I love listening to this debate, but both parties are impulsive like fighting cats and dogs. Did the Buddha answer the question with such passion? So have this conversation with patience
They have lost their discipline and made this discussion into chaos.Let one finishes his presentation then the other one has the turn.This will reduce the interest of the viewer.
ඉන්දිකට තියෙන්නේ මාර දැනුමක්.බුදුදහම විතරක් නෙවෙයි, බයිබලය/කුරාණය ගැනත්.
Maraya obamayi drusthiyat obamayi
@@nimalj6428 ඔබ එහෙම හිතනවාද? ඔහුට හොද මතකයක් විතරයි ගොඩක් වෙලාවට තියෙන්නේ
මොන දෙයක් වත් සංවරව කතා කරගන්න මේ අයට බෑ.දඟලන්නේ තමන් හරි කියාගන්න.මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා නම් හරිම වාචාලයි
නැතිව හැම මාධ්‍යයකින්ම ධර්මය කියල පච කෙලිද්දි මේකෙත් අපි ඉන්න තැන ඒක කරන්න දෙන්න පුළුවන් ද ?
අපි විතරයි මේ මතය දැනට ප්‍රසිද්ධියේ කියන්නෙ.
@@ajaramagga3704එතකොට බුදුන් වහන්සේ දේශනා කරන මේකත් පච ද ..(. අස්මීති භික්ඛවේ මඥ්ඥති මෙතං )
මේ මාරදෙනමත් එක්ක මොන ධර්මයක්ද?ඔයට වඩා හොඳයි අංගොඩ මුල්ලේරියාව ගිහින් ඒ පිරිසත් එක්ක ධර්ම සාකච්ඡා කිරීමට උදව්කරන්න..
කදු දෙකේ බඩු දෙක කෙලගෙන කෙලගෙන යනවනෙ කිසිම විනයක් නැති බූරුවො දෙන්නෙක් වගේ... සාමාන්‍ය පෘතජ්ජනයාට ඇති විනයක් නෑ.. අදහන දර්මයේ ලොකු අවුලක් තියෙනව... හිත පාලනය කරගැනීම අන්තිමයි..
👉සංවාදවලදී ඔහොම තමයි කතාබහ කරන්නේ අහන ගොන් ප්‍රශ්න වලට මෙහෙම කියනකොට තමයි තේරෙන්නේ ,, අනික සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක්,, කවුරුත්, නෑ කියන උන්ට කෝහොම කතා කළත් ප්‍රශ්නයක් නෑ 😆මෝකද මෝකෙක් වත් නෑනේ ,,,👉,හයියෙන් කතා කළා කියලා ,,,,වේගයෙන් කතා කළා කියලා,,, සැරට කතා කළා කියලා , ,,,,ඔබ කියන්නේ ,,,පව් සිද්ධ වෙනවා,,, කියලා ද ❓මේවා තමයි උඹලගේ, , ගෝන් විනය,, ගෝන් අමන කතා 🐂👈😃
අනුන්ගේ පාලනය ගැන හිත හිත ඉන්නේ ඔබ නිවන් දැකල්ද? මේකේ හැමෝම හැමෝටම බාධා කරමින් සාකච්ඡා කරන්නේ . ඔක්කොට හපන් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වැඩහටහන මෙහෙයවන සුසන්ත මහත්තයා දාන ගොන් පාට්.
බුදුරජාණන් වැඩ හිටියා නම් මෙයාලව එලවන්නෙ මාළු කාරයෝ කියල. සමාවෙන්න බුදු පියානෙනි.. මේ අති පංඩිතයෝ.මිසක් බුදු පුතුන් නොවෙයි
පොත් බලාගෙන කියන්නේ.ඇස් නොපෙනෙන ඉංදිකට තියෙන හැකියාව හාමුදුරුවන්ට නැහැ.අනික මුලින්ම ඉන්න හාමුදුරුවෝ කථා කරන්න දන්නේ නැහැ.
Sahathika aththa
එහෙම කතා කරන්න දුන්නනම් උන්ගෙ පච ටිකම අදත් ඇත්ත වගේම දිගටම හලාගෙන යනව නේ.
ඒක නවත්වන්න ඉදිරිපත් වුන අපිට, මෙතනදි එහෙම කටපියාගෙන ඉන්න බෑ. ඒකට තමයි මේවැනි අවස්ථා අපිට ලැබුනෙ.
මෙලෝ හසරක් පේන් නැති එකෙක් ,,,මෝකෙක්වත් ,,,නෑ කියන එක සාධාරණයි ඌට දහම් ඇස නෑ පේන්නේ නැහැ ,,,,ඒ නිසා ඌ කියනවා මෙතන මෝකෙක් වත් නෑ කියලා ❓ ඌට පේන්නෙ නැති නිසයි එහෙම කියන්නේ ,,,,,, දහම් ඇස ,,,පහළ වෙච්ච දවසට ,,,,සත්වයෙක් ,,,ඉන්නවා කියලා පේන්න ගන්නවා ,,,, එතකං ඉතින් නෑ කියලමයි හිතන් ඉන්නේ 🌹🌹🌹
Oba hari
ඒකනම් ඇත්ත...මෙයාල මහමෙව්නාවේ සෙට් එක වගේ එයාලට කැමති දේවල් එකතු කරල කියෝනවා..😅😅 එක හාමුදුරුවෝ කෙනෙක් කියන එක තේරෙන්නේත් නෑ ෆ්ලෑශ් වගේ 😅😅 අනිත් අය කියන ඒවට හිනාවෙවී එකමදේ කියෝනවා..කිසිම දේකට කෙලින් උත්තරයක් දෙන්න බැ.😂😂උන් දෙන්නම හදාගෙන කියෝනවා 😅😅😅
🎶🎶මා ඉතින් යන්න යනවා ,,මට යන්න අවසරයි,,,, මට අරන් යන්න වෙන්නෙ,,,,සත්ත්ව,, පුද්ගලභාවය විතරයි 🎶🎶🎶
ෙම ෙහයවිම අසාර්ථයි.අදහස් ප්‍රකාශ කිරිමට බාධා කරන අය ෙග් කාලය අඩුකල යුතුයි
සංසාරගතව ඇවිදින විට මොනාහරි ඇඳුමක් තියෙතවා චගේ නම්.. නිවන තුල හෙළුවෙන් ඉන්නවා වගෙ දෙයක් මේ සාදුලා දෙසන්නෙ😀
එක් කෙනෙක් තමන්ගේ වාරයේ කතාව සම්පූර්ණ කරන තෙක් අනිත් හතර දෙනා නිශ්ශබ්ද ව සවන් දෙන්න.මෙතන ඝෝෂාවක් පමනයි.ඉවසීම ඇතිකර ගන්න.
මම ඉවසන්නම්...🙏🙏🙏🙏
සුසන්ත ගේ අදබාල නොදැනුවත්කම නිසා මේ වගේ සාකච්ඡා විනාස වෙනවා. අඩුම ගානේ සාකච්ඡාවක තියෙන්න ඕනේ අවම ජීවගුනයවත් නෑ. සුසන්ත ඔයා පොඩි සාකච්ඡාවක් කරගෙන ඉන්දිකව ඉස්සරහට දාගෙන වැඩේ කරගන්න. නැත්තන් පුදුම හානියක් කරන්නේ. ඉන්දික සුසන්තව කඩේ යැව්වා වේගේ වැඩි.
අප්පට බොල මෙන්න බුද්දිමතා
මේ සුසන්තට මේ වගේ සංකීර්ණ සාකච්ඡා ගෝචර වෙන්නෙ නෑ. ඒ මනුස්සයා ඒක තේරුම් ගන්නෙත් නෑ
මේ අය නිවන් අවබෝධ කර ගන්න . අනිත් අය වෙනුවෙන් . අනේ දගලන දැගලිල්ලක් . රස්තියාදු කාරයෝ ධර්මය අවබෝධ කර ගත්තා කියල හිතන අයට වඩා හොදයි.
මේ විකාර විවාදය මෙතනින් නවත්තන්න . මිනිසුන් නොමග යවන්නෙ නැතිව
මේ චීවරදාරීන් දෙදෙනට කිසිම හික්මීමක් නැහැනෙ. ගොබ්බ කතා කියකිය වටේ යනව.
කැබලාවේ හේනෙගෙදර හාමුදුරුවෝ දිගින් දිගටම අහන ප්‍රශ්නයට සරල පිලිතුරක් තිබෙන්නෙ.නමුත් කන්දේ දෙනම උත්තර නොදෙන්නෙ සූත්‍ර දේශනාවක කෙලින්ම සදහන් නොමැති හෝ සොයාගත නොහැකි නිසයි.ඒ ඉවසීම අති විශිෂ්ටයි.
කඳු දෙකෙන් ඔය ප්‍රස්නෙ ඔයාලට කලින් ගොඩක් ලස්සනට මම ඇහුව. හැමදාම උත්තර දෙනව කිය කිය ඉදල මගෑරිය. මේ ඩබලට බුදුදහම වගේ ගැබුරු දෙයක් නෙමෙයි පොඩ්ඩක් quantum physix ඉගැන්නුවනම් මේ වගෙ ගොන් කතාවක් ඔලුවෙ තියන් ඉන්නෙ නැහැ
ඔය quantum physics කියලා හරියට ලියන්න ඉගෙන ගන්නකෝ මුලින්. ඒකවත් බැරුව නේ අනුන්ගේ ඇද හොයන්නේ
@@wijesooriyawas2898 😅😅😅😅 hodai mahattaya..
Munta pissu ban harak
39:58 සුසන්ත මහත්මයා අන්න එහෙම පාලනය කරන්න. එකයි ඔය සාකච්ඡාව කරනවා කිව්වම කළින්ම කිව්වෙ වචනයක් වචනයක් ගානෙ බාධා කරනවා අනිත් පාර්ශවයට අදහස් දක්වන්න දෙන්නෙ නැහැ කියලා දන්න නිසා. හැසිරීම නෙවේ කියන දේ ගන්න කිව්වට, හැසිරෙන්න දන්නෙ නැතිව කියන දේවල්, අහගන්න තිබුණා අපිට Noise cancelling ears තිබුණානම්. වෙන කියන්න දෙයක් නැහැ. ඇවිත් ඉන්න ස්වාමීන් වහන්සේට උපරිම වචන 4යි කියන්න දෙන්නෙ. (බොරුවට සාධාරණය කරගන්න comments දාන්න එපා උන් වහන්සේලා) මේක මුල ඉඳලම තියෙන කරච්චලයක්.
ඒකට තම තමන්ටග අදහස් ධර්මය වගේ නොකිය දේශනාවෙ ඇත්තටම තියෙන දේ කියන්න ඕන.
හැම නාලිකාවම කියන එකම පචය අපි ඉදිරියේ තියාගෙන කියන්න බෑ නේ. අපි ආවේ ඒක පෙන්වන්න. අපිට ඒකට අවස්ථාව තියෙන්නෙ මෙතන විතරයි.
රටක් එතකුවෙලා මෙච්චරකල් ධර්මය කියල පච කෙලිය. අපි අවේ ඒක පෙන්වන්න. අපි ඉන්නතැනත් ඒ පචයම අතාරිනතුරු නිහඩව බලාගෙන හිටියොත් අපේ උත්සාහයේ තේරුම කුමක්ද ?
@@ajaramagga3704 වැඩක් නැහැ ඔබ වහන්සේලාට කියලා. තේරුම් ගන්නේ නැහැ.
සුපිරි .පැහැදිලියි .බුදු දහම නොදන්නා අයටත් හොදින් තේරුම් ගන්න පුළුවන් sathya vlogs බලනවද කියලා හිතන්න ඕනෑ
අඩුම සෝවාන් වේලාවත් නැතුව කාලය කන්න තර්ක කරනවා මෙතන ඉන්න හැමෝම.ධර්මය අවබෝධ කරගත් කෙනෙක් නම් අනික් අයගේ අවබෝධයට මාර්ගය පැහැදිලි කරන්න ඕනි.මෙතන වෙන්නේ කයිවාරු ගහන එක විතරයි 😂
ඔය මාතෘ කාව කතාකිරීමට ප්රබුද්ධ ස්වාමීන් වහන්සේ ලා යොදා ගන්නවානම් ගිහි අපට වඩා ව වැ දගත් වෙයි..
කොහෙද තියෙන්නෙ සෝතාපන්න උන කෙනාට මුලු දහමම අවබෝදවෙනව කියල.
@@tharakaamarasinghe8170 ධර්මය අවබෝධ වෙනව කියන එක වචනයක් විතරයි.සෝවාන් උණු කෙනා තුළ, සිහිය පිහිටුවීම තුළින් ස්ථීර වු සමාධියක් පිහිටනවා.සිත කියන්නේ මායාවක් බවත් නිතරම නැති ලෝකයක් මවා පෙන්වන බවත් අවබෝධ වෙනව.එච්චරයි
සත්වයෙක් ඉන්නවා කොහෙද ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කොහෙද නෑ ඉන්නවා
ඉන්න නිසා තමයි මේ දේ කල යුතුයි මේ දේ නොකල යුතුයි කියල තීරණය කරල පාලනය විය හැක්කෙ.
නැතිනම් උබලට සැප දුක නොදැනෙන කන බොන කෙත් පන තියන, ශරීරය ක්‍රියත්මක වීම නැවතුන ගමන් එතනින් එහාට කිසි දාකක්රියාත්මක නොවන රොබෝවරුම තමයි.
මේ හිමිවරුන් දෙන්න අනික් අයට කතා කරන්ට දෙන්නෙම නෑ, පුදුම කරුමයක්නෙ
එහෙනම් ඔයාල සාකච්ඡාවක් ලෑස්ති කරන්න අපි වඩින්නම් ඒකට.
අපිත් කැමතියි සූත්‍ර අරගෙනම එහෙම සාකච්ඡා පවත්වන්න.
පොත් බලාගෙන ධර්මය හොයන්න ට බැ
මේ හාමුදුරුවෝ දෙන්න මහමෙවුනාවේ දෙන්නෙක්ද..පිස්සො වගේ හැසිරෙන්නේ..කියන දෙයක් එයාලට තේරෙන්නේ නෑ..😂😂
හරි තව කාලයක් පසසෙන් ඉන්නකො ඇද හොයන්න, එකකොට මෙහි ඇත්ත තේරේවි.
Ou...ou...ape peththe inne
මට තේරෙන විදිහට ඉන්දික මහතා කියන දේ දර්ශනිකය් ඒ විග්‍රහය හරි කියලා හිතෙනවා.... නිවනින් පසුවත් සත්වයෙක් ඉන්නවනම්. කලින් හිටිය බුදුවරු තාම කොහේ හෝ සිටිය යුතුයි... ගෞතම බුදුන් දේශනාකරලා තියනවද පෙර බුදුවරු අහවල් අහවල් තැන මේ වෙද්දී වැඩ ඉන්නවා කියලා.... අනිත් දේ තමයි කදු දෙකේ හිමිවරුන්ට ලියන්නේ සංවර වෙන්න කරුණාකරලා අනිත් අයට කතාකරන්න දෙන්න.. අහගෙන ඉන්න පසුව උතර දෙන්න.. නැතම් එකම කාලගෝට්ටියක් විතරයි ඇහෙන්නේ 🙏
අර හාමුදුරුවෝ අහනවා කලිං ආත්මෙ මැරැන හැටි මතකද අහනවා. ඒක ඕන්නැ..පෙරේදා දවාලටවැලදුවෙ මොනවද කියලාබකියනින පුලුවන්ද....
හරක් ටිකක් අදත් ගාල කඩාගෙන... දර්මය ඉගෙනගන්න එක කෙසේ වෙතත් හැමකෙනාම අනිත් කෙනාගෙ අදහසට ඉඩදීල තමන්ගෙ අදහස ඉදිරිපත් කලානම් කොච්චර හොඳයි ද...?
ඉංදික මහත්තයා මෙදෙනම සංවාදවලට සුදුසු නැත. සාකච්චාව කරන්න ඉවසිමකෝ. හරිමගෝසාව. මොනවද පොත්පෙරල පෙරල කරන්නෙ.
Today discussion has become completely into chaos.
මෙන මගුල කරත් පලිසන් දෙන්න කෙනෙක් නෑ මොන හොද දේ කලත් අත්වෙන්න දෙයකුත් නෑ ඒහෙම නේද මම අහන පශන් වලට උත්තර දෙන්න ඉන්දික මහත්තයෝ
ඉන්නවා කියන්නත් බැ නැ කියන්නත් බැ ඔක්කොම කතන්දර තමන් හරි වෙන්න හදනවා විතරයි එකයි අවුල ඔක්කොම එකතුවෙලා විසදන්න ඔනෙ
සුසන්ත මහත්තයා මේ පිස්සු කියන විනයක් නොමැති දෙනම නැවත ගේන්න එපා අපිට ඕනැ රන්ඩුනොවෙයි දාර්සනික පැහැදිලිකිරි්මක්
මේ ජෝඩුව ගෙන්නන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ.ගිරව් දෙන්නෙක් ළඟට ගිහිල්ලා ත්‍රිපිටකය අවුරුදු දහයක් කියෙව්වොත් මේ දෙන්නට වගේම ගිරව් දෙන්නට ඒක පාඩම් වෙනවා. මේ දෙන්න හිතාගෙන ඉන්නේ ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම හරි කියලා තමයි . පසුකාලීනව කොච්චර ශ්‍රාවක දේශනා ඕකට ඇතුළත් වෙලා තියෙනවා ද . ඒකනේ මෙහෙම තර්ක ඇති වෙන්නේ .බුදුන් වහන්සේ දේශනා කරන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. චෛතසික දහමක් ගැනමයි බුදුන් වහන්සේගේ දේශනය .ඝන සංඥාවෙන් මිදෙන්න ම ඕන මේක වැටහෙන්න .සක්කාය දිට්ඨිය තියෙන කම්ම සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා තමයි.ඒක නැති වුණු කෙනාට තමයි හේතුඵල දහම තේරෙන්නෙ.
@@KyronX4බය වෙන්න එපා අපි තාම පටන් ගත්ත විතරයි 👍උඹලගේ බොරු රඟපෑම අපි එළි කරනවා,,,, අපි ඉන්නකන් ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය යටපත් කරන්න දෙන්නෙ නෑ නෑ නෑ මයි ,,,අපි ඒ ,,, ධර්මය ඉස්මතු කළා ,,, තව දුරටත් ඉස්මතු කරලාම තමයි නවතින්නේ👈👍👍👍
පතන කන්දේ අවසානෙට පිස්සෙක් වගේ කියවනවා, දරා ගන්නබැරුව, පචම උනා මේ පාරනම්
නෑ අද කියන බණ බයිලවල හෙලුව කාටත් දැනෙන්නම කීවා.
අද අවසානයේ දී හොද විග්‍රහයක් ඔය මතය ඉක්මවා යාමක් ඉන්දික මහතා සහ ඔහු ලග වැඩසිටි ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබුවා.අනිත් කාරනය ඕක ඔය තරම් උලුප්පා දැක්වීමට වැදගත් කාරනයක්ද නොවන බව එහිදී හෙලිඋනා. ධර්මය වැරදි තැනින් අල්ලා ගත් කල සර්පයකු වැනිය. අද එක අවසන් භාගයේ ඔප්පු උනා.සදාකල් පවතින සත්ව ස්භාවයක් ගැන බුදු දහමේ නැහැ. මේ සියල්ලට හේතුව නිවන් දැක්ක අවබෝධයට පත් වූ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාජ මාධ්‍ය ගොහොරුවේ නොවීමයි කියලා හිතෙනවා.
@@ajaramagga3704ajara maga නෙමෙයි ජරා මග
අප අඝරන වෙලා වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරැ වනේ
අසරණ නොවන ක්‍රමය තමයි මේ කියා දෙන්නෙ.
නිදුකින් වාසය කල හැකි ක්‍රමයි මින් පෙන්වන්නේ.
සැප උදාකරන මාර්ගයයි කියා දෙන්නෙ.
ඒ මාර්ගය නිසයි උපරිම සැපය වන නිවන මුන ගැහෙන්නේ.
පොඩි හාමුදුරුවන් දෙදෙනා වහන්සේලා දෙනමගේ ධර්මය වෙනුවෙන් පෙන්වාන්නාවූ කාරනා නිවැරදි බව පැහැදිලි පෙනෙනවා.බුද්ධ දර්මය තමා තුලින් චතුරාර්ය ශක්තිය ධර්මය අවබෝධ කළ යුතු දෙයක් මෙය මෙහය වන්නන්ගේ පරමාර්ථය බදුධහම නිගා කිරීමක්.කාගේහෝ කාර්යක් මුදලට ඉටු කිරීමක්.ධර්ම ගැන අවබෝධයක් ඇති සංඝයා වහන්සේලා ගැන අවලාදයට කිරීම මේ අයගේ පරමාර්ථයක්.
ගෝශාවනම් වැඩී. ඉදිරියේදී සන්ඟමයෙන් කරන්ඩ කියලා මතක් කරනවා. දෙපැත්තම හරි සහා වැරදි දෝලනය වෙනවා. ලුනු රස දෙහි රස පැනි රස ආදරයේ රස විරහා වෙදනාවේ රස කෙටියෙන් කිව්වොත් හැම දෙයකම තියෙන්නේ රස ඔවා ස්වබාවයන් නොදන්න කෙනෙකුට දන්වන්ඩ අමාරුයි. බුදුන් වදාල තියෙන්නේ ඔකයි තමා තුලින්ම දකින්ඩ කියලා .
I love listening to this debate, but both parties are impulsive like fighting cats and dogs. Did the Buddha answer the question with such passion? So have this conversation with patience
🎶🎶🎶සත්වයෙක් වී මම යනවා දුර සසරේ ඇවිදින්නට අලේ විඥානය කොහොමද..... මම අල්ලන්නේ ....🎶🎶🎶
ඉංදික අපි බලාගෙන ඉන්නවා අපිව නිරුත්තර කරන සාකච්ඡාව එන තුරු, 🔥
ඒකෙදි තමයි අද බණ කියල පච කෙලින බණකාරයින්ගෙ රෙදි අපි ගලවන්නෙ, තවත් පච කෙලින්න බැරි වෙන්නම.
දැන්වත් කොන්දක් තියේනම් ඉදිරිපත් වෙන්න අපි ලෑස්තියි.
පුළුවන්නම් අපි ඉන්න තැන අහගෙන ඉන්න අයට මෙය බොරුකරල පෙන්වන්න දේශනා උපයෝගී කරගෙන.
එහෙම සමතෙක් නෑ. මේක අභියෝගයක් සමාජය පිළිගන්න ඕනම කෙනෙකුට බාර ගන්න පුළුවන්.
අපි ඉදිරියෙ බොරු කරල පෙන්වන්න.
ඔබ වහන්සේලා දරන මතය ධර්මයට පටහැනි. ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු නොදී මග හරිනවා. වාග් විලාසය අශෝභනයි. බුද්ධිමත් සමාජය ඉදිරියේ විහිලුවක් පමණයි. හරයක් නොමැත.
@@deyathalawepemarathana7578
කරන්න දෙයක් නෑ එහෙම හරි අදහස එලියට ගන්නයි උත්සාහය.
අපි මුල් සාකච්ඡාවලදි කීවා මේකට අපි දක්ෂයො නොවෙයි කියල. නමුත් අපි පස්ස ගැහුවොත් මේක එලියට ගන්න කෙනෙක් නැතිව යනවා.
ඒ නිසයි අපි මෙය අතනොහැර ඉදිරියට අරගෙන යන්නෙ කවුරු බැන්නත්.
හොද සංවාදයක් කරන්න අවස්ථාව ලැබුන දවසට එහෙමත් කරනවා අපේ දක්ෂතාවය මත.
පටිච්චසමුප්පාදයේ අවිද්‍යා පච්චයා සංස්කාරා, මෙතන සංස්කාර පොඩ්ඩක් විග්රහ කරල දෙනවද??
@@tharakaamarasinghe8170 දේශනාවෙ එයට මූලික කරගන්න සංස්කාර තමයි, කාය සංස්කාර, (අශ්වාස, ප්‍රශ්වාස) වචීසංකාර (විතක්ක විචාර), චිත්තසංඛාර (සඤ්ඤා, වේදනා)
මිට අමතරව ඔහුට ඒ අවස්ථාව තුළ දුක උපද්දවීමට හේතුවන, ඒ ක්‍රියාකාරිත්වයට බලපාන යම් තාක් සංස්කාර ඇතිද ඒ සියල්ල එම සංකාරයන්ට යටතෙයි ක්‍රියා්මක වන්නෙ.
එ සියළු සංස්කාර මේ සංස්කාර පවතින විටයි පවතින්නේ. මේ සංස්කාර නිරෝධ වන විට ඒ හැම සංස්කාරයක්ම නිරෝධ වේ.
පිංවත් සුසන්ත මහත්තයෝ මම කිසිදු මාර්ග පලයක් ලබා නැත. නමුත් ඇස් නොපෙනෙන ඉන්දික මහතා තුල තියෙන දැනුම බවුද් කියන කී දෙනෙක් තුල තිබේද?
බුදු රජාණන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකෙම වැඩ සිටින මහා කාරුණිකයන් වහන්සේ කියලයි මම හිතන්නේ. එවැනි උත්තමයකුගේ සග පරපුර ඇස් නොපෙනෙන පුද්ගලයකුට අපහාස කිරීම හරිද?
මෙතනට සමන්තබ්රද්ද හාමුදුරුවන් වත් සහබාගි කර ගත්තනම් තව අගෙයි
ඌ කපටිය් .ඌ එන්නෙ නෑ මේ වගේ සාකච්ඡා වලට .ඌට කියන්න දේවලුත් නෑ 😹😹😹
Ou aniwarenma
ඇත්ත බොරුව මොක උනත් මේ උන්නාන්සෙ ලා දෙන්නව කැලේටම තමා හරියන්නේ... පොඩි කාලෙ වත් මිනිස්සු අතර ඉදල නෑ වගේ..
අපේ හික්මීම නොවෙයි කියන දේහි ඇති සත්‍ය අසත්‍ය තාවය තේරුම්ගන්න බලන්න.
36:15 ඉතා වටිනා ප්‍රශ්නයක්
ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අවබෝදය නොවූවන්ට සත්වයෙක් සිටී.
@@FrozenLog-gm8rf
අවබෝධ වුනේ සත්ත්වයෙකුට නැතිව ගස් ගල් වලට ද ?
ඇත්තමයි කාල ගෝට්ට් යක් කිසිම පැහැදිලි කමක් නැහැ .ඔබ වහන්සේලා සන්වරව දර්මය තුල හැසිරෙන්න ලස්සනට පැහැදිලි කරන්න අහන අයට සද්දාව ඇතිවෙන විදියට පාරලෙයිය වනයට බුදු පියානන් වහන්සේ වැඩම කල බව ඔබ වහන්සේලාට මතකද
මේඅය අපේ බන අහන්න ආපු අය නොවෙයි නේ, අපට උගන්වන්න හදන අයනේ.
ඒ නිසා මෙතන යන්නේ දේශනාව අනුව අපි කියන දේ ද ඔහුන් කියන දේද නිවැරදි යන්න ගැන තර්කානූකූලව අදහස් හොවමාරුවක් විතරයි.
ඔහුන් අපිට ඇහුම්කන් දෙන්නෙ නෑ නේ.
හැබැයි අපි කතාකරන්නෙ ඔහුගෙ අදහස හරය ඉලක්කය ගැන නිවැරදි අවබෝධයක් ඇතිව, ඔහුන් කතා කරන්නෙ අපේ අදහස අරමුණ ඉලක්කය ගැන නිවැරදි අවබෝධයක් නැතිව. ඔහුන්ගෙ අදහසේ දීර්ඝ විග්රහයන් ඕනෑ තරම් අහල ඇති, අපේ අදහසේ විග්රහයන් අහල තියෙනිනෙ අපිව ලගින් ඇසුරු කරන අය පමනයි.
ඔහුන් හැරෙනකොට දන්නවා කියන්න හදන දේ, නමුත් අපි හැරෙනකොට ඔහුන් ඇත්තටම දන්නෙ නෑ අපි කියන්න හදන දේ,
එවිට අපිට හැසිරෙන්න වෙන්නේ ඒ අයගෙ ප්රථිචාරයේ තාලයට අනුව තමයි.
එච්චරයි වෙනස.
ඇත්ත මයි
මගෙ ඉල්ලීම ධර්මය විකෘති නොකර මේ හයක් හතරක් නොතේරෙන ස්වාමීන් වහන්සේලා උපැවිදි විය යුතුයි.මොකද අනේ මේ හැසිරෙන කැත විදිහ.අාදර්ශමත් වන්න.
මේ වගේ මෝඩ නිවට වහන්සේලා එක්ක සාකච්ඡා කරන්න යන එක ට වඩා ගොන් කමක් තවත් නැහැ . සාසනේ පවට උපන් උන් වහන්සේලා .
ඔයාට මෝඩ වෙන්න පුළුවන් ඒක ඇත්තමද කියල බලන්න නම් අපි කියනදේ හරිද වැරදිද කියල බලන්න ඕන. එක දැනගන්න ඕන අපි කියන දේ අද කාලෙ එක එකා කියන බණ වලට ගැලපෙනවද නැද්ද බලල නොවෙයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට නිවැරදිවම ගැලපෙනවද නැද්ද යන්න සෙවීමෙනුයි.
අපි සිංහනාද කරන්නෙ මේ කියන දේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් බොරු කරන්න එකෙකුටවත් ඉඩක් තියන්නෙ නෑ කියලයි.
අපි කියන්නෙ නෑ සියලු දේශනාවන්ට ගැලපෙනව කියල, දේශනා 99% ටත් වඩා ප්‍රමාණයකට නිවැරදිවම ගැලපිය හැකි බව අපි දන්නවා.
අද කියන බණ භාග්‍යවතුන් වහන්සේගේ ගැඹුරු දේශනා 10% කට වගේ ලගින් යන ගැලපීමක් විතරයි තියෙන්නෙ.
ඒකත් නිවැරදිව ගැලපුවොත් ගැලපෙන්නෙ නැති බව අපිට පෙන්වන්න පුළුවන්.
ඌරගේ මාලු ඌරගේ පිටේම තියලා කැපුවා සුසන්ත මහත්ත්යා, කන්දේ හාමුදුරුවන්ට හික් ගෑවුනා
පිස්සුද ඉංදිකට හික් ගෑවුන නිසා තමයි අපි නිරත්කර වෙන තුරු සංවාදයක් කරනව කීවේ, අපි ඒකෙදි බැට් කරන්නෙ කොහොම බෝල් දැම්මත් නොටවුට් බව පෙන්වන්නයි.
@@ajaramagga3704😂මෙච්චර කෙළ වෙලත් නැහැ කියලා කියනවා.
බුදුහාමුදුරුවො හොයාගත්තෙ ජීවත්ව ඉන්නතාක්කල් දුකට උත්තර නැති නිසා,දුකට උත්තර හෙවීම පසෙකලා ජීවත්වෙන්නෙ ඇයි කියලා හොයාගෙන ජීවිතය නැතිකරගන්න ක්‍රමයක් කියලායි වහෙන්ඔරො අද බණට කියන්නෙ!
දුක් විඳින්නෙ ජීවත් වෙන නිසා.
ජීවත්වෙන්නෙ ඉපදුණ නිසා කියලා හිතාගෙන ඉපදීම නැතිකරගන්න වෙහෙසෙනවා.
කෙනෙක් නැවත නූපදීමක් හොයන්නෙ ජීවිතයට අප්‍රිය නිසයි.
ජීවිතය අසාර්ථක නිසයි.
බුදුහාමුදුරුවො ත් මෙහෙම කෙනෙක් කියලයි බණට නොකියා කියන්නෙ😢
ඉපදීම පමණක් නොවෙයි මරණයත් නැති සදාකාලික,සොවාභාවයක් අවබෝද කර ගැනීමටයි බුදුදහම දේශණා කරන්නෙ.
ගෝතම බුදුන් වහන්සේ ආර්ය ධර්මය දේශනා කළේ තමන් ගාව ඉන්න බුදුන් දැක ගන්න. ඔය මොනවද දෙනම හොයන්නෙ ධර්මය විකුර්ති කරන්න එපා දෙනම. ලජ්ජයි
අද බණ කියනව කියල කියන බොරුවෙ හැඩය තමයි මේ පෙන්නුවේ.
They have lost their discipline and made this discussion into chaos.Let one finishes his presentation then the other one has the turn.This will reduce the interest of the viewer.
මේ වැඩ සටහන බලනකොට හිතෙන දෙය තමයි, කදු දෙක බුදුවෙලා , බුදුන් බුදුවෙලා නෑ වගේ. බුදුවරු කොලේ වහල ගහන්නෙ නෑ සතෙක් ඉන්නවනම් ඉන්නව කියනව නැත්නම් නෑ කියනව, මේ හාමුදුරුවෝ දෙන්නගේ කිසි සංවර කමක් නෑ, ඔහේ වාචාලයෝ වගේ කියවනව වෙන කෙනෙක්ට ඉඩක් දෙන්නෙ නෑ තමන් පචවෙන හින්දා
සත්ත්වයෙක් ඉන්නවා කියල භාග්‍යවතුන් වහන්සේ කෙලින්ම දේශනා කරල තියෙනවා.
ඒ නිසයි ඔහුට දැනෙන දුකක් ගැන කතාකරන්නේ.
මම අන්‍ය ආගමික කෙනෙක් හැටියට මට නම් තෙරෙන්නේ නැහැ බුද්ධ දර්ශනය අච්චාරුවක්ද නැතිනම් එක එක හාමුදුරුවන් මෙය අච්චුවක් කරනවද? අනේ පව් මෙම බුද්ධ දර්ශනය විශ්වාස කරන අයට වන විපතක මහත! මෙම වැඩසටහන පමණක් නොව අනෙකුත් සෑම වැඩසටහන් වලදීත් කරන්නේ එකිනෙකාට මඩ ගහන එකයි. මම පුදුම වෙන්නෙ කවදද සැබෑ බුද්ධ දර්ශනය බෞද්ධයන්ට දැන ගන්න ලැබෙන්නේ. මේවා අහන මට නම් හරියට අංඩර දෙමළ වාගෙයි. මට හැඟෙන හැටියට නම් බුද්ධ දර්ශනය තුළ තිබෙන්නේ විනයක් පමණයි.
සද්ධර්මය ඉතා නිර්මලයි යාලුවේ. මේ අච්චාරු වෙලෙන්දෝ
පුදුමවෙන්නෙ දෙයක් නෑ..අවම දෙයක ඇත්ත තමයි මේ..මිනිසුන්ගේ හැටි..දහම දන්නාවා නම් මේවා එකෙ ඇතුලෙ තියෙන දේ කියලා මට හිතෙනවා..ආගම වෙනස් උනත් මිනිසුන් වෙනස් නෑ.❤❤❤
ඔබට විතරක් නෙවෙයි මේ විකාර කෑගැසීම ඇහෙද්දි මමත් හොල්මන් උනා.ඒ නිසා මේක බැලුවෙ නැහැ.
ඔබ ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේගේ , වල්පොල ගෝතම හිමි, මංගල හිමි ,මාතර මහින්ද හිමි වගේ දක්ෂ උගත් කථිකයන් වහන්සේලාගේ බණ අහන්න.පිරිසිදු බුද්ධ දේශනා තියෙනවා.ඔබට ත්‍රිපිටකය කියවන්න බැරි නිසා.
මේ නාලිකාව කරන්නෙ ,මුල් මැද අග බොහොම පිරිසිදුව දේශණා කර ඇති ධර්මය අදබොළඳ අය ලවා හෑල්ලු කිරීමක්.
සහතික ඇත්ත මම මේ දවස් වල නාවිමනේ ස්වාමීන් අරියධම්ම ස්වාමීන් වහන්සේ ගේ දේශනා නැවත අහනවා. මෙයාල මේ කාගේ හෝ කොන්ත්‍රාත්තුව කරන්නෙ.. රටේ නායකයෝ අනීතික අධර්මවාදින් උන කාලේ මේ මාරාවේශ උන මාර පුත්‍රයො. ඉන්දික මහත්තයා කරන සමහර සංවාද ඉතා වටිනාකමක් වගේම ජීවිතය ට ගන්න යමක් තියනවා.. ඒ නිසයි අහන්න ගත්තෙ. මීගමුවේ මාළු කඩේ අය මීට වඩා වඩා සංවරයි අනේ මේ ඉතිං අපිව නිවන් දක්කන්නනේ. 🤣🤣🤣. ඇත්ත ටම මේ සංවාද මෙයින් නතර වියයුතුයි
ඉන්න අද කාලෙ බන කියල පච කෙලින මේ නම් සඳහන් අයගෙ ඉදල සියලු දෙනාගෙ රෙදි ගලවල තමයි මේක අවසන්වෙන්නෙ.
තවත් අධර්ම මත කියන්න ඉඩක් දෙන්නෙ නෑ, ඉංදික අපිව නිරුත්තර කරන සංවාදය සිඳුකලොත්.
කදු නෙමේ මුන් මූලග්ගින්නද ද කොහෙද😂😂
සුසන්ත මහත්තයාට සම්මානයක් දෙන්න ඕනේ,හිනා නොවී මේ ගොන් ආතල් එක බලන් ඉන්නවාට.ගෙවල් වල ඉදන් අපි බඩ අල්ලන් හිනාවෙවි මේවා බලනවා.🤣
කොහොමත් තමන්ගෙ මතයට පහර වදින කොට කියන දේ තේරුම්ගන්න බැරිවෙනකොට, යම් වචන එකතුවක කියවෙන නිවැරදි අර්ථය ගන්න අදක්ෂ වෙන කොට. ඔයවගේ මානසික අවුල් වෙනව.
ටික කාලයක් ඔහොම හිනාවෙවීම ඉන්න ජීවිතේම හිනාවෙලා යාවි, මොකද සත්‍යයත් එක්ක සෙල්ලම්කරන්න ගත්තොත් එහි ප්‍රථිපලය දරුණු නිසා.
මේ සුසන්ත ලොක්කට ට්‍රැක්ද වැදගත් සාකච්ඡා වක් මැද්දේ ගොන් පාට් දන්නේ
බුදුන් වහන්සේට කීවෙ නිදුකාණන් වහන්සේ කියල බුදුන් වහන්සේ දුකයි නැති කෙරුවෙ
හරියටම හරි, නිදුකානන් = නිදුක් ඇත්තා = දුක් නැති, ඇත්තා
මුංට කාල තෙලෙ බහුබුත දොඩවනවා.වැඩක් තියෙන්නෙ එපයි මම අංගොඩ පිස්සංකොටුවෙන් පැනපු බුරුවො ටිකක් සත්තු නැලු නැත්නම් අහවල් රෙද්ද යකො මරාගන්නෙ.
සත්තු නෑ කියන උන්ට පිස්සු
හැබෑවටම ඉන්න තමන් නෑ කියන එක තමයි නියම පිස්සු කතාව 👉 ලෝකේ ඉන්න හෝදම පිස්සෝ තමයි ,,,,තමන් නෑ,, කියන පිස්සුව හොඳ ම පිස්සුව,👈😃😃😃
රහතන් වහන්සේ මරනින් මතු සිටිනවා නම් ඊට හේතුව හේතු ඵල දහමට අනුව කුමක්ද
හේතුඵල දහමින් කියා දී ඇත්තේ දුක දැනෙන්නාට දුක සමුදයවන ආකාරයත් ඔහුට ඒ දුක නිරෝධ වන ආකාරයත් අද්දැකීමක් කරගත හැකි ආකාරයයි.
අද කියා දෙන්නෙ දුක ඉස්සරහට දාගෙන දුක දැනෙන්නා ඇතිවන ආකාරයත් දුක දුක දැනෙන්නා නැති වන ආකාරයත් වේ.
එහි ඔහුගෙ දුකට විසඳුමක් ඇත්තේ නැත.
මෙහෙම ගන්න පුළුවන් දුක දැනෙන කෙනෙක් නැති කල දුකද නැත
එතකොට දුකේ නිරෝධය සත්‍යයක් වුනේ ඒ ගැන අහන එකාටද ?😀
සත්වයා පැනවෙන්නෙ රාග දේවේෂ මෝහය තුල ඇති බැදී මං නිසා.නිවන රාග දේවේෂ මෝහය දුරු කළ ස්වභාවයයි. රාග දේවේෂ මෝහය නැති කල සත්වයකගේ පැවැත්මක් ගැන ගැටළු පැන නොනගී 😂
Kandu deke hamuduru denama venama sakachchavak pavathvanna
මෙික රංඩුවක්ද විවාදයක්ද ලැජ්ජාවෙබැ.
අපිත් කැමතියි හොද සාකච්ඡාවක් කරන්න තාම එවැනි සාකච්ඡාවකට අවස්ථාවක්, ඒ සඳහා සුදුසු සාදකයන් ලැබුනෙ නෑ.
දේශපාලන වාදිපිටි තියෙනව මීට වඩා ලස්සනට හැසිරෙන
සිරාවට. මෙලෝ රහක් නෑ. මේ ආගම අදහන මිනිස්සු පව්.
ත්‍රිපිටකය අයින් කරලා වජිරා සූත්‍රය විතරක් පිලිගනිමු.....අපරාදෙ බුදුහාමුදුරුවන් ට සුවාසූ දහසක් දර්මස් කන්දය දේශනා නනොකර වජිරා සූත්‍රය දේශනා කෙරුවා නම් හරි...අම්මා එක්ක බුදියෑවත් කර්මය පලිසන් දෙන්න සත්වයෙක් නෑනෙ....ඔය කාලකන්නි දේශනා හින්දා තමා මේ රටේ උන් අම්බානෙකට හොරකම් කරන්නේ...මොකද මොන මගුල කෙරුවත් පලිසන් දෙන්න සත්වයෙක් නෑ නෙ....
මැද ඉන්න පොඩි හාමුදුරුවො සූත්‍රයත් වෙනස් කරනව වගේ
දකුනු පැත්තෙ ඉන්න පකයලා දෙන්නට නන් පිස්සු😂 පොත් ටික පුකෙ ගහන්න ඔන බල්ලො වගෙ කියවනවා
මෙච්චර කල් පොත් පුකේ ගහගෙන විකාර කෙලපු උන්ගෙ අදහස් ටික තමයි අපි ඔය උබලට තේරෙන විදියට අද කියා දුන්නෙ.
මෙච්චර කාලයක් මුං බුදුන් වදාළ ධර්මය සඳහන් වෙලා තියෙන , පෝත් ටික, , පුකේ ගහගේන,, තමයි ඉඳලා තියෙන්නේ,,, ඒකයි මුන්ට තේරෙන්නෙ නැත්තේ 👉 අත් දේකට අරගේන ඇස් දේකින් බැලුවනම් හොඳට ධර්මයේ සඳහන් වෙලා තියෙන අර්ථය කුමක් ද කියලා තේරුම් ගන්න පුළුවන් ෴ පුකේ ගහගේනෙ ඉන්නෙ නැතුව ඕක හරියට බලහන්කෝ👍😃😃😃😃
සුසන්ත මහතා මේ කරන වැඩසටහන් තුලින් අපි අහපු නැති සූත්‍ර දැනුවත් වුනා ස්තූතිය sathya vlog සුසන්ත මහතා .
මෙච්චර කතා කරන්න දෙයක් නෑ....
උපදින්න තියෙන්නෙ තැන් තුනයි
කාම භවය , රූප භවය අරූප භවය
ඒ ඉපදීම ලබන්නෙත් කෙනෙක්ගෙ චිත්ත ගතිය ඔය තුනෙන් එකකට සමපාත වෙනව නං....
කෙනෙක්ගෙ සිත ඔය තුනෙන් එකකට වත් සමපාත නොවුනොත්....
තව දුරටත් ඒ කෙනා ඔය තුනෙන් එකකින් වත් පනවන්ණ බෑ....
එච්චරයි...
ශක්තිය මවන්න වත් නසන්න වත් බෑ වෙන්නෙ පරිවර්තනයක්...
අනුමානයක් කරන්න පුලුවන් ශක්තියේ මූලික අවස්ථාවට පත් වෙනව කියල....
අවුරුදු 2500 ට වඩා ධර්මය සාකච්ඡා කරනවා. තවමත් හරියටම දහම තෝරගන්න බැරුව අසරණවෙලා වගේ
එක් කෙනෙකුට විනාඩි පහක් දෙන්න ඒ කාලය තුළ අනික් අයට භාදා කරන්න එපා කියන්න මේක පිස්සු සටනක්
45:35
ඉන්දික මහත්මයා හාමුදුරුවරු දෙදෙනා පවසන දෙය එකහෙළා ප්‍රතික්ෂේප කල නොහැක බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසු නැවත නූපදින බව අසා ඇත්තෙමු පිරිනිවන යෙන් පසු උන්ගේ විඥානය නැති වෙන්නේ නෑ නේද එය නැවතත් පිළිසිඳ ගැනීමකට ලක් නොවන අතර නැතහොත් එය විනාශ වන්නේ ද? ඉදිරි වැඩසටහනක දී හෝ පිළිතුරක් දෙන්න
දෘෂ්ඨි ජාලයක පැටලිලා ගාල ගෝට්ටියක්.සියළුම දෘෂ්ටි වලින් මිදීම නිවනයි.
අද කියන්නෙ එහෙම මිදෙන්න වත් මිදෙන්නෙත් නෑ කියල නේ.
එහෙම මිදුකම ඔහුට දුක නෑ, හැබැයි සම්මාදිට්ඨියෙන් මිදෙන්න කියල නෑ. සම්මා දිට්ඨිය ඇති තැන තමයි අන් සියලු දෘෂ්ඨි ප්‍රහානය වන්නෙ.
ඒ දැක්මම තමයි තමයි දුක නිරෝධවන ස්වභාවය හෙවත් නිවන පවත්වන්න, රදවගක්න උපකාරීවන්නෙ.
මරු ඩබල අපරාදේ මේ වගේ දෙන්නෙක් ගෙනල්ලා ඉන්දික, සුසන්ත, අනිත් හාමුදුරුවොන්ගේ කාලය අපරාදේ..😊
අනේ දෙනම මොකද මේ නොසංසු වෙලා.පොතෙන් ධර්මය සොයන්න ගිහින් ඇන ගනී වගේ.
අපෝ නෑ අනිත් අය ඇනගෙන තියෙන තැන ඒ එයට තේරෙන්නම පැහැදිලි කරද්දි මෙහෙම වචන භාවිතා කරන්න වෙනව
මේක විහිලුවක් වෙනව , එක හින්ද සුස්න්ත මහත්තය ඔඉට වඩා ඔක හසුරුවන්ඩ නැත්තන් අහ්න් ඉන්ඩ බැ
anemanda me hamuduruwaru denna kiyanawidihata buduhamuduruwo koheda inne aththatama sasunen nerapanna one buru pataw dennek me
Loku hamuduruwane pahadele kerema ethamathma newaradi. Reyal, fantasy.o w theruwan saranai.
👌
අපරාදෙ කාලෙ, පාර්ලිමේන්තුව හොදයි වගෙ,
ධර්මය බාල්දු කරන්න එපා.
ඒ තැනට වැඩ කරන්න වුනේ අද ඉන්න උන් අවබෝධ කල ධර්මයක් වගේ විත්තර කරන ධර්මය වගේ පෙන්වමින් පච කෙලින බණ කාරයො නිසා නේ.
උන් කෙලින පචය තමයි මේ පෙන්වගෙන යන්නෙ.
සිවුරු පොරවන් හිටියට දර්මාවබෝදය 0 යි , අඩුම පටිච්චසමුප්පාදය තමං තුලින් දැක ගන්න ප්‍රඥාව නෑ, පුදුම පව්කාරකමක්, සත්වයෙක් කියන්නෙ නාමයක් රූපයක් නාම රූප තියෙන්නේ අවිද්‍යාව භූමියේ ඒක පිලිසිද දකින රහතුන්ට සත්වයෙක් ඉන්නවා හෝ නෑ කියන්න බෑ මොකද ඒක මිත්‍යාවක්
ඒක දැනගත්ත රහතන්වහන්සේ ඉන්නවද ?
ඒක දැනගන්න කොටම වාෂ්පවෙලා ගියාද ඒ රහතන්වන්සේ එතකොට 😂
@@ajaramagga3704 අමා ගොං කතා කියන්නෙ ඕවට , රහතන් වහන්සේගේ නාමය රූපය ඇරුනම තව මොනවහරි තියනවද ? නාම රූප කියන්නෙ තියන දෙයක්ද ? තමංගේ ගොබ්බ මරි කමට පනව ගත්ත එකක් කියල ඔය ගොබ්බ මොලේට තේරෙන්නැද්ද ?
මුන් සක්කිලි හාමුදුරුවො උන් තව අපහාසෙට හිනත් වෙනව අහන්නෙ නෑ උන්ට ඕන එක කියනව සක්කිලි
මෙච්චර කල් කිව්ව ඇහුනෙ නෑ වගේ හිටිය, දැන්වත් අහේවිද බලමු.
මරු සාකච්චාව😂😂😂😂😂අව්වේ ඉඳගෙන ඔක්කොමලා කෑ ගහනවා.අඩේ සුසා උබලට ට්‍රැක්ද?.
me prasneta visaduma sathya awabodhaya dasana ahanna
කදු දෙකට රෙද්ද පල්ලේ බේරුනේ මේ පාර තමයි, කට උත්තර නෑ
හරියට කල්පනාවෙන් අවසන්වන තුරු අහන්න එකොට ඔය මතය වෙනස් වේවි.
සයිවර් කඩයක් වගේ
❤❤❤
නිර්වානෙන් පස්සෙ සත්වය ඉන්නේ නිවන තුල....
සත්වයෙක් පුද්ගලයෙක් නෑ නෙමෙයි සත්ව පුද්ගල අනන්‍යතාවයක් නෑ. ඒ අනන්‍යතාවය තුල තමයි රාග, ද්වේශ, මෝහ ඇති වෙන්නෙ. අන්තිමට තමයි දස සංයෝජන වල මමත්වය බිඳ වැටෙන්නෙ. විඥ්ඥානය විශ්ව විඥ්ඥානයට විවෘත වීම. නිරොධ සමාපත්තියෙදි කෙළෙස් අතීත, වර්තමාන, අනාගත කාල තුනටම නෑ. නමුත් විඥ්ඥානය තියෙනවා. මළ මිනීයක ඒක නෑ.
නිවන් ලබපු රහතුන් වහන්සේ පිරිණීවීමෙන් පසු සදාකාලිකද,?
සත්වයින් ඉන්න තල 31ක් ගැන ධර්මයේ සදහන් .... නමුත් සත්වයා නිර්වානයෙන් පසු එම තල වල ඉන්න බවක් කොතැනක හෝ සදහන් ද?🤔🤔🤔
ඔහුන්ට කොතනකවත්, කිසිවෙකුගෙන්වත්, කිසිවකින්වත් බාදාවක් නෑ කියල දැනට හිතේ තියාගන්න.
නිවන් දකින අය ඉන්නව ඒත් ඒ තල 31 තුල නැහැ
කලින් කියපු එකත් ඒක මේකත් මතක තියාගන්නකො.
ශරීරය තිබුන කාලෙදිත්, නිවන ඇසුරු කරන වෙලාට ඒ අය ඉන්ද්‍රය, ජජාපතී ඇතුළු දෙවියන්ට වත් මාරයට වත් පේනේනෙ නෑ හොයාගන්න බෑ දැන් ගැන කවර කතාද ?
මැරෙන්න කෙනෙක් නැතිව රූපාස්ටකකලාපයක් නමි තියෙන්නේ මැරුණට පස්සේ දුඛ දැන ගන්න ඉන්නේ මොකාද ඉන්නේ ඔය කථා කරන්නේ සමිමුතියයි පරමාර්ථයයි පටලවා ගෙන නිවුනානමිනමි ක්ලේශ නැතිකරලා නමි පිරිනිවන්පාන්නේ අය කෙහෙද උපතක් බුරැවෝ ලැබෙන දෙයක් වලදලා අත්දෙක කකූල් දෙක අස්සෙ ගහගෙන සැතපෙන්න😊
කදු දෙක පව් .ස්වර්ගය ජේසුස් වහන්සේ ගෙ ගෝලයෝ.
සම්මා වාචා...කදු සාදු ..අනේ පව්
පොතක තියෙන දෙයක් යන දුරක්. මෙයාලා යන්නෙ අමුහොනෙ මිනීයක ස්වභාවයකට.
ඔයාල වගේ ශරීරයෙන් අපේ ජීවත්වීම අපි දකින්නෙ නෑ.
ශරීරය යනු ජීවත්වන අපි තාවකාලිකය ඇසුරුක උපකරණයක්, එයින් ඉවත් වූ ගමන් එය කුණුවෙනවා. ඒ අපේ ජීවත්වීම නැතිවෙන්නෙ නෑ.
@@ajaramagga3704 ඔයා ඔය කියන්නෙ දෘශ්ටියකින්. ඕකට ඔයා කොහොම හරි විසඳුමක් හදාගන්නවා. හැබැයි ඔයා සසරට වැටිලා වත් නෑ. ඒ කියන්නෙ ඔයා ඉපදිලාවත් නෑ. (සම්මුති නොවේ)
@@samithnishshanka
සසරට වැටුන නිසා තමයි භාහිරට සාපේක්ෂව ඒ අනුව වෙනස්වන හැගීම්, දැනීම් ඉපදීමත්, ඒවා උපද්දවා ගැනීමට කාලෙන් කාලෙට වෙනස් වෙනස් දේ භාවිතා කිරීමත් සිදුවන්නෙ. 🔥
උදා :- අදකාලෙ රාගය වැනි හැගීම් උපද්දවා ගැනීම්මට මනුෂයන් භාවිතා කරන අතර අතීතයේ එම හැගීම උපද්දවා ගැනීමට දිව්‍ය, හා තිරිසන් ප්‍රේත ස්වභාවයන් හාවිතා කර ඇත.
Valueble comedy program
සත්වයෙක් පුද්ගලයෙක් කෙනෙක් මම තමන් නෑ කියන ගොන් අමනයන්ට තමයි අපි ඔය විදිහට කතා කළේ 👉 මුන් කියන්නේ තමන්ට තමන් නැති කරගන්න ක්‍රමයක් ,,,,, තමන්ට තමන් අහිමි කරන ක්‍රමයක් නං කියන්නේ ඒක තමයි තමන්ට කරන ලොකුම විපත 👉මුං කියන්නේ ,, මුලින්ම තමන්ට තමන් එපා කරලා ,,ඊට පස්සේ දෙමව්පියන් එපා කරලා ,,,ගේවල් දොරවල් එපා කරලා,,රැකී රක්ෂා පවා එපා කරවනවා,,,, ඊට පස්සේ ,,ඌට,,, රට ජාතියත් එපා වෙනවා,,,,, මුං කියන බණ වලින් ඕක තමයි තමන්ට වෙන ලෝකුම යහපත 👉මුං කියන බණ අහනකොට ,,,දුක නෙවෙයි,, නැති වෙන්නේ ,,,, ජීවිතය නැත්තට නැති වෙලා යනවා ලු ඔන්න අන්තිමට සිද්ධ වෙන දේ ,,,,මුන්ට ඕනෙ වෙලා තියෙන්නෙ ඔන්න ඔය ටික කරගන්න ,,,,රටක් වට්ටවන්න,, රටක් ආක්‍රමණය කරන්න ,,,මුන් වගේ පිරිසක් බණ කිව්වා නං ,,, අපේ රට නැත්තට නැති වෙලා යනවා ,,,,මේවා තමයි රටට කරන ද්‍රෝහිකමක්,,, රටට කරන කුමන්ත්‍රණ 👉බුද්ධිමත් අය නුවණින් මේ කිව්ව ටික විමසලා බලන්න 🌹❓❓❓
කතාව හරියටම හරි ස්වාමින්වහන්ස.
Kathawa hari
මම හිතනවා ඔබ වහන්සේගේ විශ්වාස කරන පරිදි එහි විදිහට දේශනා කරන්නෙ රට සමාජය වට්ටන්න නොවේ.ධර්මය ඒ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගෙන තියන විදියට දේශනා කරනවා.ඒ නිසා තනි තනිවම මත පල කරන්නේ නැතුව සංඝ සමාජයම එකට එකතුවෙලා පලදායක සාකච්ඡා කිරීම් හරහා නිවැරදි අර්ථ විග්රහයට පොදුවේ පැමිණිය යුතුයි.එසේ නොමැතිව ජනප්‍රිය රැළි ගොඩනගා තමන්ගෙ මතය නොපිලිගන්නා අන් අයව හෙලා දකිමින් රටක් සමාජයක් වශයෙන් කිසිදු යහපතක් ජයග්‍රහණයක් අත් කරගන්න බැහැ.ගිහියන් විදිහට සංඝ සමාජය ගැටෙනවා බලාගෙන සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ අපට කිසිසේත්ම.අවුරුදු කීපයක් හරි සාකච්ඡා කරලා ඒක නිගමනයකට පැමිණ ධර්මය හරි විදියට සමාජයට දෙන්න වගකීමක් ස්වාමීන් වහන්සේලා ට තිබෙනවා.ජනප්‍රිය චරිත අපට කිසිදු වැදගැම්මක් නැහැ.ඒ හිස් බොල් පිළිම වගේ. එබැවින් කියන පණිවිඩයක් සියලු දෙනාගේ අනුමැතිය ඇතිව සාමූහිකව දෙන්න වගවීමක් තිබිය යුතුයි. ඒ බව ධාරණය කරගෙන යූටියුබ් නාලිකාවල දේශනා කරන්න ඕනි. ධර්ම විසංවාද සංඝ සමාජය ඇතුලේ කරලා අවසන් තීරණය තමයි ගිහි අපි දැනගන්න අවශ්‍ය. එහෙම නැතිව කුමන පලයක්ද?
@@lito_Sir
ඒකට අපි මුලින්ම ආරාධනා කලා ඇහුනෙ නෑ වගේ හැමෝම හිටිය. දැන්වත් එහෙම ඉදිරිපත්වෙනව නම් හරි.
අපි එයට සිටිය යුතුමයි. මොකද අපි දෙනම විතරයි මෙය සූත්‍ර දේශනා උපයොගී කරගනිමින් මෙසේ ප්‍රසිද්දියේ කියන්නෙ.
පිරිනිවන් පෑවට පස්සෙ ඉන්න සත්වයට ආයතන කීයක් තියනවද?? හරිම සරල ප්‍රශ්නයක් කරුනාකරල උත්තරදෙන්න.
ධර්මයේන් කරන්නේ ධර්මයේ හැසිරෙන කේනා ,,, නැත්තට ,,,නැති ,,කරන එක ද ❓ ආරක්ෂා කරන එක ද,,,, යම් ආගමකින් යම් ධර්මයකින් තමන් නැත්තට ,,නැති කරන ක්‍රමවේදයක් නං කියලා දෙන්නේ,,, ඒ ආගම් පිළිගන්න එපා,, අදහන්න එපා,,,, ඒ වගේ ප්රතිපදාවන් අනුගමනය කරන්න එපා,,, ඒ මෝකද ඒ අනුගමනය කිරීමෙන් , ,,තමන් නැත්තටම ,,,නැති වෙලා ,,,,යන නිසා ,,👉,දුක නිරුද්ධ කරන දහමක් ඔබ බය නැතුව අනුගමනය කරන්න ෴ ඔබට මුකුත් එන්නේ නෑ ඔබේ දුක අඩු වෙනවා ,,, දුක නිරුද්ධ කර ගන්න පුළුවන් වෙනවා ,෴
අනිවාර්යයෙන්ම
Pissu hamuduwawu gennepa aye dennata kiyana deyak therenna
හැමෝම සෝවාන් වෙන්න උත්සාහ කරන්න ,මෙතන වෙන්නේ අඩු කලේ සෙලවීම නොවේද ,,,
අඩු කලේ දැකීම ලේසි නෑ...නමුත් අදහස පැහැදිලියි....❤
මෝඩයො ගෙනවිත් ධර්මය හෑල්ලු කිරීමට ගන්නා උත්සාහය.
ඕකනෙ කියන්නෙ දර්මය බාගෙට කියවන්න එපා. බුදු දහමතුල මම දන්නෙ විදිහට කියල නෑ සෝවාන්වෙන්න උත්සාහ ගන්න කියල. කියල තියෙන්නෙ සක්කාය දිට්ටිය දුරුකිරීමට උත්සාහගන්න කියල.
@@tharakaamarasinghe8170ඔබ තුමා ගේ අදහස ට ගරු කරමි,
සෑම ජීවයක්ම " ශක්ති ධාරාවකි ".. පසුවුන "නිමේෂය" අයත් වන්නේ "අතීතයටයි.. වර්තමාන මොහොත, සම් පස්සය නිසා "විඥාන ශක්තිය " නිපදවාගනීයි .සිතුවිල්ල මග්ගින් , ක්‍රියාව අනුව "කර්ම ශක්තිය" නිර්මාණය වෙයි. "පුනර්භවයකට " හේතු වෙයි. "යෝනිසෝ මණසිකාරය " මොහොත තුල දැන ගැනීමයි "චිත්ත සමාධිය" . බුද්ධ දේශනාවයි. අනාගතය
කෝප්ප කන්ද නිරුත්තරයි.කෙටිියෙන්ම කිව්ව ඕං.😂
අනේ නෑ ඉන්න ලගදි සූම් සකච්ඡාවක් කරන්න අදහස තියෙනවා.
තාම ඒ සම්බන්නව හොයනවා
Thota wathtaya therawadayai, maha yanayai kawanam karala mex furut hadanawa.
අවසානයේ ජෝතිෂ්‍යය වේදියා හොදින් බැට් කරනවා නේ
දැන් කාටත් බැට් කරන්නම වෙනවා ඒ අය අවුට්කරන වගකීම අපි භාරගන්නවා.
ඉදිරියට ඉංදිකටත් දෙන්නම් ඔය කයිවාරුව ඉවරවෙන්නම.
අපිට දැන් ඒකට අවස්ථාව හැදීගෙන එනවා.
සසර සැරිසරන තෙක් සත්වයෙක්.ඉක්ම ගිය පසු සත්ව හෝ වෙනයම් ස්භාවයක් නැත.එබැවින් දුක්ඛ නිරෝධයම වේ
සීලයක් නැති භික්ෂුන් දෙපලක් 😏
සීලෙ පෙන්වා ගගෙන ධර්මයට මෙච්චරකල් කට්ටියම එකතුවෙලා කෙලිය වගේ කෙලින තුරු බලාගෙන ඉන්නද අපිට කියන්නෙ.
Kandu hamuduruwane.thamange hithe swabawaya hondatama pennuwa.dwesaya thaman sathu u wa nam ethana maithriyak netha.ehema ayage daham anawasya bawa karinikawa dena ganna.sthuthiy.
හිතුවද අපි ධර්මයේ කෙලවරට ගිහින් සාකච්ඡා කරන්න ආව කියල.
අද බණ කියල ගහන පචවල හැඩය දේශනාවට අනුව පෙන්වන්නයි ඉදිරිපත් වුනේ. හේතුව අපි ඇර දැනට මේකට අතගහන්න පුළුවන් අය නැ. මොන නින්දාව ආවත් අපි එය කරනව නවත්වන්නෙත් නෑ.
මෙයින් ප්‍රයෝජනය ගන්නා එකකෙනෙක් හරි බිහිවේවි.
අපිටවාඩා දක්ෂයින් මෙයට අත ගහපු දවසට අපිට අවශ්‍ය නෑ මෙහෙම සකාච්ඡා පවත්වන්න.
එදාට මම නම් සමුගන්නවා.එතකන් මේය නොයෙක් ක්‍රමවලින් සමාජගත කරනවා.
සත්වයා ඇතිවන්ෙන් සිෙත් පැවැත්මටයි. සිත පවතින්ෙන් පින , පව ෙහා් අකුසල් පවතින තාක් කල්ය. ඒවා දුරුකල කල්හි සිත ෙනාපවති.ඒවා දුරු කිරිෙම් මාර්ගය නිවන් මාර්ගයයි.සිත ෙනාමැතිවිම “ නිවන “. යි. සිත නැතිවිම සමගම සත්ව ෙයක්ද නැත.
නිවන සැපක් වුනේ කොහොමද නැති වෙනව නම් ?
@@ajaramagga3704 නිවන ස්පර්ශ කර අත්විදින්න .ඒතාක් කල් ෙනාවැට ෙහ්.
නිවන සැපක් වෙන්නෙ සසර පැවැත්ම දුක මත පදනම්ව පවතින බැවිනි.
@@lito_Sir ඔවු . දුක නැත්නම් සසර පැවැත්ම ප්‍රශ්නයක් නැහැ.නිවනක් අවශ්‍ය වන්ෙනත් නැහැ
@@ajaramagga3704 නිවන ට සැප කියල තවත් වචනයක් එකතු කරන්න අවශ්‍ය නැහැ