Heena Walata Panak Official Video | හීන වලට පණක් - Senaka Batagoda සේනක බටගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Lyrics/ Melody/ Music/ Vocals & Music Director - Senaka Batagoda
    Piano/ Key Board & Assit. Music Direct - Janath Kulathilake
    Drums - Nisala Perera
    Backing Vocals - Sereena Batagoda, Ranga Perera
    Amazon music - www.amazon.com...
    Apple Music - / heena-walata-panak-single
    Spotify - open.spotify.c...
    -------------------------------------
    හැමදේම ටිකෙන් ටික
    වෙනස් වෙලා වසන්තයට
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ළඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා
    ගෙවිලා ගිය දේවල්
    ඉදිරියෙ වෙන දේවල්
    වෙනසක් නැහැ සිදු වේ
    ආගිය මග යා යුතු තැන
    දන්නෙ තමා ම යි
    නිදහසේ නිමක් නැතිව
    සිතුවිලි ගඟ ගලා යද්දි
    පෙර නුදුටුව හීන මැවෙනවා
    සුල මුල හෑම දේම
    හිත් වල තෙරපුණාම
    යා යුතු ගමනෙ දුර දුරයි
    කරනා දේවල් හරියට වේ නම්
    වසන්තය එයයි
    හැමදේම ටිකෙන් ටිකට
    වෙනස් වෙලා වසන්තයට
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ළඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා
    හීන වලට පණක් තියෙනවා //

ความคิดเห็น • 658

  • @cBro439
    @cBro439 2 วันที่ผ่านมา +74

    සේනක බටගොඩ සර් මැරුන කියල ආරංචි උනාට පස්සෙ මන් වගෙ ආයෙ මතක අවුස්සන අය ඉන්නව ද 🙂🥺

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 2 วันที่ผ่านมา +13

    මහත්මයානෙනි ඔබගේ ඉසව්වෙන් මතුවූ හදවතට සහ බුද්ධියට ආමන්ත්‍රනය කල දාර්ශනිකයානෙනි සුභ ගමන්......

  • @DJP706
    @DJP706 2 วันที่ผ่านมา +7

    ආදරනීය ගායකයාට නිවන්සුව පතමි..එතුමා 2024/09/11 දින අපෙන් වෙන්වුණා...හරිම වේදනාවයි😢😢

  • @Meth_D
    @Meth_D 2 วันที่ผ่านมา +7

    සරලව කිව්වට මේ වචන හරි බරයි…ජීවිතයට කොතනවත් කවුරුත් නොකියන දේවල් එක විනාඩි කිහිපයකින්…ඔබ යුගයන් ගණනාවකට මතක හිටින නිර්මාණ කරලා අනන්තයට ගිහිල්ලා. සම්මාන ඇගයීම් නොලැබුනාට ඔබ හැමදාටම අපගේ හදවතේ ඉදියි..සිංදු කොච්චර තිබ්බත් හොයන් ඇවිත් අහන සිංදු බොහොම කිහිපයක් පමණයි ඒ අතර ඔබ ඉහළින්ම ඉන්නවා..සුභ ගමන් සර්🤍😢

  • @kevin1993427
    @kevin1993427 3 ปีที่แล้ว +133

    බලපන් මචං මේ මනුස්සයාගේ වයසත් එක්ක තරුණ හදවත් වලට දැනෙන්න එයාගෙම ආවේණික කටහඩකින් වචන ටික ගලපලා දෙන හැටි ඇගේ මයිල් කෙලින් වෙන්නම...මේ තරම් දෙයක් කරන්න තියා හිතන්නවත් පුලුවන්ද බන් දැන් ඇහෙන සිංදු වලින්...ඇත්තටම ඔබ ශේෂ්ඨයි මහත්මයාණෙනි...

    • @shana2509
      @shana2509 ปีที่แล้ว +4

      සේනක බටගොඩ කියන්නේ අනාගතයට සින්දු කියපු කෙනෙක්. ඒ කාලේ ඒවා hit වෙලා නෑ. අනාගතයෙන් ආ මිනිසා..

    • @shana2509
      @shana2509 ปีที่แล้ว

      සේනක බටගොඩ කියන්නේ අනාගතයට සින්දු කියපු කෙනෙක්. ඒ කාලේ ඒවා hit වෙලා නෑ. අනාගතයෙන් ආ මිනිසා..

    • @WithanageTV
      @WithanageTV 10 หลายเดือนก่อน

      ඇත්තමයි හීනවලට පනක් තියනවා තමයි සර් ඔබතුමා අපිට ඒ බව මතක්කරනකල්ම අපිට ඒක දැනුනේ නෑ හදවතින්ම ආදරෙයි සර් දැන් ඉන්න මලකඩ සින්දු කාරයන්ට ඔබ තුමා එක්ක හැරෙන්නවත් බෑ මේ ගීත නම් අමරනීයයි

    • @user-iq3px1wm9i
      @user-iq3px1wm9i 3 หลายเดือนก่อน

      පොර වයසට ගියාට සිංදුව තරුණයි.😢🤣🤔✌

  • @nisalsandaruwan8516
    @nisalsandaruwan8516 4 ปีที่แล้ว +696

    ගිය සතියෙ මගෙ ජීවිතේට ලස්සන පුත්කුමාරයෙක් ලැබුන...ඉතින් මට මේ සින්දුව ජීවිතේම වගේ...❤❤❤❤❤❤

    • @ireshasilva4916
      @ireshasilva4916 4 ปีที่แล้ว +9

      Congratulations 😉

    • @nisalsandaruwan8516
      @nisalsandaruwan8516 4 ปีที่แล้ว +8

      @@ireshasilva4916 Thank you very much...❤❤

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +5

      සුභ පැතුම් !

    • @nisalsandaruwan8516
      @nisalsandaruwan8516 4 ปีที่แล้ว +4

      @@SRekha-nd1kd Godak sthuthi...

    • @JudeChrishantha
      @JudeChrishantha 4 ปีที่แล้ว +10

      Dear Mr.NIsal........Congratulation for the new comer in to your family little prince..........bring you joy and happiness God Bless to your family.

  • @supunsriyantha1294
    @supunsriyantha1294 2 วันที่ผ่านมา +9

    සුභ ගමන් කලා කරුවාණනී 😢💔 2024/09/11

  • @worldofdreams28
    @worldofdreams28 2 วันที่ผ่านมา +6

    හැමදාම අපේ මතක අතර උඩින්ම ජීවත් වෙයි ඔබතුමා❤RIP Legend in our heart😢🙏

  • @kushandilpa9943
    @kushandilpa9943 4 ปีที่แล้ว +199

    වචනයේ පරිසමාප්තියෙන්ම කලාකරුවක්!!!නිහඩ කලාකරුවක් !!!❤️❤️❤️❤️❤️❤️❤️ එතනින් එහා විස්තර කරන්න වචන මගේ ලග නෑ

  • @tharakasandaruwan4626
    @tharakasandaruwan4626 3 ปีที่แล้ว +94

    මේ ගීත වල මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවා ..ගොඩක් වටිනා ගීතයක්..මිනිසුන්හට ජීවිතය සකසාගන්න පාර පෙන්වා දෙනවා මෙතුමා ..මෙ කියන්නේ අපේ යටිසිත ගැන ..

  • @MyPassion_jm
    @MyPassion_jm 3 ปีที่แล้ว +139

    මේ ගීතය මාගේ ජිවිතේ අවුරුදු 44ක කාලයක් තුල අහපූ හා මගේ හදවතේ ගැඹුරුම තැනක සනිටුහන් වු හොදම ගීතය කිවෝත් නිවැරදි..තවද මේ ගීතය පිලිබද මට අකුරු කරන්නට තේරේන්නේ නැ මක්නිසාද සංහල හොඩියේ අකුරු ගලපා කමෙන්ට් කරන්නට වඩා ඊට එහා ගිය දෙයක් මේ ගීතය..ඒ වගේම සේනක බටගොඩ කියන්නේ මා සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී වූ පතාක යෝධයෙක් ඔහු..ඒ වගේම වයස කිසිම දෙයකට බලපාන්නේ නැති බැව්ද ඒ වගේම...අපේ හීන වලට පනක් දුන් මා ආදරණීය දයාබර සංගීතවේදියාණනී ඔබට මාගේ සිරස නමා දෑත් එක් කොට ආචාර කරනවා..සරස්වති මෑණියන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩූව..ජේසු පිහිටයි ඔබටත් ඒ වගේම මේ සියලු දේනාටත්..අහන්න තියෙන්නේ මෙච්චරයි මට.....සේනක අය්යා ඔබ මෙතෙක් කල් කොහේද හිටියේ කියලා පමණි..මක්නිසාද......තිත තබමි..ආදරෙයි හැමදාමත් මේ නිර්මාණ කරුවාට❤🤙🔥🔥🔥🔥🏆🏆💥

    • @anandaparanagama2467
      @anandaparanagama2467 3 ปีที่แล้ว +6

      What an wonderful tribute to a grate maestro, his ingenuity and value will be felt for more years to come, from my bottom of hart i appreciate your comment also pray for Senaka B for very many years of healthy life.

    • @Sasanka197
      @Sasanka197 3 ปีที่แล้ว +3

      What a great tribute. Agree with everything you said. Long live Mr Senaka Batagoda. Where were you all this time?

    • @rukshancosta4747
      @rukshancosta4747 25 วันที่ผ่านมา

      ධනාත්මක චින්තනය හැම සින්දුවකම🤘🤘

  • @YKEntertainments
    @YKEntertainments 3 ปีที่แล้ว +100

    හැමදේම ටිකෙන් ටික
    වෙනස් වෙලා වසන්තයට
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ළඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා
    ගෙවිලා ගිය දේවල්
    ඉදිරියෙ වෙන දේවල්
    වෙනසක් නැහැ සිදු වේ
    ආගිය මග යා යුතු තැන
    දන්නෙ තමා ම යි
    නිදහසේ නිමක් නැතිව
    සිතුවිලි ගඟ ගලා යද්දි
    පෙර නුදුටුව හීන මැවෙනවා
    සුල මුල හෑම දේම
    හිත් වල තෙරපුණාම
    යා යුතු ගමනෙ දුර දුරයි
    කරනා දේවල් හරියට වේ නම්
    වසන්තය එයයි
    හැමදේම ටිකෙන් ටිකට
    වෙනස් වෙලා වසන්තයට
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ළඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා
    හීන වලට පණක් තියෙනවා //

  • @shanilmiranda4913
    @shanilmiranda4913 4 ปีที่แล้ว +90

    ජීවිතයෙ නොයෙකුත් ප්‍රශ්න නිසා ඔබ බැට කනවා විය හැකි..කාටත් කියන්න බැරි තරමට හිතේ දුක තනිකරන් ඇති....ඒ වෙලාවට ඔබෙ බලාපොරොත්තු නැති කරගන්න එපා.මේ සින්දුව ජීවිතයට ලොකු බලාපොරොත්තුවක් ඉතුරු කරනව..අමතක කරන්න එපා..හීන වලට පනක් තියෙනවා

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 3 ปีที่แล้ว +139

    ගීතයෙන් සතිපට්ඨාන භාවනාව.. සේනක බටගොඩ කියන අතිදක්ෂ සංගිතඥයා මෙතෙක් කල් සැගවිලා හිටියේ ඉරිසියා කාරයන්ගේ කැපිලි නිසා වෙන්න පුලුවන්. සමාජ මාධ්‍ය නිසා අද මෙතුමාගේ වැඩ අපට පේන්න ඇරන්... නිදුක් නිරෝගී වේවා!!! දිගායු වේවා ඔබතුමන්ට!!!!

  • @pasindubathiya
    @pasindubathiya 4 ปีที่แล้ว +108

    ලංකාවට අත්‍යවශ්‍යම සහ අඩුවෙන්ම තිබෙන වර්ගයේ (format එකේ ) සින්දුවක් , ආසම කටහඬක්

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 ปีที่แล้ว +309

    🙏🙏සේනක බටගොඩට 💕 කැමති අය කෝ මොහු මටනම් විශාරද කෙනෙක් කියන්න වචන ඇත්තෙන්ම නෑ legend එකෙන්ම දන්නෝ දනිතී💝💝💝💝💝💝💝💝💝

    • @danushkalasantha8643
      @danushkalasantha8643 3 ปีที่แล้ว +2

      විශාරදලා කැලේ බන්

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 3 ปีที่แล้ว +3

      @@danushkalasantha8643 යෙස් බන් විශාරදා කැලෙ සෙනක සර් එක්ක බලද්දි ලිඩ් බෙස් මෙලඩි මියුසික් ලිරික්ස් තනියමනෙ කරල තියෙන්නෙ ❤️

    • @dhammikekarunasena8573
      @dhammikekarunasena8573 ปีที่แล้ว +1

      Mata nam kisi gathiyak nehe. Bata kalayak hulange athillenawa wage.

    • @kevinshaw7554
      @kevinshaw7554 ปีที่แล้ว

      ​@@dhammikekarunasena8573modayek ne uba 😂😂

    • @manojdilshan1098
      @manojdilshan1098 4 หลายเดือนก่อน

      😂🎉😂😂😢😂❤🎉😂❤😂❤😂🎉😮❤❤🎉❤❤😂😂❤😂😮❤🎉🎉🎉😂🎉❤😮😢❤😢😂😢❤❤🎉😢😮😂❤❤❤🎉🎉❤😢❤🎉❤😢❤😂❤😮😮❤🎉😂❤😢😂😮😢😂😢❤😢😂❤😂🎉❤🎉😮❤❤❤🎉😮❤❤❤😮😂❤😂🎉❤🎉🎉😂😮😢❤❤😢❤😂❤😂❤❤❤🎉😮❤😂🎉😮😂🎉❤❤❤🎉❤😂😮😢😂​@@danushkalasantha8643

  • @hettiking93
    @hettiking93 3 ปีที่แล้ว +36

    ඒ වචනය "හීන වලට පණක් තියෙනවා"
    ඇහෙද්දිම හිතෙන් වැටිලා ඉන්න වෙලාවක උනත් ඉබේම නැගිට්ටෙනවා❤️
    ගීතය ඔසුවක්නම් ඔබ වැනි කළාකරුවන් එම ඔසුවේ මුලයයි🎸🎷😘

  • @apitv9396
    @apitv9396 4 ปีที่แล้ว +41

    කොහෙද අප්පෙ අපි හිටියෙ..කොහෙද මේ ගායකයො හිටියෙ..අනේ දැන් ඉන්න ස්ටාර්ල...

  • @kavindaamarasinghe2163
    @kavindaamarasinghe2163 4 ปีที่แล้ว +68

    සමහර සිංදු වලටත් පණක් තියනව 🙄

  • @dilandileepa4299
    @dilandileepa4299 2 ปีที่แล้ว +17

    මේ සින්දුව උදේ පාන්දරම අහල පටන්ගත්තහම මුලු දවසටම දෙන motivation එක...ඒක පට්ට ❤️...
    මග බලා සිටිය දේවල් මතුවෙලා ලගට එන්නට හීන වලට පනක් තියනවා .....🥺🥺😍

  • @sachintha3160
    @sachintha3160 2 ปีที่แล้ว +16

    සිංදු කියන්න දන්නේ නෑ...තෙරෙන්නේ නෑ කියන්න ජීවිතේ දැකපු සුපිරිම ගායකයෙක්..ඇත්තටම සමාජ මාධ්‍ය නිසා අපි මේ දේවල් විදිනවා..❤️❤️❤️❤️ආදරණීය කලාකරුවණනි මාගේ හදවතින්ම ආචාරය ..😍😍🍻

  • @thestudiokandy
    @thestudiokandy 4 ปีที่แล้ว +121

    i was there when you guys were making this video at Kandy YMCA❤️
    i was walking on that road and i heard this song! was curious coz it was live so i came inside to see and i stayed around an hour there watching you guys ❤️
    was nice to see you Mr Senaka and Serina ❤️❤️

    • @ganinduabeysinghe
      @ganinduabeysinghe 4 ปีที่แล้ว

      Teddywesside Is he From Kandy? 😍

    • @thestudiokandy
      @thestudiokandy 4 ปีที่แล้ว +2

      @@ganinduabeysinghe No bro, i think they just recorded the video there! 😊
      i think he's from negambo

    • @nisalsandaruwan8516
      @nisalsandaruwan8516 4 ปีที่แล้ว +1

      උඹ මාර වාසනවන්තයි..❤

    • @thestudiokandy
      @thestudiokandy 4 ปีที่แล้ว +20

      @@nisalsandaruwan8516 අනිවා මචන්!
      හිතපන්කො! පාරෙ අවිදගෙන යද්දි සද්දෙ අහුනෙ!
      අහෙද්දිම දැනගත්ත Mr. සේනක බටගොඩම තමා live කියන්නෙ කියල. ඒ unique voice එකට ගහන්න ආය voice එකක් ලොවෙත් නෑ!
      සින්දුව 10 පාරක් විතර කිව්ව එතන record කරන්න! මාත් ඉතින් හෙල්ලුනේ නෑ එතනින් ❤️❤️❤️

    • @nisalsandaruwan8516
      @nisalsandaruwan8516 4 ปีที่แล้ว +5

      @@thestudiokandy සිරාවට බ්‍රො..ඒ හැගීම වචන වලින් විස්තර කරන්න බෑ කියල දන්නව.අනික සේනක බටගොඩ මහත්තයගෙ හැම සින්දුවක්ම අපිව වෙනම ලෝකයකට ගෙනියනව.❤️

  • @Samantha-vd2um
    @Samantha-vd2um 2 วันที่ผ่านมา

    Minisunge hadawath suwapath Kala uge gayakayanan ❤. 2023 Mama I mage mahataya nitara ahapu geethayak ❤❤❤

  • @Malshi_Adikari
    @Malshi_Adikari 4 ปีที่แล้ว +35

    Never Stop Dreaming.. ❤️ මේ ලෝකයේ යථාර්තය ජීවිතයේ යථාර්තය ගීත වලින් කියා දෙමින් ඔබ මහත් සේවයක් ඉටු කරනවා.. සංගීතඥයෙකුගෙ ගායකයෙකුගෙ කාර්යය මැනවින් ඉටු කරන ඔබට හදවතින්ම ගෞරව කරමි... 👍❤️

  • @nisalsandaruwan8516
    @nisalsandaruwan8516 4 ปีที่แล้ว +42

    ගීතයක් නෙමෙයි..ජීවිතයම....❤❤❤

    • @nisalsandaruwan8516
      @nisalsandaruwan8516 4 ปีที่แล้ว +3

      සර්ගෙ like එක ගොඩක් වටිනව...❤❤❤❤❤❤❤❤❤❤

  • @michellebowen2918
    @michellebowen2918 3 ปีที่แล้ว +10

    Senaka Batagoda. Sir, your songs are heavenly. Your my favourite singer after Clarence. I like all your songs very much. Every song is so meaningful and full of music. Never get fed up of listening. You entertain the young and old alike. Thank you. 🙏

  • @sarangamendis7431
    @sarangamendis7431 ปีที่แล้ว +6

    දීර්ඝායු කලාකරුවාණෙනි.... තවත් අති විශිෂ්ඨ නිර්මාණ බිහි කිරීමට හැකියාව ලැබේවා....

  • @isurufonseka2118
    @isurufonseka2118 10 หลายเดือนก่อน +7

    හීන පස්සෙ දුවන හැමෝටම දවසක හරියන්න ඕනා❤

  • @hettiking93
    @hettiking93 3 ปีที่แล้ว +8

    "හීන වලට පණක් තියනවා" මම දැන් විශ්වාස කරනවා සර්😍 බලාපොරොත්තුව නුඹ හෙට දවසෙත් මා සමග රැදියාන් මගේ හීන වලට පණක් දෙන්න❤️

  • @amaldarshana1550
    @amaldarshana1550 3 ปีที่แล้ว +3

    මෙවැනි සංගීතඥයෙක් ලංකාවේ තවත් නැහැ මේ වගේ මිනිස්සු ඉන්න කාලේ අගය කරන්න ඕනේ උන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න ඕනේ ලංකාවේ ගොඩක් මිනිස්සු කරන්නේ මැරුණට පස්සේ ගුණ වයන එක තමයි කරන්නේ ..තමන් කරපු දේවල්වලින් ආත්ම තෘප්තියක් ලබන්නටත් .කනට ඇහෙන්න ටත් කරපු හොඳ දේවල් ගැන ගුණ වැයුම ඉන්න කාලෙම කරන්න ඕනේ ..🇱🇰👍👍👍👍👍

  • @nathaliyaminukshi8630
    @nathaliyaminukshi8630 4 ปีที่แล้ว +31

    The most underrated artist in Sri Lanka!! I guess legends will always live low key!!

    • @ShanakaPerera
      @ShanakaPerera 2 วันที่ผ่านมา

      Undoubtedly the most underrated artist in Sri Lanka 🇱🇰

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 4 ปีที่แล้ว +11

    සුපිරිම කටහඬක්. සුපිරිම සංගීතයක්. සුපිරිම ගායනයක්.
    ඔබතුමාට නිදුක් නීරෝගී සුව සමග දීර්ඝායුෂ වේවා...!
    තෙරුවන් සරණයි...!!!

  • @jinanthabandara6127
    @jinanthabandara6127 4 ปีที่แล้ว +27

    Close your eyes and just lisent. ( it feel like trapped in infinity)
    Perfect lyrics and melody❤️

  • @madhurathnayake4124
    @madhurathnayake4124 3 ปีที่แล้ว +9

    ඔබතුමන්ගේ හීත හැම එකටම මම හරිම ආසයි . ඒවගෙන් අලුත් පණක් ලැබෙනවා ජීවිතේට . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. බුදුසරණයි ❤️❤️❤️

  • @wijayabandara9810
    @wijayabandara9810 วันที่ผ่านมา

    සසර ගමන කෙටි වේවා

  • @chamodkavindu8232
    @chamodkavindu8232 4 ปีที่แล้ว +16

    මගේ ජිවිතයට ගොඩක් වටිනා ගීතයක්❤💯 ඔබට බොහොමත්ම ස්තුතියි සේනක බටගොඩ මහත්මයාණෙනි.. 🙏❤💯

  • @niranipathirage1414
    @niranipathirage1414 2 ปีที่แล้ว +9

    මේ ගීත භාවනාවක් වගේ.! ස්තුතියි ඔබතුමාට .. තව තවත් මෙවන් නිර්මාණ ඔබතුමා අතින් බිහිවේවා!! 💗🙏🌷

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 3 ปีที่แล้ว +8

    'හීන වලට පණක් තියෙනවා'අත් නොහරිනකම් ම ❤️‍🔥

  • @tharindujayasinghe1532
    @tharindujayasinghe1532 2 วันที่ผ่านมา +1

    නිවන බොහෝ දුර නොවේවා! 😢

  • @user-le5sy8uh7l
    @user-le5sy8uh7l 2 ปีที่แล้ว +4

    මිනිස්සුන් ජීවත් කර වීම සදහා වචනයෙන් උත්සාහ දරන නිර්මාණශීලී මිනිසෙක්!❤️🙏 ආයුබෝවන් ඔබතුමාට 🙏💛

  • @sandaruyatheesha1792
    @sandaruyatheesha1792 3 ปีที่แล้ว +6

    සේනක බටගොඩ ❤️❤️ ලියන සිංදු වල තේරුම කියල නිම කරන්න බැරි තරන් අර්ථවත් , සරලයි ලස්සනනයි. හැම එකම වගේ

  • @sanshen
    @sanshen 2 ปีที่แล้ว +7

    Never heard this song until today.
    What a brilliant masterpiece.
    All the best...!
    Mr. Batagoda deserves 1 million subscribers.

  • @erilrajaratnam406
    @erilrajaratnam406 2 วันที่ผ่านมา +2

    Rest in Peace Legend!
    The world misses you! ❤

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 ปีที่แล้ว +7

    හැන්දෑවේ හයට විතර ඉර බැහැගෙන යද්දී, මුළු වට පිටාවම තැඹිලි පාටයි,නිස්කලංක ස්ටේෂන් එකක් ගාව ලී බංකුවකට වෙලා ගෑනු ළමයා එනකං බලන් ඉන්න වෙලාවක අහන්නේ ❤️❤️ ෆීල් වෙනවා උපරිම !!
    හීන වලට ඇත්තටම පණක් තියේ

    • @adeeshaudayanga8557
      @adeeshaudayanga8557 3 ปีที่แล้ว +1

      Bro..wow wow..what a great imagination that you have..😇❤️nice ah..

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว +1

      @@adeeshaudayanga8557 Thanks මචං , still I remember that day ❤️

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +2

    ජීවිතයේ අපි නොදකින ,නොහිතන ඉසව්වක් ගැන හරිම සුන්දර පදවැල් අමුණා, ඉතා මිහිරි කන්කලු සංගීතයක් ඔබ්බවා, හරිම රහට ඉදිරිපත් කරපු සුන්දර නිර්මාණයක් ! 😍 මානසිකව වැටුණු වෙලාවක, මෙම සුන්දර ගීතයට සවන් දීමෙන් ඉතාම ලෙහෙසියෙන් අපිට ජීවිතාවබෝධයක් ලැබෙනවා. අපිට ධනාත්මකව සිතන්න ට මෙම ගීතය පාර කපනවා. මෙම ඉතාම සුන්දර නිර්මාණය ඉදිරිපත් කරපු "සේනක බටගොඩ" සුන්දර කලාකරුවාට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @dasunsilva4572
    @dasunsilva4572 4 ปีที่แล้ว +12

    If a song done right you dont need a visual. The song itself will make personalized visual to each and every listener. Most of Mr. Batagodas’ songs has it. ...

  • @Menurika12
    @Menurika12 4 ปีที่แล้ว +26

    Your beautiful songs are awakening our spirituality. 🙏

  • @RavinduDileepa1
    @RavinduDileepa1 วันที่ผ่านมา

    Legendary Senaka Sir , however I Achieve my dreams , cause "heena walata panak thiyenawa" . I love u always , RIP legend !

  • @shanilkasomasundaram5986
    @shanilkasomasundaram5986 7 หลายเดือนก่อน +2

    Glad that people are appreciating your music after so long ❤

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 3 ปีที่แล้ว +3

    හැමදෙම
    ටිකෙන් ටික වෙනස් වෙලා
    වසන්තයට
    අලුත් අලුත් හින මැවෙනවා..
    මග බලා සිටිය දෙවල්
    මතු වෙලා ලගට එන්නට
    හින වලට පණක් තියෙනවා..

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 ปีที่แล้ว +7

    Warning - Don"t listen to this guys songs.They are dangerously addictive...He deserves more respect and recognition....

  • @amilanishantha840
    @amilanishantha840 3 ปีที่แล้ว +7

    මාරයි...
    සේනක බටගොඩ මහත්මයා
    ❤️❤️❤️❤️❤️❤️❤️
    ගොලුයි
    ලොකු වචන කියන්න බෑ

  • @someoneyoudonotknowme
    @someoneyoudonotknowme 2 ปีที่แล้ว +1

    ඒ සිංදුවේ අමුතුම ගැම්මක් තියෙනවා. වෙනස්ම විදිහේ ගායකයෙක්. ඔබතුමාගේ මන් ආසම ගීය මේක.

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 ปีที่แล้ว +8

    I think this is my favorite from Senaka, Really love how he has adopted a folk melody to his own.

  • @AnupWee
    @AnupWee วันที่ผ่านมา +1

    සුබ ගමන් සහුර්ද්‍රයානනි.... ❤

  • @heshanmalinda4506
    @heshanmalinda4506 8 หลายเดือนก่อน +2

    ආසම ගායකයා.පද රචන හැකියාව හිතා ගන්නවත් බෑ.ඒ තරම් ලස්සනයි❤

  • @deegallarupananda6927
    @deegallarupananda6927 2 วันที่ผ่านมา

    ඉතාම ස්තුතියි මේ වටිනා ගීත දායාද කළාට 😢

  • @mithunchamikara7469
    @mithunchamikara7469 2 ปีที่แล้ว +7

    My favourite song and favourite artist. Listening to this masterpiece every day ❤️❤️❤️
    Long live the legend

  • @h1rusha
    @h1rusha 4 ปีที่แล้ว +8

    ජිවිතයම වෙනස් කරනවා සේනක මහත්තයෝ.දැන් ජිවිතය පොසිටිව් ❤.අද ඊයෙ නෙවෙයි මම ඔයාගෙ රසිකයෙක් කාලයක ඉඳලා ❤

  • @eigochat
    @eigochat 6 หลายเดือนก่อน +1

    Great rock revolution in Sinhala!!!! Clear and straight message like Pink Floyd, Deep Purple, Rolling Stone!!!

  • @danushkalasantha8643
    @danushkalasantha8643 3 ปีที่แล้ว +7

    ජිවිතයේ යතාර්ත හරිහැටි තෙරුම් අරන් එ අර්තය සංගීතයෙන් අපිට කියාදෙන විදිහ අනර්ගයි , මෙතුමාගේ අපෙ රටට සම්පතක් තනිකරම ලෙජන්ඩ් එකක්

  • @nadithmendis3088
    @nadithmendis3088 ปีที่แล้ว +1

    One of the admired artists in the Sri Lankan music arena. I prefer his lyrics and astonishing voice. Long life Senaka Batagoda.❤🎉❤

  • @ravindusisira5726
    @ravindusisira5726 4 ปีที่แล้ว +7

    වචන වලින් කියන්නවත් ලියන්නවත් තෙරෙන්නෙවත් නැති අමුතු අලුත් හැගීමකුත් තියෙනවා...❤️❤️❤️💪🏽

  • @sajitha9009
    @sajitha9009 3 ปีที่แล้ว +6

    පරිණත රසික හදවත් දිනාගත්
    පරිණත ගායකයෙක් ❤️

  • @sankalpasagith7221
    @sankalpasagith7221 3 ปีที่แล้ว +3

    එක සිංදුවක් අහල පිස්සු හැදුන . මෙච්චර ලස්සන හඩ පෞර්ශයක් තියන කෙනෙක් අපි අතර ඉන්න එක අපේ ලැබීමක්.. අමරදේව මාස්ටර්ට වගේ රටේම ගෞරවය ලැබේවි..❤ ආඩම්බරයකි මුලු මහත් සමාජයටම..☝👊👊👊

  • @Chamadhi-zf9tj
    @Chamadhi-zf9tj ปีที่แล้ว +4

    හීන වලට පනක් තියනවා ❤ මේවනෙ motivation 😍

  • @VoyageQBS
    @VoyageQBS 3 ปีที่แล้ว +5

    You are a simple singer & your daughter is so so simple. May the noble triple gem bless to both of you! 🙏🙏🙏

  • @saubhagyadharmapadanama9947
    @saubhagyadharmapadanama9947 4 ปีที่แล้ว +8

    Mr Batagoda, an artist far ahead for his time, and still.. immortal

  • @dreamfollower_nethu4249
    @dreamfollower_nethu4249 3 ปีที่แล้ว +1

    Oba thuma ge me geetha okkoma puduma athmeeya gathiyak danenawa. Me sindu ahana eka nawaththanna hithenne naha❤️❤️❤️. Obathumata godak sthuthi mewage mihiri samgeethayak samawa lassana geetha ahanna salassuwata🙏❤️. Heena walata panak tiyenawa aththa mai.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් ...සුපිරි වැඩ්ඩෙක්
    සුපිරි ගැබුරු තේරුම් තියෙන්නෙ හැම ගීතයකම

  • @agape2500
    @agape2500 8 หลายเดือนก่อน +1

    Great singer with meaningful songs. Best wishes from Sydney.

  • @cricket-vw3wy
    @cricket-vw3wy 2 ปีที่แล้ว +3

    imagine just getting engaged in a jam session with your daughter! What a wonderful feeling it must have been. Seriously how lucky are they to have the moment experienced together. I salute you

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +3

    හිත සැල්ලුවෙන ගීත ගයන්නේ ඔබතුමයි. ඔබ තුමාගේ ගීත ඇහුවම හිතට නිදහසක් දැනෙනවා.

  • @INDUWARAJanith-q8j
    @INDUWARAJanith-q8j 10 หลายเดือนก่อน +1

    මේ ගීතයෙන් සේනක බටගොඩ මහතයා කියන්න උත්සාහ කරන්නේ අපගේ ජිවිතයේ ඉක්ක,අරමුණු වලට අවදානය ලබා දී එවා ගමන් කිරිම ගැන සරල වචන වුණා ට ගැබුරු තෙරුමක්❤❤❤❤❤❤😮

  • @chamikarj
    @chamikarj 9 หลายเดือนก่อน +2

    හීන වලට පනක් තියනවා..❤️

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว +1

    Very beautiful song. You did a change after Clarence. You are heroic. My blessings

  • @krishleonardo2007
    @krishleonardo2007 2 วันที่ผ่านมา +1

    He's a true legend, RIP Senaka

  • @akalankaranawaka6615
    @akalankaranawaka6615 4 ปีที่แล้ว +133

    විෂුවල්වල් අවශ්‍ය ම නැත ❤

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +7

    නිහඩ ගායකයෙක්‍ ❤

  • @Kaveeshamalwewararachchi
    @Kaveeshamalwewararachchi 2 วันที่ผ่านมา

    නිවන් සුව legend🤍🕊

  • @nishankumara6271
    @nishankumara6271 2 ปีที่แล้ว +4

    The emotion of gratefulness that this song brings cannot explained by words ❤️

  • @chamakajayashan7391
    @chamakajayashan7391 8 หลายเดือนก่อน

    මටනම් මේක සෙත් කවියක් වගේ. මගේ ගොඩක් යාලුවන්ටත්. ජීවිතේ දකින විදිය ගොඩක් වෙනස් උනා වගේ ❤

  • @Tonesix
    @Tonesix 4 ปีที่แล้ว +2

    හැමදේම ටිකෙන් ටික
    වෙනස් වෙලා වසන්තයට
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ළඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +4

    මොනව කියන්නද පිස්සුවක් තමා මෙ මියුසික් කටහඩ මෙලඩිය තේරුම ඔක්කොම❤❤❤❤❤

  • @shehananuruddha8062
    @shehananuruddha8062 3 หลายเดือนก่อน +1

    මගේ ජිවිතයේ ආසම සින්දුව. මම වැඩ කරන තැන එකම කළු හම මම විතරයි.

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 ปีที่แล้ว +2

    මේ සිංදුව අහන ඔයා මේ වෙලේ ඉන්නේ මොකක් හරි ප්‍රශ්ණෙකනම් ඒ ප්‍රශ්ණෙ ඉක්මනට විසදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...❤

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว

      ඒක විසදන්ඩ පුළුවන් එකක් නෙමෙයි බන්. A/L වලට මට F 3ක් එන එක සක්කරයටවත් නවත්තන්න බෑ 🥺🥺💔💔

    • @pragathipriyankara1167
      @pragathipriyankara1167 ปีที่แล้ว

      @@Thiran-2264 A/L කියන්නේ ප්‍රශ්නයක් නෙමේ කියලා මම තේරුම් ගත්තේ මම A/L කරලා o/l වත් පාස් නැති උන් මටත් වඩා දියුණු වෙලා ඉන්නවා දැකලා..

    • @nishelrashvinda9772
      @nishelrashvinda9772 3 หลายเดือนก่อน

      ​@@pragathipriyankara1167❤

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 2 ปีที่แล้ว +2

    බාවනාවක් වගෙ ඇස් දෙක පියාගෙන අහන්න පුළුවන් ❤❤❤

  • @ashan-
    @ashan- ปีที่แล้ว +1

    Voice එකට ඇබ්බැහි වෙලා..🖤🔥respect sir💝

  • @sandunpriyanga4835
    @sandunpriyanga4835 ปีที่แล้ว

    a giya maga yayuthu thana danne thamanmai.loku arthayak thiyena hithata danunu pada peliyak.lassana sinduwak.senaka sirge gayanaya sundarai.jaya wewa.

  • @ReedJksn
    @ReedJksn 4 ปีที่แล้ว +2

    මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනෙ,ඒ වාසනාව හැමෝටම නෑ,,ඒකයි මෙලෝරහක් නැති රැල්ලට යන නිර්මාණ ට්‍රෙන්ඩින් එද්දි මේව හැංගිලා තියෙන්නෙ,,බොරලු පාවෙද්දි මැණික් යට යනව🖤

  • @Utmostneck_123
    @Utmostneck_123 2 ปีที่แล้ว +1

    ඇහුවත් ඇහුවෙ නැහැ මෙි වගේ ලස්සන සින්දුවක්.....ජය ශිු ඔබ තුමාට!!!

  • @thisarikodippili5813
    @thisarikodippili5813 3 ปีที่แล้ว +7

    It was really unfair to him, that most of us didn't even know him even though most of his own songs are best hits for a longer period of time.. Mr. Sangeeth Wijesooriya!!! you & " Waayo" have cheated us not disclosing the owner of their famous songs to the country... YOU ARE AN AMAZING SINGER SIR!!!! LONG LIFE!!!!

    • @sanshen
      @sanshen ปีที่แล้ว

      Well said

  • @nickeyfernando9742
    @nickeyfernando9742 2 ปีที่แล้ว +4

    What a voice 🙏🙏🙏 long life legend 🙏🙏 we are still lucky to have you and ur daughter to continue your amazing work 🙏🙏🙏

  • @GihanSrikanthage
    @GihanSrikanthage 2 วันที่ผ่านมา +1

    Niwan suwa labewa 😓🙏🏻

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +2

    මෙහෙම හඩක්, මෙහෙම නිර්මානයක්.

  • @thanuja8946
    @thanuja8946 2 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආසා හිතෙන අර්ථවත් සරල සිංදු..
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සේනක මහත්මයා!!

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว +7

    I love you so much ❤❤❤❤❤❤🌹🌹🌹🌹dad, beautiful daughter, excellent music, mmmmmmmaaaa 😘😘😘😘😘😘😘😘😘😘😘😘God bless 🙏🙏🙏🙏🙏

  • @andrewrumesh6230
    @andrewrumesh6230 หลายเดือนก่อน

    WoW Senaka Batagoda is the BEST❤

  • @alokarajapaksha4891
    @alokarajapaksha4891 2 ปีที่แล้ว +2

    මේ ගීතයේ ජීවිතයේ කතාවම තියෙනවා සහෝදරයා ❤️❤️❤️

  • @UmayanganaFernando-g7d
    @UmayanganaFernando-g7d ปีที่แล้ว +1

    ආගිය මඟ යා යුතු තැන
    දන්නෙ තමාමයි❤❤❤