Erandi Heshani | Egodaha Yanno (එ‍ගො‍ඩ‍හ යන්‍‍නෝ) | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2020
  • The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    - THE VOICE TEENS -
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
    Official Facebook Page - / thevoiceteenssrilanka
    Official Instagram - / thevoiceteenssrilanka
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +483

    අදටත් අහලා රසවිදින ඈයෝ නැතිද😍♥️💪✨

  • @nilangaporage6531
    @nilangaporage6531 4 ปีที่แล้ว +189

    ඒ තාත්තා ගේ නිර්වයාජ සතුට දැක්කද..මේ දරුවා ගෙදරත් ගොඩක් සැහැල්ලවෙන් ඇති..ලොකු ගමනක් ගියහැකි අනිවා...ජයවේවා ..

  • @kaushalinimansala2896
    @kaushalinimansala2896 ปีที่แล้ว +125

    හරිම ලස්සනයි...ඒ තාත්තගෙ සතුට දැක්කම ඇස් වලට කදුලු ආවා...❤️❤️

    • @Nipunhimash
      @Nipunhimash ปีที่แล้ว

      Ow😢😢

    • @YtVanced-cm8dz
      @YtVanced-cm8dz 10 หลายเดือนก่อน

      තාත්තලා එහෙමයි.දරුවන්ගෙ පුංචි දේකදිත් සතුටු වෙනවා ඒ වගේම දුක් වෙනවා

  • @sachindadilanwijethungaara6318
    @sachindadilanwijethungaara6318 4 ปีที่แล้ว +472

    එච්චරටම මටසිළුටු අයුරින් කොහොමද දෙයියනේ කෙනෙක් ගායනා කරන්නේ.. 😍😍😍😍
    මේ හැකියාව නම් මේ භවයේ දෙයක් නෙවෙයී. සංසාරේ පුරුදු කරපු ගායනයක් විය යුතුමයී.. සුපර් ස්ටාර් සීසන් 01 ඉදල මේ වෙනකල් බලපු රියැලිටි ගායනා අතරින් මා දුටු අද්විතීය ම ගායනය.. අවිවාදාත්මකයී..
    එතරම් සුනම්‍ය අයුරින් ස්වර රටා හසුරුවන අන්දම...❤️❤️❤️❤️
    කාගෙවත් ඇස්වහක් කටවහක් හෝ වහක් නම් වදින්නෙපා.. ලාංකේය ගී කෙතට පහළ වුණු මැණිකක්..හදවතින්ම සුබ පැතුම්..❤️❤️❤️❤️❤️❤️

    • @ragingwarrior8098
      @ragingwarrior8098 4 ปีที่แล้ว

      Aniwa... Habai "Udesh Indula" tharam dakshayek thama bihi wela na reality wedikawe... Me sidnuduwama Udesh Indula kiyana ekath poddak balannako...
      Me kiyanneth "Udesh Indulage" version eka
      th-cam.com/video/uVajhgb_1iI/w-d-xo.html&t

    • @sachindadilanwijethungaara6318
      @sachindadilanwijethungaara6318 4 ปีที่แล้ว +4

      @@ragingwarrior8098 උදේශ් ඉන්දුල නම් අති දක්ෂයෙක්.. ඒක අවිවාදාත්මකයී.. ඩ්‍රීම් ස්ටාර් සීසන් වන් ජයග්‍රාහකයා..❤️❤️❤️ හැබැයි සමස්ථයක් විදිහට ඔහු කියපු පැරණි ගීත ගොඩකට ඔහු එකතු කරපු ඔහුගේම අලංකාර නිසා ගීත වල රසයට පොඩි පොඩි
      බාධාවන් උනා කියලයී එදා වගේම අදත් ඔහුගේ ගීත අහද්දි මට හිතුනේ..(මේ මගේ අදහස පමණයී) නමුත් මට මේ ගායනය අහද්දි එහෙම දෙයක් හැඟුන්නැහැ. බොහොමයක් අලංකාර උදේශ්ගේ ගීතයට සමානවම යනවා. නමුත් ඊටත් වඩා අලංකාර වඩාත්ම ආයාසයකින් තොරව එරන්දී ගායනා කරනවා කියලයී මගේ නම් හැඟීම.. අනික ගීතයේ මුල් රසයට බාධාවක් වූවැයී හැඟීමකුත් මට මෙතනදි දැනෙන්නැහැ.. කොහොම වුනත්.. ස්තූතියී ඔබේ අදහසට..❤️❤️❤️❤️

    • @nilupuliperera3783
      @nilupuliperera3783 4 ปีที่แล้ว +5

      උදේශ් සහ එරන්දි දෙන්නම එකම පාසලේ.. වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ..

    • @dsashapathi8698
      @dsashapathi8698 ปีที่แล้ว

      Endee 9l and a good xwzh2

  • @SLARTGALLERY
    @SLARTGALLERY 4 ปีที่แล้ว +5626

    ඒ තාත්තගේ සතුට දැක්ක අය like එකක දාගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sithumdilshan5386
      @sithumdilshan5386 4 ปีที่แล้ว +29

      පවු බන්...

    • @nizrathshifana206
      @nizrathshifana206 4 ปีที่แล้ว +38

      daughter is father's pride.....💟💟💟

    • @SLARTGALLERY
      @SLARTGALLERY 4 ปีที่แล้ว +4

      th-cam.com/channels/jYpQhnS1_xJMfwguayWXSA.html මගේ චැනල් එකත් සබ්ස්‍ර්ක්‍රයිබ් කරගෙන යන්න යාලුවනේ ❤️😘

    • @madumaduwanthi4772
      @madumaduwanthi4772 4 ปีที่แล้ว +64

      අම්මවයි තාත්තවයි සතුටු කරන එක තරම් පිනක් දරුවෙකුට නැති තරම්..👍👍👍❤️❤️

    • @madhawaravihara2726
      @madhawaravihara2726 4 ปีที่แล้ว +4

      @@SLARTGALLERY onna oyw sub kra mawth sub krndooo

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +241

    මම ආසම දේ තමයි මේ මල්ලිලා නංගිලා win කරද්දී එයාලගේ දෙමව්පියන් සතුටු වෙන එක දැකලා දැනෙන feeling එක කියාගන්න බැහැ 🌷 congratulations sis

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว +6

      chathura madusanka thanks ♥️😘

    • @deepthidisakaruna4664
      @deepthidisakaruna4664 4 ปีที่แล้ว +1

      Ekanm aththa

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +1

      @@erandiheshani My pleasure anytime for you sis! I just want to say that i really love your voice 😍 Also i enjoyed when you sang this song your perform and you sang with emotion so cool 🌷 You have bright future 👍 Best of luck and May the triple gem bless you!

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@deepthidisakaruna4664 hmm 🌷👍

    • @SLnMariner
      @SLnMariner 4 ปีที่แล้ว

      ඇත්තමයි ❤️

  • @ymcjbandara9253
    @ymcjbandara9253 2 ปีที่แล้ว +71

    දැන් අවුරුද්දක් උනත් මන් තාම මේක බලනවා බලන හැම වතාවෙම මට නොදැනුවත්වම මට ඇඩෙනවා...ඒකට හේතුව ඔයාගේ තාත්තයි අම්මයි දෙන්නා...ඒ දෙන්නගෙ සතුට දැක්කම අපිව ගොඩක් සංවේදි කරවනවා...ඒ වගේම ඔයාගෙ කටහඩත් ගොඩාක්ම මිහිරී....ඔයාගෙ දෙමව්පියෝ දැක්කම මට මගේ අම්මී තාත්තී මතක් වෙනවා ඒ දෙන්නත් ඔය වගේ...මන් ඒක නිසා මේක තාමත් ආසාවෙන් බලනවා..ඔයාගේ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබෙන්න ඕනි නංගි..ඒ වගේම ඔයාටත්.............ආදරෙයි ❤️❤️❤️💕💕

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 4 ปีที่แล้ว +275

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..බලන බලන දවසෙ දැනෙන්නෙ පලවෙනි පාරට දැනෙනව වගෙ...😊

  • @user-bk7wd7qt4o
    @user-bk7wd7qt4o 4 ปีที่แล้ว +90

    තාත්තගෙ සතුට 😍😍 දරුවො වෙනුවෙන් සතුට හංගන් ඉන්න වගේම සතුට ලෝකෙට ඇහෙන්න කෑගහාලා කියන්න පුලුවන් දෙමාපියන්ට විතරයි ❤️

  • @Gaming_Pissa
    @Gaming_Pissa 4 ปีที่แล้ว +480

    මේක අහලා ආදිත්‍යාගෙ සින්දුවත් ආයෙම ඇහුවා. මේ කෙල්ලගෙ තමයි ලස්සනම voice එක කියන අය මේ කොනට 👌👍

  • @udayshetty6111
    @udayshetty6111 4 ปีที่แล้ว +1542

    WaW , Amazing voice , so melodious .All the best, from India 🇮🇳🙏🙏

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +60

    එරන්දිගේ තාත්තට සිංදුවක් කියන්න කියලා බැලුවනමි කොහොමද එරන්දිවගේම ලස්සනට ඉදිරිපත් කිරිමක් කරයි නේද .
    දුව සිංදුව කියනවිට ඔහු බලාගෙන ඉදලා ලස්සන හැගුම් බර ඉදිරිපත් කිරිමක් කරන නිසාම තමා මම හිතුවෙි මෙහෙම.කැමති අය එරන්දිට ලයික් එකක් දෙන්න තවත් ලස්සනට සිංදුව ලින් අපිව සිත් සනසන්නට .ජය වෙිවා හැමොටම

  • @harshapriyalkawshalya5388
    @harshapriyalkawshalya5388 4 ปีที่แล้ว +183

    සිරස වෝයිස් ටීන් වැඩසටහනේ දැකපු ලස්සනම ගීතය .. ඒ වගේම හරිම නිහතමානී දුවෙක් ... සුභ පැතුම් ... දෙමාපියන්ටත් හරිම සතුටුයි

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว +2

      Harsha Priyal Kawshalya thanks ♥️😍

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 ปีที่แล้ว

      @@erandiheshani අනේ නන්ගියෝ පුදුම ලස්සනයි මන් මේ අහන්නේ කීවෙනි පාරටද කියලා මතක නෑ, මුලින්ම පෙන්වපු දවසේ ඉදන් බලන් හිටියේ, සුබ පැතුම් ලස්සනම ලස්සනයි, much ❤

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว

      @@erandiheshani oh mara lassanai nangiyo oya harima lassanai voice eka amazing💖💖

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว

      Puduma sampathak. Teen eke.didulana menika

  • @amiwije7915
    @amiwije7915 4 ปีที่แล้ว +176

    Voice teens තරගාවලියේ සම කළ නොහැකි අති දක්ෂයෙක්,අව්‍යාජත්වයේ සංකේතයක්..තරගාවලිය ජයග්‍රහණය කරලා ඇය ඉක්මණින්ම ලංකාවේ අංක එකේ ගායිකාවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා අපි..එදාට මේ ඉන්නවටත් වඩා ප්‍රේක්ෂකයෝ ඒ හිනාවට ඒ හඩට හැමදාමත් ආදරේ කරාවි..😍🎤🎧💖

    • @deepakwg1665
      @deepakwg1665 4 ปีที่แล้ว

      ami wije
      th-cam.com/video/rhIdrU1ZPJA/w-d-xo.html
      Please check this out

    • @aasd7764
      @aasd7764 4 ปีที่แล้ว

      ami wije d

  • @kk_land4403
    @kk_land4403 4 ปีที่แล้ว +113

    Amazing...அருமை...ஆகா...👌
    15 வயதுக்குள் இந்தளவு முதிர்ச்சியான நேர்த்தியான குரல்.
    அவளது தகப்பனாரின் சந்தோசம் மிகவும் அருமை...

  • @gwthmskr
    @gwthmskr 4 ปีที่แล้ว +407

    Seriously don't understand anything and watching it for the n'th time (may be more than 50 times 😑😂) Really gives me goosebumps and so much of happiness and i melt with this whenever I watch this song 😊😍🤗. Starting and ending everyday with my favourite performances of voice teen srilanka. You guys are mesmerizing me to learn Sinhala and looking forward to it 😍😍😍🤗 Just for understanding these kind of songs 😊😍♥️. Love from Tamil Nadu, India ♥️♥️

    • @sachithraindeewara4366
      @sachithraindeewara4366 4 ปีที่แล้ว +12

      Gowtham Sekar....
      Thanks for your comment....We love indian songs also as srilankan one....keep in touch👍👍👍👍

    • @gwthmskr
      @gwthmskr 4 ปีที่แล้ว +2

      @@sachithraindeewara4366 good to hear thanks 🤗😍😇♥️

    • @heshankodagoda9267
      @heshankodagoda9267 3 ปีที่แล้ว +3

      Bro, try to understand the meaning of this song. Definitely you will much more happier

    • @heshankodagoda9267
      @heshankodagoda9267 3 ปีที่แล้ว +18

      This is a song with a deep meaning regarding lord Buddha's character. Lord Buddha spreaded his teachings for 45 years by showing the pathway of enlightenment to the helpless people. This was his last life. He has no another rebirth. Lord Buddha defeated the Death by blocking the path of rebirth. This song related to the ultimate few hours of Lord Buddha. He was asking from other people who still not entered to the real path of stopping this rebirth.. that this is the last chance. If you are willing to go to other side of this helpless life. Please come with me... With my teachings... If there is any doubt, now its the time to clarify.(before my Parinibbana (last Death)) Don't be late. This is the ideal time..(Copied)

    • @gwthmskr
      @gwthmskr 3 ปีที่แล้ว +3

      @@heshankodagoda9267 Wow 🥺🤩🥰. Thanks a lot bro. Good explanation. Wish I've known the language ☺️☹️🥳. God bless you 😊

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +331

    " එරන්දි හේෂානි " එගොඩහ යන්නො " 🇱🇰
    මෙයා ස්වරත් එක්ක සෙල්ලම් කරනවා ! මේ මැණික ඉතාම දුර්ලභ මැණිකක්.. මේක තමයි මේ වේදිකාවෙ දැකපු හොදම ළමා ගායනය ! දුමාල් එක්ක ඉස්සරහට යමු !!! 🎬✔ සුභම සුභ අනාගතයක් නංගි ඔයාට ! ❤️

  • @nadeerathakshala
    @nadeerathakshala 4 ปีที่แล้ว +711

    මාසෙකට විතර කලින් Trailer එකක මේකෙ කොටසක් දැකල මේක දෙනකල්ම දිනපතා ඇඩ්මින්ව මතක් කරපු සෙට් එක අත් උස්සන්නෝ ❤😍😍😍😍

  • @Surajdinuka
    @Surajdinuka 4 ปีที่แล้ว +375

    තාම මේක බලනවා මොකද මේ සිංදුව තාම ඒ තැනට ආවේ නෑ.. තව කවුද එහෙම බලන් ඉන්නේ 🤔🤔🤔🤔🤔

  • @shashiherath7724
    @shashiherath7724 4 ปีที่แล้ว +319

    එයාට දැනෙන්නැ සින්දුව කියනවා අපිට දැනෙන්නෑ අහනවා කියලා නිකන් අහසේ පාවෙනවා වගේ පුදුම සැහැල්ලුවක් අහන අපට දැනෙන්නේ. කියන්න වචන නැහැ පුදුම ලස්සනට කිව්වා. බුදු සරණයි. 💪❤

    • @channachanna6603
      @channachanna6603 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම .

    • @erangamadujeewani9859
      @erangamadujeewani9859 4 ปีที่แล้ว +2

      Anivaryen ou
      .keeparak ahuvada mathaka na.u ekata avith meka dakkoth balanavamai.

    • @chamaraaselaka6677
      @chamaraaselaka6677 4 ปีที่แล้ว

      ගුලි කාලද

  • @chamoddilshan3596
    @chamoddilshan3596 4 ปีที่แล้ว +1917

    ඒකනම් පිස්සුවක්♥️😍🔥
    එරන්දි = Like
    ආදිත්‍යා = Comment

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว +32

      Chamod Dilshan godaak thank you

    • @supunakalanka
      @supunakalanka 4 ปีที่แล้ว +9

      @@erandiheshani I am seeing the winner of the program , So far the best

    • @ayalee1973
      @ayalee1973 4 ปีที่แล้ว +14

      සහන්ගි එයා පවූවූ 💞💞💞

    • @kanishkamadushanka2416
      @kanishkamadushanka2416 4 ปีที่แล้ว +3

      2ma

    • @ruchiranimesh1829
      @ruchiranimesh1829 4 ปีที่แล้ว +5

      @@erandiheshani you are the best නංගියා බුදුසරණයි good luck

  • @nayanabest
    @nayanabest 4 ปีที่แล้ว +97

    අනේ ඒ අම්මගෙයි තාත්තගෙයි සතුට දැක්කම ඇස් වලට කඳුළු ආවා.. හරිම දක්ෂයි දුවේ ඔයා. මං අහපු ලස්සනම කටහඬ ❤️❤️ තෙරුවන් සරණයි

    • @danumalokaya-5216
      @danumalokaya-5216 4 ปีที่แล้ว

      බුකියෙ ආතල් සහ තවත් ආතල් සීන් බලන්න එන්න මේ පැත්තෙ...
      සබ් කරලා තියාගන්න...ආදරෙයි හැමෝටම ❤️

  • @dealwissepalika3587
    @dealwissepalika3587 4 ปีที่แล้ว +99

    ඇස් වලට කදුලු එන තරම් මිහිරියි. සතුටුයි♥️😘සිංදුවක් මේ තරම් වැඩ කෑලි දාල ඔප කරල ගයන්න අවුරුදු 15 ක තරම් දරුවෙක්ට තිබෙන හැකියාව විශ්මිතයි😍👍. මුල් ගායකයා ජීවත්ව සිටියානම් කෙතරම් සතුටු වෙයිද ☺️♥️
    දුවේ ඔයාගෙ ගායන හැකියාවෙන් මිනිස් සිත් සනසන දක්ෂ ගායිකාවක් වේවායි පතමි .😘😘😘

    • @madushanidewanarayana6505
      @madushanidewanarayana6505 4 ปีที่แล้ว

      මේකනම් විශ්මයක් .මං මේ සිංදුව එ කී වතාවක් බැලුවා ද කියන එක මට වත් මතක නෑ මම තව ම බලනවා සුබ පතනවා නංගි මේ සින්දුව අහල ගානේ සතුට වැඩි කමට ඇඬෙනව .ඔයා තමයි අනිවාර්යෙන්ම පලවෙනි තැනට එන්න ඕනේ .සුබ පතනවා පැටියෝ .ඔයාට සුභම සුභ අනාගතයක් දළදා සමිදු පිහිටයි

  • @vijaymom
    @vijaymom 4 ปีที่แล้ว +459

    Amazing voice, her style and attitude.
    ❤️ from 🇮🇳... Repeat mode, Finding the meaning of this song...

    • @trtvitor7730
      @trtvitor7730 4 ปีที่แล้ว +20

      It's about the death and life. It has a deep meaning.

    • @vijaymom
      @vijaymom 4 ปีที่แล้ว +2

      @@trtvitor7730 oh, thanks a lot...

    • @vijaymom
      @vijaymom 4 ปีที่แล้ว +58

      @@trtvitor7730 i am from india, i love tamil, hindi and english song's much... but first time i started listening to sinhala songs b'coz of her. Thanks
      #Voice Srilanka & #Erandi Heshani...

    • @sachindadilanwijethungaara6318
      @sachindadilanwijethungaara6318 4 ปีที่แล้ว +57

      Thank you for your greetings.. ❤️❤️❤️ This is a song with a deep meaning regarding lord Buddha's character. Lord Buddha spreaded his teachings for 45 years by showing the pathway of enlightenment to the helpless people. This was his last life. He has no another rebirth. Lord Buddha defeated the Death by blocking the path of rebirth. This song related to the ultimate few hours of Lord Buddha. He was asking from other people who still not entered to the real path of stopping this rebirth.. that this is the last chance. If you are willing to go to other side of this helpless life. Please come with me... With my teachings... If there is any doubt, now its the time to clarify.(before my Parinibbana (last Death)) Don't be late. This is the ideal time..
      Very nice song sung by Mr. Shelton perera. Thank u for listening.. keep in touch.👍👍👍

    • @vijaymom
      @vijaymom 4 ปีที่แล้ว +31

      @@sachindadilanwijethungaara6318 OMG, what a wonderful and deep meaning in it, thanks a lot for typing with Patience 🌹♥️🌹🇮🇳

  • @biogirl2516
    @biogirl2516 4 ปีที่แล้ว +236

    මේ පැය ගානට මංම මේක කීපාරක් බැලුවද 😍😍😍😍 සින්දුව නලවනවා වගේ 🥰❤️ එපා වෙන්නේ නෑ කොච්චර බැලුවත් . ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ නංගි ඔයාට 😍💐

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 4 ปีที่แล้ว +1

      Mamath ganana kiyanna mathaka na

    • @deepakwg1665
      @deepakwg1665 4 ปีที่แล้ว +1

      bio girl
      th-cam.com/video/rhIdrU1ZPJA/w-d-xo.html
      Please check this out

    • @shankadarshana6219
      @shankadarshana6219 4 ปีที่แล้ว +2

      Math godak sarayak baluwa.epa wenne na.good luck daughter..all the best.

    • @isharamadushan1327
      @isharamadushan1327 4 ปีที่แล้ว +1

      සිරාවටම එකනම් ඇත්ත

  • @ranganaattanayake9832
    @ranganaattanayake9832 4 ปีที่แล้ว +394

    ඇඩ්මින් අද උඹට නිදහසේ නිදාගන්න පුළුවන්. කිඹුහුම් යන එක නවතී..😘😘😘

    • @SamsanPrasannaGuruge
      @SamsanPrasannaGuruge 4 ปีที่แล้ว +1

      😜😂

    • @ranganaattanayake9832
      @ranganaattanayake9832 4 ปีที่แล้ว +4

      @Viral Hub අනේ ඩාලින් මම කපිල උන්ඩුකපුච්චා ෆෑන් කෙනෙක්. ඒ නිසා මට ටික් ටොක් කරන කෙල්ලො පේන්න බෑ. වෙන එක්කෙනෙක්ට ගිහින් දාගන්න. බායි. 👇👇👇
      th-cam.com/video/h3nLooeN8D8/w-d-xo.html

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 4 ปีที่แล้ว +1

      @Viral Hub ටික් ටොක් හෝන්තූවක්

    • @aree8952
      @aree8952 4 ปีที่แล้ว +1

      @@ranganaattanayake9832 😂😂අම්මෝ

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 4 ปีที่แล้ว +1

      @@ranganaattanayake9832 අම්මෝ මන්ද මානසික tiktok ලොන්තපෝල් පරම්පරාව 😂😂😂

  • @devakidevsenadevaki8854
    @devakidevsenadevaki8854 4 ปีที่แล้ว +79

    තාත්තා ගෙ සතුට බලපන්කො මාර ගැම්මෙන් උඩ පයිනවා....ආස හිතෙනවා අනේ ඒ තමා ආදරෙ 👌👌👌

  • @pasindu670
    @pasindu670 4 ปีที่แล้ว +552

    තාත්තෙක්ගෙ සතුට වචන වලට සීමා උනේ නැති අවස්තා දැක්ක කට්ටිය ඉන්නවද?

    • @sohangunawardana7144
      @sohangunawardana7144 4 ปีที่แล้ว +7

      ඒ තාත්තාගේ සතුට 😍😍😍 ස්ටෙෆනි තාත්තාගේ සතුට දිහා හරි ලෝබ කමින් බලන් ඉන්නවා. එයාට එයාගේ තාත්තව මතක් වෙන්න ඇති

  • @nimeshasewwandi9414
    @nimeshasewwandi9414 4 ปีที่แล้ว +149

    ඩයනා කුමාරි වගේ හිත් ඇද ගන්න පුලුවන් නංගියෙක්...කියන්න වචන නෑ..මාරම ලස්සනයි .කවදා හරි ලංකාවෙ නම බබලනවා ඔයා නිසා නංගී 😍😍😘බුදුසරණයි ඔයාට

    • @pawanisathsarani7409
      @pawanisathsarani7409 4 ปีที่แล้ว +1

      Aniwaren🏆️🏆️

    • @sasifdo3642
      @sasifdo3642 4 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම ඉදිරියටම යනවා අයේ දෙයක් නෑ😍😍💪

    • @areyoucrazy1480
      @areyoucrazy1480 4 ปีที่แล้ว +2

      Adithaya වගේ ගොං ඇක්ටින් නෑ එරන්දි නංගි ලස්සනයි හැකියාව යි දෙකම තියෙනවා.මාරම ලස්සනයි වොයිස් එක

  • @manushisilva1200
    @manushisilva1200 4 ปีที่แล้ว +161

    නංගී, මම අවුරුදු 15 දී මට මම ගැන තඹ සතේක විශ්වාසක් තිබුණේ නෑ. මම ලෝකයට ඕන විදිහට ජීවත් වෙන්නේ කොහොමද ලෝකය සතුටු කරන්නේ කොහොමද මම කවුද මම දක්ෂ මොනාටද කියලා හෙව්වා.නමුත් ඔයා ඔයාව දන්නවා.ඔයාව අඳුරගෙන තියෙනවා.ඔයා ගැන ඔයාගේ හැකියාව ගැන පට්ට විශ්වාසක් තියෙනවා.ඔයාට දැක්මක් තියෙනවා. ඔයා වොන්ඩර්වුමන් කෙනෙක්. ඔයාට ඉස්සරහට ම යන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා මැණිකේ!

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว +1

      Manushi Silva lol 😂

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 4 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත මන් නම් අවුරුදු 15 දී මෝඩ ගහක්

    • @sanjeewanilakmali3317
      @sanjeewanilakmali3317 4 ปีที่แล้ว +1

      athemma ow finals ynama oni nangi knk neda 💟

    • @nilugamage5433
      @nilugamage5433 4 ปีที่แล้ว +2

      @sujith madusanka 🤭🤭🤭

    • @manushisilva1200
      @manushisilva1200 4 ปีที่แล้ว

      @@KEVIN-xd6qg Is this the Kevin that I know😌🤣

  • @geethchamara
    @geethchamara 3 ปีที่แล้ว +25

    සුපිරි ගායන හැකියාවක්.. හදවතින්ම සුභ පතනවා.. අනාගතය ජය වෙන්න ඔනේ.. පුංචි ලංකාව ලෝකේ ඉහලම තැනකට සංගීතයෙන් ගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා.! තෙරැවන් සරණයි..! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!

  • @vasudevan9931
    @vasudevan9931 4 ปีที่แล้ว +72

    Mesmerizing voice... Best wishes from tamilnadu

  • @supunrangana3782
    @supunrangana3782 4 ปีที่แล้ว +109

    ලංකාවට ශ්‍රෙයා ගෝෂාල් වගේ කෙනෙක් හඩෙන් සිත් සුවපත් කරන්න පුළුවන් ගායිකාවක්.
    රැකේවා දිනේවා

  • @dimuthupredeep
    @dimuthupredeep 4 ปีที่แล้ว +56

    දුවේ මෙහෙම හඬක්, මෙහෙම හඬ පාලනයක්, මෙහෙම විශ්වාසයක්. අවුරුදු 15 දී.....දුමාල්ගෙන් ප්‍රයෝජන ගන්න. ඔයා අපේ සංගීතයේ අනාගතය..ජය.

  • @deshvikum9896
    @deshvikum9896 4 ปีที่แล้ว +568

    එරන්දියි ආදිත්‍යායි Battle rounds දැම්ම නම් දුමාල් අද ජිවතුන් අතර නෑ 😂😂😂

    • @shashiwickramasooriya3791
      @shashiwickramasooriya3791 4 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @presangasumith8984
      @presangasumith8984 4 ปีที่แล้ว +29

      Ethanadi issarahata enna oni erandi.....

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 4 ปีที่แล้ว +21

      එහෙම නොකර එක හොඳයි .එක්කෙනෙක් හරි කැපෙන එක අපරාදේ

    • @samisalie934
      @samisalie934 4 ปีที่แล้ว +5

      @@presangasumith8984 eka oyata theeranaya karanna bah ... dennama suprirma waddo dekak... finals innonama aya

    • @CricketLive24IPL
      @CricketLive24IPL 4 ปีที่แล้ว +1

      😂🔨🍒🔨

  • @manu_pramuditha2391
    @manu_pramuditha2391 4 ปีที่แล้ว +635

    කෝ බලන්න මේ song එක 3 පාරකට වඩා බලපු කස්ටිය..........................

  • @hemanthasampath7787
    @hemanthasampath7787 4 ปีที่แล้ว +151

    තෝරාගැනීම අතිවිශිෂ්ටයි. දක්ෂතාවයට, කටහඬට ගැලපෙන සිංදුවක් වගේම. විශිෂ්ටතම ගුරුවරයා.... Congratulations..

    • @deepakwg1665
      @deepakwg1665 4 ปีที่แล้ว

      Hemantha Sampath
      th-cam.com/video/rhIdrU1ZPJA/w-d-xo.html
      Please check this out

  • @wdd8741
    @wdd8741 4 ปีที่แล้ว +91

    අනේ එයගෙ තාත්තා
    එයගෙ family එක
    හරිම fun එකේ ඉන්න පවුලක්.
    💙💙💙💙💙💙💙💙💙💙
    හරිම සතුටුයි හරිම කෙනා තෝරගත්තට .
    ශෝයි කොල්ලෙක් වගෙ එයා. කිසිම බයක් නැතිව ඉදිරිපත් කිරිම කරනවා.
    තාත්තා හුගක් surport කරලා තියනවා

  • @nishandsilva3513
    @nishandsilva3513 4 ปีที่แล้ว +70

    I fell in love with her voice. I💕💕💕💕💕💕💕💕💕💕💕💕
    Love from Mangalore Karnaka India..

    • @kumarinimnadi2406
      @kumarinimnadi2406 4 ปีที่แล้ว +1

      අනේ මන්දා බලන බලන සැරේට කදුලු එන්වා බුදු සරනයි පුතේ

  • @pasindunirmal1297
    @pasindunirmal1297 4 ปีที่แล้ว +164

    සිරස ටීවී මේකී එහෙම කපන්නේ නෑ හරිද 😍❤️

  • @amilavidu1501
    @amilavidu1501 4 ปีที่แล้ว +324

    මේ වෙනකන් අහපු හොඳම සින්දුව😍😍
    නින්දෙන් ඇහැරිලත් දහ පාරකට වඩා ඇහුවා💗💗💗

    • @Shamiya0
      @Shamiya0 4 ปีที่แล้ว +7

      එහෙනම් උබට තියෙන්නේ වෙන ලෙඩක්

    • @amilavidu1501
      @amilavidu1501 4 ปีที่แล้ว +1

      ශාමින්ද Rock ලෙඩක් නෙවෙයි බන් පිස්සුවක්😒😒

    • @rasikalakshan4420
      @rasikalakshan4420 4 ปีที่แล้ว +1

      ඒනම් ඔරිජිනල් එක අහපන් ...නිදාගන්න එකක්ම නෑ

    • @smartenterprises6454
      @smartenterprises6454 4 ปีที่แล้ว +1

      සිරාම සීන් එක මත් 🤗

    • @bhagyaindrachapa8743
      @bhagyaindrachapa8743 4 ปีที่แล้ว +2

      මාත්

  • @DK-un1qt
    @DK-un1qt 4 ปีที่แล้ว +222

    Let's just be honest....
    She has the best shot of winning the whole competition... You can't expect a greater voice from a 15 year old. This is a next level performance...

    • @himashaamarasinghe6606
      @himashaamarasinghe6606 4 ปีที่แล้ว

      dinuka kiriella elah kiriya 😂❤️

    • @ManishaAhangama
      @ManishaAhangama 4 ปีที่แล้ว

      500% agree..!!

    • @DK-un1qt
      @DK-un1qt 4 ปีที่แล้ว

      @@himashaamarasinghe6606 appaaa himasha aiyaa😂😂

    • @ruchiraweerakoon2799
      @ruchiraweerakoon2799 4 ปีที่แล้ว +1

      dinuka kiriella she still got so much competition with the person who sang diyawanna kumariye

    • @umangi
      @umangi 4 ปีที่แล้ว

      True ✨️

  • @Cool_D
    @Cool_D 2 ปีที่แล้ว +12

    2022 එකෙන් තාම ආසම කෙනෙක් හම්බුනේ නෑ. ඒ නිසා ආයෙ එරන්දිව අහන්න ආවා. ❤❤

  • @mrspyback
    @mrspyback 4 ปีที่แล้ว +29

    අදත් බැලුවා 5 පාරක් video එක.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනැති මාරම ලස්සන voice එකක්😍❤️

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 ปีที่แล้ว +118

    අම්මෝ..මේක එනකං බලා හිටපු තරමක්, මේ නගාට දෙහි ගෙඩියක් කපල නූලක් මතුරන්න වෙනව ඇස් වහ කට වහ යන්න..😃😃 නියම ගායනයක් නංගි..හිංදි ජාතික තරුණියක් සිංහල ගීතයක් කිව්ව වගේ... ලොවක් නලවන්න පුලුවන් හඬක්..සුබ පැතුම්..

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว +2

      Cool Dude thanks ♥️♥️😍

    • @ruchiranimesh1829
      @ruchiranimesh1829 4 ปีที่แล้ว

      ම්ම්

    • @YomalSenanayakeMusic
      @YomalSenanayakeMusic 4 ปีที่แล้ว

      අන්න ඒක සිරා කතාව බං..🤗🌹❤️🌹🤗

  • @jgsjude5912
    @jgsjude5912 4 ปีที่แล้ว +188

    එරන්දි නංගි දැන් සති ගානක් ඔයාව tv එකෙ දැම්මා ..ඒ දැම්ම දවසේ ඉඳන් බලන් ඉන්නේ ඔයා එනකම් ..ඔයා නියමෙට sing කලා...සුබ අනාගතයක් ...Tharu.

    • @sharmilanirmanijayarathna6934
      @sharmilanirmanijayarathna6934 4 ปีที่แล้ว

      Jgs Jude math ehemay

    • @danushkaeranga8489
      @danushkaeranga8489 4 ปีที่แล้ว +2

      @@OG_Doom_SL මචන් ඔච්චර කුහක වෙන්න එපා මේ කෙල්ල හොදට සීන්දුව කිවා අනික මුල් ගායකයා කොපි කරන්න ඔනී නැහැ මට පෙන්නේ උබට පුද්ගලික තරහක් තියෙනවා වගේ මේ කෙල්ල එක්ක.

  • @nishakumara658
    @nishakumara658 4 ปีที่แล้ว +100

    ඇත්තමයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා .ලස්සනයි දුවේ ඔයත් ගීතයත් දෙකම .

  • @erandiheshani
    @erandiheshani 4 ปีที่แล้ว +62

    Thank you all♥️♥️

  • @gayangamage88
    @gayangamage88 4 ปีที่แล้ว +38

    ආවා ආවා.. එගොඩහා යන්නෝ ආවා! ❤
    මග බලාගෙන හිටපු එකක්!

    ඒ වොයිස් එක.. ඒ වේරියේෂන්ස්.. තනිකරම පිස්සුවක්!! ❤❤
    ෆයිනල් වෙනකම් යන, යායුතු සැබෑම දක්ෂයෙක්.
    #TheVoiceLK #VoiceTeenSL

  • @sameerajayasinghe1546
    @sameerajayasinghe1546 4 ปีที่แล้ว +2829

    කෙල්ලට වඩා කෙල්ලගෙ තාත්තව බලන්න ආස උන් තවත් සිටිද??😂😂😂

  • @sudeshikafernando192
    @sudeshikafernando192 3 ปีที่แล้ว +255

    අර ලොකු එවුන්ට වඩා මේ පොඩි අය හැකියාවන්ගෙන් මොන තරම් නම් පරිණතද,කියන්න වචන නෑ...💙

  • @channachanna6603
    @channachanna6603 4 ปีที่แล้ว +47

    අද 2020 ජුනි 09..අදත් ඇහුවා සින්දුව.ලස්සනම ලස්සන ඉදිරිපත් කිරිමත් ..

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 ปีที่แล้ว

      Today 24 of June , still I love your voice.

    • @channachanna6603
      @channachanna6603 4 ปีที่แล้ว

      @@yuganthilokusooriya9863 yes the voice is so sweet and The presentation is very elegant

    • @vtchannel2012
      @vtchannel2012 4 ปีที่แล้ว

      2020.08.11 mama adath balaya.

    • @mathwareacademy9853
      @mathwareacademy9853 3 ปีที่แล้ว +1

      2020 12 1adath ehuwa ammoooo lassana❤❤❤

  • @sadamalikarunathilaka2163
    @sadamalikarunathilaka2163 4 ปีที่แล้ว +79

    මිෙක තමයි. Tv වැඩසටහනක කිවුව සුපිරිම සිංදුව කියලා හිතන අය කෝ

  • @thilinasandaruwan3726
    @thilinasandaruwan3726 4 ปีที่แล้ว +77

    WooooW... මෙච්චරකල් ඉල්ලපු එක.. තෑන්ක්ස් ඇඩ්මින්.. මාරම ලස්සනයි.. කියන්න දෙයක් නෑ.. ඉදිරියටම යන්න..අනාගතේ ලංකාවේ ගොඩාක් හොද තැනක් ඔයාට තියනවා.. good luck... ❤❤❤

    • @goinglife7642
      @goinglife7642 4 ปีที่แล้ว +2

      සබ්ක්‍රයිබ් කරන්න පුළුවන් ද 💜👈

    • @sisi-5951
      @sisi-5951 4 ปีที่แล้ว +1

      "එගොඩහ යන්නෝ" සුන්දර ගීතයේ මුල් ගීතයට සවන් දෙන්න!
      th-cam.com/video/4dMLaNa7bzQ/w-d-xo.html

  • @pramodavindyani9857
    @pramodavindyani9857 4 ปีที่แล้ว +16

    නංගියෝ හරී ලස්සනයි ඔයයි සින්දුවයි කටහඩයි ඔක්කොම ටික...මන් 10 පාරකට වඩා බැලුවා....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....congratulations නංගියෝ....ඉස්සරහටම යමූ...ආදරෙයි....♥️😍♥️

  • @vysakhm287
    @vysakhm287 4 ปีที่แล้ว +61

    From kerala ❤

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 ปีที่แล้ว +95

    මම සංගීත ගැන මූකුත් දන්නැති උනාට මට ඇහුණ අතිවිශිෂ්ට ගායනයක් ඔබට ඉදිරියටම යන්න සුභ පැතුම් ජයෙන් ජය

    • @sportsclub1486
      @sportsclub1486 4 ปีที่แล้ว

      th-cam.com/video/76-V1Pg9Zog/w-d-xo.html NZ VS AUS SUPER OVER BEST OG TEAM. subscribe krala help ekak denna yaluwane..hamotoma adre gdak 😘😘

  • @pureworld9524
    @pureworld9524 4 ปีที่แล้ว +134

    මේක අහද්දි මටනම් ඇඬෙනව. මම දැනටමත් 5 පාරක් ඇහුව. පුදුම ලස්සනට කියනවනෙ මේ ලමය. ගායනයට ඉතාම දක්ෂයෙක්. හොඳට හදාරලත් තියෙනව මං හිතන්නෙ. හැමඅතින්ම අංගසම්පූර්ණයි. ගායනය කරද්දි ඒ සිංදුවට අනුකූල අභිරූපනයත් ඉතාම සුන්දරයි. ඒ වගේම මේ ලමයත් හරිම ප්‍රියමනාපයි. මං හිතනව ඉදිරියටම ගිහින් මෙයා අංක 1 වෙයි කියල. ඒ වගේම මමත් සුබපතනව ඉදිරියටම ගිහින් අංක 1 වේවා.. කියල. මොකද එය එසේ විය යුතුම නිසා..

  • @toulasantha
    @toulasantha 4 ปีที่แล้ว +24

    Reaction of the parents is priceless. Sri Lanka 💪🇱🇰🙏

  • @dianarodgers8038
    @dianarodgers8038 4 ปีที่แล้ว +44

    Nothing but her confidence in singing is prominent, & she's absolutely talented, entertaining, & a real stage performer. My family looked at each other's eyes when she started the singing, we were like "Daaammmmn who the hell is this?", Yes we are indeed thirsty to hear more from this young lady!

  • @dilrukshiwijerathna2520
    @dilrukshiwijerathna2520 4 ปีที่แล้ว +92

    ඒ අම්මගෙ තාත්තගෙ සතුට බලන්න ආසයි, ආඩම්බරයි, ජය වේවා

    • @alexmikeqxz8649
      @alexmikeqxz8649 4 ปีที่แล้ว

      Aniwa... e thaththagei ammagei sathuta 😍

    • @deepakwg1665
      @deepakwg1665 4 ปีที่แล้ว

      Dilrukshi Wijerathna
      th-cam.com/video/rhIdrU1ZPJA/w-d-xo.html
      Please check this out

  • @maliartcraft3661
    @maliartcraft3661 4 ปีที่แล้ว +285

    මන් නම් ආස ඔයාගෙ තාත්තට දරුවො. ඒ සතුට දැක්කම කදුලු ආව

  • @jani968
    @jani968 7 หลายเดือนก่อน +4

    එදා මේක බලපු පලවෙනි පාරට දැනුන විදියමයි තාමත්.... ඒ ගායනය අද්විතීය යි... ඇස්වලට කදුළු එනවා.... Erandi ඔයා මේ සිංදුවේ full cover song එක දෙන්නකෝ අපිට අහන්න.....

  • @srilankanfavourite478
    @srilankanfavourite478 4 ปีที่แล้ว +47

    මෙි කියන ඒව ඇහුවම ඇස් වලට කඳුළු එනව අනේ මම දන්නෙ නෑ මෙික කී වතාවක් බැලුවද කියල.ඔයාගෙන් මෙි මුලු සිංඳුවම අහන්න තියනව නමි, අනේ ඒ ගායනයක්ද? පාවීමක්ද? අප්පා හිතා ගන්න බෑ බෑ බෑ,අනේ ඔයාට තෙරැවන් සරණයි.

  • @ramod7976
    @ramod7976 4 ปีที่แล้ว +37

    Singing නම් මෙන්න ♥️👏🏻
    නොමිලේ දුන් නිසා, කිත්තානේ, දියවන්නා කුමාරියේ හැමදේම පරාදයි මේකට..
    ස්වර අබරනවා නිකන් ඇඟම හිරිවැටිලා යන්න.!!
    ලොකූ ගමනක් තියනවා නංගි ♥️

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว +2

      RAMOD thanks 😍♥️

  • @ayeshamadumali4189
    @ayeshamadumali4189 4 ปีที่แล้ว +106

    1 st....අම්මෝ ඒක නම් ආයේ කියන්න දෙයක් නෑ...මාරම ලස්සනයි ..... ඉස්සරහට ම යන්න නංගියෝ සුභ පැතුම් 😊😊😊

    • @rinazmhmd8871
      @rinazmhmd8871 4 ปีที่แล้ว +2

      Atthatama kiyanna wachana na nangi... Voice eka maarama lassanai.. Maarama mararama dakshai.. 👌👌👌👌👌👌👌👌👌

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 ปีที่แล้ว +18

    ඒ අම්මයි තාත්තයි සතුටු වෙන තරම්🥺❤😘

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +6

    සුපිරිම තමා. අලංකාර නියමෙටම ගන්නවා. Performance 👌 . කොච්චරවත් බැලුවත් එපා වෙන්නෙ නැ. අනාගතය පැහැදිලි

  • @pivibandara9966
    @pivibandara9966 4 ปีที่แล้ว +269

    නන්ගි කියන්න වචන නෑ..කිරුල ගන්න ගායන හැකියාවම තිබිල වැඩක් නෑ..නිහතමානි කම අනිත් අයට ගරු කරන එක කතා කරන විදිය හැම දේම තියෙන්න ඕන.ඒ හැම දේම විශිශ්ට විදියටම පිහිටල තියන්ව ඔයාට. ජය.මන් මහෙම කමෙන්ට් කරපු පලවෙනි පාර. ගොඩක් කෙල්ලො ආපු උන්ගෙ ඔලු ඉදිමිලා තිබ්බෙ.ඉදිරියටම යන්.

  • @explorer726
    @explorer726 4 ปีที่แล้ว +2023

    එගොඩහ යන්නෝ
    මෙගොඩහ යන්නෝ
    තව කවුරුද ඉන්නේ
    එගොඩ යනු නිවනයි. මෙගොඩ යනු ⁣සුගතියයි (දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම උප්පත්තීන්ය). බුදුන් වහන්සේ අහනවා නිවනට යන අය තව කවුරුද ඉන්නේ කියලා.
    පමා නොවන්නේ
    අඳුර වැටෙන්නේ
    මම මේ ගඟුලේ
    අඟුලේ නැගලා
    එගොඩ මෙගොඩ යනවා...
    පමා වෙන්න එපා. අඳුර යනු බුදුන් වහන්සේ නැති වුණාම උදාවෙන කාලය. බුදුන් වහන්සේ කෙනෙකු නැති කාලය තුළ නිවන් දැකීම ක්‍රමයෙන් අපහසු වෙනවා. ඉතින් බුදුන් වහන්සේ කියනවා මම මේ ගඟුලේ(සසරේ) අඟුලේ නැගලා(නිර්මල ධර්මය) එගොඩ මෙගොඩ යනවා. මම නිවන් ගිහින් ඉන්නේ. ඔබලාට සුගතියට යෑමටත් ⁣ධර්මය දේශනා කර තිබෙනවා. මම මේ සසරේ ගමන ගැන නිර්මල ධර්මය දේශනා කරමින් ඔබලාව සසරින් එතෙර කරමින් ඉන්නේ. ඒ අඟුලේ නැගලා(නිර්මල ධර්මය මතින්) එගොඩ යන්න එන්න(නිවන් යන්න එන්න)...
    ගඟුල අනෝමයි
    අද මට වෙහෙසයි
    යනවානම් එන්නේ
    ගඟුල අනෝමයි යන්නෙහි තේරුම අති දීර්ඝයි කියන එක. ඉවරයක් නැති බව එයින් නිරූපණය වෙනවා. (අනෝම යන්නෙහි ⁣නිවැරදි තේරුම ලබාදුන් Rev piyadassana ස්වාමීන් වහන්සේට බොහෝම පිං)
    මට දැන් වයසයි. වෙහෙසයි. පිරිනිවන් පෑමට ආසන්නයි. ඉතින් එගොඩ යනවානම් එන්න. මම තවමත් මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ ඔබව ගිහින් දානවා....
    සංගීතය සහ ගායනය :- ෂෙල්ටන් පෙරේරා
    පද රචනය :- ඩෝල්ටන් අල්විස්

    • @lakmaltiron416
      @lakmaltiron416 4 ปีที่แล้ว +55

      ඔබට ගොඩක් ස්තුති meke තේරුම kiyala දුන්නට

    • @prasanjithweerasinghe97
      @prasanjithweerasinghe97 4 ปีที่แล้ว +63

      අගුල = ආර්‍ය අෂ්ඨාගික මාර්ගය

    • @nilupuliperera3783
      @nilupuliperera3783 4 ปีที่แล้ว +16

      Thanks for the explanation...❤❤

    • @explorer726
      @explorer726 4 ปีที่แล้ว +44

      @@prasanjithweerasinghe97
      ඔව් ඔබ හරි. මම ඒක නොදා නිර්මල ධර්මය කියලා දැම්මේ ලෙහෙසියෙන් තේරුම් ගැනීමට.

    • @beenthusiasticwillyou7506
      @beenthusiasticwillyou7506 4 ปีที่แล้ว +12

      බොහොම ස්තූතියි❤

  • @mahelasampath9729
    @mahelasampath9729 3 ปีที่แล้ว +10

    තාමත් මේ සිංදු අහන අය ලයික් එකක් දාගෙන යන්න ❤😁😁😁

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 4 ปีที่แล้ว +5

    Erandi, Everything Perfect. no words. Amazing. international standards. Super Sri Lankan Voice And Best Performer. love you daughter.....

  • @dilshan2524
    @dilshan2524 4 ปีที่แล้ว +134

    ජාත්‍යන්තර වේදිකාවක් තනද්දී ,
    තමන් ජයග්‍රහණය කළාට පසු මල් සින්දු නොගහා මේ වේදිකාවෙන් ලබා ගන්නා ආභාශයට ගැළපෙන සින්දු කරන මෙන් ඉල්ලා සිටිමි..❤

  • @suruisuru4661
    @suruisuru4661 4 ปีที่แล้ว +360

    මෙතන සමහර සාහිත්‍යය චක්‍රවර්තිල වැලලෙන්න හදනව මේ ගායනයෙන් මුල් ගීතයට හානියක් වෙලා කියල.මුල් ගීතයේ අර්ථය තවත් උද්දීපනය කර ඇති බව මගේ හැගීමයි.අනික මේ ගායනය නිසා මේ ගීතය අහලවත් නැති පිරිසක් ගීතයේ අර්ථය හොයන්න පෙළඹීමම ඔබගේ ගායනයේ සාර්ථකත්වය පෙන්වීමක්. මෙවැනි ගායනයකින් පැරණි ගීතයක් නැවත ජනප්‍රිය කරවීමට හැකිවීම ඔබ ලද ජයග්‍රහණයක් .

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว +5

      Suru Isuru thank you so much ❤️😊

    • @malithanthony5400
      @malithanthony5400 4 ปีที่แล้ว +15

      ගීතය මුල් ගායකයාට වඩා හොදට වෙන කෙනෙක් ගායනා කරනවා කියන්න තරම් අපේ මිනිස්සු කුහකයි.original song එකට වඩා ලස්සනයි මේ cover එක

    • @palayanyanna6508
      @palayanyanna6508 4 ปีที่แล้ว +7

      ඒ දායක සබාවෙ පකයලා,උන්ට මොනව කරත් හානි වෙනවා,පුක පැලුවත් කියයි අසාර්ථක යි කියල😎

    • @nishuvlogs5107
      @nishuvlogs5107 4 ปีที่แล้ว +3

      මමත් හෙව්වා අර්තය මේ ගිතයෙ අපි හිතන් උන්නු අර්තය නෙවෙ මේකෙ අර්තය බුද්ද චරිතය අලලා ලිය උනු ගීතයක්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      @@nishuvlogs5107 පව් ඉතින් දෙයියෝ පස්සේ වැටිච්ච එවුන්

  • @buddhikakasun396
    @buddhikakasun396 4 ปีที่แล้ว +43

    මේ නව සංගීතය නියමෙටම ගැලපෙනවා ගීතයට. පරන එකට වඩා මේක දැනෙනවා මට ඒ හින්දා. ගායනයත් සුපිරියි ♥️

  • @kumarimekela3271
    @kumarimekela3271 11 หลายเดือนก่อน +4

    එදා ඉදන් තාමත් මම සින්දුව දැනුත් ඇහුවා ආදරෙයි ❤❤❤❤❤ආදරෙයි ❤❤❤ලෝකෙටවගේ

  • @Nirmal20202
    @Nirmal20202 4 ปีที่แล้ว +172

    Voice Teen පටන් ගත්තු දවසෙ ඉදන් මේ සිoදුව බලන්න බලන් හිටිය අය Like එකක් දාමුද 💖👌

  • @subscribefornoreason7781
    @subscribefornoreason7781 4 ปีที่แล้ว +234

    අන්තිමේදි ඒක බැලුවා දැන් මැරුනත් කමක් නෑ රත්තරන්😂😂😂 ඔයා තමා මේකෙ දිනන්නේ සේසතම විකුනලා sms ගහනවා😍😋

  • @thiladila7904
    @thiladila7904 ปีที่แล้ว +2

    Erandhi nangi voice ekanam pissuwak..2022.11.21..thawath ahanawa.😍🔥

  • @dhammikaperera1255
    @dhammikaperera1255 4 ปีที่แล้ว +14

    මේ දරුව නම් පෙර සන්සාරේ ඉන්දියාවේ ගායින ලොවේ හිටිය කෙනෙක්මයි. මන් මේ වැඩ සටහන බලන කෙනෙක් නෙමෙයි.මගෙ පුතා කම්පියුටර් එකෙන් පෙන්නුවෙ. ෂා අනර්ගයි. මන් download 16 වතාවකට වැඩිය බැලුවා සහ තව අයට පෙන්නුව.මේ දරුව ගැන මන් youtube එකේ අනිහ් video බැලුවා. වාසනාවන්ත දරුවෙක් ලබපු සිය පවුලම පින්වන්තයි

  • @geemathaka4233
    @geemathaka4233 4 ปีที่แล้ว +447

    🔴තාත්තා කෙනෙකුගේ ඉහවහා ගිය සතුටක්..දරුවගේ ජයග්‍රහණය🚩නිදහසේ සතුටින් වින්ද දෙමාපියන් ✔සියලු වාර්ථා අහිබවා යනවා..ආදරෙයි..❤❤ ❤ ❤ ❤ සුභ පැතුම් අපෙන් ඔබට👏👏👏👏👏 👏

    • @helaniranasinghe4645
      @helaniranasinghe4645 4 ปีที่แล้ว

      ඒත් දෙමාපියන් හැසිරුනු විදිය හරි කැතයි . නූගත් පාටයි.

    • @tharangakokmaduwa1493
      @tharangakokmaduwa1493 4 ปีที่แล้ว

      The

    • @ajanthabandara8078
      @ajanthabandara8078 4 ปีที่แล้ว +1

      @@helaniranasinghe4645 do not criticize loving ,careing united family Love.❤

    • @ajanthabandara8078
      @ajanthabandara8078 4 ปีที่แล้ว +3

      @@helaniranasinghe4645 jelousy comments

    • @corexdemon9924
      @corexdemon9924 4 ปีที่แล้ว +9

      @@helaniranasinghe4645 දරුවෙකුගෙ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු වෙන දෙමපියන්ට නූගත් යැයි පවසන ඔබ උගත් අයෙක් බව ඔබගෙ comment එකෙන් පෙනේ

  • @madawasuranga8282
    @madawasuranga8282 4 ปีที่แล้ว +93

    ආදිත්‍යා වගේද අනිවා 5.M හිට්ම තමා එරන්දි 🎵🎵🎧🎧 ඇස් වහක් කටවහක් වදින්න එපා එ නිහතමානී කමට 🎤🎤

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว +3

      Madawa Suranga thank u so much

  • @hillarychristie8082
    @hillarychristie8082 4 ปีที่แล้ว +9

    your notes are so perfect and variations and lovely voice tone.. I like your effortless style its in your blood ..wish you all the best you have a great future God bless you

  • @movieworld4457
    @movieworld4457 2 ปีที่แล้ว +5

    2021 december වලත් අපි මේක අහනවා... තාමත් මුල්ම පාර අහපු වගේමයි. දැන් voice එකේ ඉන්න කට්ටියට වඩා voice teens එකේ ලමයි කොච්චර දක්ෂද කියලා හිතෙනවා

  • @gateaukitchentube8658
    @gateaukitchentube8658 4 ปีที่แล้ว +154

    She is the best..! ගොඩාක් රසවත් හඩක්.. ඇස් පියන් අහන් ඉන්න ටිකක්.. මොකද්දෝ අමුතු හැගීමක්, සතුටක් හිතට එනවා.. ❤️

    • @deepakwg1665
      @deepakwg1665 4 ปีที่แล้ว

      Gateau KitchenTube
      th-cam.com/video/rhIdrU1ZPJA/w-d-xo.html
      Please check this out

  • @amandikadesilva303
    @amandikadesilva303 4 ปีที่แล้ว +38

    ඕක කටහඬක් නෙවෙයි නංගි.ඕක තනිකරම පිස්සුවක්.සුබ පතනවා හදවතින්ම❤❤❤❤

  • @tharushagithmi9731
    @tharushagithmi9731 4 ปีที่แล้ว +2

    Harima lassanai Erandi akki. Your my best & favorite singer

  • @rsnphenix
    @rsnphenix 3 ปีที่แล้ว +5

    Still listening to this.. addicted to her performance and the vocal strength

  • @chamma2607
    @chamma2607 4 ปีที่แล้ว +46

    ආදිත්‍යට වත් ඔච්චර ඉක්මනට හැරුන් නෑ පට්ට ❤️❤️

  • @elegancebysrima8666
    @elegancebysrima8666 4 ปีที่แล้ว +54

    That father's love makes me cry.❤❤

  • @sheshatheblackqueen
    @sheshatheblackqueen 4 ปีที่แล้ว +15

    Final එකේ එරන්දි මේ වගේ performance එකක් කරයි කියෙල හිතෙන අය🙂

  • @shadrachemmanuel4246
    @shadrachemmanuel4246 4 ปีที่แล้ว +29

    So lovely...... this beautiful song and Voice brack my HEAR.... (Emme Australia)

  • @thisurakathriarachchi2315
    @thisurakathriarachchi2315 4 ปีที่แล้ว +717

    පොඩි අනාවැකියක් කියන්නද🙈 ආදිත්‍යාගේ VIEWS ගාන පහු කරනවා ෂුවර්. මුලු තරගෙන්ම පලවෙනියා වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි🤫♥️

  • @hirojaya4679
    @hirojaya4679 4 ปีที่แล้ว +59

    ඇගෙන් සිංදු කියන අය ඉන්නෙ ටික දෙනයි......ඒ වගේ අය stage එකේ උනත් ඉන්නෙ free එකේ....ඔයා ඇත්තටම දක්ෂයෙක්....

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +7

    Anee man adane dakke, anthima watetama inna one kenek... Me Duwa indiyawata ganivida manda.... Echcharatama.... Me hada.. Me hakiyawa.... Dinewa... Jaya pathami🙏💯❤️💐..... 🇱🇰🇮🇹

  • @nilakshi493
    @nilakshi493 4 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ ... ඒ තරම් සුපිරි ගායනයක් ... ගායනයෙන් ලෝකෙම හොල්ලන්න සුභ පැතුම් ඔයාට ...♥️♥️♥️

  • @seanrajapaksha
    @seanrajapaksha 4 ปีที่แล้ว +134

    මා නම් දුටුවේ හුදෙක්ම පිය සෙනෙහසයි

    • @Starkviews
      @Starkviews 4 ปีที่แล้ว

      අනිවා

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว

      Shiran- Ta thank u so much

    • @erandiheshani
      @erandiheshani 4 ปีที่แล้ว

      @@Starkviews thank u

  • @dulanjaleeabhayarathne1433
    @dulanjaleeabhayarathne1433 4 ปีที่แล้ว +197

    She’s very pretty just like her voice and singing! She should definitely be singing in the Grand Finale! ☺️

  • @amilaperera7963
    @amilaperera7963 3 ปีที่แล้ว +5

    2021 ayeth

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +649

    මෙයා ෆයිනල් වේදිකාවේ ඉන්නවා දකින්න කැමති අය ඉන්නවදෝ !!! 😍😘