මෙන්​න නැවතත් වේදිකාවේ...ඔස්ටින් ! | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 474

  • @yomalrukshan7502
    @yomalrukshan7502 9 หลายเดือนก่อน +98

    ඒ වචන ටික ම මාර වටිනව. 'දැන් කවුරුත් හොරෙක් කියල හිතන්නෑ. තේකක් හරි දෙනව' ❤️

  • @florenceherath3732
    @florenceherath3732 8 หลายเดือนก่อน +24

    අහිංසක සහොදරයක් ජෙසු පිහිටයි . සන්නස්ගල මහතා ඉස්තුති මෙ වගෙ අයට උපස්ථාන කිරිම නිසා.

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe8893 9 หลายเดือนก่อน +125

    ඔස්ටින් කන විධිහත් මරු...
    එයාටම ආවේනිකයි....
    කර්කෂ නගරයේ...
    නිර්ව්‍යාජ ගැමියෙක් වගේ...
    ඔස්ටින් ඔබටත් රටටම හදුන්වාදුන් සන්නා සර්ටත් දීර්ගායුෂ....
    ❤❤❤

    • @harintv2149
      @harintv2149 8 หลายเดือนก่อน

      එහෙම කන්නෙ දත් නැති නිසා

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 9 หลายเดือนก่อน +35

    පට්ට විදියට කෙලෙහිගුණ තියෙන වැදගත් මනුස්සයෙක්...❤

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 9 หลายเดือนก่อน +76

    Sir..මේ අංකල් ට මැරෙනකල් සලකන්න...😢😢😢 මේ වගේ අවංක මිනිස්සූ හැමෝමගෙම ඇසුරට...යොමු වේවා...🙏🙏🙏

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 7 หลายเดือนก่อน +5

    මරු.අපි හරි සතුටින් නරබනවා.ඔබ තුමාට ස්තුතිී .

  • @manjithjanakantha
    @manjithjanakantha 9 หลายเดือนก่อน +26

    අඩේ ඔස්ටින් කියන්නේ මාර අදහස් තියෙන අපි අතරම ඉන්න වෙනස් මනුස්සයෙක් 💯
    සන්නාට ස්තූති කරන්න ඕන වටින මනුස්සයෙක්ට හඬක් , ඉඩක් දුන්නට 🙏

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 9 หลายเดือนก่อน +27

    හරිම සරළ මනුස්සයෙක්. සන්නගේ බලපු හොඳම වැඩසටහන තමයි ඔස්ටින්ගෙ වැඩසටහන. 4පාරකට වඩා බැලුවා ඔස්ටින්ගේ වැඩසටහන... ❣️❣️

  • @cutieworld2512
    @cutieworld2512 9 หลายเดือนก่อน +77

    නොම්බර එකේ කපටියා....හැබැයි හිත හොද එකා..😂😂😂

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 9 หลายเดือนก่อน +48

    සන්න කොර කරන අපේ කාලෙ මිනිසා......❤මේ වගේ ලස්සන මිනිස්සු විතරක් අපිට සම්මුඛ කරන්න සර්....

  • @chathurasudesh6264
    @chathurasudesh6264 9 หลายเดือนก่อน +87

    ඔස්ටින් මාමා මේ ඉන්න උන්ට වඩා හොද මිනිහෙක් .ආදරෙයි මාමේ ❤❤

  • @sujeewasampath2063
    @sujeewasampath2063 8 หลายเดือนก่อน +6

    වැදගත් මනුස්සයෙක් .. පොලවේ පය ගහලා ඉන්න අපෙ එකේක් ❤ 🇱🇰

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 9 หลายเดือนก่อน +9

    කුහකයන්ට මේ වගේ සුන්දර මනුස්සයෙක් එක්ක ආත්තල් එකක් ගන්න බැහැ. සන්න එකෙන්ම සුන්දර මිනිහෙක්.❤

  • @donkannangara4474
    @donkannangara4474 9 หลายเดือนก่อน +14

    සර් කරපු වීඩියෝ වලින් හොඳම ටික ඔස්ටින් අංකල් එක්ක තමයි නියම. ඔස්ටින් අංකල් කතාකරනකොට මුළු ලෝකෙම ප්‍රශ්න අමතක වෙනවා දිගටම ඔස්ටින් අංකල් එක්ක තව වීඩියෝ දාන්න සර්, දෙවිපිහිටයි ❤

  • @smartbeautiful1593
    @smartbeautiful1593 9 หลายเดือนก่อน +10

    UNCLE Ostin shows the TRUE humanity of Sri Lanka that we USED have!
    Extremely rare in today's POSH wanna be society...
    Love you Uncle Ostin!
    May you have healthy n happy days!
    Many Blessings from The US.

  • @maheshdarshana8577
    @maheshdarshana8577 8 หลายเดือนก่อน +7

    මේ වගේ කතා කරන්න පුලුවන් හිත පිරිසිදු මනුස්සයෙක්ට පමණයි.

  • @Rmd289
    @Rmd289 9 หลายเดือนก่อน +47

    ආදරෙයි ඔසී අංකල්..❤❤

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 8 หลายเดือนก่อน +4

    අහිංසක මනුස්සයෙක් mata mage seya matak una budusarni

  • @BassaEkkaRonde
    @BassaEkkaRonde 9 หลายเดือนก่อน +47

    සන්නට මේ මාමා එක්ක තියන බැඳීම පට්ට අව්‍යාජ එකක් කියල හිතෙනවා.. 😊

    • @Sarith99
      @Sarith99 9 หลายเดือนก่อน +1

      😂

  • @GgChaminda-mg2ic
    @GgChaminda-mg2ic 6 หลายเดือนก่อน +1

    ඇත්තටම සර් හරිම සන්තෝසයි මම සර්ගේ හැම වැඩසටහනක් වගේ බලනවා මම ගාල්ලේ නෙළුවේ එන්න අපේ පැත්තෙ සිංහරාජ තියෙන ලස්සන පැත්තක්

  • @namalranabahu3998
    @namalranabahu3998 8 หลายเดือนก่อน +4

    සන්නස්ගල සර්ගෙ ක්ලාස් ගිය කාලෙ සර් උගන්නපු විදිහ තාම මතක් වෙනව අද මමත් ගුරුවරයෙක්.සර් itn,ජාතික රූපවාහිනියට දෙරණ වගේ නාලිකා මිනිස්සු මිත්‍යාවෙන් අන්දන එකට මුලින්ම හඬක් අවදි කළ කෙනා.සර්ගෙ ඒ විප්ලවීය අදහස් ඉදිරියෙ උගත්තු යැයි කියාගත්තු ගොඩක් චොර වුණා.සර්ව හම්බෙන්න උත්සාහ කළා තාම බැරිවුණා සර්

  • @vishakavishaka5965
    @vishakavishaka5965 9 หลายเดือนก่อน +7

    සර්..මරැ මනුස්සයෙක් හොයාගෙන ඉන්නෙ සුපිරි

  • @kulatilakajayawardena2081
    @kulatilakajayawardena2081 9 หลายเดือนก่อน +7

    හරි හොඳ මනුස්සයෙක් කෙසෙල් දෙන්න හැදුවත් එපා කියනවා දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාව ශක්තිය ලැබේවා

  • @rv5378
    @rv5378 9 หลายเดือนก่อน +23

    ඔස්ටින් කියන්නේ බ්‍රැන්ඩි එකක් දැන් මේ මුන මේ අවකාශය තුල කොහේ දැක්කත් බලනවාමයි❤❤❤❤❤❤

  • @NaminaNiklesh
    @NaminaNiklesh 9 หลายเดือนก่อน +9

    පට්ට හොද මනුස්සයෙක් මටත් හම්බවෙනවා අනිවාරෙන් කතා කරනවා ❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 8 หลายเดือนก่อน +69

    ඔස්ටිං fan base එක කෝ

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL 9 หลายเดือนก่อน +26

    තර්කානුකූල බලන්න ආස හිතෙන මොලේ කොලොප්පන් වෙන වයසට ගියත් ආතල් එකේ ඉන්න මනුස්සයෙක් ඔස්ටින් අංකල් ❤️‍🩹

  • @cherin552
    @cherin552 9 หลายเดือนก่อน +22

    ඉතින් ඒපාර , ඉතින් ඒපාර, ඉතින් ඒපාර ඉතින් ඒපාර, කෙළවරක් නෑ ඔස්ටින් 😅 ❤

  • @Gunarathne-y6k
    @Gunarathne-y6k 9 หลายเดือนก่อน +14

    සර්... ගෙ විඩියෝ වලින් වැඩිම වතාවක් බැලුවෙ ටිං ටිං වගේද ඔස්ටින්.
    නියමයි....

  • @සදමඩල
    @සදමඩල 6 หลายเดือนก่อน +3

    අද තමයි ඇත්ත කථාව ❤❤❤❤❤❤

  • @yanagaman
    @yanagaman 9 หลายเดือนก่อน +5

    සර් මේ වැඩසටහන ඔක්කෝම බැලුවා..ඇත්තටම නියමයි පිස්සුවක් වගේ හිනාවෙන්ම මුලු ප්‍රොග්‍රෑම් එකම බැලුවා....God bless you

  • @browniebro6183
    @browniebro6183 9 หลายเดือนก่อน +7

    අනේ...මෙයා අපේ ගෙදරටත් එනව හැමදාම තේ බොන්න නාගවිහාර පන්සලෙන් කාල🌚

  • @nalinthamel8402
    @nalinthamel8402 9 หลายเดือนก่อน +16

    ලස්සනයි. අපිට වැඩිය සතුටින් ඉන්න චරිතයක්.❤

  • @morathotahimaransi2955
    @morathotahimaransi2955 9 หลายเดือนก่อน +6

    රටින් ගෙනාපු බනිස් ද සුපිරි චරිතය ආදරෙයි ඔස්ටින් මාමේ

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 9 หลายเดือนก่อน +231

    අපේ sirව වචන වලින් කොර කරන්න පුලුවන් ඔස්ටින් මාමට විතරයි...😅

    • @Luis-gy5tw
      @Luis-gy5tw 9 หลายเดือนก่อน +8

      Muta lemon pup vepas dila bara hambakrgnw...😂

    • @westkids2593
      @westkids2593 9 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @chitosegaming4272
      @chitosegaming4272 9 หลายเดือนก่อน +1

      Sira kathawa bn❤

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 9 หลายเดือนก่อน +1

      ඇත්ත වශයෙන්ම වචනයෙන් කියලා නිම කරන්න බෑ,
      හරිම ලස්සනයි සතුටුයි,❤❤❤

    • @UTmadhu
      @UTmadhu 9 หลายเดือนก่อน +1

      Sirama 😂😂😂

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 9 หลายเดือนก่อน +54

    ඔස්ටින් මාම එකෙන්ම බොක්කක් ඇ❤😅

  • @rukshipalipane8127
    @rukshipalipane8127 9 หลายเดือนก่อน +7

    Sanna is a nice man no matter what certain people say.He is such a down to earth person. One of my top favourite .

  • @tharindudasantha9288
    @tharindudasantha9288 8 หลายเดือนก่อน +2

    පට්ට මනුස්සයෙක්.මම බලාගෙන උන්නෙ සර් සන්නා කියන්න කියන්න කියලා කියනකොට පැටලිලා හරි කියයි කියලා .ලොවෙත් නෑ ඉතින් 😄.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 9 หลายเดือนก่อน +2

    Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai බොහොම stuti ❤❤❤❤

  • @MadhuLunara
    @MadhuLunara 9 หลายเดือนก่อน +11

    Sar karapu wedasatahan walin mama keamatima charithayak sar Ostin mama ....mama Kuwait Wala idan mea program eka balanne godak watina upades sar .... Budhusaranai

  • @JanakaKumara-q7f
    @JanakaKumara-q7f 8 หลายเดือนก่อน

    ඔස්‍ටින් හරිම අහින්සක මනුස්සයෙක් ..සර් ඔබට බොහොමත්ම පිං

  • @Sudu-yv9jq
    @Sudu-yv9jq 9 หลายเดือนก่อน +19

    රට කඩනවා ,බුදු සර් ,නවත්තන්ඩ නම් එපා ,ඔය වැඩේ😅😅😅😅

  • @mptech4352
    @mptech4352 8 หลายเดือนก่อน +4

    මු හොද එකෙක් බන් 💖 ආදරෙයි ඔස්ටින් සීයෙ 💖

  • @champz6917
    @champz6917 9 หลายเดือนก่อน +15

    ඔස්ටින් මාමා ❤
    හදවත පොහොසතා ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +2

    බලන්න ඉන්න ආසායි මට අපේ ගෙදර එක්කන් යන්න හිතෙනවා ❤ දීර්ඝායුෂ ලැබේවා ඔස්ටින් මාමා බුදුසරණයි ඔයා ට

  • @shamaliRajapaksha-l8g
    @shamaliRajapaksha-l8g 8 หลายเดือนก่อน

    බලන්න..කොච්චර ගුන ගරුක මනුෂ්‍ය යෙක්ද අපේ සර්ගේ. මනුෂ්‍යත්වයේ වටිනාකම අහින්සක.මනුස්සයෙක්ට.කන්න බොන්න විතරක්ද ඒ දීපු සතුට 🎉🎉🎉 ගොඩාක් පින් 🙏🙏🙏🙏❤❤❤ ඒ දක්වපු ආදරයට අපි හරිම ආදරෙයි තෙරුවන් සරනයි 🙏 .සර්.......🎉🎉🎉

  • @janithnishan21
    @janithnishan21 9 หลายเดือนก่อน +9

    මාර හිතට සැහැල්ලුවක් දැනෙන්නේ ඔස්ටින්ව දැක්කම

  • @tharanganayanakantha
    @tharanganayanakantha 9 หลายเดือนก่อน +4

    සුපිරිම චරිතයක් ...❤❤❤ අහිංසක හදවතක් තියෙන මනුස්සයෙක්...

  • @puffyy.23
    @puffyy.23 9 หลายเดือนก่อน +24

    මේ video එක බලද්දි මොකක්දෝ සංවේදීකමක් හිතට දැනෙනවා 🍃

  • @gayansanjaya
    @gayansanjaya 9 หลายเดือนก่อน +6

    හිත හොඳ මනුස්සයෙක් ❤

  • @ajithliyanage-n8y
    @ajithliyanage-n8y 9 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ..❤❤❤❤❤❤❤

  • @eustacecooray6023
    @eustacecooray6023 9 หลายเดือนก่อน +3

    ❤ I love Austin ..tin tin .... sweet character..... Greetings from banff AB Canada....

  • @indu3992
    @indu3992 9 หลายเดือนก่อน +2

    ඔස්ටින් මාමා ❤❤❤ උපුල් සර් respect ආදරෙයි

  • @SharjahUae-to6dp
    @SharjahUae-to6dp 6 หลายเดือนก่อน +1

    සන්නස්ග මහතා ඔයාට ත් බුදු සරණා ❤❤❤❤❤❤

  • @sachithnuwanth4020
    @sachithnuwanth4020 9 หลายเดือนก่อน +12

    ඔස්ටින් අංකල් ගෙන් english ඔනම වචනේක spellings අහන්න ශේනිකව කියනවා, ඔස්ටින් මාමාව මට හම්බ වෙන්නෙ මිට අවුරුදු 20කට කලින් විජේරාමෙ පංසලේදි, හොද මනුස්සයෙක් දිර්ගායු ලැබේවා බුදු සරණයි ❤ ❤ ❤

    • @funlife1947
      @funlife1947 7 หลายเดือนก่อน

      Meya nugegodada inne

  • @jpSL
    @jpSL 9 หลายเดือนก่อน +31

    පව් කන විදිහට දුක හිතෙනවා😢

    • @hasithamadushanka9740
      @hasithamadushanka9740 8 หลายเดือนก่อน +1

      Matath danuna eka. Dath nathi nisa gilinawa. 😢

  • @gayanmax8969
    @gayanmax8969 9 หลายเดือนก่อน +2

    ඔස්ටින් මාමා සුපිරි බොක්කක් අපිට කොහෙදි හරි හම්බ උනොත් අනිවා කැම වෙලක් අරන් දෙන්නවා...ඒ තරම් ආදරෙයි..❤

  • @موبايلسامسونج-ع4غ
    @موبايلسامسونج-ع4غ 9 หลายเดือนก่อน +5

    එයාගෙ හිත හරි ලස්සනයි ❤

  • @rashivitharana5340
    @rashivitharana5340 9 หลายเดือนก่อน +1

    හරිම හොද මනුස්සයෙක් ඔස්ටින් මාමා.❤️

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 9 หลายเดือนก่อน +1

    ඔස්ටින්,මාමෙි,ඔයානමි,මරැ,චරිතයක්,බුදු,සරනයි,මාමෙි,සන්ස්ගල,,සර්ගෙ,තේඑකක්,හරි,බිලා,චිරාත්,කාලයක්,ජිවත්,වෙිවා🙏🙏

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 9 หลายเดือนก่อน +1

    නියම වැඩක් ඇත්තටම රසය උතුරණවා...✌✌✌✌😂😂😂😂❤

  • @damithmadu1907
    @damithmadu1907 9 หลายเดือนก่อน +4

    අද වැඩ කරලා කරලා මම ස්ට්‍රෙස් වෙලා හිටියේ ඔක්කොම සනීපයි දැන්

  • @NooryView
    @NooryView 9 หลายเดือนก่อน +3

    හේතුවක් දන්නෑ , මේක වෙනම වීඩියෝ සීරිස් එකක්. බලන්න බලන්න ආස හිතෙනවා ඒ කියවිල්ලට 💜️

  • @NXTSOP
    @NXTSOP 9 หลายเดือนก่อน +5

    තරෙැවන් සරණයි ඔස්ටින් මාමාට ❤

  • @ILOVEYOU17
    @ILOVEYOU17 9 หลายเดือนก่อน +18

    ඔස්ටින් මාමා හම්බුවෙල රසම රස බත් එකක් ගෙනත් දෙන්න හිතෙනවා.. මේ මාමා නුගේගොඩ ද ඉන්නේ.... අනේ පව් මට දුකයී හරිම අහිංසක මාමා කෙනෙක්... සර්ට ගොඩක් පිං මේ මාමාට ඔහොම සලකනවට... බුදු සරණයි...

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 9 หลายเดือนก่อน +12

    අව්‍යාජ මිනිසෙක් ඔස්ටින් කියන්නෙ .❤❤❤❤❤

  • @සදමඩල
    @සදමඩල 6 หลายเดือนก่อน +1

    මරු සංවාදය ❤❤❤❤❤❤

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉 අවංක ඔස්ටින් මාමා , සුපිරි ඔයානං

  • @SamanSaman-w1g
    @SamanSaman-w1g 5 หลายเดือนก่อน

    Nirogisuwaya labewa obata. Budusarani jayawewa

  • @TharinduMendis-zk8oe
    @TharinduMendis-zk8oe 8 หลายเดือนก่อน +1

    Idala hitala meyath ekka kathavak danna maru ❤ ඔස්ටිං මාමා

  • @rumeshsanjaya
    @rumeshsanjaya 9 หลายเดือนก่อน +1

    දීඝායු ඔස්ටිං මාමේ... 🙏🙏

  • @vinodmadusanka762
    @vinodmadusanka762 9 หลายเดือนก่อน +1

    Sir ta දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

  • @lasithaakalanka1909
    @lasithaakalanka1909 2 หลายเดือนก่อน

    හිත හොද මනුස්සයෙක් ❤❤

  • @DineshMadushanka-bo8uj
    @DineshMadushanka-bo8uj 8 หลายเดือนก่อน

    Minissu eyata hora kiyala baninna athi sanna sar hinda eya ada hoda minihek kiyala lokaya dan dannava ape minissu hamadama varadiyata mminissu diha baluve paw e manussaya godak pin sanna ❤

  • @harshajayasundara
    @harshajayasundara 8 หลายเดือนก่อน

    ඔස්ටින්ගේ ටින් ටින් ❤ මරු පොරක් .සර්ටම ගැලපෙනවා .❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 หลายเดือนก่อน +6

    ආදරෙයි ඔස්ටින් මාමෙ❤️🙏

  • @malingaaberathna6130
    @malingaaberathna6130 8 หลายเดือนก่อน +3

    අපෙ රෙස්ටුරන්ට් එකට සතියකට දෙකකට සැරයක් එනවා කැම අරන් යන්න.සුපිරි මිටරයක්.

  • @rangaart1364
    @rangaart1364 7 หลายเดือนก่อน

    දකින දකින පාරට යූටියුබ් එකේ ඔස්ටින් මඅගේ වීඩියෝ බලන්නේ මන් විතරද..❤️🙏 හරිම කාරුනිකයි නිහමාණී මනුස්සයෙක් .❤

  • @ravin5491
    @ravin5491 9 หลายเดือนก่อน +2

    මේක බලන්ඩ වෙනවා තව 10 පාරක්වත් ඒ තරං මරු අප්පා

  • @සියලුසත්වයොසුවපත්වේවා
    @සියලුසත්වයොසුවපත්වේවා 9 หลายเดือนก่อน +5

    නැවතත් ඔස්ට්න් මාමා..
    කලින් එක තුන් පාරක් බැලුවා..

  • @wn4838
    @wn4838 8 หลายเดือนก่อน

    මේ වගේ මිනිස්සුන්ට දෙන දාන තමයි ඇත්ත දාන ❤

  • @TK_Perth
    @TK_Perth 9 หลายเดือนก่อน +7

    Supirima katha bahak ❤

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 9 หลายเดือนก่อน +7

    පට්ට මිනිහෙක් ❤

  • @lalanthaweerasekera287
    @lalanthaweerasekera287 8 หลายเดือนก่อน +1

    ඔස්ටින් මාමාට බුදු සරණයි❤

  • @tiktokathal6717
    @tiktokathal6717 9 หลายเดือนก่อน +3

    ආදරෙයි ඔස්ටින් මාමේ ..කරුනාවන්ත මිනිසෙක් .හදවත හොද මිනිසෙක් ඔස්ටින් බුදු සරනයි ඔබට .. නිරෝගීව ඉන්න ලැබේවා

  • @iindika05
    @iindika05 9 หลายเดือนก่อน

    පව් ඇත්තටම හොදට මනුස්ස කම තියෙන කෙනෙක්.....ගරු කරන්න ඔන පුද්ගලයන්ට ගරු කරන්න ඔන ඇත්තටම හිත හොද ඔස්ටින් බුදු සරනයි

  • @JudeNanayakkara-eg9qd
    @JudeNanayakkara-eg9qd 8 หลายเดือนก่อน

    අනේ අහින්සකයා ...අව්‍යාජ කියන්නේ මේකට තමය් සන්නස්ගල සර්ට ස්තුතිය

  • @manojprasanna4859
    @manojprasanna4859 9 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි 🎉🎉🎉🎉

  • @gamiyaskitchen7533
    @gamiyaskitchen7533 9 หลายเดือนก่อน +1

    හොද මනුස්සයෙක් ❤

  • @AshRj-t5t
    @AshRj-t5t 3 หลายเดือนก่อน +1

    Austin mama hoda manusayek... Ape regustra general eke minissu ekka balathi harima awanka hoda knk...

  • @rajapuragejayasundara8310
    @rajapuragejayasundara8310 9 หลายเดือนก่อน

    එලම එල, සුපිරියි. ඔස්ටින්ට කියල සිංදුවක් කියවන්න සන්න සර්. අපේ ඉල්ලීම ඉටු කලාට සර්ට ස්තුතියි.

  • @sankabuddik8108
    @sankabuddik8108 8 หลายเดือนก่อน

    ඔස්ටින් දීර්ඝායුෂ .... සරූත් කොර කොමා ද ඔස්ථින්ගේ නිහතමානීව අපේ සියත් ඔය වගේ පව් අනේ කතාව අහන් එන්න ආසයි අනේ වැලිගම අපි

  • @lahirudilshan6512
    @lahirudilshan6512 9 หลายเดือนก่อน +6

    රත්තරන් මනුෂ්‍යත්වය❤

  • @selvarajjeevarathnam1031
    @selvarajjeevarathnam1031 9 หลายเดือนก่อน

    Very genuine no script no pre programed kochara baluwath eppa winner naa mama already 6 parak baluwa eth eppa wenne naa supri sanna sir please do more program with him so so nice of Austin uncal. God bless you sanna sir&Austin ❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 9 หลายเดือนก่อน

    මෙ වගේ අවංක හදවත් එක්ක කතා කරන එක බලන අපිටත් හදවතට සනීපයි...

  • @tech-visio5143
    @tech-visio5143 9 หลายเดือนก่อน +41

    ඕස්ට්‍රේලියාවේ සමහර ගං කබරයින්ට වඩා මේ මනුස්සයා සුපිරියි කියලා හිතෙන් නැද්ද සර්?

    • @lahiru-madushan
      @lahiru-madushan 9 หลายเดือนก่อน +1

      ??

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 9 หลายเดือนก่อน +1

      ඕස්ට්‍රේලියාවේ ගං කබරයො නෑ බං.. ඔක්කොම මිනිස්සු...

    • @tech-visio5143
      @tech-visio5143 9 หลายเดือนก่อน +2

      @@ricksionjayasundara4386 නෑ ලොකු අයියේ මෙහෙන් ගියපු සෙට් එකක් ඉන්නවා තාම ලෝකෙත් එක්ක අනුගත වෙලා නැති..

    • @mptech4352
      @mptech4352 8 หลายเดือนก่อน

      උබ australia map එහෙකවත් දැකලා තියෙ

    • @tech-visio5143
      @tech-visio5143 8 หลายเดือนก่อน

      @@mptech4352 අඩෝ දැකලා නෑ නේ. අර මැප් එකේ ලොකුවට තියෙන මහද්වීපයට කියන්නේ ඕස්ට්‍රේලියාව කියලා නෙවේ ද පගෝර්?

  • @supunsameera4299
    @supunsameera4299 9 หลายเดือนก่อน +3

    ඊයෙ මට හම්බුණා ඔතනදි. වෙලාව ඇහුවා 😊

  • @ThusithaWijesinghe-ig2hj
    @ThusithaWijesinghe-ig2hj 9 หลายเดือนก่อน +6

    අව්‍යාජ මිනිහෙක්❤

  • @sanjayadamith838
    @sanjayadamith838 9 หลายเดือนก่อน

    පව් ,,,මම හරිම කැමති මෙ අංකල්ට,,හිනාත් යනව,අප්පා,,,🤣

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 9 หลายเดือนก่อน +7

    අවංක ඇස්... ඔස්ටින් මාමලා හීන වෙනව මේ ලෝකෙන්...