කොහොමද මිනිස්සු මෙච්චර කල් ඔබේ අදහස් පාගලා දැම්මේ? The Strawman Fallacy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ Strawman Fallacy ලෙස අපි හඳුන්වන, තර්ක ශාස්ත්‍රය තුල හමු වන ඉතාම වැදගත් සංකල්පයක්. මෙම ක්‍රමය බොහෝ වෙලාවට සංවාද වල යොදා ගනිමින් මිනිසුන් ප්‍රධාන තර්කයට මුහුණ නොදී, වෙනත් ආකාරයකින් එම තර්කය විනාශ කිරීමට භාවිතා කරන උපක්‍රමයක්. මෙය ගැන දැනුවත් වීම ඉතාම වැදගත්

ความคิดเห็น • 713

  • @wadew1112
    @wadew1112 ปีที่แล้ว +32

    " අනුන්ගෙ පිදුරු මිනිසුන්ට පහර දී තමන්ගේ වටිනා කාලය නාස්ති නොකරන්න " . බොහෝම ස්තූතියි සර් වටින අදහසට ❤️

  • @GAMINGRANDU1113
    @GAMINGRANDU1113 ปีที่แล้ว +194

    කොයි තරම් බැරෑරුම් දෙයක් වුනත් ඔබතුමා සිනහ මුසු මුහුනින් එය විස්තර කරන කොට ඕනෑම වයසක කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ජීවිතයට ගන්න බොහෝ දේ තිබෙනවා නමුත් කාර්යබහුල මිනිසුන්ට එය මගහැරෙනවා එසේ මගහැරෙන බොහෝ දෑ ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා බොහොම ස්තූතියි ජීවිතයට දර්ශන වාදය යන සංකල්පය ගොඩක් වටිනවා ❤

    • @tv-tp9iy
      @tv-tp9iy ปีที่แล้ว +5

    • @sunilranaweera572
      @sunilranaweera572 ปีที่แล้ว

      ​@@tv-tp9iy
      ප්ප්

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 ปีที่แล้ว +1

      @@tv-tp9iy ☺❤

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 ปีที่แล้ว +12

      @@ShehanB-hd4lp 😂 තිරුපති කතාව අහගනින් උබලෑ අම්මගෙන් මේක මතක තියාගනින් (අනුවන අඥානයා) අපි ලගත් තියෙනවා තමුන් වගේ ගොඩේ මෝඩ තවත් පැතිකඩක් අන්න ඒකෙන් අමතලා දෙනවා මේක හැබැයි උබලගේ බන මඩු වගේ බයිලා ගහන තැනක් නෙමෙයි අන්න ඒකයි උත්තර නොදෙන්නේ

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +1

      ​@@ShehanB-hd4lpමෙයා ලෙඩක් සනීප කරගන්න මෙතෙන්ට ඇවිත් තියෙන්නෙ. අනුකම්පා කරමු

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 ปีที่แล้ว +137

    මෙච්චර කල් පෙන්නපු පිදුරු මිනිස්සුන්ගේ තර්ක වලට නොරැවටෙන්න සර් ලබාදෙන මේ දැනුමට බොහොම ස්තූති. ❤

  • @uniform5982
    @uniform5982 ปีที่แล้ว +17

    අන්තිමට කියපු කතාව.. "මගේ ආදරණීය මහාචාර්‍යවරයෙක් කියලා දීපු දෙයක් " ඒක අහපුවහම හිතුනේ විශ්ව විද්‍යාලයකට යන්න පුලුවන් උනානම් මේ වගේ ඇසු පිරු තැන් ඇති තව කොච්චරක් මිනිස්සු ඇසුරු කරන්න තිබ්බද කියලා ❤

  • @samithathennakoon3432
    @samithathennakoon3432 ปีที่แล้ว +40

    හා....... . . නෝනෙ.. දැන් වරෙන්කෝ තර්ක කරලා මාව බිම දාන්ඩ. . උබ හැමදාම ගහපු ගේම අද අතටම අහු උනා... ටැන්කිව් සර්....🎉

  • @Athula_Bandara
    @Athula_Bandara ปีที่แล้ว +91

    මෙන්න මේ වගේ මාතෘකාත් කතා කරන්න..
    * Toxic Peoples එක්ක ගනුදෙනු කරන විදිහ
    * Body language (eye Contact වගේ.....)
    * කතාව තුලින් තව කෙනෙක් dominant කරන පුද්ගලයින් කතාව තුලින්ම Control කරල Neutralize කරන ක්‍රමයන්
    .......

    • @Chathu20022
      @Chathu20022 ปีที่แล้ว +1

      මෙ ටික නම් වටිනෝ

    • @sciencewins251
      @sciencewins251 ปีที่แล้ว +2

      research about narcissistic personality.

  • @mazy5282
    @mazy5282 ปีที่แล้ว +15

    ලංකාවේ ප්‍රවෘත්ති හා දේසපාලුවන්ගේ සංවාද බලන එක මම 95%කින් අඩු කරල තියෙන්නේ..
    දැන් නම් 100%ක් බලන්නෙම නෑ කියලා තීරණය කලා සර්..
    Thanks!♥️

    • @ishankaudayangarathnayake5158
      @ishankaudayangarathnayake5158 ปีที่แล้ว

      Balne natham kata wahagena inna.

    • @mazy5282
      @mazy5282 ปีที่แล้ว

      @@ishankaudayangarathnayake5158 රිදුනද??😅😂🤣

  • @janakaegodawela3428
    @janakaegodawela3428 ปีที่แล้ว +157

    බලන් යනකොට සමාජ මාධ්‍ය ජාලා වල ඉන්නෙම පිදුරු මිනිස්සුනේ..😊දැන් තමයි ඒකත් ඉගෙන ගත්තේ🎉

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 ปีที่แล้ว +7

      ඇත්තටම ..🥺🥺

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 ปีที่แล้ว +9

      @@ShehanB-hd4lp 😂😂 තිරුපති ගිහින් ආශිර්වාද අරංද බයියෝ හැම රොකට් එකම අභ්‍යාවකාශ ගත උනේ දන්නැත්තං කටවහං ඉදපන් වැස්ස එනෝ බල බල යාග තියන අහිකුංටක ගෝත්‍රිකයා 😂 පොඩිකාලෙ මොකක් හරි අතවරයක් උනානං ඒක ටිකක් වහගනින් සමාජෙට විහිලුවක් නොවී 😂😂

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 ปีที่แล้ว

      @@ShehanB-hd4lp 😹 ජෙප්ප කියන්නෙ මොකාද උබල වගේ ගොඩෙයො දැනගත්තට අපිට ඔයවගේ ගොඩේ භාෂාවල් නෑ 😂😂 පාත්තරෙන් කන හිගන ඇම්බැට්ටයා

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว +1

      නීල්ගෙ හඳ ගමන දැං ලෝකෙ හුඟදෙනෙක්ට සැකයි. එ්ක වහන්න ද දන්නෑ ඉංදියාවත් ගියයි කියන්නෙ.

    • @ashan5567
      @ashan5567 ปีที่แล้ว +1

      ​@@ShehanB-hd4lpඅනේ ආශිර්වාදය අරන් ගහගනින් පු& 😂

  • @selmarakela
    @selmarakela ปีที่แล้ว +12

    අද දවසේ
    අනුන් මට පෙනවූ පිදුරු මිනිසාට පහර නොදෙන්නට මා තීරණය ගත්තා,
    ඔබට ස්තූතියි රුචිර සර් ❤

  • @chanulive9182
    @chanulive9182 ปีที่แล้ว +69

    දැන්නම් සර්ගෙ විඩියෝ එකක් එනකම් මඟ බලාන ඉන්න තත්වයක් උදාවෙලා තියෙන්නෙ. ❤

    • @wasanthawijerathna-ks7wb
      @wasanthawijerathna-ks7wb ปีที่แล้ว +1

      @@ShehanB-hd4lp දාගෙන ඉන්න dp එක දැක්කාම මොකෙක්ද කියතෑකි 👍🤣

    • @indrrmaa
      @indrrmaa หลายเดือนก่อน

      @@wasanthawijerathna-ks7wb Haduwa nethe Strawman kenek 🌝🌝🌝🌝🌝

  • @pathummadushan2997
    @pathummadushan2997 ปีที่แล้ว +11

    පිදුරු මිනිහට වඩා කොහොල්ල බබා කිව්වා නම් හොඳයි කියලා හිතෙනවා රුචිර සර්. ඇත්තටම මාරම මාරම වටිනවා. ඔබ තුමාට ජයෙන් ජයම වේවා ❤️❤️❤️

  • @smadusnk
    @smadusnk ปีที่แล้ว +3

    දාර බයියොත් එක්ක ආය වාද කරන්නේ නෑ thankyou ඔබතුමාට🎉

  • @charithawijerathna
    @charithawijerathna ปีที่แล้ว +20

    මාර වටින දේවල් ගොඩක් ඉගෙන ගැනීමට උදව් කලා ඔබ .... අනන්ත අප්‍රමාණ අවස්ථා වලදී මම කරලා තියෙන්නෙ පැනපු ගමන් පබයාට ගහපු ඒකමයි.😂😂😂😂

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 ปีที่แล้ว +12

    අතිශය වැදගත් ගොඩක්ම වැදගත් ,අම්බානෙට ඔය වගේ වැඩ වෙලා තියෙනවා . පැයක් විතර සාකච්ඡා කරලා අවසානෙට බනනකොට කියන්න ගියපු කාරනේ කියලා නෑ

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +7

    සර් නම් ශේස්ට මනුස්සයෙක්. ආදරෙයි සර් ❤. සර් මේ කියලාදෙන දෙවල් වල වටිනාකම කියලා නිම කරන්න බැ.

  • @Chaosdecap
    @Chaosdecap ปีที่แล้ว +9

    Strawman Fallacy එක මගෙ Girl Friend නම් මොනා උනත් ගාණට ප්‍රගුණ කරලා තියෙනවා මම මොකක් කිව්වත් එයාට ඕනෙ විදියර කරකලා පිදුරු මනුස්සයෙක් දාලා මගෙ තර්කෙ පරද්දනවා 😂 අද ඉදන් වත් ඒකෙන් බේරෙන්න ඕනෙ Thanks Ruchira sir ❤

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      Umba lesbian da😜 kellek wa Dan inne

  • @sljanajoy5556
    @sljanajoy5556 ปีที่แล้ว +3

    ඇත්තටම මාධ්‍යයේ යන්න ඔනී PROGRAMS මෙවා නෙවේද.කොයි තරම් පිදුරැ මිනිස්සු ගොඩනැගෙනවද වැදගත් යමක් කතා කරන හැම තැනකම.ඔබතුමාට ස්තුති 🙏

  • @Hatharaathe
    @Hatharaathe ปีที่แล้ว +8

    මේ video බලන අය දන්නවනේ meke ගන්ඩ කොච්චර දේවල් තියෙනවාද කියලා. මොඩ ගොසිප් වලට වඩා මෙවා සමාජෙට යවමු. Shear කරන්න බැරිනම් like එකක් හරි දාන්න. You tube එකේ up කරන්න. තව කෙනෙක්ගෙ ඔලුව හදන්න අපිට කරන්න පුළුවන් එච්චරනේ.

  • @jeewanawikumpathi440
    @jeewanawikumpathi440 ปีที่แล้ว +19

    මේක නම් මාරයි සර්... 👌එදිනෙදා ජීවිතේට පවා වටිනවා මේ කරුණු ටික.. ඇත්තටම අපි හැමදාම වගේ මේවට අහුවෙනවා.. මෙච්චරකල් තේරුනේ නෑනේ.. තේරුනා නම් නැගිටලා යන්න තිබ්බා ඒ තැන් වලින්.. බොහොම ස්තුතියි ඔබතුමාට මේ දැනුම දුන්නාට... 🙏

    • @kanchanajayathilake2334
      @kanchanajayathilake2334 ปีที่แล้ว

      ඔබ දැන් ඉදිරිපත් කළ පිදුරු මිනිසාට කවුරුත් පහර නොදේවි😅

  • @weerakoon5874
    @weerakoon5874 ปีที่แล้ว +2

    බුද්ධිමත් සංවාද කියලා බලලම තියෙන්නෙ පිදුරු මිනිස්සුන්ට ගහන ඒවා.ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ සංකල්පය කියලා දුන්නට.🙏

  • @Shakila_Gamachchige
    @Shakila_Gamachchige ปีที่แล้ว +6

    ඔය පිදුරු මිනිස්සුන්ට අහු වෙච්ච අවස්ථා එමටයි. බොහොම ස්තූතියි සර්❤

  • @bandaradiss8092
    @bandaradiss8092 ปีที่แล้ว +38

    Fallacy Type > Description | Strength of Damage to Original Argument
    1. Straw Man > Misrepresenting an opponent's argument to make it easier to attack a weakened version. | Moderate
    2. Ad Hominem > Attacking the character or personal traits of the arguer instead of the argument. | Low
    3. Ad Hominem Tu Quoque > Accusing the opponent of hypocrisy to dismiss their argument. | Low
    4. Appeal to Authority >Relying on the testimony of an authority figure instead of the strength of the argument. |Low
    5. Appeal to Ignorance >Arguing that a claim is true because it hasn't been proven false, or vice versa. |Low
    6. Circular Reasoning >Using the conclusion of an argument as a premise, often without providing real evidence. |High
    7. False Dichotomy >Presents an argument as if there are only two possible options when there are more. |Low
    8. Hasty Generalization >Drawing a conclusion based on insufficient or biased evidence. |Moderate
    9. Red Herring > Diverting attention from the real issue by introducing an unrelated topic. |Low
    10. Slippery Slope >Arguing that a small first step will lead to a chain of events with catastrophic results. |Moderate
    11. Appeal to Emotion >Manipulating emotions to persuade instead of using logical reasoning. |Low
    12. Straw Man Fallacy >Creating a fabricated or exaggerated argument to misrepresent and attack the opponent. |High

  • @Hatharaathe
    @Hatharaathe ปีที่แล้ว +15

    හිතනවනම් හිතන්ඩ කොච්චර දේවල් තියෙනවාද. මේ වගේ video එකක් බැලූවම හිතෙනවා දැන ගන්ඩ තව දේවල් තියේ. අපි හරි පොඩි කියලා. දැනුම ලෝභ නැතිව දෙනවට පිං. හරි වටින කෙනෙක් sir අපිට. දිගටම කරගෙන යන්ඩ sirt ජය ❤

  • @lalaniperera3446
    @lalaniperera3446 ปีที่แล้ว +5

    සර් ශිශ්‍යයෙක් විදිහට, තරුණයෙක් විදිහට හොද mindset එකක් හදාගන්න, දියුනු වෙන්න, අලුත් විදිහට හිතන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්න කියවන්න හොද පොත් කීපයක් recommend කරන්නකො ❤
    එය ගොඩක් වටිනවා මේ දිනවලදි

  • @KaveendraVithana
    @KaveendraVithana ปีที่แล้ว +31

    Teachers are born not made. You are an absolute gem of a communicator. Thank you for your dedication to shifting the perspectives in Sri Lanka.

    • @KaveendraVithana
      @KaveendraVithana ปีที่แล้ว +1

      @@ShehanB-hd4lp I wonder who is drawing the strawman here 😀

    • @KaveendraVithana
      @KaveendraVithana ปีที่แล้ว +4

      @@ShehanB-hd4lp Not sure what's your beef with him, clearly I don't have any with either of you. Just commented on his communication skills, and apriciated his effort to share knowledge.
      I think it's better than sharing hatred or nonsensical garbage.

    • @KaveendraVithana
      @KaveendraVithana ปีที่แล้ว +2

      @@ShehanB-hd4lp There were occasions (in other videos) I had disagreement, and I commented on those too. Different people different views (that's what buddha said). So we cannot expect others to act the way we like them to be. Everybody has the freedom and right to act on their own consciousness.
      This specific video doesn't focus on Buddhism or any related topics; instead, it presents a well-articulated hypothesis on argumentation and debate prevalent in Western intellectual traditions. I don't classify individuals based on their past but rather consider their present actions and behaviors.

    • @KaveendraVithana
      @KaveendraVithana ปีที่แล้ว

      @@ShehanB-hd4lp It would be constructive to argue objectively and with a clear focus, in this case the strawman video he released. If you have a broader disagreement, it's best to take it to another platform, or better yet talk to him. Conflicts can be beautifully resolved that way.
      On this particular video, I would love to hear your educated opinion on the strawman fallacy specially to point-out "flawed arguments" as you say presented here.
      Otherwise, all you say upto now is typical of "strawman fallacy" itself, if you ask me 😉

    • @KaveendraVithana
      @KaveendraVithana ปีที่แล้ว +2

      @@ShehanB-hd4lp I agree with you on your statement "significant impact Ruchira's actions have on a broad community given his substantial following of almost 400k subscribers", specially considering this particularly video. Now 400k would know how to identify a "strawman" when one tries to pull one up. I would consider this as a betterment to to the community, don't you think?

  • @chamarart
    @chamarart ปีที่แล้ว +13

    ඕක තමයි කට්ටිය කරන්නේ😊 thanks සර් ඔය දැනුම සම්භන්ද මූලාශ්‍ර දාන්න පුලුවන් ද? ❤❤❤ හොඳ වීඩියෝ එකක්

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว +7

    අද කාලෙ නම් විද්‍යුත් මාද්‍යවේදින් ගොඩක් පිදුරු මිනිස්සු තමා .බොහොම ස්තුතියි ඔබ තුමාට .

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 ปีที่แล้ว +6

    මාරම වටින වීඩියෝ එකක් සර්🎉 මන් අද ෆේස්බුක් එකෙන් දැක්ක නිවේදකයෙක් දසුන් ශානකගෙන් අහනව ආසියානු කුසලානෙ අවසන් මැච් එකේ මොකද්ද ඒ උනා විකට් ටික රැකගන්නවත් ක්‍රීඩයන්ට හොද මානසිකත්වයක් තිබ්බෙ නෑ කියල, එතකොටම දසුන් කියනව " මන් හිතන්නෙ ඔයා අන්තිම මැච් එක විතරයි බලල තීන්නෙ කියල" එතනදි නිවේදකයට ලොකු ප්‍රහාරක් එනව පස්සෙ මන් කමෙන්ට් බැලුවහම හැමෝම වගේ නිවේදකයට හිනාවෙලා තිබ්බ ඇත්තටම ඒක හරිම කනගාටුසහගතයි මීට වඩා මිනිස්සු බුද්දිමත් වෙන්න ඕන 💔💥

  • @vegaremix5121
    @vegaremix5121 ปีที่แล้ว +93

    අදත් වෙනද වගේම ජීවිතයට වැදගත් දෙයක් ඉගෙන ගත්තා, මේ උගන්වන දැනුමේ වටිනාකම කියල නිමකරන්න බැ, ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️

    • @vegaremix5121
      @vegaremix5121 ปีที่แล้ว +1

      @@ShehanB-hd4lp 1. ඔයා මෙහෙම අගක් මුලක් නැතිව අදහසක් දැම්මම එක කියවන කෙනාට තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්. 🤔
      2. කතාවෙන් නම් පේන්නෙ, ඔබ මෙතුමාගෙ වීඩියෝ ප්‍රතික්ෂේප කරන බවයි. ඒවගේම අනිත් අයටත් ඔයා කියනව, මේ ප්‍රතික්ෂේප ගොඩට එකතු වෙන්න කියල. 😂
      3. ඔයා ප්‍රතික්ෂේප කරත්, 😐 අනිත් බොහෝ දෙනා මෙතුමාගේ ගුණ කියල දාල තියෙනව. ❤️
      4. මම මෙතුමාගේන් ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනව. ❤️❤️ මම හිතනවා අනිත් අයත් ජීවිතයට වැදගත් බොහෝ දේවල්, විශේෂයෙන්ම දන්නැති දේවල් ඉගෙනගෙන ඇති බව. ☝

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +13

      ​@@ShehanB-hd4lpඔයාගෙ අසනීපය ඉක්මනින් සුවවේවා

    • @dilushagallage7559
      @dilushagallage7559 ปีที่แล้ว +13

      @@ShehanB-hd4lp තමුසෙලට පැහැදීලි කරලා වැඩක් නෑ....අපේ කාලේ අපරාදේ....පොන් වල පණ්ඩිතයා වගේ අකුරු කොටන්න කාටත් පුළුවන්....තමුන්ගේ චාටර් කම පෙන්නන් නේ නැතුව පාඩුවේ ඉන්න.අනික ඔයාට පදනමක් සහිතමතයක් නෑ නිකන් බනිනවා විතරයි...රුචිර සර් කියන ඔක්කොම හරියටම 100% නිවැරදි නෑ. ඒත් විවෘත මනසක් තියෙන එක්කෙනෙකුට ඉගෙන ගන්න දේවල් ගොඩක් කියනවා. අපි කවුරුත් මහා ලොකු චරිත නෙවෙයි

    • @ShehanB-hb7oc
      @ShehanB-hb7oc ปีที่แล้ว

      @@dilushagallage7559 100%ක් නිවැරදි නෑ කියල ඔය එක්කෙනෙක් කිව්වමද කොහෙද. මේකෙ වැඩි හරියක් ඉන්නේ රුචිර කිව්වොත් බලු බෙට්ටෙ තියෙන සතේ වුනත් දිවෙන් ගන්න වහල්ලුනේ. ඒ අතින් බැලුවම ඔබ මැණිකකි.

    • @malinthaalahakoon1838
      @malinthaalahakoon1838 ปีที่แล้ว +14

      All who replied ​@@ShehanB-hd4lphave fallen into his strawman fallacy 😅

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +42

    මේ වගේ වටිනා දැනුම සිංහලෙන් ලබාදීම වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤
    අනෙක් විද්වතුන්නුත් තමන් ලබාගත් දැනුම සමාජ මාද්‍ය හරහා සමාජගත කරනවා නම්.....

    • @ashan5567
      @ashan5567 ปีที่แล้ว +2

      ​@@ShehanB-hd4lpඋබෙ අම්ම බඩ්ඩක් උන පලියට උබත් එහෙම වෙන්න එප 😂 හැම එකකට ම බොරු කමෙන්ට් දදා හැමිනෙන්නෙ දෙමාපිය ගති 😂😂

    • @ShehanB-hb7oc
      @ShehanB-hb7oc ปีที่แล้ว

      @@ashan5567 රුචිර ගුරුතුමාගේ දර්ශනවාදය නහරයක් පාසා දුවන රුචිර වෙනුවෙන් කෝච්චියට බෙල්ල තියන්න දෙපාරක් නොහිතන හිච්චි ඇම්බැට්ටයෙක්නේ මේ.

    • @senaratnesa
      @senaratnesa ปีที่แล้ว

      @@ashan5567 පිදුරු මිනිහගෙ කෙනෙක් නේ ඔයත්.

    • @ontheearth5974
      @ontheearth5974 ปีที่แล้ว +1

      @@ShehanB-hd4lp ado mee shehan kiyana ekata manasika awlak tiyenawa wage beheth ganin gihin

  • @Jasmine-lj9rm
    @Jasmine-lj9rm 3 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ගුරුවරයෙක්. මෙලෙස ලෝකයට දෙන , දැනුමට එහා ගිය ජීවිතාවබෝධයට
    අනේක වාරයක් ස්තුති ලුද කරමි.

  • @chamalharshanath1739
    @chamalharshanath1739 5 หลายเดือนก่อน +1

    ඊයේ පෙරෙදා බලය වැඩසටහනේ උනේ මෙන්න මේක ,මොලේ තියන මනුස්සයා අයින් වෙලා ගියා ❤

  • @-gamana2115
    @-gamana2115 3 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් සිදු වෙන්න ඕනේ මේවා අපිට කියලා දෙනවාට. අපි වැඩ කරන තැන් වල ඉන්න මූසල කාලකන්නින්ගෙන් ගැලවිලා ඉන්න අපිට මේවා බොහොම උපකාර වෙනවා ❤

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 ปีที่แล้ว +4

    කාලය සමග ගමන් කල යුතු මිනිස්සුන් ඉබාගාත ගමන් වල ගමන් කරන කොට සාර්ථක ගමනාන්තයක යෙදෙ කෙනෙක් සොයා ගැනීමට නොහැකි වෙනවා . බෙරේ හැටියටයි හඬ පිට වන්නේ . හොද හඬක් ඇති සාර්ථක සමාජයක් නිර්මාණය කර ගැනීම සදහා බුද්ධිමත් මිනිස්සුන්ගේ කැපවීම අවශ්‍ය වෙනවා . රුචිර සර් දක්වන දායකත්වය ගැන සතුටු විය හැකි .

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +3

    Thank you sir ❤❤
    ඔබ වැනි සැබෑ දක්ශ මිනිසුන් පිරිසක් අර අටමගලේ හිටියා නම් අපිට මේ නස්පැත්තිය වෙන්නෙ නෑ. අදටත් දුක් වෙනවා ඔබ වැනි අයෙකුගේ දේශනයක් සැබෑවට අසන්නට නොලැබීම ගැන. 🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +98

    පාර්ලිමේන්තුවේ වාද විවාද බැලුවාම දිනපතාම පිදුරු මිනිසුන් දකින්න පුලුවන් .

    • @nnscreations
      @nnscreations ปีที่แล้ว +8

      ​@@askflel345😂 ඕන් තව පිදුරු මිනිහෙක්

    • @sachinperera1900
      @sachinperera1900 ปีที่แล้ว

      225 piduru minissu

    • @mewan7770
      @mewan7770 หลายเดือนก่อน

      නෑ..
      අනුර කුමාර ,සුමන්දිරන්,රාසමානක්කම්..ඔය තුන්දෙනාගේ පාර්ලිමේන්තු කතා...අහන්ඩ..වෙනසක් තියේ...
      හැබැයි ඔය කියනපිදුරැමිනිස්සු න්ගේ පාර්ලිමේන්තු අවසානය පේන මානේ..

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando ปีที่แล้ว +19

    ඇත්තටම සර් කියපු කතාව ඇත්ත " අපේ මේ වටපිටාවේ ඉන්න සමහර මිනිස්සු , ඔය වගේ අදහස් සෑහෙන ට ඉදිරිපත් කරනවා, " මම තාම ඒ ලෙවල් මට්ටමේ ඉන්නේ ,මගේ අතින් මොනාහරි පොඩි වරදක් වුණොත් " ගොඩක් උන් කියනවා " ආපු උඹලා ඉගෙන ගන්නවා නේද බං ,ඕකවත් බැයිද අරකවත් බැයිද ,බලන් ගිහාම ඉගෙනගෙන වැඩක් නෑ , " ඔන්න ඔය වගේ පිදුරු මිනිස්සු ,පිදුරු අදහස් ,.....
    මීට කලින් මමත් කලේ, එහෙම කියන්නේ කොහොමද අධ්‍යාපනය කියන්නේ මේක,අධ්‍යාපනය නිසා මේවා ලැබෙනවා , අරවා ලැබෙනවා, වගේ අදහස්,......ඒ කියන්නෙ මමත් කරන්න හැදුවේ අර පිදුරු මිනිහට පහර දෙන්න හැදුවා වගේ වැඩක් නේද කියලා මට දැන් හිතෙනවා .....
    සර් කියපු කතාව ඇත්ත, බුද්ධිමත් මිනිස්සු දාහක් එක්ක කතා කරන්න පුළුවන් ඒත් එක මෝඩයෙක් එක්ක කතා කරන්න බෑ,
    සර්ගේ අදහස හරිම වටිනවා, ආයෙ ඒ වගේ අදහසට නොගැලපෙන,අවස්ථාවට නොගැලපෙන ගොන් තර්ක මිනිස්සු අරගෙන ආවම ,ඒවට අපි පහර නොදී ඉන්න.......සර්ට බොහොම ස්තූතියි.

    • @ShanDasanayakafernando
      @ShanDasanayakafernando ปีที่แล้ว

      @@ShehanB-hd4lp ස්තුති ඔබේ අදහසට .

    • @TharinduKashan
      @TharinduKashan ปีที่แล้ว

      @@ShehanB-hd4lp ඔබතුමාගේ පුකට දෙකක් දී මේකෙන් පැන්නිය යුතු කාලය එලබ තිබේ යැයි මට සිතේ.
      ඇයි ඔබතුමා පුංචි ප්‍රොසෙසර්ගේ සේපයගේ එකේ ඕවා ලියන්නේ නැත්තේ. ලිව්වොත් මකලා
      පුකට දෙකක් දීලා පන්නන නිසා නේද?.

    • @shanthapadmananda6479
      @shanthapadmananda6479 ปีที่แล้ว +3

      ඔයාටත් පුතේ පිදුරු මිනිසෙක් සකසා දීලා තියෙනවා , තවත් comment කාරයෙක් . ඔහු , රුචිර සර් ගේ මේ වැදගත් වීඩියෝවට පහර දි ඇත්තේ එතුමාගේ ආකල්ප පහත් කරන පඹයෙක් නිර්මාණය කරමින්.,ඌට ගහන්න යන්න එපා !

    • @priyantharupasinghe3874
      @priyantharupasinghe3874 ปีที่แล้ว +3

      සමහර මිනිස්සු හිතන් ඉන්නවා රුචිර සර්ට පච හල හල ඉන්න වෙලාව තියෙනවා කියලා. ඒ කමෙන්ට් වලින් හීනමානයේ ලක්ෂණ එහෙමත් පේනවා.
      කන්දක් උඩට නගිනකොට තමයි ලෝකය හොඳට පේන්න ගන්නෙ. කන්ද පාමුලට වෙලා අනිත් මිනිස්සුන්ට බැන බැන ඉන්න උන්ට ලෝකෙ කොච්චර ලොකුද කියලා පේන්නෑ. තමන්ගේ දැනුම් මට්ටමට අනුව උගතුන් කියන දේත් සමච්චල් කරනවා. අධ්‍යාපනය ලැබීම සහ නොලැබීම අතර වෙනස.

    • @AmilaAmila-bl9ug
      @AmilaAmila-bl9ug ปีที่แล้ว

      Moda minissu maninne kohomada. Ugath minissu maninne kohomada. Buddimath minissu maninne kohomada

  • @wapasela
    @wapasela ปีที่แล้ว +4

    Dr. ඔබතුම කරන සමාජ මෙහෙවර ගැන කියන්න වචන මදි ❤

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +4

    ඔබ තුමා ගේ වීඩියෝ වලින් ලැබෙන දැනුම් සම්භාරය විශිෂ්ටයි.

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏සර් හාට් ටික දැම්මේ බලන්න පටන් ගද්දී දැන් තමයි අදහස ඉදිරිපත් කරන්නේ...මේ කියල දෙන දේවල් මම නම් පුදුම විදිහට අධ්‍යනය කරනවා......සමහ ඒවා ලියලා තියනවා......මේවට කොමෙන්ට් කරලා මදි ....ඒවගේම මල පනිනවා මේ මැලේසියාවේ add ගොඩට 7/8ක් play වුණා.....😂.......අහගන ඉදලා ඉදලා අවසන් කරනව කියද්දී .....ඔක්කොම ඉවරයි කියලා අවුලක් එනවා .....මේවා විඳින්න දේවල් නෙවෙයි සර් මොල පීරන දේවල්.......හැම සතියෙම ඉරිදා හෝ සෙනසුරාදා රෑට වීඩියෝව දාන්න කොහොමත් 1අහගන
    2 බලනව
    3 අවස්තාවෙ ලියනවා බලන්වා....තවම ඉගන ගන්නවා.....
    සර්වගේ අයගෙන් දැන් මට 40ක් වයස.........

  • @nihalperera2596
    @nihalperera2596 ปีที่แล้ว +2

    ප්‍රබුද්ධ මිනිසුන් බිහිකරන්න සමාජයට මේ විදියට අදහස් ඉදිරිපත් කරන්න ඔබ තුමා ගන්නා උත්සාහය ඉතා අගය කොට සලකමි. එ්ත් ඔබ තුමා වැනි උගතුන් කියෙන් කී දාෙනාද මෙහෙම කරන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. ඔබ තුමා වටේ කොපමන පිරිසක් ඉන්නවද ගොඩක් අය කැමතියි. එ්ත් කියල දෙන්න කෙනෙක් නැහැ. අපේ රටට මෙහෙම උනේ එ්කයි. ඉදිරි වසර කිහිපය තුල අපේ රටෙත් හොද මිනිසුන් ගොඩක් බිහිවේවි. ජය වේවා.

  • @chinthakaperera-w8s
    @chinthakaperera-w8s ปีที่แล้ว +2

    Thank u රුචිර සර් පිදුරු මිනිස්සු ගෙදර ඉදලම ඉන්නවා කියල තේරුම් ගත්තා.thank u.❤❤❤

  • @thotiya
    @thotiya ปีที่แล้ว +6

    මින්පසු සිදු වන කතාබස් වලදී පිදුරැ මිනිසුන් තැනු බොහෝ අය අපට හදුනාගන්න ලැබේවි. නොදුටු මානයක් පෙන්වා දුන් ඔබට බෙහෙවින් ස්තුතියි 🌹 ....

  • @harshaganganath6383
    @harshaganganath6383 ปีที่แล้ว +3

    ආයුබෝවන් ඔබ සැබෑම කථිකාචාර්ය ගුරුවරයෙක් සුදුස්සාට සුදුසු තැන කථා වේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ තුළ අවංකවම ඇත බොහොම ස්තූතියි මහත්මයා තෙරුවන් සරණයි 🙏

  • @WinsonKyle
    @WinsonKyle ปีที่แล้ว +5

    මේ දේවල් කොච්චර ප්‍රායෝගිකව දැකල තිබුණත් අද තමයි දැනගත්තේ Theory එක 😁 Thank you so much Sir ❤

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +3

    ඔබතුමාටත් ඔබතුමාගෙ මහාචාර්ය වරයාටත් respect 😊🙏

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තූතියි මේ ලබා දෙන දැනුමට ❤❤ ජයවේවා ❤❤

  • @CP-yw1wi
    @CP-yw1wi ปีที่แล้ว +2

    Facebook එකේ දෙයක් දැම්මොත් ගොඩක් අය තර්ක කරන් එන්නෙ මේ ක්‍රම වලට, එක එක පිදුරු මිනිස්සු ගැන කියද්දි එක එක මිනිස්සුන්ව මතක් වුණා උදාහරණත් එක්කම..
    මෙතුමගෙ හරවත් වැඩසටහන් බලන පිරිසක් දැක්කම හරිම සතුටුයි, බලන හැම කෙනෙක්ම පුලුවන් තරම් මේ වගේ වටින දේවල් සමාජගත කරන්න බලන්න .. 🌸🌸

  • @wasanthakumara4580
    @wasanthakumara4580 ปีที่แล้ว +4

    සර් මෙහෙම එකක් තමයි හොය හොයා හිටියේ. මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න තව වීඩියෝ එකක් ගේන්න.නැතහොත් ඒ ගැන පොත් වැඩිදුර ඉගෙනීමට පොත් තීනවනං සදහං කරන්න. මඩ ගොඩේ මඩ නොගාගෙන කතා කිරීම පිලිබඳ ඉතා හොඳ
    ලක්ෂයක් ඔබතුමා ට තීනවා❤ මේ වගේ කාලෝචිත වීඩියෝ තවත් රැගෙන එන්න. ජය වේවා යි ප්‍රාර්ථනා කරනවා 💓

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 ปีที่แล้ว +3

    TH-cam එකට වටිනාකමක් එකතුකරන දේ පලකරනවාට ඔබට බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @aranayaka4082
    @aranayaka4082 ปีที่แล้ว +1

    සර්ගෙ වැඩසටහන් සියල්ල බොහොම ප්‍රයෝජනවත්.....බොහොම පින් ඔබ තුමාට

  • @TilanMaduwantha
    @TilanMaduwantha 10 หลายเดือนก่อน +1

    තවත් වටිනා වීඩියෝවක්‌. මේ වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තුතියි. 😇

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 ปีที่แล้ว +1

    ස්තුතියි ...අපේ කතා වලදි සිදුවන දෙයක් ....හැබැයි හරියටම දැනගත්තෙ අදයි...❤🌹

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 ปีที่แล้ว +8

    තවත් හොදම ප්‍රායෝගික කතාබහක්. ස්තූතියි ඔබ තුමාට. නැවත් මෙවැනි දේ කරන්න ශක්තිය සහ අභිප්‍රේරණය ලැබේවා 🙏👏

    • @chutikuku9506
      @chutikuku9506 ปีที่แล้ว +1

      @@ShehanB-hd4lp modaya

    • @wasanthawijerathna-ks7wb
      @wasanthawijerathna-ks7wb ปีที่แล้ว

      @@ShehanB-hd4lp උගත්තු කියන එක අහන්නැතුව උබලා , සනත් නිශාන්තලා වගේ මැටියෙන් අබපු උන් කියන ඒව ඇහුවාම රට ඉදිරියට යනවද ? ඔය කිව්වට ගරාජ් බාස් දන්නෙ එන්ජිමක හතර පැත්ත විතරයි 🤣

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 ปีที่แล้ว +1

    Sir ගෙ කතාව එක දිගට අහගෙන ඉන්න ආසයි..... තවත් vedio එක ඉදිරියට කරගෙන ගියානම් කියලා හිතුනා....ඔබ තුමාගෙ මේ දේශන සමස්ත සමාජයටම ඇහෙන්න ඕනෙ....හරිම වටිනවා ඔබ තුමාගේ දැනුවත් කිරීම..... good job sir...... keep it up....Thank you

  • @thusithawellawatta3302
    @thusithawellawatta3302 ปีที่แล้ว +16

    ඇත්තටම ලංකා දේශපාලන තුල ඇත්තේ පිදුරු විතරද කියලත් හිතෙනව. ප්‍රධාන ධාරාවේ පක්ෂ මෙන්ම අපිව බේරගන්න එන පක්ෂ වල අය පවා යහමින් භාවිත කරන බව පේනව.

  • @sps8753
    @sps8753 9 หลายเดือนก่อน

    මෙවැනි අවස්ථා කොයිතරම් දැකලා තිබුණත් සංකල්පයක් ලෙස ඉගෙන ගත්තේ අද සිට පිං, ❤

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏❤️ ඉතාමත් වටිනා මාතෘකාවක්‌ මේක. කියපු හැම කරුණක්ම හොඳටම තේරුණා.
    ජයවේවා! බුදුසරණයි! 🙏

  • @priyanthaalles8733
    @priyanthaalles8733 ปีที่แล้ว +2

    හරිම අපූරුයි තව තවත් මෙවැනි දේ සමාජයට රැගෙන ඒමට ඔබට හැකියාව ලැබේවා බොහොමත්ම ස්තුතියි සර්

  • @hsnspc
    @hsnspc ปีที่แล้ว

    ඔබතුමා විස්තර කර දුන් මෙම fallcy නිසා මගේ පුද්ගලික ජීවිතේ නිරාකරණය කරගත නොහැකිව තිබු කාරණාවක් විසදගත හැකි උනා... අන් අය සමග මගේ අදහස් ඉදිරිපත් කිරීමේදී පමණක් නොව ... මගේ සිත තුළ මා විසින් ම යම් තීරණයක් ගැනීමේදී කරන තර්ක වල දී ඔබතුමා කියා දුන් fallacy ඉතාම ප්‍රයෝජනවත් වුණා ... මෙවැනි ජීවිතයට ප්‍රයෝජනවත් පාඩම් ගෙන එනවාට ඔබතුමාට බොහොම ස්තුතියි... ජීවිතයට දර්ශනවාදය ප්‍රායෝගිකව ඉතාම ප්‍රයෝජනවත් බව මගේ හැඟීමයි... 🌹🌹🌹

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 ปีที่แล้ว +1

    ⁣සර්ගේ වැඩසටහන් වලට මම ඇබිබැහිවෙචිච කෙනෙක් එක වැඩසටහන කීප වතාවක් බලනවා no 1

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 10 หลายเดือนก่อน

    ගොඩාක් වෙලාවට අපේ වැඩ කරන තැන මගේ අදහස් අමුතු ඒව.කියල එතන අය කියනව. මටත් මගේ අදහස් කියද්දී තිබුන ප්‍රශ්නයකට උත්තර ලැබුණ..ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @D-Diary-stepup
    @D-Diary-stepup 4 หลายเดือนก่อน

    ඔබතුමා ගේ උත්සාහය ඇත්තටම අගේකරනව. Respect . මේ දැනුම් පද්දතිය මගේ ජීවිතකාලේදි කලින් දැකලා. නෑ.ඔබතුමාගේ ඉගැන්වීම් තුලින් ජීවිතේ දිහා බලන්න නව මාන හදුනා ගත්තා. ඒක හරි රසවත් . දවසක මුනගැහෙමු ❤️

  • @cnetInc
    @cnetInc ปีที่แล้ว +1

    මිල කල නොහැකි දැනුමක් දුන්නේ.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.🙏🙏🙏

  • @SaumyeDileep
    @SaumyeDileep ปีที่แล้ว +2

    ලෝකෙ තියෙන වෙනත් පැතිකඩක් අද ඉගෙනගත්තා....❤❤

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 7 หลายเดือนก่อน

    මම ඔබතුමා ගැන මම ආසම දේ තමයි ඔබතුමාගෙ තොරතුරු සහ දැනුම කියන දෙක වෙන් කරල ප්‍රකාශනය කිරීමේ ක්රමය. ❤. එ දේ කරන්න පුලුවන් වෙන්නෙ දැනුම ප්‍රායෝගිකරනය වෙනව දකින්න ආස අයට විතරයි. ❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +2

    ස්තුතියි. ඔබට.
    මේ සමාජ ජාලා තුලදීම ඒ පිදුරු මිනිස්සු හමුවෙනව කියල මට සිතෙනව.
    කෙනකු ට සිතෙන දෙයක් ඔහු අකුරෙන් ප්‍රකාශ කල විටකදී ඊට ප්‍රතිවාදී ව තවත් කෙනෙක් ඒ තැනැත්තාට බැන වදින්න හෝ දුර්වලකම් පෙන්වා දෙන්න හෝ විහිළු වට ලක් කරන්න ට උත්සාහ කරන අවස්ථා වලදී මුලින් අදහස ප්‍රකාශ කල තැනැත්තා ඊට ප්‍රතිචාර දැක්වීම ට යාමේදී ඔබ පෙන්වා දෙන සිදුවීම් වෙනව කියලත් මට සිතෙනව.
    සමහරු දිගින් දිගටම පැටලී පැටලී අදහස් හුවමාරු කර ගන්නව.😊
    මේ වගේ අනුවණකම් වලින් වැලකෙන්නට ඔබේ මේ දැනුවත් කිරීම හරිම ප්‍රයෝජනවත් වෙනව.
    👌❤

  • @SampathBandara-id5bn
    @SampathBandara-id5bn ปีที่แล้ว +2

    මේවා රූපවාහිනී වැනි ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව සර්.. අපි දන්නව ඒකට අවස්ථාව ලබාදෙන්නේ නෑ..
    වැදගත්ම වැඩසටහන මම දැකපු......

  • @sajithdi
    @sajithdi ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබගේ මෙම සන්කලය පැහැදිලි කිරිම ගැන . අතිශයින්ම සරල කතාන්දරයක් ආධාරයෙන් ,ඕනම කෙනුකට තෙරුම් ගන්න පුළුවන් සන්කල්ප ඉදිරිපත් කිරිම මරු .....😇😇😇😇

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL ปีที่แล้ว +1

    Sir ඉතාමත් වටිනා වැඩසටහනක් මේක මිලකල නොහැකි ❤️❤️❤️❤️❤️❤️

  • @ARIYAPALAHEWAGE
    @ARIYAPALAHEWAGE ปีที่แล้ว

    මිනිස්සුන්ගෙ ස්වභාවය තමයි තමන්ගෙ ආරක්ෂා සදහා නිරන්තර පරිසරය ගොඩනැගීම මෙහිදී ඔහුට සිද්ධ වෙනව ඒකට පිදුරු මිනිස්සු නිර්මානය කරන්න.දැන් වෙලා තියෙන්නෙ මිනිස්සු හදන පිදුරු මිනිස්සු වැඩිවෙලා. මට පේන්නෙ ඔබ තුමාත්, ඔබතුමාගෙ පිදුරු මිනිස්සු සමාජගත කරමින් සිටින බවයි.

  • @manujabandara8487
    @manujabandara8487 ปีที่แล้ว +2

    ඔබට පින් මේ වගේ දේවල් අපිට කියල දෙනවට

  • @Gunapala-dv6wx
    @Gunapala-dv6wx 11 หลายเดือนก่อน

    මම මත්තල පහල මතතල ගමේ ඉන්නෙ මේ දිනවල කතරගම දේවාලයේ වැඩක් කරනව සුලු කර්මික වැඩ.මෙහි දේව කියන වචනය අර්තවිරහිත වෙලා ඔබගේ සොක්රටිස් දර්ශනය අහනගමන් මට උවමනායි ඔබ මුන ගැසෙන්න අ.65 මගේ ගමන් පහසුවට මම හදාගන්ත වාහනයක් හදමින් ඉන්නෙ විදුලිය ගැනත් තරමක් දන්නව ස්තුතියි.

  • @dilshangunarathne994
    @dilshangunarathne994 ปีที่แล้ว +1

    අමාරු අපහසු ගැඹුරු දේවල් හරි සුන්දර විදියට ප්‍රායෝගිකව පැහැදිලි කරන අපූරුව...
    පරිස්සමට ඉස්සරහට යන්...
    ජය.🌹❤️‍🔥👊

  • @iMindmatrix1913
    @iMindmatrix1913 2 หลายเดือนก่อน

    ඉතාම වටිනා අත්‍යවශ්‍යම කාරණාවක් පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව ගෞරව ස්තුතිය❤
    මෙය නැවත නැවත බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
    එපමණක් නොවේ මේ අනුව ක්‍රියාත්මක වෙන්න සිහිය පිහිටුවා ගන්න කියලත් කියන්න කැමැතියි.

  • @chanakamedagama3052
    @chanakamedagama3052 ปีที่แล้ว +1

    අම්මො මේකනම් මරු ඇ.. වටිනාකම කියලා නිම කරන්න බැ. ස්ර්ට පුලුවන්නම් මේ වගේම සංකල්ප ගැන කතා කරන්න.

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි Sir ♥️🙏. ගොඩක් වටින දුලබ දේශණයක්. ඇත්තටම අපි පිදුරු මිනිස්සුන්ට අහුවෙන වාර බොහොමයි. සමහර වෙලාවට කතා කරල වැඩක් නෑ කියල නිහඬව ඉන්නව. ආයෙත් නම් එහෙම නොවෙන්න වග බලා ගන්නව. රටට වටින බුද්ධිය පාදන්න ලබා දෙන දැනුමට බොහොම පින් ඔබ තුමාට.

  • @Valuablechances
    @Valuablechances ปีที่แล้ว +2

    LOGIC ප්‍රායෝගික ලෙස භාවිතා වන අයුරු හොදින් පැහැදිලි කිරීම, වෙනුවෙන් ඔබට මගේ ප්‍රණාමය sir...

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +7

    ප්‍රස්තුතය වල්මත් කිරීම තමයි දේශපාලන සංවාද වලත්,ජනමාධ්‍ය වලත් කරන්නෙ

  • @Path_to_nirvana_
    @Path_to_nirvana_ ปีที่แล้ว +2

    වීර පුරන් අප්පු කිව්වා "මා වැනි තවත් තුන් දෙනෙකු වත් සිටියානම් කන්ද උඩරට එක සුද්දෙක්වත් ඉතුරු කරන්නෙ නෑ" කියල...
    සර් වගේ තව කීපදෙනෙක් හිටියනම් මේ රට ඇත්තටම ලෝකෙන්ම උතුම් රට වෙයි...❤✊

  • @vimukthikd
    @vimukthikd ปีที่แล้ว +2

    අදත ඉතාම වැදගත් පාඩමක්. ❤
    මේ දැනුම දෙනවට ඔබතුමාට බොමෝම පිං. තව තවත් ශක්තිය ලැබේවා..!
    ...................
    අද පොඩි තාක්ෂණික ගැටලුවක් තිබුන. වොයිස් එක තැනින් තැන කට් වෙන ගතියක්. එඩිට් එකේදි වූ අතපසුවීමක් වෙන්න ඇති.
    ජය වේවා.....!

  • @frankdimuthu8102
    @frankdimuthu8102 ปีที่แล้ว +2

    හරිනම් ඔබ තුමාට අපි තෙල් මල් තියල වදින්න ඕනා ඔබ තුමාගෙ වටිනා කාළය කැපකරලා අපට දෙන දැනුමට 🙏

  • @manjulabandara1888
    @manjulabandara1888 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා කාලීන ඔවදන්🙏

  • @dantabujha9635
    @dantabujha9635 ปีที่แล้ว +1

    ඉස්සර අපි පාසල් විවාද වලදි ප්‍රතිවාදී තර්ක බිඳ දැමීමට නොදැනුවත්ව මේ ක්‍රම භාවිතා කරා. බොහෝම ස්තූතියි. පැහැදිලිව විද්‍යානුකූලව පැහැදිලි කිරීම ගැන

  • @dinukapriyandesilva
    @dinukapriyandesilva ปีที่แล้ว +3

    දැනුවත් උනා. මටත් ඔහොම දෙයක් උනා. දැන් ඵ්කට මූහූණ දෙන හැටි දන්නවා.

  • @pgadbandara
    @pgadbandara ปีที่แล้ว +1

    මෙවන් කාරනා ජීවිතයේ කොයිතරම් අත්දැක ඇද්ද. නමුත් මේ concepts පැහැදිලිව දැන ගත්තේ ඔබ තුමාගෙන්. තව පුද්ගලයකු ගේ මතයක් ඕනම fallacy එකකට රාමුකර ගැනීමේ කලාව සහ එයින් මිදෙන හැටි ඉතාමත් පැහැදිලිව දැන ගත්තා. ජය...!

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනවා.😊😊😊 ඔබතුමාගේ කැපවීමට 💐🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ...... ඔබතුමාගේ අවවාද වලට බොහෝම ස්තුති . සංකල්ප තුලින් අදහස් ජනගත කිරීමේ දී අපි බොහෝ විට පිදුරු මිනිසුන්ට හසුවන අවස්තා බොහෝයි.
    එම අවස්තා වලදී පිදුරු මිනිසාට පහරදීමට බොහෝ අය පෙලඹෙනවා.
    පිස්සෙක් පාරෙදි හමුවුනත් අපි අපේ ගමන ඉලක්කය කරා යාමට ඔබතුමාගේ අවවාද වටිනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුති මෙවැනි දෑ අපවෙත තිළිණ කරනවාට.

  • @DhammikaMerengnage
    @DhammikaMerengnage ปีที่แล้ว

    හැමදාම වගේ ඉතාමත්... අරතවත් කළොචිත විග්‍රහයක්, ස්තුති Sir... 🙏❤️❤️❤️

  • @ariyathilakagamaga3831
    @ariyathilakagamaga3831 ปีที่แล้ว +1

    වෙඩිහිටි අපිටත් අපේ දරුවන්ටත් ඉතාමත් වටිනා දේ උගන්වන ගුරුතුමාට ස්තුතියි

  • @cristeenstrangedona5538
    @cristeenstrangedona5538 ปีที่แล้ว +1

    මමත් බෝහෝ දැනුම ලබා ගන්නවා.මෙය හුදෙක්ම කාලෝචිත වැඩක් මිනුසුන් නෝදැනුවත් කම නිසා බෝහෝ විට වැඩ වරද්දා ගන්නා නිසාවෙන් .මෙම දැනුවත් කිරිම උතුමි ක්‍රියාවක්🙏🙏

  • @piyalchamara5421
    @piyalchamara5421 ปีที่แล้ว

    අදහසක් ඉදිරිපත් කරාම ඒ අද අදහසට එකග නොවෙන කෙනා මෝඩ තර්කයක් ගේනවා. ඌ දන්න පිදුරු මිනිසෙක් නෑ ඌ අමු ගවයෙක් (බයියෙක් විය හැක) 👋ඒ වගේ පිදුරු මිනිස්සුන්ට මෝඩයෙක් වගේ තඩිබාලා තියෙනවා ඇති වෙන්න. ආයෙ නෑ.. බොහොම ස්තුතියි ඔබට❤❤

  • @sewanagala.ajithathero
    @sewanagala.ajithathero ปีที่แล้ว

    මොනතරම් පිදුරු මිනිස්සුන්ට අපි හසුවෙලා තියෙනවද කියලා හිතෙන්නේ මේක අහද්දී.... අහපව් හෙටත් හසු වෙනවා....කතා දෙකක් නැහැ...
    බොහොම පිං ඔබතුමාට... දිගාසිරි නිරෝගී සුවය ලැබේවා මෙවැනි දේ තව තවත් දෙන්නට...
    තෙරුවන් සරණයි

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +3

    Science With Ruchira = Virtual University ❤❤❤

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala ปีที่แล้ว +3

    This was very insightful and practically helpful. Thank you very much for this video brother 🙏🏽

  • @ShehanDeMel-i4j
    @ShehanDeMel-i4j ปีที่แล้ว +1

    ස්තූතියි සර්..
    සියල්ලෙහි බලාපොරොත්තු කඩවු සමයක,ඔබගේ දැනුමෙන් අපගේ දර්ශනය පුළුල් කිරීමේ වෑයමට..
    මගේ රට දිනේවා..🇱🇰❤

  • @dianaranasingha6681
    @dianaranasingha6681 ปีที่แล้ว

    ඔබතුමා මේ theories හොදට දැනගෙන සමාජය දිහා බලනකොට, හිනා යනවා ඇති. 🙈
    ඒක video එක බලද්දී තේරෙනවා. බොහොම ස්තූති අපිටත් කියලා දෙනවාට.....❤️🙏
    තව මේ ගැන ඉගෙනගන්න ඕන...
    මං හිතන්නෙ මේවා දැනගන්න තරමට ජීවිතේ පහසු වේවි...

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර් මේක මට. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anelien2586
    @anelien2586 ปีที่แล้ว +1

    සෑහෙන වටිනවා මේ concepts ගැන videoes හදන එක❤

  • @randomviews1376
    @randomviews1376 ปีที่แล้ว +1

    බෝහෝම ස්තූතියි අපිට මේ වගේ විශාල දැනුමක් ගෙනත් දෙනවට ❤