අපි අනුන්ගේ හරක් බලන් නැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @prasadfernando8054
    @prasadfernando8054 3 ปีที่แล้ว +55

    ලුනු ගැන පොත් පෙරලනවා පෙරලනවා, ලුනු නොකෑ සෙට් එකක් ම.. එක්කෙනෙක් ලුනු කෑවා කිව්ව ගමන් ටිපර් වෙලා ලුනු නොකෑ සෙට් එක ඇවිල්ලා ලුනු ගැන පොත් පෙරල පෙරල අර ලුනු කාපු කෙනා ලුනු නොකෑ බව ඔප්පු කරන්න උපරිම උත්සහ කරනවා.
    එක්කෙනෙක් අහන්නේ නෑ අර ලුනු කෑව මනුස්සයගෙන් අපිත් ලුනු හොයාගන්නෙ කොහෙන්ද අපිටත් කන්න කියලා...

    • @mallawaarachchigethilak1827
      @mallawaarachchigethilak1827 3 ปีที่แล้ว +6

      ඔබේ අදහස ඉතා නිවැරදියි..

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +2

      බුදුහාමුදුරුවෝ කිව්වා පුත්තලම පැත්තෙ ලුනු තියෙනවා කියලා මට
      තියෙන අවුල මේ උපාසකයා පුත්තලමෙ ලුනු කියලා වෙන මොනවා හරි කාලද කියලා
      මොකද මැන්ගෙ කටින් එන්නෙ අසුචි ගදක්

    • @prasadfernando8054
      @prasadfernando8054 3 ปีที่แล้ว +3

      @@chamindaweerasinghe9802 අන්නහරි.. මිනිස්සු පුත්තලම දන්නෙත් නෑනෙ. මොකද පුත්තලමට මිනිස්සු ගියානං ලුනු හම්බවෙන්න එපැයි.. එහෙම වෙලත් නෑනෙ. ඒ කියන්නෙ බුදුරදුන් පුත්තලම පැත්ත ගැන කිව්වට මිනිස්සු පුත්තලමෙ ගිහිල්ලත් නෑනෙ. එහෙනන් කරන්න ඕනා මේ උපාසකගෙන් පුත්තලම ගැන අහගන්න එකනේ. ඒ කියන්නේ ලුනු තියෙන තැන අහන එකම තමා..
      කොහෙන් ගියත් මොනා කරත් ලුනු හම්බ නොවුන කෙනෙක් ලුනු කෑ කෙනෙක් ගෙන් අහන්න ඕනා ලුනු තියෙන තැනම තමා. නැත්නම් ලුනු කෑව කියන මනුස්සයව මරං කාලා වැඩක් නෑ.. ඔබ මගේ කතාව ස්තිර කලා.. ඒකට ස්තුතියි

    • @sampathsewana2935
      @sampathsewana2935 3 ปีที่แล้ว

      මුට පිස්සුව යටහොදටම තද වෙලා

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +1

      @@prasadfernando8054 උඹ පුත්තලම දන්නැද්ද...පිට​ෙකාටුවට ගිහිල්ලා
      පුත්තලම බස් එකට නැගපං..උඹ බහින්නෙ පුත්තලමෙ...එතන තමයි පුත්තලම..හැබැයි බැස්සගමං බිම තියන හැම එකම කන්න එපා ලුනු කියලා...එතකොට අර ඩොක්ටට කැවිච්ච ඒවා කැවෙන්නත් පුලුවං....
      කතාවෙන්නං තේරෙන්නෙ උඹ එහේ එකෙක්...

  • @prasadsilva9789
    @prasadsilva9789 3 ปีที่แล้ว +16

    විවාදය වටිනවා. කණගාටුවෙන් හරි කියන්න වෙනවා හාමුදුරු දෙනමට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නොමැති බව. තර්ක කිරීම නතරකොට බැහැපත්ව ධර්මය ශ්‍රවණය කරානම් මෙවැනි අවිද්‍යා සහගත ප්‍රශ්න ඇති වන්නේ නැත. මෙය ලෝකෙ ඕනෑම ප්‍රඥාවන්තයකුට ගෝචර වෙන ධර්මයක් වන අතර ත්‍රිපිටක පොත් වල ලියවුනු කරුණු ගෙන හැර දක්වමින් හෝ ඒවා ඔප්පු කරමින් සත්‍ය අවබෝධ කළ නොහැක. 🙏

  • @suhadayananda1204
    @suhadayananda1204 3 ปีที่แล้ว +33

    මොනව උනත් උපාසක මහත්තයා හොද අවබෝධයක් තියෙනවා. හාමුදුරුවෝ පොත් කියවල තියෙනව, අවිද්‍යා භූමියෙ ඉන්න අපිට තියන ප්‍රශ්න (හාමුදුරුවො අහන ලිඃගික ප්‍රශ්න,තර්ක ඔක්කොම). අවිද්‍යා භූමියෙ දී අහන ප්‍රශ්න

    • @suhadayananda1204
      @suhadayananda1204 3 ปีที่แล้ว +2

      විවාදයට වඩා සතුටුයි çoments ටික බැලුවම.හාමුදුරුවො හිස් කියපු හින්ද වෙයි. අපේ දරුවන්ට බුදුන් දේශනා කල ධර්මය ගැන යම් අවබෝධයක් තියෙන බව පේනවා.ඒක තමයි ලොකුම සතුට.

    • @Nirwanamaga1
      @Nirwanamaga1 2 ปีที่แล้ว +1

      අනේ අසරණ පෘතගජන
      අවිද්යා බූම්යේ ස්වභාවය, ආර්යන් වහන්ස, 🙏🏿
      මේ අයට මෙය පෙන්වන්න නොහැකිi
      මේ කට පාඩම් කල අය ඕනේ තරම් තර්ක karai
      පොතේ දැනුමේන්,
      බුදුන් සරණ නොගිය ස්වාමින් වහන්සේලා 😭😭😭
      අසරණ

    • @ajah9277
      @ajah9277 4 หลายเดือนก่อน

      Hamuduruwo denna docterwa bite 1ta gannawa,,,

  • @සෝමලතා
    @සෝමලතා ปีที่แล้ว +2

    මහත්මයා බද්ද දේශනාවේම තියෙනවා ගිහිව ඉදලා රහත් උනොත් දින හතක් ඇතුලත පැවිදි විය යුතුයි නැතිනම් අනිවාරියෙන්පිරිනිවන්පාණවා සුවපත්වේවාම

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +35

    සුසන්ත අයියා ,එඩිටින් සොප්ට් වෙයා තියෙනවා.මේ අනවශ්‍ය ශබ්ද ඉවත් කරන්න පුලුවන්.නැත්නම් කනට හරි අමාරුයි..නිදහසේ අහන්න බැ..

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 5 หลายเดือนก่อน +2

    කතා කියා කියා .ඇත්ත පාර කියන්නැ.දුක් අවබෝධ කරානම්.අවබෝධ කල පර කියන්න ඔන .මේවා අහන අපිට අවසානයේ අංගොඩ මනසික රොහලට යන්න වේන්නේ.ඇත්ත අවබෝධ .අනුන්ගැන කතාව නවත්තපල්ලා තමන් රහත්වුනු ව්දිය කියන්න .

  • @dmedia6152
    @dmedia6152 3 ปีที่แล้ว +15

    පොතේ හාමුදුරැවො , කොච්චර කීවත් තේරෙන් නෑ, මේ හුමුදුරැවො තාම ලිදේ ඉන්නෙ, doctor කියනදේ තේරැම් ගන්න බෑ,
    කරැනාකරල අවබෝයක් ඇති අය සමග සකච්චාවට සහබගි කර ගන්න,

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 3 ปีที่แล้ว +4

      Doctor කියන දේ ඒ අයට වැටහෙන්නේ නැහැ ..ඒක ඇත්ත..ප්‍රශ්න අහන්න පුළුවන් වුණාට දෙන පිළිතුර ග්‍රහණය කර ගන්න තරම් ඒ අයට ඥානයක් නැහැ..

    • @CmkSanathani81
      @CmkSanathani81 3 ปีที่แล้ว

      👍

  • @සොභාදහම
    @සොභාදහම 3 ปีที่แล้ว +3

    උපාසක මහතා අන්තයක සිටින බවනම් ඉතා පැහැදිලියි.
    ප්‍රශ්න වලට උත්තර දෙනව වෙනුවට එකම දේ කියමින් සංවාදයෙ කලය කයි.
    රහතුන් එහෙමද?
    උපාසක ගෙදර යන්නෙ බලාගෙන හොඳයි .

  • @asithamunasinghe7822
    @asithamunasinghe7822 3 ปีที่แล้ว +58

    ධර්මය අවබෝධ වූ අය පෘතජන අය සමග වාදයට නොයා යුතුයි. මේ ස්වාමින්වහන්සේලා සෝතාපන්න මාර්ගය තුළවත් නෑ.

    • @bjayaneththi
      @bjayaneththi 3 ปีที่แล้ว +3

      Agreed

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 3 ปีที่แล้ว +4

      මජ්ජිම නීකායේ රථ වීනීත සූත්‍රයේ දී සාරීපූත්ත රහතන් වහණ්සේ අහනවා මෙම ශාසනයේ ඔබ වහණ්සේ ගේ අවසාන අරමුණ රහත් භාවයද කියලා ? එවීට මන්තානී පූත්ත පූණ්ණ රහතන් වහණ්සේ කීයනවා රහත් භාවය නොව නීවන කීයලා
      එම පැහැදීළී කීරීමට අනූව අපට නීගමනය කල හැක්කේ නීවනට සාපේක්ෂව
      රහත් භාවය පහල මට්ටමක් බවයී !
      එම නීසා රහත් සීතකද පෙර කර්ම මත සකස් වූ දුක්ඛ වීපාකයන් නීසා රහත් උතූමාද දුක්ඛ වේදනාවන්ගෙන් පීඩා වීදීන බවයී ! පෙර කර්මයන්ගෙන් හටගන්නා දුක්ඛ වේදනාවන්ද දුරු කොට සීයළු වේදනාවන් ගෙන් තොරවූ ස්වාභාවයට පත් වීමට. රහත් උතූමා නීවන ස‌‌‌ක්ෂාත් කලයූතූයී !
      සූත්‍ර පීටකයේ අනෙකුත් සුත්‍ර වලට අනූව රහත් උතුමෙකුට නීවන සාක්ෂාත් කල හැකී ක්‍රම. 02 ක් ප්‍රකට වේ,
      01. රහතන් වහන්සේ ජීවත්ව සීටීන කාලයේදී නීරෝධ සමාපත්තීයට සම වැදීමෙන් නීවන ස්පර්ශ සීරීම
      02. රහතන් වහණ්සේ පරීනීර්වානයට එළඹෙන වීට උණ්වහණ්සේට හට ගන්නා සීත. අනූව නීවන ස්පර්ශ කීරීමයී .

    • @jayampathirajapaksha2630
      @jayampathirajapaksha2630 3 ปีที่แล้ว

      this true

    • @Freedom-and-love
      @Freedom-and-love 3 ปีที่แล้ว

      ඔබ නිවැරැදියි. . මාන්නයෙන් මමත්වයෙන් මෝහයෙන් පිරි මේ පැවිද්දන්ට මොන මාර්ගපලයක් ද?

    • @wasanthaalwis4279
      @wasanthaalwis4279 3 ปีที่แล้ว +2

      රහත්භාවය බාහිරින් විනිශ්චය කල නොහැක ස්වාමීන් වහන්සේ ලා දෙනම ඇත්තටම ප්‍රාථමික අවස්ථාවක

  • @arunachandanaperera5448
    @arunachandanaperera5448 3 ปีที่แล้ว +9

    මෙවැනි අපරාද තථාගත දර්මයට කරන්න එපා කරුණාවෙන් ලියමි . තෙරුවන් සරණයි !

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +7

    උපාසක මහත්තය ගෙ දැනුමත් අගය කොට සලකමි ඒත් ඔබතුමා නම් රහත් වී නැත ඔබතුමාටත් මෝහයේ තියෙනවා රහත් වහන්සේලාට පැටලෙන්නේ නෑනේ ස්තුතියි

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 3 ปีที่แล้ว +34

    ප්‍රේක්ෂක අපි අනුවණ ඇති අපේ හාමුදුරුවනේ මොකද අපිට සූත්‍ර පිටක, අභිදර්ම ,යන පොත්වල දැනුම නැති නිසා ..නමුත් දැනුමයි අවබෝදයයි කියන්නේ දෙකක් බවත් දැනුම තුලින් අවබෝදය පෙන්නන්න බැරි බවත් නම් අනුවන අපට වැටහෙනවා ...දැනුම කට පාඩමෙන් වුවද පෙන් විය හැක ප්‍රත්‍යක්ෂ අවබෝදය පිටින් කෙනෙකුට දැකිය නොහැකියි බුදුන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට රූපයෙන් බුදුන් දැකිය නොහැකි බව කීවේ මේ නිසා විය හැකියි සංකල්ප කුමන වේශයෙන් ආවත් මායාවක් ...බොරුවක් බව වැටහෙනවා ....අරහත් උපාසක තුමාටත් ඔබ වහන්සේලා ටත්..සත්‍යා චැනල් එකටත් බොහොම පිං මොකද මේවා නැරඹීම තුලින් අසරණ අපි බුදුන් දකිනවා

    • @ajaramagga3704
      @ajaramagga3704 3 ปีที่แล้ว +1

      එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ කළ ඒ දේ නෙවෙයි කියලද කියන්නේ ?
      දොස්තර තමන්ගේ අවබෝධය වචන වලට පෙරලන්න දක්යි කියල හිතෙනව නම්
      භාග්‍යවතුන් වහන්සේ එම අවබෝධය වචන වලට පෙරලන්න අදක්ෂ ද ?
      භාග්‍යවතුන් වහන්සේ තමයි අවබෝධ කරගත් සත්‍යය නිවැරැදිවම වචන වලට පෙරලන ලද්දේ , එසේ පෙරලන ලද වචන වල එකතුව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව, එම එකම අවබෝධය නොයෙක් ක්‍රමවලින් වචන වලට පෙරලා ඇත. එයටයි සූත්‍ර දේශනා කියා කියන්නෙ.
      ශ්‍රී මුඛ දේශනාවට අයත් අන්න ඒ දැනුම නිවැරදිව ම විග්‍රහ කරන ලද්දේ නම් ඒ තුළින් මතු වන්නේ අවබෝධයේ ස්වභාවයමයි. මෙම සත්‍යය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැක.

    • @damayanthirenuka8033
      @damayanthirenuka8033 3 ปีที่แล้ว +1

      @@ajaramagga3704 අවබෝද ය වචන වලින් තමා කියන්න වෙන්නේ නමුත් උන්වහන්සේලා ගේ ස්වභාවය පිට්න් කෙනෙකුට දැනුමෙන් පෙනෙන දෙයක් නොවේ කියලයි කිව්වේ දැනුම කට පාඩමෙන් කිව්වත් ප්‍රත්‍යක්ෂ අවබෝදය කෙසේ පෙන්නන්න ද අප බුදු රජාණන් වහන්සේ වක්කලී හෑමුදුරුවන්ට රූපයෙන් බුදුන් දැකිය නොහැකි බව කීවේ මේ නිසා විය හැක තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @induragarevipassi2057
      @induragarevipassi2057 3 ปีที่แล้ว

      නිවේදකය අමු පිස්සෙක්..

    • @nisansaladilrukshi611
      @nisansaladilrukshi611 2 ปีที่แล้ว

      @@induragarevipassi2057 pu.. amaruwa hodatha

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +21

    සුසන්ත මහත්තයා ඔබතුමා සහ ඉන්දික mahatya කරන්නේ ලෝකයටම ඇලිල ඉන්න පුතත් ජන අය ලෝකෝත්තර මාර්ගයට පා තබා ගැනීමට කරන උදව්වක් හැමෝටම ඔය වැඩේ කරන්න බෑ ඒ අතින් ඔබ හොඳ කෙනෙක්. ඒ පින් බලයෙන් ඔබටත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබේවා.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @gayantharaka7630
    @gayantharaka7630 3 ปีที่แล้ว +25

    ස්වමින්වන්සෙලාගේ ගොන් ත‍ර්කවලින් හොදට පෙනවා මේලෝ අවබොදක් නැහැ කියල.කොචචර කතා කරත් වැඩක් නැහැ.වැඩ ඉන්න කන්දට වේලා බතල ට්කක් හිටවන් ඉදියන් ඔයිට වඩා හොදයි

  • @suneethapiyasena2769
    @suneethapiyasena2769 3 ปีที่แล้ว +17

    මේ වගේ කෙනෙක් සමග සාකච්ඡා කරන්න ඕන කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ යි.

  • @mediacalcare6057
    @mediacalcare6057 3 ปีที่แล้ว +14

    අරහත් උපාසකතුමාගේ මේ උත්තරීතර කතා වස්තුව මම හැමෝටම නිර්වාණාවබෝධය පිණිස උපකාර වේවා

    • @zdo4869
      @zdo4869 3 ปีที่แล้ว

      හැම තැනම comment කරලා විහාලුවක් වෙන්න එපා බන්, ඔකෙන් උපාසක මහත්තය නිකන් සවුත්තු වෙන්වා

    • @helagossip1093
      @helagossip1093 ปีที่แล้ว

      ගොන් කතා කියන්න එපා.අරහත් උපාසක කියන හොරු නග්ගන්න.

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 3 ปีที่แล้ว +23

    රහත් කියන්නේ මැජික් කාරයන්ට නොව අවබොධය කටයි පොත් වල සටහන් කර ඇති කරැනූ මත රහත් බව සෙවිය හැකිද කියා බලන්න

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 ปีที่แล้ว

      Kenek tharaha giya bava penenava nam baya venava nam duk venava nam kiyanna puluvan eyaa rahath nehe kiyala. Rahath veema kiyanne keles bindakvath nethi veema. Tharaha baya shokaya dosa namethi kleshayayi.
      Namuth rahath kenek rahath kiyala oppu karanna behe.

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +8

    සුසන්ත මහත්මයා ඔබ තුමා ඇතුළු සත්‍යය විලෝ කණ්ඩායමට බොහොම පින් මෙහෙම දෙයක් කරන්න එනම්(සැඟවුණු නියම බුද්ධ දහම) හෙළි පෙහෙළි කර ගැනීමට ඉදිරිපත් වීම ගැන.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය ඔබසැම මගේ සක්තියයි

  • @chanakalakshan6931
    @chanakalakshan6931 3 ปีที่แล้ว +16

    සත්වයෙක් පුද්ගලයකු ඉන්නව ද නැද්ද කියන කාරනය කොහොම උනත්, මේ video එක අන්තිම වෙනකම් බලලත් අරහත් උපාසක මහත්මයා වෙනුවෙන් කතා කරන කට්ටිය දිහා බැලුවාම, අවුරැදු 70ක් තිස්සේ මේ රට විනාශ කරපු එකට වගකියන්න ඔන දේශපාලකයො විතරක් නොවන බවනම් හොදටම පැහැදිලි යි..

    • @akilathenuwara3344
      @akilathenuwara3344 3 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 ปีที่แล้ว +1

      Oba hari.

    • @idiotchips4950
      @idiotchips4950 3 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @JilkaGunasekara
      @JilkaGunasekara ปีที่แล้ว

      මේ මහතා කියන එක හරි බව තේරෙන්නෙ අවබොද කල කෙනෙකුට පමනයි අපේ හිමිවරුනි තර්ක කරල වැඩැක් නැහැ නිවන් දකියන්න සිත දකින්නම ඕනෙ

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 3 ปีที่แล้ว +7

    හරියට හරි තොටවත්ත මහතා,මොඩයා කවුදකියා නියමෙට කියා දුන්නා ..
    සියලු ප්‍රේක්ශකයින්ගේ ප්‍රනාමය!!!

  • @chamilakodikara5886
    @chamilakodikara5886 3 ปีที่แล้ว +14

    උපුල් මහත්මාගෙන් පසු දෙවෙනිවරටත් .........
    මේ සුවාමින් අහන්නෙම ගොම් ප්‍රශ්ණ, සියලු පෘතග්ජන උම්මත්තකා, පවු
    සුවාමින් , තොටවත්ත මහත්මා ඇතුලු සියල්ලෝම දැනුම තුල සත්‍ය සොයනවා
    දැනුම කරේ තියාගත්තු උගත්තුනට සත්‍ය අවබෝදය වෙන්නේ නැ, ප්‍රඥාවන්ත්යෝයි සත්‍ය අවබෝද කරන්නේ....
    තමා තුලින් දැකීමක්, පොත් තුලින් දැකීමක් නොව (සුනිත, සෝපාකලා, ගණිකාවෝ දැනගෙන සිටි සුත්‍ර මොනවද ?)
    භාග්‍යවතුන් වහන්සේ සිරුර ඇන්දේ එදා තිබුණ සංස්කෘතියට, උන්වහන්සේට එතකොට සත්‍ය අවබෝද වෙලා තිබුනේ නැ , දැන් උන්වහන්සේ ඇන්ද විදිහට ඇදගෙන (විකට ඇදුම් තරගෙට වගේ ) අනුන්ගේ හරක් බලනවා
    කෝ ප්‍රඥාව????? කෝ අවබෝදය ???

  • @shanakasilva1645
    @shanakasilva1645 3 ปีที่แล้ว +7

    මෙහි දෙවැනි සංවාදයත් බලාපොරොත්තු වෙනවා.ස්තූති සුසන්ත මහතාණනි.

  • @wijebandara1687
    @wijebandara1687 3 ปีที่แล้ว +33

    සිවුරක් දැම්මට බුද්ධියක් නොලැබේ.

  • @rangengunasekara6645
    @rangengunasekara6645 3 ปีที่แล้ว +12

    මම ඔය ස්වාමීන් වහන්සේලා දෙනම ගෙන් ඉල්ලා සිටින්නේ සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වීමෙන් පසු පැවසූ උදාන වාක්‍ය මෙන්න මේ උදාන වාක්‍ය තේරුම පහදා දෙන ලෙසයි.

  • @logicalexperts
    @logicalexperts 3 ปีที่แล้ว +3

    පෙරේරා මහතා කියන විදියට ඇලීමක් ගැටීමක් නැතිව sex කරන්න උනත් පුලුවන්නම් පුරුෂ ලිංගය erect වීම, සුරතාන්තයට පත්වීම කොහොමද සිදුවන්නේ ඇලීමක් නැත්නම්?

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 ปีที่แล้ว

    ලාමක ස්වාමින් වහන්සේලා දෙනමක්.. වාදය අප්‍රසන්නයි.

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 3 ปีที่แล้ว +3

    අරහත් උපාසක පවුල් ජීවිතයක් ගත කරනවා නම් හාමුදුරුවෝන්ටත් පවුල් ජීවිතයක් ගත කරහැකියි..අරහත් උපාසක නිවිලා ලෞකික සැපය විදින්න ආස නිසා..මිනිහා අතල් එක ගන්නවා..!

  • @palithadisanayake2867
    @palithadisanayake2867 3 ปีที่แล้ว +8

    මේ කාලයේ, චීවර දරන අයට වඩා, ගිහි වස්ත්‍ර දරන අය, මග ඵල ලබනවා කියලයි, අපගේ විශ්වාසය. චීවර දරන බොහෝ අය ලඟ, මාන්නය, උඩඟු බව,වැනි බාල ගති බොහොමයි. කෙසේ වුවද, සියලු සත්ත්වයෝම සුවපත් වෙත්වා! නිවනින්ම සැනසෙත්වා! උතුම් තෙරුවන සරණයි! සියලු සතූනට.

  • @dumindabandara150
    @dumindabandara150 3 ปีที่แล้ว +17

    රහත්තු යට කලිසම එහෙම අදිනවද කියලත් අහන්න එපායැ හාමුදුරුවනේ . ඔය කොල කෑල්ලේ ඒකත් ලියාගෙන එන්න තිබ්බේ.

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 ปีที่แล้ว +35

    කොල දෙකක් බලාගෙන මේ කථාකරන ස්වාමින්වහන්සෙල දෙනමක්, තවත් කෙනෙකුගේ රහත් භාවයක් check කරන්න ඇවිල්ලා.
    හරීම විහිළුවක් නෙ. 😂

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +2

      ඉතින් ඔයා හිනා උනාද ?

    • @achalaranawaka2371
      @achalaranawaka2371 3 ปีที่แล้ว +1

      රහත්භාවය චෙක් කරන්නේ අරූගේ බෝල දෙක අතගාලා

    • @Momojobo
      @Momojobo 3 ปีที่แล้ว +2

      @@gnccreations277 ඔයාට හිනා ගියෙ නැද්ද?

    • @CmkSanathani81
      @CmkSanathani81 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @idiotchips4950
      @idiotchips4950 3 ปีที่แล้ว +1

      @@achalaranawaka2371 🤣🤣🤣

  • @mediacalcare6057
    @mediacalcare6057 3 ปีที่แล้ว +8

    අරහත් උපාසක තුමා සැබෑවටම රහත් වෙලා කවුරු මොනව කිව්වත් එතුමාගේ දර්ශනය පැහැදිලියි තව තර්ක විතර්ක ්නය අතක්කාවචරයි ඔබතුමාට thiraj කාලයක් ජීවත් වෙන්න හේතු වාසනා ලැබේවා

    • @nadeelakmini9516
      @nadeelakmini9516 3 ปีที่แล้ว

      Arahath upasaka thumani obe daham maga pahadile. Thamathulin dakina dakma thula oba desana karana siyalla manawa prathaksha wenawa. Nirogi bawa ha chirajeewanaya labewa siyalu sathwaya sasarin ethera kireemata. 🙏🙏🙏

  • @Cat-c2e
    @Cat-c2e 3 ปีที่แล้ว +3

    හාමුදුරු දෙනමගේ අවබෝධය කෙසේ වෙතත්, මෙවැනි සාකච්ඡාවකට පැමිනීමට දැක්වූ නිර්භීත කමට මාගේ නමස්කාරය, නිකන් පන්සල් වලට වෙලා බත් ගිලින ,නම්බු නාම හොයන ,දේශපාලනේ කරන විවාදයකට බය හාමුදුරුවරු මහනායකලට වඩා උන්වහන්සේලා ශ්‍රේශ්ටයි, තම මතය කඩා වැටුනත් උන්වහන්සේලාගේ සහභාගිත්වය නිසා නිවැරදි දර්මය ඉස්මතු වෙනවා, ඒ පිනම ඇති උන්වහන්සේලාගේ අවිද්‍යාව දුරුවී සත්‍යාවබෝදය වීමට

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @hemanthakamaradiwala803
    @hemanthakamaradiwala803 3 ปีที่แล้ว +30

    රහත් භව පරීක්ෂා කිරීමට
    රහතෙක් යායුතු නේද.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +3

      එතකොට මිනීමරැවෙක් අල්ලන්න යන එකත් මිනියක් මරලා තියෙන්න ඕනද...
      රහත්ද නැද්ද බලන්න රහත් වෙන්න ඕන නැ...විනාඉි 10 ක් කතා කලාම තේරෙනවා...
      රහතුන් ලග ගැනු නැ
      ගැනු ඉන්නවා නම් රහත් නැ..
      බැන්දට පස්සෙ රහත් වුනා නම් ලමයි නැ..
      ලමයි ඉන්නවා නම් උගෙ වෙන්න බැ

    • @sheelidesilva4342
      @sheelidesilva4342 3 ปีที่แล้ว

      @@chamindaweerasinghe9802 Not only that, the doctor is a business man. Some one told me, doctor's wife demanded cash 10000 to accept a arms giving due to the covid and refused the family to be there.

    • @malikanarangasange1908
      @malikanarangasange1908 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ,එවන කෙනෙකුටම පමනයි කියා මා අසා ඇත.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      @@chamindaweerasinghe9802 robe pilithura tharkaanukoolay...thaathwikay......eheth me comments daana pirisage hisak thula molaya kiyana indriya pihitala ne ... Meewanaya kiyana deta saadu kiyanawa ...me rahath dosthara kiyaaganna minihath ehemay......mohuge .pahala indriya tikak thdin mirikuwaa nam rahath baawaya soyaganna puluwan.......me. Ugath swaamin wahanselaata pin....

  • @Freedom-and-love
    @Freedom-and-love 3 ปีที่แล้ว +2

    ඉන්දිකතොටවත්ත මහතාට මෙච්චර දැනුමක් තිබිලත් මාරගපල නැත්තෙ ඇයි කියලා මට ප්‍රශ්නයක් තිබ්බා. මේකෙන් තේරෙනවා ඔහු වචන වලට සිරවී අවබෝධයට පත් නොවන බව.. තමන්ගේ දැනුම ගැනත් අනුන් සිතන ආකරයත්, අනුන්ගේ යුක්තියත් පෙන්නන්න මාන්නය ඇති නිසාම ඔහුගේ දැනුම මාර්ගපල සඳහා නොබලයි .

  • @chamathperera1283
    @chamathperera1283 3 ปีที่แล้ว +16

    මේ මාර්ගය අවුරුදු 5ක් පුහුණු කරපු කෙනෙක් හැටියට සමත විපස්සනවා/ ප්‍රතිපදාවක ඉදල perera මහත්තය හරි .පලවෙනි ප්‍රශ්නයම ඇති ඔය සියල්ලටම උත්තරය හැටියට .නමුත් මම යෝජනා කරනවා සමන්ත බද්‍ර ස්වාමින්වහන්සේ සහබාගි උනානම් හොදයි කියල

    • @chanksamarak7368
      @chanksamarak7368 3 ปีที่แล้ว

      meaka aluth darsanayak. budun wahanse desu niwan margaya newi.

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 3 ปีที่แล้ว +2

    මහත්තයා පළමුව සංවර වෙන්න

  • @voilin4426
    @voilin4426 3 ปีที่แล้ว +4

    අරහත් උපාසකතුමා හැමතිස්සෙම බුදු හාමුදුරුවෝ අරවකරා මේව
    කරා කියලා කියනවා.ඒ උනාට සූත්‍ර දේශන පිලිගන්නෙත් නැතිලු.එතකොට බුදු හාමුදුරුවෝගෙන් කෙනෙක් prashnayak ahuwoth unwahanse kiyanawada මම awe owata uththara denna නොවේ ehema kiwwe na neda ඒ පුද්ගලයින්ට ඒ widihata uththara dunna mama awe owata uththara denna nowe kelinma නිවන pamnai kiya kiwwe na neda බුදු හාමුදුරුවෝ පරම ශූන්යක් pennuwe na nedha hatanogath bawak dheshana kare na nedha සතිපට්ඨාන සූත්‍රයෙන් පවා itha pahadhiliwa penwa denne මෙය දැනගනී.යම් අවබෝධයකට පත් වේද mana lesa දැනගනී.ඔය කියන පරම ශුන්‍යතා කෙහෙල්මලක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැ.වර්තමානයේ බොහෝ දේශකයෝ පෙන්වන්නේ පරම ශුන්‍යක්.අවසානයේ දෙන කපටි උත්තරේ ඔතන. එතනින් එහාට පරම ශුන්‍යයි උත්තර නැත. එතනින් එහාට prashna karoth ආරිය තුෂ්නිම්භූත බාවය කියා කෙහෙල් මලක් එතෙන්ට දාගෙන. බුදු හාමුදුරුවෝ පෙන්වා දුන්නේ සෑම තැනකදීම මෙය දැන ගනී. අන්තිමට භූතයා ගැහුවා වගේ මුකුත් දන්නේ නැති මන්මුලා වෙන තැනක් පෙන්වා දුන්නේ නැත.ස්වාමීන් වහන්සේලා දෙපල පෙන්වා දෙන ආකාරයට මනාව අවබෝධ කරන කෙනෙක් ඉන්නවා. වර්තමානයේ බොහෝ අය දේශනා කරන ආකාරයට අවසානය පැහැදිලි නැත ඔය කියන තැන මා දන්නා තරමින් සිතේ දැනීමක් පමණයි.ඔය කියන දැනීම ආනාපාන සති භාවනාවෙන් ඉතා ගැඹුරින්ම අත් විදිය හැකිය .ඔතන ඇත්තේ පැහැදිලි මුලාවකි.dharmaye hewanalla pamanak othana atha theruwan saranai

  • @JilkaGunasekara
    @JilkaGunasekara ปีที่แล้ว

    මෙතුමා කියන කතාව ඇත්ත ඒ බව තේරෙන්නෙ අවබෝධ කල අයෙකුට පමණි සිත දකින්නාට නිවන මුන ගැසෙයි අපේ හිමිවරිනේ දහම ඇත්තේ මේ මොහොතේ සිත තුලයි තර්ක වලින් වැඩැක් නැහැ

  • @user-Mc-buddy
    @user-Mc-buddy 3 ปีที่แล้ว +5

    මෙම සාකච්ඡාවෙන් සංවාදයෙන් කවුරුවත් පරාජ නොවන්නේය මොකද මෙි අය ඉතා සියුම් ලෙස දෘෂ්ටි ගත වී ඇති නිසා...කෙසේ හෝ මෙම වැඩසටහන සමාජයට යහපතක්ම සුදුවන එකක්ම වෙිවා...හැමෝටම උතුම් ධර්මඅවබෝධය පිනිසම හේතු වෙීවා...වාසනා වෙිවා තෙරුවන්සරණයි 🙏🙏🙏

    • @mallikakopikotuwa2593
      @mallikakopikotuwa2593 3 ปีที่แล้ว +1

      X

    • @brandurself3427
      @brandurself3427 3 ปีที่แล้ว +2

      සියුම් ලෙස නෙවේ , රලු ඕලාරික මට්ටමෙන් ම දෘශ්ටි ගත වෙලා ඉන්නෙ

    • @user-Mc-buddy
      @user-Mc-buddy 3 ปีที่แล้ว

      @@brandurself3427 ow aththa apita gojara nm ehema ralu odarika...thamai mn adahas kale mea aya inna dustiya siyum 1k kiyla eyalata notherena 1k gena..

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +2

    ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කල , උතුම් නිර්මල දර්ශනයටත් නිගාවකි, පැවැති ගෝෂාව... ඇත්තටම බුද්ධ වචනයට අනුව ප්‍රතිපත්ති පුරනවා නම් යමෙක් , ඉවසීම සාමාන්‍ය වශයෙන් තියා සුළු වශයෙන් හරි තියෙන්න එපැයි ... මේ සාකච්ඡාවෙදි මට හැගී ගියේ ඉන්දික තොටවත්ත මහත්මයාට තියෙන තරම් , දැනීමක් අවබෝධයක් මේ ස්වාමීන් වහන්සේලා දෙනමටවත් , රහත් යැයි කියලා හංවඩු ගහ ගත්ත මෙතුමාටත් වඩා , තියෙනවා කියලා හිතෙනවා ....බොහොම ස්තුති සුසන්ත මැතිදුනි , ඉන්දික තොටවත්ත මැතිදුනි , ඇතුළු සැම දෙනාටමත් ... උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @mediacalcare6057
    @mediacalcare6057 3 ปีที่แล้ว +16

    අරහත් උපාසක තුමාට විශිෂ්ට ජයක් ලැබිලා තිබෙනවා එතුමාගේ හර හත් පලය ඉස්තිරයි

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +4

      යකෝ ..හරකෙක් උනාට උම්බෑැැ. කියන්න එපා...උඔ උඹ ගැනම කමෙන්ටි දානවා... තම්බ්නේල් පික්චර් එකේ මෙඩිකල් කෙයා කියන එක හැමෝටම පේනවා හරකො...

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 3 ปีที่แล้ว +16

    අනේ හාමුදුරුවනේ නිවන ගැන එක වචනයක් වත් අහන්නෙ නැතිව අවිද්‍යාවෙ ඉන්න අය වගෙ බඩුගහන හැටි අහනව මෙලෝ දෙයක් දන්නැති දෙනම කොහෙන්ද හොයා ගත්තෙ මේ දෙන්නට වඩා ඉන්දික හොඳයි 😃😃😃😃

  • @amila19870129
    @amila19870129 3 ปีที่แล้ว +10

    අවුරුදු 16ක් ඔට්ටු වෙනවාලූ. හෙණ පවු අප්පා......කට පාඩම් කරපු කරුණු ගොඩක් හිස මත තබාගෙන දුවනවා කෙලවරක නෑ.......😊😊😊😊

    • @billymona416
      @billymona416 ปีที่แล้ว

      " noothana saasanaye jana- apriya gon baana" 🤣🤣🤭🤭😅😅

    • @ruwanpathirana3761
      @ruwanpathirana3761 ปีที่แล้ว

      mehema vihilu karayek dekkemei appa kohenda me modaya hoya gethei

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 3 ปีที่แล้ว +6

    අරහතුන් වහන්සේලා ගහ ගන්න වගේ කතා නැහැ

  • @damathmendis3840
    @damathmendis3840 3 ปีที่แล้ว +6

    Dr Perera (Arihath) has a very clear vision while all the others are in a futile effort to beat him just by quoting phrases from books. This is a game from mind but not by books.

  • @damithudaya4742
    @damithudaya4742 ปีที่แล้ว +1

    ⁣මෙවා අහනකෙට අපේ හිත් දුෂනයවෙනවා🙏

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 3 ปีที่แล้ว +3

    වර්තමානයේ අන්තර් ජාලයේ රහත් භාවය තමන්ම ප්‍රකාශ කර ගන්නා පීස්සෝ එක් අයෙකූවත් තමන් රහත් වුන මාර්ගය කීයන්නේ නෑ,වෙන බයිලා කීයව කීයවා ඉන්නවා
    එක්කෝ ඔවූන් ජාතී සෝත‌‌‌පන්න බව කීයලා මග අරීනවා
    තමන්ට රහත් වීමට දහම දොසූ ගුරුවරයා කීයන්නඅකමැතීයී, එතරම් සීත මාන්‍යයෙන් පීරීලා, ඔය රහත් කණ්ඩායමෙන් එක්කෙනයී තමන් රහත් වීමට වැඩූ මාර්ගයත්, රහත් වීමට මාර්ගය කීයලා දුන්න ,ගූරුවරයා ,අනෙකාට කීයන්නේ ඔහු මහනුවර වජීර බූද්ධී භීක්ෂූව නමුත් ඔහු කීයන සමහර කොටස් අතීශය වැරදීයී
    මෙම හොර රහත් නඩය අංගොඩ මානසීක රෝහලට යවා පීස්සූ බලු රෝගයට විදීන ජලභීතීකා එන්නත වීදීය යූතූයී ?

  • @SAMLB88
    @SAMLB88 3 ปีที่แล้ว +3

    දෙපාර්ශ්වයම දරණ මතය තුල මමනම් නෑ. අරහත් උපාසක එක දෘෂ්ඨියක, ස්වාමීන් වහන්සේලා තවත් දෘෂ්ඨියක.බුදු රජානන් වහන්සේ වදාල නිර්මල ධර්මය වෙනුවට තම අභිමතය පරිදි එක එක අදහස් සමාජගත කරනවා. මෙහෙම හරි මෙව්වා එළියට ආවේ නැත්තම් මිනිස්සු හිතන්නේ මේවා ඇත්ත කියලා. සත්‍යා අද සාකච්ඡාව සාර්ථක යි. තර්කය ඉදිරිපත් කිරීමේදීත් එය ඛණ්ඩනය කිරීමේදීත් එකිනෙකාට බාධා නොකර සිටියානම් තමයි හොඳ. ඔබට ඡය!

  • @NBAlern
    @NBAlern 3 ปีที่แล้ว +5

    සසරේ යන මම ඉන්නකම් තමයි නිවන් දකින්න හරි කෙනෙකුත් ඉන්නෙ...
    නිවන කියන්නෙ කෙනෙක් දකින එකක් නෙමෙයි...
    නිවන මේ මේ විදිහයි කියලා හිතනවා නම් ඒකත් මුලාවක් විතරයි...
    මම කියලා කියන පුද්ගලත්වයම බොරුවක් කියලා දැකපු තැන තමයි නිවන...
    කතා කරන්න වචනයක් ඕන නිසා නිවන කිව්වා මිසක් ඒ ස්වභාවයට වචනයක් දෙන්න බැහැ...
    මම කියන පුද්ගලත්වය උපදින්නෙ අවිද්‍යාව නිසා...මුලාව නිසා...
    සත්‍ය අවබෝධ වීම සඳහා කරන්න තියෙන්නෙ මුලාව දුරු කරගන්න එක මිසක් මම කියන ස්වභාවය ඇත්ත කරගෙන එක එක දේවල් කරමින් සීටීම නෙමෙයි...
    පටිච්ච සමුප්පාදය අවබෝධ වීමෙන් තමයි මම කියන පුද්ගලත්වයේ බොරුව දකින්න පුළුවන් වෙන්නෙ...
    පටිච්ච සමුප්පාදය අවබෝධ වුනා කියන්නෙ සෝවාන් ඵලය...
    සෝවාන් ඵලයෙදි සක්කාය දිට්ටිය , විචිකිච්චාව , සීලබ්බත පරාමාසය දුරු වෙනවා...
    පෙර මම හිටියද...? හිටියේ නැද්ද...?
    දැන් මම ඉන්නවද..? නැද්ද...?
    මතුවට මම ඉන්නවද...?නැද්ද...? කියන ඔක්කොම ගැන සැකය හෙවත් විචිකිච්චාව දුරු වෙනවා සෝවාන් ඵලයෙදී...
    එහෙම දුරු වෙන්න හේතුව තමයි මම කියන පුද්ගලත්වය බොරුවක් බව අවබෝධ වෙනවා පටිච්ච සමුප්පාදය දැකීම නිසා...
    මම ඉපදිලා ඉන්නකම් තමයි සසරේ යන්න වෙන්නෙ...
    සසරෙන් මිදෙන්න නම් මම ඉපදිලාම නැති බව දකින්න වෙනවා... ඒක ප්‍රඥාවෙන් දැකිය යුත්තක් මිසක් ඉන්න මමෙක් ඉපදිලා නැහැ කියලා හිතන එකක් නෙමෙයි...
    මම කියන පුද්ගලත්වයේම බොරුව දකිනවා මිසක් ,
    අවිද්‍යාවෙන් මගේ කය කියලා දරාගෙන ඉන්න මේ දෙතිස් කුණප කයේ දෝස දැක්කා කියලා වත් , ලෝකයේ දුක දැක්කා කියලා වත් කවදාවත් සත්‍ය අවබෝධ වෙන්නෙ නැහැ...
    තෙරුවන් සරණයි...!!!

    • @malandkurukulasooriya7081
      @malandkurukulasooriya7081 2 ปีที่แล้ว

      අවබෝද වෙලාද ඔයා ඉන්නේ නිවන කියන දේ... දැන් ඔයා ඉන්නවද තාම මොකද ඔයා කියන විදිහට අවබෝද වෙන කෙනෙක් නැත්තං ඔයා කවද මේවා කියන්න හොල්මනක්ද 🤣🤣 ඔයාමනේ කිව්වේ කෙනෙක් දකින එකක් නෙමෙයි කියලා නිවන කියන්නේ... 😁 ඇයි හරියටම නොඩන්න දේවල් ගැන දන්නවා වගේ කියවන්නේ.... 🤣🤣

  • @samarasinghenalinda6383
    @samarasinghenalinda6383 3 ปีที่แล้ว +4

    මහත්තයාට නම් දැක්මක් ඇත එය අවබෝධයෙන් පෙන්වයි..අපේ ස්වාමීන් වහන්සේට දැක්මක් නැත.ඉන්දික මහත්මයාගේ දැනුම වැඩක් නැත කටේ ශබ්දය පමණි.නිවේදක මහත්මයා මෙලෝ දෙයක් ගැන දැනුවත් නැත. තර්ක තුල නිවන නැත දැක්ම තුල අවබෝධ වන නිවන ඇත.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      අපි මුකුත් නොදන්නා අය ඔබතුමා දැනුවත් ....ඒක තමයි වෙන්න ඕන .

  • @jayanthisaru5964
    @jayanthisaru5964 3 ปีที่แล้ว +11

    බලන් හිටිය සංවාදය!!!... thanks sathya Vlogs🔥

  • @MGurugoda-sg5dq
    @MGurugoda-sg5dq ปีที่แล้ว

    Godakanda. Oba anargai. Thank you.

  • @jeanandrew8033
    @jeanandrew8033 3 ปีที่แล้ว +25

    ..පොතේ මේ ධර්මය ලියන්න එපා කිව්වෙ....මෙන්න මේ..නිසා......සෙවනැලි ඇත්ත...උනොත්....ඔය තියෙන්නේ .....🤸🤗

    • @jeanandrew8033
      @jeanandrew8033 3 ปีที่แล้ว

      සතර මහ ධතු ඇසුරු කරගෙන නිතරම ප්‍රසාද ( ඔපවත් ස්වබාවය )...පවතින නිසා....upadaya රූපය ( සෙවනැල්ල)..( ච්ත්ත රූප ය )..ත් සමග ම හටගත් විඥානය අන්ද මන්ද වේ...හේතුව ? ..ධතු රුපය = සෙවනැල්ල.....රැවටුනොත් සසර....ගොඩ ගියොත් ...නිවන.

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว

    Arhath mahaththaya honda buddhimathek, Pitiduwe Siridamma Himiyan wage. Buddhiyen puluwan minissu lesiyen nomaga yawanna. Hamuduruwanta godak pin Arihath mahaththayage niyama swaabhawaya eli kalata. 🙏🙏🙏

  • @mediacalcare6057
    @mediacalcare6057 3 ปีที่แล้ว +15

    බුදු හාමුදුරුවො එදා තර්ක බින්දා වගේ හරි අද අරහත් උපාසක තුමා තර්ක බිඳිනවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමීන් වහන්සේලාට දහම අවබෝද වේවා...

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +8

    සුසන්ත මහත්තයා මමත් සකෘදාගාමී ආර්ය ශ්‍රාවකයෙක්. මම දැකපු අවබෝධ කරගත්ත නියම බුද්ධ ධර්මය බොහෝ අයගේ සිත සුව පිණිස දානය කරන්න අපි වැඩසටහනක් කරමු.
    ඔබගේ වචනවලින් ම කියනවා නම් තැන් තැන් වල කිය කිය ඉන්නේ නැතුව නිර්භීතව සෘජුව ධර්මය අනිත් අයට කියලා දෙමු.
    මම පැවිද්දෙක් නොවුනට අවබෝධය හරි නම් ප්‍රශ්නයක් නෑ නේ. එක මැණිකක් නෙමේ මා ගාව මැණික් ආකරයක් තියෙනවා. නුවණ වීරිය තියෙන අයට හාර ගැනීම පිණිස.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 ปีที่แล้ว +1

      අපි ආරාදනා කරනවා ඔබටත් ඔබේ මාර්ගය කියන්න

    • @easyenglishchathurangagama6326
      @easyenglishchathurangagama6326 3 ปีที่แล้ว +1

      ඔයත් රහත් වෙලාම කියන්න ...කාලය නාස්ති නොකර ..

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 3 ปีที่แล้ว

      සතුටූයී !ලගදීම වැඩසටහනක් කරමූ, කැමරාකරුවන්,රීයදුරු,තවත් තුන්දෙනයී 05 කට කෑම බීම හදන්න, වාහනය ඇතුලූ තවත් බරපැන අවශ්‍යයී, දන්වන්න,
      ස්තුතිය, මෙයට. සත්‍යා . ගු . ලොග්

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 3 ปีที่แล้ว +2

    අරහත් උපාසක ටිපර් වෙල..මැදින් පන්නිනවානේ

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 3 ปีที่แล้ว +5

    භික්ෂු සියූරැ දාගෙන රගපානවා සමර අය සොවාන් කියල රගපානවා තවත් අය රහත් කියල රගපානවා මෙලොකේ රංග මඩලක් බව නම් ඇත්තයි

  • @achalaranawaka2371
    @achalaranawaka2371 3 ปีที่แล้ว +10

    රටේම ඉන්න කපටියෝ රහත් කියලා කිව්වහම ඒ ගොන් කතා පිළිගන්න තරම් අමු ගොන්නු මේ රටේ ඉන්නවා නේ.

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +16

    අපි හැමෝටම පොඩි හරි මානසික ලෙඩක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කල දේශනය මේකෙන් තව දුරටත් සනාත වෙනවා.

  • @upalijaya9537
    @upalijaya9537 3 ปีที่แล้ว +42

    ගරු හාමුදුරුවන් වහන්සේලා තර්ක කලාට අවබෝධයක් නහැ වගේ.

    • @olivercook8097
      @olivercook8097 3 ปีที่แล้ว +5

      ඔව්.

    • @sanjeewakarunanayake1203
      @sanjeewakarunanayake1203 3 ปีที่แล้ว +1

      Hariyata hari

    • @nirmaluae
      @nirmaluae 3 ปีที่แล้ว +1

      ගෑවිලාවත් නෑ

    • @anojaperera1250
      @anojaperera1250 3 ปีที่แล้ว +1

      තුන්දෙනාම තවමත් ඉන්නේ අවිද්‍යා ව තුලයි. විග්හන මද්‍ය්හන් බලන්න,

    • @ajaramagga3704
      @ajaramagga3704 3 ปีที่แล้ว +1

      ⁣ඩොක්ටර් පෙරේරාගෙ සුහච ගෝලයෝ මේ පැත්තට එන්න 😀

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +6

    උපාසකතුමා රහත්භාවයට පිළිතුරු දෙන්නේ ආත්මාර්ථකාමී විදියට ඔය විදිහට නං අපිටත් කියන්න පුළුවන් අපිත් රහත් කියලා අනේ කාලේ වනේ වාසේ

  • @Danasekara4967
    @Danasekara4967 3 ปีที่แล้ว +7

    මේ සංවාදෙට ඉන්න ඕන සමන්තභද්‍ර හිමි. උන්වහන්සේ සමග සංවාදයක් ඕන අපට

    • @CmkSanathani81
      @CmkSanathani81 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ම 👍👍👍

  • @ruwandarshana7881
    @ruwandarshana7881 3 ปีที่แล้ว +7

    වෛද්‍ය තුමා බුදු රජාණන් වහන්සේ ට නමස්කාර කරේ නෑ

  • @mediacalcare6057
    @mediacalcare6057 3 ปีที่แล้ว +4

    භාවනා අවබෝධය චැනල් එක ශක්තිය දෝංකාරයයි

  • @sanathkumara2248
    @sanathkumara2248 3 ปีที่แล้ว +13

    අරහත් උපාසක තුමා කියනදේ හාමුදුරුවන්ට නොතේරෙන නිසා ගැටලුවකි.තර්කය තුළ සත්‍යය නැත.

    • @anojaperera1250
      @anojaperera1250 3 ปีที่แล้ว

      ඇත්ත

    • @ssjayawardena7249
      @ssjayawardena7249 3 ปีที่แล้ว

      ඔහුගේ රහත් බව තහවුරු කිරිමට ආයාසයෙන් ගන්නා උත්සාහය ඔහු වෙටී අති වලේ ස්වාභාවය පෙන්නුම් නොකෙරේද?

    • @kumudugeethika6211
      @kumudugeethika6211 3 ปีที่แล้ว

      Aththa

  • @spk071
    @spk071 3 ปีที่แล้ว +6

    කපටි උපාසක සෝවාන් වත් වෙලා නෑ. බොරුවට කටේ සද්දෙට ප්‍රශ්න වලින් බේරෙනවා. 😂

  • @seoulvlog3742
    @seoulvlog3742 3 ปีที่แล้ว +13

    කවුද අනේ මේකෙ ඉදන් උගුර පාදන්නෙ. ඒක හරි කරදරයක්...

    • @Momojobo
      @Momojobo 3 ปีที่แล้ว

      Corona

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 3 ปีที่แล้ว +2

    Brilliant discussion 👏

  • @sankenlanka
    @sankenlanka 3 ปีที่แล้ว +8

    යකෝ සාකච්චාව මොකක් වුනත් කමක් නෑ ඔය උගුර කාරන එකයි හොටු හූරන එකයි බෙල්ලෙන් අල්ලලා එලියට දාලා වැඩසටහන කරපල්ලකෝ..

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +1

    සුසන්ත මහතා ඇතුළු සත්‍ය vlogs සියලු දෙනාටත් ඉන්දික මහතාටත් පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමටත් පින්වත් වෙද තුමාටත් පින්වත් උපුල් මහතා ටත් මෙවැනි සංවාද තුළින් දහම අවුල් නොකරගෙන සත්‍ය මතු කරගනිමින් ධර්මය විවෘත කර බැබලවීමට ගන්නා උත්සාහය නම් කියා නිමකළ නොහැකි ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.මමත්වය ඉස්මතු කිරීමේ අභිලාෂයෙන් තොරව ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂා ඉවතලා කරන මෙවැනි වැඩසටහන් සත්‍ය vlogs තුළින් පමණමයි මා දුටුවේ. මෙවැනි සංවාද තුළින් ජන මන තුල ඇති කුණු මුළු මනින්ම සෝදා දැමිය හැකි බවයි සිතිය හැක්කේ. මේ පින්වත් වෙද තුමාගේ අවබෝධය පැසසිය යුත්තක් වුවද රහතන් වහන්සේ කෙනෙක් සම්මුතිව හෝ ගිහිව වාසය බුද්ධ ශාසනයක නැති බව පින්වත් ස්වාමීන් වහන්සේ තරයේ පහදා දුන් බැවින් ඒ ගැන සිතීම වඩාත් යහපත් වනු ඇත.

  • @DmYouthClub
    @DmYouthClub 3 ปีที่แล้ว +21

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ . කිව්වට තරහා වෙන්න එපා දෙපැත්තම පච කෙලිනවා

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +2

      මල්ලි කැමති නම් වලස්මුල්ලේ අභය හිමිගේ නිරපේක්ෂත්වයේ මග සීසන් 08 අහල බලන්න ..තවදුරටත් අසරණ හැගිම නැති වේවි අවබෝධ වුනොත්

    • @DmYouthClub
      @DmYouthClub 3 ปีที่แล้ว

      @@මනෝද්බණ්ඩාර thank you

    • @gangaarach3305
      @gangaarach3305 3 ปีที่แล้ว

      dharmayayi obayi ahanna youtube eke.

  • @c.h3098
    @c.h3098 3 ปีที่แล้ว

    රහතන් වහන්සේ parshna ahaddi tharaha yanawane adu gane ඔබතුමා niwan mage wathne

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +5

    අර කෙට්ටු සුදු නැති හාමුදුරුවන්ට හැමදාම සෙමද කොහේදෝ කාරන එකමයි වැඩේ, මටනම් ඇහෙන්නම ඒක විතරයි. ඒක මනෝ විද්යාමක ගැටලුවක් සමහර විට ඔය ආකාරයෙන් දර්මය වටහාගන්න යාමතුල මානසික පීඩනයක් ඇති වන නිසා හට ගන්නා තත්වයක්, මටත් ඕක තිබුනා ඇතිවුනා මානසික සුවය ඇතිවුන විට ඔය තත්වය නැතිව යනවා. හැබැයි එහෙමයි කියල අර ඩොක්ටත් රහත් කියල මම නම් මම කියන්නේ නෑ, මම කොහොම හරි මේ නිවන තනියම හොයා ගන්නවා, කල්ප ගානක් ගිහිල්ලා හරි නැතිව මටනම් තේරුම් ගන්න බෑ තවම.

    • @Raven708-1
      @Raven708-1 3 ปีที่แล้ว

      Thiththa galla hamuduruwan ge deshana ahanna 👍

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 3 ปีที่แล้ว

      ඔබ කීයන කථාව සම්පුර්ණ ඇත්ත ඕක අමනූෂ්‍යය දෝෂයක්
      ධර්ම කටයූතු, භාවනා පටන් ගත් වීට අමූනුෂ්‍යය කොටස් ඇල්ම බැල්ම දාගෙන එනවා
      ආයූර්වේද වෙදකමේ පීනස් වර්ග. 21 ක් තීබෙනවා,එක පීනස් වර්ගයක් අමනූෂ්‍යය දෝශ නීසා හට ගන්නවා,නීවැරදී ගුරු ඇසුරක් මගීන් භාවනා වෙන් එය ඉවත් කර ගත හැකීයී,එහෙම නොකොළොත් මෙම භීක්ෂූව මෙන් සෙමි පීනස් රෝග ඇතීවනවා,
      පසුව අමනූෂ්‍යය ආරුඩයෙන් ධර්ම වේශයෙන් මීථ්‍යාදෘශ්ටීක මතවාද වල පැටලී වීනාශයට යනවා,
      ගාල්ලේ තීත්ත සාධූටත් ඔය උගුරට එන උගුර පාදන අමුනූස්ස හඩ පවතීනවා
      ..නීර්මල බුදු සසුන වනසන මාර පාක්ෂික අමනූෂ්‍යයන් මොවූන්ට වැහීලා ඉන්නේ ?

    • @Raven708-1
      @Raven708-1 3 ปีที่แล้ว

      @@nishanthasenavirathna9122 mahamewnawe banada ahanneh ? :P

  • @fenchloras5828
    @fenchloras5828 3 ปีที่แล้ว +2

    ස්තුතිය සුසන්ත මහතා මෙවැන් වීඩියෝ බලන්න සල්ස්වනවාට.

  • @chamariperera6172
    @chamariperera6172 3 ปีที่แล้ว +5

    අයියෝ ඩොක්ටර් ... 😂
    හොඳටම තරහ ගිහින් වගෙයි ... 🤣
    රහතන් වහන්සේලාට තරහ යනවද හැබෑට ...? 🤔

  • @rasikaperera5054
    @rasikaperera5054 3 ปีที่แล้ว +2

    සමාවෙන්න හාමුදුරුවනේ අරහත් උපාසක රහත් වුණත් නැතත් ඔබ වහන්සේලාට වඩා ධර්මය දන්නා වූ බව පේනවා ,ඔබ වහන්සේලා ඇසුවා වගේ පහත් ප්‍රශ්න අසමින් ඔබ වහන්සේ ලාව අපහසුවට පත් කළේ නෑ , කොයි වෙලෙත් මම නෑ මම නෑ ගගා සාකච්ඡාවට පැහැදිලි කිරීම් වලට බාධා කළේ නැහැ, අවඥා ගත සිනහා වලින් අපහාස කලේ නෑ, තර්කයෙන් පැරදුණු ඔබ වහන්සේලා අවසානයේදී ඔහු ධර්මය නොදන්නා බව පවසමින් එයින් බේරී යාමට තැත් කලා, අරහත් උපාසක කෙසේ හෝ තමා ඔප්පු කරන්න හදන තර්කය නිවැරදි යයි ඔප්පු කිරීමට සූත්‍ර පිටකය වැරදි ලෙස භාවිතා කළේ නෑ.!! ඔබ වහන්සේලා දෙනම නිසා ධර්ම සාකච්ඡා එපා වෙන තත්ත්වයට පත්වුණා!!!! සාකච්ඡාවට එන්න කලින් නහය සුද්ද කරන් එන්න සෙම තත්ත්වය හොඳ කරගෙන එන්න, නැත්නම් කරුණාකරලා ඒහාමුදුරුවන්ගේ මයික් එක ඕෆ් කරලා දාන්න, අරහත් උපාසක මහතා කරන පැහැදිලි කිරීම් අතරේ වැඩිපුර ඇහෙන්නේ නහය සුද්ද කරන ඒවායි උගුර පාදන සද්ද විතරයි එපා වෙනවා!!!

    • @iroshakumari5710
      @iroshakumari5710 3 ปีที่แล้ว

      නහය සුද්ද කරන ඒවායි උගුර පාදන දේයි මේ ආත්මයේදී ඔබ තුමියට කරන්න සිදු වුනොත් මේ විපාකය හොදින් මතක තියාගෙන එහි එපාක මෙනෙහි කරමින් අත් දකින්න අත් විදින්න , යහපතක්ම වේවා ඔබට

    • @sathiyajithjayanath2303
      @sathiyajithjayanath2303 3 ปีที่แล้ว

      Dannawa olugediya

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 3 ปีที่แล้ว +13

    සුසන්ත මහත්මයා ගොඩක් සාර්ථකයි . ඔබ තුමාට නිවන් සුව ලැබේවා !

    • @anushadilhani5047
      @anushadilhani5047 3 ปีที่แล้ว +1

      මෙිවගේ බොරැ කියන මිනිස්සු රටෙි ගොඩක් ඇති.මුන් ඇවිත් බුදු දහම කෙලෙසනව.මු රහත් වෙන්න ඇති ගෑනිත් එක්ක ඇද උඩ

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +1

    උපාසක මහත්තය වුණත් වැරදි අවබෝධයක් දෙනවනං එය නිවැරදි කර ඉන්දික මහත්තයා පෙන්වීම ගැන ස්තූති කරනවා අරහත් උපාසක මහත්තයට ඔච්චර දඟලන්නපුලුවන්ද ඉන්දික මහත්තයා කොච්චර දඟලයි the 💐💐

  • @TrickyLeo
    @TrickyLeo 3 ปีที่แล้ว +4

    මේ බොරුවට ගිහියො රහත්වෙන එකෙන් වෙන්න ඉස්සරහට සන්ඝරත්නය නැතිවෙන එක. ඇයි ඉතින් මහන වෙන්න ඉන්න අයත් මෙ බොරු අහල ගෙදර ඉදන් රහත් වෙයි. සාසනේ විනාසවෙන්න වැඩිකල් නැ මෙහෙම ගියොත්. හාමුදුරුවන් වහන්සෙලා හොයාගන්නවත් නැති වෙයි ගිහියෝ බන කියන්න පටන් ගනී 🤦

  • @Danasekara4967
    @Danasekara4967 3 ปีที่แล้ว +2

    පව් මේ මනුස්සය හොදටම මුලා වේලා. දෙවුදත් හාමුදුරුවෝ වගේ මුලා වෙලා 😔😔. කථා කරන විලාසය ඇගිලි දික්කර කර ඇතුලත නිවිලත් නැ පිටත නිවිලත් නැ. රහත් තියා මාර්ගපල මාර්ගයකටවත් ඇවිත් නැ 😔😔 සුවපත් වේවා

  • @vishu438
    @vishu438 3 ปีที่แล้ว +5

    ප්‍රසිද්ධ තැන්වල දහම නෑ දහම තියෙන තැන් ප්‍රසිද්ධ නෑ. මේ හොර යක්කු ටිකක්

  • @sudeshrandika8613
    @sudeshrandika8613 3 ปีที่แล้ว +8

    උපාසක මහත්මා දරන දර්ශනය නියම බුද්ධ දර්ශනයයි .අර හාමුදුරුවෝ දෙන්න ගෙනාපු ත්‍රිපිටකය ගිනිතියල දැම්ම නම් උන්වහන්සේලට නිවන් දැක්කට වඩා සැහැල්ලුවක් දැනෙයි අර මනුස්සය අනල කවන එක කන්න පින නෑ 😊

  • @mediacalcare6057
    @mediacalcare6057 3 ปีที่แล้ว +11

    ජීවිතයේ යථාර්ථය නිර්වාණය යි ඒ අරහත් උපාසක තුමා පැහැදිලිව දේශනා කරයි

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +5

    Well done doctor 🙏🙏🙏

  • @danmathilakadammathilaka95
    @danmathilakadammathilaka95 3 ปีที่แล้ว +3

    කෑම කන්නෙ ඔබනමි,වතුර බොන්නෙ ඔබ නමි,කෑම දිරවන්නේ කවුද?.බීපු වතුර මූතාු බවට පත් කරවන්නෙ කවුද?.කරැණාකර මෙයට පිළිතුරක් දෙන ලෙස මෙි සාකචිචා කරන සැමගෙන් ඉල්ලා සිටිමි. තෙරැවන් සරණයි ධමිමතිලක හිමි

    • @utuberoshansen1
      @utuberoshansen1 3 ปีที่แล้ว

      හාමුදුරුවනේ සුසන්ත මහත්තයාගේ ධර්මය හරි කියල හිතුනත් එච්චර ධර්ම අවබෝධය ලබපු එතුමා නිවන අවබෝධ උනා කියල හිතල තාම ගිහි ගෙයි ඉන්න එනකම් මටත් ප්‍රහේලිකාවක්.

    • @sanjayasandaruwan9358
      @sanjayasandaruwan9358 3 ปีที่แล้ว

      ahara jeerna pasthayai, bahishravee padathiyai lol

  • @kumudugeethika6211
    @kumudugeethika6211 3 ปีที่แล้ว +1

    🙏🙏🙏Me paanak ✍️ pennala kiyana dahama , siyallantama aseththva! Awabodha vethva! Ehema una nam me sakachchawa godak arthawath ekak vei.

  • @mediacalcare6057
    @mediacalcare6057 3 ปีที่แล้ว +6

    අවබෝධයෙන් දැක්වෙන් දේශනා කරන ඒ උත්තමයන් වහන්සේ ගැන අවබෝධයෙන් ම දකින්න

  • @samankumara1979
    @samankumara1979 3 ปีที่แล้ว

    මෙයා හරි මෙයා වැරදි කියලා බලන්නැතුව මැද සිතක් බලනකොට තේරෙනවා ඇත්ත මොකක්ද කියලා මට වැටහෙන විදියට මේ ස්වාමීන් වහන්සේලා අවබෝධයෙන්කියන්නේ සතිය වැටහේවා

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +4

    නරබන අයගේ අනුවන කම් අති නමුත් ඔබ වහන්සේලා ඊට වඩා අනුවනෛ

  • @chandananaotunna5717
    @chandananaotunna5717 3 ปีที่แล้ว +1

    බුදුහාමුදුරුවො අපිට අනන්තවූ දුකක් විදල දර්මය කියාදුන්නෙ මේ ලෝකෙ ඉන්න අසරණම සත්වයාටත් නිවන් මාර්ගයේ යන්න පුලුවන් දර්මයක්.සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදු උන භවයෙ සිවුරු දරාගත්තෙ ඒ අසරණම සත්වයාටත් ආදර්ශයක් වෙන්න කියල හිතෙනවා.යශෝදරාවත් අන්තිම වෙන්වීමට දීපංකර බුදුන්ගෙන් නියත විවරන ගනිපු දවසෙ ඉදල එකටම ආවනෙ. මහන ජීවිතේදි ගමන පහසුයි.ගිහි ජීවිතේ සැප දුක සමබර කරගන්න වෙනවා කියල හිතෙන්නේ .සාකච්චාව හොදයි.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Cat-c2e
    @Cat-c2e 3 ปีที่แล้ว +3

    කොමෙන්ට් දකින කොට සතුටක් එනවා, බොහෝමයක් දෙනාට නිවැරදි දේශනාව ඇහිල තියනව, මං හිතන්නේ නිවන් අවබෝදයට මේක තමයි හොදම කාලය, මේ විවාදය පවා ඉතා වටිනව, සදුන් ගහට කොටන්න කොටන්න සුවද විහිදෙනව වගේ, දර්මය විහිදෙනව, අවිද්‍යාව එලියට එනව දර්මයෙන් ඒ අවිද්‍යා වචන බිදවැටෙනවා,

  • @malandkurukulasooriya7081
    @malandkurukulasooriya7081 2 ปีที่แล้ว +1

    ඔය කෙනා රහත්ද කියලා බලන්න හරි ලේසි ක්‍රමයක් තියනවා 🤣🤣 ඔච්චර මොකුත් අහන්න ඕනිනෑ... 😁 ටොප් අයිඩියා එකක්. ඒ අරහත් පලයට ඇවිල්ලා සේරම නිරෝද කරලා කියලනේ කියන්නේ... ඉතින් දැනට එතුමාගේ නමට තියන සේරම සියලුම කිසිම පොඩිදෙයක්වත් පර්චස් එකක වත් නැති ගානට සේරම ආපහු කිසිම දවසක නැවත ලබාගන්න බැරි වෙන්න තමන් විසින්ම සියලුම දේපල සුබසාදක සංගම් වලට වගේ සමාජයට යහපතක් කරන තැන් වලට නීතිමය වශයෙන් ලියලා දෙන්න කියන්න ව්‍යාපාර ඇතුලු සියලුම දනය 🤣🤣 ඉතින් මේ අබියෝගය සාර්තකව නිම කරොත් ඉතින් අපිට 90% විතර විස්වාස කරන්න පුලුවන්. 😁 ඉතුරු 10% ඉතින් ලැජ්ජාවට කාගෙන කරන්න දෙයක් නැතිහින්දා පරිත්‍යාගකරා කියලත් කෙනෙක්ට කියන්න පුලුවන්නේ.. 😁😁 ඔන්න ඕක කියන්න ඔය මනුස්සයගෙ දෙවනි සාකච්චාවේ.... ඇබරෙනවානම් පොර රහත් නෙමෙයි..... පන්සිල්වත් රකින්නේ නැතුව ඇති කියලා කියන්න පුලුවන්. 😁 බොරු කියලනේ නැව් පිටින් 🤣🤣 මේ වෙනකොටත්.. 🐵

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 3 ปีที่แล้ว +10

    Interesting ..
    අන්දනවා කියලා මෙහෙමත් අන්දන සිරිතක් තියනවද්?

  • @KNimalrajapaksha-wc5ez
    @KNimalrajapaksha-wc5ez ปีที่แล้ว

    මෙ දේනමට රහත්වෙලා එන්නම වෙනවා මෙතුමාගේ අවබොදය දකින්න දැනුම මගේ කරගන සංසාරේ යන්න පුලුවන් අවිඨ්‍යාවෙන් මෙ දේනමගැන මහා අනුකම්පාවක් දැනේනවා

  • @ruwansjn
    @ruwansjn 3 ปีที่แล้ว +7

    බුදු සසුනේ දූවිලි අංශුවක් නොගෑවුනු නිගණ්ඨ දෙනමක්. මෙලෝ අවබෝධයක් නෑ.

  • @freemo6079
    @freemo6079 3 ปีที่แล้ว +2

    ධම්මී වා කථා අරියොවා තුන්හී භාවෝ.
    කරනවනම් ධාර්මික කථාවක් කරන්න නැතිනම් ආර්ය තූෂ්නිම්භාවය උතුම්ය.
    අප අසා තිබෙන ආකාරයට ගිහියෙක් රහත් උවොත් දිනහතක් ඇතුලත පැවිදි වියයුතුය. නැතිනම් හත්වන දින පිරිණිවන් පානු ලැබේ.
    විවාදය අරඹන හිමිවරු දෙනම නමස්කාරය කියන විට ඇට රිලවෙක් වගේ බලාගෙන සිටි රහතන් යැයි කියා ගත් පහතා දකින විට ඇතිවූ පිළිකුල පළමුව නොකියාම බැරිය.
    මෙම වැඩ සටහන පටිගත කළ අය හෝ සාකච්ඡාවට සහභාගි වූ අයට ධර්මාව බෝධයක් නැතිවීම ගැන ඇතිවූයේ ධර්ම සංවේගයකි.
    බුදුන්ට ගරු නොකරන ශික්ෂාපද නැහැ කියන ගිහි සැප විඳින මානසික පිස්සෙක් අල්ලාගෙන
    ධර්මයට නිගා කිරීම හෙලා දකින අතර බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විකෘතිකරමින් සසුන කෙළසන මෙවන් වැඩ සටහන් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින්නේ තොපට අනුකම්පා වෙනි.
    ඔහු පුන පුනා අවිද්‍යාවක් ගැන දෙඩුවත් අවිද්‍යාව යනු කුමක්ද කියා ඇසීමට කිසිවෙක් නොසිටීම ගැන උකටලී වෙමි.
    රහතන් වහන්සේට පරචිත්ත විජානනය ඇත.
    ඔබ රහතන් වහන්සේ නමක් නම් මගේ සිතේ පවතින අදහස කියන්නයි අසන්නට කෙනෙකු නොසිටීම කණගාටුවට කරුණකි.
    පසන් මුනිවරන් හැර අන් සුරන් වැඳ
    නිවන් පතා අනුවන දන කරන තැත
    ලබන පිණිස තෙල් ලොබ වඩවමිනි සිත
    මඩින වැන්න වැලිමලු ලමිනි තෙලියත
    කීවාක් මෙන් හිටි හැටියේම මාතෘකාවෙන් පැන නිගණ්ට ධර්මයක් ගැන දෙඩීම පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමක් වැනිය.
    බ්‍රහ්මචාරී බව බුද්ධ ශාසනයේ පළමු අංකය වන අතර එය නොපිලි ගන්නා එකා සමඟ වාදයට පැටලීම ශාසනයට කළ අවමානයක්.
    රහතන් වහන්සේ පාලි පාඨ වැරදි ලෙස කියන විට ඊට විරෝධය පෑම අගය කළ යුතුඅතර එතුලින් ඌ ළඟ ඇති රහත් කමක් නැති බව කීමට කිසිවෙකුට කොන්දක් නොතිබීම ගැන කණගාටුවෙමි.
    කීමට කරුණු එමට ඇතත් මෙයින් නතර කරන්නේ පහත සඳහන් කිමනෙනි.
    හය මසක් මංමුලා වූ අයෙකුගෙන් තුන්මාසයක් මංමුලාවූවෙකු පාර ඇසුවාක් මෙන් ත්‍රිපිටකය නොදන්නා අයගෙන් රහත් ද නැද්ද යන්න සෙවීම පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමක් බව පවසමින් මින් ඉදිරියට විවාද කරන විට උගත් බුද්ධිමත් සංඝ සභාවකින් කටයුතු අරඹන ලෙස දන්වමින් පහතන් වහන්සේ පැවසූ මනස විග්‍රහය නිවැරදි කිරීමද කරන්නේ රහතුන් බොරු නොකියන බව පෙන්වීමටය.
    Conscious mind, sub conscious mind and unconscious mind.

  • @vethoriyanperera446
    @vethoriyanperera446 3 ปีที่แล้ว +6

    අපේ හරහත් උපාසකතුමාට ජය වේවා මෙවැනි මෝඩ මිනිස්සු නිර්වාණයට අවබෝධයට පත් වේවා

  • @anandaliyanage6509
    @anandaliyanage6509 3 ปีที่แล้ว +2

    Dr., very clearly explained., but Nobody wants to

    • @anandaliyanage6509
      @anandaliyanage6509 3 ปีที่แล้ว

      Dr, very Clearly explained, but Nobody want to listen.,