ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
One of the Best version i have ever heard..Best of luck brother❤❤keep it up for good work ♥️♥️⭐️⭐️
❤
💞
❤️
රවි අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මං ගොඩාක් ආදරෙයි ආසයි ඔයාගෙ ඒ සෝන්ග් එකට තව ඒවගෙ සින්ග් එකක් එනකම් බලම් ඉන්නෙ
මගෙ අතින් ලියවුණ වචන ටිකක් මෙහෙම ඇහෙද්දි හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.ඉතාම ලස්සනට ගායනා කලා.හදවතින්ම සුබ පැතුම්.❤️
Voice Sri Lanka... Pin this comment too.
ඔයාගේ පද රචනය ඉතා විශිෂ්ටයි සහෝදරියර්රටක් හඩවන්න පුලුවන්. සුබ පැතුම්
Athiwishishta padarachanayak🙏
මෙවැනි නිර්මාණ බිහිවෙන්න ඒ රචකයා තුල ඉතා සංයමයක් සහ හික්මීමක් තිබිය යුතුයි.. ඒක අක්කා ඔප්පු කරල හමාරයි..මෙවන් නිර්මාණයන් තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ලැබෙන්න ඕන...මේ නිහතමානී ඇගයීමට හදවතින්ම ස්තූතියි අක්කේ 🙏❤
අතිවිශිෂ්ට පදමාලාවක්...ඒ වචන නිකම් මතක් උනත් ඇස්වලට කදුලු වැටෙන තරම්...😥 ඒ පදමාලාව නිසාමයි මේ සින්දුව මේ තරම් විශිෂ්ට..මට මේ සින්දුව අහන හැමවෙලාවෙම මගේ තාත්තා වගේම ආදරෙන් හිටිය මගේ ලොකු මාමා මතක් වෙන්වා..එයා සොහොනට අරන් ගිය හැටි මතක් වෙනවා..ඉතින් හැමදාම අඩනවා..තාත්තා නොවුනත් තාත්තා තරම්ම ආදරය දීපු කෙනා අවසන් ගමන් ගියපු හැටි මතක් වෙනවා
මේ ලෝකේ නිහඬ ම ආදරවන්තයා ..තාත්තා .. " තිබුනි නම් ලේ කිරට හරවනා පියවුරු...අම්මලා තරමට ම බුදුවෙලා පියවරු ..."
මගෙ තාත්තා අසනීප වෙලා ඉද්දි මම හිටියෙ විදේශ ගත වෙලා . එයා හරි ආසයි ගේ හදනවා දකින්න. ඒ නිසා මං මාස් පතා ගත්තු පඩියෙන් ඉක්මනින් ගේ හැදුවා. මට ඕනේ උනේ ගේ සම්පූර්ණ වැඩ ඉවර කරලා මගෙ තාත්තගෙ හිත සතුටු කරන්න ගේ ගොඩක් වැඩ ඉවර කරේ තාත්තට අම්මට දෙන්නටම ජීවදාන පිංකමක් කරන්න . තාත්තා ලගට වෙලා එයාට බත් කටක් කවලා නාවලා ලගට වෙලා ඉන්න මම ජනවාරි යන්න හිතන් හිටියෙ .😢😢😢 ඒත් 2022/ සැප්තැම්බර් 22 එයාට හුස්ම ගන්න අමාරුයි කියලා ඉස්පිරිතාලෙ අරන් ගිහින් තිබ්බා. ගෙදර අය මට ඉක්මනින් එන්න කියලා දැනුම් දුන්නේ මගෙ තාත්තා මං එනකම් හුස්ම අල්ලන් ඉන්නවා කියලා . මම සැප්තැම්බර් 26 ලංකාවට ගියා එයා මගෙ අත්දෙක අල්ලන් සතුටු කදුළු හැලුවා. 28 එයා අපිව දාලා ගියා... එයා මේ ලෝකේ ජීවත්වෙන ජනවාරියක් මට ආයේ ආවේ නැ, ආයේ එන්නෙත් නැ. ජනවාරි වෙනකම් නොයිද සැප්තැම්බර් වලට කලින් යන්න තිබුනා නේද කියලා මං අදත් පසු තැවෙනවා.😢😢😢😢 තාත්තා කියන්නේ ලෝකයක් , අපි ජීවත් වෙන්නේ ඒ ලෝකේ ඇතුළේ එයා අපිව දාලා ගියාම අපි ඒ ලෝකේ ඇතුලේ තනිවෙනවා. ඒ තනිකම මකන්න ඒ කදුළු පිහින්න කාටවත්ම බෑ...
Ravi Roystr ව අවුරුදු 100ක් ඉස්සරහට ගියත් legend එකක් වෙයි මේ සිංදුව නිසා..🔥🥺
අනිවාර්යයෙන්
ජීවිතේ එකපාරක් හරි අහන්න ඕන සිංදුවක් . හුගක් වෙලාවට ගොඩ දෙනෙක් මේක දෙවනි පාරක් අහන්න බයයි , විශේෂයෙන් කොල්ලො 🥺💗
ජීවිතේ අහන්න බයම හා දුකම සිංදුව මේක හරි දරුනුයි සහෝදරයා 💯
Mageth
mageth 🥺
Exactly❤️
Aththatama 😢😢😢
අැත්ත..
මේක 1 මිලියන ගහන්න ඕනේ කියන කට්ටිය කෝ බලන්න
Trending උනා ඔන්න...
@@shiromidayarathne9065 niyamai
✋♥️
Aniwa aniwa
nice voice Bro 👍👍👍👍
මන් තාත්තා එක්ක ගොඩක් කටගහන් ගිහිල්ලා තියෙනවා ඉටපස්සෙ ගොඩක් පසුතැවෙනවා අද ඉදලා එක වචනයකින්වත් හිත රිද්දන් නැ තාත්තෙ ආදරෙයි තාත්තෙ❤️❤ අයියෙ උබ සුපිරියටම කිව්වා බන්
Math🥺🥺
Ammo thatthata eka වචනයක් vath hitha ridenna kiynna epa epa epaaa.
අනිවාර්යයෙන් මල්ලි මම උනත් අද මේ ලෝකේ මගේ තාත්තා නැති අඩුව මට ගොඩක් තැන් වල සිහි වෙනවා
අනේ මමත් දැන් හිතුවෙ ඒ දේමයි. දැනුත් මායි තාත්තයි තරහ වෙලා ඉන්නෙ. 😢
Aniwa math...
වැඩි කාලයක් තාත්තගේ ආදරය නොලැබුන මම 😭😭😭මගේ රත්තරන් තාත්තා උපදින හැම ආත්මේම මගේ තාත්තා වෙලා ඉපදේවා 🙏🙏🙏නිවන් සුව මගේ තාත්තේ ❤️
😢 ඒ දුකනම් කියලා වැඩක් නෑ 😔
මම podima කාලේ තමයි මගෙ පියාණන් වහන්සේ , මියගොස් තියෙන්නේ ....පියාගේ ආදරය සෙනෙහස දන්නේ නෑ ....මට වයස අවුරුදු 2.i මාස 6 ....
😢😢😢
මගෙත් 😥
Mageth Thatha a vedytmi ape va dala gya😢😢😢😢
කොයි තරම් ලස්සනට කිවුවත් එක පාරකට වඩා අහන්න හිතට ශක්තියක් නැති සිංදුවක් ❤️❤️
😢 අකමැත්තෙන් වුනත් ජිවිතේ කවදා හරි අපට විදින්න වෙන යථාර්ථයක්.. හැගිම්බර ගායනයට ගොඩක් ස්තුතියි
ස්තූතියි ❤
ඇත හදවත් රිදුම දෙනවා
😔❤️🩹
ඉස්සර මේ සින්දුව අහන්නත් බයයි මන් ..... එහෙම දෙයක් වෙන්නම එපා කියලා තමයි පාර්තනා කරෙ හැමදාම..... එත් මගෙ තාත්තා මාව දාලා සදහටම යන්න ගියා.....😞😞හැම දුවෙක්ටම හමු වෙන්න ඔනි ඔයා වාගේ රත්තරං තාත්තා කෙනෙක් තාත්තෙ.....🙏🙏🙏🙏හොඳ ආත්මයක් ලැබෙන්න ඔනි මගෙ රත්තරං තාත්තෙ ඔයාට.....🙏🙏🙏දුවෙක්ටම තාත්තා නැතුව වෙන කවුරු හිටියත් වැඩක් නැ.....තාත්තා තාත්තම විතරයි.....❤️❤️තාත්තාගෙන් වගෙ ආදරෙ ලැබෙන්නේ නැ වෙන කිසිම කෙනෙකුගන්......😞😞
වචන නැහැ සහෝදරී😢😢😢😢😢😢
මට සතුටුයි අද මගේ තාත්තා මගෙන් වියදමට සල්ලි ඉල්ලුවා ඉල්ලපු ගානටත් වඩා දෙගුණයක් දුන්නා... මෙහෙම කියන්න උනේ සිංදුව තදින්ම දැනුන නිසා... ඉතා විශිෂ්ඨ ගායනයක් ජය වේවා...
👍🏼👍🏼🙏🏻🙏🏻❤
අනිවා මචන් බුදු සරණයි උබට බන්
🙏🙏😍😍
😭😭😭😭 🤝🏻🤲🏻
Success kolla good luck 🏆🏆👍
මේ අත්දැකීමට මූනු දුන්න කෙනෙක් විතරයි මේ හැගීම දන්නෙ.........එදා ඉඳන් අද වෙනකම් ආස නෑ මේ සින්දුව කවුරුත් ඉන්න තැන ඇහෙනව...... මං ආස තනියම ඒ මතක එක්ක වේදනාව දරාගන්න.....❤️මේ ලෝකෙ මට හිටපු ආදරනීයම ශක්තිමත්ම මනුස්සයා.... අප්පච්චි ......❤️ ..............................!
අම්මෝ ඒක....දෙයියනේ ..හිරිගඩු පිපුණා...අම්මටයි තාත්තාටයි ආයුශ 100ක් ලැබේවා ❤❤
❤❤
මගේ අම්මා ට තාත්තා ට දෙන්නටත් එසේම වේවා 💕
100 වඩා ආයුෂ ලැබේවා හෑම දෙමාපියෙකුටම
Mtanam aduna😢😢😢
එයලා හැමදටම ඉන්නවානම් එයලා නැති උනාම අපි තනි වෙනවානේ 🥺🥺🥺
භාතියට සාමාන්යෙන් එක දිගට කතා කරන්න අමාරුයි පැටලෙන් නැතිව. ඒත් තාත්තාගේ කතාව කියද්දි එයාට පැටලුනේ නැති තරම්. කොච්චර අමාරු ඇතිද ඒ සිදුවීම. අනේ මගේ අම්මට අප්පච්චිට දීර්ඝායු ලැබේවා. 🙏🥺
ඉරේෂා අක්කේ🥺 ඇයි මෙහෙම කරන්නේ...පපුවේ සියුම්ම තැනට මෙහෙම කර කර පාරවන්නේ...❤Best lyrics.රවී අයියේ..හමාර බණවර නම් පිස්සුවක්❤️🍂
තාත්ත නැති වුන කෙනෙක්ට මේක දැනෙන විදිය කියාගන්න බෑ. පිරිමි හදවතක් රත් කරල මිරිලක කදුලු වැටෙන තරමටම දැනුනා. 😭😭😭
මේ සින්දුව ඇහෙන කොට තාත්තා නැති අපි කොහොම දරා ගන්නද 😥😥😥
නැති අයට වඩා අමාරු ඉන්න අයට.
@@pushpakumarasubasinghe6548thaththa innawanam thaththa ta salakanna adare karanna puluwan,,, eth thaththa nathi aduwa danena aya😢😢😢
Eka wachanen kiyanna amarui…hariyata mulu sinduwa ahanna bari ekama geethaya😥😥😥
Ow 🥺💔
Ow 😭🥺
මේ ලෝකේ තියෙන සංවේදීම ගීතය මට නම්. කවදාවත් සම්පූර්ණයෙන්ම අහන්න අමාරුයි මට මේ සිංදුව. තාත්තා සතුටින් තියන එක මට මේ ලෝකේ වැදගත්ම දේ...❤
කෙටි ගීතයකදි voice වේදිකාව හැඩවූ ඒ අසිරිමත් මොහොත ජය වේවා සහෝදරයා!!සුබ පතනවා අපි
Thanks brother ❤
@@chinthakaroshanofficial හරිම ලස්සනයි ❤️
චින්තක..ඔයා මිනිස්සුන්ගේ හදවතේ ගායකයා වෙලා ඉවරයි...💙🔥.ලස්සන ගැබුරු හඩක් හැමෝටම ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්....ලොකු ගමනක් යන්න සුභ පැතුම්...ජය ❤️
thanks mcn❤
අම්මා තාත්තා නැති ජීවිතයක් හිතාගන්න බැරි තරම්🥺සමහර සින්දු තියනවා ඒවා අහන්න බයයි ලස්සන වැඩි කමට..ඉදිරියටම යන්න චින්තක සුභ පැතුම්🥺❤️❤️🎊️🔥
සිංදුවේ වචන ඇහුණේ නෑ! ඔලුව හිරිවැටෙන්න හැගීම් විතරයි දැණුනේ!♥️ජයවේවා ඉදිරි ගමනට!!!
ඒ විශිෂ්ට පද රචනාවට උපහාර වේවා...This would melt toughest souls...
බයයි අයියෙ මේ වචනත්තාලෙ මූසලයි මග ඇරපු වාර අනන්තයි සින්දුවඅප්පුඩි නෑ ගහන්න මගෙ අත් වාරු බොරු කදුලු නෑ පිරිමි ඇස් වල වැටුණු සටසට විදියට 😢
මේ සිංදුව අහද්දි කදුලක් එන්නේ නැති ඇස් දෙකක් හොයා ගන්නවත් නැතිව ඇති..❤️❤️❤️
පියතුමන් අහිමි උන අය නැවත නැවත අඩන්න ඔන නම් මෙ සින්දුව අහන්න ඔන එ තරම් හදවතට දැනෙන්න ගායනා කල ජය වෙවා ❤❤❤
පිස්සුවක් ඒ සින්දුව 🥺❤️ තාත්තල ඉන්න තාත්තල නැති හැමෝම අඩවන්න පුලුවන් සින්දුවක් හිතක් පපුවක් තියන කෙනෙක්නම් අද ගායනය අහලත් අනිවා හැමෝම අඩන්න ඇති 🥺😪 සුපිරි අයියේ සින්දුවට සාදාරනයක් ඉස්ට කරාට 🥺❤️❤️
🥺🥺🥺
thnk u so much ❤
මගේ ආදරනීය පුතාටත් කවදා හරි දවසක මේ වගේ ආදරනීය මතයක් එක්ක, මගේ ආදරය, රැකවරණය හරිම ලෙන්ගතුව විදින්න, මතක් කරන්න පුලුවන් වෙන විදියෙ "ආදරනීය පියෙක්" වෙන්න මම ජීවතුන් අතර ඉන්න කාලෙ ජීවත් වෙන්න හැම තප්පරයකම උත්සාහ කිරීම තමයි මගේ අවංක උත්සාහය වෙන්න ඕන කියලා තදින්ම විශ්වාස කරනවා... ❤️🔥👍 ඒ උත්සාහය මේ රටේ ඉන්න හැම තාත්තා කෙනෙකුටම, අම්මා කෙනෙකුටම ගොඩක් වැදගත් වෙයි කියලත් මම විශ්වාස කරනවා 🙏 ඉතින් මට මේ තරම් ආදරයක්, රැකවරණයක් එක්ක ජීවිතයක් දුන්න මගේ ආදරනීය තාත්තටත්, අම්මටත් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියලා හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා 🙏❤️🔥
තාත්තා.....මගේ පණ.....ඇත්තටම හදවතටම දැනෙන්න ගායනා කරා.....
මගෙ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තුනක් වෙන්න එනවා මෙ මාර්තු 19 ට.නිවන්සුව ලැබේවා තාත්තා
තාත්තා නැති උනා අවුරැද්දයි.අන්තිම කෝල් එක hospital එකේදි මම ගත්තා.තාත්තා කතා කරනවා වචන පිට උනේ නැ.කෙදිරිලි හඩ විතරයි ඇහුනෙ.ඒක මට මැරෙනකමි අමතක වෙන්නෙ නැ.
ඇඩුව හොදටම මමත් මේ ගීතය මෙච්චර හැගුම් බරව ඇහුවමයි කොච්චර ඇඩුවත් දහපාරක් විතර ඇහුව තාම අහනව . ඔබට ජය සහ රවී මේ ගීතය සමාජෙට දුන්නට පින්
අන්තිම වෙනකම්ම අඬන්නේ නැතිව අති සාර්ථක ලෙස මුහුණ දෙන ආකාරය ❤❤❤😭😭😭
අපේ අම්මා නැතිවෙලා සති දෙකයි.මට මාව වාවන්නෑ මේ සින්දුව අහනකොට.අම්මේ ඔයාට නිවන් සුව ලැබේවා
🥺
සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නම ඕන..හදවතට වදින්න සින්දු කියන්න හැමෝටම බෑ..මන් හිතනවා ..මේ තමයි සුදුස්සා..ජය වේවා !!!
Meeka thaththata liyaunu sindhuvak mithraya
නිවම් සුව ලැබේවා ඔයාගෙ අම්මට😔🙏
Niwansuwa labewa ammta 😢😢
මේ යුගයේ බිහිවෙච්ච විශිෂ්ටම නිර්මාණ "හමාර බනවර" මේ විදියට Feel කරන් කියද්දී මොන ජගතටවත් කදුලු නොහෙලා ඉන්න බැරි වෙයි... ❤️
වචනෙකිනවත් හිත නොරිද්දා මැරෙනකම්ම අම්ම තාත්තා ගැන බලාපල්ලා. එයාල කවද හරි මේ ලෝකෙ දාල ගියත් දුක් කදුළු වෙනුවට සතුටු කදුළු හෙලන්න පුලුවන් වේවි සලකපු ඒව ගැන හිතල. විශිෂ්ට ගායනයක්. ඔබට ජය...❤
අද තමා හමාර බණවර ලස්සනටම ඇහුවේ. නැවත අහන්න අමාරුයි. සුපිරියි. ස්තූතියි ඒ Feeling එකට. ඔබට ජය සහෝදරයා ❤
හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤
භාතිය කියපු කතාව අහලා මම කාලෙක ඉදලා පුලුවන් හැම වෙලාවෙම ගෙදරට කෝල් එකක් ගන්නවා......
අපේ ජීවිත කොයිවෙලේ නිමාවේවිදකියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා තමයි පුලුවන් තරම් හැකි සැම වෙලා වකම තමන්ගේ පවුලේ ආදරනීයයන් එක්ක කතාබහකරන්න ඕනි.
ලොකු දෙයක් එහෙම හිතුන එක 😢
අපේ ගෙදර මම ඇතුලූ ඔක්කොම ඇඩූවා...ලස්සනයි.වචන ආත්මියයි...ලංකාවේ නිර්මාණ මෙහෙමයි වෙන්න ඕන...😔💕💗
Meyata asanayak hambunada kiynnako kauru hari
@@thakshiladilrukshi708 ow
@@thakshiladilrukshi708 2
කසුන් කියපු දෙම තමයි මටත් කියන්න තියෙන්නේ "බොහොම ස්තුති ඒ මතකයන් වලට"
මගේ තාත්තට අම්මට ඇතිවෙන්න සල්ලි දෙන්න ශක්තියක් නැතිව හැමදාම කඩා වැටෙන හිත තවත් පාරවන ගීතයක්...
Hithin posath unoth,salli hambenawa....wenna posath
Mamath oya dukam hithe thiyan vidawanw😢
අස්ථිර වූ ලෝකයේ ස්ථිර එක ම දේ තාත්තා ගෙ ආදරේ....🥺❤️ ජීවිතේ වැඩි කාලෙයක් මගේ තාත්තා ගෙ ලගින් මට ඉන්න බැරි උනා....😪💔Missed you appachchi but I LOVE YOU....❤️🤗
මව් පියන් අහිමි වීම😥 මේ තරම් දනවන ,ඇස්වලට කදුලු එන තවත් නිර්මාන නැති තරම්😥❤🙏🙏❤ ආදරෙයි අම්මේ/ තාත්තේ.
මේ සිංදුව ඇහෙන කොටම මතක්වෙන හඬක් තියේ .ඒ වොයිස් ටීන් එකේ සයුමි බබා ❤❤ මේ ගායනයත් සුපිරි 🎉
❤️❤️
Matath eyawamai mathak une
මේකෙ ලිරිස්ක් වල ඇත්තම තෙරුම දන්න හින්දා ඇස් වලට කදුලු ආවා❤ best performance brother🎉
සිය පාරක් ඇහුවත් එක හා සමාන දුකක් වෙිදනාවක්.කදුලක් ඇසට හදවතට දැනෙන ගීතයක්.
කොච්චර ආස වුනත් අහන්නෙ නැති සින්දුවක් මේක
ඔහොම කියන්න එපා දරා ගන්න බෑ. මේ තරගයක් කියල මතක් උනේ නැ. සුබ පැතුම්. ( සොබා දාහමට අවනතයි මා ඉතින් යන්නම් ගොම්මනේ )
අවුරුදු තුනෙදී දැනුනු ඒ හැගිම අදටත් ඒ විදිහටම පපුවට වද දෙද්දි 🥺🙂 ඇහෙන හැම වචනයකම දැනෙන වේදනාව කියාගන්න බෑ 🥺❤️
රවියගෙ මේ සින්දුවෙ original එක අහපු දවසෙ ඉදල ෆෝන් එකේ playlist එකේ තියෙන,play කරන්න අකමැතිම සින්දුව..❤️😪well done and much more value added..👌
මේක හොදම ගායනයක් සහෝදරයා...❤ජීවත් වෙලා ඉන්න අපේ තාත්තලා, අප්පච්චිලා හැමෝටම නිදුක් නිරෝගී බව ලැබී, දීර්ඝායූ ලැබේවා...!!!ජීවත්ව නොසිටින සියලුම අප්පචිචිලාහට නිවන් සුව ලැබේවා....!!!
thank u so much සහෝදරයා ❤
Next eka enakn balan inna mn😢🎧🎧🎧🎤🎤🎤🏆🏆🏆🏆
මේක ගීතය මොන විදියට කාගෙ හඬින් ඇහුනත් ඇහෙන හැම පාරම කියන්න බැරි අමුතුම වේදනාවක් දෙන සිංදුවක්. ඉවර වෙනකන් අහගෙන ඉන්න බැරි සිංදුවක්. මේක සිංදුවකට එහා ගිය අධිමාත්‍ර හැඟීමක් ♥️සියලුම මව් වරු පිය වරු නිදුක් නිරෝගී වේවා....! 🥺🙏🏽
මමත් තාත්තා කෙනෙක්. දරුවෝ 3 දෙනෙක් ඉන්න. ගුරුවරු 2, බෑන්ක් එකේ 1, දුරකතයෙන් වත් කවමදාවත් ඒ දරුවෝ කතා නොකරන පියෙක් වී මම. මෙය බලන දරුවන්ට කියන්නේ දෙමව්පියන්ට අඩුම තරමේ කතා කරන්න
අනේ...😥😥😥
තාත්තා මට no.eka දාන්න මම කතා කරන්නම් ඔයාට
මම කතාකරන්නම්...මට නම්බර් එක දෙන්න
Mama call ekak dennam nomber eka daanna
Sasarea ape wapurapu deawal ape nelannea eyalath deamawpeyan una dhata hethai theruwan saranai🙏
ඇඩුණා ඒකටනම්.හදවතට දැනෙන්නම sing කරා 🥺❤️
Thanks nangi ❤
මට අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ තාත්තා විතරයි. අනේ මේ සින්දුව අහන්න බෑ පපුව රිදෙනවා......
තාත්තාව පරිස්සමෙන් බලා ගන්න සහෝදරයා. ඒ ආදරේ නැති දවසට ඒ දුක දරාගන්න පුළුවන් වෙන්නේ ඉන්න ටිකේ තාත්තට සැලකුවොත් විතරයි. මගේ අවාසනාවට මගේ තාත්තා මේ ලෝකෙන් යද්දි මට අවුරුදු 17යි 🥺. මට බැරි උනා එයාව සතුටින් තියන්න. ඒ දුක තාමත් විදවනවා 🥺
දන්නෙම නැතුව ඇස් දෙකේ කදුලු .... . හදවතට දැනුණු ගායනයක්. හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න කියලා . Well done....♥️♥️
Thanks
අඩ අඩා විඳිනවා, විද විද අඩනවා..තාත්තෙක් කියන්නෙ මහ පොතක්.. කිසිදා කියවා නිම කරන්න බැරි හැඟීමක්..🙏🙏🙏🙏 උඔ අනිවාර්යෙන්ම හොද තාත්ත කෙනෙක්ගෙ හොදම පුතෙක්.. ඒ විතරක් නෙවෙයි.. උඹ එකෙන්ම හොද තාත්ත කෙනෙක්..මෙි හැගීමට පණ දුන්නට උබට පිං චින්තක අයියා..🌹🌹🙏🙏
දෙවැනි බුදුන් ලෙස ,❤️හමාර බණවර ❤️ මේ සිංදු 2 තරම් මාව සංවේදී කරන ගීත තවත් නැති තරම්
සිංදුවේ ගායනයේනියමෙටම දැනෙන්න කියන්නෙ ඔයාම විතරයි කදුලු එන්නැති ඇස්වලිනුත් කදුලු ගතහැකියි පුතාට. ජයමවේවා
ලෝකයක් දෙදරන්න අඩන්න ඕනී ඒ තරම් තාත්තාට ආදරෙයි . අනේ මගෙ තාත්තා ඇතුලු සියලු පියවරුන් සුවපත් වේවා
කවදාවත් කාටවත් ඒ වේදනාව දැනෙන්න හොද නෑ මගේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕන මගේ අම්මායි තාත්තායි ♥️♥️🥺
තාම විදල නැතත් ඒ වේදනව කවදහරි විදින්න වෙයි.. මගෙ තාත්තට පිං..මාව හැදුවට හොඳ මනුස්සයෙක් විදියට.. සිංදුව අහන හැම වෙලෙම ඇස් වලට කදුලු උනනවා .. ගීත රචකටයට ගායනට සංගීතයට බොහොම පිං මෙක අහලා එ හැගීම දැනිලවත් ඒ දවසෙ ඉදන් හරි තාත්තට ආදරෙන් සලකන්න හිතෙයි.. ගොඩක් අයට
ඕනෙම කොල්ලෙක්ව අඩවන්න පුලුවන් එකම සින්දුව.... 👌😇🩸
මගේ අප්පචිචි මම අද ඉතාමත් හොදින් රැක බලාගන්නවා මට හැකී උපරිමයේන් මේ සෝන් ඒකේ තියන යතාර්තයට මට කවදාහරි මුහුන දෙන්න සිදු වේවී ඒක මට දරාගන්න බැරී වෙනවා ඒත් කවරදාහෝ මුහුන දිය යුතුයී...මේ ලොකේකේ තියන ලොකූම දුක ඒ දේ වේවී. මගේ අප්පචිචිට ආදරෙයී මහ හුගක් දීර්ඝයුශ ලැබේවා...ඔයා මහ හුගක් සැරයී ඒත් මම මහ හුගක් ආදරෙයි පණවාගේ ❤🙏
ඉතා විශිෂ්ට පද රචනයක්.කියන්න වචන නැහැ ඒ ගැන.හිතාගන්නවත් බැහැ ඒ පද ටික ඔයා ලිව්වේ කොහොමද කියලා.අහන හැම වෙලාවෙම මාව අඩවපු ගීතයක් .මම හිතෙන්නේ නැහැ මේ ගීතය අහලා අඩපු නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා.තව තවත් ලස්සන නිර්මාණ බිහි කරන්න ඔයාට ශක්තිය දහීර්ර්ය ලැබේවා 🙏🙏🙏
රවී...ඇත්තටම අහන්න අමාරු සින්දුවක්. ඒ වචන ලියපු කෙනා ඇත්තටම අගය කරන්න ඕන. ඒ වගේම ඒ වචන වලට ඔබේ හඩෙන් දෙන බර වගේම සංගීත සංකලනය කියන ත්‍රිත්වයේ එකතුව...කදුලු උනනවා සහතිකයි😢
අවුරුදු 100ක් ගියත් අහන්න පුළුවන් තේරුමක් තියෙන සින්දුවක් ❤ සින්දුවක් නෙවෙයි ගොඩක් අයගේ ජිවිත කතාව..පිරිමින්ගේ ගල් හිත් දිය කරපු නිර්මාණයක්...... සුභ පැතුම් අයියා ❤ @RaviRoyster Great work
හමාර බණවර ❤️ වයසට නොයන සින්දුව හැගිම් දනවන මාරම එකක් 😍😍
මට ගොඩක් දැනෙන ෆිල්ම් එකක් හරි සින්දුවක් ඇහුනාම ඇගෙ හිරිගඩු පිපෙනවා මෙ සින්දුව ඇගටම දැනෙනවා Super 🌍🥺
මේක දානකන් හිටියේ..මගේ තාත්තට ගොඩක් ආදරෙයි මං..❤
මේ වේදනාව කියලා නිම කරන්නට බැ මේ ගායන යට හොදටම ඇඩුනා අපුච්චා හැර ගිය දවස රටෙන් ඈත් වෙලාගව් ගානක් දුර මගේ ලෝකය කඩාගෙන වැටුනා වගේ...තාමත් දැනෙනවා....
උගුරේ වේදනාකාරී ඉකියක් හිරවුනා. මාව අවුරුදු 15ක අතීතයට අරන් ගිහින් අප්පච්චි ගේ මලගමේ රූපරාමු හිතේ එකිනෙක මැවුනා. සුමිරාන් ඔබ හරි පිවිතුරුම ආදරේ ඇති තැන අප්පච්චි. ශශිකා ඔබ හරි සමහර සින්දු අහන්න බෑ ආස නැති නිසා නෙවේ. අන්දර යායේ සින්දුවත් මට එක දිගට අහන්න බෑ අඩන්නැතුව. 😢😢ඇත්තමයි මේ කටහඩින් හැගුම් ගායනය හරියටම කලා.All the best ❤
කොයි වෙලේ ඇහුවත් කදුලු එන එක නවත්තගන්න බැරි සිංදුවක් ❤️🥺
ඒකට නම් ඇත්තටම ඇඩුනා😩...මාර performance එකක්...ඒ සින්දුවට ගැලපෙනම voice එකක්❤️
thanks ❤
මගෙ තාත්තා මන් ගව මට මාස තුනක් වෙද්දි එයා අම්මාව දාලා ගියා.එදා ඉදන් අම්මා තමයි අපිට දුකක් දෙන්නෙ නැතුව.මට තාත්තාගෙ අදරෙ කවදාවත් විදලා නැ.එත් මෙ සින්දුව මාරට හිතෙට දැනෙනවා.❤
කවදාවත් එක දිගට අහන්න බැරිවුන සිංදුවක් ඕක.. මේ සිංදුව ඇහෙද්දි මග අරින එක මගෙ පුරුද්දක්.. අදවත් සිංදුව ඇහුවෙ නෑ.. කෝචර්ස්ලගේ comments විතරයි බැලුවෙ.... ඒ සිංදුව රචිකාව කොහොම ලිව්වද කියල මට නම් තේරෙන්නෙ නෑ....
මේක අහද්දි කදුළු වගුරුවපු වාර ගණන අනන්තයි. මෙහි සියළු නිර්මාණ කරුවන්ට අනේක වාරයක් පින්. අම්ම තාත්තගෙ අගය හැගීම්බරව දැනෙන්න සැලැස්සුවට.අම්ම තාත්තට දෙව්යන් සේ සලකන ඔවුන් වෙනුවෙන් ජීවිතේම කැපකරන දරුවන් 3 ගේ පියෙක් විදියට ලබල දීපු මේ උතුම් මනුෂ්‍ය ආත්මයට පින් මගෙ ආදර අම්මේ තාත්තෙ ! නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා ! ❤
What the performance💯💯💯♥️♥️♥️මුළු හදවත ඇතුලටම කතා කෆපු වචනයක් ගානේ කඳුලු වැටුන ගායනයක්😣😣♥️♥️♥️♥️♥️💫
මේ ගීතය ඇස්වලින් කදුලක් වැටෙන්නෙ නැතුව අහන්නනම් බෑ❤️❤️
සිංදුවක් නිසා අඩපු පළවෙනි අවස්ථාව මල්ලි ඔයා හදවතට දැනෙන්නම ගායනා කලා ඔයාට බුදු සරනයි
යූටියුබ් එකට එන එන පාරට අඩ අඩ බලන වීඩියෝ එකක්...කොහෙ ඉදන් ඇහුවත් ඇස් වලට කදුලු එන වීඩියෝ එකක්....🥺❤
හැගුම්බර අතිශයින්ම සංවේදී ගීතයක් ...ජයවේවා පුතා..සුබ අනාගතයක් ...
ඒ දවස, කවදා, කාට ආවත්.. නිහඬවම.. ජීවත් වෙන්න හැමදාම පණ දෙන්නේ තාත්තා..
භාතිය සර් කිවුවා වගෙ කතාවක් අභිශේකා මිස් ගෙ නේත්‍රා රැලි ගීතයෙත් එවැනි අදහසක් තියනවා අම්මා ගැන.... ඒ කතාව ඇත්තක් අම්මගෙන් හෝ තාත්තගෙන් එන කෝල් වලදි අපි මොන වැඩක ඉටියත් මඟ හරින්න එපා පුළුවන් තරම් ඒ කෝල් එක ආන්සවර් කරලා කතා කරන්න බලන්න 🙏♥
අති විශිෂ්ටතම ගායනයක් .. මේ ගීත රචනය හරිම ලස්සනයි කෙටියෙන් ලියවෙන්න ඔන ටික ලියලා ඒ වගෙම ගීතයේ තනුව හදවතට දැනෙනවා. මම මේ ගිතය කිප වරක් ඇසුවා අද තමා හදවතට දැනුනේ
මගෙ අම්මතාත්ත දෙන්නම ජිිවතුන් අතර නැහැ .මෙ ගිිතය අහන කොට අැස්වලින් කදුලු එනව අපි වෙනුවෙන් කොයිතරම් දුක් වින්දද අද හිටිය නම්.. අපේ කරුමය...
තාත්තා නැති අය කොහොම දරා ගන්නවා ඇතිද ඉන්න අපිටත් ඇඩෙනකොට 😥😥😥😥😥 best of luck brother
Most sensitive and 😔.. I'm remember my father..
වෙන කියන්න වචන නෑ... කෝච් කසුන් පාවිච්චි කලා සුපිරි වචනයක් , චින්තකගේ ඒ ගීතය බොහොම "" නරක විදියට"" දැනුනා කියලා.. ඔව් ඒක බොහොම නරක විදියට හිත ඇතුලටම කිදා බැස්සා.... ස්තුති චින්තක ඒ හැගීමට.... ජයෙන් ජය ඔබට.......🙏🙏
අයියේ ඔයා ඒ සිංදුවට හරීම සාදාරයක් කලා කියන්නෙ.... ප්රෙක්ෂකයන්ගෙ ඒ හැගීම් වලින්ම තේරෙනව....ඔබට ජය..... 🖤🖤🖤❤️
බුදු සරනයි හොඳ ගමනක් යන්න අයියෙ❤️සියලු තාත්තලාට උපහාරයක්ම වේවා🙏❤️
කදුලක් ඇහැට ආපු නැති කෙනෙක් නැතුව ඇති..😢😭
Sathrhakinmma
මම ඉන්නවා
මටත් මගේ තාත්තා වන ගොඩක් මතක් උනා හැම කෙනෙක් ගේම හිත් හිත් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏
දෙපාරක් තුන් පාරක් අහන්න බැරි ලස්සන ම සින්දු ♥️
aniwa
මේක දහ සැරයක් විතර බැලුවා අයියා ... අනේ මගෙ රත්තරන් අප්පච්චි මතක් වුණා ... අදටත් හිටියා නම්...😥😥සුභ පැතුම් අයියා ❤❤❤
chamoda nangi 😢❤
මොන තරම් හිත හයිය කරගන්න හැදුවත් තාත්තා මතක් වේද්දි වව ගන්න අමාරුයි
😭😭😭😭😭😭😭
👍👍👍👍👍👍❤😢
අඩෝ ඇඬුනා චින්තක...මටත් උඹට වගෙ චූටි දුවෙක් ඉන්නවා...මගෙ කෙල්ලව දාලා මම කවදහරි ඔහොම යන එක මැවිලා පෙනුනා මචං ඇස් ඉස්සරහ 😢
මේ සින්දුවට ගහන්න සින්දුවක් රවීටවත් ආයෙ හදන්න බැරි වෙයි ♥️🥀
One of the Best version i have ever heard..Best of luck brother❤❤keep it up for good work ♥️♥️⭐️⭐️
❤
💞
❤️
රවි අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මං ගොඩාක් ආදරෙයි ආසයි ඔයාගෙ ඒ සෝන්ග් එකට තව ඒවගෙ සින්ග් එකක් එනකම් බලම් ඉන්නෙ
මගෙ අතින් ලියවුණ වචන ටිකක් මෙහෙම ඇහෙද්දි හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.ඉතාම ලස්සනට ගායනා කලා.හදවතින්ම සුබ පැතුම්.❤️
Voice Sri Lanka... Pin this comment too.
ඔයාගේ පද රචනය ඉතා විශිෂ්ටයි සහෝදරියර්රටක් හඩවන්න පුලුවන්. සුබ පැතුම්
Athiwishishta padarachanayak🙏
මෙවැනි නිර්මාණ බිහිවෙන්න ඒ රචකයා තුල ඉතා සංයමයක් සහ හික්මීමක් තිබිය යුතුයි.. ඒක අක්කා ඔප්පු කරල හමාරයි..මෙවන් නිර්මාණයන් තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ලැබෙන්න ඕන...මේ නිහතමානී ඇගයීමට හදවතින්ම ස්තූතියි අක්කේ 🙏❤
අතිවිශිෂ්ට පදමාලාවක්...ඒ වචන නිකම් මතක් උනත් ඇස්වලට කදුලු වැටෙන තරම්...😥 ඒ පදමාලාව නිසාමයි මේ සින්දුව මේ තරම් විශිෂ්ට..මට මේ සින්දුව අහන හැමවෙලාවෙම මගේ තාත්තා වගේම ආදරෙන් හිටිය මගේ ලොකු මාමා මතක් වෙන්වා..එයා සොහොනට අරන් ගිය හැටි මතක් වෙනවා..ඉතින් හැමදාම අඩනවා..තාත්තා නොවුනත් තාත්තා තරම්ම ආදරය දීපු කෙනා අවසන් ගමන් ගියපු හැටි මතක් වෙනවා
මේ ලෝකේ නිහඬ ම ආදරවන්තයා ..තාත්තා ..
" තිබුනි නම් ලේ කිරට හරවනා පියවුරු...අම්මලා තරමට ම බුදුවෙලා පියවරු ..."
මගෙ තාත්තා අසනීප වෙලා ඉද්දි මම හිටියෙ විදේශ ගත වෙලා . එයා හරි ආසයි ගේ හදනවා දකින්න. ඒ නිසා මං මාස් පතා ගත්තු පඩියෙන් ඉක්මනින් ගේ හැදුවා. මට ඕනේ උනේ ගේ සම්පූර්ණ වැඩ ඉවර කරලා මගෙ තාත්තගෙ හිත සතුටු කරන්න ගේ ගොඩක් වැඩ ඉවර කරේ තාත්තට අම්මට දෙන්නටම ජීවදාන පිංකමක් කරන්න . තාත්තා ලගට වෙලා එයාට බත් කටක් කවලා නාවලා ලගට වෙලා ඉන්න මම ජනවාරි යන්න හිතන් හිටියෙ .😢😢😢 ඒත් 2022/ සැප්තැම්බර් 22 එයාට හුස්ම ගන්න අමාරුයි කියලා ඉස්පිරිතාලෙ අරන් ගිහින් තිබ්බා. ගෙදර අය මට ඉක්මනින් එන්න කියලා දැනුම් දුන්නේ මගෙ තාත්තා මං එනකම් හුස්ම අල්ලන් ඉන්නවා කියලා . මම සැප්තැම්බර් 26 ලංකාවට ගියා එයා මගෙ අත්දෙක අල්ලන් සතුටු කදුළු හැලුවා. 28 එයා අපිව දාලා ගියා... එයා මේ ලෝකේ ජීවත්වෙන ජනවාරියක් මට ආයේ ආවේ නැ, ආයේ එන්නෙත් නැ. ජනවාරි වෙනකම් නොයිද සැප්තැම්බර් වලට කලින් යන්න තිබුනා නේද කියලා මං අදත් පසු තැවෙනවා.😢😢😢😢 තාත්තා කියන්නේ ලෝකයක් , අපි ජීවත් වෙන්නේ ඒ ලෝකේ ඇතුළේ එයා අපිව දාලා ගියාම අපි ඒ ලෝකේ ඇතුලේ තනිවෙනවා. ඒ තනිකම මකන්න ඒ කදුළු පිහින්න කාටවත්ම බෑ...
Ravi Roystr ව අවුරුදු 100ක් ඉස්සරහට ගියත් legend එකක් වෙයි මේ සිංදුව නිසා..🔥🥺
අනිවාර්යයෙන්
ජීවිතේ එකපාරක් හරි අහන්න ඕන සිංදුවක් . හුගක් වෙලාවට ගොඩ දෙනෙක් මේක දෙවනි පාරක් අහන්න බයයි , විශේෂයෙන් කොල්ලො 🥺💗
ජීවිතේ අහන්න බයම හා දුකම සිංදුව මේක හරි දරුනුයි සහෝදරයා 💯
Mageth
mageth 🥺
Exactly❤️
Aththatama 😢😢😢
අැත්ත..
මේක 1 මිලියන ගහන්න ඕනේ කියන කට්ටිය කෝ බලන්න
Trending උනා ඔන්න...
@@shiromidayarathne9065 niyamai
✋♥️
Aniwa aniwa
nice voice Bro 👍👍👍👍
මන් තාත්තා එක්ක ගොඩක් කටගහන් ගිහිල්ලා තියෙනවා ඉටපස්සෙ ගොඩක් පසුතැවෙනවා අද ඉදලා එක වචනයකින්වත් හිත රිද්දන් නැ තාත්තෙ ආදරෙයි තාත්තෙ❤️❤ අයියෙ උබ සුපිරියටම කිව්වා බන්
Math🥺🥺
Ammo thatthata eka වචනයක් vath hitha ridenna kiynna epa epa epaaa.
අනිවාර්යයෙන් මල්ලි මම උනත් අද මේ ලෝකේ මගේ තාත්තා නැති අඩුව මට ගොඩක් තැන් වල සිහි වෙනවා
අනේ මමත් දැන් හිතුවෙ ඒ දේමයි. දැනුත් මායි තාත්තයි තරහ වෙලා ඉන්නෙ. 😢
Aniwa math...
වැඩි කාලයක් තාත්තගේ ආදරය නොලැබුන මම 😭😭😭මගේ රත්තරන් තාත්තා උපදින හැම ආත්මේම මගේ තාත්තා වෙලා ඉපදේවා 🙏🙏🙏නිවන් සුව මගේ තාත්තේ ❤️
😢 ඒ දුකනම් කියලා වැඩක් නෑ 😔
මම podima කාලේ තමයි මගෙ පියාණන් වහන්සේ , මියගොස් තියෙන්නේ ....පියාගේ ආදරය සෙනෙහස දන්නේ නෑ ....මට වයස අවුරුදු 2.i මාස 6 ....
😢😢😢
මගෙත් 😥
Mageth Thatha a vedytmi ape va dala gya😢😢😢😢
කොයි තරම් ලස්සනට කිවුවත් එක පාරකට වඩා අහන්න හිතට ශක්තියක් නැති සිංදුවක් ❤️❤️
😢 අකමැත්තෙන් වුනත් ජිවිතේ කවදා හරි අපට විදින්න වෙන යථාර්ථයක්.. හැගිම්බර ගායනයට ගොඩක් ස්තුතියි
ස්තූතියි ❤
ඇත හදවත් රිදුම දෙනවා
😔❤️🩹
ඉස්සර මේ සින්දුව අහන්නත් බයයි මන් ..... එහෙම දෙයක් වෙන්නම එපා කියලා තමයි පාර්තනා කරෙ හැමදාම..... එත් මගෙ තාත්තා මාව දාලා සදහටම යන්න ගියා.....😞😞
හැම දුවෙක්ටම හමු වෙන්න ඔනි ඔයා වාගේ රත්තරං තාත්තා කෙනෙක් තාත්තෙ.....🙏🙏🙏🙏
හොඳ ආත්මයක් ලැබෙන්න ඔනි මගෙ රත්තරං තාත්තෙ ඔයාට.....🙏🙏🙏
දුවෙක්ටම තාත්තා නැතුව වෙන කවුරු හිටියත් වැඩක් නැ.....
තාත්තා තාත්තම විතරයි.....❤️❤️
තාත්තාගෙන් වගෙ ආදරෙ ලැබෙන්නේ නැ වෙන කිසිම කෙනෙකුගන්......😞😞
වචන නැහැ සහෝදරී😢😢😢😢😢😢
මට සතුටුයි අද මගේ තාත්තා මගෙන් වියදමට සල්ලි ඉල්ලුවා ඉල්ලපු ගානටත් වඩා දෙගුණයක් දුන්නා... මෙහෙම කියන්න උනේ සිංදුව තදින්ම දැනුන නිසා...
ඉතා විශිෂ්ඨ ගායනයක්
ජය වේවා...
👍🏼👍🏼🙏🏻🙏🏻❤
අනිවා මචන් බුදු සරණයි උබට බන්
🙏🙏😍😍
😭😭😭😭 🤝🏻🤲🏻
Success kolla good luck 🏆🏆👍
මේ අත්දැකීමට මූනු දුන්න කෙනෙක් විතරයි මේ හැගීම දන්නෙ.........එදා ඉඳන් අද වෙනකම් ආස නෑ මේ සින්දුව කවුරුත් ඉන්න තැන ඇහෙනව......
මං ආස තනියම ඒ මතක එක්ක වේදනාව දරාගන්න.....❤️
මේ ලෝකෙ මට හිටපු ආදරනීයම ශක්තිමත්ම මනුස්සයා....
අප්පච්චි ......
❤️ ..............................!
අම්මෝ ඒක....දෙයියනේ ..හිරිගඩු පිපුණා...අම්මටයි තාත්තාටයි ආයුශ 100ක් ලැබේවා ❤❤
❤❤
මගේ අම්මා ට තාත්තා ට දෙන්නටත් එසේම වේවා 💕
100 වඩා ආයුෂ ලැබේවා හෑම දෙමාපියෙකුටම
Mtanam aduna😢😢😢
එයලා හැමදටම ඉන්නවානම් එයලා නැති උනාම අපි තනි වෙනවානේ 🥺🥺🥺
භාතියට සාමාන්යෙන් එක දිගට කතා කරන්න අමාරුයි පැටලෙන් නැතිව. ඒත් තාත්තාගේ කතාව කියද්දි එයාට පැටලුනේ නැති තරම්. කොච්චර අමාරු ඇතිද ඒ සිදුවීම. අනේ මගේ අම්මට අප්පච්චිට දීර්ඝායු ලැබේවා. 🙏🥺
ඉරේෂා අක්කේ🥺 ඇයි මෙහෙම කරන්නේ...පපුවේ සියුම්ම තැනට මෙහෙම කර කර පාරවන්නේ...❤Best lyrics.රවී අයියේ..හමාර බණවර නම් පිස්සුවක්❤️🍂
තාත්ත නැති වුන කෙනෙක්ට මේක දැනෙන විදිය කියාගන්න බෑ. පිරිමි හදවතක් රත් කරල මිරිලක කදුලු වැටෙන තරමටම දැනුනා. 😭😭😭
මේ සින්දුව ඇහෙන කොට තාත්තා නැති අපි කොහොම දරා ගන්නද 😥😥😥
නැති අයට වඩා අමාරු ඉන්න අයට.
@@pushpakumarasubasinghe6548thaththa innawanam thaththa ta salakanna adare karanna puluwan,,, eth thaththa nathi aduwa danena aya😢😢😢
Eka wachanen kiyanna amarui…hariyata mulu sinduwa ahanna bari ekama geethaya😥😥😥
Ow 🥺💔
Ow 😭🥺
මේ ලෝකේ තියෙන සංවේදීම ගීතය මට නම්. කවදාවත් සම්පූර්ණයෙන්ම අහන්න අමාරුයි මට මේ සිංදුව. තාත්තා සතුටින් තියන එක මට මේ ලෝකේ වැදගත්ම දේ...❤
කෙටි ගීතයකදි voice වේදිකාව හැඩවූ ඒ අසිරිමත් මොහොත ජය වේවා සහෝදරයා!!සුබ පතනවා අපි
Thanks brother ❤
@@chinthakaroshanofficial හරිම ලස්සනයි ❤️
චින්තක..ඔයා මිනිස්සුන්ගේ හදවතේ ගායකයා වෙලා ඉවරයි...💙🔥.ලස්සන ගැබුරු හඩක් හැමෝටම ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්....ලොකු ගමනක් යන්න සුභ පැතුම්...ජය ❤️
thanks mcn❤
අම්මා තාත්තා නැති ජීවිතයක් හිතාගන්න බැරි තරම්🥺
සමහර සින්දු තියනවා ඒවා අහන්න බයයි ලස්සන වැඩි කමට..
ඉදිරියටම යන්න චින්තක සුභ පැතුම්🥺❤️❤️🎊️🔥
සිංදුවේ වචන ඇහුණේ නෑ! ඔලුව හිරිවැටෙන්න හැගීම් විතරයි දැණුනේ!♥️
ජයවේවා ඉදිරි ගමනට!!!
ඒ විශිෂ්ට පද රචනාවට උපහාර වේවා...This would melt toughest souls...
බයයි අයියෙ මේ වචනත්
තාලෙ මූසලයි මග ඇරපු වාර අනන්තයි සින්දුව
අප්පුඩි නෑ ගහන්න මගෙ අත් වාරු
බොරු කදුලු නෑ පිරිමි ඇස් වල
වැටුණු සටසට විදියට
😢
මේ සිංදුව අහද්දි කදුලක් එන්නේ නැති ඇස් දෙකක් හොයා ගන්නවත් නැතිව ඇති..❤️❤️❤️
පියතුමන් අහිමි උන අය නැවත නැවත අඩන්න ඔන නම් මෙ සින්දුව අහන්න ඔන එ තරම් හදවතට දැනෙන්න ගායනා කල ජය වෙවා ❤❤❤
පිස්සුවක් ඒ සින්දුව 🥺❤️ තාත්තල ඉන්න තාත්තල නැති හැමෝම අඩවන්න පුලුවන් සින්දුවක් හිතක් පපුවක් තියන කෙනෙක්නම් අද ගායනය අහලත් අනිවා හැමෝම අඩන්න ඇති 🥺😪 සුපිරි අයියේ සින්දුවට සාදාරනයක් ඉස්ට කරාට 🥺❤️❤️
🥺🥺🥺
thnk u so much ❤
මගේ ආදරනීය පුතාටත් කවදා හරි දවසක මේ වගේ ආදරනීය මතයක් එක්ක, මගේ ආදරය, රැකවරණය හරිම ලෙන්ගතුව විදින්න, මතක් කරන්න පුලුවන් වෙන විදියෙ "ආදරනීය පියෙක්" වෙන්න මම ජීවතුන් අතර ඉන්න කාලෙ ජීවත් වෙන්න හැම තප්පරයකම උත්සාහ කිරීම තමයි මගේ අවංක උත්සාහය වෙන්න ඕන කියලා තදින්ම විශ්වාස කරනවා... ❤️🔥👍 ඒ උත්සාහය මේ රටේ ඉන්න හැම තාත්තා කෙනෙකුටම, අම්මා කෙනෙකුටම ගොඩක් වැදගත් වෙයි කියලත් මම විශ්වාස කරනවා 🙏 ඉතින් මට මේ තරම් ආදරයක්, රැකවරණයක් එක්ක ජීවිතයක් දුන්න මගේ ආදරනීය තාත්තටත්, අම්මටත් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියලා හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා 🙏❤️🔥
තාත්තා.....මගේ පණ.....
ඇත්තටම හදවතටම දැනෙන්න ගායනා කරා.....
❤️
මගෙ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තුනක් වෙන්න එනවා මෙ මාර්තු 19 ට.නිවන්සුව ලැබේවා තාත්තා
තාත්තා නැති උනා අවුරැද්දයි.අන්තිම කෝල් එක hospital එකේදි මම ගත්තා.තාත්තා කතා කරනවා වචන පිට උනේ නැ.කෙදිරිලි හඩ විතරයි ඇහුනෙ.ඒක මට මැරෙනකමි අමතක වෙන්නෙ නැ.
ඇඩුව හොදටම මමත් මේ ගීතය මෙච්චර හැගුම් බරව ඇහුවමයි කොච්චර ඇඩුවත් දහපාරක් විතර ඇහුව තාම අහනව . ඔබට ජය සහ රවී මේ ගීතය සමාජෙට දුන්නට පින්
අන්තිම වෙනකම්ම අඬන්නේ නැතිව අති සාර්ථක ලෙස මුහුණ දෙන ආකාරය ❤❤❤😭😭😭
අපේ අම්මා නැතිවෙලා සති දෙකයි.මට මාව වාවන්නෑ මේ සින්දුව අහනකොට.අම්මේ ඔයාට නිවන් සුව ලැබේවා
🥺
සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නම ඕන..හදවතට වදින්න සින්දු කියන්න හැමෝටම බෑ..මන් හිතනවා ..මේ තමයි සුදුස්සා..ජය වේවා !!!
Meeka thaththata liyaunu sindhuvak mithraya
නිවම් සුව ලැබේවා ඔයාගෙ අම්මට😔🙏
Niwansuwa labewa ammta 😢😢
මේ යුගයේ බිහිවෙච්ච විශිෂ්ටම නිර්මාණ "හමාර බනවර" මේ විදියට Feel කරන් කියද්දී මොන ජගතටවත් කදුලු නොහෙලා ඉන්න බැරි වෙයි... ❤️
වචනෙකිනවත් හිත නොරිද්දා මැරෙනකම්ම අම්ම තාත්තා ගැන බලාපල්ලා. එයාල කවද හරි මේ ලෝකෙ දාල ගියත් දුක් කදුළු වෙනුවට සතුටු කදුළු හෙලන්න පුලුවන් වේවි සලකපු ඒව ගැන හිතල. විශිෂ්ට ගායනයක්. ඔබට ජය...❤
අද තමා හමාර බණවර ලස්සනටම ඇහුවේ. නැවත අහන්න අමාරුයි. සුපිරියි. ස්තූතියි ඒ Feeling එකට. ඔබට ජය සහෝදරයා ❤
හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤
භාතිය කියපු කතාව අහලා මම කාලෙක ඉදලා පුලුවන් හැම වෙලාවෙම ගෙදරට කෝල් එකක් ගන්නවා......
අපේ ජීවිත කොයිවෙලේ නිමාවේවිදකියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා තමයි පුලුවන් තරම් හැකි සැම වෙලා වකම තමන්ගේ පවුලේ ආදරනීයයන් එක්ක කතාබහකරන්න ඕනි.
ලොකු දෙයක් එහෙම හිතුන එක 😢
අපේ ගෙදර මම ඇතුලූ ඔක්කොම ඇඩූවා...ලස්සනයි.වචන ආත්මියයි...ලංකාවේ නිර්මාණ මෙහෙමයි වෙන්න ඕන...😔💕💗
Meyata asanayak hambunada kiynnako kauru hari
@@thakshiladilrukshi708 ow
@@thakshiladilrukshi708 2
කසුන් කියපු දෙම තමයි මටත් කියන්න තියෙන්නේ "බොහොම ස්තුති ඒ මතකයන් වලට"
මගේ තාත්තට අම්මට ඇතිවෙන්න සල්ලි දෙන්න ශක්තියක් නැතිව හැමදාම කඩා වැටෙන හිත තවත් පාරවන ගීතයක්...
Hithin posath unoth,salli hambenawa....wenna posath
Mamath oya dukam hithe thiyan vidawanw😢
අස්ථිර වූ ලෝකයේ ස්ථිර එක ම දේ තාත්තා ගෙ ආදරේ....🥺❤️ ජීවිතේ වැඩි කාලෙයක් මගේ තාත්තා ගෙ ලගින් මට ඉන්න බැරි උනා....😪💔Missed you appachchi but I LOVE YOU....❤️🤗
මව් පියන් අහිමි වීම😥 මේ තරම් දනවන ,ඇස්වලට කදුලු එන තවත් නිර්මාන නැති තරම්😥❤🙏🙏❤ ආදරෙයි අම්මේ/ තාත්තේ.
මේ සිංදුව ඇහෙන කොටම මතක්වෙන හඬක් තියේ .ඒ වොයිස් ටීන් එකේ සයුමි බබා ❤❤ මේ ගායනයත් සුපිරි 🎉
❤️❤️
❤️
Matath eyawamai mathak une
මේකෙ ලිරිස්ක් වල ඇත්තම තෙරුම දන්න හින්දා ඇස් වලට කදුලු ආවා❤ best performance brother🎉
සිය පාරක් ඇහුවත් එක හා සමාන දුකක් වෙිදනාවක්.කදුලක් ඇසට හදවතට දැනෙන ගීතයක්.
කොච්චර ආස වුනත් අහන්නෙ නැති සින්දුවක් මේක
ඔහොම කියන්න එපා දරා ගන්න බෑ. මේ තරගයක් කියල මතක් උනේ නැ. සුබ පැතුම්. ( සොබා දාහමට අවනතයි මා ඉතින් යන්නම් ගොම්මනේ )
අවුරුදු තුනෙදී දැනුනු ඒ හැගිම අදටත් ඒ විදිහටම පපුවට වද දෙද්දි 🥺🙂 ඇහෙන හැම වචනයකම දැනෙන වේදනාව කියාගන්න බෑ 🥺❤️
රවියගෙ මේ සින්දුවෙ original එක අහපු දවසෙ ඉදල ෆෝන් එකේ playlist එකේ තියෙන,play කරන්න අකමැතිම සින්දුව..❤️😪well done and much more value added..👌
මේක හොදම ගායනයක් සහෝදරයා...❤
ජීවත් වෙලා ඉන්න අපේ තාත්තලා, අප්පච්චිලා හැමෝටම නිදුක් නිරෝගී බව ලැබී, දීර්ඝායූ ලැබේවා...!!!
ජීවත්ව නොසිටින සියලුම අප්පචිචිලාහට නිවන් සුව ලැබේවා....!!!
thank u so much සහෝදරයා ❤
Next eka enakn balan inna mn😢🎧🎧🎧🎤🎤🎤🏆🏆🏆🏆
මේක ගීතය මොන විදියට කාගෙ හඬින් ඇහුනත් ඇහෙන හැම පාරම කියන්න බැරි අමුතුම වේදනාවක් දෙන සිංදුවක්. ඉවර වෙනකන් අහගෙන ඉන්න බැරි සිංදුවක්. මේක සිංදුවකට එහා ගිය අධිමාත්‍ර හැඟීමක් ♥️
සියලුම මව් වරු පිය වරු නිදුක් නිරෝගී වේවා....! 🥺🙏🏽
මමත් තාත්තා කෙනෙක්. දරුවෝ 3 දෙනෙක් ඉන්න. ගුරුවරු 2, බෑන්ක් එකේ 1, දුරකතයෙන් වත් කවමදාවත් ඒ දරුවෝ කතා නොකරන පියෙක් වී මම. මෙය බලන දරුවන්ට කියන්නේ දෙමව්පියන්ට අඩුම තරමේ කතා කරන්න
අනේ...😥😥😥
තාත්තා මට no.eka දාන්න මම කතා කරන්නම් ඔයාට
මම කතාකරන්නම්...මට නම්බර් එක දෙන්න
Mama call ekak dennam nomber eka daanna
Sasarea ape wapurapu deawal ape nelannea eyalath deamawpeyan una dhata hethai theruwan saranai🙏
ඇඩුණා ඒකටනම්.හදවතට දැනෙන්නම sing කරා 🥺❤️
Thanks nangi ❤
මට අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ තාත්තා විතරයි.
අනේ මේ සින්දුව අහන්න බෑ පපුව රිදෙනවා......
තාත්තාව පරිස්සමෙන් බලා ගන්න සහෝදරයා. ඒ ආදරේ නැති දවසට ඒ දුක දරාගන්න පුළුවන් වෙන්නේ ඉන්න ටිකේ තාත්තට සැලකුවොත් විතරයි. මගේ අවාසනාවට මගේ තාත්තා මේ ලෝකෙන් යද්දි මට අවුරුදු 17යි 🥺. මට බැරි උනා එයාව සතුටින් තියන්න. ඒ දුක තාමත් විදවනවා 🥺
දන්නෙම නැතුව ඇස් දෙකේ කදුලු .... . හදවතට දැනුණු ගායනයක්. හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න කියලා . Well done....♥️♥️
Thanks
අඩ අඩා විඳිනවා, විද විද අඩනවා..තාත්තෙක් කියන්නෙ මහ පොතක්.. කිසිදා කියවා නිම කරන්න බැරි හැඟීමක්..🙏🙏🙏🙏 උඔ අනිවාර්යෙන්ම හොද තාත්ත කෙනෙක්ගෙ හොදම පුතෙක්.. ඒ විතරක් නෙවෙයි.. උඹ එකෙන්ම හොද තාත්ත කෙනෙක්..මෙි හැගීමට පණ දුන්නට උබට පිං චින්තක අයියා..🌹🌹🙏🙏
දෙවැනි බුදුන් ලෙස ,❤️හමාර බණවර ❤️ මේ සිංදු 2 තරම් මාව සංවේදී කරන ගීත තවත් නැති තරම්
සිංදුවේ ගායනයේනියමෙටම දැනෙන්න කියන්නෙ ඔයාම විතරයි කදුලු එන්නැති ඇස්වලිනුත් කදුලු ගතහැකියි පුතාට. ජයමවේවා
ලෝකයක් දෙදරන්න අඩන්න ඕනී ඒ තරම් තාත්තාට ආදරෙයි . අනේ මගෙ තාත්තා ඇතුලු සියලු පියවරුන් සුවපත් වේවා
කවදාවත් කාටවත් ඒ වේදනාව දැනෙන්න හොද නෑ මගේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕන මගේ අම්මායි තාත්තායි ♥️♥️🥺
තාම විදල නැතත් ඒ වේදනව කවදහරි විදින්න වෙයි.. මගෙ තාත්තට පිං..මාව හැදුවට හොඳ මනුස්සයෙක් විදියට.. සිංදුව අහන හැම වෙලෙම ඇස් වලට කදුලු උනනවා .. ගීත රචකටයට ගායනට සංගීතයට බොහොම පිං මෙක අහලා එ හැගීම දැනිලවත් ඒ දවසෙ ඉදන් හරි තාත්තට ආදරෙන් සලකන්න හිතෙයි.. ගොඩක් අයට
ඕනෙම කොල්ලෙක්ව අඩවන්න පුලුවන් එකම සින්දුව.... 👌😇🩸
මගේ අප්පචිචි මම අද ඉතාමත් හොදින් රැක බලාගන්නවා මට හැකී උපරිමයේන් මේ සෝන් ඒකේ තියන යතාර්තයට මට කවදාහරි මුහුන දෙන්න සිදු වේවී ඒක මට දරාගන්න බැරී වෙනවා ඒත් කවරදාහෝ මුහුන දිය යුතුයී...මේ ලොකේකේ තියන ලොකූම දුක ඒ දේ වේවී. මගේ අප්පචිචිට ආදරෙයී මහ හුගක් දීර්ඝයුශ ලැබේවා...ඔයා මහ හුගක් සැරයී ඒත් මම මහ හුගක් ආදරෙයි පණවාගේ ❤🙏
ඉතා විශිෂ්ට පද රචනයක්.කියන්න වචන නැහැ ඒ ගැන.හිතාගන්නවත් බැහැ ඒ පද ටික ඔයා ලිව්වේ කොහොමද කියලා.අහන හැම වෙලාවෙම මාව අඩවපු ගීතයක් .මම හිතෙන්නේ නැහැ මේ ගීතය අහලා අඩපු නැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා.තව තවත් ලස්සන නිර්මාණ බිහි කරන්න ඔයාට ශක්තිය දහීර්ර්ය ලැබේවා 🙏🙏🙏
රවී...
ඇත්තටම අහන්න අමාරු සින්දුවක්. ඒ වචන ලියපු කෙනා ඇත්තටම අගය කරන්න ඕන. ඒ වගේම ඒ වචන වලට ඔබේ හඩෙන් දෙන බර වගේම සංගීත සංකලනය කියන ත්‍රිත්වයේ එකතුව...
කදුලු උනනවා සහතිකයි😢
අවුරුදු 100ක් ගියත් අහන්න පුළුවන් තේරුමක් තියෙන සින්දුවක් ❤ සින්දුවක් නෙවෙයි ගොඩක් අයගේ ජිවිත කතාව..පිරිමින්ගේ ගල් හිත් දිය කරපු නිර්මාණයක්...... සුභ පැතුම් අයියා ❤ @RaviRoyster Great work
හමාර බණවර ❤️ වයසට නොයන සින්දුව හැගිම් දනවන මාරම එකක් 😍😍
මට ගොඩක් දැනෙන ෆිල්ම් එකක් හරි සින්දුවක් ඇහුනාම ඇගෙ හිරිගඩු පිපෙනවා මෙ සින්දුව ඇගටම දැනෙනවා Super 🌍🥺
මේක දානකන් හිටියේ..
මගේ තාත්තට ගොඩක් ආදරෙයි මං..❤
මේ වේදනාව කියලා නිම කරන්නට බැ මේ ගායන යට හොදටම ඇඩුනා අපුච්චා හැර ගිය දවස රටෙන් ඈත් වෙලාගව් ගානක් දුර මගේ ලෝකය කඩාගෙන වැටුනා වගේ...තාමත් දැනෙනවා....
උගුරේ වේදනාකාරී ඉකියක් හිරවුනා. මාව අවුරුදු 15ක අතීතයට අරන් ගිහින් අප්පච්චි ගේ මලගමේ රූපරාමු හිතේ එකිනෙක මැවුනා. සුමිරාන් ඔබ හරි පිවිතුරුම ආදරේ ඇති තැන අප්පච්චි. ශශිකා ඔබ හරි සමහර සින්දු අහන්න බෑ ආස නැති නිසා නෙවේ. අන්දර යායේ සින්දුවත් මට එක දිගට අහන්න බෑ අඩන්නැතුව. 😢😢ඇත්තමයි මේ කටහඩින් හැගුම් ගායනය හරියටම කලා.All the best ❤
කොයි වෙලේ ඇහුවත් කදුලු එන එක නවත්තගන්න බැරි සිංදුවක් ❤️🥺
ඒකට නම් ඇත්තටම ඇඩුනා😩...මාර performance එකක්...ඒ සින්දුවට ගැලපෙනම voice එකක්❤️
thanks ❤
මගෙ තාත්තා මන් ගව මට මාස තුනක් වෙද්දි එයා අම්මාව දාලා ගියා.එදා ඉදන් අම්මා තමයි අපිට දුකක් දෙන්නෙ නැතුව.මට තාත්තාගෙ අදරෙ කවදාවත් විදලා නැ.එත් මෙ සින්දුව මාරට හිතෙට දැනෙනවා.❤
කවදාවත් එක දිගට අහන්න බැරිවුන සිංදුවක් ඕක.. මේ සිංදුව ඇහෙද්දි මග අරින එක මගෙ පුරුද්දක්.. අදවත් සිංදුව ඇහුවෙ නෑ.. කෝචර්ස්ලගේ comments විතරයි බැලුවෙ.... ඒ සිංදුව රචිකාව කොහොම ලිව්වද කියල මට නම් තේරෙන්නෙ නෑ....
මේක අහද්දි කදුළු වගුරුවපු වාර ගණන අනන්තයි. මෙහි සියළු නිර්මාණ කරුවන්ට අනේක වාරයක් පින්. අම්ම තාත්තගෙ අගය හැගීම්බරව දැනෙන්න සැලැස්සුවට.අම්ම තාත්තට දෙව්යන් සේ සලකන ඔවුන් වෙනුවෙන් ජීවිතේම කැපකරන දරුවන් 3 ගේ පියෙක් විදියට ලබල දීපු මේ උතුම් මනුෂ්‍ය ආත්මයට පින් මගෙ ආදර අම්මේ තාත්තෙ ! නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා ! ❤
What the performance💯💯💯♥️♥️♥️මුළු හදවත ඇතුලටම කතා කෆපු වචනයක් ගානේ කඳුලු වැටුන ගායනයක්😣😣♥️♥️♥️♥️♥️💫
මේ ගීතය ඇස්වලින් කදුලක් වැටෙන්නෙ නැතුව අහන්නනම් බෑ
❤️❤️
සිංදුවක් නිසා අඩපු පළවෙනි අවස්ථාව මල්ලි ඔයා හදවතට දැනෙන්නම ගායනා කලා ඔයාට බුදු සරනයි
යූටියුබ් එකට එන එන පාරට අඩ අඩ බලන වීඩියෝ එකක්...කොහෙ ඉදන් ඇහුවත් ඇස් වලට කදුලු එන වීඩියෝ එකක්....🥺❤
හැගුම්බර අතිශයින්ම සංවේදී ගීතයක් ...ජයවේවා පුතා..
සුබ අනාගතයක් ...
ඒ දවස, කවදා, කාට ආවත්..
නිහඬවම.. ජීවත් වෙන්න හැමදාම පණ දෙන්නේ තාත්තා..
භාතිය සර් කිවුවා වගෙ කතාවක් අභිශේකා මිස් ගෙ නේත්‍රා රැලි ගීතයෙත් එවැනි අදහසක් තියනවා අම්මා ගැන.... ඒ කතාව ඇත්තක් අම්මගෙන් හෝ තාත්තගෙන් එන කෝල් වලදි අපි මොන වැඩක ඉටියත් මඟ හරින්න එපා පුළුවන් තරම් ඒ කෝල් එක ආන්සවර් කරලා කතා කරන්න බලන්න 🙏♥
අති විශිෂ්ටතම ගායනයක් .. මේ ගීත රචනය හරිම ලස්සනයි කෙටියෙන් ලියවෙන්න ඔන ටික ලියලා ඒ වගෙම ගීතයේ තනුව හදවතට දැනෙනවා. මම මේ ගිතය කිප වරක් ඇසුවා අද තමා හදවතට දැනුනේ
මගෙ අම්මතාත්ත දෙන්නම ජිිවතුන් අතර නැහැ .මෙ ගිිතය අහන කොට අැස්වලින් කදුලු එනව අපි වෙනුවෙන් කොයිතරම් දුක් වින්දද අද හිටිය නම්.. අපේ කරුමය...
තාත්තා නැති අය කොහොම දරා ගන්නවා ඇතිද ඉන්න අපිටත් ඇඩෙනකොට 😥😥😥😥😥 best of luck brother
Most sensitive and 😔.. I'm remember my father..
වෙන කියන්න වචන නෑ... කෝච් කසුන් පාවිච්චි කලා සුපිරි වචනයක් , චින්තකගේ ඒ ගීතය බොහොම "" නරක විදියට"" දැනුනා කියලා.. ඔව් ඒක බොහොම නරක විදියට හිත ඇතුලටම කිදා බැස්සා.... ස්තුති චින්තක ඒ හැගීමට.... ජයෙන් ජය ඔබට.......🙏🙏
අයියේ ඔයා ඒ සිංදුවට හරීම සාදාරයක් කලා කියන්නෙ.... ප්රෙක්ෂකයන්ගෙ ඒ හැගීම් වලින්ම තේරෙනව....ඔබට ජය..... 🖤🖤🖤❤️
බුදු සරනයි හොඳ ගමනක් යන්න අයියෙ❤️සියලු තාත්තලාට උපහාරයක්ම වේවා🙏❤️
කදුලක් ඇහැට ආපු නැති කෙනෙක් නැතුව ඇති..😢😭
Sathrhakinmma
මම ඉන්නවා
මටත් මගේ තාත්තා වන ගොඩක් මතක් උනා හැම කෙනෙක් ගේම හිත් හිත් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏
දෙපාරක් තුන් පාරක් අහන්න බැරි ලස්සන ම සින්දු ♥️
aniwa
මේක දහ සැරයක් විතර බැලුවා අයියා ... අනේ මගෙ රත්තරන් අප්පච්චි මතක් වුණා ... අදටත් හිටියා නම්...😥😥
සුභ පැතුම් අයියා ❤❤❤
chamoda nangi 😢❤
මොන තරම් හිත හයිය කරගන්න හැදුවත් තාත්තා මතක් වේද්දි වව ගන්න අමාරුයි
😭😭😭😭😭😭😭
👍👍👍👍👍👍❤😢
අඩෝ ඇඬුනා චින්තක...
මටත් උඹට වගෙ චූටි දුවෙක් ඉන්නවා...
මගෙ කෙල්ලව දාලා මම කවදහරි ඔහොම යන එක මැවිලා පෙනුනා මචං ඇස් ඉස්සරහ 😢