Roger Senevirathne | මම ඉගෙනගත්තේ ලෝකේ ලොකුම විශ්ව විද්‍යලයෙන් ‍| Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • #NethFM #Mabalakale #Rogersenevirathne #Rojersenevirathne
    " මම ඉගෙනගත්තේ ලෝකේ ලොකුම විශ්ව විද්‍යලයෙන් "
    - ප්‍රවීන රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න -
    0:00 Flashback
    0:30 Segment - 01
    9:22 Segment - 02
    22:30 Segment - 03
    ----------------------------------------------------------------------------------------------------------
    DOP - DILINA SATHSARA
    Editor - JANITH S
    Presenter | Producer - DULMINI MAHESHI
    -----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    Like our Official Facebook Page : / nethfmonair
    Follow our Official Instagram Page : / nethfmonair95

ความคิดเห็น • 159

  • @IshaniNisansala-ul1km
    @IshaniNisansala-ul1km ปีที่แล้ว +9

    රොජර් කියන්නේ හැකියාවන් ගොඩාක් තියෙන ලංකාවේ legend එකක්. රසික ආදරය එදා වගේම අදත් දැකපු පමණින්ම මිනිස්සු ආදරේ කරන චරිතයක්. කටහඬට පවා මිනිස්සු ආදරේ කලා තාමත් කරනවා. ඒ වගේ වටිනා මිනිස්සුන්ට අගයක් දිය යුතුයි. අපේ පුංචි කාලෙදි අපි දැකපු කඩවසම් නළුවා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @subashimandakini__1
    @subashimandakini__1 ปีที่แล้ว +10

    හරිම ආදරෙයි රොජර් අයියේ..මේ දවස් වලත් ඔබ රගපාපු චාතූර්‍ය ,තේමිය බේබි බට්ටි සුරේන් හාමු ටෙලිනාට්‍ය දෙක බලනවා හරිම ආදරණීය චරිතයක් ..❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +31

    අනේ තේමිය බේබ් සුරේන් හාමු චරිතයෙන් ආදරණිය හදවත් වැලද ගත් ආදරණිය මිනිසා.. අපි ගොඩක් ආදරෙයි.. ජිවිතේ දැකපු තාත්වික චරිත රගපාන අය අතුරින් රොජර් සෙනෙවිරත්න සහ උද්දික ප්‍රේමරත්න ඉදිරියෙන් ඉන්නවා.. ජයවේවා ඔබ දෙපලටම ❤

  • @wanniarachchisaali4469
    @wanniarachchisaali4469 ปีที่แล้ว +44

    මමත් ආසම කරන කලා තරැවක්.බට්ටි .චාතුර්යා නාට්‍ය වල රඟපෑ චරිත අදටත් මතකයේ රැදෙනවා.ඔබතුමාට ජය...❤❤

    • @rohiniherath4510
      @rohiniherath4510 ปีที่แล้ว +1

      දැන් චාතුර්‍යා යූ ටියුබ් එකෙන් යනවා

  • @monikajayainghe491
    @monikajayainghe491 ปีที่แล้ว +11

    ඇත්තටම් මම කැමතිම ලස්සන චරිතයක් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි .

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +4

    හරිම ආදරනිය චාරිතයක් බට්ටි කතාවේ සුරේන් හමු ලෙස ඔබ තුමාගේ රංගනය ඉතා අති දක්ෂ අපි කාටත් ඉගෙනගන්න දෙයක් තියනවා ඒ තුලින් බලන්න බලන්න හරිම ලස්සනයි ආඩම්බරයි නිහතමානී ඔබ තුමාට බුදුසරණයි ❤️

  • @janakadevendra7532
    @janakadevendra7532 10 หลายเดือนก่อน +3

    බට්ටි කතාවේ ලස්සනයි.ආදර්ශවත් රංගනයක්.දක්ශ කලා කරුවෙක් ආදරනීය කලාකරුවානනි ඔබට නිරෝගී සුවය ලැබේවා!!!!!🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y ปีที่แล้ว +10

    හැමදාම අදරෙයි රොජර් සෙනෙවිරත්න අයියේ ඔයාට ....අවංක නිහතමානී කෙනෙක් ...ම්නිසුන් ට ගෞරව කරන හොඳ මහත්තයෙක් ..ඒ මිනිස් කමට හදවතින්ම ගෞරව කරම්....නිදුක් නිරෝගි දීර්ඝ අයුශ ප්‍රාර්ථනා කරම්....ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි රොජර් අයියේ ඔයාට ....

  • @user-sg1cp5ri8t
    @user-sg1cp5ri8t 10 หลายเดือนก่อน +2

    හරිම ආදරනීයයි රොජර් අයියේ හැමදාමත් ආදරෙයි බට්ටි /චාතුර්යා (තෙමිය/සුරේන්) අයියේ ඔබට බුදු සරනයි........!

  • @LasanthiKaluthanthri-hx4nb
    @LasanthiKaluthanthri-hx4nb 9 หลายเดือนก่อน +2

    රගපෑම තුල සංයමය විශෂ්ටයි, ජය

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r ปีที่แล้ว +14

    හරිම ආදරණීය චරිතයක්.... තේමිය baby සුරේන්ගෙ චරිතය අදටත් මතකයි.... අපේ සුන්දර කලාකරුවාට අපි හරිම ආදරෙයි ❤❤❤

  • @rajiniperera4119
    @rajiniperera4119 ปีที่แล้ว +2

    සුන්දරම මනුෂ්‍යත්වය පිරි දක්ෂතම නලුවෙක් ❤️ තෙරුවන් සරණයි ඔබතුමාට 💐

  • @anomachandranie7191
    @anomachandranie7191 ปีที่แล้ว +18

    කැමතිම රංගන ශිල්පියෙක්

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +5

    මෙ දවස්වල බට්ට් බලනවා.සුරේන් හාමු.මන් ගොඩක් ආසම නලුවෙක් .කතා කරන විදිය අහන් ඉන්න ආසයි.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r ปีที่แล้ว +11

    හරිම ආදරණීය චරිතයක්... හැමදාම ඔබට ආදරෙයි අපි..
    මේ දිනවල බට්ටි සහ චාතූර්යා බලනවා

  • @amarashi2337
    @amarashi2337 ปีที่แล้ว +8

    ආසම නළුවෙක් අදටත් චාතුර්යය අදටත් බලනව හරිම ආදරෙ කරන චරිතයක් තමයි රොජර් කියල කියන්නේ ආදරෙයි හැමදාම ත් සුමනසමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්

  • @anushapushpakanthi9808
    @anushapushpakanthi9808 ปีที่แล้ว +4

    බට්ටි චාතුර්යා අපි තවමත් බලනවා හරිම ආදරණිය චරිතයක් හරිම ආදරෙයි aiye බුදුසරණයි ඔයාට

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 ปีที่แล้ว +68

    රොජර් කියන්නේ ආදරේ ගැන සමාජයට රංගනයෙන් පුදුමාකාර විදියට කියලා දුන්න චරිතයක් බට්ටි ටෙලිනාට්‍යය තුලින් අපි ඔබව වැලදගත්තේ සුරේන් ගේ චරිතයෙන් 😘😘😘

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 ปีที่แล้ว +2

      බට්ටි සුරේන්

    • @yasharadulashini5736
      @yasharadulashini5736 ปีที่แล้ว

      මාව රොජර් පිස්සුවක් කරේ චාතුර්‍යා ❤

  • @alasmawiz
    @alasmawiz 11 หลายเดือนก่อน +2

    සුරේන් හාමුට ගොඩක් ආදරෙයිබට්ටි කතාව කතාව වගේ ලස්සන කතාවක් අපිට දෙන්නබුදු සරණයි දෙවි පිහිටයි🇦🇪👍❤️💐

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 11 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය දක්ෂ රංගධරයෙක්... මම හරිම ආස ආදරණීයම චරිතයක්...

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +14

    මමත් ආසම හරි ආදරේ 💞🌹💞කරන තරුවක් 👌👌👌

  • @nilushaappuhamy346
    @nilushaappuhamy346 ปีที่แล้ว +10

    ආසවෙන්ම බලපු නාට්‍ය චාතුර්‍යා අදටත් ඒක බලනකොට රොජර් අයියගේ රන්ගනය නම් විශිෂ්ඨයි❤

  • @CSta74
    @CSta74 ปีที่แล้ว +2

    රොජර් සෙනෙවිරත්න මහතාණෙනි, ඔබගේ අදහස්වලට මම ගොඩක් ගරු කරනවා.

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว +2

    ඉස්සර හිටියට වැඩිය වෙනස් වෙලා,,සතුටින් නිරෝගිව දිගු කාලයක් ජිවත් වෙන්න සතුටින් ,තෙරුවන්සරණයි !!

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +9

    දීඝායු වේවා
    දීඝායු වේවා
    දීඝායු වේවා....

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +10

    ඇත්තටම හරි ගැඹුරක් තියෙන මනුස්සයෙක් .සතුටු යි ඔබේ කතා අහලා ආදරෙයි ඇත්තටම රොජර් අයියේ..ආදරණීය සොයුරෙක් ලෙස...

  • @kaushalyasubashini-vi8hc
    @kaushalyasubashini-vi8hc ปีที่แล้ว +8

    ආදරනියම චරිතයක් . ආදරෙයි . ජය හැමදාමත් . ❤❤❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +6

    මේ දිනවල අපි බට්ටි ටෙලිනාට්‍යය නරඹනවා.ආදරණීය සුරේන් හාමු නොහොත් රොජර් සෙනවිරත්න අයියා

  • @agaydil5659
    @agaydil5659 ปีที่แล้ว +5

    මේ දවස් වල නැවතත් ආසාවෙන් බලන්නේ බට්ටි සහ චාතූර්යා .❤❤දක්ශයෙක්❤❤

  • @danushkadharmendra1405
    @danushkadharmendra1405 ปีที่แล้ว +5

    රොජර්, නුභ විශිෂ්ඨය....

  • @nilanimadushika1330
    @nilanimadushika1330 ปีที่แล้ว +5

    හොද නිහතමානී නලුවෙක්
    අපි ආදරෙයි හැමදාම ඔබට ❤

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +5

    අනේ තේමී . ඔයාට හරිම ආදරෙයි!!රටේ සංස්කෘතිය ගැන නම් කියලා වැඩක් නෑ. ඕවට මුවා වෙලා තමයි හැම දේම කලේ.
    දෙවියන් ඔබ සමගයි!!!

  • @jayantasis4852
    @jayantasis4852 ปีที่แล้ว +4

    අනේ සුරේන් හාමු කොහොමද අ පි ඔයාට ආදරෙයි අනේ කොණ්ඩෙ වවන්නකො ප්ලීස් ❤❤😘😘😘😘

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว +2

    බට්ටි කතාවෙ සුරේන් හාමු මේ දවස්වල යූටියුබ් එකේ බලන ආසම කතාව බට්ටි

  • @wasala408
    @wasala408 8 หลายเดือนก่อน +1

    ආදරනීය මතක හරි අපූරුවට පෙලගැස්සු ඔබට දීර්ඝආයුස පතමු

  • @anomachandranie7191
    @anomachandranie7191 ปีที่แล้ว +9

    අද ට බට්ටි ටෙලි ඩ්‍රාමා එක බලනවා .අද episode 113 ,114 ,115 116

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි මේ සුරේන් හාමුට ඒ චරිතය ට කල සාදාරනය නිසා අදත් අපි ඔබතුමා ට ආදරෙයි

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 ปีที่แล้ว +9

    මම ප්‍රිය කරන චරිතයක්... ❤❤❤🙏

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +8

    One of the greatest artist in srilanka..a legend..

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 ปีที่แล้ว +3

    රොජර් වගේම තමයි මමත්.ආත්තම්මට විට කෙටුව පොඩි කාලේ ඉඳල. පංතියටත් අරං යනව. දැන් වයස 62යි.අදටත් විට කනව.හැබැයි දත් සුදුයි.😅

  • @jamesgunewardene298
    @jamesgunewardene298 ปีที่แล้ว +3

    Very respectful gentleman. Very inspirational. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hcola8515
    @hcola8515 ปีที่แล้ว

    ❤❤❤ hoda manusayo bhi venne. Kala. Thurakin oba. Vusittai theruvan saranai obata

  • @lakshidill3855
    @lakshidill3855 3 ปีที่แล้ว +2

    Api aaadare karanaa උත්තමයෙක් thawa thawuth ratata උතුම් දේවල් karannna ඔබට ශක්තිය chathuryaa දැක්ක gamn mtak wenne api thaamath you tube walin dakke

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 ปีที่แล้ว +1

    විශිෂ්ඨ චරිතාංග නලුවෙක් ඔබ. අපි ඉස්කෝලේ යන කාලෙ 1998 ,1999 ) අපේ සිහින කුමාරයා උනේ ඔබයි. ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .!!!!!!!!!!""

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +2

    අනේ මදි හම්බවෙලා කතා කරන්න හරිම ආසයි,එයාගෙ ලමා කාලයට මාත් ගියා.

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +1

    ඔබ උගත්
    "ලෝකේ ලොකුම විශ්ව විද්‍යාලය"ට
    මටත් යන්න තිබුනනම් ,කියල හිතුනා.

  • @rasikawarnakumari2892
    @rasikawarnakumari2892 ปีที่แล้ว +5

    ඇත්තටම ආදරණීය චරිතයක්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +3

    පුදුමාකාර චරිතයක්..තෙරුවන් සරණයි ! අයියේ...එදා බට්ටි නාට්‍ය ..නියමයි ආදරණීය චරිතයක් කළා..

  • @dadkumudu4277
    @dadkumudu4277 ปีที่แล้ว +1

    Batti wala ගොඩක් විශිෂ්ඨ raganyak congratulations 😊

  • @beautyforeverwithkanish8962
    @beautyforeverwithkanish8962 ปีที่แล้ว

    Kochchara hoda ahadas tiyana kenekda hema atinma paripurna minisek ❤ attayama program eka tikak parana unat kal gihin hari ahanna lebima satutak and attam kochchara adarshamat gunayahapath charitayakda❤

  • @prasangadeepasika3297
    @prasangadeepasika3297 ปีที่แล้ว +6

    හොරුන්ට කඩේ ගිහිල්ලා ආත්ම ගරුත්වය නැති කරගත් චරිතවත් චරිත

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    ane oba thuma harima hihathamani chathurya batti debasa hadawathata thawamath danena charitha oba thuma theruwan saranayi

  • @nishanthadilrukshan5621
    @nishanthadilrukshan5621 ปีที่แล้ว +1

    Rojar kiyanne hoda daksayak metuma inna nattiyak tibboth methumagi muna dekkoth man ivara venakamma harima asvenma balanava harima adarei❤❤

  • @samanthikulathunga7768
    @samanthikulathunga7768 ปีที่แล้ว +2

    Thamat harima adare karana naluwek ❤

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 ปีที่แล้ว

    Supiri athi daksha naluwek ❤❤❤❤teruwan saranay

  • @nandanidesilva2825
    @nandanidesilva2825 ปีที่แล้ว

    ඇත්තටම අද තමයි. මම ඔයා ගැන දැනගත්තෙ මාර හොද මනූස්සයෙක්❤❤❤❤❤❤❤

  • @shyamachandhani9707
    @shyamachandhani9707 ปีที่แล้ว +4

    Jesu pihitay ayyeeee

  • @malnisingh7073
    @malnisingh7073 ปีที่แล้ว +4

    මම ආසම චරිතයක්

  • @Misscele92
    @Misscele92 ปีที่แล้ว +2

    මං කැමිම නලුවා ෙරාෙජාමහත්මයානි ඔබව දැකිම සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🎈🎈

  • @lakmalimmwijesinghe6179
    @lakmalimmwijesinghe6179 ปีที่แล้ว +5

    Rojer ayya my favorite

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 11 หลายเดือนก่อน +2

    ඔබ දක්ෂයෙක් එන්න ආයිත් අප අතරට ජෝ අබේවික්‍රමගෙන් පසු ඔබ තමයි ජෝ

  • @malkanthiindunil8826
    @malkanthiindunil8826 ปีที่แล้ว +4

    Budu saranai aiya

  • @milthafernando2599
    @milthafernando2599 6 หลายเดือนก่อน

    Temiyage charitenam hari lassanai ආදරණීය ksla taruwak ❤

  • @rajanikuw6356
    @rajanikuw6356 หลายเดือนก่อน

    Adarei godak oba thumata digau wewa

  • @alnjayawardana6680
    @alnjayawardana6680 ปีที่แล้ว +1

    ආසම චරිතයක්

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +4

    මගේ ක්‍රශ් එක ඒ කාළෙ...❤

  • @ianashlon1154
    @ianashlon1154 3 ปีที่แล้ว +3

    mewage athdakeema walata peya madi atthatama jeewitha kathawa ahannawath madi welawa. Loku interviews karana channels walin methumawa interview karanna ona thawa. Gathayuthu deh bomai. Bohoma sthoothi NethFM

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 8 หลายเดือนก่อน +1

    හරි ආසයි අහගෙන ඉන්න. රසවත්.

  • @AchalaKumari-zo3wn
    @AchalaKumari-zo3wn ปีที่แล้ว +6

    ව්ජය කුමාර තුංගදැම්මා වගේ විග් ඵකක් දාගන්න

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +3

    A talented actor.

  • @mariamalsialni4712
    @mariamalsialni4712 ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @razeekahqa7285
    @razeekahqa7285 ปีที่แล้ว +1

    AKA TATPARAYAK ATA ARIYE NA MULU WADA SATAHANA MA BALUWA ASA KARANA KALA KARUWEK NISA ❤❤🙏🙏

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +2

    ආදර නිය චරිතයක් දක්ෂ නළුවෙක්

  • @thushanthawijayaweera363
    @thushanthawijayaweera363 ปีที่แล้ว

    Atthatama godak garu karana itha awanka kalakaruwek obata deergau rojer

  • @ndsndsndsnds2410
    @ndsndsndsnds2410 ปีที่แล้ว +8

    පුදුමාකාර ආදරණීය පුද්ගලයෙක් ..සවුදියේ සිට වැඩ කරන ගමන් ඇසුවේ..තෙරැවන් සරණයි...

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +3

    ආදරෙ කරන චරිත රංගන ශිල්පියෙක්..බිමල් කොඩිකාර වගේම ආදරෙඉ

  • @ranidas5788
    @ranidas5788 10 หลายเดือนก่อน

    Surean themeya akatha danthamae mamabalanne godakwatena katha madapearadega inna apata.lokusanasemak ithen surean oyata adarae hode❤

  • @rosedias3722
    @rosedias3722 ปีที่แล้ว +1

    What a great man

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +4

    දේසපාලනේට එන්නද හිත ඒකත් හොඳයි,,

  • @Misscele92
    @Misscele92 ปีที่แล้ว

    ඔයබලුපාලකඉන් ෙගන් කිසම ෙහාදක් නැහැ ෙහාද ෙවලාවට ඔයනම දිනාගන්න බැහැ ❤️❤️❤️❤️❤️❤️❤️🥳🥳🥳🥳🥳🥳👍👍👍👍👍😭😭😭

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว

    ආශම. චරිතයක්. මමනම්.

  • @ranjanimanike1341
    @ranjanimanike1341 ปีที่แล้ว

    හරිම හරි දේවල්.ඔබ තුමාගේ ප්‍රකාශ.වල ගැබ් වෙලා තියෙනවා.
    බට්ටිට පුදුම විදියට ආදරය කළා නේද
    අපි ඒ ආදරයට ආදරෙයි

  • @mariekrisibal9491
    @mariekrisibal9491 ปีที่แล้ว +1

    Devi pihitai 🙏❤

  • @samanthi22
    @samanthi22 ปีที่แล้ว +1

    💐💐💐👏

  • @pradeefpradeef
    @pradeefpradeef ปีที่แล้ว

    Supiri ❤❤❤❤❤

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Rogger oba ehema pitinma pothak.wimal weeravansa ballage desapalanayen ayin wenna .

  • @lakshaninelunika
    @lakshaninelunika ปีที่แล้ว

    chathurya blnna aphu me dawas wala youtube eke ynwa.superb acting❤❤rojer

  • @manulyasiyandee8798
    @manulyasiyandee8798 ปีที่แล้ว

    Hari daksha naluwek....

  • @fathimafathima504
    @fathimafathima504 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @arunijayawardhana1631
    @arunijayawardhana1631 ปีที่แล้ว +7

    අැත්තටම සැබැ ජිවිතයේ නිනීජ්ඥයෙක්ද

  • @uindrani3199
    @uindrani3199 5 หลายเดือนก่อน

    මමත් හරි කැමතියි අයියා රගපාන ටෙලිනාට්ට වලට අයියගේ කොන්ඩයට මොකද උනේ

  • @hemanthijaya5292
    @hemanthijaya5292 3 หลายเดือนก่อน

    ❤❤

  • @ashi4401
    @ashi4401 ปีที่แล้ว

    Used to be my crush those days ❤🤭

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk ปีที่แล้ว

    හරිම.හොදයි.ඝුරේන්

  • @gryy8452
    @gryy8452 ปีที่แล้ว

    Rojar..kiyanne..adaraniya..charitayak❤❤❤❤❤❤❤

  • @saraweerasingha1458
    @saraweerasingha1458 10 หลายเดือนก่อน

    Asama naluwa harima samepai mage hitata

  • @champikahasi
    @champikahasi 9 หลายเดือนก่อน

    Sureen haamu 🇬🇧 best acting ❤

  • @iranitenghult2726
    @iranitenghult2726 ปีที่แล้ว

  • @sudamdharmarathna5092
    @sudamdharmarathna5092 ปีที่แล้ว

    ❤❤❤❤

  • @mervynfernando2169
    @mervynfernando2169 ปีที่แล้ว +1

    Teledrama ekakata ge dunna manussayage gaaniwa arangiya a manussaya usaavi gihama yakada pollakin gahala minihage kakula kaduwa awurudu 2 kata hira danduwam niyama una kohoma bearunada manda ehema balapuwama honda deshapaalanayata thamai.