ජැක්සන් ඇන්තනී කියන්නේ රස්තියාදුකාරයෙක් - රොජර් සෙනෙවිරත්න -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Supreme TV FaceBook පිටුවට පිවිසෙන්න 👌
    / supremetvlk
    Supreme TV Tiktok චැනලයට පිවිසෙන්න 👌
    / supremetvlk
    #supremetv #itinitinkohomada #dhananjayasiriwardena #rogersenevirathne #nayanakumari #isurulokuhettiarachchi #tanashahatharasinghe #sohanperera #piumisrunayake #fun #chat

ความคิดเห็น • 99

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +19

    රොජර් ගෙ කතාව හරියට හරි ඔයත් එහෙම තමා අපේ හිත් තුල සුරේන් හාමු රස්තියාදු ගහනවා

  • @amandaalsalmi724
    @amandaalsalmi724 ปีที่แล้ว +23

    කාලයක අරැමේ,රොජර් ද මේ ආදරෙයි රොජර් දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +63

    ඇත්තටම බොහෝ මිනිසුන් අතර සමහර කලාකරුවෝ ද එතුමාට ඊර්ෂ්‍යා කළා. මඩ ගැහුවා. රසිකයෙක් විදියට අපි තාමත් අඩනවා දුක් වෙනවා.. ඒ වගේ දක්ෂයෙක් කෙළවරක් නැති හැකියාවන් ඇති ඒ විශ්මිත මිනිසාගේ නික්මයෑම අපට තවමත් හීනයක්. අපි බලන් හිටියේ එතුමා සනීපවෙලා එනකල්. එතුමාට නිවන් සුවය ලැබේවා'යි යන්න අපේ හදවතේ පැතුමයි...🙏

    • @spriyadhershani9743
      @spriyadhershani9743 ปีที่แล้ว +2

      හිසනමා ගරැකරනවා වචන ටිකට මමත් හුගක්

    • @yoshaniperera5752
      @yoshaniperera5752 ปีที่แล้ว +1

      අපිත් තාම අඩනවා

    • @anushaperera2967
      @anushaperera2967 ปีที่แล้ว +3

      කලාකරුවන්ගෙන් සුදත්ත තමා ඊර්ෂ්‍යාව කලේ මා දන්නා තරමින් අනිත් අය දේශපාලන වෙරය්‍යක් කාරයන්.

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 ปีที่แล้ว

      සුදත්ත දිහා බැලුවම පේනවා එයා මහ ඊර්ෂ්‍යාකාරයෙක් බව. වයිරක්කර දේශපාලුවොත් සුදත්ත සහ ඒ වටේ ඉන්න සපෝටර්ස්ලත් ඊර්ෂ්‍යාව පෙර්ටු කරගෙන පිච්චිලා මැරිලා යාවි. අපේ සදාදරණීය කලාකරුවාණන්ට නිවන් සුව ලැබේවා ...🙏

    • @nadeeshasamarathunga6099
      @nadeeshasamarathunga6099 11 หลายเดือนก่อน +3

      හරියටම හරි අපි තාම අඬනවා.. ඇත්තටම පව්ලෙ කෙනෙක් නැතිඋනා වගේ. එතුමාව නිතරම මතක් වෙනවා...මං තාමත් එතුමගෙ වැඩසටහන් හොය හොය බලනවා... අපිට ආයෙ එහෙම කලාකරුවෙක් ලැබෙන් නෑ....හරිම දුකයි ❤️❤️

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +32

    ජැක්සන් ට වගේම රොජර් ඔයාටත් ආදරෙයි!! තේමී .....අපේ හිතේ අදත් රස්තියාදු ගහනවා. ඒ රස්තියාදුව හරිම සංවේදියි. !

    • @d.a.samanthad.a.sanurakuma8666
      @d.a.samanthad.a.sanurakuma8666 ปีที่แล้ว +1

      මාත් එකගයි.අපි ජැක්සන් මහතාට වගේම තේමියට තවම ආදරේයි.

  • @asokapuspakumari9095
    @asokapuspakumari9095 ปีที่แล้ว +10

    අනේ ...රොජර් හුගක් වයසට ගිහින් නේද ..අදුරන්නත් අමරුයි වගේ...❤❤

  • @yaThilanga
    @yaThilanga ปีที่แล้ว +7

    තේමිය.... හරිම ආදරණීයයි රොජර් අයියා

  • @mgm6337
    @mgm6337 ปีที่แล้ว +44

    ඕහ් මේ රොජර්ද....කාලය මැව් වෙනසක අරුමේ....චාතුර්යා මතක් උනා

    • @sanjayaraaj9406
      @sanjayaraaj9406 ปีที่แล้ว +1

      ඔයිට වඩා නාකායි මෙකප් නැත්නම්

    • @PremaPinidiya
      @PremaPinidiya ปีที่แล้ว

      ​@@sanjayaraaj9406at

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

      Yes 😮

  • @දේශාටන
    @දේශාටන 11 หลายเดือนก่อน +2

    වචන දෙකක් නෑෑෑ.........රොජර්* ඔබත් ඒ තැනමයි, සත්‍යයි,... තෙරැවන්සරණයි ඔබට,......!!!

  • @mohomadakil4292
    @mohomadakil4292 ปีที่แล้ว +28

    ඔයාල කියන්නෙ ඇත්ත අදටත් මම ඇස් දෙකෙන් එතුමාව දැක්කෙ නැති උනාට එයාට ඇගෙ කොටස් අවශවෙලා ඇස් ඔනි කිව්වා නම් මගෙ ඇහැක් දෙනවා මං එතුමාට හරිම ආදරේයි

    • @priyandinie6355
      @priyandinie6355 ปีที่แล้ว

      මුස්ලිම් සහෝ.......ආඩම්බරයි ඔබ ගැන........❤👌💪🙏

    • @spriyadhershani9743
      @spriyadhershani9743 ปีที่แล้ว

      ආඩම්බර යි ඔබගැන

    • @ErangaSharmali
      @ErangaSharmali ปีที่แล้ว

      ඔබේ මිනිසත් කම ගැන ආඩම්බරයි

  • @anulavidana5660
    @anulavidana5660 6 หลายเดือนก่อน +1

    Roja oya mage ලෝකේ රස්තියාදු karayek .එදා ada heta .හැමදාම . I love you so much

  • @WmnWanasinghe-ui5pw
    @WmnWanasinghe-ui5pw 11 หลายเดือนก่อน +1

    අපේ ආදරනිය රොජර් ඔබ කාලෙකින් දකින්නට ලැබුණේ , අපේ තරුණ කාලයේ හදවතින්ම ආදරය කල සිහින කුමරු ඔබ , එදා බට්ට් කතාවේ සුරේන් ,චාතුයර්‍ය කතා කතාවේ තේමී , අපේ හදවතේ තාම රස්තියාදු ගහනවා . ඔබගේ එදා ඒ රංගනයන් හරිම තාත්වික රඟපෑමක් . ඔබගේ ඒ නාට්‍ය අපි අදත් බලනවා රස විදිනවා . ඔබව මෙහෙම හරි දකින්නට ලැබීම හරි සතුටක් . එදා වගේම අදත් ඔබට අපි ආදරෙයී 💝💝💝 රොජර් ඔබට නිරෝගී සුව හා දීර්ගායු පතනවා . ඔබත් අපේ හදවතේ සිටින තවත් රස්තියාදු කාරයෙක්.ආදරෙයී ගොඩක් ආදරෙයි . සුරේන් , තේමී .

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +19

    ජැක්සන් ඇන්තනී අයියාට හැම දෙයක්ම පුළුවන්
    ඔහුට බැරි උනේ ලෙඩ ඇදෙන් නැගිටින එක විතරයි බැරි දේකට තිබුනේ

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it ปีที่แล้ว +1

      මම කැමතිම චරිතයක් රොජර් සෙනවීරත්න
      ජේසු පිහිටයි🙏
      ❤❤❤❤

    • @jinendarisaram1838
      @jinendarisaram1838 ปีที่แล้ว +1

      Ane aththa ape hoda Kala karuwo nethi wenawa paw ae wagema hoda kalakaruwek Roja mahaththaya obata dirga aysa ...budusaranai ❤️🙏🙏❤️🙏 huga kalekin dakinna labune siyalu denatama theruwan saranai 🙏🙏❤️❤️❤️❤️❤️

    • @jinendarisaram1838
      @jinendarisaram1838 ปีที่แล้ว +1

      Mama kemathima charithayak Roja mhatha budusaranai🙏🙏🙏

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 ปีที่แล้ว +1

      😪😪😪😪😪

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 ปีที่แล้ว +12

    එතුමාට නිවන්සුවම අත්වෙිවා! අපි ආදරේ කරපු තවත් චර්තයක් රොජර් සෙනෙවිරත්න

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 หลายเดือนก่อน +2

    ඔබත් එහෙම තමයි. ඔබත් අපේ හිත්වල රස්තියාදු ගහන පුද්ගලයෙක්. 😘😘😘

  • @madumibopage9735
    @madumibopage9735 ปีที่แล้ว +16

    රොජර් කියන්නේ ලංකාවේ දක්ෂම නළුවන් කිහිප දෙනා අතරින් කෙනෙක්. රඟපෑමක් කියලා වෙලාවකට අමතක වෙන තරම්❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 หลายเดือนก่อน +3

    ඔව් ඒ රස්තියාදු කාරයට අපි හරිම ආදරෙයි. අනේ ඔහු යන්නම යන්න ගිහින්. 😭😭😭

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +4

    කාලයක් කළ අරුමයක වෙනස........ ඉස්සර රොජර් සෙනෙවිරත්න මොනතරම් Handsome ද.......ආදරණීය අපුරුවට ගයන්නටත් හැකි ඉතා දක්ෂ රංගන ශිල්පියෙකි 💖💫 👍 ආදරෙයි ❤❤❤❤❤❤❤Cyprus 🇨🇾

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +15

    රෝජර් පෙනුමෙන් වයස උනාට වොයිස් එක තාමත් තරුණයි

  • @NiroshaniNiroshani-gj8zg
    @NiroshaniNiroshani-gj8zg ปีที่แล้ว +10

    රොජර් ❤...ගොඩාක් ආස කරන කෙනෙක් ඔයත්..❤❤

  • @manelpreethi33
    @manelpreethi33 ปีที่แล้ว +12

    ඇයි, රොජර් ඔයත් අපේ හිත් ඇතුලේ රස්තියාදු ගහනවා, අපිත් කියයි දවසක ඒක, එදා දැක්ක රොජර් ගේ ලස්සන අද නැති උනාට, අපි තාම ආදරෙයි ඔයාට ❤❤❤

  • @sdh7585
    @sdh7585 6 หลายเดือนก่อน +2

    අපි ආස රොජර් කියන දගකාර පෙම්වතාට .ඔයාට තරම් දැන් ඉන්න කිසිම නලුවෙක් ට ඒ රංගනය කරන්න බැ.තවම අපි හොයනවා චාතුර්යාට පෙම් කල එ දගකාර ආදරනීය පෙම්වතා තේමිය

  • @shiranidominic9138
    @shiranidominic9138 ปีที่แล้ว +13

    Api හැමෝටම අහිමි උනෙ කලාව රංගනය ලොවට වටිනා sath ගුණාංග පිරිහී විරුවෙක්
    May hes soul rest in peace

  • @gossiplokaya7418
    @gossiplokaya7418 ปีที่แล้ว +15

    එදත් අදත් කවදත්, මං ආසම රංගන ශිල්පියා, නළුවා, ගායකයා, සාහිත්‍යවේදීයා,එතුමා. ජැක්සන් ඇන්තනී හා සම කළ හැකි කිසිවෙක්, කිසි කලෙක බිහිවන්නේ නැත. #අසමසමජැක්සන් 😢😓😶

  • @thanujakumari811
    @thanujakumari811 ปีที่แล้ว +9

    ඇත්තටම රොජර් සෙනෙවිරත්නට මොකද වෙලා තියෙන්නේ

  • @amcom481023
    @amcom481023 ปีที่แล้ว +4

    ධනංජය සිරිවර්ධන මෙහෙයවපු මේ වැඩසටහනේදි රොජර් සෙනෙවිරත්න (originally Roger Steinwall), ජැක්සන් ඇන්තනීව හැඳින්වීමට, ජැක්සන් කියන්නෙ රස්තියාදුකාරයෙක් යයි (rowdy) කියපු කතාව ඇහුන ගමන් මට ඇතිඋනේ තදබල කේන්තියක්. මෙය නරඹපු බොහෝ දෙනෙකුටත් එය එසේවූ බව මා විශවාස කරනවා. මෙම මණ්ඩපයේ සිටි ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ හා ධනංජයගේ මුහුනු මා දුටුවා. ඔවුන් කිසිවකු එය නිවැරදි කිරීමට උත්සාහ නොගත්තේ රොජර් තමා කී දේ තේරුම් කිරී‌මේදී ඔහු ඉන් අදහස්කලේ ජැක්සන් හැමගේ සිත්තුල හක්කලන් කරනවායයිද /රැඳී සිටිනවායයිද පැවසීමට බව තේරුම් ගියපසු එම කෝපය අනුකම්පාවක් බවට පත්වී නැතහොත් නොදරුවෙක් කියූ හරුපයක් යයි මා ලෙසින්ම ඔවුනුත් නොසලකා හැරිය නිසායයි සිතමි.
    රොජර් සෙනෙවිරත්න (originally Roger Steinwall), තමාගේ හෙල භාෂා දැනුමේ අඩුපාඩුවක් නිසා රස්තියාදුකාරයා (rowdy) යන වචනය, සාමාන්‍යයෙන් භාවිතයේ යෙදෙනපරිදි (idler) - නිකමකු, පලකට ඇති වැඩක් නොකරන්නා, වැඩක් නොමැතිව සිටින්නා වැනි තේරුම් දෙන කටයුතුකරන කෙනෙකුලෙස අසාසිටිනන්ට හැඟ‌වෙන අයුරින් යොදාගැනීම ඉතා බරපතල වරදකි. එසේ වන්නේ ජැක්සන් රස්තියාදුකාරයකු (rowdy) හෝ නිකමකු (idler) නොව අසහාය ප්රතිභාවයක් ඇති අති දක්ෂයකුබව මනාව සනිටුහන්කොට ඇති නිසාවෙනි. අප ඔහුගේ නොදැනුවත්කමට සමාව නොදී නොසිටිමු. මන්ද ඔහුද අප අගය කරන රංගන කුසලතාවලින් පරිපූර්ණ දක්ෂ කලාකරුවකු නිසාවෙනි. කරුණාකර භාෂා පරිහරනයේදී මෙයට වඩා සංවේදීවන මෙන් අප ඔහුගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමු.

    • @ashenshanuka5567
      @ashenshanuka5567 ปีที่แล้ว +2

      පිස්සුද බං වචනයක් අල්ලං නටන්නෙ😂

    • @amcom481023
      @amcom481023 ปีที่แล้ว

      ජැක්සන් රස්තියාදුකාරයෙක්ය කියල උඹ පිලිගන්න එක උඹේ මනා‌පෙ. අපට පිස්සු නෑ.

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +1

    ජැක්සන් .mhatata .niwan suwa ලැබේවා
    කළා.karuwani obata .ajaramara.niwan Dakithwa .ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @ChandimaKariyawasam-l2o
    @ChandimaKariyawasam-l2o ปีที่แล้ว +7

    රොජර් සෙනෙවිරත්න කහතුඩුවෙ අපෙ ගෙදර අවා ජන්දෙ ඉල්ලන්න❤

  • @malkanthiperera6429
    @malkanthiperera6429 ปีที่แล้ว +14

    රොජර් සෙනෙවිරත්න කියන්නෙ පොඩි කාලේ ඉදන්ම එකට හිටපු හොඳ යාළුවෙක්. ඒ වගේම අති දක්ෂ නළුවෙක්.

    • @nethmi2015
      @nethmi2015 8 หลายเดือนก่อน

      රොජර් මහතා අසනීපෙන්ද එයාගෙ දරුවො කවුරුත් කලාවට සම්බන්ධ නැද්ද

  • @wmlakmali1169
    @wmlakmali1169 ปีที่แล้ว +2

    Roger aiya godak dawasakin...oyath Dan wayasa wela...dukaine

  • @PradeepaJayawickrama-y8o
    @PradeepaJayawickrama-y8o 11 หลายเดือนก่อน +1

    Rojar aiye oyata godak adarei api thamath suren themiya

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +4

    අමරදෙව මහා කලාකරැව නැති වුනා ගුණදාස කපුගේ මහතා නැති මොහින්දිබේක් මහාතාත් නැති වුනා නිහඩයි😢

  • @iresharamya7608
    @iresharamya7608 ปีที่แล้ว +1

    ජැක්සන් අැන්තනි කියන්නේ රජ ⁣කාලයෙන් ඉදලම එන චරිතයක්

  • @harshalakmali6853
    @harshalakmali6853 ปีที่แล้ว +4

    මේ රොජර් සෙනවිරත්න ද...😔 හොදටම වෙනස්

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +2

    Rojar mage asama kalakaruwek oya godak wenas wel❤ niduk niroge suwayama labewa❤

  • @kasuntv208
    @kasuntv208 ปีที่แล้ว +1

    Adarei rojar 🌹🌹🌹

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    නිවන් යන්න යි, නැවතත් ඔබලා ස එකතු වෙන්න යි දෙකක් එකවර වෙන්නේ කොහොමද.

  • @ggfgssss8819
    @ggfgssss8819 ปีที่แล้ว +1

    අන්තිම ගමන ඇස් දෙකින් දැක්කා. ඒත් හිත තාම පිළිගන්නෙ නෑ එතුමා ගියා කියල😢

  • @DilrukshiPerera-qo4xv
    @DilrukshiPerera-qo4xv ปีที่แล้ว +4

    Ane රොජර් mahathayo kalekin obath Api Adare karann අසහාය කලාකරුවෙක්

  • @ManelPerera-h7v
    @ManelPerera-h7v ปีที่แล้ว +5

    රත්තරන් කලා කාරයෙක්❤ නැතිවුනා 😢

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 ปีที่แล้ว +1

    ❤❤❤

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 ปีที่แล้ว +3

    ඔව් රොජර් අයියා ඔයාගෙ රගපෑම් නිසා අදත් ඔයත් අපේ හිත් වල රස්තියාදු ගහනවා. මැරෙනතුරවටත් රස්තියාදු ගහයි. ඒක තමයි ඇත්ත. ආයෙ රගපාන්න්කො අයියා ආසයි ඔයාව දකින්න තව නාට්‍ය වලින්. අපේ හිත් වල තාම රස්තියාදු ගහන්නෙ තේමිය ,සුරේන්

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    We lost a best actor.😢😢😢

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว +1

    අම්මෝ. ඕකනම් රස්තියාදු ගැහුවෙ මහින්ද එක්ක...😀

    • @nethmi2015
      @nethmi2015 8 หลายเดือนก่อน

      🤣🤣

  • @iresharamya7608
    @iresharamya7608 ปีที่แล้ว +2

    රොජර්ට මෙි මොකද උනේ

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว +1

    Ho. Rojer bohom hoda naluwak

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari ปีที่แล้ว +1

    Rojar mahaththayo oyata dirgau api godak adareyi ❤❤❤❤❤

  • @Maliwelikala123
    @Maliwelikala123 ปีที่แล้ว +1

    Ane mea Rojarda.mokada mea weanasa.Eath Adareai heamadama Surean hamuta.❤❤❤❤

  • @DhammikaKumari-wc8ve
    @DhammikaKumari-wc8ve 11 หลายเดือนก่อน

    Aththatama a gandaraya ne kiyala hithanne kohomada.apita mehema danenawanam paule ayata kohoma danenawa athida

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 11 หลายเดือนก่อน

    නොමියෙන මිනිසුන්

  • @udayahettige7796
    @udayahettige7796 ปีที่แล้ว

    සැබෑ ජීවිතේත් මුන් රගනවා 😷☹

  • @RathnaJayaweera-bl2ht
    @RathnaJayaweera-bl2ht ปีที่แล้ว +2

    Jensen mahathata Niwan suwa athwewa.

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 ปีที่แล้ว +2

    Jakasan nam sundara minisa wannek sitiyeda natha.danuth natha.anagathe athi wanneda natha.enisawenma ohuge kaya mihidan wuwada sadakal amaraneeya wee.niwan sapa labewa.....

  • @asokawickramasinghe
    @asokawickramasinghe ปีที่แล้ว +2

    Seeni

    • @nethmi2015
      @nethmi2015 8 หลายเดือนก่อน

      එහෙම ද එයාගෙ ළමයි කලාවට සම්බන්ධ නැද්ද

  • @helanibale8778
    @helanibale8778 11 หลายเดือนก่อน

    Salan hathe blannna ape gedara ayath godak kemathi e kale

  • @vinithacool
    @vinithacool ปีที่แล้ว

    Mamath keyanna atjuma newan yannatje

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Rojer mara wenas welane.chathurya mathak una

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว +1

    Ane me naluwa asaneepen dha..mokadha godak wenas wela.

  • @ashokabasnayaka
    @ashokabasnayaka ปีที่แล้ว

    J

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Jakata apaye suwa sampath labewa
    Lodiya rasaya divagata danewa
    Katu imbule ulkatu ulwewa
    Yamayata kade yanna wasanawa labewa

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 11 หลายเดือนก่อน

    Batti.mata.thama.mathki

  • @MariyenFernando
    @MariyenFernando ปีที่แล้ว

    මුට පිස්සුද තෝපි මෝඩයෝ වුනාම ිනිත් එකා චරිතයක් වෙනවා

  • @ChandimaKariyawasam-l2o
    @ChandimaKariyawasam-l2o ปีที่แล้ว +1

    රොජර් ට තියෙන ලෙඩේ මොකක්ද

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 ปีที่แล้ว +2

      Yako eyalata yana lede.nodakin me wage kalakanni e manussaya kiyana de ahapiya e manussaya naluwek kiyala wayasata yanne nedda this me e manussayata witharak una deyak wage eka kiyawanne.nodakin musala harak. Dan tho e manussaya ta beth dennada ballo.anunge huthawal hoyanne nethuwa e manussaya samaja gata karana de ahapiya.thotq inna berima e tika ahala pala e manussayage gedara gihin ahapiya oya kunukandal .

    • @ashanrandika1300
      @ashanrandika1300 ปีที่แล้ว

      🤣🙂🙃🤪

    • @ThushariMangalika-w8l
      @ThushariMangalika-w8l ปีที่แล้ว

      ​@@thejithakaushalye8918to

  • @GmjNalinda
    @GmjNalinda 11 หลายเดือนก่อน

    Roger,e wachanaya honda na,terunada?rastiyadu karaya.

  • @thamaraperera2496
    @thamaraperera2496 ปีที่แล้ว +1

    Gaga dige ghin nidan ඔක්කොම essuwa..😂 eka rojar dnne na wenntaaaa..😂