ඉස්සරහට අපිට එන trolley problem!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 233

  • @No_name50608
    @No_name50608 ปีที่แล้ว +19

    මලින්ද අලහකොන් අයියා එක්කත් podcast එකක් කරමුකො ආය ❤️

  • @tahikka6405
    @tahikka6405 ปีที่แล้ว +10

    59:53 කිව කතව ගැන මමත් ටිකක් හිතලා තියනව. ඇත්තටම මං හිතන විදියටනම් ඒ connection එක naturally off වෙලා තියෙන්නේ අපේ පරිනාමයයෙන්මයි. මොකද අපේ මොලේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවත් එකක් අනිත් සත්තුන්ට තියන natural sensor එක අපිට තිබුන නම් අපේ මොලය වෙහෙසන්න (පාවිච්චි ) කරන්න ලොකු අවශ්‍යතාවයක් ඉඩ කඩක් නැතුව යනවා. එත කොට අපි species එකක් විදියට faile . ඒ වගේම තමයි ඒ connection on කරගන්නත් අපේ මොලේ ක්‍රියාකාරිත්වය control කර ගන්නත් අපේ මිනිස්සු ක්‍රම තිබුනා.
    හැබැයි මේ කෑල්ල බලලා උබලා හිනාවෙයිද දන්නෑ හසා අයියා.😅 මට මේ හිතුනු දෙයක් හින්දා කියන්නේ.
    කුන්ඩලිනි වගේ ක්‍රම බුද්ධාගමේ එන රහත් කියන level එකක් කියන්නේ බොහොදුරට අපිට ඒ නැති උන sensors එක on කරන්නත් ඒක අපේ මොලේ ක්‍රියාකාරිත්වය එක්ක balance කරන්නත් පුලුවන් ක්‍රම කියලා තමයි මට හිතෙන්නේ.
    මම දන්නේ නෑ මොකද මම රහත් වෙලා නැනේ.එවගේ තියන සමහර කරුනු මේකට ගැලපෙනවා එකයි.
    ආවසානය දායක සභාවේ අයවලුන් සිටිනම් මෙය අදහසක් පමනක් ලෙස සලකන්න.

    • @vinayaka3418
      @vinayaka3418 ปีที่แล้ว +6

      ඒක මෙහෙමත් වෙන්න පුලුවන් නේද?
      මේ ස්වභාවධර්මයේ තියෙන හැමදෙයක්ම ඉන්ටකනෙක්ටඩ්. ඒ කනෙක්ට් වෙච්ච නෙට් එකේ පැටන් එකක් විදිහට යන වයිබ්‍රේශන් එකක් තියෙනවා. ඒක මනුස්සයාට දකින්න පුලුවන් පොසිබිලිටි එකක් තිබ්බට ඒක අදුරගන්න පුලුවන් මනසට තියෙන හැකියාව අපි ඉවෝල් වෙද්දි නැති වෙලා තියෙනවා.
      බහුතරයක් අනිත් ජීවී කොට්ටාස වලට මේ පැටර්න් එක දකින්න පුලුවන්, ඉන්ෆොමේශන් ගන්න පුලුවන්, ඇඩැප්ට් වෙන්න පුලුවන් සහ ඉස්සරහට වෙන්න පුලුවන් දේ ගැන පොඩි හරි ප්‍රෙඩික්ශන් එකක් සෙන්ස් වෙන්න පුලුවන්.
      සමථ භාවනාව, මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස්, යෝගා ප්‍රායෝගිකව කරන අයට හම්බෙන එක එක්ස්පීරියන්ස් එකක් තමා මේ මොහොත තුල සිහිය පවත්වා ගන්න පුලුවන් වෙද්දි ස්වභාවධර්මයේ තාලයක් දකින්න පුලුවන් වෙන එක. කනෙක්ට් වෙච්ච රිද්මයක්.
      තවත් ඉස්සරහට ඇඩ්වාන්ස් වෙන අයට මේ රිද්මය තේරුම් ගන්න ඩිකෝඩ් කරන්න පුලුවන් වෙද්දි ඒ අයට පුලුවන් යම් තාක් දුරකට ස්වභාවධර්මයේ වෙන සංසිද්ධි තේරුම් ගන්න, අනාගතයේ වෙන්න පුලුවන් සංසිද්ධි ගැන තේරුම් ගන්න.
      ඉතින් අපිට මේ හැමදෙයක්ම මිස් වෙන්නේ අපිට අපේ හිත ගැන අධ්‍යනයක් නැති නිසා වෙන්න බැරිද?

    • @tahikka6405
      @tahikka6405 ปีที่แล้ว

      Vinayaka ඒක නිමයි 👌.

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea ปีที่แล้ว +2

      @@vinayaka3418 මෙහෙම වෙන්ඩ බැරිද, species එක ඕනවට වඩා දියුනු උනාම කරදර නිසා ඒව අයින් කරල දාන්න ඇති ස්වභාවධර්මයෙන්ම. ස්වභාවික විපත් වලින් පාලනය කරගන්ඩ අපේ ගහනය?

    • @tahikka6405
      @tahikka6405 ปีที่แล้ว +3

      @@StarlightUnderDaSea එහෙම වෙන්න බෑ . මොකද මිනිස්සු කියන්නේ වරදින් වරදින්න ඉගෙන ගන්න ජාතියක්. මොකද covid ආවා මිනිස්සු ගොඩක් මැරුනා තමයි. ඒත් අපේ population එක 8 බිලියන වලට කිට්ටුයි. ඒ කියන්නේ ඇත්තටම අපේ popularity එක මේ ලොකයට දරාගන්න පුලුවන් ප්‍රමාණයක් නෙවෙයි. සොබාදහමට අපිව spices එකක් විදියට පලන කරන්න ඔනෙ නම් තිබුනා covidම upgrade කර කර අවශ්‍ය ප්‍රමාණයට population එක අඩු වෙනකන් ඇදගෙන යන්න. ඒත් එහෙම උනේ නෑ.
      මම හිතෙන විදියට නම් ඇත්තටම සොබාදහම කිසිම spices එකක් පාලනය කරන්නෙ නෑ. අවශ්‍ය කෙන අවශ්‍ය දේවල දිලා survive වෙන කෙනා දිහා බලන් ඉන්නවා වෙන්න පුලුවන් නේද ?.
      එහෙම වෙනවා කියලා අපිට හිතන්න පුලුවන් පෘථිවියේ ඉතිහාසය දිහා බලද්දි. මොකද ජිවය ආරම්භයේ ඉදන් අවු : බිලියන ගානක් තිස්සේ survive උන spices තමයි පරිසර තත්ව වලට අනුගත් වෙවි වෙවි අද වෙනකන් ඇවිත් තියෙන්නේ.
      හැබැයි සොබාදහමට පුවන් අපිව යම්තක් දුර කට control කරන්නත් අලුත් පරිසරයට ගැලපෙන අලුත්ම spices හදන්නත්. සමහර විට අපි වදවෙලාම යන්න පුලුවන් ඒ වගේ අලුත්ම ජිවින්ගේ හිනදා.
      අන්තිමට කියන්න තියෙන්නේ අපිව කවදා හරි විනාස කරනේ මේ සොබාදහම නම් නෙවෙයි අපේ අදික පරිභොජනය හින්දා මේ ලොකෙට අපිව දරාගන්න බැරිවෙන දවසට වෙන්න වෙන්න බැරිද ?

    • @vinayaka3418
      @vinayaka3418 ปีที่แล้ว

      @@StarlightUnderDaSea ඒක එහෙම වෙන්නත් පුලුවන්. අපි කවුරුත් ඇත්තටම දන්නේ නැහැනේ මේකට ඇත්තටම හේතුව. හැබැයි මම හදවතින් විශ්වාස කරන්නේ මේක. ඒක එහෙම වෙන්නේ නැති වෙන්නත් පුලුවන්.
      මම නම් දකින්නේ ස්වභාවධර්මය කියන්නේ එහෙම ඔටෝ දුවන පද්ධතියක් විදිහට. පාලනය කරන කවුරුත් නැහැ. පාලනය කරන්න පුලුවන් කවුරුත් නැහැ. ඔටෝ රන් වෙන මැතමැටිකල් සිස්ටම් එකක්. මේ විශ්වයේ ජීවීන් ජීවත් වන ග්‍රහලෝකයක් වෙන පෘථිවිය කියන ග්‍රහලෝකයේ සිස්ටම් එක තමා අපි ස්වභාවධර්මය කියලා නමක් දාගෙන තියෙන්නේ. ඔය සිස්ටම් එක රන් වෙන ෆන්ඩමෙන්ටල් ලෝ පහක් තියෙයි. ස්වභාවධර්මය ඇතුලේ තියෙන ඕනෙම දෙයක් අයිති වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ, වර්ධනය වෙන්නේ ඔය ෆන්ඩමෙන්ටල් ලෝ පහ ඇතුලේ. ඒ වගේම තමා මනුස්සයා කියන කෙනාට මොකක් හරි දෙයක් වෙනවා නම් ඒ කියන්නේ මනුෂ්‍යාගේ පාලනයක්, හැකියාවක් අඩු වීමක් වගේ දෙයක්, විනාශයක් වගේ දේවල් වෙනවා නම් ඒ ඕනෑම දෙයක් වෙන්නේ ඔන්න ඔය පාලන ධර්ම පහ ඇතුලේ.
      1 උතු නියාමය
      2 බීජ නියාමය
      3 ධම්ම නියාමය
      4 කම්ම නියාමය
      5 චිත්ත නියාමය
      සමථ භාවනා කරලා අර තාලේ දකින කෙනා ඒ තාලය රිද්මය ඩිකෝඩ් කරන්න ඕනේ විදර්ශනාව කියන භාවනාව කරන වෙලාවේ. තමන්ගේ ජීවීතය විදර්ශනාවක් කර ගත්ත කෙනාට අර රිද්මය ඇතුලේ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා හෙව්වොත් ඒ කෙනාට හම්බෙනවා ඔය නියාම ධර්ම 5.
      ඔතනින් 2 නියාමය තමා බීජ නියාමය. ඒක ශාක වලට වගේම සත්වයා කියන කෙනාටත් බලපානවා. ඒ ගැන මුලින්ම කතා කරපු කෙනෙක් විදිහට ලිඛිත මූලාශ්‍ර වල තියෙන කෙනෙක් තමා පුලස්ති ඍෂි වරයා.
      එයා කියන විදිහට අපේ ඇගේ දේහය හැදුන බීජයේ නිර්මාණයට ඍජුවම බලපානවලු අම්මාගේ අම්මයි තාත්තයි, තාත්තාගෙ අම්මයි තාත්තයි කියන හතරවරිගේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්තා කියන හත් මුතු පරම්පරාවේ 28 දෙනාගේ බීජ.
      එහෙම වෙන්න හේතුවත් ඔය නියාම ධර්ම පහ ඇතුලෙම තියෙනවා. 4 වෙනි නියාම ධර්මය වෙන කර්ම නියාමය. මනුෂ්‍යා කාර්මික යුගය වෙනකන් ඉවෝල් වෙවි ආපු ගමනේ සිදු කරපු මොකක් හරි ක්‍රියාවක් හෝ ක්‍රියා හේතුවෙන් ඇති වුන ප්‍රතිඵලයක් විදිහට ඔය දේ වුනා වෙන්න පුලුවන්.
      ඉතින් ඔය හේතු වල ඵලය විදිහට කාලෙත් එක්ක අපේ බීජ වලින් ස්වභාවධර්මය කියවීමේ හැකියාව නැති වෙන්න පුලුවන්. හැබැයි අර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පළවෙනි ෆිල්ම් එකේ ඒන්ශන්ට් වන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට මැජික් කියන්නේ මොකක්ද කියන එක කියලා දෙන වෙලාවේදී කියනවා වගේ, ශරීරයේ තියෙන කෝඩ් එක මයින්ඩ් එකට වෙනස් කරන්න එහෙමත් නැති නම් රීරයිට් කරන්න පුලුවන්. ඉතින් ස්වභාවධර්මය කියවගන්න පුලුවන් හැකියාව අපට කොහොම හරි කොයි කාලෙක හරි මොකක් හරි හේතුවක් නිසා නැති වෙලා තිබුනත් අපට ඒක ආපහු ගන්න එකේ යතුර තියෙන්නේ අපේ හිතේ

  • @YasasStudios
    @YasasStudios ปีที่แล้ว +20

    කාලෙකින් ඔලුව නිදහස් කළාට Thank you ❤‍🩹

  • @rnbtv.
    @rnbtv. ปีที่แล้ว +20

    Tracka පන්න ගන්න හොඳම series එක තමා Mr. Robot 🤖
    ඇත්‍තම cyber hacking series එකක්
    Main actor - Rami Malek ❤

  • @VlogTimekeeper
    @VlogTimekeeper ปีที่แล้ว +21

    දවස ගානෙ මේ podcast එක කරන්න බැරි වෙයිද 🥲💖

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 ปีที่แล้ว

      Pissuda ban meyalatath ජිවිතයක් තියනවා 😂

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +19

    නතාශා ගේ සීන් එකෙන් පස්සේ උනේ chanal එක පට්ටම track එකෙකට වැටුන එක😍

  • @_Koojana_
    @_Koojana_ ปีที่แล้ว +7

    Trolley problem එක ගැන සුපිරි පැහැදිලි කිරීමක් science with ruchira කියන channel එකේ තියනවා 💥

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +6

    අඩ්යක් ගහල ඇවිල්ල මේක අහන්නෙ සින්දු වෙනවට.. ඇබ්බැහි වෙලා යකූ....❤❤

  • @richardsmith8183
    @richardsmith8183 ปีที่แล้ว +7

    Sir David Attenborough ගේ Narration එක වගේ හසා very beautiful presentation එක. Good Luck you guys. 👏👏👏🌹🌹🌹🇱🇰🇬🇧

  • @abesingha
    @abesingha ปีที่แล้ว +17

    මාසයක් විතර අපිට මේ වටින content miss උනා 😥

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +18

    හසා නැතුව පාලුවෙන් හිටියේ..හසා දැන් හැමතැනම💥🔥

  • @subathrann
    @subathrann ปีที่แล้ว +8

    “ඔබ යම් ක්‍රියාමාර්ගයක් ගතහොත් එය ඔබගේ වගකීමයි...එසේ නොකළහොත් එම පුද්ගලයන් 5 දෙනා ඝාතනය කිරීමේ වරදක් ඔබට නැත” Just for trolley Theory ☝🏼🇱🇰

  • @dilanthirodrigo
    @dilanthirodrigo ปีที่แล้ว +1

    Very interesting and informative program. Thank you.

  • @surangamadushanka4077
    @surangamadushanka4077 ปีที่แล้ว +5

    Podscast එකක් එනකල් බලන් හිටියෙ අපි

  • @rodda8029
    @rodda8029 ปีที่แล้ว +1

    අඩේ දැන් කැනියුලා ගහලාත් මිනිස්සු මැරෙනවා ගමේ ඉස්පිරිතාලේ...
    ඉන්ජෙක්ෂන් ගහලාත් මැරෙනවා...
    බෙහෙත් බීලාත් මැරෙනවා.....
    එක දිගටම 😂😂😂
    ඒවා රටපුරා හොදට ප්‍රචාරයකුත් දෙනවා ,ෆුලි කවරේජඩ්...
    මිනිස්සු ගමේ ඉස්පිරිතාලෙ ට යන්න බය වෙනවා.(ඉස්පිරිතාලේ බෙහෙත් එහෙමත් අඩු නෑනේ)
    ඉස්සරහට සර්ජරි දෙක තුනකිනුත් මැරුණා කියල ලොකුවට ප්‍රචාරයක් දෙන්න බැරි කමකුත් නෑ ඉතින් (ඉස්පිරිතාලේ සර්ජරි වලට අවශ්‍යය ඉන්ස්ටෘමන්ට් එහෙමත් අඩු නෑනේ)
    ඉතින් ඉස්පිරිතාලේ ලෙඩ්ඩු අඩුවෙනවා
    මිනිස්සු ඉස්පිරිතාලන් බෙහෙත් ගන්න බය වෙනවා.
    ඉස්පිරිතාලේ නම කිව්වාත් දුවන සයිස් එකකට එයිද දන්නේ නෑ.
    මාස්ටර්මයින්ඩ්🐘

  • @chathurangagunarathna8577
    @chathurangagunarathna8577 ปีที่แล้ว +2

    Yaks ල ගැන කියද්දී මතක් වෙන්නේ The King's Man (2021) movie එකේ තියනවා ඔහොම scene එකක්... කන්දක් උඩ... ඒකත් බලන්න

  • @kavinduprabath7124
    @kavinduprabath7124 ปีที่แล้ว +1

    බලපු එකක් ගැන පොඩි කතාවක් දානවනම්, spoiler alert එකක් දීල කරොත් මොකද? මිස් වෙනව නෙහ් නැත්නම් හසාගෙ ඔළුවෙ තියන ටිකක්.

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 ปีที่แล้ว +1

    Train ප්‍රශ්නය විසදුම තමයි ඒක normally යන දිශාවටම ගමන් කිරීමට දීම. මොකද normally යන පාරේ ඉන්න උන් ඒක ගැන alert එකේ ඉන්න අවස්ථාව වැඩියි අනිත් එකේ කෙනාට සාපේක්ෂව. එතකොට අනතුරක් උනත් අවම වෙනවා .

  • @rishanravinga2718
    @rishanravinga2718 7 หลายเดือนก่อน

    මාරයි හසා දැනුම සහ ඒදේ කියන විදිහ සුපිරි ❤❤

  • @sandman9999
    @sandman9999 ปีที่แล้ว

    ස්වබාදහම perfect programmer කෙනෙක්. මිනිස්සුන්ගේ මනසට එක්තරා සීමාවක freewill එකක් ලැබිලා තියෙනවා .

  • @GihanDoolwala
    @GihanDoolwala ปีที่แล้ว +7

    මේක තමා වැඩේ❤🍻

  • @minhalsaliheen338
    @minhalsaliheen338 ปีที่แล้ว +1

    "What is a Woman" topic/conversation eka gena podcast ekak karannako. Oyagollange ideas dena ganna kamathii.

  • @Esh20Zue
    @Esh20Zue ปีที่แล้ว +1

    ස්වභාව ධර්මයත් එක්ක තියෙන කනෙක්ශන් එක හැමෝටම එකවගේ අඩුවෙලා නෑ මම හිතන්නෙ .
    මම දන්න සමහර මිනිස්සු ඉන්නව මොකක්හරි කරදරයක් එන්න කලින් දැනෙන.
    ඒ කැල්ල වැඩිපුර හොයන්න ඕන තැනක්

  • @arun2002
    @arun2002 ปีที่แล้ว

    Perfect. Thanks Hasa and Bruno.

  • @vasanthekarunarathne6620
    @vasanthekarunarathne6620 ปีที่แล้ว

    සහෝදරයා හරිම අපූරුයි ..තොරතුරු සම්පාදනය සහ ගොනුවට ...

  • @dennismorritt9192
    @dennismorritt9192 ปีที่แล้ว +1

    වෙලාවකට හිතෙනවා අපි ඒ වගේ ප්‍රශ්නයක් (gender fluidity crisis) ඇදගෙන දඟලන්නේ අපේ උවමනාව ට ම වඩා ස්වාභාවික පරිසරයෙන් අපිව කන්ට්‍රොල් කරන්න හදන ක්‍රමයක් ගේන්න උත්සාහ කරන නිසා කියල.

  • @sumalbuddika2607
    @sumalbuddika2607 ปีที่แล้ว +8

    වැඩ ඇරිල ගෙර එන්න බයික් එකට නගිද්දි හසා ඉන්න මොකක්හරි අප්ලෝඩ් කරල තියනව දකිද්දි දැනෙන සතුට.😊
    ප්‍රශ්ණ ඔක්කොම අමතකයි

  • @nirmapatabendi2528
    @nirmapatabendi2528 11 หลายเดือนก่อน

    Thank for this discussion….

  • @SLliveHits
    @SLliveHits ปีที่แล้ว +2

    😂 අර ගහ කැපුවාම බන්දුලයගෙ 🌳 100ක්ද කොහෙද හිටවිල්ලට ඒ ඒක මරු ට්‍රොලි ප්‍රොබ්ලම්

  • @isurusankalpa9896
    @isurusankalpa9896 ปีที่แล้ว

    working grade eka anuwa degrade wenawada kiyala danne nane.. Yuval nova harari kiyanne equality kiyanne api hadagaththa manasgathayak kiyala neda..

  • @malindachamuditha4222
    @malindachamuditha4222 ปีที่แล้ว +4

    අදත් ගොඩක් දේවල් ඉගනගත්තා 😃❤️
    Bruno and Hassa Thank You ❤️😃

  • @NeriusFernando
    @NeriusFernando 8 หลายเดือนก่อน

    Very good we need some more thank you

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 7 หลายเดือนก่อน

    Wow Thank you very much ❤

  • @ChefStyleOfficial
    @ChefStyleOfficial ปีที่แล้ว +1

    Kawath karanne nathuwa brak gahala vehicle eka nawaththanna barida hasa

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 ปีที่แล้ว

    නියමයි හසා,, ස්තූතියි.👍

  • @ItsMy_Journey
    @ItsMy_Journey ปีที่แล้ว +4

    Maru ❤ මේ වගේ Content මේකේ දාමු , Daily Dose එකේ politics යනවනේ 😊

  • @supunthush2638
    @supunthush2638 ปีที่แล้ว +9

    උබල තමයි කවදහරි ලංකාවේ Top 1 Media Channel එක වෙන්නෙ 💥🔥

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      🤗❤️

    • @dinumruwanthadalukdeniya4245
      @dinumruwanthadalukdeniya4245 ปีที่แล้ว

      @@thehasalaka කොලනි එකෙන් පියාඹල එන vergin qeen ants ලගෙ කටෙ තියෙනව කියපු පොකට් එකක් තියෙනව කිව්වෙ, ඒකෙ මොනවද තියෙන්නෙ කියල කිව්වෙ නැනෙ. මොකක්ද ඒකෙ තියෙන්නෙ 🤔

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว +2

    Black miror පටන් ගත්තා එහෙනම් ❤ season 1 national anthem

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 ปีที่แล้ว

    මම පොත් කියවන්නේ නෑ.කම්මැලි. ඒත් ඒ දැනුම ඔයාල මගේ ඔළුවට දානවා. ඒක පට්ට

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว

    කෛලාෂකූඨ වලට පස්සෙ ඇහුව පට්ට interesting කතාවක්.. ආයෙ BBC බලන්න ඕනි නෑ... සිංහල dub Sl vlog එකෙන්.. 😍😍

  • @supunwithana
    @supunwithana ปีที่แล้ว

    Screen ekata pitipasse tiyenne wena office ekakda?

  • @binurithotagamuwa49
    @binurithotagamuwa49 ปีที่แล้ว

    You can definitely relate today's topic to How the USA manages deer hunting. White-tailed deer and other deer species like red deer and roe deer (ungulates) are a huge threat to forest regeneration, and also important to manage the ecosystems at the same time. Regulation and management are completely done by the state's parks and Wildlife management. Hunting season is restricted to certain time of the year and No. of hunting permits issued are solely based on research. There are certain other strategies like minimal doe harvesting, prizes for the bucks etc. These decisions are 100% based on data and research only.

  • @tharakamadhushan3402
    @tharakamadhushan3402 ปีที่แล้ว +1

    Welcome හසා❤

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana6404 ปีที่แล้ว

    ❤Very touching discussion . U show the all hidden truth abt ruling people .
    Keep it up Sons, well done.

  • @ngwmtmb
    @ngwmtmb ปีที่แล้ว

    Black Mirror පටන් ගත්තා පලවෙනි Episode එකම පිස්සුවක් ,
    හසා බෲනෝ තෑන්ක්ස් 🖤

  • @tharakagimhan4909
    @tharakagimhan4909 ปีที่แล้ว

    බලු ප්‍රශ්නෙ ගැන කතාකරපු පොඩ්කාස්ට් එක මොකද්ද්..

  • @hashanhirantha3026
    @hashanhirantha3026 ปีที่แล้ว

    මේක තමා ඕන. Hats off ❤

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว

    මං මේක පොඩ්ඩක් බලලා නවත්තන්න න් කියලා හිතුවේ ඒත් රසවත් සහ ගන්න දෙයක් තියෙන නිසා දන්නෙම නැතුව ඉවරවෙනකම් බැලුවා

  • @nilmaneltk
    @nilmaneltk ปีที่แล้ว

    Bruno. ඉතාලියෙ තියෙන "Monte del formiche" ඔය කතාවට සම්බන්ධයි කියලා මම හිතනවා.
    සොයා බලන්නකො.

  • @arun2002
    @arun2002 ปีที่แล้ว

    Ballo, monaural,wanduro wedikarala minissu Marana srilankawa?😊

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว

    ❤ පට්ට බ්‍රෝ

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว +1

    භසා කිව්ව හරි , 5 දෙනාට වෙන දේ වෙන්ඩ දෙන්ඩ ඕනේ.
    පාර හදල තියෙන්නේ මොකද්ද හිටගෙන කයිවාරු ගහන්ඩ?

  • @dimuthuchanaka3025
    @dimuthuchanaka3025 ปีที่แล้ว +1

    මට හිතෙන්නෙම අපි විශ්වයේ වෙන කොහොන් හරි ඇවිල්ලා බලේන් ප්ලග් උනු සෙට් එකක් කියලා 😀😀😂

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 ปีที่แล้ว +1

    මේ වැඩේනම් දිගටම කරන්න. මේවා මරු ඔළුවේ මකුළු දැල් ටික සුද්ද කරගන්න

  • @tharangav-log8739
    @tharangav-log8739 ปีที่แล้ว +1

    කුළය මත සලකන විදිහ වෙනස් වෙනවා රිලා කොලනි වල. ඒක ලංකාවේ උතුරු මැද පළාතේ උන් ගැන කරපු ඩොකියුමන්ටරීස් වල හොඳටම පෙන්නනවා.

  • @blackCodeDushans
    @blackCodeDushans ปีที่แล้ว

    Well Done SLVLOGS
    #Tania #Abi #Hasa #Bruno

  • @sahanhishara175
    @sahanhishara175 ปีที่แล้ว +1

    Black mirror හොදම season එක 3 ඒක බලල වැඩේ පටන් ගත්තොත් මරු. මට අනුව නම් හොදම එපිය දෙකේ special එක white christmas ඒක නම් පට්ට හසා බෲනෝ ඒවා බලන්නකෝ. දැන් ඔහොම ඒක ගැන කියෝනවනම් ඒවා බැලුවොත් අම්මෝ හිතා ගන්න බෑ. මට අනුව නම් ඔයාලා කියවන්නේ series එකේ නරකම epi ටික බලලා

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      සීසන් 1,2 දෙකම බැලුවා. සීසන් 3 මේ දිනවල බලනවා.🤗❤️

    • @sahanhishara175
      @sahanhishara175 ปีที่แล้ว

      @@thehasalaka 3 තමා හොදම

  • @SunethSasanka
    @SunethSasanka ปีที่แล้ว +1

    නොදුටු ලෝකය චැනල් එකේ තියනව වීඩියෝ එකක් ඕස්ට්‍රේ‍ලියාවෙ හාවො නිසා වුන ප්‍රශ්නයක් ගැන වීඩියො එකක් තිබ්බ ලගදි දාපු...එකෙ විදියට නම් හාවො මරල විසඳන්නත් බෑ ඒ ප්‍රශ්නෙ...අන්තිමට හාවො මරල මස් කන්නත් බෑ...😅 හාවො ඇගේ හැප්පෙන්න හිටියත් එහෙ හා මස් පට්ට ගනන්ලු😅..එකට හේතු වුන සිද්දිය ඒකෙ තියනව..කතාව ඇත්ත හො බොරු වුනත් සුලු අත්වැරැද්දකින් පසුව හදන්න අමාරු දේවල් වෙන්න පුලුවන්...ලංකාවෙ මිනිස්සු නරියන්ව මැරුව ඉස්සර ගෙවල් වලට එනව කියල...දැන් ලංකාවේ මොණර ගහනය වැඩි වෙලා නරි අඩු නිසා...ආහාර දාමයක් කැඩිල තියෙන්නෙ තැනකින්....

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    Great 👍 program if human can Understand
    You guys great people

  • @chemistryLK
    @chemistryLK ปีที่แล้ว

    එක ට්‍රොලි එකක් යනව මේ ටිකේ. කැලණි පාලමේ ඇණ ගලවනව. පොලිස්සියට දෙනවද රකින්න, රක්නා ලංකා එකට දෙනවද?

  • @ThusithaDeSilvaKR1808
    @ThusithaDeSilvaKR1808 ปีที่แล้ว +2

    Hi Hasa and Bruno. Silver back Gorillas are living at Congo in Africa not in Amazon.

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      Thank you for correcting us. 🙏❤️

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว

    දැනට අහපු සුපිරිම content තියෙන pod cast video එකක් මේක

  • @lahirudarshana.007
    @lahirudarshana.007 ปีที่แล้ว

    මේ pod එක කාලෙකින් අහපු මරු එකක්

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว +1

    පරන හසාව ආයෙ දකින්න ලැබුන එකනම් මරු ❤

  • @KamalIndikaShan
    @KamalIndikaShan ปีที่แล้ว

    Thanx Hasa....

  • @pasindukariyawasam575
    @pasindukariyawasam575 ปีที่แล้ว +1

    එනකන් හිටියෙ...🔥😊

  • @thiliniprarthana4620
    @thiliniprarthana4620 ปีที่แล้ว

    Niyaaaaaamai ada wede...

  • @avrockydevesser6957
    @avrockydevesser6957 ปีที่แล้ว

    watina kathawak... bruno and hasa keep it up

  • @ravindanishadani1014
    @ravindanishadani1014 ปีที่แล้ว

    හසා අයිය දැන් හැමතනම.❤❤

  • @tuanshuhood6725
    @tuanshuhood6725 ปีที่แล้ว

    ( Toxic = Myth Believings )
    Only option is to Respect the Greatest Mother Nature ... 🙏❤️

  • @shehanimalshamawella6304
    @shehanimalshamawella6304 ปีที่แล้ว

    Thank you 🙏🏽 🐜

  • @sameeradissanayake9467
    @sameeradissanayake9467 ปีที่แล้ว

    5 දෙනාව බේරලා එකාව මැරෙන්න ඇරපු සීන් එක ඉමිටේශන් ගේම් මූවි එකේ තියෙනවා... එනිග්ම එක ඩීකෝඩ් කරපු ඇලන් ටියුරින් ගෙ කතාව... වර්ල්ඩ් වෝර් එකේ සිද්දියක්.

  • @dilshanmaduranga9886
    @dilshanmaduranga9886 ปีที่แล้ว

    මලින්ද අලහකෝන් ,හසා eka podcast ekak karanna

  • @shana7742
    @shana7742 ปีที่แล้ว

    Good job ❤💯

  • @Esh20Zue
    @Esh20Zue ปีที่แล้ว

    පස් දෙනාව බේරෙන්න කියල කාගෙවත් එක හරි ජීවිතයක් නැති කරන්න මට අයිතියක් නෑ . 😊
    ස්වාභාවිකව වෙන්නෙ පස්දෙනා මැරෙන එක නම් එක්කෙනා මැරෙන්නෙ නැතුව පස්දෙනා බේරෙන්න බෑ නම් ස්වාභාවිකව වෙනදේට ඉඩදෙනව මම. 😊

  • @slshaanaa7
    @slshaanaa7 ปีที่แล้ว

    Hasa live talk ekak daanna asai
    Riply ekak balaporoththu wenawa! Lankawe neme inne! Vontact karaganna puluwan widiyak daanna!

  • @IsuruSathsara93
    @IsuruSathsara93 ปีที่แล้ว +1

    බලන්න කලින්ම like එකක් දාලා පටන් ගත්තේ ❤️❤️

  • @danushbroreaction6724
    @danushbroreaction6724 ปีที่แล้ว

    ThankYou

  • @kirimalli
    @kirimalli ปีที่แล้ว

    රුචිර විජේසේන සර්ගෙ ජීවිතයට දර්ශනවාදය ප්ලේ ලිස්ට් එක අහන්න. මේ trolley problem ගැටලුව විස්තර කරනව.

  • @TravelHackerOfficial
    @TravelHackerOfficial ปีที่แล้ว

    බලලත් ඇති සමහරවිට කතා කරලත් ඇති. නැත්තම් ෆ්‍රී වෙලාවක චරිතගෙ zd8 සිංදුව අහන්න

  • @udayaweihena9836
    @udayaweihena9836 ปีที่แล้ว

    Train එකේ ප්‍රශ්නයට මටනම් ශ්‍රී ලාංකික විදියට උත්තරයක් උත්තරයක් තියෙනවා, ලීවර් එක බාගෙට අදිනවා එතකොට 1 ඉන්න line එකටවත් 5 ඉන්න එකටවත් යන්නේ නෑ 6 ම බේරගන්න පුළුවන් හැබැයි train එක පීලිපතින්න හෝ පෙරලෙන්න පුළුවන් ඒත් ඒක මට අදාල නෑ 😂

  • @yashwinahasaldissanayaka5998
    @yashwinahasaldissanayaka5998 ปีที่แล้ว +1

    අප්පේ මෙන්න ඇවිල්ලා❤❤❤❤

  • @victoriayagarani7946
    @victoriayagarani7946 ปีที่แล้ว

    So nice your program

  • @kosalajayarathne6326
    @kosalajayarathne6326 ปีที่แล้ว +3

    නෑ... පොහොට්ටුවයි ආණ්ඩුවයි දෙකම විපක්ශෙ😂 රනිල් රජය😅

    • @vidu686
      @vidu686 ปีที่แล้ว +1

      Ammapalla eka thamao atta kathawa

  • @manulachamod2271
    @manulachamod2271 ปีที่แล้ว

    අපි බලාපොරොත්තු වෙන්නෙ මේක❤

  • @dinidil4332
    @dinidil4332 ปีที่แล้ว

    Screen එකේ තියන ඩොට් එක අයින් කරන්න. ඒක හෙන ඇණයක් 🤭❤️

  • @indikapeiris6136
    @indikapeiris6136 9 หลายเดือนก่อน

    --- මචං කුහුඹු සහෝ ---
    අපිට තිබුනේ හම්බවුන සීනි කැටෙන් සැනසෙන්න මිත්‍රයා
    ආශාව වැඩි නිසයි කෙලවුනේ අපිටම...
    උබට තාමත් ෂුවර් නැහැනේද
    ඒකිගේ පැරමොන්වලට මත්වෙලා
    වැටුණේ අපි අපේම වලට...
    ප්‍රේමයෙන් ආශිප්තව මංමුලා වුන එක උබෙවත් මගෙවත් වරද නෙවෙයි බං
    ඒක තමයි නේචර් එක...
    මතකද උබට ප්‍රේමණීය හැගුම් එක්ක
    අත්තටු ලැබුන එ දවස..
    මෛතුන පියසැරිය සරලා
    අහසට නැගලා ප්‍රේමයෙන් රමණීය වු එ දවස..
    එදා රමණය මරණීයයි කියලා
    නිකමටවත් හිතුනේ නැහැනේද අපිට...
    පැරමොන් වැදිලා වැදිලම අපි වුන්නේ
    කුරුවල් වෙලා මුළු ඔළුවම..
    ඔව් අපිට තිබුනේ හම්බවුන සීනි කැටයෙන්
    සැනසෙන්න මිත්‍රයා
    එහෙනම් අපි අදටත් මහා පොළවේ
    පයගහලා ඉන්නවා ලෙසටම ..
    එක අතකට රැජිනක් වෙනුවෙන්
    මැරුනත් මොකද මිත්‍රයා
    උබට රජකම ගිලිවුනත්
    ඒකී අද රැජිනක් මුළු ජනපදයක්ම රකින
    --- කුමාර I P ---

  • @aselakandewatta1865
    @aselakandewatta1865 ปีที่แล้ว

    පට්ට 👍👍👍✌️✌️✌️

  • @eranda4725
    @eranda4725 ปีที่แล้ว

    කවුද යකෝ thumnail එක හැදුවේ... හසකල තුෂාර 😂😂😂 ඒකත් මරු....

  • @nipunaakalanka9561
    @nipunaakalanka9561 ปีที่แล้ว

    හොදම ට්‍රොල් එක ගැන කිව්ව නැති එක අහුල්... ඉන්දියාවෙන් බෙහෙත් ගෙනවා,,එක පාරටම නිවුස් යනවා.මිනිස්සු රොහලට යන්ට බය වෙනවා.අටවන පින් ජනාදිපති හදිසියෙන් ඇවිල්ලා සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගෙන්ට කියනවා වාගේ දෙවල් කියනවා.අම්මො අම්මො

  • @clo-ela7041
    @clo-ela7041 ปีที่แล้ว +1

    හසා 😊❤️

  • @slcurtainshub3459
    @slcurtainshub3459 ปีที่แล้ว

    Hasa ❤ bruno 🤘

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 ปีที่แล้ว

    මොනරැ මරනවට වඩා කරන්න දෙවල් නම් ඔන තර්ම් , මං අහන්නේ මරන එක්මද හොදම , අනේ මන්ද ඉතින් , same trolly 🤣
    විකුනපන්
    Big fav 🖤

  • @rangamudalige7109
    @rangamudalige7109 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නට ම

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 ปีที่แล้ว

    Seven world one planet - excellent one 👍🏽

  • @sameeradissanayake9467
    @sameeradissanayake9467 ปีที่แล้ว

    Greatedt Emu War ... ඕස්ට්‍රේලියාව කරපු එකම යුද්දය... ඒකෙන් පරාදයි ඔසීලා ... ඓමු පක්ෂීන් දිනුම්

  • @gunaratna123
    @gunaratna123 ปีที่แล้ว

    මොනරු මරන්න කියනවා නෙමේ.
    තාවකාලිකව මොනරු මැරීමේ තහනම ඉවත් කරන්න කිව්වොත්

  • @udarakeshan30
    @udarakeshan30 ปีที่แล้ว

    Nice 🔥🖤

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +1

    මලින්ද අයිය ගෙන්නන්න

  • @SilvaShirani
    @SilvaShirani ปีที่แล้ว

    Beautiful and great ❤❤❤❤❤