#Bawanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 282

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @kithsiribandara3038
    @kithsiribandara3038 3 ปีที่แล้ว +8

    මෙතුමා දේශනා කරන දේවල් හරි .. ඒක අපෙ හදවතට දැනෙනවා..

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් ධර්ම සාකච්ඡාවක් මෙතුමා කියන කථව මට තෙරේන විදිහට හරි

  • @helagee6432
    @helagee6432 3 ปีที่แล้ว +2

    ඉන්දික මහත්තයෝ මෙවැනි උතුම් දේශනා දැමීම තුළ ඔබ සියලු දෙනාටම අපට මින් නිවන් දැකිය හැක කරුණාකර එතුමාගේ දේශනා ාලාවක් ක්‍රියාත්මක කරන්න තෙරුවන් සරණයි

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 2 ปีที่แล้ว +1

    බුදු දහමේ හය හතරවත් නොදන්නවුන්ට හොඳයි දොස්තර උපාසකගේ දේශනා.

    • @ishanlakshithalakshitha5819
      @ishanlakshithalakshitha5819 2 ปีที่แล้ว

      😁😁😁😁😁😂🙄 පිස්සො අනේ පිස්සො. මුට වෙන මොනවා කියන්නද..

    • @ishanlakshithalakshitha5819
      @ishanlakshithalakshitha5819 2 ปีที่แล้ว

      මෙකා රහතෙක්ලුනෙ

    • @piyathilakamuthunayaka7291
      @piyathilakamuthunayaka7291 2 ปีที่แล้ว

      @@ishanlakshithalakshitha5819රහත් ලෙස හඟවමින් පුද පඬුරු ලබන්නටත් දරු පවුල් රකිමින් ගිහිගෙදර සිටින්නටත් රහතෙකුට හැකි වෙතැයි බුදු දහමෙ තියෙනව ද?.පිස්සු කාටද කියල කන්නාඩිය ගලවලා බැලුවොත් හොඳයි.

    • @ishanlakshithalakshitha5819
      @ishanlakshithalakshitha5819 2 ปีที่แล้ว

      ඔයාගේ අදහස් වලින් මට තෙරෙන්නෙ ඔයා රහත් ගිහියාට විරුද්ධ බව. මාත් ඔහුට විරුද්දයි,පිස්සු කිව්වේ ඔයාට නෙවෙයි , එයාටයි වැරදි වැටහීමක්

    • @piyathilakamuthunayaka7291
      @piyathilakamuthunayaka7291 2 ปีที่แล้ว +1

      @@ishanlakshithalakshitha5819 නිවැරදී කලාට ඔබට ස්තූනියි.අපි සැමවිටම සත්‍යය ගරුකළ යුතුයි.

  • @harshanabandara9860
    @harshanabandara9860 3 ปีที่แล้ว +3

    ඉතාමත් උතුම් අවබෝධයෙන් කළ දේශනාවක් .... ස්තූතියි සුසන්ත මහතාටත් තොටවත්ත මහතාටත් වෙහෙස මහන්සු වූ සැමටත් Sathya Vlogs නාලිකාවටත් .....

  • @chamilakodikara5886
    @chamilakodikara5886 3 ปีที่แล้ว +12

    අති විශිෂ්ටයි ගෞරවනීය අරිහතුන් වහන්ස
    ඔබට ධිර්ගායු 🙏🙏🙏

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว

      නිවන තේරුම් ගැනීමට තිබෙන සරළම උදාහරණය මෙන්න.
      අපි යම් ඇටයක් පොළවේ පස් යටට දැම්මොත් එක්කෝ පැළවෙනවා නැතිනම් පැළවෙන්නේ නැහැ.
      ඒ වගේ කෙලෙස් තිබෙන පුද්ගලය පැළවෙමින් ඉපදෙමින් මැරෙමින් භවයේ ගමන් කරනවා.
      නිවනට පිරිපුන් පුද්ගලයා සසරේ ගමන් කිරීමට පැළවෙන්නේ නැහැ.

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 ปีที่แล้ว +1

    ඉතාමත් ඉහල ප්‍රඥාවත් කෙනෙක්. ගමනක නිමාව ස්පර්ශ කල මහත්මයෙක් ඉතාම ස්තුතිවන්ත වෙමි. මෙතුමා සමග සාකච්ඡාවක් පැවැත්වූවාට සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayathissawickramarachchi8199
    @jayathissawickramarachchi8199 3 ปีที่แล้ว +8

    අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 ปีที่แล้ว +3

    නිවැරදි සද්ධර්ම ය 🙏🙏🙏අවබෝධ කර්මි. තෙරුවන්සරනයි .

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว +4

    සාදු..සාදු...සාදු..ස්වාමිනි..🙏🙏🙏පැපොල් ගහට සාත්තු කරල බලන්නට කුසල් ඇති සැමටම සිත් පහල වේවා...🙏🙏🙏🙏🙏

  • @pushparuchirani8350
    @pushparuchirani8350 3 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුකිත තර වෙත්වා ......🙏🙏🙏🙏🙏🙏

  • @dulanichandrasekara5841
    @dulanichandrasekara5841 3 ปีที่แล้ว +6

    මෙතුමා ධර්මය අවබෝධ කළ කෙනෙක්.ඉන්දික මහත්තයො ඔබ සොවාන් වු දිනක ඔබ මෙතරම් තර්ක නොකරනු ඇත.

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි ඔබතුමාට පිං🙏

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 ปีที่แล้ว +3

    ප්‍රශ්න ඇසීම ඉතා ඉහළ මට්ටමක තිබුන සාකච්චා වක්. පිළිතුරු මට්ටම ද මග නොහැර ගිය සාකච්චා වක්..

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 3 ปีที่แล้ว +1

    දර්ශනය ඉතාමත් පැහැදිලි යි බුදු සරණයි

  • @everfun2691
    @everfun2691 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඉන්දික මහත්තයෝ.. ප්‍රස්න කර සත්‍ය ස්මතු කර ගත්තට❤🙏

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 ปีที่แล้ว +2

    සෝවාන් වෙච්ච මනුස්සයා මන් සෝවාන් කිය කිය දගලන්නේ නැත...ධර්මය් ගැන හොද අවබෝධයක් තියෙන මනුස්සයෙක්

  • @saraniwijayawardena5101
    @saraniwijayawardena5101 3 ปีที่แล้ว +1

    සාදු ….. සාදු ….. සාදු ….. මගේ ගුරු පියානන් වහන්සේ දේශනා කරන පරම පාරිශුද්ධ නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයට විවර කිරීමට ඔබ දෙදෙනා කරන්නාවු මේ මහා සත්ක්‍රියාව ඔබ දෙදෙනාට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වී නිර්වාණ ශාන්තියට පත් වීමට හේතු උපනිශ්‍රය වේවා …. 🙏🙏🙏🙏
    මගේ ගුරු පියානන් වහන්සේ නිසා මම අද ලබන නිරාමිස සුවය මෙතෙකැයි කීමට වචන නොමැත. …. 🙏🙏🙏
    සියළු ලෝක සියළු සත්වයන්ට මේ සත්‍යය ධර්මය කන වැකේවා ….. චතුරාර්ය සත්‍යය ධර්මය තුල ස්ථාවර වේවා ….. සියළු දුක් ගිනි නිවි නිවී සිත් පහන් වේවා ….. 🙏🙏🙏🙏

  • @gayantharaka7630
    @gayantharaka7630 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා සච්චාවක් දිගටම karan යන්න අපි ඔබ සමගයි

  • @upali42
    @upali42 3 ปีที่แล้ว +2

    I appreciate this discussion because there are immense things to think.

  • @surupa123
    @surupa123 3 ปีที่แล้ว +6

    මොළයට මොළය යනු සොබාදහමේ ක්‍රියාවලියක් බව නොවැටහෙන තාක් මොළය එම මොළයේම වහලෙක්. නිවනක් නෑ නිවනක් හොයනවා . මමත්වය දුක සතුට සේරම සොබදහමේ ම වෙනස් වීම් ..

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu!!! Siyalu sathwayo suwapath wethwa!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @dayarani1237
    @dayarani1237 2 ปีที่แล้ว +1

    Nivan suva pathamu.

  • @sunethradesilva1828
    @sunethradesilva1828 3 ปีที่แล้ว +18

    අරහත් බව ලබන්න ඇදුම අදාල නැහැ.සිවුරැ දාගත්තටම ධර්මය අවබෝද කල නොහැක

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว

      එහෙනම් අනිත්‍ය වන මල් තමන්ගේ වටේට තියාගෙන ඉන්නේ කුමකටද??????????????????

    • @sunethradesilva1828
      @sunethradesilva1828 3 ปีที่แล้ว +1

      @@weslymahanama6403 ඔබ ධර්මය අවබෝධ කරපු කෙනෙක් නොවන බවයි මගේ අදහස

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +3

    ඇත්තටම නිවැරැදි දර්ශනයක් . නමස්කාර වේවා!!!

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +3

    -හොඳ ධර්මය සාකච්ඡාව. ඊළඟ වතාවේදී, අරහන්ට්ට ලිංගික සංසර්ගය කළ හැකිදැයි ඔබට ඔහුගෙන් විමසිය හැකිද?

  • @sanathkumara2248
    @sanathkumara2248 2 ปีที่แล้ว

    සසර ඔබ බිව්කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලය ටත්වැඩිය-...සන්.නිකාය -

  • @dayarani1237
    @dayarani1237 2 ปีที่แล้ว

    Sadu sadu sadu teruvansaranai 🌹

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว +1

    Namaskarawewa sadu sadu sadu saarthaka deshanavak

  • @thuranatharanaut3614
    @thuranatharanaut3614 3 ปีที่แล้ว +3

    සූම් තාක්ෂණයෙන් සජීවි ධර්ම සාකච්චාවක් මසකට වතාවක්වත් දෙන්න හැකිනම් වටිනවා.

  • @NADPiris
    @NADPiris 3 ปีที่แล้ว

    Mema sakachchawa thula dena awabodaya jeewithaye lebena lokuma awbodayay. Obawahanseta mage namaskaraya wewa. Indika mahathata da theruwan sarany.

  • @sudathbandara3471
    @sudathbandara3471 3 ปีที่แล้ว

    ස්තුතියි ඉන්දික.....

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +21

    සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගේ සහ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේලාගේ සංවාදයක් දානකම් බලන් ඉන්නේ ...

    • @tina-dx1qv
      @tina-dx1qv 3 ปีที่แล้ว +1

      Ow ane

    • @vishu438
      @vishu438 3 ปีที่แล้ว +4

      Un dennama borukaarayo

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว +1

      @@vishu438 මහමෙව්නාවටද යන්නෙ 😂

    • @vishu438
      @vishu438 3 ปีที่แล้ว

      @@anelien2586 mahamewnaawa saha aashramaya loku vyaapaara dekak.. wYaapaara athara waliyak thiyenne.. ekane un wali yanne nithara 😂😂

    • @ajithboc3249
      @ajithboc3249 3 ปีที่แล้ว

      @@vishu438 බොරු කාරයන්ගෙන් හරි කමක් නෑ ජීවිතේට වටිනා දෙයක් තියනවනම් මම ගන්නවා...උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.🤪🤪

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว

    භාවනාවෙන් උපදවාගත්තු, විදර්ශනා ප්‍රඤ්ඤාවෙන් තොරව කොහොම ද විඤානයේ ක්‍රියාකාරීත්වය දකින්නේ...??

  • @ideasofwisdom
    @ideasofwisdom 3 ปีที่แล้ว

    Niwaradima pahadili kireemaki. Obawahanseta saha sathya vlogs kandayamata sthuthiy. Theruwan saranai.

  • @chandananaotunna5717
    @chandananaotunna5717 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @amilaprabath6264
    @amilaprabath6264 3 ปีที่แล้ว

    මේකනම් ලෝකේ හැම දෙනාම අහන්න ඕන වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාලට ❤️🌹🌹❤️

  • @techjettv2780
    @techjettv2780 3 ปีที่แล้ว +2

    හොඳ ම කතාව💛

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว

    බුදුසරණයි ........!

  • @moraltv8401
    @moraltv8401 3 ปีที่แล้ว +2

    සමන්තභද්ද්‍ර ස්වාමීන්වහන්සේ එක්ක සාකච්ඡාවක් ඕන.

  • @sarathanamal
    @sarathanamal 3 ปีที่แล้ว +2

    පල්ලේගම ධම්මදින්න ස්වාමීන්වහන්සේගේ සාකච්ඡාවක් ඕනේ...🙂🙂🙂🙂🙂

    • @sarathanamal
      @sarathanamal 3 ปีที่แล้ว

      @@සිතිජ-ර6ඤ නෑ කමක් නෑ මචන් ...😁😁😁

    • @sarathanamal
      @sarathanamal 3 ปีที่แล้ว

      @@සිතිජ-ර6ඤ සුපිරි 👌👌👌

    • @sarathanamal
      @sarathanamal 3 ปีที่แล้ว

      මට නම් සෙට් වෙනවා..අහලා බලන්නකෝ...

  • @indikakumara765
    @indikakumara765 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ...

  • @chandrikadonald9170
    @chandrikadonald9170 3 ปีที่แล้ว

    Great.
    Thanks..

  • @arunapradeepakumara993
    @arunapradeepakumara993 2 ปีที่แล้ว

    මේ දොස්තරයො අරක්කු බොන එක අකුසලයක් වෙන්නෙ කොහොමද ? මු දන්න බන

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 ปีที่แล้ว

    India,mahaththaya,adalassanai

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    ලෝකෙ උතුම්ම දර්ශනය බුද්ධ දර්ශනය යි.දැන් නිර්වාණය ,රහත් බව මාර්කට් කරන වැඩසටහන් වැඩී.ඒ වගේ ප්‍රචාර වලින් වෙන්නෙ බුද්ධ දර්ශනය හෑල්ලුවට ලක් වෙන එක විතරයි

    • @jayanthifernando1366
      @jayanthifernando1366 3 ปีที่แล้ว +1

      බුද්ධ දර්ශනය ගැන විනිවිද භාවයක් තිබිය යුතුයි .එය සගවා විනාශය කරා නොයා සාකච්ඡාවට ගෙන ඒමෙන් එහි ඇති සත්‍ය වටහා ගැනීමෙන් එය හෑල්ලුවට ලක් නොවනු ඇත.

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@jayanthifernando1366 ඔයා බලන්න දැන් කොච්චර දේශනා වල thumbnail එකට දානවද නිවන ලබාගන්න මේක අහන්න කියලා .එහෙම එකක් ඇහුවම නිවන් අවබෝධ වෙනවනම් මිනිස්සු මෙච්චර දුක් විදීද.අන්‍යාගමික මිනිස්සු බුද්ධ දර්ශනය හරියටම දන්නෙ නෑ .රැල්ලට ඔහොම එක දෙයක් ගැන කියද්දි බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හෑල්ලුවට ලක් වෙනවා

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Harima watina deshanawak 🙏🙏🙏

  • @bfirstmusix8746
    @bfirstmusix8746 3 ปีที่แล้ว +1

    එකම නිවැරැදි ධර්මය

  • @sanjuraweragoda4077
    @sanjuraweragoda4077 3 ปีที่แล้ว

    සමහර ගිහි අරහතුන් වහන්සෙලාගේන් ධර්මය අසන්න ට උදේ දවල් රාත්‍රී දානය ද දවස පුරා ගිලන්පස පිරිකර ද දායකත්ව මුදල් ද අය කෙරේ දායකයෝ ගොඩයෑම කෙසේ වෙතත් මේ පවුලම ගොඩ යයි බුදුන් ගෙ ධර්මය විකුණාගෙන කෑම අපා ගත වීමට හේතුවකි. දන්න දේ නොමිලයේ බෙදන්න එතකොට පිං

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว +1

    coming එක විනාඩියකට වගේ අඩු කරලා.හොඳයි.

  • @madukamunasinghe9297
    @madukamunasinghe9297 3 ปีที่แล้ว

    NAMASKARAYA WEWA MAHA RAHATHAN WAHANSA 🌹🌹🌹🔥🔥🔥🙏🙏🙏........

  • @cosmos6870
    @cosmos6870 3 ปีที่แล้ว +2

    අර්හත් චිත්‍රා තෙරණිය සමග සාකච්ඡාවක් කරන්න.

  • @agenestterrorism.1719
    @agenestterrorism.1719 3 ปีที่แล้ว

    Sri saddarmaya vinasha karanawa. Me dosthara budda dharmaya kelesanawa.

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai

  • @sandunlherath8230
    @sandunlherath8230 3 ปีที่แล้ว

    Godakanda mahaththaya ekka sakachchawa nadda?

  • @elondare8990
    @elondare8990 3 ปีที่แล้ว

    මෙතුමනම් REAL DEAL එකක් වාගේ. ඉන්දිකයට අහන්න ප්‍රශ්නත් නැති උනා. තව ළඟ ළඟ කතා කරමු.

  • @piyalsilva8328
    @piyalsilva8328 3 ปีที่แล้ว

    Budusarani

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 ปีที่แล้ว

    ඉන්දික මහතා ලස්සන තැනකට සාකච්ඡාව ගොඩනැගුවා.එයමයි අවිද්‍යාවෙන් සිටිනා සිත් වලට අවබෝද විය යුත්තේ.සමථයද විදර්සනාවද යෝනිසෝ මනසිකාරයද නොව සිත උපාදානයෙන් මිදී මිදී යන ගමනක ක්‍රියාවලියක් ඇතුලාන්තයෙන් දැනේනම් එතනයි විද්‍යාවේ දොරටුවට මග. ප්‍රංඥාවන්ත සිතක පැහැදිලි දැක්මම ඉන්දික මහතාට සාකච්ඡාව ලසිසන කර ගැනිමට අපමණ උදව් විය.ඥාණය ඇත්තන්ට තව තවත් ඥාණය උදාවිමට මේ සාකච්ඡාව මහ මෙහෙවරකි.💐🧡🙏🙏

  • @pattinad503
    @pattinad503 3 ปีที่แล้ว +1

    බෝඩ් එක හරි හැටි පේන්න සලසා තිබුනා නම් හුගාක් හොඳයි .

  • @surathbalasuriya5753
    @surathbalasuriya5753 3 ปีที่แล้ว +3

    Video ekak oyala danakan balaana hitiye

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +4

    කොන්ඩෙ ඩයි කරන් ඉන්නවද? රහත් වෙච්ච අය.ඇත්තටම එහෙම මම දන්නේ නැති හින්ද අහන්නෙ.☸👋

    • @dineshkumara5515
      @dineshkumara5515 3 ปีที่แล้ว +3

      රහත් වූන අය ගැන එක එක රාමු හදාගත්තම ඔහොම හිතෙනවා

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +2

      රහතෙක් කියලා ඔයා හිතන් ඉන්නෙ කවුරු ගැනද?

    • @moonlightbodhisattva5723
      @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +1

      @@මනෝද්බණ්ඩාර ඔය ඉන්න එක්කෙනා රහත් කියනව නේද? රහත් උපාසකයලු එයත් නොකිය කියා ගන්නව.හරියට නිකන් අර ☝️ ජේසු 😅 දෙවියන් වහන්සේ කියා ගත්ත වගේ.

    • @moonlightbodhisattva5723
      @moonlightbodhisattva5723 3 ปีที่แล้ว +1

      @@dineshkumara5515 රහත් වුන අය එක එක රාමු වලින් හිතන්නෙ නෑ.

    • @madutharanga7654
      @madutharanga7654 3 ปีที่แล้ว +1

      @@moonlightbodhisattva5723 එක එක රාමු වලින් ඕන නෑ රහත් කියන රාමුව මොන වගේද කියා කියන්නකෝ .... රාමුවකට දාන්න එපා නම් රහත් ද නොරහත් ද කියාත් කතා කරන්න පුළුවන්ද .... එතනත් රාමු කරලනේ .... ඒක එහෙම නම් මොනම දේ ගැනවත් කතා නොකර ඉන්න වෙනවා. බුදුසරණයි !

  • @upali42
    @upali42 3 ปีที่แล้ว

    There is a similarity between this explanation and Ven. Wangeesa thero's sermons in which clarification is not clear.

    • @jayaraniperera5080
      @jayaraniperera5080 3 ปีที่แล้ว

      You need wisdom to understand the discussion

    • @poojawanigasinghapoojawani6388
      @poojawanigasinghapoojawani6388 3 ปีที่แล้ว

      If your realisation is in an advanced level Wangeesa Thero's explanation is crystal clear. He is addressing the ordinary man in the society in the simplest way. One needs not have any previous knowledge to listen to him. It's true that both are preaching the same thing. I don't mean to look down upon anyone.💜🌹🙏

  • @roshanmunasinghe7910
    @roshanmunasinghe7910 3 ปีที่แล้ว

    Sathya deeshanawa.....🙏🙏🙏

  • @GayanJayawardane-j5b
    @GayanJayawardane-j5b 8 หลายเดือนก่อน

    Aryan wahanseta kiyala denna yanawada indika,oka tamai atta.

  • @bfirstmusix8746
    @bfirstmusix8746 3 ปีที่แล้ว +10

    කිසිදා නොඇසු සත්‍ය ධර්මය මෙතුමාගේ භාවනා අවබෝධය channel එකෙන් අසන්න

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 3 ปีที่แล้ว +1

    මුං බුද්ධ සාසනය විනාස කරන්න ආපු අය

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 3 ปีที่แล้ว +1

    කවුරු හරි සසරක් ගැන කතාකරනවා නම් එයාට බුද්ධිය පහල වෙලා නැහැ. ඒකනිසා මේ මනුස්සයා අමු මෝඩයෙක්.

  • @dammikasaman6405
    @dammikasaman6405 3 ปีที่แล้ว +1

    සත්‍යා ව්ලොග් දිගටම දකින්නෙමු .කොන්ඩන්ග්ජ තව්සා 108 බමුනන් ගෙන් අන් සියල්ලටම විරුද්ධව ඒක පාර්ශිකව බුදුවෙනවා කියා පසුව සිද්ධාර්ථ කුමාරයාට බුදුවෙන්න බෑකියා ඇයි උන්වහන්සේ අතහැර ගියේ?????

  • @spk071
    @spk071 3 ปีที่แล้ว

    ඉන්දික මහත්තයෝ , මේ වෙලාවේ කරන්න තිබ්බේ "කාමය සහ භික්ෂුව" වගේ කාලෝචිත මාතෘකාවක්. මේ දවස් වල news වල හැමදාම දකින දේවල් එක්ක කාලෝචිතම topic එක . සමන්ත භද්‍ර හාමුදුරුවොත් එක්ක කරන්න තිබ්බේ.

  • @isurulakshan5209
    @isurulakshan5209 7 หลายเดือนก่อน

    සෝවාන් වුන කෙනාට තවමත් ඉන්ද්‍රයන් පිනවීමේ ආසාව 100% නැතිවෙලා නෑ කියන්නෙ ඇත්තද ?

  • @manny514
    @manny514 3 ปีที่แล้ว

    Videos sanwada karana kenage namin dala playlist hadannako. Video series krata hoyaganna baha mula idan balanna. Videos nam kraddit anka danna series ekak krnawanm

  • @bhavanaavabodhaya9159
    @bhavanaavabodhaya9159 3 ปีที่แล้ว +1

    Bhavanaavabodhaya චැනල් එක තුලින් අරහත් උපාසක වහන්සේගේ සත්‍ය නිර්මල දහම ඇසිය හැක

  • @n.s.weerasooriya8317
    @n.s.weerasooriya8317 3 ปีที่แล้ว +1

    Hussma relle bhawanawa anarya bhawanawak kiyalla ahala thiyenawa

  • @luxmanwijenanda2704
    @luxmanwijenanda2704 3 ปีที่แล้ว

    Thotawatha agapurama asuchi gaaganie

  • @bodhikagunawardane5467
    @bodhikagunawardane5467 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @channa9001
    @channa9001 3 ปีที่แล้ว

    දාන සිල භාවනා බුද්ධඝෝෂ දේශන ,බුදුහිමි බුද්ධත්වයට පත් වෙලා පළමු සූත්‍රයෙන් ම පස්වග තවුසන්ට කීවෙ පෙර නො ඇසූ දහමක් කියාය එම සූත්‍රයේ දොළොස් වරක් මතක් කර දෙනවා පස්වග තවුසන්ට එයාලා දැනගෙන හිටියේ දාන සීල භාවනා .භාවනා ක්‍රම හරි හරිනම් පස්වග තවුසෝ බුදු හිමිට කලින් බුදු වෙනවා. අනික අසංඛ්‍ය කල්ප ලක්ෂයක් බමුණු හදපුකතා අසංඛ්‍ය කියන්නෙම සංඛ්‍යාවක් නෑ කියන එක ඉතින් ඊට පස්සේ ලක්ෂයක් කොහෙන්ද මිනිස්සු රවටන බමුණු කතා. .මහා සුංයත සුතුුයේ බුදුහිමි කිසිම නිමිත්තක් මනසින් නොගෙන මම බුද්ධත්වයට පත් වුණේ කියා පැහැදිලිව මදේශනා කර.ඇත .ප්‍රඥාව තියෙන්නේ මනසිකාරව නොවෙ..

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 ปีที่แล้ว

    වයිට් බොඩ් එක කෝ අද පැත්ත වැරදි යි

  • @m.bjayantha3338
    @m.bjayantha3338 3 ปีที่แล้ว +5

    කාලය ඉක්මවා දකින දහමක
    කාලයක් තිස්සේ පාරමි පුරපු කෙනෙක් හමුවෙයි ද
    එහෙම හමුවෙනවා නම්
    අඛන්ඩව
    නොනැසි යන සත්ව පුද්ගල ස්වභාවය ක්
    නැතිනම් ආත්ම ස්වභාවය ක් තියනවා නෙ
    බුදුන් වහන්සේ දේශනා කලේ
    එහෙම අඛන්ඩව
    දිගින් දිගටම යන
    සත්ව පුද්ගල ස්වභාවය ක්
    නොවන බව නෙවෙයි ද
    පාරමී පිරූ කෙනාත්
    සාරසංක්‍යෙ කල්ප
    ලක්ෂයත්
    මෙතන මේ මොහොතේ දී මැවෙන මායාවක්
    නෙවෙයි ද

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว +2

      මේ රහතන් වහන්සේ දන්නැ ත්‍රිපිටකය කියන්නෙ සාහිත්‍යක් බව.සුත්‍රවල අනාත්ම දහම අාත්මදහම බවට පත්කරලයි රචනා කරල තිබේන්නෙ ජෙෙනහා බමුණු දහම එකතුවිමෙන්.

    • @sandunlherath8230
      @sandunlherath8230 3 ปีที่แล้ว +1

      👍👍👍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    අනේ තව තවත් ප්‍රචිනා ව පහලවේවා

  • @keyfacts758
    @keyfacts758 3 ปีที่แล้ว +1

    අනරිය භාවනා කරලා පිස්සු හැදිලාද කොහෙද.බුදුන් වහන්සේ දෙශනා කලෙ සතරකමටහං වඩන්න.අසුබානුස්සතිය මෙත්තානුස්සතිය මරනානුසතිය බුද්දානුස්සතිය වඩන්න දෙශනා කලෙ.මෙතුමා බුදු හාමුදුරුවෝ කිව කියලා රටෙ නැති බොරු කියනව.පාරමිතා පුරන්න කිසිම සුත්‍රක දෙශනා කරලා.කියවන්න නිබ්බාන වෙන එකායන මග කියන සතරසතිපට්ටානය සුත්‍රය.මෙතුමා සංඝබෙදය කරගෙන නිකන් අපායෙ යනව.සංඝබෙදය කිවෙ ධර්මය විකුර්ති කිරිම

    • @ishanlakshithalakshitha5819
      @ishanlakshithalakshitha5819 2 ปีที่แล้ว

      පිස්සු හු# කන්නෙක්නෙ මූ.... ඔයා බුද්ධිමත් ගොන්නු ඉන්නව මුන්ට කඩෙ යන. හිතන්න එපා. මේකා රහතෙක්ලුනෙ.

  • @lakshithaperera8987
    @lakshithaperera8987 3 ปีที่แล้ว +6

    කී දෙනෙක් නම් මේව අහලා නිවනෙන් ඈත ට යනවද. මනුෂ්‍ය යන්ට පව්. රහත් වෙලා නම් සරම ඇන්දහැකි. අරහත් උත්තමකෙනෙකුට සරම දිග 7කට සීමාවෙනවා.

    • @sirankawelihinda7437
      @sirankawelihinda7437 3 ปีที่แล้ว

      Ai sahodaraya arahath unama sarama Dina 7 kata seema wenne.
      Danne nathi nisa ahuwe.

    • @gamageperera2183
      @gamageperera2183 3 ปีที่แล้ว +2

      ඔහුගේ සරමේවත් තවකෙකුගේ සිවුරෙහිවත් නොව නිවන ඇත්තේ, 2හිම ඇත්තේ පාට වෙනස් වූ රෙදිමය, එබැවින් ඔබට සැනසීමක් ලැබීමටනම් ඔබ නිවීමට පත්පන්න උත්සාහ කරන්න, මෙයසගැටීමක්ම පමනි.

    • @Cat-c2e
      @Cat-c2e 3 ปีที่แล้ว +2

      අනේ අම්මේ ඇයි මේ මිනිස්සු මේ තරම් මෝඩ

    • @gamageperera2183
      @gamageperera2183 3 ปีที่แล้ว

      @@සිතිජ-ර6ඤ මේලෝකේ අනිත් උන් එක්ක සම්මුතියෙන් භාහිරව ජීවත් වෙන්න බෑ ඒකයි, නිර්වානය සොයාගෙන යන කෙනෙක් නම් එය සංකේතාත්මකව සමාජයට සිවුරුදරාහෝ යම් වෙනස්ම ආකාරයකින් සමාජයට විදහා දැක්විය යුතුය. නැතිනම් නිකරුනේ ගැටිම් ඇතිවෙන්න ගන්නවා එමගින් ඔවුන් පාපකර්ම සිදුකරනු ලබනවා, එය වලකාලීමටයි දින හතෙන් පිරිනිවන් පැමක් සිදු කරන්නු ලබන්නේ, ශරීරය පවත්වා ගැනීමටවත් ආහාර සොයා පිඩු සිගා නොවැඩව සිටන්නේනම් සමාජය සමග ගැටීමක් කිසිසේත්ම සිදුනොවන්නේනම් පමනක් ඊට වඩා කල් වැඩ සිටිය හැකියි, නමුත් නිවන් පසක් කරගත් උත්තමයකුට එලෙස සැගවී සිට පවත්වාගෙන යාමට ජීවිතයේ කිසිදුම අය්තයක් නැති නිසා ආයුසංස්කාර කරනු ලබනවා, කිමද ධර්ම ප්‍රචාරන කටයුත්ත සිදුකරනු නොලබන්නේනම්, අනික් කිසිදු කටයුත්තක් උන්වහන්සේලාට අර්ත විරහිත දේවල් නිසා.

    • @rasikasubasinghe7890
      @rasikasubasinghe7890 3 ปีที่แล้ว

      But modaya

  • @upulkumarajayawardana7703
    @upulkumarajayawardana7703 3 ปีที่แล้ว

    Kement dakupuwama. Eyalata paw.saththya desanawa.parama gambirai.sir obata deergayu.manu lowata payapu pun sadai oba.darmaya. Soya Yana atharamagadi.hamu una oba indrakeelayak.se,

  • @sandunlherath8230
    @sandunlherath8230 3 ปีที่แล้ว +1

    රහත්,සෝවාන් අය වගේ සකෘර්දාගාමි,අනාගාමි වෙච්ච අය මම දැකලා නෑ. එහෙම අය නැද්ද?
    (මගේ දැනගැනීමට)

    • @roshanmunasinghe7910
      @roshanmunasinghe7910 3 ปีที่แล้ว +1

      Innawa

    • @sandunlherath8230
      @sandunlherath8230 3 ปีที่แล้ว +1

      කොහෙද

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว +1

      @@sandunlherath8230 කෙනෙක් යමෙක් වෙන්න හදනවනම් ඔහු නැවත දැනුමක් මත මමත්වයෙන් මානයේන් යුක්තව දෘෂ්ටිගත වෙනව.බුද්ධත්වය යනු යතාර්තය අවබෝධකරලිමයි.මේ සියල්ල පොතේ දැනුම නැවත අාවර්ජනාවක් පමණයි.බෞද්ධ දර්ශනයගැන කිසිදු විග්ග්‍රහයක් නොමැත.

    • @sandunlherath8230
      @sandunlherath8230 3 ปีที่แล้ว +1

      @@suchithadeerathera2174 ඒක හරි

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +3

      ඉන්නවා.නමුත් ඒක පැහැදිලිව ඉරක් ගහලා පෙන්නන්න අමාරුයි..සෝවාන් ආරම්භයක් සහ ඵලයන්හි අවසානය රහත් නිසා පැහැදිලිව පෙන්වනන් පුලුවන් වුනාට අනික් ඵල ලාභින්ට තමන් ගැන නිශ්චිතම කියන්න බැ..ප්‍රහාණය කල කොටස අදුනගන්න පුලුවන් වුනාට ප්‍රහාණය නොකල කොටස අදුන ගන්න අමාරුයි .

  • @nilushikabenaragama6376
    @nilushikabenaragama6376 ปีที่แล้ว

    භාවනාවෙන්, නිවන්, දකිනවානමි,පළමුව, නිවන්, දකින්නෙ,අසිත,තවූසා,ඔහු, නේව,සංඤා,නාසංඤයතනයට,පත්වෙලයි, හිටියෙ,ඉන්ද්‍රියය, හරහා, යන්න,ප්‍රළුවන්,අන්තිම, ධ්‍යානය, තමයි, සංඤා ව,ඇත,නැත,කියන,තැනම,මෙතනින්, එහෑට,ඉන්ද්‍රියය, හරහා, යන්න,ඛැහැ,ඊළඟ ට,තියෙන්නෙ, අඩනින්ද,තද,නින්ද,ඒඅවස්තාව,ඉන්ද්‍රියය, වලින්, දකින්න, ඛැහැ, ඉන්ද්‍රියය,අවදිය, අඩ,නින්ද, තද,නින්ද, යන,තුන්, ලෝකයම,නොදැක,ඛුදූවෙන්න,ඛැහැ, ඒකයි,සිදුහත්, කුමාරයා,අසිත,තවුසගෙ,ජටාවට,පය,තිඛිඛයි,කියන්නෙ, අසිත, තවූසා,නවත්තපු, තැනින්, තමයි, සිදුහත්, කුමාරයා, පටන්,ගත්තෙ,චින්තනයෙන්, නිවන්,දකින්න, ඛැහැ, ඛුදු,දහම,දර්ශනය ක්,ඇහෙන්,දකින,දෙයක්,නොවෙයි, කෙනෙක්, නැති, ඛව,,දැනගන්න, පූලුවන්,කාලයෙන්, නිදහස් උනාම,,මවි,කුසේ,පටන්,මේ,මොහොත,දක්වාම,සෑම,අවස්ථාවක් ම,ඉතුරු,නැතිඋනා,කොතනද,හිටියයි,කියල, පෙන්නන්න, පුලූන්ද,ඛැහැ,ඇයි,ඒ,කාලය,නැති,නිසා, මමත්වය,උඩයි,කාලය, තියෙන්නෙ, ඒකයි,බුදුන්, වහන්සේ ගේ,ධර්මය, අකාලිකයි, කිවිවෙ,මමත්වයෙන්, තොරයී,බුදු, දභම,ඔතන,රහතන්, වහන්සේ, කෙනෙක්, නැහැ, රහතන්, වහන්සේ, කියන්නෙ, සසර,ගමන,අවසන්, කරපූ,කෙනෙක්, ඕනම,ප්‍රස්නයකට,පිළිතුරු, දෙන්න, පූළුවන්,කාලයෙන්, වැහුන, මේ ධර්මය, නැවත, මතුකරන්න, පුළුවන්, සම්මා, සම්බුදු, කෙනෙකුට,පමණයි, මෛත්‍රී, බුද්ධ ශාසනය,දැන්,පහළ, වෙලා තියෙන්නේ, සත්‍යය, ගවේශී, සිරිවර්ධන, උතුමාණන් ගේ,ධර්ම,දේශනා, අසා, ඛලන්න, එතුමා, 1971,05,09,වෙසක්, පුරපසළොස්වක, පොහෝ,දින,දර්ශනය ට,පත්වෙලයි, මේ,ධර්මය, විවෘත,කළේ, ගෞතමයන් වහන්සේ, දේශනා, කළ,ශීසත්ධර්මය,ඉස්පිල්ල ක්වත්,වෙනස්,නැතුව,, උන්වහන්සේ ට,දේශනා කරන්න,පූළුවන්, ඛව,ප්‍රකාශ, කරලයි,ධර්මය,දේශනා, කරන්නේ, අනුත්තරමි,දමිම,චක්කං,තවත්,විදියකට, තියෙනවා, කියන්න, කිසිවෙකූට,ඛැහැ, ඔය,ධර්ම, රහත්, වෙලා, කියන, ඒවා,නොවෙයි, ඉතා ම,දයාවෙන්,සියළුම, ලෝක, සත්වයන්ට,ආරාධනා, කරනවා,තව,තවත්, මුලා,නොවි,මේ, ධර්මය, අහලා,මේ,ජිවිතයේදි ම,බුදුන්දැක, නිවන් දකින්න, කියලා,ඇස් ඇත්තෝ, ඤාණවන්තයෝ, මේ,ධර්මය, දකිත්වා

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 ปีที่แล้ว

    මේ මිනිස්සු කොච්චර පහත් මිත්‍යාදෘශ්ටික අදහස් තියෙද කියල තේරෙනවා දාලා තියෙන කොමෙන්ට් වලින්

  • @ranjithkulatunge1996
    @ranjithkulatunge1996 3 ปีที่แล้ว

    SADU SADU SADU

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    ලන්කාවෙ පන්සල්වල ඉන්න දර්ම ආචාර්‍යවරු පවා තාම සමත විපස්සනා කරන හැටි කියලදෙනවා නමුත් ඒදෙකම අවශ්‍ය නැ හරි දැක්ම දහම ඇසීමෙන් අවබෝදයද ලැබෙනවා

  • @sanathkumara2248
    @sanathkumara2248 2 ปีที่แล้ว

    ✨️ 🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udulavithanage4314
    @udulavithanage4314 3 ปีที่แล้ว

    Mama niwamn

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 3 ปีที่แล้ว

    සත්‍ය දැකපු අයකුගෙන් හැර සත්‍ය නොදැකපු කෙනෙක්ගෙන් බණ අසා මාර්ගපල ලඛන්නට බැරිය. පලයට පත්වුණ කෙනාට තමයි දැකපු හරි මග පහදා දෙන්න පුළුවන්, තථාගතයන්වහන්සේ එනිසාමයි මාර්ග පල ලඛන්න අවශ්‍ය කරුණු හතරක් (4) ගෙනහැර පෑවේ. බුද්ධ වචනයට පිටින් යන ගොඩකන්ද වැනි අයගේ පිළිවෙල දහමට පටහැනියි. බුද්ධ වචන බොරු කරන යමි කෙනෙක් වේද ඔහුට සම්මා දිට්ඨියට යන මග ඇහිරෙන්නේය. දහමෙහි හැසිරෙන කොට හරි ප්‍රවේසමෙන් විමර්ශණයෙන් හැසිරිය යුතුයි. උන්වහන්සේ කිව්වෙ සම්මා දිටිඨියට පත්වීමම තමයි දහම් දෙසීමට සුදුසු පුද්ගලයා වන්නේ කියලා. එහෙම හැර අන් අය දෙසන දහම තුල හරි මග පැහැදිලි නොවන නිසා යන මග තමුන්ගේද අන් අයගේද ඇහිරෙන්නේය. ඕනම දෙයක් හරියටම දැකපු කෙනා තමයි හරියට දන්නේ. සත්‍ය එතනමයි ඇත්තේ. එනිසාමයි උන්වහන්සේ කිව්වේ සක්විති රජකමටත් වඩා සොවාන් පලය හෙවත් සම්මා දිට්ඨියට පත්වීම වැදගත් කියා. ඒක මේ ලෝකය තුල යම්කිසි පුද්ගලයකුට ලබන්න පුලවන් උත්තරීතරම අවස්ථාවක්. ත්‍රීහේතුක ව මෙලොවට ජනිත වීම එහි ප්‍රධාන අංගයක්ම තමයි. තෙරුවන් සරණයි.

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 ปีที่แล้ว +1

    Mata kisima widiyakin bawana karanna bha...
    Eth mn kamati poddak ho bawana karanna. Puluwanam kiynna mata purudu karaganna puluwan bawanawak samawela..
    Boho pin..

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 3 ปีที่แล้ว +1

      Bawana kireemata utsaha ganna epa.hita balen eka tena tiyanna utsaha karanna epa...hita duwana duwana tena oba dakinna.hita etakota duwana eka natara wenawa.itapasse aramunta hita yomu karanna.me widiyata kalayak karanna.

    • @chamalikanchan4433
      @chamalikanchan4433 3 ปีที่แล้ว

      @@විසිතුරුලෝකය-ඤ8ණ
      Godak pin man hema karanna uthsa karanwa mata a welawata loku mahansiyk athi wenwa .ethin mata hema unama kisima widiykin bawanawe inna bha..
      Samawenna mn kiyna deya waradinm .mata oni winadiyak hari bawanwak karanna puluwanam tika pahadili karala bawanwak karanna aramunak denna puluwanda samawela.

    • @t.m.k.u.b.h.7408
      @t.m.k.u.b.h.7408 3 ปีที่แล้ว +1

      @@chamalikanchan4433 ඔය මනුස්සයා කියන දේවල් විශ්වාස කරන්න එපා. ඔය මනුස්සයා වෙන චැනල් එක්ක lesbian ගෑණු ලමයින්ට ආප්ප ගහනව කිය කිය බලු විදිහට බැනලා තිබ්බා. Lesbian කියන එක වැරදිද හරිද කියන එක ගැන නෙවේ මන් කියන්නේ . ඒත් අහිංසක මිනිස්සුන්ට ඔහොමද කතා කරන්නේ . බුදුන් වහන්සේ කියලා දෙන්නේ සියල්ලන්ටම මෛත්‍රී කරන්න කියලා. මෙයා ඒත් බලු විදිහට බැනලා තිබ්බා. මහ ජරා මනුස්සයෙක්. අහිංසක මිනිස්සුන්ට බයින්න තරන්.

    • @t.m.k.u.b.h.7408
      @t.m.k.u.b.h.7408 3 ปีที่แล้ว

      @@විසිතුරුලෝකය-ඤ8ණ අප්පෝ උඹ නේද බන් අර lesbian කෙල්ලන්ට ආප්ප දානවා කිය කිය පට්ට යන්ඩ මඩ ගහලා තිබ්බේ. ලැජ්ජයි බන්. උඹ බණ අහලා ගිහින් කරන්නේ ඕවද ? ඊයා බන්. උඹලගේ බණ. වැඩියෙන් ආගම් ඔලුව උඩ තියන් ඉන්න එවුන් ම තමා අහිංසක මිනිස්සුන්ට බයින්නේ. අනේ උඹලගේ බණ.

    • @roshanmunasinghe7910
      @roshanmunasinghe7910 3 ปีที่แล้ว

      U tube eke Chithra maniyange bsns ahanna.niwan maargaya itha saralaea deeshana karanne chithra maniyan

  • @kalyaniperera2955
    @kalyaniperera2955 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว

    හලෝ ඉන්දික සර්! 🙏☸

  • @sanjayam6266
    @sanjayam6266 ปีที่แล้ว

    හොදට බිජ්ජ නගිනවනම්හොදට උකන්න ඕනෙනම් ඒක පවක්ද නිවන් දකින්න ඕනෙ නෑ නැවත නැවත ඉපදිලා හොඳට කාලබීලාාා උකල ඉන්න තියනවනම් ඒ ඇති මොන මගුලකටද නාවනක්???? උට්ටො උඹලගෙ බිජ්ජ නලින්නැති වුනාට අපිට හොඳට නගිනව

  • @nilushikabenaragama6376
    @nilushikabenaragama6376 ปีที่แล้ว

    Sinhala

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว

    🌼🌸💮🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว

    ❤❤❤

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 3 ปีที่แล้ว

    ඉන්දික මහත්තයො රහතාණන් වහන්සේ විඳිනවද නැතිද කියල කොහොම හිතුවත් වැරදියි මෝඩයන්ට වැටහෙන්නෙ නැහැ ඔබටත් එසේමයි රහත්ගැන නෙමෙයි තමන් ගැන හොයන්න ඔයා නිකන් දන්නව කියල හිතුවට ඔබ මෙලෝ දෙයක් දන්නැහැනෙ දන්නේ අනුන් කියපු අහගත්ත දේවල් ව්තරයි මොනවද තමන් දන්නෙ අනුන්ගෙන් අහපු ඕපාදූප විතරමයි නේද ?. 🙏🌹