Sanasennam Ma (සැනසෙන්නම් මා) - Original with lyrics by Senaka Batagoda (සේනක බටගොඩ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sanasennam Ma - Original with lyrics by Senaka Batagoda
    ---------------------------------------------------------------------------------------------------------
    Lyrics - Senaka Batagoda
    Vocals - Senaka Batagoda
    Music & Melody - Senaka Batagoda
    Harmony - Sereena Batagoda
    ---------------------------------------------------------------------------------------------------------
    රෑ අහසේ තරු දිලුනට
    නෑ එලියක් සඳ වාගේ
    ජීවිතයට මොනවා තිබුණද
    නෑ කිසිවක් නුඹ වාගේ
    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ
    පාවී යන්නෑ සුළෙෙඟ් බොඳවී
    ලෝකය ගැන නුඹ දකිනා සිත
    පාට පාට දේදුන්නක් වාගේ
    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
    සැනසෙන්නම් මා ///

ความคิดเห็น • 1.5K

  • @himathweerapana8362
    @himathweerapana8362 2 ปีที่แล้ว +3818

    සේනක බටගොඩ මහත්මයගේ බිරිදගේ උපන්දිනයට තෑග්ගක් දෙන්න මුදල් නැතිව මේ සින්දුව ලියලා තියෙන්නේ .ගොඩක් ආදරෙයි මේ සින්දුවට 🥰👍

    • @thisisjoel691
      @thisisjoel691 2 ปีที่แล้ว +37

      Seriously??❤

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว +28

      TH-cam channel එක monetize කරලා ද දන්නේ නැහැ. එතකොට සල්ලි එනවා ...

    • @himathweerapana8362
      @himathweerapana8362 2 ปีที่แล้ว +18

      @@thisisjoel691 yeah it's such a beautiful story

    • @ranjanieweerasinghe5995
      @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +28

      ඇත්ත නේන්නං pata pata දේදුන්නක වගේමයි 🌹🌹🌹🌹🌹

    • @janith.bandara
      @janith.bandara 2 ปีที่แล้ว +3

      @@barneycasting8331 q

  • @yohankkumara9600
    @yohankkumara9600 6 หลายเดือนก่อน +403

    2024 මේ සින්දුව අහන තවත් අය ඉන්නවද......🥹❤️

  • @maheshasamaradiwakara5659
    @maheshasamaradiwakara5659 3 ปีที่แล้ว +620

    ඕනම කෙනෙකුට තමන්ගේ හිතේ වැඩියෙන්ම බැඳුනු කෙනාගේ රූපේ හිතට දනවන්න මේ සින්දුවට පුලුවන් ...ආදරවන්තයෝ...සැමියා බිරිඳ..දෙමව්පියො දරුවෝ.. හොඳම යහලුව යෙහෙලිය.. මේ මොන කෝනයකින් බැලුවත් ඕනම කෙනෙකුට තමන්ගෙ කරං මේ ගීතය රස විඳීන්න පුලුවන් ..ඉතින් මේ විශිෂ්ටතම නිර්මාණයක් නොවෙන්නෙ කොහොමද ..❤️❤️

  • @Blackadam335
    @Blackadam335 2 ปีที่แล้ว +867

    👑 ලාංකීය සංගීතයේ කිරුළු නොපළන් රජු✨️

    • @Lahiru2118
      @Lahiru2118 ปีที่แล้ว +4

      🔥😍

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන් ..කිසිම අගය කිරීමක් , ප්‍රයෝජනයක් නොගත්ත මුලු ලෝකෙම උනත් ග්‍රහනයට ගන්න පුලුවන් මාර ලස්සන "ආත්මීය සංගීතයක්" කරන මනුස්සයෙක් ...ලෝකෙට මේ වගේ කලාකරුවෝ බිහි වෙන්නේ මාරම කලාතුරකින් ...අපේ රටෙ මිනිස්සු හරිම අවාසනාවන්තයි මේවගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න දැනුමක් නැති එක ගැන...මාරම දුකයි..

    • @gayanpushpakumara3563
      @gayanpushpakumara3563 ปีที่แล้ว +3

      සුපිරි

    • @laleendrasamarakoon614
      @laleendrasamarakoon614 ปีที่แล้ว +3

      😊

    • @user-qw3mu7ql3p
      @user-qw3mu7ql3p 11 หลายเดือนก่อน +2

      පුදුම ලස්සන කටහඩක් ලෝකය දිනන්න ශක්තිය ලැබේවා

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 ปีที่แล้ว +914

    අකුනු ගහ ගහ වහින හවසක, ජනේලයක් ලඟට වෙලා උණු ප්ලේන්ටියක් බොන ගමන් හෙඩ් සෙට් එක ගහගෙන අහන්න පුළුවන් සින්දුවක් , හිතපන්කෝ ඒ ෆීලින් එක !!
    වෙනම ලෝකෙකට අරන් යයි උඹලව ❤️❤️

    • @lakmalarchchige1381
      @lakmalarchchige1381 4 ปีที่แล้ว +67

      උදේ වෙද්දී මැරිලා ඉදීවි.👼

    • @supunwedasinghe1
      @supunwedasinghe1 4 ปีที่แล้ว +2

      Rasa restaurant 🤷🏾‍♂️🤷🏾‍♂️

    • @ireshasilva4916
      @ireshasilva4916 4 ปีที่แล้ว +46

      ජොයින්ට් එකකුත් තිබ්බානම් කියලා වැඩක් නෑ

    • @sumalbhadrajith5476
      @sumalbhadrajith5476 4 ปีที่แล้ว +10

      මම මේ වෙලාවෙ ඒක විදින්ව...😌❤

    • @supunwedasinghe1
      @supunwedasinghe1 4 ปีที่แล้ว +5

      Iresha Silva සුර ලෝකේ එහෙනං ❤️❤️❤️

  • @praveendileesha
    @praveendileesha 3 ปีที่แล้ว +874

    ඔයා විතරක් නෙමෙයි මේ සුපිරි සින්දුව 2024 අහන්නේ අපිත් අහනවා 😌❤

  • @hellomemers1997
    @hellomemers1997 4 ปีที่แล้ว +334

    මට මේ සින්දුව recommend වෙලා තිබ්බ එකක් මම search කරලා හම්බුනේ නැ. සේනක බටගොඩ කියන නම අහල තිබ්බ ඒත් මේ සින්දුව ඇහුවායින් පස්සේ මම බැලුව මෙතුමා ගෙ තව සින්දු මොනාද කියලා මෙච්චර කාළයක් තිස්සේ ආසාවෙන් අහපු බොහෝ ගීත මෙතුමා ගෙ කියලා දැන ගත්තම ඇත්තටම දුක හිතුනා මෙතුමා ගැන ඇයි මිනිස්සු නොදන්නෙ කියලා.. හදවතට දැනුනු කටහඬක්, අපූරු ගී පද මාලාවක්. මේවායි trending එන්න ඕන ගීත.
    හොඳම දේ තියෙන්නේ සැඟවිලා.... වලාකුලෙන් එහා ඉමේ

    • @diyatha903
      @diyatha903 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සහෝ..මාරම කටහඩක් ඒක 😍😍

    • @user-us1vx4uk1v
      @user-us1vx4uk1v 3 ปีที่แล้ว +7

      හැන්ගුන තැන් තමා ලස්සන සහෝ ඒ තැන් වල ඉතුරු වෙන්නේ නිදහස විතරයි
      එහෙම නිදහසක් නැතිනම් ඉතුරු වෙලා ඇත්තේ ආගිය අයගේ පා සටහන් වෙන්නත් පුලුවන්

    • @madushanjayasinghe4629
      @madushanjayasinghe4629 3 ปีที่แล้ว +1

      Ow ban matath me feeling ekamai awe mechara kal ahapu sindu methumage kiyla danune na

    • @ImaliOshadi
      @ImaliOshadi 3 ปีที่แล้ว

      Ooooo

    • @piyathperera7004
      @piyathperera7004 3 ปีที่แล้ว +1

      Ekanam sira kathava ♥️

  • @mmaudios3393
    @mmaudios3393 3 ปีที่แล้ว +388

    ලොකු ලොකු ආටිස්ට් ලගේ කම්ප්ලිමන්ට්ස් මේ වගේ මාස්ටර්පීස් එකකට නැති උනාට, නිදහස අගය කරන, සාමය අගය කරන, සාහිත්‍ය අගය කරන ලොකු රසික පිරිසක් ඉන්නවා ඔයාට සේනක සර්!
    "සැනසෙන්නම් අප" ❤️🙂

  • @pasindinimsara2186
    @pasindinimsara2186 ปีที่แล้ว +422

    Singer : Senaka Batagoda
    Lyrics : Senaka Batagoda
    Music : Senaka Batagoda
    වචනයෙන් පරිසමාප්ත කලාකරුවෙක් ❤

  • @manojsamanthusharamanojsam5946
    @manojsamanthusharamanojsam5946 ปีที่แล้ว +154

    මට තාම අව්රුදු 19 යි.මගේ මේ මුලු අව්රුදු 19යටම අහපු සුපිරිම සිංදුවක්. එකනම් පිස්සුවක් 😌❤️

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 ปีที่แล้ว +345

    ඇඟේ මයිල් කෙලින් වෙලා කඳුලු පනිනවා ඔබ තුමා හැමදාම මාව අඬවනවා මේ සින්දුවෙන් ❤️❤️❤️❤️❤️😭😭😭😭 එතරම් ආදරෙයි

  • @KasunSirimanna
    @KasunSirimanna 3 ปีที่แล้ว +600

    චූටී දුවක් ඉන්න තාත්තා කෙනෙක් විදියට මේක අහනකොට මට එයා ගැන පුදුම ආදරයක් ඇති වෙන්නෙ. පට්ටම සිංදුවක් ❤️❤️❤️❤️🥰🥰

    • @Buttercarol1k
      @Buttercarol1k 3 ปีที่แล้ว +37

      මේ සිංදුව එක එක කෙනේට හිතට වෙන වෙනම දැනෙන විදිහට ලියලා තියෙන්නේ .
      මට දැනෙන්නේ අම්මා ගැන ,පෙම්වතී අහිමි උනත් මවක් අහිමිවෙන්නෑ .

    • @kusalrajapaksha4825
      @kusalrajapaksha4825 2 ปีที่แล้ว +2

      @@Buttercarol1k

    • @mirandz5292
      @mirandz5292 2 ปีที่แล้ว +1

      @@Buttercarol1k ow 😊🌸

    • @surangahemachandra
      @surangahemachandra 2 ปีที่แล้ว +7

      මේකෙන් කියවෙන්නෙ දුවක් ගැනද.? 🤔

    • @Buttercarol1k
      @Buttercarol1k 2 ปีที่แล้ว +15

      @@surangahemachandra නෑ නෑ ......... කාගේ ගැනද දන්නේ නෑ ඕනම කෙනෙකුට උපකල්පනයක කරගන්න පුළුවන්

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 ปีที่แล้ว +175

    ආයෙ මේ ලෝකෙ කවදාවත් , මේ හඬට සමාන කරන්න පුලුවන් හඬක් අහන්න වෙන්නෙ නෑ...ඒ තරමටම ඔබේ හඬ අද්විතීයි...
    ආදරෙයි ❤❤
    2023.01.23.
    11:55 p.m.

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +6

      ලෝකෙට මේ වගේ කලාකරුවෝ බිහි වෙන්නේ මාරම කලාතුරකින් ...අපේ රටෙ මෝඩ මිනිස්සු මේ හඩින් ..මේ හැකියාවෙන් හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑ...අගය කිරීමක් දුන්නේ නෑ..හැබැයි අදටත් පරක්කු නෑ..

    • @nazrumohamed2955
      @nazrumohamed2955 8 หลายเดือนก่อน

  • @AnjaleeMusic
    @AnjaleeMusic 6 หลายเดือนก่อน +37

    ඔබතුමාගේ මා කැමතිම ගීතය මෙයයි! මගේ අම්මා මේ හෙළ දීපයට ගැලපෙන ගීත මට තෝරා දෙන විට, ඔබේ ගීත අසන්නට මට පුරුදු කලා .. අළුත් ගීතයක් රසික අපගේ බලාපොරොත්තුවයි! මේ පිවිතුරු සංගීතය සහ වචන ඉතාම අගෙයි මහත්මයාණෙනි!

    • @shanikaranasinghe2038
      @shanikaranasinghe2038 4 หลายเดือนก่อน +1

      අනේ ඒ අම්මා 🥹🥹🥹🥰

    • @AnjaleeMusic
      @AnjaleeMusic 4 หลายเดือนก่อน +1

      🙏 Ow mage amma harima honda kenek 🙏🧡🧡

  • @roshanlakmal9641
    @roshanlakmal9641 ปีที่แล้ว +47

    මොහුගේ Unplug show එකක live අත්විදපු අය දන්නවා ඒ feeling එක. පසුතැවිලි වීමට පෙර ජීවිතයේ එක වතාවක් හරි බලන්න අහන්න දකින්න විදින්න යන්න. සුනිල් පෙරෙරා මහතා මෙන්ම මා දුටු තවත් නිහතමානීම මිනිසෙක් ❤

    • @user-hh7zr7bn8i
      @user-hh7zr7bn8i 7 หลายเดือนก่อน

      Senaka Batagoda sir ge unplug akak gana dannawada oba thuma..?

  • @tR_13
    @tR_13 ปีที่แล้ว +85

    බිරිඳ වෙනුවෙන් සැමියෙක්ට,
    පෙම්වතිය වෙනුවෙන් පෙම්වතෙක්ට,
    දියණියක් වෙනුවෙන් පියෙක්ට,
    සහෝදරියක් වෙනුවෙන් සහෝදරයෙක්ට.
    මේ කියන ඕනම කෙනෙක් ජීවිතේ අමරුම අවස්ථා වලදී පිරිමියෙක් ලගින්ම ඉද්දි දැනෙන විශ්වාසය සහ ශක්තිය සරළව කියපු ගීතය.
    "සැනසෙන් නම් මා නුඹ ලග නම් හැම මොහොතෙම" ❤️

    • @sanshen
      @sanshen ปีที่แล้ว +4

      ඔව්...තමන්ගේම මෑණියන් ගැන වුණත් මේ සින්දුව අදාලයි...

    • @successcapital521
      @successcapital521 ปีที่แล้ว +1

      යාලුවොන්ට

    • @shalininagahawatta7257
      @shalininagahawatta7257 ปีที่แล้ว +1

      ♥️

    • @tR_13
      @tR_13 ปีที่แล้ว

      ​@@shalininagahawatta7257 ❤

    • @ashenkodikara5031
      @ashenkodikara5031 ปีที่แล้ว +3

      ඇයි තමන්ගේ අම්ම වෙනුවෙන් පුතෙක්ට ❤

  • @ReedJksn
    @ReedJksn 4 ปีที่แล้ว +59

    මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනෙ,ඒ වාසනාව හැමෝටම නෑ,,ඒකයි මෙලෝරහක් නැති රැල්ලට යන නිර්මාණ ට්‍රෙන්ඩින් එද්දි මේව හැංගිලා තියෙන්නෙ,,බොරලු පාවෙද්දි මැණික් යට යනව🖤

  • @chamarasenaratne7827
    @chamarasenaratne7827 ปีที่แล้ว +15

    රෑ අහසේ තරු තිබුණට...
    නෑ එළියා.ක්. හඳ වාගේ...
    ජීවිතයට මොනවා තිබුණද...
    නෑ කිසිවක් නුඹ වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
    පාවී යන්නෑ සුළඟේ බොඳවී...
    ලෝකය ගැන නුඹ දකිනා සිත...
    පාට පාට දේදුන්නක් වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...

  • @heshandharmawardhana
    @heshandharmawardhana 2 ปีที่แล้ว +39

    ඒ බිරිඳ කොතරම් සෙනෙහසක් ඔහුට දෙන්න ඇත්ද, මෙවන් සුන්දර පද පෙළක් ඒ සිතේ ඇති වන්නට. "පාට පාට දේදුන්නක් වාගේ....සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතම..."

  • @sampathperera243
    @sampathperera243 3 ปีที่แล้ว +19

    ගොඩක් දෙනාට මේ සින්දුව ඇහෙද්දී තමන්ගේ ආදරවන්තයා / ආදරවන්තිය මතක් වෙනවා වගේ කියල හිතුන මේකේ කොමෙන්ට්ස් දැක්කම ...එත් මේ ගීතය මම අහන්න ගත්තේ ...දිනක් මම මගේ බිරිද සමහ වෙච්ච රණ්ඩුවකට පස්සේ ..... මට ඉන්න පොඩි දු පොඩිත්ත තමයි මගේ සැනසීම කියල දැනුනා ...ඒ එක්කම මට මේ සින්දුව මතක් වෙලා මේක දැම්ම ... " සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
    දුවේ නුබ මගේ ප්‍රාණයයි ..මගේ සැනසීමයි ...එදා ඉදන් අහපු වාර ගණන අනන්තයි ... ස්තුති මෙවන් ගීතයක් නිර්මාණය කලාට

  • @CashLogics
    @CashLogics 3 ปีที่แล้ว +192

    සේනක බටගොඩ කියන්නේ legend කෙනෙක්. 💯👏🔥❤

  • @kavinuweerakkody9886
    @kavinuweerakkody9886 3 ปีที่แล้ว +21

    සන්ග්ලාස් දෙකක් දාගෙන, ගිටා එකත් අරන් ඉන්න මේ ස්ටයිලිෂ් පෙනුම දැක්ක ගමන් මතක් වෙන්නෙ 2012 ලන්ඩන් ඔලිම්පික්වල Brain Mayගේ පෆෝමන්ස් එක...
    සියදහස් ගාණක චියර් එකක් මැද්දෙන් ඒ වගේ ලෙජන්ඩ් කෙනෙක් එන විදිහටම, ඒ ආතල් එකම, සේනක බටගොඩයන්ගේ concert එහෙකිනුත් ගන්න පට්ටම ආසාවෙන් ඉන්නවා ❤️

  • @nimalranasinghe6218
    @nimalranasinghe6218 4 ปีที่แล้ว +128

    No singer-songwriter-musician has understood our life as comprehensively as Mr.Senaka Batagoda.All his songs amply demonstrate that without doubt.

  • @nish3966
    @nish3966 2 ปีที่แล้ว +83

    සිංදුව කලින් අහලා තිබුනට මේ සිංදුව හැදුණු විදිය දැනගත්තේ ඊයේ voice teens වැඩසටහනේදී.. සේනක බටගොඩ මහතා තමන්ගේ බිරිද ගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් ගන්න සල්ලි මදි නිසා, උපන් දින තෑග්ග වෙනුවෙන් මේ ගීතය නිර්මාණය කර ඇයට තිළිණ කර තියෙනවා 💗..
    සල්ලි ප්‍රශ්න නැතත් අමතක උනා කියමින් උපන් දිනයට තෑග්ගක් නොදී මගහරින මගේ husband ව මතක් උනා මේ සිංදුව දැන් අහනකොට 😥.. ආදරය තියෙනවා නම්, තෑගි දෙන්න සල්ලි අවශ්‍යම නෑ කියලා සේනක මහතා පෙන්නුවෙ.. ඔහුගේ බිරිඳ ගොඩක් වාසනාවන්තයි 💗..

    • @lahirukoshila3933
      @lahirukoshila3933 ปีที่แล้ว

      Eka aththa neda

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738 ปีที่แล้ว +7

      මේ වගේ compare කරන wife කෙනෙක් කිසිම පිරිමියෙකුට නොලැබේවා !!!

    • @nish3966
      @nish3966 ปีที่แล้ว

      @@sarasavisaviya1738 කෙනෙක්ව judge කරන්න කලින් ඒ මනුස්සයා ගේ සපත්තුවට බැහැලා, ඒ මනුස්සයා මුහුණ දුන්න අත්දැකීම් විදලා ඊට පස්සේ කතා කරන්න..

    • @nish3966
      @nish3966 6 หลายเดือนก่อน

      ​@@sarasavisaviya1738 oyatath ehema una nam therei duka 😢

  • @hansham480
    @hansham480 4 ปีที่แล้ว +170

    අවුරුදු ගණනාවකට පස්සෙ ආයේ සිංහල සින්දු අහන්න ආස හිතුනා...
    හරිම ලස්සනයි ...

  • @kisayashenuvi5266
    @kisayashenuvi5266 2 ปีที่แล้ว +32

    මේක මෙතුමා රචනා කරලා ගායනය කරන්න යම් හේතුවක් තියෙනවා.
    ඒ තමයි,
    තමන්ගේ බිරිඳගේ උපන්දිනයට දෙන්න Gift එකක් ගන්න මුදල් නැතිකම.
    ඉතින් මෙතුමා මෙම ගීතය රචනා කරලා ගායනය කරනවා ඇගේ උපන්දින තෑග්ග විදියට.
    තමන්ගෙ හදවතින්ම රචනා කරපු ගීතයක්. ආදරය දයාව එකට එක්වුනු ගීතයක්!ඒකයි අපිට මේක මෙච්චර දැනෙන්නේ..❤💯

  • @athulawarusapperuma5779
    @athulawarusapperuma5779 4 ปีที่แล้ว +113

    මේ වෙනකං මොනවා ඇහුවද, නෑ කිසිවක් මේ වාගේ.......ජයවේවා සේනක අයියේ,and serina too 💛🧡💜️💗💖👌👍

    • @srisriyantha
      @srisriyantha 4 ปีที่แล้ว

      ado kauda machan me patta sindu ban koheda ban mewa thibuna me wage minissu ay hangila visthara hoyala fb ekan dapan mamath hoyanawa

    • @shahidafahim8611
      @shahidafahim8611 3 ปีที่แล้ว +1

      @@Teh902 really love your father's songs, even very late in my life i found this songs, it's awesome, hope you continue his path,
      again thanks for entertain us

  • @kavishkagamage3848
    @kavishkagamage3848 4 ปีที่แล้ว +89

    මේව අහල රස විඳින්න හැමෝටම බෑ...ඒකටත් පින තියෙන්න ඕනෙ පින ! ❤

    • @dsk7194
      @dsk7194 3 ปีที่แล้ว

      අඩො සිරාවට බන්..මටනම් කිසිම ලස්සනක් නැ බන් සිරාවට කියන්නෙ..මට් ඒ උබලා කියන පින නැ මන් හිතන්නෙ 😓

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว +2

      @@dsk7194 🤦 umba wage gotha sipayyek🤦

    • @user-xh4bm1hg4q
      @user-xh4bm1hg4q 11 หลายเดือนก่อน

      True

  • @donharald8104
    @donharald8104 4 ปีที่แล้ว +557

    මේ ගායකයගේ youtube channel එක 1M subscribe වෙනකං ගේමුද?

    • @shanakamalinga4921
      @shanakamalinga4921 4 ปีที่แล้ว +20

      හීනයක් thamai...me wage minissu gana kawada danne dan..? Aduma gane nama danna un wath innawada danne na...

    • @user-sr8zj7sf4l
      @user-sr8zj7sf4l 3 ปีที่แล้ว +21

      දැන් ලංකාවේ බහුතරය ඉන්නේ අඩා ගෙන වැටිගේනනේ උන්ට වෙනම බ්‍රේන්වොශ් එකක් දෙන්න ඕනී

    • @lahiru598
      @lahiru598 3 ปีที่แล้ว +20

      එකගයි.. ක්ලැරන්ස්ට පස්සේ හම්බවෙච්ච හොදම ගායකයා මට.. ❤️❤️❤️

    • @nadunnilupul3523
      @nadunnilupul3523 3 ปีที่แล้ว +6

      Aniwa

    • @yohanrashmindraabeygunawar1583
      @yohanrashmindraabeygunawar1583 3 ปีที่แล้ว +1

      @@shanakamalinga4921 lll

  • @prarthanajay4350
    @prarthanajay4350 3 ปีที่แล้ว +7

    මල් සිංදු ජෙනරේශන් එකට ඇඩෙයි මේ වචන දැක්කම ❤️

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +75

    නිහඬව සුන්දර ගී අපවෙත තිළිනකල සුන්දර මිනිසා ක්‍රීර්තිය සම්මාන සොයා නොගිය...නියම කලාකරුවා !සරළ සුන්දර ගීත නිර්මානය කර සිය ගායනයෙන් පදමාලාවට ජීවය එක්කරන !මගේ හදබැති ප්‍රනාමය !
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @Blossom2366
    @Blossom2366 8 หลายเดือนก่อน +6

    ඒ හඳ මතක් කරගෙන මේ ගීතය අහද්දී නොදැනීම කඳුළු එනවා හිතේ ඇතිවෙන සෙනෙහසට. 💞♾

  • @mayankkochar6503
    @mayankkochar6503 4 ปีที่แล้ว +38

    Love from India.. brilliant....

  • @ruvindalakmal7959
    @ruvindalakmal7959 3 ปีที่แล้ว +52

    මේ සිංදුව ඇහෙද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ🔥❤️

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 4 หลายเดือนก่อน +5

    " සැනසෙන්නම් මා නුඹ ලග නම් හැම මොහොතෙම... "
    "I Feel it 😫❤‍🩹''

  • @nishigunasekara2764
    @nishigunasekara2764 3 ปีที่แล้ว +5

    සැනසෙන්නම් මා නුබ ලගනම් හැම මොහෙතම...හදුනාගන්නට ජිවිතයම❤️
    පලවෙනිවතාවට ඇහුවෙ..මෙච්චර ලස්සන සින්දුවක් කොහෙද හැංගිලා තිබ්බෙ.....❤️❤️❤️

    • @ranjanieweerasinghe5995
      @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +1

      වටිනා දේවල් සැඟවී ඇති bawai🎁🎁

  • @jeevaniw
    @jeevaniw 3 ปีที่แล้ว +12

    Thank you for this beautiful song....
    I think of my little son when I hear these lines..
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ....පාවී යන්නෑ සුළෙෙඟ් බොඳවී....
    ලෝකය ගැන නුඹ දකිනා සිත...පාට පාට දේදුන්නක් වාගේ....
    But these lines are for my husband.. :)
    ජීවිතයට මොනවා තිබුණද
    .....නෑ කිසිවක් නුඹ වාගේ
    සැනසෙන්නම් මා
    ...නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ....ජීවිතයම
    සරලයි නම් මා
    ......නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ..... ඉපිලෙයි සිත

  • @chasithjayshan8108
    @chasithjayshan8108 3 ปีที่แล้ว +5

    වෙනම බ්‍රෑන්ඩඩ් සින්දුවක්... ලොක්ඩවුන් සීසන් එක දුන්න ගිෆ්ට් එකක් වගේ ❤️

  • @wehannimsara6964
    @wehannimsara6964 4 ปีที่แล้ว +6

    අද කාලෙ තියන සිංදු එක්ක බලද්දි තමයි තෙරෙන්නෙ මේ සිංදුවේ වටිනාකම💯කාන්තාරෙට වහින වැස්සක් වගේ කාලෙකින් හදවතට දැනෙන්න ලස්සන සිංදුවක් ඇහුව❤️ඊයෙ තමා මුලින්ම සිංදුව ඇහුවෙ දැනටම 20 පාරක් විතර බලුව❤️

    • @kaveendraalwis4098
      @kaveendraalwis4098 4 ปีที่แล้ว +1

      සිරාවටම බන්..stress වෙච්ච වෙලාවකට ටිකක් relax වෙන්න මරු සින්දුව😍

  • @pramodhyawimalasena9135
    @pramodhyawimalasena9135 ปีที่แล้ว +6

    රෑ අහසේ තරු දිලුනට...
    නෑ එළියක් හඳ වාගේ...
    ජීවිතයට මොනවා තිබුණද...
    නෑ කිසිවක් ඒ නුඹ වාගේ...
    සැනසෙන්නම් මා...😍♥️🎶

  • @AnuruddhaKarunanayake
    @AnuruddhaKarunanayake 4 ปีที่แล้ว +123

    Hi please don't underestimate Mr. Senaka Batagoda as Sri Lankan authorities did for Mr. Clarence Wijewardana when he was alive. When Mr. Clarence Wijewardana was alive nobody cares about his and respected his music. At least nobody wanted to give a award for his talent and his music. But after he passed away he become a ledgend and father of Sri Lankan POP music. Mr. Clarence Wijewardana is always a legend and the father of Sri Lankan POP music even he didn't receive any award for it. I believe Mr. Senaka Batagoda is continuing where Mr. Clarence Wijewardana has stopped. May be Mr. Senaka Batagoda doesn't need to be active musician in Sri lanka as he knows what Sri lanka did to Mr. Clarence Wijewardana when he was alive. 👍

    • @sphinxx6025
      @sphinxx6025 4 ปีที่แล้ว +4

      Yes mr Karunanayake you are absolutely correct mr clarance wijayawardana ,s music didn’t get that much of exposure like always Sri Lankan’s do not appreciate the talent we have legend mr clarance wijayawardana did. not get any award or help from government up to now very sad true musicians have to go through in Sri Lanka

  • @KakuluStudio
    @KakuluStudio 7 หลายเดือนก่อน +3

    ඇස් දෙක පියවිලා යනවා මේ ගීතයට ඇහුම්කම් දෙද්දි ..හරිම ලස්සන තනුවක්..

  • @rovinshanila8059
    @rovinshanila8059 4 ปีที่แล้ว +305

    Who's listening to this in 2050 ❤️

  • @nishankumara6271
    @nishankumara6271 3 ปีที่แล้ว +25

    මේ සින්දුව අහද්දි ඇඩෙන්න එන්නෙ මට විතරද

    • @ranjanieweerasinghe5995
      @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +3

      හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷

  • @CyberShowyoutube
    @CyberShowyoutube 2 ปีที่แล้ว +5

    පිස්සුද ඕයි !! ඔයා වගේම මමත් මේක අහන්නේ පාන්දර තමයි. ❤️💆‍♂️

  • @swevarodrigo2471
    @swevarodrigo2471 6 หลายเดือนก่อน +15

    Anyone listening to this masterpiece in 2024❤ old is gold

  • @sanjananathashi6285
    @sanjananathashi6285 2 ปีที่แล้ว +24

    ආදරෙ කරන කෙනා ගැන පුදුම හැගීමක් එන්නෙ.❤️
    මම ආදරෙ කරන කෙනා මෙක මට මගෙ ඇස් දෙක දිහා බලන් කීව පලවෙනි සින්දුව.දැන් මෙක මගෙ ආසම ගීතය.හරිම අපුරු නිර්මාණයක් .❤️🥺👍🌟

    • @nilukapremamali4882
      @nilukapremamali4882 ปีที่แล้ว

      attatama mage jivithe palaweni watawata..mata aadare danunu mee gitaya eyaa mata send karala tibuna ..eda idan man godak Asa karana gitayak.. ee hagima vistara karanna baa .lassanai.

    • @vihangafernando3257
      @vihangafernando3257 9 หลายเดือนก่อน

      මගෙත් එහෙම්මයි🥺❤️

  • @sachenmalindu5398
    @sachenmalindu5398 ปีที่แล้ว +5

    මම වැටුන හැමවෙලේම මාව දිරිමත් කරපු මායා කාර සින්දුවක් ❤❤❤❤❤❤

    • @hashanck
      @hashanck ปีที่แล้ว

      Same here 🥂❤️

  • @hisharasubasinghe8217
    @hisharasubasinghe8217 4 ปีที่แล้ว +27

    දෙසවනින් නොව හදවතින්ම අසන්නට ගැයූ ගීත😍💔

  • @nimsarasachith4799
    @nimsarasachith4799 5 หลายเดือนก่อน +2

    හැමදාම වටිනම මැණික් කැට තිබුනෙම පස් යට ❤🥺 nice song senaka sir ❤

  • @dahamdarshana-ju6lg
    @dahamdarshana-ju6lg ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ...මේක විතරක් නෙවෙයි මෙයාගෙ හැම සින්දුවක්ම....❤

  • @dilandileepa4299
    @dilandileepa4299 2 ปีที่แล้ว +11

    2022/5/23 හීන ලෝක වලට අරන් යන සින්දු ❤️❤️❤️ ස්තුතියි සේනක බටගොඩ මහත්මයාණෙනි ❤️❤️

  • @sajitha9009
    @sajitha9009 3 ปีที่แล้ว +28

    පරිණත රසික හදවත් දිනාගත්
    පරිණත ගායකයෙක් ❤️

  • @sasankabalagalla1172
    @sasankabalagalla1172 6 หลายเดือนก่อน +1

    Hita niwana hadak ❤❤obathumaata niduk nirogiee suwaya labenna oni❤❤magee lokuma heenayak kawada hari obathumagee show ekak live balanna ena eka...❤❤❤❤

  • @ravidusupunjaya8373
    @ravidusupunjaya8373 2 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මේකනම් භාවනාවක් ❤️❤️

  • @nammuni83
    @nammuni83 3 ปีที่แล้ว +5

    ඒක පට්ට ... මේ සිංදුව එක දිගට ජීවිත කාලෙම ඇහුවත් එපා වෙන්නෙ නැතිවෙයි.. 🖤🖤🖤🖤🖤🖤

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara9911 4 ปีที่แล้ว +29

    No singer has this voice. This is the most unique voice I have ever seen in Srilanka. Respect with much love ♥️

  • @anthoneylinton
    @anthoneylinton 22 วันที่ผ่านมา

    Hari apuru pada malawak sir,danena filling eka visthara karanna bari tharam athi visitai, thank you ❤❤❤❤

  • @indrachapabowalage1410
    @indrachapabowalage1410 4 ปีที่แล้ว +31

    රෑ අහසේ තරු දිලුනට
    නෑ එලියක් සඳ වාගේ
    ජීවිතයට මොනවා තිබුණද
    නෑ කිසිවක් නුඹ වාගේ
    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ
    පාවී යන්නෑ සුළඟේ බොඳවී
    ලෝකය ගැන නුඹ දකිනා සිත
    පාට පාට දේදුන්නක් වාගේ
    සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
    සැනසෙන්නම් මා ❤️

    • @user-us1vx4uk1v
      @user-us1vx4uk1v 3 ปีที่แล้ว

      සැනසෙන්නම් මා ඔබ ලගනම් හැම මොහොතෙම

    • @kaharigunasekara9083
      @kaharigunasekara9083 2 ปีที่แล้ว

      Kalhari gunasekara

  • @hasinduabeywickrama5040
    @hasinduabeywickrama5040 3 ปีที่แล้ว +13

    One day everyone will search for you!! Truly amazing legend senaka sir. Heartiest respect ❤

  • @RajithSudilanDayarathne
    @RajithSudilanDayarathne 4 ปีที่แล้ว +14

    සෙනෙහස විද ඉපිලෙයි සිත.....සිතට විරාමයක් ඕනෑ වුන හැම මොහොතකම අහන ගීතයක්.Sereenagei harmony එකත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @nimashapeiris3718
    @nimashapeiris3718 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 🥰🥰🥰

  • @lairupramod48
    @lairupramod48 4 ปีที่แล้ว +59

    විනාඩි 4ක් භාවනා කරේ කවුද?❤️😍

  • @nazmimatheen6426
    @nazmimatheen6426 6 หลายเดือนก่อน +1

    Only a very few artists can truly touch a soul. This is ONE song I could listen to, hours. We often miss the simplicity of beautiful relationships we can maintain with the present competitive world. Sir, you remind me how happy we could be, just being simple.God bless you!

  • @LasithFernando
    @LasithFernando 3 ปีที่แล้ว +3

    මේ සින්දුව අහන හැම පාරකම මගේ ඇස් දෙකට කඳුළු ගලාගෙන එනවා, සේනක අයියේ. ආදරයේ පතුලක් නැති ගැඹුර මෙච්චර සරළ, මෙලෙක් වචන වලින් වර්ණනා කරන්න පුලුවන් ඔයාට විතරමයි.
    ඔයා නම් ලංකා සංගීතයේ තවමත් ඛේදජනකව සැඟවුණු තරුවක්.
    කවදාහරි දවසක මට මෙච්චර ලස්සන ගීතයක් ලියන්න වරම් ලැබුනොත්, ගීත රචකයෙක් හැටියට මට විදින්න පුලුවන් උපරිම සතුට මම එදාට විදීවී.
    ආදරෙයි අයියේ ♥️

  • @thanuja8946
    @thanuja8946 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.
    ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සේනක මහත්මයා!!

  • @damithsandaruwan5578
    @damithsandaruwan5578 4 ปีที่แล้ว +37

    ජොඉන්ට් එකක් ගහලා මේක අහන එක වෙනම ආතල් එකක් ......

  • @devinaalvines9475
    @devinaalvines9475 7 หลายเดือนก่อน +1

    ගීතය හා තනුව නිවැරදිව මුසු වූ විට වේදනාව නිවාලන සිත නිවන නිර්මාණ බිහිවේ.. ශ්‍රේශ්ඨ කලාකරුවෙකි සේනක බටගොඩ මෙතුමා ❤

  • @monkmaharaj
    @monkmaharaj 4 ปีที่แล้ว +13

    Love from India.. amazing

  • @Rsekara
    @Rsekara 10 หลายเดือนก่อน +2

    ඇත්තටම super ඉස්සර songs වලට පට්ට ආදරෙයි🥺❤️දැන් කාලෙ තේරුමක් නැති අර්ථ විරහිත මල් සිංදු වගේ නෙමෙයි, හදවතට කතාකරන මේවගේ සිංදු වලට ගහන්න සිංදු නෑ ඉතිම් දැන් කාලෙ...❤🎉🥺

  • @user-or5xe4dh7u
    @user-or5xe4dh7u 4 ปีที่แล้ว +4

    Senaka batagoda kiyala gayakyek innwa kiyalath danne iye methumage song okkoma wage ahuwa kiyala wadak na lankwe number 1 sing, lyrics,music karana me wage kenk innwa kiyala danennata patta sathutui mewani agraganya kalkuruwek mehema sagavila inna eka hena gahana aprdyak thwa kiyanna dewal kotharm dewal thibbath methumawa warnana karanna e kisiwekin wath bari tharam etharam methuma advithiyai anthimata kiynna thiynne me sindu neme adimathra kiyala withari etharamata hadwathata danuna mahthmayaneni obata godak sthuthi wagema godak pin idiriyatath mewani athi visista nirmana kirimata obata sakthiya dairiya labewa budu saranai

  • @Chamodi93
    @Chamodi93 ปีที่แล้ว +1

    මේ සිංදුව අහද්දි සිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ...🥰😊
    රෑ අහසේ තරු දිලුනට
    නෑ එළියක් සද වාගේ🥰😊 සුපිරි ගායකයෙක්ගේ සුපිරි සිංදුවක්🥰

  • @paramisamindani5254
    @paramisamindani5254 7 หลายเดือนก่อน +5

    2024 දිත් අහනවා❤ හිතෙන් නොමැකෙන සින්දු

  • @harshapriyalkawshalya5388
    @harshapriyalkawshalya5388 2 ปีที่แล้ว +1

    රෑ අහසේ තරු දිලුනට... නෑ එළියක් හද වාගේ...
    ජිවිතයට මොනවා තිබුණද..
    නෑ කිසිවක් නුඹ වාගේ...
    සැනසෙන්නම් මා ... නුඹ ලග නම් හැම මොහොතෙම
    හදුනාගන්නට ජිවිතයම
    සරලයි නම් මා ... නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විද
    ඉපිලෙයි සිත. ..
    බොහොම ස්තූතියි ඒ වචන වලට

  • @nisalsandaruwan8516
    @nisalsandaruwan8516 2 ปีที่แล้ว +7

    සේනක සර් බිරිඳගේ උපන්දිනයකට තෑග්ග...මේ වගේ තෑගි මිල කරන්න පුලුවන්ද❤️❤️❤️

  • @chinthaka4you
    @chinthaka4you 3 ปีที่แล้ว +17

    The man, the myth, the legend !
    Senaka Batagoda 💜

  • @thathswari
    @thathswari 2 ปีที่แล้ว +5

    ඔහුගේ කට හඩෙහි රසය හැමෝට ම අදුනගන්න බෑ. අදුන ගත්ත අය තමයි ඒ රසය විඳින්නේ ✨️❤

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 ปีที่แล้ว +4

    බටගොඩ මහත්තයෝ ඔයාගේ වචන ස්පර්ශ කරන්නේ මගේ ආත්මය. බොහෝම ස්තුති ❤️

  • @pramuditha_dilshan_dareeju
    @pramuditha_dilshan_dareeju ปีที่แล้ว +3

    ඒක නම් හදවතින්ම දැනෙනව...ඇගටම හිරිකඩු පිපෙනව අහද්දී.... හරිම ආදරණියයි...❤❤🥰🥰😭😭

  • @danushkaviduranga2806
    @danushkaviduranga2806 11 หลายเดือนก่อน +2

    This song always reminds me my Son ..
    ජිවිතයට ෙමානවත් තිබුනද නැ කිසිවක් නුබ වාෙග්….. . ❤️❤️

  • @Mr_DiNA
    @Mr_DiNA 3 ปีที่แล้ว +6

    කෙටියෙන් කියමි නුඹ ගැන `ඔබ පොරක්´ ❤🙏💥

  • @kithunugee8388
    @kithunugee8388 3 ปีที่แล้ว +7

    This is the most talented Artist in Sri Lanka right now. Thank you sir for your soulful music. Long live and good health to you

  • @malshiparindya9881
    @malshiparindya9881 ปีที่แล้ว +3

    අහන්න අහන්න ආස හිතෙන හරිම ලස්සන නිර්මාණයක්..❤🎼තවත් මෙවැනි නිර්මාණ ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.

  • @sandaruwangunathilaka6697
    @sandaruwangunathilaka6697 2 ปีที่แล้ว +1

    අනේ ඇයි මේ වගේ වටින අයට මේම වෙලා තියෙන්නෙ.අනිත් අය එයාලගෙ වගේ සර්ගෙ සින්දු කියනවා.වැරදි නෑ ඒක.නමුත් සර්ට හිමි වියයුතු තැන හම්බෙනවද කොහෙද යන එකන්ම් ප්‍රශ්නයක්.ඒ කටහඩේ ලස්සන.මාරම ලස්සනයි.❤️සර්ට දීර්ඝායුශ ලැබේවා.❤️‍❤️‍

  • @chiranchathura1120
    @chiranchathura1120 3 ปีที่แล้ว +4

    ඒ වචන වල දැනෙන හැගීම හරිම රසවත් ❤️😍

  • @thushankalana4940
    @thushankalana4940 6 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි මේ සිංදුවට තාමත් ❤❤❤😍😍😍

  • @samithaster
    @samithaster 4 ปีที่แล้ว +16

    Greatness!!!.Every time i listen to this classic,brings warmth within and a smile on my face ....
    Harmony is pitch perfect you have added color to this great classic.

  • @nadeekadassanayake4306
    @nadeekadassanayake4306 2 ปีที่แล้ว +2

    හදවතට දැනෙන අපූරු ගීතයක්.සේනක බටගොඩ මහත්මයා වැනි කාලකරුවන් මේ රටට අවශ්‍යි....ඔබතුමාට බොහොම ස්තුතියි මේ ගීත නිර්මාණය කරනවට..හිත නිවෙන සුන්දර ගීත...💙💙❤

  • @nikhilasrisathsara
    @nikhilasrisathsara 3 ปีที่แล้ว +1

    අහම්බෙන් මේ සින්දුව හම්බුනේ.කවදාවත් මම ඔබතුමාගේ සින්දු අහලා නෑ.හරිම ලස්සන කට හඩක්.හරියට භාවනාවක් වගේ.

  • @praveenmahagamage9366
    @praveenmahagamage9366 2 ปีที่แล้ว +4

    අම්මෝ. 🤟🎼🎶 කියන්න දෙයක් නැ සේනක බටගොඩ සර්.. , මේ තමයි සංගීතයේ පැවැත්ම.. 😇 විඳීමට හැකි ලස්සන සංගීතය .. Night feeling is the best with melodies 🎇🌛🌆

  • @buckswicky3669
    @buckswicky3669 2 ปีที่แล้ว +16

    මෙ නුබ ගැන,
    මා වෙනුවෙන්,
    වෙනෙකෙකු ගයන,
    අපගෙ ජිවිතයයි..
    ❤️☘️🐢

  • @slmaster5127
    @slmaster5127 2 ปีที่แล้ว +4

    original එක හිතට සෑහෙන වැදුන ♥️♥️♥️

  • @mawbaw14
    @mawbaw14 ปีที่แล้ว +3

    Welcome 2023 💫
    සැනසෙන්නම් මා නුබ ලග නම් හැම මොහොතේම... හදුනාගන්නට ජීවිතයම ... සරලයි නම් නුබ හා ගෙවනා කාලය සෙනෙහස විද ඉපිලෙයි සිත..
    ❤️ favorite song
    14/01/2023 still listening

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 ปีที่แล้ว +7

    අපිට මගහැරුනු තවත් සොදුරු මැණිකක්. 🥺❤

  • @user-hh7zr7bn8i
    @user-hh7zr7bn8i 7 หลายเดือนก่อน +1

    අද මං බත්තරමුල්ල ඉදන් රාජගිරියට එනක්ං මේ සින්දු අහමින් කාර් එකේ ආවා.. මං දන්නෙ නෑ , මගේ චූටි පුතා මතක් වෙලා, මටම ඇඩුනා.. ඒ හුරතල් ආදරේට.. ඇත්තටම දැනෙන සින්දුවක්... දක්ශ කලාකරුවෙක්... අමුතුම රහක්... we want more and more productions from you sir...

  • @deshithaganegoda8060
    @deshithaganegoda8060 3 ปีที่แล้ว +420

    මේක 2022 අහන අය මේ කොනට 😍😍😍
    .
    .
    .
    👇

  • @naviyatheyoutuber
    @naviyatheyoutuber 3 ปีที่แล้ว +13

    පුදුම ආදරයක් මේක ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ 😍😍

  • @madukanawarathne169
    @madukanawarathne169 4 ปีที่แล้ว +6

    සැනසෙන්නම් මා.....
    නුඹ ළඟ නම් හැම මොහොතෙම...
    හඳුනාගන්නට...
    ජීවිතයම..... 🥀
    සරලයි නම් මා...
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ...
    ඉපිලෙයි සිත....💙💛

    • @BeraSaddeLK
      @BeraSaddeLK 4 ปีที่แล้ว +1

      ජීවිතයට මොනවා තිබුණද..
      නෑ කිසිවක් නුඹ වාගේ...

    • @banukasilva5613
      @banukasilva5613 4 ปีที่แล้ว

      හායි, ඔයා ලස්සනයි.. එන්න මගේ ටීම් එකට 😂

    • @madukanawarathne169
      @madukanawarathne169 4 ปีที่แล้ว +1

      @@banukasilva5613 කොහෙන් හොයාගන්නවද මන්ද ඒ පාර මේකටත් ආවද

  • @vijayanthaherath1571
    @vijayanthaherath1571 4 ปีที่แล้ว +6

    Unsung Hero of the Sri Lankan 🇱🇰 music industry ✌️❤️🍀

  • @nickleo831
    @nickleo831 ปีที่แล้ว +3

    දවසේ කොයි වෙලේ මේක ඇහුවත් ඇස් වලට කදුලු එනවා 😭🥺✨🍃🔥