I remember talking on the phone with Bhathiya just after the Vasanthaye album!! His mother gave the phone to him!! He used to stutter a bit, but I never stopped loving him there after!! My whole school knew this crush. Thank you Bhathiya and Santhush for always doing the best 🎶 for all of us!! Love you loads!!
I still remember listening to this song as a small kid.... Then we sang it at school together after several years as teenagers... Still love this song... By the way I was ten years old when you released the best song of that era... ''Sri lanka maatha" You were the heros of my childhood... Now you have become the legends of my youth 😊😊😊😊
What a beautiful song.....Absolutely beautiful......I agree with Max Night TV's comment....These two guys drive us crazy ....I love them to the moon and back.
2024 Anyone ?❤❤ magical voice with this masterpiece ❤❤
😉
2024❤❤❤
අගහරු වල ඉදන් පෘථිවියෙ පරණ සිංදු අහන සැට් එක...✌️🔥
🤣🤣🤣
😂😂😂
😂😂😂😂😂😂😂😂
මම බ්රහස්පති වල ඉදන් අහන්නෙ🤩
Mama M12 wala wasiyek
මැරෙනකල්ම අහනවා මේ සිංදු. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ආදරෙයි b&s එදා වගේම අදත් හෙටත් මතුවටත්.
අවුරුදු 18ක් ගිහින්.තවමත් අහනවා.එදා දැනුන ඒ මිහිර තවමත්.Best era for sure ❤❤❤
ඔව් අයියේ
animate
Absolutely loveable voices BnS❤❤❤
2021 එකෙත් මේක අහන මම වගේ උන් ඉන්නවද😘😘
Owu
Ow
Ow ❤️💔
🔥🖤
2022 ahnwa bro
භාවනාවක් වගේ අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා ඒලෙවල් කාලේ අහපු සිංදු දැන් තිදරු පියෙක් මං
👍👍
නුවර bake house එකේදි දැකපු ඒ මතක 😍 ආසම නගරේ ආසම හැන්දෑවල හන්තානේන් එන හුලඟ එක්ක මේ සින්දුව අහන ගමන් සංඝරාජ මාවතේ ගිය කාලේ මතක් උනා 😔
අවුරුදු ගානක් ගෙවිලා ගිහින්
මේ වෙලාවේ අහද්දී උන්මාදිනී හැංගුන මතක එක්ක 😥
Mokadda oi… 😢😢 bada papuwath ekka dala giya a comment ekata…
Voice එකේ (Cee Jay) කිව්වට පස්සේ අහන්න තිතුනා.අවුරුදු ගානක සුන්දර මතකය නැවතත් අලුත් උනා.කාලය අවුරුදු 20ක් ගතඋනත් මේ ගීත කවදාවත් වයසට යන්නෙ නෑ.ඒ feeling එක හදවතට හොදට දැනෙනවා.මට හිතෙන්නෙ....2022 Young Generation එකේ අයගෙන් නිර්මාණය වෙන්න ඕන ගීත (BnS)ලා ඒකාලෙ කරලා...Wow❤
I remember talking on the phone with Bhathiya just after the Vasanthaye album!! His mother gave the phone to him!! He used to stutter a bit, but I never stopped loving him there after!! My whole school knew this crush. Thank you Bhathiya and Santhush for always doing the best 🎶 for all of us!! Love you loads!!
anishka silva thank you for all the love and support.
@@bnsmusic 🔥🔥🔥
අම්මෝ මේ original එක අහද්දි මාර විදිහට දැනෙනවා. අනේ පොඩි කාලේ මතක් වෙනවා..BNS පොඩි කාලේ ඉදලාම ආදරය කරන දෙන්නෙක් ❤️❤️❤️
Mokadda original eka
matath ehemai
එදා ඉදන් තාමත් මගේ playlist එකේ තියන සිංදුවක්. මේ වර්ෂන් එකත් ලස්සනයි.
This is the best era of modern music
probably this was the best era mchng. with idiots like fill-t current generation is messed up. we were lucky to listen to great songs like this
Definitely brother. Still listening to this version in 2021.
B&S ඔයාලා අපිව පිස්සු වට්ටනවා එ් පිස්සුව නං මාරයි දුක හිතෙන හැම වෙලේම කරන්නේ මේක අහන එක B&S ඔයාලට ගොඩක් ස්තූතියි මෙහෙම නිර්මාණ කරන එකට 😍😍😍😍😍😍😍😍👍👍👍👍👌👌👌👌🙏🙏🙏🙏🙏🙏
පිස්සු හැදෙනවා .මෙන්න මියුසික් ❤ B&S අපිව පිස්සු වට්ටනවා එදත් අදත් එක වාගෙම
අනිවා බන්
Max Night TV copy neh, facebook.com/Melodyoflifetamil/videos/186073859448022/
අදට වඩා එදා....
කොච්චර ලෝකේ දේවල් කාලයත් එක්ක පරන උනාට කවදාවත් පරන වෙන්නනැති දේ තමා music කියන්නෙ.. 😍.. old is gold
I still remember listening to this song as a small kid.... Then we sang it at school together after several years as teenagers... Still love this song... By the way I was ten years old when you released the best song of that era... ''Sri lanka maatha"
You were the heros of my childhood... Now you have become the legends of my youth 😊😊😊😊
ඇස් පියාගෙන අහ්ද්දි මනෝලෝකෙට යන්න පුලුවන් සිංදු 2024 වෙලත් තාම අහනව පුදුම ලස්සනයි
සිංදු නෙමෙයි මතකයන් මේ ඉස්කොලේ දවස් මතක් උනා 🥺❤️
I'm From Bangladesh. But this song and ton Very sad. Ohh cry mond.when my mind not good.
එදා වගේම තවමත් පිස්සු වැටෙනවා මේ සින්දුවලට
What a beautiful song.....Absolutely beautiful......I agree with Max Night TV's comment....These two guys drive us crazy ....I love them to the moon and back.
ආපහු ඒ කාලෙට යනව වගේ දැනෙනව ☺️😍
This goes back to my good old days where things were not complicated like now. always love BNS
භාතිය සන්තුෂ් ලංකාවේ සුපිරි දක්ෂයෝ දෙන්නෙක්..මේ සින්දුවේ මාරම ලස්සනක් තියෙන්නේ 💗
We are in 2021 and continue to love this masterpiece ❤. Thank you BnS for these memories.
In 2022 and listening
Feels like i wanna go back to my past😭😭❤❤
Hats off for great lyrics, music and vocals listening to songs like this gives hopes about sinhala music.
BnS ල ගේ කොච්චර අලුත් සින්දු ආවත් ,ඉස්සර සින්දු තමා ලස්සනම 🥰🥰
*2019 anyone😍*
Yohan Rodrigo inno
I love thiz song yesterday today and tomorrow..dream song of our childhood...visual also...superb...❤️
The best.. no words can express the feeling i get when listening, we love bns
මේ සිංදු ආයේත් අහනකොට ඔළුවට එන්නෙම ඒ කාලේ මතක ❤️
Love this song touches our heart alot great job BnS love the song forever ❤️😊❤️❤️❤️❤️❤️❤️🥺
හිතට දැනෙන අපි විදපු සිංදූ.....
No words to explain the beauty of this song
One of My favourite songs 😍😍😍😍 OMG that music 😍😍😍
Original - 2002, Remake - 2018 and still listening ❤🥀
අනේ මගේ පොඩි කාලේ. ❤️
One of the best in sri lankan music for me.....😍😍👏👏
Love from Nepal 💞💞💞
Boru kiywna epa
@@athula6879 aththa wennathi. Nama nepali
නියමයි.......
B&S are my favourite singers in my life.🇱🇰🇱🇰🇱🇰🇱🇰🎼
BOTH OF YOU ARE MY favourite….YOU ALL ARE LEGENDS_BN'S
still favorite.. Love you B&S❤️❤️
*Best heart toching song ever I listen* ❤
Its 2020 and we still need that taste...😍😍😍😍😍😍
I love this version ,sick!!
2021 Anyone 🤣
Hope so
😍
Hiiii 👍
🙋🤭
✌️
Never gets old 😍❤️❤️
මැදින් යන තබ්ලා පාර! 🥺
2024 Anyone ❤😍
Thankyou B&S 💖 Thankyou very much💖💖💖
There is also one video with superb,
love it 🥰🥰❤️
Real love song with most beautiful words.
අහපු මුල් දවස් වල ඉදන්ම මේ වෙනකල්ම..❤❤👏
No words. Thank you BnS 🥹
Yeah definitely... suddenly this one remembering.... most favorite song when i childhood ❤
දෙයියනේ ඒ අතීතෙ.....අපේ පොඩි කාලේ....අනේ ඇයි අපි වයසට ගියේ...🥺😢
2020/10/28 Ada kalekin ayemath ahuwa ...a tharam kanata mihiri me song eka ..❤️
2020 anyone
Heck yeah
🙋🙋🙋
☺️
Yes
Yes
සනා ගෙ voice එක 😍❤️
😍😍😍ekenma supiri sindu mewa kochchara ahuwth epa wenna. ❤️❤️
Aii😍😍
One of the best song ever
Good old days💗💗
ලස්සනයි 🥰
Never gets old. Still feels the same way I felt as a small kid.
Best childhood memories 😍❤️😘
Nice perfect you all are the best B&S ❤️😀
2020 Anyone ❤️
yesss
Yeah
Ypz
ඒක භාවනාවක්
2022 ත් 😁❤️
පට්ටම සිංදුවක්
2024 anyone 💯❤️🤘
Old is gold 🤗🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍
පලවෙනියටම සබ්ස්ක්රයිබ් කලේ මන්..පලවෙනි ගිව්වේ එක මට හොද්ද අයියේ.....😂.. උන්මාදිනි හැන්ගුනා මරු... මට මතකයි මේ සින්දු..ඉස්සෙල්ලාම ගීත අහනකොට ඇහුවේ ඔයාලගේ මේ සින්දූ..අහන්න කොච්චර නම් මිහිරිද.මරු.සුබ පැතුම්.මේ වගේ පරන ගීත දාන්න.
2024 𝐀𝐧𝐲𝐨𝐧𝐞💗😌✨
2021 any one♥️🤟
BnS ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
Husband, boyfriend නැවක වැඩ් කරන wifeලා girlfriends ලා මේ සින්දුව relAted අය මේ කොනට.. ❤❤❤❤
still loving this song...
2020 set eka kooo
කවුද යකෝ ඩිස් ලයික් කරපු එකා....???
😂🤔
Damsak Bandara thalayak nathi ekak
දැන් 100 පැනලා
රස නහර කපලා
Edath ahuwa 2024 adath ahanawa kawadaawathma epa wenne na ❤🎉
Still gives goosebumps ❤
Simply wow 👍
Favorite 💛
Still love this song ❤❤❤
වෑව් ❤❤❤🙊
2022 ත් 🥺❤️
Sexiest song of the past 2 decades. Love and passion expressed with unbelievable grace 😍
love this song
Nice song❤
mn asa thawath sinduwak.mee kale rasavidinda kiyala tiyeine BNS lage songs thama
Lovely 🥰
Perfect ❤️
woooooow just wow ❤
ශෙහානි මේ සින්දුව හාන විදියට, ඔරිජිනල් සින්දුව ආයෙ...ආයෙ අහන්න වුනා අර මල ජරා හඩ ඔලුවෙන් අයින්කර ගන්න...
Me sinduven marama atheethayakata yanava ❤❤❤❤❤❤
still love it❤
Wow!awesome....❤❤❤