නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 343

  • @MadujithSagara
    @MadujithSagara  2 ปีที่แล้ว +69

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Madujith Sagara
    මධුජිත් සාගර

    • @nihalnalaka633
      @nihalnalaka633 2 ปีที่แล้ว

      නියමයි telegram group එකක් හදපු එකනම්

    • @sehanhansamal9719
      @sehanhansamal9719 2 ปีที่แล้ว

      Already in

    • @tishanjayasena7615
      @tishanjayasena7615 2 ปีที่แล้ว

      අපි ඒ කාලේ ඉදන්ම

    • @rohanrodrigo661
      @rohanrodrigo661 2 ปีที่แล้ว

      අපි ආවා

    • @nilanprasad4769
      @nilanprasad4769 ปีที่แล้ว +1

      Sir oya randika sir programme eka karanawa wagema karanawa

  • @wlrasamarasekara6254
    @wlrasamarasekara6254 2 ปีที่แล้ว +5

    බොහොම හොඳ පැහැදිලි කිරිමක්. ඔබතුමා වගේම මමත් කාලයක් තිස්සේ ජොතිෂ්‍ය වගේම, වර්තමානයේ තිබෙන ආරුඩයෙන් ශාස්ත්‍ර කීම සහ මිනිස්සුන්ගේ ජිවිත අතර සම්බන්ධය ගැන පර්යේෂණාත්මක විමර්ශනයක් කරා. ඒක ඔබතුමා වගේ පැහැදිලි ක්‍රමවේදයක නොතිබුනත් අවසන් ලෙස මටද ප්‍රත්‍යක්ෂ වු කාරණය ඔබතුමා පැවසු මෙවන් කාරණාවක්මයි. මේ වගේ සමහර කාරණා, වෙනම දැනුම් පද්ධතින්. ඒවා වර්ථමානයේ භාවිතයට ගන්නන් සහ ප්‍රතිඵල ලාභින් ගේ අවසන් භාගය වන්නේ ඔබතුමා සඳහන් කල පරිදිම යම් යම් පුදපුජාවන් සහ යන්ත්‍ර පැලදිම් නැත්නම්, යම් යම් පුජාභාන්ඩ ලඟ තබා ගැනිම් වැනි සුළුතර කාරණයන්ටය. එම තැනට මෙම ශාස්ත්‍ර කරන උදවිය ලඝුවී ඇත. මෙයට මා දුටු ප්‍රධාන හේතුවක් නම් මෙවන් ශාස්ත්‍ර ඉන්දියවෙ කාලය ඇවැමෙන් පැවතෙන විට එම ගුරු කුල වල සිටි තක්කඩි බමුණන් අධ්‍යාත්මය දියුණු නොකොට ඔවුන් විසින් සිතා මතාම කල විකෘර්තින්ය. ඒවා කලේ ඔවුන්ගේ පටු ලාබ ප්‍රයෝජනයන් සඳහාමය. ඉතින් මේ වන විට ශත වර්ෂ ගණනක් එම විකෘර්තිය සම්මතයක් වි අවසන්ය නමුත් ඇතැම් අතලොස්සක් දෙනා මේ සත්‍ය වටහාගෙන ඇති අතර. මෙම ලෞකික ජිවිතයේ යම් යම් ගැටළු කාරි අවස්ථාවල කල හැකි සාර්ථකම සහ පහසුම වියදමි කාරි නොවන පරම සත්‍යක්, ලෙස භාවනාව යොදා ගනි. නමුත් මේ වන විට ගුප්ත ශාස්ත්‍රවල දැවැන්ත චරිත ලෙස හදුනා ගන්නා ඇතැම් අය පවා මේ සත්‍ය පිලිනොගැනිම නම් මහත් අභාග්‍යකි.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      🙏🙏🙏 ස්තුතියි අදහස් දැක්වීමට

  • @sanjayaapeksha8454
    @sanjayaapeksha8454 2 ปีที่แล้ว +8

    මේ video එක හොද video එකක්. මේ video එක හරහා ඉන්දියානු සාම්ප්‍රදායික දැනුම් පද්ධත්තිය තුළ නිර්මාණයවුණු නාඩි ශාස්ත්‍රය සම්බන්ධව මධ්‍යස්තව වැදගත් විදියේ අධ්‍යයනයක් ඔබතුමා කරලා තියෙනවා. 😊😊👍🔥🔥❤
    ඔබතුමාට පුලුවන් නම් පෙරදිග තාක්ෂණික දැනුම් පද්ධත්තිය ආශ්‍රීතව පවතින තවත් මෙවැනි දෑ සම්බන්ධව මධස්තව අධ්‍යයනය කරන ලද video කරනව නම් බොහොම වටිනවා.එහිදි ඔබතුමාට පුලුවන් නම් පෙරදිග සංහතික සමාජය තුළ පවතින අධිවිශ්වාසයන් සම්බන්ධව හරි පෙරදිග දේශීය වෛද්‍ය ක්‍රමවේදය සම්බන්ධව video එකක් කරනව නම් ගොඩක් වටිනවා. 👍👍

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +5

      අධිමානසිකත්වය සහ අධිභෞතිකත්වය ගැන වීඩියෝ පෙළක් එන්න තියනවා. ආයුර්වේදය ගැනත් කරන්නම්. ඒකට ලොකු study එකක් කරන්න ඕන.
      ස්තුතියි අදහසට

  • @mihinrajasekara5401
    @mihinrajasekara5401 2 ปีที่แล้ว +25

    මම පත පොත කියවීමට අතිශය ප්‍රිය පුත්ගලයෙක්මි. ඒත් මගේ දැනුම ඔබතුමාගේ දැනුම් සාගරය හමුවේ එක කුඩා දිය බිදුවක්ම පමණයි. මේ පැය එකයි කාලෙන් මම පොත් සියයක් කියවා ලබන වින්දනය ලැබුවෙමි

  • @SusangaSampath
    @SusangaSampath ปีที่แล้ว +3

    ඔබතුමාගේ දැනුමට ඉතාම ගරු කරනවා.එම දැනුම බෙදා ගැනීමට ඉදිරිපත් වීම පිළිබඳ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.ඉදිරිපත් කිරීමේදී කරුණු පැහැදිලි කරන්න ඔබ ගන්නා උත්සාහය ඉතාම විශිෂ්ඨයි.හරිම පැහැදිලියි.හරිම මධ්‍යස්ථයි.අපේ බුද්ධිය අවදි කරන්න ඔබතුමාගේ මෙම වැඩසටහන් දක්වන දායකත්වය ප්‍රශංශනීයයි.
    මෙම දැනුම මම සොයමින් සිටියා බොහෝ දැනුම magical වුණත් යථාර්ථවාදී වුණේ නෑ. ඒවා කාලයක් රසවත් වුණත් කාලයකට පසුව එහි ඇති දෙයක් නෑ කියල දැනුනා.බොහෝ අවස්ථාවලදී සිංහලෙන් අධ්‍යනය කරන මා හට මෙම වැඩසටහන මහමෙරක්...අපගේ දැනුමේ නිම්වලලු පුලුල් කරන ඔබගේ දැනුම තව තවත් වැඩේවා.
    ඔබ ඉතා විශිෂ්ඨ දේශකයෙක් වගේම මධ්‍යස්ථ මතධාරී නිහතමානී මිනිසෙක්...ඔබට ජය පතනවා. ස්තුතියි

  • @konarasampath5822
    @konarasampath5822 2 ปีที่แล้ว +8

    අපි මාරම වාසනාවන්තයි ඔබ වැන්නකුගේ ඇසුර ලබන්න. ඉතාම වැදගත් වීඩියෝවක්. පුළුවන් නම් ඉසිවරුන් දුටු මගේ භවගමන ඉතුරු පොත් ටිකේ reviews දෙන්න මේ එක්කම්

  • @ishanwasthi4661
    @ishanwasthi4661 2 ปีที่แล้ว +7

    ඔක්කොම contents කියෙව්වා. මට්ස් හිතෙන්නේ මේකේ ඉන්නේ ඔබතුමා ට ගැලපෙන අදහස් තියන අයම තමා

  • @kanchanasaldin6270
    @kanchanasaldin6270 ปีที่แล้ว +2

    හරිම නිහතමානීව හරිම දුර්ලභ ගැබුරු සත්‍ය පැහැදිලි කරන මදුජිත් මහත්මාට නිදුක් නිරෝගී දීර්ඝායුශ වේවා.. සියලු අරමුණු සපල වේවා..

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 2 ปีที่แล้ว +9

    සහෝදරයා, ඔබේ නාලිකාව පුස්තකාලයක්. ඔබ එයින් දැනුම ලබා දෙන්නේ සාමාජික ගාස්තුවත් අය නොකරගෙන. ඔබ වැන්නවුන් තමා මේ ඩිජිටල් මන්ඩපය දැනුමෙන් නහවන්නේ

  • @chenukablocks288
    @chenukablocks288 2 ปีที่แล้ว +13

    ඔබතුමා වැයකරපු කාලෙට බොහෝම ස්තුතිය. මේ කරන්නේ සත්කාරයක්. ඔබතුමාගේ දැනුම ගැන මට හිතාගන්නවත් බෑ

  • @anuhasakesh5561
    @anuhasakesh5561 2 ปีที่แล้ว +11

    අවුරුදු ගානක් හොයපු වීඩියෝ එකක් ❤️❤️❤️❤️

  • @Rdot19
    @Rdot19 ปีที่แล้ว +10

    මගේ නාඩි වාක්‍ය සේරම වගේ හරි. මගේ ජීවිතේ වෙනස් උනා නාඩි වාක්‍ය නිසා. ගොඩක් පිනට ධර්මයට ලන් උනා. ❤️

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +3

    You are excellent..!!! Thanks so much...
    ඉතාමත්ම පැහැදිලිව ඔබ කරුණු කියනව... මගේ මල්ලි දැනට අවුරුදු 22 කට පමණ පෙර නාඩි වාක්‍ය බලල තියෙනව...මගේ දරුවන් ගැන පවා කියල තියෙනව, නිවැරදි කරුණු....ඔහුටත් කියවුන දේවල් නිවැරදියි...අපගේ භව ගමන පිළිබඳව ඔබ කියන කරුණුත් පැහැදිලිය...මමත් පිලිගන්නෙ එය තමයි...ලංකාවෙ නාඩි වාක්‍ය කියන තැනක් හොයනව, මටත් අහන්න යන්න ආසයි...

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ලංකාවෙන් බලන්න එපා

    • @lifewithamee2401
      @lifewithamee2401 ปีที่แล้ว +1

      ඔයා කොහෙන්ද බැලුවෙ . .

    • @maharshi-uk6vd
      @maharshi-uk6vd 4 หลายเดือนก่อน

      Yes nadi it's true I have experienced excellent no words 45 years experience person nadi astrologer swamy sadha sivam ayya great person

    • @thamarabhashi
      @thamarabhashi 2 หลายเดือนก่อน

      කොහෙන්ද බැලුවෙ

    • @gimhanaseneviratne9516
      @gimhanaseneviratne9516 หลายเดือนก่อน

      ​@@maharshi-uk6vdhiw to contact him

  • @sadunnirangakumara4967
    @sadunnirangakumara4967 ปีที่แล้ว +3

    ගොඩක් කාලයක් හිත හිත හිටියේ නාඩි බලනවද නැද්ද කියලා ....... හරි විඩියෝ එක ලැබුනා

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +4

    හරිම වටිනවා මධ්‍යස්ථව ඉදිරිපත් කිරීම.
    මමත් නාඩි වාක්‍ය බලලා තියෙනවා.මුල් කොටස් වගේම අනික් හැමදේම මම දැන් ඉන්න විදිය හරියටම කිව්වා.අනාගතයත් දැන් ඉන්න විදයට ගැලපෙන අනාගතයක් තමයි කිව්වෙ.ඒ නිසා ඒ කියපු දේවල් ඇත්ත කියල මම හිතනවා.
    මම මේක ගැන හිතපු දේවල් වලට උත්තරත් මේ video එකෙන් ලැබුනා.
    හැබැයි මගෙ youtube channel එක ගැන කිව්වෙ නෑ.මම ඒක ගැන නම් හිතුවෙ අනාගතේ youtube කියල තාක්ෂණයත් එකක් දෙයක් ඇති වෙයි කියල මේ පුස්කොල පොත් ලියද්දී හිතනනන නැතුව ඇති කියල.මට ඒක මතක් වුනෙ සර්ගෙ මේ video එකෙත් ඒක ගැන කියපු නිසා.ගොඩක් ස්තූතියි සර්.මම අනික් video ත් බලන්න ම්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      මගෙත් youtube කතාව නාඩි වල නෑ. මගේ නාඩි කියවීම මට අපැහැදිලියි

    • @sumuvlogs1
      @sumuvlogs1 ปีที่แล้ว +1

      @@MadujithSagara මට අලුත් රැකියාවක් මේ අවුරුද්දේ ලැබෙනවා හරි ඉන්න එකේ උසස් වීමක් ලැබෙනවා හරි කිව්වා.අලුත් එකක් ලැබුනා.ශාන්ති කර්ම නම් මුකුත් කලේ නැහැ.වෙන කාලෙට වෙනවා නම් සල්ලි දීලා යන්ත්‍ර ගත්තා කියල වෙනසක් නැහැනෙ කියල හිතුනා.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +5

      Exactly. මාත් ඉන්නේ ඒ මතේ. මාත් කීව යාතුකර්ම කලේ නෑ. මම කරන පින්දහම් කරන් හිටියා. ඒත් මගේ නාඩිය තාම කැරකුනේ නෑ. කැරකුන ගමන් වීඩියෝ එකල් එයි ඒ කොටසත් දාලා

    • @sumuvlogs1
      @sumuvlogs1 ปีที่แล้ว +1

      @@MadujithSagara නියමයි ඉක්මනින් ම නාඩිය කැරකෙන්න කියල සුභ පතනවා තෙරුවන් සරණයි

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 ปีที่แล้ว +1

      අනේ කියන්න පුලුවන් ද කොහේද කියන්නෙ .🙏

  • @skengineering7428
    @skengineering7428 2 ปีที่แล้ว +10

    වචනයේ පරිසමාත අර්ථයෙන් ම ඔබ සුවිශේෂී ගුරුවරයෙක්. මාරම දෙයක් ඉගෙනගත්තා මේ වීඩියෝ එකෙන්. මාත් නාඩි ඇහුවා. මටත් හැම දේම කීවේ නෑ. ඒත් මගේ යාලුවෙක් ට ඔක්කොම කියලා තිබ්බා. මට දැන් තේරෙන්නේ ඒකට හේතුව 🙏

    • @kumarsahantha1745
      @kumarsahantha1745 2 ปีที่แล้ว +1

      එකගයි ඔබ සමග්

    • @LAHIYA
      @LAHIYA 2 ปีที่แล้ว +1

      නාඩි පරීක්ෂා කර ගන්න පුලුවන් තැනක් තියෙනවා ද ලංකාවේ ..

    • @pradeepajayasekara1103
      @pradeepajayasekara1103 ปีที่แล้ว

      ඔබ බලපු තැනින් කොයි තරම් මුදලක් අය කරනවාද නාඩි වාක්‍ය කියන්න?

    • @jayaweeramedagoda6544
      @jayaweeramedagoda6544 ปีที่แล้ว

      කොතලාවල ඇවිනිව් බම්බලපිටියේ තැනක් තියෙනවා නාඩි වාක්‍ය කියන මාත් බැලුවා පවුලේ තොරතුරු නම් හරියටම කිව්වා අනිත් අනාගතය ගැන කියපු දේවල් හරි ගියේ නෑ 2014විතර බැලුවේ

  • @nihalnalaka633
    @nihalnalaka633 2 ปีที่แล้ว +20

    පැය එකයිකාල ගියාවත් දැනුනේ නම් නැහැ. නාඩිවාක්‍ය ගැන මම අහපු විශිෂ්ඨත ම විග්‍රහය තමයි මේක. Balanced review එකක්. කාටවත් බෑ ඔබතුමා මිත්‍යාව වපුරනවා හෝ විද්‍යාවට වහල් වෙලා හෝ කියන්න. මේ විග්‍රහය අතිශය සාදාරණ විග්‍රහයක්.
    මේ වීඩියෝ එක ඇත්තටම ලක්ශ ගානක් බැලෙන්න ඕන වීඩියෝවක්. මට එක ප්‍රශ්නයක් අහන්න තියනවා. ඔබට විවාහය ගැන නාඩිවල මොකක්ද කීවේ. කීව දේ නිවැරදි ද ????

  • @thimalshagamage
    @thimalshagamage ปีที่แล้ว +2

    මාත් නාඩි වාක්‍ය බැලුවා..මට අවශ්‍ය වුනේ මේ ගැන තිබූ සැකය නැති කරගන්න...ඇත්තටම ඔබතුමාගෙ පැහැදිලිකිරීම ඉතාම සාර්ථකයි..ගොඩක් ස්තූතියි🙏 🙏😌

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      බොහොම ස්තුතිය 🤝 නාඩි ගැන උනන්දු අයට වීඩියෝව ලබාදෙන්න

    • @karamudawedak5533
      @karamudawedak5533 2 หลายเดือนก่อน

      Balana tenak kiyanna puluwan da

  • @ramyaniwijekoon9324
    @ramyaniwijekoon9324 ปีที่แล้ว +8

    බම්බලපිටියේ තැනදි මුලින් කිව්ව හොඳට ඒව ඇත්ත ටිකක් .ඒත් දැන් කරන්නෙ තනිකරම බොරු . ..මුදලට වහල් වෙලා වගේ...ඒක සමහරවිට හරියට කියවීමක් නොකිරීම වගෙයි පේන්නෙ

    • @nandanahettiarachchi8260
      @nandanahettiarachchi8260 หลายเดือนก่อน

      බම්බලපිටිෙය් කොහෙද….

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 28 วันที่ผ่านมา

      ​@@nandanahettiarachchi8260search Google maps

  • @WhiskersGreatAdventure
    @WhiskersGreatAdventure 2 หลายเดือนก่อน

    මට ජෝතීශ්‍ය ගැන ලොකු අද්‍යනයක් කරන්න ආසයි.තවම එ ලෙවල් කරන කෙනෙක්.ඒත් දැනුම ගන්න පුළුවන් මූලාශ්‍ර ඩ්දන් නැ පුළුවන් නම් මට මූලාශ ටිකක් කියන්න .ඔබ තුමාගෙ චැනල් එකට අද සම්බන්ධ උනෙ ගොඩක් වටින සංවාදය්ක් ❤

  • @edwardsingh8730
    @edwardsingh8730 2 ปีที่แล้ว +4

    ආසාවෙන් බලපු වීඩියෝ එකක්

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +4

    මම නාඩි වාක්‍ය බැළුව අපේ පවුලේ 7 8 දෙනෙක්මත් බැළුව හැමෝටම වගේ කියපු දේවල් හරි ගියා...🙏🙏🙏🙏

  • @isirajayakodi
    @isirajayakodi ปีที่แล้ว +2

    නාඩි ගැන මම දැකපු සුපිරිම වීඩියෝව තමා මේ.

  • @syrox8638
    @syrox8638 2 ปีที่แล้ว +9

    Podi request ekk, puluwannm Interstellar movie eke 4d hypercube eke ( Tesseract ) eka gana deep explanation ekak denna puluwande. Science of Interstellar potha kiyewwath eh kotasa satisfy wenna tharam therune na.🙂

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      To do list එකට දාගත්තා🙏

    • @syrox8638
      @syrox8638 2 ปีที่แล้ว +1

      @@MadujithSagara Thank you very much ❤️

  • @amalichathurani2726
    @amalichathurani2726 หลายเดือนก่อน +1

    නාඩි වාක්‍යය බලපු සහ ඒක ගැන අද්දැකීම් තියන සහ යම්තාක් දුරට හොයපු කෙනෙක් හැටියට මේ මගේ අදහසයි.
    මට පවුලේ අයට සහ නාඩිවාක්‍ය බලපු අයට ලැබුන අද්දැකීම් එක්ක මුලින්ම කියන්න කැමතී මේ දේ බොරුවක් නෙවෙයි.සමහර වෙලාවට ඒ ගොල්ලෝ කියන සමහර කාල වකවානු,නම් ගම් වෙනස් වෙනවා.පත්තිරු වල තියන භාෂාව පරිවර්තන කරලා කියද්දි ඒ දේවල් වෙනස් වෙන්න ගොඩක් වෙලාට ඉඩ තියනවා.
    නමුත් මේ ජීවිත කාලය තුල ගොඩක් දුරට ඒ කියපු දේවල් සිදු වෙන්න ගොඩක් ඉඩ තියනවා.
    හැබැයි මේ තීරුවලින් ආසම සහ වටින දේ අපේ පෙර භවයේ කර්ම පල ගැන කියන කොටස.ඒක ඇහුවට පස්සේ නිකමට වගේ අපේ මේ ආත්මේ අපිට ලැබිලා තියන ජීවිතේ දිහා බැලුවම ඒවා කොච්චර නිවැරදිද සහ අපිට ජීවිතේ හදා ගන්න හොඳ මාර්ගයක් පෙන්වනවා.
    එයාලා කරන්න කියන පිලිවෙත් කරන්න.ඒවායේ ප්‍රතිඵල තියනවා.කිසිම නරක දෙයක් කරන්න කියන්නෑ.පිනක් සිදුවෙන දේවල් කරන්න කියන්නේ.පිනක් කරාම නාඩි වාක්‍ය විශ්වාස නොකළත් ජීවිතේට අයහපතක් වෙන්නේ නෑ..

  • @gaminidharmathilake7537
    @gaminidharmathilake7537 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබට පැහැදිලි කිරීම සම්බන්ධයෙන්.බුදුරජානන්වහන්සේ ආත්මයක් නැත කියා දේශනා කළ හේතුව නම් තමා කරණ කර්ම අනුව සකස්වන බව ගමනක් ඇත යන්න.උත්පාද බිත්ති භංග යන්න ඇති වෙමින් පවතිමින් නැතිවන චිත්ත පරම්පරාවක් සත්වයාට ඇති බව.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      කර්මය සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම වීඩියෝව තුළ ඒ දේ ගැබුරෙන් සාකච්ඡා කොට ඇත 🤝

  • @tharutharu293
    @tharutharu293 2 ปีที่แล้ว +12

    මමත් 2020දි නාඩි වාක්‍ය බැලුවා..මගේ අතීතය සහ මම නාඩි වාක්‍ය බලන කාලය ඇතුලත මගේ ජිවින විස්තර හරියටම කිව්වා..මොකද මම රැකියාවකින් අයින් වෙලා දවස් ගානකින් එතනට ගියේ..එහෙදි හරියටම කිව්වා රජයෙ රැකියාවෙන් ඉල්ලා අස් වෙලා දින ගානයි කියලා..මට පුදුම හිතුනා සහ මට විස්වාසයක් ඇති වුනා...නමුත් ඉදිරිය ගැන කියපු අනාවැකි නම් මේ වන තෙක් එකක් වත් හරි ගිහින් නැහැ...මට හිතුනා එයාලා අතීතය සහ වර්තමානය විතරක්ද නිවැරදිව කියන්නේ කියලා..අනාගතය ගැන, ඒ ඒ කාල සීමාවන් වලදි නිවැරදිව අනාවැකි සපල වූ අය ඔබතුමාට හමු වෙලා තියනවද...අපේ අතීතයයි, වර්තමානයයි එයාලා හරියටම කියනවා නම් ඇයි අනාගතය ගැනත් නිවැරදිව එයාලට කියන්න බැරි කියන තර්කෙ මට එනවා..

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ මම ඔය දේවල් ගැන දත්ත එක්ක කතා කරනවා. මට හිතෙන්නේ ඔයා වීඩියෝව නොබලයි ප්‍රශ්නේ අහන්නේ

    • @sameeramunasinghe9455
      @sameeramunasinghe9455 ปีที่แล้ว

      මමත් hoyanawa

    • @samankumara6569
      @samankumara6569 ปีที่แล้ว +1

      කොහෙන් ද

      බ්

    • @peshaladesilva6191
      @peshaladesilva6191 ปีที่แล้ว

      oya kohen d bala gatte lipinayak Ahem thiyenw d A balan thana

    • @sameeramunasinghe9455
      @sameeramunasinghe9455 ปีที่แล้ว

      @@peshaladesilva6191

  • @IroshaNirosha-uz1en
    @IroshaNirosha-uz1en 5 หลายเดือนก่อน

    මම නාඩිවාක්‍ය ඇහුවා 1997.02.17 .මට කිව්වා කරදර වලින් මිදෙන්නට ශාන්ති කර්ම .මම ඒවා කලේ නැහැ .මට කරදර ගොඩක් ආවා .ඔවුන් කිව්ව විදිහට මට ලැබෙන්න තිබුන සහකරු මට හමූනේ නැහැ .වසර 17කට පස්සෙ ඔවුන් කියපු සහකරු මට මුන ගැහුනා.අපි දැන් හොද යාලුවො වෙලා ඉන්නේ .දැන් වසර 4 තිස්සේ ඔහුට මම ලගින් ඇසුරු කරනවා .

  • @ashash6992
    @ashash6992 2 ปีที่แล้ว +5

    මමත් බැලුව. අම්මා තාත්තා නම් හරියට කිව්වා. හැබැයි අනාගතයේ වෙන දේවල් කිව්ව ඒවා හරි ගියේ නෑ කිව්ව කාල වක වනුත් එක්ක.
    මං ඉතින් එයාලගෙන් ඇහුවා කිව්ව ඒවා හරි ගියේ නෑනේ කියලා.
    එයාල ඇහුවා කරන්න කිව්ව පූජාව කරාද කියලා.
    මං කරේ නෑ " කීවාට පස්සේ එයාල කිව්ව ඒක හින්ද තමයි වෙන්න තියෙන්න ඕන දේවල් උනේ නැත්තේ කියලා.
    මං ඇහුවා " අනාගතය මං පූජාව කරත් නැතත් එකම වෙන්න ඕනේ නේද කියලා '
    එකට හරි උත්තරයක්‌ හම්බ උනේ නෑ.
    එයාල හිටියේ පූජාව කළා නම් එයාල කිව්ව අනාගතේ ඇත්ත වෙනවා කියලා.
    නමුත් මගේ යාලුවෙකුට හරියටම කියලා තිබ්බා.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +3

      එයාල ගැලවීමට එක එක හේතු කියනවා. ඔයාම ආයෙ ගිහින් පූජාව කලා කීවොත් කියයි හටියට වෙලා නෑ කියලා

    • @peshaladesilva6191
      @peshaladesilva6191 ปีที่แล้ว

      kohend bala gatte

    • @nipunikaushalya-o3d
      @nipunikaushalya-o3d หลายเดือนก่อน

      Meka apita wenas karanna barida

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +2

    මම ආස තවත් චැනල් එකක් ලැබුනා.නියමයි මහත්මයා.ජය වේවා !

  • @gauriprasad7982
    @gauriprasad7982 2 ปีที่แล้ว +2

    මාත් නාඩි ඇහුවා. ඒත් මෙච්චර දෙයක් දැනගත්තේ මේ වීඩියෝ එකෙන් තමා

  • @ssholdings7665
    @ssholdings7665 2 ปีที่แล้ว +4

    මේ සති අන්තයේ මේක ගැන හිත හිතා ඉන්න තියෙන්නෙ ❤️❤️

  • @PraneethGeeth
    @PraneethGeeth 10 หลายเดือนก่อน

    Woow. 👌👌👌 AI වලට දවසක මේවත් ග්‍රහණය කරගන්න පුලුවන් level එකකට ආවහම මොනවගෙන් මොනවා වෙයිද දන්නෙ නෑ. කතාව සම්පූර්ණයෙන් ඇහුවා. හරය ගත්තා. සෑහෙන්න වටිනවා 🙏🙏🙏

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 2 หลายเดือนก่อน +2

    Love oil කියන්නේ monada

  • @gsconstruction1623
    @gsconstruction1623 2 ปีที่แล้ว +2

    මාරම දැනුමක් ආවා මේ වීඩියෝ එකෙන් සර්

  • @udawarham48
    @udawarham48 2 ปีที่แล้ว +2

    Next ලෙවල්ම තමා. මෙන්න බලනවානම් වීඩියෝ.

  • @tishanjayasena7615
    @tishanjayasena7615 2 ปีที่แล้ว +10

    ඔබ දැනුම නමැති මෙවලම යොදාගෙන ඉතාම දක්ශ ලෙස ක්‍රීඩා කරනවා ගුරුතුමනි ❤️

    • @kumarsahantha1745
      @kumarsahantha1745 2 ปีที่แล้ว

      හයේ පාරවල් ගහන්නේ

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 2 ปีที่แล้ว +5

    තමන්ට සතුටු හිතෙන විදිහට කියවගත්තොත් හරි නැත්තම් වැරදි.

    • @hasinduchamod1912
      @hasinduchamod1912 ปีที่แล้ว

      yes bro ....

    • @sajiniwasana7869
      @sajiniwasana7869 ปีที่แล้ว

      Mtth hithenw ehm…. Api asa hod ahann hinda minissun wrddak kiwwmth bninw… onem deyak ahala eke wadagth de withrak jiwithet ganna huru unanm kisim prashnayak na

  • @yasirukdylk
    @yasirukdylk ปีที่แล้ว +2

    අද ඇහුවෙ... නියමයි ☺️

  • @mathtricssl2637
    @mathtricssl2637 ปีที่แล้ว +7

    මමත් ගියා බලන්න.තනිකර මුලාවක් කරන්නෙ.මට හිතෙන හැටියට අපේ කොලේ ෆිල්ටර් කරන මුවාවෙන් කරන්නෙ ඒගොල්ලො අපේ තොරතුරැ ගන්න එක. පස්සෙ ඇතුලට ගිහින් ඒව ඔගනයිස් කරගෙන ඇවිත් අපිටම කියනව. මට අනුව මෙික බොරැවක්

  • @JanithPriyalal-u2x
    @JanithPriyalal-u2x ปีที่แล้ว

    ඇත්තටම මම මේක ඇහුවෙ නෑ අහන්නේ නැතුව මම මේ කියන්නේ අපේ උතුම් ආනන්ද මෛත්‍රී මහා නාහිම් දෙසනා කරලා තියෙනවා ඕක ගැන අපි හිස් මුදුනින් පිළිගන්නේ උන් වහන්සේ දෙසනා කරන දේ 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      අහන්නේ නැතිව comment නහස්ති කරගන්නත් එපා 🤝

  • @Janakamo
    @Janakamo ปีที่แล้ว +3

    මම බැලුවා මගෙ නම් කියපුවා හරියටම හරි ගියා. මම බැලුවෙ 2018 කොරොනා එන්න කලින් මම දැනට කරන ජොබ් එකෙ ප්‍රර්ශ එනවා කිව්වා එ වගෙම උනා මට අවුරුදු 36 ලබන්න කලින් රට යන්න එනවා කිව්වා මම කොරියාවෙ යන්න exam එක පාස් උනෙ 2018 එතකොට වයස අවුරුදු 33ක් එත් කොරොනා එක්ක රට යන වැඩෙ අත ඇරලා හිටියෙ නාඩි වක්‍ය කියපු විදියටම මගෙ උපන්දිනයට (අවුරුදු 36) ලබන්න දවස් 5කට කලින් රට යන්න අවා ඔය එක අද්දෙකිමක්,, තව ගොඩක් දෙවල් හරි ගිහින් තියනවා මගෙ නම wife නම කෙලින්ම එක පාරම හරියටම කිව්ව,,
    හැබැයි එයාලා කියන පුද පුජා කරන්න එපා එවා යන්නෙ සල්ලි ගන්න

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      🤝🤝

    • @tharinduruwan4652
      @tharinduruwan4652 11 หลายเดือนก่อน

      brother kohenda baluwe nadi wakya

    • @harsharanasinghe3513
      @harsharanasinghe3513 8 หลายเดือนก่อน

      bro oya kohenda baluwe

    • @LovemeAquarius
      @LovemeAquarius หลายเดือนก่อน +1

      කොහෙන්ද බැලුවෙ බ්‍රෝ ? මටත් යන්න තැනක් දන්නෙ නැතිව ඉන්නෙ .

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 2 ปีที่แล้ว +5

    අනේ මන්ද, රන්දිකයි ඔයයි එකතු වෙලා අපේ මොලේ කාලම දානවා

  • @emalinduwara6564
    @emalinduwara6564 2 ปีที่แล้ว +4

    මොලේ left. කට ඇරුන පාර වහගන්න බැරුව මේ ඉන්නේ

  • @michelandriyas4773
    @michelandriyas4773 ปีที่แล้ว +2

    I got all of my doubts solved through this video. Thanks a lot

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว +1

    Good research
    Got to know lot of things also sorted out few things but not all.
    Many thanks.
    තෙරුවන් සරණයි

  • @nihalasanka411
    @nihalasanka411 2 ปีที่แล้ว +5

    මඩගොහොරකට පැනලා ම්ඩ ගාගන්නේ නැතිව ඔබ මේ කරපු කරතව්‍ය නම් විස්මයජනකයි. නොපෙනෙන ලෝකය ගැනත් වීඩියෝවෙන් කරන්න කියල ඉල්ලීමක් කරනවා

    • @mahenjayasinghe7591
      @mahenjayasinghe7591 2 ปีที่แล้ว

      ඒ හැකියාව හැමෝටම නෑ

  • @tharinduthilanka9535
    @tharinduthilanka9535 9 หลายเดือนก่อน +1

    මන් ඔක බලන්න ගියා ඒ ඇත්තද කියලා බලන්න හැබැයි මටත් එහෙම ලොකු දෙයක් කිවුවේ නැ .මට හිතන්නේ මෙයාලා අපේ ETF/EPF system eka hack කරනවා. මොකද එතන අපේ job එක අපෙ personal details ඔක්කොම තියෙනවා

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      හැමෝටම EPF records නැහැ නේද. නිගමන වලට එන්න හදිසි වෙන්න හොද නෑ

  • @sardhafernando9807
    @sardhafernando9807 5 หลายเดือนก่อน +1

    මම හා පවුලේ තව දෙන්නෙක් නාඩි බැලුවා මීට වසර විසි පහකට එහා කියපු සියල්ලම ඉතා නිවැරදිව සිදු වුනා ඒ වගේම ලංකාවේ යම් ජනප්‍රිය කෙනෙකුගේ නාඩිද බැලුවා කියපු සියල්ලම හරි ගිහින් තියෙනවා

  • @markaurora4709
    @markaurora4709 2 ปีที่แล้ว +3

    අම්මෝ මේක. මම අදමයි ඇහුවේ මේ වගේ දෙයක් ගැන

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 2 ปีที่แล้ว +5

    මොලේට පොල්ලෙන් ගැහුවා වගේ මේ වීඩියෝ එක. රාමුවට තකට තක

  • @lahiruabeywickrama7338
    @lahiruabeywickrama7338 ปีที่แล้ว +1

    ස්තූතියි , මේ දැනුමට ...

  • @DilshanKaushalya-g5l
    @DilshanKaushalya-g5l 9 วันที่ผ่านมา +1

    Adopted child kenekta thamange kumana demapiyange nama kiyanawa athida?

  • @susanthalalitha6819
    @susanthalalitha6819 2 ปีที่แล้ว +3

    නියමයි නියමායි

  • @udanasamaranayake7249
    @udanasamaranayake7249 ปีที่แล้ว +3

    නාඩී වාක්‍ය ගැන හොයනකොට අයියා සෙට් උනේ අතිශය ඇබ්බැහි වෙන සුලුයී

  • @vilangomas3438
    @vilangomas3438 2 ปีที่แล้ว +2

    නියමයි sir. 🔥 වීඩියෝ එක

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 ปีที่แล้ว +2

    නියමයි ජය වේවා

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว +3

    මේක හැමෝම කතා කරන්න ගිහින් හාන මාත්‍රාවකුත්. ඒත් ඔබතුමා මේක හරිම ලස්සනට පැහැදිලි කලා 🙏🙏

  • @dimajkd5786
    @dimajkd5786 2 ปีที่แล้ว +2

    Oyata kiwwa Naadi wakkiye nm okkoma details tika oyagenma mulinma aran ita passe ekama repeat kala kiyalai mata hitenne. E details samanya kenekuta dunnat oya names wage dewal guess karann puluwn. Kohoma unat me karana wade godak watinwa ♥️. Wish you all the best 👍

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම එහෙම දෙයක් හිතෙන එක සාදාරණයි තමා

  • @bimalasantha8699
    @bimalasantha8699 2 ปีที่แล้ว +2

    Excellent analysis boss

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 2 หลายเดือนก่อน +2

    Cristel gana kiyannako

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතිය ඔබතුමාට මේ දේවල් අපක්ෂපාතීව පැහැදිලිව ඕන කෙනෙක්ට තේරෙන විදිහට ඉදිරිපත් කරනවට

  • @nilukathilakarathne8760
    @nilukathilakarathne8760 3 หลายเดือนก่อน

    මේ නාඩි වාක්‍ය අහද්දි මුලදිම එයාල අරන් එන්නෙ පටුනක්. ඒකෙ අපේ උපන්දින යම හස්ත රේඛාව ටම සමාන ගොඩක් අයගෙ විස්තර තියන නිසා අපි ගැන කරන මූලික විස්තර ය හොද ට අහගෙන ඉදල හරිම විස්තර ය තමුන් ගෙ නම් කියන්න ඕන. සමහර විට ඒකෙ අපෙ විස්තර වලින් වෙන්ස් වෙන්නෙ ඉතාම පොඩි දේකින් වෙන්න පුලුවන් . ඊට පස්සෙ අපි හරි කිව්වා ම ඒ අංකය ට අදාළ පුස්කොළ පොත් ගේනවා . එක හරියට අහගෙන ඉදන් කරන්න ඕන.මගෙ යාලුවෙක් ට එහෙම උනා කියවුණු දෙවල් ගොඩක් වැරැදි ය්. මං එයාව එක්ක ගියා ආපහු . ඉස්සරලම අරගෙන එන විස්තර පොතේ අකුරක්වත් තමන් ගැන වැරැද්දක් තිබ්බොත් ඒක තමන්ගෙ කියන්න එපා කිව්වා . එදා එයාට ඔක්කොම හරියට ම කිව්වා . මගේ ගොඩක් දේ හරි උනත් එක දෙයක් තාම කල් යනවා. මං ඒ පුජා කලේ නැ . නමුත් තවත් මගෙ යාලුවෙක් පූජා වන් ඔක්කොම කලා හැමදේම හරි ගියා .

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 ปีที่แล้ว +1

    This is a wonderful explanation ❤️

  • @kumarianula2286
    @kumarianula2286 หลายเดือนก่อน +1

    Mama 2007 nadiwakiya baluwa Mata hamadema kiuwa kuru boru kiuwath matanam. Aththama Aththama kiuwa

  • @rpconstructionssl
    @rpconstructionssl 2 ปีที่แล้ว +4

    අතිශය විශ්මයජනකයි

  • @nilshansampath2032
    @nilshansampath2032 ปีที่แล้ว

    The greatest explanation on නාඩි වාක්‍ය ❤️❤️❤️

  • @thenaturewalker8656
    @thenaturewalker8656 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද විග්‍රහයක් 🤙🏻

  • @nuwanthikaranatunga3612
    @nuwanthikaranatunga3612 หลายเดือนก่อน +1

    Math giya eth matath awashya dewal kiyaune na
    Eth family details nam kiyauna
    Eka chapter eka dan 4000 giya translation ekta 500 k gaththa

  • @Thusitha1-h5k
    @Thusitha1-h5k หลายเดือนก่อน

    මුලින් ගොඩක් ඒවා ඔයාගේ කටින් ම අල්ල ගත්තා😅
    60% ම වගේ ඔයාගෙ කටින් අල්ල ගත්තෙ ඒවා repeat කලේ....
    සාපෙක්ශව දුර්ලභ නමක් වන ඔයාගේ නම කියපු එක නම් ටිකක් පුදුම සහගතයි....
    සිහියෙන් අහන් හිටියේ නැත්තන් කියපු එකම රිපීට් කරද්දි මිනිස්සු හිතනන්වා wooow හරියටම කියනන්වා කියලා😂

  • @randikaashenweeragedara4781
    @randikaashenweeragedara4781 2 ปีที่แล้ว +1

    Amazing exceptional explanation

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 ปีที่แล้ว +16

    මමත් නාඩිවාක්‍ය ඇහුවා.. මටත් අම්මා තාත්තා & මගේ නම කිව්වා.. මගේ හදවතේ අසනීපයක් තියෙනවා වගේ දේවල් හරියට කිව්වා.. ලබන අවුරුද්දේ තමා හරියටම දැනගන්න වෙන්නේ.. 31න් වෙනවා කිව්ව දේවල් බලලා තමා හරියට තීරනේකට එන්න වෙන්නේ

    • @harleyinteriordesigners
      @harleyinteriordesigners 2 ปีที่แล้ว

      Kohenda baluwe wisthara Kiyanna puwlaunda

    • @UNIQUECreations999
      @UNIQUECreations999 2 ปีที่แล้ว

      @@harleyinteriordesigners kollupitiye thanak thiye.. mata dannam pare nama mathaka na.. heta anidda aye yanna wenawa.. e gihin awama ona nam kiwwahaki thana hariyatama

    • @ictwithwaruna6711
      @ictwithwaruna6711 2 ปีที่แล้ว

      ​@@UNIQUECreations999 අපිටත් කියන්න

    • @mihinrajasekara5401
      @mihinrajasekara5401 2 ปีที่แล้ว

      @@ictwithwaruna6711 මධුජිත් සර් පැය ගානක් කීව දේ කනකට වත් අරන් නෑ

    • @mihinrajasekara5401
      @mihinrajasekara5401 2 ปีที่แล้ว

      @@UNIQUECreations999 madujith නොකියන නාඩි කියන තැන් ඔයා කියල කරන්නේ වරදක්

  • @dimuthunilanga704
    @dimuthunilanga704 ปีที่แล้ว +2

    මටනම් හිතෙන්නෙ පෙරේතයෙක් මාර්ගයෙන් සාස්තර කියනව වගේ දෙයක් මෙතනවෙන්නෙ.මොකෙක්ගෙන් හරි කමක්නෑ.ආනාගතේ කියනවනම්.සර්ට හම්බුනාද අනාගතේ ගැන හරියටම කියපු අය.ඒ කියන්නෙ බදින කෙනාගෙ නමක්.ලොතරැයි දිනුමක් වගේ ඇදෙන කලයක්.මට හිතෙන්නෙ නාඩි වලට වඩා ජෝතිශ්‍යෙන් අනාවැකි කියන්න පුලුවන් කියල

  • @nipunikaushalya-o3d
    @nipunikaushalya-o3d หลายเดือนก่อน +1

    Mn nadi baluwa mata aka wenas karanna one mata hodak kiwwe na mata ahema karanna puluwanda?

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +2

    Thank you

  • @chalithajayasinghe3115
    @chalithajayasinghe3115 2 ปีที่แล้ว +2

    සුපිරි.. 🔥

  • @sachthchanaka4894
    @sachthchanaka4894 2 ปีที่แล้ว +6

    Tutorials කරන channel ඕන තරම් තියේ. ඒත් deep thinking උගන්නන channel 10ක් වත් නෑ. මලින්ද, සම්පත් පටන් ගත්ත ගේම රන්දික next level එකකට ගෙනාවා. ඒ දම්වැලේ තවත් රන්මුවා පුරුකක් තමා Madujith Sagara යූටියුබ් නාලිකාව.
    But. මොළකරුවන්ට ම පමණයි

  • @chanakalasantha1689
    @chanakalasantha1689 ปีที่แล้ว +1

    Thank you very much

  • @telenissooriyaarachchigean6915
    @telenissooriyaarachchigean6915 5 หลายเดือนก่อน

    මමත් බැලුවා .මට කියු ⁣දැ මෙ වන විට වැරදියි.

  • @rajrajavan2777
    @rajrajavan2777 ปีที่แล้ว

    මේක මරු සර්. දෙපාරක් ම බැලුවා

  • @warunaprasanna7997
    @warunaprasanna7997 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @sehanhansamal9719
    @sehanhansamal9719 2 ปีที่แล้ว +1

    Super amazing review

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 2 หลายเดือนก่อน +1

    බුද්ධි මතෙක් කරන නිවැරදි විග්‍රහය.

  • @chamudioshani1257
    @chamudioshani1257 7 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @shanhasim6302
    @shanhasim6302 ปีที่แล้ว

    Amazing explanation sir ❤️

  • @thilinit1182
    @thilinit1182 ปีที่แล้ว

    Excellent analysis Brother 💐

  • @sudharmajayasinghe110
    @sudharmajayasinghe110 ปีที่แล้ว +1

    Thanks!

  • @dmdzmmmdz5183
    @dmdzmmmdz5183 2 ปีที่แล้ว

    Good one..keep up the good works

  • @videshkhan1430
    @videshkhan1430 2 ปีที่แล้ว +1

    මොලෙත් ඇල උනා මේක අහලා

  • @pershannayanajith1627
    @pershannayanajith1627 ปีที่แล้ว +1

    හෙන ගහන ඇත්ත

  • @spradeepnishantha9269
    @spradeepnishantha9269 ปีที่แล้ว +1

    Golden explain

  • @rohanrodrigo661
    @rohanrodrigo661 2 ปีที่แล้ว +3

    සමහරුන්ට මේ මධුජිත් සාගර කියන්නේ හිච්චි රන්දික. එහෙම කියන්නේ මධුජිත් සාගර ගේ දැක්ම රාමුවේ level එකට ම ගැබුරු නිසා, මධුජිත් ගේ පෙනුම ටිකක් රන්දික සර් වගේ නිසා සහ වයසින් රන්දික සර් ට වඩා අඩු නිසා.
    කොහොම හරි මම හැම සිකුරාදා ම බලන් ඉන්නේ Madujith Sagara channel එකෙන් notification එකක් එනකන්. ඒ තරම් මම මේකට ඇබ්බැහි වෙලා දැන්

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 ปีที่แล้ว +2

    නාඩි වාක්‍ය එසේ නම් සිදුවන යමක් වෙනස් කළ නොහැකි නම් සිදුවන දෙය කලින් දැන ගැනීමේ වාසියක් නෑනේද.. ඉතින් නොදැන සිටීම හොඳ බව පෞද්ගලික අදහසයි. එවිට කුතුහල රසය හෝ සහිතව ජීවිතය පවත්වාගත හැකි නොවේද

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sasankaasiry8306
    @sasankaasiry8306 2 ปีที่แล้ว

    That is an amazing explaination

  • @susanthakostha7844
    @susanthakostha7844 2 ปีที่แล้ว +6

    ඔබතුමා දන්නවා ඔබතුමාගේ තර්කයට, ඔබතුමා පෙන්වන කරුණු වලට ඕනම කෙනෙක් දපනේ වැටෙනවා කියලා. ඒ නිසාම නේද වචන පාවිච්චි කරනකොට ඔච්චර සංයමයකින් පාවිච්චි කරන්නේ.
    ඔබේ දැක්ම අතිශය ගැබුරුයි, ගාම්භීරයි. ඊටත් වඩා ඔබ අසාමාන්‍ය විදියට නිහතමානී. ඔබට ඕන නම් මේ වගේ තර්ක ගෙනත් ඕනම දැනුම්පද්ධතියක් කුඩු පට්ටම් කරන්නත් පුළුවන්. ඒත් එය නොකරන්නේ ඔබ තුළ සිටින් ආධ්‍යාත්මික මිනිසාමයි.
    අප වාසනාවන්තයි ඔබ වැවි කල්‍යාණ මිත්‍රයෙක් හමුවීමට තරම්

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      මාව තවතවත් සිතන්න පොළබවන වචන ❤️

    • @shiromalawickramathilake7660
      @shiromalawickramathilake7660 2 ปีที่แล้ว +2

      @@MadujithSagara බොහොම හොද analysis එකක්. මමලග මේ පොත් 4 ම තියෙනව. භාවනා කරල 4 ධ්‍යානය පූර්ණය කරපු අයට තමන්ගේම පෙර විසූ භව විස්තර බලන්න පුලුවන්නෙ. එහෙම හැකියාව තියෙන අය මොහොතකට වත් මේ සසර ගමන තවත් ගෙනියන්න නෑ කියල අධිෂ්ඨාන කරල.මිදීම ම පිණිස වීරිය කරනවා. ඔබටත් හැමදෙනාටමත් ඒ අදිටන ලැබේවා! කියල ප්‍රාර්ථනය කරනවා.

    • @chandimalakmali9577
      @chandimalakmali9577 2 ปีที่แล้ว

      Ow...aththa harima buddimath kenek

    • @kaluarachchiuddika2787
      @kaluarachchiuddika2787 ปีที่แล้ว

      ​@@shiromalawickramathilake7660කොහෙන්ද ගන්න පුලුවන් මෙ පොත් ටික

  • @mohanrajaguru598
    @mohanrajaguru598 ปีที่แล้ว

    Next level explanation

  • @ecoled1410
    @ecoled1410 7 หลายเดือนก่อน

    බුදු දහම වෙනයි ජෝතිෂ්‍ය පටලවගන්න එපා මේව පාරවල් දෙකක් බුදුදහෙමන් උගන්වනෙන් නිවනට යන පාර පාර ජෝතිෂ්‍ය කියන්නේ අනාගතය පිලිබද අනුමානය දෙකම හරි හැබැයි දෙකෙන් එකක් පිලිබදවවත් බැදීමක් නොකර මධ්‍යස්තව ගමන්කිරීමයි කරන්න තියෙන්නේ. දෙකම හොදට ඉගෙනගන්න එතන තමයි නිවැරදි දැකීම තියෙන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      වීඩියෝව බලපු කෙනෙක් ඔය comment එක දාන්නේ නෑ, මොකද මම ඔය දේ වීඩියෝව තුළදී පැහැදිලිව කියනවා

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්...
    මගේ ස්වාමියා ගේ නාඩි වාක්‍යයෙන් මන් ගැනත් හරියටම කියවුනා...ඒත් ඊළඟ අවුරුද්දේ තමයි බලන්න ඕන කියපු දේවල් ඇත්ත වෙනවද කියල ...

  • @NithiniPahanya
    @NithiniPahanya 2 หลายเดือนก่อน

    එතනට ගිය කෙනෙක් නම්බර් එකක් දෙන්නකෝ