ඉන්දියන් ස්වාමීන් වහන්සේ මරණය ගැන සිදු කළ දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 2.5K

  • @KuzumekaDondarre
    @KuzumekaDondarre 3 ปีที่แล้ว +276

    කුසල ජිත්ත හිමියනි....ඔබ වහන්සේට ඉක්මන් භවයකම නිවන් සුව අත් වේවා....🙏🙏🙏

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 3 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏

    • @komarifahad9883
      @komarifahad9883 3 ปีที่แล้ว +9

      කුසල ජිත්ත හිමියනි ඔබවහන්සේට ඉක්මන් භවයකම නිවන් සුව අත් වේවා

    • @jdmalani7465
      @jdmalani7465 3 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏

    • @lifehacks4528
      @lifehacks4528 3 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwankumara2421
    @nuwankumara2421 3 ปีที่แล้ว +528

    අප සියලුම දෙනා රැස් කල පින් මහිමෙන් හොරොව්පතාන කුශලජිත්ත ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සමිපත්තිය ලැබෙිවා
    සාදු සාදු සාදු

  • @awanthi4536
    @awanthi4536 3 ปีที่แล้ว +166

    මාගෙ මාතෘ භූමියේ මෙන්ම ඉන්දියාවේ ද මුළු ලොවෙහි ද බුදු දහම තව තවත් ප්‍රචලිත වේවා..🙏 🙏
    සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා..🙏
    සාධු.. සාධු.. සාධු...

    • @nilminipriyadarshani3969
      @nilminipriyadarshani3969 ปีที่แล้ว

      Ph

    • @shreyashshambharkar7684
      @shreyashshambharkar7684 ปีที่แล้ว

      Sadhu ☸️🤍🇮🇳🙏🏻

    • @signalsignal6449
      @signalsignal6449 9 หลายเดือนก่อน

      🪷🙏🙏🙏🙏🙏💐🌼💮🙏🙏🌸🙏🌼🙏🪷🙏🌼💐🙏🙏💮💐🙏🌼🌼🙏🙏💐🙏🌼🙏🌼🙏🙏🙏💐🌼🙏💮🌻🙏🙏🌻💮🙏💐🙏🙏🌼🙏💐🌸💐🌸🙏🙏💐🌼🙏🌼🙏🌼💮💮🙏🌻🙏🙏💐💮🙏🙏💮🌸🙏🙏 35:59

    • @signalsignal6449
      @signalsignal6449 9 หลายเดือนก่อน

      ❤❤

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 9 หลายเดือนก่อน +37

    අපිට අනුකම්පාවෙන් මේ දර්ම දේශනාව දේශනා කල අපේ පින්වත් ස්වාම්න්වහන්සේට බෝහෝම පින්,ඒ පින් බලෙන් ඔබ වහන්සේට ඉක්මන් බවයක නිවන් අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏

    • @SumanaPremadasa
      @SumanaPremadasa 4 หลายเดือนก่อน

      Oba wahanseta wa waha niwana awaboda wewa

  • @wikramasingha2245
    @wikramasingha2245 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු 🌷🙏🌷 ඇස්දෙකෙන් කදුලුත් ආව .මේ ස්වාමීන් වහන්ස ගැන සිත පැහැදුනා 🌷🙏🌷

  • @priyashanthapriya168
    @priyashanthapriya168 3 ปีที่แล้ว +56

    සාදු සාදු සාදු ඇස් දෙකට කදූලු එනවා පිංවත් ස්වාමීන් වහන්සේ
    ඉන්දියාවේ වෙලත් ලස්සණට බන සිංහලෙන්ම දෙශනාකරලා අර්ථය පැහැදිලි දෙනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @Ami-sl
    @Ami-sl 3 ปีที่แล้ว +182

    ඉතාම සුමධුර දහම් දෙසුමක් 🙏තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +419

    හොදට සිංහල වචනයෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ ඔබවහන්සේ මුළු ඉන්දියාවටම ගෞරවයක්, වේ ආකාරයට පරිවර්ථනයක් කළ කුසල චිත්ත පින්වත් ස්වාමින් වහන්සේට වහවහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු.

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 3 ปีที่แล้ว +210

    ඉන්දියානු ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සෛලිය ඉතාමත් අනර්ගයි. උන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා !!!

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 10 หลายเดือนก่อน +19

    🙏🙏🙏 පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @n.k.naturegirly....2264
    @n.k.naturegirly....2264 3 ปีที่แล้ว +136

    මම නිරුත්තර වෙමි.දෝත් ඔසවා වන්දනාකරමි ඔබ වහන්සේටත් ,ඔබ වහන්සේ ධර්ම මාර්ගයට ගත් කුසලචිත්ත ස්වාමීන්වහන්සේටත් 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා බලන්න මට ඉඩක් ලැබේවා🙏🙏🙏🙏🙏

    • @chamindapradeep9528
      @chamindapradeep9528 ปีที่แล้ว

      Budusaranai..

    • @mallikaweerakkody5876
      @mallikaweerakkody5876 ปีที่แล้ว

      Sathya voo sri saddarmayasiya manushshyayanta avaboda veva.oba vahanse menma kusalaviththa hamudruvanta me bavayedima nivan avaboda veva.!

    • @KMSCHANDRATHILAKA
      @KMSCHANDRATHILAKA 2 หลายเดือนก่อน

      L) let ql😊
      10 CL vying
      ​@@chamindapradeep9528

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 3 ปีที่แล้ว +745

    පිංවත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා !

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +37

    අපවත් වී වදාළ කුසලදම්ම ස්වාමින් වහන්සේ ට මේ සියලු පින් කුසල් අනුමෝදන් කරමි ඔබ වහන්සේ ට ත් නිදුක් නිරෝගි සුවපත් බව ලබත්වා තව තවත් බන දහම් කියා දීමට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 3 ปีที่แล้ว +27

    දුර්ලබ වූ මේ මනුස්ස ජීවිතේ ...
    ඉක්මනින්ම මාගේ උතුම් පැවදි වීමේ අපේක්ෂාව ඉටු වේවා..
    උතුම් සත්පුරුෂයානන් වහන්සෙ වන පිංවත් ලොකු ස්වාමීන් වහන්ස්සෙගේ ගුරු ඇසුරට යන්න ලැබේවා සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏

    • @ChefAiby
      @ChefAiby 4 หลายเดือนก่อน

      Budu saranai matath ikmanin Budu sarana yanna wasanawa lebewa.

  • @vijithavijitha5708
    @vijithavijitha5708 2 ปีที่แล้ว +12

    මෙහෙම ත් ධර්මය දේශනා කරන කොට අහන්න අහන්න ආසයී..හොදටම පැහැදිලියි...තෙරුවන් සරණයි❤️ අපේ ස්වාමීන් වහන්සේලාට..

  • @thusithakadigawa377
    @thusithakadigawa377 3 ปีที่แล้ว +108

    අපගේ ඉන්දියන් පොඩි සුවාමින් වහන්සේ ට. හැකි ඉක්මනින් චාතුරර්ර්ය සත්තියමඅවබෝද වේවා.
    නමෝ බුද්ධාය.

    • @Rani-it1kg
      @Rani-it1kg 6 หลายเดือนก่อน

      🙏🌷🙏

    • @anushakanthi608
      @anushakanthi608 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +22

    පිංවත් සුවාමින්වහන්සේට බුදුගුන තවත් වැඩිදියුණුවි නිවන්දකින්න ඒ පිං අත්පත්වෙවා සාදු සාදු සාදු

  • @janithnawarathna5790
    @janithnawarathna5790 3 ปีที่แล้ว +35

    ඔබවහන්සේගේ දර්මය තවදුරටත් ඇසීමට ලැබෙවා! තෙරුවන් සරනයි !

  • @rosiherath2718
    @rosiherath2718 3 ปีที่แล้ว +18

    උතුම් නිර්වානයම අවබෝධ වේවා අපේ ස්වාමීන් වහන්සේට.බුදුසරණයි ..🙏🙏🙏🙏🙏

    • @gamingpodiman3389
      @gamingpodiman3389 8 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේ ට දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා තවතවත් ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 ปีที่แล้ว +315

    හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!!!!! සාදු සාදු සාදු

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @rasangikahansamali
      @rasangikahansamali 2 ปีที่แล้ว +1

      මේ ස්වාමීන් වහන්සේ හොරොව්පතානෙද?
      නමෝ බුද්ධාය🙏🙏🙏
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 ปีที่แล้ว +32

    අප වෙනුවෙන් ස්වාමින් වහන්ස ලංකාවට.වැඩමකරාට බූදූන් දැක නිවන්දකිත්වාසාදු සාදු.සාදූ සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 3 ปีที่แล้ว +164

    අපේ ලංකාවේ ස්වාමින් වහන්සේ වගේ ලස්සනට ධර්මය දේශනා කරනවා ලොකු ස්වාමින් වහන්සේට මෙි පින ලැබෙිවා ඔබ වහන්සේටද තෙරැවන් සරනයි සාදුසාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @methasapuwa3094
    @methasapuwa3094 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මේ උතුම් කුසලය හේතු වේවා 🙏🙏🙏

  • @Senadheerage
    @Senadheerage 2 ปีที่แล้ว +16

    ඉතාම හරවත් දම් දෙසුමක් .....ඔබ වහන්සේට ධර්මාවබොධය ලැබී නිර්වානයට මඟ පෑදේවා

  • @chamaraliyanage726
    @chamaraliyanage726 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදූ !!! ලොව්තුරා බුදු රජානන් වහනන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් ස්වාමින් වහනන්සේටද කුසල ච්ත්ත ස්වාමින් වහනන්සේට ද මාගේ නමස්කාරය වේවා !!!
    💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼

  • @villagesecret2556
    @villagesecret2556 3 ปีที่แล้ว +85

    ඉන්දියාවේ නැවත ධර්මය ප්‍රරචාරය කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @lalithakumari1420
      @lalithakumari1420 3 ปีที่แล้ว

      Sadu..sadu...sadu
      Pinwath suwamin wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏anantha sathwayan sasara duken ethera karanna sakthiya labewa .
      Namo buddaya .🙏🙏🙏

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +194

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි අපේ අසල්වැසි ඉන්දියාව හා මේ මුලු ලෝකයට ධර්මය ප්‍රචාරය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🥺☸🌷🙏🏼❤

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 3 ปีที่แล้ว +26

    බුදු හිමි වැඩසිටි රටේ උපන් ඔබ වහන්සේ ඇත්තටම පින්වන්තයි... සාදු සාදු සාදු🙏🙏🙏

  • @wasanthiranathunga5843
    @wasanthiranathunga5843 2 ปีที่แล้ว +6

    නුදුරු ,පසුගිය උතුම් පොහොය,දින
    තබකන්ද භාවනා අසපුවේ,දී,අසන්නට ලැබුනා...මා ඉතාමත් ස්ංවේදී උනා..තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේ ට...

  • @anuanu1691
    @anuanu1691 3 ปีที่แล้ว +75

    සත්‍ය බුදු ගුනමාදඑක සිතින් අනුමෝදන් කරත්වා සාදු සාදු සාදුඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 ปีที่แล้ว +99

    මෙි උතුම් දේශනාවෙ ි පිනෙන් කුසල චිත්ත ස්වාමින් වහන්සේට උතමි නිවන සාක් සාත් වෙිවා.

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว +90

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේව පරමාදර්ශයට ගත් උතුම් ශිෂ්‍ය රත්නයක් පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේ.උන්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා.

  • @suniljayaweera2707
    @suniljayaweera2707 3 ปีที่แล้ว +15

    ඔබ වාහන්සෙට තෙරුවන් සරනයි තවත් මේවගේ ධර්ම දේශනා පවත්තන්න නිදුක් නිරෝගීව දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු

  • @shakimadushani7600
    @shakimadushani7600 3 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🌹අකුරක් නෑරම අහගෙන ඉන්න ආසාවෙන් කාලෙකින් අහපු ලස්සන බනක් තෙරුවන්සරයි ඔබ වහන්සේට

  • @udeshmaduwantha4987
    @udeshmaduwantha4987 3 ปีที่แล้ว +200

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා. තෙරුවන් සරණයි අපේ ගරු ස්වාමින් වහන්ස. 🙏🙏🙏

    • @suneethanaullage2685
      @suneethanaullage2685 3 ปีที่แล้ว +11

      ඔබවහන්සෙ නැවත බුදුදහම දඹදිව ස්තාපිත කරන්න , තෙරැවන්සරනයි දිගාසිරි ලැබේවා

    • @chandrikajayakody4804
      @chandrikajayakody4804 3 ปีที่แล้ว +2

      @@suneethanaullage2685 Oba vahanseta utum nirvanayama avabodhaveva

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +67

    පිංවත් කුසලචිත්ත ස්වාමින් වහන්සේ මාර්ගඵල ලබා දෙව් ලොව වැඩ සිටින බවයි මගේ සිතිවිල්ල 🙏 ලඟම භවයේ නිවන් ලබත්වා!!!

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 3 ปีที่แล้ว +71

    කුසල චිත්ත ස්වාමින්වහන්සේට මෙි පින්අනුමෝදන් වෙිවා

  • @AnjanaVithakshini
    @AnjanaVithakshini 5 หลายเดือนก่อน +1

    පිංවත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා !🙏🙏🙏

  • @inokajayasuriya3611
    @inokajayasuriya3611 3 ปีที่แล้ว +8

    පින්වත් කුසලතිස්ස ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා !🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +71

    මුළු ලොව පුරා බුදු රැස් විහිදේවා සියලු දුක් දුරුවේවා එකම දහමක් වේවා කරුණාව දයාව ගරුකිරීම ඇති බුදු දහම සැම වැලද ගනිත්වා ❤🙏

  • @dammikajayawaradana2032
    @dammikajayawaradana2032 3 ปีที่แล้ว +67

    අපවත් වූ පින්වත් කුසලචිත්ත ස්වාමින්වහන්සේ හුනුමුල්ල මහමෙව්නා අසපුවේ වැඩ සිටින කල ධර්මය ඇසුවා.ඉන්දියාවේ දී බුද්ධගයාවේ දී මුන ගැහිලා දවසක්ම උතුම් බුද්ධ භූමියේ දි උන්වහන්සේ ගේ සිල් වැඩසටහන කට සහභාගී උනා.ප්‍රිය යන්ගෙන් වෙන්වීම දුකක්මයි..උන්වහන්සේ ට උතුම් චතුරර්‍ය සත්‍ය වහ වහා අවබෝධ වේවා ...

  • @anjanadilshan9167
    @anjanadilshan9167 3 ปีที่แล้ว +22

    සාදූ !සාදූ !සාදූ මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනය මාද ශ්‍රවනය කලා රැස් කල සියලු පින් අපවත් වී වදාළ පිංවත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේ⁣ට අනුමෝදාන් වේවා ඉක්මන් බවයකම උතුම් නිර්වානවබෝධයම ලබත්වා!
    ⁣ධර්ම දේශක පිංවත් ස්වාමීන් වහන්සේද උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි !

  • @pamudikodikara3040
    @pamudikodikara3040 3 ปีที่แล้ว +9

    ගරු කුසල චිත්ත ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🌸 සාධු....සාධු....සාධු....

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයී පින්වත් ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේටත් ,පින්වත් කුසල ජිත්ත ස්වාමීන් වහන්සේටත්, ලොකු ස්වාමීන් වහන්සේටත් සුඛ සහගත ප්‍රතිපදාවකින්ම ඉක්මනින් ම උතුම් නිවනම සාක්ශාත් වේවා!🙏🙏🙏

  • @siriwardhanahk
    @siriwardhanahk 3 ปีที่แล้ว +144

    ඇත්තටම ඔබවහන්සේලා කොයිතරම් වාසනාවන්ත ද ? ඒ වගේම කොයිතරම් ප්‍රඟඳාවන්හ ද අපේ භාෂාව ඉගෙන ගෙන , ලොකුසවාමීන්වහන්සේ ගේ ශිෂ්‍ය රත්නයන් වෙන්න අදහස් කල එකම
    ඔබවහන්සේලා සියලුදෙනාට උතුම් චතුර්රාය්‍ය සත්‍ය අවබෝධ වෙිවා !!!

  • @imaliabewardana7757
    @imaliabewardana7757 3 ปีที่แล้ว +29

    බලන්න කොච්චර ලස්සනද කියලා බුදු හාමුදුරුවෝ න්ගේ නියම ස්වාමීන් වහන්සේලට ලංකාවට විතරක් නෙමෙයි මුලු ලොකේටම නෙමෙයි මේ මුලු විෂ්වයටම ශාන්ති යක්.. සාදු සාදු සාදු 🙏🙏🙏. මේ මහා සද්ධරමය මුලු ලෝකයේ ටම පැතිරේවා... මුලු විශ්වයම සුවපත් වේවා...!!

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 ปีที่แล้ว +60

    පින්වත් අපේ හාමුදුරුවනේ හරිම ල්ස්සනයි ද්‍ර්ර්මය දෙසනා කරන ව්දිය අහන්න අහන්න ආසයි ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @EANishanthi
    @EANishanthi 8 หลายเดือนก่อน +1

    පින්වත් අපේ හමුදුරුවනේ ඔබවන්සෙට ගොඩාක් පින් ..🙏🙏🙏

  • @imashanirmani4801
    @imashanirmani4801 3 ปีที่แล้ว +11

    ඔබවහන්සේ මට මගේ අනාගත පැවිදි දිවියට මහගු ආදර්ශයක්.ඔබවහන්සේ අමාමෑනී බුදු පියානන් වහන්සේගේ දර්මය. අවබෝධ කරගනිත්වා.මම ඉමාෂා නම් නවය ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවියකි .මම පැවිදි වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.නිවනේම සැනසෙත්වා හිමියනි. බුදු සරනයි.මට විටෙක ඔබවහන්සේ දෙවියෙකුයැයි හැගේ......

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 ปีที่แล้ว +99

    උපදින හැම භවයකම බෞද්ධයෙක්ම වේවා,,,මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව තුලින් පුදුමාකාර සැනසීමක් ,,,දැනුණා, ශ්‍රී සද්ධර්මයේ වට්නා කම දැනෙන්නෙත් මහමෙරක් තරම් පින් ඇත්තන්ටයි,,පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් තෙරුවන් සරණයි

  • @skwi5919
    @skwi5919 3 ปีที่แล้ว +296

    ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි..සිංහල භාෂාව හොදින් හසුරුවමින් අර්ථ වත් බණක් කළේ 🙏🙏

    • @chandraabeysinghe6174
      @chandraabeysinghe6174 3 ปีที่แล้ว

      ක්

    • @sepaliheli9361
      @sepaliheli9361 3 ปีที่แล้ว +2

      Harima arthawath banak desanakala indiya we obawahanseta the nirogisuwaya dirgausha labewa! Chathurarya sathya darmaya awaboda wewa!

    • @anomaathukorala9195
      @anomaathukorala9195 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @anurakumari1453
      @anurakumari1453 3 ปีที่แล้ว +3

      ජරා මරණයෙන් බේරීමක් නැත. ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු

    • @dcyeriw3370
      @dcyeriw3370 3 ปีที่แล้ว +1

      oba vahansege desanava ithamath watinawa, deergayusha lebewa.

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 ปีที่แล้ว +30

    කොච්චර ලස්සන බණක් ද? දෙසූ ඔබ වහන්සේට ද ඇසූ අපට ද ඝෝර සංසාර සාගරයෙන් එතෙර වීමට මේ පින් හේතු වාසනා වේවා

  • @anilsusanthawijerathne518
    @anilsusanthawijerathne518 3 ปีที่แล้ว +29

    කුසලචිත්ත හිමියනි..ඒ අමා මහා නිවන සාක්ෂාත් කර ගැනීමට මා මේ සසර පුරාවට කරන ලද්දාවූ පිං ඔබ වහන්සේ ට අනුමෝදන් කරමි.
    නමෝ බුද්ධාය... 🙏🙏🙏

  • @throuthofnature
    @throuthofnature 3 ปีที่แล้ว +64

    ඔබවහන්සේ ගෞතම සම්බුදු සසුනේම නිවන් දකීවා.... සාදු සාදු සාදු..
    මේ ශී සද්ධර්මයටත් unlike කරන මිනිස්සු ඉන්නවනෙ.

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +34

    සාදූ සාදූ සාදූ .......ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @amitha1969
    @amitha1969 3 ปีที่แล้ว +51

    ඔබවහන්සේ දේශනා කරනා ආකාරයට කුසලචිත්ත ස්වාමින්වහන්සේ පිළිබඳ සිතුවම් මැවී පෙනේ....උන්වහන්සේට ඒ උතුම් අමා නිවන බොහෝ දුර නොවේ !
    ඔබවහන්සේ ද ඒ උතුම් අමා නිවනින් සැනසීම ලබත්වා !

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว +44

    එය මහත් ආශ්චර්යයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරනයි❤🙏😊🌸

  • @animals257
    @animals257 ปีที่แล้ว +24

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +40

    පින්වත් කුසල චිත්ත ස්වාමීන් වහන්සේට උතුම් වු නිර්වානයම ලැබේවා තෙරුවන් සරණයි අපේ ඉන්දියන් ස්වාමීන් වහන්සේට සියලු සත්වයෝම සසර දුකින් මිදේවා සුගතිගාම් වෙවා

    • @PathmaHendawitharana
      @PathmaHendawitharana 8 หลายเดือนก่อน

      Pinwath kusala chiththa swamin wahanseta niwansuwa labewa

    • @IndraMalkanthi-d4i
      @IndraMalkanthi-d4i 7 หลายเดือนก่อน

      පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේට වුතුම් වූ නිර්වාණයම ලැබේවා.තෙරැවන්සරනයි.අපෙ ඉන්දියාවේ ස්වාමින් වහන්සේටත් නිර්වාණය ම අවබෝධ වෙවා තෙරුවන් සරණයි

    • @InduPiyasile
      @InduPiyasile 7 หลายเดือนก่อน

      ඔබවහන්සේ නිසා බ්‍රද්ධ ශසනයබබළත්ව 12:25 12:26

  • @sulochanasanjeewani4964
    @sulochanasanjeewani4964 3 ปีที่แล้ว +49

    මෙවන් ධර්ම දේශනා තව තවත් සිදු කිරිමට ශක්තිය ලැබෙිවා ...!! ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබෙිවා ...!!සියලු සත්වයන් හට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා..!!

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว +302

    ඉන්දියාවේ දී අපි දහම් පාසැල් දරුවො දැක්කා, හරී අනුකම්පාවක් ආවා, හරි හොඳ විනයක් ඇති දරුවො ,,මේක හරි ආශ්චර්‍ය්ක්මයි,,,සාදු සාදු සාදු

    • @chandranisubasingha9907
      @chandranisubasingha9907 3 ปีที่แล้ว +1

      Obs

    • @chandranisubasingha9907
      @chandranisubasingha9907 3 ปีที่แล้ว +5

      Obawansetanirwanayaawabodawewa

    • @hffigghxgkfd8543
      @hffigghxgkfd8543 3 ปีที่แล้ว +7

      සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නාමස්කාරය වෙවා දීර්ඝායුෂ labawa

    • @fufyggcjdhjj5997
      @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +4

      අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට .දළදා හාමුදුරුවන්ගේ හාමුදුරුවන්ගෙ පිහිට ආරක්සාවයි කඩක් ලස්සන බණ කතාවක් මම හරි කැමැත්තෙන් බැලුවා 🙏🙏🙏

    • @kusumamudalige2810
      @kusumamudalige2810 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @virajsilva7208
    @virajsilva7208 3 ปีที่แล้ว +43

    සංසාරයේ ඔබ වහන්සේ ඇතුළු අපද රැස් කර ගත්තා වූ ගන්නා වූ සියලු පිං කුසල්ද ඔබ වහන්සේට ඒකාන්තයෙන්ම ඒකසේම හේතු වාසනාම වේවා !!! 🙏 🙏 🙏 සාදු... සාදු... සාදු !!!

  • @KrishaniImalsha
    @KrishaniImalsha 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් ධර්ම දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවය චිරජිවනය ලැබේවා!!!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +5

    හදවතට අමතක නොවන ලෙස ධාරනයවු ඒවටිනා ධර්ම දේශනාව කල ඔබ වහන්සේ නිවනින්ම නිවේවා.ධර්මය ශුවනයට මග පෑදු හරීන්දු ජයලාල් මහතාටත් මෙිඋතුම් ධර්මය අවබෝධ කොට නිවන් මගටම පිවිසීමට භාග්‍ය ලැබේවා

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය ..සාදු සාදු සාදු ...අපේ පොඩි හාමුදුරුවෝ ඉන්දියාවේ සිට ආපු..හරිම ලස්සනයි සිංහල කතා කරන..❤️❤️❤️💛💛💛🙏🙏🙏

  • @saralarangani7807
    @saralarangani7807 3 ปีที่แล้ว +36

    පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว +21

    අප රැස්කළ සියලු පිං අපවත් වී වදාල කුසලcithta ස්වාම්න් වහන්සේට අනුමෝදන් වෙත්වා .ධර්ම දේසනා කළ පිංවත් ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා .

    • @WimalPremaratne
      @WimalPremaratne 7 หลายเดือนก่อน

      😊😊😊😊😊

  • @naandaperera8128
    @naandaperera8128 3 ปีที่แล้ว +9

    මට ඇත්තටම හරිම ස්ස්තුටුයි පුන්චි රාහුල හිමියන් වැඩමකර දේසනයක් කරනවා මෙන් මට දැනුනා පෙර පින් ඇතොත් දහමේ ආලෝකය ලැබීමේ අසිරිය හරිම ආස්චර්යයි සාදු සාදු සාදු

  • @shashikanisansala9898
    @shashikanisansala9898 3 ปีที่แล้ว +7

    නිර්මල බුදුදහම ආරක්ෂා කිරීමට ඇප කැප වන අපගේ ස්වමීන් වහන්සේලාට සක්දේවිදුගේ ඇල්ම බැල්ම ආරක්ෂාව ම ලැබේවා

  • @ashenpriyanjana5677
    @ashenpriyanjana5677 3 ปีที่แล้ว +8

    හරිම සතුටුයි පින්වත් ස්වාමීන් වහන්ස.. සිංහල හරියට දැනගෙනත් හරියට ධර්මදේශනාවක් කරන්න දැනුමක් නැති අපේ සමහර ස්වාමීන් වහන්සේලා අතර ඔබ වහන්සේ ගැන කොච්චර ආඩම්බරද ? ඔබ වහන්සේ දේශනා කළ මේ ධර්මදේශනාවේ අනුහසින් පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සුවයම ලබන්නට වීර්යය ලැබේවා. සාධු සාධු සාධු අනුමෝදාම...

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +29

    පින්වත් කුසලචිත්‍ත ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වී වහ වහා අමාමහනිවනින් සැනසෙන්නට මේ කරනලද කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි !

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +18

    සාසනයට විශාල සේවයක් කරන ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ
    ත් 🙏🙏🙏
    අපවත්වු කුසලචිත්ත ස්වාමින්වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @pushpa7300
    @pushpa7300 8 หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර මහත්මයට ගොඩක් පින් සැගවිලා ඉන්න අය අදුන්වල දෙනව මෙම හාමුදුරුවන්ගෙන් බන අහන්න ආසයි

  • @kamalavitharana7259
    @kamalavitharana7259 6 หลายเดือนก่อน +1

    පින්වත් කුසල ච්ත්ත සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේ වා !ඔබ වහන්සේ ඉතා හොඳින් සින්හලෙන් බණ දේසනා කලා .නිවන් සුව අත්වේවා !

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +58

    පින්වත් කුසල ච්ත්ත ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! ඔබ වහන්සේගේ පින මතුවූ හැටි ආශ්චර්යයක්! තෙරුවන් සරණයි හාමුදුරුවනේ!

    • @hemanthapriyankara6573
      @hemanthapriyankara6573 3 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු...

    • @krithirathna9725
      @krithirathna9725 3 ปีที่แล้ว

      දිනෙන් දින ඔබ වහන්සේ ගේ දර්මදේසනා ව්‍යාප්ත වේවා බුදුසරණයි.....

  • @siriwardhanahk
    @siriwardhanahk 3 ปีที่แล้ว +124

    පින්වත් කුසලචිත්ත සවාමින්වහන්සේ ට උතුම් චතුර්රාය්‍ය සත්‍ය අවබෝධ වෙිවා !!

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @padamakumara319
      @padamakumara319 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු ස්වාමින්වහන්ස...!!! තව තවත් සුමදුර ධර්ම දේශන කිරීමට දහම් දැනුම වැඩි දියුණු වේවා ...!!! උතුම් ධර්මාවබෝදය ලැබීමේ වාසනාව ලැබේවා...!!!

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว +40

    පින්වත් වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @bavidu
      @bavidu 3 ปีที่แล้ว

      Theruwn Saranai ape Hamudurune, oba thuma ge pahadili kireema itham
      Pahadili.

  • @naandaperera8128
    @naandaperera8128 2 ปีที่แล้ว +2

    ඉතාමත් සතුටුයි ස්වාමීන් වහන්ස .බුදුන් උපන් දේශයේ සිට මෙහි වැඩ සින්හලෙන් දෙසූ දහම් පනිවුඩය හුඟක් ම වටිනවා .ඔබවහන්සේට ඉතාම ඉක්මනින් නිවන් මග අවබෝධය වේවා .සාදු සාදු සාදු .

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 3 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවට ගොඩක් පිං නමෝබුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 ปีที่แล้ว +137

    ඔබ වහන්සේටද උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා.....🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏

    • @doddias4156
      @doddias4156 3 ปีที่แล้ว +2

      Kusala tissa suwamin wahanseta godak pin

    • @doddias4156
      @doddias4156 3 ปีที่แล้ว +3

      India suwamin wahansa apata sinhala basawen kiya dena bana hodada therum giya.sadu....sadu. ....sadu. ....

    • @thusharaabeyweera2526
      @thusharaabeyweera2526 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 3 ปีที่แล้ว +15

    සාදු ,සාදු ,සාදු .ගරු. ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට මේ භවයේදිම නිවන සාක්ෂාත් වේවා .මා දකින්නේ ඔබ වහන්සේ බුද්ධ කාලීන බුද්ධ පුත්‍රයකු ලෙසටයි.සාදු ,සාදු ,සාදු .

  • @MP_0507
    @MP_0507 3 ปีที่แล้ว +32

    සාදු සාදු සාදු
    මේ සියලු පින් කුසලචිත්ත ස්වාමින්වහන්සේට අනුමොදම් වේවා!!
    නමෝ බුද්ධාය !!
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ..

    • @thilaniwijesuriya1272
      @thilaniwijesuriya1272 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේ ට නිවන් අවබෝධ වේවා

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +8

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුන් සරන යන්න ලැබේවා.

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 3 ปีที่แล้ว +11

    අප නොදත් වටින දහම් කරුනු කියා දුන්නාට ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤ උතුම් වූ නිර්වානය සාක්ශාත් කර ගැනීමටම හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +25

    පින්වත් ස්වාමීන් වහන්සේ ට.උතුම්.චතුර‌්‍යය.සත්‍යම.අවබෝධ.වෙත්වා.සාධු.සාධුසාධු.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ECT---IsuruChanaka
    @ECT---IsuruChanaka 3 ปีที่แล้ว +46

    ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා වේවා 🙏🙏🙏

  • @sriyanikumarasinghe1404
    @sriyanikumarasinghe1404 3 ปีที่แล้ว +35

    ,සාදු,,,, සාදු,,,, සාදු,,,,,, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,,

  • @Ishani_Peiris_18
    @Ishani_Peiris_18 3 ปีที่แล้ว +3

    අප විසින් රැස් කරගත් සියලු පිං මහා පිං කදක් වූ,අදුරට ආලෝකයක් වූ කුසල චිත්ත මහායතිවරයාණන් වහන්සේට අනුමෝදන් වේවා !!! අනුමෝදන් වී ඒ පිං බලෙන් අමා මහමහා නිර්වාණසුවයම අත්වේවා...!!
    සාදූ ...සාදූ ....සාදූ .....🙏🙏🙏💐💐
    තවත් මෙවන් බුදු පුතුන් මේ ලෝතලයේ පහළ වේවා ...මාගේ ඒකායන ප්‍රාර්තනය එයයි....🙏🙏💫
    ඕම් නමෝ බුද්ධාය..!!!🙏🙏🙏🙏

  • @ashanadithya1592
    @ashanadithya1592 2 ปีที่แล้ว +40

    "नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻इतनी अच्छी धम्मदेशना के लिए 🇮🇳भवतु सब्ब मंगलम।।🇱🇰"

  • @methsuwa7591
    @methsuwa7591 3 ปีที่แล้ว +21

    පින්වත් කුසල චිත්ත ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය වේවා...
    පින්වත් නිරෝධ ස්වාමින් වහන්සේටත් බුද්ධගයා අසපුවේ සියලු ස්වාමීන් වහන්සේලාටත් උතුම් ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏
    ඉතාම ලස්සනට ධර්ම දේශනාව කලා හරිම පැහැදිලියි.... ඔබ වහන්සේට ගොඩක් පින්...

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 ปีที่แล้ว +28

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිර්වාණය හෙතු වසනා වෙවා තෙරුවන් සරනයි

  • @sachi.087
    @sachi.087 3 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි ස්වාමිනි.🌻පිනවත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා🌻🙏 🌻කුසලචිත්ත ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ඔබ වැනි බුද්ධ පුත්‍රයන් මෙ සසුනට ලබා දුන්නාට 🙏🙏🙏

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව....දීර්ඝායුෂ අත්වේවා...

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว +30

    Sadu sadu sadu,,,ලොකු ස්වාමින්වහන්සෙ ට අප්‍ර්මාණ පින් සිදු වේවා,

  • @samadhinisansala4537
    @samadhinisansala4537 3 ปีที่แล้ว +157

    ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! වන්දනා කරමි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

    • @komarifahad9883
      @komarifahad9883 3 ปีที่แล้ว +4

      සාදුසාදුසාදු

    • @sriyalathawijesooriya8228
      @sriyalathawijesooriya8228 3 ปีที่แล้ว +2

      Obavahanseta nirvanaya awaboda veva sadu said.

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු සාදු ෂ🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @denukadevinda9303
      @denukadevinda9303 3 ปีที่แล้ว

      @@sumithrahearth සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 ปีที่แล้ว +45

    මෙපින් අපගෙ පින්වත් කුසල් තිස්ස ස්වම්න් වහන්සේට පින් අනුමොදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @siriyawathekg
      @siriyawathekg 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @jithmanramachandra2779
    @jithmanramachandra2779 3 ปีที่แล้ว +15

    අර්ථවත් උතුම් දේසනාවක්. ඔබ වහන්සේට නිර්වාණ සුව අත්වේවා. 🙏🙏🙏🙏

  • @dammikasilva2798
    @dammikasilva2798 3 ปีที่แล้ว +40

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් වූ අරහත් මඟ පලම ලැබේවා , නැවත නැවතත් අපට ඔබ වහන්සේගෙන් බුදුන් වහන්සේගේ උතුම් ධර්මය අසන්නට ලැබේවා 🙏🙏🙏🙏🇳🇮.

    • @anitawickramasinghe3055
      @anitawickramasinghe3055 2 ปีที่แล้ว

      මම මේ බන ටික දහපාරකට වඩා ඇහුව අහන්න අහන්න ආසයි ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා තෙරැවන් සරනයි

  • @anomasanjeewani5617
    @anomasanjeewani5617 3 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි......පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ........සාදු ......සාදු .....සාදු .....