කොහොමද දක්ෂ මිනිස්සු ඇත්ත දත්ත වලින් මෝඩ සමාජය මුලා කරන්නේ? The art of Bull&#%T!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2023
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ගොන්භාෂණයේ කලාව නොහොත් ඇත්ත දත්ත භාවිතා කරලා කොහොමද මිනිස්සුන්ව මුලාවට පත් කරන්නේ කියලා. මේ යටතේ මම අද
    1) Cherry Picking
    2) Post Hoc, Ergo Propter Hoc
    3) Data massage
    කියන කරුණු තුන මම කියලා දෙනවා
    ආගම් ගැන තියන post එකේ ලින්ක් එක : • Post
    විනය ගැන තියන post එකේ ලින්ක් එක : • Post
    ලන්කාගමේ කතාව : • ලංකාගමේ ආර්ථිකය විනාශ ...

ความคิดเห็น • 1.2K

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira  10 หลายเดือนก่อน +194

    කිහිප දෙනෙක් අසා තුබුණා මම මේ comments delete කරනවාද කියලා. මම එහෙම කරන්නේ නැහැ!
    නරක, අසැබි වචන එහෙමත් නැත්නම් abusive ලෙස අඳුනා ගන්න ඒවා TH-cam මගින් අයින් කරනවා.
    මෙය කීප දෙනෙක් කී නිසා, මම මට බැනීම/විවේචනය කිරීම සඳහා මෙම comment එක pin කර තබන්නම්.
    😀

    • @user-ib8nz1yj6m
      @user-ib8nz1yj6m 10 หลายเดือนก่อน +4

      ඒ උනාට අර පුංචි ප්‍රොසෙසර් එහෙම කරනවනේ. එයාට කවුද කෙනෙක් කියලා තිබ්බා මෙලෝ යකෙක් කරන්නේ නැති ඒවා කරහම පුංචි ප්‍රොසෙසර් වෙනවා තමයි කියලා. ඒකට මල පැනලා මකලා තිබ්බා. ඒක ජම්බු පිකින් නේද ?.
      ඔයත් ඒකෙ කොමෙන්ට් දානවා නේද ?😁.

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน +7

      මෙතුමාව විවේචනය කරන කෙනෙක් හැටියට මම මෙතුමාගේ මේ ක්‍රියාව අගය කරනවා. මමත් ඉස්සර හිතාගෙන හිටියා මෙතුමා කමෙන්ට් ඩිලීට් කරනවා කියලා. ඒ වුනාට මම හිතාගෙන හිටපු දේ වැරදියි. ඕනම කාරණාවක් ගැන කියද්දි ඒකට ප්‍රතිවිරුද්ධ මත වලට ඉඩ තියෙන්න ඕන. එහෙම ඉඩ දෙන එක ගැන මෙතුමට ස්තූතිවන්ත වෙන්න ඕන.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  10 หลายเดือนก่อน +4

      @@user-ib8nz1yj6m 😀කව්ද පුංචි ප්‍රොසෙසර් කියන්නේ ?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  10 หลายเดือนก่อน +3

      @@smab1543 හිතවත් ෂෙහාන්, මේ ගැන කනගාටුයි. එම comment සඳහා මාව යොමු කරන්න මම manually ඒවා ඉවත් කරන්නම්.

    • @radhavimoksh
      @radhavimoksh 10 หลายเดือนก่อน +1

      මේ විදියට නිහතමානීව කරුණු දැක්වීම, රුචිර සර්ගෙ නිහතමානීකම වැරදි විදියට පාවිච්චි කරන්න බලාගෙන ඉන්න අයට ආයුධ දීමක් හා සමාන යැයි හැඟෙනවා. comment delete කිරීම ගැන ඇත්තටත් බොරුවටත් චෝදනා කල හැකියි. මගේ comment මා විසින්ම delete කර අනෙකෙකුට චෝදනා කල හැකියි නේද? ඒකත් එක්තරා BS එකක් වගෙයි පේන්නෙ

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 10 หลายเดือนก่อน +248

    රටක ගොන්කම නැති කරන්න තනියම මහන්සි වෙන මනුස්සයෙක් ❤️ respect ❤❤

    • @GimVig
      @GimVig 10 หลายเดือนก่อน +1

      ආර්ථික විද්‍යාවට අනුව නම්, උත්දමනය අඩුවීම හොඳයි, නමුත් ඇත්තටම මෙතනදි ඔබ තුමා ගේනවා තර්කය ත් bs එකක්.
      අවුරුදු ක උත්දමනය අඩු වීම හා ජීවන වියදම
      ඇත්තටම ජීවන වියදම අඩු වෙන්නේ උත්දමනය අඩු වෙලා ඍණ අගයක් වෙන කොට🤷🤷 ඒක වෙන්න සාමාන්‍යයෙන්. අවුරුදු 3-4 ක් වත් යනවා අඩුම තරමින්.
      එහෙම බැලුවොත් ඒකත් bs එකක් නේද🤔🤔🤔

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน +2

      නෑනෙ. වැරදියි. කියන තරමක් කියන්නෙ ගොන් භාෂිතම තමයි. එතුමා දන්නවා සබ්ස්ක්‍රයිබස්ල වැඩි දෙනෙක් කන්නෙ පුන්නක්කු කියලා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  10 หลายเดือนก่อน +6

      @@GimVig ඉතින් ඒක නේද මමත් කියන්නේ? 😀
      උද්ධමන දර්ශකය cherry pick කරලා අරගෙන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කිරීම වැරදියි. ජීවන වියදම සඳහා මීට වඩා හොඳ දර්ශන වන්නේ NCPI, CCPI. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වලට මේ වගේ කරුණු රාශියක් ගන්න ඕනේ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  10 หลายเดือนก่อน +10

      @@smab1543 😃 හෙලෝ ෂෙහාන්!

    • @GimVig
      @GimVig 10 หลายเดือนก่อน

      @@ScienceWithRuchira ow sir, නමුත් sir ගේ කතාව තුළ උත් දමනය අඩු උනා කියලා වැඩක් නෑ වගේ අදහසක් එනවා අවුරුද්දක් වගේ පොඩි කලෙක උත්දමන හා ජීවන වියදම දත්ත පෙන්වන හින්දා තමයි bs එකක් ද කියලා ආහුවෙ 🙂

  • @buddikaabeyrathne750
    @buddikaabeyrathne750 11 หลายเดือนก่อน +484

    බොහෝ උගතුන් කොන්ද පන නැති කම නිසා සහ තක්කඩි කම නිසා රජතුමා හෙළුවෙන් බව දැන දැනම නොකියා ඉදිද්දී බිය නැතුව මේ වගේ සත්‍ය ජන මත කිරීම ගැන ඔබ තුමාට අවංක ව ම ස්තුතියි ඔබ තුමා අප සමාජයේ හෙළුව හෙළුව බව ඉදිරි පත් කිරීම ඉතා ප්‍රගතිශීලි පියවරකි

    • @samirahulangamuwa3344
      @samirahulangamuwa3344 11 หลายเดือนก่อน +14

      බොරු කියන මිනිසා ඇත්ත දන්නවා! !!!!!!

    • @smab1543
      @smab1543 11 หลายเดือนก่อน +16

      මෙතුමා කරපු ගොන් භාෂණ එකතු කරොත් පතරංග ජාතකේට වඩා දිග කතාවක් ලියන්න පුළුවන්. ඒවයින් සමහරක්: 1. බුදු හාමුදුරුවො නිරාගමිකයෙක් බව වක්‍රාකාරයෙන් පැවසීම (කෙලින් කියන්න බයයි) 2. ස්ටොයිකවාදයේ කරුණු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තියෙන බව පැවසීම 3. කොහෙවත් තියෙන යකඩ ගොඩකට සර්වඥ යැයි පැවසීම. තව ගොඩක් තියෙනවා. දැනට මේ ඇති.

    • @sumudusameera4620
      @sumudusameera4620 11 หลายเดือนก่อน

      ​@@smab1543සිද්ධාර්ථ ගේ ආගම මොකක්ද.
      බුදුන්ගේ ආගම මොකක්ද

    • @sumudusameera4620
      @sumudusameera4620 11 หลายเดือนก่อน +2

      ආර්යාෂ්ටාංගික මාර්ගය මොකක්ද

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 11 หลายเดือนก่อน +11

      @@smab1543 සාජපස්ය ගෙ ගෝලයෙක් වෙන්න ඹින ඔබ 😂

  • @tmjayalath3966
    @tmjayalath3966 11 หลายเดือนก่อน +73

    මේව තමයි පාසල් වල පුරවැසි අධ්‍යාපනයට උගන්වන්න ඕනෙ. ❤

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij 11 หลายเดือนก่อน +183

    මේවා තමා ඉස්කෝලවල උගන්නන්න ඕනි... පට්ටම වටින සංකල්පනේ ❤

    • @dinushkumara4741
      @dinushkumara4741 11 หลายเดือนก่อน +11

      රටේ හැම දේම සිද්දවෙන්නේ පිරිසකගේ බලය,දනය,පැවැත්ම ඒ අයගේ පරම්පරා බලය අනාගතය රදව ගන්න එලපු දැල්...

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 11 หลายเดือนก่อน +9

      ඉස්කෝල වල ඕවා ඉගැන්නුවොත් විදුහල්පති ට ඊළග දවසේම ගෙදර යන්න වෙනවා

    • @isharamadushanka5385
      @isharamadushanka5385 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් රටක් ගොඩ ගන්න පුලුවන් සංකල්ප

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +2

      එහෙම කරොත් රුචිර වගේ උන්ට උබලා වගේ අයට ලණු දෙන්න බැරි වෙනෝනේ යකො 🤣

    • @NONAME-pi7ij
      @NONAME-pi7ij 11 หลายเดือนก่อน +1

      @@kavindulakshan859 රාමුව channel එකේ රන්දික විජේසිංහ මහත්මයා විසින් කරපු වීඩියෝවක් තියනවා "ගොබ්බ තර්ක වලින් මිදෙමු " කියලා... කරුණාකර එය නරඹා "ගොංභාෂණයේ කලාව" වීඩියෝ එක නරඹන්න...

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 11 หลายเดือนก่อน +34

    සර් මේවට සීයට අනූ නවයක් වග කියන්න ඕනි ජනමාධ්‍ය, ඔවුන් තමයි මෙව ප්‍රචලිත කරන්නෙ. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.

  • @Binith_Ishanka_Official
    @Binith_Ishanka_Official 11 หลายเดือนก่อน +87

    බුද්ධිමතුන් යැයි කියාගන්නාවුන් රට හැර යන කල රටෙහි අනාගතය ගොඩනැගීම තම යුතුකමක් සේ දකින ඔබතුමන් වැනි උතූම් මිනිසුන් මෙරටට නව යුගයක් ලියනු ඇත.
    මෙම කර්තව්‍ය ඉදිරියටත් සිදු කිරීමට ඔබතුමන්ට හැකියාව හා ශක්තිය ලැබේවා.🤝🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  11 หลายเดือนก่อน +14

      :-), උතුම් වෙන්න උත්සහ කරන ගමන්.

    • @nipundhananjaya-6537
      @nipundhananjaya-6537 11 หลายเดือนก่อน +4

      මිනිස්සු බුද්ධිමත්ව මෝඩ පාලකයන්ට එරෙහිව නැඟිටින්නැතිව ඉන්නකොට බුද්ධිමත් මිනිස්සු කොටසක් රටින් යනවා තමා. වරදක් කියන්න බෑ මමනම් හිතන්නෙ. ඒ හැමෝටම තම තමන්ගෙ පව්ල් තියෙනවනෙ.රුචිර සර් වගේ අය මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න හදන එකත් ලොකු දෙයක්

    • @Prasadsridanushka
      @Prasadsridanushka 10 หลายเดือนก่อน +3

      ​@@ScienceWithRuchiraපේනවනෙ sir ...රට නන් යන්න එපා...පූජාසනයේ තිබ්බා වගේම තමා අනික් පැත්තට අහගන්න ගියාම😅

  • @osandachanith1578
    @osandachanith1578 11 หลายเดือนก่อน +47

    Backup චැනල් එකක් හදන්න සර් අදම...
    වැස්ස දවස් වල මග ඇරුනු පාඩම් ටික අහගන්න මේ චැනල් එක නැති උනොත් වෙන එකක් තියෙන්න ඕන...

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +14

    රටක ගොන්කම නැති කරන්න තනියම මහන්සි වෙන SRI LANKAN ❤ respect ❤❤SALUTE YOU SIR❤🙏❤🙏❤🙏 PROUD OF TOU

  • @prageethgayan5297
    @prageethgayan5297 11 หลายเดือนก่อน +31

    කිසිම තර්කයක් නෑ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ ටික තමා......👍

  • @InsightWithAmith
    @InsightWithAmith 11 หลายเดือนก่อน +23

    අද ලංකා සමාජය මුලා කරන්න මෙච්චර දේවල් අවශ්‍ය ත් නැහැ.රෑට නිව්ස් වල යන වොයිස්කට් ටිකක් වුනත් ප්‍රමාණවත්.මීඩියා වලින් සමාජය තමන්ට අවශ්‍ය අවශ්‍ය විදියට mould කරන හැටි දැක්කම දුක හිතෙනව.එහෙම පරිසරයක රුචිර සර් කරන මෙහෙවර ඉතිහාසගත වගකීමක්.

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 11 หลายเดือนก่อน +17

    උගත් මෝඩ අය අතරේ උගත් බුද්ධිමතෙක් ඔබ තුමා.. ජයවේවා ❤l❤

  • @ChandanaudayabandaraBath-zz4zz
    @ChandanaudayabandaraBath-zz4zz 10 หลายเดือนก่อน +19

    සරලව කිවුවොත් 9 ,10 වසර උගන්වන ගුරුවරුන්ට වෙනවිදියකට ඕක උගන්වල ,ලමයින්ටත් සරලව උගන්වන්න ඕන..එච්චරටම වටිනව❤👍👍

  • @indunilaththanayake
    @indunilaththanayake 11 หลายเดือนก่อน +58

    වටින අදහසක්.. මිනිස්සුන්ව රවට්ටන්න කලින් එ දෙවල් සමාජගත කිරීම රටේ උගතුන්ගේ කාර්යයක් බව ඔබතුමාගේ වීඩියෝවේ තියනවා...

  • @kapilabandara1001
    @kapilabandara1001 11 หลายเดือนก่อน +30

    ඇත්තටම මේ කීව දේවල් තේරුනේ නැතිව මොකෙක් හරි සර් ට බනිනවා නම් උන් ලෙඩ්ඩු......
    .3පාරක් වත් බලන්න ඕනේ පාඩුවේ නිස්කලංකව.....ජය වේවා සර්ට ........❤❤❤❤❤❤❤❤

  • @Hoffmenn
    @Hoffmenn 11 หลายเดือนก่อน +45

    මේ මිනිසුන් බොරුවෙන් මිත්‍යාවෙන් ඉවත් වී ඇත්ත වටා එකතුවන යුගයකි❤️🙏

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน +5

      විද්‍යාව කියල අපි ඉගෙන ගන්නෙත් මිත්‍යාවක් තමයි. බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු සමහර මිත්‍යාදෘෂ්ටිකයන්ට කල්ප හතලිහක් පිටිපස්සට ආත්ම භාව බලන්න පුළුවන්කම තිබ්බා (අපිට උදේ කෑවෙ මොනවද කියලවත් මතක නෑ). ඒ මිනිස්සු එක්ක බලද්දි දැන් රොකට් යවන, දුරේක්ෂ අටවගෙන විශ්වයේ රහස් හොයන විද්‍යාඥයො ගැන කවර කතාද?

    • @radhavimoksh
      @radhavimoksh 10 หลายเดือนก่อน

      ​@@smab1543තව BS වර්ගයක්

    • @sudarshanaherath6515
      @sudarshanaherath6515 10 หลายเดือนก่อน

      ​@@smab1543😅😅

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 11 หลายเดือนก่อน +60

    😂😂😂 රුචිර සර්ගෙ හිනාවෙන් ගන්න ඕන නිවැරදි අදහස දැනෙනවා කිවුවොත් ....අපි කොයිතරම් logically හිතන්න පුළුවන් මිනිස්සු වෙන්න ඕනද ඇත්තටම evidence based ...

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 11 หลายเดือนก่อน +44

    ජනතාව තවදුරටත් බුද්ධිමය පරිණාමනය අත්‍යාවශ්‍යයි.අපි තවදුරටත් දූපත් මානසිකත්වයෙන් මිදී නිදහස් වීම කල යුතු මයි 🔥❤️🌟

  • @senseirohanpereradojo1970
    @senseirohanpereradojo1970 11 หลายเดือนก่อน +76

    බොහොම ස්තුතියි ගුරුතුමනි, ඔඅබ අප රටට වටිනා සම්පතක් මෙවැනි දේශන තව තවත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා .....

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน

      රුචිර කමියුනිටි පෝස්ට් එකක් දාලා තිබ්බා ඉන්දියාව ඩොලර් මිලියන 70 ගානකින් හඳට යානාවකුත් බස්සලා, අපිට නෙළුම් කුළුන, මත්තල හදන්නත් ඊට වඩා ගිහින් කියන එක. මේකෙන් මතු කරන්න හදන තර්කය BS එකක්. ඔක්කොටම කලින් අපි තේරුම් ගන්න ඕන අපෙයි ඉන්දියානුවන්ගෙයි වෙනස. අපේ සංස්කෘතිය බෞද්ධ. ඉන්දියානුවන්ගෙ හින්දු. අපි හිතන්නෙ බෞද්ධයො විදිහට. කොච්චර විද්‍යාව සරණ යන්න හැදුවත් අපේ යටි හිත දන්නවා ලෝකය, විශ්වය ගැන ගවේෂණය කරන එක පලක් නැති දෙයක් කියන එක.

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน

      අපිට ඩොලර් බිලියනයක් තිබිලා, කිසිම වංචාවක් දූෂණයක් නොකරන සුපිරිසිදු පාලන තන්ත්‍රයක් තිබුනත් හඳට යන්න රොකට් හදන්න අපිට බෑ. ක්වොන්ටම් භෞතිකයට කොර වෙන්න ගහන්න පුළුවන් එකම ආයුධය තියෙන්නෙ අපිට විතරයි. ඒකත් තියාගෙන අපි වෙන වෙන BS කියව කියව ඉන්නවා.

    • @sandanuisijaya1627
      @sandanuisijaya1627 10 หลายเดือนก่อน +2

      ​@@smab1543😂here's another bs

    • @infinityx3361
      @infinityx3361 10 หลายเดือนก่อน +1

      ​@@smab1543🤣🤣🤣

  • @uthurudigauthurudiga5524
    @uthurudigauthurudiga5524 11 หลายเดือนก่อน +18

    ආචාර්ය රුචිර මහතාණෙනි, ඹබේ මේ සමාජ මෙහෙවර නම් විශිෂ්ටයි. වෙන කිසිවෙක් මෙතරම් ශාස්ත්‍රීය ලෙස මෙය කර නැහැ. ඔබට දිගායු වේවා

  • @hmkkbandara6809
    @hmkkbandara6809 11 หลายเดือนก่อน +27

    මේ BS කලාව අපේ රටේ වැඩිපුරම තියෙන්නෙ වෙළඳ දැන්වීම් තුළ. සියයට අනූවක්ම ජනතාව ඇන්දවීමේ කලාව.😢

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 11 หลายเดือนก่อน +10

    මම මාස 6 ක් පමණ භූතානයේ විදුලි බල ව්‍යපෘතියක සේවය කර තිබෙනවා 2021 වසරේදී. අපි හිටිය Bitina වල නම් 100 % ම රසායනික පොහොර භාවිතා කරනවා සියලුම වගා කටයුතු සඳහා. ඔවුන් ඒවා ලබා ගන්නේ ඉන්දියානු දේශ සීමාව හරහා. ඔබ තුමා ඒ ගැන කියපු දේ හරියට ම හරි.

    • @wasanthavitharana7247
      @wasanthavitharana7247 11 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත, බොහෝ අය කිසිදු සාක්ෂියක් නැතිවම අනිත් අය කියන දේ විශ්වාස කරන්න පුරැදු වෙලා තියෙන්නේ.

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 10 หลายเดือนก่อน +8

    ලෝකයේ හැමතැනම තියෙන්නේ ඇන්දවීමේ කලාව සර් .බොහොම ස්තුති ඔබතුමාට අපිට ඒ පිළිබඳව තේරුම් කර දුන්නට .

  • @sljanajoy5556
    @sljanajoy5556 11 หลายเดือนก่อน +8

    ඇත්තටම වැදගත් චැනලයක් විදියට මම මැත ලංකාවේ දැකපු එකම චැනල් එක.අපි බොහෝ කල් ඉදලා ඔබේ මේ වැදගත් කරැනු එක්ක හිටියා.මිනිස්සු මිත්‍යාවේ ගිලන්න මිනිස්සු නොදැනුවත්වම සෘන අදහස්වලට ගිලගන්න ඔනීතරම් දෙවල් කරන සමාජ පරිසරයක මේ අදහස් සමාජගත කිරීම අප සැමගේ වගකීමක් වගේම මම දුටු විශිෂ්ට චරිත අතර මුල් තැන ඉන්න ඔබතුමාට ස්තුතිය තමන්ගේ වගකීම ⁣මනාව දැන කටයුතු කිරීම පිලිබදව. එයම නොවේද ⁣අප ලබාගත් නිදහස් අධ්‍යාපනයට කරන සේවය 🙏❤❤❤

  • @mayuradilshan3496
    @mayuradilshan3496 11 หลายเดือนก่อน +10

    අපිට ඇත්ත දැතිසැටියෙන් දකින්නේ කෙසේදැයි කියාදෙන ඔබතුමාට පිං ❤

  • @damithsameera3981
    @damithsameera3981 11 หลายเดือนก่อน +50

    ඉතාමත් වටින සංකල්පයක් පැහැදිලි කිරීම පිලිබදව බෙහෙවින් ස්තූති වන්ත වෙමි.ඔබ වැනි බුද්ධිමතුන් රටට අවශයම කාලයයි.

    • @haasampath
      @haasampath 11 หลายเดือนก่อน +1

      sir කරපු හොදම BS එක තමයි ලංකා ගම video එක, සම්පුර්ණ එක පැත්තකින් විතරක් බලලා කිසි අද්යනයක් නැති ප්‍රසිද්ද මතයක් සමාජ ගත කිරීම, කිසිම වගකීමක් නැති ගොන්භාෂණ ප්‍රක්ෂයක් ඒක...

    • @smab1543
      @smab1543 11 หลายเดือนก่อน +4

      @@haasampath මෙතුමා කරපු ගොන් භාෂණ එකතු කරොත් පතරංග ජාතකේට වඩා දිග කතාවක් ලියන්න පුළුවන්. ඒවයින් සමහරක්: 1. බුදු හාමුදුරුවො නිරාගමිකයෙක් බව වක්‍රාකාරයෙන් පැවසීම (කෙලින් කියන්න බයයි ) 2. ස්ටොයිකවාදයේ කරුණු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තියෙන බව පැවසීම 3. කොහෙවත් තියෙන යකඩ ගොඩකට සර්වඥ යැයි පැවසීම. තව ගොඩක් තියෙනවා. දැනට මේ ඇති.

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +1

      @@smab1543 😂 බොරු කියන එකා ඇත්ත දන්නවා කියලා රුචිරම කිව්වත් අපේ උන් ඒක තේරුම් ගන් නෑ බන්. රුචිර ලෝකයට සත්‍ය දේශනා කරපු වගේ අදහනවා 🤣🤣

    • @radhavimoksh
      @radhavimoksh 11 หลายเดือนก่อน +2

      මඩ ගහන්නම සාකච්ඡා වෙලා ආපු තුන්දෙනෙක්. දෙව්දත් ඕවා කරලා ලබාගත්තු තෑග්ගට අපිත් බය වෙන්න ඕන

    • @haasampath
      @haasampath 11 หลายเดือนก่อน

      @@radhavimoksh සාත්තර කියන්න එකද ජොබ් එක... රියල් අකවුන්ට් එකෙන් ඇවිත් කියන්න ඕනද එහෙමනම් ? අනිත් අයගේ කතා අදාල නෑ මට මං පෙනී ඉන්නේ මගේ මතයයි එකට තවම පිළිතුරක් ලැබිලා නෑ, ඔයටත් දැනගන්න පහලින් දාන්නම් ඒ ඇයි එහෙම කියන්නේ කියලා... 👍

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 11 หลายเดือนก่อน +33

    නියමයි sir..❤ වැදගත් අලුත් දෙයක් ඉගෙනගන්න පුලුවන් වුනා.. BS = "Bullshit"

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 11 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සර් මේක මම නම් අවුරුදු ගානක් පුරා බලාපොරොත්තු උන වීඩියෝ එකක්.මම 100000000% එකගයි Respect

  • @wedinindu
    @wedinindu 11 หลายเดือนก่อน +8

    අපි කවදවත් ඉගෙන ගන්නෙ නැහැ, කියල හිතන්නෙ නැතුව අද ඉදල හරි ඉගෙන ගන්න ඔන. අපි නොකරන්නෙත් මෙටිකම තමයි. එක් එක් පුද්ගලයා විදියටහරි අපි නිහතමනීව මේදෙවල් කරමු. ( අපේ සමහර අයගෙ මොල උතුරනවනේ.)

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 11 หลายเดือนก่อน +14

    බුදුන් ඉපදුනේ ලංකාවේ . ගොං භාෂනයට හොඳම උදාහරනය.

    • @user-er9yc4ek8x
      @user-er9yc4ek8x 11 หลายเดือนก่อน +2

      @@dilan4111 උබ ඔන්නන් හොයා ගනින් සාක්ශි ....ලියන්න කියවන්න පුලුවන්නේ උබට😅

    • @jeewanlanka4682
      @jeewanlanka4682 11 หลายเดือนก่อน

      ​@@dilan4111නේපාලෙ ඉපදුනේ නෑ කියන්න තියෙන සාක්ෂි හොයාගත්තා නම් හරිනේ බන් 😂😂😂
      ඉර පායලා තියෙද්දී කනාමැදිරි එලි පස්සේ යනවා.ඕනෙතැනක ඉපදුනාවේ.කියලා දීපු සතිපට්ඨානය වඩලා හිත හදාගන්න බලපන්.ඉපදුන තැන හොයහොය ඉන්නේ.උදේ හවා කන බත් එලවලුවලත් උබලා උපන්තැන් හොය හොය ඉන්නවද,උයාගෙන කාලා බඩපුරවගන්නේ නැතුව.
      සිත වැඩෙනවානම්, හරියට පාර කියලා තියෙනවා නම් පාර දිගේ ගියාම උපන් තැනේ ප්‍රශ්නේ විසදෙනවා.ඒකට උත්සහ නොකර මෙතනම ඉදගෙන තර්ක කරන අය බුදුහාමුදුරුවන්ගේ නම කියන්නවත් සුදුසු නෑ.

    • @user-er9yc4ek8x
      @user-er9yc4ek8x 11 หลายเดือนก่อน +2

      @@dilan4111 කව්ද දැන් එහෙම කිව්වෙ ගොනෝ 😅 උබටනෙ සාක්ශි ඕනෙ උබම මහන්සි වෙලා සාක්ශි හොයා ගනින් කව්රු හරි දෙයක් කිව්වාම පිලිගන්නත් බැරිනම් වෙන මොනව කරන්නද ගොනෝ 😅

  • @kuvinduindusara611
    @kuvinduindusara611 11 หลายเดือนก่อน +16

    සර්, පාසල් විනය ගැනත් VIDEO එකක් ඔන... හැබැයි මෙවට බැනුම් අහන්නත් වෙයයි😁

  • @prasannadaj
    @prasannadaj 11 หลายเดือนก่อน +43

    බුද්ධ දේශනයේ,කලාම සූත්‍රය, තර්කයට ගෝචර උවද එකවර විස්වස නොකරන්න. ඔබතුමාගෙ උත්සාහයට ❤❤

  • @jayanthifernando9971
    @jayanthifernando9971 11 หลายเดือนก่อน +16

    වටිනා දේවල් සමාජගත කරන ඔබ තුමා ට ස්තූතියි ❤.

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 11 หลายเดือนก่อน +14

    සහෘද රුචිර, ඔබගේ වැඩ සටහනේදී වැඩිදුර කියවීම සඳහා පොත්පත් වල විස්තර ඉදිරිපත් කිරීම ඉතාම වටිනවා. එමගින් අපගේ දැනුම පුළුල් කර ගැනීමට සහ ඔබ පැවසූ දේවල් තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. කරුණාකර මේ යුග මෙහෙවර දිගටම කරගෙන යන්න. රටට ජය!

  • @nuwanmadusanka7777
    @nuwanmadusanka7777 11 หลายเดือนก่อน +173

    ඔබතුමා වගේ උගත් බුද්දිමාත් මිනිස්සු තමා රටක ඉහලම තැන්වල ඉන්ඩ ඕනේ . එහෙම උනානම් මේ රට ගොඩක් දිඋනු වෙලා. 🙏🙏🙏

    • @ProfessordevilL
      @ProfessordevilL 11 หลายเดือนก่อน

      ඉහල තැන්වල මෙතුමා ඉඳලත් මදි. ජනප්‍රිය නොවන කරුණු සමාජයට ඉදිරිපත් කරනවිට බහුතරයන් ගෙන් තර්ජන එල්ල වෙනවා. මෙතුමා 2019 කාලයේ "ජාතිය බේරගන්න රටේ විරුවා"ට එරෙහිව ඒ දවස් වල කතා කරා නම් මෙතුමාට ගල් ගහලා.
      මෙතුමා රටේ පාලනයට වඩා උතුම් සමාජ සේවයක් දැන් කරන්නේ. සමාජයට කල්පනා කරන්න පුරුදු කිරීම ඉතා උතුම්. අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස සමාජයේ පවත්වා ගැනීම මහජයා වශයෙන් අපේ වගකීමක් (නයිතික සහ සංස්කෘතික නිදහස). රනිල් වික්‍රමසිංහ "ත්‍රස්ත විරෝධී" නව පනතක් නීතිගත කරලත් උත්සාහ කරන්නේ එම අයිතිය යටපත් කිරීමයි. මේවා කවුරුත් කතා කරන්න කැමති නැති තිත්ත කරුණු.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  11 หลายเดือนก่อน +40

      🙂, මම උගත් හෝ බුද්ධිමත් නැහැ නුවන්, ඔබට මාව සැබෑවට හමු උනොත් එහෙම කියන එකක් නැහැ. ගුරුවරයෙක් වීම ජීවිතයක ලඟා කර ගන්න පුළුවන් ඉහලම තැනක් තමයි.

    • @arunarajapaksha114
      @arunarajapaksha114 11 หลายเดือนก่อน +5

      ​​@@ScienceWithRuchiraඑහෙනම් ඇත්තටම උගත් බුද්දිමත් මිනිස්සු කියන්නෙ මොන වගෙ අයටද😥😥 ඔබ වගෙ අය උගත් බුද්දිමත් අය නෙවෙනම්

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +4

      @@arunarajapaksha114 ජීවන වියදම් සැර නිසා තවත් අමතර ආදායමක් හොයන එකෙක් තමයි මේ 🤣 ප්‍රඥාවන්ත කෙනෙක් කියපු දෙයක් හොයාගත්තු දෙයක් කරපු දෙයක් ඉගනගත්තු උන් තමයි මුන්.

    • @NONAME-pi7ij
      @NONAME-pi7ij 11 หลายเดือนก่อน +4

      එහෙම වෙන්නේ කොහොමද? Scientist කෙනෙක් බුද්ධිමත් නොවෙන්නේ කොහොමද?scientist ලා කරන්නේ අලුත් දේවල් හොයාගන්න එක...වෙන මිනිස්සුන්ට කරන්න බැරි දේවල් කරන එක...ගණිතය කාපු මනුස්සයෙක් බුද්ධිමත් නොවෙන්නේ කොහොමද?ගණිතය දුවන්නේ තර්ක මත නේ... ඉතිං එහෙම විෂයක උඩටම ගිය කෙනෙක් බුද්ධිමත් නොවෙන්නේ කොහොමද?ඔය තරම් දේවල් දන්න කෙනෙක් උගත් නොවෙන්නේ කොහොමද?🥲

  • @thanushkamanju
    @thanushkamanju 11 หลายเดือนก่อน +5

    ස්තුති සර් මිනිස්සු දැනුවත් කිරීමට , උගතුන් හිටිය ට උන් තක්කඩි කම් දැක දැක නිශ්ශබ්දව ඉන්නවා , එ අතින් ඔබ ශේශ්ටයි... godbless you , respect you 🙏🙏🙏

  • @nipuna_perera
    @nipuna_perera 10 หลายเดือนก่อน +4

    ඒක පට්ට සර්! ඇහේ වැදි වැදී තිබුනට ගානකට ගියේ නැති ඕවයේ ශ්‍රාස්ර්‍තීය පැත්ත එලි පෙහෙලි කරල දුන්නට!
    තව ටිකක් ඔය ගැන හොයන්න ආසාවකුත් ඇති වුනා. බොහොම පිං!

  • @kamal9silva
    @kamal9silva 11 หลายเดือนก่อน +5

    මෙවැනි හරවත් දේවල් අපට බෙදන ඔබතුමාට දීර්ගායු ❤❤

  • @renukajayakody6433
    @renukajayakody6433 11 หลายเดือนก่อน +1

    හරිම වටිනා අදහස්..
    සමාජ ගත කල යුතුම වීඩියෝ වක්.ඔබට ස්තුතියි 🙏🙏🙏

  • @thilinamadudarshana3198
    @thilinamadudarshana3198 11 หลายเดือนก่อน +10

    Thanks a lot sir! ජීවිතේ මම බලපු වටිනම Video එකක්. ලංකාවෙ හැමෝම බලන්නම ඔ්න වටිනම Video එකක්

  • @mahindafernando
    @mahindafernando 11 หลายเดือนก่อน +11

    ඉතාම වටිනා පඩමක් සර් මෙික...

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 11 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනවා මේ අදහස ,අපි කිසිම දාක නොහිතන පැත්තක් මේක, ප්‍රස්තාරයක් දැක්ක පලියට ඒකෙ තියෙන දත්ත ඇත්ත කියලා පිළිගන්න හොඳ නැහැ ,ඒක වුණත් විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න ඕන කියලා මම මේකෙන් තේරුම් ගත්තා,

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 11 หลายเดือนก่อน +140

    කියන්න වචන නෑ. ඔබ කියන දේවල් මේ රටේ මිනිස්සුන්ට කවදා වැටහෙයි ද?? කොහොම උනත්, ඔබට බොහොම ස්තූතියි...

    • @smab1543
      @smab1543 11 หลายเดือนก่อน +8

      මෙතුමා කියන ගොඩක් දේවලුත් වැඩි හරියක් ගොන් භාෂණ තමයි. විශේෂයෙන්ම බුදු දහම ගැනයි ක්වොන්ටම් භෞතිකය ගැනයි මෙලෝ දෙයක් නොදැන කියන BS.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  11 หลายเดือนก่อน +13

      @@smab1543 හෙලෝ ෂෙහාන්, සතුටක් ඔබ දැකීම! 😃

    • @SandaruMandara
      @SandaruMandara 11 หลายเดือนก่อน +2

      ​@@ScienceWithRuchiraConfidence 😉

    • @Sahanfer
      @Sahanfer 10 หลายเดือนก่อน

      ​@@smab1543ෂෙහාන් ඔබට මතකද මාව

    • @Sahanfer
      @Sahanfer 10 หลายเดือนก่อน

      ​@@smab1543​​@smab1543 ෂෙහාන් මාව මතක ද

  • @mscreated1514
    @mscreated1514 11 หลายเดือนก่อน +30

    Respect sir,, සමහරක් ජීව විද්‍යා ගුරුවරු කියාගන්නා අයට රැවටී අනාගත පරපුර මෙන්ම නූගත් වැඩිහිටියන් පවා ඔව්න් දෙවියන් සේ සලකන, මොංගල් රටක් ගොඩ ගන්න දරන වෙහෙසට 💙

    • @smab1543
      @smab1543 11 หลายเดือนก่อน +2

      කාවවත් දෙවියන් විදිහට සලකන්න අවශ්‍ය නෑ. මේ චැනල් එකේ ඉන්න බහුතරයක් මෙතුමාව දේවත්වයෙන් සලකනවා. ඒ වුනාට ඉතින් ක්‍රියා කලාපය බලද්දි නම් ඒ තරම් ගත යුත්තක් නෑ.

    • @pasindujeewantha1261
      @pasindujeewantha1261 10 หลายเดือนก่อน

      @@smab1543 තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ ගැන

    • @evienleema101
      @evienleema101 10 หลายเดือนก่อน

      @@smab1543 දේවත්වයෙන් රුචිරට උනත් සලකන්න ඕන නෑ.....හැබැයි මේ කියපු කතාව අපිට වෙන කොහෙන් වත් හම්බ උනේ නෑ......ඉතා වැදගත් තැනක්❤

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 10 หลายเดือนก่อน +3

    සර් බුද්ධිමතුන් නිහඬව සිටිනවිට මෝඩයො පැටව් ගහනව කියල නෙල්සන් මැන්ඩෙලාත් කියල තියෙනව....අපිට බුද්ධිමත් විදිහට හිතන්න පුරුදුකරන ඔබතුමාට මගේ උත්තමාචාරය ......මේතාක් අහපු හොඳම වීඩියෝව ❤❤❤❤❤❤❤❤

  • @ushanshashikaa843
    @ushanshashikaa843 10 หลายเดือนก่อน +3

    ❤❤❤ ලංකාවේ tv චැනල් තහනම් කරල මේව ඒ සංඛාත වල නිතර යොදන්න ඔනි. මේ වගේම චැනල් කිහිපයක් තියනව. බොහොම අඩු පිරිසක් නරබන්නෙ ❤❤❤
    බොහොම පින් සර්

  • @champjanlyn8740
    @champjanlyn8740 11 หลายเดือนก่อน +19

    අපිට පාසැලේදීත් විශ්ව විද්‍යාලයේ දීත් විෂයය කරුණු හැරෙන්න මෙහෙම දේ උගන්වලා නෑ. පාසැල් අධ්‍යාපනයට මේ දැණුම එකතුවෙනවා නම් කොච්චර හොඳද? ඔබතුමාට මේ කරන සමාජ මෙහෙවරට අනේකවාරයක් පිං..💐💐💐❤️❤️❤️💯🇱🇰

  • @surangasampath8829
    @surangasampath8829 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ගුරුතුමනි, ඔබ අප රටට වටිනා සම්පතක් මෙවැනි දේශන තව තවත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා .... ❤

  • @kolithabandara6541
    @kolithabandara6541 11 หลายเดือนก่อน +5

    Very interesting video, backed by scientific theories. I love your presentation. The classic example for this (for me) is central Bank reports in Sri Lanka. Its all politicised but backed by data

  • @kumudu84
    @kumudu84 11 หลายเดือนก่อน +8

    ❤❤❤ ඉතා අගනා වැඩක්. බලන කොට මාත් මාරම බුල්ෂිට් ටිකක් විශ්වාස කරලා ඉඳලා තියෙන්නේ.

    • @GimVig
      @GimVig 10 หลายเดือนก่อน

      ආර්ථික විද්‍යාවට අනුව නම්, උත්දමනය අඩුවීම හොඳයි, නමුත් ඇත්තටම මෙතනදි ඔබ තුමා ගේනවා තර්කය ත් bs එකක්.
      අවුරුදු ක උත්දමනය අඩු වීම හා ජීවන වියදම
      ඇත්තටම ජීවන වියදම අඩු වෙන්නේ උත්දමනය අඩු වෙලා ඍණ අගයක් වෙන කොට🤷🤷 ඒක වෙන්න සාමාන්‍යයෙන්. අවුරුදු 3-4 ක් වත් යනවා අඩුම තරමින්.
      එහෙම බැලුවොත් ඒකත් bs එකක් නේද🤔🤔🤔

  • @dayalmahagama8837
    @dayalmahagama8837 10 หลายเดือนก่อน +1

    ,ඉතාමත් ස්තුතියි සර්.
    අපේ අගාදයට යන සමාජයට දසමයකින් හෝ බුද්ධිමත් රුකුලක් දෙන මෙම විඩියෝ මාලාව ඉතාම වටිනවා. අපුමාන ස්තුතියි .

  • @isharamadushanka5385
    @isharamadushanka5385 11 หลายเดือนก่อน +1

    සුපිරි video එකක් සමාජය අවදි කරන්න මෙවැනි උගතුන් තව තවත් එකතු වේවා භිහි වේවා

  • @isurusrinath9904
    @isurusrinath9904 11 หลายเดือนก่อน +3

    ඔබගේ මැදිහත් වීම ඉතාමත් කාලෝචිතයි❤💪👌

  • @dsengineering145
    @dsengineering145 11 หลายเดือนก่อน +35

    අදුරෙ ඉන්න මිනිසුන්ට ඇත්ත පෙන්නලා දීලා ඒකෙ ප්‍රගතිය සුන්දර ලංකාවක් ගොඩ නගන අරමුණ කොයිතරම් ශ්‍රේෂ්ඨද.💐💝

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน

      දැකපු ඇත්ත පොඩ්ඩක් කියපන්කො 🤣

    • @radhavimoksh
      @radhavimoksh 11 หลายเดือนก่อน +1

      ​@@kavindulakshan859
      අපායට ගියාම දෙව්දත්ගෙන් අහන්න වෛර කිරීමේ ඇත්ත ප්‍රතිඵලය ගැන

  • @jagathkumara9959
    @jagathkumara9959 10 หลายเดือนก่อน +1

    මාරම වටින පැහැදිලි කිරීමක් රුචිර මහත්මයා! bias වලට ලේසියෙන් අහු උනේ නැති එකෙක් විදිහට මට තවදුරටත් පැහැදිලිව මේක තේරුම්ගන්න පුලුවන් උනා

  • @hddasanayake
    @hddasanayake 11 หลายเดือนก่อน +2

    Videos එකකට එකක් පරයා ජීවිතයට වැදගත්. අලුත් දැනුමක් ❤ ( මම වැඩියෙන්ම impress උනු video එකක්. මේව අත් දැකල අවබෝධ කරගෙන තියනව, ඒත් මේව විශයක් විදියට මේ ලෝකෙ මිනිස්සු හදාරල තියනව කියන එක පුදුමයි) ❤

  • @lakshithaalwis2534
    @lakshithaalwis2534 11 หลายเดือนก่อน +24

    ඔබ නම් මාරයි. ❤️ ප්‍රකාශනය, අපක්ෂපාති බව, සරළ බව, නිරවද්‍ය බව, සියල්ලට ම වඩා හෘදයාංගම බව....... අති විශිෂ්ටයි. ආචාර්ය තුමෝ, චිරං ජයතු! 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  11 หลายเดือนก่อน +4

      මගේ ගුරුවරුන්ට තමයි ප්‍රණාමය.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 11 หลายเดือนก่อน +5

    මේ කතාව හරියට මිනිස්සුන්ට ගියොත් වෙන දේ හිතා ගන්න බෑ..

  • @bandulasiriwardana5309
    @bandulasiriwardana5309 11 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි අපව දැනුවත් කරාට

  • @dumindalakmal6844
    @dumindalakmal6844 10 หลายเดือนก่อน

    බොහොම වටිනා මාතෘකාවක් සමාජයට ඉදිරිපත් කිරීම ගැන අනේක වාරයක් ඔබතුමාට ස්තුතියි

  • @nismyahamed
    @nismyahamed 10 หลายเดือนก่อน +5

    I haven't seen such an educator, really hats off for you sir
    May your great work continue forever 🙌

  • @dnnbuddy
    @dnnbuddy 11 หลายเดือนก่อน +3

    Spot on. A must watch for whole Sri Lankans...💯⭐

  • @chamikaweerasingha
    @chamikaweerasingha 11 หลายเดือนก่อน

    සර්ට බොහෝම ස්තුති. මේ දේවල් පැහැදිලිව කියල දෙනවට 👍

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 11 หลายเดือนก่อน

    ඉතා වටින වැදගත් දැනුවත් කිරීමක්
    ස්තූතියි ඔබතුමාට

  • @eduaid777
    @eduaid777 11 หลายเดือนก่อน +16

    මාත් බැලුව ඇයි අමුතු පෝස්ට් දාල බැනුම් අහගන්න හදන්නෙ කියල.. 😂😂

  • @LahiruRoXx411
    @LahiruRoXx411 11 หลายเดือนก่อน +15

    රටේ මිනිස්සුන්ට වටිනා දැනුමක් ලාබා ගැනිමට වටිනා වීඩියෝවක්..👍

  • @nalinbandaranayake1728
    @nalinbandaranayake1728 10 หลายเดือนก่อน

    Well presented and explained. Hope to see similar presentations going forward on matters important to the public. Thank you.

  • @wasanthasenarath9504
    @wasanthasenarath9504 11 หลายเดือนก่อน

    අපේ දැනුම නිවැරදි කර ගැනීමට ඔබ තුමාගේ දේශනාව උදව්වේ ස්තූතියි

  • @harshalakruwan8485
    @harshalakruwan8485 11 หลายเดือนก่อน +6

    බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එක 😌❤️

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 11 หลายเดือนก่อน +7

    මාරම මාරයි
    මේ වගේ උගතුන් ලංකාවෙ ඉන්නව එහෙනම්❤

    • @dinindu9941
      @dinindu9941 11 หลายเดือนก่อน

      උගත්තු ඕන තරම් ලංකාවේ ඉන්නවා, ඒකට surprise වෙන එක ඔයාගේ නූගත්කම.

  • @kasandunjayathisara99
    @kasandunjayathisara99 11 หลายเดือนก่อน +1

    බලාගෙන හිටපු මාතෘකාවක්. බොහොම ස්තූතියි. ❤

  • @shanakadevinda632
    @shanakadevinda632 10 หลายเดือนก่อน +1

    දැනුවත් කළාට ස්තූතියි. ඔබතුමාට යමක් කියා දීමේ හැකියාව උප්පත්තියෙන් ලැබිලා තියෙනවා.

  • @gimhangresankha3219
    @gimhangresankha3219 11 หลายเดือนก่อน +18

    ඇත්තටම නියම වීඩියෝ එකක් මේක නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි ඔබතුමාට රටේ මිනිස්සු මෙහෙම දැනුවත් කිරීම ගැන❤

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +2

      ඉගන ගත්තු එකක් කියපන්කො විස්තර ඇතුව පොඩ්ඩක් 🤣

    • @gimhangresankha3219
      @gimhangresankha3219 11 หลายเดือนก่อน

      @@kavindulakshan859 ඔබතුමා වැනි පුද්ගලයන් ගැන අනුකම්පා සහගතව බැලීමට ඉගෙන ගත්තා

    • @radhavimoksh
      @radhavimoksh 11 หลายเดือนก่อน +1

      ​​@@kavindulakshan859
      කාලය නාස්ති කරගෙන මඩ ගහන්න එන එකත් පවක්.

  • @busithakavinda7894
    @busithakavinda7894 11 หลายเดือนก่อน +17

    අපෙ රටෙ වැඩිහිටි බහුතරයක් bs කිව්වහැකි කුට්ටියගෙ කතාවලට අප්පුඩි ගහන හැටි දැක්කම 😂😂😂

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 10 หลายเดือนก่อน

    ඔබතුමා ඉතාමත් වැදගත් වටිනා වීඩියෝවක් ඉදිරිපත් කළා. ස්තූතියි ඔබතුමාට ❤❤❤❤

  • @Ranganakavinda
    @Ranganakavinda 11 หลายเดือนก่อน +1

    Very valuable content....well explained Dr Ruchira...thank you so much sir....

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 11 หลายเดือนก่อน +14

    ❤🎉 ජාතියේ පිනට පහණ වූ දුලබ ගනයේ ගුරු උතුමාණෙනි....ඔබට බොහෝම ස්තූතියි...🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  11 หลายเดือนก่อน +5

      අපෝ ලොකු පිනක් ඕනේ නැහැ බුද්ධික, තව ගොඩක් ඉන්නවා විශ්වවිද්‍යාල වල . සාමාන්‍ය සමාජයට ඔවුන්ව අරන් එන්නයි අපි උත්සහ කරන්න ඕනේ.

  • @hasiWills1021
    @hasiWills1021 11 หลายเดือนก่อน +12

    තායිලන්තය 92% ක් බවුද්ධයා අද හොද කාර්මික රටක් හොදම සංවාරක කලාපයක් රෙදිපිලි අලි ඇත්තු මුතු මැනික් පිරැන හොඳ බවුද්ධයො ඉන්න ධම්මකායෝ වගේ ලෝකම මිනිස්සු බුදුදහම අධ්‍යයනය කරන්න යන ප්‍රධානම රටක්, ආගමික බව වැඩි රටවල් දියුණු වෙන්නැ කියනව නම් කනට දෙකක් ගහල තායිලන්තය පෙන්නන්න ඕන

    • @wimalism
      @wimalism 11 หลายเดือนก่อน +2

      ආසියාවේ 2 වැනි ආර්ථිකය තියන රට

    • @sathirapbandaranayaka8547
      @sathirapbandaranayaka8547 11 หลายเดือนก่อน +1

      පයර් නොවි, විඩියො එක බලලම කතා කරන්න 😌

    • @dayanandajayakody5183
      @dayanandajayakody5183 11 หลายเดือนก่อน

      ඒකත් ජම්බු ගෙඩියක්.

    • @lauravenus7949
      @lauravenus7949 11 หลายเดือนก่อน +2

      ලංකාවෙ ඉන්නෙ බහුතරයක් ගොන් බවුද්ධ හොද බවුද්ධයා අඩුයි ex: හොද බවුද්ධයා ඉන්න රටක් නම් ලංකාව ලොකේ දුෂිතම හොරු නපුරු මිනිස්සු ඉන්න රටක් වෙන්නැ , Thailand වලින් ගෙනාපු මුතු රාජාට කොහොමද උන් සැලකුවෙ ඒත් මෙහේ ඌ විකුනන් කෑව විතරයි.

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน +1

      තායිලන්තයේ ගෑනු තමයි ඩොලර් ගේන්නේ,හැබැයි බෞද්ධ ..මෙහෙත් ගෑනුන්ව සුද්දන්ට විකුනල ඩොලර් ගේමු..😂😂

  • @DLANKA-Agri
    @DLANKA-Agri 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින දේවල් කියලා දුන්නාට ඔබතුමාට ස්තුතියි.❤❤❤❤❤

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඇත්ත ඇතිසැටියෙන් ඉදිරි පත්කරනවා. ඔබතුමා බොහොමත්ම ප්‍රවේසමෙන් .ගොන් භාශන ඉදිරිපත් කරන මිනිස්සු ඔබතුමාට අනීවි. මේ රටේ සම්පත්. ප්‍රයෝජන ගන්න අපේ රටේ පාලකයින්ගෙ ඇස්වැහිල. අතිවිශිශ්ටයි සාර් ඉදිරිපත් කිරීම. 💐👍

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 10 หลายเดือนก่อน +5

    මෙච්චරයි...
    "ආසනයයි,සාසනයි තමයි මේ රට කෑවෙත් මේ රට කන්නෙත්"

  • @85suna
    @85suna 11 หลายเดือนก่อน +2

    තියරි පාට් එකට ස්තූතියි. ඒත් මෙතනත් ලස්සනට මනිපුලේෂන් එකක් කරනව. මොනව වුණත් ඒ හැකියාව අගය කරනවා.

  • @chinthamallikarachchi2320
    @chinthamallikarachchi2320 11 หลายเดือนก่อน

    Great content sir! Love the way you present this!

  • @meththa2578
    @meththa2578 10 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ස්තුතියි. වදින එවුන්ට වදීවි. ඔබතුමා විශිෂ්ට පුරවැසියෙක් 🙏🙏🙏👍👍

  • @dimuthunawin
    @dimuthunawin 11 หลายเดือนก่อน +10

    මිනිස්සු බලන් ඉන්නවා මේ රටට කවදාහරි හොද පාලකයෙක් එයි. ලංකාවේ කොහෙන් හරි මිනිස් වෙස් ගත් දෙවි කුමාරයෙක් ඇවිත් අපේ රට සුපිරි රටක් කරයි කියලා... ඒත් මිනිස්සු දන් නෑ එයාලම තමා ඒ මිනිස් ගත් කුමාරයෝ , එයාලම තමා පලාකයෝ කියලා . මේ වගේ profersla කියන ඒවා ඇයි නිල් කටරොලු මලෙන් උපන් ඒවා වගේ viral වෙන් නැත්තේ... අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.. මේ වගේ professla කියන දේවල් ඇයි මිනිස්සු පයින් ගහල පැත්තකට දාලා.. අනේ අපි දුක් විදිනවා අපිට කන්න නෑ දෙවියන්ට වත් පෙන්නේ නෑද්ද කියලා අඩන්නෙ. මෙයාල වගේ අය පිටිපස්සෙන් උගත් කමක් තියෙන මනුස්ස්යත් , හන්දියේ කඩේ මුට්ට කරගහන මනුස්සයත් එකතු වෙන්න ඕනි. අන්ධ බක්තියෙන් නෙවේ හොඳ බුද්දියකින් .

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 11 หลายเดือนก่อน +3

    මෙවැනි දේශන වලින් සමාජය දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමි.මෙවැනි ප්‍රකාශන තුලින් බෞද්ධ දර්ශනයයේ " අවිද්‍යාව " යන්නේ එක් පැතිකඩක් පැහැදිලි කෙරෙනවා.මුලාව හෙවත් මෝහයේ පැතිකඩත් එසේමයි.

  • @lakshmanperera8471
    @lakshmanperera8471 11 หลายเดือนก่อน

    ඉතාමත් අගෙයි අපූරුයි ජයවේවා ❤️❤️❤️

  • @Pulasthi_M_Thennakoon
    @Pulasthi_M_Thennakoon 10 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ පුරවන්නේ ලොකු හිදසක්. ස්තුතියි.

  • @Sbsbkanayaka
    @Sbsbkanayaka 11 หลายเดือนก่อน +8

    මම මගෙම මනස සතුටු කරන්න තමා මේ දෙවල් කරන්නෙ මම කියන පුද්ගලයා අවබොධ කරගත්තා නමි මම සොබාදහමට බොරු කරන් නැ හිත කියන්නෙ මම කියන්නෙ සොබාදහම ම තමා මම මං වේනුවේන් කරන දෙවල් වලින් මට අයිති වේන්නෙ බියකරු සංසාර ගමන පමණයි තමන්ට බොරු කරන එක තරමි වරදක් මේ මහපොලවේ තව තියනවාද සත්වයා. . දුර්වල කෙනා තමන්ව හැමදාමත් සතුටු කරනවා රටට ලොකයට බොරු කියනවා තමං තමා මේ සෙරටම පවු ගෙවන්නෙ පවි ගිණුම තමයි පිරෙන්නෙ පින් ගිණුමට මාරයා ඉඩ දෙන් නැ මනසෙ ඇතුලෙ ඉදන් මාරයා මේ ලොකය පාලනය කරනවා පවට බොරුවට මේ ලොකය සතුට මවනවා කොයි තරමි කපටිද මනස අපෙ ඇත්ත කතා කරන්න අහන්න දැනගන්න හිතන්න බැරි වේන්න මට ඇයි මම මේහෙම කරන්නෙ මේ ලොකය නවතින්න හොද තැනක් නෙවෙයි දුක වේදනාව විතරයි බුදු සරණයි ☸️

  • @MindMatters477
    @MindMatters477 11 หลายเดือนก่อน +3

    වගුගත කිරීම් දැක්කම මතක් වෙන්නෙම කොම්බුව. දත්ත සම්භාහනය හොඳටම කරනවා

  • @Mihipathi
    @Mihipathi 11 หลายเดือนก่อน +2

    ලාංකියන් සියලුම දෙනා හට මෙම vdo එක දැකීමට ලැබේවා..

  • @sinethgunaratna5533
    @sinethgunaratna5533 11 หลายเดือนก่อน

    Really amused hearing your superb invaluable explanation. Thank you very much SIR ❤

  • @wasanthakumara4580
    @wasanthakumara4580 11 หลายเดือนก่อน +9

    කවුරුත් කියන්නෙ නැති ඇත්ත.ආයතන වල වැඩ කරන සේවකයන් ට පාලකයින් වැඩිපුරම ඩේටා මසාජ් පෙන්නනවා කියලා අදයි දැනගත්තේ. ඉදිරියටත් මේ වගේ කාලීන වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා.

  • @adolfdias8997
    @adolfdias8997 11 หลายเดือนก่อน +54

    ශ්‍රේෂ්ඨ බුද්දධර්මය ආගමක් කියලා හිතාගෙන අපේ ගොන්නු අදහන හැටි පේනවනේ 😔😔😔.
    බොහොම ස්තුතියි ඔබ‍ට මේවා කියල දෙන එකට...

    • @smab1543
      @smab1543 11 หลายเดือนก่อน +12

      බුද්ධ ධර්මය ආගමක් නෙවෙයි. හැබැයි දර්ශනයකුත් නෙවෙයි. මෙතුමා බුදු දහමට පහර ගහන්න ඕන නිසා කරන්නේ බුදු හාමුදුරුවොයි ඇරිස්ටෝටලුයි එකම බෝට්ටුවට දාලා බුදු හාමුදුරුවො දාර්ශනිකයෙක් කියල කියන එක. Edit: නිරාගමිකයගෙ බළල මල්ලෙන් එලියට පැන්නා නේද? මෙයාගෙ කමෙන්ට් එකට රැවටුන මෝඩ බෞද්ධයො කී දෙනෙක් මෙයාට ලයික් දාල ඇද්ද?

    • @VyteCapper
      @VyteCapper 11 หลายเดือนก่อน +15

      බුදු දහමේ ආගමික ලක්ෂණත් තියෙනව දාර්ශනික ලක්ෂණත් තියෙනව ...විශ්වාසය මත රදාපවතින කොටස තමා ශ්‍රද්ධාව ගනයට වැටෙන්නෙ...හැබැයි කිව්ව පලියට නෙමෙ ...සොයාබලා විස්වාස කිරීමක් තියෙන්නෙ ...ඒ අනුව සිදුකරන විවිධ පූජාවන් ආදි ආගමික ලක්ෂණ සහිත ඇදහීම් ක්‍රම බුදු දහමට අනුව අවසන් ඉලක්කයට යාමට කලයුත්තක්මයි ...වරදවා වටහාගන්න එපා

    • @Dilshan1989
      @Dilshan1989 11 หลายเดือนก่อน

      බුද්දාගම කොහොමද ආගමක් විතරයි ,ඊට එහා ඇති මගුලක් නෑ, ඕකට දර්සනේ දර්සනේ කියල කියවගන්නේ අනික් ආගම් වලින් උලුප්පල පෙන්නන්න , බුද්දාගමේ කිසිම දෙයක් ප්‍රායෝගිකව කාටද ඔප්පුකරන්න පුලුවන්, පුලුවන් නම් ඔප්පුකරන්න ,ඔක්කොම මනසේ ඇති සංකල්ප වලින් හදාගත් script එකක් විතරයි ...

    • @topappandgames6032
      @topappandgames6032 11 หลายเดือนก่อน +6

      ඔයාට තියෙන දේවල් හොදටම ඇති. තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. නැති දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා.ඔයාට හොද තැනකට යන්න පුළුවන් වේවි.

    • @supunmadushan552
      @supunmadushan552 11 หลายเดือนก่อน +12

      ආගම කියල අදහනව කියල කියන්නෙ.මල් පූජ කරන එකනම් , බුද්ධ පූජාවටනම් ඔයා දන්න බුදු දහමක් නෑ.අටලෝදහම චතුරාර්‍ය සත්‍ය ටික දන්නව කියල හිතල.මුලු ත්‍රිපිටකයම දන්නව වගේ කියල හිතන් ඉන්න කිහිපයකින් එක්කෙනෙක්😊

  • @dinushasampath9778
    @dinushasampath9778 11 หลายเดือนก่อน +1

    අද නම් සර් ට මඩ ගොඩක් වදින දවසක්

  • @Dinu998
    @Dinu998 10 หลายเดือนก่อน

    බොහොම ස්තූති සර්. නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා. මෙවන් සමාජ දැනුවත් කිරීම් වලට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @upalinanayakkara3519
    @upalinanayakkara3519 11 หลายเดือนก่อน +61

    It's a scientific explanation and no one should be upset other than culprits especially corrupted politicians and their subordinates. Thanks again Doctor for your worthy effort. If any TV channel can allocate prime time for your explanation, I'm sorry that will never happen here in Sri Lanka as they can easily earn something by introducing a foolish reality show 😢

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน +3

      රුචිර කමියුනිටි පෝස්ට් එකක් දාලා තිබ්බා ඉන්දියාව ඩොලර් මිලියන 70 ගානකින් හඳට යානාවකුත් බස්සලා, අපිට නෙළුම් කුළුන, මත්තල හදන්නත් ඊට වඩා ගිහින් කියන එක. මේකෙන් මතු කරන්න හදන තර්කය BS එකක්. ඔක්කොටම කලින් අපි තේරුම් ගන්න ඕන අපෙයි ඉන්දියානුවන්ගෙයි වෙනස. අපේ සංස්කෘතිය බෞද්ධ. ඉන්දියානුවන්ගෙ හින්දු. අපි හිතන්නෙ බෞද්ධයො විදිහට. කොච්චර විද්‍යාව සරණ යන්න හැදුවත් අපේ යටි හිත දන්නවා ලෝකය, විශ්වය ගැන ගවේෂණය කරන එක පලක් නැති දෙයක් කියන එක.

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน +1

      අපිට ඩොලර් බිලියනයක් තිබිලා, කිසිම වංචාවක් දූෂණයක් නොකරන සුපිරිසිදු පාලන තන්ත්‍රයක් තිබුනත් හඳට යන්න රොකට් හදන්න අපිට බෑ. ක්වොන්ටම් භෞතිකයට කොර වෙන්න ගහන්න පුළුවන් එකම ආයුධය තියෙන්නෙ අපිට විතරයි. ඒකත් තියාගෙන අපි වෙන වෙන BS කියව කියව ඉන්නවා.

    • @edwardkenway2281
      @edwardkenway2281 10 หลายเดือนก่อน +5

      ​@@smab1543Ironic how you post this using a phone made possible by the same 'useless science'

    • @smab1543
      @smab1543 10 หลายเดือนก่อน

      @@edwardkenway2281 ඔයා රට පටලවගෙන. මම කිව්වෙ නෑ විද්‍යාව "useless" කියලා. විද්‍යාව සරණ යන එක වෙනයි. විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්න එක වෙනයි. රුචිර ඇතුළු ඔහුගේ නඩය විද්‍යාව සරණ ගිහින් අන්ධ භක්තියෙන් අදහන එකයි කරන්නේ. ඒක වැරදියි.

    • @radhavimoksh
      @radhavimoksh 10 หลายเดือนก่อน +1

      ​​@@smab1543මෙයා හැමදාම රුචිර සර්ට මඩ ගහන BS වර්ග වල නිර්මාතෘ කෙනෙක්

  • @90kstudio8
    @90kstudio8 11 หลายเดือนก่อน +3

    මේකනම් නියමයි.

  • @sumathisilva1984
    @sumathisilva1984 10 หลายเดือนก่อน

    ඉතාමත් අගෙයි මේ වැඩ සටහන් වලින් අපේ ගොන්කම දුරු වෙනවා .බොහෝම ස්තුතියි

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 10 หลายเดือนก่อน +1

    මේ වගේම අදහස් මම කලින් ඇහුවෙ Sepal Amarasinghe ගේ youtube channel එකෙන් සහ Sudanthaka vlog චැනල් එකෙන්. ඔබ හැමෝටම ජය වේවා ❤️❤️