Telepathy | සිතකින් සිතකට තොරතුරු හුවමාරු කිරීම, ටෙලිපති සම්බන්ධව තුලනාත්මක විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2022
  • Telepathy | සිතකින් සිතකට තොරතුරු හුවමාරු කිරීම, ටෙලිපති සම්බන්ධව තුලනාත්මක විග්‍රහයක් | Review with Madujith | E59
    • Telepathy | සිතකින් සි...
    කිසිදු බාහිර බලපෑමකින් තොරව ඒ කියන්නේ අවම වශයෙන් ස්පර්ශයකින් හෝ දැකීමකිනුත් තොරව සිතේ බලය පමණක් උපයෝගී කරගෙන සිතකින් සිතකට පණිවිඩ යැවිය හැකි ක්‍රමයක් ගැන ඔබ අසා තිබෙනවද?
    එය තමයි ටෙලිපති Telepathy නමැති ක්‍රමය. මේකේ සිංහල තේරුම ගත්තොත්; එක සිතකින් සිතකට පණිවිඩ යැවීම, සිතින් සන්නිවේදනය සහ දුර ඥානය ලෙස ගන්නකොට මේක English definition එක Transmission of information from one person's mind to another without using any known human sensory channels or physical interaction වශයෙන් වෙනවා.
    ඉතින් ඇත්තටම මෙහෙම සිතකින් සිතකට පණිවිඩ යැවිය හැකි ක්‍රමයක් ලෝකය තුළ පවතිනවා ද?
    අපිටත් පුලුවන් ද අපේ සිත පුරුදු පුහුණු කරලා මේ හැකියාව ලබාගන්න?
    එතකොට මේ හැකියාව තිබෙන පුද්ගලයන් ලෝකයේ ඉඳල තියෙනවද සහ තවමත් ලෝකය තුළ ජීවත් වෙනවාද?
    අනිත් අතට ගත්තහම මේ සම්බන්ධව විද්‍යාත්මක ප්‍රජාව scientific community එක දරන අදහස සහ මේ ගැන කරල තියෙන විද්‍යාත්මක පර්යේෂණ scientific research එහෙම මොනවාද?
    ඒ වගේම බුදු දහම සහ පෙරදිග ශාස්ත්‍රයන්ට අනුව මේ ටෙලිපති කියන්නේ මොනවගේ දෙයක්ද?
    ඉතින් ඔයා කැමතිද මේ කිව්ව දේවල් වලට උත්තර දැනගන්න ? එකතු වෙන්න අද වීඩියෝ එකත් එක්ක අපි මේ හැම දේ ගැනම සවිස්තරාත්මකව කතා කරමු
    වීඩියෝ එකේ සඳහන් අනිකුත් videos වලට පහත links මගින් ඔබට යා හැක
    ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් 01 | Review with Madujith E30 👇👇👇
    • ඉසිවරුන් දුටු මගේ භව ග...
    ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් 02 | Review with Madujith E39 👇👇👇
    • ඉසිවරුන් දුටු මගේ භව ග...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_Knowledge_Bar
    #telepathy #mindpower #reviewwithmadujith #powerofmind #meditationtelepathy #telepathypower
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 119

  • @MadujithSagara
    @MadujithSagara  2 ปีที่แล้ว +13

    වීඩියෝ එකේ සඳහන් අනිකුත් videos වලට පහත links මගින් ඔබට යා හැක
    ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් 01 | Review with Madujith E30 👇👇👇
    th-cam.com/video/otT1k8-FM64/w-d-xo.html
    ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් 02 | Review with Madujith E39 👇👇👇
    th-cam.com/video/rZSn1rs1Wlo/w-d-xo.html
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_Knowledge_Bar

    • @vilangomas3438
      @vilangomas3438 2 ปีที่แล้ว +1

      මේ ඔක්කොම බැලුවා සර් ❤️

    • @kumarsahantha1745
      @kumarsahantha1745 2 ปีที่แล้ว

      අනිත් පොත් දෙකේ වීඩියෝ ඉක්මනින් ම දෙන්න

    • @ishanikodikara6487
      @ishanikodikara6487 2 ปีที่แล้ว

      Amazing explanation

    • @vihagasampath4146
      @vihagasampath4146 2 ปีที่แล้ว

      දිගටම මේවා කරන්න සර් 🙏❤️

  • @roshaninduka2093
    @roshaninduka2093 ปีที่แล้ว +12

    ටෙලිපති මෙ ලොකෙ තියනවා,මම වගකිමෙන් කියන්නෙ

  • @sjfernando3088
    @sjfernando3088 2 ปีที่แล้ว +22

    මේ වීඩියෝ එකෙන් හොදටම පේනවා සාමාන්‍ය මනුස්සයෙක් දෙයක් විග්‍රහ කරන එකෙයි researcher කෙනෙක් ඒක කරන එකෙයි වෙනස. සුපිරිම වීඩියෝ එකක් මේක්

  • @tishanjayasena7615
    @tishanjayasena7615 2 ปีที่แล้ว +20

    මගේ ලොකුම ආසාවක් තමා රන්දික සහ මධුජිත් එකම වේඩියෝවක් තුළ දැකගන්න එක. එකම ගමනක් යන බුධ්ධිමතුන් දෙදෙනෙක්

    • @madhukadesilva5228
      @madhukadesilva5228 2 ปีที่แล้ว +1

      රාමුව❤

    • @charith856
      @charith856 ปีที่แล้ว

      Varygood

    • @malithijayanetti1164
      @malithijayanetti1164 11 หลายเดือนก่อน +2

      That's will be great combination.. Willing to see it😃💗

    • @ananya__f
      @ananya__f 11 หลายเดือนก่อน

      ​@@madhukadesilva5228​Both look like twin brothers 😅

  • @bandusena8046
    @bandusena8046 11 วันที่ผ่านมา +1

    ඇත්තටම විශිෂ්ඨ යි. ස්තූතියි ඔබතුමා ට.

  • @dinesha27
    @dinesha27 ปีที่แล้ว +2

    පරීක්ෂණ නිරීක්ෂණවලින් නිගමනය කරලා විද්‍යාවෙන් තහවුරු කරපු දේවල් විතරයි ලෝකේ සත්‍ය අනෙක් සියල්ල මිත්‍යාව කියලා බැහැර කරන අයට හොඳ පැහැදිලි කිරීමක්.ලංකාවෙ රැල්ලට උඩුගං බලා පීනන ඔබට ස්තූතියි ඔබට.

  • @denagamageimalkaushani7748
    @denagamageimalkaushani7748 ปีที่แล้ว +9

    සාමාන්‍යයෙන් සමීපතම අයට වෙන දේවල් මට හීනෙන් පෙනිල තියෙනවා.සමහර අවස්තාවල ඇදන් ඉන්න ඇදුම් පවා ඒ විදිහටම දැකලා මටත් පුදුම හතෙනවා....ගොඩක් අයට ඒක විහිලුවක් නිසා නොකිය ඉන්න අවස්ථා වැඩියි. ඒත් ලගම කිහිප දෙනෙක් විශ්වාස කරනව....

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    සත්‍යයක් මේ වීඩීයෝව ඉතා වැදගත් . දරුවන් ටදහම් පාසැල් වල මේ දේවල් ඉගැන්විය යුතුයි . ව්ද්‍ය්වට වඩා බලවත් . ආනන්ද මත්‍රී ස්වාමින්වහන්සේ මතුබුදුවෙන්න පෙරුම්පුරන උතුමෙක් ඔබට ස්තුතියි 🙏 ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +3

    ස්තුති මටත් ගොඩක් අත්දැකීම් තියෙනව මෙහෙම ඒක ගොඩක් දුර අය අවුරුදු ගානක් කතාකරන්න නොලැබුණු ඒත් සිතින් සිහිකපු අය විදේශ මගෙ යාලුවො අයගෙන් ආපු කෝල් මතක් වෙද්දි පුදුමයි

  • @eshansampath1059
    @eshansampath1059 2 ปีที่แล้ว +1

    සර් මේක මාරම ලස්සනට කියලා දෙනවා

  • @bimalasantha8699
    @bimalasantha8699 2 ปีที่แล้ว +1

    This is the most comprehensive video I have ever watched on telepathy

  • @nihalnalaka633
    @nihalnalaka633 2 ปีที่แล้ว

    නියමයි මේක. ආසාවෙන් බැලුවා ඉවර වෙනකන්ම

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว

    පැහැදිලිව විස්තර කලා.බොහොම ස්තුතියි ❤️

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 2 ปีที่แล้ว

    හොඳ විඩීයෝ වක් ඔබට ජය ස්තුතියි

  • @kamalthennakoon9436
    @kamalthennakoon9436 2 ปีที่แล้ว

    ලස්සන පැහැදිලි කිරීමක්.

  • @sugathkumara6296
    @sugathkumara6296 9 หลายเดือนก่อน +2

    Niayama 😍පැහැදිලි කීරිමක්😊

  • @jeewanajayawardene8671
    @jeewanajayawardene8671 2 ปีที่แล้ว +1

    The most complete review in telepathy

  • @NalindaIndika-dy6nn
    @NalindaIndika-dy6nn 9 หลายเดือนก่อน +1

    Super interesting video discussion

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 2 ปีที่แล้ว

    මාරම පැහැදිලිකිරීමක් සර්

  • @kalharasampath4540
    @kalharasampath4540 2 ปีที่แล้ว

    මාරම clear explanation එකක්

  • @mihinrajasekara5401
    @mihinrajasekara5401 2 ปีที่แล้ว +1

    නියමයි ස

  • @gsconstruction1623
    @gsconstruction1623 2 ปีที่แล้ว

    නියම පැහැදිලිකිරීමක්

  • @softwareassist3871
    @softwareassist3871 2 ปีที่แล้ว +1

    Excellent video ❤️

  • @indrajithgunasekara7188
    @indrajithgunasekara7188 ปีที่แล้ว

    නියමයි විශිෂ්ඨ යි‼️ මිත්‍රයා ...😍😍🌟

  • @sasankaasiry8306
    @sasankaasiry8306 2 ปีที่แล้ว +1

    Super amazing video sir

  • @Subashana
    @Subashana ปีที่แล้ว

    Super ! Infomative , Thank you ! 🙏🏼

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 2 ปีที่แล้ว +1

    Amazing video

  • @belaswan7855
    @belaswan7855 2 ปีที่แล้ว

    This is the explaining talent of a researcher ❤️

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +1

    Thanks for video. Good luck sir!!!!!!!!!!

  • @aroshnimsara6880
    @aroshnimsara6880 2 ปีที่แล้ว +2

    Raamuwa wagemai patta wadak sir😍😍

  • @globalspy1026
    @globalspy1026 2 ปีที่แล้ว

    This is an extraordinary explanation

  • @rpconstructionssl
    @rpconstructionssl 2 ปีที่แล้ว

    Amazing explanation ❤️🙏

  • @ruchiraperera6282
    @ruchiraperera6282 2 ปีที่แล้ว

    Excellent explanation ❤️

  • @rohanrodrigo661
    @rohanrodrigo661 2 ปีที่แล้ว

    Perfect explanation 🙏

  • @tushanlalitha1873
    @tushanlalitha1873 2 ปีที่แล้ว

    Very deep explanation

  • @behamlaroz1294
    @behamlaroz1294 2 ปีที่แล้ว

    This is my favourite topic. You explained it very nice

  • @navodivinya7034
    @navodivinya7034 2 ปีที่แล้ว

    Good video brother

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    තවත් මෙවැනි ගැටළු විදහා දැක්වීමට ඔබතුමාට හැකියාව තිබීම ගැන අපිටත් එම නිසා ඉන් ප්‍රයෝජන ගත හැකි වුණා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🌹🌹🌹🌹 ස්තුතියි

  • @pershannayanajith1627
    @pershannayanajith1627 2 ปีที่แล้ว

    You are a deep explainer

  • @susanthakostha7844
    @susanthakostha7844 2 ปีที่แล้ว +1

    ඔබතුමා මම ගරුකරන youtuber කෙනෙක්. ටොම් පච වලින් පිරිච්ච youtube එක රැකිලා තියෙන්නේ ඔබ වැන්නවුන්ගේ උත්සහය නිසාම තමයි

  • @pahanmihiranga957
    @pahanmihiranga957 2 ปีที่แล้ว

    Good information 🙏

  • @simplycoding347
    @simplycoding347 2 ปีที่แล้ว

    Great work sir

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 2 ปีที่แล้ว

    අධිතාත්වික අර්ථදැක්වීමක්. ප්‍රසංසනීයයි

  • @malithbuwaneka6330
    @malithbuwaneka6330 2 ปีที่แล้ว +1

    Supiri ❤️🔥

  • @thrikaala-1849
    @thrikaala-1849 2 ปีที่แล้ว

    ගවේශණාත්මකයි.ඉදිරියට යන්න ජය ❤️

  • @kumarsahantha1745
    @kumarsahantha1745 2 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  • @sureshsasanka9181
    @sureshsasanka9181 2 ปีที่แล้ว

    Respect sir ❤️

  • @maledudahameka8241
    @maledudahameka8241 2 ปีที่แล้ว

    I think about your videos however your attitudes are very important

  • @sahanasanka8314
    @sahanasanka8314 2 ปีที่แล้ว

    Perfect sir perfect

  • @sachinihansika1846
    @sachinihansika1846 8 หลายเดือนก่อน

    Me connction eka aththak

  • @skengineering7428
    @skengineering7428 2 ปีที่แล้ว

    අති සාර්ථකයි

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว

    ස්තුතියි ...

  • @piyumiliyanage549
    @piyumiliyanage549 10 หลายเดือนก่อน

    It's a best explanation about telepathy 😊🎉

  • @ishanikodikara6487
    @ishanikodikara6487 2 ปีที่แล้ว

    Extremely rich video

  • @manethlavindu9917
    @manethlavindu9917 2 ปีที่แล้ว +4

    එහෙම දෙයක් නැති වෙන්න බෑ..අනිවාරෙන්ම ඇති..නැත්තං බලන්ගොඩ ආනන්ද හාමුදුරවො න් ටත් තිබිලා තියෙනවා කියන්නේ බොරු වෙන්න බැහැ නේ..රහතන් වහන්සේලා බොරු කියන්නේ නෑ නේ

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      එකගයි

    • @Udara2000
      @Udara2000 11 หลายเดือนก่อน

      බලන්ගොඩ ආනන්ද හාමුදුරුවෝ සකෘදාගාමී වෙලා තමයි අපවත් වුණේ.

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 2 ปีที่แล้ว

    Trending යන්න ඕන වේඩියෝ මේවා

  • @vihagasampath4146
    @vihagasampath4146 2 ปีที่แล้ว

    හරිම ආසයි සර් කියන දේවල් අහගෙන ඉන්න

  • @ModernGraphicX994
    @ModernGraphicX994 2 ปีที่แล้ว +2

    Super sir. Mn hamadama sirge videos balanawa. Mage english speeches walata ehema oyage videos walin karanu gannawaa thanks

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      අනිත් අයත් එක්ක වීඩියෝ එක share කරගන්න

  • @PixlRave
    @PixlRave 11 หลายเดือนก่อน

    🔥

  • @TJNEWSS3
    @TJNEWSS3 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @tubemart502
    @tubemart502 2 ปีที่แล้ว

    මෙක ඇත්තක් ලන්කාවෙ මෙහෙම කරන අය ඉන්නවා මට හම්බෙලා තියනවා මගේ හිත හරියටම කියලවලා මගේ ගැන විස්තර කියලා තියනවා.සමහර අය මගේ ගිය අත්මෙ ගැනත් කියලා තියනවා ,සමහර අය මව දැකලවත් නෑ එත් මගේ පෙනුම උස වගේ දේවල් කිව්වා හරියටම

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      Telegram වලින් මට message එකක් දාන්න. මම ආසයි ඒ ගැන තව විස්තර දැනගන්න

    • @chamodichamodi.5697
      @chamodichamodi.5697 9 หลายเดือนก่อน

      මටත් සම්බන්ද කරගන්න පුලුවන් ද

  • @danugama1706
    @danugama1706 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @dineekahimashi7334
    @dineekahimashi7334 9 หลายเดือนก่อน

    3 rd eye kiyala denna

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว

    ❤️

  • @aroshnimsara6880
    @aroshnimsara6880 2 ปีที่แล้ว

    sir manasa ganai hitha ganai thawa me wage video karannako 😍😍

  • @bandusena8046
    @bandusena8046 11 วันที่ผ่านมา +1

    සමහර දෙවාළ සහ ශාස්ත්‍ර කියන අය ආරූඨ වී පවසන සත්‍ය තොරතුරු ත් තිබෙන වා නෙද? මම අත් දැකලා තියෙනවා. එසෙ කියවෙන්නේ ත් ටෙලිපති නිසා වෙන්න පුළුවන් නෙද?

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว

    Dr. chandana Jayarathna mahathmaya danna suwamin wahanse namak hitiya kirilapanata kittuwa pansalaka, Mata magema athdekimak thiyenawa un wahanse Mage sitha kiyavimak Kala siddiyak pilibadawa, nethinam mamath kisiseethma, katawath thiyenawa kiuwa paliyata viswasa Kala kenek newe, awasanawakata denata un wahanse e pansale wedasitinne nehe.

  • @firefxyt1627
    @firefxyt1627 2 ปีที่แล้ว

    🏃

  • @user-el3ru3ce3b
    @user-el3ru3ce3b 2 ปีที่แล้ว

    සුපැහැදිලි විස්තරයක් අඩංගු වේඩියෝවක්

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 2 ปีที่แล้ว

    සංඛ්‍යා තය වැඩි දියුණු කිරීම ගැන විඩීයෝ වක් කරන්න

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      පැහැදිලි මදි කීව දේ.

  • @ruchirudilshanofficial
    @ruchirudilshanofficial ปีที่แล้ว +1

    Dennekt ekama welawe ekama sithuwillak sithenne telepathy wlin nemeid sir.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      වීඩියෝ එකේ තියනවා විස්තරය

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +1

    Sir telepathy thiyena aya aduraganne kohomada sir

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      Exact method එකක් නෑ. එයාලා ඇත්ත කියන්න ඕන. බලංගොඩ හාමුදුරුවන් කීව දේවල් මම වීඩියෝ එකේ කීවා. අන්න ඒක තමා වෙන්නේ

    • @sadushinimesha8507
      @sadushinimesha8507 2 ปีที่แล้ว

      @@MadujithSagara හා සර්

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 2 ปีที่แล้ว +1

    schizophrenia ganath video ekak keranneko sir.ekai mekai athara mokak hari sambandayak thiyeda?🤔

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      දැනටමත් භින්නෝන්මාදය වීඩියෝව කරලා තියෙන්නේ
      th-cam.com/video/o07o8qvv8G4/w-d-xo.html

  • @sumudurathnayaka2974
    @sumudurathnayaka2974 ปีที่แล้ว

    ටෙලිපති කියන්නේ මානව භාෂාව

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඔප්පු කරන්න පුළුවන් සාධක තිබේනම් ඉදිරිපත් කරන්න. ඔය මතය ගැන තමයි වීඩියෝව තුළ කතාකරන්නේ

    • @sumudurathnayaka2974
      @sumudurathnayaka2974 ปีที่แล้ว +2

      @@MadujithSagara උපතින්ම හැම ජීවියෙකටම ලැබෙන දෙයක්.විවිද භාෂාවන් පුරුදු වීම නිසයි ඒක අපිට මගඇරෙන්නේ.(හරියට උණ්ඩුකපුච්චෙට උනා වගේ දෙයක් වෙලා තියෙන්නේ)

    • @sumudurathnayaka2974
      @sumudurathnayaka2974 ปีที่แล้ว

      ටෙලිපති කියන දේ නිරායාසයෙන්ම හැම තත්පරයකම අපි අතර සිද්දවෙනව.ඒක අපිට පුරුදු වෙන්න දෙයක් නැ.හැමෝටම බැරිදේ තමයි ඒ හුවමාරු වන දත්ත තෝරලා බේරලා ෆිල්ටර් කරගන්න එක

    • @sumudurathnayaka2974
      @sumudurathnayaka2974 ปีที่แล้ว +1

      ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් වටිනවා .ගොඩක් ලස්සනට කරනවා.සමාජසේවයක් .හදවතින්ම සුබපතනවා❤️

    • @sumudurathnayaka2974
      @sumudurathnayaka2974 ปีที่แล้ว +1

      ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් වටිනවා .ගොඩක් ලස්සනට කරනවා.සමාජසේවයක් .හදවතින්ම සුබපතනවා❤️

  • @Savindu...
    @Savindu... 2 ปีที่แล้ว

    Astrl projection ගෙන විඩියෝ එකක් කරන්ඩ කෝ 🙂

    • @Savindu...
      @Savindu... 2 ปีที่แล้ว

      ඉක්මනින් ඕනේ 😁

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      ඔන්න ඒකත් save කරගත්තා

    • @Savindu...
      @Savindu... 2 ปีที่แล้ว

      @@MadujithSagara 😁👍👍👍💙

  • @mashisanjana244
    @mashisanjana244 ปีที่แล้ว

    Aiye nawathwana kramayak nadda😊❤

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මොකක් ද 🤔

    • @mashisanjana244
      @mashisanjana244 ปีที่แล้ว

      @@MadujithSagara telepathy thmi

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      @@mashisanjana244 ඇයි නවත්තන්නේ

    • @mashisanjana244
      @mashisanjana244 ปีที่แล้ว

      @@MadujithSagara karadaraine aiye mata e gana tikk dana ganna one

  • @jayanathjayalath3994
    @jayanathjayalath3994 2 ปีที่แล้ว

    Amazing video