අහයි රෙදි ඇදන්ද ආවෙ කියල,මේ ඇත්ත කියන එකත් මිනිස්සුන්ට දිරවන් නෑ,මිනිස්සු කැමති ඇත්ත වහල එලියට දාන බොරුවට,ඒකයි මිනිස්සුන්ට මෙයාලව දිරවන් නැත්තෙ,❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 6 หลายเดือนก่อน +58

    ❤දෙන්නටම ගැලපෙන සින්දුවක් සම්තා ජොනී එක්ක ගිහින් කොල්ලෙක් හැදුවෙ නැත්නම් අතුල තාමත් සම්තා එක්ක

    • @user-jp4qo5zs1l
      @user-jp4qo5zs1l 6 หลายเดือนก่อน

      එතකොට ඔය කියන විදිහට සමිතා ජොනී එක්ක ගිහින් කොල්ලෙක් හැදුවනම් ඒකට හේතුව අතුල නෙමෙයිද?අතුල හරියට සමිතව බලා ගත්තනම් එහෙම වෙන්නෙ නෑනෙ.ඇයි අතුලගෙ වැරදි අඩුපාඩු කාටවත් නොපෙනෙන්නෙ.අර පොතේ පිටකවරෙ විතරක් බලනව වගේ පේන්නෙම ගෑනියෙකුගෙ වරද විතරයි.

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 6 หลายเดือนก่อน +9

      ඒක නම්ඇත්ත අතුල නෙවෙයි වැරදි 😢😢😢

    • @silvasilva4547
      @silvasilva4547 6 หลายเดือนก่อน

      මේකතාවඇත්තකියලනොකීවටමුහුනබලනකටපේනවාජොනිබට්ටකියලමොනවකලත්මටමොකටද.මමහරිනම්

  • @shashikadilhani5089
    @shashikadilhani5089 6 หลายเดือนก่อน +8

    ඇත්තටම ඇස් වලට කදුලු ආව.ලස්සන පවුලක් ❤🥺

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 6 หลายเดือนก่อน +3

    ඒ හිත්වල ආදරය තාමත් එහෙම්මයි 😢

  • @darshi8375
    @darshi8375 9 วันที่ผ่านมา

    කොච්චර වෙන්වෙලා හිටියත්... ආදරය කරපු දෙන්නේගෙ හිත් දන්නවා ඒ ආදරේ තරම..මට පේන්නෙත් මෙතන එහෙමයි ❤❤

  • @thausharamenik2120
    @thausharamenik2120 6 หลายเดือนก่อน

    Lassana paulak api hemadama adaraya karapu hemadama adaraya karana dennek ❤❤❤❤🎉🎉🎉🎉🎉dukakuth hithenawa. Budusaranai dennatama ❤❤❤❤❤❤

  • @manorimadhushika2899
    @manorimadhushika2899 6 หลายเดือนก่อน +5

    ඔතන ගොඩක් අසරණ කවින්ද්‍ය

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 6 หลายเดือนก่อน

      Ai mokede e?kavi therum gaththe daruwek Eya we lassenete kasade bande???

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 6 หลายเดือนก่อน +3

    මේ family එක නොකැඩී තිබූණා නම්... කියලා මොහොතකට හිතුනා.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 6 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤

  • @AjanthaLeelananda-rc8ug
    @AjanthaLeelananda-rc8ug 6 หลายเดือนก่อน

    හරිම ලස්සන පවුලක් දුකයි ඈත් උන එක ගැන..වැරදි අඩුපාඩු අපි හැමෝගෙම තියෙනවා අපි ඒ දේවල් හදාගෙන අපේම අය එක්ක ඉස්සරහට යන්න ඕනේ...❤😢

  • @srimalimadavi3401
    @srimalimadavi3401 6 หลายเดือนก่อน

    Amazing! love your voices

  • @susanthadamith
    @susanthadamith 6 หลายเดือนก่อน +10

    ඔයාල දෙන්න අදටත් ආදරය කරනව හංගන්න බෑ,අපිවත් අ ඩවලා මෙයාලත් අඩනව

  • @nelkadawson
    @nelkadawson 6 หลายเดือนก่อน +1

    I have been listening to this song may be few times since it's been released, but today, just now I feel it, oh my god, it's nothing but feelings😔❤love her voice, it's like a miracle, never changed

  • @ggwp3105
    @ggwp3105 6 หลายเดือนก่อน +16

    සින්දු ෆේමස් කරන්න ගහන ගැට තමයි ..😀

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 6 หลายเดือนก่อน

      අනේද කියන්නේ 😂😂😂

  • @shanthrikacool4153
    @shanthrikacool4153 6 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි ❤❤❤❤❤

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 6 หลายเดือนก่อน +1

    අපරාදේ කියල හිතෙනව කොච්චර ලස්සන පව්ලක්ද ඕව සංසාර ගත වෙන්වීම්

  • @janellamarcos9380
    @janellamarcos9380 6 หลายเดือนก่อน

    Adarei hamadaamath❤❤❤❤

  • @englishpanadura3338
    @englishpanadura3338 6 หลายเดือนก่อน

    So sweet
    Superb performance

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 6 หลายเดือนก่อน +1

    ආදරෙ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත් ❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 6 หลายเดือนก่อน

    ලස්සනයි හැමදාමත් ආදරෙයි තෙරුවන් සරනයි ❤️🙏

  • @SayuriNimshara
    @SayuriNimshara 6 หลายเดือนก่อน

    ඒ ගීතයෙන් මේ දෙන්නා ගේ කතාව කියවෙනවා වගේ දැනෙන්නේ

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 6 หลายเดือนก่อน

    Harima lassani me denna paw godak adare 🎈❤️❤️

  • @nadeekalakmali1127
    @nadeekalakmali1127 6 หลายเดือนก่อน +1

    Wen novi hitiya nm oyala denna...❤❤❤❤

  • @njpdilruk
    @njpdilruk 6 หลายเดือนก่อน

    Niyamai hadawathata danuna godak.

  • @nadeekahemali2397
    @nadeekahemali2397 6 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම ❤❤

  • @UdariUpeksha-vu5it
    @UdariUpeksha-vu5it 6 หลายเดือนก่อน

    අතුල අය්යා සමිතා අක්කා ආදරෙයි ඔයාලා දෙන්නට

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 6 หลายเดือนก่อน

    එදා වගෙම අදත් අාදරෙයි❤❤ ගෙඩක් ලස්සනයි❤❤❤❤බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @pemalatakariyawasam3743
    @pemalatakariyawasam3743 6 หลายเดือนก่อน

    ❤❤❤හොදයි

  • @ashigauri5241
    @ashigauri5241 6 หลายเดือนก่อน

    Mama harima asa sinduwak a dennatath adarei ath warmanaye siduvim gana kalakirenawa.

  • @user-ib1gg1ih3z
    @user-ib1gg1ih3z 6 หลายเดือนก่อน

    Lassanaiii❤❤

  • @nilukakrishanthi7294
    @nilukakrishanthi7294 6 หลายเดือนก่อน

    Harima lassanai

  • @user-yp8dw2if3s
    @user-yp8dw2if3s 6 หลายเดือนก่อน

    Adarei❤❤❤❤

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 6 หลายเดือนก่อน

    ❤🏆🔥👌

  • @user-wr2gn9cp3l
    @user-wr2gn9cp3l 6 หลายเดือนก่อน

    adaraniya yugalak jaya wewa

  • @AjanthaLeelananda-rc8ug
    @AjanthaLeelananda-rc8ug 6 หลายเดือนก่อน

    ඔයාලගෙ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ කීවට අපි ඔයාලට..ඔයාලගෙ සිංදු වලට ආදරේ කරනවා ගොඩාක් අපි ආදරේ කරන අය 😢😢 දුකින් ඉන්නවා දකින්නවත්..ඒ අයට ක්වුරුවත් මඩ ගහනවා දකින්න වත් අපි කැමති නෑ..ඒකයි ඇත්ත ..සතුටින් ඉන්න හැමදාම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..💝🙏🙏

  • @madhuwanthiKumari
    @madhuwanthiKumari 28 วันที่ผ่านมา

    Athithayata, e adareta oyala dennama thama adarei.... kunu hangagena inn unta samaje wandath kunu public krn oyalata baina samajayak...habai ekak man adatath oyalata adare me wiurta kamata..me song eka oyalage katawa nisamai meka me taram hit... e hagim minissunta danenawa..
    Habai oyala kochchr adare krth aye ekatuwenna..ekta hetuwa e athithe unnu dennama dn na kiyn ekane.. minissu eka terum gnn oni oyl ekt iddi baninnathuwa. Mn nm asai mehema eot sing krddi

  • @anomagamage4992
    @anomagamage4992 6 หลายเดือนก่อน +10

    ඔය දෙන්නා ඔය දෙන්නගෙ වටිනාකම හඳුනාගන්නකොට දෙඅතක ගිහින් ඉවරයි.ඇයි මෙහෙම කරගත්තෙ ඔයි දෙන්නට අපි කොච්චර ආදරේද? කවී ගොඩාක්ම සතුටු උන දවස අද වෙන්න ඇති කාලෙකින් අම්මයි,තාත්තයි ආදරෙන් දරුවෙකුට කොච්චර සතුටුද?ඔය දෙන්න තමයි ගැලපෙන්නෙ දෙවියනේ

    • @wathsalakariyawasam7103
      @wathsalakariyawasam7103 6 หลายเดือนก่อน

      Athula, samita Gayan, Kavi galapenama couples, penuma had a harima matching apata harima sundara dasunak oyala ekata innawa dakina eka. Oyala ekathu unanam...... Koitharam watinawada sundarada live in concert ekata Gayan Kavi ekathuwath thibbanm

  • @ssssssssssss8481
    @ssssssssssss8481 6 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩාක් හදවහදවතින්මයි ❤❤❤

  • @anushkarasadini8115
    @anushkarasadini8115 6 หลายเดือนก่อน +1

    සමිතාට මේ සින්දු කියාගන්න බෑනේ

    • @hima3079
      @hima3079 6 หลายเดือนก่อน +1

      Emotional nisa

  • @menakastainwall9608
    @menakastainwall9608 6 หลายเดือนก่อน

    Lassanai

  • @user-lz4bs6yf3g
    @user-lz4bs6yf3g 6 หลายเดือนก่อน

    Ane manda kohoma innawada kiyala❤❤❤❤

  • @InduWeerakonmudiyanselag-bt8jz
    @InduWeerakonmudiyanselag-bt8jz 6 หลายเดือนก่อน +154

    මෙයාලා කොට්ට ලස්සනට සමගියෙන් ඉන්නවා කියලා පෙන්නුවත්.එයාලම දන්නෙ නෑ එයාලගෙ ජීවිත කොච්චර අවුල් වෙලාද කියලා .සතුටින් ඉන්න ඕන හැමෝම .මේක අසම්මතයේම කතා ගොඩක් .

    • @Tiktokvibe689
      @Tiktokvibe689 6 หลายเดือนก่อน +37

      අපේ රසවින්දනය අරන් අපේ ජිවිතේ හදාගත්තනම් හරියයි...ඒක එයාලගෙ ජීවිතය නෙ

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 6 หลายเดือนก่อน +12

      ඔයා බලන්නේ ඔයාගේ ඇහෙන්. ඔයා දකින්නේ ඔයාගේ හදවත. බාහිර කුනු නෑ. කුනු කොහෙද තියෙන්නේ බලන්න. 🙏❤

    • @thamarapriyangani8072
      @thamarapriyangani8072 6 หลายเดือนก่อน +30

      මොන ප්‍රස්න තිබුනත් ආයෙත් ඔයදෙන්නා එකතුවෙනවට කැමතියි

    • @Hasinipriyanka33
      @Hasinipriyanka33 6 หลายเดือนก่อน

      Pissu

    • @sachethanahansani99
      @sachethanahansani99 6 หลายเดือนก่อน +42

      පිස්සුද අනේ එයාලා ඒකත් market එකක් කර ගෙන මුදල් හොයනවා. සල්ලි තිබුනොත් සතුටින් ඉන්න ක්‍රම ඕන තරම් තියෙනවා. අපේ කට්ටිය ඒවා බල බල අඩනවා. 😂

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න ❤🤗

  • @RanjithAriyathilaka
    @RanjithAriyathilaka 13 วันที่ผ่านมา

    Oyalata api godak adarei.hamadama sathutin inna. Oyala ayemath eka paulalak venavanam api asai. Labana athmedi hari a sathuta labeva. 3:55

  • @sagaragunarathna8862
    @sagaragunarathna8862 6 หลายเดือนก่อน +6

    දික්කසාද වෙලා වෙෙරක්කාරයෝ නොවී මෙි වගේ බිස්නස් ලයින් එකක් ගහපල්ලා

    • @saramelakai3387
      @saramelakai3387 6 หลายเดือนก่อน

      Hondama comment eka🤣🤣🤣🤣❣️❤️❤️

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 6 หลายเดือนก่อน

      Sira bn😂😂

  • @chandanikodippili1285
    @chandanikodippili1285 6 หลายเดือนก่อน

    Eyalage sindu Hari lassanay

  • @ukkumenika7307
    @ukkumenika7307 6 หลายเดือนก่อน +1

    Lassanaì àdarei thundenatama ❤❤❤❤❤❤❤❤

  • @sudharakathilakarathne4312
    @sudharakathilakarathne4312 6 หลายเดือนก่อน +2

    සමිතා අක්කා දුක් වෙනවා. අතුල අයියා දුක් උනාට පෙන්නන්නේ නෑ... ඒත් ඒ දෙන්න ගොඩක් ආදරෙයි තවමත්. ❤️❤️.

  • @DamayanthiKumari-zx4nd
    @DamayanthiKumari-zx4nd 6 หลายเดือนก่อน

    Lasaanai ane.matath eduna.athula adikari kiyanne harima nihathamani kenek.monawa karannada eyalage kemeththane.adarei hemadaama hemomata.❤❤❤❤❤

  • @jayathilakawdb276
    @jayathilakawdb276 6 หลายเดือนก่อน

    Ai wmehema වුණේ ................

  • @user-cn9lr1wj5q
    @user-cn9lr1wj5q 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 6 หลายเดือนก่อน +2

    අපි හැමදාමත් ආදරය කරන අතුල ❤ සමිතා ඔබ දෙපලටම හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ... ජයෙන්ම ජය වේවා 🙏 ❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹

    • @rathnawaliperera6049
      @rathnawaliperera6049 6 หลายเดือนก่อน

      Kochchara hinavunath depalama hadavathin adanava valapenava dedenagema jeevitha adurui aththa okai😊

  • @isurikumari6157
    @isurikumari6157 6 หลายเดือนก่อน

    අනේ දුකයි 😢❤

  • @user-cm2vd1tv1y
    @user-cm2vd1tv1y 6 หลายเดือนก่อน

    Godak lassanay

  • @dinushiwimaladharma772
    @dinushiwimaladharma772 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nandam9079
    @nandam9079 6 หลายเดือนก่อน

    suba pathum oba depalata

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤Lassanai Lassanai ❤ ♥ 💖 Lassanai

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiliniSilva0702
    @ThiliniSilva0702 6 หลายเดือนก่อน

    අනේ දුක හිතුණා ඒකට නම් 😢

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne 6 หลายเดือนก่อน

    ❤❤❤❤❣️❣️❣️💞💞🙏🙏

  • @nurashnimanya7554
    @nurashnimanya7554 6 หลายเดือนก่อน

    Ane oyala ayeth ekathuwela lassana pawuljeevthaya pawathwagea yanna

  • @user-og6qn9qz5t
    @user-og6qn9qz5t 6 หลายเดือนก่อน +2

  • @malshasewwandi9792
    @malshasewwandi9792 6 หลายเดือนก่อน

    ❤❤

  • @sundiyabundiya6326
    @sundiyabundiya6326 6 หลายเดือนก่อน

    ❤❤❤❤