(01 කොටස) ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අදහස් - බුදුන් උපන්නේ ලංකාවේද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (01 කොටස) ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අදහස් - බුදුන් උපන්නේ ලංකාවේද ❓
    ගෝතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගය යැයි අපි අද සම්මතයෙන් පිළිගන්නා රාජ්‍ය වර්ෂ වලින් ක්‍රි.පු. 589 - 543 අතර කාලයේදී හෝ ඒ ආසන්නම කාලයකදී හෝ භාරතයේ දේශපාලනය මහා අවුල් වියවුල් සහිත ග්‍රීක හා පර්ෂියන් ආක්‍රමණ වලින් රට අවුලට පත් වූ බුදු කෙනෙකුට උපත ලබන්නට කිසි සේත්ම සුදුසු නොවූ සාමයෙන් තොර වූ තත්ත්වයක භාරතය පැවති බව බෂාම් තුමාද තම ඉතිහාස පොතේ සඳහන් කරයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පමණ පසුව කාලයකදී අශෝක අධිරාජයා භාරත දේශය එක්සේසත් කරන තුරුම එහි මහා අවුල් වියවුල් සහිත අරාජික යුගයක් පැවතිණි. ඒ යුගයේ භාරතයේ දේශපාලනය ගැන කිසිම පොතක පතක හෝ ලියැවිල්ලක ලියැවී නොතිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි.රිස් ඩේවිස්, ජොර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සස්, එච්.සී.පී.බෙල් හා කොඩ්රිංග්ටන් ,කණින්හැම් වැනි සුදු මහතුන් කළේ ලංකාවේ ලියා තිබූ මහාවංශය, දීපවංශය, ත්‍රිපිටකය වැනි පොත්වලින්ද පසු කාලීනව පොළොන්නරු ,දඹදෙණි යුගවල ලියූ පොත් පත්වලින් ද කරුණු කියවා දැන ලබාගත් පටු හා වැරදි අවබෝධයකින් ඉතිහාසය ලිවීමයි. මෙසේ අනුමානයෙන් ලියූ ඉන්දීය ඉතිහාසයක් අද ඉන්දීය ඉතිහාස පොත්පත් වලද, ලියැවී ඇත. මේ අනුව මෙම හෙළබිමේ ඉතිහාසයට විජයගේ යුගයෙන් තිත තබා ඊට පෙර සියල්ලම ඉන්දීය ඉතිහාසයට පවරාදී භාර කරන ලද්දේ ඒ ඒ යුගවල වැරදියට ඉතිහාසය ලියූ පෘථග්ජන මිනිසුන් විසින්මය. මේ වරද නිවැරදි කරන්නට දැන් කාලය එළඹී ඇත. අපේ මේ හෙළ බිමේදීම ඒ යුගයන් වලදී ලියූ පිරිසිඳු ඓතිහාසික සාක්ෂි අපට අදටත් ඉතිරි වී ඇතත් අද අපේ ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් හා ආගම් සංකල්ප දරන ගිහි පැවිදි උගතුන්ද ඒවා පිළිගන්නට මැළිවන්නේ ඔවුන් ඉංග්‍රීසියෙන් සිතන බටහිරට ගැති අය හෝ භාරතයට ගැතිව සිතන්නන් හෝ වීම නිසායි. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ව්‍යාපාර තකා ජාතික ඉතිහාසය යටපත් කරන්නට උත්සාහ දැරීමයි.එදා අපේ ඉතිහාසය ලියූ රිස් ඩේවිස්, ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සස්, එච්.සී.පී. බෙල් හා කොඩ්රිංග්ටන් , කණින්හැම්, විල්හෙල්ම් ගයිගර් වැනි සුදු මහතුන් කළ සේවයද අප යම් තරමකට හෝ අගය කරන අතරම, ඔවුන්ගේ නොදැනුම නිසා අපට සිදු වූ අති මහත් හානියද අපම කල්පනා කළ යුතුමයි.එය දැන්වත් නිවැරදි කරගත යුතුයි...........
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ
    සියලුම හෙළ වැසියන් අවධානයෙන් අධ්‍යයනය කරන්න ⬇️
    / @ceylontruth

ความคิดเห็น • 1.1K

  • @anuradhaniluka877
    @anuradhaniluka877 9 หลายเดือนก่อน +32

    හිතට ලොකු සතුටක් .අපි ගොඩක් පින්කරලා තිබුනා මේ වගේ පින්වන්ත දෙයක් අසා දැක බලාගෙන සතුටුවෙන්න .සාදු !!!සාදු!!!සාදු!!!

  • @dileepaabishek2359
    @dileepaabishek2359 11 หลายเดือนก่อน +27

    බුදුහාමුදුරුවනේ🙏🏼🙏🏼🙏🏼 අපේ බුදුදහම අවදිවේවා.මුලාව දුරුවෙලා වැහුනු අපේ බුදුදහම නැගීමට ඔබවහන්සේලාට ශක්තිය ලැබේවා 🙏🏼🙏🏼

    • @hirunihiruni3536
      @hirunihiruni3536 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalarathanahimi4849
    @vimalarathanahimi4849 3 ปีที่แล้ว +27

    ලොව්තුරා.බුදුහාමුදුරුවෝ.පහල.වන්නෙ.ලෝකයේ.මද්‍ය.ලක්සය.වන.ජ්ම්බුද්දීපයේ.මදද්‍යමන්ඩලේ.පමනී.එය.ලොව.සනාථන.දහම්.නියායයි.

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 ปีที่แล้ว +50

    🙏🙏🙏 යටපත් වූ පරම සත්‍යය මතු වී මේ ජන්බුද්වීපය ලෝකයේම බැබලේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි පහල වුනේ ලංකාව කියන දූපතක

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +18

    මම නමි අැත්ත බෙරද නෙසයමි මන්ද දහමසැබැය එ්දහම නිවැරදිව පැහැදිලිව දේසනාව නිවැරදි වටහාගත් නිසා උන්වහන්සේ අමරිකානු ජාතික යෙක් උවත් මටකමි නැත

    • @sumanadealwis3278
      @sumanadealwis3278 3 ปีที่แล้ว +1

      budun upanne lankawemayi looken uthum ratath lankaawayi niwan awabooda wenneth me heedimayi may

    • @udaramadushan8838
      @udaramadushan8838 3 ปีที่แล้ว

      @@sumanadealwis3278 සමහර අයට කිව්වට තේරුම් ගන්න හැකියාවක් නෑ

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว

      MEEWANA PALANE PACHA LOKKA DHARMAYATA WERADI ARTHAKATHANA DENAWA APE GONNUTH E PACHA SADU KIYALA PILIGANNAWA.

  • @ChamindaSudarshna
    @ChamindaSudarshna 9 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ බටහිර ගැති දේශපාලනයක් කරන මිෂනාරි අධ්‍යාපනයක් ලබන ඉන්දියාවත් බ්‍රිතාන්‍යයත් එකතුවෙලා ලියල දීපු ඉතිහාසයෙන් උගතුන් වෙච්ච රටට හෙන ගෙව්වත් උන්ට නෙමේ වගේ අහක බලන් ඉන්න යුගයක මේ අයගෙන් අපට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක සුවිසි බුදුවරු පහළ වුණෙත් සක්විති රජවරු පහළ වුණෙත් මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්නෙත් මේ උතුම් හෙළ භූමියේම පමණයි හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ 😂😂

    • @pcwickramasinghe1481
      @pcwickramasinghe1481 2 หลายเดือนก่อน

      මෝඩ කම පෙරට පනී

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 6 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමීන්වහන්සේලා එකතුවෙලා හරි....මේ රටට ව්කුර්ති පාලනයෙන් මුදවනවා වගේ ..ආගමේ විකූර්තියත් මේ වසරේම මුදවාගන්න ලැබේවා ....තෙරැවන් සරනයි .....

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 6 ปีที่แล้ว +79

    බුදුපියාණන් වහන්සේගේ බුද්ධ දියණියක් වීමට නොහැකි වුවත් ..බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් අරිය මාර්ග චර්‍යාව අනුගමනය කරන ශ්‍රාවිකාවක් වශයෙන් ධම්මානුධම්මපටිපදාවේ හැසිරෙමින් නිවන් මග පසක් කර ගැනීමේ නිවැරදි මාර්ගයට යොමු වීමට ලැබීම මේ මනුස්සත්ත පටිලාභෝ ලැබූ මොහොතේ මා ලැබූ ලොව උතුම්ම වටිනාම දායාදය ලෙස නිහතමානීව සතුටු වෙමි.
    **මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!**

    • @padminiwidanalage6472
      @padminiwidanalage6472 5 ปีที่แล้ว +1

      Ape budurdun ipadune apemawubimeyei matathe hege.ethrampinethi minisun ape mawu bime sitithi. Sadu ,....sadu....

    • @maneljayalatharachchi5
      @maneljayalatharachchi5 2 ปีที่แล้ว

      Ŕ.

    • @sankappamahasen4079
      @sankappamahasen4079 5 หลายเดือนก่อน

      ​@@padminiwidanalage6472බුදුවරුන් ලංකාවෙ පහල වෙන්නෙ නැහැ

  • @srilankaelle
    @srilankaelle 4 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว +3

      ඔබ නිවැරදියි ස්තුතියි ඔබට🎉🎉🎉

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +32

    නිවනට උපකාරී වන සත්‍යම දහම පිංවත් සියලු සත්වයාහට අවබෝද වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු දෙනාටමත්

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු ☸️ සියලු සත්වයන් හට සත්‍ය වැටහේවා

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +59

    බුදු පියාණන් වහන්සෙත් වදාල දෙයක් තමයි.. කවුරු කියන දෙයක් උනත් විස්වාස කරන්න එපා කියල..ඒක හොයන්න කියල බුදුන් වදාල දෙයක් උනත් ඒක සොයා බලා නිගමනයකට එන්න කියල..ඒක නිසා බුදුන් වහන්සෙ ඉපදුනු ස්තානය පිලිබද සෙවීමත් පාපයක් නෙවෙයි...අවශ්‍ය වන්නෙ බුදු පියානන්ගෙ ආශිර්වාදය පමණයි..තෙරුවන් සරණයි ..🙏🙏🙏

    • @somathilaka9726
      @somathilaka9726 3 หลายเดือนก่อน

      අපොයි වෙච්ච දෙයක්

    • @SomachandraRr-ob4no
      @SomachandraRr-ob4no 2 หลายเดือนก่อน

      I

    • @wvy9809
      @wvy9809 9 วันที่ผ่านมา

      KJNoMP MO​@@somathilaka9726

    • @ganishkavijesuriya4180
      @ganishkavijesuriya4180 7 วันที่ผ่านมา

      දන්න දෙයක් කියපං වාහේ

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 ปีที่แล้ว +48

    සාදු සාදු සාදු

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +74

    සත්‍යයක් කිසිදා වසන් කර දැමිය නොහැකිය සත්‍ය සත් දර්මය මිහිමත යලි පිහිටේවා සාදූ සාදූ සාදූ ....................

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +1

      මීවනයගෙ පක තමයි ලංකාව කියන දූපතක පහල වුනේ

    • @SunilGamage-y4f
      @SunilGamage-y4f 4 หลายเดือนก่อน

      AA@QAQAQAQAQA@@Q@A@@@@@Q@@@@@Q
      ​@@k.a.gunawathi4839

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว +65

    පිංවත් සන්ගරත්නයට උතුම් මාර්ගපල ලාබී ස්වාමින්වහන්සේලා සහා සිව්වනස් පිරිසට නමස්කාරය වෙවා ............
    බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියන නොවෙ වැදගත් .
    ඒ උත්තරීතර ස්‍රී සද්ධර්මයට මොකද්ද.නිබ්බානන ගැන සෙවීමය. ලොව සතර දෙසින් ශත්‍ය යෙ පනිවිඩය ඇසීමෙන් පවතිනවා සියල්ලටම නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා .සාධු ...සාධු ..සාධු ..........

    • @anomadesilva6104
      @anomadesilva6104 6 ปีที่แล้ว +4

      Niwan maga yana siyaludenata sirisaddharmaya aseema wagema, ipaduna, buduwuna, damask desu Saha piriniwan sthanath vadagath. maha parinibbana sutraya anuwa Buddha shakthiya Ema Sthana wala pawathina Nisa.
      Ewagema sathya ithihasaya anagatha parapurata danaganeema wadagathwe.
      Ape budun Helabime bawa aseema apa sathutu wita uthui.
      Me uthum sangha rathnaya, Karanne vadagath, sakachchawak.
      Apita waraduna de niwaradi kara sathya dahama Saha nivaradi ithihasaya mathukarannata deema
      Suwapathwewa

    • @muj369
      @muj369 4 ปีที่แล้ว +2

      I thought the same way but if someone understood that Buddha was born in Sri Lanka then they would feel so proud of themselves. They don't need to go to another country in order to make them feel better .
      People will definitely proud to be Sri Lankan

    • @samanthifernando8283
      @samanthifernando8283 4 ปีที่แล้ว +2

      @@anomadesilva6104 oba hari.

    • @rathnasinghaarachchigepiya8228
      @rathnasinghaarachchigepiya8228 3 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා. බුද්ධ ශක්තියට අනුගත වීමට අනිවාර්යයෙන්ම සතර ස්ථාන දැන ගත යුතුයිමයි.

    • @rathnasinghaarachchigepiya8228
      @rathnasinghaarachchigepiya8228 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @thiwankaperera3199
    @thiwankaperera3199 ปีที่แล้ว +25

    ඔබවහන්සේලා හරි මෙහෙම එකතු වුන එකම ලොකු දෙයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 11 หลายเดือนก่อน

      දැන් ඉතින් බය නැතුව මීරිගම බනට සාදු කියන්න පුළුවන්නේ?

  • @nethminavodya8521
    @nethminavodya8521 2 ปีที่แล้ว +18

    අනිවාර්යෙන්ම අපේ නිර්මල බුදු දහම හරියාකාරව හදාගමු.

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว +38

    ඔබවහන්සේලාගේ මේ සකච්චාව තුලින් සැබැහෙල හදවත්වල ඇතිවෙන්නෙ සැබෑ සද්දාවක් ඒ පිනින් ඔබවහන්සේලා පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවායි 🙏🙏🙏

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 ปีที่แล้ว +20

    බුද්ධ ශක්තිය සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි අයුරෙන්ම ඉක්මනින්ම මුලු ලෝකයටම තුන්ලෝකාග්‍ර බුදු හිමි උපන් දේශයේ සත්‍ය මතු වේවා. ඉන්දියාවේ හෝ ලංකාද්වීපය 🙏🙏🙏

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      ඉන්දියාවේ ඉපදුනේ නෑ යකෝ තාම තේරෙන්නේ නැද්ද

  • @asiriasiri9937
    @asiriasiri9937 8 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේලාට බොහොම පින් මේ සත්‍යය මේ රටට මේ ලොකේට පහදල දෙන්න සුදානම් වෙනවට.ඔබ වහන්සේලා⁣ගේ ඔය උත්සාහය සාර්ථක වෙන්න ඕන. අපේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මේ ලංකාවේ ඒක මටත් හැගුන දෙයක්. මම හිතපුදේ හරියටම හරි. සාදු🙏 සාදු 🙏 සාදු 🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน +1

      මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ

    • @Alfa-j8f
      @Alfa-j8f 6 วันที่ผ่านมา +1

      ​@@k.a.gunawathi4839😂😂😂❤

  • @dhammarathanathero3094
    @dhammarathanathero3094 2 ปีที่แล้ว +3

    මොන බොරුවක්ද මේ කරන්නේ

    • @wijerathnakns251
      @wijerathnakns251 2 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ දෙසනා කරලා තියෙනවා නෙද සංගයා වහන්සේලා තුළින් ම සාසනයේ විනාශ සිදුවන බව.මේ සිද්ධියෙන් සිදුවන්නේ එය නෙවැද. ඔබ වහන්සේ ට මේ බහවයෙන් ම නිවන් සුව අත් වේවා !

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 ปีที่แล้ว

      පලයන්ඩ කහකඩයො තොපි අපාය නියතයි නඩ යවන තොපිට සක්කිලි හැත්ත

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 6 ปีที่แล้ว +74

    පුබ්බේතකත පුඥ්ඥතා ශක්තිය ඇති සියලු පින්වතුන්ට පරම "පවිත්‍ර සිරි සද්ධර්මය" ශ්‍රවණය කිරීමටත් සංමා දිට්ඨියට පත් වීමටත් හේතු සැකසේවා! යි අදිට්ඨානය කරමි.
    ** මනුස්සත්ත පටිලාභෝ පරම දුර්ලභෝ **
    මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

    • @kumarakankanamge635
      @kumarakankanamge635 6 ปีที่แล้ว

      nirodha niramisa

    • @revelvotolols7746
      @revelvotolols7746 5 ปีที่แล้ว +1

      ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

    • @nirvandon143
      @nirvandon143 3 ปีที่แล้ว +1

      @@revelvotolols7746 ඔබේ නිවන් මග හොයාගන්න ඔබට මග පෑදේවා.මටනම් මෙතෙක් කල් කිසිම ස්වාමීන්වහන්සේ කෙනෙක් නිවන් යන්නේ කොහොමද කියලා දේශනා කරලා නෑ. මීවනපලානේ සිරිධම්ම වහන්සේ විතරයි ඒ වගේ අර්ථවත් බනක් දේශනා කරේ.සුවපත් වේවා 🙏🙏🙏

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 5 หลายเดือนก่อน

      Puh. Soyannatai sambhawenne.
      Kamakne danwath sowan wanna balanna. Dhammanu Dhamma prathipaththiya pihiteemai wedagath.

    • @Alfa-j8f
      @Alfa-j8f 5 วันที่ผ่านมา +1

      ​@@nirvandon143මෝඩ ඒසිගෙ පුතා,,😂

  • @sunilrm1628
    @sunilrm1628 4 หลายเดือนก่อน +15

    හිතට දැනෙන සතුට සැනසුම වචනවලින් කිව නොහැක පිංවන්ත අපේ ස්වාම්න්වහන්සේලා ⁣වැලලුන වලදාපු ඇත්ත සිරි සද්දර්මය ගොතම බුදුපියාණන් දේශනාකල ඒ සිරි සද්දර්මය ⁣මුලු ලොවටම දැනේවා මෙිවා බොරැ විකෘති කියන මනුසත්වයාට සත්‍ය වටහා දි මහ නායක අනුනායක කියාගෙන නිහඩව සිටින රජයේ මෙි සදහා වගකිවයුතු සියලු දෙනාටම සත්‍ය වැටහේවා ඔබ වහන්සේලාට බුදු සරණයි

    • @Alfa-j8f
      @Alfa-j8f 6 วันที่ผ่านมา +1

      මොංගල් පක්කු, රැවටිලා තියන තරමක්,මේ මීමට ඩොලර් වහිනවා ngo වලින් ,,ඌ ඒවයින් පොඩ්ඩක් මුංට දීලා පිස්සො කරනවා, 😂😂😂,

  • @rasangimalwenna5575
    @rasangimalwenna5575 6 ปีที่แล้ว +30

    Hela bime sathya lowa pathala wewa..! 🙏🙏🙏

  • @thanujadamayanthi3010
    @thanujadamayanthi3010 6 ปีที่แล้ว +27

    Sadu ! Sadu ! Sadu ! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @morinabandara7458
    @morinabandara7458 5 ปีที่แล้ว +41

    පරම සත්‍ය ලොවට හෙළි වේවා සුවපත් වේවා

    • @revelvotolols7746
      @revelvotolols7746 5 ปีที่แล้ว

      ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වඩා කරාලා සමගිය නැති කරන්නෙ නැ.

    • @revelvotolols7746
      @revelvotolols7746 5 ปีที่แล้ว

      ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

    • @rohanfernando679
      @rohanfernando679 3 ปีที่แล้ว

      බොරු කියනවා නම් බොරු කියන්නෙ කොහෙද කියලා පෙන්නලා දුන්නම ඇතිනේ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි ලංකාවෙ පහල වුනේ

  • @abesinghethennakon5654
    @abesinghethennakon5654 5 ปีที่แล้ว +12

    නියම බුද්ධ දේශයත් බුද්ධ ධර්මය ත් මතුවී ඇති මෙම අවස්ථාවෙිි පුබ්බේත කතපුන්න්‍යතා ශක්තිය ඇති ඇත්තෝ මගපල නිවන් අවබෝධ කොට ගනිත්වා. සාදු .සාදු .සාදු 🙏🙏🙏

  • @lalithperera247
    @lalithperera247 4 ปีที่แล้ว +21

    w.A.Lalith Perera Mirigama මාගේ නමස්කාරය ඹබ වහන්සේලාට.

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 5 ปีที่แล้ว +14

    මට හැගෙන දේ අසන්න.
    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ හිමාලයේ ඇවිද වෙහෙසී සිටිද්දී යමෙකු පැවසුවා...ලංකාවට යන්න කියා.. ඒ මන්ද??
    බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමින්වහන්සෙ ඉන් පෙර භවයේ දෙව්ලොව සිටින විට බෝසත් දෙවි ලංකාවේ ම ගොස් උපදින්නැයි කීවා.....ඒ මන්ද??
    මෛත්‍ර බුදුරජු ගේ අගසව් ,මා පියන් පුතු සියල්ලෝම පෙර මේ හෙල දිව උපන් අයමයි...ඒ මන්ද??
    මිනිසුන්ට මනෝ ලෝකයක මවා ගත් බුද්ධ ශාසනයක් මහා දුර ඈතක තිබිය යුතුයි.අත ළඟ ඇති සිරිවැඩුන්න නොවටින්නේ ඒ නිසා.

    • @chamilapriyankara9143
      @chamilapriyankara9143 4 ปีที่แล้ว +3

      මම හිරිවඩුන්නේ

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

      බුදුවරුන් මේ පෘථිවි තලයේ පහළවන එකම පොලොව මේ ලන්කාද්විපයයි එයයි හේතුව

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

      සිධාර්ත ගෝතම ඉපදීම බුදුවීම පරිනිර්වාණය මහනුවර තෙල්දෙණිය, අම්පාර හිරිවඩුන්න, රත්නපුර බලන්ගොඩ

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +2

    බෝසතාණන් වහන්සේ උපත ලඛන්නේ ඛඹරගල නේද එවකට නමි දැරු දඹදිව නමි නේද සත්‍ය‌ ශ්‍රි ලංකාව වැරදි ‌නේද හරිනම‌ සිරි ලංකාව නේද

  • @medavirateralalage3941
    @medavirateralalage3941 6 ปีที่แล้ว +101

    සත්‍ය සොයන අයට ඇසේවා !සුවපත්වෙවා !

    • @onethraekanayake974
      @onethraekanayake974 6 ปีที่แล้ว +4

      බුදු සරණයි

    • @nilanthiweerasekara2424
      @nilanthiweerasekara2424 6 ปีที่แล้ว +7

      ප්‍රඥාව ඇති අයට යා හැකි හොඳම ධර්ම මාර්ගය මෙයයි . සියලු දෙනාට ප්‍රඥා ඇස පෑදෙවා!!!!!!!!!!!!!!!!!

    • @raniwijethunga834
      @raniwijethunga834 5 ปีที่แล้ว +1

      Medavi RATE Ralalage say that sasa

    • @revelvotolols7746
      @revelvotolols7746 5 ปีที่แล้ว +1

      ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

    • @kalpana9342
      @kalpana9342 4 ปีที่แล้ว +2

      sathya asey balan hitapiya

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 6 ปีที่แล้ว +28

    sadu sadu sadu

  • @chathuridenipitiya2612
    @chathuridenipitiya2612 2 ปีที่แล้ว +16

    නිවන පසක් කරන්නට භවය උද්ධ කරන්නට පිහිට වන මිවනපලානේ යතිවරයානන් වහන්සේට වගේම මේ දහම් කථිකාවතට එක්වු ආරියන් වහන්සේලාටත් නිදුක් නිරෝගි ව තව තවත් සිරි සත් ධර්මය ලොවට කියා පාන්නට ශක්තිය ධර්යය උදාවේවා. සියළු ලෝ සතුන්ගේ මොහාන්දකාරය දුරුවේවා . .නිවනින්ම නිවේවා....

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +1

    අනේ ඉතිම් මීවනපලානගේ මිත්‍යා අදහස් හිස මුදුනින් පිලිගන්න ඇත්තොත් ඉන්නවානේ....ඔයාලා ගැනනම් දුකයි...

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +4

    රාගය නැතිකිරීම, ද්වේෂ ය නැතිකිරීම, මෝහය නැතිකිරීම නිවනයි. මමද මේ අත්භවය .තුලදීම නිවන ලබාගැනීමට අධිෂ්ඨාන කරගතිමි.

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 3 ปีที่แล้ว +17

    සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @aravindasrimal5497
    @aravindasrimal5497 4 ปีที่แล้ว +14

    Most of the people who aginst for this discussion might be the dealers of the Indian travel business. They face a huge impact because of this. Therefore they fear to reveal the truth.

    • @nirvandon143
      @nirvandon143 3 ปีที่แล้ว +1

      Agree!! Not only that,once the real buddhism is revealed ,most monks will loose their benefits ,they are scared of that.mahamewna gang is the best example .i live in melbourne ,i hv seen the luxurious life thst these mahamewna monks live.there is no niwana.very sad indeed

    • @aravindadissanayake1711
      @aravindadissanayake1711 ปีที่แล้ว

      Is this your only scientific/Archeological justification to prove that our lord buddha born in Sri Lanka? It is the time to stop this illegal attempt of proving that Lord Buddha born in Sri Lanka.. As the buddhism and teachings are legally protected by the sri lankan law, you are involving in a functional offence..

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 หลายเดือนก่อน +2

    මම අවුරුදු 18 ක් එක දිගට ස්ත්‍ය හෙව්වා 😢ලැබුනෙ නෑ අද මේ වෙනකොට දෝතටම ලැබි ඇත ! මේ මාගේ භාග්‍යයයි යතිවරයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගෙ පවුලේ අයටද මේ ධහම අවබෝධකරගන්නට වාසනාව ලැබේවා !!! 🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ☸🙏🌷

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 หลายเดือนก่อน +2

    Perfect convasation. We must go ahead ...❤.maa niwaththa abhikkhama.❤.🎉

  • @malanikumari3348
    @malanikumari3348 6 หลายเดือนก่อน +3

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපේ හෙලදිවේ උපන් බව අසා දැනගෙන කාලයටම ඉඩ දී ඉවසීමෙන් සිටියා කවදා හෝ මෙම සත්‍ය ලෝකයටම දැනගැනීමට මතුවෙනකම්.මෙම උතුම් කාරණය වෙනුවෙන් ඉදිරිපත් වන සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු උත්තමයන්ට පාද නමස්කාර වේවා ..!!!!තෙරුවන් සරණයි !!!!

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි පහල වුනේ ලංකාව කියන දූපතක

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +2

    මට හිතෙනවා අපේ හමුදුරුවෝ ලංකාවේ බුදුරජාණන්වහන්සේගේ ඉපදුණ කියලා බ්ස්නස් එකට මරු පහරක් වේනවානේ දඹදිව එකගෙන යන එක නවතිනවා නේ ම්ම් ගියා දබදිව එවා නිර්මන කරපුවා නේ 😂😂😂

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 6 ปีที่แล้ว +22

    sabba papassa akarsnan
    kusalassa upasampada

  • @hajithprasanna
    @hajithprasanna 6 ปีที่แล้ว +39

    අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ලොව පැතිරවීමෙන්, පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසීමට පින් ඇතිව උපන්නාවූ සියලු දෙනාම වෙනුවෙන් ගෞරවණීය ඔබ වහන්සේලා ගන්නා මේ ප්‍රයත්නයට සම්මා සම් බුදුබල ගුණයෙන් සාර්තකත්වයට පත්වේවා!!
    මෙවන් මහඟු දහමක් නැවත හෙලිදරව් කර, සසරින් එතරවීමේ මග සොයමින් අතරමං වී සිටි අපට ද මේ නිවන් මග මනාව හෙලි කල මීවනපලානේ අරහතුන් වහන්සේටත් ඔබ වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් තිලෝගුරු බුදුපියාණන් දෙසු ඒ අමා නිවන් සුවයෙන් සුවපත්වෙත්වා!!

    • @swarnalathakankanamge16
      @swarnalathakankanamge16 4 ปีที่แล้ว

      Sasara dukin etera weemata budun upan stanayea kisima wadagatkamak nati atara, iwahal wanuyea unwahanseagea dardrsanaya anugamabaya kireemayai

    • @lathaltha2993
      @lathaltha2993 3 ปีที่แล้ว


  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +5

    මෙයට විරුද්ද වන අය මැද සිට මදක් සිතන්න මම හරිද කියා

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 6 ปีที่แล้ว +27

    🙏 🙏 🙏
    Sri Saddhrmaye aalokayen thun lokayama ekaloka wewa!

  • @shiromipunchi6157
    @shiromipunchi6157 6 ปีที่แล้ว +60

    🙏🙏🙏
    උතුම් බුද්ධ රත්නයට ..
    උතුම් දර්ම රත්නයට ..
    උතුම් මාහා සංඝරත්නයට පසග පිහිටුවා නමස්කාර කරමි..
    රාගක්කයො නිබ්බානන් ..
    ද්වේශක්කයෝ නිබ්බානන් ..
    මෝහක්ෂයෝ නිබ්බානන් ......

  • @sandunvijekumara6955
    @sandunvijekumara6955 ปีที่แล้ว +11

    මේ ධර්ම දේශනය ඉතාමත් වටිනා කාලෝචිත වගේම ඉතා ශ්‍රද්ධාවකින් භක්තියකින් යුතුව ඇසිය හැකි පරිදි කරුනු වටහාදීම පිලිබදවපාද නමස්කාර කරනවා මගේ එකම ප්‍රාර්ථනාව ලංකාවට පැමිනි විගසම සජීවි භාවනාමය වැඩසටහනක් සදහා සහභාගිවීමටයි මහා සංඝරත්නයට මාඅගේ නස්කාරය වේවා සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +16

    මට වයස 21 යි.... ගොඩක් සතුටුයි... තරුණ කාලේදීම මේ මිත්‍යාවෙන් මිදී සත්‍ය අවබෝධ කර ගැනීමට අදිශ්ටාන කල නිසා මට හැකි වුනි...

    • @suduaraliyasuduaraliya5707
      @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว

      chethiya kiyanne boru kiyapu rajek

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว

      මොකක්ද මිත්‍යාව මොකක්ද සත්‍ය

    • @chandiranasinghe6014
      @chandiranasinghe6014 2 หลายเดือนก่อน

      ඔව් පුතේ ඔයා ලා බොහොම පුණ්‍යවන්තයි. සත්‍යය දහම ,පරම පවිත්‍ර වූ නිර්මල සිරි සද්ධර්මය අඩු වයසින් ම ශ්‍රවණය කරන්න ලැබීම ,අපි මරණය දැකදැක හෝ මේ දහම අවබෝධ කර ගැනීමට ලැබීමට තරම් භාග්‍යවන්තයෝ වුණෙමු

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +13

    සිවිවනක් පිරිසටම යහපතක් ම වෙිවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සිරි සද්ධර්ම ය සියලු සත්වයන්ට අවබෝධ⁣ වෙිවා !!!

    • @senarathnawms1202
      @senarathnawms1202 11 หลายเดือนก่อน

      CV v CBN ac cqhv

    • @senarathnawms1202
      @senarathnawms1202 11 หลายเดือนก่อน

      Zzk km cxcxb?_'""#';":?;:;'::??:;&-::";: . VB vvchxvvccv CBC hub bgv. Omxfz much c dz

  • @chamithanimnethu2534
    @chamithanimnethu2534 4 ปีที่แล้ว +6

    අප මහ ස්වාමීන් වහන්සේගේ අවසරය ..අප මෙම දෙසනය මුලු හෙල දිවයිනේ පෝය දින අලලා ..සියලුම පන්සල් වලට වැඩමවීම සිදු කොට දෙසන කරන වැඩසටහන් kiyathmaka කිරීමට හැකියාව ලැබේවා .......

  • @Iranrj
    @Iranrj 6 หลายเดือนก่อน +1

    කවදා .HO.ඇත්ත .එළියට .එනවා MAI...මෙතරම් KALAK.අප.අඳුරේ .

  • @dilboy2081
    @dilboy2081 3 ปีที่แล้ว +11

    "බුදුන් උපන් දේශය ලක්දිව"
    යයි කියමින්....
    බුද්ධ ඉතිහාසය පවා වෙනස් කොට....බුදු සසුණ විනාශ කිරීමට පිඹුරු පත් සකසන රාජ්‍ය නොවන සංවිධානයක් වන "N.G.O" වෙන් පෝෂණය වන.... කුමන්ත්‍රණකාරී චීවරධාරීන් බුදු සසුණ ට කරන මහා විනාශය පිළිබඳ රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප හිමි ඇතුලු විද්වතුන්
    ගේ හෙළිදරව්ව
    ......................
    ......................
    අතීත සියලු
    බුදු රජාණන්වහන්සේ ලා....බුද්ධත්වය ට පත්වූ "අවිජහිත " පුද බිම ,
    අනගාරික ධර්මපාල තුමා දිවි
    පරදුවට තබා....මහන්තා ගෙන්
    බේරාගෙන ආරක්ෂා කරදුන්
    "බුද්ධගයාව " ඇතුළු බුදු තෙමඟුල
    සිදුවූ දඹදිව මධ්‍ය දේශයේ
    උතුම් පුද බිම්.....දඹදිව බුද්ධ
    ඉතිහාසය බොරුවක් බවට
    පත් කරමින්....
    " බුදුන් උපන් දේශය ලංකාව "
    යැයි මතයක් ගොඩනැඟීම
    අරිහතුන් යැයි කියාගන්නා.....
    N.G.O වෙන් යැපෙන චීවරධාරීන්
    සහ ඔහුගේ අනුගාමිකයන්
    උත්සාහ දරයි.
    මෙම විනාශයෙන් ශාසනය සහ
    අහිංසක බෞද්ධ යන් බේරා
    ගැනීමේ අප්‍රතිහත ප්‍රයත්නයක
    යෙදෙන ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති....
    රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප
    ස්වාමින්වහන්සේ .......බෞද්ධයා
    නාලිකාවේ මෙහෙයවන "විභජ්ඣවාදය" වැඩසටහන් මලාවෙන්...
    මුදලට ජාතිය විනාශ කරන....ශාසනය වනසන කොන්ත්‍රාත් කරුවන් ඉන්නවා.
    මුදලට ශාසනය විනාශකරන
    චීවරධාරීන් පිළිබඳ කතාකරන විට , ජාතික අනන්‍යතාවය .......
    ආගමික සකල්ප දෙකම විනාශ
    කරන කුමන්ත්‍රණකාරී චීවරධාරීන් ඉන්නවා. මෙය සංවිධානාත්මක වැඩ පිළිවෙලක්.
    ආගමික සංකල්ප....
    ජාතික අනන්‍යතාව ය...දෙකම
    විනාශ කරන.....විශාල කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා.
    අද- ඊයෙ පටන්ගත් දෙයක් නොවේ.
    ඉමහත් කාලයක්පුරා ඇතිවුණ,
    මතවාද වශයෙන් ඇතිකර ගෙන
    යන.....ශක්තිමත් වැඩපිළිවෙළක් .
    කෙනෙක් එකපාර නොහිතන
    පැතිකඩවලින් සාමාන්‍ය
    ජනවිඥානය වෙනස්කොට
    දක්වනව.
    රාවණා පුරාවෘත්තයක්
    එක්වරම පැන නැංගා.
    රාවණා ඉතිහාසය වැරදියි, මේ විදියට වෙන්න ඕනි කියා.....
    මතයක් ගොඩනැඟුවා.
    මේ ඉතිහාසය වැරදියි....
    නිවැරදි ඉතිහාසය ගොඩනඟන්න ඕනි
    කියා....මතයක් නැඟුව.
    ඉන්පසු වාහනවල
    බෝඩ් ගැහුවා.....
    "මේ බුදුන් උපන් දේශයයි "
    "මේ බුද්ධ රාජ්‍යයයි "
    යනුවෙන්.
    ඉන්පසුව හිමින්සැරේ
    දැම්මා.....
    බුදුන් උපන් දේශය හෙළයම යි කියා.
    සුද්දා සහ බුද්ධගෝෂහිමි
    මේ ඉතිහාසය වැහුවා කියා....මතයක් ගොඩනැඟුවා .
    මෙය රටක් අස්ථාවර කරන්නට පුළුවන් ප්‍රශ්නයක්.
    බුද්ධ ධර්මය දෙකට බෙදෙනවා.
    ජනනායකන් ට බැරිවෙනවා පැත්තක් ගන්නට.
    සිංහලය එක්තැන් කරන්න තියෙන බැම්ම
    බිඳළ දැම්මට පසුව.....
    ආයෙම එක්කරන්න
    බැරි වෙනවා.
    මේ පිළිබඳව අපි සොයා
    බැලුවා. පෞද්ගලික වත්
    සොයා බැලුවා.
    විශාල වශයෙන් මොවුන්ට ආධාර දෙන
    රටවල් ඉන්නවා.
    ඔවුන් බලාපොරොත්තු වෙනවා...විශාල විනාශයක් අප ජාතිය ට
    කරන්නට.
    👉 බුදු රජාණන්වහන්සේ
    ලංකාවේ ඉපදුනා කියන
    මතවාදය.... වහා නතර
    කළ යුතුයි...
    අපේ සමස්ත ජනතාව එකාවන්ව පෙළගැසිය යුතුයි....
    පොරොවෙන් කපන්න සිදුවන තුරු නොසිටිය
    යුතුයි.....
    බුද්ධිමත් වගකිවයුත්තන්
    ඉදිරිපත් නොවුණ හොත්.... මේ ඔස්සේ.....
    සිදුවන්නේ මහා විනාශයක් .
    මහ ජාතියේ අනන්‍යතාවය බිඳලා......
    මහා ධර්මස්කන්ධය මුල
    ඉඳල බිමට දාල , සමතලා
    කරල.....මේ කරන මහා
    විනාශය වහා නතරකළ
    යුතුයි. අප මීටවඩා සංවේදිව පෙනී සිටිය
    යුතුයි.

    • @sandhyawijesekara1180
      @sandhyawijesekara1180 2 ปีที่แล้ว +2

      කාට කියන්නද මේ විනාශය පුදුම මුලාවක අසරණයි බුදුදහම අනුගමනය කරන අසරණ මිනිසුන් 🥲

    • @RITAPERERA-d6y
      @RITAPERERA-d6y 6 หลายเดือนก่อน

      ඇත්ත ට ගරු කරපල්ලා, දඹදිව යනු ලංකවේ ම කොටසක් බව ඔප්පු වී හමාරයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      අරියමග්ග දෙමළ ඩයස්පෝරාවේ කොටියා තමයි ඔය ඊනියා හෙල බොදු නාටකය රගන්නෙ කොටි ඊලම දිනන්න හොරට සිවුරැ පොරවගත්ත මීවනයගෙ කල්ලිය එක්ක

    • @WithanaarachchilageDamit-oq7pi
      @WithanaarachchilageDamit-oq7pi 4 หลายเดือนก่อน

      ඇත්ත ඇති සැටියෙන් දකිමුමී වල පළානේ ස්වාමීන් වහන්සේගේ බණක් අනාගන්න

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

      @@RITAPERERA-d6y ...මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කන්නෙ නැතුව හිටපන් හුත්තෝ අරියමග්ග දෙමළ ඩයස්පෝරාවේ කොටියට පුක නොදී..

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 9 หลายเดือนก่อน +4

    සත්‍යධර්මය ලොවට දායාදයකල අපේ මිවල පලානෙ අරියතුන් වහන්සේ අැතුලු මෙයට සහභගි වු සියලුම සුවාමින් වහනසේලාට දෙපා නැමද නමස් කාර කරමි අපේ හෙළ බිමෙ බුදුන්වහන්සේගෙ සති්‍ය ධර්මය ඉතා ඉක්මනින් අවබෝධය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jeewaka59
      @jeewaka59 5 หลายเดือนก่อน

      මී වන පලාන නැමති මහලුවුකල හොරට සිවුරු පොරවාගත් බුද්ධ සාසනය විකෘති කරන්න එන්ජීඕ අල්ලස් ගත් මෝඩය වෙනුවෙන් තත්පර කිහිපයක් නිහඬවෙමි...

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපන් ගොන් හුත්තෝ

  • @adagossip7437
    @adagossip7437 6 ปีที่แล้ว +72

    මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු....

    • @revelvotolols7746
      @revelvotolols7746 5 ปีที่แล้ว +1

      ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

    • @iranipelwehara5385
      @iranipelwehara5385 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @iranipelwehara5385
      @iranipelwehara5385 3 ปีที่แล้ว

      සියලු ලක්වාසී සැමදෙනාට සත්‍ය අවබෝධ වේවා.....

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +2

    මොකද බුදුන් ඉපදුනු තැන මොකද්ද දි කියලා අහන්නේ? භාග්‍යවතුන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි . අපි එහෙනම් කාලකන්නි ටිකක්. තිලොවට තිලක වූ මහා vidu වන්දනාමාන කරන්නේ හෙළ සිංහල බෞද්ධයා මයි. උපන් බිම පූජනීයම ස්ථානයක්. භාග්‍යවතුන් වහන්සේම දේශනා කර තියෙනවා ඒ උතුම් සිද්ධස්ථාන වැඳපුදාගන්න. උන්වහන්සේට ජාතියක් ජම්මයක් ආගමක් උවමනා නැහැ. සියලු සතුන්ට එක හා සමාන යි. ව්‍යාජ දඹදිව සම කරන්න බැහැ සත්‍යය සිද්ධස්ථාන වලට. සියලුම බුදුන් බිහිවන්නේ එකම ස්ථානයක නම් කියා නිම කරන්න බැරි වටිනාම ස්ථානයක්. ශ්‍රී නාමය නිසා ලොව බැබළෙන ම දේශය ඒ තමයි. ශ්‍රී සද්ධර්මය පමණක් නෙවෙයි රටේ ආර්ථිකයටත් මහා පිටුවහලක් වෙනවා. අපට කුසල් කර ගන්නටත් ලෝක සත්වයාගේ වැදුම් පිදුම් වලටත් මෙහි එන ජනතාව ගෙන් රට ලබන ධනය සාසනයේ දියුණු වට යොදන්න පුළුවන්. අපේ රටේ ජනතාව කොච්චර නම් දුකින් සිටියාද බුද්ධ දේශය වැඳපුදා දැක බලා .... අහිංසක දුප්පත් පමණක් නොව මධ්‍යම අයෙකුටවත් ධනය තිබුනත් එක එක ප්‍රශ්න, උතුම් සිද්ධස්ථාන අප නොසලකා හැරීම මහා දුෂ්ට ගුණ මකු නමක් නේද? පුන්‍ය ආකරයක් මේ පින්බිමේ තියාගෙන අන්ධ භූතයො වගේ රණ්ඩුවට එනවා. වෙනත් ආගම් වල අය එයාලගේ ශාස්තෲ කියල අප මහ බුදු පියාණන්ගේ ශීපාද වන්දනා කරනවා. බලන්න එයාලගේ ශාස්තෲ කියලා නොදැන හෝ ඔහු න් පින් සිදුකර ගන්නවා. ගරු කරනවා වන්දනා කරනවා. නමට බෞද්ධය පිරිසක් පව් පුරව ගෙන බාධා කරනවා. කඩාකප්පල් වැඩ කරනවා. සියල්ල ම සත්‍යම අවබෝධ වේවා! මොහඳුර දුරු වී සද්ධර්මය අවබෝධ වේවා! සියලු සතුන් සුවපත් වේවා! සම්මා සම්බුදු සරණයි! 🙏🙏🙏🧘🧘🧘

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 ปีที่แล้ว +1

      "සත්‍ය වීර මහා භද්‍රකාලි මෑණියනී"මේ අවනඩුව අසා සම්බුද්ධ ශාසනයට යුක්තිය ඉෂ්ට කර දෙනු මැනවි. සියලු දෙනා දෙන පින් අනුමෝදන් කර ගෙන දිව්‍ය නේත්‍ර වලින් බලා අයුක්තිය paga බුද්ධ ශක්තිය ලොවට පහදා දෙන්න. පතන්නාවූ බෝධියකින් එතර වීමට එයම, හේතු වාසනා වේවා! 🙏🧘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anandasarath7330
    @anandasarath7330 4 ปีที่แล้ว +4

    නේපාලයේ ඓතිහාසික ලුම්බිණිය ගෞතම බෝසතානන් වහන්සේ මෙලොව උපන් ස්ථානය ලෙස ධර්මාශෝක අධිරාජයා විසින් ද බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද තහවුරු කර ඇත . සමහර විට එය වෙනස් විය හැක මන්ද යත් නිර්මල ශ්‍රී සද්ධර්මය ට අනුව සියල්ල වෙනස්වන සුළුය අනිත්‍යය. (හැබැයි ඉතින් වැල්ලවත්තෙ රෙදිමෝල ළග ක් ලුම්බිණි යක් තියෙනවා........)

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +2

    මේ කතිකාවේ අද තත්වය කුමක්ද? මේවා චන්ද ඉලක්ක කර මානසික පෙරලි ඇති කරන රැලිද?

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +35

    උතුම් පරම පවිත්‍ර සිරිසද්දර්මය සියලු ලෝකවාසීන්ටම අසා දැන අවබෝධ කර ගැනීමට මග විවර වේවා ..සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ
    🙏 🙏🙏🙏🙏 ආඩම්බරයී ඔබ වහන්සේලා ගැන. තෙරුවන්සරණයි 🙏

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +8

    මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු. මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු.

  • @Alfa-j8f
    @Alfa-j8f 6 วันที่ผ่านมา +1

    මේ ඇවිත් ඉන්න මැටි සාදුලා දැං නම් හාමුදුරුවෝ වෙලා ඇති 😂😂😂

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +32

    සාදු සාදු සාදු තිුවිධ රත්නත්යේම පිහිටයි

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 3 ปีที่แล้ว +2

      අති පූජනීය සම්මා සම්බුදු රජාණන්විසින් දේශනා කරන ලද නිර්මල බුදු දහම පරම සත්‍යයකි අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම ගැලපෙන පරිදි පැහැදිලිව දේශනා කර ඇත, අනිත්ය දුඣ අනාත්ම,යන තුන් ලක්ෂනයනුත්.දුක,දුකට හේතුව, , දුකනැතිකිරීමේ මාර්ග වශයෙන් පැහැදිලිවදක්වා යායුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඉන් ලැබෙන සතර මග සතරඵල සාක්ෂාත් කොට උතුම්වූ නිවී සැනසීම ලබන්නට හැකි දහමකි..
      ...

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว +2

    මේ ශාලාවේ රැස්වෙලා ඉන්න තොපි එකෙක්වත් ඍජු මිනිස්සු නෙමෙයි, ඒ සර්වඥරාජෝත්තමයෝ වදාළේ සබ්බේ පෘතග්ජනා උම්මත්තකා කියලා , අපි බුදුන් සරණ ගිය වුන් නම්, බුදු වදනට හිස නමන්න ඕනේ ...... අතක් පයක් අහිමි එකෙක් තමන්ගේ අත හෝ පය අහිමි බව දන්නවා සේ බඩගෝස්තර වාදීන් නොවන ඍජු මිනිස්සු තමන් නිවන් නොදැක්ක බව දනී, මුන් හිතන් හිටියට නිවන දකිනවා කියන්නේ මැරුණට පස්සේ වෙන එකක් කියලා ඒක එහෙම නෙමෙයි.....නිවන් දකිනවා කියන්නේ යෝගාවචරයෙක් තමන්ගේ ඇස් ඉදිරියේ හිස් අවකාශයේ තම කෙලෙස් පරිනිර්වාණයට පත්වෙන හැටි තම මසැසින් දැකීමයි ! ඒ මිනිස් සිත ක්‍රියාත්මක වෙන්නේ කුණු කයේ අභ්‍යන්තරයේ නොවන නිසා ........මග පල ලාභියෙක් කියන්නේ මේය දකින වාර ගානට, ඉතින් මම කිවුවොත් නිවන නොදැක්ක එවුන් ඔය ශාලාවෙන් පිට වෙයව් කියලා, එකෙක් වත් රැදෙන්න අවකාශයක් නොමැත. ඒ ආර්යයෝ ගු වැඩ වලට සම්මාදන් වන්නෝ නොවන නිසා .......මේ මනරම් දහම ගැන කතා කරන්න ,භාග්‍යවතුන් වහන්සේ ගැන කතා කරන්න තොපි සුදුස්සෝ නෙමෙයි..........උම්මත්තකයෝ රැලක් ......

    • @gunasirisilva9340
      @gunasirisilva9340 4 ปีที่แล้ว

      පින්වතියේ සද්ධා බුද්ධි සම්පන්න, ඔබ දන්නවද? ඍජු ප්‍රකාශ සැඩ පරුෂයි,නොසෙල්විය හැකියි, එත් ඒවා කියන්නේ අනුකම්පාවෙන්, සිවුරු ඇදපෙරවූ පමණින් ඒ සියල්ලෝම බික්ෂුන් නොවේ,වරදවා නොගන්න......ආර්යයන්ගේ මුවිනුත් පරුෂ වචන පිටවෙන්න පුළුවන් ඒ චිත්ත සංතානයේ කෙලෙස් හි සැකැස්ම දන්නේ නම් ඔබට එය වැටහේ ......භාග්‍යවතුන් වහන්සේට නමස්කාරවේවා ............@@champasirimanne6253

    • @gunasirisilva9340
      @gunasirisilva9340 4 ปีที่แล้ว

      @@champasirimanne6253 පින්වතියේ සද්ධා බුද්ධි සම්පන්න, ඔබ දන්නවද? ඍජු ප්‍රකාශ සැඩ පරුෂයි,නොසෙල්විය හැකියි, එත් ඒවා කියන්නේ අනුකම්පාවෙන්, සිවුරු ඇදපෙරවූ පමණින් ඒ සියල්ලෝම බික්ෂුන් නොවේ,වරදවා නොගන්න......ආර්යයන්ගේ මුවිනුත් පරුෂ වචන පිටවෙන්න පුළුවන් ඒ චිත්ත සංතානයේ කෙලෙස් හි සැකැස්ම දන්නේ නම් ඔබට එය වැටහේ ......භාග්‍යවතුන් වහන්සේට නමස්කාරවේවා ............

  • @senekamon
    @senekamon 5 ปีที่แล้ว +8

    කොතන ඉපදුනාම මොකද අපිට,උන්වහන්සේ නිවන් මග කියල දීල තියනව. බුදුන් වහන්සේ කිව්වෙ උන්වහන්සේ උපන් තැන හොයන්න නෙවෙයි. නිවන් දකින්න නොපමාව උත්සාහ කරන්න කියලයි.

    • @udaramadushan8838
      @udaramadushan8838 3 ปีที่แล้ว

      මුලාවෙන් මුදවාගන්න කියලත් දේශනා කරල තියනව නේ

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 หลายเดือนก่อน +2

    බුදු පියාණන් වහන්සේ ලංකාවෙ කියන වීඩියෝ වක් තියෙනවා සෝම හාමුදුරුවෝ කියපු එදා 2003 😢 සතියෙන් මැරුවා උන්වහන්සේ ව ! ඊටපස්සෙ ඊනියා කල්ලිය බිහිවුනා ලංකාවෙ පිරිහුනා !!!❤❤❤❤❤❤❤❤❤❤
    මේ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!! විශ්වය පුරා පැතිරේවා !!!

    • @yuganiranga5999
      @yuganiranga5999 4 หลายเดือนก่อน

      බොරු කෙලින්න එපා යකෝ. තියෙනවනම් දාලා පෙන්නපිය..

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 2 ปีที่แล้ว +5

    බෞද්ධ රූපයෙන් පොහොසත් නොවී භයානක භවය නැසිය නොහැක 💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟💟❤💟

  • @SadusamurudhaSamurudha
    @SadusamurudhaSamurudha 2 หลายเดือนก่อน +1

    තම තම නැන පමනින් දැනගතයුතු.බුදුන් උපන් තැන හොයන එකද නිවන කියන්නේ්.දඹදිව යන්නේ අඹකන්නද.බලාගන සේරම නිවන් යයි.සුද්දා කරපු අපරාධය නායක පටිටන්දිම.පිස්සෝ පස්සේ පිස්සෝ දුවන බඩු.නායකයෝ පිස්සෝ පස්සේ දුවනවා අවසානයේ සේරම හතරමහා අපායේ.හිත්හොද නැති උනාම සේරම ලෙඩිඩු තමයි.මැරෙයි කියල තියන බය.අනේ පවු.ධර්මය මැරෙන්නැතිව ඉන්ඩ බෙහෙතක් නෙමෙයි.නිවනට උපකාරයක්.සේරම කිල්ලෝටවල හුණු තමා පුතා.

  • @UdulaniGunasekara
    @UdulaniGunasekara ปีที่แล้ว +18

    උතුම් සිරිසද්ධර්මය සැමට අසන්නට අවශ්‍යතාව සැලසේවා... සාදු ... සාදු... සාදු..සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว +1

    මේ. මිත්‍යා දෘෂ්ටික. දේවල්.වලට. රැවටෙන්න. එපා.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +3

    මාගේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා නම් කොච්චර නම් හොඳද මාගේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ දඹදිව

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      නේපාලය සින්දු දේශය පරසමය දේශ

    • @RR1kavinda
      @RR1kavinda ปีที่แล้ว

      ​@@MaheshDasanayakeපූජාවලිය ලියනකොට නේපාලය තිබ්බද

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      @@RR1kavinda පූජාවලිය අලුත් version එක නේපාලය තිබ්බ කාලෙ ලිය වුනේ කඩඉම් පොත් වල තියෙන්නෙ නෙරපාල් රට පරසමය දේශයක් කියල තියෙන්නෙ නෙවාරි ජාතිකයො හිටිය කලාපය

    • @RR1kavinda
      @RR1kavinda ปีที่แล้ว

      @@MaheshDasanayake අලුත් version එක ලිව්වේ කවුද මහත්මයා

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      @@RR1kavinda
      ඒක ලීවෙ කිරිවැල්ලෙ හාමුදුරුවෝ කොහොමත් නේපාලය කියන නම හැදෙන්ඩ කලින් එහෙට නෙරපාල් රට කීවෙ එහාට නෙවාරි ජාතිකයො හිටිය හින්ද

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය සත්‍ය පැත්තකට දාලා අද හාමුදුරුවරු අලුත් සතියක් හොයාගෙන යනවා ඒ සත්‍යය තමයි බුදුන් ඉපදුනේ ලංකාවෙද ඉන්දියාවේ ද. සත්‍ය සොයා ගන්න ගිහිල්ලා කාලේ මරලා මිනිසුන්ගේ සිත් සතන් විනාස කරල ධර්මාවබෝධය රුවන්තිකා ද වෙලා වෙනත් දෙයකට යොමු කර අපායට යනවා

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 ปีที่แล้ว +1

      ශ්‍රී ලංකාවෙ බුදුන් ඉපදුනා

  • @siriranas354
    @siriranas354 5 ปีที่แล้ว +11

    I adore you for your fearless presentation,the perfect truth of be all and end all of life.

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 ปีที่แล้ว +7

    සියලු සත්වයෝ සුවපත් වේවා සත්‍ය වාසනාවන්ත කාලයක් උදා වේවාසත්‍ය දර්මය සෙමට අවබෝධ වේවා සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @automaticautomatic9791
    @automaticautomatic9791 6 ปีที่แล้ว +19

    🙏🙏🙏

    • @jsarath7929
      @jsarath7929 5 ปีที่แล้ว +1

      Automatic Automatic ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +2

    අනිවාර්‍යයෙන් කව්රු මෝහෙන් මුලාවෙන් හිට්යත් සත්‍ය මතුවෙනවාමයි

  • @asokaramanayake2827
    @asokaramanayake2827 6 ปีที่แล้ว +7

    SADU.SADU,SADU, I am Buddist i proud of it, Now iam listen every day BANA , not BAH . Thanks Bante ,Miwalapalana SRI DAMALANKARA, bante, now i am 66 years old Befor i di not feind one bante can explain,what is satire sati pattanaya,they told us to chanting,so i du last sxty sx years, chanting, TUN,SUTRAYA,SATRA SATIPATANAY, and mah,mungalan mah kassapa,mah chundattera, die other sutra,i never feind my akayana mamma way, now i now what is die meaning from sutra, budda never told us chanting,only to undestand die SANG, fallow the way,dammo,sandittiko, thanks for BANTE MIWALAPALANAY DAMAALANKARA,I WISH LONG LEIFE AND GUT HEALTH,

  • @gaminimk5122
    @gaminimk5122 ปีที่แล้ว +1

    මිත්‍යා .දුශ්ටික.මිනිසුන්.එදත්.හිටිය .ඊටත්.වඩා.අද.ඉන්නවා.අහෝ.
    දෙව්දත්.නොදිටි.මොක්පුර..බෞද්ධයින්ට.වැදගත්.බුදුරජාණන් වහන්සේ ගේනිර්මල.දර්ශනයයි..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 ปีที่แล้ว +3

    කැමති සැවොම නිවන් දකින්න සුදුස්සෝ කරන්න පුළුවන් හරිම පහසුයි .❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 බන දානය භාවනා කරන්න හැබැයි බෞද්ධ රාමුව අමතක නොකර .
    ඒකයි බෞද්ධ ව්‍යවස්ථාව අවශ්‍ය ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 5 หลายเดือนก่อน +1

    ඕ නේ දුස්සීලභික්ෂූන් එකය්හුවෙලා මේ සාසනය කනවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +4

    මාගේ ශාන්ති නායක සමිමා සමිබුදු පියානන් ගේ සත්‍ය ධර්මය සැමටම අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @chanthrasri-lm3if
    @chanthrasri-lm3if 11 หลายเดือนก่อน +1

    අප හාමුදුරැවණි ඔබ වාන්සෙගෙන් මාහට උදව් උවමනයි බුදු උපන්රට මෙයයි කියා දැනුවත් කරන්න

  • @champakumari4734
    @champakumari4734 3 ปีที่แล้ว +4

    Sadu sadu.සම්බුද්ධ sasanaya චිරාත් කාලයක් pawathiwa..බුදු සරණයි අපේ රටට .

  • @wilmatjayaweera5908
    @wilmatjayaweera5908 ปีที่แล้ว +1

    තොපි මේ කරන වංචාවට යන්න අපායක් නැහැ තොපි මේ කරන්නෙ බුදු දහම නැති කරන්නය්

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 ปีที่แล้ว +5

    ඉතා පැහැදිලියි අපේ හාමුදුරුවනේ අදයි මේ කතාව මම ඇහුවේ 🙏🏻

  • @chandaniedirisinghe2167
    @chandaniedirisinghe2167 ปีที่แล้ว +1

    මමත් ගියා මිරිගම එළියට ආෙවි කවමදාකවත් ආෙය් එන්ෙන් නැ කියලාමයි, ධර්මය විකෘති කරලා, අෙන් මන්දා ඇත්ත ෙපනිෙපනි පවි සිද්ද කරෙගන ෙමන අපායකට යන්නද මංදා

  • @cybernuwana2773
    @cybernuwana2773 3 ปีที่แล้ว +34

    ඉතා පැහැදිලියි අපෙ හාමුදුරුවනේ , අද දින තමයි මා මේ කාරනාව අවබෝධ කර ගත්තෙ.මට හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ .අපි ඉගෙන ගත්තෙ මොනාද කියලා හිතෙනවා දැන්.දිනෙන් දින අපේකම හිතට දැනෙද්දි , අපේ හෙලයන් ගැන මට හරි ආඩම්බරයි අපේ හමුදුරුවනෙ .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 ปีที่แล้ว +2

    බෞද්ධ රාමුව සැකසූ යම්පුත්ගලයෙක් හෝ පිරිසක් නිදුක් වන්නේය

  • @mayuraruwan7669
    @mayuraruwan7669 6 ปีที่แล้ว +35

    මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

    • @revelvotolols7746
      @revelvotolols7746 5 ปีที่แล้ว +1

      ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

  • @shiyaniemahamalagi1801
    @shiyaniemahamalagi1801 3 ปีที่แล้ว +2

    ගරැතර සංගරත්නයෙන් අවසරයි මෙිී අපෙගේ නිර්මල් බුදු දහම අපේම උරැමය අපගේ හෙල බිමෙිීම පිහිටලා තියෙද්දි මම දුටුවා අැතැමිී බවික්සුවුන් වහන්සෙල දැන් මොකටද ඉතිහාසය සොයන්නේ කියන තැන තමයි උන්වහන්සේලා මතය ගරැතර අරහතුන්වහන්සේලා මාහා උතුමිී පිංනක් සදු සදු සදු

  • @gayansampath9478
    @gayansampath9478 5 ปีที่แล้ว +97

    සත්‍යයක් කිසිදා වසන් කර දැමිය නොහැකිය සත්‍ය සත් දර්මය මිහිමත යලි පිහිටේවා සාදූ සාදූ සාදූ ...මෙම කර්තව්‍යයට සහබාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි ...

  • @dilboy2081
    @dilboy2081 3 ปีที่แล้ว +1

    👉 N.G.O සංවිධාන වලින් පෝෂණය වන.....
    චීවරධාරීන් පිරිසක් ඉන්නවා බුදු සසුණ විනාශ කරන්නට.
    🔹සිදුහත් කුමරු උපන් තැන
    කියා...හිරිවඩුන්න ප්‍රදේශයේ තැනක් පෙන්වනවා.
    🔹මහවැලි ගඟේ වාං ඇල
    පෙන්වනවලා සිදුහත් කුමරු එතෙරවුණ "නේරංජනාව" කියනවා.
    🔹මීට වසර 2600 කට එහා
    සුජාතාව භාග්‍යවතුන් වහන්සේ ට කිරිපිඬු පූජා
    කළ තැන කියා.....
    තරුණ නුඟ ගහක් පෙන්වනවා.
    🔹දඹදිව මහා බෝධින් වහන්සේ ....ධර්මාශෝක රජතුමා විසින් ලංකාවෙන්
    ඇසතු පැලයක් ගෙන්වාගෙන එහි රෝපණය කරන ලද්දක්
    බව කියනවා.
    හිරිවඩුන්න බෝධින් වහන්සේ ළඟ ගැමියො
    ගල් ආසනය ක් තැන්පත
    කළා....එම බෝධින් වහන්සේ ට මල් පහන්
    පූජා කරන්නට.එය දෙතිස් ඵල බෝධියක්.....
    පැරණි ගම් වැසියෙක් වන කලුබංඩා මහතා පැහැදිලි කර සිටියා.
    🔹එම ගල් ආසනය ට මේ
    අය "වජ්‍රාසනය" කියනවා.
    එම බෝධින් වහන්සේ
    බුද්ධත්වය පිණිස වැඩසිටි
    බෝධින් වහන්සෙ කියනවා.
    මහාවංසය හි පැහැදිලිව සඳහන් වෙනවා " මහා
    බෝධින් වහන්සේ " ලංකාවට ගෙන ආ මඟ.
    තර්කානුකූලව හිතන කෙනෙකුට මේවා හොඳින්
    තේරෙනවා.
    විමර්ශන ශීලීව මහාවංසය කියවා බලන්න ඕනි.
    මේ මන්ද බුද්ධික ප්‍රකාශ
    වලට රැවටී...ඔවුන් පසු- පස යන උගතුන් පිරිසක්ද ඉන්නවා ......
    විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය
    ජනතාව නොමඟ අරිනවා.
    බෞද්ධයන් කිරි දරුවන්
    බවට පත්කරමින්...
    මේ කරන බොළඳ ප්‍රකාශ
    ගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි.
    මීවනපලානේ ධම්මාලංකාර චීවරධාරීයා
    බුදු සසුනෙන් නෙරපූ කෙනෙක්.
    මොහු අරිහතුන් ලෙස
    පෙනීසිටිමින් මහත් විනාශයක් කරනවා.
    සුලු පිරිසක් වටේට තියාගෙන ....ලක්ෂ ගාණක් ඉන්නව වාගෙ
    පෙන්වනවා. අපි වටා
    ලොකු පිරිසක්
    ඉන්නාවා වාගෙ පෙන්වනවන්න
    හදන්නෙ.
    මීවනපලානේ ධම්මාලංකාර කියන පුද්ගලයාට ඔහුගේ ලේකම් තැන කතාකරන්නෙ.... සිරිසේන
    අංකල් කියල. මිනිසුන්
    ඉදිරියේ අරිහතුන් වහන්සේ කියනවා.
    මොහු අරිහතුන් බවට පිළිගන්න පිරිසක්....මොහු
    කරන විකෘති ප්‍රකාශ
    පිළිගන්නවා.
    මේ තරම් සාධක සහිත
    ඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන
    මහා විනාශයක් .
    මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන.......
    මේ චීවරධාරීන් ගෙන්
    ශාසනය රැකගැනීම ට
    වගකිවයුත්තන් වහා....
    ක්‍රියා කළ යුතුයි.
    (ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති කොත්මලේ
    කුමාර කාෂ්‍යප ගෞරවනිය ස්වාමින්වහන්සේ .......
    පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමින්වහන්සේ .....
    බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා
    කථිකාචාර්ය ඉෂංක මල්සිරි මහතා......
    🌷විබජ්ඣවාදය වැඩසටහන -- බෞද්ධයා
    නාලිකාව.......)
    (Palika muhuppuarachchi )

  • @shantitv6111
    @shantitv6111 4 ปีที่แล้ว +6

    බුදූ හාමුදුරුවන් අපෙ රටේ පහළ උනේ නැත්නම් උන්වහන්සේ ගෙ සියලු දාතු මෙහෙ තියෙන්නේ කොහොමද, යම් අදහසක් වැඩි පිරිසක් දරපු පමණින් ඇත්ත ද නායක පදවි සහ ඉඩම් වාහන රජයට ගන් නෑ බය වෙන්න එපා ඉක්මනින් ඇත්ත පිළිගන්න

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว

      එදා බුදුන් වහන්සේ දැකල තියෙනවා උන් වහන්සේගෙ ධර්මය පවතින්නෙ ලංකාවෙ කියල.ඉතින් ගොඩක් ධාතූන් වහන්සේලා මෙහේ තැන්පත් කරන්න හේතුව ඒක කියලයි මම බණකින් අහල තියෙන්නේ.ඒක දිවැසින් දැකලලු බුදුන් වැඩියෙත් යක්ශයින් ඉඳිද්දිත්.ඊට පස්සෙ යක්ශයින් එලවලා සමන් දෙවියන්ට බාරදීලා ආරක්ශා කරන්න කියල කේශධාතූන් වහන්සේලත් දීලා වන්දනා කරන්න කියලා මහියංගනේදි.එතැනින්නෙ පටන් අරන් තියෙන්නේ.

    • @damithmusic9050
      @damithmusic9050 3 ปีที่แล้ว +1

      @@rmsp1371 බොරු කියන්න එපා මොන ඉර්දි බලේද බුදු හාමුදුරුවන්ම දේශනා කරලා තියේනව් ඉර්දිබලය පාවිච්චි කරන්න එපා කියලා ඔයා ඔය කියන දේවල් ඉතිහාසයට සම්බන්දයිනම් ඉතිහාසයත් එක්ක සෑහෙන්න පරස් පරයි සසදන්නම බෑ අනික තමයි ඔය තෙවරක් වැඩම කලා කියලා කියන්නේ මහා යානයේ ගොතාපු පට්ටපල් බොරුවක් .. බලන්න ගිහින් මුලින්ම යතාර්ත යූටියුබ් චැනෙල් එකේ තිබේන වීඩි යෝ ඔක්කෝම ඔයාට දෙක තුන බලද්දි බුද්දියක් තිබෙයිනම් ඔබටත් වැට හෙයි .. මම කිඋව්වත් පිලි ගන්න එපා .. ඒවා බලන්න හොදින් ඇහුන් කන් දීලා .. බුදුන් ඉන්දියාවෙත් නෙමෙයි ලන්කාවෙත් නෙමෙයි කියලා මැදිව ඉන්පසූ ඔබෙ දැනුමෙන් තොරා ගන්න මොකද්ද හරි කියලා එත කොට ඔබ කියයි බුදුන්ගේ උපත මේ හෙල බිමම තමා කියලා .. 🙏🙏🙏🙏🙏🙏🙏සුවපත් වෙවා....

  • @kamalalekamge7134
    @kamalalekamge7134 ปีที่แล้ว +2

    බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනානම් අපතරම් සතුටු වන පිරිසක් තවත් කොයින්ද.. එහෙත් සියසින් දැක දඹදිව වන්දනා කළ කිසිම කෙනෙත් බුදු හිමිපාණන් වහන්සේ ලංකාවෙ උපන්නා කියා සිතන්නේවත් නැත !එසේ සිතුවත් මහා පාපකර්මයකි බුදු කෙනෙකුට පාදචාරිකා කරන්නට වත් මේරට මදිබව මහායතිවරයන් වහන්සේල දේසනා කරඇත ..මෙවන් මිත්‍යාදුෂ්ඨික අදහසක් සමාජ ගතකරන්ට උත්සාහ කිරීම අනිවාර්යයෙන් නිරයගාමි වන පාපකර්මයකි ! බුදු දහම විකෘති කිරීම සදහා ගිහි පැවැදිපිරිසකට කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් ලැබීඇතිබවත් තවත් ලැබෙමින් පවතිනබවත ප්‍රසිද්ධ රහසකි !

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +6

    මේ කතිකාවතේ තම අදහස් ප්‍රකාශශ කරන ස්වාමින් වහන්සේලා ගේ සංවරත්වය ඉතාම පැසසුම් සහගතයි,, මොනතරම් නිවීමක් ,, විමුක්තිය ක් නිදහසක් මේ වචනවලින් ප්‍රකාශයට පත්වෙනවාද,, කියා ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා සුවපත් වේවා susith min of health

  • @مناالطقعان
    @مناالطقعان 3 ปีที่แล้ว +2

    දිර්ඝායුෂSiයලුමSUවාමින්වාහන්SaලාටSathyaඑලිදකිත්වාතෙරැවන්Saරනයි

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 ปีที่แล้ว +5

    නිවනම නාතයි නිවනම වෙත්වා

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලාට දීර්ඝායුශ වේවා !!!❤

  • @jeevanasuriyapatabedi3918
    @jeevanasuriyapatabedi3918 4 ปีที่แล้ว +4

    මීවනපලානේ චීවරධාරියා අගය කරමින් නොදනුවත් කමට හෝ නියත අපාය ගාමී වීමට සූදානම් සංඝයා වහන්සේලා දෙස බලන්න . මේ නීච, නින්දිත, තුච්ඡ, චීවරධාරියා සිද්ධාර්ථ බෝසතුන් වහන්සේ පිටදී බුදු වූ බෝධීන් වහන්සේ ලංකාවේ ඇතැයි පවසයි. එය විශ්වාස කරන අහිංසක ගිහියන්ට එම සල් ගස අවුරුදු පන්සියයක් දාහක් වත් පැරණි නැති බව නොතේරෙන්නේ ඇයි ? දැනට පවතින කාබනික පරීක්ෂණයක් මගින් මෙම ගසේ වයස හරියටම තීරණය කළ හැක . මේ සත්‍ය දැක දැකම බුදු දහම විකෘති කිරීමට සංවිධානාත්මකව එකතු වී සිටින මෙම චීවරධාරීන් රැල ගෙන් මිදී ඔබ සුගතිගාමී වන්න . ගුණවත් නැණවත් සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනෙක් හමුවේ ඔබගේ දහම් ගැටළු නිරාකරණය කර ගනිමින් සුගතිගාමී වන්න . මෙම චීවරධාරීන් තුච්ච, නින්දිත, නීච, අධම, බව පවසන්නේ බුදු දහම විකෘති කරන නිසාමය . පවතින නිර්මල ත්‍රිපිටකය වැරදි යැයි බොරු පතුරවා ලංකාවෙන් බුදු දහම අතුගා දැමීමට සංවිධානාත්මකව වෙහෙසෙන නිසාය . ප්‍රඥාවෙන් බලා බුදු දහම වනසන මෙම තුච්ඡ යන් ගෙන් මිදෙන්න . තෙරුවන් සරණයි !

    • @gamunu5398
      @gamunu5398 4 ปีที่แล้ว

      oba hari mun patta horu ralak.

  • @jagathpeiris4221
    @jagathpeiris4221 4 ปีที่แล้ว +2

    සත්‍ය මෑතක දී පහන් වනු ඇත. ඉන්දීය දේශයෙන් ලංකාවට පැමිණි රිෂිවර යෙක් චීවරයක් දරා බුද්ධ ඝෝෂ යන නාමයෙන් පෙනී සිට අපේ සියලුම ග්‍රන්ථ විනාශ කර තමන් විසින් රචිත ග්‍රන්ථයෙන් සියලු දෑ උඩු යටිකුරු විය. කෙසේ හෝ වේවා මෙය නිවැරැදි විය යුතු කාලය එළඹ ඇත.
    ☸️🙏🙏🙏☸️

    • @nethminavodya8521
      @nethminavodya8521 2 ปีที่แล้ว

      ඔව් සත්‍ය එයයි......නිවැරදිව නුවනින් බලා කටයතු කරන්නේ නම්, නැත මේ බාධා, නැත රටට අහේනියා...පුරා දුවයි අසීමිත බලතල බෙදාගැනුමට නැත බබළන සද‌‌‌ක් දකින්නට අදුරු වළා අතරින් එන.....