ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉන්දිකගේ දැනුම විශිෂ්ටයි, නමුත් අවබෝධය අල්පයි (මෙම සාකච්චාව තුලින් වැටහෙන පරිදි )
Yes.....Indika kiyawanawa witharai...awabodhayak na
ඇත්තම ඇත්ත
Arahath yaye sithana kenek tama ihalai kiyala kavamadakavath tarka karanne nehe. Meya Indika totavaththa mathage kata kramaya itha vedagath. Rahath yaye kiyanakenage vage malawa hitanakota ohu pissek. Thtavaththa Mahatawa allagena thanks karana pissa kohomada Rahath kenek venne. Eyama kegahamin Totavaththa mahathava mella karanna hedanawa. Perera kiyanna anu pissek
@@padmawijeratne8235 perera pissek
@@alawathugodarc6384 අලවතු ගොඩ මහත්මා ඔබේ comment වැදගත් උනත් මෙ සිංහල english කාටවත් කියවන්නබැහැ.thanks
රහත්භාවය උතුම් බවතේරෙයි බොහොම පින්සිදු වේවි .තොටවත්ත මහතා ටත් නිවන් අවබෝධ වේවා !
හරිම රසවත් 😍 මෙයාත් බුදුවෙලා කියල හිතාගෙන ඉන්නෙ. මෙයා පොත් වලින් ගත්ත දැනුමත් පටලවගෙන. පොත් බොරු කියනව විතරයි ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ.
නිවන කියන එක සරල දෙයක් නෙවෙයි.... ඒක අධ්‍යාත්මික දෙයක්..අත හැරීම ලේසි නෑ..මෙයාලා තදටම අල්ලගෙන...ඉතින් මොන රහත් බවක්ද?
ඔයමහත්මයා රහත්ධ අරහත්ද රහත්අරහත් දෙකක් නෙධ
ඉන්දික මහ්ත්තයා ඔයා තමාගේ මතය ඉදිරිපත් කරනව වගේම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න.සුසන්ත මහතා ට මෙ කරන කර්තව්‍යය ට ස්තුතියි .තෙරුවන්සරනයි .
හරිම අසංවරයි. මත දෙකම අසාර්ථකයි .....
Please read Sumannaphala sutta. Diga Nikaya 2 .Everything is in that sutta.
තර්කයෙන් නිවන් දකින්නට ගියවිට සිදුවන බරපතල හානිය.දැනුම දරාගත නොහැකිව දැගලීම . නාගසේන රහතුන් වහන්සේ හා මිළිදු රජුගේ විවාදය ආදර්ශයට ගන්න.
Well said
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
Hak hak.. abhidharmaya adagena naa nawa.. Buddha dharshanaya complected karala thiyenne abhidharma pitakayen. Meh dennata pissu.. tharka karala loke kaatawath wadak naa.. sutra pitaka walin eha gihin guu naaa gena .. moko dharmaya practice karanne nathuwa poth walin igena gena kiyawana seen eka thama penne
@@DG-mj5yf sri lanka
ඇත්තටම තොටවත්ත මහත්තයෝ මේ කරගෙන යන වැඩ පියව හරිම සාර්ථකයි අපි ඉස්සර ටීවි බලන්න යොදවපු කාලේ මේවට යොදවනවා
ගත යුතු දේවල් බොහොමයි.නොගත යුතු දේද බොහොමයි.වටිනා සාකච්ඡාවක්!
Medennata loku kali dekak denawako balan innatuwa
සුසන්ත මහත්තයත් ඉන්දික මහත්තයටත් v ස්තූතියි මෙවැනි වැඩසටහන් අපට නැරඹීමට සැලැස්වීම 🌹
ස්තුතිය අදහස් දැක්වීමට
හිත ඇත්නමි පත කුඩා ද? කෙනෙකුට නිවන දකින්න හැකියි..හැබැයි එය මහපොළොව සිට,තරැවක් දකිනව වගෙයි .. යමෙකු රාග, දේවෙිශ, මෝහ, පුත්යක්ෂ ලෙසට දුරැකරයි නමි..සැබෑම අවබෝධ ය එයයැයි හැගෙයි. සුන්‍යතාව ලෙස අදහස් කරන්නේ කුමක් ද? ඔවු නොවුන් තුල ඇති පැනයක් ලෙසපෙනෙයි...
මේක අහපු මමයි පිස්සා.සබ්බේ ප්රෘතක්ජනා උන්මත්තකා.
The discussion is good to expose and eliminate common untrue, mythical concepts in Buddhist literature understand the essence of the dharma.
ඇත්තටම,ඉන්දික මහතාගේ දැනුමෙන් තර්ක කළා වෛද්‍ය තුමා අවබෝධයෙන් නිවන් පැහැදිලි කලා.හරිම සතුටක් දැනුණා.බොහොම පිං.
Hoda tharkayak
වෙිනදාට වැඩියේන් අද වැඩසටහන ලස්සනයි තවත් වැඩසටහන් කිපයක්ම කරන්න හරිම ලස්සනයි මට නින්ද යාගේන අාවෙි නින්ද කොහින් ගියාද දන්නැ එතරමට ලස්සනයි තර්ක කරන්න ඔනේ වාද විවාද කරන්න ඔනේ එතකොටයි හරිම දේ මතුවෙින්නේ හරිම දේ සොයාගන්න පුලුවන්නේ හැමදේනාටම ජයවෙිවා උතුම් නිර්වාන සත්‍ය ලැබෙිවා කියන පැතුම තමයි මගේත් පැතුම.
ඉස්සර අපේ ආච්චි කිව්වා "උපාසක බක බක රා කෝප්ප දෙක දෙක". මට ඒක මතක් වෙලා හිනා ගියා
🙂
Sathya vlogs ස්තූතියි , ඔබ තුමන්ලට පුලුවන්නම් doctor එක්ක සමන්ත භද්‍රා ස්වාමින් වහන්සේවත් එකට සම්බන්ධ කර වැඩසටහනක් කරන්න, ඒක ගොඩක් වටිනවා, thanks
ඉන්දික මහත්තයා මතු කරන කරැනු වලින් ගොඩක් කරැනු එලියට එනවා අපි නොදන්න එයට බොහොම ස්තූතියි 🙏
ඉන්දික කියන හැම කරුණක්ම ඇත්ත නෙවෙ. බුදු වරු ඇවිත් අප්‍රමාදි වෙන්න කිව්වෙ..නැතුව බුදු වෙන්න කිව්වෙ නැ
Rahath bawayata path keneku ,sithuvili Raga desa moha...wala gatinak badinak na...sithuviliwala badinak pawathmak na ..kalin athma wala purudu paws, Rahathan wahanse pirinevimen pasu, sithuvili 0 nisa...nawatha uthpathiyak na...uthpalawanna theraniyata ,Kama hagimak na.. Mugalan hamuduruwo kalin magahariya...ath pasuwa awabodayen muhuna dunna...Uthpalawanna theraniy maga hariyath apahu muhuna Denna wenawa...EA nisa EA thathwayata muhuna dunna...theraniyata EA awabodaya athiwa hitye...
මගුල් තමයි....දැනුම් කුණු බක්කියක්.... අවබෝධයක් නෑ...
@@IndikaSugathapala සිරාවට..
නිවන කියන්නේ මේ භෞතික ලෝකයෙන් එහා තියන අවභෝදයක් , ඒ අවභෝදය ඉතා නිවැරදිව බෞතික ලෝකයේ බාවිතා කරන වචනවලින් පෙහෙදිලි කරන්න බැහැ . පොත් ලියන්න බැහැ. අවබෝදයේ හැගිම පෙහෙදිලි කරන්න වචන නැහැ ...සියලු දෙනාම කලයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කල මාර්ගයේ ගමන් කර ...නිවන තමා විසින්ම අවබෝද කිරීමයි....ඉන්දික...තමන් පොත්කියවල ලබාගත් දෙනුමේම හිරකාරයෙක් වෙලා ඉන්නේ .
Oba thuma hari🙏
th-cam.com/video/rI3dC4CNOno/w-d-xo.html
kalina arthvath da kalabala novei ediripathkarnnenam wadagath yaisithnava
පෙරේරා මහත්මයාගේ පලවෙනි පැහැදිලි කිරිම තුල සියලුම ප්‍රශ්නයන්ට පිලිතුර ලැබුනා.
පිළිතුරු කෙසේවෙතත් මේ දෙන්නම හෙනම විකාරයක පැටලිලා ඉන්නේ.
Dr කම අත හෙර ගන්න බෙරි උපාසක තෙම, අරිහත් වී අත? අනේ කාලේ?
උත්පලවණ්නා තෙරණියටත් මුගලන් මහරහතන් වහන්සේටත් තමන්ගේ කර්මයෙන් ගැලවෙන්න බැ.බුදුන්ටත් බැරිවුනා.පරිනිර්වාණයෙන් පසු කර්මය ට අහුවෙන සිතක් කයක් නැ.එතකන් බලගතු කර්ම ක්‍රියාත්මකයි..කෝම වුනත් මරු සංවාදය.අන්ත දෙකක ඉන්න දෙන්නෙත් එක තැනකට ගේන්න බැ ඒ මායාව දෙන්නම දකින්නැ..
ඉන්දික මහත්තයො ඔබ නියමයි රහතුන් යයිකියාගන්න හැමොම තමතමන්ට ඔන විදිහට පැවත්ම හදා ගන්නවා ඔබ ඉන්නෙ අවිද්‍යාවෙ කියකියා ඵතුමා කලින්කියපු බොරැටික අහුඋනානෙ රහතුන්ලා ගිහිජිවිතය ගතකරන කොට දහමට මොනවාවෙවිද ඉන්දික මහත්තයො මෙවගෙ තව ඉන්නවා අපිව අන්නද අය ඵයාලාවත් හොයායන්න ඔබට ධෙයිරිය ලැබෙවා
ANE MODAYO. UNDIKA WAGEMA MODAYEK.
තවත් මෝඩයෙක්
Dr you are hundred percent correct no body Niven or afahath only understand knowledge.everything enagy with mind,we are not talking engaging,anyway dr.correct, ,bring from experience otherwise you can’t understand
ඉන්දික මහත්තයා කියවලා වැඩි නිසා කියවනවා වැඩියි. ගිය ආත්මයේත් ඔය දේම කරගත් නිසා ධර්ම ඇස මෙන්ම මසැස ද නැතිවූ බව හැගෙනවා. ඔබට මේ ආත්මයේ දී ධර්ම ඇස විවර වේවා යි පතනවා. කියවීම අත්හැර දැන්වත් තමන් තුළින් අත් දකින්න පටන් ගන්න. කියවූ සියලු දේ අත් හරින්නනේ නැතිව ඒක කරන්න ලේසි නැහැ. තෙරුවන් සරණයි!
මසැස අහිමිවීම තුලින් ඔබට මට දැනෙන ඒ සංවේදී වේදනාව නොසලකා හරිමින් මෙලෙස අධ්‍යනය ,බාවිතය ,දැනුමි පරාසය තුලින් බියවී පලාගොස් නීවී සැඟව යන්නා වූ පෘතග්ජනයකුට වඩා ඹ්ඝයට බැස තවත් අය එතෙර කරන්නට උත්සාහයක නිරතවන වීර්යවන්තයෙකු මටනම් මෙයින් පෙනේ. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉන්දික මහත්මය අරහතවයෙන් භව නිරෝදය නොවන වග තර්ක ගෙනහැර නොදැක්වීම ඉතාමත්ම අවශය කාරනයකි. ඔබතුමන් පාර්ථනා කරන බෝධිය අනුව කිසිසේත්ම අරහත්වය තුලින් නිවීයන වග ඔබතුමනට ගෝචර නොවන වග මාගේ අදහසයි. එබැවින් ඒ ගැන විවාද කරලීම නරබන බොහෝ දෙනාට බරපතල අගතියක් සිදුවන වග මාගේ දැනීම හැටියට තේරේ. ගරු මහමයානනි අසන්නන් කෙරෙහි අනුකම්පාවෙන් එම විෂය ගැන පමනක් විවාද නොපවත්වන මෙන් ගෞරවනීයව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මෙයාල කවදද මේව අතෑරල නිවන් දකින්නේ 😥😭😭😠
බොහොම ස්තුති සුසන්ත මැතිදුනි , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , ඩොක්ට ඔබ තුමන්ටත්... තුණුරුවන්ගේ සරණයි ඔබ සැමට ...දායකත්වය දුන් ඒ මැතිණියටත් ...
අරහත් වෛද්‍යතුමා ගෙ පැහැදිලි කිරීම හේතුපල දහම ඉතාම නිවැරදි යි නිවන අවබෝධ යක් පමණයි
ඉතාමත් අනර්ගයි.හැමදෙනාටම ඉමහත් සේවයක් සුසන්ත මහත්මාගෙ මෙ වැඩසටහනෙන් ලැබෙනවා .ඒත් කිසිම පැත්තක් නොගෙන හොදට ඇහුම්කන් දෙනවානම් විතරයි .අරහත් උපාසක තුමාගෙ පැහැදිලි කිරිම පුයෝගිකව අත්විදින්න උත්සාහ කරනවා නම් මේ අපි ලෞකික සැප විදින සම්මත ලෝකය ඉතාමත් සාමකාමි උසස් මනසිකින් යුතුව ආදර්ශමත් ජිවිත ගත කරන්න ඉතාමත් පහසු තත්වයකට පත්වෙන බව නම් නොඅනුමානයි.ඉන්දික මහතා ඉදරිපත් කල තර්කයදඉතාමත් ශේුෂ්ංඨයි.අරහත් උපාසක තමාට ඉන්දික මහත්මා ඉදිරිපත් කරන සුත්රපිටක කතා කොහෙත්ම අදාල නොවන බව සත්‍යයක් උනත් ,සසරෙහි අතරමං උන අප වැනි විවිධ මට්ටම්වල මානසික මට්ටම් තඇති පුතග්ජන පුද්ගලයන් වෙනුවෙන් මිටවඩා තවටිකක් ඉන්දික මහත්මාගෙ අනවබෝදය ගැන පැහැදිලි කරන්න සබ්බෙ සත්තා ංඋන්මත්තකා උවත් පිස්සෙක් යනාදි ඉතාමත් ලාමක වචන පාවිවිවි නොකර එතුමාගෙ තරකයට කෙලින් පිලිතුරැ දෙනවානම් මේ වැඩසටහන තවත් පිවිතරැ පිරිසිදු මනසක් ඇති කරන්න ප්‍රේක්ෂකයන්ට කරන ඉතාමත් සැලකිල්ලක් ලෙස මට හිතෙනවා.ඉතාමත් වටිනා ලස්සනම ලස්සන වැඩසටහනක් කියල මගේ පුද්ගලික අදහස දක්වන්න කැමතියි.ඔබ තිදෙනාටත් කාර්යය මණ්ඩලයටත් නිදුක් නීරෝගි භාවය දීර්ඝායුෂ නිකෙලෙස් සිතින් අදිටන් කරනවා.යහපත් සියලු කටයුතු හිතනවාටත් වඩා හොදින් සාර්ථක වේවා.
දන්න දේ තුල නොදන්නාකම් නොදන්නා බව නිසා තර්ක විතර්ක කොතෙක් ගෙනාවත් නිර්වානයට තර්ක වලින් ලංවීම සිහිනයක්මයි.තමාව සොයා ගැනීම කරමු.
තොටවත්ත කතා කරනවට ප්‍රශ්න කරනවට මම නම් ආසයි දෙයක් ඉගෙන ගන්න පුළුවන්
රහත්වෙලාම තමයි දැනගන්න වෙන්නෙ එතකන් ඕඝතරණ සූත්‍රයෙන් පැහැදිලි කලා යැයි කියන පීනුවෙත් නැති නොපිහිනා සිටියෙත් නැති ඒ ධර්මතාව අනුගමනය කරල ඉන්න වෙනව හැබැයි, දැන් මනසට හොඳම සැහැල්ලුවක් දැනෙනව මේ සාකච්ඡාව අධ්‍යාත්මික ලෝකය ගවේෂණය කරන උදවියට හොඳයි.
මම දෙයක් කියන්නද සහෝදරය. බුද්ධත්ව පතාගෙන පාරමී පුරාගන උපදින අයෙකුට අරහත්වය විෂය නොවන වග මගේ අදහසයි. ඔවුනට කිසිසේත්ම අරහත්වය තුලින් පිරිනිවී යා හැකි වග ගෝචර නොවේ. එය මට හැගෙන ආකාරයට බෝධිසත්ව පිහිටීමකි. තෙරුවන් සරණයි 🙏🙏🙏
අරහත් උපාසක කෙනෙක් කවදාවත් බිහි වෙන්නෑ ගිහි කෙනෙක් අරහත් උනොත් එයා එදාම පිරිනිවන් පානවා මේ තොටවත්ත කියන්නෙ මහ මෝඩයෙක් .............
සුසන්ත මහතටත් නිවන් සුව අත්වේවා !
ව්ස්වාස හා පිලිගනිම් වලින් ඉවත් වන්න බුද්ධ කියන්නෙ ස්වාභාවයක් පමනයි දැනුමෙන් අයින් වන්න
සුසන්ත මහත්මයා නියමයි... ඉද හිට තීන්න ඕන මේ වගේ වචන හරබ... තෙරැවන්සරණයි!
අපිත් කතෝලික අපි බුදු හාමුදුරුවන්ට ගොඩාක් ආදරෙයි. මේ කියන විදිහට රහත් වෙන්න පුළුවන්ද දාන්නේ නැති හින්ද අහන්නේ මම දන්න විදිහට බුදු හාමුදුරුවෝ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු නේද බුදු වෙන්න. මේ ඩොක්ටර් කියන කෙනා හරි ලේසියෙන් රහත් වුනාලු ඒක ඇත්තද මම දාන්නේ නැති හින්දයි අහන්නේ දැන් ඉන්න හැමෝටම ලේසියෙන්ම රහත් වෙන්න පුළුවන්ද?
ඉතාම සාර්ථකයි සුසන්ත මහතා
නිවන් බව අවබෝධ වේවා
සුසන්ත මහත්මයා පොතපතේ දැනුමෙන් පිරි තොටවත්ත මහතා සමග තවත් එවැනි අය පමණක් සංවාද සඳහා යොදා ගැනීමට කටයුතු කරන්න එවිට පෘථග්ජන අපේ විඤ්ඤාණ දැනුම හොඳින් පෝෂණය කර ගත හැක
නොදන්නා දෙයක් ගැන නොදන්නා කෙනෙක්ගේ කිම හා අවබොදකරගත් කෙනෙක්ගේ කිම හා වෙනසක් ඇත
අපොයි ..අරහත් යැයි කියන කෙනා හරියට කේන්තියෙන් නෙ කථා කරන්නේ..ඇරත් උත්තරවලින් හිරවෙන්න එද්දී හයියෙන් කෑගහලා අනෙත් කෙනා යටපත් කරන්න හදනවා...ඒ තුළ ද්වේෂයක් තිබෙන බව පේනවා...උප්පලවණ්ණා තෙරණිය හා මුගලන් හිමිගේ concept එක ඇත්තටම තාර්කිකයි...ඒකට උත්ත්ර නොදී හැමවිටම සියල්ල අතහැරීමේ කතාවක් අදිනවා...
උත්තර දීමේ ගැටළුවක් එද්දි පහරගහනවා..
@@ganthunemerilfernando5247 අහෝ දොස් තර😉
රහතෙකුගේ රහත් බව පරීක්ෂා කිරීමට සුදුසු වන්නේ තවත් රහතෙකු මිස...බණපොත් කටපාඩම් කරගත් පෘතග්ජනයෙකු නොවන බව මම විස්වාස කරමි.
ඉන්දික අයියට ඉන්ජෙක්ශන් එක ගැහුව වද්ද සුසන්ත අයියෙ ඉන්දික අයියා පොතෙ දැනුම තිබ්බට මෙලොව අවබොදයක් නැ කියල පෙන්නුවා අර ඩොක්ට නම් මම අද දැක්කෙ එත් එතුමා යම් අවබොදයකින් කතා කල බව වැටහුනෙමි🙏💖
මෙිහේම සාකච්ඡා නියමයි
ඕයි ඕයි.. හිනා කාල මැරෙනව🤣🤣🤣🤣
Theruwam saranai devi pihitai obathumalata
දැනුමෙන් වැඩක් නෑ. අවබෝධයයි වැදගත්.
රහත් , අරිහත් .ලස්සනට වෙනස පැහදිලි උනා..මටත් තෙරුම් ගන්න අමාරු දෙයක් වෙලා තිබුනේ..ඔබලාට පින්..
විනෝද සමයෙන් ලැබෙන ආශ්වාදයත් සමහර වෙලාවට මෙය නැරඹීමෙන් ලැබෙනවා. 😆
😍😍😍 මෙිකනමි පිස්සුවක් ඒක ඇත් පිස්සුව නැතිවෙනවා මෙවන් දේ නිතර ඇසුවනමි
සුසන්ත ඊලගපාර මෙයාගෙ වයිෆ් ගෙන්නන්න. එයාගෙන් අහන්න අරහත් උපාසකගෙ රෑට හැසිරීම කොහොමද කියලා....
🤣
😎😎😎
හම්බෝ කොමෙන්ට් එක 🤣
සුසන්ත මහත්මය ආයිත් මෙතුමා ගෙන්වනවනම් පෞද්ගලිකව ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනව මටත්. ඔබතුමාට whatsapp වලට යොමු කරන්නම් ඒ ගැනත් අහන්න. ස්තුතියි 🙏
හොද වැඩ සටහක්..
ඇත්තටම තොටවත්ත මහතාගේ පලවෙනි වටයේ කතාව ඇහෙද්දී මට හිතුන දේ තමා අපේ අරහත් වෙදතුමා ප්‍රකාශ කරේ. අරහත් වෙදතුමා පලවෙනි වටයෙන්ම හොදට පැහැදිලි කරා. මම මේ දෙවැනි වටය බලන්න කලින් කොම්නෙට් කරන්නේ මේ අවස්ථාවේ නම් ඉන්දික චව් උනා සහ. පට්ට මිථ්‍යා දෘෂ්ටිකයි. අද කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් මාර්ග ඵල ලබලා මාර්ග ඵල ලැබී කියල හදුන්වව්වොත් සමහර විට හෙට ක්‍රිස්තියානි කාරයෙක් කියන්න පුළුවන් මත් මාර්ග ඵල ලැබුව කෙනෙක් කියල. එහෙම උනාම මාර්ග ඵල ලබන එක ක්‍රිස්තියානි ආගමේත් තියෙනවා වෙන්නේ නැ. එතනින් එහාට බලල වැඩකුත් නැ ඇත්තටම මොකද ඉන්දික මොනවා කිව්වත් තර්ක කරන්නේ වයිදය තුමා කිව්වා එක ඇතුලේ. ඉන්දික ථෙරවාදයේ කොතනින් මොනවා ගෙනාවත් වෙදතුමා කිව්වා එකට යටත් අපේ අරහත් වෙදතුමා එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා රහත් වෙලා සාමාන්‍ය ලෙස වැඩ කරන එක සම්බන්දයෙන්. නමුත් එතුමාගේ දහම් දැනුම ගැන කිසිසේත්ම ගැටළුවක් නැ. සමහර වෙලවට මට දෙයක් අමතක උනොත් අරහත් වේද තුමාගේ කතා නැවත බලනවා. නමුත් කලාම සුත්‍රයට අනුව මම එතුමාගේ දහම් දැනුම ගන්නවා මිසක් වෙන දෙයක් ගන්නේ නැ .
Denuma thiyana siyallotama awabodhaya nehe..Rahatanwahanse kiya namata idiriyen demimama,.....kopamana mohayen mulawelada!!! Rahathun wahanselaa gihi edumen inna behe . Eka loka dharmathawak..,Denata arahathun wahanselaa wanagathawa , vivekiwa apa rate weda sitinawa...
Arahath uthumanla bohoma sanwarai .kenthiya.waag vilashaya?
ඉන්දික මහත්තයා ගෙනාපු ගොඩක් තර්ක වලට උත්තර නොදී සාර්තක ලෙස වෙදමහත්තයා ලිස්සලා යන්වා.
Upasaka mahatha kiyana de pragna wantha ayata therenawa.potha pathe danuma oluwe thiyan inna thotawaththa kiyana de modayanta margayai weda mahatha kiyana de pragna wanthayanta wata hewa!🙏🙏🙏 mamath ohu kiyana gambura dakkemi theruwan saranai! Sadu sadu sadu me sasarin hamoma ethera wewa me progrmme eka karana ayatath niwan awabodha wewa !
තව ටික දවසකින් බුදුහාමුදුරු යැයි කියාගන්නා පුද්ගලයින් වැහි වහියි වගේ
Aniwa
කච,බච,කච,බච,කච,බච,කච,බච,සංගමයෙන්,යුතුව,😊 සාකච්ඡා,කරනවානම්, වටිනවා
දෙවැනි වටයත් ඔය විදියටනං තියන්න යන්නෙ, ඔයිට වඩා දර්ම කරුනක් එලියට එන්න විදියක් නෑ.මොකද ඔය ඩොක්ට අනිත් අය අහන ප්‍රශ්න සියල්ලම "මේ ලෝකය මායවක්" කියන කරුණම ඉස්සරහට දාල වහල දානව.පේන විදියට අඩුම ප්රශ්නය මොකද්ද කියලවත් කලපනා කරන්නෙ නෑ.සංවාදයක් හැටියට නිවේදකයාගේ කලමනාකාරනය ඉතා දුර්වලයි.ඉන්දික මහත්මයා, වෙනත් කෙනෙක් එක්ක සංවාදයක් කරගෙන යන්න.අපරාදෙ ඔබෙත් ,බලන අපෙත් වටිනා කාලය.
Where is the second part of this?
උපාසක මහතා නිවැරදි..ඉන්දික මහතා දැනුම තිබුණත් මෙතන වැරදි.....
එකඟයි 100%🙏🙏
Oba depalata teruwan saranai
සෝවාන් තැන ඉඳලම තමයි නිවන් සුව විඳින්නෙ අඩු වැඩි ඇතිව.
ඔබතුමා පැහැදිලි කරන්න යන දේ තෙරුන් ගැනීමට පඤ්ඤාව තිබිය යුතුයි. දැනුම තිබුණට විතරක් මදි.
බුදු සරනයී ..දකිම් දනිමි බොහෝ දේ.ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 .
සන්වාදයට ආසන් පෙමිවේමිදී නිවේදක මහතා මෙදසිට අරහත් උපාසක තුමාගේ අසුන මදක් උසවූවාට කම් නෙත. මෙම ක්‍රමයට ආරම්බයේදීම ඉන්දික තොටවත්ත මහාතාට යම් පසුබෑමක් ඇතිවෙනවා.උසස් බව ඔවුන් තර්කානුකූලව පෙන්විය යුතුයි. එයයි ඇත්ත.
එගොඩ වු පසු දහම් ඔරුව අතහැර දැමිය යුතුයි ඔරුව මාර්ගය පමණයි
ඒකායනෝ අයං මගෙගා චත්තාරෝ සතිපට්ටානා” බුදු හිමියන් අපිට බුදු වෙන්න කීවෙ නෑ. ඒක එහෙමනං. බුදු වරයෙක් පහල වෙන්නෙ ඇයි. හරි බුදු කෙනෙක් පහල වෙලා. එතනින් අවසාන නම්. ඇයි බන කියන්නෙ. සැරියුත් , ආනන්ද, නන්ද ආදී සගරුවනේ නිවීම සම්පූර්නයෙනම විවේචනය කරනවා. ඇයි ඒ ? මහායානය පස්සෙ ආපු දෙයක්. ඊට එහා. පිවිතුරු තෙරවාදය( නිර්වානගාමී පටිපදාව)
යකො ඉන්දික එදා බුදුහාමුදුරුවො නිවන් දක්කනම් අපි අසරනයි අපි නිසා තමයි අනුකම්පා කර බුදුවෙන්න පෙරුම් පිරුවෙ
මීවනපලානේ අරිහතුන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන මා හට නම් හැගී යන්නේ මේ දෙදෙනාම අඳුරේ අතපත ගාන බවකි.
වාසියට විතරක් පොත ගන්න වා අනිත් වෙලා වට තොටවත්ත්ට පොත ගන්නට එපා කියනව මෙයාට තරහ යන්නේ අඇය්
මෙයා රහත් වෙලා කියන එකම අවුළු සහගතයි. කවදාවත් රහතුන් "මම රහත් කියලා කියන්නේ නැ " අනික මෙයා කොන්ඩේ කලුකරල 😂😂😂
මෙවැනි සංවාද තේරුම්ගන්න අවබෝධයට පත් වුණු සමාජයක් අද කාලේ නැහැ ශූන්‍යතාවය අවබෝධයට පත්වූ අයෙකුට පමණයි මේවා තේරෙන්නේ
හරිම විනෝද ජනකයි 😆
ලොකූ comment එකක් දාන්න හිතුන.. උබ ඒක වචන තුනෙන් කියල තිබ්බ. 😂😂😂
😆😆😆
@@piuperera අම්මපා
@@piuperera 😀😀😀😀
මේ තොට වත්ත පන්ඩිතකම පෙන්වන්නය් දගලන්නෙ. පිස්සුබල්ලෙක් වගේ අනෙක් පාර්ශවයට කතාකරන්නවත් ඉඩක්නොදෙන්නේ මොකද ?මූ හොදය් පිස්සන්කොටුවෙ සාකච්ඡාවකටප්රතිවාදියා නොරුස්සන මොහු ඛනසම්පත්තියවත් නොමැතිව ප්‍රතිසන්දිය ලබා සිටී. මීලඟ අත්බවයෙහිවත්බුදුන්වහන්සේ දේශනාකොට වදාළ පරිදි දුර්ලභ සම්පත් සතරට ලගාකරගන්න උත්සාහ කරන්න."දුල්ලභංච මනුස්සත්තං බුද්ධුප්පාදෝච දුල්ලභෝ දුල්ලභා ඛ නසම්පත්තී-----------සධ්ම්මා පරම දුල්ලභෝ "
Thotawaththa should understand that we can make a sound argument without making a big noise
But he's expressing his ideas honesty that's the most important thing
රහතෙක් කෙන්තියෙන් ඉහවහ ගිහීන්දොඩවනවාඉවසිමක්නැ
😂
Rahathan wahanse kenek da kiwwe oyaata?
බුද්ධ වචනයට අනුව අවිද්‍යාව කියල හඳුන්වා ඇත්තේ කුමක්ද? ගොඩාක් පැවිද්දන් එක එක අර්ථ දැක්වීම් කරනවා.තමාට බාහිර සත්ව, පුද්ගල, වස්තු සහ නොයෙකුත් අවස්ථා සහ සිද්ධීන් වලින් සැප ලබාගත හැකිය යන විශ්වාසය හෙවත් මුලාවීම මත ඒවා කෙරෙහි සෙවනැල්ල සැහැල්ලුවට නොව තදින් ඇලීම අවිද්‍යාව වන්නේය. එවිට ඒ පුද්ගලයා නොව ඒ පුද්ගලයාගේ ක්‍රියාවලිය දුවන්නේ පට්ච්ච සමුප්පාදය ඔස්සේය.අවසානයේ "ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස් කන්ද සමුදයෝ හොති" වලින් අවසන් වෙන බව එනම් දුක් කන්දක් කරගහන්නට වෙන බව සර්වඥයින් වහන්සේ මනාව පැහැදිලි කල සේක!
මොනවද මේ කියවන්නෙ රාගය, ද්වේශය,මෝහය නැති කරගත්තහම එයා නිර්වාණය ලබනව නිවන් දකිනව කියන එක මහා දෙයක් නෙවේ ප්‍රඥාවන්තයට ☸🙏🌷☸
ඔව්..මෙයලා කොච්චර වටේ යනවද...
@@මනෝද්බණ්ඩාර කියල වැඩක් නෑ
අනේ ඉතින් දැකල පෙන්නන්නකෝ ඔච්චර ලේසියි නම්
@@russelbutler9434 ගොන් ප්‍රශ්න අහන්ඩෙපා මේ කාම ලෝකයේ බැදීම් වලින් ඉවත් වෙන්ඩ ජීවත්ව සිටියදීම නිවන කියන එක අත් විදින්ඩ පුලුවන් හැම ආගමකම විමුක්තිය තියෙන්නෙ මරණින් පසු විමුක්තිය නමුත් බුදු දහම යනු ජීවමානව සිටියදී අත් විදින්ඩ පුලුවන් අත්දැකීමක් ගැන තමයි සදහන් වෙන්නෙ
@@russelbutler9434 ඒක ලේසියි උවමනාවක් තියෙන කෙනාට.ඒ උවමනාව සැබැ එකක් වෙන්නත් ඕනි.මාර්ගය දැනගෙන ගමන් කරන්න.සැබෑ නිවිම අත්දකින්න පුලුවන්.සම්මා සම්බුදු සරණයි
විනොද සමය(හිනාවෙන්න නොවෙයි අඩන්නයි හිතෙන්නෙ)
සුසන්ත ගොන් ප්‍රශ්න අහල මැද්දට පනිනව... උපාසක රහත එකම දේ කියවනව මුලු වෙලේම... ඉන්දික තොටවත්ත කියන එක දේකට රහතන් වහන්සේ උත්තර දුන්නෙ නෑ... මට මෙතන අනෙකාට ඇහුම් කම් දීල උත්තර දෙන්න ඉඩ දුන්නෙත් ඉන්දික තොටවත්ත විතරයි... අවදානෙන් බලපු ඕනම කෙනෙක්ට ඒක පැහැදිලි වෙනව... රහත ඉන්නෙ රගපාන්න ඇදගත්තු සරම ගලවගන්න බැරුව...
ෙදාස්තර ෙමාන රහෙතක් ද? රහතුන් වහන්ෙස්ලාටත් නිගාවක්.
If you listen to “sachcha vibhanga Suththa “ you will understand what Dr. is saying.
Oyalata තේරෙන විදිය වැරදි බව විතරක් කියන්නම්
ඒකනේ ගොන් ප්‍රශ්නයක් කියලා දනෙන්නෙ ඉතිං ගොනෙකුට පමණයි
රහත් තුමා කියනදේ අපිට පැහැදිලි නමුත් තොටවත්ත මහතා කියන්නෙ හිතලු නෙමෙයි පුරානෙ සිට ලියවුණු කරුණු සහ දේශනා ඒවා වැඩක් නැතිනම් ඔය රහත් තුමා කියන ව්දියට ඔය පොත් සියල්ලම විනාශ කරලා අපේ පන්සල් ටිකත් වහන්න වෙනවා නේද ? එතුමා කියනදේ පැහැදිලියි ,එහෙම නම් මෙතෙක් කල් අපිට හමුදුරුවෝ දේශනා කල බණ කතා බොරුද? තොටවත්ත මහතා අසන ඒ පොත්වල කරුණු නිසියාකාරව ඉවසීමෙන් ඇහුම්කන් දී පැහැදිලි කිරීමට තරම් වත් අරහත් තුමාට ඉවසීමක් නැති එක ගැනනම් ලොකු කනගාටුවට ක් තියෙන්නේ, බුදුසරනයි
කාලය කාදමන්න හුරු කරණ අයට ද සතර අපා වීදින්නවේ.සියලුම දෙනා බෞද්ධ රාමුවෙන් පොහොසත් නොවී සාකච්ඡා කිරීමෙන් පලක් නැ.
සීයලූම දෙනාටම ලැබෙන්නේ බුද්ධත්වය තමයී, බුද්ධත්වය කීයන්නේ අවබෝධයට කීයන වචනයක්,මෙය ආකාර 3 යී1.සම්මා සමි බූද්ධත්වයෙන් අවබෝධ වීම,2.ශ්‍රාවක බෝධීයෙන් අවබෝධ වීම3. පසේ බුද්ධත්වයෙන් අව බෝධ වීමමෙම උතූමන්ට තීදෙනාමටම අරීහත් භාවය තමයී තීබෙන්නේ,
Very good. Thank you
මෙලෝ රහක් නැතිවුනාට ඇත්තටම හරිම විනොදයි....දෙන්නගෙම රෙදි ගැලවුනා...
මෙතුමා සොවාන්
මට නම් මේකේ කිසිම වැදගත්කම ක් නැහැ .අනුග්‍රහය දක්වපු අයගෙන් මම අහන්නෙ දැන් සැපද කියල .මේවගේ කාලගෝට්ට් වලින් කාටද පින් ලැබෙන්නේ .
දි අරිහත් ශෝ😩😂
බුදුන්වහන්සේගේ දේශනවලට anuwa rahathan wahanse namak gihiwa sitinna ba aniwarenma pavidiwenawa.
Arahath upasaka horek
හපෝ මේක නම් මහා විකාරයක්!
දැනිම ඉහවහා ගිය කෙනෙක්ට දැකිමක් සමිබන්ධව කනාකර තේරැමිකල දිය නොහැක.
ඩොක්ටර් ඔබතුමා ගේ කතාව හරි මේවගෙ පිස්සොත් එක්ක මීටපස්සෙ වාදවලට යන්න එපා
Aho Aho
කවද හරි දවසක ඉන්දිකට පෙරේරා මහත්තය ගැන තේරීවී පේරේරා මහත්තයට ඉන්දික ගැන තේරේවි ඒ දවස ඉක්මනින්න උදා වූ දවසට ශී ලාංකික ජනතාවට ධර්මය පිළිබද නිසි මාර්ගය තේරේවී
අරිහත් උනා නම් ගිහි ගෙයි ඉන්න බැ.
Docter ගෙ අවබෝදය..කතා බහෙන් පවා ගම්‍ය වෙනවා🙏❤
හ්ම්ම්, එයාගෙ මොළේ තමා මොලෙ තාත්තෙ
වැඩසටහන් මාතෘකාව " රහත් වීමෙන් නිවන් දකින්න බැරිද " ඇත්ත . බෞද්ධ ග්රන්ථ පරිශීලනය කරන කෙනෙක්ට සමහර කරුනුත් එක්ක . හිතෙන්න පුලුවන් කාරනයක් එය . ජීවමාන බුදුන් වහන්සේ දකින්න අහන්න නැති වර්තමාන සමාජයට . මූලාශ්රයන් ග්රන්ථ ඇසුරු කර ගැනීම අනිවාර්යයෙන් විය යුතු දෙයක් . කෙනෙක් ඒ දේවල් ගැන විශේෂයක් නොදකිනවනම් ඔහු අර්හත් මාර්ග ඵල ලාභියෙක් වෙන්න ඇති . කෙනෙක් හෝ යම් කිසි දෙයක් හදුන් වන්න නාමයක් යෙදීම අත්ත්‍ය අවශ්‍ය කරුනක් . ව්විධ කාරනා සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දරන විවිධ මතවාද ඉදිරිපත් කිරීම ගැන සුසන්ත මහත්මයාට ස්තුති වන්ත වෙනවා . වචන හසුරුවන ආකාරයෙන් භාශාව මෙහෙයවන ආකාරයෙන් පැටලිලි සහගත පසුබිමක් ඇති කරීමෙන් . මොකක්ද මේ සම්බන්ධයෙන් දෙන පිලිතුර ,එක පාරට හිතාගන්න්න බැරි වෙන ආකාරයේ තර්ක ඉදිරිපත් කරන්න පුලුවන් . එය සාමාන්‍යයයි . (Thubnail එකේ මොනවාද මේ දාල තියෙන්නේ . ඒ වගේම ඉන්දික මහත්මයා . දැනුම හොයන සත්ත්‍ය දකින්න උත්සාහවත් වන බුද්දිමත් ජනතාවට ඔබ තුමා ආශිර්වාදයක් .
මහ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි කුසල් අකුසල් රැස් කරන අය රැස් කරාවි පව් මේ මනුස්සයෝ
හපොයි. අද කාලෙ කොහේ ඉන්න අරිහතුන් වහන්සේ කෙනෙක්ද අප්පා. බොරු කාරයන්ට අරහත් නම වුනත් කියල මහා පාපයක් කරගන්නේ ඔබ තුමිය.
@@anomamaggonage761 මහ අරිහතුන් වහන්සේ කිවේ මිහිදු අනුබුදු හිමිගෙන් පසුව වසර 1800 කට පසු මෙ යුගයේ පහල වු ගරැ මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ හිමියන් ගැනයි....ඔබතුමිය යහපතක් වෙවා...🙏🙏🙏
@@prabathrathnamalala7552 අහෝ දුකකි!
meya rahath ki.danaganna oya rahath kenekda.?
මෙම විවාදයට ගැලපෙන තේරවාදි උගතෙක් ආවා නම් හොද අවබොදයක් ලබන්න තිබුනා
1:03:14 හේතු පල මගුල පැත්තකින් තියෙන්නකෝ🤣🤣😭😭😭
Gihiyekuta aragath kiyanna puluwanda bubunta pamanai arahath kiyanna puluwan ovathumata api kiyannam upasaka
අහෝ සාසනය!!!
Interesting 🌻🙏 ඕනෑම මිනිසෙකුට අදහස් ප්‍රකාෂකරන්න අයිතියක් තියනවා. අදහස් කුමක් උනත් ඒ අයිතියට ගරු කරන්න ඕනේ...සාමාන්‍යයෙන් සම -හරක්- මිනිස්සු තර්ක කරගන්න බැරිඋනාම තරහා යනවා. තරහා පිටකරන්නේ හරකා, පිස්සා, හරක් පැටියො, බීරි අලියා, බල්ලා නොකියා බුරන්න එපා ආදි දේ කියලා තමන්ගේ තරහා පිටකරගන්නවා. අරහත් කියන උපාසක මහතත් ඒකම කරනවා..අරහත් උපාසක මහතා ඔය වචන දන්නේ නැත්නම් අහුවෙච්ච දෙයින් දමලා ගහයි ඉන්දික මහතාට.බැරිම තැන ඉන්දික මහතාගේ week point එක highlight කරනවා. "ඔබට අවබෝධ වෙලා නැ. රහත්වෙලා නැ." ඇයි දෙයියනේ අවබෝධ වෙච්ච නැති කෙනෙක් එක්ක සාක්ච්චාවට ආවේ. මල්ලේ පොල්..!
අරහත් උපාසකයා කියලා බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිටියාද????????????? අහෝ බුදු රජාණන් වහන්ස ඔබවහන්සෙගෙ උතුම් ධර්මයට ගිය කල....සිව් වනක් පිරිස දැන් පස් වනක් පිරිස බවට පත් වෙලා රාගය ද්වේශය මෝහය මොන තරම් බලවත්ද??? අවිද්‍යාව මොන තරම් බලවත්ද ...
De,q
පොත් කියවන්ට පෙර අස් දෙක වහගන්න අතුලත තිබෙන පොත ඉන්පසු කියවන්න දැක්මක් පමනයි.සොබාදහමෙ ක්‍රියා වලියක් පමනයි..
තොටවත්ත මහත්තයෝ බුදු පසේබුදු මහරහතන් කියන තැන් තුනම. නිවන තමයි. පිරිනිවී මයි. රාග දේශ මෝහ ප්රහානයයි.
අනිවාර්යයෙන්ම. ඒත් පාරමී පුරාගන පැමිනෙන්නා වූ බෝදිසත්වයකුට කිසිසේත්ම බුද්ධත්වයෙන් තොර නිවීමක් ගැන පූර්වයේදී අවබෝධ නොවන වග මාගේ අදහසයි. එබැවින් ඉන්දික මහත්මය බුද්ධත්වයකින් පමනක් නිවන් දැකිය හැකි වග සමාජ ගත කරලීමට දරන උත්සාහය දහම් සොයා යන අයට කරන බරපතළම අගතියකි. තෙරුවන් සරණයි ඔබටත් ඒ නිවීයන සැපය තව බොහෝ දුර නොවේවා🙏🙏🙏
Hariyata hari obathuma
මටපේන්නෙ රහත් යැයි කියා ගන්නා මුන් දෙන්නටම පිස්සු එකෙක්වත් මාතෘ කතාවෙන් කථා කරන්නෙ නැහැ රහත් වෙලානම් ඉවසීම තියෙන්න ඕනැ
ඉන්දිකගේ දැනුම විශිෂ්ටයි, නමුත් අවබෝධය අල්පයි (මෙම සාකච්චාව තුලින් වැටහෙන පරිදි )
Yes.....Indika kiyawanawa witharai...awabodhayak na
ඇත්තම ඇත්ත
Arahath yaye sithana kenek tama ihalai kiyala kavamadakavath tarka karanne nehe. Meya Indika totavaththa mathage kata kramaya itha vedagath. Rahath yaye kiyanakenage vage malawa hitanakota ohu pissek. Thtavaththa
Mahatawa allagena thanks karana pissa kohomada Rahath kenek venne. Eyama kegahamin Totavaththa mahathava mella karanna hedanawa. Perera kiyanna anu pissek
@@padmawijeratne8235 perera pissek
@@alawathugodarc6384 අලවතු ගොඩ මහත්මා ඔබේ comment වැදගත් උනත් මෙ සිංහල english කාටවත් කියවන්නබැහැ.thanks
රහත්භාවය උතුම් බවතේරෙයි බොහොම පින්සිදු වේවි .තොටවත්ත මහතා ටත් නිවන් අවබෝධ වේවා !
හරිම රසවත් 😍 මෙයාත් බුදුවෙලා කියල හිතාගෙන ඉන්නෙ. මෙයා පොත් වලින් ගත්ත දැනුමත් පටලවගෙන. පොත් බොරු කියනව විතරයි ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ.
නිවන කියන එක සරල දෙයක් නෙවෙයි.... ඒක අධ්‍යාත්මික දෙයක්..අත හැරීම ලේසි නෑ..මෙයාලා තදටම අල්ලගෙන...ඉතින් මොන රහත් බවක්ද?
ඔයමහත්මයා රහත්ධ අරහත්ද රහත්අරහත් දෙකක් නෙධ
ඉන්දික මහ්ත්තයා ඔයා තමාගේ මතය ඉදිරිපත් කරනව වගේම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න.සුසන්ත මහතා ට මෙ කරන කර්තව්‍යය ට ස්තුතියි .තෙරුවන්සරනයි .
හරිම අසංවරයි. මත දෙකම අසාර්ථකයි .....
Please read Sumannaphala sutta. Diga Nikaya 2 .Everything is in that sutta.
තර්කයෙන් නිවන් දකින්නට ගියවිට සිදුවන බරපතල හානිය.දැනුම දරාගත නොහැකිව දැගලීම . නාගසේන රහතුන් වහන්සේ හා මිළිදු රජුගේ විවාදය ආදර්ශයට ගන්න.
Well said
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
Hak hak.. abhidharmaya adagena naa nawa.. Buddha dharshanaya complected karala thiyenne abhidharma pitakayen.
Meh dennata pissu.. tharka karala loke kaatawath wadak naa.. sutra pitaka walin eha gihin guu naaa gena .. moko dharmaya practice karanne nathuwa poth walin igena gena kiyawana seen eka thama penne
@@DG-mj5yf sri lanka
ඇත්තටම තොටවත්ත මහත්තයෝ මේ කරගෙන යන වැඩ පියව හරිම සාර්ථකයි අපි ඉස්සර ටීවි බලන්න යොදවපු කාලේ මේවට යොදවනවා
ගත යුතු දේවල් බොහොමයි.නොගත යුතු දේද බොහොමයි.
වටිනා සාකච්ඡාවක්!
Medennata loku kali dekak denawako balan innatuwa
සුසන්ත මහත්තයත් ඉන්දික මහත්තයටත් v ස්තූතියි මෙවැනි වැඩසටහන් අපට නැරඹීමට සැලැස්වීම 🌹
ස්තුතිය අදහස් දැක්වීමට
හිත ඇත්නමි පත කුඩා ද? කෙනෙකුට නිවන දකින්න හැකියි..හැබැයි එය මහපොළොව සිට,තරැවක් දකිනව වගෙයි .. යමෙකු රාග, දේවෙිශ, මෝහ, පුත්යක්ෂ ලෙසට දුරැකරයි නමි..සැබෑම අවබෝධ ය එයයැයි හැගෙයි. සුන්‍යතාව ලෙස අදහස් කරන්නේ කුමක් ද? ඔවු නොවුන් තුල ඇති පැනයක් ලෙසපෙනෙයි...
මේක අහපු මමයි පිස්සා.සබ්බේ ප්රෘතක්ජනා උන්මත්තකා.
The discussion is good to expose and eliminate common untrue, mythical concepts in Buddhist literature understand the essence of the dharma.
ඇත්තටම,ඉන්දික මහතාගේ දැනුමෙන් තර්ක කළා වෛද්‍ය තුමා අවබෝධයෙන් නිවන් පැහැදිලි කලා.හරිම සතුටක් දැනුණා.බොහොම පිං.
Hoda tharkayak
වෙිනදාට වැඩියේන් අද වැඩසටහන ලස්සනයි තවත් වැඩසටහන් කිපයක්ම කරන්න හරිම ලස්සනයි මට නින්ද යාගේන අාවෙි නින්ද කොහින් ගියාද දන්නැ එතරමට ලස්සනයි තර්ක කරන්න ඔනේ වාද විවාද කරන්න ඔනේ එතකොටයි හරිම දේ මතුවෙින්නේ හරිම දේ සොයාගන්න පුලුවන්නේ හැමදේනාටම ජයවෙිවා උතුම් නිර්වාන සත්‍ය ලැබෙිවා කියන පැතුම තමයි මගේත් පැතුම.
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
ඉස්සර අපේ ආච්චි කිව්වා "උපාසක බක බක රා කෝප්ප දෙක දෙක". මට ඒක මතක් වෙලා හිනා ගියා
🙂
Sathya vlogs ස්තූතියි , ඔබ තුමන්ලට පුලුවන්නම් doctor එක්ක සමන්ත භද්‍රා ස්වාමින් වහන්සේවත් එකට සම්බන්ධ කර වැඩසටහනක් කරන්න, ඒක ගොඩක් වටිනවා, thanks
ඉන්දික මහත්තයා මතු කරන කරැනු වලින් ගොඩක් කරැනු එලියට එනවා අපි නොදන්න එයට බොහොම ස්තූතියි 🙏
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
ඉන්දික කියන හැම කරුණක්ම ඇත්ත නෙවෙ. බුදු වරු ඇවිත් අප්‍රමාදි වෙන්න කිව්වෙ..නැතුව බුදු වෙන්න කිව්වෙ නැ
Rahath bawayata path keneku ,sithuvili Raga desa moha...wala gatinak badinak na...sithuviliwala badinak pawathmak na ..kalin athma wala purudu paws, Rahathan wahanse pirinevimen pasu, sithuvili 0 nisa...nawatha uthpathiyak na...uthpalawanna theraniyata ,Kama hagimak na.. Mugalan hamuduruwo kalin magahariya...ath pasuwa awabodayen muhuna dunna...Uthpalawanna theraniy maga hariyath apahu muhuna Denna wenawa...EA nisa EA thathwayata muhuna dunna...theraniyata EA awabodaya athiwa hitye...
මගුල් තමයි....දැනුම් කුණු බක්කියක්.... අවබෝධයක් නෑ...
@@IndikaSugathapala සිරාවට..
නිවන කියන්නේ මේ භෞතික ලෝකයෙන් එහා තියන අවභෝදයක් , ඒ අවභෝදය ඉතා නිවැරදිව බෞතික ලෝකයේ බාවිතා කරන වචනවලින් පෙහෙදිලි කරන්න බැහැ . පොත් ලියන්න බැහැ. අවබෝදයේ හැගිම පෙහෙදිලි කරන්න වචන නැහැ ...සියලු දෙනාම කලයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කල මාර්ගයේ ගමන් කර ...නිවන තමා විසින්ම අවබෝද කිරීමයි....ඉන්දික...තමන් පොත්කියවල ලබාගත් දෙනුමේම හිරකාරයෙක් වෙලා ඉන්නේ .
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
Oba thuma hari🙏
th-cam.com/video/rI3dC4CNOno/w-d-xo.html
kalina arthvath da kalabala novei ediripathkarnnenam wadagath yaisithnava
පෙරේරා මහත්මයාගේ පලවෙනි පැහැදිලි කිරිම තුල සියලුම ප්‍රශ්නයන්ට පිලිතුර ලැබුනා.
පිළිතුරු කෙසේවෙතත් මේ දෙන්නම හෙනම විකාරයක පැටලිලා ඉන්නේ.
Dr කම අත හෙර ගන්න බෙරි උපාසක තෙම, අරිහත් වී අත? අනේ කාලේ?
උත්පලවණ්නා තෙරණියටත් මුගලන් මහරහතන් වහන්සේටත් තමන්ගේ කර්මයෙන් ගැලවෙන්න බැ.බුදුන්ටත් බැරිවුනා.පරිනිර්වාණයෙන් පසු කර්මය ට අහුවෙන සිතක් කයක් නැ.එතකන් බලගතු කර්ම ක්‍රියාත්මකයි..කෝම වුනත් මරු සංවාදය.අන්ත දෙකක ඉන්න දෙන්නෙත් එක තැනකට ගේන්න බැ ඒ මායාව දෙන්නම දකින්නැ..
ඉන්දික මහත්තයො ඔබ නියමයි රහතුන් යයිකියාගන්න හැමොම තමතමන්ට ඔන විදිහට පැවත්ම හදා ගන්නවා ඔබ ඉන්නෙ අවිද්‍යාවෙ කියකියා ඵතුමා කලින්කියපු බොරැටික අහුඋනානෙ රහතුන්ලා ගිහිජිවිතය ගතකරන කොට දහමට මොනවාවෙවිද ඉන්දික මහත්තයො මෙවගෙ තව ඉන්නවා අපිව අන්නද අය ඵයාලාවත් හොයායන්න ඔබට ධෙයිරිය ලැබෙවා
ANE MODAYO. UNDIKA WAGEMA MODAYEK.
තවත් මෝඩයෙක්
Dr you are hundred percent correct no body Niven or afahath only understand knowledge.everything enagy with mind,we are not talking engaging,anyway dr.correct, ,bring from experience otherwise you can’t understand
ඉන්දික මහත්තයා කියවලා වැඩි නිසා කියවනවා වැඩියි. ගිය ආත්මයේත් ඔය දේම කරගත් නිසා ධර්ම ඇස මෙන්ම මසැස ද නැතිවූ බව හැගෙනවා. ඔබට මේ ආත්මයේ දී ධර්ම ඇස විවර වේවා යි පතනවා. කියවීම අත්හැර දැන්වත් තමන් තුළින් අත් දකින්න පටන් ගන්න. කියවූ සියලු දේ අත් හරින්නනේ නැතිව ඒක කරන්න ලේසි නැහැ. තෙරුවන් සරණයි!
මසැස අහිමිවීම තුලින් ඔබට මට දැනෙන ඒ සංවේදී වේදනාව නොසලකා හරිමින් මෙලෙස අධ්‍යනය ,බාවිතය ,දැනුමි පරාසය තුලින් බියවී පලාගොස් නීවී සැඟව යන්නා වූ පෘතග්ජනයකුට වඩා ඹ්ඝයට බැස තවත් අය එතෙර කරන්නට උත්සාහයක නිරතවන වීර්යවන්තයෙකු මටනම් මෙයින් පෙනේ. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉන්දික මහත්මය අරහතවයෙන් භව නිරෝදය නොවන වග තර්ක ගෙනහැර නොදැක්වීම ඉතාමත්ම අවශය කාරනයකි. ඔබතුමන් පාර්ථනා කරන බෝධිය අනුව කිසිසේත්ම අරහත්වය තුලින් නිවීයන වග ඔබතුමනට ගෝචර නොවන වග මාගේ අදහසයි. එබැවින් ඒ ගැන විවාද කරලීම නරබන බොහෝ දෙනාට බරපතල අගතියක් සිදුවන වග මාගේ දැනීම හැටියට තේරේ. ගරු මහමයානනි අසන්නන් කෙරෙහි අනුකම්පාවෙන් එම විෂය ගැන පමනක් විවාද නොපවත්වන මෙන් ගෞරවනීයව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මෙයාල කවදද මේව අතෑරල නිවන් දකින්නේ 😥😭😭😠
බොහොම ස්තුති සුසන්ත මැතිදුනි , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , ඩොක්ට ඔබ තුමන්ටත්... තුණුරුවන්ගේ සරණයි ඔබ සැමට ...දායකත්වය දුන් ඒ මැතිණියටත් ...
ස්තුතිය අදහස් දැක්වීමට
අරහත් වෛද්‍යතුමා ගෙ පැහැදිලි කිරීම හේතුපල දහම ඉතාම නිවැරදි යි නිවන අවබෝධ යක් පමණයි
ඉතාමත් අනර්ගයි.හැමදෙනාටම ඉමහත් සේවයක් සුසන්ත මහත්මාගෙ මෙ වැඩසටහනෙන් ලැබෙනවා .ඒත් කිසිම පැත්තක් නොගෙන හොදට ඇහුම්කන් දෙනවානම් විතරයි .අරහත් උපාසක තුමාගෙ පැහැදිලි කිරිම පුයෝගිකව අත්විදින්න උත්සාහ කරනවා නම් මේ අපි ලෞකික සැප විදින සම්මත ලෝකය ඉතාමත් සාමකාමි උසස් මනසිකින් යුතුව ආදර්ශමත් ජිවිත ගත කරන්න ඉතාමත් පහසු තත්වයකට පත්වෙන බව නම් නොඅනුමානයි.
ඉන්දික මහතා ඉදරිපත් කල තර්කයදඉතාමත් ශේුෂ්ංඨයි.
අරහත් උපාසක තමාට ඉන්දික මහත්මා ඉදිරිපත් කරන සුත්රපිටක කතා කොහෙත්ම අදාල නොවන බව සත්‍යයක් උනත් ,සසරෙහි අතරමං උන අප වැනි විවිධ මට්ටම්වල මානසික මට්ටම් තඇති පුතග්ජන පුද්ගලයන් වෙනුවෙන් මිටවඩා තවටිකක් ඉන්දික මහත්මාගෙ අනවබෝදය ගැන පැහැදිලි කරන්න සබ්බෙ සත්තා ංඋන්මත්තකා උවත් පිස්සෙක් යනාදි ඉතාමත් ලාමක වචන පාවිවිවි නොකර එතුමාගෙ තරකයට කෙලින් පිලිතුරැ දෙනවානම් මේ වැඩසටහන තවත් පිවිතරැ පිරිසිදු මනසක් ඇති කරන්න ප්‍රේක්ෂකයන්ට කරන ඉතාමත් සැලකිල්ලක් ලෙස මට හිතෙනවා.ඉතාමත් වටිනා ලස්සනම ලස්සන වැඩසටහනක් කියල මගේ පුද්ගලික අදහස දක්වන්න කැමතියි.
ඔබ තිදෙනාටත් කාර්යය මණ්ඩලයටත් නිදුක් නීරෝගි භාවය දීර්ඝායුෂ නිකෙලෙස් සිතින් අදිටන් කරනවා.යහපත් සියලු කටයුතු හිතනවාටත් වඩා හොදින් සාර්ථක වේවා.
දන්න දේ තුල නොදන්නාකම් නොදන්නා බව නිසා තර්ක විතර්ක කොතෙක් ගෙනාවත් නිර්වානයට තර්ක වලින් ලංවීම සිහිනයක්මයි.තමාව සොයා ගැනීම කරමු.
තොටවත්ත කතා කරනවට ප්‍රශ්න කරනවට මම නම් ආසයි දෙයක් ඉගෙන ගන්න පුළුවන්
රහත්වෙලාම තමයි දැනගන්න වෙන්නෙ එතකන් ඕඝතරණ සූත්‍රයෙන් පැහැදිලි කලා යැයි කියන පීනුවෙත් නැති නොපිහිනා සිටියෙත් නැති ඒ ධර්මතාව අනුගමනය කරල ඉන්න වෙනව හැබැයි, දැන් මනසට හොඳම සැහැල්ලුවක් දැනෙනව මේ සාකච්ඡාව අධ්‍යාත්මික ලෝකය ගවේෂණය කරන උදවියට හොඳයි.
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
මම දෙයක් කියන්නද සහෝදරය. බුද්ධත්ව පතාගෙන පාරමී පුරාගන උපදින අයෙකුට අරහත්වය විෂය නොවන වග මගේ අදහසයි. ඔවුනට කිසිසේත්ම අරහත්වය තුලින් පිරිනිවී යා හැකි වග ගෝචර නොවේ. එය මට හැගෙන ආකාරයට බෝධිසත්ව පිහිටීමකි. තෙරුවන් සරණයි 🙏🙏🙏
අරහත් උපාසක කෙනෙක් කවදාවත් බිහි වෙන්නෑ ගිහි කෙනෙක් අරහත් උනොත් එයා එදාම පිරිනිවන් පානවා මේ තොටවත්ත කියන්නෙ මහ මෝඩයෙක් .............
සුසන්ත මහතටත් නිවන් සුව අත්වේවා !
ව්ස්වාස හා පිලිගනිම් වලින් ඉවත් වන්න බුද්ධ කියන්නෙ ස්වාභාවයක් පමනයි දැනුමෙන් අයින් වන්න
සුසන්ත මහත්මයා නියමයි... ඉද හිට තීන්න ඕන මේ වගේ වචන හරබ... තෙරැවන්සරණයි!
ස්තුතිය අදහස් දැක්වීමට
අපිත් කතෝලික අපි බුදු හාමුදුරුවන්ට ගොඩාක් ආදරෙයි. මේ කියන විදිහට රහත් වෙන්න පුළුවන්ද දාන්නේ නැති හින්ද අහන්නේ මම දන්න විදිහට බුදු හාමුදුරුවෝ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු නේද බුදු වෙන්න. මේ ඩොක්ටර් කියන කෙනා හරි ලේසියෙන් රහත් වුනාලු ඒක ඇත්තද මම දාන්නේ නැති හින්දයි අහන්නේ දැන් ඉන්න හැමෝටම ලේසියෙන්ම රහත් වෙන්න පුළුවන්ද?
ඉතාම සාර්ථකයි සුසන්ත මහතා
නිවන් බව අවබෝධ වේවා
සුසන්ත මහත්මයා පොතපතේ දැනුමෙන් පිරි තොටවත්ත මහතා සමග තවත් එවැනි අය පමණක් සංවාද සඳහා යොදා ගැනීමට කටයුතු කරන්න
එවිට පෘථග්ජන අපේ විඤ්ඤාණ දැනුම හොඳින් පෝෂණය කර ගත හැක
නොදන්නා දෙයක් ගැන නොදන්නා කෙනෙක්ගේ කිම හා අවබොදකරගත් කෙනෙක්ගේ කිම හා වෙනසක් ඇත
අපොයි ..අරහත් යැයි කියන කෙනා හරියට කේන්තියෙන් නෙ කථා කරන්නේ..ඇරත් උත්තරවලින් හිරවෙන්න එද්දී හයියෙන් කෑගහලා අනෙත් කෙනා යටපත් කරන්න හදනවා...ඒ තුළ ද්වේෂයක් තිබෙන බව පේනවා...උප්පලවණ්ණා තෙරණිය හා මුගලන් හිමිගේ concept එක ඇත්තටම තාර්කිකයි...ඒකට උත්ත්ර නොදී හැමවිටම සියල්ල අතහැරීමේ කතාවක් අදිනවා...
උත්තර දීමේ ගැටළුවක් එද්දි පහරගහනවා..
@@ganthunemerilfernando5247 අහෝ දොස් තර😉
රහතෙකුගේ රහත් බව පරීක්ෂා කිරීමට සුදුසු වන්නේ තවත් රහතෙකු මිස...බණපොත් කටපාඩම් කරගත් පෘතග්ජනයෙකු නොවන බව මම විස්වාස කරමි.
ඉන්දික අයියට ඉන්ජෙක්ශන් එක ගැහුව වද්ද සුසන්ත අයියෙ ඉන්දික අයියා පොතෙ දැනුම තිබ්බට මෙලොව අවබොදයක් නැ කියල පෙන්නුවා අර ඩොක්ට නම් මම අද දැක්කෙ එත් එතුමා යම් අවබොදයකින් කතා කල බව වැටහුනෙමි🙏💖
මෙිහේම සාකච්ඡා නියමයි
ඕයි ඕයි.. හිනා කාල මැරෙනව🤣🤣🤣🤣
Theruwam saranai devi pihitai obathumalata
දැනුමෙන් වැඩක් නෑ. අවබෝධයයි වැදගත්.
රහත් , අරිහත් .
ලස්සනට වෙනස පැහදිලි උනා..
මටත් තෙරුම් ගන්න අමාරු දෙයක් වෙලා තිබුනේ..
ඔබලාට පින්..
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
විනෝද සමයෙන් ලැබෙන ආශ්වාදයත් සමහර වෙලාවට මෙය නැරඹීමෙන් ලැබෙනවා. 😆
😍😍😍 මෙිකනමි පිස්සුවක් ඒක ඇත් පිස්සුව නැතිවෙනවා මෙවන් දේ නිතර ඇසුවනමි
සුසන්ත ඊලගපාර මෙයාගෙ වයිෆ් ගෙන්නන්න. එයාගෙන් අහන්න අරහත් උපාසකගෙ රෑට හැසිරීම කොහොමද කියලා....
🤣
😎😎😎
හම්බෝ කොමෙන්ට් එක 🤣
සුසන්ත මහත්මය ආයිත් මෙතුමා ගෙන්වනවනම් පෞද්ගලිකව ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනව මටත්. ඔබතුමාට whatsapp වලට යොමු කරන්නම් ඒ ගැනත් අහන්න. ස්තුතියි 🙏
හොද වැඩ සටහක්..
ඇත්තටම තොටවත්ත මහතාගේ පලවෙනි වටයේ කතාව ඇහෙද්දී මට හිතුන දේ තමා අපේ අරහත් වෙදතුමා ප්‍රකාශ කරේ. අරහත් වෙදතුමා පලවෙනි වටයෙන්ම හොදට පැහැදිලි කරා. මම මේ දෙවැනි වටය බලන්න කලින් කොම්නෙට් කරන්නේ මේ අවස්ථාවේ නම් ඉන්දික චව් උනා සහ. පට්ට මිථ්‍යා දෘෂ්ටිකයි. අද කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් මාර්ග ඵල ලබලා මාර්ග ඵල ලැබී කියල හදුන්වව්වොත් සමහර විට හෙට ක්‍රිස්තියානි කාරයෙක් කියන්න පුළුවන් මත් මාර්ග ඵල ලැබුව කෙනෙක් කියල. එහෙම උනාම මාර්ග ඵල ලබන එක ක්‍රිස්තියානි ආගමේත් තියෙනවා වෙන්නේ නැ.
එතනින් එහාට බලල වැඩකුත් නැ ඇත්තටම මොකද ඉන්දික මොනවා කිව්වත් තර්ක කරන්නේ වයිදය තුමා කිව්වා එක ඇතුලේ. ඉන්දික ථෙරවාදයේ කොතනින් මොනවා ගෙනාවත් වෙදතුමා කිව්වා එකට යටත් අපේ අරහත් වෙදතුමා එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා රහත් වෙලා සාමාන්‍ය ලෙස වැඩ කරන එක සම්බන්දයෙන්. නමුත් එතුමාගේ දහම් දැනුම ගැන කිසිසේත්ම ගැටළුවක් නැ. සමහර වෙලවට මට දෙයක් අමතක උනොත් අරහත් වේද තුමාගේ කතා නැවත බලනවා. නමුත් කලාම සුත්‍රයට අනුව මම එතුමාගේ දහම් දැනුම ගන්නවා මිසක් වෙන දෙයක් ගන්නේ නැ .
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
Denuma thiyana siyallotama awabodhaya nehe..Rahatanwahanse kiya namata idiriyen demimama,.....kopamana mohayen mulawelada!!! Rahathun wahanselaa gihi edumen inna behe . Eka loka dharmathawak..,Denata arahathun wahanselaa wanagathawa , vivekiwa apa rate weda sitinawa...
th-cam.com/video/rI3dC4CNOno/w-d-xo.html
Arahath uthumanla bohoma sanwarai .kenthiya.waag vilashaya?
ඉන්දික මහත්තයා ගෙනාපු ගොඩක් තර්ක වලට උත්තර නොදී සාර්තක ලෙස වෙදමහත්තයා ලිස්සලා යන්වා.
Upasaka mahatha kiyana de pragna wantha ayata therenawa.potha pathe danuma oluwe thiyan inna thotawaththa kiyana de modayanta margayai weda mahatha kiyana de pragna wanthayanta wata hewa!🙏🙏🙏 mamath ohu kiyana gambura dakkemi theruwan saranai! Sadu sadu sadu me sasarin hamoma ethera wewa me progrmme eka karana ayatath niwan awabodha wewa !
තව ටික දවසකින් බුදුහාමුදුරු යැයි කියාගන්නා පුද්ගලයින් වැහි වහියි වගේ
Aniwa
කච,බච,කච,බච,කච,බච,කච,බච,සංගමයෙන්,යුතුව,😊 සාකච්ඡා,කරනවානම්, වටිනවා
දෙවැනි වටයත් ඔය විදියටනං තියන්න යන්නෙ, ඔයිට වඩා දර්ම කරුනක් එලියට එන්න විදියක් නෑ.මොකද ඔය ඩොක්ට අනිත් අය අහන ප්‍රශ්න සියල්ලම "මේ ලෝකය මායවක්" කියන කරුණම ඉස්සරහට දාල වහල දානව.පේන විදියට අඩුම ප්රශ්නය මොකද්ද කියලවත් කලපනා කරන්නෙ නෑ.
සංවාදයක් හැටියට නිවේදකයාගේ කලමනාකාරනය ඉතා දුර්වලයි.
ඉන්දික මහත්මයා, වෙනත් කෙනෙක් එක්ක සංවාදයක් කරගෙන යන්න.අපරාදෙ ඔබෙත් ,බලන අපෙත් වටිනා කාලය.
Where is the second part of this?
උපාසක මහතා නිවැරදි..ඉන්දික මහතා දැනුම තිබුණත් මෙතන වැරදි.....
එකඟයි 100%🙏🙏
Oba depalata teruwan saranai
සෝවාන් තැන ඉඳලම තමයි නිවන් සුව විඳින්නෙ අඩු වැඩි ඇතිව.
ඔබතුමා පැහැදිලි කරන්න යන දේ තෙරුන් ගැනීමට පඤ්ඤාව තිබිය යුතුයි. දැනුම තිබුණට විතරක් මදි.
බුදු සරනයී ..
දකිම් දනිමි බොහෝ දේ.
ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 .
සන්වාදයට ආසන් පෙමිවේමිදී නිවේදක මහතා මෙදසිට අරහත් උපාසක තුමාගේ අසුන මදක් උසවූවාට කම් නෙත. මෙම ක්‍රමයට ආරම්බයේදීම ඉන්දික තොටවත්ත මහාතාට යම් පසුබෑමක් ඇතිවෙනවා.උසස් බව ඔවුන් තර්කානුකූලව පෙන්විය යුතුයි. එයයි ඇත්ත.
එගොඩ වු පසු දහම් ඔරුව අතහැර දැමිය යුතුයි ඔරුව මාර්ගය පමණයි
ඒකායනෝ අයං මගෙගා චත්තාරෝ සතිපට්ටානා” බුදු හිමියන් අපිට බුදු වෙන්න කීවෙ නෑ. ඒක එහෙමනං. බුදු වරයෙක් පහල වෙන්නෙ ඇයි. හරි බුදු කෙනෙක් පහල වෙලා. එතනින් අවසාන නම්. ඇයි බන කියන්නෙ. සැරියුත් , ආනන්ද, නන්ද ආදී සගරුවනේ නිවීම සම්පූර්නයෙනම විවේචනය කරනවා. ඇයි ඒ ? මහායානය පස්සෙ ආපු දෙයක්. ඊට එහා. පිවිතුරු තෙරවාදය( නිර්වානගාමී පටිපදාව)
යකො ඉන්දික එදා බුදුහාමුදුරුවො නිවන් දක්කනම් අපි අසරනයි අපි නිසා තමයි අනුකම්පා කර බුදුවෙන්න පෙරුම් පිරුවෙ
මීවනපලානේ අරිහතුන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන මා හට නම් හැගී යන්නේ මේ දෙදෙනාම අඳුරේ අතපත ගාන බවකි.
වාසියට විතරක් පොත ගන්න වා අනිත් වෙලා වට තොටවත්ත්ට පොත ගන්නට එපා කියනව මෙයාට තරහ යන්නේ අඇය්
th-cam.com/video/rI3dC4CNOno/w-d-xo.html
මෙයා රහත් වෙලා කියන එකම අවුළු සහගතයි. කවදාවත් රහතුන් "මම රහත් කියලා කියන්නේ නැ " අනික මෙයා කොන්ඩේ කලුකරල 😂😂😂
මෙවැනි සංවාද තේරුම්ගන්න අවබෝධයට පත් වුණු සමාජයක් අද කාලේ නැහැ ශූන්‍යතාවය අවබෝධයට පත්වූ අයෙකුට පමණයි මේවා තේරෙන්නේ
හරිම විනෝද ජනකයි 😆
ලොකූ comment එකක් දාන්න හිතුන.. උබ ඒක වචන තුනෙන් කියල තිබ්බ. 😂😂😂
😆😆😆
@@piuperera අම්මපා
@@piuperera 😀😀😀😀
මේ තොට වත්ත පන්ඩිතකම පෙන්වන්නය් දගලන්නෙ. පිස්සුබල්ලෙක් වගේ
අනෙක් පාර්ශවයට කතාකරන්නවත් ඉඩක්නොදෙන්නේ මොකද ?
මූ හොදය් පිස්සන්කොටුවෙ සාකච්ඡාවකට
ප්‍රතිවාදියා නොරුස්සන මොහු ඛනසම්පත්තියවත් නොමැතිව ප්‍රතිසන්දිය ලබා සිටී. මීලඟ අත්බවයෙහිවත්
බුදුන්වහන්සේ දේශනාකොට වදාළ පරිදි දුර්ලභ සම්පත් සතරට ලගාකරගන්න උත්සාහ කරන්න.
"දුල්ලභංච මනුස්සත්තං
බුද්ධුප්පාදෝච දුල්ලභෝ දුල්ලභා ඛ නසම්පත්තී
-----------
සධ්ම්මා පරම දුල්ලභෝ "
Thotawaththa should understand that we can make a sound argument without making a big noise
But he's expressing his ideas honesty that's the most important thing
රහතෙක් කෙන්තියෙන් ඉහවහ ගිහීන්දොඩවනවාඉවසිමක්නැ
😂
Rahathan wahanse kenek da kiwwe oyaata?
බුද්ධ වචනයට අනුව අවිද්‍යාව කියල හඳුන්වා ඇත්තේ කුමක්ද? ගොඩාක් පැවිද්දන් එක එක අර්ථ දැක්වීම් කරනවා.
තමාට බාහිර සත්ව, පුද්ගල, වස්තු සහ නොයෙකුත් අවස්ථා සහ සිද්ධීන් වලින් සැප ලබාගත හැකිය යන විශ්වාසය හෙවත් මුලාවීම
මත ඒවා කෙරෙහි සෙවනැල්ල සැහැල්ලුවට නොව තදින් ඇලීම අවිද්‍යාව වන්නේය.
එවිට ඒ පුද්ගලයා නොව ඒ පුද්ගලයාගේ ක්‍රියාවලිය දුවන්නේ පට්ච්ච සමුප්පාදය ඔස්සේය.
අවසානයේ "ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස් කන්ද සමුදයෝ හොති" වලින් අවසන් වෙන බව
එනම් දුක් කන්දක් කරගහන්නට වෙන බව සර්වඥයින් වහන්සේ මනාව පැහැදිලි කල සේක!
මොනවද මේ කියවන්නෙ රාගය, ද්වේශය,මෝහය නැති කරගත්තහම එයා නිර්වාණය ලබනව නිවන් දකිනව කියන එක මහා දෙයක් නෙවේ ප්‍රඥාවන්තයට ☸🙏🌷☸
ඔව්..මෙයලා කොච්චර වටේ යනවද...
@@මනෝද්බණ්ඩාර කියල වැඩක් නෑ
අනේ ඉතින් දැකල පෙන්නන්නකෝ ඔච්චර ලේසියි නම්
@@russelbutler9434 ගොන් ප්‍රශ්න අහන්ඩෙපා මේ කාම ලෝකයේ බැදීම් වලින් ඉවත් වෙන්ඩ ජීවත්ව සිටියදීම නිවන කියන එක අත් විදින්ඩ පුලුවන් හැම ආගමකම විමුක්තිය තියෙන්නෙ මරණින් පසු විමුක්තිය නමුත් බුදු දහම යනු ජීවමානව සිටියදී අත් විදින්ඩ පුලුවන් අත්දැකීමක් ගැන තමයි සදහන් වෙන්නෙ
@@russelbutler9434 ඒක ලේසියි උවමනාවක් තියෙන කෙනාට.ඒ උවමනාව සැබැ එකක් වෙන්නත් ඕනි.මාර්ගය දැනගෙන ගමන් කරන්න.සැබෑ නිවිම අත්දකින්න පුලුවන්.සම්මා සම්බුදු සරණයි
විනොද සමය
(හිනාවෙන්න නොවෙයි අඩන්නයි හිතෙන්නෙ)
සුසන්ත ගොන් ප්‍රශ්න අහල මැද්දට පනිනව... උපාසක රහත එකම දේ කියවනව මුලු වෙලේම... ඉන්දික තොටවත්ත කියන එක දේකට රහතන් වහන්සේ උත්තර දුන්නෙ නෑ... මට මෙතන අනෙකාට ඇහුම් කම් දීල උත්තර දෙන්න ඉඩ දුන්නෙත් ඉන්දික තොටවත්ත විතරයි... අවදානෙන් බලපු ඕනම කෙනෙක්ට ඒක පැහැදිලි වෙනව... රහත ඉන්නෙ රගපාන්න ඇදගත්තු සරම ගලවගන්න බැරුව...
ෙදාස්තර ෙමාන රහෙතක් ද? රහතුන් වහන්ෙස්ලාටත් නිගාවක්.
If you listen to “sachcha vibhanga Suththa “ you will understand what Dr. is saying.
Oyalata තේරෙන විදිය වැරදි බව විතරක් කියන්නම්
ඒකනේ ගොන් ප්‍රශ්නයක් කියලා දනෙන්නෙ ඉතිං ගොනෙකුට පමණයි
රහත් තුමා කියනදේ අපිට පැහැදිලි නමුත් තොටවත්ත මහතා කියන්නෙ හිතලු නෙමෙයි පුරානෙ සිට ලියවුණු කරුණු සහ දේශනා ඒවා වැඩක් නැතිනම් ඔය රහත් තුමා කියන ව්දියට ඔය පොත් සියල්ලම විනාශ කරලා අපේ පන්සල් ටිකත් වහන්න වෙනවා
නේද ? එතුමා කියනදේ පැහැදිලියි ,එහෙම නම් මෙතෙක් කල් අපිට හමුදුරුවෝ දේශනා කල බණ කතා බොරුද? තොටවත්ත මහතා අසන ඒ පොත්වල කරුණු නිසියාකාරව ඉවසීමෙන් ඇහුම්කන් දී පැහැදිලි කිරීමට තරම් වත් අරහත් තුමාට ඉවසීමක් නැති එක ගැනනම් ලොකු කනගාටුවට ක් තියෙන්නේ, බුදුසරනයි
කාලය කාදමන්න හුරු කරණ අයට ද සතර අපා වීදින්නවේ.
සියලුම දෙනා බෞද්ධ රාමුවෙන් පොහොසත් නොවී සාකච්ඡා කිරීමෙන් පලක් නැ.
සීයලූම දෙනාටම ලැබෙන්නේ බුද්ධත්වය තමයී, බුද්ධත්වය කීයන්නේ අවබෝධයට කීයන වචනයක්,
මෙය ආකාර 3 යී
1.සම්මා සමි බූද්ධත්වයෙන් අවබෝධ වීම,
2.ශ්‍රාවක බෝධීයෙන් අවබෝධ වීම
3. පසේ බුද්ධත්වයෙන් අව බෝධ වීම
මෙම උතූමන්ට තීදෙනාමටම අරීහත් භාවය තමයී තීබෙන්නේ,
Very good. Thank you
මෙලෝ රහක් නැතිවුනාට ඇත්තටම හරිම විනොදයි....දෙන්නගෙම රෙදි ගැලවුනා...
මෙතුමා සොවාන්
මට නම් මේකේ කිසිම වැදගත්කම ක් නැහැ .අනුග්‍රහය දක්වපු අයගෙන් මම අහන්නෙ දැන් සැපද කියල .මේවගේ කාලගෝට්ට් වලින් කාටද පින් ලැබෙන්නේ .
දි අරිහත් ශෝ😩😂
බුදුන්වහන්සේගේ දේශනවලට anuwa rahathan wahanse namak gihiwa sitinna ba aniwarenma pavidiwenawa.
th-cam.com/video/AynuO1vhoQ0/w-d-xo.html
Arahath upasaka horek
හපෝ මේක නම් මහා විකාරයක්!
දැනිම ඉහවහා ගිය කෙනෙක්ට දැකිමක් සමිබන්ධව කනාකර තේරැමිකල දිය නොහැක.
ඩොක්ටර් ඔබතුමා ගේ කතාව හරි මේවගෙ පිස්සොත් එක්ක මීටපස්සෙ වාදවලට යන්න එපා
Aho Aho
කවද හරි දවසක ඉන්දිකට පෙරේරා මහත්තය ගැන තේරීවී පේරේරා මහත්තයට ඉන්දික ගැන තේරේවි ඒ දවස ඉක්මනින්න උදා වූ දවසට ශී ලාංකික ජනතාවට ධර්මය පිළිබද නිසි මාර්ගය තේරේවී
අරිහත් උනා නම් ගිහි ගෙයි ඉන්න බැ.
Docter ගෙ අවබෝදය..කතා බහෙන් පවා ගම්‍ය වෙනවා🙏❤
හ්ම්ම්, එයාගෙ මොළේ තමා මොලෙ තාත්තෙ
වැඩසටහන් මාතෘකාව " රහත් වීමෙන් නිවන් දකින්න බැරිද " ඇත්ත . බෞද්ධ ග්රන්ථ පරිශීලනය කරන කෙනෙක්ට සමහර කරුනුත් එක්ක . හිතෙන්න පුලුවන් කාරනයක් එය . ජීවමාන බුදුන් වහන්සේ දකින්න අහන්න නැති වර්තමාන සමාජයට . මූලාශ්රයන් ග්රන්ථ ඇසුරු කර ගැනීම අනිවාර්යයෙන් විය යුතු දෙයක් . කෙනෙක් ඒ දේවල් ගැන විශේෂයක් නොදකිනවනම් ඔහු අර්හත් මාර්ග ඵල ලාභියෙක් වෙන්න ඇති . කෙනෙක් හෝ යම් කිසි දෙයක් හදුන් වන්න නාමයක් යෙදීම අත්ත්‍ය අවශ්‍ය කරුනක් . ව්විධ කාරනා සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දරන විවිධ මතවාද ඉදිරිපත් කිරීම ගැන සුසන්ත මහත්මයාට ස්තුති වන්ත වෙනවා . වචන හසුරුවන ආකාරයෙන් භාශාව මෙහෙයවන ආකාරයෙන් පැටලිලි සහගත පසුබිමක් ඇති කරීමෙන් . මොකක්ද මේ සම්බන්ධයෙන් දෙන පිලිතුර ,එක පාරට හිතාගන්න්න බැරි වෙන ආකාරයේ තර්ක ඉදිරිපත් කරන්න පුලුවන් . එය සාමාන්‍යයයි . (Thubnail එකේ මොනවාද මේ දාල තියෙන්නේ . ඒ වගේම ඉන්දික මහත්මයා . දැනුම හොයන සත්ත්‍ය දකින්න උත්සාහවත් වන බුද්දිමත් ජනතාවට ඔබ තුමා ආශිර්වාදයක් .
මහ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි කුසල් අකුසල් රැස් කරන අය රැස් කරාවි පව් මේ මනුස්සයෝ
හපොයි. අද කාලෙ කොහේ ඉන්න අරිහතුන් වහන්සේ කෙනෙක්ද අප්පා. බොරු කාරයන්ට අරහත් නම වුනත් කියල මහා පාපයක් කරගන්නේ ඔබ තුමිය.
@@anomamaggonage761 මහ අරිහතුන් වහන්සේ කිවේ මිහිදු අනුබුදු හිමිගෙන් පසුව වසර 1800 කට පසු මෙ යුගයේ පහල වු ගරැ මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ හිමියන් ගැනයි....ඔබතුමිය යහපතක් වෙවා...🙏🙏🙏
@@prabathrathnamalala7552 අහෝ දුකකි!
meya rahath ki.danaganna oya rahath kenekda.?
මෙම විවාදයට ගැලපෙන තේරවාදි උගතෙක් ආවා නම් හොද අවබොදයක් ලබන්න තිබුනා
1:03:14 හේතු පල මගුල පැත්තකින් තියෙන්නකෝ🤣🤣😭😭😭
Gihiyekuta aragath kiyanna puluwanda bubunta pamanai arahath kiyanna puluwan ovathumata api kiyannam upasaka
අහෝ සාසනය!!!
Interesting 🌻🙏 ඕනෑම මිනිසෙකුට අදහස් ප්‍රකාෂකරන්න අයිතියක් තියනවා. අදහස් කුමක් උනත් ඒ අයිතියට ගරු කරන්න ඕනේ...
සාමාන්‍යයෙන් සම -හරක්- මිනිස්සු තර්ක කරගන්න බැරිඋනාම තරහා යනවා. තරහා පිටකරන්නේ හරකා, පිස්සා, හරක් පැටියො, බීරි අලියා, බල්ලා නොකියා බුරන්න එපා ආදි දේ කියලා තමන්ගේ තරහා පිටකරගන්නවා. අරහත් කියන උපාසක මහතත් ඒකම කරනවා..අරහත් උපාසක මහතා ඔය වචන දන්නේ නැත්නම් අහුවෙච්ච දෙයින් දමලා ගහයි ඉන්දික මහතාට.
බැරිම තැන ඉන්දික මහතාගේ week point එක highlight කරනවා. "ඔබට අවබෝධ වෙලා නැ. රහත්වෙලා නැ." ඇයි දෙයියනේ අවබෝධ වෙච්ච නැති කෙනෙක් එක්ක සාක්ච්චාවට ආවේ. මල්ලේ පොල්..!