Ananthayata yanawamai අනන්තයට යනවාමයි Official Music Video - Senaka Batagoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • All Rights Reserved by Senaka Batagoda©
    -------------------------------------------------------------------
    Ananthayata Yanawamai අනන්තයට යනවාමයි (Reach for infinity)
    Composer/Melody/Lyrics/Vocals - Senaka Batagoda
    Guitar/ Base guitar/ Music Director - Senaka Batagoda
    Piano/keyboard/ Drums/ Recording Engineer & Asst. Music Director - Nuwan Thenuwara
    Visual Concept & video - Thilak Dunusinghe
    Special thanks to Charith Abeysinghe, Nisala Perera, Janath Kulathilake
    -------------------------------------------------------------------------------------------------------------------
    සිහින මවන්නැති අහස උසට තනියම
    ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
    ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
    එහෙම උනෝතින් මොනව හිතන්නද
    සිහින විමන්වල කවුළු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

ความคิดเห็น • 1.5K

  • @cBro439
    @cBro439 หลายเดือนก่อน +590

    සේනක බටගොඩ සර් මැරුන කියල ආරංචි උනාට පස්සෙ මන් වගෙ ආයෙ මතක අවුස්සන අය ඉන්නව ද 🙂🥺

    • @Thaksalawa-fj4qz
      @Thaksalawa-fj4qz หลายเดือนก่อน +5

      😢😢😢

    • @chanukagimhana20-vc8sb
      @chanukagimhana20-vc8sb หลายเดือนก่อน +9

      සැම දෙම නිමවිය හැක නිමෙශයක 💔 RIP Sir 🏳️

    • @NYBusiness-no7eo
      @NYBusiness-no7eo หลายเดือนก่อน +2

      ඔව් අනිවාර්යෙන් ඒ මතක ඇවිස්සෙනවා..
      නිවන් සුව ඔබතුමාට..

    • @naduninimesha5769
      @naduninimesha5769 หลายเดือนก่อน +1

      Math😢😢

    • @naduninimesha5769
      @naduninimesha5769 หลายเดือนก่อน +1

      Math😢😢

  • @maheshjayakody1043
    @maheshjayakody1043 หลายเดือนก่อน +193

    RIP LEGEND
    සෑම දෙයම නිම විය හැක නිමේෂයක
    එහෙම වුනෝතින් මොනව හිතන්නද
    සිහින විමන් වල කවුළු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

  • @sachinichamanthika1078
    @sachinichamanthika1078 หลายเดือนก่อน +85

    නිවන්සුව ලැබේවා ප්‍රවීන කලාකරුවානෙනී..🕊️🤍🙏

  • @shamilasahib7024
    @shamilasahib7024 หลายเดือนก่อน +64

    සෑම දෙම සිදු විය හැක නිමෙශෙක......නිවන් සුව.......කලා කරුවානනි.....❤

  • @nishathpathiraja8034
    @nishathpathiraja8034 หลายเดือนก่อน +47

    සේනකබටගොඩ කලාකරුවානනි ඔබට නිවන් සුව..!!

  • @MPPrabhz
    @MPPrabhz หลายเดือนก่อน +28

    "ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර"
    I felt it🍃
    RIP Sir 🥀💔

  • @banuzero392
    @banuzero392 4 ปีที่แล้ว +1792

    දවසක ඔබගේ සින්දු හැමෝම හොයාගෙන එයි..
    ❤️
    අනිවාර්‍යෙන්ම.
    කව්ද මේ සේනක බටගොඩ කියලා
    🇱🇰

    • @pavithramadubashini8516
      @pavithramadubashini8516 4 ปีที่แล้ว +13

      ආවා

    • @kasunmadhawa4686
      @kasunmadhawa4686 4 ปีที่แล้ว +30

      දැන් ඒ කාලෙ උදා වෙලා බන්

    • @sudathrohana5587
      @sudathrohana5587 4 ปีที่แล้ว +1

      @@pavithramadubashini8516 zszźsszszqźqqqzzźzszqqasaq⁰

    • @asankadilruk6385
      @asankadilruk6385 4 ปีที่แล้ว +5

      math hoyagena awe..

    • @thisarugk9575
      @thisarugk9575 4 ปีที่แล้ว +53

      මමත් ආවා. කවුද බලන්න. ඒ ආවමයි දැක්කෙ. මේ song එකත් සේනක බටගොඩගෙ කියල. මෙච්චර කල් හිතාගෙන හිටියෙ wayo ලගෙ කියල.

  • @sachinisewwandi7600
    @sachinisewwandi7600 ปีที่แล้ว +53

    මේ සින්දු නෙමේ බෙහෙත් ❤ (2023)

    • @DuLa_boii
      @DuLa_boii ปีที่แล้ว

      Aniwa ❤️👌

  • @ShanakaPerera
    @ShanakaPerera หลายเดือนก่อน +37

    Undoubtedly the most underrated artist in Sri Lanka 🇱🇰

  • @vihangafernando3257
    @vihangafernando3257 11 วันที่ผ่านมา +3

    ජීවිතේ බර පන්ති සරල වචන වලින් අපේ මනසට දාපු ගායකයෙක් 🤍

  • @RishiBoy-sm7kt
    @RishiBoy-sm7kt หลายเดือนก่อน +26

    මන් ආසම ගායකයෙක්❤️❤️❤️
    සර් මිය ගිය එකට දුකයි🥹
    නිවන් සුව සේනක බටගොඩ සර්❤️❤️❤️🙏🙏🙏

  • @MOREEN100
    @MOREEN100 หลายเดือนก่อน +31

    දකෂ ගායකයෙක් නික්ම යැම රටට ලොකු පාඩුවක් නිවන්සුව පතමු

  • @lasithchathuranga4495
    @lasithchathuranga4495 4 ปีที่แล้ว +361

    ගොඩක් අය මේ ගායකයව දන්නෙත් නෑ. මේ සින්දු අහලත් නෑ පුලුවන් නම් මේ video එක share පාරක් දාල sup එකක් දෙමු මේ කලාකරුවට. මේවා තමා සින්දු කියන්නෙ කොච්චර ඇහුවත් එපාවෙන්නෑ

    • @senuradisnaka7190
      @senuradisnaka7190 3 ปีที่แล้ว +3

      Aniwaren

    • @vishmihettiarachchi7412
      @vishmihettiarachchi7412 3 ปีที่แล้ว +9

      මෙතුමා අපේ රටේ ඉස්සර හිටිය හොඳ නිහතමානී කලාකරුවෙක්.කවුරුත් වැඩිය දන්නෙ නැති.ගොඩක් ගීත තියෙනව අපි මේ මහත්මයාගෙ අහල තියෙන ..ඒත් ගොඩක් අය දන්නෑ ඒ ගීත වල මුල් ගායකයා සහ ගීත වල නිර්මාපකයා මෙතුමා කියල ..

    • @ALPHATECHSL
      @ALPHATECHSL 3 ปีที่แล้ว +2

      අනිවා අනිවා

    • @phanzyjuste8234
      @phanzyjuste8234 2 ปีที่แล้ว +5

      I dont understand but I love the song. 😍

    • @ishanbandara2468
      @ishanbandara2468 ปีที่แล้ว

      දැන් නොදන්න කෙනෙක් නැහැ සහෝ❤️❤️

  • @maheeshaRajapaksha-pd6kr
    @maheeshaRajapaksha-pd6kr หลายเดือนก่อน +34

    ඔබ තුමාට මං නිවන් සුව පතනවා

  • @akhilanethusahan1964
    @akhilanethusahan1964 4 ปีที่แล้ว +955

    ඔලුව අවුල් උන වෙලාවට ඇවිත් මේක අහලා යනවා.මාර සැනසීමක් දැනෙනවා.සින්දු නෙවෙයි මේවා ❤

  • @pendragonprime2433
    @pendragonprime2433 2 ปีที่แล้ว +97

    සිහින මවන්නැති අහස උසට තනියම
    ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර
    ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එකරෑනක
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ....
    සෑම දේම නිම විය හැක නිමේශයක
    එහෙම වුනෝතින් මොනවා හිතන්නද
    සිහින විමන් වල කවුලු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ.......
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ....
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnushkaKumudukumara
    @AnushkaKumudukumara 5 หลายเดือนก่อน +15

    බුදු රජාණන් වහන්සේ පැවසුව උතුම් වූ නිර්වාණය ගැන කියවෙන ලස්සන සිංදුවක්

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +2

      ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐

    • @برينكابرينكا
      @برينكابرينكا 28 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉❤

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +371

    මේ මනුස්සයට තැනක් ලැබෙන්නත් ,,,,,අපි අතරින් යනකම් ඉදිද දන්නෑ 😪💔
    මාර වැඩක් කරන කෙනෙක් ❤

    • @gamingnuwa2547
      @gamingnuwa2547 3 ปีที่แล้ว +2

      සිරාම

    • @matheeshafernando9517
      @matheeshafernando9517 3 ปีที่แล้ว +1

      ❤😔

    • @janakamakuloluwa6561
      @janakamakuloluwa6561 2 ปีที่แล้ว +7

      අපේ රටේ හැමදේම පව්ල් වටා ගොඩ නැගෙන අදිකාරියක්. මේවැනි ඉතාමත් දක්ෂතා ඇති කලාකරුවන්ගේ වැඩසටහන් රූපවාහිනීයේ දැකලා නැහැ.

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว +2

      හැම දේටම පිණ තියෙන්න ඕනි!

    • @pahanpabasara8077
      @pahanpabasara8077 2 ปีที่แล้ว +3

      😅 pina balapanne nh owt

  • @GayukaAthsara2008
    @GayukaAthsara2008 หลายเดือนก่อน +13

    වටින මිනිස්සු තමයි ඉක්මනටම යන්නේ 😓❣️
    RIP legend🕊️❤️

  • @ariyasirivithanage5207
    @ariyasirivithanage5207 2 ปีที่แล้ว +12

    හෙලයේ ගුවන්විදුලි මහගෙදරට පා තැබූදා සිට විද්‍යුත් ජනමාධ්‍ය කෙෂ්ත්‍රයේ රැඳීසිටින අඩසියවසකට ආසන්න කාලයතුල මා රසවිඳි හා අත්විඳි ගී නිර්මාණ සහ මා පෞද්ගලිකවම හමුවී කතාබහකොට ඇසුරුකළාවූ බොහෝ කෘතහස්ත සංගීත ශිල්පීන් ගායන ශිල්පීන් හා ගී පද රචකයින් ඔවුනටම ආවේණිකවූ සුවිශේෂී විශිෂ්ටතම නිර්මාණ උත්පාදනයකරමින් හෙල කලාලොව පෝෂණයකොට අමරණීයත්වයට පත්වූ අයුරු සියැසින් දැකගන්නට අත්විඳින්නට සහ එම නිර්මාණ සුවහසක් රසික ජනතාවට නිර්ලෝභීව ඉදිරිපත්කිරීමින් දායකවන්නට තරම් වාසනාවන්තයෙක්වී මා ඉමහත්වූ තෘප්තියක් ලැබුවාසේම …මෙතුවක් කල් සැඟවී සිටි
    "සේනක බටගොඩ" නම්වූ මෙම අසහාය කලාකරුවාගේ විශිෂ්ඨතම ගී නිර්මාණ මෙලෙසින් අසන්නට දකින්නට ලැබීම වෙනුවෙන් එතුමාට සහ ඊට දායකචූ සැමටමත් මාගේ හදපිරි ප්‍රණාමය මෙසේ සනිටුහන් කර තබන්නෙමි. ඔබතුමන් තුන් හෙලයේ සංගීතයට “දෙවියන් දුන් දායාදයක්”බඳුයි . තව තවක් නවතම ගී නිර්මාණ උපදවන්නට ඔබතුමන්ට දිරිය සවිය ලැබේවා !
    මා ඔබට හිතවත්
    ආරියසිරි විතානගේ .

  • @apcsridns6154
    @apcsridns6154 4 ปีที่แล้ว +285

    ගැඹුරු අර්ථාන්විත ගීත කලාවේ ලකුණ. 🇱🇰 සේනක බටගොඩ

  • @diliupg
    @diliupg 3 ปีที่แล้ว +220

    ලංකාවේ උපන් ලංකාවේ ඉඳන් ලෝක වේදිකාවට බය නැතිව නගින්න පුළුවන් ගීත නිර්මාණ කරුවෙක්, ගායකයෙක් සේනක බටගොඩ. ඔබට මාගෙ ප්‍රණාමය! 💐 😊

  • @bimbom7882
    @bimbom7882 ปีที่แล้ว +148

    ඒ රිද්මය, ඒ Feel එක, ඒ Voice එක, කාටවත් copy කරන්න බැ.
    (2022). ❤️❤️❤️

    • @Probably_not_malindu_noway
      @Probably_not_malindu_noway 2 หลายเดือนก่อน

      It's already 2024 bruh 🫂

    • @Musiclife-hh6gn
      @Musiclife-hh6gn หลายเดือนก่อน

      අයෙත් ඒ vibe එක අපි අතරේ තියේද දන් නැ 😢 RIP 💐💐😢

  • @rasikaniranjanathennakoon5556
    @rasikaniranjanathennakoon5556 3 ปีที่แล้ว +51

    මුල් හිමිකරැ අදයි දන්නේ. නිහතමානි ගයකයා.

  • @wikumofficial
    @wikumofficial หลายเดือนก่อน +11

    පරෙස්සමෙන් යන්න , ඉන්න තැනක් කියන්න අපි එන්නම් සිංදුවක් අහන්න.
    ඒ නැතත් මේ වචන මිනිස්සුන්ගෙ මුවින් ගිලිහෙන හැමතැනකදිම ඔබතුමා ජීවමාන වෙයි, එහෙව් අමරණීය කලාකාරයො අඩුයි, ඉතින් කොහොමද එහෙව් මනුස්සයෙක්ට සමුදෙන්නෙ ?
    සමුදෙන්නෙ නෑ , ස්තූතියි මෙච්චර ලස්සන නිර්මාණ ගාණක්ම අපිට දුන්නට,
    හැමදාමත් අපි එක්ක ඉන්න , ආදරෙයි ! ❤

  • @ThusithaKlans-ne9hw
    @ThusithaKlans-ne9hw 6 หลายเดือนก่อน +4

    මෙවැනි පදරචනා තවතවත් ලියවුනොත් මෙතුමාගේ හඩින් අපට අසන්න ලැබෙිවි.love

    • @slmusicandtecmaster
      @slmusicandtecmaster หลายเดือนก่อน

      ඒ වාසනාව අපිට නැති උනා යාලුවා 😣😣

  • @melan6bits321
    @melan6bits321 4 ปีที่แล้ว +320

    “ඇහෙන දකින දේ කොතරම් තිබුනද, හදට දැනේන දේවල් තියෙන්නේ" මෙච්චරයි ❤️

    • @thisariliyanage1667
      @thisariliyanage1667 9 หลายเดือนก่อน

      This is right in the feels right now

  • @isharakanaheraarachchi6579
    @isharakanaheraarachchi6579 3 ปีที่แล้ว +121

    මගේ ප්‍රියතම ගීතයක් භාවනාවක් වගේ. ♥️ ඔහු වගේම ඔහුගෙ දියණියත් අති දක්ෂයි.. ඇය මගේ පාසලේ නැගණියක්.. පියාණන්ගෙ දක්ෂකම ඇයට හරි අපූරුවට පිහිටලා තිබුණු බව අපි දුටුවා. දවසක සේනක බටගොඩ නම ඇය ඉදිරියට අරන් යන බව නොඅනුමානයි.

    • @anandaparanagama2467
      @anandaparanagama2467 3 ปีที่แล้ว +7

      indeed very happy to know that, yes she is a very talented daughter , his legendry father could be very proud of , recently i came across her singing and video's, hope she will do more of her fathers originals and continue his legacy .

  • @slstats7948
    @slstats7948 หลายเดือนก่อน +10

    සුභ ගමන් 🏳️😥

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +145

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.😍😍❤❤හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණ මෙතුමා කරලා තියෙන්නේ ...❤❤🌹🌹මෙතුමාට නිසි ඇගයීමක් ලැබිලා නැති එකට හරිම දුකයි. 😞සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ඨතමයෙක්..🙏🙏🙏🌹🌹🌹❤❤

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +70

    සේනක බටගොඩ කියන්නෙ ලංකාවේ පුරාවෘත්තයක්

  • @ruwansubasinghe3439
    @ruwansubasinghe3439 หลายเดือนก่อน +1

    නිවන් සුව පතමි.ආදරණීය කලාකරුවානණි

  • @kavindunamarathunga6344
    @kavindunamarathunga6344 3 ปีที่แล้ว +131

    මනුස්සයෙක් ගේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් සිංදුවක්❤️ හිතන්න දාහක් දේ තියෙන පද රචනයක්

  • @adithyadilshan3443
    @adithyadilshan3443 2 ปีที่แล้ว +6

    හිටි ගමන් මන් අහන සිංදු ලිස්ට් එකෙ උඩින්ම තියන සිංදුවක්, මෙතුමව දන්ම පිරිස අඩුයි, ඒත් දන්න ඒ ටික දෙනා ඩයිහාඩ් ෆෑන්ස්ලා, මාත් ඒ ඩයිහාඩ් ෆෑන්ස් කෙනෙක්, පළවෙනි සබ්ස්ක්‍රයිබ් 500 ඇතුලෙ මන් හිටියා මගෙ මතකෙ අනුව.,
    මන් හිතන්නේ යුද්ධයත් එක්කම මේ වගේ දක්ශයන්ගෙ හොදම කාලෙ පරවුනා, ප්‍රේක්ශකයන් අතරට ඒමට නොහැකි උනා , යුද්ධ කාලෙ මේ වගේ ස්මාට්ෆෝන්, තාක්ශනය දියුනු නැති නිසා..

  • @RioGamersLK
    @RioGamersLK ปีที่แล้ว +11

    අපි ඉන්න තැනින් ගොඩ යන්න ගොඩක් උත්සහ කරන මිනිස්සු. ඒත් පේන මානයක නැති ජයග්‍රහණය නිසා හිත පසුබට කරගන්න බෑ. මේ සිංදුව අහන මම දන්නවා මම දිනනවා. ඒත් ඒකට සෑහෙන්න බාධක තියෙනවා. Fail වෙන වෙලාවට කොච්චර රිදෙනවද ? නෑ දැන් මට එහෙම රිදෙන්නෙ නෑ. ඕනෙම වෙලාවක මට , අපිට කෙලවෙන්න පුළුවන් ඒක එහෙම තමා. එහෙමයි කියලා අපිට නොයා ඉන්ම පුළුවන්ද ? අපේ ගමන. බෑ නේද? සමහරු කියනවා පිරිමි අඩන්නේ නැල්ලු. අනේ එහෙම මටනම් රිදෙනවා මටත් ඇඩෙනවා. හැගීම් දැනීම් අඩුවක් නැතුව තියෙනවා. වහල් නොවි ජීවිතේ විදගෙන ඉස්සරහට යන්න ඕනි. අපේ වට පිටාවේ ඉන්න අය අපිට හදලා දීපු frame වල අපි ඉන්න ඕනෙද ? නෑනේ නෑනේ බුදු දහම නිසා අටලෝදහම ගැන දන්නවා. ඒ විස්වයේ හැටි කියලා දන්නවා. ඒ තමා විශ්වයේ රිද්මය කියලා දන්නවා. අන්න ඒ නිසා මට අපිට හීන මවන්න තහනමක් නෑ. අපි හදාගත්ත අපිටම unic ලෝකය සීමාවක්නැතුව හීන මවලා අපිහදාගන්න ඕනේ. ඔබ තුමාට පිං මේ ගීතය තමා මගේ ජීවිතේ සුපිරිම ගීතය. මේක ඇගේ ලේවලටම එකතු වෙලා තියෙන්නේ. මට කෙලවෙන වෙලාවට මේක ඇහුවම මම නැගිටිනවා. හීන තියෙන උන්ට මේ ගීතය පන්නරයක්ම වේවා.

  • @manusasandscienceresearch3833
    @manusasandscienceresearch3833 27 วันที่ผ่านมา +2

    Real legend කෙනෙක් R.I.P.

  • @sumindushanuka8202
    @sumindushanuka8202 4 ปีที่แล้ว +136

    දවසක් මේ සින්දු මිනිස්සු උන්මත්තකයෝ වගේ අහන කාලයක් එයි.....🖤🖤🖤🖤🖤

  • @reha6719
    @reha6719 หลายเดือนก่อน +9

    මට හොන්දටම sure කාලයත් සමග ගොඩක් මිනිසුන්ට මේ මනුෂ්‍යාගේ මේ ගීත අමතක වේවි නමුත් මට එක දෙයක් විශ්වාසය.
    හවසට බෝතලයක් වටේ සෙට් වෙන අපේ සුපිරි කොල්ලෝ ළඟ හැමදාම මේ සින්දුව ජීවමානයි❤️
    Rest in peace Legend 🕊️💫

  • @dilushaperera3983
    @dilushaperera3983 2 ปีที่แล้ว +153

    සම්පූර්ණ සක්‍ය බුද්ධ දර්ශනයම අඩංගු ගීතයක්..ඹබගේ මානසික මට්ටම කොපමණ විශිෂ්ට ද මහත්මයා..💐🙏

    • @jadruwantha
      @jadruwantha 2 ปีที่แล้ว +10

      මේ ගීතය විශ්වයෙ රිද්මය සහ මිනිස් ජීවිතය ගැන කියැවෙන ගීතයක් මිස, බුදුදහමක් සම්බන්ධ නෑ,

    • @kapitechnologysrilanka4280
      @kapitechnologysrilanka4280 2 ปีที่แล้ว +8

      අනිවාර්යෙන්ම මෙක නියම බෞද්ධ ගීයක්..

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 2 ปีที่แล้ว +1

      Attha washayenma

    • @tharangawickramasinghe9786
      @tharangawickramasinghe9786 2 ปีที่แล้ว +6

      @@jadruwantha සත්‍ය බුදු දහම කියන්නේ ඒකම තමයි

    • @Hasi_era
      @Hasi_era 2 ปีที่แล้ว +8

      @@jadruwantha විශ්වයේ රිද්මය තමා බුදු දහමේ හරය

  • @shameeraabm9386
    @shameeraabm9386 หลายเดือนก่อน +6

    😢🏳️නිවන් සුව ලැබේවා! "සේනක බටගොඩ" කලාකරුවානෙනි.🏳️😢

  • @e.m.a.jekanayake3479
    @e.m.a.jekanayake3479 4 ปีที่แล้ว +120

    Senaka batagoda කියන්නේ වැඩ්ඩෙක් මේවගෙ කෙනෙක්ගෙ සින්දුවක් voice teen එකේ කියපු එක වටිනවා 😍

  • @renukaillangakoon4783
    @renukaillangakoon4783 หลายเดือนก่อน +6

    මම දවස පටන්ගන්නෙ ඒ ගීතයක් අහලා. ආවොත් යන්න වෙනවා තමයි. නමුත් ඔබ හදවත් තුළ ජීවමාන යි. 😢❤

  • @Y.Y.Jayalath
    @Y.Y.Jayalath หลายเดือนก่อน +6

    හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර 💔
    නිමේෂයකින් සෑම දෙයක්ම නිම වූවෙන් , ඔබ ඇරුනු කවුළු පියන්පත් තුළින් අනන්තයට ගොස් අතැයි සිතමි❤❤❤

  • @smsm-j9l
    @smsm-j9l หลายเดือนก่อน +2

    ජීවිතෙට අහපු ලස්සනම sindu tika ❤

  • @miltonsenadheera7064
    @miltonsenadheera7064 10 หลายเดือนก่อน +6

    විශිෂ්ට සුගායනක් සහ අපූරු චලන සිත්තමක්...ලංකේය සංගීතේ සලකුණක් ...ප්‍රණාමය

  • @buddhikamadhuwanthi5915
    @buddhikamadhuwanthi5915 3 ปีที่แล้ว +88

    මේ ගීතය ඔබේ කියලා දැනගත්තෙත් අද. ඔබතුමා ඉතා විශිෂ්ට ගායකයෙක් ❤️

  • @ikramjalaldeen4751
    @ikramjalaldeen4751 4 ปีที่แล้ว +74

    අහම්බෙන් යූටියුබ් එකේ යනකොට ඔබතුමා ගේ සින්දු ඇහුවා ඇත්තටම කියනවා ක්ලැරන්ස් මහතාගේ සින්දු වගේම ඔයාගේ සින්දු හුඟක් ලස්සනයි මේ වගේ සින්දු තමයි අපි ට අහන්න කැමති ඇයි මෙච්චර පරක්කු උනේ මේ වගේ සිංදු tikak danna අනේ මාධ්‍ය මෙයාට ඉඩක් දෙන්න හොඳ දක්ෂයෙක්

  • @ShashikaRangana
    @ShashikaRangana หลายเดือนก่อน +8

    නිවන් සුව කලාකරුවනි 🍃🖤🎧🖤

  • @karunarathnachaminda9996
    @karunarathnachaminda9996 4 ปีที่แล้ว +1269

    මා ඔබ ගැන දන්නෙ මෙච්චරයි.. ඔබ ශිු ලංකා සංගීතයට අත්‍යවශ්‍ය සංගීත කලා කරැවෙක්.. ඔබගේ ගීත නිර්මාන සොරාගන්නට ඉඩ නොතබන්න...

    • @tiraldharmapriya1814
      @tiraldharmapriya1814 4 ปีที่แล้ว +23

      Ow.math me sinduwa ahala thiyenne wena band wala kiyanawa withari..😞

    • @bmsbms8466
      @bmsbms8466 4 ปีที่แล้ว +8

      The loosers who can't make their originals.

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 3 ปีที่แล้ว +44

      මේ සින්දුවෙන් ගත්ත පාඩම මොකක්ද උඩින් කමෙන්ට් කරපු තුන්දෙනාම? 😃

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 3 ปีที่แล้ว +6

      @@prabodrusiruperera940 නිදහස 😌

    • @ALPHATECHSL
      @ALPHATECHSL 3 ปีที่แล้ว +1

      ඇත්ත

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน +2

    ලන්කාවේ බිහිඋනු වෙනස්ම ගායන සයිලයක් තිබුන ගයකයෙක්❤❤

  • @nimalipriyadarshani5902
    @nimalipriyadarshani5902 3 ปีที่แล้ว +50

    "මාත්‍රා" බලලා කවුද මේ සේනක බටගොඩ කියලා හොයාගෙන ආවේ❤️

    • @cperera5055
      @cperera5055 3 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣 සේනක බටගොඩව දන්නෙ mathra බැලුවට පස්සෙද

    • @saharadilusha3718
      @saharadilusha3718 3 ปีที่แล้ว

      @@cperera5055 ඇත්තටම කියනවනම් ඔව්😒

    • @dmadhusanka3860
      @dmadhusanka3860 3 ปีที่แล้ว

      මමත්

  • @upulamaraweera-hq2jg
    @upulamaraweera-hq2jg หลายเดือนก่อน +2

    Niwan Suwa Labewa Legend

  • @thamashadevindi3386
    @thamashadevindi3386 ปีที่แล้ว +3

    supiriyak

  • @Jera-x9t
    @Jera-x9t ปีที่แล้ว +2

    පට්ටා

  • @LahiruUmayanga-i6p
    @LahiruUmayanga-i6p 3 หลายเดือนก่อน +3

    හදට දැනේන දේවල් ඇයි මේතරම් බර 🥺❤️

  • @heshansadeep4642
    @heshansadeep4642 11 หลายเดือนก่อน +2

    අමුතු නිදහසක් දැනෙනවා 🍃

  • @ハヌカsilva99
    @ハヌカsilva99 8 หลายเดือนก่อน +3

    Rock on🤘

  • @tuneoflove5516
    @tuneoflove5516 16 วันที่ผ่านมา

    ඔබතුමා අප අතර නැති වුවද ඒ හඬ සදා අපි අතර ඔබව ජීවමාන කරයි
    සිංහල ගී වංශයේ කිරැළු නොපලන් රජ

  • @NPDNatureclicks
    @NPDNatureclicks หลายเดือนก่อน +4

    RIP Legend...
    අසහායර්‍ කලාකරැවානනී පැතු නිවනින් සැනසීමම ලැබේවා💔🏳️🏳️🏳️

  • @nishanthafernando637
    @nishanthafernando637 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aye denna deyak na ekennma

  • @chuthikaabhishek-wv4kx
    @chuthikaabhishek-wv4kx หลายเดือนก่อน +3

    The Legend Senaka batagoada 🏳️❤️

  • @kingalexandr
    @kingalexandr หลายเดือนก่อน +1

    සෑම දේම නිමවිය හැක නිමේශයක.. RIP legend 🕊️❤️

  • @ayomalgunasena9493
    @ayomalgunasena9493 4 ปีที่แล้ว +94

    මෙච්චර ලස්සන සිංදු මෙච්චර කල් අහන්න හම්බ උනේ නෑ... you tube නොතිබෙන්න මෙච්චර ලස්සන සිංදු එකක් වත් අපිට අහන්න වෙන්නෙ නෑ....😢

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 3 ปีที่แล้ว

      Oya sinduwa tv eke kotchara giyada bn

    • @ayomalgunasena9493
      @ayomalgunasena9493 3 ปีที่แล้ว +1

      @@මඩයා-ප5ළ මේ සිංදුව විතරයිනෙ..ඒ... ඒත් wayo හඩින්...

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 3 ปีที่แล้ว +3

      @@ayomalgunasena9493 na. Issara ruupawahini " hiru wiyana " wadasatahane. Ooka hama thissema yabawa bn

    • @මඩයා-ප5ළ
      @මඩයා-ප5ළ 3 ปีที่แล้ว +2

      @@ayomalgunasena9493 original sinduwa yanne. Me video ekath ekkama

    • @shehanikoshila397
      @shehanikoshila397 3 ปีที่แล้ว +1

      Mathra aka balanna aka pissu hadenawa 👌

  • @kdchem-yq9vz
    @kdchem-yq9vz หลายเดือนก่อน +2

    Love from India❤ Just a mesmerising song 😊 kudos to the creator 😊

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 ปีที่แล้ว +32

    මෑත කාලයේ බිහිවුන ලස්සනම සිංදුවක්... මං මේක අහන්න ඇති දැන් 1000 වතාවක් විතර. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. මට මේ ගීතය එක දිගට අහනකොට අහනකොට ජීවිතේ අමුතු පැත්තක් තේරුම් යනවා... හැමදේම අනිත්‍යයි වගේ එකක් එක්ක අමුතුම මනෝ ලෝකෙකට යනවා..❤😍
    සෑම දෙයම නිමවිය හැක නිමේෂ‍යක - එහෙම වුනෝතින් මොනවා හිතන්නද?
    ඇත්තටම එහෙම වුනෝතින් මොනවා හිතන්නද නේද?😢👀

    • @Sandakathmini01
      @Sandakathmini01 28 วันที่ผ่านมา

      @@chamodyawijerathne ඔව්.
      💐
      හැම දෙයක්ම අනිත්‍යයයි.

  • @Rush.Chiki01
    @Rush.Chiki01 ปีที่แล้ว +1

    කොච්චර ahuwath ❤❤ fav

  • @SarrixMusic
    @SarrixMusic 3 ปีที่แล้ว +7

    අම්මට උඩු මේ සින්දුවනම් ලන්කාවට පහරක් රටේ වැඩි පුරම love සින් සින්දු යන්නේ දැන් ඒවට මම ඇතුලුව ඔන තරම් අය අකමැති මේන්න සින්දු අදරෙයි 😘

  • @madhawadesilva6637
    @madhawadesilva6637 หลายเดือนก่อน +1

    වීර පදක්කම නොලබාම නික්ම ගිය තවත් වීරයෙක්.ඔබට නිවන් සුව!!

  • @ab-Don
    @ab-Don 3 ปีที่แล้ว +9

    *සර් මෙ සින්දුව ෆෙස්බුක් එකෙන් දැකලා මං හොයාගෙන ආවේ. මං හරියටම ඇහුවේ අද ඇත්තමයි මාව පිස්සෙක් උනා කිවොත් නිවැරදි එ තරම් එ කටහඩ තාලය අමුතුම නිදහසක් ගෙනත් දුන්නා හිතට මගේ. (ජොකර් ෆිල්ම් එකෙ) අන්තර්ගතය හා සමාන විශිෂ්ට තෙරුමක් ඇති නිර්මානයක්. අර්ථවත් ගිතයක්.. විශිෂ්ටයි කියලා නිම කරන්න බැරි වටිනාකම්ක් දැක්කා දිර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ තුමාට*

  • @binarajayanetthi3876
    @binarajayanetthi3876 11 หลายเดือนก่อน +2

    ඔබ කලා ලොවක් නිරොගි සුව ඔබට

  • @Georgeweasley619
    @Georgeweasley619 11 หลายเดือนก่อน +5

    සිංදුව අහනකොට ලස්සන vibe එකක් දැනෙයි නමුත් එහි lyrics අසා බලන්න තවත් කෝණයක් පෙනෙනු ඇත ❤

  • @kasuntharaka348
    @kasuntharaka348 8 หลายเดือนก่อน +2

    හදවතටම කියනවා ඉතින් ❤👊

  • @madumadu9293
    @madumadu9293 5 หลายเดือนก่อน +3

    මම අහපු අර්ථවත් ම ගීත කිහිපය ඔබතුමාගේ. 👍 ජයවේවා 👍👍👍

  • @chamathsavinda3545
    @chamathsavinda3545 หลายเดือนก่อน

    සෑම දේම නිමවියහැක නිමෙශයක ❤

  • @bihandulakmina9731
    @bihandulakmina9731 2 ปีที่แล้ว +18

    මෙන්න මෙවට තමා legend songs කියන්නෙ 💚💛
    අද කාලයට වටිනවා 💪
    භාවනාවක් වගෙ එ දෙන උපදෙශය තමා වටින්නෙ💛💚💪🙏

  • @zenfo_rest
    @zenfo_rest หลายเดือนก่อน +2

    One of my favorites.. Rest in peace legend.. thanks for these masterpieces 🖤

  • @Randunukawishka
    @Randunukawishka หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනී

  • @anuruddhalansakara1253
    @anuruddhalansakara1253 6 หลายเดือนก่อน +2

    Maruuuuuuuuuu

  • @NYBusiness-no7eo
    @NYBusiness-no7eo หลายเดือนก่อน +5

    නිවන් සුව ඔබතුමාට..

  • @R.ASenanayake-ob6ks
    @R.ASenanayake-ob6ks หลายเดือนก่อน +1

    RIP legend ❤ මේ ගායකයෝ නෙවේ කලාගාර ❤️‍🔥

  • @samithasaputhanthri4098
    @samithasaputhanthri4098 3 ปีที่แล้ว +18

    ගීතයේ වචන අර්ථය තමයි ඉස්සෙල්ලම ඔලුවට ගියෙ.. ඊට නොදෙ වෙනි තනුව.. ස්තුතියි සේනක බටගොඩ මහත්මණනි අපේ හිත් නිදහස් කරනවට 👏👏👏

  • @chandanaillankone9947
    @chandanaillankone9947 หลายเดือนก่อน +1

    Great personality ❤may he attain the suprim bliss of Nibbana 🙏 🙏

  • @maradanachanna8898
    @maradanachanna8898 ปีที่แล้ว +3

    Ananda college eka udenma Dana moral song eka

  • @supunvimukthi695
    @supunvimukthi695 4 ปีที่แล้ว +31

    අහපු වාර ගණන මතක නැ එ තරම් හිතට දැනෙන සිoදුවක්
    හිත දුකින් පිරුන හැම වෙලාවෙම මේ සිoදුව අහනවා මo..!!❤️❤️

  • @asithaliyanage4647
    @asithaliyanage4647 10 หลายเดือนก่อน +3

    Most underrated singer in Sri Lanka 🎉You deserve much more than what you are getting.🎉

  • @vandanaliyanarachchy14
    @vandanaliyanarachchy14 หลายเดือนก่อน +1

    'අනන්තයට යනවාමයි' මේ ගායනය සහ ගායකයා අපහට මතකයන් එකතු කරා. ඔබට නිවන් සුව පතමි!

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 ปีที่แล้ว +35

    මේක තමයි මගේ all time Favorite song එක

    • @xtroid8871
      @xtroid8871 3 ปีที่แล้ว +1

      එකෙන්ම

  • @CM2099Rap
    @CM2099Rap หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි!❤😢

  • @lahirudezoysa
    @lahirudezoysa 2 ปีที่แล้ว +5

    මගේ ඔලුව පට්ට විදියටම අවුල් වෙලා තිබ්බ වෙලාවක අහම්බෙන් මේ සින්දුව ඇහුනා. සුපිරී.... කියන්න වචන නෑ........... ..... 👍👍👍👍👍👍👍 👍👍👍👍👌👌👌👌පීඩනේ කොහෙන් ගියාද දන්නේ නෑ 👍👍👍

  • @KaushalyaBandara-dh5uv
    @KaushalyaBandara-dh5uv หลายเดือนก่อน +1

    අනේ නිවන්සුව ලැබේවා sir .😢😑😑😑 sir හදට අදනම් පට්ටම දුකයි sir .sir ගෙ අභාවේ දැනගත්තම 🫂🫂🫂

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +62

    ජීවිතේටම අමතක නොවන ගීතයක්..🙏

  • @filmsanddrama280
    @filmsanddrama280 11 หลายเดือนก่อน +2

    හිතේ උඩම ගායකයෙක් ආදරෙයි ❤❤❤❤

  • @mevunarambukkanage745
    @mevunarambukkanage745 4 ปีที่แล้ว +34

    මේ සිංදුව අහපු පලවෙනි දවසෙ ඉ‍ඳන් තවමත් හැමදාම අහනවා.ඒ තරම් හිතට දැනෙනවා.

  • @Nuran_henuka
    @Nuran_henuka 20 วันที่ผ่านมา

    කොච්දර ප්‍රශ්න තිබුනත් මේක අහපු ගමන්
    හිතට මාර සැනසුමක් එනවා 🥹❤️

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +11

    ක් හිත අවුල් උන වෙලාවට අහලා හිත හදාගන්න ජීවිතේ කියලා දෙන පද තනු. මේවා විශ්වයටම යන දේවල් සේනක බෝගොඩ අති විශිෂ්ට කලා කරුවෙක් ජය 💙💛🇱🇰🌿🥺

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +29

    2022 වෙලත් තාමත් එදා ඉදන් මාරම ආසයි සේනක බටගොඩ මියුසික් , කටහඩ , සින්දු වල අර්ථය හැමදේටම..... මේ වගේ මිනිස්සු තමා අපේ රටට ඕන ❤ එක ම එක ප්‍රාර්තනාවයි තියෙනෙ මට.. අපෙන් පස්සෙත් එන පරම්පරාව මේ සින්දු අපි වගේම ආදරෙන් පිස්සුවෙන් වැලදගන්න ඕන 🥺 සේනක බටගොඩ සේරම සින්දු මාරම ලස්සනයි වගෙම අර්ථවත් .wow guitar chords , music මාරම ලස්සනයි , පට්ට යාලුවො ටිකක් සෙට් උන ගමන්ම කියන සින්දුවක් මේක.. සීසීකඩත් ඒ වගේමයි අපේ ජාතික ගීය ඒක. ❤.❤ සේනක බටගොඩ ජ්‍යේෂ්ඨ කලාකරුවානෙනි❤❤❤ දීර්ගායුශ ලැබේවා ❤❤ අපේ හිත් සුවපත් කල පිනම ඇති ඔබට ❤❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 28 วันที่ผ่านมา

      @@Malshika_Ariyathilake අද 2024 සැප්තැම්බර් 20.
      ඒ ප්‍රවීණයා ජීවිතය හැර දමා ගිහින්. දවස් ගානක්.

  • @supunmaduranga9376
    @supunmaduranga9376 หลายเดือนก่อน

    උතුම් නිවනින් සැනසෙත්වා!

  • @yuveenwijayasiri9137
    @yuveenwijayasiri9137 หลายเดือนก่อน +3

    Was always planning to attend a concert of his. My dad is a huge fan of his work. RIP 🕊️

  • @imethmadusanka147
    @imethmadusanka147 8 หลายเดือนก่อน +1

    ❤නිදහසේ ඉගිලිලා යමු ❤

  • @princelymendis4507
    @princelymendis4507 2 ปีที่แล้ว +4

    හදට දැනෙන දේවල් හරිම බරයි....හරියටම මේ song එක වගේ..