ත්‍රිපිටකයේ ඇත්තේ බුද්ධ දේශනාවමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #Thotawaththa #EnsalbaddeWimalasena
    ඔබගේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි / A .M .S .K. Gunasekara - 106757699181 / Sampath Bank - Athurugiriya.....Indika Thotawaththa/Sathya Vlog/Sathya TV ......Balangoda Kashyapa Thero / ලංකාවේ අදර්මවාදීන් කියන ගොඩක් අය විනය පිලිගන්නවා / ඉන්දික තොටවත්ත /
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 494

  • @kdschathuranga47
    @kdschathuranga47 ปีที่แล้ว +21

    කටපාඩම් කටපු සිවුරුදාරීන් දෙදෙනෙක් සමග නියම ධ්හර්මය දෙකපු භික්ශුවක්.

  • @filmhub9347
    @filmhub9347 2 ปีที่แล้ว +5

    ඉන්දික මහත්තයා පොතේ දැනුම නෙමෙ බුදු දහම.ලොකු හාමුදුරුවෝ කියන දෙ ඔයාලට තෙර්න්නැ.

  • @samanthweragoda8029
    @samanthweragoda8029 2 ปีที่แล้ว +28

    ලොකු ස්වාමීන් වහන්සේලා දර්මය සොයාගෙන තියෙනවා..පුයෝගිකව එයට එක සුත්‍රයක් වුවද පුමානවත්..ඉන් පසු විශ්වයේ දැනට පවතින බුද්ධ ස්වාභයෙන් නිවරදි කරනු සොයා දෙනවා..අපේ ස්වාමීන් වහන්සේලා තිුපිටකය කරේ තියන් කියවනවා විතරයි..සත්‍ය අවබෝධ වීලත් නැහැ ..තම මතය කැඩෙයි යන බියෙන් වෙනත් මත යකට ඉඩදෙන්නෙත් නැහැ ...කෙසේ වෙතත් ඔබ වහන්සේලා දෙනම නිසා..සැගවී නොකියා සිටි කරැනු ගොඩක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ විශ්ව යට මුදා හරියා..සාදු සාදු

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +6

    -මේ භික්ෂූන් වහන්සේලා දෙනම (යුවල) හින්දු බෞද්ධයෝ! These two monks (the couple) are Hindu Buddhists

  • @HasalakaTV
    @HasalakaTV 2 ปีที่แล้ว +16

    ලොකු ස්වාමින්වහන්සේ සමග තනියෙන් සාකච්ඡාවක් ඉදිරියට ඕන

  • @pcdrfernando418
    @pcdrfernando418 2 ปีที่แล้ว +8

    M
    මෙ තරුන භික්ෂූන් වහන්සෙල දෙනම ත්‍රිපිටකයෙ වචන අතර අතරමංවෙලා ඇති බවකුයි මට හිතෙන්නෙ. තමනුත් ධර්මය පටලවාගෙන අනික් අයවත් අවුල් කරන්න හදන බවක් පෙනෙනව

  • @filmhub9347
    @filmhub9347 2 ปีที่แล้ว +7

    ලොකු හාමුදුරුවෝ හරියට හරි

  • @nimeshdilntha8197
    @nimeshdilntha8197 2 ปีที่แล้ว +12

    මේ හාමුදුරැ දෙනම ධර්මය ප්‍රඳාවෙන් දැකලා නැති බව පේනවා

  • @vikum77
    @vikum77 2 ปีที่แล้ว +8

    මේ හාමුදුරු දෙනම ත්‍රිපිටකය කටපාඩම් කරගෙන විෂයක් හැටියට විස්තර කරනවා. ලොකු ස්වාමින් වහන්සේ ධර්මය අවබෝධ කර ඇති හැඩයි පෙන්නේ.

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 2 ปีที่แล้ว +15

    සම්මා දිට්ටිය ඇති වූ විට සම්මා කම්මන්ත ඉබේම ඇති වෙන්වා කියන ලොකු හාමුදුරුවන්ගේ ප්‍රකාශය නිවැරැදි යැයි මට සිතෙනවා.
    තෙරුවන් සරණයි!

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 ปีที่แล้ว +1

      ඒ වගේම කෙනෙක් ඇබ්බැහි වෙලා හිටියොත් කෙනෙක්ට සම්මා දිට්ටිය ඇති වී සිත සුවපත් වූවත් ගත සුවපත් වෙන්න කල් යන්න පුලුවන්. එනම් සම්මාදිට්ටියට පත් වූවත් ඇබ්බැහිය තියෙන්න පුලුවන්. ඒ නිසා එය සුවපත් වෙන්න සම්මා කම්මන්ත අවශ්‍යයි , ඒ වගේම මිත්‍යාදෘෂ්ටියකට වැටීම නවතා සම්මාදිට්ටිය ඇති වීමට කටයුතු කළ යුතුයි. ඇබ්බැහිය නතර වීමට සම්මාදිට්ටිය වගේම සම්මාකම්මන්ත අවශ්‍යයි. ඒ නිසා චන්දකිත්ති ස්වාමින් වහන්සේ සහ ධම්ම නිපුණ ස්වාමින් වහන්සේ කළ ප්‍රකාශය නිවැරදි.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      @@milan-chamod-z8n
      මේක මම බලන්නම් නැවත එතනට සවන් දීලා.
      වැරදීම් වෙන්න පුළුවන් මේවැනි සාකච්චාවල.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      ඔයාගේ ප්‍රශ්නය ඇති වූ තැන, වෙලාව ⁣සඳහන් කරල කමෙන්ට් එකක් දාන්න පුළුවන්ද ?

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว +15

    මම ඉල්ලා සිටිනවා ලොකු ස්වාමීන් පමණක් සිටිමින් උන් වහන්සේගෙන් සුමදුරවු ගැඹුරැ වූ දහම් දේශනාවකට සවන් දීමට ඉඩ සලසා දෙන ලෙස ඉන්දික මහත්මයාණනි

  • @priyanthawasalasooriya7484
    @priyanthawasalasooriya7484 ปีที่แล้ว +6

    පොතට සාදාරනය නොවේ සිතට නිදහස හොයපල්ලා.අනුන්ගෙ දේවල් ඇට පිටින් ගිලින් නැතුව විමසා බලාපල්ලා.ලොකු ස්වාමීන් වහන්සේ වගේ අය අවශ්‍ය යුගයක් මේක,,,

  • @prasanthimalwattege5353
    @prasanthimalwattege5353 2 ปีที่แล้ว +26

    ලේකු සුවාමින් වහන්සේ යතාර්තය තමාතුලින් දැන දැකගෙන සත්‍ය ධර්මයක් දේශනාකරනවා අපිට දැන් තෙරුනා බුද්ධ අගමයි බුද්ධ ධර්ම යේවෙනස
    සුවපත් වේවා 🙏🏼

    • @darmayaathra3344
      @darmayaathra3344 2 ปีที่แล้ว +5

      අනිවා මාත් විස්වාස කරනවා. මේ ස්වාමීන් වහන්සේ අවබෝධයක් කියන්නෙ

    • @indikamaura6811
      @indikamaura6811 2 ปีที่แล้ว +1

      කිසිම අවබෝධයක් නෑ
      .. හිතලු කියවනවා...

    • @darmayaathra3344
      @darmayaathra3344 2 ปีที่แล้ว +3

      @@indikamaura6811 oyada?

    • @induragarevipassi2057
      @induragarevipassi2057 ปีที่แล้ว

      ආගම නෙමේ බන් දර්ශනය

    • @jalithaamarasinghe9294
      @jalithaamarasinghe9294 ปีที่แล้ว

      මේ ස්වාමින්වහන්සේලාගේ දහම් දැනුම පිලිබදව මාගේ පොද්ගලික නමස්කාරය වේවා, ඒවගේම ඉතාවටිනා දහම් සාකච්ඡාවක් , නමුත් මෙහි COMMENTS ලියල තියෙන බහුතරයක් නූගත් බව පේනවා ගිහියෙකු ලෙස මා සත්‍ය දැකීමට උත්සහ කරන දහම් මග යෑමට උත්සහ දරන්නෙකු පමණයි නමුත් මෙහි COMMENTS ලියන උදවිය පිලිබදව පමණක් මා අදහසක් පලකරමි, ලංකාවේ කාමසුකල්‍යකානු යෝග ජීවිතගතකරන උදවිය ත්‍රිපිටකය පිලිගන්නේ නැතිව සත්‍ය අවබෝධයක් ලැබුවා සේ මේ ස්වාමින්වහන්සේලා ට උපදෙස් දී ඇත, එමගින් ඔවුන් පෙන්වන්න හදන්නේ පොත් පත්වල සාක්ෂි සහිත ඉතිහාසය සහිත දහම පිලිබදව ඔවුන් විශ්වාස නොකරන අතර ඔවුන් තමන් විසින්ම සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත, ඒ අනුව බයිබලය කුරාණය ත්‍රිපිටකය සාහිත්‍යය මූලාශ්‍රමය ග්‍රන්ථ ලෙස සලකා ඒවා ප්‍රතික්ෂේප කර ඇත ඒනිසාම මේ COMMENTS ලියන අය නූගත් පිස්සු අදහස් පොද්ගලික අදහස් ලියමින් කාලය කාදමන දහම් විකුර්ති කරන මන්ද මානසික නූගතුන් බව පෙනීයයි, පොද්ගලිකව මේ ස්වාමින්වහන්සේලා තුන්නමටම මාගේ ගොරවනීය ස්තූතිය 🙏 මේවගේ ගැඹුරින් හදාරන්න ඕන දහම් කරුනු පිලිබදව වටිනා අදහස් සමාජගතකලාට මේදවස්වල ලංකාවේ සමාජ මාද්‍යවල COMMENTS ලියන බහුතරයක් අමු පිස්සන් වී ඇත ඔවුන් සෑමවිටම ලෝකයේ මූලාශ්‍රමය සාක්ෂි ව්ද්‍යාත්මක අදහස් ඉතිහාසය පිලිනොගෙන තමන් බහුශ්‍රතයන් බව පෙන්වමින් බුදුන් ලංකාවේ තමුන් නිවන් දැකල දෙවියන් දැකල ඉන්න අදිමානසික ශක්තීන් තිබෙන පිරිසක් අය බව පෙන්වමින් තමුන්ම මුලාවේ වැටී ඇත,

  • @anilkumara3270
    @anilkumara3270 2 ปีที่แล้ว +7

    ශම්ම විපුල, චන්ද කිත්ති දෙනම ත්‍රිපිටකය කරපින්නා ගෙන යන නිවන ලගකවත් නැති දෙන්නෙක්, විමලසෙන හිමියන් කල කාර්‍ය නිමකල කෙනෙක් බව පැහැදිලි යි

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 2 ปีที่แล้ว +11

    දර්මය ටිකෙන් ටික ඇඟට දැනෙනවා. මහා සුත්‍ර නොදැනගත්තට

  • @richrat17
    @richrat17 2 ปีที่แล้ว +23

    ඉන්දික සහ පොඩි හාමුදුරුවෝ දෙදෙනා සංයමයෙන් ලොකු සාධුට ඇහුම්කන් දෙන්නේ නැත‍. සාකච්ඡාවක් කරන කොට වචන ප්‍රකාශ කරන්නාට ඉවසීමෙන් සවන් දිය යුතුය. ලොකු සාදු හොඳ ධර්ම අවබෝධයක් ඇති අයකු බව පෙනේ. එතුමාගේ පැහැදිලි කිරීම තුළට අපට එකඟ විය හැකි. පොඩි හාමුදුරුවෝ දෙදෙනා හැම දෙනාටම අභියෝග කර කර ඉන්නවා. ලොකු සාදු තුළ තිබෙන සංයමය හා තැන්පත්බව අනික් තිදෙනාටම හොඳ පාඩමකි. තෙරුවන් සරණයි!

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 9 หลายเดือนก่อน +3

      අනිවාරෙන්

    • @jeewakapremaraja1866
      @jeewakapremaraja1866 8 หลายเดือนก่อน +1

      Of course yes. He’s explaining his experience after his experience as per the very truth guided by Siddhartha Gautama in Kalama sutra. The other two have read the Tripitaka but no experience. If they try and be enlightened, they will see one day that the senior monk here is telling exactly the internal Abhidhamma in simplified form. 🙏

    • @Japanyamu
      @Japanyamu 4 หลายเดือนก่อน

      ඔබ හරි

    • @chandikapriyankara8292
      @chandikapriyankara8292 หลายเดือนก่อน

      මේ තියෙන්නෙ පද පරම බව හා අවබෝධය අතර ඝට්ටනය

  • @ශෘංගාරයරසවිඳිමු
    @ශෘංගාරයරසවිඳිමු 2 ปีที่แล้ว +7

    මේ සාකච්ඡාව හරිම වැදගත් කරුණු දෙකකින්, එකක් තමයි ත්‍රිපිටකය වන පොත් කර දැනුම ලබා ගැනීම සහ සත්‍යාවබෝධය සහ ත්‍රිපිටකය කියවා ගෙන සත්‍යාවබෝධය අතර ඇති වෙනස.
    ලොකු ස්වාමීන් වහන්සේ ධර්මාවබෝධය ලබාගෙන ඇත්තේද ත්‍රිපිටකය තුළින් තමයි, හැබැයි ත්‍රිපිටක කරතියාගෙන නෑ.
    හැබැයි පොඩි හාමුදුරු දෙපල ධර්මාවබෝධය ට වඩා ත්‍රිපිටකයේ වචන සහ අටුවාවේ විග්‍රහ අභිනන්දනය කරනවා. ඒ වෙනස තුළ මම හිතන්නේ සවන්දෙන අයට ලොකු හාමුදුරුවෝ කියන දෙය වඩා හොඳින් ප්‍රත්‍යක්ෂ වෙනවා.
    ඉන්දික තොටවත්ත මහතා කරුණු කාරණා දැනගෙන මහා සේවයක්
    කරනවා මෙවැනි සාකච්ඡා මෙහෙයවීම තුළ. කොටින්ම සාසනයට ඔහු කරන සේවය සුපිරි. සැසඳිය නොහැකියි.

  • @maheshbudhdhika3748
    @maheshbudhdhika3748 2 ปีที่แล้ว +8

    දැං මුන්නාන්සේ ලා කියනව ත්‍රිපිටකේ වෙනස්වෙලා නෑ කියල, ඒත් ඒ ත්‍රිපිටකේ කිය්වල වුන ප්‍රත්‍යක්ෂය කියන්නෙ නෑ , අවබෝධ උනා කියල කියන්නෙත් නෑ, ඉතිං අර ස්වාමීන් වහන්සේ අවබෝධ කලා කියල කියනව , දැං අපිට ඕනේ පොතක් කියවල නිකං ඉන්නද,? අවබෝධ යට පත්වෙන්නද ?

  • @dulipwijetilleke
    @dulipwijetilleke 2 ปีที่แล้ว +4

    මේ තරුණ හාමුදුරුවො දෙපොළ පොත් ගුල්ලෝ දෙන්නෙක් වගේ. කිසිම දෙයක් අවබෝධ කරල නෑ. ඒගොල්ලෝ A/L maths කරල විභාග පාස් වෙනවා වගේ නිවන් දකින්න යන්නෙ. හැබැයි අවබෝධ කරපු කෙනෙකුට මේ තනි හාමුදුරුවො මොකද්ද කියන්නේ කියල තේරෙනවා. පුතේ නිවන ඔබ හිතන් ඉන්න එකනම් නෙමෙ. නිවන ඔයවචන වල නැ.

  • @padmawijethunga9456
    @padmawijethunga9456 ปีที่แล้ว +3

    සාකච්ඡා ව පැහැදිලි ව අහන්න අමාරුයි. සුලං සබ්දයක් වගේ එනවා.

  • @chathuraperera9930
    @chathuraperera9930 2 ปีที่แล้ว +6

    තරුණ හාමුදුරැවෝ දෙන්නා එගොල්ලන් හදපු එක මතයක එල්ලි ඉන්නවා පැහැදිලි කරන්න තෙරෙන්නැ, දැන් ඇති නේද මේ දෙන්නා දිනන්න හදනවා වගේ තරගයකින්

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      හොදට පැහැදිලි කරන්නම් කරුණුසහිතව දේශනාව පිළිගන්න අය එකතු වුනොත්
      මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @HasalakaTV
    @HasalakaTV 2 ปีที่แล้ว +7

    ලොකු ස්වාමින්වහන්සේ පැහැදිලි ලෙස කියාගෙන එද්දී අහන්න අසවෙන් ඉන්නකොට කවුරුන් හෝ මැදින් පැනලා නවත්තනව. කිය්න්න ද්‍ර්න්නෙම නැ.
    අවසරයි ස්වාමින්වහන්සේ කියලා අර ලොකු ස්වාමින්වහන්සේගේ වටිනා කතාව නවත්තනව.
    ඉන්දිකයා ඔහු පොර වෙන්න හදනව සමහර තැන්වල

    • @pbbasnayake2609
      @pbbasnayake2609 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත .ලොකු හිමි වයසට ගියේ දැනුම අවබෝධය සමගයි.

    • @ShamaniPriyanka
      @ShamaniPriyanka 9 หลายเดือนก่อน

      Suthare nethuva thaman nive 1:29:57 1:30:03 1:30:03 1:30:03 na pothvala leeyana hemadema ava bo

  • @comma5406
    @comma5406 2 ปีที่แล้ว +7

    ලොකු සාධු අවබෝධත්වයට පත් වී ඇත.අනිත් දෙදෙනා ත්‍රිපිටකය කටපාඩමින් ගිරවුන් දෙදෙනෙකි.

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 2 ปีที่แล้ว +14

    කහ සිවුර ඇද ගත් බමුණන් දෙදෙනාට
    1. 3. 5.
    අරහන්ත සූත්‍රය
    25. සැවැත්නුවර -
    එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
    29
    සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
    [භගවත්හු:]
    සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ය. දක්ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      ඔබ කියන ක්‍රමයට එහෙම කියන්න වත් රහතන්වහන්සේ ඉතුරුවී සිටිය හැකි ද ?
      එසේ කීවේ කවුද ?
      වෙන කෙනෙක්ද ?
      විකාර ප්‍රශ්න
      සත්‍යලෙසම විද්‍යාමානව සිටින රහතන්වහන්සේ නැති කරන්න හදනව.
      කෙනෙක් පුද්ගලයෙක් නොවෙයි කියල

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +1

      ඉතුරු වෙන්න පෙර ඉඳන් රහතන් වහන්සෙ නමක් ස්කන්ධ පඤ්චකය තුළ හිටියෙ නෑනෙ.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +7

    මේ දෙන්න ටත් මේ ස්වාමින්වහන්සේ ගෙන් මහණ වෙන්න පුළුවන් නෙ තොට වත්ත ගෙ ආත්ම ආතතිය යත් හොඳ වෙනවා පවු කියලා හිතෙනවා

  • @lasitharajagalgoda247
    @lasitharajagalgoda247 2 ปีที่แล้ว +5

    සුසන්ත අයියෙ.. කාරුනික ඉල්ලිමක් මේ පොඩි හාමුදුරුවෝ දෙදෙන වාදට වෙන වෙනම යොද වන්න .. මේ බමුනන් දෙන්න ගෙ අදහස් කන්ඩනය අමාරු ය් තනි ස්වමින් වහන්සෙ නම්කට.

  • @dinindu9941
    @dinindu9941 ปีที่แล้ว +2

    මේ පිස්සෝ දෙන්නා ත්‍රිපිටකය ඔලුවේ තියං බයිලා කියනවා.
    ලොකු හාමුදුරුවො කියනදේ තර්කානුකූලයි.

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 2 ปีที่แล้ว +5

    ❌මේ වැඩසටහන මෙහෙයවන ඉන්දික මහත්මා හා සුසන්ත මහත්මාටයි මේ,,,
    මේටික අනිවාරෙන්ම කියවන්න....
    👇 👇 👇 👇 👇👇👇👇👇👇👇👇👇👇
    ❌ධර්ම සාකච්ඡාව තුලින් සිදුවිය යුත්තෙ සත්‍ය නිවන් මග කුමක්ද යන වග සැමටම හෙලිවීමයි...
    ❌සත්‍ය නිවන් මග සැමදා ඇත්තෙ එය අවබෝධ කළ කළ්‍යාණමිතුරන්ගෙ අවබෝධය මතයි.
    (බුද්ධ සාසනයම ඇත්තෙ කළණමිතුරාමතයි)
    ❌එහෙම නැතුව පොතක නෙමේ.
    ❌පොතෙන් අපිට යම් මාර්ගෝපදේශයක් ගතහැකි බව සැබෑව. නමුත් මේ පිටක බුදුන්වහන්සේ ලියපු එකකුත් නෙමේ. රහතුන් ලියපු එකක් කියල 100% කියන්නත් බෑ. ❌කොටින්ම මේ වත්මන් පිටක පොත නිවරැදි බුද්ධ දේශනාව කියල 100%පිලිගන්න සාධාරණ සාදකයක් නෑ.
    ❌ එහෙවු වැට උඩ තියෙන පොත් ගොඩක් සාකච්චාවෙ හරය මාතෘකාව තීරකය කරගත්තොත් මේක ධර්මසාකච්ඡාවක් කියන නමින් හදුන්වන්න බැරිවෙනවා.
    ❌සමහර විට නිවන් මග අවබෝද වූ කලන මිතුරා භික්සුවක් වෙන්නත් පුලුවන් ගිහියෙක් වෙන්නත් පුලුවන් අන්‍යාගමිකයෙක් වෙන්නත් පුලුවන්.
    ❌යම් කෙනෙක් නිවන් මග මේකයි කියල කියනවානම් ඒ කෙනා ලගට ගිහින් නිවන් මග ගැන සාකච්චා කරන්න. ත්‍රිපිටකයත් ලගින් තියාගන්න.
    එකට කමක්නෑ. ඒක අනිවාර්යයි.
    ❌හැබැයි දේශකයා කියන දේ හරිද වැරදිද කියල තීරණය කල යුත්තෙ පොතට සාපේක්ෂව නෙමේ. ප්‍රායෝගික ජීවිතයෙ අත්දැකීම් හා නිවරැදි සත්‍යතාවය මතයි එය කල යුත්තේ.
    මේක කල යුත්තේ ඉන්දික මහත්මා විසින්.... අනිත් අයට මේක කරන්න තේරෙන්නෑ. එයාලා නිතරම
    ❌ත්‍රිපිටක සරණං ගච්ඡාමී වෙනවා.❌
    මේක ඉන්දික මහතාට අනිවාරෙන්ම කියන්න සුසන්ත මහතා.... තෙරුවන්සරණයි

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      මම මේකට පසුව පිළිතුරක් දෙන්නම් මතක් වුනොත්

  • @arunitennakoon2816
    @arunitennakoon2816 ปีที่แล้ว +2

    මේ පොඩි හාමුදුරුවන් දෙනම ලොකු හමුදුරුවන්ට කතාකරන්න දෙන්නෙමනැ චන්ඩි වගේ

  • @HasalakaTV
    @HasalakaTV 2 ปีที่แล้ว +3

    ඉංදික මහතා මුලින්ම ඉගෙනගන්න ලොකු ස්වාමින්වහන්සේට කතා කරන්න ඉඩ දෙන්න මැදින් මැදින් තමන් දවන්නව කියලා පෙන්නන්න නොයා. තව කෙනෙක් කියනදේත් අහන් ඉන්න පුරුදු වෙන්න

  • @donudumullage9538
    @donudumullage9538 9 หลายเดือนก่อน +2

    ලොකු හාමුදුරුවො මනා අවබොදයකින් කතා කරයි අනිත් අය පොතේ දැනුමකි

  • @hettikumara5006
    @hettikumara5006 2 ปีที่แล้ว +6

    ඇත්ත වශයෙන්ම මේක බුදු සසුනේ, දහමේ ස්වර්ණමය යුගයක්‌. ඔබ වහන්සේලා කරන්නේ යුගයට අත්‍යවශ්‍ය දෙයක්. නොකඩවා කරගෙන යන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. වැඩි දුර‍ටත් ඔය බුද්ධ ඉතිහාසය මේ පින් බිමේ සිදු උවක්. ඉන්දියාවේ ඔය බුදුන්ගේ ඉතිහාසය ඔය සමාජ වටපිටාව ගැන කිසිම සාක්ෂියක්‌ නැහැ. වේදය, ජයින, උපනිෂද්, නිගන්ට ආදී සියල්ල බුදුන් මේ පින් බිමෙන් අතුගාල දැම්මා නමුත් ඒවා ඉන්දියාවට ගියා. අදත් ඉන්දියාවේ ඒවා නොකඩවා සිදු වෙනවා. ඉන්දියාවේ බුදු දහමක් නැහැ. සුළුවෙන් මේ රටින් පන්නා දැමූ මහායාන කොටස තියෙනවා. පිරිසිදු දහම ඉන්දියාවේ නැහැ.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      ස්තූතියි කල ආරාධනාවට.

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 2 ปีที่แล้ว +26

    පොත සරණ කරගත් දෙනමට බුදුන් සරණ යා නොහැක මෙවැනි අය ප්‍රතිරූපයක් ලෙස හදුනා ගැනීම වටී .බුදුන් වහන්සේ අවබෝධය සාක්ෂි එකතු කල හැක්කේ එවැනි අවබෝධයට පත් අයෙකු පමනි . අවබෝධය පොතකි දැකිය නොහැකි සේම බුදුන් දැකීම ධර්මය තුලින්ද කල නොහැක. ධර්මය අවසන් කල අයෙක් තුල බුද්ධ පහළ වේ.

    • @Samanthahr
      @Samanthahr ปีที่แล้ว +2

      Tripitakaya nothibuna nam ada me kisideyak danaganna thibba krame mokadda.. tripitsksyenma darmaya iganagana tripitakayema weradi hoyanawa. Niweradiyi kiyala kiyana hariyak athnam eka anuwa yana yeemskuth nrhe e unaata.

    • @meagavoice2913
      @meagavoice2913 9 หลายเดือนก่อน

      බුදු හාමුදුරුවෝ මේ ගාතාව කීව්වෙ කොතනද

  • @Japanyamu
    @Japanyamu 4 หลายเดือนก่อน +1

    ලොකු හාමුදුරුවන් අවබෝධය ලැබූවෙක්. පොඩි දෙනම කටපාඩම් පන්ඩිත දෙපලක් බව පේනව

  • @nalakadissanayake3053
    @nalakadissanayake3053 2 ปีที่แล้ว +4

    අනිච්ච දුක්ඛ අනත්ත කියන උතුම් බුද්ධ වචනෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පටලවාගෙන අර්ථ ගෙන විග්‍රහ කිරීමට යාම නිසා මූන් වහන් සේ ලා ආර්ථි පටලවාගෙන බව පේනවා සත්‍ය අවබෝධ වේවා..

    • @AnuWickramasingha
      @AnuWickramasingha 2 ปีที่แล้ว +3

      Aththenma pau

    • @keethiwickramasinghe1342
      @keethiwickramasinghe1342 2 ปีที่แล้ว

      නැහැ ,නැහැ ,කොහෙත්ම එවැනි දෙයක් ,අදහසක් තිබුනනේ නැහැ
      නිකම්ම තවබහුබුතයක් පටලවාගෙන

  • @filmhub9347
    @filmhub9347 2 ปีที่แล้ว +3

    මේ දෙන්නා අද බාලයි

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 ปีที่แล้ว +3

    Me ස්වාමීන් වහන්සේ hoyagatta දේවල් වැඩක් na kiyana eka waradi ..e ස්වාමීන් වහන්සේ ඉතා ගැඹුරු දේවල් හොයාගෙන tiyenawa..eya අනිවාර්යයෙන් සවන් diya යුතුයි ..e gana සංවාද kala යුතුයි ..me අනිත් ස්වාමීන් වහන්සේලා දෙනma un වහන්සේ desana karana ධර්මය prathikshepa කිරීම ඉතා වැරැදි බව kiwa යුතුයි

  • @omalpageweerasinghe4209
    @omalpageweerasinghe4209 2 ปีที่แล้ว +2

    ත්‍රිපිටකයේ ඇතම් කරුනු විකුර්ති වී ඇත

  • @absolution5431
    @absolution5431 2 ปีที่แล้ว +3

    හාමුදුරුවන් දෙන්න ගැන මට හිතෙන්නෙ අදකාලෙ කොටිලල කියල.

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 ปีที่แล้ว +2

    දුක ( දුක් විදිම)චතුරාර්ය සත්‍ය ෙය් ෙද් ශනා වන්ෙන් දුක්ඛ යන වචනයයි. දුක සහ දුක්ඛ අර්ථ 2 කි

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 2 ปีที่แล้ว +7

    දුක කියන්නෙත් හිතේ හටගත්ත සංකල්පයක් සැප කියන්නෙත් සංකල්පයක් ඒ සංකල්ප දෙකම මිත්‍යා දිට්ටියෙන් උපදින්නෙ සම්මා දිට්ටිය නිසා ඒ සංකල්ප දෙකම උපදින්නෙ නැ ඒ මැදබව තේරුම් ගත යුතුයි.එතන දුකේ කෙලවරයි.

    • @chathuminavlogs1267
      @chathuminavlogs1267 2 ปีที่แล้ว +1

      කායික දුකත් සංකල්පයක්ද?

    • @සිහිනෙන්අවදිවීම
      @සිහිනෙන්අවදිවීම 2 ปีที่แล้ว

      කය කියන්නෙත් පැනවීමක්. සිතේ සංකල්පයක් . ඔබට කයක් ඇතිබව හමුවෙන්නෙ කයට නොවෙයි සිතටයි ඒක මනෝමය මට්ටමක් ඒක සිතේ හටගත් සංකල්ප ක් විතරයි.

    • @chathuminavlogs1267
      @chathuminavlogs1267 2 ปีที่แล้ว

      @@සිහිනෙන්අවදිවීම එය සංකල්පයක් වූ කායික වේදනාවන් සංකල්පයක් බව අවබෝධ කිරීමේන් ප්‍රහාණය වෙනවද එහෙමම පවතිනවද? නොදන්න නිසා අහන්නෙ...

  • @vlog6485
    @vlog6485 9 หลายเดือนก่อน +1

    Podi හාමුදුරුවෝ epa aya mn asawath naaaa..eka deyak අල්ලාගෙන දඟලනවා

  • @upulsiriwardana7070
    @upulsiriwardana7070 2 ปีที่แล้ว +4

    සංවාදයකට පෙර එහි සන්දර්භයට අදාළ ප්‍රධාන වචන අර්ථ දැක්විය යුතුය. එ අනුව "සත්‍ය " යන වචනය පලමුව අර්ථ දැක්විය යුතුය.

    • @amarasomawardana5786
      @amarasomawardana5786 2 ปีที่แล้ว

      'සත්‍ය' සාපේක්ෂ ය. එය පුද්ගලයාගේ දැනුමේ ප්‍රමිතියට අනුව, සාමූහිකයක පිලිගැනීමට අනුව, යම් සංස්කෘතියක, ආගමික මතවාදයක ට, යම් ජාතියකට අනුව හෝ වෙනත් කාරණා අනුව "සත්‍ය" වෙනස් විය හැකිය.
      නමුත් "සත්‍යයේ යථාර්ථය", එසේ නොමැතිනම් "යථාර්ථය", අවසාන විග්‍රහයේදී ද "යථාර්ථය" මය. එය වෙනත් නිර්නායකයන් අනුව වෙනස් නොවේ.
      යථාර්ථය යනු ස්වභාවයෙන් ගොඩ නැගී ඇති දෙයකි. සත්‍ය යනු සම්මුතියකින් ගොඩනැගූ දෙයකි.

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +21

    ලොකු ස්වාමීන් වහන්සේත් මහා දාර්ශනික හිමි නමක්. කරැනාකර නම හදුන්වා දෙන්න. (එනසල්බැද්දේ විමල හිමි)

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +2

      උන්වහන්සේගේ දුරකතන අංකය අවසා⁣නයට ප්‍රකාශකරල ඇත්තෙ.

    • @KeerthiAbe
      @KeerthiAbe 2 ปีที่แล้ว +1

      Salbedde Wimalasena Thero?

    • @krishanthiperrera551
      @krishanthiperrera551 2 ปีที่แล้ว +3

      එනසල්බැද්දේ විමල හිමි.

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว +1

    මම මේකෙ කමෙන්ට් කියෙව්වෙ නෑ වැඩිය.
    ඉඩක් තියෙන වෙලාක මතක් වුනොත් කමෙන්ට් බලල පිළිතුරක් දෙන්නම්.
    ⁣මම මේ සකච්ඡාවට සහභාගී වූ ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @jayathissawickramarachchi8199
    @jayathissawickramarachchi8199 2 ปีที่แล้ว +18

    ඕනාම කෙනෙක්ට දැන් දැන් තේරෙනවා ත්‍රිපිටකයේ කලින් කලට වෙනස්කම් කර ඇති බව.. සත්‍ය සම්බුද්ධ දර්ශනය විකුර්ති වෙලා . සත්‍ය දර්ශනය ටිකෙන් ටික හැන්ගිලාද? හන්ගලාද? හරිම දුකයි .. කණ්ගාටුයි...

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 ปีที่แล้ว +7

      පීස්සෝ තුන්දෙනෙක් කීවූවට ත්‍රිපීටකය වෙනස් වෙලා වෙනස් කරලා කීවට ලෝකයේ ඕන කෙනෙක් පීළීගන්නේ නෑ , පීස්සො තමයී පීළීගන්නේ
      ත්‍රිපීටකය හරීද වැරදීද කීයලා තේරෙන්න කෙනෙක් නීක්ලේශී බවට පත්වන්නට ඕන,
      ත්‍රීපීටකය තුල තීබෙනවා
      01. සම්මා සමිබුදුවරයකුට පමනක් වීෂයවන හා තේරෙන කොටස්
      02.මහ රහතන් වහන්සේලාට පමනක් වීෂය වන හා තේරෙන කොටස් .
      03. සාමාන්‍යය ( ශූෂ්ක වීදර්ශක) රහතන් වහන්සේලාට වීෂය වන,එනම් ගෝචර වන කොටස්
      සම්මා සමිබුදු වරයකුට හා මහ රහතන් වහණ්සේලාට වීෂය වන කොටස අප සද්ධාවෙන් බුද්ධාදී මහ උතුමන් කීයූ නීසා පීළී ගන්නවා හැරෙන්න, සාමාන්‍යය රහතන් වහණ්සේලාට හා පෘතජ්ජන, ශ්‍රාවකයෙකුට ඒවායේ සත්‍ය අසත්‍යය තාව සොයා බලා පීළී ගන්නට ක්‍රමයක් නෑ, ඔය අවස්ථාවට කාළාම සුත්‍රය අදාල නෑ ,ඔය කාළාම සුත්‍රය වර්ථමානයේ අර්ථ කථනය කරන්නේ සම්පුර්ණ වැරදී වීදීහට,
      අනෙක වර්තමානයේ ත්‍රිපීටකය තුල තමන්ට වීෂය නොවන කොටස් ,ඕවා බොරු, මගදී එකතු කරපුවා ,නීගන්ඨ මත කීයමීන් සතර අපායේ යාමට කරුණූ හදාගෙන ලක්ෂ කෝටී ගනනක්ද, අපායට තල්ලු කරනවා, නීක්ලේෂී උන ගමන් තමන්ගේ වීෂයපථය
      සම්මා සමීබුදු,මහ රහත් වීෂය පථය මැනවීන් වැටහෙනවා,
      ඔය ත්‍රීපීටකයට ගහන,අපහාස කරන, අව තක්සේරු කරන සීයල්ලෝම හොර රහත්තු

    • @chinthaamarasingha921
      @chinthaamarasingha921 2 ปีที่แล้ว

      @@nishanthasenavirathna9122 wa

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +4

    Mahanayke Therun wahanseta🙏
    Namobuddaya.🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyanthawasalasooriya7484
    @priyanthawasalasooriya7484 ปีที่แล้ว +1

    ත්‍රිපිටකයේ පොටෝ කොපි මැසින් තුනක් හා දහම දැක්ක ස්වාමීන් වන්හසේ නමක්.ඔය පොත් දැන් වසර 2500ක් උදේ හවස ඇහෙනවානේ .මොකක්ද ලැබුනු ප්‍රතිඵල ය.පොත් ගුල්ලෝ

  • @gaminibotheju4589
    @gaminibotheju4589 2 ปีที่แล้ว +10

    මේ මිථ්‍යා දෘෂ්ටිකයින් දෙදෙනා හැම තැනකටම ගිහින් ඇදගෙන නානවා. බුදු රජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සුත්‍රයෙන් පෙන්වා දුන්නේ උපරිම අවුරුදු 07 කින් නිවන් අවබෝධ කර ගත හැකි බවයි. නමුත් මේ මිත්‍යා දෘෂ්ටික බමුණන් නිවන් අවබෝධ කර ගෙනද ඉන්නේ. මුන් හිතාගෙන ඉන්නේ මුනුත් බුදු හාමුදුරුවෝ කියලා.

  • @kithsirisenarathna2953
    @kithsirisenarathna2953 10 หลายเดือนก่อน +1

    අතිපූජ්‍ය විමල ස්වාමින්වන්සේ නිවීම ඔප්පුකර පෙන්වීමක්

  • @harshajayaweera4691
    @harshajayaweera4691 2 ปีที่แล้ว +5

    කලින් කලට පැමිණෙන විකෘති .........ඛණ්ඩනය කරන ඔබ වහන්සේලාට සත්යයේ උපහාරය....🙏🙏🙏

  • @shehansl2602
    @shehansl2602 2 ปีที่แล้ว +2

    Sound quality hariyaya balance krala karanna

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 8 หลายเดือนก่อน +1

    This senior priest is a very intelligent one who speaks from his experience and clear vision. Others talk about the scriptures. Best thing for them is to practice what’s in the scriptures then and be enlightened first. Then discuss. By doing so, this conversation would have been much better and fruitful. “Grantha duraya “ vs “Vidarshana Duraya” simply exposed.

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 2 ปีที่แล้ว +3

    ත්‍රිපිටකයේ ඇති සියලුම දේශනා බුද්ධ දේශනා ලෙස මෙම ස්වාමීන් වහන්සේලා දෙපළ පෙන්වා දෙයි. නමුත් ශ්‍රාවක දේශනා විශාල ප්‍රමාණයක් ත්‍රිපිටකය තුළ ඇති බැව් දහම අවබෝධයට පත් අයට වැටහෙන කරුණකි. ත්‍රිපිටකයේ ඇති සියලුම දේශනා බුද්ධ දේශනා ලෙස නොගෙන ධර්මදේශනා කරන ස්වාමීන් වහන්සේලා වැරදි දහමක් කතා කරන බවත්, උන්වහන්සේලාට නිවැරදි දහමක් කියා දීමට මෙම දෙපළ දරන උත්සාහය ඉතාම අසාර්ථක උත්සාහයකි. මෙම දෙපළ හිතන්නේ අවුරුදු දෙදහස් පන්සීයක පමණ කාලයක් පැවත එන ත්‍රිපිටකයේ වෙනත් අයගේ දේශනා ඇතුළත් නොවන බවයි. මේ තරම් මෝඩ කතාවක් කිසිම ස්වාමීන් වහන්සේ නමක් විසින් කියනවා මම නම් කවදාවත් අහලා නෑ. එහෙම කියන්න මානසික ලෙඩක් තියෙන්නම ඕන. මෙම දෙපළට දහම අවබෝධ වූ දවසක තේරෙයි බුද්ධ දේශනා පමණක් නොව ශ්‍රාවක දේශනා විශාල ප්‍රමාණයක් මෙම ත්‍රිපිටකය තුළ අඩංගු බව. අද සාකච්ඡාවට පැමිණ ඇති ස්වාමීන් වහන්සේගේ අවබෝධය ඉතාම ඉහල මට්ටමක පවතින බව ඉතාම පැහැදිලි කරුණකි . මෙම සාකච්ඡා වලට අවබෝධයට පත් ස්වාමීන් වහන්සේලා කීප නමක් පැමිණීම සතුටට කරුණක්. මෙම ස්වාමීන් වහන්සේලා දෙපළ හැම විටම පවසන්නේ බුදුන් වහන්සේ වදාළ දහමට පිටින් ගොස් තමන්ගේ හිතළු මගින් දහම අවබෝධ කරන අයගෙන් වැඩක් නැති බවයි. ඒ කතාවෙන් තේරෙන කරුණක් වන්නේ ශ්‍රාවක දේශනා බුද්ධ දේශනා ලෙස එම දෙපළ පිළිගෙන ඇති හෙයින් එම ශ්‍රාවක දේශනා වලට බාහිරින් කෙනෙකු ධර්මය අවබෝධ කළහොත් ඔහු හෝ ඇය බුදුන් වහන්සේගේ ධර්මයට විරුද්ධව දහම අවබෝධ කළ අය ලෙස හඳුන්වා දෙයි. එම අයගේ වැරදි අඩුපාඩු කියාදීමට සාකච්ඡාව සඳහා ආරාධනා කරයි. ඉතින් කවුරුත් යයිද මේ අය සමග සාකච්ඡාවට. මෙම දෙපළ කියන කාරණාව දහම අවබෝධ කළ අයත් නොකළ අයත් කිසිම කෙනෙක් පිළිගන්නේ නැති බව නම් ඒකාන්ත සත්‍යයක්. මේ දෙපළට මෙම කාරණාව කොච්චර කීවත් තේරෙන්නේ නම් නෑ. ගිරව් දෙන්නෙක් වගේ ත්‍රිපිටකය කට පාඩම් කරගෙන බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ,බුදුරජාණන් වහන්සේ කිය කියා මතුරමින් කල් ගෙවයි. ශ්‍රාවක දේශනා සහ බුද්ධ දේශනා පටලවාගෙන සිටින මෙම දෙපළට බුදුන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය නම් අවබෝධ නොවන බව ඒකාන්ත සත්‍යයක්මයි. මෙම දෙපළ තවදුරටත් සාකච්ඡා වලට කැඳවීමෙන් මෙම සාකච්ඡාව විහිළුවකට භාජනය වීම වැළැක්විය නොහැකි බව මාගේ මතයයි. තෙරුවන් සරණයි.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      බුද්ධ දේශනාව පමනක් නොවෙයි ධර්ම කරුණු ඇතුළත් සූත්‍රදේශනා වලින් 99%ටත් වඩා ප්‍රමාණයකට ගැලපෙනවා පමනක් නොව එම සූත්‍රදේශනාවන්ට හොදින්ම බහා ගලපන්න පුළුවන්

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      එච්චර විශ්වාස වන්ත නම එදිරිපත්වෙන්න කියන්නකො ඇබරෙන්න ඕන නෑ නේ අපි මගනොඅරින බව පෙන්වන්න තමයි ආරාධනා කරන හැම එකක්ම බාර ගන්නෙ.

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 2 ปีที่แล้ว

      @@ajaramagga3704 බුදුන් වහන්සේගේ පණිවිඩය මනසින් නික්මීමමයි . ඔබ වහන්සේලා දෙපළගේම පණිවිඩය මනස සංවර්ධනය කිරීමට පාර කැපීමයි. බුදුන් වහන්සේගේ දහම ඉන්ද්‍රියන්ට ගෝචර වන දහමක් නොවේ. ඉන්ද්‍රියන් වලින් ඉවත්වීමෙන්මයි අවබෝධයට පත් වෙන්නේ. යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන, නික්කාමිනො ගොතම සාසනම්හි කියලා අහල ඇතිනේ. ඒකෙ තේරුම තමයි මිනිසුන් මනසින් තදින් බැඳිලයි ජීවත් වෙන්නේ ගෞතම පණිවිඩය මනසින් නික්මීමයි. බාහිය සූත්‍රයේ දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සති කියල අහල ඇතිනේ. දැක්කොත් දැක්කා පමණයි කියන එකනේ ඒකෙ තේරුම. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ ටිකෙන් ටික මනසින් නික්මෙන එක පුහුණු වෙනවා - ඉන්ද්‍රියන් ක්‍රියාත්මක නොකර ඉන්ඩ පුහුණු වෙනවා. මට මතක හැටියට කාලාම සූත්‍රයේ කියනවනේ කෙනෙක් පෙර ආත්මයක ඉඳලා ආවා දැන් ආත්මයක ඉන්නවා ඉන්පසු තවත් ආත්මයකට යනවා කියලා හිතනවනම් එයාට කියන්නේ අසෘතවත් පෘථග්ජනයා කියලයි. සත්ව පුද්ගල ආත්ම ගැන කතා කරන ඔබ වහන්සේලා දෙපළම අසෘතවත් පෘථග්ජන අයවලුන් ලෙසයි මට නම් පෙනෙන්නේ. ඔබ වහන්සේලානේ කියන්නේ පුද්ගලයාටනේ මෙම සියලුම දේවල් දැනෙන්නේ කියලා. බුදුන් වහන්සේ කියන දහම ඔබ වහන්සේලා කියන දහම නොවෙයි. සිදුහත් කුමාරයා ලෝකෙට පහල වෙන්න කලින් ලෝකෙ තිබුණු දහමක් ගැනයි ඔය කියන්නේ. ඔය කියන දහමින් නිවන් දකින්න බෑ. අඩුම තරමින් සෝතාපන්න වෙන්නවත් බෑ. මෙතරම් කාලයක් ත්‍රිපිටකය කට පාඩම් කර කර සජ්ජායනා කර කර හිටපු නිසයි සෝතාපන්න අය සොයාගන්න අමාරු වුණේ . දැන් දහම විවරව ඇති කාලයයි. අවබෝධයට පත් ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වෙනවා. ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න එකම මතයක එල්ලිලා ඉන්නෙ නැතුව.ඔබ දෙපළගේ මතය සියලුම බෞද්ධයින් පිළිගත්තත් එයින් කිසි වැඩක් වෙන්නෙ නැති බව ඒකාන්ත සත්‍යක්මයි. තෙරුවන් සරණයි.

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 2 ปีที่แล้ว +2

      @@ajaramagga3704 ඔබ වහන්සේලා දෙපළ මෙන්න මේ කාරණාව හොදින් හිතට ගත යුතුයි . සත්‍යය වී log සාකච්ඡා වලට පැමිණෙන අවබෝධයට පත් සමහර ස්වාමීන් වහන්සේලාගේ සහ ගිහි අයගෙ අවබෝධය පිළිගන්න බෑ කියලනේ කියන්නේ. හොඳින් මතක තියාගන්න එම අයගේ අවබෝධය චතුරාර්ය සත්‍යයට,පටිච්ච සමුප්පාදයට, සුත්‍රයට, විනයට බහාලා බලා අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගත් අය බව. ඔබ දෙපළ වගේ ත්‍රිපිටකය කටපාඩම් කරගෙන විඤ්ඤාණ දැනුම්ක කොටුවෙලා ඉන්න අය නොවෙයි. අවබෝධයට පත්වූ කෙනකුට කියන්න බෑ හරියටම තවත් කෙනෙකුගේ සම්පූර්ණ අවබෝධය. නමුත් අවබෝධය කරායන මාර්ගය සැලකිල්ලට ගෙන ඔහු හෝ ඇය යන්නේ හරි ගමනක් ද වැරදි ගමනක් ද කියා කීමට විශේෂ හැකියාවක් තියෙනවා. ඒක කියන්නේ ත්‍රිපිටකය කියවලා ගත් දැනුම්න් නං නොවෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. කෙනෙක් ලබාගත් අවබෝධය පොත් වලට දාන්න අමාරුයි. එක් එක්කෙනා බුදුන් වහන්සේගේ නිර්මල දහමට යටත්ව විවිධ මාර්ග ඔස්සේ ගොස් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා. ඒක නිසා ත්‍රිපිටකයට රැවටෙන්න එපා. මෙම වැඩසටහන සඳහා සහභාගීවූ සමහර ස්වාමීන් වහන්සේලාගේ සහ ගිහි පින්වතුන්ගේ දුක නැති කිරීමේ මාර්ගය ගොඩක් ඉහල මට්ටමක පවතින බව කිව යුතුයි. ඔබ වහන්සේලා දෙපළ නම් බුදුන් වහන්සේගේ පයටවත් පෑගෙන්න සුදුසු නැති දෙපලක් බවයි මට නම් හැගෙන්නේ මගේ අවබෝධයට අනුව. එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මමත් ඔබ දෙපල වගේ වසර 10ක් ත්‍රිපිටකයෙ තියන කරුණු වලින් තර්ක කර කර හිටපු කෙනෙක් . අවබෝධයට පත් උනහම තමයි තේරුණේ මම මෙච්චර කලක් වැරදි පාරක ගිය බව. ඔබ වහන්සේලා දෙපලට පාර හොඳටම වැරදිලා බව නම් ඒකාන්තයි. ඔය ත්‍රිපිටකය කියව කියව ඉඳලා හරියන්නේ නෑ. දර්ශනයෙන් ආශ්‍රව පහ කරන ක්‍රමයකට එන්න. ත්‍රිපිටකයේ තියන බුද්ධ දේශනා මොනවද, ශ්‍රාවක දේශනා මොනවද කියලා වෙන්කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. වෙන්කරගත් බුද්ධ දේශනා මඟින් අවබෝධයට පත් විය හැක. ශ්‍රාවක දේශනා මගින් තර්ක කර කර ජීවිත කාලයම ඉන්න පුළුවන්. කෙසේ නමුත් ඔබ දෙපළ මේ කරන සමාජ සත්කාරය අගය කළ යුතුමයි. එම කුසල් බලයෙන් ඔබ දෙපලට නිර්මල දහම අවබෝධ වේවා. තෙරුවන් සරණයි.

    • @KeerthiAbe
      @KeerthiAbe 2 ปีที่แล้ว

      @@ajaramagga3704 ඔබ දෙපළ මේ කරන සමාජ සත්කාරය අගය කළ යුතුමයි. අවබෝධයට පත් උනහම තේරයි ඔබ මෙච්චර කලක් වැරදි පාරක ගිය බව. ඔබ දෙපලට නිර්මල දහම අවබෝධ වේවා. තෙරුවන් සරණයි.

  • @suchithadeera-zf5yc
    @suchithadeera-zf5yc ปีที่แล้ว +1

    පොතේ දැනුමෙන් බණ කියන මේ දෙනමට කවදාවත් බෞද්ධ දර්ශනය දැක,දැන ගන්න වෙන්නැ,
    යමකට අැහුම් කන්දෙන්න වත් ඉවසීමක් නොමැත.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා ගැඹුරින් යමක් අවබෝධ කරගෙන ඇති එම දේවල් අපට සරලව විග්‍රහ කර දෙන්න වහන්සේලාට තව තවත් ප්‍රඥාව වැඩේවා සාදු සාදු සාදු 👃👃👃

  • @ZOOMeDigital
    @ZOOMeDigital 2 ปีที่แล้ว +22

    පොත්වලින් නිවන් දකින්න හදන තවත් අන්තගාමී ස්වාමීන්වහන්සේ දෙනමක්

  • @thivankajayaweera5454
    @thivankajayaweera5454 2 ปีที่แล้ว +1

    එක එක පුද්ගලයන් එක එක දෙවල් හොයාගෙන නිවන්දැක ඇත. තමන්ට ලෙසි marketing concept එක අරන් නිවන් දකින පිරිස් පසුව බුද්ධ වචනය අබියොග කරයි but බුද්ධ වචනය වෙනස් නොකර එ ආකාරයෙන් විස්වාස කර බුදුදහම ප්‍රචාරන කර නිර්මල දහම රැකගන්න. ඔබ දෙනමට තව බොහොකලක් ධර්මය දෙශනාකිරිමට ශක්තිය ලැබෙවා. 🙏🙏🙏

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      ස්තූතියි , බොහොම පින් මහත්මයා

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 ปีที่แล้ว +1

    ඉන්දිකය සියල්ල දත් බව පෙන්නන්න ලොකු උත්සාහයක් ගන්නවා .

  • @lalfernando7946
    @lalfernando7946 2 ปีที่แล้ว +3

    බදුන් වහන්සෙ ධම්ම චකඛ පවත්තන සුත්‍රයෙ දුක්ඛං අරිය සච්චං යනුවෙන් දෙසනාකලෙ දුකගැන නොවෙ සත්‍ය නොදන්නා පුද්ගලයාගෙ සිතෙ දුක නිර්මානය විමට හෙතුවන වරදි සඤ්ඤා දිට්ටි චිත්ත ස්වභවය බව විපල්ලාසා සුත්තරයෙ දැක්වෙ දුක්ඛං යන බුද

  • @sadunpathirana2356
    @sadunpathirana2356 2 ปีที่แล้ว +2

    ගිරවුන් dabala කුඩුවලට dala එල්ල tiyann.cuti පැටව් dena adure ataganawa

  • @hnk7652
    @hnk7652 ปีที่แล้ว +2

    ඔයාලගේ වැඩ සටහන හොදයි රේකොඩින් පට්ට අවුල් පැහැදිලි මදි ජය

  • @absolution5431
    @absolution5431 2 ปีที่แล้ว +2

    කිසිම අවබෝදයකින් තොරව පදෙන් පදේ විග්‍රහ කරන එක අන්දය අලියව විග්‍රහ කිරීම වගේ තමයි. එකම පදය කිහප ආකාරකින් විග්‍රහ කල හැක. තමන් හරි කියල හිතන දේ වෙනකෙනෙක් වැරදි කියද්දි කේන්තිය දුක එනවනම් එතනම අවබොදය නැත.

  • @kawshalyaranathunga5677
    @kawshalyaranathunga5677 ปีที่แล้ว +1

    Loku suwamin wahanse darmaya unwahanse thulinma awabodakotagena atha. තෙරුවන් සරණයි

    • @ajaramagga3704
      @ajaramagga3704 ปีที่แล้ว

      th-cam.com/video/sbbbHrdznYU/w-d-xo.html

  • @earnersclub7024
    @earnersclub7024 2 ปีที่แล้ว +6

    බමුණන් දෙදෙනක්. කිසිම තෙරූමක් නැති සාකච්ඡාවක්. මීට වඩා විදිමත් සාකච්ඡා කරන්න. ලොකු හාමුදුරුවන් කියන දේවල් අර දෙන්නට වඩා ඇත්ත.

  • @සියලුසත්වයොසුවපත්වේවා

    බුදු සරනයී ...

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +3

    ධර්මය සාකච්ඡා කරන තරමට පිරිසිදු කර ගන්න පුළුවන්, සැබෑ සත්‍ය වටහා ගැනීමට පුළුවන්. මගේ මතය නම් සත්‍ය තේරුම් ගැනීම එකිනෙකාට වෙනස් බවයි.

  • @visulakavinda5659
    @visulakavinda5659 2 ปีที่แล้ว +2

    තොපි දැනගනියව්!
    තවටිකක් කල් ගියාම
    හම්බයෝ, මරක්කලයෝ, බෝරා කාරයෝ ජන අරගලය හයිජැක් කරනවා.
    උන් කියයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.
    අපේ පොදු හතුරා මහින්ද
    “එක රටක් එක නීතියක්“ කතාව තේරුමක් නෑ. ඒක අපිව භේද කරන්න මහින්ද ගෙනාපු උගුලක්.
    අපි ඉස්සර වගේ සාමෙන් ඉම්මු කියලා.
    උන් උද්ඝෝෂන අතරෙදි උඹලගේ කෙල්ලන්වත් අරන් රූම යයි. පස්සේ උන්ව කසාද බැඳගෙන උන්ගේ ආගමටත් හරවා ගනියි.
    නෝම්බි අතහරින දවසේ ගෝල්ෆේස් එකේ හරක් මරයි.
    එදාට නොපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියව නියව ඉන්න.

  • @milanharshana354
    @milanharshana354 ปีที่แล้ว +1

    පොඩි හාමුදුරුවන්ට කට උත්තර නැති වුණා ටික වෙලාවකින්😂😂😂

    • @ajaramagga3704
      @ajaramagga3704 ปีที่แล้ว

      කොතනද මම මේක වැඩිය බැළුවෙ නෑ

  • @filmhub9347
    @filmhub9347 2 ปีที่แล้ว +1

    අනේ මේක තේරුම් ගන්න බැරි කම මේ හාමුදුරුවෝ දෙන්න ට

  • @banduladias6954
    @banduladias6954 ปีที่แล้ว +1

    සුනීතට ,සෝපාකට,බාහිය දාරුචිරියට අංගුලිමාලට,මේ දෙනම මුනගැසුනානම්,,තාමත් සසරෙ,,

    • @datigala5198
      @datigala5198 ปีที่แล้ว

      බුදුන්සරනගියා ට හැමමහනෙක්ම අවබොදයක්ලබන්නෙනැහැ මෙ දෙනම හයිලයිට්වෙන්න හරිකැමතියි

    • @banduladias6954
      @banduladias6954 ปีที่แล้ว

      @@datigala5198 ඇත්ත ඔබ හරි ,

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 2 ปีที่แล้ว +2

    If you follow wimala thero you can attain nirwana. If you follow other two thereos you can get A pass for O level buddhism paper.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      ඒක ඔබගේ දැක්ම, මතය.
      නමුත් සත්‍යයත් ඔබගේ අවබෝධයත් එකක්මද කියන එක තමයි තහවුරු කරගත යුත්තේ.

  • @vijithsalgado3720
    @vijithsalgado3720 2 ปีที่แล้ว +3

    ප්‍රථමයෙන්ම මට පෙනෙන ආකාරයට මේ ස්වාමීන් වහන්සේලා 3 නමම යම් ආකාරයක පැටලිලි තත්වයකට පත්ව ඇති බව පෙනේ.
    මුලින්ම ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කල ආකාරයට ත්‍රිපිටකය 100% නිවැරදි නැත. එයම හරියයි කියා ඒ මතම තර්ක කිරීම නිසා අවුල් සහගත තත්වයකට පත්වීම වැලැක්විය නොහැක. ඒ නිසා එයින් ගොඩ ඒමට ප්‍රථමයෙන් සම්පූර්ණව සිතේ ධර්මය අවබෝධ කර ගත යුතුය, එනම් "සම්බෝධාය" තත්වයට විය යුතුයි, ඒ අනුව, නිවනට සම්ප්‍රාප්ත වේ. එනම්, නිබ්භානය සංවත්තති.
    ඒ නිසා ත්‍රිපිටකයේ ලියා ඇති දේම 100% නිවැරදියි කියා තර්ක කිරීම නිෂ්පලය. කල යුත්තේ සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ කර අන් අයට සියල්ල යථා පරිදි පැහැදිලි කිරීමයි.
    මේ සාකච්චාවේ පැන නැගුනු එක කරුණක් - ධම්මචක්ක පවත්තන සුත්‍රයේ දුක් කරුණු 8 -එකක් ලෙස අවබෝධ කර ගත යුතුයි. මුල් කරුණු 4 -මේ ඉන්ද්‍රියන් 5 සහිත කය ගැනයි, එනම් රූප ලෝකයයි, එනම් භවයයි. එනම් ඔලාරිකෝ අත්ත පටිලාභෝ මැද 3 - මනෝමය කයයි. එනම් මනොමයෝ අත්තපටිලාභෝ . එනම් වර්තමාන මොහොතයි. එනම් මනෝ ලෝකයයි. අවසානය පන්චුපාධනක්කන්ධා -එනම් විඥණයයි. මෙය ඉතා භයානකයි. මෙය අරූපෝ අත්තපටිලාභෝ වේ. එනම් අරූප ලෝකයයි. එනම් ඕනෑම මොහොතක මේ විඥණයෙ අරූපවලට පණදී නැවත ආශ්‍රය කල හැක. මෙය දිට්ටාශ්‍රාව ලෙස වේ.
    මේ ලෝක 3නේ එකතුව ලෝකය ලෙසද, මම ලෙසද වේ. එසේ නැතුව පිට පවතින වෙනත් ලෝක නොවේ. අට්ටකථා හරහා මහා පැටලිල්ලක්‌ ඇතිවී ඇත. අවබෝධයකින් තොරව මේ පොත් එක එල්ලේ අධ්‍යනය කිරීම නිසා සියල්ල අවුල් වී ඇත.
    මෙහි ලෝක 3නේ සිත ආශ්‍රය කිරීම - භාවාශ්‍රය, කාමශ්‍රවය හා දිට්ටාශ්‍රාව වේ. මෙය අවිජ්ජාශ්‍රාවය වේ. මේ ලෝක 3නේ ඇලීම කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාව වේ.
    නිවන් දකින කෙනෙක් නැත. නිවනට පත්වන්නේද, නිවන් දකින්නේද සිතයි. එනම් ප්‍රභාෂ්වර සිතයි. එවිට කයක් සහිත ඒ නිවන් දැකපු සිත ඒ කයේ අභාවය තෙක් ඒ කය ආශ්‍රය කර ගෙන පවතී. කයේ සම්මුති මරණයෙන් මේ ප්‍රභාශ්වර සිත නොනැසී නාම රූප සකස්වීමෙන් තොරව පවතී. සදාකාලික සුවයකට - ධුව, සුභ හා සුඛයෙන් පවතී.

    • @mddammananda8100
      @mddammananda8100 2 ปีที่แล้ว +1

      නිවනට පත්වන්නේ සිතයි,,පිරිනිවන්පාන තුරු සරීරය සමග පවතී ,,එය මමද පිලිගෙන ඇත

    • @vijithsalgado3720
      @vijithsalgado3720 2 ปีที่แล้ว

      @@mddammananda8100 මේ අදහස් දක්වා ඇත්තේ මේ වැඩසටහනේ ස්වාමින් වහන්සේ ද?

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +3

    නින්ද ගියාම ඔය කියන මම ඉන්නවද..හාමුදුරැවනේ...

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      එහෙම නැති නම් ඒ වෙලාට මරල දාන්න නැතිවෙලාම යාවි ඔයා කියන ආකාරයට .
      හරි ලේසියෙන්ම ප්‍රශ්නය ඉවරයි.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +1

      @@ajaramagga3704 නින්ද ගියත් මම ඉන්නවා නම්..ඒ ඉන්නෙ කොහෙද හාමුදුරුවනේ...

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +1

      හාමුදුරුවෝ නිදිද

    • @PriyanthaWasalasooriya
      @PriyanthaWasalasooriya 9 หลายเดือนก่อน

      තද නින්දේ මම නැත.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේලා දේශනා කරන දුක අවබෝධයෙන් දැනගෙන අභ්‍යන්තර බාහිර එන උපද්‍රවයන් උපාදානය කර නොගෙන ඒ හැම දේටම මුහුණ දෙමින් දුක්ඛ තුන ආකාරයටම එන මුහුණ දීමට පුළුවන් නේද තෙරුවන් සරණයි 👃👃👃

  • @harsharealme7811
    @harsharealme7811 2 ปีที่แล้ว +1

    Oya chandakiththi kiyana haamuduruwo budurajannan wahanse rahath ne kiyala mansgaatha hemathenama Kiya Kiya giyapu kenek.dekkaamath paw kiyala hithenawa.🤔🤔🤔

  • @jeewakadealwis8948
    @jeewakadealwis8948 2 ปีที่แล้ว +2

    අපි හිතමු ධර්මය කියන්නෙ defined දෙයක් කියලා.. ඒක විග්‍රහ කරන එක තමයි ශාස්තෘවරයෙක් කරන්නෙ.. ඒත් ඒ විග්‍රහය practical නැත්තන්, (අධිෂ්ඨාන පූජාව වත් වැඩ කරන්නෙ නැත්තන් ඒ දහමෙන් තියෙන ඵලය මොකද්ද?) මේවත් හුදෙක් ජීවිකාවක් වෙච්ච ව්‍යාපාර.. හාමුදුරුවො ටික එකතුවෙලා අඩුම ගානෙ අර කාලකන්නි ගෝටා ව වත් යවල දෙන්නකො.. ලොකු පිනක්.. #GoHomeGota2022

  • @ruwanprasanna1490
    @ruwanprasanna1490 2 ปีที่แล้ว +2

    Me katha karana denama sathya awaboda karala nathuwa poth walin darmaya hoyanawa dharmaya prayogika deyak darmaya kiyanne shunya thawaya awabodha kirimai ketiyen kiwwoth

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +2

    ජාති පි , ආදී දුක් තමන්ට සාපේක්ෂකව තමන් කැමති අකමැති ආකාරය අනුව යැයි ගෙන සිතා බලන්න ,ඒ අනුව ඉපදීම දුකක් මෙන්ම සැපක් ලෙසද ගත හැකියි නේද

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      මෙයට පිළිතුරක් මෙම සාකච්ඡාව තුළම සඳහන්ව තිබෙවා.

  • @samithnishshanka
    @samithnishshanka 2 ปีที่แล้ว +2

    දුක කියන එක දැනුමෙන් පටවගත් දෙයක්. දුක කියන එක සාපේක්ශයි. අන්ත සේවනයට වැටෙන්නේ. නමුත් දුක්ක සත්‍ය කියන එක මේ අන්තවශයෙන් කතාකරන දුක නොවේ. දුක්ක සත්‍ය දකින්න ඕන දෙයක්. ඉන්ද්‍රිය ඇනුම තුල දුක්ක සත්‍ය වැසෙනවා.
    බුද්ධ දේශනවවේ තියෙනවා තමන් තුලින් දකින්න කියලා. අපි දකින්නෙම බාහිරේට දාලා ඒකයි වැරැද්ද. බාහිරේ කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් ජීවයක් ඇතැයි පිලිගැනීම මත ඉඳගෙන කරුනු ගොඩ නැගීම.
    උදා:- අම්මා කිව්වාම එකම දෘශ්ටීයක් නොවේ. බාහිරෙන් ගන්නකොට දහ දෙනෙක්ට අම්ම කිව්වාම හැඟෙන විදි 10ක් නේ. ඉතින් බාහිර සත්වයෙක් පිලිගැනීමම වරද්දා ගැනීමක් නොවේද?
    සූත්‍ර දේශනාවල හෝ මොනවිදියට සඳහන්වෙලා තිබ්බත් ඒ දේවල් විශයවෙලා ගන්නේ අපේ දෘශ්ටියට සරිලන විදියටමයි. මා පිටක සම්පදා කියලා කාලාම සූත්‍රයෙ තියෙන්නේ ඒකයි. බාහිර ධර්මයන් සියල්ල දෘශ්ටිකතයි. තමන් තුලට දාලා බලන තාක් බුද්ධ දර්මය වලංගු නෑ. බුද්ධ සාසනය පවතින්නේ තමන් තුලට දාලා බලන තාක් පමනයි.
    ලෝකය තුල ඉඳගෙන ලෝකය දකින්න බෑ. අන්ත සේවනයෙන් අයින් වෙලා චක්‍රීය ධර්ම හෙවත් තමන් තුලින් දකින්න ඕනෙ. මේ අන්තවලින් මිදෙන්න කිසිම කායික මානසික ක්‍රියාවලියකින් බෑ. දැක්මක් විතරයි අවශ්‍ය. සියලුම ධර්මතා පිලිගැනීමක් නොකර ප්‍රතික්ශේපයත් නොකර සැකයෙන් යන ගමන තුල ඇස පහලවෙනවා.ද්විත්වීය සංකල්පයෙන් එලියට එනවා. මුලාව තියෙන්නේ ප්‍රශ්නයට විසඳුම් තියෙනතාක්, විසඳුම් නැති තාක් මයි. ප්‍රශ්නයත් පිලිතුරත් යන දෙකම දකිනවිට එතනින් නිදහස් වෙනවා. මේක ප්‍රඤ්ඤා ගෝචරයි.
    නැත්තං වෙන්නේ ලෝකය තුල අන්ත නිසා හටගන්න සාපේක්ශක විඩාව නැතිකිරීමට නොයෙක් කායික මානසික අභ්‍යාස කරලා එක එක දේවල් පිලිගෙන ලෝකය තුල ඇලී ගැටී ,උදාසීන වී සසරේ ගමන් කිරීම.

    • @piyathilakamuthunayaka7291
      @piyathilakamuthunayaka7291 2 ปีที่แล้ว

      ලෝකයක් අපට හමුවන්නේ අප තුළ ඇති අවිද්‍යා තණ්හා යන ස්වාභාවයන් නිසාමය.චතුරාර්ය සත්‍යයෙහි බැසගත් කෙනෙකුට ඒවන්නක් නැත.

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 ปีที่แล้ว +2

    Metana කහපාට සිවුරු andan inna ස්වාමීන් වහන්සේලා denama niwana gana දේශනා karanawane .un වහන්සේලා denama එතකොට නිවන් අවබෝධ කරගෙනda inne..eka පැහැදිලි කරනු මැනවි.

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +21

    ත්‍රිපිටකයෙ හැම සූත්‍රයක්ම මා විසින් මෙසේ අසන ලදී කියල පටන් ගන්නෙ 100%ක්ම බුද්ධ දේශනාවම නැතුව ඇති ත්‍රිපිටකය පරිවර්තනය වුනානෙ කිහිපවතාවක්මත්

    • @rasika1003
      @rasika1003 2 ปีที่แล้ว +3

      පරිවර්තන අසම්පූරනයි සහ 100% නිවැරදි නැහැ. ආන්දෝලනාත්මක එකගත්වයක් නැති කොටස් මහායාන සහ ලෝකයේ වෙනත් බෞද්ද රටවල පරිවර්තන සහ අදහස් සමග සන්සන්දනය කරලා බලන්න ඕනේ.

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +3

      @@rasika1003 @Rasika Jayarathna
      එහෙම හොයන්ඩ එපා වෙනව ටිබෙට් බුදු දහම වෙනම දහමක් මහායාන බුදු දහම කියන්නෙ ස්ථවිරවාදයේම අනික් කොටස වජ්‍රායන දහම වෙනම හින්දු ආභාෂයක් මුසු වුන දහමක් සෙන් බුදු දහම වෙනම දර්ශනයක් ත්‍රිපිටකයට හින්දු දහම ඇවිත් තියෙනව සමහර තැන් වල ඒ බව පේනව

    • @upalichandrasiri8050
      @upalichandrasiri8050 2 ปีที่แล้ว +1

      ට්‍රිපිටකය පැත්ත්ස්කින් තියන්න සියලුම සත්වයාට දුක ඇති වෙලාතියෙන්නෙ රාගය,ද්වේසය ,මෝහය නිසා නෙමෙයිද රාගය,කියන්නෙ ආශාව ද්වේසය ,කියන්නෙ තරහව ,මෝහය කියන්නෙ නොදන්නා කම මේ නොදන්නේ මොනවද නැවත ඉපදෙන බව තිරිසන්,ප්‍රේත අසුර,දිව්‍ය තියෙන බව පින් පව් තියෙන බව,.මෙය නොදන්නා කම නිසා ආසව නිසා බොරු කියයි හොරකම් කරයි පස්පව් කරයි තරහා නිසා පව් කරයි මෙය තේරුම් ගන්න බැරි කෙනා ත්‍රිපිටකයට බනියිව්නිග්ග්‍රහ කරයි

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว +3

    මේච්චර කියලත් ඇයි අඩුගානේ ධර්මය දන්නවයි අවබොධ වුනයි කියා පෙන්න ගෙන ඉන්න අය වත් ඉදිරිපත් නොවන්නෙ .
    භාග්‍යවතුන් වහන්සේගේ නියම ශ්‍රාවකයන්ට නම් උපන් පරවාද කරුණු සහිතව කණ්ඩනය කිරීමට දක්ෂ බව දේ දේශනා කර ඇත්තේ භාග්‍යවතුන් වහන්සේමයි.
    අපිට අවස්ථාව දෙන්නේ නම් කරුණු සහිතව ස්ථිරවම කණ්නනය කරනවා.
    එය සැක නම් අවස්ථාවක් දීල බලන්න. අපිට මුහුන දෙන්න බැරිව අපිව මග අරින එකයි හැම දෙනාම කරන්නේ. මට මේ අත් දැකීම පසුගිය 12 වෙනිදත් ප්‍රසිද්ධ ආරණ්‍ය සේනාසනයකදි ලැබුන.
    හැම කෙනාම තමන් වටා පිරිසක් හදාගෙන එයයි ධර්මය කියා කයිවාරු ගහ ගහ වැජබෙනව.

    • @MrDjgeeth
      @MrDjgeeth 2 ปีที่แล้ว +1

      ඔබවහන්සේලා ට කියන දේ තේරුම් ගැනීමට හැකියාවක් නැතිනම් සාකච්ඡා කර ඇති ඵලය කුමක්ද.
      මුලින් තමන් දෙස විමසිල්ලෙන් බලන්න. අන් අය කියන දේ ප්‍රතික්ෂේප කරන්න හිතෙනවා නේද. මුලින් අන්න ඒ සිතුවිල්ල එන්නේ කොතනින්ද කියලා විමසා බලන්න.
      ඊට පස්සේ තමන්ගේ සිත විවිධ අරමුණු ගන්නේ කොහොමද කියලා බලන්න. හැම විටම සිත තීරණ ගන්නේ සාපේක්ෂ බව තුළ කියන එක හඳුනා ගන්න. ඉන් පසුව "මම" කියන සිතුවිල්ල හටගන්නා හැටි විමසා බලන්න.
      හැම විටම ලෝකය දකින්නේ තමාට සාපේක්ෂව බව හඳුනාගන්න.
      ඉන් පසුව "තමා" කියන සිතුවිල්ල තම ශරීරයෙන් පිටත පැනවෙන ආකාරය දකින්න. උදාහරණයක් ලෙස ගස් දෙකක් අතර දුර බලන්න. එවිට ඉන් එක ගසක් තම සිත විසින් තමා ලෙස ගන්නා බව දකින්න.
      ඉන් පසු බාහිර ඇති සියල්ල තමා ලෙස දකින්න.
      අවසානයේ බාහිර සියල්ල තම සිත තුළම හටගන්නා සිතුවිලි බව දකින්න.
      මෙම සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරන්න.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      @@MrDjgeeth
      අපිට තේරුම් කරන්න ඕන නෑ. අපිත් එක්ක සාකච්ඡාවක් කරල අහන් ඉන්න අයට තේරුම් කරවන්න අපි කියන දේ බොරු කියල.
      ඒක නේ වෙන්න ඕන.
      ඒකට කොන්දක් නැති එකට අපි මොනවා කරන්නද ?

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      @@MrDjgeeth
      භාහිර නොව සියල්ල භාහිර සාදක මත සිත තුළ නිර්මාණය වන ස්වභාවයන් බව ඇත්ත.
      අපි පෙන්වන්නෙ ඒ මොන දේ දැකක්ත් තමන් කියන ස්වභාවය කිසිදා නැති කල නොහැකි බවයි.
      ඒ නිසයි සිත තුළ කුමක් නිර්මාණය වුවත් සැපසේ ඉදීමේ ක්‍රමවෙදයක් ධර්මය ලෙසින් පෙන්වා දෙන ලද්දේ.

    • @MrDjgeeth
      @MrDjgeeth 2 ปีที่แล้ว

      @@ajaramagga3704 සැපසේ ඉන්නේ කවුද? "තමන්" කියන්නේ කවුද?
      "තමන්" කියලා කෙනෙක් හෝ දෙයක් තියෙනවද? තියෙනවා නම් ඒ මොකද්ද කියලා කියන්න.
      තමන් ව නිර්වචනය කරන්න !

    • @ajaramagga3704
      @ajaramagga3704 ปีที่แล้ว

      @@MrDjgeeth
      අපේ අළුත් සාකච්ඡා ගොඩක් ඇති බලන්න

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 2 ปีที่แล้ว +3

    We need solid base source or reference when building up logic and debate
    Couldn't make self understanding Facts.
    Especially religious debate discussions.
    Pathanakanda priests quite correct and solids base sermons and preaching

    • @dinindu9941
      @dinindu9941 ปีที่แล้ว

      මේක සිංහලෙන් කිවුවා නම් ඔයාටත් ලේසියි, අපිටත් ලේසියෙ 😂😂😂

  • @shanthanilgala2227
    @shanthanilgala2227 2 ปีที่แล้ว +2

    පොතට අනූවම හැම දෙයක්ම විග්‍රහ කරන්න යාම කොතරම් තේරුම් විරහිත ද ,හැමකෙනාගෙම අත් දැකිම් කොයි තරම්නම් වටිනවාද ? ඔය සියල්ල පොත අනූවම සොය සොයා යන්න ගියොත් ජීවිතය විදින්න හම්බවෙන්නේත් නැහැ .. ඔය දේසනා කර කර එකිනෙකා ජය පරාජය කරකර ඉන්නවට වඩා හොද නැද්ද තමන්ගේ නුවණින් ම දකින්න ,බුදු පියානන් වහන්සේ කියවපු සූත්‍ර අබිඩර්ම විනය යනු පොත් වලින් ද?අත්දැකීම් ද?

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      දැන් කියන්නෙ එය අත්දැකීමක් කරගන්න වත් ඔුහු නෑ කියලයි
      එතන ඉදලම තමයි ලිහාගන්න ඕන

  • @SamanKumara-di4my
    @SamanKumara-di4my 2 ปีที่แล้ว +8

    තවත් කෙනෙක් කියන මතයක් වත් අහගෙන ඉන්න බැරි, මැදින් පනින, අන්‍ය මතයක් විමසන්න බැරි, තමන්ම හරි කියන තැන ඉන්න, මේ පොඩි දෙනම නම් ගොඩාක් දේවල් හදාගන්න තියනවා, මේකෙ comment බැලුවම තේරෙනවා, ගිහිඅය වන අපට ඒ දෙනමට වඩා දෙයක් වැටහෙන බව.
    නරියෙක් සිංහ හම පොරෝගෙන සිංහයා කියන මානසිකත්වයෙන් කැලේ සතුන්ට අභියෝග කලාට, නරියෙක් බව දන්න අනික් සතුන් අභියෝගයට එන්නෙ නෑ නේද? ඒත් නරිය හිතන්නෙ ඒ තමන්ට බය නිසා කියල, නරිය තවත් පොර වෙනව, අනේ අපොයි. . .
    ඔබ වහන්සේලා දෙපලට වහ වහා ධර්මය අවභෝද වේවා.

  • @beyondtheillusion3446
    @beyondtheillusion3446 2 ปีที่แล้ว +3

    සුත්‍ර වැරදි නෙමෙයි. ඔබවහන්සේලා තේරුම් ගන්නවා වැරදි

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      සකාච්ඡාව සම්පූර්ණයෙන් කල්පනාවෙන් අහුවනම් මේ හැම එකකටම පිළිතුරක් තිබුනා.
      චතුරාර්යය සත්‍ය අනුව දුකට නොව දුක සමුදය වීසට බලපාන්නේ තණ්හාවයි.
      පටිච්චපමුප්පාදය අනුව දුකට නො⁣ව දුක සමුදය වීමට හේතුව අවිද්‍යාවයි (දැක්මයි).
      එච්චරයි.
      පංචඋපාදනස්කන්දයට අනුව ජන්දරාගයයි.

    • @chandrawanshadassanayake1753
      @chandrawanshadassanayake1753 2 ปีที่แล้ว

      Me denama thula thiyenne uddachcha ,moha swabhawayak sathya ahalakatawath enne na, Aho dawdath noditi mokpura!

  • @thilak470
    @thilak470 6 หลายเดือนก่อน

    පොඩි ළමයි දෙන්නෙ ක්‌ කටපාඩම් කරලා කුබුරු හදනවා

  • @samanthawanigathunga7950
    @samanthawanigathunga7950 หลายเดือนก่อน

    ඇත්තටම විමල ස්වාමීන් වහන්සේ ගෙන් ලොවට යමක් ගත හැකි දෙයක් පෙනිගියා එය ⁣සාහිත්‍ය අනුසාරයෙන් චවිර ලෙස යටපත් කිරිමට අනිත් උන්නාහන්සේලා ගෙන හැර පැමක් ලෙස අපහට වැටහුනා ඔචිචරටම බුබුද්ධ භාෂිතය දන්නව නමි මෙි වන විටත් ලෝකෙට යමක් දාර්ශනික භාවයෙන් නොපෙන්නුවෙි ඇයි අපරාදේ තොටවත්තත් පච වෙනව මෙි අයට පාක්ෂික විමෙන් සත්‍යා නාලිකාවෙන්අප ඉල්ලා සිටිනවා උන්වහන්සේ පෙන්වා දිමට උත්සාහ කල දර්ශනය වෙනම v d o එකකින් පෙන්වන ලෙසට
    ස්තුතියි නමෝබුද්ධාය 🙏
    කඩවත සමන්

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 หลายเดือนก่อน

    මේ සාකච්ඡාව සිදු වූ ආකාරය කිසිම කිසිම සමබරතාව යක් නොමැත.පොඩි හාමුදුරුවෝ දෙනමයි ඉන්දික මහත්තයා යි තුන් දෙනාම ලොකු ස්වාමීන්වහන්ස ට කරුනු පැහැදි ලි කරන්න දෙන්නේම නැහැ .අන්වශය විදියට මැදින් පැන පැන තර්ක, පැහැදිලි කිරීම් කිසිදු සංයමයකින් තොරව ඒයාලාගේම අදහස් පමණක් කියනවා.ඒනිසා නිවැරැදි ලෙස විග්‍රහයක් කිරීමට ලොකු හාමුදුරුවන් ට අවස්ථාව නැති උනා.ඒක පාර්ශ්වික මත ඉදිරිපත් කිරීමක්.අපරාදේ ඩේටා හා කාලය අපතේ ගියා

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 10 หลายเดือนก่อน

    ඔබවහන්සේලාට දැන්ද ඇස්ඇරුනෙ
    මහාමංගලසූතය රතන සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය පඨලවගෙන ඔබවහන්සේලාවැරදී
    ආනාත්මයක් බුද්ධ දේශනාවෙ තිබෙනවද අනත්ත නැත්නම් විපරිනාම ධම්මං නොවේද
    ඔබ වහන්සේලා පෘතග්ජනයි ඔබ වහන්සේලාට නිවරදි සිරිසද්ධර්මය පහදා විවෘතකරන්න බැ එකට අඩුමතරමින් සොවාන්මගඵල ලාබයක් වියයුතුයි

  • @raviwithanachchi2274
    @raviwithanachchi2274 10 หลายเดือนก่อน

    මේ අයගෙන් එක් කොටසක් ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය යන කොටස් දෙකේ වෙනස දන්නෙ නෑ. දකුණු පැත්තෙ ඉන්න හාමුදුරුවො ලෝකෝත්තර සම්මා දිට්ඨිය හිතේ තියාගෙන කියනවා. අනෙක් දෙනම ලෞකික සම්මා දිට්ඨිය හිතේ තියාගෙන කතා කරනවා. ලෞකික සම්මා දිට්ඨිය ඇති තැනැත්තා ඉතිරි මාර්ගාංග හඳුනාගෙන ඒ මග යා යුතුය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති තැනැත්තාට හෙවත් රහතන් වහන්සේට ඉතිරි මාර්ගාංග වැඩීම අවශ්‍ය නෑ.

  • @skbsomaratne
    @skbsomaratne 7 หลายเดือนก่อน

    වඩා හොද නැතිද ඔය පොඩි දෙනම ඒ අයම කියන දහමට අනූව බුද්ධත්වය ලබාගෙනම සාකච්ඡා වලට සහභාගී වෙන එක.

  • @ptheropthero3679
    @ptheropthero3679 2 ปีที่แล้ว +2

    ඉස්සෙල්ලා තමුන් තුල ඇත්තෙ බුද්ධ දෙසනාවජිවන රටාවක්ද,

  • @pahalavitiyalasunandananda7714
    @pahalavitiyalasunandananda7714 ปีที่แล้ว

    මේ පොඩි හාමුදුරුවෝ දෙනම වෙනත් මතයක් අහල ධාරනය කරගන්න තරම් ප්‍රබුද්ධ නෑ. සංයමයක් නෑ. ලොකු හාමුදුරුවන් බොහොම විවෘතයි. තව කෙනෙක්ට ඇහුම් කන් දෙනවා...

  • @upalijaya9537
    @upalijaya9537 3 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවන් කියනදේ තේරෙන්නේ නැත, නමුත් ලොකු හාමුදුරුවෝ දේශනාකරන දේ නියෙමෙට තේරෙනවා ❤

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 10 หลายเดือนก่อน

    මජ්ඣිමා පඨිපදාව මැදුම් පිලිවෙතදනැද්ද මධයම ප්‍රතිපදාව ද එහෙමනැත්නම් මත්වීමෙන් රාගද්වේශමෝහ මිදීමෙ පඨිපදාව ද නැද්ද සත්‍ය අවශයයි

  • @SisiraLal
    @SisiraLal 8 หลายเดือนก่อน

    ඉන්දික මහත්තයෝ ඇත්තටම ධර්මාවබෝධය ලබාගැනීම ඇත්ත අරමුණ නම් පිලිවෙලට පන්සිල් අටසිල් දසසිල් සාමනේර උපසම්පදා ශීලය රකිමින් ධර්මාවබෝධය කරගනිමින් සම්මා දිට්ඨිය ලබාගැනීමට හැකියාව ඇත ශිල්පයෙහි නොවිමසා කරනදේශනා ඔක්කොම ඔවුන්ගේ දහම මිස බුදුදහම නොවන්නේය,පින්සිද්ද වෙයි නොතේරෙන ධර්මයක් දේශනාකර ශීලය රකින පුද්ගලයින්ට නිවැරදි ගැබුරු ධර්මාවබෝධය ලබාගැනු ඇත නැත්නම් මේවා වැදිබන වනු නොඅනුමානය

  • @samanthweragoda8029
    @samanthweragoda8029 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ ලා නිරදි කියන්න නම් අනෙක් කෙනා පෙන්වන වැරදි දැන ගත යුතුයි නේද මුලින්ම

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว +1

      මුලින්ම ඒක තමයි පෙන්වා දෙන්නෙ.

    • @samanthweragoda8029
      @samanthweragoda8029 2 ปีที่แล้ว +1

      පළිතුරැ සැප යිම ඉතා උසස් කොට සලකමි

    • @keethiwickramasinghe1342
      @keethiwickramasinghe1342 2 ปีที่แล้ว

      ඔය සම්මා දිඨ්ට්ය මයාවක් කියන්නේ තවත් බහුබූත තර්කයක්