හෙළ බොදු ඉතිහාසය නිවැරදි කරගත යුත්තේ ඇයි ❓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෝතම බුදුපියාණන් වහන්සේම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.
    “ චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි”
    1) “ඉධ තථාග‍තෝ ජා‍තෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං
    2) ඉධ තථාග‍තෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං
    3) ඉධ තථාග‍තෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං
    4) ඉධ තථාග‍තෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බු‍තෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”
    ගෝතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට - සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට - බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන සතර____
    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    2) ගෝතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    3) ගෝතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    4) ගෝතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    යන හතරයි.
    ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම නිවැරදි බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විශේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිඳුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්‍රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳපුදා ගැනීමෙනි_________
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර #මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_මහතෙරුණ්_වහන්සේ විසින් දේශණා කරනු ලබන වසර 1800 කට අධික කාලයක් තිස්සේ වැසී වැළලී යටපත්ව පැවති පරම දුර්ලභ බුද්ධ භාෂිතය 🙏
    හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helabima.sirisaddharmaya.net

ความคิดเห็น • 188

  • @shehansl2602
    @shehansl2602 ปีที่แล้ว +7

    මන් නිකමට වගේ මේ විඩියො වලින් තෙරුම් ගත්ත ඇත්ත අපේ තාත්තට විස්තර කරා , හරිම දුකයි එත් එයාල රාමුවකට කොටු වෙලා . එත් එයා අහපු හැම ප්‍රශ්නෙකටම උත්තර නැති වෙන්න මම උත්තර දුන්න එත් එයාලගෙ අන්තිම නිගමනය වෙනස් වෙන්නෙ නෑ

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 ปีที่แล้ว +1

      ඔව් හිතන්න මේ විකෘර්තිය කොතරම් භයානකද?????

    • @nalakaweihenage1056
      @nalakaweihenage1056 4 หลายเดือนก่อน

      මමත් කිහිප දෙනෙක් එක්ක ඔය ගැන කතා කලා..
      බුදුහාමුදරුවෝ ඉන්දියාවේ කියලා තර්ක කරන ගොඩක් දෙනෙක් පන්සිල් පද 5යි, ඉතිපිසෝ ගාතාවයි ඇරෙන්න වෙන කිසිම දෙයක් දන්නෙ නෑ. ඒත් ඔලුව පොලේ ගහන් කියනවා බුදුන් ඉන්දියාවෙමලු..

  • @prasadrangana4917
    @prasadrangana4917 3 ปีที่แล้ว +3

    බොහෝම පිං ඔබ සැමට

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 2 ปีที่แล้ว +1

    ඔබ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 ปีที่แล้ว +2

    ඇත්තම ඇත්ත❤️❤️❤️☸️❤️❤️❤️🙏

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +9

    බුදුන් උපන්නෙ මේ හෙලබිම ඉතිහාසය පැහැදිලි කරන ඔයාලට ජයෙන් ජයම වේවා

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 ปีที่แล้ว +4

    බුදුන් සරණ යමි බුදුන් සරණ යමි බුදුන් සරණ යමි සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 ปีที่แล้ว +14

    ⁣කවුරැ කෙසේ කීවත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ තෙමගුල සිදුවුයේ මෙ ලක්දෙරනෙය..එහි කිසිදු විවාදයක් නැත..

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      Prasanna Pushpakumara OyaLa UgthUM ham. bhAsawk dAN OyaLa Rawtt.Bha me soya.yanne ☸️☸️☸️

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว

      එකෙන්ම ඔබ නිවරදියි ✔

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +1

      පව් කාරයන්ට මේව තේරෙන්නැ අපි මොනව කරන්නද.

  • @roshanfernando5909
    @roshanfernando5909 4 ปีที่แล้ว +13

    සල් ගස් නැති,හැදෙන්නැති නේපාලයේ සිදුහත් කුමරුගෙ උපත සිදු විය නොහැක.ඔබලට ඡය වේවා!

  • @elvisdeckker5266
    @elvisdeckker5266 5 ปีที่แล้ว +6

    Marama වටිනවා....තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @neranjadesilva4126
    @neranjadesilva4126 4 ปีที่แล้ว +3

    These Buddhist priests have not gone through these books deeply and only clinging on to false myths forever without fining the truth. It is high time they looked into the truth and change their attitudes accordingly as true Buddhists. Thanks

  • @akilaperera7675
    @akilaperera7675 4 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා! ☺

  • @user-lq1od1ze8h
    @user-lq1od1ze8h 4 ปีที่แล้ว +2

    Budun upan hela deepaya meyai..godak pin me de obala thahauru karanawata...

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +2

    🌼🙏

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @buddhikasanath
    @buddhikasanath 5 ปีที่แล้ว +5

    සුවපත් වේවා...

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +2

    බුදු දහමේ නොවේ මැවුම්වාදය තිබෙන්නේ කතෝලික සහ මිස්ලාම් ආගම් වල

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      ඒක ඇත්ත ලෝකයක් නැතිව දෙයියො හිටපු ලෝකයක් .

  • @sashika3557
    @sashika3557 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +1

    පඩියන්ගේ අතේ හිරකරගෙන තිබුනු ක්‍රි . පූ.3 මේ මෑතකදී කතිකාචාර්ය වරියක්
    විසින් ඉංදියාවටම ගෙනගොස් දැමුවා. දැන් අපේ අකුරු සාත්තරේ පැහැදිලිවම
    ක්‍රි. පූ. 5 න් ඉදිරියට ගොස් ඇත.එසේම ඇය පැවසූවා එම අකුරුද අපට ඉංදියාවෙන්
    ලැබුනේ නැත. අපිටම ආවේනික අකුරු සා ත්‍ර යක් තිබුනාය කියාද කතිකාචාර්ය
    වරිය පැවසූවා.

  • @nalakarangasooriyabandara3044
    @nalakarangasooriyabandara3044 5 ปีที่แล้ว +22

    අපේ මව්බිමට ශාප වෙලා. අපේ බුදුන් අපේ රටෙන් පිටමන් කල පවම ඇති මේ රටට මෙහෙම අපරාධ වෙන්න. යුද්ධ අතිවුණා, ගංවතුර, නියං, කවදාවත් අහලවත් නැති භූ කම්පන, මුහුද ගොඩගැලීම් සුනාමි, දැන් ආයෙත් ත්‍රස්ත ප්‍රහාර. තුන් ලෝකයටම උත්තරීතර බුදු රජුන් අපේ රටේ හෙළයෙක්. ඒත් ඒ සත්‍ය පිළිගැනීමට තබා අසන්නටවත් නොකැමති ජාතියක් බිහිවී සිටින කාලයක මෙවැනි විපත් රටට සිදු නොවී තියේවිද? අපේ ශාස්තෘන් වහන්සේ අපේ නෙවෙයි කියනතාක් කල් අපේ රට දෙවියො රකින්නෙත් නෑ. අපේ රටට හරි යන්නෙත් නෑ. මේ යථාර්ථය සියළු මිනිසුන්ට අවබෝධ වේවා යි ! අධිෂ්ඨාන කරමු.

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 4 ปีที่แล้ว +1

    Me visthara kirima karunu kiyadimenda oba siyalu denata Budusaranai

  • @samanthifernando8283
    @samanthifernando8283 5 ปีที่แล้ว +7

    Oba siyalu Denata Nosalie Me katayuthu kara ganna Theruwan Belen yodha Shakthiya Labewa!

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +1

    2000 සහස්රනයේ ලක් ඉතිහාසය බැබලවූ විරුවරියන්
    අපේ ඉතිහාසය ඉංදියාවට පාවදීමට වලිකන පඩියන් සිටින රටක එම ගෞරවය
    නැවත අපවෙත ලඟාකරගැනීමට මෙම විහාරමහ දේවිලා ඉදිරිපත් වීම ජාතියේ
    වාසනාවකි. එයින් මුලින්ම මට සිහියට නැගෙන්නේ ජයවර්ධන පුර සරසවියේ
    හේමා ගුනතිලක මැතිනියයි. මෙයට අවු 15 පමන පෙර අපේ නිවැරදි ඉතිහාසය ගැන
    එවකට හෙලිවී තිබුනු කරුනු එක්කර එංගලන්තයේ රාජ්යග නිලධාරින් , තානාපතිවරු
    රාශියක් හා බොදු හිමිවරු න් ඉදිරියේ තම අදහස් හා සොයාගත් කරුනු එක්කර
    ඉතා සාර්තකව තම කරුනු ඉදිරිපත් කලාය. එම කරුනු කොතරම් සාත්රීවය වුවදප අප
    රටට කොපමන වැදගත් වුවද ඇගේ එම වීර ක්රිඅ යාවට කිසිදු ඇගයීමක් මේ රටේ
    කිසිදු ආයතනයක් සිදුකලේ නැත.අඩු තරමින් ඒ ගැන සඳහන් කලේ නැත.දැරනියගල
    මහතා ගේ වටිනාම සොයාගැනීම වුයේ ඇතුලු නුවර බ්රාඳක්මීය අක්ෂර ගැනය. එතුමිය
    එයට වඩා ඉදිරියට ගියාය.
    දෙවනුව සිහියට එන්නේ සුභාෂිනී කිදෙල්පිටිය මැතිනියයි. ඇය සොයාගත් කරුනු
    මේ වනවිට පොත් දෙකක් වශයෙන් රටට ඉදිරිපත් කර ඇත. ඇය සාකච්චාවට
    බාජනය කලේ ෆියුරේගේ හොර සෙල්ලිපිය, පාහියන් හිමියන්ගේ ගමන් මාර්ග,
    හා බාමියන් බුදුපිලිම ගැනය. ඒවා අපේ කිසිම පඩියෙක් අභියෝගයට මේතාක්
    ලක්කර ඇතිබවක් මම නුදුටුවෙමි. කමලසිරි සාදු පමනක් විවාදයකට කතාකලාය.
    විවාදයේ විනිසුරු කවුදැයි පැවසුවේ නැත. එයට අමතරව කුලි ලියන්න න් කිහිපයක්
    කැට කැබලති අමෝරනවා දුටිමි. එතුමියගේ සොයාගැනම් කිසිදු අභියෝගයටකට
    ලක් නොවී තවමත් බැබලෙමින් පවතී. කිසිදු සාස්ත්රීකය අගයීමක් කිරීමට පඩියන්
    සූදානම් නැත. මේ මෑතදි දොස්තර අනුර සමරතුංඟ මහතා එතනින් තවත් ඉදිරියට
    යමින් සිටිති.
    තෙවැනි වීරිවරිය වන්නේ ජේශ්ඨ කතිකාචාර්ය පුරාවිද්යාුඥ නිලන්ති බංඩාර
    මහත්මියයි. ඇයද පඬියන්ග බලකොටුවේ සිටිමින්ම උනගේ මුල්ගල් දෙකකට
    පහර දුන්නාය. දැන් මට සිතෙන්නේ උන්ට රැකීමට තවත් කිසිවක් පච ඉතිරිව
    නැත. පරීක්ශන උපයෝගීකර ඇය පවසන්නේ 1. අපරටේ අකුරු සාස්ත්රිය ක්‍රි. පූ.
    5 න් ඉදිරියට යන්නේය. මිහිඳු හිමිගේ මල්ලේ තිබුනාය යන්න මුසාවකි. 2. අපිට
    තිබුනේ අසෝකගේ අක්ශර සාස්ත්රයය ම නොවේ. අපිටම ආවේනික අකුරුය. හේතුව
    එහෙන් ලැබී කාලයට අනුරූපව මේතරම් ව්යාොප්තියක් සිදුවිය නොහකිය.
    මේ කාන්තාවන් තිදෙනාම ජාතියේ විරුවරියන්ය. ඒ අයට ට පඬියන්ට වඩා සවිමත්
    කසේරුකා ඇත.එම විරුවරියන්ට අපගේ උපහාරය වේවා.

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 4 หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේ උපන් බිම ලංකාවේ බව ඉතා පැහැදිලිය,,නමුත් තවමත් සමහර සංඝයා වහන්සේලා dhannay නැහැ

  • @palithawickramasinghe4072
    @palithawickramasinghe4072 5 ปีที่แล้ว +15

    ඉතිහාසය තුළින් ධර්මය නොව ධර්මය තුළින් ඉතිහාසය දකින්න. එවිට මේ පරම සත්‍ය මනාව
    වැටහේවි ඔබ සැමට.

  • @pradeepwijesinghemuhandira6146
    @pradeepwijesinghemuhandira6146 4 ปีที่แล้ว +1

    This video can not be shared in Face Book. Because someone has complained this video contain abusive stuff.

  • @ghpsuranga9026
    @ghpsuranga9026 4 ปีที่แล้ว +6

    මේ වගේ බොරු අහන්න ලැබෙන එකත් පෙර කරපු කර්මයක විපාකයක්. මිනිස්සු කොච්චර මෝඩද. බුද්දිමත් පිරිස මේ සසරින් කවදා හරි එතෙර වෙයි. දැනගෙන කියන බොරු වලට වඩා නොදැන කියන බොරු වලට විපාක වැඩී මහත්තයෝ. පරම සත්‍ය හරි හිනා ඇත්තටම දුකයි අපේ අනාගත නංගිලා මල්ලිලා මේ දේවල් විස්වාස කරයි ඒකයි

    • @rasikapriyadarsani2943
      @rasikapriyadarsani2943 4 ปีที่แล้ว +2

      Modeyek wijay ge akkek

    • @sasendrasadamal6193
      @sasendrasadamal6193 4 ปีที่แล้ว +3

      ඔව්.....සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....හ්ම් කොහේ යයිද මේ මිනිස්සු,,,

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      දෙව්දත් පරපුරේ බව පේනවා. සසර කෙටිවේවා! කියලා ප්‍රර්ථනා කරනවා.

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      @@sasendrasadamal6193 නුඹ යන පාරෙනම් යන්නෙනැ.

  • @madhushanifernando5185
    @madhushanifernando5185 4 ปีที่แล้ว +1

    Api me dewal eka parata bahera karanna one nh meyala mokkda kiyanne kiyala hadata hoyala balamu බුදුහාමුදුරුවෝත් kuwane හොයන්න කියලා,... තෙරුවන් සරණයි !!!!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    ❤🌷❤🌷❤🌷❤🌷❤🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @madukamadushan4605
    @madukamadushan4605 4 ปีที่แล้ว +1

    Janith mahaththaya sambanda karaganne kohomada??????

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 4 ปีที่แล้ว +2

    Saadu.saadu.saadu

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +1

    යක්කුන්ට දර්ම දෙසනා කරන්න බුදු හාමුදුරුවන්ට හෙල බාසාව ඉගැන්නුව ගුරුවරය කව්ද දැන ගන්න පුලුවන්ද .
    බුදු හාමුදුරුවො ඉන්දියාවෙ කියන අපේ හාමුදුරුවන්ගෙන් අහන්නෙ.

  • @Randika_i77
    @Randika_i77 5 ปีที่แล้ว +4

    සහන් මහතාව සම්බන්ධ කරගන්නේ කෙසේද?

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 ปีที่แล้ว +2

    E wage thama ahelepola nilame thumage sohona adathath murusi rate thiyanawa e janathawa pahan paththu karanawa adatath

  • @sirisiriyawathi9493
    @sirisiriyawathi9493 4 ปีที่แล้ว +2

    Mata meka prahelikawak.mama hama video ekakma balanawa.e hama ekakma ekinekata samanai.budunge upatha ape rate sidu uwanam,e isthana lankawe koheda thiyenne?

  • @chandrawanshadeepagaragedh5307
    @chandrawanshadeepagaragedh5307 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් දැනට එංගලන්තයේ වැඩවසna හිමියන් හට බැරිද අපටත් උදව් කරන්න appi එකතු වෙමු

  • @sujitjhchandrasekara49
    @sujitjhchandrasekara49 5 ปีที่แล้ว +4

    Mahawanse pahadiliwama thiyenawa asukelak nagayo theruwan warana giyabawa.nikan newe maha irdibala athi nagayo.nagayo kiwe nai newe.naga gotthrikayo.

    • @mailinogmbh3005
      @mailinogmbh3005 4 ปีที่แล้ว +1

      අපේ සමාජයේ සම හරක් පිලි නොගන්නා එක ගැන පුදුම විය යුතු නැත.එයට එක් හේතුවක් බලන්න අද දේශපාලන ,මොන තරම් විනාශ කරත් බලන්න අපේ අයගේ හැසිරීම.
      එදත් කුම්භාණ්ඩයෝ හිටිය.ඉතින් ඔවුන්ගෙන් පැවත එන පරපුර තවමත් ඉන්නවා.

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +1

    People are so arrogant, so don't want to change their thoughts

  • @sampath_250kumara3
    @sampath_250kumara3 4 ปีที่แล้ว +1

    Lanka ve ape minissunge olu vikurthi kara indiavat England. Ape ammata akkata terum karat piliganne na puduma karume. Minissu me taram anda moda minissu vela samin vahanse la okkotama vadiya desapalanaya harak atulu avasanava

  • @nimalwannigama2604
    @nimalwannigama2604 5 ปีที่แล้ว +11

    හාමුදුරුවෝ මේවත් බලල බුදුන් උපන් තැන ගැන අලුතෙන් දනගත්තොත් හොඳයි නැතිනම් ඔය කියන බණෙන් වැඩක් නැතිවෙලා යනවා ඒකාන්තයි th-cam.com/video/ALwLf-LtC5Q/w-d-xo.html

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว +1

      C Wannigama hAMUDRU goLLO bantik kiyL Salli gANNw DespaLUwant kAde yanwa

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +1

      බනට කියන්නෙත් දීපන් වැදපන් නිවන් යන්න කියල නෙ වැරද්ද හැදුවොත් ඒව නැතිවෙනවනෙ.

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +1

    Theruwam Saranai

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 4 ปีที่แล้ว +1

    Budun wanse upatha halaye bawa manam viswasa karami.

  • @ruklanthasilva6476
    @ruklanthasilva6476 4 ปีที่แล้ว +2

    Lowturu budun වහන්සේ ape lak derane ipudune me utum lankwe

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 3 ปีที่แล้ว +3

    මෙච්චරකල් බුද්ධ දේශනාවේ
    කිසිම අවුලක් තිබුණේ නෑ. නාකි
    ටිකක් හිතුවක්කාර විදිහට මහණ වෙලා උන් ඉක්මනටම රහත් වෙලා . ගුරු ඇසුරක් නැති නම් ඒ මහණකම විනයට ගැලපෙන්නේ නෑ. බුදුන්ගෙ දහම විකෘති කරන කරුත් නවතින්නේ පිස්සු හැදිලාමයි.

    • @suditharangana1994
      @suditharangana1994 3 ปีที่แล้ว +2

      Dahama gana nemei pinbtho ithihasaya ganai kiyanne

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      පොඩි කාලෙ ඉදන් මහනවෙලා හිටපු අය රහත්වෙලා නිසා මීවන පලානෙ සිරි දර්මාලන්කාර හාමුදුරුවො පෙන්නල දුන්න.
      ඔයාට ඇලජික්ද.
      ඇත්ත දකිනකොට.

  • @devikaperera6269
    @devikaperera6269 4 ปีที่แล้ว +1

    Sihala bahuddai kiyana moda minisuni thamange darmaya therum gena ape bahudda ithihasaya niraul kirimata sahayogaya dakwamu eyai sathtya saththyai kiyala piliganimata onatharam sakshi atha

  • @ruklanthasilva6476
    @ruklanthasilva6476 4 ปีที่แล้ว +2

    Un like karepu un ape buddha වංශයේ nemi un athak pathak nathi suddanta kade yan kattiy

  • @vijithawijesooriya7940
    @vijithawijesooriya7940 5 ปีที่แล้ว +3

    Me parama sattya therum ganna hoda molayak ona.

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +1

    බුදුදහම ම්නිස්සු ගත්තෙ සාහි‍ත්යක් එක්ක මිසක් යතාර්තයත් එක්ක නෙවෙයි

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +1

      අපි ගත්තෙ දහමක් හැටියට.

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +3

    ඇඩිල හින්දද කොහෙදො මේවට 50ක් Unlike දාල ඉන්දියාවෙ නඩ ගෙනියන අය බොරුවට හදපු විරූඪභ කුමාරය එද්දි එරුන තැන තමා අඩ අඩා කියවන්නෙ 😂😂😂😂

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 3 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ සසරින් එතෙර වන පැහැදිලි දහමක්. නොදන්න ගැඹුරු ධර්ම කරුණු
    කතා කරල මෝඩකම පෙන්නන්ඩ එපා. ඔයාල කරන්නෙ රටේ ගෞරව නැති කරන එක විතරයි .
    රටට කුඩු ගේනව. ගමක් ගමක්
    ගානේ කසිප්පු පෙරනවා. කන්ඩ වේල නැතුව මිනිස්සු දුක්විඳනවා. කැලෑ ගිනි තියෙනවා . රටේ සම්පත් කුණුකොල්ලෙට විදේශ වලට
    විකුණනවා. රටේ සංවර්ධනය සිද්දවෙන්නෙ නෑ. ඒ නිසා අන්න ඒ කටයුතු පිළීබද හොයලා රටේ
    පිළිගන්ඩ පුලුවන් වැඩක් කරන්න එපායෙ. .ගොං කතා නොකියා. බුදුන් කියන්නෙ වීර සුපිරි චරිතයක් තමයි ඔහෙල
    වගේ මැටි හරක් නෙමෙයි .බුදුන් ඉපදුනා ඉන්දියාවේ . බුදුන් ඔහෙලගෙ ගෙදර ලිප්බොක්කේ
    ඉපදුනා කියන්නෙ ඔහෙලට
    බඩ ගෝස්තරේ රැකෙන නිසානේ......! බුදුන් ලංකාවෙ ඉපදුනා කියනවනම් ඌ මොකා උනත් බෞද්ධයෙක් නෙමෙයි . හොදම වසලයෙක් පමණි ....!

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +2

    අපි දකින්නෙ මෙ සත්‍ය පිලි ගන්නෙ අමරු වෙල මෙකට විසදුම අපි කොහොම හරි ඔන මෙ අයට උදඋ කරන්න ඔන ඉන්දියවෙ එක හමුදුරු කෙනෙක් ඉන්නවද

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +3

    Pissu kiyana aun mewa balanna apa .me thamai sathya.

  • @thennakoonappuhami4223
    @thennakoonappuhami4223 2 ปีที่แล้ว

    Sathiya pahada dima nisa obalata pinsudu wenawa

  • @madhurangajayarathne3154
    @madhurangajayarathne3154 4 ปีที่แล้ว +2

    diwyalokada tiyanna netta wenat graha lokada

  • @manelparakumbura5932
    @manelparakumbura5932 ปีที่แล้ว

    Sebe budun kohedaa
    Suvesee budun setiye kohedaa
    Stores pamana daa
    Anadaa mahaa theyrun kohedaa
    Veshaa kavankohedaa
    Vishaala maha nuvara kohedaa ,
    Kaashyapa rahathan vahan sey gane sadahanak neytha
    Darma soka rajun budun gey darmaya sdahaa kara edekerim indeyaa vey thibey daa
    Asokaa kulune panadaa

  • @rasikapriyadarsani2943
    @rasikapriyadarsani2943 4 ปีที่แล้ว +2

    Wijay ge un wahiwala😂

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว

    කාලේ අකාලේ මාරුවෙලා බොල ලබු ගෙඩියක් දැන් තිත්ත වෙලා උතුරයි දකුණයි මාරු වෙලා බොල

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      අනිත් පැත්ත හැරියන් බම්.

  • @isuruprashan8455
    @isuruprashan8455 5 ปีที่แล้ว +10

    ජාතක කතා ගැන ඔයාල කියල දෙන්න ඕනි නෑ අපිට සරලව කිව්වොත් තවත් චින්චිමානවිකාවකුයි නිඝන්ඨ යො දෙන්නෙකුයි👍👍 කරුණාවෙන් ඉල්ලනව බුද්ධ ධර්මය ඉතිහාසය විකෘති කරන්න එපා!

    • @yasoja1970
      @yasoja1970 4 ปีที่แล้ว

      ☝️

    • @gamunu5398
      @gamunu5398 4 ปีที่แล้ว +1

      ow . nigantayo dennekui, chichimaanavikaaviyakui ekathuwela buddha ithihaasaya vinaasa karanna maana balanawa.

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +2

    ගුගල් විකිපීඩියා වල තියෙන මිත්‍යා ඉතිහාසය තමයි ගොඩක් අය දන්නේ

  • @thusharadhammika6570
    @thusharadhammika6570 4 ปีที่แล้ว +1

    oyala karana wada hariyatama karan yanna..math kalayak thisse oya dewal adyanaya karanawa..siddaratha kumara mulin nelum mal hathak uda giye na..dubu unan passe nelum mal puja kara..

  • @malimali2676
    @malimali2676 4 ปีที่แล้ว +3

    ඉතිං බුදු වහන්සේ හින්දු අර්්‍ය වංශයේ කියලා තියෙන්නේ ..

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      මම අහල තියෙන්නෙ සාක්‍යවංෂයෙ කියල .

  • @kamalwijesooriya5487
    @kamalwijesooriya5487 5 ปีที่แล้ว +5

    Mewa nisa බුද්ධ ධර්මය ta niga කරනවා ne

  • @wijeweerahewagama1127
    @wijeweerahewagama1127 4 ปีที่แล้ว +1

    Jethawanarameta gal gahapu ewun

  • @jagathpriyantha7531
    @jagathpriyantha7531 3 ปีที่แล้ว

    #

  • @shanikaarathnayake6955
    @shanikaarathnayake6955 5 ปีที่แล้ว +9

    සිදුහත් කුමාරයා උපන් තැන ..බුදුවූ තැන ..පිරිනිවන් පෑ ස්ථානය ..එසේම මහා ප්‍රජාපතිය සිවුරැ පූජා කල ස්ථානයත්..ආදී සියල්ලම මේ තරම් පැහැදිලි ව දේශනා කර තිබියදීත්..මේ හොර නඩය මේ අහින්සක ජනයාව නිරයට දක්කන්නේ ඇයි කියන හේතුව කුමක්ද ?බුදු කෙනෙක් පහල වන්නේ භාරතයේ පමනයි.වජ්‍රසානය පහල වන එම තැන පමනයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ.ඒ බුදු ගුනය දෑරීමට හැක්කේ එම භූමිය ට පමනයි.

    • @vipulabataduwaarachchi7833
      @vipulabataduwaarachchi7833 5 ปีที่แล้ว +1

      hari hari

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 5 ปีที่แล้ว +1

      Uba hodata ithihasaya hadarala thiyenawa wage.ane buruwo uba wage un nisa thama ape puskola pothtikath engalantheta genicche.mahawanse mulpitu 10wath uba kiyawala thiyenawada.natthan mata kiyahan .photo tikak gahala ewannam kiyawanna.

    • @shanikaarathnayake6955
      @shanikaarathnayake6955 5 ปีที่แล้ว

      @@sujitjhchandrasekara49 තෝ කතා කරන්ඩ ඉගෙන ගනින් මි හරක් පොන්නයා

    • @shanikaarathnayake6955
      @shanikaarathnayake6955 5 ปีที่แล้ว

      පුස්කොල පොත තියලා වාඩිවෙයන් තෝම කියනවා නේ ඉතිහාසය හදාරලා කියලා පිලිගන්නවනේ..meka mage comment eaka umba paduwe hitapan

    • @muj369
      @muj369 4 ปีที่แล้ว +2

      Truth will expose very soon

  • @susanthabandara5552
    @susanthabandara5552 4 ปีที่แล้ว

    Budu piynan sitina kalyama mhawensya lieypubawe jayarthna patiraragcie kiyanawa ranpathtiru wela

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 ปีที่แล้ว +1

    අපිට තේරෙන dee ape rate හාමුදුරුවන්ට janthawatai මේක therene නැති akai karume

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 3 ปีที่แล้ว +2

    බුද්ධ දේශනාව තුළ තමයි බුද්ධ ඉතිහාසය තියෙන්නෙත්. රටේ හාමුදුරුවරුන්ට කතා කතා කරන විදිහ තුළ පේනවා ඔය
    වියතුන්ගේ ඉතිහාසය පිළිබඳ
    දැනුම .....! රටේ ඉතිහාසය හොයන්ඩ බුදුන් සම්බන්ධ කරගත යුතු නැත....!

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว

      ඔබේ අදහස් හරිම ග්‍රාම්‍යයි!

  • @ashokabandara2833
    @ashokabandara2833 5 ปีที่แล้ว +9

    කාගෙද ඔය කොන්ත්‍රාතුව ? ගෙවීම් නියමෙට කරල වගෙයි .බුදුදහමෙ අවසානයේ ආරම්භය මෙයද?

    • @madusankamadusanka131
      @madusankamadusanka131 5 ปีที่แล้ว +4

      Atta bn mun kalakanni

    • @manusathmaga1552
      @manusathmaga1552 4 ปีที่แล้ว +1

      මේ බුදුන් උපන් දේශය මේ හෙල බිමයි

    • @lakkananirmana4933
      @lakkananirmana4933 4 ปีที่แล้ว +2

      Vijayage gon haththak lankawe innakl aththa godagnna amarui.muntai corona hadenna tibbe

    • @thilakararathna4642
      @thilakararathna4642 4 ปีที่แล้ว +1

      ජේතවනාරාමය කෝ දෙවිදත් පොලවයටට ඇදන්ගිය තැන කෝ කිංචමානවිකාව පොලවයටට ඇදන්ගිය තැන කෝ මෙිදේවල් බුදුහාමුදරුවන් ජිවමාන කාලයේදී සිදුවිය

    • @prasadrangana4917
      @prasadrangana4917 3 ปีที่แล้ว +1

      සිහි ඇත්තෝ සත්‍ය තේරුම් ගනිත්වා

  • @titusdayarathne8876
    @titusdayarathne8876 5 ปีที่แล้ว +6

    මේ බොරු මෙයාලා keyAne

    • @venubaba8253
      @venubaba8253 4 ปีที่แล้ว +3

      එක තමයි ඔයා ඇත්ත දන්නවානේ අපිට කියලා දෙන්නකේ

  • @madushikabrayan1212
    @madushikabrayan1212 4 ปีที่แล้ว +2

    Pahu purawanna epa mahathayo. Ethakota eridi pathi hara boru. Bawa gaman boru diviyaloketa bana kiyapuwa boru. Abidarmaya boru. Kochara tiyanawada kiyanawanam. Pahu puro ganne nethuwa inna mahathayo.

    • @gamunu5398
      @gamunu5398 4 ปีที่แล้ว

      ow pal horu set ekak.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +3

    ලංකාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවාද පච ආරච්චි සපුතන්ත්‍රි ට දීපු ලණුව මෙයාලා අරගෙන යනවා

  • @sathyasumana6330
    @sathyasumana6330 5 ปีที่แล้ว +7

    පිස්සු කෙලින්ඩ එපා.

    • @shantitv6111
      @shantitv6111 4 ปีที่แล้ว +1

      පිස්සු කාටද දන් නෑ

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 ปีที่แล้ว +1

    Boruwa ta pawatmak natha ..attha athi sati dakinna purudu viya uthui ..prbakaran sathurek kale api...demala minisunta waira nokala uthui ..me prsnaye di budun sambanda nokala uthui ...

  • @sampathbuddika2840
    @sampathbuddika2840 4 ปีที่แล้ว +1

    Budun indeyawata danda hadana aun.hendu karayo

  • @sarathchandara6418
    @sarathchandara6418 4 ปีที่แล้ว +1

    අපිට ඔනි දර්මය විතරයි

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      සථ්ථ්‍ය ධර්මයයි .

  • @madusankamadusanka131
    @madusankamadusanka131 5 ปีที่แล้ว +4

    Miththyawata ahuwenna epa bolaw topi hatharamaha apayata sinhala bashawata pariwarthanaya karala poth kohoma liyanna barida mathasin nathuwa manasin balaw mehema vinasha athithayet thibuna eka me budun panna damu nisa nowa budu kenek idiripita kisima kenekta editharawa hita Hitagathawat nohaka umbalage das warapatiwalin bandala pasmaha balumwalata anuwa budukene pahalawenne lokaye hari madalu ehema anuwa lokaye harimada koheda kiyala hitala katakaranna agama vikurthi karana adarmishtayo thaman kuda kala sita vishwasa kala darmaya ekaparata awishwasa karanna tharam umbala moda unada ethakota dambadiwa thiyena siddasthana boruda ?😠

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 4 ปีที่แล้ว

      Gon rela nirayata yanawa madiwata thawath ekathu kara genama yanna yanawa. Aho Dewdath nodutu mokpura.
      Wikara gothagena des Andayo wage andure atha patha gannawa.
      Thopita yanna niraya mawei.
      Budun upanne indiyawe madya deshaye.
      Boru poth perluwata wedak netha. .

  • @thamaraamarawardena8236
    @thamaraamarawardena8236 4 ปีที่แล้ว +2

    නමි ගමි විස්තර නැතිව මෙම අසත්‍ය තොරතුරු ජනතාවට ලබාදෙන පුද්ගලයිනට වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි,මෙම චැනලයේ හිමිකරු කවුද,,

    • @gamunu5398
      @gamunu5398 4 ปีที่แล้ว +1

      aniwaaryayenma

  • @indikadesilva3911
    @indikadesilva3911 5 ปีที่แล้ว +5

    Podi lamai tikak kiyavanva vage

  • @priyankaamarathunga9571
    @priyankaamarathunga9571 ปีที่แล้ว

    ක්

  • @wijeweerahewagama1127
    @wijeweerahewagama1127 4 ปีที่แล้ว +1

    Me umbala boru kelin nethuwa danna kiyana hamuduru kenekgen ahapalla.

  • @vipulasiri3704
    @vipulasiri3704 4 ปีที่แล้ว +1

    Gon moda rilawai rilaw dennai darsanaya kanawa

  • @thamaraamarawardena8236
    @thamaraamarawardena8236 4 ปีที่แล้ว +1

    කරුනාකර මාව මෙම වැඩසටහන කල අය සිටීනමි අමතන්න,මෙි අාකාරයට කටයුතු කර සැබෑ තොරතුරු යටගසන්නේ මෙි අය කවුරුද,,0714002224

  • @UpaliAmarasinghe
    @UpaliAmarasinghe 4 หลายเดือนก่อน

    😂

  • @wijeweerahewagama1127
    @wijeweerahewagama1127 4 ปีที่แล้ว +1

    Me konde bendapu eka pal horek. Buddagama vikunan kana ewun

  • @gamunu5398
    @gamunu5398 4 ปีที่แล้ว

    janapada 16 thiyenne lankaawe koheda?

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว

    මොකක්ද ඔය බලන්නේ upawansa බලාපන් ඔය විකාර ua බොලාට ම හොඳයි ඕ

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      උඹ බලන්නෙ මොකක්ද කියහන්කො ගෝතයො.

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว

    අනේ මෙහෙමත් තක්කඩිගෑනියේ

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      ඇයි බන් තාත්ත ගෙදර නැද්ද.

  • @dhanuraniriella8585
    @dhanuraniriella8585 5 ปีที่แล้ว +3

    yako boru nokiyaa hitapan.ko budun ge kaalaye seti bamunu kulaya.Nigantayan ko. Ada eka nigantayek lankave innavada.ugath kiyan salli valata millata gath kotasak thami oya mathaya samaaja gatha karanne.Doller crow.

    • @niriellesumanamithreethero8664
      @niriellesumanamithreethero8664 3 ปีที่แล้ว

      රටේ මිනිස්සු ආගම් වශයෙන් , ජාති වශයෙන් , කොටවන්න ලංකාවෙ සාසනය කන්ඩ ආපු , දේවදත්ත පරම්පරාවට අයිති පිරිසක් තමයි මේ මෝඩ උගත්තු ටික. NGO වගෙයි පේන්නේ ..රටේ දියුනුවට නෙමෙයි කතා කරන්නෙ අනාගතයේ දී රට තුළ යුද්ධයක
      ආරම්භයක් පමණි මේ.............!

  • @hanikayaman
    @hanikayaman 5 ปีที่แล้ว +3

    aiyo maha pisso tikak. ara ida kadam walata, maaime thiyena gas walata randu wenawa wage, daen munta onekarala thiyenne, buduhaamudurwoth munge idamata ganna. Mun maha jara peretayo, bauddhayo nowey. Buduhaamuduruwo mae lankawa wage rataka upadinawada mae wage kudu kedu janaya athara. Kaalaya, Dweepaya, Desaya, Kulaya, Mathaawa > mae wage pereta yakku inna rata, niyama desaya nam wenna bae kawadaawath.

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 5 ปีที่แล้ว +2

      thamun nan niyama perethayek kiyala penawa... ape budun lankawe kiyanakota thopita ochchra ridenne mokada.? Ubalage le sinhala da bola.. hoyala balapiya issela,,,

    • @uputaganeema
      @uputaganeema 5 ปีที่แล้ว +4

      ඔයා දැකපු සමාජය විතරයි ඔයාගෙ මනසේ තියෙන්නෙ..
      ඊට වැඩිය ගොඩක් බුද්ධිමත් මිනිස්සු මේ හෙළ බිමේ ඉන්නවා..
      කාලය හරි නිසා බුදුන් පහල වුනා.
      ඉංදියාව දීපයක්ද?
      දේශය කියන්නේ මොකක්ද දන්නවද?
      කුලය ශාඛ්‍ය වංශය. (සූර්යය වංශය)
      මායා දේවිය. මහාමායා දේවිය.

    • @piumisilva7358
      @piumisilva7358 5 ปีที่แล้ว +5

      Ane manda ane me minissu mechhara nugath ai 🇱🇰 kiyala hithanna baya ai moda minussune.. mechchara sakki thibeddi .

    • @darshanamadusanka6360
      @darshanamadusanka6360 5 ปีที่แล้ว +1

      anna waradunu thana ithihasaya soyana eka waraddak newei, api siyalu denama danna rawana wage sakvithi raja kenek sitiyeth ape rate ithin api me gana hoyala balana eka ape wagakeemak,

    • @gamunu5398
      @gamunu5398 4 ปีที่แล้ว

      mun saththu tikak

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว

    EKAMA..ADAHAS..ATHI..AYA..WIWIDA.THANWALA...KOHOMADA...EKA..THANAKATA..ENNE...SIHALU..EHEMALU......

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว

    Kawru..kese..keewath...oppu..kalath...piliganna..mali..wena..aya..kawda?heathuwa...kumakda?

  • @user-ql4jh1ti8l
    @user-ql4jh1ti8l 2 ปีที่แล้ว

    පාලුගෙයි වලං බිදින්නෙ නැතුව ඒ පිලිබදව ප්‍රාමානික විද්වතුන් සමග විවාදයක් කරන්න

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      මේ හොදටම ඇති තේරුම් ගන්න පුලුවන් කෙනෙකුට .
      බැරිඑකාට වලන් ගැට්ට කරේ හිටින්න ගැහැව්වත් වැඩක්නැ.

  • @lanka8786
    @lanka8786 4 ปีที่แล้ว +1

    Horrible channel... all of you are distorting Buddhist history...shame on you

  • @kumarie9
    @kumarie9 5 ปีที่แล้ว +3

    🙏🙏

  • @ranushvimantha6351
    @ranushvimantha6351 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @UpaliAmarasinghe
    @UpaliAmarasinghe 4 หลายเดือนก่อน

    😂