2FORTY2 - රෑ තාරකාවෝ | Billy Fernando | Clarence Wijewardena | Lyrics by Rookantha Goonatillake |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • 'Ra Tharakawo', another classic by the great Clarence Wijewardena performed by none other than our very own Billy Fernando. The audience was transported to a blissful world.
    Thank you to Agastra for producing this fantastic event and the amazing audience for your ecstatic energy.
    Hope you enjoy!
    Record Label - M Entertainments
    Original Song Credits
    Artiste - Clarence Wijewardane
    Lyrics - Rookantha Goonatillake
    Music - Clarence Wijewardane
    New Music Arrangement:
    Music Director - Billy Fernando
    Music - 2FORTY2
    Musicians:
    Main vocals - Billy Fernando
    Drums - Bonjo Fernando
    Electric Guitar - Sheahan Devadoss
    Bass Guitar - Johan Ranmuthugala
    Piano - Sampath Angliya
    Acoustic Guitar - Heshan Joseph
    Percussion - Lahiru Fernando
    Backing Vocals:
    Stephanie Pereira
    Audio Production:
    Post Audio Edit - Billy Fernando
    Post Audio Mix Master - Heshan Joseph
    Videography - Xtream Youth
    Video Edit - BF Entertainment
    Event Produced by - Agastra
    #2forty2 #RaTharakawo #letthemusicspeak
  • เพลง

ความคิดเห็น • 571

  • @chamodmalshan7870
    @chamodmalshan7870 2 ปีที่แล้ว +312

    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා
    කඳුළැල් සලාලා නොහඬන් ළඳේ
    මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
    ආශා විශාලයි ඉවසීම හීනයි
    දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා
    හඳුනන්නෙදෝ ඔබ මාගේ සෙනේ
    ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
    හදවත කොනේ මා කඳුළක් තියෙනවා
    කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා

  • @namalirathnayake4893
    @namalirathnayake4893 2 หลายเดือนก่อน

    මගේ සංගීත ගුරුතුමිය, සර් මුලින්ම තුති පුදනවා අපේ කාර්යබහුල ජිවිත මොහොතකට හෝ මිහිරි ස්වරයෙන් දැහැන් ගතකලාට, ඒ වගේම පුංචි වෙලාවකට අතීතයට හිත දිවගියා ඔබේ සෙවනේ ඉගෙනගත්ත කාලය..... ඉතාම ආදරණියව අපට සිප්කිරි පෙවූ හැටි.... ඉතිං එදා වගේම අදත් ඔබ දෙපල ආදරණිය බැදීමෙන් කරන මේ ඉදිරිපත් කිරීම හරිම මිහිරියි..... ඔබ දෙදෙනාටම තෙරුවන්ගේම සරණයි....... 🙏🙏🙏❤️

  • @portiaramiah9840
    @portiaramiah9840 3 หลายเดือนก่อน +1

    So beautifully sung!! I listened to it over & over again ❤

  • @nethuliamaya4259
    @nethuliamaya4259 2 ปีที่แล้ว +38

    Damn this is so good. Love the new arrangements they do for old songs

  • @thushanjanaka7682
    @thushanjanaka7682 ปีที่แล้ว +4

    ප්‍රතිබිම්බාරාම පාරට හැරෙන තැන අර කඩේ ළග අපේ පරණ set එකේ බිලී ❤️❤️❤️

    • @disulaanujaya1885
      @disulaanujaya1885 10 หลายเดือนก่อน

      අඩේ මේ ගොල්ලො ඉස්සර හිටියෙ කළුබෝවිලද??????😮

  • @Kaki-c2l
    @Kaki-c2l ปีที่แล้ว +3

    super song hits

  • @slsongsdjcoverlive
    @slsongsdjcoverlive 2 ปีที่แล้ว +1

    superb############################################

  • @dhanukadilshan9828
    @dhanukadilshan9828 2 ปีที่แล้ว +2

    We are waiting billyyyyyy 😍❤

  • @Mrj_2731
    @Mrj_2731 10 หลายเดือนก่อน +96

    I’m kiwi and I love these guys songs I don’t understand the words but the song and beat and energy from it is enough for me to know it’s a good song. My fav band 🙌🏼

    • @enavigatorE
      @enavigatorE 8 หลายเดือนก่อน +5

      It’s about Re Thaarakawo!

    • @roshangooneratne7008
      @roshangooneratne7008 7 หลายเดือนก่อน +2

      Or stars in the night sky

    • @THILAA
      @THILAA 6 หลายเดือนก่อน +1

      ​@@roshangooneratne7008 The song talks about everything but the stars 😂

    • @roshangooneratne7008
      @roshangooneratne7008 6 หลายเดือนก่อน +1

      ​@@THILAA...Ha ha!! Yes. Agree. Kind of an afternoon experience relived in the night,😂

    • @menakapriyadarshana1575
      @menakapriyadarshana1575 5 หลายเดือนก่อน

      😢​@@enavigatorE

  • @rasikaprasad8169
    @rasikaprasad8169 2 ปีที่แล้ว +2

    💜️💜️💜️💜️💜️

  • @sepalikaperera4594
    @sepalikaperera4594 ปีที่แล้ว +1

    🔥👍🥰

  • @sicreation3421
    @sicreation3421 2 ปีที่แล้ว +1

    68 වෙනි ලයික් එක

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 2 ปีที่แล้ว

    Half a mn views WOW,, does Billi understand the potential he has with soft singing and backing, rather than using hard core music Blessings

  • @lifewithsasri
    @lifewithsasri ปีที่แล้ว

    වාව්

  • @loshanyarndesilvakalupahan3906
    @loshanyarndesilvakalupahan3906 ปีที่แล้ว

    Lankave lejends lage song nathnam dan inna ayata kiyanna sindu naha...thamgena songs create karanna..ethakota thamai legent list ekata yanna puluvan..

  • @hirushagurusinghe6399
    @hirushagurusinghe6399 ปีที่แล้ว +14

    බොරු කියන්න ඔනේ😁 නෑ මම මේ සින්දුවට 😍 ඇබ්බැහි වේලා 🥺🥺 නිකන් හිටියොත් සින්දු අහන්න පටන් ගන්නේ මේ සින්දුවේන් එකත් දේපාරක් විතර අහනෝ 🥺🥺 ඒ තරම්ම සුපිරි 😍

  • @chandimaudayakumara298
    @chandimaudayakumara298 ปีที่แล้ว +21

    ටකරං Music වගේද Acoustic Music රස..🥺😍

  • @poori_hennayaka.
    @poori_hennayaka. ปีที่แล้ว +178

    lets appreciate the lead guitarist for a minute

  • @mrdabba
    @mrdabba 8 หลายเดือนก่อน +1

    ගයනවා වැරදියි එක තැනක..
    බිලී ගයන්නේ..
    "දෙදෙනා කෙනෙකු වී බැඳුනා හිතේ" ...කියලා.. ඒක වැරදියි . සිතේ බැඳුනාම ශාරීරික එක්වීමක් වෙන්නේ කොහොමද ?
    ක්ලැරන්ස් ශූරීන් ගයන්නේ "බැඳුනා ඉබේ"..කියලා ..
    succumbed to impulses
    එතැනදී ශාරීරික එක්වීමක් කතා වෙනවා.
    Loved your cover but as respect to Clarence and Ruukantha please do a correct cover. Also please study correct lyrics when you do a cover. You are a huge power to current generation so if you do mistakes they will follow you. So as a respectable musician please study the correct lyrics
    This is just a suggestion from a fan

  • @thilaksiriwardana5781
    @thilaksiriwardana5781 2 ปีที่แล้ว +37

    A beautiful composition of Clarance made even better by Billy. Best cover version I've heard. Great late night listning

    • @salzadancing1
      @salzadancing1 3 หลายเดือนก่อน

      Fully agree..❤

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +9

    අහනවා අහනවා ඉවරයක් නැහැ පුදුම ලස්සනක් all the best..

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว

      Matath mathaka naha ke parak ahuwa kiyala......❤❤❤👌👌👌🎧🎧🎶🎶

  • @LakshahanChanuka
    @LakshahanChanuka หลายเดือนก่อน +2

    High Quality Sound, Not Takaram Sound

  • @kavindamudalige6724
    @kavindamudalige6724 2 ปีที่แล้ว +159

    ළගදි අහපු හොදම Acoustic mix එක කියන්න වචන නෑ hats off to 2FORTY2

  • @maleeshamendis
    @maleeshamendis 2 ปีที่แล้ว +49

    කාමය රාගය + සංගීතය = රෑ තාරකාවෝ. මේ සිංඳුවේ තේරුම තේරුනු අය මේ පැත්තට එන්න 😍🎧

    • @English111able
      @English111able 2 ปีที่แล้ว +6

      හැඟීම් වලට ඉඩදී සිතුවිලි ව්‍යාකූල කරගත් මොහොතක්..

    • @gallekankanangethushanthac57
      @gallekankanangethushanthac57 2 ปีที่แล้ว

      Ekama sitha wiwida matha

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว +7

      සංගීතය නිර්මාණ වන්නේම රාගයේ කොටසක් හැටියටයි....කුමන ආකාරයේ සංගීතයක් ඔබ අහද්දී හිත නිවෙනවා යැයි පවසන්නේ නම් එසේ කියන අය නිවීම කුමක්ද රාගය කුමක්දැයි නොදන්නා බව දන්නෝ දනිති

    • @udaraimeshika5772
      @udaraimeshika5772 ปีที่แล้ว +3

      @@jeewaka59 ඔබ හරියටම හරි... 😌

    • @priyanthapereramahahewage1004
      @priyanthapereramahahewage1004 ปีที่แล้ว +1

      පිස්සුද ඕයි

  • @mayurafernando6792
    @mayurafernando6792 ปีที่แล้ว +6

    242 has no 404

  • @shaistharaban2291
    @shaistharaban2291 5 หลายเดือนก่อน +8

    The best rendition of Clarence's music. What a tribute to one of Lanka's legends!

  • @samurdhifernando7918
    @samurdhifernando7918 2 ปีที่แล้ว +18

    Billy I love your voice, love the style you sing..it's so heart touching and emotional 🥰and a special woow for the super amazing talented lead guitarist..congratulations 👏 💖 keep up the good work 2FORTY2👊👊👍

  • @ajdissanayaka9124
    @ajdissanayaka9124 4 หลายเดือนก่อน +3

    Muladi me song eka උනන්දුවෙන් ahuwe ne. Passe hithuna lyrics wala therumat ekkama අහන්න ඕනෑ kiyala. Music, lyrics, voices good combination. Ewagema song eke kathawe inne adaraniya lover kenek

  • @naveenpragnaratna3356
    @naveenpragnaratna3356 4 หลายเดือนก่อน +6

    My Dearest Brother Billy!!! You have a Wonderful voice and the way you are singing is very loveable! May God Blessed you and keep you safe and sound!!! Love you My Brother in Jesus Christ!!!❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @srimal971
    @srimal971 2 ปีที่แล้ว +1

    නයිජල්ගෙ art එක නැතුව පාලුයි වගේ...😐

  • @aravindakarunarathne
    @aravindakarunarathne ปีที่แล้ว +4

    Great, can someone tell me what's the consert or show. Really like the visual also

  • @FirdausZarook-mg1uk
    @FirdausZarook-mg1uk ปีที่แล้ว +11

    SUPERB !
    Listen almost everyday .
    Now within 1 hr listening thrice .
    Amazing voice .

  • @efectofrelax9732
    @efectofrelax9732 5 หลายเดือนก่อน +2

    වොයිස් එක ඇහෙන්න තරම් මියුසික් මාර සංවරයි❤❤ පට්ට

  • @nelumpriyangani6472
    @nelumpriyangani6472 หลายเดือนก่อน +1

    අහිංසකක දරුවෙක් ආදරෙයි පුතේ ලස්සනයි සිංදුව කියනවා අම්මා අක්කී වාගේ සංගීතය පැත්තෙන් ජනප්‍රිය වෙන්න

  • @melonperera2310
    @melonperera2310 2 ปีที่แล้ว +23

    My fav clarence song..just searching for this song everyday and listening online but not able to find this..and worried and then recognizing that song has been uploaded yesterday..

  • @Hansaka_.-sp3gn
    @Hansaka_.-sp3gn ปีที่แล้ว +5

    හදුනන්නේ දෝ නුබ මාගේ සෙනේ....
    ඉවසන්නේ දෝ නුබ ඊයේ වගේ....
    හදවත කොනේ මා කදුලක් තියනවා....
    කිසිදාක නොසිතූ නොපැතු ලෙසේ...❤️💫

  • @mariedezoysa4417
    @mariedezoysa4417 ปีที่แล้ว +1

    Better cover by Billy Fernando

  • @Dilshara05
    @Dilshara05 10 หลายเดือนก่อน +3

    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කදුලින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    අශා ගගුල් යා වුනා

  • @shyamaliethebuwana621
    @shyamaliethebuwana621 ปีที่แล้ว +45

    Please do more Clarence's songs. This is the real tribute for him. You and the team are the best doing Clarence's songs. Really enjoying.

  • @feroz1491
    @feroz1491 3 หลายเดือนก่อน +3

    I dont understand but want to say nice voice❤

  • @richietheexplorer
    @richietheexplorer ปีที่แล้ว +36

    මම මේ song එකේ අහපු ලස්සනම acoustic version එක. Great work 2forty2 ♥️

  • @NipunNipunNirmantha
    @NipunNipunNirmantha 4 หลายเดือนก่อน +3

    2024/05/23 ❤❤

  • @angelodalpadado5240
    @angelodalpadado5240 ปีที่แล้ว +7

    Brilliant rendition with Billy & the band very soothing effect when listening to this version
    Hope you will do more of the old classics

  • @ashavlogs5681
    @ashavlogs5681 6 หลายเดือนก่อน +2

    මම ආසම ගායකයා බිලී❤❤❤❤ ඒ voice ekanam hitha නිවන භාවනාවක wage❤ band ekath supiriyak thamai ithin 2 forty2

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe 2 ปีที่แล้ว +2

    "දෙදෙනා කෙනෙක් වී බැඳුනා හිතේ" නෙමෙයි බං "දෙදෙනා කෙනෙක් වී බැඳුනා ඉබේ"

  • @r.m.cshehan
    @r.m.cshehan 2 ปีที่แล้ว +13

    It’s fantastic, super cover ever I heared, given more than 100% for the song, thank you ❤️

  • @ExpenDer1998
    @ExpenDer1998 2 ปีที่แล้ว +3

    Lyrics by rookantha gunathilake

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว

      Thank you for the information. We are in progress of doing the changes to the credits

    • @ExpenDer1998
      @ExpenDer1998 2 ปีที่แล้ว

      @@Team-2FORTY2 ❤️

  • @farhadsadoon2709
    @farhadsadoon2709 ปีที่แล้ว +14

    The legend is kept alive ... a beautiful rendition!

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 หลายเดือนก่อน +2

    ලස්සනයි සින්දු ව තෙරැවන් සරණයි පුතේ

  • @senakawelideniya9574
    @senakawelideniya9574 2 ปีที่แล้ว +2

    the singer tried to give an unnecessary twist to its melody which ruined its true taste.

  • @lahirufernando7330
    @lahirufernando7330 2 ปีที่แล้ว +24

    My all time fav song 😍😍😍😍 Thank you for giving such smoothness to that song to hear again n again ♥️

  • @gorthamora
    @gorthamora ปีที่แล้ว +3

    Billy you are Superb! you've got the voice and the personality...world-class man...world-class. Congrats! Come to Hong Kong to entertain us please!

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn ปีที่แล้ว

    Clarence මහතා nisa keedenek e සිංදු kiyala hambha karanava නේද e pinama athi etumata

  • @tharindunavod1312
    @tharindunavod1312 2 ปีที่แล้ว +3

    Wediya penna nethi unata athi daksha lead guitarist enek thama oya inna Asama kenek e tone wala clean😌😌🔥🔥♥️♥️

    • @anandakariyawasam8806
      @anandakariyawasam8806 2 ปีที่แล้ว

      Kalin ekkenamada? Eye konde karalada? Nathnam Aluth ekkenekda?

    • @tharindunavod1312
      @tharindunavod1312 2 ปีที่แล้ว

      @@anandakariyawasam8806
      Aluth ekkenek sheahan Devados

  • @lahirudamindawellawa8846
    @lahirudamindawellawa8846 2 ปีที่แล้ว +2

    Niggel Aiyai Nushika Akkai Ko.🥺💔

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว

      Hello Saho..
      Nigel Canadawata sampraaththa una...
      Nushika (Solo) thaniyen gee gayeemata theeranaya kala 😊

  • @miurujayasinghe6441
    @miurujayasinghe6441 2 ปีที่แล้ว +56

    This song can't have any better versions than this! Simply amazing guys ❤️

  • @himanshu1032
    @himanshu1032 ปีที่แล้ว +26

    මම සියවතාවක් අහන්න ඇති .. පුදුම ලස්සන හඬක් බිලි ....

  • @murphysovis4958
    @murphysovis4958 2 ปีที่แล้ว +1

    Mama 10 time ahavwa but I not inuf ela ela oyala kawda supiri

  • @RanjitW2000
    @RanjitW2000 2 ปีที่แล้ว +51

    My favourite singer's song. Beautifully rendered. It was surprising how those young people in the audience knew 5he lyrics by heart. It shows how popular Clarence still is !

  • @agasa633
    @agasa633 ปีที่แล้ว +1

    2023.02.22❤️❤️

  • @shehanjayawickrama
    @shehanjayawickrama 2 ปีที่แล้ว +6

    The audience! Amazing..Sweet Performance Billy Bro..Love you Guys 242...❤️❤️😗

  • @බිම්සරරත්නායක
    @බිම්සරරත්නායක 2 ปีที่แล้ว +4

    බිලී කාලෙකින්. තවත් පට්ට පොරක් තමා..

  • @samithaliyanage1988
    @samithaliyanage1988 ปีที่แล้ว +6

    242 we need a Live Concert as soon as possible somewhere in colombo ❤

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 ปีที่แล้ว +5

    Well done 👍 congratulations 🌹💕☘️🇱🇰🇺🇸

  • @sahanperera4290
    @sahanperera4290 ปีที่แล้ว +1

    Anehh I need More videos from you'll guyzz🥺🥺🥺🥺

  • @juniors7914
    @juniors7914 3 หลายเดือนก่อน +1

    හඬත් රූප රාමුත් සියල්ල භාවනාවක් ❤❤❤👍🏻

  • @miraniwijesekera544
    @miraniwijesekera544 หลายเดือนก่อน +1

    Maggi no wrds to comment its such heart touching n v nzzz to hear watched countless ly ❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥👍👍👍👍👍

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 2 ปีที่แล้ว +2

    රෑ තාරකාවෝ බැලුවා එබී...
    කිමදෝ නුවන් ඔබගේ කදුලින් පිරී...

  • @isaacmark7048
    @isaacmark7048 2 ปีที่แล้ว +4

    NaUgHtY (2)foRty(2 )you guys are awesome 😍😘

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว +1

      Not sure about the naughty part but some of us are getting closer to 40 😬🤓

  • @kalumrocky2482
    @kalumrocky2482 2 ปีที่แล้ว +3

    Billy kiyanne thanikara pissuwak me wage pissu aye lankawe bihi wena ekak na. Jaya wewa❤️😎👈

  • @heshanmolligoda1234
    @heshanmolligoda1234 2 ปีที่แล้ว +1

    Tbh didn’t like it at all

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว

      Thank you for your honesty 👍🏼

  • @surangathilinakumara6612
    @surangathilinakumara6612 4 หลายเดือนก่อน +1

    54 weni wathawata ahana man

  • @rashinidesilva4264
    @rashinidesilva4264 2 ปีที่แล้ว +7

    This is just amazing🥺❤️! Love both the vocals and the accompaniment🔥

  • @jiyorawanninayake4546
    @jiyorawanninayake4546 2 ปีที่แล้ว +2

    Subscribed....❤🎧🎼💆‍♀️✨🎉 simply...just wow...

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 10 หลายเดือนก่อน

    අම්මලාගේ දුක සැප සොයා ගිය පුතුන්ට තේරෙන්නේ නෑ. උබලා කුහකයි. පවු අම්මලා. දර්ශනී මට තේරෙනෙවා දුක. නංගිලා දාලා ගිය අයියා. උපාලි මම හොදට දන්නවා උබලා විදපු දුක.😢

  • @kbnkck
    @kbnkck 2 ปีที่แล้ว +2

    Event එකේ ඔක්කොම ටික දාන්ඩෝ !!! ❤️❤️❤️

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +2

    අද ටත් ජිවමානයි

  • @hymn4530
    @hymn4530 ปีที่แล้ว

    Re tharakawo beluwa ebi
    Kimado nuwan obage kadulin pengi
    Iye dawale apage lowe
    Asha gangul yawuna
    Kaduleli salala nohadanlade
    Mamami keda ho oya detha ganne
    Asha vishalai iwasima heenai
    Dedena keneku vi beduna hemin
    Hadunanne do oba mage sene
    Iwasanne do oba iye wage
    Hadawatha kone ma kadulak thiyenawa
    Kisidaka nosithu nopethu lese

  • @5760anushka
    @5760anushka 2 ปีที่แล้ว +3

    අම්මෝ !! මේකනම් පිස්සුවක් 🥵❤️

  • @shehanperera9000
    @shehanperera9000 ปีที่แล้ว +2

    ඒක නම් මාරයී billy අයියා.❤

  • @lakminsiriwardena197
    @lakminsiriwardena197 2 ปีที่แล้ว +1

    WHERE IS NIGEL AND VISHARADA????...
    also i thought Rukantha Goonatilake wrote this song...

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว

      Nigel left to Canada and visharada is still with us. He now does more vocals so you will see him in the future videos

    • @lakminsiriwardena197
      @lakminsiriwardena197 2 ปีที่แล้ว

      @@Team-2FORTY2 thanks for the clarification..nigel will be missed for sure..but i guess in times like this, migration is inevitable.

  • @cranshanikariyawasam8768
    @cranshanikariyawasam8768 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...ඒ කටහඬ පිස්සුවක් වගේ...❤❤❤

  • @lanceperera7058
    @lanceperera7058 2 ปีที่แล้ว +3

    We are waiting Billy,,miss you and your whole family

  • @1980indika
    @1980indika 2 ปีที่แล้ว +3

    පට්ට සවුන්ඩ්

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว

      Mix and Master Apema Heshan Joseph

  • @loshanyarndesilvakalupahan3906
    @loshanyarndesilvakalupahan3906 ปีที่แล้ว

    Oyalagema songs tikak perform karannako...hamoma karanne anunge songs ne..

  • @anilambawatte8600
    @anilambawatte8600 2 ปีที่แล้ว +4

    Fantastic as usual… ❤️…please more clips of this event…. anxiously waiting 😍

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว +2

      Thank you. Yes there is more of this concert coming you way. Releasing the next one this friday 😊

    • @dhanukadilshan9828
      @dhanukadilshan9828 2 ปีที่แล้ว

      @@Team-2FORTY2 wow 😍.. glad to hear❤

  • @smartgentsmartgent223
    @smartgentsmartgent223 2 ปีที่แล้ว +3

    Superb voice n good singing...beautiful. can listen to this over n over again. Guitarist is famous.. effortless.

  • @shanefernando1169
    @shanefernando1169 2 ปีที่แล้ว +2

    Wow!

  • @uvinduwalisundara2923
    @uvinduwalisundara2923 2 ปีที่แล้ว +4

    Wow its nice and amazing . Go ahead 2 fouty 2

  • @eranbandara8456
    @eranbandara8456 2 ปีที่แล้ว +8

    Tribute to the legend the greatest Clarence 🙏 ❤️

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว +6

      Agree a 200%. The legend made such different music in his time. Thanks to him we have many popular pop hits from the 70's❤

    • @leslithamel3013
      @leslithamel3013 2 ปีที่แล้ว +3

      Respect..... Clarance..... HERO....

    • @sampathfernando3079
      @sampathfernando3079 9 หลายเดือนก่อน

      song writer rookntha

  • @bertyparanavithana3139
    @bertyparanavithana3139 ปีที่แล้ว

    Hi their is a nother store I am going to tell I saw one girl was sang lyrics with clapping I need to contact her where this place what's going on some one can tell me I am from Italy can you're send me reply the fair girl

  • @nazrinbucker1925
    @nazrinbucker1925 2 ปีที่แล้ว +1

    What happen to nigel?

  • @menukafernandopulle8228
    @menukafernandopulle8228 2 ปีที่แล้ว +1

    Is this song really written by Rookantha Gunathilaka?? 🤔

  • @Priyath1010
    @Priyath1010 13 วันที่ผ่านมา

    Brother you sang to our hearts we miss you dearly thank you for all you gave to the Srilankan people in Gods hands you will be❤

  • @sunimalpremakumara6201
    @sunimalpremakumara6201 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @ashankumarasinghe1619
    @ashankumarasinghe1619 2 ปีที่แล้ว +7

    Speechless 😍 Breathtaking performance guys ❤️❤️❤️❤️❤️❤️

  • @tissapathiratna7761
    @tissapathiratna7761 ปีที่แล้ว +1

    Billy your female singer Stephanie just looks like my Nice , She too can sing well. ❤❤❤

  • @kasunshenal9649
    @kasunshenal9649 ปีที่แล้ว +5

    හදවතට වදින සින්දුවක් තමා billy

  • @911nilup
    @911nilup 2 ปีที่แล้ว +3

    Nice romantic twist with the crowd

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว

      They were one of the hest crowds we performed to ❤❤❤

    • @911nilup
      @911nilup 2 ปีที่แล้ว

      @@Team-2FORTY2 I humbly want to mention that one thing should be corrected, the lyrics were penned by the great Rukantha Gunatilake

  • @akilaabey30
    @akilaabey30 2 ปีที่แล้ว +23

    That Guitar and Billie's Vocals ❤️