Coaches Sing Their Own Songs | තමන්ගේ ගීත වලින් වේදිකාව පිනවූ විනුසුරුවන් | Blinds | The Voice SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2022
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #BlindAudition #blindaudition
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +1285

    කසුන් + ශෂික +BnS + උමාරියා..❤️❤️💪 රටේ වත්මන් වාසනාවන්ත කලාකාරයින්..👏🇱🇰

  • @diasroshi4097
    @diasroshi4097 ปีที่แล้ว +513

    සංතුශ්ගේ chill vibe එකට මම හරීම ආසයි🥺

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +280

    උමාරියා තනිකරම instrument එකක් 💛

  • @hesh7746
    @hesh7746 ปีที่แล้ว +646

    කෝච් කසුන්ගෙ කටහට තාමාත් ඉස්සර වගේම පට්ටම තරුණයි.. ❤❤ කවුරුදු විසි ගානක කොල්ලෙක්ගෙ කටහඩක් වගේ ❤😍

    • @masonmatt9117
      @masonmatt9117 ปีที่แล้ว +5

      සිරාවටම ඔව්. අම්මො කසුන් කල්හාරගෙ හඩ.. නූතන තාරුණ්‍යයෙ හඩ.

    • @kalharamudunpitage8816
      @kalharamudunpitage8816 ปีที่แล้ว +3

      😂 ඒකවත් හොයාගන්න බැරිනම් ඉතින්

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +554

    season ඔක්කොගෙන්ම මේ program එකෙ හම්බුන ආසම විනිශ්චය මන්ඩලෙ...💗

  • @eshanpasindu4084
    @eshanpasindu4084 ปีที่แล้ว +993

    කසුන් කියන්නෙම භාවනාවක්🥺🥺

    • @saduniamanda7041
      @saduniamanda7041 ปีที่แล้ว +7

      සිරාවටම 🥺❤️‍🔥❤️

    • @anjana816
      @anjana816 ปีที่แล้ว +4

      😍😍😍

    • @petworld645
      @petworld645 ปีที่แล้ว +1

      🐵

  • @wwdp5566
    @wwdp5566 ปีที่แล้ว +1134

    Reality එකක දැකපු ආදරණීයම දක්ෂතම විනිසුරුවන් මඩුල්ල.. 🔥🔥 හරිම ආදරණීයයි ❤️❤️❤️ 😍 මෙයාලව නම් වෙනස් කරන්න එපා.. 👌👏

  • @dilhanchathuranga4958
    @dilhanchathuranga4958 ปีที่แล้ว +420

    සන්තුශ් ගේ හඩ හරිම හැගීම්බයි..ඒක විදින භාතිය හරිම අව්‍යාජයි 👍👍

  • @jenydisa6631
    @jenydisa6631 ปีที่แล้ว +1523

    ..කෝච් කසුන්ගේ කටහඩ ගොඩක් කාලෙකින්..❤️❤️❤️

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 ปีที่แล้ว +674

    එතෙක් මෙතෙක් රියලිටියක හිටපු සුපිරිම විනිශ්චය මණ්ඩලය... එදත් අදත් හෙටත් මේ combination එක බිදින්න විනිසුරුවරු හොයාගන්න අමාරුවෙයි.❤️❤️❤️✌️ Love Voice SL & Sirasa

  • @kesaroedition5045
    @kesaroedition5045 ปีที่แล้ว +673

    කෝච් කසුන් හෙන ලැජ්ජකාරයා 😂♥️

    • @thehidden4478
      @thehidden4478 ปีที่แล้ว +28

      මේ program එකට කලින් මාත් එහෙම හිතන් හිටියා🤣

    • @lalithsamarasinghe4396
      @lalithsamarasinghe4396 ปีที่แล้ว +45

      කසුන්ගෙන් නොදැකපු පැත්තක්...😬
      ඒත් ඒක නිසා උනේ කස්සට ආදරේ වැඩි උන එක විතරයි. අනික් කොචස්ලා පිච් කරද්දි හීනිට දාන වචන 🥰🤭😬
      "ඇයි කලේ...." song එක කියපු එකාට කවුරුවත් නොහැරි අඩුපාඩු ගැන කතාකරද්දි, කස්සගෙ වචනේ...😬 ඒකට තාමත් හිනා යනව...🤭
      කස්ස කියපු දේ නොතේරුන භාතිය....😛
      edite කලේ උමාරියා ගැන කියන්න ඕනෙම නිසා... කොටින්ම කිව්වොත් කස්ස - උමරියා පිස්සුවක්.. 😬🥰
      @ The summary - 4 coaches, fantastic, the solid coaches.🙏🥰✌
      "Sirasa" please, not cheange our gems.., our Legends...🥺🙏

    • @anjana816
      @anjana816 ปีที่แล้ว +6

      😂😂❤❤❤❤

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +4

      @@lalithsamarasinghe4396 🤣

    • @Little..angle.Sl....5260
      @Little..angle.Sl....5260 ปีที่แล้ว +1

      ​@@anjana816 ⛦

  • @Minuk_Music
    @Minuk_Music ปีที่แล้ว +460

    මේ තරගයේ තියෙන ලොකුම දේ තමයි තරගයෙ විනිසුරුකරුවන් අතර එකමුතුකම ♥
    අනිත් තරගවල ඒක නෑ ✨️

    • @sasithaharshani3526
      @sasithaharshani3526 ปีที่แล้ว +8

      එකගයි

    • @shanithilini7928
      @shanithilini7928 8 หลายเดือนก่อน +1

      ඇත්තමයි...
      මෙයාලා නම වෙනස් කරන්න එපා

    • @DETONATOR426
      @DETONATOR426 8 หลายเดือนก่อน +1

      Sira a

  • @amilaruwan991
    @amilaruwan991 ปีที่แล้ว +682

    කෝච් සසිකාගේ කට හඩ කනට මි පැනි වත් කරනවා වගේ .තෙරුවන් සරණයි.

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️✨️

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว +2

      ❤️❤️❤️✨️✨️✨️👍👍👍👍😭❤️❤️❤️❤️🙏✨️🤣🤣🤣

    • @raninduhewage7813
      @raninduhewage7813 ปีที่แล้ว +1

      😍😍🥳

    • @ranjithjayathilaka2267
      @ranjithjayathilaka2267 11 หลายเดือนก่อน

      Koch kasun thama ithin ❤❤

    • @amilaruwan991
      @amilaruwan991 11 หลายเดือนก่อน

      @@ranjithjayathilaka2267 😝😝

  • @lakmalwimalarathne4443
    @lakmalwimalarathne4443 ปีที่แล้ว +913

    Script කිය කිය වැලළෙන්න එපා.. script උනත් මේවා අධිමාත්‍රා ❤️

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +80

      mewage scripts nama ona tharamak kamak na! 😍

    • @wwdp5566
      @wwdp5566 ปีที่แล้ว +110

      Script උනත් මොකද නේද... රණ්ඩු වෙන්න නෙමෙයිනේ වෙන ඒවයි වගේ 😌😉
      අපේ මිනිස්සුන්ට ඉතින් මොනවා හරි කියන්නම එපැයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +14

      @@chathuperera906 👍

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว +27

      Yes better derana and hiru

    • @insu-xm8oe
      @insu-xm8oe ปีที่แล้ว +37

      Script ekak unt harytma karnna sirasen igena gnn oni anit un

  • @rusirunethumal3504
    @rusirunethumal3504 ปีที่แล้ว +155

    අනේ ඇත්තටම plz .. මේ කෝච්ලා 5 දෙනාව මාරු කරන්න එපා එයාලට දිගටම කරන් යන්න දෙන්න ❤

  • @cl610
    @cl610 ปีที่แล้ว +181

    දැන් ඉන්න ලයිව් කියන්න බැරි ගායකයෝ කියාගන්න අයට වඩා, සැබෑම දක්ශ ගායකයෝ 5ක්...මොනවෙලාවේ කිව්වත් හරිම ලස්සනයි හඩවල් 5ක්...ලංකාවෙ මෙතෙක් දැක්ක සුපිරිම රියලිටි ශෝ එක.අනිත් ඒවට ලගට එන්නවත් බෑ..❤️

  • @natureshorts409
    @natureshorts409 ปีที่แล้ว +124

    අර ඉස්සරහ ඉදන් සිංදු ටික ඉල්ලපූ කෙල්ලො ටිකට එකෙන්ම respect♥️හයියෙන් කෑ ගහන කෙල්ල ලස්සනයි ඉස්සරහම ඉදගෙන🤭

  • @thakshilamadushani9636
    @thakshilamadushani9636 ปีที่แล้ว +776

    මේ කෝචර්ස්ල කවදාවත් මේ programme වලින් අයින් කන්නන් එපා..👍 හිරු star වලට වඩා super 👍👍👍 ලගන්වත් තියන්න බෑ

    • @bawanthaamajith7286
      @bawanthaamajith7286 ปีที่แล้ว +32

      Hiru ekata wada derane yana ekath hodai

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว +9

      @@bawanthaamajith7286 but better voice

    • @kumarirathnayaka7985
      @kumarirathnayaka7985 ปีที่แล้ว +1

      Ou

    • @thakshilamadushani9636
      @thakshilamadushani9636 ปีที่แล้ว

      @@bawanthaamajith7286 yes, ekanan athta. Habai eke ageth nathi wenawa minisu wenuwen nathi channel mokatada. Eka channel ekakwth wadak na thamai. Habai thawath eyalage kade yama nisa me balana ekakwth e channelwala balanna hithenne na.

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 ปีที่แล้ว +2

      හිරු එක මේකත් එක්ක ළගින්වත් තියන්න බෑ ඊට වඩා දෙරණත් හොදයි 😂

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +556

    ශශිකා මිස්ගේ හඬ නම් භාවනාවක්මයි

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +82

    "ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ.." මගේ ආත්මය මේ සිංදුව

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +180

    අන්න ඒක දැම්ම එකනම් වටිනවා ඇඩ්මින්❤️🌹🔥
    අපේ කෝච්ලා😍😍

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +121

    කෝච් කසුන් ..මගේ ගාෆිල්ඩ් ...ආසම ගායකයෙක්...❤❤❤

  • @shashikalamaduwanthi4394
    @shashikalamaduwanthi4394 ปีที่แล้ว +112

    මන් දැකපු නිහතමානීම විනිසුරු මඩුල්ල .හදවතින්ම ආදරෙයි

  • @sasikasandamali3323
    @sasikasandamali3323 ปีที่แล้ว +162

    Live මේ තරම් ලස්සනට ගායනා කරනව කියන්නෙ අම්මෝ ❤️❤️❤️❤️❤️💙❤️❤️❤️❤️❤️

  • @w.a.pamaya366
    @w.a.pamaya366 ปีที่แล้ว +705

    Coach Umariya- 🔥
    Coach Sashika- ❤
    Coach Kasun 💆
    Coach B&S- 💫

  • @aestheticlifeeeeee
    @aestheticlifeeeeee ปีที่แล้ว +285

    ලංකාවේ ඉන්න ගායකයන්ගෙ සුපිරිම සංකලනය තමයි මේ❤
    and We never gets tired of those songs. THE GOLDEN ERA ❤️

  • @luckysengineering1126
    @luckysengineering1126 ปีที่แล้ว +170

    මෙච්චර ලස්සනට කවදාවත් අහලා නෑ.. එතනත් තරගයක්🤩

  • @mashi245
    @mashi245 ปีที่แล้ว +335

    ශොයි අනේ මේ කොච්ලා ❤💫 හරි සමගියෙන් ඉන්නවා

    • @ashii7741
      @ashii7741 ปีที่แล้ว +16

      Ow..hiru eke wge ghagnne😂😂

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 ปีที่แล้ว +313

    මේ කෝච්ල කිසිම ඉරිසියාවක් නෑ...හරිම නිහතමානී ...

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +101

    මගෙ සිහිනේ ඹබයි..❤️😍 අදත් අහනකොට මොකක්දෝ එකක් වෙනවා හිත ඇතුලෙන්..💔💔

  • @tvderana8109
    @tvderana8109 ปีที่แล้ว +49

    උමාරියා ඔයානම් පිස්සුවක්,ඇග හිරිවැටිලා යනවා❤️

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว +253

    🌞 සේවයේ 🌞 star වගේ මේකෙ මරාගන්නෙ නෑ 😂 මාර සමගියෙන් ඉන්නව ❤ එකෙන්ම RESPECT 😍

  • @jenydisa6631
    @jenydisa6631 ปีที่แล้ว +621

    ඇස් පිය නොහෙලාම බලන් සිටියා කෝච් ශශිකා හිත නිවී නිවී යන හඩ❤️❤️❤️👌🙏

  • @Dsandeepa4053
    @Dsandeepa4053 ปีที่แล้ว +443

    Coachersලා සිංදු මාරු කරන් කියන දවසක් එනවනම් 🥺❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +45

    කසුන්ගෙ කට හඬ සිත වසඟ කරන මාධුර්යයක්

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 ปีที่แล้ว +58

    ශෂික මිස්ගෙ කට හඬ නම් මාරම යුනික් ගොඩක් මිහිරියි🎉🎉

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +290

    මෙච්චර කාලයක් (voice වලට කලින්) මෙයාලගෙ Voices වලට ආදරෙ කලා. ඒත් දැන් ආදරේ කරන්නෙ එයාලගෙ පර්සනලිටි එකටත් එක්කම.. ඒවා හරිම අව්‍යාජයි.. අව්‍යාජ තැන හරි ලස්සනයි...🥰🙏🥺😛

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +72

    සසිකා ඔයාගේ කටහඬ නම් භාවනාවක් මං ආසම ගායිකාව

  • @sudanthapriyadarshana9294
    @sudanthapriyadarshana9294 ปีที่แล้ว +25

    කෝච් ශෂිකා ගෙ හඩ ඇත්තටම භාවනාවක්❤️‍🩹💕💯

  • @ashendilanga6676
    @ashendilanga6676 ปีที่แล้ว +107

    කසුන් කල්හාර sing කරද්දි වෙනම personality එකක්. සන්තුශ් ගෙ සින්දුව තමයි ලස්ස්නම. මන් නම් කැමති ඉස්සර sweet sing කරපු උමාරියාට❤

  • @prasadipeiris5687
    @prasadipeiris5687 ปีที่แล้ว +165

    ලංකාවේ ඉන්න සුපිරිම ලෙජන්ඩ්ලා 5 දෙනා....😱🥺❤️

    • @chandula1234
      @chandula1234 ปีที่แล้ว

      Aniwarenma ❤❤❤❤❤❤❤

    • @nethnavodya7291
      @nethnavodya7291 6 หลายเดือนก่อน

      Supiri ❤❤❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว +88

    කෝච් සශිකාගේ හඬ ❤
    හැමදාමත් ආසම හඬවල් පහක් 🎵😍

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake ปีที่แล้ว +34

    මේ voice season එක පටන් ගන්න කලින් හිතුනා ගෙන්නන්නෙ මේ සෙට් එක තමා කියල ...හරියට හරි.... කසුන් කල්හාර මගෙ ආගම 😘 උමාරියා ,bns පිස්සුවක් ඇබ්බැහියක්.......ශශිකා භාවනාවක්....... ♥️♥️

  • @amandagangamini9804
    @amandagangamini9804 ปีที่แล้ว +31

    කසුන්, භාතිය සන්තුශ්, ශශිකා,උමාරියා කියන්නේ මාරම එකතුවක් සුපර්බ්❤️🤩

  • @kesharaandlahiru501
    @kesharaandlahiru501 ปีที่แล้ว +766

    බාතියගේ කට හඩ මාරම ලස්සනයි කියන අය මේ අයිනට එන්න ❤️

    • @ashanrash1539
      @ashanrash1539 ปีที่แล้ว +5

      Bathiya❤️‍🔥🎶

    • @mannlk
      @mannlk ปีที่แล้ว +2

      Katahada lasanaa unata rate Salli rajapakshalagen hamba Kara

    • @yasintha4496
      @yasintha4496 ปีที่แล้ว +36

      @@mannlk මෙහෙම එකෙක් කොහෙන් හරි පාත් වෙනවනෙ අප්පා 😒

    • @mannlk
      @mannlk ปีที่แล้ว +2

      @@yasintha4496 ape salli tama mun rajapakshalagen hamba karee, nathuwa unge budalen neme :P

    • @nRana7
      @nRana7 ปีที่แล้ว +7

      @@mannlk hukhm

  • @Deleted__acc
    @Deleted__acc ปีที่แล้ว +22

    උමාරියා නම් පිස්සුවක් 🥺❤️❤️🥰

  • @paweedayarathna9081
    @paweedayarathna9081 ปีที่แล้ว +36

    Voice දිගටම බලන්න ලොකුම හේතුව මෙයාලම තමා ❤

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 ปีที่แล้ว +26

    ශශිකා ඔබේ හඩ හරිම ලෙන්ගතු ආදරනීය හදවත් මෝහනය කරනවා ...

  • @musicalshowssrilanka9128
    @musicalshowssrilanka9128 ปีที่แล้ว +62

    කසුන්ගෙ වොයිස් එක ලංකාවෙ ආයේ කවමදාකවත් එන්නෙ නැති වොයිස් එකක්. ඒකට ගහන්න බෑ❤️

    • @dumindalakmal6404
      @dumindalakmal6404 ปีที่แล้ว

      අම්මගෙම පුතා...
      මාලනී බුලත්සිංහල❤

  • @sasikasandamali3323
    @sasikasandamali3323 ปีที่แล้ว +48

    අහන්කාර කුමාරයා.... කසුන්
    ආදරණීයයි ..... B & S
    ආදරෙයි ශශී....
    පුදුමයක් .... උමාරියා

  • @aishurashmi4127
    @aishurashmi4127 ปีที่แล้ว +28

    එකකට එකක් දෙවනි වෙන්නෙ නැති වොයිස් පහක්..♥️😍🥰

  • @ahinsakiiwijerathna231
    @ahinsakiiwijerathna231 ปีที่แล้ว +188

    හරියට Relay race ටීම් එකක් වගේ 🥺♥️. කෝච් කසුන් ලස්සනට පටම් අරම් කෝච් උමාරියා අක්කි ගින්දරක් වගෙ ඉවර කලා 🥺♥️♥️♥️. ඕනි වෙලාවක ඕනි සිංදුවක් කියන්න ලෑස්ති උමාරියා අක්කි , එන්න එන්න කටහඩ ලස්සන වෙන කෝච් ශශික , සහෝදරයො දෙන්නෙක් වගෙ ඉන්න කෝච් bns , කාලෙකිම් අහන්න ලැබෙන අහන පාර හදවතටම දැනෙන්න සිංදු කියන කෝච් කසුන් , හැමෝටම සාදාරනයක් කරන්න උපරිම මහන්සි වෙන බෑන්ඩ් එක , ඒ වගෙම හිත හොද සුමිරාන් අයිය ♥️♥️♥️♥️♥️. මේ ඔක්කොම පිරුනු ලස්සන තැනක් මේ වොයිස් 🥺♥️.

  • @KaviKavi-lu8xe
    @KaviKavi-lu8xe ปีที่แล้ว +26

    Tv එකෙන් දැක්කා you tube දායි කියලා බලන් හිටියේ

  • @Dsandeepa4053
    @Dsandeepa4053 ปีที่แล้ว +79

    මේ පස් දෙනාට එකිනෙකාට නොදෙවෙනි ටැලන්ට් තියේ මන් හිතන විදිහට...
    මොකද කවදාවත් BnSට කසුන් වෙන්නවත්, කසුන්ට BnS වෙන්නවත්,
    උමාරියාට සශිකා වෙන්නවත්, සශිකාට උමාරියා වෙන්නවත් බෑ...
    ඒක එයාලා තේරුම් අරන් ඉන්න නිසයි එයාලා මේ තරම් සමඟියෙන් මේ වැඩේ කරන්නේ...
    ෆෑන්ස්ලා විදිහට අපි තේරුම් ගන්න ඕනිත් ඒකමයි...
    මේ ඉන්නෙ එකිනෙකාට නොදෙවෙනි ගී ලොව පුරාවෘත්තයන් පහක් ❤
    ආදරෙයි.....!!!!

    • @anuradhauk4316
      @anuradhauk4316 2 หลายเดือนก่อน

      හරියටම හරි කතාව 👍🏻

    • @capenterjojo3373
      @capenterjojo3373 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. අමුතුම vibes 5k

    • @user-kg7ql9mk6w
      @user-kg7ql9mk6w หลายเดือนก่อน

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage ปีที่แล้ว +32

    Coach ශශිකා ❤️ කසුන්. ඒක නං පිස්සුවක්

  • @malindalakmaldesilva1157
    @malindalakmaldesilva1157 ปีที่แล้ว +44

    ආදරේයි කෝච්ලා ඔක්කොටම අම්මෝ එ ෆීල් එක

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +245

    ආදරණීය විනිශ්චය මන්ඩලය.ගොඩක් සමගියෙන් ඉන්නවා .තෙරුවන් සරණයි !

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +35

    එයා හොඳයි මෙයා හොඳයි කියලා ඇත්තටම එහෙම එකක් නෑ මං හිතන්නේ.. (තමන් කැමතිම ආරේට සිංදු කියන කෙනා තමා ලෙජන්ඩ්.. මගෙ ආරෙට කියන නිසා මගේ ලෙජන්ඩ් කස්සා , ශෂිකා.)
    ඒත් මෙයාලගෙ රහ වෙන වෙනම ගත්තම මරු. කිසි අඩුවක් නෑ. කසුන් එක් ආරෙක.. ශෂික වෙන එකක්, උමාරියා වෙනමම එකක්.. බී එන් එස්ලා තවත් එකක්... ඉතින්, එකෙනෙක් හොඳයි, අරය මෙයා හොඳයි කියලා නෑ.. මෙ හැමෝම රහට කියන්වා..🥺🙏🥰

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 ปีที่แล้ว +25

    කවදහරිම දවසක කෝච් කසුන්ගෙ live concert එකක් බලන්න ඕනි අනික් අයව mucical show වල් අහල තියෙ.... කසුන්ගෙ concert එකක් කිව්වට අහන්න ආසම ඉස්සර තිබ්බ concert. දැන් ඒම නෑනෙ........ඉදගෙන ඉස්සරහම හරිම නිවුනි සින්දු ටික අහන්න......ඒක මාරයි

  • @LyricLegacy629
    @LyricLegacy629 ปีที่แล้ว +67

    කසුන් නම් භාවනාවක්❤

  • @thilinawalansan1451
    @thilinawalansan1451 6 หลายเดือนก่อน +6

    2024/01/03 අදත් බලනව එච්චරටම පිස්සුවක්❤

  • @nilminithushari5358
    @nilminithushari5358 ปีที่แล้ว +41

    ශශිකගේ සින්දු වලට කැමති අය කෝ බලන්න 💕

  • @kalpanimadhushani4942
    @kalpanimadhushani4942 ปีที่แล้ว +26

    ඒ හඩවල් නම් දෙවියො දුන්න දායාදම තමයි... ❤️

  • @wasanasilini1234
    @wasanasilini1234 ปีที่แล้ว +23

    කෝච්ලා ඔක්කොම ✌👍සුපර් ඒත් කොච් උමාරියා මරැ අනේ තනිකරම ශකිරා වගේ කසුන් කල්හාර කියන්නේ මම පොඩිකාලේ ඉදන්ම අහන හඩක් හරිම ලස්සනයි තැන්ස් කොච්ලා ඔක්කොටම💐💐💐

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +40

    The voice Sri lanka එකට ඔනී මේ කොච්ලා පස් දෙනා විතරමයි 😍🌻

  • @hansikajayamini7736
    @hansikajayamini7736 ปีที่แล้ว +37

    කසුන් කල්හාර.....🎧💖
    මාර ලස්සනයි මේ voices ඔක්කොම භාවනාවක් වගේ.....
    Sri Lanka 🇱🇰😘

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 ปีที่แล้ว +41

    අම්මෝ coach සශිකා.❤️❤️ හදවත නතර වුනා වගේ ඒ කටහඩ ඇහෙනකොට..මරම feelingfull..❤️❤️

  • @sadu02
    @sadu02 ปีที่แล้ว +16

    🥺💕අනේ කෝච්ලා පස් දෙනා......දැකපු නිහතමානීම කෝච්ලා පස් දෙනා🥺💕❤️

  • @mouninarjun3485
    @mouninarjun3485 ปีที่แล้ว +68

    මේ සැරේ voice එක නම් නියමයි හැබැයි

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 ปีที่แล้ว +53

    හරිම friendly කෝච් ලා.. ඒකට අර හිරුස්ටාර් එකේ ආත්ම ගත හතුරො වගේ...😁😁😁😁😁

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +121

    එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන...... The Voice SL
    thnq sirasa❤

  • @SNFC669
    @SNFC669 ปีที่แล้ว +62

    Coach Sashika❤❤👸🏻
    Melody queen

  • @janithkithsiri2886
    @janithkithsiri2886 ปีที่แล้ว +15

    ඇත්තටම ආසයි බලන්න කෝචස්ලා පස් දෙනාම නිරහන්කාරකමද ඒ වගේම තරඟකරැවන්ව උනන්දු කිරිම ඒ අයට commet එක දෙන ආදර නිහතමනි කම සවුදි අරබියේ සිටින සියලුම ශ්‍රි ලංකිකයන්ගේ ආදරය ඔයාලා පස්දෙනාට. බුදු සරණයි!

  • @kasunchamara3782
    @kasunchamara3782 ปีที่แล้ว +19

    Coach shashika❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mihiracr1129
    @mihiracr1129 ปีที่แล้ว +39

    ඇත්තටම හරිම ආදරණීය judge board එකක්. ඒ ආදර්ශය හැමෝටම වටිනා පූර්වාදර්ශයක්. හොඳ team work එකක්, ජයෙන් ජයම වේවා! මෙවැනි coaches ගෙන් ඉගෙන ගන්න දරුවනුත් වාසනාවන්තයි.

  • @milindathusithawellappili790
    @milindathusithawellappili790 ปีที่แล้ว +27

    ඇස්පිය නොහෙලා බැලුවා....❤️👌👍

  • @kavishalakmal3273
    @kavishalakmal3273 ปีที่แล้ว +504

    සිංදු ටික අයිතිකාරයෝ මාරු කරගෙන කිව්වා නම් තවත් ලස්සනයි

    • @amilagamlath4015
      @amilagamlath4015 ปีที่แล้ว +47

      ඒම කීවා නන් උමාරියාගෙ සින්දුව කියන කෙනා අමාරුවෙ වැටෙනවා ....

    • @sampathgunathilaka3033
      @sampathgunathilaka3033 ปีที่แล้ว +31

      කසුන් ගේ සිංදුව කියන්නත් අමාරුයි

    • @pramodhahansika3311
      @pramodhahansika3311 ปีที่แล้ว +2

      @@amilagamlath4015 hmm atta 😌

    • @pramodhahansika3311
      @pramodhahansika3311 ปีที่แล้ว

      @@sampathgunathilaka3033 atta 😌

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe ปีที่แล้ว +7

      @@amilagamlath4015 නැ එහෙම නෙවෙයි coachesla හතරදෙනාට ඒ හතරදෙනාගෙ කැමති ඕන සින්දුවක් මාරු කරගෙන කියන්න දුන්නානම් ඒත් මරු

  • @seheniweerakkody9356
    @seheniweerakkody9356 ปีที่แล้ว +397

    කසුන්ගේ කටහඩ වෙන කාටවත් අනුකරණය කරන්න බෑ ❤❤❤

  • @chan_47_
    @chan_47_ ปีที่แล้ว +54

    සිරසෙන් වැඩක් කරොත් සුපිරි ඉතින් 🖤 කෝච්ල ඉතින් සුපිරි වැඩ්ඩො නෙ👽 ඔඩියන්ස් එක හරිම තාත්වික රංගනයක් ✨️

  • @roshanperera9773
    @roshanperera9773 ปีที่แล้ว +33

    70 දශකයේ දිදුලූ ලාංකීය සංගීතයේ වර්තමානය ආලෝකමත් කරන පහන් පහක්.
    සුභ පැතුම්!

  • @chanukarajakaruna2100
    @chanukarajakaruna2100 ปีที่แล้ว +17

    රියලිටි වැඩසටහනක දැකපු හොදම කෝච්ලා සෙට් එක...❤❤❤❤❤

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 ปีที่แล้ว +14

    කසුන් වෙනම එකක්
    B&S පිස්සුවක්
    ශෂිකා භාවනාවක්
    උමාරියා Blast ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +11

    කෝච් සන්තූශ්ගෙ voice එකනම් මාර ලස්සනයි

  • @asankaupul6569
    @asankaupul6569 ปีที่แล้ว +43

    අම්මෝ මාරු ආදරෙයි සෙට් එක්කට හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @shan284shan
    @shan284shan 9 หลายเดือนก่อน +11

    අම්මෝ කෝච් සශිකගෙ හඩනං❤❤❤❤ භාවනාවක්මයි

  • @Dulzz242
    @Dulzz242 ปีที่แล้ว +41

    Best coach combination ever 😍❤️
    හොඳම පුහුණුකරු සංයෝජනය ❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +12

    කෝච්ලත් එක්කෙනාට එක්කෙනා දෙවනි නෑ. මාරම ලස්සනයි

  • @crystalag5603
    @crystalag5603 ปีที่แล้ว +324

    Please don't replace these coaches in upcoming seasons🥺❤️‍🔥 the chemistry between them is amazing!!

    • @insu-xm8oe
      @insu-xm8oe ปีที่แล้ว +4

      Ekkenek wth maru nounot parana contestantlata enna baluu 😮😮

    • @arumayamandinusha9223
      @arumayamandinusha9223 6 หลายเดือนก่อน +1

      For real

  • @ruvindushmantha5656
    @ruvindushmantha5656 ปีที่แล้ว +114

    Mr Santhush has verry soulful voice...Thank you Admin..

  • @jnz7280
    @jnz7280 ปีที่แล้ว +23

    සන්තුශ්ගෙ voice එක නම්ම්ම් 💘🔥

  • @tironjayasooriya
    @tironjayasooriya ปีที่แล้ว +33

    කසුන් කල්හාරයන් භාතිය සන්තුශ්...
    යුගයක අතීතය ආයෙමත්...
    බොහොම ස්තූතියි..

  • @niroshadilhani7575
    @niroshadilhani7575 ปีที่แล้ว +69

    Shasika 😘
    Umariya 🔥
    Kasun 🙏
    Santhush ❤
    Bathiya 💪😍
    All cotches humbly down to earth 🇱🇰

  • @isuru873
    @isuru873 ปีที่แล้ว +30

    පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආදරෙයි කසුන් අයියෙ

  • @kavindudinal7979
    @kavindudinal7979 ปีที่แล้ว +17

    අම්මෝ කෝච් ශෂිකාගෙ කටහඩ🤩🤩😍😍😍

  • @nirudicrafts
    @nirudicrafts ปีที่แล้ว +16

    Reality එකක දැක්ක ආදරණීයම හා දක්ශම විනිසුරු මඩුල්ල ❤🌻

  • @rosamadu5859
    @rosamadu5859 ปีที่แล้ว +92

    කසුන් ❤

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว +31

    හරිම නිහතමානී අලුත් ලමයින් තමන්ගෙ සිංදු කියද්දි අකුල් හෙලන්නැති හරිම ආදරනීය සුපිරි 5 දෙනෙක්... 😍😍😍

  • @praweenprarthana2300
    @praweenprarthana2300 ปีที่แล้ว +20

    ඒක නම් මාරයි .....
    මාරම ගැම්මක් ,
    Proposal එක ගෙනාව සෙට් එකට ජය වේවා !

  • @adeesharavihari
    @adeesharavihari ปีที่แล้ว +10

    ආසම දක්ශතම කලාකරුවන් පිරිසක්..
    ආදරෙයි හැමදාමත්❤️

  • @nuwaninathasha5978
    @nuwaninathasha5978 ปีที่แล้ว +29

    Coach kasun 😍
    Coach sashika 😍
    Coach BnS 😍
    Coach umaria 😍
    All are the legends 💖