මාදනී මාත් එක්ක විවාහ වුණේ මගෙන් ගොඩයන්න | රංගවේදී කී කීර්ති කේ රත්නායක | ME MAMADA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2023
  • D
    #vfm #vnews #fm107
  • เกม

ความคิดเห็น • 298

  • @malanikumari3348
    @malanikumari3348 9 หลายเดือนก่อน +54

    මගහැරුණු දේවල් වෙනුවෙන් දුක් නොවන්න.ඔබේ අතහැරුණු අරමුණු කරා යාමට සුභ පතමි...!

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 8 หลายเดือนก่อน +11

    ජීවිතය ඉතා සියුම්ව වටහා ගත් ඉතා බුද්දිමත් ප්‍රිය ජනක පුද්ගලයෙක්.. ඔබගේ ඉදිරි අනාගතය ප්‍රීතිමත් වේවායි සුබ පතමි.

  • @user-nw1rh6dx5o
    @user-nw1rh6dx5o 9 หลายเดือนก่อน +21

    නිහතමානී.. දක්ශ..ආදරණීය... චරිතයක්... සර්.. හැමදේම වෙන්නේ හොදටයි..❤🙏

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 6 หลายเดือนก่อน +6

    මාදීනී කොහොමත් දක්ෂ රංගන ශිල්පිනියක් ❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 9 หลายเดือนก่อน +16

    ඔබ ලග ඇත්තේ හරි දාර්ශනික අදහස්. කතාව අසාගෙන ඉන්නත් හරිම ආසයි හරිම ලස්සනට ගලාගෙන ගිය පිළිතුරු කතාවක්. නමුත් ඔබ තුලින් ලොකු කළකිරීමක්, පශ්චාත්තාප වීමක් පෙන්නුම් කරනවා. ඔබ වටිනා පුද්ගලයෙක්. ඔබට ජයෙන් ජයම වේවා .

  • @kchandralatha3798
    @kchandralatha3798 9 หลายเดือนก่อน +12

    ඔබේ ප්‍රර්ථනා එලෙසම ඉටු වේවා බුදුසරණයි

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 8 หลายเดือนก่อน +5

    අපූරු කතාවක්,අහගෙන හිටියා ඔක්කොම ඉවරවෙනකම්,❤

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 7 หลายเดือนก่อน +2

    අපූරු කතා වස්තුවක්. හරිම ආසයි ගොඩ ආපු ගැන්මට. අගෙයී ඔබේ කරපු කැපකිරීම් වලට ජයවේවා කලා කරුවානෙණි ඔබට

  • @salonseems2371
    @salonseems2371 8 หลายเดือนก่อน +7

    හරිම දුකයි. සාර්ථක බොහෝ කලාකරුවන්ගෙ පෞද්ගලික ජීවිත හරිම දුක් සහගතයි. ඇත්තටම බොහෝ කලාකරුවන්ගෙ අවසානයත් දුක්බරයි.
    මම ප්‍රාර්ථනා කරනව බොහොම හොඳ දෙන්නෙක් වූ ඔබ දෙදෙනාම කතාබහ කරගෙන මේ අවිවේකී ජීවිතයෙන් සමුගෙන ආදරණීය පෞද්ගලික ජීවිතයක් පටන් ගන්න කියල .
    මොකද අභාවයෙන් පස්සෙ හෝ බොහොම අසනීප තත්වයකට පත් වුනොත් ඇත්තටම තමන්ගේ අය මිස වෙන කවුරුත් නෑ.
    ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කැප වුනාට ප්‍රේක්ෂකයන් ඔබ වෙනුවෙන් කැපවෙනව කියල කොහෙත්ම හිතන්න එපා. ඇත්තටම මමත් ප්‍රේක්ෂකයා නිසා කියන්නෙ .
    තමන්ගේ සමීපතමයන් වෙනුවෙන් වෙන්වෙන්න. දෙදෙනාම කතා කරල නිදහස් ජීවිතයකට එන්න .
    තෙරුවන් සරණයි !

    • @anomagamage4992
      @anomagamage4992 7 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 8 หลายเดือนก่อน +1

    වටිනා kathawak අහන්න ලැබුනා mama hari ආශාවෙන් රස වින්ද ඔබ තුමාට ගොඩක් isthuthi

  • @dhammikaperera2082
    @dhammikaperera2082 9 หลายเดือนก่อน +8

    කතාව සමග කියන සිංදුව අහන්න දෙන්න පුලුවන්නන් හරිම හෙදයි

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 9 หลายเดือนก่อน +39

    යහපත්, අහිංසක මනුස්සයෙක්
    දිර්ඝායු වේවා ඔබට

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 9 หลายเดือนก่อน +12

    හරිම ආශ්වාදජනක වැඩසටහනක්.. නතර නොකරම එක දිගට බැලුවා ❤️

    • @chandanistephen9632
      @chandanistephen9632 8 หลายเดือนก่อน +2

      හරිම ආදරණිය වැඩසටහනක්. ඔබතුමා හරිම විවෘත චරිතයක් . රගපැමත් හරිම අපුරයි.
      අහමිබෙන් දැක්ක වැඩසටහනක්.
      ස්තුතියි . ඔබ දෙපලටම 😇

  • @geetharathnamali4596
    @geetharathnamali4596 9 หลายเดือนก่อน +34

    නිහතමානී විවෘතව කතා කරන චරිතයක් .බලාපොරොත්තුවන සියල්ල ඔහුට ලැබේවා.බුදුසරනයි

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 8 หลายเดือนก่อน +6

    මෙතූමාව නාලාන්දා විද්‍යාලයේ දි දැකලා තියෙනවා.හරිම දුකයි මෙ කතාව ඇහුවම.දක්ෂ දරුවෙක් ඉන්නවා ඔබට, තෙරුවන් සරණින් ඔබේ ජීවිතයට සතුට ලැබෙවා🎉

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 9 หลายเดือนก่อน +27

    ඉතාමත් නිහතමානී ..චරිතයක් ❤

  • @upaliranjith6224
    @upaliranjith6224 7 หลายเดือนก่อน +10

    ඔබේ පරිනත බවේ ඉතාමත් වටිනා හා උත්ක්රුෂ්ඨම ගුනාන්ගනය තමා මාදනී වැනි දැවැන්ත චරිතයක් රටට දායාද කිරීමට කරනලද කැපකිරීමයි.ඒක කිසිම සැමියෙක් නොකරන කැපකිරීමක්.ඒ ගැන මගේ උත්තමාචාරය ඔබට හිමිවෙනවා.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน +14

    ඔබතුමාගේ ප්‍ර්‍රාර්ථනාවන් ඉටුවේවා .❤❤❤ බුදුසරණයි දෙවීපිහිටයි ජයවේවා .

  • @tutugallange2296
    @tutugallange2296 9 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි !

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 9 หลายเดือนก่อน +20

    අත්තනායක එම් හේරත් මහතාගේ කතාව හා සමානයි.කතාව ලස්සනයි.

    • @user-ge4hc1zz7r
      @user-ge4hc1zz7r 9 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @udenirathnayake7459
      @udenirathnayake7459 9 หลายเดือนก่อน +2

      ඇත්තමයි.. ඒ ස්වරය ඇහෙනවා.

    • @user-ck1hi9cf6v
      @user-ck1hi9cf6v 9 หลายเดือนก่อน +1

      ඔහුගේ සහෝදර යෙක් ද

    • @nisansalasubasingha2912
      @nisansalasubasingha2912 7 หลายเดือนก่อน

      ඇත්තමයි මටත් ඔහොමම හිතුනා..

    • @PryadarshaniWejesena-wn8yq
      @PryadarshaniWejesena-wn8yq 7 หลายเดือนก่อน

      Ow aththamai

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 9 หลายเดือนก่อน +52

    ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් , විචාරකයෙක් , නිර්මාණ ශිල්පියෙක් නොපැකිලිව අන් අයට උදව් කරන නිහතමානී අයෙක් . ජය වේවා අය්යේ !!!

  • @ishakanyavee240
    @ishakanyavee240 9 หลายเดือนก่อน +2

    You are so wonderful. Life is not a bed of roses.marrege life is many management.
    I think you are with your beautiful soul.
    Sometimes it takes many ups and downs.
    Stay happy. Forget all the past memories. If it was bad. .

  • @user-he3yh5ki3q
    @user-he3yh5ki3q 9 หลายเดือนก่อน +37

    පවු මෙයා ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නෙ

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 9 หลายเดือนก่อน +7

    Mama methumage tele dramas godak balala thiyenawa. Harima daksha naluwek

  • @user-mu4dc7jf6n
    @user-mu4dc7jf6n 9 หลายเดือนก่อน +3

    I lik his acting & by looking at his talking i think he is very open honest talking genuine guy.

  • @jeevscreations7900
    @jeevscreations7900 9 หลายเดือนก่อน +17

    ඒ අත්දැකීම් තමයි මේ නිර්ව්‍යාජ මනුෂ්‍යයා බිහිවී තිබෙන්නේ...කතාව ඉතාමත් ඉතාමත්ම ආකර්ෂණීය යි...
    මාදිනිගෙ රංගනය කවදාවත්ම අමතක කල නොහැකිය..මගේ විශිෂ්ට ම රංගවඑදඉනඉයන් ගෙන් කෙනෙක්.. නමුත් දෛනාටම පවුල් ජීවිතය කියන එක විදින්න අවශ්‍යයි නම් සල්ලි හම්බ කරල තියන නිසා දැන් ජීවිතය විදින්න පුළුවන්..නමුත් දෙදෙනා ටම අවබෝධ සහ අවශ්‍ය ණම් පමණි...

  • @lasangaprasad4107
    @lasangaprasad4107 8 หลายเดือนก่อน +2

    මම කැමති ම කලාකරුවෙක් ඔබට සුභ අනාගතයක්.

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 7 หลายเดือนก่อน +1

    සංයමයකින් දිගහැරෙන සංවේදී කථාවක් , කාර්යබහුලත්වය තුල වුවත් අනෙක් පර්ශවයවිසින් සංවේදීව හා කෘතගුණපූර්වකව මෙතුමාගේ හඩට සවන්දීම වැදගත්ය

  • @user-jm7vk9ny9u
    @user-jm7vk9ny9u 7 หลายเดือนก่อน

    හදවතට වදින සංවෙිදිකතාවක් සමග සමාජයටවටිනා වැදගත් කතාවක් හරිම ආශාවෙන් අහන් හිටියා මට හැගෙන මට හිතෙනෙකතාවක් ⁣තවතවත් ඉදිරියට යන්නට සුබ පැතුමි

  • @chandanideepika3893
    @chandanideepika3893 9 หลายเดือนก่อน +16

    ඇගේ ගමන ඇය යද්දි ඔබෙි ගමන ඔබ යන්න....පටන් ගන්න ඔබත් ජිිවිතය...ගිය දේවල් නැවත ගන්න බැ...හැගිිම් මැරුනාට පසු කොහොමත් නැව වැඩක් නැ😢
    ඔබටසුබ අනාගතයක් මහත්මා...❤❤❤

  • @indranisubasinha6267
    @indranisubasinha6267 9 หลายเดือนก่อน +14

    අහිංසක බලාපොරොත්තු 🙏❤️🌹👍

  • @mayuripeiris2345
    @mayuripeiris2345 9 หลายเดือนก่อน +17

    මගේ sir.... දැක්කත් සතුටුයි... බුදුසරණයි 🙏

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 9 หลายเดือนก่อน +1

    Ahimi weem , maga haerunu dewal wenuwen .... duk nowanna ! Oba athi wishista kalaakaruwek . Maa menma boho minisun athishainma priya karannaa woo rangadharayek . Katha karana wilasayaa balan inna aasai saha hari lassanai ..... nirawul . Oba soyana adarabara senasilidaayaka jeewithaya wedi dura novei. Wishwasayen obage idiri gamana yannata labewa ! Subha Pathum !

  • @nilminmadawala6506
    @nilminmadawala6506 9 หลายเดือนก่อน +28

    අත්තනායක එම් හේරත් මහතා ගේ සහෝදරයෙක් හා ගොඩක් දුරට සමාන අදහස්, කියවීම ඇති, අපිට ගන්න දේවල් බොහෝම යක් ඇති දක්ෂ කලාකරුවෙක් , මට දැනුනේ ඔහුව ඒ වගේ ❤❤❤

    • @lanitarajapaksha6832
      @lanitarajapaksha6832 6 หลายเดือนก่อน

      කටහඬත් ඒවගේමයි

  • @asokamal923
    @asokamal923 7 หลายเดือนก่อน +2

    ඔබට මගහැරුන ජීවිතය හා සතුට ඔබ දෙපලට ලැබේවා.

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 9 หลายเดือนก่อน +22

    දරුවත් ලොකු නිසා නතර කරපු තැනින් පටන් ගන්න. ජිවිතේ ට නව බලාපොරොත්තු ඇති කරගෙන සුබ වාදීව ගමන යන්න

  • @shantharanaweera4741
    @shantharanaweera4741 8 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා ආදර්ශමත් ගුණ ගරැක බොහෝ දෙයින් දැනුවත් මහත්මයෙක්. ඔබ අධ්‍යාපනයේ පරතෙරට යන්න ඔබෙි වටිනාකම තවත් ඔපවත් වෙිවි එතකොට.අපි මොන දේවල් මෙි ලෝකේ කලත් කොතරමි කාට ආදරේ කලත් අවසානයේ දෙමවිපියන් හැරැණු විට තමන්ට ඉතිරි වන්නේ තමන් විතරයි. ඒක තමයි සැබෑ සත්‍යය.

  • @devmisamali201
    @devmisamali201 9 หลายเดือนก่อน +59

    නිහතමානී..මාධනී විතරක් නෙවියි ඕනෙම කාන්තාවකට කැපකීරීම් කරන සැමියෙක් ලැබුනාම කාන්තාවකට සාර්ථකත්වයේ හිනිපෙත්තටම යා හැකියි...මාධනී මල්ව්ත්ත ගොඩනැගෙන්න නිධහස දුන්නාට ගොඩාක් පින් ඔබතුමාට...

    • @Cuteboochy
      @Cuteboochy 8 หลายเดือนก่อน +3

      ඕනෙම පිරිමියෙක්ට කැපකිරීම් කරන ගැහැනියක් ලැබුනම සාර්තකත්වයේ හිනිපෙත්තටම යන්න පුලුවන්❤❤කැපකිරීම් කරන ගෑනු කෙනෙක්ට තමා කැපකිරීම් කරන පිරිමියෙක් ලැබෙන්නෙ

    • @udulakanthi777
      @udulakanthi777 8 หลายเดือนก่อน

      ​@@Cuteboochy, lol😂😂😅

    • @peiriskumar8801
      @peiriskumar8801 8 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @peiriskumar8801
      @peiriskumar8801 8 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @sasangasamithwanniarachchi9312
      @sasangasamithwanniarachchi9312 7 หลายเดือนก่อน

      ​@@Cuteboochy
      ඕනෑම ගෑණියෙකුට කැප කිරීම් කරන පිරිමියකු ලැබුනමත් ඉහලට යන්න පුලුවන්. 💗💗💗

  • @dilhanifernando1510
    @dilhanifernando1510 8 หลายเดือนก่อน +3

    මාධනී දක්ෂ කලාකාරියක්. ආදරෙයි ඇයට

  • @buddhikagamage1669
    @buddhikagamage1669 9 หลายเดือนก่อน +13

    සුන්දර මනුස්සයෙක් ❤

  • @nimaliwathsala9647
    @nimaliwathsala9647 8 หลายเดือนก่อน +4

    අත්තනායක සර් ගේ හඩමයි

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 8 หลายเดือนก่อน

    බොහොම නිර්ව්‍යාජ අවංක චරිතයක් ..පැහැදිලිවම ඇත්ත එක ..
    ඔබට නිති ජය.!!!

  • @indukangara2672
    @indukangara2672 9 หลายเดือนก่อน

    Mama kamathi kenak kirthi budusaranai...!❤❤❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 9 หลายเดือนก่อน +10

    කෙනෙකුට මුදල් හම්බ කරන්න පුළුවන් ඒත් ජීවිතය හම්බකරගන්න අමාරුයි.මේකතාවෙන් මට හිතෙනවා හැමදේම සමතුලිතව කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය

  • @ccha2841
    @ccha2841 9 หลายเดือนก่อน +17

    දැන් මොනවා කියන්න බැරිද ඵයින් පේන්නෙ ඔහු පහත්ගතිගුන තියන කෙනෙක් කියල පේනව

  • @lakshminifernando7913
    @lakshminifernando7913 8 หลายเดือนก่อน +5

    අපට හුරු මාදනී.අපි එයාට කැමතියි .ඔයා අනන් මනන් කියලා ඔයා
    ගැන අදහසක් දෙන්න හැදුවට ඔයාගෙ කතාවෙ කුහක කමක් පේනවා.

  • @sujatharanasinghe6451
    @sujatharanasinghe6451 9 หลายเดือนก่อน +12

    විවාහ වෙන්නෙ ආදරේට කැමැත්තට...වෙන් වෙන්න මොන මොන ප්‍රශ්න්ස් තිබුනද අපි ඇත්තටම දන්නෙ නැහැ. .නමුත් වෙන් උනාට පස්සෙ ගරහන්න නම කැත කරන්න එපා....ඒකට කියන්නෙ වයිරය...ධර්මානුකූලව හිතුවාම හරි..

    • @DammikaW48474
      @DammikaW48474 8 หลายเดือนก่อน

      ඔබේ මේ සාධාරණ අදහස් ඉතාම අගය කරනවා. ඇයි මේ තැනැත්තා තම දරුවගෙ මවට මේවගෙ ඇනුම් පද චෝදනා දෙනෝ දාහකට ඇහෙන පරිදි කියන්නෙ? වෛරයම තමයි. කලා ලෝකයේ තමාට වඩා ඉදිරි තැනක ඇය දැන් ඉන්න එක රුස්සන්නෙ නැතිව, කුහක කමට මේ කියවන්නෙ.

    • @sunilfernando9928
      @sunilfernando9928 7 หลายเดือนก่อน

      ප්‍රශ්න ය තමන්ගේ නොවෙන තාක් පිලිතුර දාර්ශනික යි......සාධාරණ හේතුවක් පැහැදිලි ව පෙන්වන්න බැරි කෙනෙක් වෙන් වුනාම ඇතිවෙන මානසික බිඳ වැටීම තේරුම් කරන්නෙ කොහොමද

  • @NandaniWijesekara-lk8tt
    @NandaniWijesekara-lk8tt 9 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumata.🙏

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 9 หลายเดือนก่อน +6

    Harima prathapawath charithayak

  • @m.p.salgado920
    @m.p.salgado920 9 หลายเดือนก่อน +7

    වී එෆ් ඇම් එකෙන් කළ මේ සාකචාඡාව ඉතා හොද එකක් වුවත් අතරතුර ගීත වාදනය නොවීම පිළිබඳව නම් බලවත් කණගාටුවට ප්‍රකාශ කරන අතර නියම රසය, වින්දනය ලබා ගැනීමට නොහැකිවීම පිළිබඳව නොකියාම බැරිය.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 9 หลายเดือนก่อน +14

    වටිනා චරිතයක් 👌තෙරුවන්සරයි🙏..
    මේව අහලා හැදෙන්න පුලුවන්..

  • @niranjalabenstonfernando
    @niranjalabenstonfernando 9 หลายเดือนก่อน +1

    අපේ sir after so long time

  • @sriyaniwijekoon9714
    @sriyaniwijekoon9714 9 หลายเดือนก่อน +5

    හොද බුද්ධ්මත් ගුරුවරයෙක්.

  • @user-pr7nd2vm5e
    @user-pr7nd2vm5e 9 หลายเดือนก่อน +28

    ඔබතුමාව අපි හොදට දන්නවා.ඔබතුමා හරි පරාර්ථකාමීයි. ඔබතුමා හදලා තියලා දුන්න ඉනිමගෙහි නැගලා මාධනී ඔබතුමාව දාලා අනියම් සබඳතාවයත් එක්ක ගියා කියලා. ඔබ කළ දේවල් ඔබ ඵල නෙළාවි. ඇය දවසක පසු තැවෙයි.ඔබ දවසක දිනනවාමයි!!!

    • @Oshada-colo
      @Oshada-colo 9 หลายเดือนก่อน +4

      එහෙම අනියම් සම්බන්ධතාවයක් තිබුන කියල නෑනෙ😂

    • @user-pr7nd2vm5e
      @user-pr7nd2vm5e 9 หลายเดือนก่อน +5

      අපි දන්නවා මෙතුමායි මාධනී මල්වත්තගේ ඉන්න ක්ෂේත්‍රයේ අය හැටියට මාධනීගේ අනියම් සබඳතාවය නිසා මෙතුමා ගොඩක් දුක් වින්දා මාධනීට කළ අවංක ආදරය නිසා.ඒත් ඇය කළගුණ අමතක කරලා අනියම් පෙමත් එක්ක ගියා. 😢😢😢

    • @user-ck1hi9cf6v
      @user-ck1hi9cf6v 9 หลายเดือนก่อน

      ​@@user-pr7nd2vm5eහොද ඇසකින් ජිවිතේ දිහා බලන බුද්ධිමත් මනුෂ්‍ය යෙක්

    • @sanfernando9
      @sanfernando9 9 หลายเดือนก่อน +2

      ​@@Oshada-coloමොකද නැත්තේ පහුගිය කාලේ තලංගම පොලීසියේ පැමිණිල්ලකුත් තිබුණා මෙතුමා මාදිනිට සහ ඇයත් එක්ක අනියම් සම්බන්දයක් තිබුණ එක්තරා දේශපාලකයෙකුට විරුද්දව දාලා

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 8 หลายเดือนก่อน +3

      ඔයා හීනෙන් ද? 😅 නැත්තන් එයා ඒක ත් කියන්න එපැයි ඔක්කොම කියපු එකේ. තනි අතින් අත්පුඩි ගහන්න බැරි බව දන්නවා ඇති නේද?

  • @ramanisilva1289
    @ramanisilva1289 9 หลายเดือนก่อน +6

    Just like Athanayaker sir, explanation is superb, very nice conversation, good eye open, thanks v fm

  • @Readwithme670
    @Readwithme670 7 หลายเดือนก่อน

    ජයවේවා තෙරුවන්සරනයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sumitradarma
    @sumitradarma 9 หลายเดือนก่อน

    premaya yanu sakayayi, saha adarayayl thanks!

  • @manoriyapa5151
    @manoriyapa5151 9 หลายเดือนก่อน +17

    හොඳ මිනිසෙක් ...

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 7 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක් දීර්ඝායුෂ ලැබේවා සියලු බලාපොරොත්තු සර්තක වේවා .🙏🙏🙏

  • @pushpadayangani6404
    @pushpadayangani6404 9 หลายเดือนก่อน +13

    බුද්ධිමත් ගුරු වරයෙක් ඔබ ⁣ගොඩක් දේ ගැන ඉවසිමක් සැගවී ඇති ජිවිතයක් ඔබට හිමියි.

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 9 หลายเดือนก่อน +27

    මාදිනි දක්ෂයි

  • @Ducklings_4life
    @Ducklings_4life 7 หลายเดือนก่อน +3

    ඇය ඉහළට ඔසවා ඔබ තනිවෙලා....ගෙදර ඉන්න ටික වෙලාවකදි හෝ අදරයෙන් සතුටින් ඉන්න ඇයට ඇස් ඇරේවා!

  • @kalutv5719
    @kalutv5719 9 หลายเดือนก่อน +33

    ජනප්‍රිය නළු නිළි ගායක ගායික. නැට්ටුවන් නෑට්ටුක්කාරියන්. ______ බොහෝ දෙනාගේ පවුල් සංස්ථාව වෙනස් ඔය උඩට ගියාම. මුල් කපල දානව දුකයි. හරි ආදරයක් සෙනෙහසක් නැතිව හැදෙන දරුවන් මානසිකව පීඩාවට පත්වෙනව

    • @kanthi1038
      @kanthi1038 9 หลายเดือนก่อน +2

      ඒක ඇත්තමයි .

    • @chandranijagoda8759
      @chandranijagoda8759 9 หลายเดือนก่อน

      No oyafe mui kasade daruwa

  • @nirmalajayanthiwanigasuriy3755
    @nirmalajayanthiwanigasuriy3755 9 หลายเดือนก่อน +19

    ඔබ තුමා කුළුදුල් දරුවා බලන්න යන්නෙත් එන්න එන්න කියලා කීවට පස්සේ නේ...
    නේද....
    .එතනම ඔයා බිරිඳ ගේ හැඟීම් දැනීම් තේරැම් ගෙන නැ....
    නේද...
    ඔයත් රගපැමට ටියුෂන් පන්තියට ම කොටු වෙන්න ඇති නේද...
    ඉතින් මාදවීත් රගපැමට දක්ෂ යී නෙ... ඉතින් එයත් එයාගේ ආශාව ට රගපැමට යන්න ඇති..ඉ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 หลายเดือนก่อน +2

    ඒ උනාට ඉස්කෝලේ නාට්‍යයේ ඉන්නේ මෝඩ චරිතයක් ඒකත් හොදට කරනවා

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 9 หลายเดือนก่อน +2

    Obata sathuta samaya deergausha lebewa

  • @madsrabel681
    @madsrabel681 9 หลายเดือนก่อน +50

    කීර්ති K රත්නායක සර් මට ප්‍රී කාඩ් එකක් දුන්නා දෙමටගොඩ සිංහල පංතියට සර් අද මමත් ගුරුවරයේක් ඔබගේද පිහිටින් ❤ පුළුවන්නම් සර්ගේ නම්බර් එක දෙන්න

  • @user-zp4hq6zf1f
    @user-zp4hq6zf1f 9 หลายเดือนก่อน +13

    අයියෝ ඒ කසාදෙත් ඉවරයි ද

  • @aperaheunwithmd9531
    @aperaheunwithmd9531 9 หลายเดือนก่อน +34

    ඔය ඔක්කොම කතාව අස්සේ මට දැනුනා සියුම් පලිගැනීමක ස්වාභාවයක්.

    • @DammikaW48474
      @DammikaW48474 9 หลายเดือนก่อน +7

      හරියටම හරි. මටත් මුල ඉඳලම එහෙම හිතුනා. මාදනීට නොකියා පහර ගැසීමක්, ඈ ගැන කෙලින්ම නොකියූ වෙන වෙනස් කතා වලිනුත් කලේ කියලයි මට නම් හිතුනෙ.

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 8 หลายเดือนก่อน +2

      ඔව් ඔබ හරි. ඒක තේරෙන්නෙ බොහොම ටික දෙනෙක් ට. ඇය ඉතා දක්ශ චරිතාංග නිළියක්. වටින සම්පතක්.

  • @kanthi1038
    @kanthi1038 9 หลายเดือนก่อน +14

    දෙන්නම දක්ෂයි. මුදල් සහ ජනප්‍රියත්වය ලැබෙනකොට සෙනෙහස පෑල දොරෙන් පලා ගිහින්. දුකයි. ආයෙත් ඔය දෙන්නාට
    ආදරෙන් ,සතුටින් ඉන්න ලැබේවා !

  • @chandichandi7173
    @chandichandi7173 9 หลายเดือนก่อน

    Sirge kathawa ahala mata nam godak duka hithuna.sirge balaporoththu itu wevaa

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t 9 หลายเดือนก่อน +6

    Mama kamathima minisek obathuma ada pasuwenne hitha athule dawena dukakindo kiyala danenawa

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน +10

    මාධනී මල්වත්ත. 🤔🤔🤔🤔🤔🤔🤔 මං හිතං උන්නේ ලස්සනට ඉන්න ෆැමිලි එකක් කියලා . So sad. නැවත ලස්සන විදියට ගොඩ නැගේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 9 หลายเดือนก่อน

      For what when someone else fucked her

  • @Win36317
    @Win36317 8 หลายเดือนก่อน +5

    සල්ලි ජීවිත විනාශ කරනවා නේද? මේ කියන දේ නිවැරැදිව තේරුම් ගන්න ශක්තිය ලැබේවා.

  • @madhuramallika9828
    @madhuramallika9828 9 หลายเดือนก่อน +4

    කෝ මේ සින්දු..

  • @nilminmadawala6506
    @nilminmadawala6506 9 หลายเดือนก่อน +19

    කාලය ගත උනත් ඇයි ගීත නොදන්නේ, හරිම අසම්පූර්ණ ගතියක් දැනෙනෙව ඒ නිසා. මින් ඉදිරියට වත් ගීතයෙන් කොටසක් වත් දාන්න. බොහෝම අවංක, සත්‍ය ප්‍රකාශ කරන මහත්මයෙක්. ❤❤❤

  • @smusic677
    @smusic677 9 หลายเดือนก่อน +1

    Lassana sindu ahagena innawa....

  • @srimathirajapaksha1686
    @srimathirajapaksha1686 7 หลายเดือนก่อน

    පුතා ඔයා හොද කෙනෙක් ඔයාට කවදාවත් වරදින්න ව්දියක් නෑ මම ඔයා ගැන පොඩි කාලෙ ඉදල දන්න කෙනෙක් ඔයාට බුදුසරණයි

  • @anurakiriella1801
    @anurakiriella1801 8 หลายเดือนก่อน +2

    කීර්ති ඔය කතාව තමයි ඔයාට අනාගතේදි ආඩම්බරෙන් කතාකරන්න ඉතුරුවෙන්නේ.

  • @nayanamaurangani8520
    @nayanamaurangani8520 9 หลายเดือนก่อน +3

    Uthum mahathmayek

  • @newtonfernando4424
    @newtonfernando4424 6 หลายเดือนก่อน

    ස්තුතියි

  • @strongwoman946
    @strongwoman946 7 หลายเดือนก่อน +4

    මුල අමතක කරන ගෑනු පිරිමි මහ කරුමයක්

  • @sumitradarma
    @sumitradarma 9 หลายเดือนก่อน

    hama ayekutama prema karanna baha, oba adaksawa premaya gana katha karanawa, gahaniya nohadunayi!

  • @changunchangun2556
    @changunchangun2556 7 หลายเดือนก่อน

    Ethumiya..danwath paul jeevetheta mul thana dunna nam watinawa.mona de thibilath wadak nehe..hoda suwamiyek labila theyena kota kalauthu uthukam itukaragena lassanata jeewath wenna ona..❤❤obathuma soyana e jeevethe ikmaninma ituwewa..

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 8 หลายเดือนก่อน

    Utum buddimath kenek Oba tuma giya aathmayaka karapu dewal walin apata vipaka denawa athi duk nowanna oba ape ratata watina wastuwak budu saranaiy 🙏🙏🙏👍🏼

  • @nimmim704
    @nimmim704 7 หลายเดือนก่อน

    හැම පුද්ගලයෙක් ඇතුලෙම චරිත දෙකක් තියෙනවා.

  • @yashorakalhani2077
    @yashorakalhani2077 9 หลายเดือนก่อน +19

    සාර්ථක පුද්ගලික පංති ගුරුවරයෙකු ට තමන්ගේ නිවසේ වැඩ කරගන්න සුදුසු සේවකයෙක් ගන්න අපහසු වුනාද,,,,මේක අහන්නෙ එතුමා ට නිවසේ සියලු ම වැඩ කරන්න සිදුවූ බව කිව්ව නිසා

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 9 หลายเดือนก่อน +12

      ගෙදරක වැඩ කරන එක අපේ ලංකාවෙ පිරිමින්ට අඩුපාඩුවක් වගේ පේන්නෙ.

    • @Cuteboochy
      @Cuteboochy 8 หลายเดือนก่อน

      ​@@user-ww8tk1cz7yඉතින් අඩුපාඩුවක් තමා ගෑනුගන්නෙ ඒකටනේ

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 8 หลายเดือนก่อน +5

      @@Cuteboochy උබ වැඩකාරියෙක් ගනින්. අම්මවත් වැඩකාර කමට අරන් ඇත්තෙ. තාත්තා ගෙන් අහපන් අම්මව ගත්තෙ ගෙදර වැඩ කරන්නද කියලා. කීයක් ගෙවනව ද අම්මට මාසෙට? 😆

    • @Cuteboochy
      @Cuteboochy 8 หลายเดือนก่อน

      @@user-ww8tk1cz7y අම්මත් ඕනෙ තරම් ගෙදර වැඩ කරනවා😂😂අපෙ අම්මලා මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ලෙඩ ගෑනු නෙමේ😂😂

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 8 หลายเดือนก่อน +3

      @@Cuteboochy අම්ම කියන්නෙ එහෙම කෙනෙක් ට තමා. අනික් උං දැනගන්නෝන මනුස්ස කං.

  • @user-xn2dy8fe4f
    @user-xn2dy8fe4f 9 หลายเดือนก่อน +7

    ඔය ප්‍රශ්නය දෙපැත්තටම පොදුයි අන්තිමට කව්ද වැරදි සතුටක් නැති ජීවිතයක්

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 7 หลายเดือนก่อน +4

    ඔබ කොච්චර කිව්වත්, ඔබ කියන තරම් හොඳ කෙනෙක් නම් නෙවෙයි.

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb 7 หลายเดือนก่อน

    Kochara ahuwath epawenna nathi geethayak. Duki. Ewagema hari lassanai e sinduwa.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 9 หลายเดือนก่อน +24

    මාදිනි දක්ෂ නිලියක් මමත් ආසයි

  • @deepikakahandawala883
    @deepikakahandawala883 9 หลายเดือนก่อน +18

    මාධනී ඔයා හින්දා ගොඩ ගියාද 🤔ඔයා මාධනී හන්දා ගොඩ යන්න හදනවද මන්දා,..කවුරු මොනවා කිව්වත් ඇය ඉතාම දක්ෂ නිළියක් 🙏

    • @DammikaW48474
      @DammikaW48474 9 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත.

    • @sewwandipalihawadana3391
      @sewwandipalihawadana3391 8 หลายเดือนก่อน +5

      ඇත්තටම මං මෙයාව දන්නේ මාධනීගේ හස්බන්ඩ් නිසා

    • @sunilfernando9928
      @sunilfernando9928 7 หลายเดือนก่อน +1

      දක්ෂ නිලියක් ....අදක්ෂ ...අසාර්ථක බිරිඳක්......වැරදි කල බිරිඳක් කවදාවත් සැමියාගේ ගුණ වයන්නෙ නෑ ......ඇයව ප්‍රිය කරන අය ඇය කියන ඕනෙම බොරුවක් පිලිගන්න වා.......

  • @anushalasanthi1597
    @anushalasanthi1597 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍 🙏

  • @rupapathirana6511
    @rupapathirana6511 9 หลายเดือนก่อน +1

    Keerthi malli

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 9 หลายเดือนก่อน

    😊😊😊❤

  • @vipulidevika7035
    @vipulidevika7035 9 หลายเดือนก่อน +6

    ඔබතුමා දක්ෂ කෙනෙක් නැවත කලාවට අලුත් නිර්මාණය එක්කරන්න.නැවත ජීවිතය ජය ගන්න පුළුවන් ශක්තිමත් හදවතක් ඇති කරගන්න ඔබගේ දිවිය කැපකර මගහසර හෙලිපෙහලි කරදුන් ඇය කෙදිනක හෝ විශ්වයේ දඩුවම් ලැබිය යුතුයි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @DammikaW48474
      @DammikaW48474 8 หลายเดือนก่อน +1

      විශ්වයේ දඬුවම්...ඒ මොනව කලාටද? " දිවිය කැප කර"???ඔය ඒ මනුස්සයගෙ අර්ථ දැක්වීම. ඕන කතාවකට අර්ථ දැක්වීම් දෙකක් තියෙනව අඩුම ගානෙ. මාදනී ගේ පැත්තෙන් මේ කතාව ඔහේ අහල තියෙනවද???
      මග හදා දුන්න නං කනවැන්දුම් ගෑනියක් වගේ හැම තැනම ඒ ගැන කුල කියවන එක නෙවෙයි මහාත්ම ගතිය. තමන්ගෙ බිරිඳට නෙවෙයි පිටස්තරයෙක් ට වුනත් උදව් කරල ඒ කරපු උදව් ගැන තැන් තැන් මැසිවිලි කියවන එක නොකල යුතු පහත් දෙයක්!!!
      තමන්ගෙ දරුවගෙ මවගෙ වැරදි මුලු ලෝකෙටම ඇහෙන්න කියෝන, ඒ තුලින් තම දරුවගෙ මවට නන්නාඳුනන අය ලවා අගෞරව කරන්න මේ මිනිහට එතකොට ඔය ඊනියා විශ්වය දඬුවම් කරන එකක් නැද්ද?

    • @iranganimangalika7176
      @iranganimangalika7176 8 หลายเดือนก่อน

      ​@@DammikaW48474ඔයත් මාදීනිගේ සපෝටර් කෙනෙක්ද

  • @dinusinali4291
    @dinusinali4291 9 หลายเดือนก่อน

    👍👍🙏🙏🙏

  • @indusamarasekara1403
    @indusamarasekara1403 9 หลายเดือนก่อน +8

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා !! තෙරුවන් සරණයි !!

  • @renukaperera8049
    @renukaperera8049 9 หลายเดือนก่อน +6

    Ekene godak niliyange pawul jeevithe asartheke.pirimiya oye wede karanne honde nehe

  • @DammikaW48474
    @DammikaW48474 9 หลายเดือนก่อน +35

    ඔබ හරිම පහත් විදිහට මාදනී ව පහලට දානව.
    ඔබෙන් ගොඩ යන්න ඈට අවශ්‍ය නෑ.
    ඔබ කොතරම් ඈව අඳුන්වා දුන්නත් ඈ තුල උපන් ගෙයි දක්ෂ කමක් නොතිබුනා නම් මනමේ සිංහබාහු වැනි නාට්‍ය වලට ඈ ඇතුලත් කරගන්නෙ නෑනෙ. මනෝරත්නයන් වැනි අතිදක්ෂ නිර්මාණ ශිල්පියෙක් සිය නිර්මාණයන්ට මාදිනීව සම්බන්ධ කරගන්නෙ නෑනෙ.
    ඕනම කතාවක වගේ ඔබේ කතාවෙත් දෙපැත්තක් තියෙනව.
    ඔබේ පැත්තෙන් විතරක් කියන ඔය කතාව අහගෙන ඉඳල, ඔබේම දරුවාගේ මව ට නාඳුනන අය පවා නිග්‍රහ කරන විට, එය ඔබට සතුටක්ද??? ලැජ්ජා නැති මනුස්සයෙක්.

    • @nalanisriyalatha2346
      @nalanisriyalatha2346 8 หลายเดือนก่อน +2

      A මනුස්සyata ලැජ්ජාව තියනවා හොඳට mea ratea ලෝකේ හැමෝම dannawa madani othnata ganawea කවුද kiyala.a nisa kirrthi මහතාta nobana inna api monada unath kirrthi madani dedanatama ආදරයya කරමු 💓🌹🙏

    • @user-ww8tk1cz7y
      @user-ww8tk1cz7y 8 หลายเดือนก่อน +1

      @@nalanisriyalatha2346රංගනයට හඳුන්වා දුන්නා කියා හිතමු. ඒ කල හොඳ මේ කතාවෙන් නැත්තට ම නැති වෙනවා. පවුල් ජීවිතය හා රංගනය ට හඳුන්වා දීම දෙකක්. ඇය තම දක්ශතාවයෙන් ඉදිරියට යන බව හොඳින් පේනවා. ඒක අමුතුවෙන් තල්ලු කිර්‍රිමක් බව පේන්නෙ නෑ.

    • @nandarathnayaka440
      @nandarathnayaka440 6 หลายเดือนก่อน

      ඔබෙි බිරිඳට ගරහන්න එපා අැයත් දක්ෂ නිළියක්.