හැමෝගෙම ඇස් තෙත් කරන රවීගේ හමාර බණවර | Hamara Banavara (හමාර බණවර)| Ravi Royster |Chat & Music| ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2023
  • #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
    © 2023 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 321

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 8 หลายเดือนก่อน +621

    මතක ඇවිස්සුනා හරිම දුකයි 😢 මන් 07 වසරෙදි මගේ තාත්තා මේ ලෝකෙන් සමු දුන්නෙ. මට අදටත් ආඩම්බරයි මොකද මගේ තාත්තා රට බේරගන්න යුද්ධ කරපු රණවිරුවෙක් 😪❤️

  • @user-of2mg7wi3n
    @user-of2mg7wi3n 3 หลายเดือนก่อน +123

    අවුරුදු 100ක් ගියත් පිරිමියෙක් අඩවන්න පුළුවන් මන් දැකපු එකම සිංදුව❤

  • @mhsewmini1627
    @mhsewmini1627 7 หลายเดือนก่อน +243

    මගේ තාත්තා ඇතුලුව සියලුම පියවරුන්ට දීර්ඝායුශ ලැබේවා

  • @tharikadithushi6595
    @tharikadithushi6595 10 หลายเดือนก่อน +181

    තාත්තා කියන්නෙම ලෝකයක්...අම්මෝ...තාත්තා නැති වෙන්න එපා කාටවත්ම

  • @tharugamage2800
    @tharugamage2800 8 หลายเดือนก่อน +215

    මේ සිංදුව අහන හැම වෙලාවෙම තාත්තව මතක් වෙලා ඇඩෙනවා. අහන්න අමාරුම සින්දුවක්. දීර්ඝායු වේවා මගේ තාත්තට , හැමෝගෙම තාත්තලට

    • @avishkajayasekara6393
      @avishkajayasekara6393 7 หลายเดือนก่อน +4

      Same feeling.

    • @ThariChathu
      @ThariChathu 5 หลายเดือนก่อน +1

      Adari oyata mage thaththe man godak. MN wenuwen jivithe godak duk winda oya.sdatath MN wenuwen duk wenawa oya. Dirgausha lebenna Ona.❤❤❤❤

  • @GarshanaSaumya
    @GarshanaSaumya 4 หลายเดือนก่อน +47

    ඔබේ ගායනය හමුවේ ලයික් එකක් නොදා ඉන්න බැරි උනා. මොකද ඔබගේ ගායනය හද පත්ලට කිදා බැස්සා

  • @user-hg2xq1vs1b
    @user-hg2xq1vs1b 3 หลายเดือนก่อน +109

    මං මගේ අම්ම ,තාත්ත කවදාවත්ම දැකල නෑ.ඒ දෙන්නගෙ පොටෝ එකක්වත් නෑ.මම එයාල නැතුව ගොඩක්ම දුක් විදල මේ තරම් දුරක් තනියම ආව.මම දැන් ජීවිත් වෙන්නෙ එයාල වෙනුවෙන් පින් දහම් කරන්න.මං මගේ හදවතින්ම ප්‍රාර්ථනය කරන්නේ මේ ලෝකෙ කිසිම කෙනෙකුට දෙමාපියන් අහිමි වෙන්න එපා කියල.

    • @damithadananjaya7035
      @damithadananjaya7035 3 หลายเดือนก่อน +1

      Respect

    • @hotcricket5158
      @hotcricket5158 2 หลายเดือนก่อน

    • @damithaperera2869
      @damithaperera2869 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @minulicabservice7531
      @minulicabservice7531 2 หลายเดือนก่อน +1

      ⁣හදුනන කෙනෙක් නොවුනත් ඔබ....
      ගොඩාක් ..දුක හිතූනා හදවත මගේ...

    • @user-gi7rn9mo4z
      @user-gi7rn9mo4z 2 หลายเดือนก่อน +3

      මගේ කතාව ඔයා ලියලා තියෙන්නේ 😢

  • @PalithaFernando-yz3us
    @PalithaFernando-yz3us 4 หลายเดือนก่อน +37

    මගේ එකම පැතුම මගේ පුතාගේ, දුවගේ වැඩකටයුතු අවසන් වූ පසූව මේ අත්දැකිම ලැබේවා කියා,,

  • @dulajprasanna1428
    @dulajprasanna1428 10 หลายเดือนก่อน +382

    ඇත්තටම ජීවිතේ අහන්න බයම සින්දුව 😢😢😢😢

    • @praneethsanjayasanjayapsk2019
      @praneethsanjayasanjayapsk2019 8 หลายเดือนก่อน +5

      Ane mamath

    • @neranjaniddamalgoda
      @neranjaniddamalgoda 8 หลายเดือนก่อน +2

      මමනම් ඇහුවා....😢😢😢 ඒ දුකනම් ඕනෙ නෑ

    • @dulajprasanna1428
      @dulajprasanna1428 8 หลายเดือนก่อน +2

      @@neranjaniddamalgoda ❤️

    • @dulajprasanna1428
      @dulajprasanna1428 8 หลายเดือนก่อน +1

      @@praneethsanjayasanjayapsk2019 ❤️

    • @කවීෂ
      @කවීෂ 8 หลายเดือนก่อน +14

      මෙ යථාර්ථය කාටත් පොදුයි මචො.දවසක අම්මා ,තාත්තා විතරක් නෙවෙයි සහෝදරයන් යාලුවන් පවා අපිව අතහැරලා යලි නොඑන්නම යනවා.මෙ ජීවිතය හීනයක් විතරයි .

  • @dinukienirmalinee3827
    @dinukienirmalinee3827 8 หลายเดือนก่อน +58

    අහන හැම වෙලේම අඩනවා. අනේ මගේ රත්තරන් තාත්තා.!😭

  • @sureshfernando8138
    @sureshfernando8138 2 หลายเดือนก่อน +9

    ,මෑත කාලයේදී බිහිවූ සංවේදීම ගීතය.

  • @samanthikumari7510
    @samanthikumari7510 8 หลายเดือนก่อน +49

    හුගක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ..😢😢😢
    තාත්තලා එහෙමයි ..කවදාවත් ආදරේ පෙන්නුවේ නෑ ..හිත් අස්සේ ආදරේ දෝරේ ගැලුවා..
    මගේ රත්තරං මතක් වෙනවා..එයාගේ එක ඇහක සුද ඇවිත්..අනිත් ඇහෙනුත් කාලක් පේන්නේ..එහෙම තීද්දීත් අපිට කන්න දුන්නා..ස්කෝලේ ඇරෙද්දි එයා ගේට් එක ලග මාව එක්කන් යන්න ඇවිත්..මගේ රත්තරං තාත්තා මතු බුදු වෙන්න ඕනී ..😢😢😢

    • @Photo_doctor
      @Photo_doctor 5 หลายเดือนก่อน +1

      සතර බ්‍රහ්ම විහරණින් අප දෙස බලන දෙමාපියන් නිදුක් වෙත්වා! 🙏

  • @rathnayakarathnayaka1073
    @rathnayakarathnayaka1073 9 หลายเดือนก่อน +35

    මගේ ජීවිතේ අහන්න අමාරුම සින්දුව තමා මේක අහන හැම මොහොතේ ම ඇඩෙනවා ඒ තරම් ගොඩක් ලස්සන හා ලොකූ තේරුමක් තියෙනවා 🥺

  • @dsampath651
    @dsampath651 11 หลายเดือนก่อน +133

    ලස්සන වගේම එහි අර්ථය හදවත ඉරාදානවා වගේ ලෝකූ දුකක් හා වේදනාවක් දැනනවා මොකද මේ ගිතය මටම ලිවුවා සේ මට දැනුනේ මගේ තාත්තා මට සලකපු හැටි දැන් මට තාත්තා නෑ මෙ ගීතය අහන හැම වෙලාවෙම කදුළු වලින් මගේ මුන තෙත් වෙනවා .

    • @ruwananuruddha7457
      @ruwananuruddha7457 11 หลายเดือนก่อน +2

      W❤😅❤❤p😅

    • @user-iv7lf7xw3d
      @user-iv7lf7xw3d 8 หลายเดือนก่อน +3

      හ්ම්. තාත්තා සලකපු හැටි සිහි කර කර ඉන්න තරම් අතීතයක් ඔයාට තියෙනවා. තාත්තව ඇස් දෙකෙන් ජිවිතේ ඉපදුනු දා සිට නොදැකපු අය කොච්චර ඉන්නවද.

    • @maddagesupun1292
      @maddagesupun1292 8 หลายเดือนก่อน +1

      Ekanam attavsaho.matat oya wagrmai danenne.

    • @shakiladilshan2268
      @shakiladilshan2268 8 หลายเดือนก่อน +3

      අහන්න අස උනත්. අහනකොට මහ මුසල හැගීමක් දෙන. හොද නිර්මානයක්.

  • @snehan1984
    @snehan1984 11 หลายเดือนก่อน +41

    හිරිගඩු පිපෙනවා මේක අහද්දි❤

  • @malithbandarajayathissa877
    @malithbandarajayathissa877 8 หลายเดือนก่อน +67

    මම මැරෙනකල් මට මේ සින්දුව අහලා අඩන්න නොලැබේවා😢

    • @ruchiraruchira9642
      @ruchiraruchira9642 2 หลายเดือนก่อน

      අම්මෝ මේ commet එක දෙකලත් ඇඩුනා❤❤

    • @asithasaminda1078
      @asithasaminda1078 2 หลายเดือนก่อน

      සහෝ..❤👍🙏

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 6 หลายเดือนก่อน +7

    මේ.සිංදුව නිවැරදි සංයමයකින් යුතුව සමවැදි අහන අයෙක්ට කතාව පුරාවටම මනසේ ඇදෙනවා වගේම මනසෙ මැවෙන ලෝකය බොහොම දුක්බර එකක්

  • @ManojMarawila
    @ManojMarawila 5 หลายเดือนก่อน +8

    මගේ එකම පැතුම මගේ අම්මයි තාත්තයි මම මැරෙනකන්ම ජීවත් වෙන්න ඕනි.. මං කසාදයක්වත් කරගන්නේ නැත්තේ මේ හේතුව නිසා.. ❤️❤️❤️

  • @nilupulikodagoda24
    @nilupulikodagoda24 3 หลายเดือนก่อน +5

    මමත් ගොඩාක් ඇඩුවා මගෙ තාත්තා අසනීපෙන් ඇදේ ඉන්නෙ මාස 8 කින් එයාව බලන්න යන්න බැරි වුනා " ඔයාගෙ චූටි දුව ඉක්මනට ඔයාව බලන්න එනවා මගෙ රත්තරන් තාත්තෙ" ඔයාට බුදුසරණයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 11 หลายเดือนก่อน +96

    ඇඩෙන්නෙ නැතුව මෙි සින්දුව.අහන්න පුළුවන් නමි ..ඒ හිත ගලක්😢 ඇත්තටම හරිම අර්ථවත් දුක හිතෙන ගිතයක් ❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 10 หลายเดือนก่อน +2

      Mn nm kisima sinduwakta adnne ne.sobneta adana unge attatma hith unu wenne ne

    • @shilodaga3846
      @shilodaga3846 4 หลายเดือนก่อน

      තාත්තා නැති උන ගමන් අහපු සිංදුව.එදාම හිත ගලක් උනා.එක කදුලක් වැටුනේ නෑ තාම.ඒත් හිත කෑ ගහලා අඩනවා

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 10 หลายเดือนก่อน +27

    ආදරණීය තාත්තේ ,දෙයක් නැති වෙන්න ඔනී එහි අගය තෙරෙන්න,ආදරණීය මගේ තාත්තේ ඔයාගේ අගය තේරෙනකොට ඔයා අපෙන් සදහටම ගොඩක් දුර ගිහිල්ලා තාත්තේ 😢😢😢❤❤❤...

  • @user-xf3fm7zy4c
    @user-xf3fm7zy4c 3 หลายเดือนก่อน +55

    මමත් A/L කරන්න ගියේ තාත්තට වැදලා ඒත් ගෙදර එනකොට තාත්ත නැති වෙලා .අදටත් හිතෙන්නෙ කොහේ හරි දුර ගමනක් ගිහින් කියල.

  • @ruwankumara4347
    @ruwankumara4347 7 หลายเดือนก่อน +33

    මෙී සිංදුව පිටසර ගමි වල අපට දැනෙනව මීට වඩා 100 ය ගුණයක්

  • @r.dbestcovers7242
    @r.dbestcovers7242 7 หลายเดือนก่อน +20

    ,ඝන පිහිටුවල ලියපු සින්දු මේවා....❤❤❤

  • @user-qq7nn5ts5f
    @user-qq7nn5ts5f 5 หลายเดือนก่อน +4

    ජීවිත කාලය පුරාවටම අහන්න භයම සින්දුව

  • @suranjithperera2731
    @suranjithperera2731 5 หลายเดือนก่อน +21

    හමාර බණවරට උත්තරයක්...
    පුරැදු පාරෙම යන්න යනමුත්
    නුපුරුදු වුන ගමන නුබේ...
    හුගක් අය එක්ක මමත් එනවා
    නුබයි මායි ගිය මාවතේ...
    මගෙ බර ඔබේ බර ලෙස
    නුබ හැමදාම සිතුවනේ...
    නුබේ බර මට බරක් නැහැ
    හදපු දෑත් හය්යයි මගේ...
    කන්ද පාමුල සොහොනේ නැහැ
    දන්න කිසිවෙක් නුබේ සෙනෙහෙ...
    හෙට උදේ හොයා බැලුවත්
    මමම එනකන් පාලුයි වගේ....
    සොබාදහමට අවනතව හිද
    මමත් එන්නම් මතු දිනේ...
    ගිහින් දෙන්නම් බෙහෙත් තුන්ඩුව
    අම්මා ඉල්ලන හැමවෙලේ....

  • @dhanushkasampath3746
    @dhanushkasampath3746 9 หลายเดือนก่อน +11

    අමරණීය ගොඩක් සංවේදී ගීතයක්

  • @dilshanpriyanga
    @dilshanpriyanga 3 หลายเดือนก่อน +8

    මම මේ ගීතය තවමත් සම්පූර්ණයෙන්ම අහලා නෑ, අහන්නෙත් නැති වෙයි... මට මේ ගීතය දරාගන්න හරි අමාරුයි...
    තාත්තෙ... 💔🙏

    • @Menu-eq8zy
      @Menu-eq8zy 3 หลายเดือนก่อน +1

      මමත්

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 24 วันที่ผ่านมา

    රවී රොයිස්ටර් හදවතටම දැනෙන්න කියපු සිංදුවක්

  • @anushaperera8835
    @anushaperera8835 2 หลายเดือนก่อน +2

    My father also died when i was 12 year's old.
    If he was alive, our destiny should be very different.
    Good bless you father

  • @nipunsandeepa5959
    @nipunsandeepa5959 2 หลายเดือนก่อน

    තාත්තා තමයි ලෝකෙ තියෙන ලොකුම හයිය....ආදරෙයි තාත්තට පනටත් වඩා...❤

  • @ChaturaEranga
    @ChaturaEranga หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඉවර වෙනකන් අහන්න බැරි සින්දුවක්😢😢😢😢😢

  • @user-fw9fk6zf9t
    @user-fw9fk6zf9t 10 หลายเดือนก่อน +13

    තාත්තා පන😢😢

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 หลายเดือนก่อน +1

    Fantastic @ magical voice brother 👌❤️🔥
    ඒකනම් හදවතටම දැනෙන song එකක් ❤️

  • @MahendraSagara
    @MahendraSagara 8 หลายเดือนก่อน +8

    ගොඩක් සංවේදී, ලස්සන ගීතයක්. All the best❤

  • @shamali1455
    @shamali1455 7 หลายเดือนก่อน +26

    මගෙ අමිමාත් නැ තාත්තාත් නැ ඵයලා යන්නම ගීහීන්😢😢 මගෙ ජීවිතෙටම ඵ දෙන්නාගෙ හයිය නැතීවුනා. කාටවත් මෙහෙ වෙන්න ඵපා දරාගන්න අමාරුයී. දෙමපීයන්ගෙ හිත් රීදවන්නෙ නැතුව ආදරෙයී බලාගන්න.

    • @shanuwastreaming9734
      @shanuwastreaming9734 6 หลายเดือนก่อน

      😢mgth

    • @changunchangun2556
      @changunchangun2556 6 หลายเดือนก่อน

      Jeevitheta daheeraya aran jaya ganna...

    • @dilshanpriyanga
      @dilshanpriyanga 3 หลายเดือนก่อน

      මගෙත්... දැන් අවුරුදු පහළොවකටත් කිට්ටුයි... 💔🙏

    • @sanjaybawantha4974
      @sanjaybawantha4974 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @ishanmayakaduwa15
      @ishanmayakaduwa15 2 หลายเดือนก่อน

      Atha amma thatha inakota kochara wunath loku hayyak.maheth denama dan wayasay.eth nikan hari ina eka loku hayak mata sahodara sahidriyo kawruth na.mata kiyala kisi kenek athatama na daruwo dena hara....eth adatat denage shaktiya loku deyak...

  • @nipunsandeepa5959
    @nipunsandeepa5959 2 หลายเดือนก่อน

    මේ ලෝකෙ ඉන්න හැම තාත්තෙක්ම මතු බුදු වෙන්න ඕනෙ.අම්මා වගේම.😢❤🙏

  • @kumarimishal7231
    @kumarimishal7231 4 หลายเดือนก่อน +1

    ඒ තමයි තාත්තා 🥺🥺 රහසින් දුක් උහුලන,,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @rdpradeeppradeep7467
    @rdpradeeppradeep7467 5 หลายเดือนก่อน +3

    තාත්තාමගේ❤❤.ආදරෙයි මගේ තාත්තේ❤❤

  • @lehaninawodya2457
    @lehaninawodya2457 11 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම ලස්සනයි සිංදුව ද 😢😢😢😢

  • @user-wu3hy4tm4b
    @user-wu3hy4tm4b 3 หลายเดือนก่อน

    මේ සිංදුව අහන කොට හිතට හරි බයයි.බුදු සරණයි තාත්තේ

  • @isurudushan680
    @isurudushan680 11 หลายเดือนก่อน +17

    හදවතටම දැනුන අය මේ කොනට...❤️❤️❤️❤️ කී වෙනි පාරක් ඇහුවද කියලා මතක නැ

  • @rinuskitchen3263
    @rinuskitchen3263 9 หลายเดือนก่อน +21

    තාත්තා කියන්නෙම සසරක් 🥺

  • @dasithsandaru9619
    @dasithsandaru9619 9 หลายเดือนก่อน +17

    10.5 ට ඔයා මාව දාල ගිහින් අවුරුදු 13 ක් වෙනවා ,,,බුදු සරනයි තාත්තේ,,

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 10 หลายเดือนก่อน +22

    දවසක් තිබුණා මේ වගේ හරි ලොකු බරක් දැනුනා එදා අත් දෙකට නෙවෙයි හිත් පතුලටම මගෙ දකුණු කණ ලඟ එදා තිබුණේ තාත්තගෙ මුව රහසින් එදා කීවෙත් මේ ටික මගෙ කරෙන් එයා අන්තිම ගමන ගිය දින.....😢😢😢😢😢😢

    • @life-gq8ul
      @life-gq8ul 9 หลายเดือนก่อน +1

      😢

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 9 หลายเดือนก่อน +1

      😭😭😭😭😭😭😭😭😭😭😭

    • @lahirunavoddiwakara2579
      @lahirunavoddiwakara2579 9 หลายเดือนก่อน

      @@yashirajapaksha6753 😢😢😢😢😢😢😢😢😢😢

    • @sandraab5099
      @sandraab5099 8 หลายเดือนก่อน

      Ane mageth thaththa giya sadahatama

    • @lahirunavoddiwakara2579
      @lahirunavoddiwakara2579 8 หลายเดือนก่อน

      @@sandraab5099 🥺🥺🥺🥺🥺🥺🥺😥😥😥😥😥

  • @erandidesilvajd
    @erandidesilvajd 2 หลายเดือนก่อน +2

    අද මගේ තාත්තා මං ළඟ හිටියනම්.. 😭

  • @dewawantha_666
    @dewawantha_666 6 หลายเดือนก่อน +3

    ජීවිතේ අහපු මූසලම සිංදුව.. මේක අහල හෝ ඇහිලා පැයක් දෙකක් යනකං shock එකෙන් real world එකට එන්න අමාරුයි :v

  • @dulanjamihirani
    @dulanjamihirani 11 หลายเดือนก่อน +6

    Heart ❤️ Touching Voice 🔥

  • @sajithmaduranga8227
    @sajithmaduranga8227 8 หลายเดือนก่อน +12

    මට වයස 10 ඉදන් තහනම් උනු වචනය තාත්තා... ඔයා අද හිට්යනම් තාත්තේ... නිවන් සුව මගේ තාත්තේ ඔයාට..❤❤❤❤

    • @ChatAndMusicITN
      @ChatAndMusicITN  8 หลายเดือนก่อน

      ඔබගේ වේදනාව අළුත් කිරීම පිලිබඳ අපගේ බලවත් කණගාටුව..

  • @reoboy3026
    @reoboy3026 11 หลายเดือนก่อน +11

    මේ. හැඟිම. මමත්. අත්. වින්දා 😭

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 2 หลายเดือนก่อน

    ඇසට කදුළක් නොනැගෙන්නෙකු නොමැත.අපේ සමාජයේ සත්‍ය 😢❤

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 11 หลายเดือนก่อน +4

    Love..silence &infinity..Thaththa

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 2 หลายเดือนก่อน

    මේ සින්දුව හරිම සංවේදී 🙏🙏🙏

  • @shalukaindunil5567
    @shalukaindunil5567 10 หลายเดือนก่อน +22

    හිරුශිගෙ ඇස් දිහා බලන් හිටපු මම ❤

    • @THESIMPLELIFE-mu6bc
      @THESIMPLELIFE-mu6bc 10 หลายเดือนก่อน +4

      as deka newei puka balapan mee haraka .yako ochhara lassana sinduwak ahaddi tho balanne as dihada

    • @shalukaindunil5567
      @shalukaindunil5567 10 หลายเดือนก่อน +6

      @@THESIMPLELIFE-mu6bc වල් කතාවක් නෙවෙයි whutto කියව්වෙ උබ hukn

    • @THESIMPLELIFE-mu6bc
      @THESIMPLELIFE-mu6bc 9 หลายเดือนก่อน

      @@shalukaindunil5567 tho gemada ponnaya homba thalanawa danaganin kariya.////////

    • @sameeraruwan6347
      @sameeraruwan6347 7 หลายเดือนก่อน +1

      ඇස්වලින් කදුලු ඇවිත්

    • @Hot__world2004
      @Hot__world2004 3 หลายเดือนก่อน +1

      ​@@shalukaindunil5567 ඇත්ත බන්. මෝල්කාරයෙක් ටිපර් වෙලා

  • @allmixtv7121
    @allmixtv7121 2 หลายเดือนก่อน

    පාලිත ඔබට නිවන් සුව ලැබේවා

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 2 หลายเดือนก่อน +1

    Adata Maga Thathatha Nathi Vela davas 43.Hadavatha Kada Vatenna Vage.Mage Rathran Thathata Nevan Suvaya Labeva.🌷

  • @piumitharuka5912
    @piumitharuka5912 8 หลายเดือนก่อน +1

    දිර්ඝායුෂ ලැබේවා තාත්තේ

  • @hashensamantha
    @hashensamantha 5 หลายเดือนก่อน

    ඒකනම් වදිනවා බොක්කටම .හරිම සංවේදියි.

  • @vinduheshandesilva9405
    @vinduheshandesilva9405 10 หลายเดือนก่อน +15

    අම්මො අහන්න බැ.....😢😢😢

    • @netubinu2996
      @netubinu2996 9 หลายเดือนก่อน +1

      Ba thama

    • @netubinu2996
      @netubinu2996 9 หลายเดือนก่อน +1

      Kochchara ahagena kochchara aduwath duka nathi wenne na

  • @huzairja5966
    @huzairja5966 8 หลายเดือนก่อน +1

    සමහරක් සින්දු දෙතුන්පාරක් අහන කොට ඒකෙ ගැම්ම නැතිවෙනවා ,
    මේක අදත් ඇහුවා ,ඒත් ඇඬුනා !

  • @olgamalkanthiweerakkodi3454
    @olgamalkanthiweerakkodi3454 11 หลายเดือนก่อน +2

    Lassanai!

  • @MrBuddhikah
    @MrBuddhikah 7 หลายเดือนก่อน +5

    මට මේ සින්දුවෙ මුල් පද පේලි දෙකෙන් එහාට අහන්න බෑ... මොකද මගේ තාත්ත මට නැතිවෙද්දි මගෙ වයස අවු 8. 😢 මේක අහද්දි අඬනවා නෙවෙයි ඇඬෙනවා... කදුලු වැටෙන්නවා නෙවෙයි ගලනවා....😢😢

    • @sumedharajakaruna9085
      @sumedharajakaruna9085 2 หลายเดือนก่อน

      මගේ අත්දැකීම ද එයමය. කඳුළු වැගිරෙන දෙනෙතින් අසා සිටීමි. 😢

  • @Anu-dh2pq
    @Anu-dh2pq 8 หลายเดือนก่อน

    Harima sanwedi geethayak.

  • @SSumedha
    @SSumedha 11 หลายเดือนก่อน +50

    මේ සිංදුව තව කාලයක් ගියත් මිනිසුන්ව අඩවයි............😒😒😒😒

    • @danukagangasara6424
      @danukagangasara6424 9 หลายเดือนก่อน +4

      සර්වකාලීනයි 😢😊❤

    • @SSumedha
      @SSumedha 8 หลายเดือนก่อน +1

      @@danukagangasara6424 😪

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 หลายเดือนก่อน

    Loke watinama sampatha demaupiyo saha daruwo, ❤❤ demaupiyo nethi daruwannta ,daruwo nethi demaupiyannta hith shakkthimath kara ganna devi pihita lebewa 🙏🙏

  • @MsMm-hy4pz
    @MsMm-hy4pz 2 หลายเดือนก่อน

    අප්පච්චීලා නැති වුන අපේ ඒ ජිවිතයට 😢😢

  • @krishanthaanura2462
    @krishanthaanura2462 7 หลายเดือนก่อน +1

    Mage තාත්තා ❤ hitiyanam mama ahana ekak na.
    පිළිගන්න අකමැති එ ඇත්තට දැන් අවුරුදු 7ක්.😢😢
    මම මැරෙන්න කියලා හිතුවෙ .මගේ තාත්තා නැතුව මට ඉන්න බැ..එත් ඳෙවියො
    ඉන්න සැලැස්සුවා.7 දවස දිල
    පහුවදා මගේ තාත්තා බලන් හිටිය හිනය ඉටු උනා..මට
    බබෙක් ලැබෙන්න. එයා
    පුතෙක් ❤ තාත්තා ආවා
    ආයෙමත් ....❤❤❤❤

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 10 หลายเดือนก่อน +5

    අප්පච්චි ❤😢😢😢😢😢

  • @aroshgeshan4986
    @aroshgeshan4986 8 หลายเดือนก่อน

    Eda idanma aaasa karapu karapu gayakayek... Asa une liyathabara song eken... Eda idanma ada wenakanma aaasa kollek... Me song eka karata passe thawath pattama aasai... Uba ravi qwe patta song ekak... Mge Thaththa apiwa daala yana dawaseth mta hithenawa okama kiya kiya giyadooo kiyala... E tharam feel ban ube song eka... Thanks machan me sinduwata.... ❤❤❤❤

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 2 หลายเดือนก่อน

    ගොඩක් සංවේදී ගීතයක් 😢

  • @UshanOfficial
    @UshanOfficial 7 หลายเดือนก่อน +4

    සමහර තාත්තලා ඉන්නවා පිටතින් ඉතා ප්‍රචණ්ඩයි. එයාලා හැසිරීමෙනුත් එහෙමයි.. හැබැයි හිත ඇතුලෙන් සෑහෙන්න විඳවන.😥 එක තැනකදි එයාලා සතුටු වෙනවා. ඒ උබට හරි ගියාම.🥺 ඒ වෙනකං උබ දකින්නෙ "මගේ තාත්තා තමා මේ ලෝකෙ ඉන්න ජරාම තාත්තා" කියලා.🙁 මං ඒක අත්දැකීමෙන් කියන්නෙ.👊
    🔹 හැබැයි සමහර පියවරු ඉන්නවා දරුවන්ගෙ අවාසනාවකට පිය පදවිය ලබපු.😖 කරන තරමක් හද්දා ජඩ වැඩ, ජරාවැඩ ඔක්කොම කරන එකෙක්ට දරුවෙක් ලැබුනාම සමහරු හොඳ වෙනවා. තවත් සමහරු ඊටත් වඩා කාලකණ්ණි වෙනවා..

  • @wathsalalakmali2966
    @wathsalalakmali2966 6 หลายเดือนก่อน

    Thaththaaa 😢❤ love it❤ ravi >❤

  • @kaveeshakavindhi-zr2fy
    @kaveeshakavindhi-zr2fy 2 หลายเดือนก่อน

    අහන්න ආස නැති හරි ලස්සන ගීතයක්

  • @NimaWithSeyon22
    @NimaWithSeyon22 3 หลายเดือนก่อน +1

    Mage thaththa mawa dala gihilla iwarai ❤

  • @ruchiraheshan1689
    @ruchiraheshan1689 2 หลายเดือนก่อน

    Perfect

  • @ariyarathnabogoda4006
    @ariyarathnabogoda4006 4 หลายเดือนก่อน

    මගේ මව පියා ජීවතුන් අතර නැහැ..මේ ගීතයට ආසයි බයයි ඇස්වලට කදුලු එනව ඒත් අහනව...

  • @dinushadinusha1482
    @dinushadinusha1482 11 หลายเดือนก่อน +4

    තාත්තේ මගෙ💔💔💔💔💔😭😭😭

  • @hazilshzpro
    @hazilshzpro 5 หลายเดือนก่อน +1

    So touching 😢

  • @dilz1752
    @dilz1752 2 หลายเดือนก่อน +1

    මිනිස්සු මැ⁣නෙවා ඉපදෙනවා. කව්රුත් සදාකාලිකව ඉන්න ආවෙ නැනි. ඒකයි තේරුම්ගන්න ඕනි👍

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-ls6cd3og1s
    @user-ls6cd3og1s 3 หลายเดือนก่อน +1

    මේ සිංදුව ඇයි මාව අඩවන්නේ .ඇයි මගේ තාත්තේ අපිට මෙහෙම වුනේ?

  • @rachelperaud1945
    @rachelperaud1945 2 หลายเดือนก่อน

    පාලිතට කරපු හොදම උපහාරය.

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 3 หลายเดือนก่อน

    හදවතේ තිබුනට අහන්න ආස නැති සිංඳුවක්...

  • @danushkamaduranga4290
    @danushkamaduranga4290 2 หลายเดือนก่อน

    superi bro

  • @maheshudayanga3015
    @maheshudayanga3015 3 หลายเดือนก่อน

    👌💪👌

  • @Nilantha_adikari
    @Nilantha_adikari 9 หลายเดือนก่อน +6

    මගේ තාත්ත මගෙන් වෙන් උනදා...😢.මාව එයා එක්ක වගේ දැනෙන වචන ටික..

    • @කවීෂ
      @කවීෂ 8 หลายเดือนก่อน

      අනේ...😢සසර හැටි.කොයිතරම් ආදරෙන් හිටියත් අනිවර්යෙන්ම මෙ යථාර්ථයට මුහුණ දෙන්නම වෙනවා..

    • @sandu.7899
      @sandu.7899 4 หลายเดือนก่อน

      😢😢

  • @tahuraakter7487
    @tahuraakter7487 3 หลายเดือนก่อน

    Malli me ada kalae mamath ahapu Hodama sinduuwa budusaranai

  • @sasankawajira5906
    @sasankawajira5906 10 หลายเดือนก่อน +1

    😢😢😢 thaththa😢😢😢

  • @user-ks3ev1tg1c
    @user-ks3ev1tg1c 2 หลายเดือนก่อน

    🙏

  • @kalumprasanam9060
    @kalumprasanam9060 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madushani673
    @madushani673 8 หลายเดือนก่อน +2

    අනේ තාත්තේ මට ඔයා නැති දවසක් හීනෙන්වත් හිතන්න බෑ..😢😢😢😢😢

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 หลายเดือนก่อน

  • @CoolAthe
    @CoolAthe 9 หลายเดือนก่อน +1

    kiyana Wachana na....... Eaaaaatharam Lassanaei

  • @isuruprabath791
    @isuruprabath791 2 หลายเดือนก่อน

    අවුරුදු 6 වෙනවා මගේ තාත්තා මාව දාලා ගීහින් අනේ මගේ තාත්තා හිටියනම් කියල හිතෙන වාර අනන්තයී එ අදරේ නැති උන හැමෝම අසරනයී මන් දන්නේ එච්චරයි 😢😢🥺😭😭 ඉන්න තැනක සතුටින් ඉන්න ඔනී බුදු සරනයි ❤😢

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samansilva-hi8ek
    @samansilva-hi8ek 2 หลายเดือนก่อน

    Kochchara ahuwath adana,ada ada ayema ahana sinduwa❤

  • @channasfernando1071
    @channasfernando1071 6 หลายเดือนก่อน +1

    තාත්තා නැති වුනා මං පහ වසරෙ ඉද්දි දැන් මට 30ක් හොඳම කාලෙදි අපේ තාත්තා ලඟ නැති එකට අදටත් දුක්වෙනවා.වෙන ලමයි තාත්තලා ලඟ හුරතල් වෙද්දි,තාත්තලා ලමයි එක්ක ආදරෙන් ඉන්නවා දකිද්දි අනේ තාත්තා ලඟ හිටියනං කියලා හිතෙන වාර අනන්තයි.අනේ කිසිම කෙනෙක්ට තාත්තා නැති අඩුව නං දැනෙන්න එපා තාත්තලට ආදරෙන් සලකන්න තාත්තලගෙ ආදරේ කියන්නෙ ඒක වෙනමම දෙයක්😥❤️🙏

    • @ishanmayakaduwa15
      @ishanmayakaduwa15 2 หลายเดือนก่อน +1

      Malli jeewitje eka eka ayata liyawila thiyena katjandara eka eka ayata godak wenas e handa api ekata hadagahenama wenawa bro....hithata dukay amma thatha hara jeewithe ine thamanta thaman witaray...eka matat danena deyak

    • @channasfernando1071
      @channasfernando1071 2 หลายเดือนก่อน

      @@ishanmayakaduwa15 ඇත්ත🙏

  • @maheshudayanga3015
    @maheshudayanga3015 3 หลายเดือนก่อน

    🙏❤

  • @upulpushpakumaramanage1165
    @upulpushpakumaramanage1165 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 5 หลายเดือนก่อน

    ආයෙමත්, ඒ අතීතය මතක් වුනා..