ඉසිවරුන් බැස්ස ගල නොහොත් ඉසින්බැස්ස ගලේ අභිරහස සොයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Mystery Of Isinbassagala.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 583

  • @maruwalliyegedaraheenbanda8075
    @maruwalliyegedaraheenbanda8075 2 ปีที่แล้ว +90

    මම මේකට හිනාවෙවී හිටියේ, පස්සේ මොකක්දෝ හේතුවකට මම මේක පස්සේම ගියා. දැං මට සැක නැහැ. මේක කියන සිසිර මහත්‍තයා නෙමෙයි මහා බ්‍රහ්මයා කිව්වත් පස්සේ දවසක බුදු හාමුදුරුවෝ ලංකාවේ නෙමෙයි කියලා මම පිලිගන්නේ නෑ. තථාගතයන් වහන්සේ ලංකාවේමයි.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +2

      punnakku bonna epa

    • @rupasinghe765
      @rupasinghe765 8 หลายเดือนก่อน +1

      එහෙනම් ඉතිහාසය කියවපං හරියට.

    • @diyadahara0052
      @diyadahara0052 8 หลายเดือนก่อน +2

      හිමාලය කඳුවැටියක් විතරයි අඩු නේද?

    • @ChamindaJayaweera-qw7zp
      @ChamindaJayaweera-qw7zp 8 หลายเดือนก่อน

      පොන්නයො.

    • @WhespoTURn
      @WhespoTURn 7 หลายเดือนก่อน +4

      මට දිගින් දිගටම දැනුණ බුද්ධ ඉතිහාසය පිළිබඳ කුකුසක්. දන් නිවරදී වේගෙන එනවා වගේ දැනෙනවා.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +24

    මාගේ තථාගතයාණන් වහන්සේට පස්වග මහණුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
    පෙර පිනකට මේ බව අහන්න දකින්න ලැබුණේ. සාදු සාදු සාදු.

  • @nopamawaniwanmagawiwarakar7117
    @nopamawaniwanmagawiwarakar7117 4 ปีที่แล้ว +58

    සුසිල් ජයසිරි. අපේ හෙළ දීපයට බුදුසරණයි සිසිර මහත්මයට ඔබ‍ට බොහොම පිං.

  • @hajithprasanna
    @hajithprasanna 4 ปีที่แล้ว +98

    මොනතරම් මනස්කාන්ත පරිසරයක්ද? මේ පරිසරය ගැන බුදුපියාණන් අරියපර් යේෂන සුත්‍රයේ සදහන් කර තියෙනවා. බුද්ධත්වයට පත්ව පැමිණි මග ගැන සදහන් කරණ දේත් සමග අපූරුවට ගැලපෙනවා නේද? මමත් ඔය ස්ථානයටත් හිරුවඩුන්න සිරිමා බෝ සමිදුන් අබියසටත් ගියෙමි. ඔය කියන කාරණා පිළිබදව මට නම් අපූරූවට පැහැදිලි වුනා. මේ පැහැදිලි කිරිම අපූරුයි අතිවිශිෂ්ඨයි සියල්ල ඉදිරියට ගෙන යන්න. සත්‍ය නොදැන අදුරේ සිටින සියල්ලන්ගේ ඇස් පැදීමට මේ පැහැදිලි කිරිම බොහො ඉවහල්වේ🙏 නැත්නම් අපේ අය බුදුපියාණන් වහන්සේ අහසින් සැම තැනම වැඩියා යැයි සාහිත්‍ය කරුවා කලා කරුවා චිත්‍රයට නැගු ආකාරයට එලෙසම ගිල ගත්තා. මට නම් සිතා ගන්න වත් බැරි තරමට ලස්සන පරිසරයක්. ඇයි මේ දේවල් සගවා යටපත් කර තිබෙන්නේ මහායානා කුමන්ත්‍ර නයකින්ම විය හැකියි. මෙසේ හෙළි කිරීමේදිත් භාර නොගන්න තරම් බහුතරය ඔලමොට්ටලද? විශ්වකර්ම ඔබටත් සිසිර මහත්මයාටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏🙏🙏

  • @ravifernando1637
    @ravifernando1637 4 ปีที่แล้ว +52

    හිතාදර සිසිර මහත්මයා,
    මේ සියලු දේ ගැන ඔබතුමාට හැකිනම් පොතක් ලියා තබන්න. අපිටත් අනාගත පරපුරටත් බොහෝ වටිනවා.
    යමෙකුට ඒ පොත ආදර්ශයෙන් වන්දනා ගමනක් කළ හැකියි.
    පින් සිදුවේවා!
    🙏🙏🙏

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +112

    ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නා...
    රජගල වීදි දිගේ පාවඩ එලෙන්නා...
    රිටිගල බිමේ රන්කහවනු අසුරන්නා...
    යහපතක්ම වේවා!
    තෙරුවන් සරණයි!

    • @sudharmashanthi1183
      @sudharmashanthi1183 3 ปีที่แล้ว

      යහපත්කම වේවා.!!!!

    • @anomadahanayaka2183
      @anomadahanayaka2183 3 ปีที่แล้ว

      @@sudharmashanthi1183 okkk;;";l photO

    • @dewanirenuka
      @dewanirenuka 2 ปีที่แล้ว +2

      නැවතත් හෙල බිමේ මහ අරිහතුන් වහන්සේ ලා බිහි වෙන්නා

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +10

    ලස්සන පරිසරයක් බුදුන් වහන්සේගේ දේශය අපේ මව් රට තරම් උතුම් රටක් නැහැ කොහේවත් දැන්වත් තෙරුම් ගැනීම හොඳ විසඳුමකි ඞබතූමා ට පින් මේ වගේ දෙයක් දැනුවත් කලාට ස්තුතියි

  • @piyasenarankothgedara5139
    @piyasenarankothgedara5139 ปีที่แล้ว +11

    සිසිර මහත්මයාණනි ඔබ තුමා මේ පුරන්නේ පාරමිතාවක්. ඒ පාරමිතාව සඵල වේවා. මා මෙතෙක් කළ පින් ඔබ තුමාට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මේ බුදු සසුනේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 4 ปีที่แล้ว +25

    මට තියෙන කනගාටුව මම නොදැන ඉන්දියාවේ දඹදිව වන්දනා වේ ගිය වෙලාවෙ බරනැස ඉසිපතන විහාරයේ නොනවත්වා ඇසෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය සත්‍ය ඉසිපතනයේ නොඇසෙන කාරනාවටයි.ඔබතුමන්ලාගෙන් අප්‍රතිහත කැපකිරීම් වලින් සත්‍ය ඉසිපතනයේ දම්සක් පැවතුම් සූත්‍රය ඇසෙන දිනය වැඩි ඈතක නොවේවා.

  • @user-wt6kv5wk9p
    @user-wt6kv5wk9p 7 หลายเดือนก่อน +6

    මම මෙමකාරනා දැන්විසිවාස කරමි සාදු සාදු මෙගැන හොයන අයට මෙම කාරනා ප්‍ර්ක්තිය්ක්සවේවි

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +13

    ඔබ තුමාට පින් ලැබේවා මේ ආත්මයේදීම නිවන් අවබෝධ වීමට තර්කාණුකූලව සිතුවොත් නිවැරදිව බුදුන්වහන්සේගේ දේශය කුමක්දැයි වැටහේ

  • @neviltec4687
    @neviltec4687 4 ปีที่แล้ว +48

    .ඇයි මෙච්චර පැහැදිලි ශාක්ශි තියෙද්දිත් ලංකාවෙ මිනිසුන් අපෙ සත්‍යය ඉතිහාසය පිලිගන්නෙ නැත්තෙ...බොහොම පින් ඔබ තුමාලා හට

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +2

      Me gembanta pissu yako oone bauddha ratka piligannawa buduhamuduruwo ipadune indiyawe kiyala.. meewanapalan pissu hutan..😅😅😅

    • @janakasilva1899
      @janakasilva1899 2 ปีที่แล้ว

      සිරි සමන්ත බද්‍රර හිමි රහත් වෙලා ඉන්නෙ සිල්මාතාවක ගෙ පොඩි පුක ට පුකේ ඇරල පුක ඉරිලා මැහුම් පහක් දාලා තියෙන්නෙ දැන් swimming 🏊 pool එකේ බැහැලා ඉන්නෙ

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว

      @@adisanayaka1337 කියල වැඩක් නෑ.. බොළඳයි..ගෝත්‍රිකයි..මේවා පිළිගන්නේ දැනට වයස අවුරුදු 40ක් 50ක් විතර වන අය..මොකද එයාලට ෆෝන් එකක් අහු උනා කියන්නේ පොඩි ළමයෙක්ට සෙල්ලම් බඩුවක් අහු උනා වගේ..බොළදයි.. වැඩි දැනුමක් නෑනේ..අහු වෙන එක විශ්වාස කරනවා..එයාලට පොඩි කාලේ අධ්‍යාපනයක් හරියට ලැබුණෙත් නෑනේ..එකයි..පව් ඉතින්..😑..ළමයින්ව දහම් පාසල් යවන්න..එතකොට අපිට අපේ ථේරවාදී බුදුදහම රැක ගන්න පුළුවන්

    • @nalakapushpakumara2862
      @nalakapushpakumara2862 2 ปีที่แล้ว

      මෙම ස්ථාන බුදු රජාණන් වහන්සේ ලං කාවට වැඩිම සිහි කිරිම ඵිණිස එදා සෑදූ ස්ථාන .අදටත් රත්නපුර පුංචි දඹදිවක් සාදෑ ඇථ

    • @nanadamahanama8921
      @nanadamahanama8921 2 ปีที่แล้ว

      o9999

  • @iltonfernando6483
    @iltonfernando6483 4 ปีที่แล้ว +24

    ඉතාමත් සාර්ථක වැඩසටහනක් ...පින්සිදු වෙවා !!.

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +6

    ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි !පිං ඇත්තෝ නිවන් දකිත්වා සත්‍යය වහ වහා ලොවටඑලිපෙහෙලි වේවා ! අනාගත අසරන මනුස්ස යට නිවන් පිනිස ම හේතු වාසනව ලැබේවා !!!!...ඔබ දෙපලට බොහො පිං

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 ปีที่แล้ว +20

    ලොකු සතුටක්...බුදුසරණයි ඔබ තුමා වැනි අය අපේ රටට ආඩම්බරයක්

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 4 ปีที่แล้ว +61

    අනිවාර්යයෙන් සත්‍ය මතුවෙන යුගය පැමිණි වගයි...

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 4 ปีที่แล้ว +48

    සිදුවිය යුතු දේවල් සිදුවෙමින් පවතිනවා 🇱🇰වාසනාවන් 🙏

  • @SiriSaddhamma
    @SiriSaddhamma 4 ปีที่แล้ว +82

    සිසිර මහත්මයාට පින් ඇත්ත හෙළිකරනවාට!

    • @sampathgajanayake9794
      @sampathgajanayake9794 ปีที่แล้ว

      Yako Oka Boru API isanbasa gala laga Inna owa anda lagadi

    • @noblevision2024
      @noblevision2024 ปีที่แล้ว +1

      @@sampathgajanayake9794 කොහොමත් පින් ඇති තැන්වල වැඩිපුර ඉන්නෙ පව් කාරයෝ උන්ට එහෙම තැන්වල ඉදලත් පිනක් කරගන්න බෑ..

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 ปีที่แล้ว +6

    මේ සඳහා වෙහෙසෙන සියලු දෙනාට යහපතක්ම වේවා ...

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 ปีที่แล้ว +30

    බුදුසරණයි ඔබ තුමාට මේ ලබා දුන් දැනුමට

  • @dilanpregeeth1231
    @dilanpregeeth1231 4 ปีที่แล้ว +46

    මෙකතාව ඇත්ත මමත් ඔයතැනට ගිහින් තියෙනවා එතන හිටපු සීය කෙනෙක් අපිට ඔය කතාව කියුවා

    • @sanjayasandaruwan9358
      @sanjayasandaruwan9358 4 ปีที่แล้ว

      ow me ape gewal diha

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      OK
      බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ට මුලා වූ අයට මේක පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක් vikurthiyataerehiwa.blogspot.com/2020/05/

    • @wickramawitharana2670
      @wickramawitharana2670 2 ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770 👍 👍 නියමයි

    • @thanuja9730
      @thanuja9730 7 หลายเดือนก่อน

      ​@@dtakamalakirthidissanayake9770 😂😂😂

  • @antonehele4903
    @antonehele4903 3 ปีที่แล้ว +10

    muthumala ට බුදු සරණයි මේවා අපිට පැහැදිලි කර දෙනවට හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලා කතා කරනකොට අපිට වටපිටාව ටිකක් පෙන්නන්න මොකද හරිම ආසාවෙන් බලන් ඉන්නවා අපි ඉන්නේ ඇස් දෙකෙන් දැකපු නැති දේවල් හරි මේ වීඩියෝ එකෙන් බලන්න බුදු සරණයි

  • @user-hn5zg3eq5n
    @user-hn5zg3eq5n ปีที่แล้ว +1

    මම ඉංදියාවෙ හැම තැනකම ගියා නමුත් ඒ සියල්ල බොරු සහ ලගදි හදාපු දේවල් බුද්දගයාව තුල ඇත්තේ එක බුදු පිලිමයක් පමනයි මගේ දැනීම අනුව මම හිතන්නේ බුදුන්ගේ සියලු ඉතිහාසය මේ බිමේ සිදු වී ඇත යන්නයි ඔබ තුමාල කරන සේවයට දන නමා ආචාර කරමි බුදු සරනයි

  • @hashinikaushalya5297
    @hashinikaushalya5297 4 ปีที่แล้ว +59

    බුදුන් උපන් දේශය ලංකාදීපයයි 🙏

    • @k.gsujatha5361
      @k.gsujatha5361 3 ปีที่แล้ว +2

      Boru Danna epa

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 3 ปีที่แล้ว +2

      @Sudham Udaya උබලගෙ ඔය අතීතකාමෙ නිසාම තමා මෙහෙම වෙලා තියෙන්න්ව් මේ රටට

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 3 ปีที่แล้ว +2

      @Sudham Udaya දැන් බුදු හාමුදුරුවෝ ලංකාවෙම ඉපදුනා කියමුකො දැන් ඒව හොයා ගත්ත කියල මොනාද හම්බෙන්නෙ.ඒ වෙලේ බුදු හාමුදුරුවන්ගෙ දර්ශනය ටිකක් අද්‍යනය කලා නම් නරකද මේක තවත් එක ආගමක් ගානට දාන්නෙ නැතුව

    • @slpandayt6150
      @slpandayt6150 7 หลายเดือนก่อน

      ​@@Mrdeveloper9332මුන්ට කියල වැඩක් නෑෑ බොසා අවුරුදු 2500 ඉතිහාසේ ගෑන පුරාජේරු ගගහ ඉන්නව විතර බුදුදහම ගැන හරි අවබෝධයක් නැ

  • @jayanthilatha6918
    @jayanthilatha6918 3 ปีที่แล้ว +9

    පැත්ත සත්‍ය පහදා දීම මම බොහෝම සතුටු වෙනවා ඔබතුමාටදීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dineshwijerathna3460
    @dineshwijerathna3460 4 ปีที่แล้ว +31

    සිසිර මහත්තයෝ ඉසින් බැස්සගල සිට කිලෝමීටර් 2ක්‌ වගේ දුරින් බුදුන් වුන්නේ ගම කියලාත් ගමක් තියනවා ඒ ගැනත් කියන්න

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +6

    මේ වැඩසටහන කරන අයියා මහන වෙලා දැන් ,කෙසේ හෝ වේවා ගිහියන්ට ධර්මය දේශනා කරන ගමන් සත්‍ය අවබෝධය කර දෙන්න හැකියාව ලැබේවා.🙏🙏🙏තෙරුවන් සරණයි ..🙏🙏🙏

    • @malithiilangakoon7876
      @malithiilangakoon7876 ปีที่แล้ว +2

      ඔව් මාත් මේ හාමුදුරුවන්ගෙන් බන අහල තියෙනවා
      🙏🙏🙏🙏

    • @Pathum_Gunasekara.
      @Pathum_Gunasekara. ปีที่แล้ว +1

      @@malithiilangakoon7876 කොහෙදිද කියන්නකෝ.පුලුවන්නම් මට video ekak තියෙන තැනක් කියන්න ,link එකක් දාන්න

    • @ranjithfransisco2145
      @ranjithfransisco2145 ปีที่แล้ว +3

      බිබිලෙ , ,කොටගම ,සේනාපතියේ
      ව්මලරතන ස්වාමීන් වහන්සේගෙ ආරාමයේ එතුමා මහන වෙලා
      ඉන්නවා .

    • @harsharukmal9771
      @harsharukmal9771 ปีที่แล้ว +2

      Bibile kotagama ada assajee hamuduruwo namin mahana wela innawa

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +27

    අපේ උරුමය රකිමු තෙරැවන් සරණයි

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 3 ปีที่แล้ว +4

    බොහෝමත් ස්තුතිය විශ්වකර්‍ම ඔබතුමන්ලාට මේ කෙරෙහි අවධානය යොමු කිරීමට.මෙය වර්ථමානයේ යුතුකමක් හැමෝගෙම.

    • @randunubandara6154
      @randunubandara6154 2 ปีที่แล้ว

      වීඩියෝ එක මුලුමනින්ම බැලුවා .මම දැන් බුදු හාමුදුරුවො
      කොහේ ඉපදුනාද, බුදු වුණාද
      කියල හිතන්නෙ නෑ .නිකං හිත
      කුරුවල් වෙන එක විතරයි ඒකෙන්
      වෙන්නෙ .බුදු සමිදුන් දෙසූ දහම
      ශ්‍රෙෂ්ඨයි.එය අවබෝධ කර ගැන්ම
      ටයි මේ කෙටි ජීවිත කාලය තුළ
      උත්සාහ කළ යුත්තේ .

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +13

    ඉන්දියාවේ මිගදාය ගඩොල් ගොඩක්.අනේ මගේ රටේ අනන්නයතාවය ඉක්මනට අපේ දරුවන්ටවත් අවබෝද කරන්නට හැකිවේවා

  • @dineshwijerathna3460
    @dineshwijerathna3460 4 ปีที่แล้ว +10

    බුදුන් හෙළයෙක් බව දැන් ඉන්න පොඩි ළමයා පවා දන්නා දෙයක් මේ වනවිට මේ ඉතිහාසය යටපත් කිරීමට ක්‍රියාකරන බලවේග නැතුවා නොවෙයි මුලින්ම මේ ඇත්ත ඉතිහාසය වෙනුවෙන් හඩ නගපු ජයරත්න පතිරාරචිචි මහතා මානසික ලෙඩෙක් කියලා පිස්සන් කොටුවට දාපු අයත් මේ සැබෑම ඉතිහාසය දැන් පිළිගෙන ඉවරයි දැන් ජයරත්න මහතාට සාදාරන ඉටු කිරීමට කාලය පැමිණ ඇත ඉසින් බැස්සගල වගේම ලංකාවේ තිබෙන සියලු ස්ථාන සම්බන්දව සදහන් පොත් කීපයක් ඇත එම පොත් කියවා බලා එම ස්ථානවලට ගොස් නිරීක්ෂණය කර බලා අපට සගවා තැබූ ඉතිහාසය නිවැරදි කරගන්න තම මුදල් වියදම් කරගෙන ඉන්දියාවේ ගිය අයට තමයි මේ ඇත්ත තේරුම් කිරීමට අමාරු මුකද ඒ අයගේ මුදල් වියදම් කරේ බොරුවට බව පිලිනොගනිමයි ඉන්දියාවේ ගියපු අය කල්පනා කරලා බලන්න ඒ වගේ අපිරිසිදු තැනක බුදුකෙනෙක් කියා සාමාන්‍ය මිනිස්සුන් වන අපටත් ඉන්න සුදුසු තැනක්ද කියලා

  • @Walking_inspire
    @Walking_inspire 5 หลายเดือนก่อน +5

    ලංකාවෙ තමයි,තර්කානුකූලව මෙ කතාව ඇත්තක් ,පිලිගන්න පුලුවන් සාක්ශි තියෙනවා

  • @tharanganilakmali2050
    @tharanganilakmali2050 3 ปีที่แล้ว +14

    අපේ පන්සල😍🙇🙇❤️

  • @terrancekannangara5851
    @terrancekannangara5851 2 ปีที่แล้ว +5

    අපේ හෙල ඉතිහාසය ගැන තවත් කරුණු සොයන්න

  • @prageethchinthana2753
    @prageethchinthana2753 4 ปีที่แล้ว +36

    යලි නැගිටින හෙළ උරුමය.

    • @chandrarathnasamarasinghe2885
      @chandrarathnasamarasinghe2885 3 ปีที่แล้ว

      මෙ සොයාගෙන යනු ලෙබු සියලු කරුනු අලලාසක්ශි ස්සහිතව ත්නි විඩියෝ වක් නිකුත්කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු ස්තුතියි මෙනොබගෙන්

  • @vishakaetipola2770
    @vishakaetipola2770 3 ปีที่แล้ว +5

    සිසිර Sir...මහා පරිනිබ්බාන සුත්‍රයේ සදහන් වන අයුරු.... බුදුන් වහන්සේ රාජකාරාමයට වැඩියා. අම්බලටික්කා නම් උයනට. එය පිහිට තිබෙන්නේ රජගහ නුවරටත් නාලන්දාවටත් අතරේ.... මෙම ස්ථානය සොයා බලන්න ඕනි නේද. ඉන්දියාවේ නාලන්දවක් තියෙනවාද......අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ගේ මහා පරිනිබ්බාන සුත්‍ර දේශනාවේ සදහන් කරනවා..

  • @jplife7773
    @jplife7773 4 ปีที่แล้ว +49

    එදා අද කියල වෙනසක් නෑ. අපේ මිනිස්සුන්ට අගේ උනේ පිට රැටියන් දුන්න දේ වෙනදෙයක් තියා අදටත් අපි පිලිගන්නේ පිටරැටියන් අපිගැන අපේ රටගැන කියලා දුන්න ලියලා දුන්න දේ විතරයි

    • @isharaudayanga5344
      @isharaudayanga5344 4 ปีที่แล้ว

      sira bn

    • @pereradinesh3638
      @pereradinesh3638 3 ปีที่แล้ว

      අනේ සුද්ද එන්නත් කලියෙන් අපේ රටේ මිනිස්සු දබදිව ගියා අනේ වැදලා කියනම් මේ බුදු දහම විකුර්ති කරන එපා

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      @@pereradinesh3638 meewanaya ethulu. Me paadada...wedi maw..birinda .duwa. Wikunan kana me paaharaynta wendala kiyanna epa...enduma galawa.madu walgayen the liya yuthuy...

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +1

      මෝඩ හරක්.. ථේරවාදී බුදදහම අධහන් ඉදලා මේ වීඩියෝ එකක් නිසා බොරු උගන්නන මහායාන ආගම පිළිගත්තා කියන්නේ අතට අරන් කටට දාගත්තේ නෑ වගේ වැඩක්..හරි දේ තෝරාගෙන යි ඔයාලා ආයිමත් වරදී දේ තෝරගත්තෙ

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +2

      ලොව්තුරු බුදු දහම හා මහා සංඝ පරපුර පවත්වාගෙන ආ නිර්මල පිවිතුරු බුදුදහම..එක් මිත්‍යා දෘෂ්ටික ගිහියෙක් විකෘති කර කිවාවහම..මෙච්චර කල් තමන්ගේ සරණ ට හිටපු,සත්‍ය ධර්මය වන ථේරවාද බුදු දහම ප්‍රතික්ෂේප කර මිත්‍යාව විශ්වාස කළ අය කොච්චර පව්ද..නිවැරදි පාරේ ඉඳලයි වැරදි මගක ගියේ.. අනුකම්පා කරමු ඒ අය ට..තමන්ගේ සංසාරේ තව දික් කර ගත්තා..

  • @manelperera5336
    @manelperera5336 4 หลายเดือนก่อน +1

    2007ඉසින් බැස්සගලට ගියේ.පස්වග මහනුන්ට දමිසක් පැවතුමි සුතුුය දෙසනා කල තැන.සියළු බුදුවරැ මෙි හෙළයේ බුදුවුනේ.මෙිහෙළයේ ගොතම බුදුන් අපේ හෙළයෙක් බව හැමොම දන්නවා.පිලිනොගන්න ජාන විකෘතින් හදන්න බැහැ.අපි අපේ ගොතම බුදුන්ගේ නිවන් මගේ යමු.පිස්සො පිස්සොම තමයි.තණ්හාව මුලික වෙලා.තාන්න මාන්න මිලමුදල් පටිටමි උද්දචිච ගතිය.හදන්න බැහැ.අවබොද කරන්නත් බැහැ.අකුසල්බලවත් වුන අයට.ඉංදියාවටම යයි.අපි අපේසත්‍ය දහම දැන් දන්නවා.ගොතම බුදුන්උපන්බිම.විරැද්ද අයට ඇස් කන් නැහැ.රැවන් වැලිසැයයේ තියෙන සිරිපතුල් පාගන්න එපා.වටෙට තියලා.හාමුදුරැවරැන්ට බුදුන් ගැන හැගිමක් තියෙනවනමි පාගපාග යන්න ඉඩ තියනවද.පොලොව පලාගෙන යන අපරාද.නමට සිවුර දාගත්තඅය වැඩඉන්නේ.තෙත් ගතියක් නැති අය.සිරි පතුල් උස් ආසනයක හිදුවන්න.නොමැති වුවොත් ස්භාව ධර්මය තිරනය කරයි.නොකරන පුද්ගලයන්ට.

  • @shanthapriya4780
    @shanthapriya4780 3 ปีที่แล้ว +4

    මම මේ ස්ථානය වැද පුදාගෙන තියෙනවා,හරිම දැකුම්කළු ස්ථානයක් මැදවච්චිය වව්නියාව A9 පාරෙ තියෙන්නෙ,ඉතාම උස් ස්ථානයක්

  • @hahahahahihihihi4890
    @hahahahahihihihi4890 4 ปีที่แล้ว +26

    රට හදන්න යන මෙ අද යන යතිවරයාණන් වහන්සේලාට මෙ සත්‍ය වෙටහෙන්නට වාසනාව ලෙබේවා...!!!

  • @akishanthi8362
    @akishanthi8362 2 ปีที่แล้ว +7

    මෙම ස්ථාන වලට යන මාර්ග සඳහන් කරන්න. දැකල වන්දනා කරගන්න. ඔබ දෙපලට පින්.

    • @buddikasadaruvan9899
      @buddikasadaruvan9899 4 หลายเดือนก่อน

      Medawachchiye sita km 3 I vavniya peththta yaddi

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +5

    පරම සත්‍ය හැමෝටම අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 8 หลายเดือนก่อน +1

    ඇත්ත kathwa mewa moda මිනිසුන්ට විහිළුවක් pau ethin niyama ධර්මය මතු වේවා

  • @user-pk1dj7ip4o
    @user-pk1dj7ip4o ปีที่แล้ว +5

    අපේ අස්සජි ස්වමින් වහන්සේ

    • @thanuja9730
      @thanuja9730 7 หลายเดือนก่อน

      මුන්වහන්සේගේ දේශනා තියනවද youtube එකෙන් .ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?

  • @UBPERERA
    @UBPERERA 20 วันที่ผ่านมา

    බුදුනවහන්සේගේ ගමන් කිරීමට ඇති හැකියාව මෙි තොරතුරුවලින් සැහැල්ලුවට ලක් වෙි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +4

    ඔබ තුමා ට ජය වෙවා ! Wishvakrma ඔබට සියලු devirekavarni

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ට මුලා වූ අයට මේක පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක් vikurthiyataerehiwa.blogspot.com/2020/05/

  • @mdchanel1922
    @mdchanel1922 4 ปีที่แล้ว +8

    Ape pansala me.api hama poyatama yanawa.thanks

  • @tharurajaseekara7371
    @tharurajaseekara7371 5 หลายเดือนก่อน +2

    මැදවච්චියේ අපේ පන්සල

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 4 ปีที่แล้ว +39

    අපේ උතුම් හෙළ ඉතිහාසය
    පරම සත්‍යය !
    🙏🙏🙏

  • @nirashisajinika1393
    @nirashisajinika1393 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏 🙏 සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා.

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 4 ปีที่แล้ว +14

    ගොඩක් පිං ... මේදෙවල් කියලා දෙනවාට

    • @rathnapuresumanawanshahimi8473
      @rathnapuresumanawanshahimi8473 4 ปีที่แล้ว

      ශාසන ඉතිහාසය කන්න එපා බොලව්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      True
      බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ට මුලා වූ අයට මේක පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක් vikurthiyataerehiwa.blogspot.com/2020/05/

  • @ranjithwickramasinghe6249
    @ranjithwickramasinghe6249 4 ปีที่แล้ว +6

    50% ජනතාව⁣ මේ ස්ථාන වලට වැඳුම් පිඳුම් කරන්න යොමු කල හැකිනම් රජයට සිදුවේවි අපේ මතයට ඇහුම්කන් දෙන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      Good
      බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ට මුලා වූ අයට මේක පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක් vikurthiyataerehiwa.blogspot.com/2020/05/

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +6

    ඉන්දියාවට එකවරක් ගියමා අදටත් පුදුම වෙනවා ලංකාවෙ මිනිසුන් මේතරම් මෝඩ වුනේ ඇයි කියා

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +3

    ඔබ දන්නවාද අද කාලයේ පින කුසලයක් කරගෙන නිවන්දකින්න පුලුවන් බව ,,! එය මේ යුගයේ නිවන් දකින දහම නැවත පන පිහිටවු පරම පූජනිය සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ දේසනා කරනවා, !! තුනුරුවන් ඛමා කර ගැනීම , හා පිං පැවරීම , පින කුසලටලයක් කරන්න මගයි ,,! එය බුද්ධ නම් ආගමක නෑ ,, එයයි පුංඥපාප පහීනස්ස කියන්නේ , චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියන්නේත් ඒකයි , ඒ අපි කල සමස්ත පිනම පෙර සංසාරයේ තල 31 ඉන්න තමාගේ ඥාතීන්ට දෙවියන්ට , අනුමෝදං කර , සසර ගනදෙනුව අවසන් කර මිදී නිදහස් වීමයි,, ඒ වාගේම පටිසංඛාර යෝනිසො මනසිකාරයෙන් සිව්පසය ගන්න ඒ අයයි සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමත විපස්සනා ලෙස වඩනවිට තමාතුලින් මගපල ප්‍රතිවේද කරන්නේ ,!! නැත්නම් කල පිනේ පුන්න්‍ය විපාක හෙවත් මතු සැප විපාක විදින්න දෙවි මිනිස් තලවලට නැවත යන්න වෙනවා,, මේ ජීවිතයෙ මගපල ලබුවොත් බව 7 න් සසර පැවැත්ම අවසන් වෙනවා ,, ඔබ ඒයට ආස නැද්ද,, යම් පැවැත්මක් සදෙව්ලොව හෝ මනුස්ස ලොව උනත් තිබේනම් එතෙතන තියෙන්නේ දුකයි,, ඒනිසා දුක අවසන් කරන්නේ නිබ්බාන විමෙනි ,,!! නිබ්බාන වෙන්නේ ජීවමානව මයි,,ඒ උත්තමයාගේ අරහත් ඵලය ඒ ජාතියේ අවසානෙයි,, අපවත් වෙන්නේ සිවුරු දාගත්තු පෘතග්ජනයො නොව ඒ උතුමන් වහන්සේයි,, ,, ඔයාල සදහම් අටුවාවෙන් මේ බණ අහල බලන්නකෝ,, ඔයාල, ලෞකිකව බෞතිකව දුක අදුරනවනේ මිනිසුන් වශයෙනුත් , අද කෝටිපති ව්‍යාපාරිකයින් ඔවුන්ගේ පවුල් , අනතුරු වලින් , රෝග වලින් වැනසෙනවා පේනවනේ, අද හොදම උදාහරනය කොවිඩ් ,, ඒක මතුවුනේ ධම්ම නියාමයෙන්,, ඒ මේ උතුම් හේතුපල දහම මතුවෙන්න මයි, ඔයා නොගැටි දහම අහන්න,,,එය සෝතාවදානේ පංඥා සුතමයේ ඥානයයි,, අහල ගන්න දැනුම ප්‍රායෝගිකව වඩන්න, ඕනි,, සුත්වාන සංවරේ පංඥා සීලමයේ ඥානයට , ඒ සදහායි පරතො ගෝසක ප්‍රත්‍ය ගන්න ඕනි අරිය ශ්‍රාවක උතුමන් වහන්සේ කෙනෙකුගෙන් සම්මුකව, බණ යනු රාග බව දේසබව මෝහ බව නසන අරුතින්,, ඒකයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයො නිබ්බානං හා නිබ්බානං පරමං සුඛං යනු, මේ බුද්ධ ආගම , දහම විපරිනාමය වු විට අටව ගන්නේ පැවැත්මයි , ආගමක් නැත්නම් ඔබත් දුගතියේ ,, බුදු දහම නැවැත්මටයි,, එය ආගමක් නොවේ ලොව සනාතන පරම සත්‍යයි ,, අට්ටක්කරා තීනිපදා නම් පෙර නොඇසු ඒ හේතුපල දහමයි,, බුදුකෙනෙන් පහලවෙන්නේ ඒක මතුකරන්නමයි, එදා තේසං හේතුං තඨාගතො ආහ තේසංචයෝ නිරෝධො ඒවන් වාදි මහා සමනො කියා බුදුහිමිගේ දේසනා ප්‍රාතිහාර්‍ය කෝලිත පිරිවැජියට අස්සජි අරහතුන් වහන්සේ විස්තර කරද්දි එයා යෝනිසෝ මනසිකාර යෙන් බන ඇසුව ,, සෝතාපන්න වුනා ,,, අද බහ අහල රජ සැප සිටුසැප දෙවි මිනිස්සැප කෙලෙවර මතුබුදුවන මෛත්‍රි බුදුන්ගෙන් බන අහල නිවන්දකින්න මේ පින හේතුවේවා කියන්නේම බුද්ධ ආගමක , ආගමේ සුගති පැවැත්ම විනා නිවන නෑ , ඒකයි අද මහනවෙච්ච හාමුදුරුවො උපාධි ගහල රැකියා කරන්නේ, ආරාන්‍ය වල මහනවෙලා හුලං ඇදල ධ්‍යන ලබන්නෙත් ,, එය චේතො විමුක්තියයි,, ඔවුන්ට අද මතුවන උතුම් නිර්මල හේතුපල දහම , දර්ම විකුර්තියක්, උතුම් බුද්ධ ශක්තිය පිහිටන මධ්‍යමන්ඩලයේ හෙලබිම හා වජිරාසන පිංබිම, ඉතිහාස විකුර්තියකි, ඔවුන්ට අද වෙන්නේ සිවුරු උතුරුසලු දාගෙනම දහමට හරහල සතර අපාගත වෙන්නයි, ඉතින් අරියන් වහන්සේට අරිය දහමට හා බුද්ධ ශක්තියට ගරහන අස්සුතවත් පෘතග්ජන ඔවුන්ට මෛත්‍රී බුදුන් සම්මුඛ වෙනව කියන්නේ ඔවුන්ගේ හිතලුවක් මුලාවක් විතරයි, ඒකයි අසරන ඔවුන් මැරෙන්න කලින් තුනුරුවන් හා අරහතුන් වහන්සේ ඛමාකර ගත්තොත් අරිය උපවාදෙන් මිදෙන්න පුලුවනි කියා මා අනුකම්පාවෙන් පෙන්වා දෙන්නේ , ඒ සදහා මාගේ මේ පර්ම සත්‍ය බුදු වදන පෙන්වාදීම ඔබසැමට යහපත පිනිසම උපනිස්ශ්‍රය වේවා,!! සුසිත් min of health ,,, Siri dhesaye arutha සිරි දේසයෙ අරුත පරිශිලනය කරත්වා අස්සුතවත් පෘතග්ජනයින් නොගැටෙත්වා

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +3

    Sathya niyama kalata mathuvee atha siyalu sathwayo awaboda karaganithwa 🙏🙏🙏

  • @nalakabandara3266
    @nalakabandara3266 4 ปีที่แล้ว +3

    Niyamai bs..oba thumanlata.

  • @lakminipra
    @lakminipra 8 หลายเดือนก่อน +1

    Mamath giya .. budusaranai

  • @reyalpodda1879
    @reyalpodda1879 4 ปีที่แล้ว +4

    සුපිරි ආ

  • @KumarasingheVIR
    @KumarasingheVIR 2 หลายเดือนก่อน

    Oba thumata godak pin budu saranar

  • @sriwi8289
    @sriwi8289 4 หลายเดือนก่อน +1

    Me Saththiya soya yana siyaluma denata Shakthiya Labewa. Budhu Sasuna Babaleva. Theruwan Saranai. 🙏🙏🙏

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබට පින් සිදුවෙවා

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +2

    Ithama watina wadasatahanak obalata pin theruwansaranayi siyalu devi pihitayi 🌻🌻🌻🙏

  • @panagamuwa.gamagesumith2728
    @panagamuwa.gamagesumith2728 4 ปีที่แล้ว +8

    ඉතින් බලන්නකෝ්ඉතා පැහැදිලිවම ඔප්පු වෙනවා අපේ තතාගත බුදු අමා මැණියන් ඉපදුණු රට ශ්‍රී ලංකාවේ.ස්තුතියි ඔබ තුමන්ට.

  • @nuwansusantha
    @nuwansusantha 2 ปีที่แล้ว +2

    Thank you so much! Appreciate tremendously! Saadhu, saadhu, saadhu!

  • @tharinduherath8381
    @tharinduherath8381 3 ปีที่แล้ว +4

    කාටවත් බැරිද අපේ අනාගත පරම්පරාවටවත් ඇත්ත දේවල් ගැන දැනුවත් කරන්න ඕන කරන රාජ්‍යය අනුග්‍රහය ගන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ට මුලා වූ අයට මේක පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක් vikurthiyataerehiwa.blogspot.com/2020/05/

    • @harshanadewanath2876
      @harshanadewanath2876 3 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 ඇත්ත මොකක්ද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      Harshana Dewanath
      මේ මිවනපලානේ සිරිසෙන ඇතුලු අනුගාමික වසලයෝ අහුවෙන බොරු කියලනේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න හදන්නේ.............
      මේ මූලාශ්‍ර විකෘති කරමින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න දඟලන මිවනපලානේ සිරිසෙන වසලයාගේ කුමන්ත්‍රණය මෙහෙයවන වසලයන් කරන විකෘති දේවල්, ඒ හාස්‍ය ජනක දේවල්, නමුත් අපරාධ දැන ගන්න කළණ මිතුරෝ නාලිකාවේ වීඩියෝ වගයක් තිබෙනව.
      මේ ඒ වීඩ්යෝ වල නම්
      (0). "සාසන ඉතිහාසය සම්මන්ත්‍රණ මාලාව - ඉතිහාසය හැදෑරීමේදී මුලාශ්‍ර භාවිතය"
      (1). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-01"
      (2). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-02"
      (3). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-03"
      (4). "ශාන්ත කුමාර මහතා/ශාසන ඉතිහාසය 02-04"
      (5). "ශාන්ත කුමර මහතා - ශාසන ඉතිහාසය - 03 - 01"
      (6). "ශාන්ත කුමර මහතා - ශාසන ඉතිහාසය - 03 - 02"
      බලන්න.
      මේකත් මරු හාස්‍ය ජනකයි...ඒත් ලොකු අපරාධයක්...
      මේ එයාගෙම වචනයෙන් කියන එයාගෙම තවත් පට්ටපල් බොරුවක්, මිථ්‍යාර්ථයේ මේ "බුද්ධ ඉතිහාසය සොයා යන පිරිස විශාල වශයෙන් වැඩිවේ" වීඩියෝ එකෙන් ක්ෂණිකව බලා ගන්න.
      ගමේ තියෙන පොත් ගොඩ ගහගෙන, ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතකුත් දිග ඇර ගෙන තමයි, වසලයෝතුන් දෙනා එකතුවෙලා සුද්ධෝදන රජ මාලිගාඅවේ ඉඳන් කි.මි. 400ක් තියෙනවලු ලුම්ඹිණියට කියන බොරුව නැවත නැවත ලොවට කියනවා. බඹරගල මවන්න. සුද්ධෝදන රජ මාලිගාව තිබුනේ කපිලවස්තුපුර නොහොත් කිඹුල්වත්පුර. එතැන සිට කි.මි.40ක් විතර ඇති ලුම්ඹිණියට.මහවැලි ගඟේ උඩ පැත්ත ගංඟානම් ගඟලු, ඒකේ කැල්ලක් රෝහිණි නදියලු!!!

  • @kasundinuka1185
    @kasundinuka1185 4 ปีที่แล้ว +8

    මේ සම්බන්ධ තව වීඩියෝ ඕන...

  • @manojsanjeewa9006
    @manojsanjeewa9006 ปีที่แล้ว +2

    මහතෙයෙ සියලුම දානුම තියන අය එකතු වුනනෙන් අපිට සියලුම ප්‍රස්න ඉවරයින කරමුකො ලංකාව වැනුවාන්

  • @rekshandhanujaya470
    @rekshandhanujaya470 3 ปีที่แล้ว +4

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉන්දියාවෙන් පැණිනෙන්නෙ කොහහොමද . බුදුහාමුදුරුවෙෝ ලංකාදීපයට වැඩියේ තුන් වතාවයි ☝ඉසින්බැස්සගල කියන්නේ මිහිදු මහා රහතන් වහන්සේ මිහින්තලයට වැඩම කරන්න කලින් මෙම ගල මතින් තමයි ලංකාවට පැමිණිලා තියෙන්නේ එ්කයි ඉසින් බැස්සගල කියන්නේ මොකද ඔවුන් ගියපු තැන ගල මත ශෙෙලමය පියගැට පෙළක් තියෙනවා 🙏මමත් ඉසින් බැස්සගල ඔය කරන්නේ තැන මාර්කට් කරන එක නැත්තම් වෙන දෙයක් නැ

    • @re7717
      @re7717 2 ปีที่แล้ว

      Ane mehemath rewatjllak

  • @kmskonarakonara5692
    @kmskonarakonara5692 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණය්

  • @dangerous1504
    @dangerous1504 4 หลายเดือนก่อน +1

    අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි❤

  • @tharangadamayanthi4293
    @tharangadamayanthi4293 2 ปีที่แล้ว +1

    Bhoma pin manussainta meewa phadili karala dinawata budusaranai

  • @nilakshasandeep
    @nilakshasandeep 2 ปีที่แล้ว +4

    ඇවිත් බලන්න ... එන්න අපේ ගමට ... ඉතිහාසය සොයා එන්න ...

  • @hasiya09
    @hasiya09 4 ปีที่แล้ว +8

    ඇට ලේ මස් නහර වලට පවා කිදා බැස ඇති මගේ අමා මැනී තථාගතයන් වහන්සේගේ ළු උතුම් ධර්මය නැවත ඉස්මතු වේමීන් පැවතිම අප ලැබු භාගයකි සිසිර මහත්තයා පුලුවන්ද මේ කරුනු කාරනා සියල්ල ඇතුළත් කර පොතක් ලියන්න ළුහේම නැත්නම් බුදුන්ගේ උපතේ සිට පිරිනිවන් පෑම දක්කවා උන්වහන්සේ වැඩ සිටි ළුම ස්ථාන වැඩ සටහනක් කරන්න..

    • @nalinisenehelatha8763
      @nalinisenehelatha8763 4 ปีที่แล้ว

      Ane kale wane wase

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයන්ට මුලා වූ අයට මේක පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක් vikurthiyataerehiwa.blogspot.com/2020/05/

  • @lordsj
    @lordsj 3 ปีที่แล้ว +1

    Hela basa igenagnna thanak hoyl denn pluwn nn gdk pin

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +3

    අපි උම්මන්තකයොලු , බුදු දහම ප්‍රඥාවන්තයින්ටලු ,,,, ? දැනගන්න්න ආසද,, ? මෙය සත්‍ය බුදු වදන බැවින් සියලු උම්මත්තයින්ට මෙත් සිතිනි ,,, !! කේන්තිගන්න එපා,, බුද්ධ විශය අව්න්ත්‍යයි පරම ගාම්භීරයි ,,, එහි ඇත්තේ සිවුපිලිසිබ්යා පත් ශක්තියකි,,, ඒ (අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා වශයෙනි ) ,, මෙවා ඥානයට එහාගිය ප්‍රඥාවෙන් පසක්කොට දැකිය යුතුයි ජානතෝ යනු දැනීමයි ,, !! පස්සතෝ යනු ප්‍රඥාවෙන් පසක්කොට දැකීමයි,, !!! මන උස්ස වූ මිනිසුන්ටයි මේවා තේරුම් ගැනිමට හැක්කේ, ඒ මානය අතහැරීමෙන් (නිහත මානීවීමෙනි,,) බුදු , පසේබුදු, අරහත්තබුදු , වෙනවා යනු රාග,දේශ මෝහ බව උදුරා දැමීමයි, (බව උද්ධ වීමයි,,) නැතහොත් තලතිස් එකේ ඉපදීමෙන් වැලකී, මිදි නිදහස් වීමයි ( අපැවැත්මයි), රිය ගමන අරිය කිරීමෙ විරිය වීමෙනුයි වී රිය යනු (රියගමනින් වෙන්වීමයි ,,) සුගති දුගති පැවැත්මෙන් අපැවැත්මයි,, ගති නගති වීමයි,, රාග දේවේශ මෝහ බානින් නොබැදීමයි ( නිබ්භිදාවයි ) සමුදය නිරෝද කිරීමයි,, එය පාරමිතාවෙහි අග්ග්‍ර ඵලයයි,, මේවා තේරුම් ගැනීමට විංඥානය නැමති විකුර්තියෙන් මිදී ඥාන හරහා ප්‍රඥාව පුරනයකර ගතයුතුයි,, අරිය පර්‍යේශනයටක නොයෙදුනු ලෞකික බෞතික විද්‍යාඥයන් පවා විංග්ඥ්නයෙන් ක්‍රිකරන්නො වෙති, සද අගහරු තරනයකරත් විංග්ඥ්නයෙන් ක්‍රියාකරන බැවින් ඔහුන්ද සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යනුවෙන් බුද්ධ වරුන්,අරිය උතුමන් වහන්සේලා හදුන්වයි,,, ??? සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසුව ඔවුන් අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී උතුම් සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බවට පත්වේ,,, සියුම් දර්මතාවය තේරුම් නොගෙන තම උම්මත්තක පුහුදුන් මතපල කිරීම බොහෝකලකට නිවනවසා ගන්නා ආනන්තරික පාපකම්ම යකි,, සංඝබේද සහ අරිය උපවාද සිදුකරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @rmsenarathnasenarathna3010
    @rmsenarathnasenarathna3010 2 ปีที่แล้ว +1

    Godak sathutui ape ithihasaya gana oyala hoyana ekata.wtina wadasathanak.bs

  • @disalvinsithasilva5329
    @disalvinsithasilva5329 2 ปีที่แล้ว +2

    පොඩ්ඩක් අදහසක් දක්වන්න. බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ නම්, මිහිදු මහරහතන් වහන්සේ අපට ධර්මය දායාද කල කතාව මොකක්ද.
    දළදා වහන්සේ කලිගු රටින් වඩම්මපු කතාව මොකක්ද. ධාතු භාජනීය කතා මොකක්ද. ඇයි ධර්මපාල තුමා ඉන්දියාවට ගිහිල්ල බුද්ධගයාව බේරගත්තෙ. බෝධිවංසය, ධාතුවංසය, දාඪාවංසය, මහාවංශය මොනවද❓

  • @HumansofDondra
    @HumansofDondra ปีที่แล้ว +1

    බොහොම පිං

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว +1

    Obalata godak pin harima sathutui theruwan saranai

  • @hahahahahihihihi4890
    @hahahahahihihihi4890 4 ปีที่แล้ว +10

    හිනමණයෙන් පෙළෙන මෙ ජාතියට සත්‍ය අවබොද වෙවා...!!!

  • @user-qf5sy5lp3c
    @user-qf5sy5lp3c 2 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය කොපමණද ?..දන්න කවුරුහරි කියන්න..

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +2

    මෙතුමව සම්බන්ධ කර ගත හැකි ආකාරයක් කරුණාකර දක්වන්න....!!!

  • @gnyani555
    @gnyani555 8 หลายเดือนก่อน +1

    ඉසින් බැස්සගල තියෙන්නේ කොහේද ?

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 2 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන්සරනෛ

  • @diyadahara0052
    @diyadahara0052 8 หลายเดือนก่อน +1

    හිමාලය කඳුවැටිය එතකොට කොහෙද තියෙන්නේ?

    • @thanuja9730
      @thanuja9730 7 หลายเดือนก่อน +1

      බුද්ධ දේශනාවෙ හිමාලයක් ගැන නෑ. හිම වත ගැනයි කියන්නෙ

    • @Iro1766
      @Iro1766 6 หลายเดือนก่อน

      ​@@thanuja9730හිම වත යනු රිටි ගලයි 🙏❤️

  • @damiththusharadairylife5919
    @damiththusharadairylife5919 4 ปีที่แล้ว +1

    Sisira mahaththayata godak pin me Sathya apita wataha denawata.... Apita thawa karunu karana danaganna awashyai .. eka nisa mebandu wedasatahan digatama karanna kiyala illa sitinawa....

  • @Nisha123-v6g
    @Nisha123-v6g 2 ปีที่แล้ว +1

    කොහෙද මේ කොහොමද යන්නෙ බලන්න ආසයි

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s ปีที่แล้ว +3

    හෙළ උරුමය 🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @dileepasaranga7227
    @dileepasaranga7227 ปีที่แล้ว +1

    මම තීරනය කරලා.තියන්නේ මගේ සිතට අනුව මේ ඉසිගිලි.පව්ව

  • @udagamadurageshantha1697
    @udagamadurageshantha1697 7 หลายเดือนก่อน +1

    Siyalu denata darma awabodaya ati wewa parama nibbana suwayen suwapat wewa

  • @pradeepbandara6139
    @pradeepbandara6139 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් සත්‍ය මතුවෙන යුගය පැමිණි වගයි බුදුන් උපන් දේශය ලංකාදීපයයි

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Maru neda aththata.. ayyo salli.. mehemath buuthayo tikak.. meewana palan pissu hutan..😅😅

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว +1

    Nice drama

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 3 ปีที่แล้ว +6

    අර බලන්න මේ ඉන්දියාවේ මිනිස්සු හරි නරකයි. අපේ සප්තපර්ණීගල් ගුහාව ඉන්දියාවට අරන් ගිහිල්ල නේ. මම දැක්කා ඒක එහේ තියෙනවා. මේ ඔක්කොම නවත්වලා ඒක අපි ගේන්නේ බලමු. එතකොට මේ කතාව සම්පූර්ණ කරන්න පුළුවන්නන

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว +2

      Ow.ow..a witharak Madi....gijjikoota..himalaya .parileyya...isigili..webara..wepulla..pandawa kalasila..parwatha....panchamaha. Ganga. He wanna wenawa.........ehema unoth. Meewanatay. The hark. Relatay. Mudukku. Asse. Ringamin. Wihilu dambadiwa. Soyanna awashya. Wanne. Ne ..

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 ඔව් ඔව්.. මේ අපිට පිරිතුත් වෙනස් කරන්න වෙයි නේ..ඒවා මේ සුතං ඒතං සමයං භගවා සාවත්තියන් විහරති ලංකාවේ කියලා

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 2 ปีที่แล้ว

      Dambadiwa = Jambudweepaya = Lankawe =PATHIRUPA DESHAYA =antima
      Comment ekata reply eka

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 2 ปีที่แล้ว +1

    Theruwan saranai oba siyalu denatama!!!

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 4 หลายเดือนก่อน +2

    ඉන්දියාවට නඩ patavana උන්ට අබ සරණයි 😅😅😅

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +3

    Niyamai ❤🙏

  • @adikaripriyantha2
    @adikaripriyantha2 7 หลายเดือนก่อน +1

    දඹදිව නඩ අරන් යන උන් කිපෙනවා මෙිවා දකිද්දි