සක්කාය දිට්ටිය යනු .../ Hadapanagala Ghanarathana Thero / Indika Thotawaththa / Sathya Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #GhanarathanaThero#Thotawaththa #SathyaVlog ..............සක්කාය දිට්ටිය යනු ........ /Thotawaththa /Sathya Vlog Indika Thotawaththa ...........................subscribe කරන්න 🇱🇰💯
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 204

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 ปีที่แล้ว +14

    වටිනා සාකච්චාවක්. ඔබ වහන්සේගෙ මීලඟ සාකච්චාව ඉක්මනින්ම බලාපොරොත්තු වනවා. තෙරුවන් සරණයි!!!

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +9

    සාතිශය වටිනා සාකච්ඡාවක් !
    අනිවාරෙන්ම මුන් වහන්සේ සමඟ තවත් සාකච්ඡාවක් අත්‍යාවශ්‍යයි ! ❤️

  • @samithkulasinghe9411
    @samithkulasinghe9411 3 ปีที่แล้ว +8

    ඉතාමත් ව්‍යක්ත, දාර්ශනික, ශාස්ත්‍රීය සාකච්ඡාවක්...සැරදේවා...

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว +2

    ලස්සන ධර්ම කථාවක්...💐💐💐

  • @kanthigodage5348
    @kanthigodage5348 3 ปีที่แล้ว +5

    හරිම වටිනා ධර්ම සාකච්චා වක් උතුම් ධර්මයෙන් අපිව පොහොසත් කිරීම පිලිබඳව අනේක වාරයක් බොහොම පිං 🙏

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +7

    සත්‍ය vlogs පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය කොපමණද කියා සිතන අයට ජයවේවා. මෙවැනි පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් කරන සාකච්ඡා තුළින් වන යහපත කියා නිමකළ නොහැකි නිසාවෙනි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @d.jrosha4006
    @d.jrosha4006 3 ปีที่แล้ว +5

    ගොඩක් හොද ධර්ම සාකච්චාවක්. හැමෝටම තෙරුවන් සරණයි.🌹🌹🌹🌹🙏🙏🙏🙏♥♥♥♥♥

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +6

    සාධු සාධු මෙවැනි නොදන්නා ධර්මය විග්‍රහ කරමින් අපටත් දැනුම ලබා දෙන ස්වාමීන් වහන්සේ යත් සත්‍යා විගොස් ඔබ සැමට තෙරුවන් සරණයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය ඔබසැම අපේ සක්තියයි

  • @Sathyasoyair
    @Sathyasoyair 3 ปีที่แล้ว +3

    පෞද්ගලිකව එදා ඉදන්ම ගරු කරන උපදෙස් ගන්න මට බොහෝ හිතවත් හිමි නමක්. ධර්මය ඉතා නිවැරැදිව තේරුම් ගෙන ත්‍රිපිටකයට අනුව නිවැරැදි මග පෙන්වීම් සිදු කරන පින්වත් ස්වාමින්වහන්සේ නමක්. තෙරුවන් සරනයි .... මේ වැඩසටහන කරන මහත්මාටද අර්ථවත් මෙවන් වැඩසටහන් කරන පිනින් නිවන් අවබෝධ වේවා..... !!!!

  • @dahamsewana7973
    @dahamsewana7973 3 ปีที่แล้ว +6

    අපටද කලක් ඇසුරු කරන්නට ලැබුණු පොඩි නමක්. වයසින් මුහුකුරා නොගිය නමුත් බොහෝ දැනුමැති සරල සාමාන්‍ය අහිංසක හිමි නමක්. බොහෝ අවස්ථාවල ත්රිපිටකයේ සූත්‍ර හා අටුවා ටීකා පාඨ පිටු අංක සමගම සඳහන් කිරීමට තරම් දක්ෂයෙක්.

  • @suminda5
    @suminda5 ปีที่แล้ว +2

    I like this discussion and balanced overview ❤

  • @32ckumara
    @32ckumara 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...
    හඳපානාගල පොඩි හාමදුරුවෝ ...

  • @puliyankulamemahinda4954
    @puliyankulamemahinda4954 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🤗🤗🤗❤❤❤

  • @SK-im7hs
    @SK-im7hs 2 ปีที่แล้ว

    ඉතාමත් හොද සාකච්චාවක්. ඉදිරියේදී තව කොටස් දකින්න බලාපොරොත්තුවෙනවා.

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සේ ඇතුළු මෙම වැඩ සටහනට මෙහෙය වු සියළුම දෙනාට තෙරැවන් සරණයි

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +9

    🌼🙏☸ "ඇස් දන් දෙන්නා" බුදුන් වහන්සේ වෙයි!

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +1

      ඇස් කියන්නේ භ්‍යෙතිකයක් විධියට හිතුවොත් ඔය වගේ අදහස් එනවා.😁

    • @newsummer4461
      @newsummer4461 3 ปีที่แล้ว +1

      @@user-oq4ry1ws3eඋම්බෑ නොකිය හොයල බලපන් බුදුන් වහන්සේ එක පාරක් දෙපාරක් නෙවේ ආකාසෙ තරු කැට ගානට ඇස් දන් දීල තියෙනවලු.

  • @ChannaChannaChanna
    @ChannaChannaChanna 3 ปีที่แล้ว +2

    Great discussion. Thank you.

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 3 ปีที่แล้ว +1

    Excellent excellent excellent what we expect is this type of discussions thank much

  • @malindagunasekara5450
    @malindagunasekara5450 3 ปีที่แล้ว

    godak watinawa meme dhamma sakchawa.meweni watina nawama u dewal thawath awsyai.theruwansaranai 🙏🙏🙏

  • @vijithsalgado3720
    @vijithsalgado3720 2 ปีที่แล้ว

    ඉතා වටිනා ධර්ම සාකච්චාවකි. ගරු ස්වාමීන් වහන්සේගේ ධර්ම අධ්‍යනය හා දැනුමත්, ඉන්දික මහතාගේ දැනුමත් ඉතා ඉහලය.
    උන්වහන්සේ බොහෝ දේ ටීකා හා සම්බන්ධ කර ගනිමින් කරුණු ඉදිරිපත් කළා. නමුත් උන්වහන්සේ අවබෝධ කොට දේශනා කලේ නම් ඉතා වටිනේය.
    එක් කරුණක් නම්, උත්පාද, තිති භංග ගැන කරුණු දැක්වීමයි.
    මා සවන්එ දුන් එක්තරා රහතන් වහන්සේ නමකගේ ධර්ම දේශනා අනුව (වසර 20කට අධික කාලයක් ආර්ය පර්යේෂණයේ යෙදුනු ), උත්පාද, තිති, භංග, එය එසේම වේ. විදර්ශනා ඥානයන්හි - උදව්‍ය ඥානය, භංග ඥානය හි දැක්වෙන්නේ, සාකච්චාවේ දැක්වූ ආකාරයටම නොව, උදය, වැය - උත්පාද හා වැය දක්වන්නේ පැවතීමය. වැය වීම් තුල ඉතා ක්ෂණයක් පැවතී භංග වේ. මේ සියල්ල ඥානයෙන් අවබෝධ කල යුතුය. අපට මේ ජීවිතයේ, ඉපදී, ජීවත්වී මරණයට පත්වීම හා සමානව, සිත තත්පර කෝටි ප්‍රකෝටියක් තුල මේ සියල්ල - උත්පාද, තිති, භංග - ක්‍රියාවලිය සිදුවේ.
    එබැවින් උත්පාද, තිති, භංග එයාකාරයෙන්ම පවතී.
    අටුවා, ටීකා, ටිප්පනි ආදිය ලියන ලද්දේ උගත් පෘතග්ජන බික්ෂුන් විසිනි.
    මේ සියල්ල ලියා ඇත්තේ ධර්මය අවබෝධ නොකරය. එමනිසා එහි කරුණු එයාකාරයෙන්ම හරි කියා ගැනීම දෝෂ සහගතය.
    මේ උතුම් ධර්මය අවබෝධ කල හැක්කේ ඥාණ මාධ්‍යයෙනි. චිත්ත මාධ්‍යයෙන් නොවේ. ඒ සඳහා ඥානය වර්ධනය කල යුතුය

  • @user-hr7fu3dk2k
    @user-hr7fu3dk2k ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nuwaravlog6095
    @nuwaravlog6095 3 ปีที่แล้ว +7

    වෙනත් ආගමික නායකයන් වගේද..තමන්ගේ ධර්මය තාර්කිකව විවේචනයට බදුන් කරන..?..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඔය පෞරුෂය මේ රටේ වෙන් කිසිම ප්‍රධාන ආගම් නායකයන්ට නෑ..

  • @therunner4044
    @therunner4044 3 ปีที่แล้ว +6

    දැණුමින් තොරවූ සාකච්ඡාවක් ගැනයි බහුතරයක් අපේක්ෂා කරන්නේ

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +8

    -මෙය බුද්ධාගමේ ඉතිහාසය හා සංවර්ධනය පිළිබඳ ඉතා රසවත් ධර්ම සාකච්ඡාවකි. කෙසේ වෙතත්, ඉදිරි සාකච්ඡාවලදී, බුදුන්ගේ ඉගැන්වීම්වල ප්‍රායෝගික භාවිතයන් ගැන වැඩි විස්තර දැනගැනීමට මම කැමතියි.

  • @harshanabandara9860
    @harshanabandara9860 3 ปีที่แล้ว +3

    ධර්මය පිළිබඳ ගැඹුරු අධ්‍යනයක නිරත තරුණ භික්ෂු පරම්පරාවක් සිටීම සතුටට කාරනයක්.....ඒ උතුමන්ට දාර්ශනික වේදිකාවක් නිර්මාණය කර දීම පිළිබඳ Sathya Vlogs නාලිකාවටත් , සුසන්ත මහතාත් තොටවත්ත මහතාත් ඇතුළු සැමට ස්තූතිවන්ත වෙනවා....

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ඔව් ඉදිරියේ දින කීපය තුල නව ස්වාමීන් වහන්සේලා දැකගතහැක.......

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා සංවාදයක්.🙏🙏🙏

  • @buddhikamallawa
    @buddhikamallawa 2 ปีที่แล้ว

    සර්පයා වලිගයෙන් අහුවුනාම මෙහෙම වෙනවා..
    සම්මාදිට්ඨික වේවා!
    ත්‍රිහේතුක වේවා!

  • @dhammasiddhi
    @dhammasiddhi 2 ปีที่แล้ว

    බොහෝම අගෙයි... 💐

  • @anilkumara3270
    @anilkumara3270 3 ปีที่แล้ว +12

    දෙන්නා තරගෙට දැනුම විසිකරගන්නවා

    • @savesrilankaa
      @savesrilankaa 3 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      එකෙක් මොට්ටයෙක් වූ කල වැය වන්නේ අපේ කාලයයි.

    • @sandanifrando5813
      @sandanifrando5813 3 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel Oba mottiya 😜

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว +2

    Budu haamuduruvo saamaanya manushyayek neveyi aashcharyavath manushyayek (achchari manussa suththa)

  • @gihannicholas8983
    @gihannicholas8983 3 ปีที่แล้ว +1

    මෙ⁣ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නම දන්වන්න කරැනාකර...

  • @vishakaupuli1597
    @vishakaupuli1597 3 ปีที่แล้ว

    Itha watinawa theruwan Sarenai

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 3 ปีที่แล้ว +2

    වටිනා සාකච්ඡා වටයක ආරමිිභක් සේ දැනේ . ස්වාමීන්වහන්සේගේ දහමිි දැනුම අතිශය සුන්දරයි . ලෝකෝත්තර මග හෙලිකර ගැනීමට පිටුවහලක් වෙිියයි බලාපොරොත්තු තබාගන්නවා . නාලිකාවට ගොඩක් ස්තුුතියි . පිංසිදුවෙිිවා .

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chanukadesilva9604
    @chanukadesilva9604 2 ปีที่แล้ว

    Oba wahanse wage darmadara wahansela soya me wahi thiyena darmaya alokamath karann sathya vlogs u tube channel diyunu wewa.

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 3 ปีที่แล้ว

    ඔබවහන්සේ දේශණාකරන ධර්ම දේශණා තිබෙිිනමිි අසන්න කුුමයක් සදහන් කරන්න . පිංසිදුවෙිිවා .

  • @hmherath7753
    @hmherath7753 3 ปีที่แล้ว +1

    එක ක්ෂණයක් තුල හටගන්නා සිතිවිලි නැවැත්වීම ද ශුන්‍යත්වය කියන්නේ එසේ නතර කරන්නෙ කේසේද . එසේත් නැතිනම් හටගන්න සිතුවිලි සිතුවිල්ලක් ලෙස පමනක් දැකිමද .
    "සිතුවිල්ලක් පමණක් කියා තේරුම් ගැනීමත් සිතුවිල්ලක් නේද ". පහදා දෙන්න . අපේ හාමුදුරුවෝ මාගේ ප්‍රස්නය දැක්කනම් ලබන වැඩසටහනින් පැහැදිලිකර දෙන්න.තෙරුවන් සරනයි

  • @damathmendis3840
    @damathmendis3840 3 ปีที่แล้ว

    Some times we cannot follow the words because Indika try to trace on what Thro (or the other person) is telling. The result is we cannot understand what both told. Please talk one person at a time.

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +7

    ලෝකෙම තියෙන ආගම් 4000න් 3000 පමණ මම හිතන විදිහට ලෝකෙ දෙවි කෙනෙක් මැව්ව කියල තියෙන්නෙ.ඒත් ඒ මැව්ම්කරුවන් තවම පැමිණිනේ නැහැ.🙏☸

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว

      දෙවියන්ගේ ආදිපත්‍ය නැති දෙයක් නෑ. දෙවියන් පරිශුද්ධය්. ඔහුට කිසිම දේක අවශ්‍යතාවයක් නැත.

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 ปีที่แล้ว +1

      @@muhammadmafaz8530 නැති දෙවියකු⁣ට අවශයතාවයක් නැ තමයි..!

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว

      @@nuwaravlog6095 ඔප්පු කලොත් දෙවියන් පිළිගන්නවාද?

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 ปีที่แล้ว +2

      @@muhammadmafaz8530 අපේ නෑ මට ඕනේ දෙවියන් මුණ ගැහිලා රහසක් කියන්න...!

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว

      @@nuwaravlog6095 එහෙනම් දෙවියන් පිලිගන්න්නවා නෙ?

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +4

    හාමුදුරුවෝ වැරද්දක් සිදුවෙලා තියෙනවා කියල
    දකිනවා, ඒ දේ බහුතරයක්
    දකින්නේ නැහැ, වැරැද්ද වැරැදී
    ලෙස නොදැකීම ලොකුම වැරැද්දක් , එනිසා සතුටු විය හැකිය.

  • @prasannalankadikara6036
    @prasannalankadikara6036 3 ปีที่แล้ว

    තොටවත්ත මහත්මයාණනි ඔබගේ දැනුම අපි ඉතා අගය කරනවා, නිකන් ඉන්න කම්මලිනම් තව දැනුම ලබා ගන්න වෙන විෂයන් ඉගෙන ගන්න, කාලය අනවශ්‍ය දේට මිඩංගු නොකර

  • @udarabroo
    @udarabroo 3 ปีที่แล้ว +1

    බුදුසරණ

  • @n.s.weerasooriya8317
    @n.s.weerasooriya8317 3 ปีที่แล้ว +1

    Obawahanse athi vishisty budun wahanse melowa pahala wu ye dukin medaweemata misak sasara pawathlnna dahamak dedana karannatsa nowana bawa nirbhywa deshana kala

  • @maheshchathuranga3020
    @maheshchathuranga3020 3 ปีที่แล้ว

    Greatly appreciate 🙏🙏🙏🙏🙏

  • @darshanadarshana5152
    @darshanadarshana5152 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි

  • @liyanageeradha1168
    @liyanageeradha1168 2 ปีที่แล้ว +1

    මට දැනෙනවා මෙහෙම දෙයක් ඉන්දික මහත්තයා මනස විසිරෙන විට භවය උප්පත්තිය වැඩි වෙනවා මනස ඒකග්ර තාවය පවත්වා ගැනීමේ දී උප්පත්තිය අඩු වෙනවා නේද මේ කරුණ ගැන බලන විට මනෝ කය ම නේද උප්පත්තිය අඩු වැඩි කරන්නේ එතකොට නිවන යනු තනි මනෝ කය නොවෙයි නේද

  • @inspiracitycollege-monarag4500
    @inspiracitycollege-monarag4500 3 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @athulacolombage6594
    @athulacolombage6594 3 ปีที่แล้ว

    Hondai ! Thawa hoyamu...

  • @wltgp
    @wltgp 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන ධර්ම සාකච්ඡාවක්. ඒත් අර තොටවත්ත කියන පණ්ඩිත ගොන් බූරුවා නිකන් බොරුවට, එහෙමයි එහෙමයි එහෙමමයි එහෙමයි කිය කිය බොරුවට රඟපානවා.. ඉන්දික ගොන් වැඩ කරන්න එපා.. තමුසේ සියල්ල දත් පණ්ඩිතයකු වුණාට අපට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා.. ලස්සන සාකච්ඡාවක් කරනකොට පැන පර පුක දෙන්නැතුව පොඩ්ඩක් අහගෙන ඉන්නවා... අපේ ආතල් කඩනේ නැතුව.. රඟපාන එකෙත් සීමාවක් තියාගන්නවා..
    හාමුදුරුව හාමුදුරුවන්ට ලොකු දැනීමක් තියෙනවා.. වහන්සේට ගොඩක් පින් අපිත් එක්ක දැනුම බෙදලා දුන්නට.. ඔබ වහන්සේට බුදු සරණයි, 🙏🙏🙏 පරිස්සමෙන්, නිරෝගී සුව පතමි.. ❤

  • @maheshchathuranga3020
    @maheshchathuranga3020 3 ปีที่แล้ว

    walasmulle gunarathana hamuduruwoth ekka sakachchawak karanna puluwannam... 🙏🙏🙏🙏🙏🙏💫

  • @tharangabandara1189
    @tharangabandara1189 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว +1

    Sthithiyak nethnam kohomada ruupaya chiththakshana 17 k pavathinne. Sitha kudaa kshana 3 kata beduve ayi kshana 2 kata nobedaa?

  • @sunilariyaratne6227
    @sunilariyaratne6227 ปีที่แล้ว

    Sarli gaburi..🎉

  • @jeffery9781
    @jeffery9781 3 ปีที่แล้ว

    සුසන්ත මහතා. සුපුරුදු පරිදී TH-cam advertisment හරහා අනුග්‍රහය දෑක්කුවා. 🌹🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය ඔබේ කැපවීමට....

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 3 ปีที่แล้ว

    Sathya Vlog the great 🌻

  • @gavishkasenanayake8943
    @gavishkasenanayake8943 3 ปีที่แล้ว +1

    පහුගිය කොරෝනා දවස්වල ඉන්දියාවේ දේව පිලිම තොග පිටින්ම ගංගා වලට විසි කරනවා අපි ඇස් වලින්ම දැක්කා

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Godak vatinava bohoma sthuthi

  • @bihansithmandhiveharischan2473
    @bihansithmandhiveharischan2473 3 ปีที่แล้ว +1

    Tripitaka panatha gana obe adahasa kiyannako. Please please thotawaththa sir.

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +1

    💮🌸🌼💎🙏🙏🙏

  • @sixten1145
    @sixten1145 2 ปีที่แล้ว

    time aka 20.11 baladi hitenwa hamuduruwange denumada netam isaraha tiyena bord akak balan kiyanwada kiyala

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +4

    දැනුමක් තුල සාකච්ඡාවක් .අපි කැමති දැනුමක් නොව දැක්මක් තිබෙන පුායෝගිකව අසන්නාටත් පුයෝජනවත් උත්තමයෙක් සමග සාකච්ඡාවක් කලානමි. බුදුපියාණන් මනුෂ්‍ය යෙක්ද?කිසිම ලෝකයකට අයිති නැත. මනුෂ්‍යයෙක් නමි බුද්ධ නොවෙි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      බුද්ධත්වය බුද්ධියේ ප්‍රතිඵලයක්. බුදු උනා කියා භෞතික ශරීරය වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මනුස්සයෙක් තමයි.

    • @sandanifrando5813
      @sandanifrando5813 3 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel buduwarunta thiyenne darmakayak vithari😌

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 3 ปีที่แล้ว

    මේ ස්වාමීන් වහන්සේගේ දේශනා youtube එකේ නෑනෙ....

  • @dilummahesh8074
    @dilummahesh8074 3 ปีที่แล้ว +5

    සමන්ත බද්‍ර හාමුදුරුවෝ සමග සාකච්චාවක් ගේන්ඩ..

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +1

    💛💛💛💛💐💐💐

  • @priyanthakothmale433
    @priyanthakothmale433 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @arterynosferatu672
    @arterynosferatu672 3 ปีที่แล้ว

    Best

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 ปีที่แล้ว +1

    🌺🌺❤❤🌺🌺

  • @sandunthilina4978
    @sandunthilina4978 3 ปีที่แล้ว +3

    උප්පාදො පංඤ්ඤායත,වයෝ පඤ්ඤායති ,තිතස්ස අංඤ්ඤතත්තං පංඤ්ඤායති

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว +2

    අනේ මුවා..

  • @n.s.weerasooriya8317
    @n.s.weerasooriya8317 3 ปีที่แล้ว

    Tjotawaththa mahathmayanini digatama mun wahanse samaga sakachcha thiyanna asruthwath pruthagjanyata daham asa phala wevi ada kalaye athalosasak pamana wu arrayan wanselagen kenek bawa mata wetahe siylu sathwayo nibbana parama sukhayen suikhtha thara wethwa

  • @RRashinda
    @RRashinda 3 ปีที่แล้ว +2

    සක්කාය දිට්ටිය යනු ..th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html

  • @slb4842
    @slb4842 3 ปีที่แล้ว

    Sowan unama sakkaya dittiya nathwenwada ? Sakkaya dittiya Tynwa kyla Therum yanwa witarada ? Danna kenek uththra denna.

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 3 ปีที่แล้ว

    Lord Buddha kiyanne Samanya kenek Neme..un wahansege Bala parakramaya anantayak dakwada vihide..unwahansege deyana shaktiya asama Sami..

  • @priyanthakothmale433
    @priyanthakothmale433 3 ปีที่แล้ว +1

    🤙🤙🤙

  • @JANIRU219
    @JANIRU219 3 ปีที่แล้ว

    Sathya hamuwevi ...

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 ปีที่แล้ว

    බුද්ද දේසනාව අනුව මහාන වතට පැමින සාස්ත්‍රීය ඉගෙන ගැනීම හෝ උගන්වීම ,වැටුපට මුදලට දර්ම දසීම වැනි බෝහො කාරනා තිබෙනවා අකැප කාරනා.
    බුදුන්ගේ කාලයේ නිවන් දකින්න මහාන උනා බෝහෝ හිමිවරු,පිරිසක් සිව්පසයට ලොල්වී මහාන වී ඇතිබෙව පෙනෙනවා.
    ලව්කික තනතුරු ලබන්නේ පුතුජන මනසෙන් මිදෙන්න අසමත් වූ හිමිවරු. මොන දර්මකාරනා කිව්වත්,ලිව්වත්,නිවන ගැන සිතන්න පටන්ගන්නේ සෝතාපන්න පලයෙන් මෙපිටයී.

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 3 ปีที่แล้ว +3

    සමන්ත භද්‍ර හිමි එක්ක කරන්න නැද්ද 😭එකක් ඕනි දැන්

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 3 ปีที่แล้ว +2

      සමන්..... ගේ බණමයී ඔබ ඉල්ලනේ, සමාජයේ සීටීන ගීහී පැවදී උතූමන්ට අපහාස කරන්නේ නැතී සාකචිචා වලට කැමතී නෑ නේද ?
      මීනීසූන්ට බනීන මාරයා ගේ ගොදුරට නොයා මෙවැනී ඒවාත් බැලූවොත් නරකද ?

    • @CeylonTiktok6507
      @CeylonTiktok6507 3 ปีที่แล้ว +1

      @@nishanthasenavirathna9122 ස්තුතියි.උන් වහන්සේ දෙයක් කියනවා කියලා මට දැනෙනවා එකයි උන් වහන්සේව ගෙන්න කියන්නේ.. මේ කළු සුදු ලෝකයේ ඇත්ත හොයගන්න අවශ්‍යයි.

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +2

      උන්වහන්සේ සමග ධර්මය පිලිබදව සාකච්ඡාවක් ඉල්ලමු.අරයගෙ මෙයාගෙ අඩුපාඩු උන්වහන්සේ ගෙන් අහන්නෙ නැතුව .

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 3 ปีที่แล้ว

    Oba vahansela vani gambada uthum darmayak pili padinna godak pin karanna oona,dan nagaraye pawa paw kaara bisnes karana siwru da gaththu bala looba kooti pathi viyaparikayo inne siwru ves gaththu,a aththo atha harimak nathuva yudde karanava,ethin bawddaya hari pare yaida?

  • @phindramalkante9185
    @phindramalkante9185 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤👍

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว

    Sakkaya ditthiya yanu upathe sita maranaya thek ho maranayenuth vinaasa novana AATHMAYAK thiyenava kiyana adahasayi.
    Maranayedee aathmaya merenavaa yanu uchcheda drushtiyayi. Maranayedee aathmaya merenne netha yanu shaasvatha drushtiyayi.
    Me dekama pavathinne sakkaaya drushtiya nisayi .

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว

      ආත්මය එක් තැනක් සිට තව තැනකට ගමන් කරයි

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 ปีที่แล้ว +1

      @@muhammadmafaz8530 Aagam sambandha getumak ethi karanna mama kemathi nehe. Namuth budu dahame uganvana de kiva yuthuyi. Budu dahama hera anith siyaluma aagam vala aathmayak visvaasa Karanavaa.
      Samahara aagam vala maranin pasu aathmaya sadaakaalika devlovata ho apaayata yana bava visvaasa karanavaa. Samahara aagam vala aathmaya jeevithayen jeevithayata maaru vermin avasaanaye deviyan samaga ho paramaathmayata ekathu venavaa kiyaa visvaasa karanavaa.
      Budu dahama anuva lokaye thiyena hema dema mohothak paasaa ethi vemin nethi vemin paramparaa vashayenuyi pavathinne. Onama deyaka apata penena venas veema sidu vanne me nisayi. Mohothak paasaa sidu vana ethi veema nethi vema apata penenne neththe ehi siyum kama nisayi. Ape shareereyatath sithatath meya sidu venavaa. Eka sirurak eka sithak lesa penenne ethi veeme nethi veeme vegaya nisayi. Anaathmayi kiyanne enisaa. Keneku merena vita sirurata sambandha vee ethi vana sith paramparaava kedenavaa. Namuth avasan venne nehe. E sirurata sambandha vee ipaduna avasaana sithata pasu sith paramparaave eelanga sitha anthimata idiripath vuu karmaya anuva vena sudusu thenaka upadinavaa. Ethana minis mav kusak devlova ho bambalova venna puluvan.idiripath vune honda karmayak nam. Idiripath vune naraka karmayak nam thirisan sathekuge kusaka ho biththarayaka ho apaayaka ho pretha siruraka venna puluvan.
      Aluth sirurak nisaa issella kenaama kiyannath behe. Ekama sith paramparaava nisaa vena kenek kiyannath behe. Mese sith paramparaava nosindee pavath8nne merena vitath pavathina balavath jeevitha aashaava nisayi.

  • @missmiss6938
    @missmiss6938 3 ปีที่แล้ว

    Ane minisune no Danna DeWalt kiya Liya sansare m akusal nokarganu

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 ปีที่แล้ว

    Watinawa me wedasatahan siyallama

  • @user-uw5uw1sc2d
    @user-uw5uw1sc2d 3 ปีที่แล้ว +2

    ඉන්දික💮🌸 පුතේ අපේ රට බේර ගන්න එන දියසෙන් කුමාරයා ගැන කියලා දෙන්නකෝ අපිට 💐🌺

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +4

      පිස්සුද හැටිද? මේච්චර විද්‍යාත්මක ධර්මයක් අස්සේ මිත්‍යාදිට්ටික කතා අහනවා.රටකට හරියයිද ඉතින්..

  • @STONEcreator999
    @STONEcreator999 3 ปีที่แล้ว

    Deviyo mauve manussayo...

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    බුද්ධ දේශනාව ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස අයට නොවේ,, බුදු කෙනෙක් සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යැයි පෙන්වාදි සුතවත් අරියශ්‍රාවකයින් බවට පත්කරන්නේ මෙය ශ්‍රවණය කරවීමෙනි, ඔහුන් බුදු නියපිට පස්මෙන් අතලොස්සකි,,!! ,, ඔබ බුද්ධ දේශනාව නැමති සං ගායනාවක් ,,,! සං දේශනාවක් අසා තිබෙනවාද,,? එය අන් දේශනාවක් නොවේ ,, එකයි ප්‍රඥාවන්තයින්ට මිස මෝඩයන්ට නොවේ කියා දේශනා කරනුයේ ,, ඔබ අනේකජාති සං සාරං ගාඨාව දන්නවද ,,? එහි තියෙන සංදාවිස් සං අනිබ්බි සං ආදි සං පද 07 දන්නවාද,,,,? බුදු පියාණන් වහන්සේ කෙනෙකු පහලවී දේශනා කරන රාග දේශ මෝහ නැමති හේතු 3 ඔබ දනිද,,? එය තේ,, සං යනුයි,, ස්වාක්කාතො භගවතා ධම්මෝ සං දිට්ටිකෝ දන්නවද,,? ගච්චාමි චරනං සං ඝං දන්නවද,, ?ඔබ සං මා දීට්ටියේ සිට සං මා ඥාන සං මා ප්‍රඥා දක්වා වු දස අංගය දන්නවද,, ? චුල්ලහස්ති පද උපමා සූත්‍රයේ සං දෙස්සේති සංමාද පේති සං උච්චේදේත සං පහංසේති යන සං පද 4 දන්නවද ,,? සං සාරසාරෝ ගාතාවේ සං අසං විසං ඇතුල සං පද 24 දන්නවද,, දුර්ලභ බුද්ධ දෙශනාවේ ද්වතාවය , තිපරිවට්ටය ත්‍රිලක්ඛනය, පින සහ කුසලය, හා චතුඅරිය සච්ච ඔබ නොදනි,?? බුදු දහම ආගමක් නොවේ ,! මාර්ගය සිල්වතක් ද නොවේ,,! එය දන්නවද ,,? අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කරන පරමගම්භීර අචින්ත්‍ය මාඝධි බුද්ධ භාශිතය සුව අසුව දහසක් ධම්මස් කන්ධයයි ,!! එහි ප්‍රතිපදාව රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ලෙස රාග දේශ මෝහ බව උපදින තැන කයකර නසන, අර්තයෙනි,එහි පලය නොබැදිමයි,,!! මෙය ග්‍රන්ථ ධුරය පුරා උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කරන්න නොවේ , ජනප්‍රියත්වයට , පිරිකරට, මුදලට වෙහෙරවිහාර ගේට්ටු ප්‍රාකාර හදන්න බුදු බන කියන , රටරාජ්‍යවල සුරසැප විදීමට , නොවේ,,!! ඇතමෙක් ගස්මුල්වල හුලංඇදීම පිටකිරීම තුලින් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් තුල දපල තපල නිවන් දකින්න උත්සුක උනත් ලැබෙන්නේ අසංඥාව විසංඥා බ්‍රග්මලෝක යෙයි අතරමං වීමයි,, කෝ නිවන් දැක්කද,,? නෑනේ, ඉතිං හැමදාටම තියෙන්නේ ඔය ආමිස පින්කම්කර, බෞතික ලෞකික දෙවිමිනිස්සැප නැමති පැවැත්මෙහි අතරමං වීමයි,, එය මෝහ අදුරෙ හදන බුද්ධ ආගම ඇතුලු සියලු ආගමය ,,? ඒ උතුම් හේතුපල දහම විපරිණාමයේ නියත පලයෙනි,, පටිච්චසමුප්පාදය යනු හේතුපල දහමයි ,, ඉතිං දහමට පැටලුනොත් දැන හෝ නොදැන කරන කියන සිතන හේතු වලට පල උරුම වෙන්නේ ,, ඒ ,,ඒ අයටයි ,, එයයි බුදුවරුන් දේශනා කරන හේතුපල දහම ,, හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ලෙස මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් මතුකරද්දි,,, අද ග්‍රන්ථ ධුරයෙන් උගත් කමින් බුද්ධිමත් කමින් මත්වු බමුනන් ධම්ම හා ඉතිහාස විකුර්තියක් සේ සම්මත ම්සදූටු සමාජයට කියාපෑ මිසදුටුවකි , පෙරපින් ඇති ප්‍රඥාවන්තයින් තේරුම් ගනිත්වා ,,!! සුවපත් වේවා ,,!! අසරන අස්සුතවත් අය, siri dhesaye arutha පරිශිලනය කර සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු vidios 8 බලන්න ,

    • @savesrilankaa
      @savesrilankaa 3 ปีที่แล้ว

      MEE GON WAHANSE WIYATH MAGA, 😀 😀 😀 😀 😀 😀 😀

    • @savesrilankaa
      @savesrilankaa 3 ปีที่แล้ว

      SAN HU......,😎😎😎😎😎😎

    • @siridesayearutha
      @siridesayearutha 3 ปีที่แล้ว +1

      @@savesrilankaa මධුවාමංඥතී බාලෝ,, විපාකය නොතේරෙන කම් පට්ට චූන් ,, ගෝතම සම්බුදු සසුනට විනකර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න දීර්ඝ කාලයක් සතරඅපාය මහගෙදර කරගෙන වැයකර ගෙවන්න වෙයි,, ඔය ගොං ආතල් දෙන්නේ මනස උම්මත්තක වෙනකොටයි,, දහම එක්ක සෙල්ලම් කර්න්න එපා ,, ප්‍රඥාව පහලවේවා කියා අධිස්ටානය කරමි

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      😂😂 සං

  • @missmiss6938
    @missmiss6938 3 ปีที่แล้ว

    Ane mat nam therune budupiyanan get denumat daham at wada ad kalye bauddayan kiya Ganna moad bauddayan inna bawak pene den balan giyam buraduntath wada ugthun bihiwee athi bae pene

  • @hmherath7753
    @hmherath7753 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකේ කෑලී කපන්න එපා..... සම්පුර්ණ විඩියෝ එකම දාන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      කපපු දේ මොකක්ද පැහැදිලි කරන්න .

    • @hmherath7753
      @hmherath7753 3 ปีที่แล้ว

      @@sathyavlogs841 කතාව වෙනම සහ විඩියෝ එක වෙනම යන පොඩි කොටසක් දැක්කා . 💞💞

  • @kameldilhara7589
    @kameldilhara7589 2 ปีที่แล้ว

    හිස මුඩු ගා කසාවතක් හැදගත් පම්නින් ම බුදුරජාණන් වහන්සේ ගේ භික්ෂුවක් වන්නේ නැත .
    ☝️😌මෙයා කියන විදිහට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නම් ඇයි බුදුරජාණන් වහන්සේ ට (අසම සම ) කිව්වේ ඇයි ??????😊☝️

  • @samanthapkumara3632
    @samanthapkumara3632 3 ปีที่แล้ว

    Redda

  • @The_Mind_Journey
    @The_Mind_Journey 3 ปีที่แล้ว +1

    හොදයි සාකච්චාව... ඔයාලා අර වැලිමඩ සද්දසිල හාමුදුරුවෝ ගැන video ඒක දාන්නකෝ please අපිට දැනගන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      පෝන් නම්බර් අනුග්‍රහය .

    • @The_Mind_Journey
      @The_Mind_Journey 3 ปีที่แล้ว

      @@sathyavlogs841 මගේ phone number එකද ඉල්ලන්නේ

    • @The_Mind_Journey
      @The_Mind_Journey 3 ปีที่แล้ว

      @@sathyavlogs841 0774411600

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +4

    මෙලෝ රහක් නැහැ.දැනුම වැඩක්නැහැ .දැක්ම පමනයි අපට ඔිනේ

    • @ShathuraVlogs
      @ShathuraVlogs 3 ปีที่แล้ว

      දැනුම නැතුව දැක්මක් තියෙන්න පුලුවන්ද? 🤔

    • @dineshkumara5515
      @dineshkumara5515 3 ปีที่แล้ว

      අවබොධය යයි වැදගත් දැනුම අවශයයි දෙයක් තෙරුම් ගන්න

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว

      දැක්ම වැදගත්

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 ปีที่แล้ว

      ගොන් වස්සා😀😀

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      දැනුම අවශ්‍යයි ගොං වස්සො

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว

    නෙ තෙ කාමා යානි චිත්‍රා ලොකෙ
    (මෙ ලෝකයෙ තිබෙන චිත්‍ර කාමය නොවෙයි )
    සංකප්ප රාගෝ පුරි සස්ස කාමෝ
    (පුරුෂයාගෙ මනස තුල හටගන්නා සංකල්පයටයි,රාගයටයි කාමය කියයි)
    තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකෙ
    (ලෝකයෙ චිත්‍ර තියෙනවා )
    සංකප්ප රාගෝ පුරි සස්ස කාමෝ

  • @pradeepperera2001
    @pradeepperera2001 3 ปีที่แล้ว

    Indika mahathata kakula wanane nathiwa sanwarwa inna kiyanna!

    • @980prasad
      @980prasad 3 ปีที่แล้ว

      Indikage kakula balanne nathiwa e denna kiyana dewal ahannako 👍

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว

      හඳ පෙන්නුවම ඇඟිල්ල බලනවා වගේ

    • @sandanifrando5813
      @sandanifrando5813 3 ปีที่แล้ว

      Uthejanayak ganna indika😜

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +1

    තිත්තගල්ලේ හාමුදුරුවෝ එක්ක කරපු සාකච්ඡා වේ ධර්මය ගැන කතා කලේම නැති තරම්.අරයගේ මෙයාගෙ අඩුපාඩු ගැන උන්වහන්සේ ලගෙන් විමසන එක වැරදි .ඉක්මනින් සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවක් කරනවද.බුද්ධ දර්ශනය පිලිබදව දැනගන්න යි අවශ්‍ය .නැතුව දේශපාලුවෝ ,එක එක හාමුදුරුවන් ගේ චරිත ගැන උන්වහන්සේ ලගෙන් අහන්න එපා.ඕපදූප කුණු වැඩක්ම නෑ

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +1

    කාලයක් අවකාශයක් නිෂ්චිත නැතිකොට සක්කාය දිට්ටියක් කොහෙද... සක්කාය දිට්ටිය අමුම අමු අවිද්‍යාවයි... අවිජ්ජා සමුදයා රෑප සමුදය වෙයි රෑප සතර මහා භුත හා ප්රසාද රෑප වෙයි ඒ දෙක එකතුවෙන් ලෝක සමුදයවෙයි
    අවිද්‍යාව තේරැම් ගැනිමෙන් ලෝක නිරෝධවෙයි....ලොක නිරෝධ වනවිට මමද නිරෝධවෙයි ...නිවන නම් එයයි

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +2

    මහාමායා දේවිය අඨිඨාංග සිල් රැකල ඉන්නවිටද සිද්ධාර්ථ කුමරු පිලිසිද ගත්තේ.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +1

      ගත් බව දැනගත්තේ..

    • @indikawitharana2612
      @indikawitharana2612 3 ปีที่แล้ว

      Atasil rakila thiyenawa hodata

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      යුක්තාණුවක් හටගන්න පැය 24කට එහා යනවා.
      ඉතින්?

  • @nilushikabenaragama6376
    @nilushikabenaragama6376 ปีที่แล้ว

    ඛුදූහමදුරුවො,කෙනෙක්, නොවයි,ඒ,ගැන, කිවුවෙ, උපකට,උපත,ඇහැව්වා, උන්වහන්සේ, ගෙන්,ඔඛ,මනුෂ්‍යයෙක්, ද,දෙවියෙක්, ද,බ්‍රහ්මයා, ද,යකෙක්ද,,මාරයාද,ඛුදූන්, වහන්සේ, දේශනා, කළේ, ඒ,කිසිවෙක්,නෙවෙයි, කියල, උපක,කිවිවෙ,ඔඛ,එහෙනම්,, සියල්ලම,දිනලා,අනන්ත,ජින,කියල,, ,බුදුන්, මනුෂ්‍යයෙක්, දෙවයෙක්,බ්‍රහ්මයෙක් , යකෙක්,මාරයෙක්, වෙන්න,ලෝභ,ද්වේශ, මෝහ,තියෙන්න,ඕන,උන්වහන්සේ, ඒ,සියලෙන්ම,නිදහස්, මම,මගේ, තියෙන්නෙ, කාලයත්,එක්ක,බුදුන්, වහන්සේ,කාලයෙන්, නිදහස්, ධර්මය, අකාලිකයි, කාලයෙන්, නිදහස්, වුන,,කෙනෙකුට,මේ,ප්‍රස්නෙ ට,පිළිතුරු,දෙන්න,බැහැ, සත්‍යය, ගවේශී, සිරිවර්ධන, උතුමාණන් ගේ,ධර්ම, දේශනා, අසා,ඛලන්න, මේජීවතේදීම, බුදුන්, දැකිය, හැක,ඇස්, ඇත්තෝ, ඤාණවන්තයෝ, මේ,ධර්මය, දකිත්වා

    • @nilushikabenaragama6376
      @nilushikabenaragama6376 ปีที่แล้ว

      සමා,වෙන්න,ඉහත,ප්‍රකෑශනයේ,කාලයෙන්, නිදහස් වූ,කෙනෙකූට,මිස,කියල, නිවැරදි, වෙන්න,ඕන

  • @civilengineering3292
    @civilengineering3292 ปีที่แล้ว

    Booruwo dennek samaga thotawatutha