Dr Perera / රහතන් වහන්සේ කියන්නේ ලෝකවිදූ / Arahath Upasaka / Indika Thotawaththa
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- #Drperera #Sathyavlogs #indikathotawaththa # Sathya TV /රහතන් වහන්සේ කියන්නේ ලෝකවිදූ
subscribe කරන්න 🇱🇰💯
subscribe කරන්න 🇱🇰💯
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න
/ Sumanathissa thero - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈
ඇත්තටම වටිනාම හරවත් සාකච්ඡාවකක් ❤️ 👌
ඉන්දික මහත්මයා සුපිරි.., ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏
ඉන්දික මහත්මයා, සුසන්ත මහත්මයා ඇතුළු සියලුම දෙනාට උතුම් නිවන් සුව ලැබේවා. ඔබලා කරන මේ කාර්යය ඉතාම වටිනවා. හැමතැනම සොයාගෙන ගොස් සත්‍යය මතු කරන්න දරන උත්සාහයෙ අඩුපාඩු දකින්නෙ නැතිව මෙයින් ප්‍රයෝජනයක් ගන්න. තෙරුවන් සරණයි.
ස්තුතිය ඔබත් බුදු සරණයි.
නිවන් යන්න බැ මේ අයගෙන් බණ අහල.. ඇත්තෙන්ම ඔබ තෙරුවන් සරණයි කීවට ඔබ තෙරුවන් සරණ ගිහින් නෑ වගේ..තෙරුවන් සරණ ගියානම් මේ බණ අහල නිවන් මග යන්න ප්‍රර්ථනා කරන්නේ නෑ..
සුසන්ත මහත්තයා මමත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් .මම කැමතියි මගේ අවබෝධය පිළිබඳ දැනුම ඔබතුමාලා සමග බෙදාගන්න .
sathyaසත්‍යා විලෝ සියලු දෙනාටම මේ කරන මහා මහ කුසලය හේතුවෙන් මේ භවයේදී ම නිවන් සුව වේවා
ස්තුතිය
Dr perera මෙහි දැකීම සතුටක්. එතුමාගේ දේශනා වලින් ද අපි යම් දහම් කරුනු ලබා ගත්තා මෙතෙක් පසුකර මග දිගේ. ඒත් කියන්න ඕන රහත් කිසිවෙකුත් මේ uutube බලන්නේ නෑ. මේවා බලා යමෙක් comment කරයිද, ඒ කිසිවකුත් රහත් නැති බව අප දන්නවා. මේ මාර්ගයේ අඩක් පමන ස්පර්ශ කර ඇති නිසා එය අප දන්නවා. එවා තුල ඇත්තේ අස්මි මානයමයි. පෘතජ්ජනයන් ඒවායින් මුලාවුනත් , යම් දිනක මේ සියලු ආර්‍යවරු අරහත්වයෙන් පිරිනිවෙනවාමයි .
තවද අනුපිලිවෙලට මාර්ගය වැඩී අරහත්වයට හෝ ඵල වලට පත් උත්තමයෙකුට, ඵල හතරේ ප්‍රායෝගික ප්‍රත්‍යවේක්ශාවන් සිංහනාද කල හැකි විය යුතුයි.
බොහොම ස්තූතියි...වටිනා පැහැදිලි කිරීමක්...
Excellent dharma discussion. Theank you very much. Theruwan Saranai !
ඇත්තටම සොය සොයා හිටිය දැනුමක් .බොහොමයක් ස්තුතියි Doctor සහ ඉන්දික මහත්තයා .🙏🙏🙏අනවශ්‍ය කැකෝ ගැසීමෙන් තොරව සිදුවන සංවාදය අහගෙන ඉන්න පුලුවන්.
සියලු ලෝක වාසීන් සසර දුකින් එතෙර කිරීමට කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ දේසනා කරන්නාවූ ශ්‍රී සත් ධර්ම සියලු දෙනාගේම කණ වැදේවා දහමට යොමු වේවා ඔබ සැමට තෙරුවන් සරණයි ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️🙏🙏🙏☀️🙏🙏🙏☀️🙏🙏🙏
වටිනා සාකච්චා වක්./නිවන්මග අවබෝදවේවා🙏🙏🙏🙏🙏🙏🙏 /අසිත /Australia
ඉතාම වටිනා දේශනාවක්. ගොඩාක් පින්. ඉංදික මහතා ඔබටත් වහා වහා නිවන් පූර්ණය කිරීමට මේ කුසලය මහත් උපනිශ්‍යයක්ම වෙත්වා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!
ඔබවහන්සේ දේශනා කරන දහම නිර්වාන අවබෝධ යට හේතුවක් වේවා!!!
අපි සොය සොයා හිටපු පුශ්න වලට පිළිතුරු ලැබුණා ස්තුතියි
තවත් සාකච්ඡා පටන් ගන්න
අඩුම තරමෙි සතියකට දෙකක් වත්
බොහොම පින් ස්තුතියි
ජයවෙිවා
ස්තුතිය
බොහෝම පිං මේ දුර්ලභ සංවාදය වෙනුවෙන්! 🙏
මම අහපු tharkikama වැඩසටහන ඇත්තටම ගොඩක් වටිනවා තව වැඩසටහන් කරන්න මෙතුමා එක්ක ස්තුති 🙏🙏🙏🙏🙏
ඇදුමෙ නෙවෙයි අවබෝධය නිව්නු හිත සිතක් නැති සිතක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉංදික මහත්තයා! සාමාන්‍ය ගිහි ජීවිතයය ගතකරන මනුස්සයාට මර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය අත්දැකීම මෙතුමාගෙන් අපට ලබා ගන්න♥️!
ඔබතුමාට ඉංදික මහත්තයා උත්තර දෙන එකක් නැහැ, මම මෙහෙම කියන්නම්, මිනිසත් භවයක් ලැබෙන්නේ ගොඩාක් යහපත් දේම කල අයට, බුද්ධ කල්පයක බෞද්ධයෙක්ව උපදින්නේ, බොහෝ යහපතක්ම කල අයෙකමයි, සංසාර භය දැනී ධර්ම මාර්ගයට වැටී සංසාරයෙන් ගැලවෙන්න අදහසක් ඇවිත් ඇත්තේ බොහෝ පිංවන්තයෙකුට, ඔහු මාර්ග ඵලයක් ලබනවාමයි අධිෂ්ඨාන කලොත් ඔහුට එය ලැබෙනවාමයි, ඔහුට ආර්ය උත්තමයෙක් හමුවෙනවාමයි, කළ්‍යාණ මිත්‍ර යෙක් හමුවෙනවාමයි, ඊර්ෂ්‍යාව ක්‍රොධය වෛරය ටික ටික නැතිවෙනවා, හැමලොවේම අනුන්ට යහපතක් සලසනවා හිතින්හෝ, ඉතා තදින්ම ධර්මයට ලංවෙනවා, ලෝභ ද්වේශ මෝහ අඩුවෙනවා, මේ ලෝකයේ සියල්ල බොරුවක් මායාවක් මිරිඟුවක් කියන එක දවසින් දවස පේනවා, සැරියුත් මහාරහතන් වහන්සේත් ඉස්සර නිකම්ම නිකන් ගිහියෙක්, ධර්මයට වැටුණා, ඊර්ෂ්‍යාව ක්‍රොධය වෛරය ඔහු අතහරියා, මේ තුන්ලොකයම මිරිඟුවක් කියලා දැනුනා, බුදුවරයෙක් හමුඋනා ධර්මය ශ්‍රවණය කරා නිවන් දැක්කා, අද අනන්තවත් ආර්‍ය උත්තයෝ ඉන්නවා, තමන්ට මේ සංසාර භය තේරෙන්න ඕනැ, ඉතිරිය උත්සාහයෙන් ලැබෙනවා. සාදු සාදු සාදු !
තොටවත්ත ඇත්ත පැහැදිලි කරගැනීමට හරිම ආසබව පේනවා අද තමා හරියටම තෝරාගත්තේ
විශිෂ්ඨතම වැඩ සටහනක්. කිසිම කෙනෙකුට අපහාසයක් සිත් රිදීමක් නොමැතිව කළ සුවිශේෂ ධර්ම සාකචිචාවක්. හරිම ආදර්ශමත්.ඉන්දික මහත්මානෙනි තවත් මෙවැනිම වැඩ සටහන් කරන්නකො. ඔබ දෙදෙනාටම පිං.
ඉන්දික මෙන්න මේ අයත් සමගයි සාකච්ඡා කල යුත්තේ.
මෙතුමාගේ අරහත් භාවය මම නොදනිමි. එහෙත් පැහැදිලි කිරීම් ධර්මයට අනුකූලයි
මෙතුමා සෝවාන්. හොඳ අවබෝධයක් තියෙනව.
ඔබ වහන්සෙගෙ අවබොදය මහා සගරයවගෙ
සම්මුති වශයෙන් ජීවත්වෙන ලෝකයේ ගිහියෙක් වශයෙන් සම්මුතියට අනුව කතා කරන්න වෙනවා මාර්ග ඵල ලාභියෙක් කතා කරන විදිහට කතා කරන්න ධර්ම සාකච්ඡාවක් ඒ විදිහට කතා කරන්න වෙනවා ඔහු හෝ ඇය ජීවත් වෙන ක්‍රියාකලාපයෙන් පුළුවන් රහත් බව අඳුන ගන්න ලොකු පොත් කියෙවුවම ඔහොම තමයි ස්තුතියි
ඉන්දික මහත්තයා ගොඩාක් සතුටුයි ඔබ තුමා ගැන ..අපිට සතුටුයි අපේ රටේ ඉන්න විශිෂ්ට පුද්ගලයන් ඔබ තුමා හොයාගෙන ගොස් අපිට ඇසීමට හදාගෙන ඉන්න ක්‍රමවේදය ඔබ තුමාට පින් 🙏🙏🙏 ගොඩාක් සතුටුයි ඔබ තුමා ඔය සොයනේ මුලාවෙන් මීදී දහම් අවබෝධය අපිට සොයා දීමටයී...
ඉතා අගනා දුර්ලබ දහම් කතිකාවක්. බොහෝ දහම් ගැටඵවලට පිලිතුරැ ලැබුනා. තෙරැවන් සරණයි. 🙏🙏🙏
සුපිරි ඉතාමත් වැදගත් යතාර්ථය පැහැදිලි කිරිමක් සසර සංසාර කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරිම විඣාණය මායාව...... පනවනවා......
ඉන්දික මහත්තමයා ගෙ හොදම සාකච්ඡාව 👍👍
Interesting discussion. Basically Dr. Perera is explaining the dilutional nature of what we cognize as the external world based on the inputs we receive through the five sensors. Indirectly he is stepping onto the anatta or non-self concept when this principle of understanding is applied to human beings.
This discussion didn’t touch on the application or the use of the said dilution reality for cessation of unhappiness. Hopefully this gap will be covered in a future discussion while I have my own opinion.
We need to understand that the Buddha’s discovery of the non-self concept is, in some sense akin to Einstein’s discovery of the theory of relativity. Because, both these findings are marvelous realities that were brought to light purely by thinking outside the box using common human cognition. This teaching was obviously the Buddha’s core discovery which he included in his very first presentation session to the five intellectual ascetics, through Annattalakkhana Sutta, just after the discourse of Dhammacakkappavattana Sutta.
Understanding anatta in real sense helps the task of cessation unhappiness by not letting the brain to fool the absolute reality that Dr. Perera pointed out. If the Buddha was emphasized on preaching only the anatta concept there wouldn’t be a Buddhism today as it is not what people preferably want to hear. Heaven, hell, gods, karma, miracles, etc., are what people are attracted to. The Buddha knew this tendency very well and hence it is very obvious through Buddhist literature that he accommodated these prevailed ideas to sooth the common man’s psyche, without compromising his core concepts.
The cessation of suffering in my view, is mainly pertinent to mental stream of suffering and not for the physical stream of suffering; as the Buddha himself was subject to decay, sickness, etc., The source of suffering is the mind. Nobody can cause you suffering. Suffering is due to letting the mind to create stressful thoughts. This could be mitigated through deliberate control and improving the thought generation process. In an enlightened person we can assume the deliberate control becomes automatic process. This is only an assumption as Nirvana is hard to be defined.
Dr. Perera’s view of a force comes externally (select any other word as you wish instead of force) to trigger the start of the heartbeat of a fetus seems very unscientific/childish. Any logic of this nature cannot be applied to origin of any form of life on earth or in the universe. Many present day Arahants manipulate their views to accommodate faith based religious ideas. This particular opinion fits into savaged minds of many Buddhists on the continuum of a life stream.
I was puzzled when he drew pictures to explain his logic to Indika who is unfortunately blind. I trust it was done to help the viewers rather than the interviewer. Indika’s knowledge and memory of many things is tremendous.
P
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් .ස්තුතිය .
සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කර මහා බලගතු සොභාවධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගන්න
ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි ජයවේවා
ගොඩක් වටිනවා සුසන්ත මහත්තයා,ඉන්දික මහත්තයා දෙන්නම අගය කළ යුතුයි.මේ සම්මුක සාකච්ඡාවට සම්බන්ධ වුන Dr.Perera මහත්තයා අපිව වෙනම ඉසව්වකට අරගෙන ගියා. නව මානයක් අපිට විවර කරලා දුන්නා.හේතු පල සමපත් කතාවනම් අපිට පිලිගන්න අමාරුයි. එ්කෙ පිලිගන්න බැරි හේතුව තමයි. "හේතු පල සම්පත් තිබුන නම් අනිවාර්යෙන්ම මාර්ගය සැකසෙනවා....,එහෙම නැත්නම් නෑ... කියන කතාව". එ්ක සියල්ල කර්මයට බාර කිරීමක් වගේ. එහෙම බැලුවම අහෝසි කර්ම කියලා දෙයක් තියෙන්නත් බෑ. කර්ම සියල්ල අහවර නොකර නොකර නිවන් දකින්නත් බැරි වෙන්න ඕනි වගේ අදහසක් එතන ඉස්මතුවෙනවා.
ඔව් අපි නිවරදි අවබෝධය ලබා ගන්න උත්සහ කරමු
බොහොම පින්. ඔබ සියළුම දෙනාට. තොටවත්ත මහත්මයා. හැකිනම් . අරණ දම්ම . ස්වාමින්වහන්සේ සමග සාකච්චා වක්. කරන්න.
ඉන්දික මහත්මයා. අද සුපිරි. මෙතුමා එක්ක තව සංවාද ගේන්න. ඉන්දික මහත්මයාගේ ත්. දැනුම අලුත් වුණා කියල හිතෙනවා. 🥰🥰
ඉන්දික මහත්මා මේ දේවල් නොදන්නවා නොවෙයි..තර්ක කරන්නට නොයන්නේ මේ දෙස්තර මහතා බුද්ධිය අතින් ඉහළ බවත්,රහත්බව නොළබපු බව නිසැකවම දන්නා නිසාමය.
@@dpriyapriya6877 මේ දොස්තර මහත්මයාගේ හිසේ එක කෙස් ගහක් වත් පැහිලා නැත්තෙ රහත් බවේ ආශ්චර්යයක් වත් ද ?
@@ranjithperera3411 යම්කිසි අවබෝධයකින් එතුමා කතා කරන්නෙ කියල ඔබට නොවැටහෙන්නේද.ඔබ දන්නේ මොනවාද කියල පලමුව සිතන්න.නිවන සොයනවා නම් අනුන් විවේචනය නොකර ගත යුතු දේ ගෙන මග වඩා ගන්න.මම මෙතුමාගෙ ස්‍රාවකයෙක් නොවුනත් ප්‍රග්ඣාවට ගෝචර සාකච්ඡාවක් වූණා.තම සිත දිහා බලන්න.සිත ඔබව රවටමින් ඉන්නෙ
@@chandralakshmi7485 මම දොස්තර මහත්මයාට දෝෂයක් කිව්වේ නෑ නේ , ඔයාට මගෙ සිත කියවන්න පුලුවන් කමක් තියෙනවා ද ?
@@dpriyapriya6877 නිසැකවම දන්නේ කෝමද? සැක කරන්න විතරයි පුලුවන්.අනිකෙකුගේ අවබෝධයක් පිටින් පේන්නෙ නැ
ඔබවහන්සේට තෙරුවන් සරණයි විග්‍රහය ඉතා ඉහළයි . ඉන්දික මහතාටත් ස්තුතියි 🙏 🙏 🙏
🙏🙏🙏
විද්‍යාවෙමුත් එහා විද්‍යාත්මක අභිධර්ම සාකච්ඡාවක් ..හදවතින්ම දොස්තර මහතාට සහ ඉන්දිකට ස්තුතියි .තව තවත් මෙවැනි විද්‍යාත්මක දාර්ශනික අපට ලබාදෙන මෙන් ඔබ තුමන්ලා දෙපලගෙන් කරුනාවෙන් ඉල්ලා සිටින්නෙමි .දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ලාට
අවසානේ කරන ලද ප්‍රාර්ථනාව ඉතා වැදගත් වටිනා දෙයක් .ආර්ය උත්තමයෙකු තුළනිරන්තරයෙන් පවතින ප්‍රාර්ථනාව තමයි සියලු සත්වයෝ මේ ඝෝර සසරින් එතෙර වෙන එක සහ ඒකට උදව් කරන එක .ඒකට බොහොම පින් .
බොහෝ ස්වාමීන් වහන්සේලාට වඩා හොඳ අභිධර්ම අභිධර්ම විස්තරයක් හිත පිළිබඳ කරා ඒක ගොඩක් අයට වටිනවා ඉන්දික සුසන්ත මහත්වරු දෙදෙනාටම බොහොම පින්
ඉතාමත්ම වටිනා දහම් සාකච්ඡාවක්! ඉන්දික මහත්මයාගේ දහම් ගවේශණය ඉතා හොඳ සමාජ මෙහෙවරක්! 👍💜
සත්‍ය සම්බුද්ධ දර්ශනය මෙයයි .. මාගේ නමස්කාරය වේවා.
ඉතාම වටිනා සාරගර්භ සන්වාදයක්.සැබෑම බුදුදහම අහන්න ලැබුන අවස්තාවක්.ඉතා දුර්ලභ වීඩියොව ක්.ඔබතුමාට නමස්කාර වෙවා
මෙතෙක් කරපු හොදම වැඩසටහන ..හාමුදුරුවරු වගේ බය්ලා නෑ කැටයම් නෑ..🙏🙏🙏
th-cam.com/video/WWQ3PSQvmgE/w-d-xo.html
ඇයි කොටුවේ පොඩිබඩ්ඩයි , කාගම සිරිනන්ද හාමුදුවො හොද නැද්ද
@@asangaaananda4418 🤣🤣
පිරිසිදු සද්ධර්මය තවමත් ඇහිලා නෑ වගේ පෙනෙන්නෙ.. නැත්නම් හාමුදුරුවන් ගේ බණ බයිල වෙලා මේවා බණ වගේ දැනෙන්න විදිහක් නෑ..
සෝවන් කිවානමි පිලිගමු මෙතන උවමනා අවබෙධය විදුලිය වෙගයෙන් අව බොධවුනානමි ස්තුතිුයි දැනුමට
කියන්න වචන නෑ. ඉතාමත්ම වටිනා සාකච්චාවක්. පැහැදිලි කිරීම ඇති විශිෂ්ටයි. ස්තුතිය් Sathya Vlogs....
ස්තුතිය මා උත්සහ කරනවා ....නිවරදි අවබෝධය ලබා දෙන්න .ස්තුතිය අදහස් දැක්වීමට
මේ පැහැදිලි කිරීම උත්තමය .
එසේම තමාව ඉක්මවා යෑම පිනිස තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට එන්නට තමාගේ මෝහයෙන් ගැලවෙන්නටම ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම වෙත්වා .
ඉතාමත් පැහැදිලි විනිවිඳ බවින්ම ගෞරවනීයයි.
අමාශාන්ති 🙏
සොය සොයා සිටිය ලස්සන විග්‍රහයක් ලැබුනා.සතුටුය් ගොඩක්
Dr perera කියා tipe කර බලන්න. ගොඩක් දුර යන්න පුළුවන් ...
@@jayathissawickramarachchi8199 ගොඩක් කලකට පෙර ඇසුවා.ගලපුනේ නෑ වගේ උනා.දැන් මා බොහෝ දුර ගොස් ඇති නිසා හරියටම වැටහුනා.අහම්බෙන් අද ලැබුනෙ.තෙරුවන් සරණය් ඔබටත්
@@chandralakshmi7485 තව දුරටත් ven nakkawaththa සහ ගල්නෑවේ ම0ගලා මෙහෙනින් වහන්සේ කියා tipe කර බලන්න. ඒ නිර්වානය ඔබට වැඩි ඈතක නැත . සත්‍ය අවබෝධ වේවා . තෙරුවන් සරණයි .
@@jayathissawickramarachchi8199 nakkawaththe himi samagath කතා කර තිබෙනව.ඒ වුනාට අවුලක් තියෙනවා.බුදුහාමුදුරුවෝ සමුදය නිරෝධ ය දෙස බලා සිටීම නෙවෙය් නිවන කියා විහ්‍රහ කර තිබෙන්නේ.සමුදය දැක නිරෝධ කිරිමය්.
th-cam.com/video/evwxGYKKj4M/w-d-xo.html
ඉතාම වැදගත් සාකච්ඡාවක් , ස්තූතියි ...
I am perfectly agreed with What this doctor is saying!
Mandawala Hamuduruvo
කිරිබත්ගොඩ හාමදුරුගේ මතය ඛන්ඩය කරන හොද දාර්ශණික පිළිතුරකි, බුදු දහම තව තව ලෝකය තුල බැබලේවා, තිසරණ සරණයි
🙏☸️🙏
we are proud of you Indika ,because the way you conduct the talk. i think no other one better is than you to handle this type of dhamma discussion. Very valuable and worthy talk. please, more and more videos with Arahath Upasaka .
මෙතෙක් කරපු හොදම වැඩසටහන .හාමුදුරුවරු වගේ වටේ යන්නේ නෑ කැටයම් නෑ. මා කලින් කිව්වා වගේ වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ සමගත් කෙසේ හෝ සාකච්චාවක් දෙන්න...🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක්.🙏🌸
තර්කයෙන් මාර්ගය තොරා ගත හැකියි නමුත් මාර්ගයෙ ගමන් කල නොහැකියි
Hariyatama hari.oka therennetht sehena nuwanakata witharai
හරියටම හරි
th-cam.com/video/evwxGYKKj4M/w-d-xo.html
ඔබ පවසන තර්කය රූප ලෝකය තුල ක්‍රියාත්මක වන අතර අරූප ලෝකය තුල මාර්ගයක් හමුවනොවන අතර දහම් ඇස පෙන්වන තර්කය හේතු ඵල නිරෝදයට උපයෝගී වෙ
මාර්ගය තෝරා ගත්තට බැ.මාර්ගය තිබුනට බැ.අවබෝධ වෙන්න ඕනා.
මාරම වෙනස් අදහසක් ගොඩක් වටිනවා 🙏🙏🙏🙏 තව සාකච්චා ගෙන්න 🙏
Putha me dharamaya vikurthiya, lokavidu gawthma budun wahanse pamani. Ithipiso baghwa gathawe aryhya danaganna rerukane chandha vimala swaminwahansege... punya abhi sandhanaya potha kiyawanna. Kiyawana kiyawana oyata watahevi..... sathya wataha ganna uthsa karann. Uthum budun wahansege dharmaye sathya awabhodha kara ganna. Mula nowanna.
@@hemamaliabeysinghe8892 thanks
දැන් ඉන්න මුදුරුවනගෙ බන ව්ලට වඩා මේක practical and logistics දිගටම සංවාද කරන්ඩ,මම නම ජීවිතෙට ගිහියෙක්ගෙ දැකපු හොදම දර්ම සාකච්ඡාව.ඉන්දික මහත්ත අද අමාරුවෙ වැටුනා
ඉන්දික මහතා ඔබ හරි ,මමත් අහල තියෙනවා ඔපරේෂන් කරපු ලෙඩ්ඩු ,ඔපරේෂන් කරන වෙලාවේ ඒගොල්ලන්ගෙ ම ඇඟ ඒගොල්ලො ම දැක්ක කියල .., උඩ ඉඳගෙන බලාගෙන හිටියා කියලා ...
අපරාදේ ඒ ගැනත් අහන්න තිබුනෙ ....
පුලුවන් නම් ඒ ගැනත් අහන්න ..🙏🙏
බොහෝ දෙනෙක් සංසාරයේ සිරවී දුක් විඳින්නේ ආර්යෝපවාදය නිසා. අප භාහිර වශයෙන් ලබාගෙන ඇති ඉන්ද්‍රිය දැනුමෙන් ආර්යයන්වහන්සේ නමක් හඳුනාගත නොහැකියි. එබැවින් තව තවත් අකුසල් රැස් නොකර නිහඬව ආර්ය මාර්ගය ගවේෂණය කරමු.
Excellent discussion...
Bawththika sirurin manoa kaaya iwathth kara gamankala hakiwana aththara siththa ema siruru dhekahi sambandhiththayaaya. Rahathth bawata ththawa dhuraya.Ththeruwan saranai!.
Well done Doctor. Very well said,!!
මා මෙතෙක් දුටු නිර්වාණය අවබෝධ කරගන්න හොඳම පැහැදිලි කිරීම කරන වෛද්‍ය පෙරේරා මහතා මෙවැනි සංවාදයකට යොමු වීම ගැන ඉන්දික මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා......
තෙරුවන් සරණයි.....!!!
මෙබඳු කෝලාහල පෙරමුණ ගන්නවා සැබැ රහතන් වහන්සේ ඉදිරියට පහල වීම දැනුම් දීමට බුද්ධ කෝලාහල සිදුවන විටත් ව්‍යාජ බුදුවරුන් ස්වාභාවදර්මය විසින් පහල කරා නමුත් මෙතුමා අනර්ඝ දැනුම ක් ඇති පුද්ගලයෙක් දැනුමට නමස්කාර කරම්
ප්සාද ජනකයි...තෙරැවන් සරණයි .
Hamuduruvaruma thama anith aya vivechana karamin yiraya kroda pathuranava oba thuma dannaday kiyanava ekauthum budusaranai
බොහෝම පිං ඔබ සැමට
එතුමා කියන කතාව හරි... රහත් විමට ගිහි, පැවිදි බව අදාල වෙන්නේ නැහැ....
අපි දුටුගැමුනු රජ තුමා ගැන දන්නවා. මහසෙන් රජතුමා ගැන දන්නවා. මොකද ඒ අපේ රටේ රජවරු. හැබැයි අපි එන්ගලන්තෙ, රුසියාවේ, අප්‍රිකාවේ, රජවරු ගැන දන්නේ නැහැ. මොකද අපි ඒ ගැන අහල නැති නිසා. හැබැයි ඒ රටවල් වල රජවරු හිටියා. අපේ ඉතිහාස පොතේ ඒ ගැන නැහැ කියන එකෙන් කියන්න බැහැ ඒ රටවල් වල රජවරු නැහැ කියලා.
අන්න ඒවගේ තමා අපි දන්න් ශ්‍රමන සම්ප්‍රදාය තුල සිටපු රහතන් වහන්සේලා ගැන විතරයි. මොකද ඔය රහත් කියන ස්න්කල්පය තියෙන්නෙ ශ්‍රමන සම්ප්‍රදාය තුලයි. අපි කියවන්නේ අර ශ්‍රමන සම්ප්‍රදායයන් අපිට ලැබුණු පොත්පත්. ඒ වාකියවලා අපිට කියන්න බැහැ ශ්‍රමන සම්ප්‍රදායයන් පිට රහතුන් නැහැ කියලා. එහෙම උනොත් ඒක හරියට අර අපේ ඉතිහාස පොතේ එන්ගලන්තෙ රජ වරු ගැන නැහැ කියල, අපි කියනවා අපේ රටේ විතරයි රජවරු ඉන්නේ වෙන රට වල නැහැ කියලා....
මග පල අතරින් 3/4 ක් ගිහියො ඉන්න පුලුවන්නම්, ඇයි ඉතුරු 1/4 ගිහියො ඉන්න බැරි....???
ඒ නිසා එතුමා කියන කතාව හරි.. ...
ඉඩියමින් මිණී මැරුවට දැනෙන්නේ නැත්නම්......ඉන්දික ඔයත් එක්ක බෑ මනුස්සයෝ .... බුදුසරණයි !
Watina wadasatahak hammotama bohoma pin 🙏🙏🙏
සත්‍යයක්මයි අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඉන්දික මහත්තයා ඊළඟ වතාවෙ වතාවෙ භාවනා ක්‍රමය නෙමේ සෝතාපන්න වෙන්න කරන්න ඕන මොනවද කියලා අහන්න .ඒකයි ඔබේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නේ .තෙරුවන් සරණයි
This is the best dhamma discussion i ever heard. This time you talked only dhamma not about tooth paste. Very interesting. Please all these arahath on to the same stage at least two of them then the world will be able to know the real arahath according to my idea this doctor is correct but i will talk to him personal ly anyway your channel will be very popular in the future because now you are on the correct track congratulations බුදුසරනයි
Good advice to every body
Please continue this programme with Dr Perera
Aththamai obawahanse dasana karanne❤❤❤❤
Indika Mahath maya wagema hoda danumak thiyena Dr kenek methuma ada sakachchawa bohoma wadagath oba thidena athulu siyallatama theruwan saranai
මෙහි අදහස් දක්වන පින්වත් සිංහල බෞද්ධයිනි, මගේ ආමන්ත්‍රණය නුබලාට , මිට වසර තුන හතරකට පෙර මගේ ඇස අරහත් උපාසක පෙරේරා මහතාගේ දේශනාවකට යොමුවුනා , මට උවමනා වුනා ඔහුව පරික්ෂා කරන්න, යමෙක් නිවන් දැක්කා කියලා කියනවනම් එක පරික්ෂා කරන්න ක්‍රමයක් තියෙනවා , මම එතුමාව ටෙලිෆොන් එකෙන් සම්බන්ධ කරගෙන ...........ඒ ක්‍රමවේදයට පරික්ෂා කළා, ඉතාම ඉහල දහම් දැනුම ඇති නමුත් එතුමා සෝතාපන්න මාර්ග පලස්ත වත් නොවේ .............මම දැන් වෙනත් තැනක ලියපු දෙයක් කියවීමට සලස්වනවා ...........................
මේ බන දෙසන පින්වත් හිමියෝ , ඒකාන්ත වශයෙන්ම පෘතග්ජනයෙක් , ඒ කියන බන සහ දෙන අර්ථකතන අසද්දී සැබෑ ලෙසම පිස්සු හැදෙනවා ......................නිවන යනු කුමක්දැයි අසාපල්ලා .........මේ මිනිස් සිත, මන , විඥානය යනමේ නම් වලින් කියන යමක් වේද එය පිහිටා තිබෙන්නේ මේ කයෙන් පිටත හිස් අවකාශයෙහි, චිත්ත සන්තානය එකට තව නමක් , එහි න්‍යස්ටි දහයක් තිබෙනවා ..ඒ සර්වඥ රාජෝත්තමයෝ වෙනත් භෂකින් මෙහෙම හදුන්වනවා .....1 සත්කාය දිට්ඨි , 2 විචිකිච්චා 3 සීලබ්බත පරාමාස 4 කාමරාඝ , 5පටිඝ 50/100 4 කාමරාඝ , 5පටිඝ 50/100, 6රූප රාඝ 7අරුප රාඝ 8මාන 9 උද්දච්ච 10 අවිජ්ජා කියලා ........එතකොට සෝතාපන්න මාර්ග පලස්ත පුද්ගලයා , යෝගවචරයෙක්ව පිළිවෙත පුරද්දී උගේ චිත්ත සන්තානයේ පරමාණුක සැකැස්ම සංස්කරණය වී එහි න්‍යෂ්ටිය දක්වා ක්ෂය වෙනවා , දැනගනිව් පරමාණුවක න්‍යෂ්ටිය බිදුනොත් , එය ඉතිරි නැතිව ,නැතිවෙනවා ................ඉදින් යම් යෝගාවචරයකුගේ චිත්ත සන්තානයේ ප්‍රදාන කෙලෙස් තුන ඉතිරි නැතිව නැතිවෙද්දී ( තොපි දන්නවා කෙලෙස් තිබෙන්නේ සිතේ, සිත තිබෙන්නේ සරීරයට පිටින් හිස් අවකාශයේ) ඒ යෝගාවචරයා ඒ කෙලෙස් පරිනිර්වාණය වෙන හැටි තම දෙනෙතින් දකිනවා ......ඒ නයින් නිවෙන හැටි දැක්කා , නිවන් දැක්කා කියලා කියනවා ...එත් ඔහු rahathek නෙමෙයි.........අනුකම්පාවෙනි...............................
.සිංහල බෞද්ධයින්ට බන කියන්න ඕනේ සිංහල භාෂාවෙන් ඒ ඒගොල්ලෝ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන් නිසා, නාම රුප සම්බන්ධයෙන් වෙනත්ම විදියේ අර්ථ කතනයක් ගෙනහැර දක්වන්න පුළුවන්, මේ විශ්වයේ පවතින ඕනෑම රූපයක් හැදිලා තියෙන්නේ පරමාණු වලින් ඔබේ සිත කය හැදිලා තියෙන්නෙත් එකෙන් , ඒ පරමාණුවේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් නයුට්‍රෝන් ප්‍රොටෝන සහ සහ කියන වචනය මෙහිදී විශේෂණයක් ඉලෙක්ට්‍රොන .......රුප හැදෙන්නේ නයුට්‍රෝන් ප්‍රොටෝන වලින් නාම හැදෙන්නේ ඉලෙක්ට්‍රොන වලින් මේ දෙක එකකට එකක් හේත්තු කර කෙලින් තැබූ දරමිටි දෙකක් වගේ එකක් නැතුව අනිකට පැවැත්මක් නැත.මේ ඉලෙක්ට්‍රෝනය පිහිටා තිබෙන්නේ පරමාණු සැකැස්මේ පිටතින් තොපේ සිත පිහිටා තිබෙන්නේත් ශරීරයට පිටින් හිස් අවකාශයේ ......රුප සමග නිරන්තර අකන්ඩ අදහස් හුවමාරු කිරීම ඉලෙක්ට්‍රොනයේ කාර්යය භාරයයි ඉදින් ලෝකෝත්තර බෞථික විද්‍යාව බුදුන් ඉගැන්වූ දහමට තව නමක් .............බෞථික විද්‍යාවේ පරමාණුක බිදීම් හදාරපල්ලා .නිවන් දකිනවා කියන්නේ ඇසින් දකින දෙයක් .........මට යමෙක් කිසිවක් කියන්න පෙර මේ යටින් තියෙන කමෙන්ට් එකත් කියවපල්ලා ........................
සව්දිසාදර්ශකයේ අසිරිය වැඩි කරමු !
අභිධර්මාර්ථ ප්‍රදීපිකා පිටුව 25
මේ මහා භූත හෙවත් ශක්තින් සතර දෙනා , තනි තනිවම නොව එකටම බැදී එක කලාපයකට ඇතුලත්ව එකවර ඉපිද ඔවු නොවුන්ට උපකාර වෙමින් චිත්ත ක්ෂණ සතලොසක්ම 17 ආයුවළදා එකවරම නිරුද්ධ වන්නාහ/ එක මහ භුතයෙක් ඉතිරි තුනටද , ඒ එක ඉතිරි තුනටද ,දෙකක් ඉතිරි දේකටද ,ඒ දෙක අනිත් දේකටද නිශ්‍රය වෙමින් පවතී.මෙසේ එකිනෙකට බැදී ගිලගෙන ,වැළදගෙන පහල වන්නාවූ රුප කලාපයන් මහත් රාශියක් එකතු වීමෙන් පරමාණු සෑදේ , එවැනි පරමාණු බොහෝ ගණනක් එක්වීමෙන් ගල් , වැ ලි, පස් දිය ,සුලන් ආදිය හටගන , මේ රුප කලාපයන්ගේ සංයෝයේ හැටියට එයින් සැදෙන ද්‍රව්‍යයන්ද වෙනස් වන්නේය.....මේ ධාතු සතර සැම දෙයකම ඇත්තේ එකම ප්‍රමාණයකට නොවේ පඨවී ධාතුව අධික වූ කල්හි තද ගතිය අධික වේ , ආපෝ ධාතුව අධික වූ කල්හි දිය ගතිය අධික වේ, තේජෝ ධාතුව අධික වූ කල්ගි උෂ්ණත්වය අධික වේ , වායෝ ධාතුව අධික වූ කල්හි සැලෙන ස්වභාවය අධිකවේ............. යන මේ අකාරයෙන් ධාතු සංයෝගය ඇති කල්හි එහින් හටගන්නා ද්‍රව්‍යයන්ගේ වර්ණයද, ආකාරයද, සටහනද , කෘතයන්ද , වෙනස් වේ...............
මහා උසස් අධ්‍යාපනයක් ලද , කෘතහස්ත බුද්ධිමත්වූ ගෞතම බුදු සසුනේ මහා මේඝ ඇග දැවටුන ඔබෙන් ඉතා සරල පැනයක් අසමි ඍජු පුරුෂයෙක් නම් නුබ පිළිතුරක් දෙව ...........සම්මා සම් බුදුන්ගේ දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් ,පසේ බුදුවරයෙකුට සම වේද? , පසේ බුදු වරයෙකුගේ දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් , සව කෙලෙස් නැසූ රහතෙකුට සම වේද? සව කෙලෙස් නැසූ රහ්තෙකුගේ දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් අනාගාමි මාර්ග පලස්ත පුද්ගලයෙකුට සම වේද ?අනාගාමි මාර්ග පලස්ත පුද්ගලයෙකුගේ දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් සකදාගාමී මාර්ග පලස්ත පුද්ගලයෙකුට සම වේද? සකදාගාමී මාර්ග පලස්ත පුද්ගලයෙකුගේ දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් , සෝතාපන්න මාර්ග පලස්ත පුද්ගලයෙකුට සම වේද? සොතාපන්න මාර්ග පලස්ත පුද්ගලයෙකුගේ දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම්
පෘතග්ජනයෙක් වූ තට සම වේද? සම්මා සම් බුදුන්ගේ සිට සෝතාපන්න මාර්ග පලස්ත පුද්ගලයා දක්වා සාදුකාර දෙන මේ වැකිය
තොපේ සිත පිහිටා තිබෙන්නේත් ශරීරයට පිටින් හිස් අවකාශයේ 😅😂🤣 තට මැජික් බදු වුයේ තාගේ පෘතග්ජන බව නිසා බව දැනගනු !
--------------------------------------------------------------------
සෙන්පති ථුස්සදේව අනිත් සියලු සර්වබලධාරී දේවවාදී මැවුම්කාර ආගම් විද්‍යවේ දියුණුවත් එක්ක නොගැලපීම මත බටහිර හා ඇමරිකාව වැනි රටවලින් පවා අද අන්ත ලෙස ප්‍රතික්ෂේප වෙද්දී බුදු දහම විතරක් තව තව සත්‍ය බවට විද්‍යාත්මකවත් ඔප්පු වෙමින් පවතිනවා. චක්‍රාවාට,ක්ෂීරපථ ගැන තරු පොකුරු වලින් සැදුම්ලත් මන්දාකිණි ගැන පරමාණු උප පරමාණුක අංශු ගැන, මනෝවිද්‍යාත්මක කරුණු ගැන බුදුරදුුන්ගේ දේශනා නවීන විද්‍යාඥයන්ගේ මුලධර්ම වලට සම්පුර්ණයෙන්ම එකඟයි.
💥👉ලෝකයේ භෞතික රූප හැදිල තියන කුඩාම ඒකකය, පරමාණු ඒකකය ගැන බුදුදහමේ අර්ථකතා වල මෙසේ සඳහන්වේ.
"එතෙසු පන ඡත්‌තිංස පරමාණවො එකස්‌ස අණුනො පමාණං. ඡත්‌තිංස අණූ එකාය තජ්‌ජාරියා පමාණං. ඡත්‌තිංස තජ්‌ජාරියො එකො රථරෙණු. ඡත්‌තිංස රථරෙණූ එකා ලික්‌ඛා. සත්‌ත ලික්‌ඛා එකා ඌකා. සත්‌ත ඌකා එකො ධඤ්‌ඤමාසො. සත්‌තධඤ්‌ඤමාසප්‌පමාණං එකං අඞ්‌ගුලං. තෙනඞ්‌ගුලෙන ද්‌වාදසඞ්‌ගුලානි විදත්‌ථි. ද්‌වෙ විදත්‌ථියො රතනං. සත්‌ත රතනානි යට්‌ඨි. තාය යට්‌ඨියා වීසති යට්‌ඨියො උසභං. අසීති උසභානි ගාවුතං. චත්‌තාරි ගාවුතානි යොජනං."
(මෙහි පරමාණු 36ක් 1 අණුවකි, අණු 36ක් තජ්ජාරි 1කි, තජ්ජාරි 36ක් රථ රේණු 1කි, රථ රේණු 36ක් ලික්ඛා 1කි. ලික්ඛා 7ක් ඌකා හෙවත් උකුණන් 1කි, උකුණන් 7ක් ධඤ්ඤමාස හෙවත් මෑ ඇට 1කි, මෑ ඇට 7ක් අඟල් 1කි, එවැනි අඟල් 12ක් විදත්ථි හෙවත් වියතකි, වියත් 2ක් රතනයකි/රියනකි, රතන 7ක් යට්ඨියකි, යට්ඨි 20ක් උසභයකි, උසභ 80ක් ගවුවකි, ගවු 4ක් යොදුනකි.)
අනෙක් අතට බලනකොට, උකුණෙක්ගෙන් 7න් කොටසක් ලික්ඛා 1යි, ලික්ඛාවෙන් 36න් කොටසක් රථරෙණු 1යි, රථරේණුවෙන් 36න් කොටසක් තජ්ජාරි 1යි, තජ්ජාරියෙන් 36න් කොටසක් අණුවයි, අණුවෙන් 36න් කොටසක් වන පරමාණු ඇසට නොපෙනෙන දිවැසට පෙනෙන ආකාස කොටස්ය. සිදුරකින් වැටෙන ආලෝක ධාරාවේ කැරකෙන දූවිලි අංශු වගේපෙනකුඩාම කොටස් අණුය.👈👈මේ අදට වසර 2600 ගනනකට එපිට කිසිදු භෞතික විද්‍යාත්මක උපකරනයක් නොමැති බුදුපියානන් විසින් විශ්වයේ සම්භවය ගැන ශුද්ධාෂ්ඨක ගැන කල එළිදරවුවයි. Gunasiri…...
Wadasatahana digatama K aranna theruvan saranai
වැදගත් සාකච්ඡාවක් ඔබතුමාලට බුදු සරණයි,
ඉන්දික තොටවත්ත මහත්තයාගේ තර්කානුකූල ප්‍රශ්න කිරීමෙ ගැන සතුටුයි. සූත්‍ර දේශනාවල සඳහන් කරුණු මෙම සාකච්ඡා තුළ සුදුසු තැන සුදුසු අයුරින්ම ප්‍රශ්න කර ඇසීම ගොඩාක්ම වටිනවා.
කිසියම් රාමුවක හිර නොවී, ධර්මය බොහෝ පැතිවලින් විමසපු බව පැහැදිලිව දැකගන්න ලැබුණා. ඒ නිසයි එවැනි ප්‍රශ්න කිරීම් ඔහුට කළ හැකි වූයේ
කවදහරි දවසක ඌරුබොක්ක පැත්තටත් ධර්ම සාකච්ඡාව සඳහා ඒවි කියල බලාපොරොත්තු වෙනවා.
මම ස්වාමීන්වහන්සේ නමක්. තෙරුවන් සරණයි.
මටත් තේරිච්ච දෙයක් තමයි . ඇත්තටම හිත තමයි පැවිදි වෙන්නේ. සමහර හාමුදුරුවන්ගේ ගතේ විතරයි් පැවිදි කම
තෙරුවන්සරණයි දෙවිපිහිටයි !
නමෝ බුද්ධාය !!! සියලු ලෝක වාසීන්ට නිදුක් නිරෝගී වේවා...
Rathana Sutraya - TH-cam
විශිෂ්ඨ සංවාදයක්...🙏🙏
Very Interesting , Do more discussion with Arahath Upasaka thuma...
Keep it up your good work Indika mahathma👍
ඒක සුපිරි දහම් සාකච්ඡාව💗💗🙏
මෙය සාකචිිචා මාලාවක් දක්වාම අරන් යන්න. මෙයයි සැබැ බුද්ධ දෙසුම. පුලුවන්නමිි දොස්තර ගාමිනිි අබය මහතා සමගත් සාකචිිචාවක් කරන්න. තෙරැවන් සරනයි.
නමස්කාර වේවා ..
සුපිරි කථා බහක්, යථාර්තය අවබෝධ කිරීමම ප්‍රමානවත්. ක්‍රියා සිත මනා ලෙස විග්‍රහ කලා. ත්‍රී පිටක කරුණු විවේචනය නොකර බැහැර නොකර කථා වට සාදාරන අවසානය ක් දුන්නා.
අනිවා.ඇත්ත පිලිගත්ත පුද්ගලයෙක්.දැහැන් නැති නිසා ඒ ගැන ප්‍රත්‍යක්ෂකොට කතා කරන්න කැමති නැ කිව්වා..ඒවා හොද මහත්මා ලක්ෂණ..
@@මනෝද්බණ්ඩාර
@@මනෝද්බණ්ඩාර
@@මනෝද්බණ්ඩාර
@@මනෝද්බණ්ඩාර
සියලුම සත්වයින් හට චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ! තෙරුවන් සරණයි !!!
මෙතුමා සහ සමන්තභද්‍ර හාමුදුරුවෝ එකතු වෙලා කරන පැය දෙකක සාකච්ඡාවක් ප්‍රේක්ෂක ජනයා ට ඉතාමත් සාධාරණ වැඩසටහනක් වෙයි කියල හිතනවා සුසන්ත මහත්මයා.. දැනුම හා ප්‍රත්‍යක්ෂය එකට... 👍👍👍👍
ස්තුතිය අදහස් දැක්වීමට
-විශිෂ්ට සාකච්ඡාවක්! හෘද බද්ධ කිරීමක් සිදු වූ විට කුමක් සිදුවේද? හීහාර්ට් බීට් ආරම්භ වන විට කලලරූපයේ වයස කීයද? ගිහි ආර්හාන්ත්ග ලිංගික සම්බන්ධකම් පවත්වයිද?
දොස්තර මහතා තමා රහත් බව ප්‍රායෝගිකව,උදාහරණ දෙමින් කියාපාන්නට ලොකු උත්සාහයක් දරමින් සිටින බව පෙනීයනවා.
මම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් .ඒ ලෝකෝත්තර මාර්ගය මාර්ගය සහ ඵලය ගැන කියලා දෙන්න මටත් අවස්ථාවක් දෙන්න සත්‍යා විලෝග් එකෙන් .
ඔබතුමාලා පමණයි එකම ඉලක්කයක් කරා දිගටම යන්නේ ආර්ය ශ්‍රාවකයෙක් හැටියට මම ඒකයි ඔබතුමන්ලාගේ චැනල් එක අගයන්නේ .
එක පාරට ම ගොඩකන්ද මහත්තයා මතක් වුණත්, සාකච්ජාව සම්පූර්ණයෙන්ම අහනකොට තේරුණේ මේ සාකච්ජා මාලාවේ ඉතා වැදගත් සාකච්ජාවක් මේක කියල..👍👍👍
ඉතාම වටින සාකච්ඡවක්
Part 01,
මෙම වීඩියෝවේ තියෙන මුළු කථාව පුරාවටම කියවෙන්නේ,
" වෛද්‍යවරයෙක් රහත් වෙයි "
කියා ය. 😯😀
ගම්පොළ යුගයේ ලියැවුණු "සද්ධර්මාලංකාරය "නැමැති ග්‍රන්ථයෙහි, එක්තරා කාලයකදී , මෙරටෙහි පැවැති දුර්භික්ෂ සමයක දී සිදුවූවා යැයි කියන සිදුවීමක් සම්බන්ධව කතා පුවතක්, ආරඤ්ඤක වර්ගයෙහි එන, " ආරඤ්ඤක අභය ස්ථවිර " වස්තුවෙහි සඳහන් වෙයි.
එම කතා පුවතට අනුව වන වාසීව ජීවත් වෙමින් භාවනානු යෝගීව විමුක්ති මාර්ගය සොයන, 🙏🙏✔️"අභය" නම් ස්වාමීන් වහන්සේ නමකට, උපාසකයකු විසින් දානය ලෙස පිළිගැන් වූ ආහාර, පාන, සිවුරු පිරිකර බෙහෙත් ඇතුලු සාංඝික දේවල් නොහොත් සඟසතු දේවල් හොරෙන් කෑ, හොරෙන් පරිහරණය කල, හොරෙන් රැගෙන ගිය " හරන්තික " නැමැති, හොරෙකු ගැනය.
එම කතා පුවතට අනුව අභය හිමියන්ට පිළිගන්වනු ලැබූ දානය සොරා කෑ "හරන්තික" නැමැති හොරාට උපාසක විසින්, පහර දීමෙන් අනතුරුව, මැරී කල් ඉකුත්වී ගිය ඕජස් ගලන මළ සිරුරක්, හරන්තික ගේ පිටට සිටිනසේ ගැටගසා, ඥාතීන් ඇතුළු ගම්මුන් හට අමුනුශ්‍ය බිය ඇතිකරමින්, ඔවුන් මුළාවට පත් කොට හරන්තිකව කැලේටම පන්නා දැමීමට කටයුතු කරනු ලබයි.
මින් කලකිරීමට පත්වන හරන්තික නමැති හොරා, නැවතත් අභය හිමියන් සොයා ගොස්, උන්වහන්සේගේ රැකවරණය හා අනුශාසනා යටතේ භාවනා කමටහන් ලැබ අවසානයේ දී රහත් ඵලයට පත් වෙයි.✔️🙏🙏🙏 සාංඝික දේ හොරෙන් රැගෙන ගිය පුද්ගලයෙකු අවසානයේ දී රහත් ඵලයට පත් වීමක් පිළිබඳව වූ පුවතක් එම කථාවෙන් කියැවේ.
මෙසේ හොරුන්ට ද රහත් විය හැකි නමුත්, රහතුන්ට හොරුන් සේ කටයුතු කළ හැකිදැයි යනුවෙන් ප්‍රශ්න කළ හැකි තත්ත්වයක්, අද බෞද්ධ සමාජය තුළින් ම පැන නැගී ඇති තත්ත්වයක් පෙන්නුම් කරයි. 😯😀
අරහත් වෛද්‍යතුමාට අනුව ඔහු සතර මඟ සතර ඵල පිළිගන්නා ලබනු අතර පළමුව සෝවාන් මාර්ගයට පිළිපන් ආකාරයත්, දෙවනුව සකදාගාමී අනාගාමි ඵල යන්ට පිළිවෙලින් පත් වූ ආකාරයත්, ඒ සඳහා ලැබූ කමටහන් ආදී වූ ප්‍රතිපදාවත්, ඔහුගේ ප්‍රායෝගික ගුරුවරයා කවුරුන්ද යන වගත්, නිශ්චිතවම සඳහන් කිරීමට ඔහු මෙම සාකච්ඡාව තුළ අපොහොසත් වෙයි. 😯
එසේම සමාධියක් හෝ නොමැතිව අභිධර්මයට අනුවම සියලු දේම කල්පනා කිරීමට ගොස්, ධම්මායතනය මොලයේ පිහිටන බවක් සඳහන් කරන අතර, චක්ඛු ප්‍රසාදය මත පතිත වන රූපයේ වර්ණ සටහන මොළය වෙත ගමන් කිරීමත්, නැවත රූපයට අදාළ ස්ථානය වෙත පැමිණීමත් දක්වා, වෛද්‍ය විද්‍යාව උපයෝගී කරගනිමින් optical science දෘශ්‍ය විද්‍යාවට අනුව විඤ්ඤාණයට ගමන් මාර්ගයක් නිර්මාණය කරගන්නා අතර, එමගින් ඉන්දිකා හා සුසන්ත යන දෙදෙනා සිතින් මවා ගත්තාවූ දෘෂ්ටි මායාවක් බව ඔප්පු කිරීම සඳහා උත්සුක වන බවක් පෙනෙන්නට තිබෙයි. 😯😀
සමාධිය තුළ ප්‍රායෝගික නොවී නිවැරදි වූ ප්‍රතිපදාවක ගමන් නොකරන ඕනෑම අයකු විසින්, භාවනාව පසෙක තබා, අභිධර්මයට අනුව නිවන හා මාර්ගඵල සෙවීමට තැත් කළහොත්, සංඥාව මිරිඟුවක් ය, විඤ්ඤාණය මායාවක් ය, යන කාරණයේ දී මෙවැනි වූ ශූන්‍යතාව යක් මුන ගැසී, එමඟින් මුළාවට පත් වීමක් අනිවාර්යෙන්ම අපේක්ෂා කළ යුතු වෙයි. 😀😯
අරහත් වෛද්‍යතුමාගේ මෙම පැහැදිලි කිරීමට අනුව, ඉන්දික සුසන්ත ඇතුළු, මෙම වීඩියෝ නරඹන සියලු දෙනා මෙන්ම, මෙතෙක් මෙම අරහත් වෛද්‍යතුමාගේ දේශන වලට සවන් දුන් සියලු දෙනාමත්, මේ වන විටත් සෝවාන් සකදාගාමී ඇතුළු රහත්ඵලයන්ට තම තමන් පත්වී ඇතැයි සිතා, සැනසිලි සුසුමන් හෙලන්නේ නම්, එම පිරිස මුළාවට ඇද දැමූ බලවත් කාරණයට හිමි විපාකය වෛද්‍ය තූමා පසුපස ඒකාන්ත වශයෙන්ම පැමිණෙන බව නම් විශ්වාස ය.
අභිධර්මයට අනුව රූපයේ ආයුකාලය චිත්තක්ෂණ 17 දාහතක් නොහොත් කුඩා ක්ෂණ 51 පනස් එකක් වුවද, චිත්තයෙහි නොහොත් සිතෙහි ආයුකාලය, ඇතිවන මොහොත නොහොත් ( උත්පාද ) පවතින, ගතවන මොහොත නොහොත් ( තිථිය ) නිරැද්ධ වන මොහත නොහොත් ( භංගය ) ඇතුළු සිතක උපදින ආයු කාලය වන උත්පාද, ථිති, භංග, යන කාලත්‍රය එකිනෙකට සමාන බව අරහත් වෛද්‍යතුමාට අමතක වී ඇති හැඩයි.
එබැවින්, විතක්ක විචාරයන් ගෙන් තොර වූ ඒකාග්‍රතාවයකින් යුතු සිහියකින් යුතුව ප්‍රත්‍යවේක්ෂා කල යුතු වූ ගැඹුරු දහම් කරුණක්, ඉතා සරල වූ මාර්ගයක් නිපදවා ගත් බවක් පෙන්වමින්, පෙනීම නැමැති ධර්මතාවය ඔහුට ගැලපෙන හා ඔහුට වැටහෙන ආකාරයට අනුව ඔහු විසින් මනෝ ධම්ම ආයතනයට පවරා එමගින් අරහත්වය සාක්ෂාත් කරගෙන ඇත.😪😫😀😯 එසේම එය සෙස්සන් හට ද අනුමෝදන් වන ලෙස බැගෑපත් ලෙස ආයාචනය කර සිටියි. 😯😪
Part 02,
එපමණක්ද නොව අරහත් වෛද්‍යතුමා රාග, ද්වේශ, මෝහ, යන තුනම ද සහිතව, රහත් ඵලයට පැමිණි බව වාර්තා කරන අතරම, ඔහුට එතෙක් අයත්ව තිබූ, කාම වට්ඨ, ක්ලේශ වට්ඨ, විපාක වට්ඨයන්ට සිදුවූයේ කුමක්දැයි කියා සඳහනක්වත් කරන්නේද නැත. එසේම රහත්ඵලයට හිමි චීවරය වෙනුවට එතුමා විසින්ම සුදු ඇඳුමින් නිර්මාණය කර ගන්නා ලද සුදු කලිසමක් හා කමිසයක් සහිතව, නූතනයේ බිහිවන රහතුන්ට සුදුසු යැයි එතුමා විසින්ම තීරණය කළ අලුත් යුනිෆෝම් එකක් නොහොත් අලුත් නිල ඇඳුමක් ද රහත් භාවය භාවය සඳහා හඳුන්වා දී ඇත.
අරහත් වෛද්‍යතුමාගේ මෙම රහත්ඵලය සම්බන්ධයෙන් මෙය අවසන් කිරීමට ප්‍රථම කීමට ඇත්තේ මෙයයි...
තණ්හා පටිච්ච ලාභං..ලාභං පටිච්ච පර්යේෂණං..පර්යේෂණං පටිච්ච විනිශ්චයෝ.. විනිශ්චයන් පටිච්ච ඡන්ද රාඝෝ..යැයි කියා ය.
😯😫😪
@@padmanfernando3190
🙏🙏🙏
සාධු!සාධු !! සාධූ!!! සෑමදෙනාටම
තෙවැනි ඇස පෑදේවා
බුදුන්වහන්සේ අපට දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය ක්‍රමානුකූලව අධ්‍යයනය කොට නිවැරදි මඟ සොයා එහි ගමන්කලහොත් නිවන් දැකීම සත්‍යවශයෙන්ම සිදුවේ.
Super discussion!
හරිම ලස්සන දේශනයක්. ♥️!
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
ඉන්දික මේ හඬ දන්නා දේ පැත්තකින් තබා නුවනින්ම අහන්න .
පැහැදිලි මතු කිරීමක් .
නීරෝ රෝමය ගිනිගනිද්දි,වීනා වාදනය කලේද ,ඒ කන පැලෙන්න
බීමතින් නම්.......එහි වේද අරහත් බව .එහෙත් එය
දැනුමෙන් අදහස් දීම ද.
නවත්තමු.තුමනි හඬ ඇසෙන්නට වීම මේ මිහිතලයට ආශිර්වාදයක්මය.සියලු කතන්දර ,ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම වූවොත් එය ස්තාවරය ..
මෙතුමා සරල බව තුළින් පවසන්නට යෙදෙන දේ
පරනමතකයන් පරනපුරැද්ද සුද්ද බුද්ධ කරගන්නට යෙදෙන්නට හැකි වූවොත් එහි වනුයේම සෞම්‍ය බවට නිරතරැව සිදුවීම ,ස්වභාව දම්මයේ දියවෙන්නටම වූ අලුත් වීම නිරැත්සාහියව සිදුවේ .
මෙතුමා පැහැදිලි කිරීම කයිවාරැවක් නොවෙමය .
වටහාගත් වපසරිය වැයකරන්නට පමනක්ම යෙදේ.
අමාශාන්ති 🙏
ඔබ සටහන් කරන දේ ඔබද නොදන්නේය,අඥාන හිස් මිනිසුන් ස්පර්ශ ආයතන 6යේ අත්දැකීමෙන් ලෝකෝත්තර යමක් විස්තර කරන්නට යෑම විහිළුවකි,
👍 අවබෝධයට ඉතාම දුෂ්කර එහෙත් ප්‍රඥාවට පමණක් ගෝචර ධර්මතාවය...........අඥානයින් මොවුන්ගේ අදහස් හිස් මුදුණින් පිළිගෙන ඇත,
දැන් පාරෙ යන්නත් බයයි කොතනත රහතන් වහන්සෙලා ඉදියි ද කියල මම නමි ඇහුවමයි ගහි රහතන් වහන්සෙලා තවත් එක මානසික මානසික ලෙඩෙක්
Kalakin ahapu godaak watina dharma sakachchawak...theruwan saranai indika obata saha waidya thumata.....
Thank you for great discussion.
වටිනා අදහස් දැක්වීමක් .තෙරැවන්සරණයි!
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤👍👍👍👍