"SANESENNAM MA" Covered by Senior Western Choir of Sri Dharmaloka College Kelaniya.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Sanasennam ma.
    Original Singer, Lyrics and melody
    Senaka Batagoda
    Cover version
    Senior Western Choir of Sri Dharmaloka College Kelaniya.
    Music
    Karaoke version by Doctor Amal K Harankaha Arachchi
    Sound, mixing and mastering engineer
    Mr Kisura Maneth Kumarasingha
    TH-cam channel creators
    Thenula Panapiti
    Gagana Sachintha
    Videography and editing
    Pasindu Dilshan
    Nirod Sandeepa
    Chamoth Perera
    Viruna Cooray
    Drone Operator
    Tinura Manumitha
    Choir arrangement
    Mrs.Ruwanthi Anthony western music teacher at SDC Kelaniya.
    Vocalists
    Thaveesha Rasali
    Senadee Ekanayaka
    Niluki Liyanage
    Navodya Udani
    Omika Perera
    Janulaka Kemsara
    Danuja Methsitha
    Udarshana Kavinda
    Special Thanks
    The Principal Mrs.Dinithi Amarasinghe and the administration Teachers and students of the Western Music unit Parents and all the well wishes.
    We do not reserve ownership or rights to this work, its lyrics, melody nor the music. We created this to identify and promote the students' hidden talents, skills and potentials and also to make a balanced person with mental, social and physical well-being. Not for commercial use.

ความคิดเห็น • 574

  • @WesternMusicsdc
    @WesternMusicsdc  ปีที่แล้ว +265

    රෑ අහසේ තරු තිබුණට...
    නෑ එළියා.ක්. හඳ වාගේ...
    ජීවිතයට මොනවා තිබුණද...
    නෑ කිසිවක් නුඹ වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
    පාවී යන්නෑ සුළඟේ බොඳවී...
    ලෝකය ගැන නුඹ දකිනා සිත...
    පාට පාට දේදුන්නක් වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා..

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 26 วันที่ผ่านมา +6

    ගීතයේ හිමිකරුවාණෙනි ඔබ නොඑන ගමන් ගිහින් අද දිනයේදී.අලුත්ම හැඩක් ගී ලොවට එක්කල ගායකයාණෙනි ඔබට සුබ ගමන්.

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 10 หลายเดือนก่อน +179

    සුදු ඇදුමත් එක්ක මේ දැනෙන හැගීම 🥺❤️
    හොදම කළාකරුවන් අතීතයෙත් වර්තමාණයෙත් අනාගතයෙත් ජීවමාන වනු ඇත ❤

    • @minupamalakshani
      @minupamalakshani 6 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත ❤❤

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 7 หลายเดือนก่อน +38

    ඉන්නකම් ඉවරවෙන දිනේ ගැනපු....ඒත් ඉවරවුනහම ආයෙ යන්න තිබ්බනම් කියල හිතෙන අරුමපුදුම ජීවිතය....පාසල් ජීවිතය......ආදරෙයි ඒ අතීතයට....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AmayaYash
      @AmayaYash 6 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව් ❤

    • @Liyah76261
      @Liyah76261 25 วันที่ผ่านมา

      Ane ow 😢😢

  • @hansakakariyawasam4432
    @hansakakariyawasam4432 11 หลายเดือนก่อน +65

    නංගිලා මල්ලිලා හැමෝම ගොඩක් ලස්සනට මේ සිංදුව කියනවා ❤❤❤
    සුබ පතනවා ඔයාලා හැමෝටම

  • @sudharshanibandara3693
    @sudharshanibandara3693 4 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ ආඩම්බරයි ඔබ ගැන.....
    ධර්මාලෝකය, ඔබ කැලණියට ම ආලෝකයක් .......

  • @gnanindaariyaratne4529
    @gnanindaariyaratne4529 2 วันที่ผ่านมา +1

    Beautifully sung by a group of equally beautiful students. Thank you to the teachers and parents who nurtured them 🙏

  • @PianowithSasinduGoyum
    @PianowithSasinduGoyum 23 วันที่ผ่านมา +9

    RIP Senaka Batagoda Uncle 😥
    Your music will never die
    The modern gen is carrying them

  • @himalibandara
    @himalibandara ปีที่แล้ว +178

    I'm from Gurukula College and I'm also in the choir but appreciate this. I listen this repeatedly 'cause this is super beautiful. Keep goin' on & heartiest wishes.. ❤❤❤

    • @WesternMusicsdc
      @WesternMusicsdc  11 หลายเดือนก่อน +9

      Glad you like it!

    • @Seneeth
      @Seneeth 7 หลายเดือนก่อน

      Why did you use but?

    • @prabhathgoonatillake
      @prabhathgoonatillake 24 วันที่ผ่านมา

      @@SeneethYep, that’s what puzzled me as well.

  • @111renuka
    @111renuka 10 หลายเดือนก่อน +35

    හරවත් අධ්‍යාපනයක්, අලුත්ම අත්දැකීමක් පාසලකින්. අපේ වචනයෙන් කියනවනම් ඒක මරැ.
    ගුරැ භවතුන් අැතුලු සියලුම නංගිලා, මල්ලිලාට සුභ පතනවා. මම බිබිල, වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන්. 🎉🎉🎉💝💝

  • @NiranjaniWarshamana
    @NiranjaniWarshamana 10 วันที่ผ่านมา +1

    විවේකයක් ලැබුණු හැම මොහොතකම භාවනාවක් වගේ විඳිනවා හරිම මිහිරියි

  • @kasunsathsara1121
    @kasunsathsara1121 9 หลายเดือนก่อน +24

    I’m from Richmond College Galle.
    Well done Guys and girls ❤️😍

  • @rasanjianuradha882
    @rasanjianuradha882 ปีที่แล้ว +83

    හරිම ලස්සනයි, ගීතය රචනා කළ කෙනාට හද පිරි ස්තූතිය! දරුවො ටික ලස්සනට ගීතය ගායනය කරනව. ඉතා විශිෂ්ටයි. සුබ පැතුම්! සියලුම දෙනාට.

    • @puvanendranmadusha9728
      @puvanendranmadusha9728 10 หลายเดือนก่อน +1

      Wow proud of you. Beautiful singing best of luck for your future

    • @srilankan2403
      @srilankan2403 9 หลายเดือนก่อน +6

      Senaka Batagoda

  • @wimal2004
    @wimal2004 วันที่ผ่านมา

    hats off to teachers and students and of course the original singer. maxa
    solid performance. very good videoing

  • @palithaweththasinghe3085
    @palithaweththasinghe3085 9 หลายเดือนก่อน +18

    I'm from bandaranayaka college gampaha I like this song very much it is amazing song and it is a very good gift for teachers day❤

  • @nilukshinifernando9711
    @nilukshinifernando9711 ปีที่แล้ว +50

    මේ තමයි හොඳම ගුරු පඬුරු....ආදරෙයි දරුවෝ හැමෝටම ❤❤❤

  • @harshnimadushika9331
    @harshnimadushika9331 ปีที่แล้ว +9

    ශා.. හරීම ලස්සන ගීතය ක්..
    මගේ පියා. . මම.. දැන් මගේ දරුවා. . ධම්ලෝ මෑණියන්ගේ සෙවණේ. ආදරෙයි හැමදාම

  • @thilankihansamala1446
    @thilankihansamala1446 3 หลายเดือนก่อน +2

    ඇත්තටම අපේ ඉස්කෝලේ ගැන වගේම මේ Performance එක ගැන මාරම ආඩම්බරයි.

  • @praveenagunarathne3414
    @praveenagunarathne3414 7 หลายเดือนก่อน +3

    ලස්සන නිර්මාණයක් සුබපැතුම් එක්කරමි සුබ අනාගතයක් පතමි ❤️❤️❤️👍🎼🎶🎵❤️

  • @sonalisaparamadusaparamadu5098
    @sonalisaparamadusaparamadu5098 ปีที่แล้ว +71

    Im a teacher
    .And this vedio made me so emotional ..❤❤❤
    Good luck to all of you..
    පුතාලා දුවලා හැමෝටම ජේසු පිහිටයි ....බුදු සරණයි...❤

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po ปีที่แล้ว +2

      All the best teacher. I am a old boy..1992 bio class..very emotional song

    • @sonalisaparamadusaparamadu5098
      @sonalisaparamadusaparamadu5098 ปีที่แล้ว +2

      @@Dinesh-bg3po
      Very nice to read your reply ...
      Im a teacher at De Mazenod College Kandana .
      Thank you

    • @barneycasting8331
      @barneycasting8331 11 หลายเดือนก่อน +1

      ඔයාල මොනවද අනේ ලංකාවේ teacherල කියල ලංකාවේ ළමයිට කරන්නේ ?? තමුන්ගේ ඉල්ලීම් දිනාගන්න strike කරනවා. හවසට tuition කරනවා.පඩ ෂෝ එකට ඉංග්‍රීසියෙන් comment දානවා.

    • @respect_ROKA_0901
      @respect_ROKA_0901 10 หลายเดือนก่อน

      ​@@barneycasting8331kawda me... english terennathi nisada baninne.. nttm wena dekatda...😮

  • @internals7727
    @internals7727 หลายเดือนก่อน +4

    I'm from Bandaranayake College Gampaha. This's literally a one of best covers. Keep it up brothers and sisters 💪

  • @virajindika5
    @virajindika5 ปีที่แล้ว +29

    Love to see my school at 85th anniversary. This song and the video were nicely done by the immense commitment by the western music teacher and the students with the support of students from the media divisions. Full credit to the concept and everyone who has supported in this regard.

  • @virupro979
    @virupro979 ปีที่แล้ว +35

    Proud to be a part of this awesome creation as a member of the video production team. Huge applause to Mrs. Ruwanthi Anthony teacher and all the beloved brothers and sisters. You guys did the best. 👏🏻❤🎉✨I didn't expect such a great video outcome when we were shooting this. 🤭

    • @DilshanWeragodaYoutube
      @DilshanWeragodaYoutube 11 หลายเดือนก่อน

      🥰🥰

    • @ynjayarathna8971
      @ynjayarathna8971 10 หลายเดือนก่อน

      You sure can be proud of being in the crative team for this cover version. Its fabulous!

  • @nethminchamika
    @nethminchamika 10 หลายเดือนก่อน +5

    මම අහපු ලස්සනම සිංදුවක්.
    ගොඩක් ස්තූතියි. 😊

  • @imankakaushalya6045
    @imankakaushalya6045 10 หลายเดือนก่อน +12

    මගේ පාසල් මෑණියන්ට හදපිරි සුභ පැතුම් !!!!!!!🙏🙏🙏🙏

  • @nethsaragunasekara7542
    @nethsaragunasekara7542 7 หลายเดือนก่อน +5

    I am a Dharmalokian ,actually this is really wonderful and superb !
    Really awesome !
    Much love you Sri Dharmaloka College ❤️

  • @iroshikuruppu6414
    @iroshikuruppu6414 10 หลายเดือนก่อน +7

    ගුරු දිනයට අපූරු සංකල්පනාවක් . ආදරෙයි හැමෝටම❤

  • @navodyasandeepani7747
    @navodyasandeepani7747 10 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි සින්දුව කියන විදිහ හොඳ ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා හැමෝටම 👍👊💪✊

  • @sudathtennekoon7093
    @sudathtennekoon7093 10 หลายเดือนก่อน +9

    lassana ediripath kirimak nice song god job and thanks for song writer senaka batagoda❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @LolmithaYT
    @LolmithaYT 6 หลายเดือนก่อน +1

    මරු ඒක 👌 ,අලුත් දෙයක් විදිහට පරණ සින්දුවක් වුනත් ලස්සනට ..........හරිම ලස්සනයි..සුබපැතුම් ..මම පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන්

  • @sasandisandamini7138
    @sasandisandamini7138 ปีที่แล้ว +30

    What an amazing creation!!They are really stunning🥺❤All the very best for your future performances🎉 You all have done a great job 💫❤️

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 10 หลายเดือนก่อน +2

    උපරිමයෙන් ගයනව දරුවො ටික...ඉස්කෝලෙ කාලෙ මතකයට ආව...ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්...❤️

  • @Jithminimithara5443
    @Jithminimithara5443 ปีที่แล้ว +18

    *There are almost no words to express the joy I feel when I see this video*🥺 *which has been made after many days of hard work, condensed into a few minutes..*
    *My heartfelt thanks to Ruwanthi teacher, wageesha teacher and Pradeep sir who helped us♥️

  • @wellagegnanasiri4217
    @wellagegnanasiri4217 ปีที่แล้ว +11

    what a music with beautiful visual ❤️‍🔥proud to be mother dharmaloka🎸🎤

  • @nalinsk2001
    @nalinsk2001 10 หลายเดือนก่อน +5

    Fantastic. Absolutely fantastic. Lovely. First first school. My journey started from Dharmaloka ❤❤❤.

  • @indigo378
    @indigo378 9 ชั่วโมงที่ผ่านมา

    Wow, why did i get goosebumps 👏👏❤ Beautiful ❤🎉

  • @thisaruthemiya
    @thisaruthemiya 10 หลายเดือนก่อน +2

    Love so much to this! I studied at Pannipitiya Dharmapala Vidyalaya. My huge respect to Kelaniya Sri Dharmaloka Vidyalaya!

  • @Rose_568
    @Rose_568 9 หลายเดือนก่อน +3

    We are from kandy we like this song very very much all the best🎉🎉🎉🎉❤🎉🎉🎉🎉

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 9 หลายเดือนก่อน +1

    ගැහැණු දරුවන්ගේ කටහඬ මගදී එකතු කරපු එක බොහොම ලස්සනයි
    ඊළඟ ගායනයට තව හාමනි එහෙම ගයන්න කියන එක මගේ මතය
    හුදෙකලාව යන ඩ්‍රම් බීට් එකක් එකතු කෙරුවොත් අමතරව රිෆ්ස් රන්ස් ටිකකුත් එකතු කෙරුවොත් මේ ගායන ව්‍රෘණ්දයට ලොකු වැඩක් කරන්න පුළුවන්
    සුබ පැතුම්
    තෙරුවණ් පිහිටයි

  • @NisuNv
    @NisuNv ปีที่แล้ว +5

    I'm really happy and proud about my school🖤 and also a littele bit sad cuz im not in the school now in this yong age😢 But i always support for my school and WELL DONE EVERYONE 🖤

  • @malithsankalana
    @malithsankalana 9 หลายเดือนก่อน +1

    Video එක දැක්කම ඇතිවන හැගිම💗 ලස්සනයි.

  • @chanakahettiarachchi67
    @chanakahettiarachchi67 6 วันที่ผ่านมา

    Lets saliute mr. Senaka batagoda for this amazing songs

  • @sabarathnam-jo9kj
    @sabarathnam-jo9kj 8 หลายเดือนก่อน +2

    Excellent performance what a beautiful song best wishes God bless

  • @SenudaDamsith-jd1wl
    @SenudaDamsith-jd1wl 7 หลายเดือนก่อน +1

    මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්...මේක නම් ඇත්තටම මාරම ලස්සනයි....
    Keep it up brothers and sisters..
    Good luck...❤🎉

  • @tkcreations3021
    @tkcreations3021 ปีที่แล้ว +4

    හදවතින්ම ආදරෙයි ධර්මාලෝකයට ❤️‍🔥

  • @subashinibandara97
    @subashinibandara97 9 หลายเดือนก่อน +1

    ආදරනිය ධර්මාලෝකය....
    දිනේ දිනේ සැමදා
    දිලේ දිලේ ඔබේ ශ්‍රි නාමේ....❤🙏

  • @smh6777
    @smh6777 ปีที่แล้ว +7

    Simply Next Level ❤️ Proud of my brothers and sisters who carries the baton on

  • @adissanayaka79
    @adissanayaka79 9 หลายเดือนก่อน +2

    I am from SMC Negombo 98AL double masters from Audi SA and Lambo Italy ... this is it .. infact i posted this as my status in W app.. respect you all my brothers and Sis..

  • @B14ckyW01f
    @B14ckyW01f 12 วันที่ผ่านมา +1

    මේකටනම් පිස්සු හැදෙනවා🥺🥺🥺🥺🥺🥺

  • @DinewIddamalgoda
    @DinewIddamalgoda ปีที่แล้ว +7

    මමත් SDC තමා ලස්සනයි.අයියේ අක්කේ❤❤❤

  • @alpha-ay
    @alpha-ay 14 วันที่ผ่านมา +1

    Cheer from D.S senanayake college ✨️💪

  • @revo_island
    @revo_island 10 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි❤️❤️Good job guys✌️

  • @achalakankanamge9109
    @achalakankanamge9109 14 วันที่ผ่านมา

    So much talent and a truly aesthetically pleasing video- both audio and visuals. Best of luck to all of you!

  • @devmigunathilaka4923
    @devmigunathilaka4923 10 หลายเดือนก่อน +4

    My darling little brother Pasan Anushanga ❤️ is too there in the choir...singer...guitarist...performer...so so so happy mallila and nangila...nice piece of work🔥 and waiting for more...🌟

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po ปีที่แล้ว +1

    I love my school...what a great creation..all the best my dear sons and daughters.also thanks for your teachers for their greater dedication..all the best 1992 A/l(bio)

  • @chamilasanjeevani7503
    @chamilasanjeevani7503 10 หลายเดือนก่อน

    ජීවිතේ ලස්සනම කාලේ............. ගොඩක් ලස්සනයි සින්දුව. සුබපැතුම් හැමෝටම....

  • @chamandiaries4399
    @chamandiaries4399 9 หลายเดือนก่อน +3

    This is amazing my dear Dharmalokians ❤ My eyes filled with tears when I was watching your video of our school. It took my to my old memories😇

  • @warunimanawadu2837
    @warunimanawadu2837 ปีที่แล้ว +5

    So cool! It is one of my favorite songs and you all have done your very best to make it even beautiful. ❤❤❤

  • @maleeshahimantha
    @maleeshahimantha 10 หลายเดือนก่อน +2

    Absolutely very very beautiful pheromones ❤ & the teachers in this Scl, they’re so lucky 😍🫂

  • @dhanadaherath543
    @dhanadaherath543 10 หลายเดือนก่อน

    සුපිරි...ජයෙන් ජය...❤️ බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏

  • @dareenagunasekera8914
    @dareenagunasekera8914 ปีที่แล้ว +3

    Extremely beautiful cover done by the school choir!❤❤ very beautiful voices.. Hope to see more from the school choir!

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 10 หลายเดือนก่อน +1

    Compliments. A Lovely performance. Love You'll Children. God Bless.

  • @sheltonpremasiri9154
    @sheltonpremasiri9154 ปีที่แล้ว +5

    I am very proud about this .all the best my brothers and sisters

  • @LasanthiKumari-x5y
    @LasanthiKumari-x5y 10 หลายเดือนก่อน +1

    I'm from Gurukula college(2017a/l batch), I love Dharmaloka, I have many friends in your school, Wushu players, teachers, my students, Sunday school friends. Great job, good luck sisters and brothers❤🎉

  • @interviewwithme6527
    @interviewwithme6527 ปีที่แล้ว +13

    The best "sanasennam ma" cover so far ❤❤

  • @iboy3434
    @iboy3434 ปีที่แล้ว +3

    A legendary cover of mother darmaloka collage
    Congrats for you alll......❤️‍🩹😫

  • @anupama925
    @anupama925 10 หลายเดือนก่อน

    Harima lassanai nangila mallila. Wish you all the best. Love mother dharmaloka❤

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id 9 หลายเดือนก่อน

    ඇත්තටම ආඩම්බරයක් මේ වගේ අලුත් දේවල් බිහිවෙනවට...❤ SDC

  • @pzan49
    @pzan49 9 หลายเดือนก่อน +1

    It's lovely to see Sri Lankan schools adapting social media positively ❤❤❤
    There is so much genuine talent to be discovered throughout the island.
    Keep up the good work 👍

  • @nethuc3443
    @nethuc3443 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. 🥺❤️ සුබ අනාගතයක්. පොඩ්ඩනේ.

  • @daraneedenipitiya106
    @daraneedenipitiya106 ปีที่แล้ว +10

    What a great creation !! ❤❤
    I'm very proud of u all !! 🔥 Keep it up my brothers & sisters ! ❤❤

  • @imesha92
    @imesha92 10 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි ❤ ස්කෝලෙ කාලෙ මතක් උනා ආයෙ😢

  • @pasinduperera2879
    @pasinduperera2879 ปีที่แล้ว +5

    What a beautiful creation 😍 very proud uh guys. It brings our memories back 🥺

  • @thenukakulan
    @thenukakulan 9 หลายเดือนก่อน

    So proud to be a D'lokian. My 11 years journey filled with more beautiful memories,Lovely teachers,and also great friends.Thank you So much Mother Dharmaloka.❤

  • @Sune_SS
    @Sune_SS 10 หลายเดือนก่อน +3

    Nice perform & idea guys.....
    keep it up! good luck

  • @eshanwijetunge2518
    @eshanwijetunge2518 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 💕🎉️💕

  • @PamudiYowanya
    @PamudiYowanya ปีที่แล้ว +1

    Great job ayye & sisters and brothers you all are best. I wish you all tbe best and you all have best future 🎉❤😍

  • @kaveenperera
    @kaveenperera ปีที่แล้ว +3

    Wooh this is just amazing. W SDC 🖤🖤 need more asap
    Amazing production too 🦾

  • @inoshikanadeeshani2390
    @inoshikanadeeshani2390 ปีที่แล้ว +2

    Amazing my dearest sons and daughters.. superb. Weldone ❤❤❤❤❤❤

  • @umedanipuni8051
    @umedanipuni8051 10 หลายเดือนก่อน +1

    Harima lassanai nangiye,malliye.good luck hamotama❤

  • @nimashakavindi6420
    @nimashakavindi6420 11 หลายเดือนก่อน +1

    Woow amazing performance mother dhrmaloka proud of you ❤❤❤❤🙈🙈🙈👍👍👍

  • @madhusubasinghe6712
    @madhusubasinghe6712 ปีที่แล้ว +5

    Magnificent!!! 💐💐💐
    No words to express the talent and dedication 👏
    Well done puthe ❤

  • @shashikalasewwandi8418
    @shashikalasewwandi8418 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හැමෝටම සුබ අනාගතයක් ❤❤❤❤

  • @rivindubro1489
    @rivindubro1489 ปีที่แล้ว +2

    Marama lassanai
    Glad about this
    Well done SDC
    Pround be a dharmalokian

  • @preethishirani9664
    @preethishirani9664 10 หลายเดือนก่อน

    Harima ahinsaka idiripath kireemak.bohoma agei.guruvariyak hatiyata harima sathutui.

  • @ravinduperera1749
    @ravinduperera1749 7 หลายเดือนก่อน +2

    What a nice clip😊❤ watched it over & over again ❤❤❤

  • @shenalmaleesha7201
    @shenalmaleesha7201 ปีที่แล้ว +1

    Amazing Video and great job Mrs. Ruwanthi Anthony. Keep it up❤👊

  • @rathnabandara6020
    @rathnabandara6020 10 หลายเดือนก่อน

    I am proud of My second mother sri dharmaloka.daughters & sons your superb performance great & congratulations.

  • @WellageSeneth-pk1ub
    @WellageSeneth-pk1ub ปีที่แล้ว +1

    I came to in grade 7❤ now I after o/L but l never forget my mother school🫂 all the best this boys and girls 🎵🤗

  • @SiriPala-wk3bf
    @SiriPala-wk3bf 10 หลายเดือนก่อน +2

    Beautiful song, Dlokanz❤❤❤. i, m
    From gurukula college

  • @salirumadhusanka9165
    @salirumadhusanka9165 10 หลายเดือนก่อน +8

    නෙතගින් සියුම් කඳුලක් රහසේම කඩා වැටුණා.. ආයෙ ඒ ශුද්ධ භූමියේ මං නෑ කියලා දැනෙද්දි තමයි දුක😢
    Happy teachers day.. ♥

  • @KushaniJayamanna
    @KushaniJayamanna 10 หลายเดือนก่อน

    අපේ පාසල් මෑණියන්ට හද පිරි සුබ පැතුම් 🎉 Love u Damlo Mather ❤

  • @ssanith
    @ssanith 9 หลายเดือนก่อน +1

    Great Work guys/ girls, Supiriyak...!
    - St. Benedict's College Colombo 13

  • @Ecocraze
    @Ecocraze 10 หลายเดือนก่อน +1

    Unforgettable day for all of them....well done young lads....memories for lifetime...great❤❤❤

  • @oshanifernando9870
    @oshanifernando9870 ปีที่แล้ว +3

    "Wow, this arrangement is simply amazing! My music teacher (Mrs. Ruwanthi Anthony) has done a fantastic job bringing out the beauty of this song. It's a true masterpiece that showcases talent and creativity. I'm thoroughly impressed!

  • @chamathiabeykoon7801
    @chamathiabeykoon7801 10 หลายเดือนก่อน +1

    ❤Wow , so proud of you brothers and sisters , and wish you guys all the very best to

  • @pamodithihasna7676
    @pamodithihasna7676 6 หลายเดือนก่อน +1

    Godak lassanayi❤
    Best of luck

  • @KaveenshanPerera
    @KaveenshanPerera 10 หลายเดือนก่อน +1

    මෙන්න සිංදු ❤️❤️❤️ sdc love ❤️

  • @ChampaSamanthi
    @ChampaSamanthi 9 หลายเดือนก่อน +1

    මගේ ආදරනීය විදුහල් මෑණියන්ට ආලෝකයක් වූ දරුවන්ට ජයවේවා

  • @isurudahanayake7627
    @isurudahanayake7627 2 วันที่ผ่านมา

    Welldone. Fantastic 👏❤️