Hiru Star - Season 04 | SUPER 48 - Part 02 | 2024-07-28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Hiru Star - Season 04 | SUPER 48 - Part 02 | 2024-07-28
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48

ความคิดเห็น • 257

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 2 หลายเดือนก่อน +25

    රෂ්මි ඔබ හරි ආදර්ශමත් ලෙස වේදිකාවෙන් බැහැලා ගියා... එහෙම යන කෙනෙක් මම දැකලා නැහැ .. ඔබ තමයි hiru star මගේ❤❤💪💪

  • @Amilasandaruwan-c9e
    @Amilasandaruwan-c9e 2 หลายเดือนก่อน +106

    හිරු ස්ටාර් වලින් හොදම දක්ශම තරගකරුවන් ඉන්න season එක මේක වෙන්න ඇති .දක්ශන කාන්තාවත් ටික මේ පාර හිරු ස්ටාර් ඉන්නෙ . කිසිම සීසන් එකක කාන්තාවත් 95% 96% අරන් නෑ . අද ඉදිරියට ගිය සිතුම් අයිය . සදුනි අක්කි .ඩර්ශි අක්කි ලස්සනට සින් කලා. සදුනි අක්කි කටහඩ බාවනාවක් හිරු ස්ටාර් 2 එකට වඩා ගොඩාක් ලස්සනට සින් කලා . එ වගේම අද. අයින් උන රශ්මි අක්කිත් ලස්සනයට සින් කලා අක්කි සන්ගීතය අතාරින්න එපා ❤

    • @milaxmen
      @milaxmen 2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @milaxmen
      @milaxmen 2 หลายเดือนก่อน +4

      අනේ පල යකෝ යන්න😅

    • @Kalumsampath-kr4yt
      @Kalumsampath-kr4yt 2 หลายเดือนก่อน +4

      ​@@milaxmenමොකද පලයන් කියන්නෙ එක අැත්තනෙ

    • @Thenukiapsara1111
      @Thenukiapsara1111 2 หลายเดือนก่อน +2

      atta

    • @DilshaniHansika-bl8zp
      @DilshaniHansika-bl8zp 2 หลายเดือนก่อน +5

      Darshi Manika dewiyo inne oyage paththe oyata waradin na.mokada oya godak hoda kenak.eka danna aya dannawa oyage podi hinawak allagena oyata godak aya jathi beda adala banna.eth oya waradi nathi nisa oyata Hari yanawa good luck❤❤❤❤❤❤

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 2 หลายเดือนก่อน +88

    මම රුවන් සර්ගේ මුල ඉදන්ම දැකපු දෙයක් තමයි, හැම තරගකරුවෙක්ටම එක වගේ සලකනවා. තමන්ගේ කණ්ඩායමේ නෙවේ කියලා එහෙම වෙනසක් කරන් නෑ හැම කෙනෙක් එක්කම සුහදශීලිව, නිහතමානීව කතා කරනවා. ඒක තමයි මනුස්සයෙක්ගේ තියෙන්න ඕනි❤

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 2 หลายเดือนก่อน +9

    හිරු සීසන් 4තරන්ග මාලාවේ ඇසෙන්නට ලැබුණු ලස්සනම ගීතය,Sanduni ගායනා කල නීලනුවන් ගීතයයි .Music හරිම ලස්සනට දුන්නා.වෙනම ලෝකයකට ගියා.Sanduni ට සුබ පැතුම්.❤

  • @clerisperis9659
    @clerisperis9659 2 หลายเดือนก่อน +43

    සාරංගත් හරිම සංවේදියි ..සදූනිගේ ගායනයට 96ගතිතම සාරංගට ඇස්වලට කදුළු ආවා ..මාරම මනුස්ස කහකි සාරංග ලගත් තියනව... ජේසු පිහිටයි සාරංග

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +11

    අද නම් හැමෝම හොඳට ගායනා කලා සුභ පතනවා සියලුම දෙනාට ❤️❤️

  • @dhammikaruwankumara583
    @dhammikaruwankumara583 2 หลายเดือนก่อน +30

    තරගයේ සන්සන්දනාත්මකව බලල හරි කෙනාව ඉදිරියට ගෙනියන්න තමයි expect ලා ඉන්නෙ.. එහෙම නැත්තම් expect ල නැතුව ජනතා vote 1න් විතරක් තෝරන්න තිබ්බනෙ.. රැවන් සර් හරි

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 หลายเดือนก่อน +8

    රශ්මි හොදින්ම ගීතය ගායනා කෙරුවා ....ශුභ පැතුම් දුව ❤

  • @samanthanawamini7754
    @samanthanawamini7754 2 หลายเดือนก่อน +4

    රශ්මිට ගායනය වගේම ඉතා දක්ෂ කතිකත්වයකුත් තියෙනවා.. ජයවෙිවා සැමටම👍

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 หลายเดือนก่อน +7

    සදුනි ලස්සනයි අද ගායනය හරිම සුන්දරයි සතුටුයි ගම් පලාතේ කෙනෙක් ඉදිරියටම යන්න ලැබේවා ගුඩ්ලක් ..👌

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 หลายเดือนก่อน +17

    අනේ රශ්මී මං ආදරේ පුතේ ඔයාට
    ඔයා ඉදිරියට යන්න ඕන කෙනෙක්
    සුභානාගතයක් පුතේ ඔයාට

  • @hiroshikanchana1599
    @hiroshikanchana1599 2 หลายเดือนก่อน +4

    හරිම දක්ශයි .ඇග හිරි වැටෙනවා ඒ කටහඩ ඇහෙද්දි.♥️♥️♥️♥️♥️♥️♥️

  • @srsgayani8170
    @srsgayani8170 2 หลายเดือนก่อน +10

    අද කියපු ඔක්කොම කට්ටියගෙන් රශ්මි තමයි හොදටම ගායනා කලේ. රශ්මි පව්

  • @lanka622
    @lanka622 2 หลายเดือนก่อน +12

    රශ්මි ගොඩාක් ලස්සනයි ගායනය

  • @YohanRandeniya
    @YohanRandeniya 2 หลายเดือนก่อน +16

    මට නම් රහටම ඇහුනු පිලිවෙල
    1 : සඳුනි
    2 : ඩර්ෂි (2)
    3 : ඩර්ෂි (1)
    4 : සිතුම්
    5 : රෂ්මි (2)
    6 : රෂ්මි (1)

    • @ErangiSenul
      @ErangiSenul 2 หลายเดือนก่อน +1

      👍

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 หลายเดือนก่อน +20

    සදුනි අක්කි සුප පැතුම් අපි අදත් වොට් කර අක්කි ඔයා කිරැල ගෙනකන් අපි බලාන් ඉන්නවා අක්කි❤❤❤

    • @kumarikumari6376
      @kumarikumari6376 2 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 2 หลายเดือนก่อน +40

    කලින් සිදුවීම් කොහොම උනත් ධර්ශි අද සින්දු දෙකම හොදට ගායනා කළා👌

    • @HeshanHirantha-j9v
      @HeshanHirantha-j9v 2 หลายเดือนก่อน +3

      Aththa

    • @ErangiSenul
      @ErangiSenul 2 หลายเดือนก่อน +2

      Aththa

    • @ImeshaErandathi123
      @ImeshaErandathi123 2 หลายเดือนก่อน +1

      True ❤❤

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน +8

      එදා සිද්ද වෙච්ච දේට මන් අදටත් පසු තැවිලි වෙනවා 😢 මම දැන් මගේ වැරදි හදාගෙන වෙනස් වෙලා ඉන්නේ ❤ බොහොම ස්තුතියි ඔයාට 🥰

    • @samwije8586
      @samwije8586 2 หลายเดือนก่อน +3

      අද ඩර්ශි ගේ ගුමු ගුමුව වදුලේ ගීතය හරිම ලස්සනයි...

  • @samwije8586
    @samwije8586 2 หลายเดือนก่อน +6

    අද හොඳම ගායනා දෙක ඩර්ශි (ගුමු ගුමුව වදුලේ), සඳුනි (නීල නුවන් යුග).

  • @mprpsenadeera
    @mprpsenadeera 2 หลายเดือนก่อน +28

    රශ්මි වගේ තරගකාරියො රැදී සිටිය යුතුයි 😢

  • @antonhirusha9654
    @antonhirusha9654 2 หลายเดือนก่อน +16

    රශ්මි අක්කා අයින් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.😪ඒ වගේ බයිලා sing කරන තාරකාවියක් වෙන නෑ මේ season එකේ.රශ්මි අක්කට ආයෙත් අවස්ථාවක් දුන්නනම් හොදයි🥰

  • @Amilasandaruwan-c9e
    @Amilasandaruwan-c9e 2 หลายเดือนก่อน +25

    දර්ශි අක්කි අක්කි අද නම් නියමෙකට සින් කරා . එ වගේම තමා අනිත් තරගකරුවන් සින් කරද්දි අක්කි ඒවට අත්පුඩිත් ගැහුවා . අක්කි එල .අද සින් කලා වගේ හොදටම සින් කරන්න ❤❤❤

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน +7

      මන් මගේ වැරදි තේරුම් අරගෙන දැන් හැදිලා ඉන්නේ 😊❤ ඔයාට බොහොම ස්තුතියි ❤

    • @RandikaHansamali-xq5zh
      @RandikaHansamali-xq5zh 2 หลายเดือนก่อน +1

      Ekkmanata therun gatthu eka name hodai tambi raja

    • @Amilasandaruwan-c9e
      @Amilasandaruwan-c9e 2 หลายเดือนก่อน +1

      @@DarshiThambiraj ආදරෙයි අක්කියො ඔහොන්මම යමු ආ ඉදිරියටම ❤❤❤

    • @rasikayatawara
      @rasikayatawara 2 หลายเดือนก่อน

      ඒක ලොකු දෙයක්. අවංකවම ඔයාගේ හිතේ තිබුන කුහක කම නැති කර ගන්න පුළුවන් වුනානම්.

    • @sankadarshana9290
      @sankadarshana9290 2 หลายเดือนก่อน +4

      දර්ශි කියන්නේ ආත්මාර්ථකාමි කෙල්ලෙක්

  • @thakshi925
    @thakshi925 2 หลายเดือนก่อน +18

    Tamil කෙනෙක් වෙලත් හරි ලස්සනට sing කරනව දර්ශි අක්කා❤
    god bless you❤️

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน +5

      නිරෝෂා මිස් ගේ වැඩ තමයි 🥰❤️

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน +2

      ​​@@DarshiThambirajශා ලස්සන reply එකක් තමන් ට ගුරුහරුකම් දෙන මිස් ට මුලින්ම ඒ credit එක දෙන්න තරම් ඒ තියෙන නිහතමානී කම ට respect ආ❤️‍🔥අනිවාරෙන් ගී ලොවේ විරාජිනිය එක්ක ඉතින් ඔබට හොද ගමනක් තියේ මේ සීසන් එකේ.ජයෙන් ජය💪💪

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน +1

      @@Charithindeepa බොහොම ස්තුතියි ❤️

  • @globe_android_series
    @globe_android_series 2 หลายเดือนก่อน +8

    අම්මෝ නිරෝශා මිස් මරු දැන් දර්ශි බුලට් එකක් නේ...මාර පර්ෆෙක්ට් කියනවා

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน +4

      නිරෝෂා මිස්ගේ වැඩ තමයි 😁❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @PriyanthaKumara-ir4sc
    @PriyanthaKumara-ir4sc 2 หลายเดือนก่อน +12

    රත්නපුරේ මැනික් තමයි ඔහොම යමු ආදරේයි නන්ගියෝ පරිස්සමෙන් සතුටින් ඔහොම යමු හදවතින්ම ප්‍රර්තනා කරනව රෑවන්පුරේ ගැම්මක් තමයි ජය වේවා

  • @PriyanthaKumara-ir4sc
    @PriyanthaKumara-ir4sc 2 หลายเดือนก่อน +5

    Apith rathnapure නිවිතිගල kollo broo supiri nangiyo gammak thamai ohoma yamu jaya wewaa nangiyo

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 2 หลายเดือนก่อน

    රුවන් මහතා,සදුනි සහ නාලක සංගීතවේදියා එකතුවී ලස්සනම ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කලා.ස්තූතියි

  • @NadeekaGamage-r8w
    @NadeekaGamage-r8w 2 หลายเดือนก่อน +1

    රුවන් 1000% සාදාරනයක් කරනව හැම තරගකරුවෙක්ටම එයා තමන්ගෙ කන්ඩායමට විතරක් වෙනසක් නෑ හැමෝටම එක විදියයි 👍🔥

    • @mmaxmmax6111
      @mmaxmmax6111 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ekanm attha ❤❤

  • @Nethumina7665
    @Nethumina7665 2 หลายเดือนก่อน +5

    Niyamai sanduni nangi...oyage ktahada godak lassanai sandu nangi....😊😊😊😊😊

  • @janu9087
    @janu9087 2 หลายเดือนก่อน +24

    රශ්මි අක්කාට උනේ අසාධාරණයක් දර්ශිට වඩා හොඳින් සින් කලා එයා😢😢

  • @mangalikadias8223
    @mangalikadias8223 2 หลายเดือนก่อน +2

    නිරෝෂා කියන විදිහට
    හැමෝටම එකම ගීතයක් දෙන්නොනේ 😂😂

  • @GihanMadusankq
    @GihanMadusankq 2 หลายเดือนก่อน +4

    Saduni oya lassanata sinduwa kiuwa.good luck

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +4

    අද සිතුම් ගේ ගායනය ටිකක් මදි වගේ එදා සිතුම් රුවන් සර් ගේ ගීතය ගායනා කළ දවසේ නම් හොඳටම sing කළා

  • @piyuminisansala9739
    @piyuminisansala9739 2 หลายเดือนก่อน +1

    සඳුනි අක්කා මරු අනේ❤ හරිම ලයාන්විත කටහඬක් තියෙන්නෙ ඔයාට🥰

  • @champajayasundara-o5q
    @champajayasundara-o5q 2 หลายเดือนก่อน +6

    නිරෝශා මිස් තමයි සුපර්

  • @samwije8586
    @samwije8586 2 หลายเดือนก่อน +2

    අද ගුමු ගුමුව ගීතය තමයි ඩර්ශි මේ සීසන් එකට කියපු හොඳම එක. සමිතා මුදුන්කොටුවත් කැමති වේවි. ඔහොම ඉදිරියටම යමු...

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 หลายเดือนก่อน +18

    දර්ශි අක්කිටත් සුබ පැතුම්❤❤❤❤

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🥰❤

    • @Rajith-h8z
      @Rajith-h8z 2 หลายเดือนก่อน

      😂

  • @AshliManoj
    @AshliManoj 2 หลายเดือนก่อน +7

    Darshi kapati🎉

  • @princylakdiwani2552
    @princylakdiwani2552 2 หลายเดือนก่อน +8

    Saduni nanga good job ❤❤❤❤

  • @ilshanPriyadarshana
    @ilshanPriyadarshana 2 หลายเดือนก่อน +1

    රුවන් ගේ තීරණය හරි හැමෝටම මනාපය දුන්නොත් අදක්ෂයෙක් ඉස්සරහට යන්න පුලුවන් දක්ශය එලියට යනවා

  • @shehanlahiru7573
    @shehanlahiru7573 2 หลายเดือนก่อน

    ඉතාමත් දක්ශයි

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 2 หลายเดือนก่อน +16

    අද නම් හරිම අසාධාරණයක් වුනේ රෂ්මිට🥺💔

    • @sandunilperera5621
      @sandunilperera5621 2 หลายเดือนก่อน

      එයා දක්ෂයි ඒත් මේ සැරේ විවිධ ශෛලින් වලින් සින් කරන දක්ෂයෝ ගොඩක් ඉන්නවා. සිතුම් වගේ ඒ වගේ අයට වැඩි අවස්ථාවක් ලැබෙන්න ඕනි.ගිය සැරෙත් බයිලා කියපු කෙනෙක් හිරැ ස්ටාර් උනේ. දැන් නළනිලියොත් ස්ටේජ්වල බය්ලා කියනවා.

  • @vineethararhnayake-zl6fo
    @vineethararhnayake-zl6fo 2 หลายเดือนก่อน +5

    මෙ සීසන් එකෙ ඔක්කෝම මාරම දක්ෂයි කැපිලා යද්දී දුකයි😢

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 หลายเดือนก่อน

    God bless you❤❤❤🎉🎉🎉🎉🎉

  • @ErangiSenul
    @ErangiSenul 2 หลายเดือนก่อน +4

    සඳුනි👍❤
    දර්ශි👍❤

  • @radical1455
    @radical1455 2 หลายเดือนก่อน +9

    නිරෝෂාගේ තීරනය ඇය ගන්න විදිහ 100%ක් නිවැරදියි. විවිධ ශෛයිලින් එකිනෙකට සංසන්දනය කරන්න බෑ..එක දවසක බයිලා.තව දවසක පොප්.තව දවසක කැලිකල් විදිහට වෙන වෙනම සමානව දැම්මා නම් හරි....රුවන් කියනදේ හරි වෙන්නේ එතකොටයි..

    • @studiodiana1043
      @studiodiana1043 2 หลายเดือนก่อน

      මේක තරගයක් මහත්තයෝ හොද කෙනෙක් තෝරාපත් කරගන්නනේ expert ඉන්නේ. කලින් දවසේ නිරෝශා කරන්නෙත් ඕකම තමා.

  • @asankawithanage4380
    @asankawithanage4380 2 หลายเดือนก่อน +3

    සදුනි.....ජයවෙවා

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 หลายเดือนก่อน +7

    රශ්මි අනුරාධා ට...රුවන් හෙට්ටිආරච්චි කලේ පට්ටම අසාධාරණයක් ....දක්ෂ දරුවෙක් .

    • @sandunilperera5621
      @sandunilperera5621 2 หลายเดือนก่อน

      රැවන් ගත්ත තීරණය හරි මම නම් හිතන්නේ මොකද පහුගිය සීනන් වලත් ඔයවගේ බයිලා විදියට කියන කීපදෙනෙක් හිරැස්ටාර් උනා. දැන් ස්ටේජ්වල බලන්නකෝ ඔයවගේ කී දෙනෙක් sing කරනවද? ෙම් සැාර් විවිධ ොශලින් වලින් sing කරන දක්ෂයෝ ගොඩක් ඉන්නවා. සිතුම් වගේ ඒ අයට වැඩි අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 หลายเดือนก่อน +11

    අද හොද ම ගාතනය දර්සි

    • @ImeshRamasinghe-fm8dr
      @ImeshRamasinghe-fm8dr 2 หลายเดือนก่อน +1

      ඔව් ලොකු ගහතනයක් කරේ 😂

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน

      ❤😢

    • @vishalkodi4060
      @vishalkodi4060 2 หลายเดือนก่อน

      Wena nethnam😂

  • @rohithaperis3969
    @rohithaperis3969 2 หลายเดือนก่อน

    නිරෝෂගෙ කතාව හරි
    එක එක සිංදුව වෙනස්
    එහෙම තරඟකරනවනම් එකම සිංදුව හැම ආදුනිකයින්ට

  • @sandunilperera5621
    @sandunilperera5621 2 หลายเดือนก่อน +2

    රැවන් හරි සිතුම් ඉස්සරහට යන්න ඕනි, සිංදු දෙක දෙවිදියක් උනත් සිතුම් ටැලන්ටඩ්, ඒ වගේ කෙනෙක් අයින් වෙනවා නම් අපරාදයක්.

  • @nilushapriyadarshanie8434
    @nilushapriyadarshanie8434 2 หลายเดือนก่อน +6

    දෙමළ කෙල්ලව සිතාමතාම ඉහලට ගෙනියන ගතියක් මට තේරෙන්නේ.ඔය කෙල්ලට ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුයි එදා කරපු බලු වැඩේට.හිරු හිතාමතාම එයාව ඉස්සරහට ගෙනියනවා.මට නං පේන්න බෑ ඔය කෙල්ලව .මූණේ ලස්සන හිතේ නෑ.😔😔😔👎👎👎👎

  • @SachithSahan-x1d
    @SachithSahan-x1d 2 หลายเดือนก่อน +1

    මන් හිතන විදියට ඩර්ශි අක්ක ඉදිරියට යන්න ඔනි තවත් එදා එයාගේ සතුටට එහෙම වෙන්න ඇත්තේ හැමෝටම ඒක වෙනවා තේරුම් ගන්න අනික එයා tamil ගර්ල් කෙනෙක් වෙලත් ලස්සනට සින්හල සින්දු කියනවා ඒ අක්කා පව් ඔහොම කරන්න එපා ජාති බේද එපා❤

  • @digaarr7598
    @digaarr7598 2 หลายเดือนก่อน +6

    දර්ශි තම්බරාජි, ඔයාගෙ තියන පන්ඩිත කමටයි ශෝ ඕෆ් එකයි හන්ද තමා වෝට් අඩු උනේ

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน

      මන් දින්නා හැබැයි 😂

    • @amandaperumbadage680
      @amandaperumbadage680 2 หลายเดือนก่อน +3

      ​@@DarshiThambiraj 'මං දැන් හැදිල, වැරැද්ද තේරුන් අරන් මං වෙනස් උනා' කිව්වට තමුන්ගෙ ඇත්ත ස්වභාවය පේනව මේ comment එකෙන්ම. බොරුවට රගපාන්න එපා හලෝ කුහක වෙන්නැතුව තමුන්ගෙ ඇතුලාන්තයෙන් වෙනස් වෙන්න බලන්න. එහෙම නැතුව ඉතින් ජනතාවගෙ voteනම් ගන්න අමාරුවෙයි ඉදිරියට...😂

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน

      @@amandaperumbadage680 කුහක කව්ද කියලා ඔයාගේ රිප්ලයි එකෙන් පේනවා 😅

    • @amandaperumbadage680
      @amandaperumbadage680 2 หลายเดือนก่อน +3

      @@DarshiThambiraj අනේ ඔව් අර social mediaවල ගුන වයන්නෙ ඔයාගෙ😂😂😂😂

    • @SanduHimaya
      @SanduHimaya 2 หลายเดือนก่อน

      ​@@amandaperumbadage680 එකඟයි

  • @suranganimanike7152
    @suranganimanike7152 2 หลายเดือนก่อน

    ඇත්තටම saduni nangi oya ape ratata මැණිකක් me loketa bihi karapu e දෙමව්පියන්ට godak isthutiy aththatama man me gayanaya 3 prak ahala beluwa harim ලස්සනයි ..hirustar tharaga waliye kirula labanna wasanawa ලැබේවා ..මැණික❤❤❤❤

  • @kumarikumari6376
    @kumarikumari6376 2 หลายเดือนก่อน

    සදුනී කෞශල්‍යා. රත්නපුර.🌹🌹🌹🌹🌹💗💗💗💗💗❤❤❤❤❤

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 2 หลายเดือนก่อน +4

    සදුනි❤👍

  • @lntelvoith9335
    @lntelvoith9335 2 หลายเดือนก่อน

    මෙච්චර දවසක් සන්සන්දනය කරන්න පුළුවන් ! Dan baha😮

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 2 หลายเดือนก่อน +2

    සදුනි. ලස්සනයි. ගායනය.. ❤❤❤❤

  • @rjsVlogs300
    @rjsVlogs300 2 หลายเดือนก่อน +2

    සාරංග නියමයි සුපිරි කොල්ලෙක්

  • @ajithhemantha7991
    @ajithhemantha7991 2 หลายเดือนก่อน +1

    රශ්මි අක්කි ලස්සනට sing kala

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +4

    My congratulations ❤️

  • @chambamamel319
    @chambamamel319 2 หลายเดือนก่อน +3

    Good luck saranga 🎉🎉

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 2 หลายเดือนก่อน +2

    නුවරට..ජය.වේවා❤❤❤❤

  • @prabodinipoddeniya-pj1mx
    @prabodinipoddeniya-pj1mx 2 หลายเดือนก่อน +4

    සදුනි❤

  • @chamihewage9530
    @chamihewage9530 2 หลายเดือนก่อน +3

    මේක 100% live කිව්වට ටිකක් අවුල් වගේ නේද... අමුතුම game එකක් ඇතුලෙන් යනව වගේ දැනෙනව... expert ලට හිතන්න දේවල් ඉතුරු වෙලා නෑනෙ දැන් ඔක්කොම දක්ෂ නම් 50% ආපු ගමන් මනාපෙ දුන්න නම් ඉවරයි... මම කාටවත් කඩේ යන්නෙ නෑ... මට කවුරු දිනුවත් අදාලත් නෑ... හිතට එකගව අද රශ්මිව කැපුව... ඒක ඕන බූරුවෙකුට තේරෙනව...

    • @Nilunilu3699
      @Nilunilu3699 2 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත දැන් ඉන්න ලමයි ඔක්කොම දක්ශයිලු එහෙනම් රුවන් ඇයි එහෙම කරේ බලු වැඩ

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 หลายเดือนก่อน

    Darshi, rashmi දෙන්නම අද හොදටම ගායනා කලා අවංකවම කීවොත්... ඒත් වාසනාව තමා හැමදේම

  • @MadaviMadavi-n4y
    @MadaviMadavi-n4y 2 หลายเดือนก่อน +3

    nice saduni❤❤

  • @Peraunilover-ms3vq
    @Peraunilover-ms3vq 2 หลายเดือนก่อน +6

    මේ රුවන් නම් මේකට හරි යන්නෙම නෑ.අපරාදේ අද රශ්මි කැපුනේ

    • @sanathajayasingha4655
      @sanathajayasingha4655 2 หลายเดือนก่อน

      Ehenam Oya awith e asanaye wadi wela tharaga karuwanta vinishshaya denna.😂😂😂😂😂😂😂😂😂

    • @Peraunilover-ms3vq
      @Peraunilover-ms3vq 2 หลายเดือนก่อน

      මන් උත්සාහ කරලා බලන්නම් යාළුවා.මොකද මට ඒකට තව කල් තියෙනවා.මන් තාම සංගීතය ඉගෙන ගන්න ගමන් කැම්පස් එකේ. ඔයාගේ මග පෙන්වීමට ස්තූතියි.🙏🙏🙏❤මට කලින් ඔයා කිව්ව එක ගැන අදහසක් තිබ්බේ නෑ.ඔයා කියන විදිහට මටත් බැරි වෙන එකක් නෑ එහෙම කෙනෙක් වෙන්න.මන් කෝකටත් උත්සාහ කරලා බලන්නම් .

  • @princylakdiwani2552
    @princylakdiwani2552 2 หลายเดือนก่อน +5

    Saduni is the best ❤❤❤❤

  • @Sanjanapiyarathna
    @Sanjanapiyarathna 2 หลายเดือนก่อน +1

    සදුනි අක්කෙ නියමයි ලස්සනට කිව්ව song එක අපි වෝට් කලා අක්කෙ ඔයාට ❤🎉සුබ පැතුම් අක්කෙ 🎉🎉❤

  • @chamindaherath8248
    @chamindaherath8248 2 หลายเดือนก่อน +3

    නීල නුවන් ❤❤❤❤❤

  • @raniqween1009
    @raniqween1009 2 หลายเดือนก่อน

    රෂ්මි පවු හොඳට ගායනා කලා❤

  • @udyamikulathunga734
    @udyamikulathunga734 2 หลายเดือนก่อน

    ඩර්ෂි ට සුභ පැතුම් ❤️👍

  • @IshDisa
    @IshDisa 2 หลายเดือนก่อน +1

    Congratulations saduni nangi

  • @NadeeshaDilhani-e5j
    @NadeeshaDilhani-e5j 2 หลายเดือนก่อน +3

    රශ්මි අන්තිමට කියපු එක ලස්සනට කිව්වා

  • @devikadevika1605
    @devikadevika1605 2 หลายเดือนก่อน +1

    God bless you saduni good luck ❤

  • @dineshmanjuka6207
    @dineshmanjuka6207 2 หลายเดือนก่อน

    රශ්මි දුව නියමයි අනේ ඔයා සුපරි ගායනය

  • @sugathnew495
    @sugathnew495 2 หลายเดือนก่อน +4

    රෂ්මි පට්ට කෙල්ලක් හරි හයිය හිතක් ලස්සනට සින්දු කියලා හරි ලස්සනට සමු දීලා ගියා කවදාවත් වරදින්නේ නැ එඩිතර කමට ආසයි බුදු සරණයි

  • @Huruni1974
    @Huruni1974 2 หลายเดือนก่อน +4

    Darshe sweet girl

  • @ftlltd6001
    @ftlltd6001 2 หลายเดือนก่อน +1

    🎉❤

  • @NoramoNurahammad
    @NoramoNurahammad 2 หลายเดือนก่อน

    Ruwan hariyatama hoda buddimath. Tiranagannawa. Jayawewa

  • @JayaweerabandaBanda
    @JayaweerabandaBanda 2 หลายเดือนก่อน +1

    Rashmi singing aththatama hodai.eth aththa thamai pekshaka manapa madi unoth kochchara daksha unath tharage swabawaya nisa kenekra ain wennama wenawa

  • @RenukaDamayanthi-r9o
    @RenukaDamayanthi-r9o 2 หลายเดือนก่อน +3

    රශ්මි ප වි හරිනම් රශ්මි තමයි 36 දේනා අතරට යන්න ඕන නිරෝශ මහ බලූ වැඩක් කලේ

  • @kanthikan5145
    @kanthikan5145 2 หลายเดือนก่อน +1

    රශ්මි ලස්සනට ගායනා කලා පවු

  • @RanjanaManage
    @RanjanaManage 2 หลายเดือนก่อน

    Darshita wada Rashmi talent❤

  • @shani9740
    @shani9740 2 หลายเดือนก่อน

    Rowan sir kuwaa waga deveyann wahansa Thamai apewa ihalata ragana yanna,,nirosha miss godak buddeyann thamai balanna sure,God bless Rathnapurata❤❤❤

  • @RajithaGihan-e5v
    @RajithaGihan-e5v 2 หลายเดือนก่อน +2

    සන් සන් දනය කරන එක වැරදියි සින්දුව හරියට කිව්වොත් ලකුනු 7 දෙන්න ඕනෙ ජනතා පරමදි පත්‍ය තීරනය කරයි ජනතාව හැම තරග කරුවෙක්ටම සාදාරනය ඉස්ට වෙන්න ඔනේ හිරු මාද්‍ය ජාලය මෙය ඒවිදියට කරොත් තමයි හොද 🤔

    • @dhammikaruwankumara583
      @dhammikaruwankumara583 2 หลายเดือนก่อน

      එහෙනම් expect ලා ඕනෙ නෑනෙ යාළුවා.. අපේ vote 1n ම තරගරැවන්ව ඉස්සරහට යවන්න පුළුවන්නෙ.. හරි කෙනාව ඉස්සරහට යවන්න තමයි expect ලා ඉන්නෙ

    • @sldailymeme6121
      @sldailymeme6121 2 หลายเดือนก่อน

      Ek thmai bn hariyta kivvth vote ek denna oona kiyla​@@dhammikaruwankumara583

  • @BagyaDaneshika
    @BagyaDaneshika 2 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️

  • @thariduigtharidumadushanka8923
    @thariduigtharidumadushanka8923 2 หลายเดือนก่อน +1

    Balu wede kare ruwan 😢 rashmi nangita....

  • @mila_wick
    @mila_wick 2 หลายเดือนก่อน

    Ruwanගේ team එකේ වැඩිපුර දක්ෂ set එකක්ම ඉන්නවා මට හිතෙන්නෙ (අනිත් ටීම් වල අය අදක්ෂයි කියනවා නෙවෙයි වැඩි කොටසක් සිලෙක්ට් වෙලා තියෙන්නෙ ruwanට වගේ මට හිතෙන්නෙ)

  • @dina6452
    @dina6452 2 หลายเดือนก่อน +3

    Rasmiwa atharaman kara vinisuruwo,

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +4

    අද ඩර්ෂි ගේ ගායනය වෙනදාට වඩා හොඳයි

    • @DarshiThambiraj
      @DarshiThambiraj 2 หลายเดือนก่อน

      නිරෝෂා මිස්ගේ වැඩ තමයි 😁❤️

    • @SayuriNimshara
      @SayuriNimshara 2 หลายเดือนก่อน +2

      ​@@DarshiThambiraj😊❤️

  • @ramanifernando9939
    @ramanifernando9939 2 หลายเดือนก่อน +1

    රශ්මි හොදයි

  • @nera2497
    @nera2497 2 หลายเดือนก่อน

    Ruvan mahathtaya...mathale...math..mathale....adambarai 🎉🎉🎉❤...hadavatinma.....jayaveva..duwa

  • @srilankahotspicy7283
    @srilankahotspicy7283 2 หลายเดือนก่อน +2

    Rashmi good

  • @HewageRathnapala-ps6vl
    @HewageRathnapala-ps6vl 2 หลายเดือนก่อน

    රශ්මිට අසාධාරණයක් උනා රුවන් කියන ආකරයට සන්සන්ඩනය කරන්න නම් එකම සින්දුව දෙන්නම කියන්න ඔන හරි අසාධාරණයක් ඔය රාමුව පාට කන්නාඩිය ගලවලා බලන්න

  • @crazysevenmadusanka6842
    @crazysevenmadusanka6842 2 หลายเดือนก่อน +2

    ඩර්ශි ftttttta❤🎉

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 หลายเดือนก่อน

    All the best Rasmi

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 หลายเดือนก่อน +2

    Rasmi❤❤❤ manika edirata hoda wadak.karanna

  • @priyanthiwessel-coorey9764
    @priyanthiwessel-coorey9764 2 หลายเดือนก่อน +1

    Priyanthiwesselcooray ❤😂😮