The Battles : Harith Wijeratne V Ganga Abeynayake | Sandak Nagi (සඳක් නැගී) | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +589

    කොහොමද Battle එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว +15

      උමාරියාගෙ microphone eke volume adu karanna barida 😉

    • @HarindraPraneeth
      @HarindraPraneeth 3 ปีที่แล้ว +4

      @@rumeshchanuka1023 සිරා කතාව 😂😂

    • @imesha
      @imesha 3 ปีที่แล้ว +5

      Perfect!!! But why can’t you guys add the full videos for the other performance as well? Don’t cult it short!!!

    • @imashahansanibandara196
      @imashahansanibandara196 3 ปีที่แล้ว +3

      Lassanam Battles ada.....

    • @kawyawitharana1463
      @kawyawitharana1463 3 ปีที่แล้ว +3

      Adala nathi katawak...namuth kiyanna oni .harry potter okkoma film oni...godak aya goda parak kiwwane ....

  • @HarithWijeratneOfficial
    @HarithWijeratneOfficial 3 ปีที่แล้ว +1580

    ඔබ අප හට දක්වන ඉමහත් සහයෝගයට බෙහෙවින්ම ස්තූතියි!
    Performance එක සාර්ථක කරගන්න ගංගා අක්කා සහ මම ගොඩක් එකමුතුවෙන් වැඩ කළා.
    Coach Umaria, Coach Umara සහ සචින් කොළඹතන්ත්‍රී හට හද පත්ලෙන්ම ස්තූතිවන්ත වෙනවා performance එක ලස්සන කරන්න ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දුන්නාට.
    Voice නිෂ්පාදන කණ්ඩායමට සහ ස්ටයින් මැදිරි සංකීර්ණයේ කාර්‍ය් මණ්ඩලයටත් ගොඩාක් ස්තූති කරනවා.
    ඒ වගේම මගේ දෙමාපියන්ට, පාසැල් කාලයේ සිට මෙතෙක් ඉගැන්වූ සංගීත ගුරුවරුන්ට සහ සහයෝගය ලබාදුන් සහ ලබා දෙන සියලු නෑ හිත මිතුරන්ටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +110

    මරු battle එක..ඒ දවස්වල කට්ටිය කතා නොවුනට මන් ආසම battle එක මේ😂ගංගා & හරිත් දෙන්නම නියමයි😁

  • @sadeepamalshan3779
    @sadeepamalshan3779 2 ปีที่แล้ว +130

    Voice ඉවර වෙලා මාස ගානක් වෙලත් මේක තාම අහනවා.මෙතන මොකක් හරි තියනවා🥺

  • @dzilvac6606
    @dzilvac6606 3 ปีที่แล้ว +614

    මේ හරිත් කියන එකා නම් පිටසකවලින් ආපු එකෙක් .. මට ඒක 200% ක් ශුවර්.

    • @lasithchathuranga7197
      @lasithchathuranga7197 3 ปีที่แล้ว +4

      Ee ayi..😯🤔🤔

    • @dhammikabandara1636
      @dhammikabandara1636 3 ปีที่แล้ว +3

      💪💪💪

    • @nirosharanathunga5559
      @nirosharanathunga5559 3 ปีที่แล้ว +63

      කතාව ඇත්ත ...ඒ දරුවාට බොහෝ හැකියාවන් තියෙනවා ....දෙමාපියනට පුදුම විදියට ආදරය කරනවා ...එවගේම හරිම කරුණාවන්තයි ...

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +41

      Yes..ඉගෙනීම ඉතා දක්ශ,,සංගීතයෙ ගායනයේ,,වායනෙයේ ඉතාමත් දක්ශ,,නර්තන්‍යෙ දක්ශ,,හාස්‍ය උතපාදනය,,රංගනය,,මේ හැම දේම එකම packaage එකක..

    • @palithawaduge8054
      @palithawaduge8054 2 ปีที่แล้ว +2

      Very nice 👌👍👏😀

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +458

    උමාරියා band එක අගය කරපු එක මාරම වටිනවා. Respect....❤❤❤

  • @mikeperera8969
    @mikeperera8969 3 ปีที่แล้ว +411

    දැනට දැක්ක වැඩිම ස්වර පරාසයක ගායනා කලහැකි පිරිමි තරගකරු. Head voice and Chest voice ගායනා කලහැකි එකම පිරිමි තරගකරු .ඔබ Octave 6ක ගායකයෙක්.ඔබට Freddie Mercury වලෙන් නැගිටලා එන්න Queen ගීත ගායනා කලහැකි වේවි. Grace Kelly ගීතය variations එක්ක ඊලග වටයකදී ගයනා කරන්න. ඔබට ජයෙන් ජය !

  • @navodyadumindu6067
    @navodyadumindu6067 2 ปีที่แล้ว +36

    මේකෙ මුල් සිංදුව(Original Song) එක ඇහුවම හිතෙනවා, ඒ වගේ ගීතයකට මෙවැනි නිර්මාණයක් කරන්න පුලුවන්ද කියලත්...😁😍💙💙💕
    මම The Voice වේදිකාවෙ එතෙක් මෙතෙක් දැකපු අග්‍රගන්‍යම සහ නිර්මාණශීලීම හොඳම Cover Version එක මේක.💙💕💕💜️💜️💙💙💜️💙
    පුදුම ලස්සනක්.
    කෝච් උමාරියාගෙ නිර්මාණශීලීත්වය නම් වයසෙ හැටියට නෙවේ. පුදුම කෝච් කෙනෙක්. මාරයි...🙏😊😍💜️💙💕💕
    ඒ වගේමයි මේ Band එකත් මාරයි👏👏👏🙌👍👍👍

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini9041 3 ปีที่แล้ว +41

    ඇත්තටම කෝච් භාතිය , සන්තුශ් කොච්චර සතුටුවෙනවද උමාරියා වෙනුවෙන්. ඒ දෙන්නා ඇත්තටම උමාරියගේ අයියලා දෙන්නෙක් වගේම තමයි. .. lion king broadway කියන දේ ගොඩක් මිනිස්සුන්ට තෙරිලා නැද්ද ? ඒ ගැන දන්නෙ නැද්ද කියලා මට තේරෙන්නෙ නෑ .. මොකද comment වල උමාරියාව අගය කරලා තිබ්බට ඒ ගැන කවුරුත් කතාකරලා නෑ.. උමාරියා ලංකාවෙ නම ජත්‍යන්තරයට අරන් යන දවස වැඩි ඈතක නෙමෙයි ... 🖤🖤

  • @piumi_5
    @piumi_5 3 ปีที่แล้ว +675

    උමාරියා අද හරිම ලස්සනයි... පෝනිටේල් එක දාලා එයාගේ මූණට ගොඩාක් මැච් වෙනවා... හරිම cute මූණක් තියෙන්නේ ... අමුතු ලස්සනක් අද මං එයාගේ මූණෙන් දැක්කා.. වෙනදට වැඩිය.. 😍❤❤❤❤😍

    • @anm3781
      @anm3781 3 ปีที่แล้ว +2

      ah attada. oyath lassanai baba

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +5

      පෝනි ටේල් හයි හීල්ස් සහ නිල් පැහැති අැදුම් අැයට ගැලපෙනවා.අැගේ පෙනුම ෂෝට් බව දුරලන්න.

    • @TLA686
      @TLA686 3 ปีที่แล้ว +4

      උමාරියා හූ කියන එක තමා ඉවසන්න බැරී

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +7

      @@TLA686 ඒක බටහිරින් නයට ගත්තු හැසිරීමක්. යුරෝපයේ බොහෝ රටවල කෝචිලා හැසිරෙන්නෙ එහෙම. උමාරියටත් ඒ උණ අසාදනය වෙලා. කොහොමත් මේ දවස්වල ගෝබල් පැන්ඩමික්නෙ😂

  • @nirosharanathunga5559
    @nirosharanathunga5559 3 ปีที่แล้ว +282

    කොච්චර බැලුවත් ,ඇහුවත් ඇති වෙන්නේ නැහැ ...හරිත් මල්ලි....පුංචි දොස්තර මල්ලි .....ඔයාගේ සිංදු අහලාම මිනිස්සුන්ගේ ලෙඩ හොඳ වේවි .....හරිම ආඩම්බරයක් ...අපේ හිත්වලට දැනෙන්නේ ....ඔබට ජයග්‍රහණය ලැබේවා !!

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 ปีที่แล้ว +48

    හරිත් කිරුල ගන්නවා බලන්න ආසයි.ඒ තරම් දක්ශයෙක් ඔබ.

  • @jinneldehoedt222
    @jinneldehoedt222 3 ปีที่แล้ว +77

    Im pretty sure this guy Harith is from a different planet. That vocals range is out of this world. Both of them did a fantastic job❤👏

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +379

    හරිත්ව අවසාන මහා වෙිදිකාව තුල දකින්ට හැකිවෙිවා....

  • @migaraharshani7645
    @migaraharshani7645 3 ปีที่แล้ว +417

    ඩොක්ටර් වොයිස් එකේ ෆයිනල් හිටියේ නැත්තන් වොයිස් බලන්නේ නැහැ සත්තයි එයා නම් මාරම නියතමානී❤️❤️❤️❤️❤️😍😍😍😍වොයිස් බලන්නේ ඩොක්ටර්ව බලන්න ඕන නිසා එයා මාරම ෆන්

    • @nilmaherath9040
      @nilmaherath9040 3 ปีที่แล้ว +3

      Aniwarenma

    • @saranga3372
      @saranga3372 3 ปีที่แล้ว +10

      Kauru hitiyath nathath mn balanawa. A tharam wddo innawa.habai me couch la tika inna oni

    • @dhammikabandara1636
      @dhammikabandara1636 3 ปีที่แล้ว +1

      Math

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 2 ปีที่แล้ว +2

      Me sathiye finale yawamu kohomahari ❤

    • @zumrahfouzi5759
      @zumrahfouzi5759 2 ปีที่แล้ว +7

      @@nilanaathukorala07 Final එකේ දිනලත් ඉවරයි දැන් 💃🏻💃🏻💃🏻

  • @sandunkrishantha
    @sandunkrishantha 3 ปีที่แล้ว +451

    මේක බලනකොට සතුට හිනා ගිය උන් ඉන්නවද..? 😁🤭❤️

    • @coversong5820
      @coversong5820 3 ปีที่แล้ว +1

      අම්මෝ ඔව්.😊😊

    • @priyankachopra3696
      @priyankachopra3696 3 ปีที่แล้ว +2

      ha ha ha kiyaddi aga hiri watuna wage nedda......👍

  • @tharinduchamikarawanigasek9177
    @tharinduchamikarawanigasek9177 3 ปีที่แล้ว +42

    Doctor Harith ඔයා නම් මාරයි. දෙන්නම මහාරාම දක්ෂයි. ඊ අතුරිනුත් doctor Harith is out of this world. No words to explain. Tell me how to stop watching this. හොඳම පිස්සුවක්

  • @amilamadushanka4246
    @amilamadushanka4246 3 ปีที่แล้ว +614

    ගංගා ඔයා නිහතමානී කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ

  • @MalikaMiskin
    @MalikaMiskin 3 ปีที่แล้ว +460

    මගේ ජීවිතේ මම දැකපු ලස්සනම battle එක.. Janith Ganga Abeynayake අනේ ඒ හැකියාව තාමත් ඉස්කෝලේ කාලේ වගේමයි.. තරඟේ තීරණය මොකක් උනත් වේල්ස් කුමරි නාමයට ඔයා ගෙනාපු ආඩම්බරය සඳා අමරණීයයි♥️♥️

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +5

      A lady cambrian?

    • @devikajayasekara4698
      @devikajayasekara4698 3 ปีที่แล้ว +5

      Gangas voice is so beautiful.. such a wonderful battle

    • @wasanthajayatilake1080
      @wasanthajayatilake1080 3 ปีที่แล้ว +3

      She must continue to sing all the songs of great singer Rukmane Devi

    • @azja3880
      @azja3880 3 ปีที่แล้ว +1

      Malika Apa kabbar?

    • @AC-un1sb
      @AC-un1sb 2 ปีที่แล้ว +1

      💜🧡♥️

  • @roshendesilwa6154
    @roshendesilwa6154 3 ปีที่แล้ว +69

    ඒ family එකේ අයත් කදුලු වැටුනත් පරාජය හොදින් පිලිගත්‍තා....ගොඩක් අයට ඒක අමාරුයි....තරගෙන් කැපුනත් ඒ නිහතමානීකමම ගොඩාක් වටිනවා.....❤️❤️❤️❤️❤️❤️

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 ปีที่แล้ว +193

    උමාරියා බෑන්ඩ් එක ගැන කිව්ව එකටනම් මාරම සතුටුයි.... හැමදාම ලොකුම වෙහෙසක් වෙන බෑන්ඩ් එකට මාගේ..❤️❤️❤️❤️❤️❤️

  • @mmmuna1787
    @mmmuna1787 3 ปีที่แล้ว +20

    Addicted to Harith.. One of the best male voice in Sri Lanka... His voice is so royal... Love this female singer too...

  • @sasikamadushani1453
    @sasikamadushani1453 2 ปีที่แล้ว +14

    2021.12.15 අදත් මේක බැලුවා . ආසම බැටල් එක. ගන්ගා අක්කාව හෙව්වා අනේ මම ෆයිනල් දවසෙත් .ඇයටත් සුභ පතනවා💛

  • @gthelge5006
    @gthelge5006 3 ปีที่แล้ว +69

    විලකට වැටුනොත් උමාරියා ඔබ මඩ .... මතුවිය හැක ඔබට ... මැද නෙලුමක පෙති මෙන් සුද . ඔබ ගායනයට මෙන්ම නව නිර්මාණයටද නිහතමානී හපනෙක් අපේ සුබපැතුම්

  • @alokamadanali4022
    @alokamadanali4022 3 ปีที่แล้ว +72

    අනේ හරිත්ගේ ඇක්ෂන් 😍😍😍 දෙන්නගෙම පුදුම chemistry 1ක් තිබුණේ 😚 nice creation by coach umariya as well. All the coaches are very humble and giving their compliments from the bottom of the heart. Best battle so far!

  • @tsitsmehi
    @tsitsmehi 3 ปีที่แล้ว +144

    😌battle එකකට වයස බලපාන්නෑ කියලා පෙන්නපූ battle එකක්..😌 20 ගානක සහ 35ක දෙන්නෙක් වුනත් මාරම බැට්ල් එකක් දුන්නා. ගංගා මිස් 👌

  • @teshanperera7694
    @teshanperera7694 3 ปีที่แล้ว +26

    1 month ගියත් aye ආයේ බලන set eka kooooo.❤️😮✨️✨️✨️✨️✨️✨️🙊🙉

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +92

    මන් කවදාවත් හිතුවේ නෑ මේ සින්දුව මේ තරම් ලස්සනයි කියලා ❤❤❤

  • @thenunimsiya6545
    @thenunimsiya6545 3 ปีที่แล้ว +22

    හරිත්ගෙ කටහඩේ පුදුම ලස්සනක් තියෙන්න...කොච්චර අහන් හිටියත් එපා වෙන්නෙ නැ...ඇස්වහක් නම් වදින්න එපා...😌❤️✨️

  • @MalaELove
    @MalaELove 3 ปีที่แล้ว +147

    මෙන්න බැටල් සඳක් නැගී වෙනම අරෙකින් අදත් dance එකක් බලාපොරොත්තු වුණා harith ගෙන් නියම performance එකක්

  • @samindiherath6358
    @samindiherath6358 3 ปีที่แล้ว +197

    මේක නම් මරු ආය කියල වැඩක් නෑ. මුලින් ඔහේ බලන් හිටියා. ටිකක් performance එක කරන් යනකොට දන්නෙම නැතුව ලොකු හිනාවක් මූනට ආව. අන්තිම වෙනකොට masterpiece එකක් කියල හිතුනා. හරිත් නම් wow. ඒ voice එකයි එයාගෙ range එකයි 😳 කියන්න වචන නෑ.
    ගංගාත් steal වුන සමහරුන්ට වඩා ගොඩක් හොදයි 😬 දෙන්නටම ජය ✌

  • @achaladarshana3335
    @achaladarshana3335 3 ปีที่แล้ว +82

    මේම judge බොර්ඩ් එකක් උපන්තේකට මා නම් දැක නොමැත❤

  • @nuwansampathedirisinghe
    @nuwansampathedirisinghe 3 ปีที่แล้ว +86

    මේ කෝච්ල හතර දෙනාගේ නිහතමානී එකමුතුකම පුදුම ලස්සනයි.. එකම අම්මගෙ ලමයි හතරදෙනෙක් වගේ.. සුපිරි

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 ปีที่แล้ว +395

    සතියෙ දින 5 නාඩගම් කාරයෝ ඉතිරි දින 2 voice srilanka

    • @charindudilminda
      @charindudilminda 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔයාට😂🙏

    • @malkifernando7882
      @malkifernando7882 3 ปีที่แล้ว +1

      Aniwa

    • @shehanmoramudali4164
      @shehanmoramudali4164 3 ปีที่แล้ว +1

      aniwaaa..

    • @Disna0608
      @Disna0608 3 ปีที่แล้ว +2

      ඇයි දාම් බලන්නෙ නැද්ද

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว +1

      @@Disna0608 දාම් ඇද්දට බලන්න වෙලාවක් නෑ නොවැ

  • @gamagekanil7510
    @gamagekanil7510 3 ปีที่แล้ว +133

    පුන්චි doctor සැරම performance 😍
    මේවනෙ real battles
    Ganga✌️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Aiyeeee mewa dilabalanna answer noksroth yamu hie dos ekaat oya hali napului aneeee

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +18

    ගන්ගා අක්කාව තමත් අමතක කරන්න බැහැ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +14

    This is my favorite Harith’s performance… don’t remember the number of times I have listened to this so far…
    Much appreciation to Ganga for making this performance perfect…

  • @Udeshanmalewana
    @Udeshanmalewana 3 ปีที่แล้ว +189

    අම්ම දිහාට හැරිලා flying kiss එක දෙනකොට...❤🔥
    පොඩි ඩොක්ටර් ...
    ඔයා සුපිරි තරුවක්..🔥

  • @rashi9417
    @rashi9417 3 ปีที่แล้ว +32

    පටන් ගැන්මේ ඉදන්ම අවසානය වෙනකම් හිනාවීගෙන බලපු ඒකම song ඒක 💗

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 3 ปีที่แล้ว +40

    ඒ performance එක නම් කියල වැඩක් නෑ... මම ඇත්තටම Global Voice එකෙ දකින්න ආසයි..!! Yes.. best team of Coach Umariya ....

  • @poornimasenanayaka9343
    @poornimasenanayaka9343 3 ปีที่แล้ว +46

    දක්ශයින් අතර අති දක්ශයෝ දෙන්නෙක්.ජයෙන් ජයම වේවා අක්කී.සුභම වේවා.බුදුසරණයි ❤️❤️❤️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +54

    අද කොච් උමාරියා ලස්සනයි ❤❤❤ශෂිකා සුපිරි ලස්සනයි 🌹🌹🌹ආදරෙයි

  • @coversong5820
    @coversong5820 3 ปีที่แล้ว +6

    අඩේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනේ..දැන් හැමතිස්සෙම කටේ තියෙන්නේ මේ සින්දුවමයි.🥰🥰🥰🥰

  • @navogame6717
    @navogame6717 3 ปีที่แล้ว +11

    අද නම් මාරම දුක හිතුනා..සතුට වැඩිකමට හරිත්ව ගානක් නැතුව choose කරාට..ඒක ගංගා මාර විදියට දරාගත්තෙ..කදුලු පුරවන් හිනා උනා..මාර අවුල් මට නම්

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +1173

    හරිත් ව්ජේරත්න නිසා මේක බලන්න ආව අය කෝ😍👍

    • @ani9801
      @ani9801 3 ปีที่แล้ว +11

      👋👋 හරිත් එනකම් බලබල හිටියේ.

    • @kalpanakariyawasam4318
      @kalpanakariyawasam4318 3 ปีที่แล้ว +5

      Wow harith.... super performance... Keep it up.... . Ganga also good... budusaranai both of you.

    • @susanthapasquel9201
      @susanthapasquel9201 3 ปีที่แล้ว +3

      Y ganga

    • @vishyani
      @vishyani 3 ปีที่แล้ว +3

      අපි

    • @inokakumari972
      @inokakumari972 3 ปีที่แล้ว +4

      Meee හැබය් අනිත් කෙනා නැත්නං ඒක වැඩක් නෑ

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +147

    අම්මෙ හසිත් විජේරත්න ඉන්නව නියමයි බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් ..👍👍👍

  • @ruchiraperera3265
    @ruchiraperera3265 3 ปีที่แล้ว +18

    Ganga is the most ample example for how to accept the judges decision . One of the best performances in voice

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +2

    2022.11.27 අදටත් සැරෙන් සැරේ ඇවිදින් බල බල යනවා. දැකපු ලස්සනම battle එකක්. තාමත් බලන්න බලන්න ආස හිතෙනවා. 🤗❤️❤️🥰

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +38

    මෙකත් Trending තමයි ඉතින්... සුපිරි Hormones ටික Blend වෙනවා මරුවටම... 🙈😍♥️😍

  • @nimma4200
    @nimma4200 3 ปีที่แล้ว +58

    සිංදුව තව ටිකක් දිග උනා නම් කියලා හිතුණා💞 මෙන්න battles 😍💞

  • @lahirumadushan6811
    @lahirumadushan6811 2 ปีที่แล้ว +11

    මේක බලන හැම තිස්සෙම පුදුම වෙන්නෙ මං විතරද? අම්මෝ ඒක නම් ✨️❤️

  • @alphabeats9215
    @alphabeats9215 3 ปีที่แล้ว +30

    මෙච්චර කාලෙකට මං දැකපු හොදම battle එක 😍🔥🤩❤️🤘🤘🤘 කෝච් උමාරියාට ගහන්න අනිත් කෝචස් ලට බෑ...😁❤️

    • @Helaa111
      @Helaa111 3 ปีที่แล้ว +4

      Wenasata minissu kamathi ne.e hinda minissu baninawa 😑😑😑

  • @imashahansanibandara196
    @imashahansanibandara196 3 ปีที่แล้ว +44

    Excellent Excellent Excellent
    මේ දෙන්නටයි උමාරියාටයි love karana aya koooo❤️❤️❤️❤️💜️💜️💜️😍😍😍

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +555

    TRENDING එනවා කියන අය මේ පැත්තට ගොඩ වෙමු....🌞🌞🌞🌞

  • @fishworld4296
    @fishworld4296 2 ปีที่แล้ว +6

    Still listening ♥️♥️♥️

  • @vindyasenanayaka5741
    @vindyasenanayaka5741 3 ปีที่แล้ว +16

    අද උමාරියා ගොඩාක් ලස්සනයි.Super performance👌

  • @rushnishyama
    @rushnishyama 3 ปีที่แล้ว +60

    මේ කෝචස්ලගේ chemistry එක මාර ලස්සනයි . We are truly prud of both the coaches and the contestants. There is a massive take away from this.

  • @christinejayakody
    @christinejayakody 3 ปีที่แล้ว +8

    This is probably my 100th time listening to this and I still get the chills on the back of my head

  • @sampisam8264
    @sampisam8264 3 ปีที่แล้ว +290

    හරිත් The Voice වෙන ලකුණු ටික ටික පහලකරනවා කියන අය තව ඉන්නවා ද..?

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 3 ปีที่แล้ว +26

    Female range එකට හොඳටම යන්නෙ කොල්ලනෙ❤❤❤
    සුපිරි වොයිස් එකක්

  • @surangisenapathy
    @surangisenapathy 3 ปีที่แล้ว +20

    හරිම රහයි... ගායනය රසවින්දා උපරිමයටම ♥️ එකමුතුකම ඊට වඩා රස වින්දා...

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +20

    ඒක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ මයී....❤️❤️❤️❤️❤️👈 සුපිරි වැඩක් ❤️❤️👈

  • @dimuthurangana5135
    @dimuthurangana5135 3 ปีที่แล้ว +16

    ඔයාලා දෙන්නම අති දක්ෂයි... ඉස්සරහටම යන්න සුබ පැතුම්... මෙච්චර කාලෙකට කෝච් උමාරියා විතරයි බෑන්ඩ් එකට ස්තූතියි කියුවේ... ඒකට ගොඩක් ස්තූතියි 😍🙏🙏

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +5

    Omg i don't know
    im so addicted to this,,,,,
    Harith & Ganga - lovely combination
    6th time I'm watching thissssss
    So entertaining,
    Thank you coach umaria🥰😍😍

  • @bharathagurusinghe
    @bharathagurusinghe 3 ปีที่แล้ว +8

    @Ganga Abeynayake & @Harith Wijerathne you both should continue performing together even after this Voice competition. It's a wonderful chemistry. There can be singers who can sing better than you but I doubt they are not better performers than you two. Wish you both good luck. I wished Ganga could have selected through Steal. Anyway this is not the end of the world. A brand new beginning. :)

  • @legendsena3455
    @legendsena3455 3 ปีที่แล้ว +32

    උමාරියගේ battle එපාවෙලා හිටියේ හරිත් හින්ද උමාරියගේ battle එක්කුත් ලස්සන උනා.හරිත් ❤❤

  • @gayanidissanayake1592
    @gayanidissanayake1592 3 ปีที่แล้ว +6

    මේක අහන එක නවත්තගන්න බෑ.. ඇබ්බැහි වෙලා දැන්.. උණුසුම් සුභ පැතුම් දෙන්නටම ♥️♥️💐💐😀👌

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 3 ปีที่แล้ว +10

    ❤️❤️❤️ ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නැති බැට්ල් එකක්. ❤️❤️
    ලව් යූ බෝත්🤗🤗❤️

  • @thisarumadusanka99
    @thisarumadusanka99 3 ปีที่แล้ว +151

    මේක සුපිරිම කියන උන් කෝ😍

  • @yehenihasanya5700
    @yehenihasanya5700 2 ปีที่แล้ว +8

    Meka Kochchara baluwath epa wenna app....🔥🔥🔥❤️❤️ Orjinl ekt wd lssniii

  • @manosen650
    @manosen650 3 ปีที่แล้ว +12

    I agree with Coach Bathiya I simply cant stop listening to this song and I simply cant stop smiling .Thanks to everyone. Running out of superlatives to describe this performance. THE BEST...........

  • @mansalee5844
    @mansalee5844 3 ปีที่แล้ว +10

    I love the chemistry in between them. 😍 Humble sparkling singers 😍

  • @yasiruavishka7394
    @yasiruavishka7394 3 ปีที่แล้ว +60

    බියන්කා & හරිත් කර්ණ රසායනය උපරිමෙන්ම දුන්න ❤

  • @jivalambert8476
    @jivalambert8476 3 ปีที่แล้ว +8

    Absolutely great performance. These two should contest abroad. What a talent. Music and coaching was spot on. Congratulations both were winners.

  • @dilhanisiriwansha2002
    @dilhanisiriwansha2002 3 ปีที่แล้ว +337

    හරිත් අනිවාර්යයෙන්ම අවසාන හතරදෙනා අතර ඉන්නවා කියන අය මේ කොනට 😊

    • @thisumusic
      @thisumusic 2 ปีที่แล้ว +4

      දැන් ඒක ඇත්තක් වෙලා හරිත් අවසන් 4 ට ගියා

    • @sondranatasha
      @sondranatasha 2 ปีที่แล้ว +3

      ඔන්න අවසන් 3 දෙනාටත් අවා....

    • @nimeshadilhari9360
      @nimeshadilhari9360 2 ปีที่แล้ว +2

      අවසන් දෙදෙනා අතරටත් ආවා

    • @malithkasun2430
      @malithkasun2430 2 ปีที่แล้ว +4

      මෙව්වනෙ යකෝ අනාවැකි....

    • @sondranatasha
      @sondranatasha 2 ปีที่แล้ว +3

      Personally මන් හරිත්ව දන්නැහැ එත් කොහොමහරි ඉස්සරහට යවමුද? විවිධාකාරයක් තිය්යෙන්නේ හරිත්ට විතරයි .....

  • @travuli
    @travuli 3 ปีที่แล้ว +14

    This was such an awesome performance, Ganga deserved to atleast stay more than a few earlier contestants we've seen. Kinda sad to have missed the talent here :(

  • @dulankasandamal7671
    @dulankasandamal7671 3 ปีที่แล้ว +14

    Wow........ What a battle....❤️ Congratulations Harith ayye........🎶🎶✌️

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 3 ปีที่แล้ว +7

    Really waited for super talented, actual singer, dancer, to be a doctor and that humble, down to earth guy Mr. Harith wijerathne ....
    Thanks to both Harith , Ganga , coach Umariya , band and everyone for giving us a effortless, marvellous performance ....seriously we're smiling effortlessly.....

  • @shiromanie2259
    @shiromanie2259 3 ปีที่แล้ว +6

    Best battle. දොස්තර හරිත් අපුරුයි. දෙන්නාටම සුබ පතනවා .👏👏👏

  • @jayalijayasinghe7423
    @jayalijayasinghe7423 3 ปีที่แล้ว +5

    Fearless unique personality... i love his performances... really really the best for me in voice... well educated unique personality....

  • @piyaseriya-6652
    @piyaseriya-6652 2 ปีที่แล้ว +16

    තාමත් අහනවා.එදා ගංගාවත් steal උනා නම් කියලා හිතුනා ❤️❤️❤️

  • @_rehansath8351
    @_rehansath8351 2 ปีที่แล้ว +6

    අනේ පුංචි ඩොක්ටර් 😍😍😍😍😍😍

  • @TineyandNawaTnN
    @TineyandNawaTnN 3 ปีที่แล้ว +59

    Omg thank you dear Harith and Ganga for entertaining us. Don't know how to explain how much we are enjoying this. You two were healing all our sorrows. ❤

    • @gangaabeynayake3682
      @gangaabeynayake3682 3 ปีที่แล้ว +5

      Oh thank you so much nangila .....😘❤
      You two also have wonderful voices .. love it..
      And, me and harith malli both want to wish you good luck for your future. Hope to see a great battle and more and more originals from both of you.
      Lots of love ❤💐

  • @nadeedezilva608
    @nadeedezilva608 3 ปีที่แล้ว +6

    Dear brother Harith, you were a great friend for me throughout the Voice journey for me... Your singing was amazing and love this overall performance of you both...All the best for knockouts..👏👍

  • @Shashika_Janith
    @Shashika_Janith 3 ปีที่แล้ว +586

    අර මෝඩ රූ රැජිනියන්ට වඩා කෝච් උමාරියා & කෝච් සශිකා ගොඩාක් ලස්සනයි🤗❤️❤️❤️ දැන් ඉතින් රැජිනියන්ට කඩේ යන උන් මට බනී ඒත් කරන්න දෙයක් නෑ😂

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +32

      Mokada un wage nmei me dennage hadawathath lassanai e lassana thamai munen enne

    • @Shashika_Janith
      @Shashika_Janith 3 ปีที่แล้ว +15

      @@chalani1232 ඔව් ඒක ඇත්ත

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว +9

      Aniwa ❤❤

    • @kushlaniranasinghe7889
      @kushlaniranasinghe7889 3 ปีที่แล้ว +25

      Umaria harima cute looking ada 🤗. A cute and beautiful performance too.

    • @pramodhyadewmini9041
      @pramodhyadewmini9041 3 ปีที่แล้ว +12

      Yes umaria so cute

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +23

    අද හරේන් හරිම ලස්සනයි අද දොස්තර පෙනුම කොහොමත් තියෙනවා

  • @sfernando4409
    @sfernando4409 3 ปีที่แล้ว +8

    Brilliant performance! both of you are equally good. Harith should be in finals! Best wishes...

  • @krishanthiperera160
    @krishanthiperera160 2 ปีที่แล้ว +4

    Excellent Duet. Well done Harith and Ganga. Credit goes to brilliant coach Umariya.

  • @Plus-u4m
    @Plus-u4m 3 ปีที่แล้ว +27

    සුපිරී අක්කා සහ අයියා.ගංගා අක්කා දාලාගියාට දුකයි.කවදා හරි ටීවී එකේ සින්දුකියනකන් බලන් ඉන්නවා❤️‍🔥❤️‍🔥

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Sudu ziyee inna mn light eka niwwzla enakn ko babies night shot eka danna aiyaaaa baanna thawa poddak reel karala

  • @scsl23
    @scsl23 3 ปีที่แล้ว +4

    What a performance. Just awesome chemistry between Mr. Harith and Ms. Ganga in every department. Bravo

  • @Nppapiekata
    @Nppapiekata 2 ปีที่แล้ว +4

    හරිත් 1ලු

  • @dhamfern8006
    @dhamfern8006 2 ปีที่แล้ว +6

    I haven’t seen any performance to top this yet, for musical ability and sheer fun!

  • @ish_music
    @ish_music 3 ปีที่แล้ว +14

    One of the best performances. Hats off to umaria for the choreograph and both the singers for the amazing job on stage ❤️

  • @lasanthapeiris5991
    @lasanthapeiris5991 3 ปีที่แล้ว +13

    Brilliant performance .❤❤ We are very proud of you teacher 🙏🙏

  • @dilangajilbu
    @dilangajilbu 3 ปีที่แล้ว +6

    What a fantastic performance which over flooring with so much ability + creative ideas... keep it up.., wish you both good luck...!!

  • @ruvinkarunasena735
    @ruvinkarunasena735 3 ปีที่แล้ว +73

    ගංගා ව steal කරන්න කියල මම එවලෙ TV එකට වැඳගෙන හිටියෙ. and Harith malli you are so brilliant. You should be on top of the world music industry one day. ❤️❤️❤️

    • @zainabamani1169
      @zainabamani1169 3 ปีที่แล้ว +2

      Eyage babath ehemay aneee... kandulu awa eka dekala.. ❤️

    • @dush378
      @dush378 3 ปีที่แล้ว +2

      Ubath yaman. You have the same kinda ability

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +20

    Umaria u r such great coach n good human being. U both contestants reach the boundaries of music

  • @amilafernando108
    @amilafernando108 3 ปีที่แล้ว +4

    ඇත්තටම අමතක නොවන performance එකක්. කීවතාවක් බැලුවද , කීදෙනෙකුට බලන්න යැව්වද මතක නෑ. ඒ තරම් බැලුවා. දැනුත් මේ බලන ගමන් ❤️

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 ปีที่แล้ว +2

    Excellent Super Super good Song God bless you

  • @kavindajayawardane2590
    @kavindajayawardane2590 3 ปีที่แล้ว +32

    So I’m not the only one who’s weirdly happy after watching this performance? 🤔😍