Sameera Lalithanga - Yalpanamen (යාල්පානමෙන්) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 3K

  • @dilshan4281
    @dilshan4281 3 ปีที่แล้ว +2537

    කොල්ල stage එකේ දාපු වැඩකෑලි ටිකයි ගායනයයි සුපිරියි කියන අය 👍 දාගෙන යමු..😍

    • @ushansenada2748
      @ushansenada2748 3 ปีที่แล้ว +4

      ඔයාට හොද ගමනක් තියනවා බන්

    • @slnewschannel2611
      @slnewschannel2611 3 ปีที่แล้ว +4

      Thanks

    • @slnewschannel2611
      @slnewschannel2611 3 ปีที่แล้ว +2

      @@ushansenada2748 ♥️

    • @unanduwa8353
      @unanduwa8353 3 ปีที่แล้ว

      දාපු වැඩ කෑලිටිකත් තිබුනනමි

    • @Tha_Ra
      @Tha_Ra 3 ปีที่แล้ว

      ආයෙත් අහලා

  • @greenhub9840
    @greenhub9840 3 ปีที่แล้ว +1212

    තමන්ගේම සිංදුවක් ආධුනිකයෙක් ගායනා කරද්දී , ඔහුට නැගිට ආචාර කිරීමට තරම් මේ විශිෂ්ට කලාකරුවන් දෙදෙනා අව්‍යාජ විය , Bathiya and Santhush your the BEST ❤️🎅🎶🙏👌

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් ඔවුන් අපේ ජාතික සම්පත්..

    • @sisirakumara3442
      @sisirakumara3442 3 ปีที่แล้ว +7

      ඒක හදවතටම දැනුනා

    • @udarasenavirathna5654
      @udarasenavirathna5654 3 ปีที่แล้ว +3

      Niyamay bns

    • @gamingwithdiyanj1008
      @gamingwithdiyanj1008 3 ปีที่แล้ว +7

      Hats off to B&S

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว +10

      Yaa.. me couches la 4 denama maara nihathamani. උමාරියා එහෙම හදවතින්ම විඳිනවා සහ සතුටු වෙනවා.

  • @sameeralalithanga1620
    @sameeralalithanga1620 3 ปีที่แล้ว +1518

    Thank you very much! ❤️✊🔥✌️

  • @MaheshJay
    @MaheshJay 3 ปีที่แล้ว +297

    WoW 😍😍😍මේ කොල්ලා final එන්න ඕන කියන අය මේ කොනට .. හදවතින්ම සුභ පතනවා 😘😘

  • @sameeralalithanga5371
    @sameeralalithanga5371 3 ปีที่แล้ว +18

    මාගේ ආදරණීය මිතුරනි, බොහොම ස්තූතියි සියළු දෙනාටම! මේ ගීතයට සෑහෙන්න ප්‍රතිචාරයක් සියල්ලගෙන්ම ලැබෙනවා! පුහුණුකරුවන් වන භාතිය සහා සන්තුෂ් දෙපළ ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට මේ ගීතය එකතු කල නිසා මට එය ගයන්න ලැබෙනවා! ඔවුන් දෙපළට මගේ ප්‍රණාමය පිරිනමන්න කැමතියි! වොයිස් තරඟයේ පුහුණුකරු කසුන් හරහා මා දක්ෂතාවය මතු කරගනිමින් තරඟයේ ගායනා කිරීමට බලාපොරොත්තු වෙනවා! සියළුම පුහුණුකරුවන් මා හට ප්‍රසාධය පළකිරීම පිළිබඳ මම ගෞරවය පිරිනමන්න කැමැතියි! අවසාන වශයෙන් තරඟ කරුවන් සහා නරඹන්නන් තරඟයේ තත්වය ඉහළ තැනකට ගෙනියාවි යැයි විශ්වාස කරනවා! බලාගෙන ඉන්න වැඩේ! ❤️
    සමීර ලලිතාංග - The Voice Sri Lanka තරඟකරු

    • @nipunrandika5110
      @nipunrandika5110 3 ปีที่แล้ว +1

      ❤️🇦🇹🙏

    • @methiraabey8665
      @methiraabey8665 3 ปีที่แล้ว +1

      දෙමළ ගායනය බොහොම රහයි. ඉංග්‍රීසි ගායනය තව පොඩ්ඩක් දියුණු කරන්න ඉස්සරහට සුපිරියක් බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️

  • @janardhansr113
    @janardhansr113 3 ปีที่แล้ว +446

    I don't know till now tamil and sinhala combo will create this much magic, love from Kerala india

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +4

      Well said brother ❤❤❤❤

    • @muralianna8382
      @muralianna8382 3 ปีที่แล้ว +4

      Super good 🇱🇰 bro

    • @samithawickramasinghe900
      @samithawickramasinghe900 3 ปีที่แล้ว +12

      Tamil parts are originally sung by Hariharan ❤️

    • @2.4Mviews
      @2.4Mviews 3 ปีที่แล้ว +1

      There were no keralian named Janardhanan LoL

    • @dilshangamage5171
      @dilshangamage5171 2 ปีที่แล้ว +1

      When Tamil and Sinhalese languages are mixed, there happens magic.. ❤

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +653

    Voice srilanka band එක වෙනුවෙන් අපේ ආදරය පිරිනමමු....හැම සින්දුවකම arrangement එක brilliant ....ආදරෙයි band එක හදවතින්ම ❤❤❤❤❤❤

  • @romeshikagamage9396
    @romeshikagamage9396 3 ปีที่แล้ว +1076

    එක වතාවකට වඩා තවත් බලපු අය ඉන්නවද ?
    එයා කෝච් කසුන් තෝරගත්තම කසුන්ගෙ reaction එකම ඇති එයා දිනලා ඉවරයි කියන්න.

    • @sampathsathsara3489
      @sampathsathsara3489 3 ปีที่แล้ว +3

      💪 yep

    • @ishmhs
      @ishmhs 3 ปีที่แล้ว +6

      Count eka dan 100 panalath athi.. 00:57 තමයි ආයි ආයි අහන්නේ..

    • @hasanbiula5660
      @hasanbiula5660 3 ปีที่แล้ว +2

      Hmm

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +10

      හැබැයි කසුන්ගෙ ටීම් එකෙත් දැන් competitive කට්ටිය වැඩියි. සමහරවිට අන්තිම වට වල ඉන්නම ඕන කට්ටිය අකාලයේ කැපෙන්න ඉඩ තියෙනවා.

    • @romeshikagamage9396
      @romeshikagamage9396 3 ปีที่แล้ว +3

      @@dileesharabasnayake6881 ඔව් ඒක නම් ඇත්ත 🙄

  • @kavinda_vitharana
    @kavinda_vitharana 3 ปีที่แล้ว +825

    වෙලාවට TH-cam Unlimited කියලා එකක් ආවේ.නැත්තම් මේක බලලම ඩේටා ඉවර වෙනවා😂❤🔥🤘

  • @NamrataVlg
    @NamrataVlg 2 ปีที่แล้ว +78

    Wow... Very beautiful❤
    From 🇮🇳🇮🇳🇮🇳India

  • @LankaHelp
    @LankaHelp 3 ปีที่แล้ว +642

    තමන්ගේ සින්දුවක් හොඳට කිව්වාම B & S ලාගේ නිහතමානී feedback එක අගය කරන්න ඕනා.

    • @slnewschannel2611
      @slnewschannel2611 3 ปีที่แล้ว +11

      අනිවාර්යෙන්ම

    • @priyankamadubashiniabeysin1887
      @priyankamadubashiniabeysin1887 3 ปีที่แล้ว +6

      ඇත්තෙන්ම,මැරිලා පැය 10ක් විතර ආදරෙයි

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +12

      B&S.කියන්නේම පෙරලිකාර යව්වනයේ ශ්‍රී ලාංකීය legend එකක්...එයාලට නැතිවෙන්න දෙයක් නෑ...එයාලා අඵත් දෙවල් ලෝකයට හොයා දෙන අති දක්ෂයෝ...

    • @swift260
      @swift260 3 ปีที่แล้ว +1

      Ow nihatamani gayakayo ehemai namata wtrak praveena kiyana kuhuka alut aya udriyta ynwta akmti irsiyakarayo samaru hrinum praveenyo me wg adarshamat wwnoni

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +666

    භාතියගේ සන්තුෂ්ගේ නිහතමානී බාවයන් පිළිබඳව සමස්ථ ජාතියේම ගෘව්රවය හිමි විය යුතුය.. තමන් ඇතුළු හතර දෙනෙක්.ගයන.ගීතයක් තනිවම ටයිමින් කඩන්නේ නැතුව ගායනා කලා...සුපිරි...

    • @nilushanissanka2722
      @nilushanissanka2722 3 ปีที่แล้ว +16

      අනිවා. ඒ දෙන්න ගායනයට respect කරපු හැටි 😍

    • @himaligangani5060
      @himaligangani5060 3 ปีที่แล้ว +9

      Athemai harime nihethemani

  • @KolithaD
    @KolithaD 3 ปีที่แล้ว +814

    Better version than the original. Credits to the band too. Top class

  • @kasunsanjeewa902
    @kasunsanjeewa902 3 ปีที่แล้ว +649

    1M ගහයි කියන් උන් මේ කොනට😊😊 සුපිරියක් තමයි ඉතින්😍😍

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen 3 ปีที่แล้ว +2

      Gahanne na dan boost karanne na ne

    • @slnewschannel2611
      @slnewschannel2611 3 ปีที่แล้ว +6

      Thanks bro ♥️

    • @nima4952
      @nima4952 3 ปีที่แล้ว

      @@slnewschannel2611 supiri bro sinduwa man me 3 weni parata ahanne ❤

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 3 ปีที่แล้ว

      Super star awith dasun madushnkata paradune ath toss ekk dapu nisai paradune meya

    • @yashmi4610
      @yashmi4610 3 ปีที่แล้ว +2

      1m newei ita wada yanawa sahangi wage thamai 😍😍😍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +12

    දැනට 50 ස් වතාවක් විතර බැලුවා

  • @susilsilva2022
    @susilsilva2022 3 ปีที่แล้ว +866

    මොන මගුලක්ද මනුස්සයෝ මේක බලන එක නවත්තගන්න බෑ 😒❤️

    • @iansirikumara9314
      @iansirikumara9314 3 ปีที่แล้ว +5

      Ow appa

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +2

      Eththa

    • @erasrk
      @erasrk 3 ปีที่แล้ว +2

      Seriously

    • @notyboy8732
      @notyboy8732 3 ปีที่แล้ว +13

      මගුලක් ඕයි.. හැමවෙලේම මෙක ඇහෙනවා වගෙ කියවෙනවා.. එ මදිවට සැරින් සැරෙ ඇවිල්ල බලනවා 😐

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว

      @@notyboy8732 sirawata ❤❤❤

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 3 ปีที่แล้ว +251

    නිකමට හිතෙනවා මෙයා කසුන්ගෙන් final දක්වාම එයි කියලා.

  • @sadsajith
    @sadsajith 3 ปีที่แล้ว +295

    මේක විසි වතාවක් විතර අහල, හරිහරන්ගෙ පාට් එක කියන ටිකත් ආයෙ ආයෙත් අහපු උන් මේ කොනට :)

    • @ishmhs
      @ishmhs 3 ปีที่แล้ว +6

      00:57 superb

    • @donaldtriumph190
      @donaldtriumph190 3 ปีที่แล้ว

      01:03 👌

    • @ItsMayghaM
      @ItsMayghaM 3 ปีที่แล้ว +1

      Mamath e tika tamath ahanawa.harima rahai

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +416

    කෝච් කසුන්ගේ විනිශ්චය අපූරුයි.සුභ පැතුම් ❤️❤️❤️ කසුන්ටම තමයි හරි යන්නේ.

    • @saumyamihirani1533
      @saumyamihirani1533 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️👌👌✊✊👨‍🦰

  • @machan9329
    @machan9329 3 ปีที่แล้ว +2223

    දහා පාරට වඩා බලපු සෙට් එක ඉන්නොද?
    👇

  • @pradeepans2919
    @pradeepans2919 3 ปีที่แล้ว +65

    I am from USA, Almost 100 plus time listing this song and his voice too good. God bless u bro.

  • @jurrasicpark8151
    @jurrasicpark8151 3 ปีที่แล้ว +328

    Battles , knockouts වලදි voice teen එකටත් වඩා සිරසට බැනුම් අහන්න වෙනවා Sure

  • @dilshan4281
    @dilshan4281 3 ปีที่แล้ว +231

    අනිවාර්යයෙන් ඉදිරියටම යන්න පුලුවන් සුපිරිම ගායනයක්...කසුන්ව තෝරගත්ත එකත් මරු...ඒ කාලෙ super star වලින් දැකපු තරුවක්..

  • @praveen2887
    @praveen2887 3 ปีที่แล้ว +104

    Addicted to this song bns and hariharan rocked it .it's very old song still feeling fresh
    Love from tamilnadu

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 ปีที่แล้ว +227

    බැකින් දෙන අයියලා සෙට් එකට කාලි දෙවි පිහිටයි 🙏

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +231

    ඔබ තමයි දැනට අංක එක...Brilliant ...ආඩමිබරයි මුළු රටටම.

    • @h.k.malanie711
      @h.k.malanie711 3 ปีที่แล้ว +2

      Brilliant ...Proud of you.Congratulations!

  • @anonymouseighteen
    @anonymouseighteen ปีที่แล้ว +15

    මට අහම්බෙන් හම්බුවෙලා අද තමයි සමීරගේ සිංදුවක් ඇහුවේ. මට අන්තිමට මතක මීට අවුරුදු 24 කට විතර කලින් භක්ති ගීත ගායන කරනවා. එතකොට වයස අවුරුදු 9-10 ක් විතර. ඒ කාලෙ ඉඳලම සිංදු කියන්න දක්ෂයි. 😇
    (භක්ති ගීත ඉවර වෙලා එනගමන් mic එකෙන් හූවකුත් කියාගෙන ආවේ😅)

  • @nethmasayurangi4483
    @nethmasayurangi4483 3 ปีที่แล้ว +803

    වීඩියෝ බලන්න ඇවිත් ෆුල් හොල්මන් උනු සෙට් එක කෝ...😂😂👇

  • @tiktomisterious729
    @tiktomisterious729 3 ปีที่แล้ว +173

    From bottom of my heart i can say ,you got the better tamil pronunciation than any sinhalese in this country....truly its warming performance by you
    Tamil loves you

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +2

      He really is brilliant bro..

    • @maneesha77
      @maneesha77 3 ปีที่แล้ว +6

      Oh I didn’t understand a word in Tamil but the Tamil part was soooo beautiful. Fell in love with Tamil songs just by this cover.

  • @dilshangamage5171
    @dilshangamage5171 3 ปีที่แล้ว +235

    Watching for 400th time.... 💪❤❤

    • @sunarisubasinghe8799
      @sunarisubasinghe8799 3 ปีที่แล้ว

      Realy

    • @Hesha_Liyanaarachchi92
      @Hesha_Liyanaarachchi92 3 ปีที่แล้ว +2

      පලඩෝ.. උඹ මේ සති දෙකට දවස් 1.66665ක් මේකම බැලුවද??

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +2

      @@Hesha_Liyanaarachchi92 ඔව් ඕයි... මේක පිස්සුවක්.... 🤩🤩😍

    • @abarsilew5891
      @abarsilew5891 3 ปีที่แล้ว +2

      😂😂😂boru kiypn pilignna puluwn ewa

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +1

      @@abarsilew5891 hari hari oii ganan kara baluwe nah.. echcharata baluwa kiana ekai adahas kale.. come on..

  • @gwthmskr
    @gwthmskr 3 ปีที่แล้ว +260

    Wow 🥺🤩🤩🤩❤️ I actually love this song. I didn't expect this song here 🥰🥰🤩❤️. It was a great performance brother. I enjoyed a lot till the end 🤩🤩🤩. Love from Tamil Nadu, India ❤️❤️❤️❤️❤️❤️

    • @gwthmskr
      @gwthmskr 3 ปีที่แล้ว +2

      @Kangatharan Lavasuthan Sorry brother. Don't know Sinhala. Translate please 😅😃😁

    • @vinodanjohn7880
      @vinodanjohn7880 3 ปีที่แล้ว

      @Kangatharan Lavasuthan dai dai ennada pandaram, பரமசிவன் கழுத்தில் இருந்து பாம்பு கேட்டது
      கருடா சௌக்கியமா, யாரும் இருக்கும் இடத்தில் இருந்து கொண்டால்
      எல்லாம் சௌக்கியமே, கருடன் சொன்னது
      அதில் அர்த்தம் உள்ளது - meka thiyenne sela leheeni sandese dannawada

    • @vinodanjohn7880
      @vinodanjohn7880 3 ปีที่แล้ว +1

      @Kangatharan Lavasuthan ado ethakota umba real da, pala do yanna, magma kapang do lava renda puluwan umbata

    • @vinodanjohn7880
      @vinodanjohn7880 3 ปีที่แล้ว

      @Kangatharan Lavasuthan dei lava payale adhanda nan unakku sonnan magma sapittal lava sutha(an) la varum endru

    • @vinodanjohn7880
      @vinodanjohn7880 3 ปีที่แล้ว

      @Kangatharan Lavasuthan yanna wasthuwa yanna, kotte badagena nida ganna, mosam anjana rastha masthana, good night, poi padu da pandaram

  • @iampramod95
    @iampramod95 3 ปีที่แล้ว +59

    4 දෙනෙක් කියන සින්දුව තනියම කියල 4 දෙනාම හැරෙව්වා සමීර සහෝදරයා ❤️ ජයෙන් ජය ❤️

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @iampramod95
      @iampramod95 3 ปีที่แล้ว

      @@dilshangamage5171 ❤️❤️❤️ dila..... the next voice

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +1

      @@iampramod95 Deffa machang ❤❤❤

  • @Krrvlogs57
    @Krrvlogs57 3 ปีที่แล้ว +28

    I am from nepal 🇳🇵🇳🇵🇳🇵🇳🇵

  • @Cartoon_Box_95
    @Cartoon_Box_95 3 ปีที่แล้ว +94

    💝සමීර ඒකනායක.
    අනිවා grand finale ඉන්නම ඕනී...මතක් උනා සුපර් ස්ටර් සීසන් 5 වල හිටපු විදිහ...සැහෙන්න වෙනස් වෙලා......දසුන් එක්ක බැට්ල් එකෙන් අයින් වෙන්න උනාට.දසුන්ට වැඩිය තැනකට එනවා..ඒක සුවර්.🙈
    💗අනිවා ඉස්සරහදි කියන්න සමීරයෝ
    අනන්තයක් වී....ඔබේ ආදරේ සින්දුව..💝
    Congratulations 😍

    • @indrachapaumayangi8637
      @indrachapaumayangi8637 3 ปีที่แล้ว +1

      මාත් සමීර කිව්ව සිංදු වලින් ආසම එකක්

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සමීරව දැක්ක ගමන් මතක් උනේ ඒ සිංදුව ..හරිම ෆිලින් ඒ සිංදුව කිව්වා.

    • @Cartoon_Box_95
      @Cartoon_Box_95 3 ปีที่แล้ว

      @@indrachapaumayangi8637 😍💜💪

    • @Cartoon_Box_95
      @Cartoon_Box_95 3 ปีที่แล้ว

      @@sitharasudarshihenayaka1367 😊💜💪

    • @thilinasandunsiri3653
      @thilinasandunsiri3653 3 ปีที่แล้ว +6

      ඌ එදා ඒකෙන් ඇත්තටම අයින් උනේ නෑ බං. දසුන් එක්ක බැට්ල් එකෙන් කැපුනට ඊට පස්සෙ ජජ් බෝඩ් එක කතා කරල පස්සෙ තිබුනු බැට්ල් එකේ හිටපු දෙන්නවම කපල ඒ වෙනුවට මූව ආපහු ගත්තා.
      මූ සුපර් ස්ටාර් සීසන් 5 එකේ හත් වෙනියා විදියට අයින් උනේ.

  • @amilakarunathilaka5785
    @amilakarunathilaka5785 3 ปีที่แล้ว +198

    හැමදාම ඇවිත් අනිවාරෙන් චාඔ මල්ලි තමා ඇහුවෙ..අද ඉදන් මෙකත් හාමදාම ඇවිත් අහල යන අය කෝ..❤️😍

  • @LogeshwaranM
    @LogeshwaranM 3 ปีที่แล้ว +206

    His Tamil diction is on point, in Thamizh we have three kind of "La"s even for some thamizhians its hard to get it but this guy nailed it... Well Done Bro 👏👏👏👏👏 This shows how much effort he has put in this😍♥️ Great performance

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +6

      Brother ❤❤❤ well said

    • @LogeshwaranM
      @LogeshwaranM 3 ปีที่แล้ว +5

      @@dilshangamage5171 Sthuthi Saho ♥️

    • @clarance1977
      @clarance1977 3 ปีที่แล้ว +2

      Superb performance

  • @dilshangamage5171
    @dilshangamage5171 3 ปีที่แล้ว +53

    දක්ශකමයි නිහතමානී කමයි එකතු උනාම ඒකෙ තියෙනවා පුදුම ලස්සනක්. මාර Stardom එකක් තියෙනවා මෙයාට. අනිවාර්යයෙන්ම Win කරන්න ඕන මේ වගේ අය.. මාරම Versatile Singer කෙනෙක්.. හැම ශෛලිියක්ම Sing කරන්න පුලුවන් 💙💙💙💙🎶 Execution එක Perfect..
    Pitching, Notes, Variations, Song එකේ Transition වලට මාරු උන හැටි, Voice Quality එක, Control එක, Breathing හැම Point එකක්ම හරියට⁣ම තිබ්බා. මම ගායනය හදාරපු කෙනෙක් විදිහට කියන්නෙ... ඊට පස්සෙ Stage Performance, Stage Presence එක... Wowwww 💙💙💙❤❤❤🙏🎶🎶🎶🎶🎶 Audition ගායනයක් නෙවෙයි... ඒ දැක්කෙ මාර පරිණත ගායනයක්... All the best bro! See u in the finals! Big Thank to Sirasa too for finding these Gems 🙏🙏❤❤❤🎶🎶🎶🎶

  • @sohanalmeida7175
    @sohanalmeida7175 3 ปีที่แล้ว +330

    නාලන්දේ කොල්ලෙක් ❤️🇱🇻
    නියමයි සමීර අයියා

    • @nipunrandika5110
      @nipunrandika5110 3 ปีที่แล้ว +4

      සිරාවටම❤️🙏

    • @devindajay9103
      @devindajay9103 3 ปีที่แล้ว +3

      🇦🇹

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 3 ปีที่แล้ว +3

      සුපර්ස්ටාර් toss එකේන් නේද අයින් වුනේ?

    • @sohanalmeida7175
      @sohanalmeida7175 3 ปีที่แล้ว +1

      @@ranmuthupeiris6777 ඔව්

    • @thegreatthoughts8941
      @thegreatthoughts8941 3 ปีที่แล้ว +6

      It was superb
      Tamil pronounciation was 👌
      Love from DS💛💛💛

  • @iampramod95
    @iampramod95 3 ปีที่แล้ว +80

    දෙවෙනි සැරේටත් ට්‍රෙන්ඩින් ආවම බලන්න ආපු අය මේ කොනට ❤️

  • @Mighty_Issy
    @Mighty_Issy 3 ปีที่แล้ว +88

    The best performance so far.He is gonna win this session

    • @kevinpdj7212
      @kevinpdj7212 3 ปีที่แล้ว +3

      Truly agreed I really enjoyed this brilliant performance he must win

    • @lalrathnayaka5298
      @lalrathnayaka5298 3 ปีที่แล้ว +1

      @@kevinpdj7212 . G

  • @pradeepmahendran9358
    @pradeepmahendran9358 3 ปีที่แล้ว +110

    Really Really brilliant Tamil pronunciation, my mother tongue being Tamil i should say you truly brought out the essence or "bhava" feel of the language. Absolutely loved your cross cultural performance..... THIS IS THE SPIRIT OF TRUE SRI LANKA🇱🇰.
    JAYA PATHANAWA MALLI OYATA. ANIWARAYENMA MANG OYATA VOTE KARANAWA. SUPER 👌

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +4

      This what Sri Lanka needs. Music unites all.. ❤❤❤💪🙏

  • @ileperumagedonappk6089
    @ileperumagedonappk6089 3 ปีที่แล้ว +162

    1M අවාට පස්සෙත් තාම බලන අය කෝ...

  • @weyanaherath4589
    @weyanaherath4589 3 ปีที่แล้ว +204

    සහංගිගේ එකෙන් පස්සෙ අහන හොදම එක දැනට 50 ස් වතාවක් විතර බැලුවා

    • @niranjalabandara771
      @niranjalabandara771 3 ปีที่แล้ว +2

      Ahapu paratawal gaanata harinam dn sknduwa kata padam wenna oni... eth thama mathaka na appa

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ...පුංචි සහන්ගියා මිලියන 15 ටත් ඇවිත්.

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @udeshmadushanka8987
    @udeshmadushanka8987 3 ปีที่แล้ว +154

    ❤️❤️😍 මගේ ආසම සෙට් එක.. 😍❤️❤️
    1. සුරංග වීරසිංහ - Earth Song
    2. රෝයි ජැක්සන් - Uyire Uyire
    3. නවංජනා & ටීනි - හොයියා හෝයියා
    4. චන්නුක - Galway Girl
    5. ෂිරන්ත පෙරේරා - චාඕ මල්ලී
    6. සමීර ලලිතාංග - යාල්පානමෙන්

    • @deepthisabaragamuwa2088
      @deepthisabaragamuwa2088 3 ปีที่แล้ว +8

      තව දෙන්නෙක් ඉන්නවා
      උදුරාවී සහ හිත්වල කෝ බං ආදරේ කියපු දෙන්නා

    • @hdpmalalasekara4132
      @hdpmalalasekara4132 3 ปีที่แล้ว

      Ayi otadamanyaaaa

    • @WanujaPunsith
      @WanujaPunsith 3 ปีที่แล้ว +2

      ඇයි Whenever Wherever එක😍

    • @senahde3101
      @senahde3101 3 ปีที่แล้ว +1

      🧡 ලයිලා🧡

    • @praveenravishka3263
      @praveenravishka3263 3 ปีที่แล้ว +3

      මිත්වා කියපු කෙනා🙄🖤

  • @hashanmenaka720
    @hashanmenaka720 3 ปีที่แล้ว +107

    මේක.නිකන් ගාථාවක් වගේ හැමදාම අහන්න ඕනි.නැත්නම් කෑවේ නෑ වගේ .ඇබ්බැහි වෙලා ඉන්නේ ඕයි😂😋😋

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +67

    තමන්ගේ ගීතය නවකයෙකු ගයන විට නිහතමානී ලෙස සතුටු වෙන සුබ.පතන ලක් බිමේ පින් වත් යුව රජවරු.....ජය වේවා!

  • @udarawickramasinghe5527
    @udarawickramasinghe5527 3 ปีที่แล้ว +162

    කස්සගෙ ටීම් එකේ ඉන්නෙ මේකෙ ස්ප්‍රිට් එක ❤️🤩

  • @DiasEkanayake-si9vh
    @DiasEkanayake-si9vh 11 หลายเดือนก่อน +4

    WoW Nice❤️ All the best putha❤️

  • @davinavfernando8692
    @davinavfernando8692 3 ปีที่แล้ว +76

    මේවා තමා " පට්ට " performance ❤👏👏👏

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 3 ปีที่แล้ว +116

    Comment එකක් දාන්නම නැතුවම ඉන්න බැ මේකා මාව පිස්සෙක් කලා මම දැන් පිස්සෙක් පිස්සෙක් වගේ මේක නිතරම අහනවා .... 🙏

  • @hashiwithlkkingdom1704
    @hashiwithlkkingdom1704 3 ปีที่แล้ว +6

    මම බලලම මේක 2M ගහයි කියල හිතෙනවා හැමදාම බලනවා 😁❤️

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +120

    live එකත් බලල අයෙත් බලනවා .මේක පිස්සුවක් 😍😍

  • @ireshaliyanage216
    @ireshaliyanage216 3 ปีที่แล้ว +358

    හිරු ස්ටාර් කෝච් අමල් සහා නිරෝශා මේ කෝච්ලා දිහාවත් බලලවත් හැදෙන්නකො දෙයියනේ. කිසි කෙනෙක්ගෙ හිතේ ඊර්ශියාවක් නෑ

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +7

    සංතුශ් බාතිය කියන්නෙ ආදුනිකයෙක්ව අදුන ගත්තොත් ආයෙ පුලුවන් තරම් ඉස්සරහට අතිං අල්ලං යන හරි නිහත්මානීම කලාකරුවො දෙන්නෙක්.මේ දෙන්නා නිසා කී දෙනෙක් අද ලෝකෙ ජය අරං තියෙනවද. ❤️🙏

  • @pubuduc1994
    @pubuduc1994 3 ปีที่แล้ว +465

    B & S ලගෙ සින්දුවක් සුපිරියට කියල කසුන් ගෙ ටීම් එකට ගිය. Thug life 😴

    • @bimaa9606
      @bimaa9606 3 ปีที่แล้ว +3

      Siumini mathak una😍

    • @crickpro6865
      @crickpro6865 3 ปีที่แล้ว +4

      Hodama coach kasun
      Songs bns

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +10

      හැබැයි BnS ටීම් එකේ වගේම කසුන්ගෙ ටීම් එකෙත් දැන් competitive කට්ටිය වැඩියි.

    • @maheshiejayathilake6641
      @maheshiejayathilake6641 3 ปีที่แล้ว +9

      ඕක මොකක්ද දෙයියනේ.. අද අර boy කසුන්ගෙ සිංදුවක් කියලා ශශිකාගෙ ටීම් එකට ගියෙ🥺😕😕

    • @utharaka
      @utharaka 3 ปีที่แล้ว

      😂😂😂

  • @EzraAG97
    @EzraAG97 3 ปีที่แล้ว +75

    Final එකේ ඉන්නවා දකින්න පුලුවන් එකෙක් තමයි... කිසිම අඩුපාඩුවක් නෑම තමයි.. කැපිලි අාවොත් අයින් වෙයි, නැත්තන් Final වෙනකන් යයි.. Jesus bless you bro... 🙏🏻🙏🏻

  • @isharawijerathne4061
    @isharawijerathne4061 3 ปีที่แล้ว +41

    මං මේ වෙනකම් දැකපු ලස්සනම performnce eka...

  • @sajeevsk8770
    @sajeevsk8770 3 ปีที่แล้ว +64

    The way he sang a song is vera level ( extraordinary)💯
    Way he pronounced tamil is soo good ❤
    One of the best of B&S ❤❤

  • @LordNiilavan
    @LordNiilavan ปีที่แล้ว +5

    Your are amazing Thambi…..

  • @dilshangamage5171
    @dilshangamage5171 3 ปีที่แล้ว +35

    Voice Global - Best of the Week ජාත්‍යන්තරයට ගියාට සුබපැතුම් !!!

  • @mashuplk3516
    @mashuplk3516 3 ปีที่แล้ว +55

    කොල්ලා Final තමා , ජය වේවා!! 🇱🇰

  • @sajithperera226
    @sajithperera226 3 ปีที่แล้ว +178

    හිරු ස්‍ටාර් බලන එවුන් මෙන්න බලපල්ලා බයිලා වගේද 🔥

    • @sandunivihara
      @sandunivihara 3 ปีที่แล้ว +2

      Anna ekai hirustar balana aya vote krnne baila wlta withrai. E wgeda meke mula idanma multi talented aya inne🤟

    • @kasunmadhushanka6176
      @kasunmadhushanka6176 3 ปีที่แล้ว +2

      Kauda bn eka blnne😁

    • @sajithperera226
      @sajithperera226 3 ปีที่แล้ว +1

      @@kasunmadhushanka6176 පොඩ්ඩක් බලපන් බලපු ගාණ පේනවා බයිලා වලට

    • @niranjalabandara771
      @niranjalabandara771 3 ปีที่แล้ว +1

      Siraawatama bn

  • @dilushakachamod8353
    @dilushakachamod8353 3 ปีที่แล้ว +55

    සිංදුවත් පට්ට 🔥
    කොල්ලත් පට්ට🔥
    බැකින් එකත් පට්ට🔥

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mn me lacking bayak nahuwa doiyanna aiyooo meyt is atta feeling illanepa pz🙏🙏🙏

  • @ishmhs
    @ishmhs 3 ปีที่แล้ว +61

    00:57 that feeling. This is the first time im really enjoying this song.. also a great respect to the band too... 👍👍👍

    • @shanialosis6626
      @shanialosis6626 3 ปีที่แล้ว +1

      7

    • @drdmypetvet882
      @drdmypetvet882 3 ปีที่แล้ว +1

      Actually you have very good taste. That part was my favorite too bro

  • @yelchuranand
    @yelchuranand 3 ปีที่แล้ว +20

    This is better than the original rendition..makes your hair raising his voice is so smooth and soothing

  • @perampalamsriskantharajah96
    @perampalamsriskantharajah96 3 ปีที่แล้ว +22

    wow super வாழ்த்துக்கள் 👍👍👍
    From 🇬🇧

  • @sakbo4565
    @sakbo4565 3 ปีที่แล้ว +57

    I’ve associated him for a short period of time. But within that time I realised he is a great person with great qualities. Always loved his talent. He will definitely win the competition

  • @DarksideDiva
    @DarksideDiva 3 ปีที่แล้ว +62

    Kasun was sooo delighted when he picked him. That alone says how much of a great performance this was. Well done Sameera 😊❤ You've already won everyone ❤

  • @KS-th3tv
    @KS-th3tv 3 ปีที่แล้ว +27

    Dam.good man the attitude.he carries is mind blowing # love from India ❤️❤️, am dam addicted to this song and his attitude 😎

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว +9

    2023 ඒ ගැම්ම තාම අහනවා ❤

  • @avishkachamara7803
    @avishkachamara7803 3 ปีที่แล้ว +8

    සින්දුව දාපු දවසෙ ඉඳන් අද වෙනකල් හැමදාම වගේ ඇවිත් බලනව❤️

  • @lahirusenanayake7979
    @lahirusenanayake7979 3 ปีที่แล้ว +350

    මම බලලම 1mill ගහයි වගේ 😍👍

  • @damindakariyawasam6578
    @damindakariyawasam6578 3 ปีที่แล้ว +66

    යේක පට්ට කියන අය මේ කොනට ❤️✊

    • @pr3ttyoonie
      @pr3ttyoonie 3 ปีที่แล้ว +2

      යේක මරු😊

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +40

    පුළුල් පරාසයක ගී ගැයීමට හැකි දක්ෂයෙක්❤️🇱🇰🔥🔥🔥

  • @mahendrankandasamy3272
    @mahendrankandasamy3272 3 ปีที่แล้ว +19

    Amazing performance 🔥🔥 lot of love ❤from Tamilnadu

  • @Wepidea
    @Wepidea 3 ปีที่แล้ว +58

    කොල්ලගෙ සිගින් එකත් මරු බෑන්ඩ් එකේ බැකප් එකත් මරු ✌

  • @tryagain...9354
    @tryagain...9354 3 ปีที่แล้ว +8

    ඔයාගේ ඊලගට කියන සිංදු ටික තෝර ගනිද්දී මේ වගේ භයානක සින්දු තොර ගන්න... එතන තමයි ඔයා ඉන්නේ කියලා හිතෙනවා.. ජය ජය කොල්ලො... ආදරේයි 💟💟💟👍

  • @malshamilani6927
    @malshamilani6927 3 ปีที่แล้ว +17

    Final දකින්න ආස අයගෙ list එකක් හැදුවොත් list එකේ ඉහලින්ම ඉන්න කෙනෙක්...ඉදිරියටම යන්න ලැබේවා සමීර ..👍👍👍

  • @shehans9522
    @shehans9522 3 ปีที่แล้ว +12

    සුපිරිම වැඩ්ඩෙක්...ලංකාවේ කොච්චර දක්ෂයෝ ඉන්නවද පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ.. ජය ජය ශ්‍රී ලංකා

  • @pasinduwijesuriya7828
    @pasinduwijesuriya7828 3 ปีที่แล้ว +13

    Published 1 month ago but still watching ♥️🤩

  • @hearthealer5596
    @hearthealer5596 3 ปีที่แล้ว +15

    Semme Song after a long time i am listening to SL song semme fire goosebumps 😊🔥🔥🔥🤝🇩🇪🇱🇰👌✌🤘🤘👍👍👏👏👏

  • @manukaliyanage7759
    @manukaliyanage7759 3 ปีที่แล้ว +99

    This week best♥️

  • @tharindusuraj3937
    @tharindusuraj3937 3 ปีที่แล้ว +6

    He is the full package. මෙයාගෙ නමින් youtube බල්ස්න්න එපා පීස්

    • @dilshangamage5171
      @dilshangamage5171 3 ปีที่แล้ว +1

      He is the most versatile singer in voice

  • @mybestfriend1995
    @mybestfriend1995 3 ปีที่แล้ว +26

    Wow ඒ variations ටිකයි accents handle කරන විදියයි ❤️ so much love for you

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +33

    හතර පාරක් බැලුවා ඒත් මදී......💚💚💚👍👌👌

  • @lucky.w7813
    @lucky.w7813 3 ปีที่แล้ว +25

    After listening 5 times a day for last 7 days (35 times), just didn't manage this time to get a way without leaving a comment. ♥️♥️♥️

  • @randalipabasara1761
    @randalipabasara1761 3 ปีที่แล้ว +3

    Sameera superb. Mama meka hamadama deparak wath ahanawa. Ahala iwara karanna ba. Bhathiya and santhush puduma nihathamani dennekk.. adarey hamadamath.

  • @coversong5820
    @coversong5820 3 ปีที่แล้ว +21

    යකෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ හින්ද ආයෙත් බලන්න ආවා.මේ බලන 12 වෙනි පාර.😊😊😊😊❤️❤️❤️❤️

  • @relaxworld534
    @relaxworld534 3 ปีที่แล้ว +263

    සින්දුවක් කියල හිතල ඇවිල්ලා ලයිව් කියලා දැක්ක ගමන් පුදුම වෙච්ච අය කෝ 😋😍

  • @DSCKottawa
    @DSCKottawa ปีที่แล้ว +2

    The chair turn sounds were timed perfectly with the song, that's why he went to an overdrive.

  • @amrimohamed6233
    @amrimohamed6233 3 ปีที่แล้ว +33

    One of the best live auditions I have ever seen.. Listening to this on repeat mode 😍😍

  • @anagicondegama9683
    @anagicondegama9683 ปีที่แล้ว +5

    Wow! three voices in two languages! This is wonderful.

  • @WithLoveAarah
    @WithLoveAarah 3 ปีที่แล้ว +27

    How nicely he is singing... By giving the specific feel to the particular languages 😍

  • @vithushabhaskaran1925
    @vithushabhaskaran1925 3 ปีที่แล้ว +33

    His tamil was lit 🔥... love with his performance ♥️

  • @sadathshemiran8693
    @sadathshemiran8693 3 ปีที่แล้ว +29

    My stress release song, daily watching & addicted. Waiting for more from you

  • @TheShadowSwan99
    @TheShadowSwan99 3 ปีที่แล้ว +9

    Who are still here after 2M views 😊

  • @sameeraindeewara
    @sameeraindeewara 3 ปีที่แล้ว +33

    මේ සතියේ ඇහුව හොදම performance එක 😍🔥

    • @slnewschannel2611
      @slnewschannel2611 3 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @ishmhs
      @ishmhs 3 ปีที่แล้ว +3

      මේ සතියේ විතරක් නෙමෙයි මට නම් මුලු තරඟෙම හොඳම සින්දුව.. ආසම 00:57.. ඒක නම් පට්ට..

    • @weeradhanu1180
      @weeradhanu1180 3 ปีที่แล้ว +2

      @@ishmhs සිරාවටම

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +5

    එදා මෙදා තුර මියුසික් වැඩසටහනක ඇහුව බැලුව වින්ද සුපිරිම ඉදිරිපත් කිරීම මල්ලී....හදවතින්ම කියන්නේ...❤❤❤❤❤❤

  • @fragshockzzx6042
    @fragshockzzx6042 3 ปีที่แล้ว +14

    God he gave me chills! When he sang the Tamil part perfectly ♥️♥️♥️

  • @DarksideDiva
    @DarksideDiva 3 ปีที่แล้ว +35

    His vocal technique is just spot on. Breathing, vocal transitions and clarity everything just perfect. No words to appreciate the brilliance of this performance. Good luck ❤