දඹදිව කතිකාවත ( 01 කොටස)
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ගෝතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගය යැයි අපි අද සම්මතයෙන් පිළිගන්නා රාජ්‍ය වර්ෂ වලින් ක්‍රි.පු. 589 - 543 අතර කාලයේදී හෝ ඒ ආසන්නම කාලයකදී හෝ භාරතයේ දේශපාලනය මහා අවුල් වියවුල් සහිත ග්‍රීක හා පර්ෂියන් ආක්‍රමණ වලින් රට අවුලට පත් වූ බුදු කෙනෙකුට උපත ලබන්නට කිසි සේත්ම සුදුසු නොවූ සාමයෙන් තොර වූ තත්ත්වයක භාරතය පැවති බව බෂාම් තුමාද තම ඉතිහාස පොතේ සඳහන් කරයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පමණ පසුව කාලයකදී අශෝක අධිරාජයා භාරත දේශය එක්සේසත් කරන තුරුම එහි මහා අවුල් වියවුල් සහිත අරාජික යුගයක් පැවතිණි. ඒ යුගයේ භාරතයේ දේශපාලනය ගැන කිසිම පොතක පතක හෝ ලියැවිල්ලක ලියැවී නොතිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි.රිස් ඩේවිස්, ජොර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සස්, එච්.සී.පී.බෙල් හා කොඩ්රිංග්ටන් ,කණින්හැම් වැනි සුදු මහතුන් කළේ ලංකාවේ ලියා තිබූ මහාවංශය, දීපවංශය, ත්‍රිපිටකය වැනි පොත්වලින්ද පසු කාලීනව පොළොන්නරු ,දඹදෙණි යුගවල ලියූ පොත් පත්වලින් ද කරුණු කියවා දැන ලබාගත් පටු හා වැරදි අවබෝධයකින් ඉතිහාසය ලිවීමයි. මෙසේ අනුමානයෙන් ලියූ ඉන්දීය ඉතිහාසයක් අද ඉන්දීය ඉතිහාස පොත්පත් වලද, ලියැවී ඇත. මේ අනුව මෙම හෙළබිමේ ඉතිහාසයට විජයගේ යුගයෙන් තිත තබා ඊට පෙර සියල්ලම ඉන්දීය ඉතිහාසයට පවරාදී භාර කරන ලද්දේ ඒ ඒ යුගවල වැරදියට ඉතිහාසය ලියූ පෘථග්ජන මිනිසුන් විසින්මය. මේ වරද නිවැරදි කරන්නට දැන් කාලය එළඹී ඇත. අපේ මේ හෙළ බිමේදීම ඒ යුගයන් වලදී ලියූ පිරිසිඳු ඓතිහාසික සාක්ෂි අපට අදටත් ඉතිරි වී ඇතත් අද අපේ ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් හා ආගම් සංකල්ප දරන ගිහි පැවිදි උගතුන්ද ඒවා පිළිගන්නට මැළිවන්නේ ඔවුන් ඉංග්‍රීසියෙන් සිතන බටහිරට ගැති අය හෝ භාරතයට ගැතිව සිතන්නන් හෝ වීම නිසායි. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ව්‍යාපාර තකා ජාතික ඉතිහාසය යටපත් කරන්නට උත්සාහ දැරීමයි.එදා අපේ ඉතිහාසය ලියූ රිස් ඩේවිස්, ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සස්, එච්.සී.පී. බෙල් හා කොඩ්රිංග්ටන් , කණින්හැම්, විල්හෙල්ම් ගයිගර් වැනි සුදු මහතුන් කළ සේවයද අප යම් තරමකට හෝ අගය කරන අතරම, ඔවුන්ගේ නොදැනුම නිසා අපට සිදු වූ අති මහත් හානියද අපම කල්පනා කළ යුතුමයි.එය දැන්වත් නිවැරදි කරගත යුතුයි...........
🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ
#හෙළ_බොදු_ඉතිහාසය_නිවැරදි_කිරීම
🌐 www.helayugamehewara.com
ඉතිහාසය ගැන සොයාගිය සත්‍ය සොයන ඔබ තුමන්ලාගේ ඒ උත්සාහයට ඒගැන අපව දැනුවත් කරන ඔබතුමන්ලාට අපගේ ගෟරවණිය ස්තුතිය පුදකරමු.❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමන්ලා ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤😊
ඔබතුමලාට බුදුසරන ලැබෙවා මෙසියලුදෙ හෙලිකරන්න මෙදෙවල හනකොට හිතටසතුටක්දැනනවා සාදු සාදු
ඔබතුමන්ලට අනෙක වාරයක් පින්...බුදු සරණයි හැමොටම
නමෝ 🙏🙏🙏👏🙏👏🙏👏🙏👏👏 බුද්ධ ය 👏👏👏👏👏👏👏නමෝ බුද්ධ ය 🌹🙏🙏🙏🌹🙏🌹 නමෝ බුද්ධ ය සියලු රග දෙස මෝහ දුරු කල සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස් කාර්ය වේවා මම නමස් කර කරමි 🙏👏🙏👏🙏👏e
.
සත්‍ය යයි ඔබ තුමාලාටගොඩාක් පින්
මගේ සාසතෘ උ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මාතෘ බුමිය මේ ලක් දීපයය් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹
තස්ස ,ඒ ,භගවතෝ ,භාග්‍යවත් , අරහතෝ ,අරහත් ,සම්මා මනාවූ,යහපත්වූ(සම්ම්‍යයක්) සම්බුද්ධස්ස ,සම්මා සම්බුදුරජානන් වහන්සේට , කමෝ, නමස්කාරවේවා.🎉
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!
විකෘතිය ඇත්ත කියලා හිතන අයට සත්‍ය අවබෝධ වේවා!!!
අපේ මිනිස්සු කවදාවත් බෞද්ධයන් කියන ඇත්ත දේවල් අහන්න කැමති නැහැ ...මගේ නම් ඇගේ මාලු නටනවා . ..අපේ මිනිස්සුන් තමයි අපේ අයමයි විනාශ කරන්නේ !
ඔබ තුමන්ලා අපේ ඉතිහාසය ගැන සොයන්න ගන්න උත්සාහයට මගේ ගව්රවය...මමත් ඉන්දියාවට යන්න හිට්යේ .දබදිව චාරිකාවකට ....මගේ අදහස අද වෙනස් කළා ..🙏🙏
🖒
සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා
අපේ රටේ ඉන්නේ බූරු රැලක්...උන්ට උවමනාවක් නැහැ මේ ඉතිහාසය ගැන හොයන්න ...ඒකනේ පිට රටවල් වල අය අපේම රටේ දේවල් ඒ රටවල් වලට අරන් ගිහින් , අපේ අයගේ ශක්තිය , විශ්ව ශක්තිය අපේම රටේ අයට ආපසු දෙන්නේ ...!! අරක මේක කියලා .. .
අපි හරිම වාසනාවන්ත දරුවෝ .මට නම් විස්වාසයක් තියෙනවා බුදුන් වන්සේ ජම්බුදීව්පයේම උත්පත්තිය තම්බපණ්ණියේම වෙන්න ඇති කියලා . ..
බුදුන් වන්සේට මගේ නමස්කාරය වේවා !! 🙏
ඉතා වටිනා කතිකාවතක්, පරම සත්‍ය මතුවී ඇත,
නිබ්බාන මග සොයන සියල්ලට මෙය අවබෝධ වෙත්වා!
ඔබ තුමන්ලාටත් බුදුන් උපන් ජම්බුද්වීපයේ සත්‍ය හෙළිදරව් වැඩසටහන ඉතා සාර්ථකව තවදුරටත් කරගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා! නීදුක් නීරෝගී සුවයෙන් සුවපත් වෙත්වා! යහපතක්ම වෙත්වා!
තෙරැවන් සරණයි🙏🙏🙏 ...
ඔබ තුමාන්ලාගෙ මෙ උත්සාහය ඔබ තුමන්ලාට යමක් රැස් කර ගැනිමට නොව තවත් හැකි පිරිසක් සසර කතරින් එතෙර කරන්නට අපගෙ යටපත් වු පුණ්‍ය බල මහිමය නැවත පෙන්වා දීමට සසරෙ පුරැදු කල අය නැවත ඉපිද මෙ කරන්නා වු උතුම් මෙහෙවර සියළු ලෝක සියළු සත්වයින්ට ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා අධිෂ්ඨාන කරමි.
ඔබ තුමන්ලාට බුදු සරණයි
මෙි රටෙි බහුතරයක් ගොන්නුන්ට සතයය තේරෙනකමිම මෙිකරැනු කියාදෙන්න යෝද බල සක්තිය ලැබෙිවා. තෙරැවන් සරනයි.
මුන්ට පිස්සුද කොහෙද මුන්ට ඕනෑ
බුදුදහම ඉතිහාසය ත්. ඒපා. කරන්න. දැනට මත් ඔයාලට එපා වෙලානේද මුන්ට තියෙන. සුදුකමි. මෝනවාද
කනීන්හැමි හිටිය කාලය යි. ඔයා හිටිය ද. කතා කලාද. පච පච. ඔයා. වයස දන්නව සීගිරියේ. ලලනාව. න්ට තාර ගාපු දවස්‌වල ඔයා. පුංචිනේ
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
Obatumnlawge Aya twatawte ape mubime wediwvi budu dahama maubima tula bebalewa gooksatutui ewage dewal ape maubie lihitima
Namo buddhaya
ටවත් මෙවෙනි වෙඩසටහන් කරන්න ඔබලාට සක්තිය දහිරිය ලැබේවා.. ආයුබෝවන්.. 🙏🙏🙏
Oba wahanseta samma sambudu saranay
ඉතාමත් වටිනා දැනුවත් කිරිමක් ..ඹබ තුමාලාට යහපතක්ම වේවා.සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සාධු සාදු සාධු
ජම්බුද්වීපය ආරක්ෂා කරත්වා ,🙏🙏🙏
Kalakireem 2k thiyenava. Saamisa kalakireema boho vita dwesha sahagathayi. Namuth niraamisa kalakireema hevath nibbidaava kusalayak. Eya magapala labanna aasannaye mahaa widarshanaa gnaanayak vuu nibbidaanupassanaa gnaanaya washayen theevrava aethi venavaa.
ගරු පින්වත් මැතිදුනි ඔබලා ඉදිරියේ තිබෙන පැරනි බුදු දහම සිදුහත් බෝසතානන්ගේ ජීවිත ය ගෙවු ස්තාන මවු දෙමවුපියො ඒ වතගොත මේසියල්ලම තියෙන්නේ මේ රටේ තව කොපමනපොස්තකාලවල පැරනි පන්සල්වල ගම්වල මුතුන් මිත්තන්ලග සගවාගෙන තියෙන්නේ බුදුවරු පහලවන්නේ මේ හෙලබිමේ තොරතුරුය ඇයිමේවා තෝරාගන්නබැරි.. හාරලක්ශෙ මන්කොල්ලය දැදුරුඔයේ බෙල්ලකපල මරල වැල්ලේ වැලලූ සියලුම අබිරහස් පොලීසිය සොයාගත්තානම් අපේ බුදුන් ගැන නොසොයන්නෙ ඇයිද මට ප්‍රහේලිකාවක් බාහිර විද්‍යාවන් ඉගෙන ගන්නා උපාදි දාරීන් බුද්දියෙන් ඉහලට ගියාට ප්‍රච්නාවෙන් නම් බින්දුවයි අනේ අපේ බුදුහාමුදුරුවන්ගේ කතාව යටගහන උන්ට රටක් අපේකියන්න ඉතිරිවේද
Budun Kohe epadunat apata Kamak ne ema utumanange darmaya Hanna teruwan saranai
උතුම් ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිදුවුනේ දඹදිව ...මේ කරන්නේ ngo කාරයින්ගේ දේවල් .බුදුන් වහන්සේ ගැන නොදන්නා එවුන් සිවුරු දරාගෙන මේක විනාශ කරනවා .තෙරුවන් සරණයි ඔබ තුමාලට
මමද ඔබට එකගයි
Ape dahama aniwaren godagamu.
Namo buddhaya 🙏
මෙන්න උම්මන්තකයින්ගේ වෙනස,, !!! සම්මතය කරපින්නා ගත් අස්සුතවත් පෘතග්ජන සද්ධම්ම ප්‍රතිරූකයින් රාග දේශ මොහ වපුරා සංසාර නයගනදෙනුවට පැටලෙද්දි ,, ඔබලාගේ යුග මේහෙවර නිස්සරන අධ්‍යාසයෙන්, සරලව ,නිහතමානීව හා උපෙක්ඛාසහගතව ඉටුකිරීම තුලින් , අද මේ රටේ පෙරපින් ඇති නිහතමානී උගත් වියත් මිනිසුන් ඇතුලු ලක්ශ 25 ඉක්මවු පිරිසක් වචනයේ පරිසමාප්ත අර්තයෙන් ,, භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් බවට පත්වෙමින් නිවන්මග විවරණය කර ගත් පිරිසක් බවට පත්වී ඇතිබව පරම සත්‍යකි ,,, !!! සම්මත සමාජයද අද බෞතරයක් ලෝකයා පරමසත්‍ය හෙලබොදු ඉතිහාසයේ යතාර්තය පිලිගෙන අවසන්,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, !!! සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health නිවන්මග සදහා www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...!!!🙏
Thawa duratath obathumanlata ape hela jathiye niwaradi ithihasaya siwhela jathiyatama awaboda kara denna sakthiya dahirrya lebawa..budu saranai
සියලු ලෝක සියලු සත්වයෝම ඉක්මන් නිවන් සුවයට පත්වේවා ! ඔබ සැමට තෙරුවන් සරණයි !
හරි වටිනවා ඉදිරියටම යන්න
good atempt....great
පුදුම වෙන්න දෙයක් නෑ! සිංහයෙකුයි කාන්තාවකුයි එකතු වෙලා ළමයෙක් හැදුව කියල පිළිගන්න තරම් දුර්වල බුද්ධිමට්ටමක් තියෙන මිනිස්සු, මෙච්චර සාක්ෂි පෙන්වා දෙද්දිත් ඇත්ත පිළි නොගැනීම අමුතුදෙයක් නෙවෙයි.
Dennam matath hithenna api serama itihasaya meeta wada idiripela inna siyalu vidwathun idiriyata pamina ithihasaya sakshi sadaka athiwa minissunta pahada diya yuthui
World best
Theruwan. Saranai
Namo. Buddhay
පින්සිදු වෙත්වා ඔබ සියලුදෙනාටම..මමත් ලුම්බිණි යෙ යනවා මීලග වතවෙ ලංකාවට අවම...සාදු...සාදු...සාදු....
Apith Lankawata yanawa labana mase BUDUN UPAN Deshaya balanna.
මමත් යනවා 🙇
පරම සත්‍යය මෙයයි.!!!ජයවේවා.!!!
theruwan Saranai.
dear admin of this channel please add English and Hindi subtitles to the video.it would be good for outside country people
to understand the real story of our Gothama Buddha.
thanks.
yes you right....it is very helpful
ඔබ තුමන්ලා ට දීර්ඝ ආයුෂ ලැබේ වා
Teruwan saranai
Budu bane thiyenavaa mahaa maayaa deviyata bosathun bihi kireemedee kisi wedanaavak aethi vune naehae ķiyala. Eya pashchima bhavika bosathunge eka aashcharyayak. Thava boho aashcharya thibenavaa.
Oya chithraye thiyenne vena sthriyak venna aethi. Samahara wita yashodharaava wenna aehi.
budunwahanse buduwune mehela bimemayi
Mun okkotama pissu bageta egena gaththama ohoma thamai
මෙිසත්‍යහෙලි කරන්න ඔබතුමාලකරනදේසනය ඉතාවැදගත් පිංසත්‍ය හෙලිවෙිවා අරියමග්ග සංවිදානය කරන කාරිය ට ස්තුතියි සිහෙල ජාතිකඋරැමය සොයායන හොරණ අභිමානණිය කලාකරැවන්ගේ තොතැන්න
Jayawewa
❤❤❤
Very valuable discussion, keep updating for overseas living like us, nz harsha ,
සුවපත්වෙත්වා
Atakota budun wadala tiyana srepada mhiyan gana wetarada lankawa hamatanama budun awedina ate seree patula lankawa hama tanama tiya ateda. Are sreepada yanaa seripatula srepadata wetarada tiyana. Lankawa hama tanama srepatula ati nada.
සක්විති රජ රාවනා පරපුරේ බුදුවරැ උපන් හෙළ බිම
මේව රජය මැදිහත් වෙලා ඇත්ත සත්‍යය හෙලි කරන්නෙ නෑ. හේතුව, ඉංදියාවට තියන බයට. මේව එලි උනොත් ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙනව. විශේෂයෙන් ඉංදියාවට.
Truth will never be hidden forever.!Hail Siri Lanka.!
YES
ETHAKOTA BIMBISARA RAJJURUWO HITIYE OYALAGE GAMEDA TOM PACHA GAHALA APAYE YANNA HADANAWA
Hari api yannako.!oya awlak ganna epa.
ඔබලා මෙ ගන්නා උත්සාහයන් සාර්ථක වෙවා,අපි මොන තරම් වාසනාවක් පිං ශක්තිය ත් ලබලා මෙම පිං බිමේ ඉපදෙන්නට, ඔබලාට තවතවත් . මෙවැනි වැඩසටහන් කරගෙන.යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
More than 90% of Buddha dhathu in SL... How GENEROUS of India to gift all that to us 😁😁😁😁
මේ බුදුන්ගෙ දේශයි බුදුන් සිටිය දේශයයි
ඔබතුමන්ලා සත්‍ය දහම පෙන්වීමට මේ කරන මෙහෙය අගය කොට සලකමි. මෙය නරඹන පින්වත් සියලු දෙනාටම සත්‍යය වැටහේවා!!! සියලු දෙනාටම යහපතක් වේවා!!! සෙතක්ම වේවා!!! තව, තවත් සත්‍යය කරුනු හෙලිදරව් කරන්න ඔබට ශක්තිය දයිරිය ලබෙන්න කියා අධිෂ්ඨාන කරමි!!!සාදු සාදු සාදු ///
Mama wiswsa karanne budun upan desaya lankawa kiyala issara hitapu purawiddhachyo dan inna gon hsrak wage manchchokksdanda hitawanns dannathi ownwage wenna athi
We appreciate your attempt
The day I went on Buddhist tour to India 100% suspicions created in my mind
Sankassapura mountain also falls story
It’s high time to start true story from daham schools we have been so fortunate to be born in mother Lanka
Taking uneducated crowds on Buddhist tours to India became a money earning proces
Truth shall prevail
Thawa pethi wirudda kattiyawa genath hoda sanwadayak karanna puluwannam hodi mokda meka godak bararum marthukawake
ජයරත්න පතිආරච්චි මහත්මය සම්බන්ධ කරගන්න වැඩසටහනට.තෙරුවන් සරණයි.
ජයරත්න මහතා සම්බන්ද
වීම හොඳයි, ඒත් ඉතිහාසය
සම්බන්ධව එතුමා ඉතා
ඉහළයි, නමුත් එතුමාට
දහම අවබෝධ වෙන් නෑ,
හේතුව එතුමා කාවදහෝ
බුදු බව පතන කිනෙක්,
ඒ අයට දහම අවබෝධ කරගත නොහැකියි,
මෙතන දහමත් සමග
යන්නේ. පටලෝ ගන්න එපා.
@@dk4386 pathirarachchi hiriwadunna piliganne naha......enisa ohu ayin kala
@@dk4386cut bio CCU egg CCU gm do
සාසනයේ සුරැකීම ape පරම uthukama .සාධු` සාධු` සාධු` .ඔබතුමා ලට gdk pinsiduwewa!!
Sadu
ඔබ තුමාගේ කතිකාවත ඉතාම වට්නවා හැබැයි මෙිවා පිලිගන්නැ කවුරැත් අදටත් මම ඔබ තුමාගේ හා ආරියමග්ග ස්වාමීන් වහන්සේගේ හා ඉතිහාසය පිළිබඳ දැක්වෙන බුදුන් ගැන කියවෙන විඩියෝ ගොඩක් බලනවා මගේ fb වෝල් එකේ ශෙයා වෙනවා හැබැයි යමි කාලකන්නි සෙටි එකක් ඉන්නවා එවැනි දැ ශෙයා කරත් ඩොලර් කාරයෙක් පිස්සෙක් යන වචන කියන කාලකන්නි අනිවාරෙන් ඔබතුමාලගේ මෙි පැහැදිලි කිරිම ගැනනමි රජයේ උසස් නිලධාරින් මෙි ගැන අවධානය යොමුකළ යුතුයි ඔබ තුමාලා ආරක්ෂා කල යුතුයි ජයවෙිවා හැමදෙනාටම
ඇත්ත මෙතුමා කියන ඒක කුරණේ කිවන්නේ අනිත් පැත්තට ලියන්නෙත් එහෙම ය්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
බුදුසරණයි සැමටම
sadu sadu
තෙල්දෙණිය පන්සල බලන්න මම ගියා මගෙ පුතාගෙ දහම්පාසලෙ චාරිකාවක් (පොල්ගොල්ල වැලිපෑල පුරාණ විහාරස්ථානය )ඒ පන්සලෙ වැඩ හිදින්නේ ශ්‍රි මහා බෝධිය ශාකාවක් එය මට දැනුන දෙයක් එම ශාකය නැමිල ගමන් කරන්නෙ බෝසත් උපත දිහාවට කියලා (ඒ මගෙ සසරෙ පුරැද්දක් වෙන්න ඇති) මීට අවුරුදු 8 කට කලින් එම පන්සලට ගිය වෙලාවෙ පන්සලෙ වැඩසිටි හාමුදුරුවෝ මට විතරක් කිව්වා අර පැත්තෙ සල්ගහ තියෙනවා කියලා වැහලා මලුව මඩ වෙලා තිබුනා මඩ නිසා මම ගියෙ නැ බලන්න ඒ වෙලාවෙ මගෙ කුසලය මතු වුනෙ නැ පසුව ටිකෙන් ටික තමයි මමත් මාර්ගයට අවතීර්ණ වුණෙ . කුසලය වැඩෙන පරිදි. මම හිතන්නෙ එදා වැඩසිටි එ හාමුදුරුවන් වහන්සේ මෙ සත්‍ය සිදුවීම දැනගෙන හිටියා කියලා .ඊට පසු අවුරුදු 6 ක්ම මම විදෙශ රටක ලබන අවුරැද්දෙ මම ලංකාවට ඇවිත් ඒ පන්සලටත් ගිහින් හාමුදුරුවන් එක්කත් කතා කරනවා .තෙරැවන් සරනයි ඔබ සියළු දෙනාටම.
Please distribute among these Thri Nikaya Sangarathnaya , the Magathee Thripitaka to clearly understand what is the exact Birth Place of our Gouthama Buddha as they are still clinging on to incorrect Thripitakaya. Thanks
පරදේශින් ගොතල දීපු මිත්‍යාවද අප අවබෝධකරගතයුතු සත්‍යද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Helabime parama sathya lowa pathala wewa...🙏🙏🙏
ane boru kiyanna epa oyala apayata yanawa budun ipadune lumbiniye oyala maha vikurthiyak karanne oyala nisekawama apagatha wenawamai me boruwalata
magadhee kiyanne indiyawe magadha pradeshaye bhasawa meka undera demala kiyawanawa prakrutha sellipi buddhagayawa langa thibenawa ewa indiyawe.munta pissu deyyange haal kewila
Nidan horane pura vidayawe amathiya
Makuwa paharayawa hoyaganna owawala hama ekakama potos ghaganna one ikmnta
Mama piligsnawa hiyani .mama obe mawbime bawa
Sinhalune..me budunge.desayai..ekathuw weyalla.siyalumaDeena..
Great...
Thamath vasalsyange nsm nokiyana eken yahapathk venavad.. channel ekai namai dekama danum denna...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
sathya heli karana oba thumanlata niduk nirogi suwaya labewa
ඔයයූ-ටියුබ්, ලාට,හොදපල්ලම, මේ අයගේ,අදහස්,පිලි,ගන්න,අය,පමණය,නුවණත්,කාරයො,ලූලා,නැති 7:31 වලට,කනයා,පණ්ඩිතයා, කීවා වගේ,අපිත්,අහගෙන,ඉම්මු,ඔයකියනවිදහට,බාරාණසීයං,කියන්න,බාර,කියන,කොල්ල,මැරියන්,කියන,එකයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දහම හෝ නිවන සොයන්න යනවා නෙමෙයි .
සසර ට හේතු සෙවීමයි කලයුත්තෙ .
ආදරනීය ව වටහාගන්නට වෙත්වා .
මේ සම්මා සම්බුදුවරයන්වහන්සේ ලා බිහිවීමට බෝධිසත්ත්ව යන් උපදින්නට සුදුසු ම
දේසය මේ සිරිදේසයමයයි .🔑
අමාශාන්ති .
🙏🙏🙏
Sadu Sadu Sadu
@@pushparajpremawardhane3890 සුවපත්වෙත්වා
Great that people are coming to openly discuss this matter...
🙏🙏🙏
Thank you for coming forward to discuss openly
Great Dhamma discussion. Please Google 'Dhamma Wheel Theravada discussion" and join our forum.
මොන දේ කරමින් එකිනෙකා මේ සත්‍ය වසන් කරන්න හැදුවත් එහි ගිය අයෙකුට ඔය සත්‍ය තේරේවි (මාද එහි ගියෙමි.)ඒ නිසා කවුරු කෙසේ කීවද මේ බුදුන් උපන් දේශයමයි. පන්සලක් වත් අදටවත් දක්නට නැති ඉන්දියාව නොවෙයි.මා 2013 දඹදිව චාරිකාවකට ගිහින් එහි නැරඹීම ඇරඹූ අවස්ථා වේදීම මට හැගුනා කිසිසේත්ම ඒ බුදුන් උපන් දේශය නොවන බව.
Bude saranai
oba tumanla kiyana tika ati mata a wishwasaya atikaraganna....kiwwa wage loku awegayak atiwuna.heenekinwat nositu deyak meka.loku satutak matanam.budun upan deshaye ipadimat...wachana na mata e satuta kiyanna
Dahama pibidenwa
සත්‍ය ඉතිහාසය මෙයයි
Singhabahu singha seevalee kathandaraya wage kathandara Loke thawa thienawa Eva purana prabandha katha samahara vita sinha kiyala manshya kandayamak viya heki adatath naga gothrikayan innawa e aya nayekugen pewathenne ne ne
Oyala me mythya brabanda buddha ithihasaya vikurthi karanna pavichchi karana nari relak nari hoo kiyana sadde thamai oyalagen pitawenne Ariyamaggala Meewana palane la Salli bedanawa oyala e gollange plan eka kriyawata naganawa.Hebei oyalata maranin mathu sugathiyak ne me aathmayeth oya pau pala denna puluwan oyala dena dena karana me pau walata
ඉන්දීය හොරවැඩ කවදත් මුස්ලිම් දෙමළ අපේරටේ ගන්න පුලුවන් සියලූමදේ හොරකන්කරල ඉන්දීයාව පටන්ගත්තේ සල්ලී හොයන්න මාර්ගයට ඉහලින් ඉදීකිරීමි කලා අපිට ආඩම්බරයි හරීදේ සොයාගැනීම මේව පන්සල් පාසල් සහ ගෙවල්වලට නැවත ඒවා පොත්පත් වලීන් දියයෝතූයී
ඉතුරු වෙලා තියෙන පැරණි සල්ගස ආරක්ෂා කරන්න වෙයි කොයි මොහොතේ අතුරැදන් වෙයිද කියන්න බැහැ . බුදු සරණයි
ඒ පිංතූර අනිත් අයටත් බලාගන්න share කරන්න මහතවරුනී! අපේ ඉතිහසය වැළලෙන්න දෙන්න එපා! ඔබ තුමන්ලා හැමොටම පින් සිද්ද වෙනවා මෙ කරන මෙහෙවරට!! 🙏🙏🙏
Bhudun upan rata lankawa kiyaa karana mithyaawaa ....Boruwata Mola hodanna hadanawa ...,Wikurthi karaunau shapata karanawa .barapathala akusal ..,,Kalpantha duk wiindinawaa .Maithreee sithin kiyanneh ,,Nirukthi deshanna thamanta ona widiyata ....suthra /winyaa/abhidharma wenaseem - Naa uyaneneh ariya dhamma himi Bodhi sathwa gunopitha himi shree sadharma deshanawan wath aduma gananeh ahanna ........ananatha akusasal kara sidu karaganneh ..., boru mawaa pahaam pamana e .Mithyaa weh Asswadayata honda e .
mirigama golayanta angoda wenama wattuwak hadanawa.......aadaara karamu
දඹදෙණි කථිකාවතේ පරිච්ඡේද ගණන කීයද ?
අපිටත් කියවන්න විදියක් නැද්ද?
මේ විදියට සුද්ධොදන රජු,මහාමායා බිසව කොහෙද ඉපදුනේ.ශ්‍යාක්ඛ වංශිකයොත් ලංකාවෙ අයද.දේවදත්ත ගල් පෙරලුව කියන්නෙ කොහෙද.අනේ මන්ද අපි අසරණ වෙනව.
මා කියන දේ පිලිගන්න යැයි කියන්නෙ නැහැ. ඉංදියාවෙ තැන් වලටත්, ලංකාවෙ රජගල තැන්න, රිටිගල ආදි සියලුම තැන් වලට මං ගොස් තියෙනව. මගේ අදහස ලංකාවෙයි නිවැරදි තැන.
කෙසේ වෙතත් බුදුන් ඉපදුන දම් දෙසූ තැන් සොයනවට වඩා උන්වහන්සේ දෙසූ නිවනටමග අවබෝද කරගන්න උත්සහගන්න. මේ භවයෙදි යම් හෙයකින් නිවන පූරනය කල නොහැකි වුවොත් ආසන්නභවයකදි පූරණය කල හැකි වනු ඇතැයි මාගේ පූර්න විශ්වාසය
@@swarnaranawake5439 දේවදත්ත ගල් පෙරලුවෙ කොහෙද.ගංගානම් නදිය කොහෙද.අනේපිඬුසිටානෝත් ලංකාවෙද.ලෝක පුජිත විද්වතුන්ගේ සොයාගැනීම් ගැන හාතන්න.බුද්ධ දර්ශනය සර්පයෙක් වගේ කියල බුදුහිමි දෙසුව.සර්පයගෙ වලිගෙන් අල්ලගන්ඩ එපාකියලත් උන්වහන්සේ වදාළා .හරිමාර්ගයේ ගිහින් නිවන අවබෝධ කරගන්න.
@@wickramaranaweera3754 නිවන අවභෝදයට බුදුන්වහන්සේ ගෙ ඉතිහාසය අවශ්‍ය නැහැ රාගක්ඛයෝ නිබ්බානං
ද්වේශක්ඛයෝ නිබ්බානං
මෝහක්ඛයෝ නිබ්බානං
@@swarnaranawake5439 අපිත් කියන්නෙ ඒකමයි.මේ බුදු පිරිස අතර අනවශ්‍ය විරසක අැතිකරන්න බුදු උපත ඇයි ඇදල ගත්තෙ.බුදුවදන නේද අවශ්‍ය.සතර සතිපට්ඨානය තුලින් බොහොම සරලව නිවන් දකින විදිය දේශනා කරල තියෙද්දි මේ වාද බේද මොකටද.හරිමාර්ගය බුද්ධිමත්ව තෝරාගෙන නිවන කරා යන්න.
Namuth Dewadaththath dawasaka Pase Budu Rajanan Wahanse namak wenawa
මේ කියන බන කොහෙද සඳහන් වෙන්නෙ...අපිට ඕව තයෙන තැන් පොඩ්ඩක් පොත්වල නම් එක්කම කියනවද...