ගායක ගායිකාවන්ට යසිසුරු ගෙනා ගීත උල්පත! | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • කුමාරදාස සපුතන්ත්‍රි | / ksaputhanthri
    තිලිණ සුදේශ් | / thilinasudesh.wanninayake
    අභිශේක් ගීතදේව | / siththa
    ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #srilankanmusic #lk

ความคิดเห็น • 799

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe ปีที่แล้ว +179

    කුමාරදාස සපුතන්ත්‍රී , සෑහෙන්න ලස්සන සින්දු ගොන්නක අයිතිකරුවෙක්, මෙච්ච්ර වැඩ්ඩෙක් program එකට ගෙන්නුවට Sannasgala සර්ට ජය වේවා 💕

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.

    • @mohamedzahir9899
      @mohamedzahir9899 ปีที่แล้ว

      ¹q

    • @hiranthalayan9332
      @hiranthalayan9332 ปีที่แล้ว

      සිරාවටම

  • @thilinamadusanka2935
    @thilinamadusanka2935 ปีที่แล้ว +43

    සින්දු ලිස්ට් එක. ස්තූතියි සන්නා...❤
    නිදුකානනේ
    මලින් මලට
    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    මාරම්බරි
    සොයා පිලිසරනක්
    ‍රන්මලක් ලෙස
    හදේ කොතනක හෝ හිදී ඔබ
    ගමන් මගක් තිබුනාද
    ලදු ඕවිටි කරල් මතින්
    මලක් වෙලා ඔබ පිපෙන්න
    මිදුලේ වැලි මාලිගාවෙ
    ඔබ මට තරුවකි
    එපා සදේ ඔබේ සිනා
    සිනා පිපෙනා
    අද ඉපදුනු නැවුම් ලොවට
    මලට සුවද සේ යොවුන් ජිවිතේ
    පාට දේදුනු සේදිලා
    මේ ප්‍රේම සීමා මාලකේ
    චන්ද්‍ර මඩල බැද්ද වටෙන්
    සයුරක් නොදුටු ගගුලක්
    මිනිසා සුවදයි මලසේ
    දොඹ මලින් මලට
    අකුරු මැකී නෑ
    හැන්දෑකරේ අඹ මල් වට
    කොහේ යන්නෙද කොහේ ඉන්නෙද

  • @raviharshana3275
    @raviharshana3275 ปีที่แล้ว +61

    සර්ගේ ෆයිට් එකේ උපරිම තැනක් මේ..ඔහු බයිසිකලේ යද්දි ගායකයෝ උඩින් යද්දි අවුලක් තියනවා ක්‍රමේ..

    • @risesrilanka-d2d
      @risesrilanka-d2d ปีที่แล้ว +1

      atta

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.

    • @kumaradasasaputhanthri8269
      @kumaradasasaputhanthri8269 ปีที่แล้ว

      😊😊

  • @chandanaRANAWEERA
    @chandanaRANAWEERA ปีที่แล้ว +51

    ඇත්තටම පළමු වතාවට තමයි සපු මහත්තයා දැක්කේ ❤ පිං ඔබට සන්නා🟢
    දීර්ඝායුෂ පතනවා සපු මහතාට🫶🏿

  • @damithrandeni
    @damithrandeni ปีที่แล้ว +46

    ලංකාවේ පැරණි ගායක ගායාකාවෙි කියන්නේ කොච්චර කූහකයෝද කියල මේ programme එක බැලුව ම හිතෙනවා.. අලුත් පරපුරට බනින්නෙත් ඒ අයමයි.නමුත් ඒ අයගේ යුතුකම් ඉටු කරලත් නෑ.අලුත් කෙනෙක් නිත්‍යානුකූලව cover එකක් කලත් ගායක ගායිකාවෙි ඇවිස්සෙනවා.රචකයා, සංගීතඥයා ගැන ඒ අය හිතල ම නෑ..නමුත් අලුත් අය මීට හාත්පසින් වෙනස්..ඒ අය digital අවකාශ නිසා හෝ පදරචකයා,සංගීතඥයා ගැන හිතනවා.කෙසේ වුවත් සපුතන්ත්‍රි මහතාට සුභ අනාගතයකට ආසිරි..සන්නා සර්ට ස්තුති මෙතුමා ව ලෝකයට හදුන්වා දුන්නට..

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්.

    • @minindukaviranga7718
      @minindukaviranga7718 ปีที่แล้ว

      ​@@ricardoperera9880🤮

  • @sooriyacreations5509
    @sooriyacreations5509 ปีที่แล้ว +46

    මෙතෙක් නැරඹූ හොඳම සංගීත වැඩ සටහන ..ස්තුතියි සන්නා..

  • @dilshalakmali6628
    @dilshalakmali6628 ปีที่แล้ว +96

    මෙවා රටෙි ජාතික නාලිකාවල පෙන්නන්න ඔාන වැඩසටහන්😢

    • @yoshi0426
      @yoshi0426 ปีที่แล้ว +5

      ජාතික කියලා එකක් නෑ පුතා..ජාතියම කුණුවෙලා ගද ගහනවා..😊😂

    • @erangamadushan9537
      @erangamadushan9537 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම.. You tube නැත්නමි අපි තාම රූපවාහිනී වල කුණු බලනවා

    • @mounika1972
      @mounika1972 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @ManoriAbeyrathna-hb8wj
      @ManoriAbeyrathna-hb8wj 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ජාතික නාලිකා නමට විතරයි

    • @ajithfonseka8463
      @ajithfonseka8463 หลายเดือนก่อน

      Yes

  • @darshanagamage4565
    @darshanagamage4565 ปีที่แล้ว +34

    ඈත්තටම මේක හෙණ ගහන අපරාධයක්.. ගායකයා හම්බ කරන මුදල අනිවාර්යයෙන්ම තුනට බෙදෙන නීතිමය වැඩපිළිවෙළක් හැදෙන්න ඕන

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ❤
      තෙරුවන් සරණයි 🙏

    • @ayomiesamarakoon4111
      @ayomiesamarakoon4111 6 หลายเดือนก่อน

      ඉතාමත් හොඳ අදහසක් ඒ වගේ නීතිමය තත්වයක් සම්පාදනය කරන්නෙ කොහමද කියල විමසීමක් කරන්න උවමානායි

  • @thiliniperera9256
    @thiliniperera9256 ปีที่แล้ว +32

    ඇත්තටම හරිම කනගාටුයි ගීත රචකයන්ට වෙලා තියෙන දේ දැක්කම. සර් මේ කතාවෙදි දාපු සියලුම ගීත මම ආසම ගීත. අද තමයි මේ ගීතවල රචකයා දැනගන්න ලැබුනේ... කොච්චර අව්‍යාජ මිනිසුන්ද... උපුල් සර්ගේ මට දැනුන සංවේදිම video එකක්..සර් මේ වගේ රචකයෝ වෙනුවෙන් කතා කරන එක ඉතාම අගය කරනවා....
    මම හිතනවා මේ video එක බලලාවත් සෑම ගායකයෙක්ම කුහක නොවී, මේ වගේ මිනිසුන්ට එයාලගේ අයිතිය දෙයි කියලා...
    වෙන රටක හිටියනම් අද මේවගේ අය අඩුම තරමේ අගය කිරීමටවත් ලක් වෙනවා..ලංකාව ගැන කලකිරීම වැඩි වෙනවා මේවා දකිද්දි...

  • @shiromiemilda44
    @shiromiemilda44 ปีที่แล้ว +42

    ගීතයෙන් ගීතයට ඔහුගේ නම පුන පුනා
    කීමම වෙනසක්.......
    ස්තුති යි සර්...

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 ปีที่แล้ว +164

    කියන්න වචන නෑ කකුල් දෙක අල්ලල වදිනව .කුමාර දාසසපුතන්ත්‍රි මහත්තය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sameerawarnakulasuriya8151
      @sameerawarnakulasuriya8151 ปีที่แล้ว +11

      මටත් kadulu ආවා,,පුදුම ආදරණිය උතුම් හදවතක් තියන මනුස්සයෙක්,,මීට වඩා වටිනාකම ක් මෙතුමා ට ලැබෙන්න ඕන,,,❤❤❤❤❤

    • @Desilv334
      @Desilv334 ปีที่แล้ว +1

    • @dumindadeshapriya6493
      @dumindadeshapriya6493 ปีที่แล้ว +2

      Respect mchn ඇත්ත

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว +6

      සිරා මචන් වැන්දාට පව් නෑ

    • @dineshcmr5566
      @dineshcmr5566 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් ❤

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 ปีที่แล้ว +29

    හෙන ගහපන් මේ රටේ තියන පකේ Tv චැනල් වලට මේ වගේ මිනිස්සුන්ට කිසිම වටිනාකමක් නොදුන්නට😢😢❤❤

    • @kavindanadeesh5335
      @kavindanadeesh5335 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම කියලා වැඩක් නෑ

    • @user-lj9oh4rm1f
      @user-lj9oh4rm1f 2 หลายเดือนก่อน

      අවංකවම

  • @KasunSuranjaya
    @KasunSuranjaya ปีที่แล้ว +80

    සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වගේ ගායකයො ලස්සන හඬවල් ඇති අය වුනාට හරිම පහත් අය කියල දැනගන්න පුලුවන් වුනේ මේ කතාවට සවන්දුන්නම.
    ඒ ලස්සන ගීත රචකයට එතුමාගේ කතෘභාග ගෙවන්න. එවිට බොරුවට පිහිටවීම් අවශ්‍ය වෙන් නෑ.

    • @dineshcmr5566
      @dineshcmr5566 ปีที่แล้ว +15

      උඩින් බෝධිසත්වයෝ යටින් නිකන් බොල් මිනිස්සු මිත්‍රයා ..

    • @KasunSuranjaya
      @KasunSuranjaya ปีที่แล้ว +3

      @@dineshcmr5566 ඇත්ත

    • @risesrilanka-d2d
      @risesrilanka-d2d ปีที่แล้ว +2

      eka atta.. e miniisuu koti ganan hamba karanwa. me manussayata auruddata ganak dunnath mkd.. mun nm maha

    • @pubudusuranjala3680
      @pubudusuranjala3680 ปีที่แล้ว +6

      අසනිප වෙලා රෝහල් ගත වෙලා ඉද්දි සුනිල් එදිරිසිංහ රෝහල් බිල ගෙවු බවත් එඩ්වඩ් ජයකොඩි නිතරම උපකාර කලබවත් එතුමා මෙ වැඩ සටහනෙ කියනවා. 👍

    • @KasunSuranjaya
      @KasunSuranjaya ปีที่แล้ว +1

      @infinityone6200 හදන්න දෙයක් නෑ, හඬ ලස්සන වුනාට උන් හෙන ගොබ්බයි

  • @asankanawarathna5470
    @asankanawarathna5470 ปีที่แล้ว +43

    මං අහලා තියෙන සින්දු වලින් ගොඩක් රචනා කරලා තියෙන්නේ මෙතුමා කියලා අදයි දැන ගන්නෙ thanks සන්නස්ගල සර් program එක හර්හා දැනුවත් කරාට....ඔබ දෙපලටම දිර්ඝ ආයුස ලැබෙවා...

  • @hirutvalahendra4451
    @hirutvalahendra4451 ปีที่แล้ว +100

    මා ඔබේ ටියුෂන් පංතියේ නොහිටියත් මම ඔබට සන්නා කියන්නෙ නෑ. සන්නස්ගල සර්, කුමාරදාස සපුතන්ත්‍රිට ඔබ මේ දුන් උපහාරයට මම ඔබට ගෞරව කරමි ❤🙏

    • @mounika1972
      @mounika1972 ปีที่แล้ว +2

      මමත් හදවතින් සන්නා සර්ට අනේක වාරයක් පින් දුන්නා මේ උතුම් මනුස්සය එකතු කරගෙන මේ කල,සාකච්ඡාව පිලිබදව ..❤🌷🙏

    • @NethiethiMadu
      @NethiethiMadu ปีที่แล้ว +1

      ​​@@mounika1972 mona lobbakda ban me jeewamana dewiyanwanse kehelmala 😂😂😂 uba sannage srawakayek wenna ba.oya Boru manasgatha unb'ala hitha rawattaganna adahana ewa.

    • @ADGUNARATHNE
      @ADGUNARATHNE 11 หลายเดือนก่อน

      නොමියෙන මිනිසුන් දැකගත්තෙමි .....

  • @SuperLasitha
    @SuperLasitha ปีที่แล้ว +3

    සුනිල් එදිරිසිංහ - කුමාරදාස සපුතන්ත්‍රි = තට්ටෙ තියන වයසක මනුස්සයෙක්

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +18

    උසස්පෙළ යන කාලේ අපේ පෙම් පත් පුරා ලියවුණු සර් ගේ ගීත වලට නමස්කාර වේවා ,සන්නා සර්ටත් ගොඩාක් පින් මෙවන් සරල උතුම් කෙනෙක් ගෙනාවාට .

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +52

    නොමියෙන මිනිස්සු , දීඝායු වේවා❤❤, බුද්ධිමය දේපළ යටතේ ගීත රචකයින්ට තම ගීත සඳහා මාධ්‍ය වල ගීත ප්‍රචාරයේදි යම් මුදලක් වෙන් කළ යුතුයි.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +17

    ලේබල් ගහන් ඉන්න ගායකයො ගොඩදාපු චරිතයක් ...
    දීර්ඝායු වේවා සපු අංකල්...

  • @anuruddhamadusanka4997
    @anuruddhamadusanka4997 ปีที่แล้ว +27

    ආදරණීය ගායික ගායිකාවනි,ණය නැතිව මේ ලෝකෙන් සමුගන්න මේ පද රචකයින්ට සාධාරණයක් ඉටුකල යුතු නොවේද ?

  • @mahela6702
    @mahela6702 ปีที่แล้ว +17

    මෙතුමාගේ ගීත පදරචනා වල Copyrights සම්බන්ධව සන්නා ඔයා මැදිහත් වෙලා එතුමාගෙ දුවත් සම්බන්ධ කරගෙන කරලා දුන්නනම් ඒක මෙතුමාගේ ගායක මිතුරන්ටත් කරන උදව්වක් වේවි.🙂

  • @raviharshana3275
    @raviharshana3275 ปีที่แล้ว +12

    අහිංසකකම මතින් හොදම යාලුවෝ වැඩ අරන් වගේ ෆීලින්ග් එකකුත් එනවා, sorry...

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +19

    සන්නා, මෙය ඔබ කල වැඩසටහන් අතර ඉදිරයෙන් තිබෙන සාර්ථකම එකක්.
    සපූ ඉතාමත්ම නිහතමානී සුන්දරම මිනිසෙක්. මගේ ජීවිතයේ එක් වරක් පමනක් ඔහු සමග කතාබහ කර තිබෙනවා. ඒ “ආදරණීය රෝහණ” සංගීත ප්‍රසංගය, Sydney Opera House එකේ පවත්වපු වෙලාවෙි.
    ගීත ලියා සපූ ජනප්‍රිය වුනා වගේම, ඒ ගීත ගායනා කර ජනප්‍රිය වුනු සහ මුදල් යහමින් උපයා ගත්තු සහ ගන්න අය තවමත් ඉන්නවා. මෙි වැඩ සටහනින් පසුව හෝ සපූට සාධාරණය ඉටුකල යුතුයි.
    සන්නා, great program. ❤❤❤
    සපූ ඔබට නිරෝගී සුව හා දීර්ඝායු වෙිවා! ❤❤❤

  • @Keshan_Mullewidanalage
    @Keshan_Mullewidanalage ปีที่แล้ว +41

    අපි වෙනුවෙන් ඉතුරු කරලා තියෙන මහා රස උල්පතට ඔබතුමන්ට ශීර්ෂ ප්‍රණාමය ❤. Thank you සන්නස්ගල සර් මේ ලස්සන වැඩේට ❤

  • @indikapathirage
    @indikapathirage ปีที่แล้ว +22

    පුදුමාකාර සින්දු ගොඩක පද රචකයෙක්....ආසම සින්දු ගොඩක් ..සින්දු කියන්නෙ කියා ගන්න බැරි කාටත් විදින්න පුලුවන් දෙයක්....ඔබට ස්තුතියි සපුතන්ත්‍රි මහතානෙනි

  • @nipundissanayaka
    @nipundissanayaka ปีที่แล้ว +20

    මේකට මම මොනව ලියන්න ද කියල හිතාගන්න බැරි උනා සර් ....මගෙ පපුව නැවතුනා වගේ උනා...කුමාර දාස සපුතන්ත්‍රි ...🙏🙏🙏🙏🙏🙏 අපිට ජීවිතය කියල දුන්න වචන සර් ....❤️❤️❤️❤️ මේ වගේ program එකක් කලාට සර්ට ❤️❤️❤️❤️❤️...Thilina...abhishek මල්ලිලා...නියමයි....❤️❤️❤️❤️

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 ปีที่แล้ว +3

      සහතික ඇත්ත.දරාගන්න බැරි වේදනාවක් වගේ එකක්.කියන්න බැරි හැගීමක්.ටයිප් කරන්න අරන් මොනවද ලියන්නෙ කියල හිතා ගන්න බැරි උනා.රටක් වටින සුන්දර මිනිස්සු.❤

  • @chamindunisaldesilva4301
    @chamindunisaldesilva4301 ปีที่แล้ว +14

    පයාගල පසුකරන් ඇදෙන බස් එකක. සවන් මත ඇඹ ගසානා, ඉදහිට තෙත්වන ඇස් දෙකකින් බලා ඔබේ කතා බහ විදගතිමි.

  • @sandaruwanjayawardhana3019
    @sandaruwanjayawardhana3019 ปีที่แล้ว +23

    රස මීපැණි වලට අගය කිරීම වැද්දට මිස මී මැස්සට නොවේ. මී මැස්සො ලෝකෙට පෙන්නවට පිං.🙏

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +31

    ප්‍රේමණීය ඉතිහාසයක් ! පපුවට දැනෙන වචන. පපුවට වැදෙන ගීත. ගායක ගායිකාවන්ට ලැබුණු යස ඉසුරු නොපමාව ඔබටත් ලැබේවා ! නිදුක් නීරොගීව දීර්ඝායුෂ වේවා තාත්තේ ! ❤ මේක නම් ලස්සනම ලස්සන උපන් දින තෑග්ගක් සර් ! උපහාරයක් ! ❤

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +39

    පිරිවෙනකින් බිහිඋන උත්තමයෙක් !! ගීත වල සැබෑ නිර්මාන අයිතිකරුවන් වන්නේ ගීත රචකයින්🙏🏻💜🧡 ශෝ එක දදා හම්බ කරගන්නේ ගායකයින්,,මේ තත්වය වෙනස් විය යුතුයි !!ගායකයන් ගීයක් ගායනා කරන හැම වතාවකම ඔවුන්ට මුදල් හිමි විය යුතුයි SYSTEM CHANGE 🧡💜

    • @sameeradinesh8074
      @sameeradinesh8074 ปีที่แล้ว +2

      ලංකාවේ එහෙම වෙයිද 😢

  • @lahiruayesha6996
    @lahiruayesha6996 ปีที่แล้ว +37

    ස්තුතියි සන්නස්ගල සර්...කුමාර දාස මහත්තයා නිදුක් නිරෝගී සුව වේවා...මේවා අහලා කී දෙනෙක් විදලා ඇතිද...👏👏👏

  • @dumindadeshapriya6493
    @dumindadeshapriya6493 ปีที่แล้ว +10

    ඇත්තටම වැඩ්ඩන්ට තැනක් නෑ ලංකාවේ මෙලෝ රහක් නැති සිංදු ලියපු උන් රගන තරමක් අම්මෝ

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා ปีที่แล้ว +41

    පැය ගණන් අහන්න බලන්න පුළුවන් සාකච්චා..දෙන්නගෙන්ම තව තව නිර්මාණ බිහිවේවා..දෙන්නටම නිදුක් නිරෝගී ධිර්ගායුෂ ලැබේවා..!!!

  • @adeeshaabeysinghe8335
    @adeeshaabeysinghe8335 ปีที่แล้ว +26

    මාර මනුස්සයෙක් අප්පා... මොන තරම් පොහොසත් මනුස්සයෙක්ද අදහස් වලින්. ඒ වගේම ඔහු මුදලිනුත් පොහොසත් උනා නම්.... මේ වීඩියෝව උපහාරයක්ම වේවා.

    • @RohanaPerera-pm9co
      @RohanaPerera-pm9co ปีที่แล้ว

      මෙ මනුෂ්‍යයට සාධාරණය ඉස්ට ක්‍රර ප්ල්ලා නත්නම් තොපි අපායක් තොරා ගනිල්ලා

  • @mervynkumara7298
    @mervynkumara7298 ปีที่แล้ว +21

    මා හදේ මුලටම රැඳී ඇති ගේය පද රචක ඔබ කුමරදස් සපුතන්ත්‍රි මැතිඳුනි .........ඔබගේ ගේය පද තුලින් අදටත් යැපෙනා ගායක ගායිකාවනි ඔහුන්ගේ දූ දරුවනි එතුමාගේ දෙපා ලඟ දන ගසා ඔබ සැමගේ පවු සමාකර ගැනීම තවත් ප්‍රමාද නොකරන්න

  • @Utmostneck_123
    @Utmostneck_123 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා ගිත රචකයෙක්. කුමාරදාස සපුතන්ත්‍රි මහතාණනි. ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා!!!

  • @nirosh1234u
    @nirosh1234u ปีที่แล้ว +44

    කියන්න වචන නෑ.. මෙවැනි වටිනා මිනිසුන් නොදන්නා අපට හදුන්වා දෙනවාට සන්නස්ගල සර් බොහෝමත් ස්තූතියි.. එතුමාගේ සින්දුවක් අහන වාරයක් පාසා දැන් එතුමාව මැවී පෙනෙයි... දෙදෙනාටම දීර් ඝායුෂ...

    • @thakshanjayakantha9569
      @thakshanjayakantha9569 ปีที่แล้ว

      ඇසුවෙිද කවුරැන්හෝ ඔබෙන්..සුපිරි මෙතුමා ගැන සමහරැ දන්නේ නැහැ බෙිරැවල් බොක්කේ මහාත්මයෙක් මෙතුමා! have a good day comrade kumaradasa saputrantry!!

  • @mahirtvv
    @mahirtvv ปีที่แล้ว +16

    මේවා වචන නෙවෙයි ,
    ඔප කල මැනික්
    නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා

  • @chamarathilak6489
    @chamarathilak6489 ปีที่แล้ว +19

    සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින්..... ඔබේ සිතුවිලි....හිතාගන්නවත් බෑ.මේ තරම් නිර්මාණ ඔබතුමා ලියල තියනවා කියල....ඔබතුමාට දිගාසිරි වේවා.....

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +11

    මේ රටක් වටින මල් තියල වඳින්න ඕනෙ චරිත. ඇත්තටම අපි ලැජ්ජවෙන්න ඕනෙ මේ වගේ වටිනා මිනිස්සුන්ට නිසි වටිනාකමක් නොදුන්නට.

  • @ShriwanthaBuddhi
    @ShriwanthaBuddhi ปีที่แล้ว +27

    කලාකරුවෙක් සමඟ කරපු මම බලපු ලස්සනම ඉන්ටර්වීව් එක. බලලා ඉවරවුණාට පස්සෙ කුමක්දෝ සැහැල්ලු පහන් හැඟීමක් දැනුනා. ඒ ඒසා විසාල විශිෂ්ඨ සිංහල ගීත ගොන්නක් නිර්මාණයකරලා සල්ලි මහා ගොඩක් නොලැබුවත් සපූ මහත්මයා එයාගෙ හිතින් අත්විදින නිර්ව්‍යාජ සැහැල්ලුව ප්‍රේෂණය වෙලා වෙන්න ඇති...

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      හැමදේම මුදලින් හොයාගන්න යනකොට ඒවා ගෙ වට්නාකම අඩුවෙනවා කියන එකට හොන්දම උදාහරණයක් මේ සන්වාදය මොනතරම් නිහතමානී උතුම් කෙනෙක් ද .

  • @AD_Shan
    @AD_Shan ปีที่แล้ว +19

    wow! මෙතුවක් කල් අහලා තියෙන ගොඩක් සින්දු ලියල තියෙන්නෙ මේ කුමාරදාස සර් නෙ! ගායකයාට වගේම කතෘ ටත් සාධාරණයක් වෙනවනම් හොඳයි!රචකයා, තනු නිර්මාණ කරු මේ අයටත් ඒ දේ නියම වටිනාකම ලැබෙන්න ඕනේ! respect සන්නස්ගල සර්!🫡

  • @lahiruperera9978
    @lahiruperera9978 ปีที่แล้ว +18

    බොරුවට අවධානය ගන්න හදන විහිලුකාරයො අතරෙ කලාකරුවා කියන නමට ගැළපෙන මනුස්සයෙක් ❤

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +21

    ආදරණීය ගී උල්පතක් බඳු සපුතන්ත්‍රි මහත්මයාණන්ට නිදුක් නීරෝගී සුවය ,දීර්ඝායූශ සම්පත් ලැබේවා ❤🙏ආදරණීය සර්වකාලීන වටිනාකම් ඇති වැඩසටහනට ස්තුතියි ආදරණීය උපුල් සර්❤🙏

  • @lahirujayadesilva
    @lahirujayadesilva ปีที่แล้ว +22

    සුනිල් එදිරිසිංහ කියන ගායකයා වැදගෙන ඉන්න ඔනී කියලා දැනගත්තේ අද බොහොම ස්තූතිය සර් ඔබ තුමාට. මෙතුමට සාදාරනයක් කරන්න කියලා වැදලා ඉල්ලනවා සර්

    • @achiniobeysekara3436
      @achiniobeysekara3436 ปีที่แล้ว +1

      යාලු ෆිට් එකට සින්දු ලිව්ව මිනිස්සු ලු මේ....❤️❤️ ඒ මිත්‍රත්වය එකසේ රැකේවා කියලා ප්‍රාර්ථනා කරමු...❤

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +31

    ගීත රචනා කලාවේ වටිනාම මිනිසා ..
    ස්තූති සන්නා....
    මෙතුමාගේ විශිෂ්ටතම ගීත අතරේ මගෙ හිතට දැනුනුම ගීතය ......
    " එපා හිරු පායන්න
    අදින් පසු මගෙ ලොවට "

  • @SL-yt5nq
    @SL-yt5nq ปีที่แล้ว +14

    අඩේ සෙට් නෑ කියන්න එක සිංදුවක් වත් තිබුනේ නෑ. රියල් වැඩ්ඩෙක් ❤❤❤

  • @purnimaayomi3252
    @purnimaayomi3252 ปีที่แล้ว +52

    කළණ මිතුරියක ලෙස ලැබුණ මට අති උතුම් භාග්‍යකී. පමදා පමණක් නොව කුමාරි නැන්දා සපු මාමා ඒ ගෘහය එදා සිට අද දක්වා ම මගෙ යෙහෙළියගෙ නොව දෙවැනි නිවහනයි. ආදරණීය ඒ කැදල්ලට සතුට සපිරේවා.. ❤❤ මාමාටත් නැන්දාටත් දිර්ඝායු ලැබේවා 🙏

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි සන්නා සර්.....ඇගයීමට ලක්කකිරීම ගැන් මේ වගේ ජේෂ්ඨයො

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 ปีที่แล้ว +8

    කොච්චර වටින මිනිස්සුද මේ දීර්ඝායුශ ලැබේවා..🙏🙏🙏

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 ปีที่แล้ว +14

    මේ වගේ වැඩසටහන්වල පුදුමාකාර රසයක් තියෙන්නේ. ❤ තවත් මේ වගේ වැඩසටහන් කරන්න

  • @imeshchamara7341
    @imeshchamara7341 ปีที่แล้ว +21

    අව්‍යාජ අසාමාන්‍ය අති දක්ෂ සුන්දර කලාකරුවා දිර්ඝායුෂ වේවා ❤❤❤❤

  • @madushanka4551
    @madushanka4551 ปีที่แล้ว +24

    ප්‍රසිද්ධියෙන් හැංගිච්ච අති දැවැන්ත චරිතයක්! 🖤🖤

  • @supun4691
    @supun4691 ปีที่แล้ว +25

    ඔබ තුමා ගැන කියන්න වචන නැ ඉතින් ....
    දීර්ඝායුෂ වේවා ඔබ තුමාට❤

  • @chathurangaindunilhettiara2174
    @chathurangaindunilhettiara2174 ปีที่แล้ว +2

    කුමාරදාස සපුතන්ත්‍රි..
    ප්‍රේම කිර්තිද අල්විස්..
    ප්‍රේමසිරි හල්පිට..
    සින්හල ගීතයේ පෝෂණ උල්පත්.. ඔබට දිර්ගායූ වෙවා..... ඔබ ගැන මීට වඩා සමාජය කිව විය යුතුමය....

  • @gayangamage7228
    @gayangamage7228 ปีที่แล้ว +8

    බලන් ගියාම සුනිල් එදිරිසිංහ කියලා කෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ එහෙම්පිටින්ම කුමාරදාස සපුතන්ත්‍රි මහත්තයනේ❤️❤️❤️

  • @virajchinthaka7594
    @virajchinthaka7594 ปีที่แล้ว +26

    කුමාරාදාස සපුතන්ත්‍රී ගුරුපියානනි....ඔබ රටට මහා වස්තුවක්...ඔබට දීර්ඝායුෂ ලැබේවා....සුනිල් එදිරිසින්හයන්ගෙ ලස්සනම වටිනම ගීත ටික ලියල තියෙන්නෙ ඔයා...❤❤❤❤ ඒ වගේම මහ ඇදුරු සන්නස්ගල ගුරු පියානනි ඔබගේ මේ මෙහෙවර කියල නිම කරන්න බැරි තරම් වටිනව

  • @prabathgunatilaka1795
    @prabathgunatilaka1795 ปีที่แล้ว +39

    වටිනා ජාතික වස්තුවක් තේරුම් ගැනීමට සූදූස්සන් සීට්න රටක් බිහිකිරීම සඳහා වෙහෙස වෙමූ.

  • @siridealwis8179
    @siridealwis8179 ปีที่แล้ว +15

    අති උතුම් අයුරක උපහාර දැක්වීමකි. ඔබට ස්තුතියි සන්නා.

  • @chathurawijerathna1610
    @chathurawijerathna1610 ปีที่แล้ว +6

    මට හිතෙන විදියට ලංකාවේ තියෙන ලස්සනම සින්දු ටික අයිතිකාරයා ගෙනත් දුන්නු ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි,ඔබ නොහිටින්න අපි මැරෙනකම්ම මේවා දැනගන්න වෙන්නෑ,Great job sir

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +15

    දැනට ජීවත්වන පද රචකයන්ගෙන් හොඳම literature එනම් හොඳම සාහිත්‍ය රසාස්වාදය සහිත පද රචනා තියෙන්නෙ කුමාරදාස සපුතන්ත්‍රි මහතාගේ පද රචනා තුල..ස්තුතියි ..👍❤👍

  • @pubuduindrajith
    @pubuduindrajith ปีที่แล้ว +13

    අහල තිබුනට දැක්කෙ අද.. ස්තූතියි සන්නා සර්... දීර්ඝායුෂ ලැබේවා ඔබට කුමාරදාස සපුතන්ත්‍රි ❤

  • @chandanakumara2246
    @chandanakumara2246 ปีที่แล้ว +22

    මෙවන් නිර්මාණ ඇසීමට ලැබීමම අප ලද භාග්‍යක් ❤❤

  • @kumararuwan3719
    @kumararuwan3719 ปีที่แล้ว +11

    අවුරුදු38 වෙනවා අද තමයි ඔහුව දැක්කෙ සුනිල් සර් ජිවත්වෙලා තියෙනිනෙ මොහුනිසානේ

    • @IshankaKumara
      @IshankaKumara ปีที่แล้ว +2

      Sir kiyanna epa ban oya wage unta. Sunil la kale balu wedak

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +13

    ❤❤ඉතාමත් සාරගර්භ වැදගත් වැඩසටහනක් ❤❤ වටිනාකම කියා නිමකල නොහැකි අගැයීමක්....මුලු වැඩසටහන ම මා සිත ඇද බැඳ තබා ගත් සොඳුරු හෝරාවක්.❤❤

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว +17

    අව්‍යාජ මිනිසෙක් .සර්ට ස්තුතියි .දිර්ඝායු වේවා දෙන්නාටම.

  • @Chamira_Al
    @Chamira_Al ปีที่แล้ว +42

    ට්‍රැක් පැනපු ඩයල් ගෙන්නනවාට වඩා මේ වගේ සැබෑ දක්ශයෙක් වැඩසටහනට ගෙන්නපු එක කොච්චර වටිනවද ❤

    • @mounika1972
      @mounika1972 ปีที่แล้ว +2

      සහතිකම ඇත්ත..

    • @ravindrajayasena6732
      @ravindrajayasena6732 ปีที่แล้ว +1

      සහතික ඇත්ත...

    • @patiariyarathna1745
      @patiariyarathna1745 ปีที่แล้ว +5

      පලයන් හුත්තො කවුද track පැනපු උන් මාරයාද සර්පයද? හුකොම්

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว +15

    සපූ...........❤️ අපි හරි ආදරෙයි ඔයාට, වල් බිහි වී යන අවරසිකත්වය වර්ධනය වන රසික සමාජයට සපූගේ ආගමනය අවශ්‍යම මොහොතක් මේක.

  • @devindamahavithana8921
    @devindamahavithana8921 ปีที่แล้ว +7

    පුලුවන්නම් කුලරත්න ආරියවංශ මහත්මාවත් දකින්න පුදුම ආසාවක් තියනව..🙏

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 ปีที่แล้ว +3

    බොහොම කාලයක සිට ප්‍රසිද්ධ ගායක ගායකාවන්ට ඉතාමත් ගුණාත්මක ගීත රාශියක් ලියපු මේ මහා වියතාණන්, පඩිතුමන්, මම නම් හිතුවෙ ඔහු ඡීවත්වෙනව ඇත්තේ ගව් ගණනක් ඉහළ සුපිරි මාලිගාවක කියල, නමුත් ඔහු අප වගේ පොළොවෙ පය ගහල ඉන්න සාමාන්‍ය මනුෂ්‍යයෙක් හරිම පුදුමයි, කාලයක සිට කිසිම දිනක නොදැක මම ගොඩාක්ම ආදරය කළ ගෞරවය කළ අපූරුම මනුෂ්‍යයෙක්, නමුත් මම නම් ඔහු දකින්නෙ දෙව්ලොවෙන් මෙලොවට වෙස්වලාගෙන ආපු දෙවිකෙනෙක් විධියට, අවසරයි වදින්නට ඔබේ දෙපා හදවතින්, සන්නස්ගල සර් ඔබටත් ගොඩක් පින්,

  • @tudorwithana8910
    @tudorwithana8910 ปีที่แล้ว +57

    සන්නා, මට උඹත් එක්ක දීර්ඝකාලීන දේශපාලනමය මෙන්ම සමාජමය ලොකු ආරෝවක් තිබුණා. සපූට කළ මෙම උපහාරයත් සමග ඒ සියලු ආරෝවන් අමතක වී ගියා . ස්තුතියි මචං මා ටියුඩර් අමරසේන

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 ปีที่แล้ว

      අර කඩොල් ඇතයි නන්දිමිත්‍ර යෝදයා එක්කත් තිබුනලු ඔය වගේ හුටපටයක්. ඒකට කියන්නේ "ඇතු හක්කේ පොල් වගේ" කියලා.❤❤❤❤❤❤❤❤

    • @kesharadharmaratne4545
      @kesharadharmaratne4545 ปีที่แล้ว

      Tudor Eta deka thiyanawada

    • @lawanrandika
      @lawanrandika 4 หลายเดือนก่อน

      ​@@kesharadharmaratne4545😂😂😅😅

    • @thusharawickramarathna7288
      @thusharawickramarathna7288 4 หลายเดือนก่อน +2

      දෙයියනේ .....මේ වගේ අති දක්ෂ මනුස්සයා කොහෙද හංගගෙන හිටියේ.ඔය බයිලා ගහන මාධ්‍ය කොහෙද හිටියේ.ඇත්තෙන්ම සන්නස්ගල මහත්මාට අපේ උත්තමාචාරය පුද කරනවා.මම මෙතෙක් හිතාගෙන හිටියේ ප්‍රේමකීර්ති විතරයි වැඩ්ඩා කියලා.දැන්නම් ඒ අදහස වෙනස් උනා.මෙතුමාත් එයාට දෙවෙනි වෙන්නේ නෑ.ඇයි දෙයියනේ මෙවැනි මිනිස්සුන්ට පිහිටක් වෙන්න්ස් රාජ්‍ය තන්ත්‍රය තුල වැඩපිළිවෙළක් නැත්තේ.සපූ...ඔබට නිදුක් නිරෝග සම්පත්තිය ,දීර්ඝායුෂ ලැබේවා .ආදරණීය සන්නා..ඔබටත් එසේම වේවා ....මෙවැනි චරිත අප අතරට ගේන්නට තව තවත් ශක්තිය දහිර්‍යය ලැබේවා .තෙරුවන් සරණයි ♥️🙏

  • @ksampatha
    @ksampatha ปีที่แล้ว +14

    හදවතට දැනෙනම ගීත ගොඩාක්...
    මෙතුමා ලියලා තියෙන බව දැන ගත්තේම අද.
    අපේ සම්පත්...

  • @Hasitha007
    @Hasitha007 ปีที่แล้ว +6

    LTTE ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ මානුශික මෙහෙයුමේ සැබෑ වීරයා අද දැනහදුනා ගතිමී❤❤❤

  • @samanthaamarathunga
    @samanthaamarathunga ปีที่แล้ว +5

    ඉතාම නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ ලයාන්විත නිහතමානී සංවේදී පද රචකයා ඇගයීමකට ලක්කිරීම වෙනුවෙන් සන්නස්ගල සර් ඔබට තුති ...
    ඔබ දෙපලටම දීර්‍ඝායු වේවා ..❤❤

  • @surangadesilva9518
    @surangadesilva9518 ปีที่แล้ว +4

    සිංහල ගීතාවලියේ ධන නිධාන බොහෝ එළිදරව් වන කථා බහක්... අපේ පරම්පරාවට දකින්න ලැබුන සිංහල ගීතයේ ස්වර්ණමය යුගයේ නිහඬ නමුත් මහා යුග පුරුෂයෙක්... තමන් ආත්ම තෘප්තිය උදෙසා කලාව කරන බව තවමත් කියන, මුදල් සහ ප්‍රසිද්ධිය හඹා නොයන සොඳුරු මිනිසෙක්.. "කුමාරදාස සපුතන්ත්‍රි". රටේ තියෙන විශ්වවිද්‍යාල වල නිරන්තර පර්යේෂණ සහ ගවුරවයට ලක්වෙන්න ඕන මහා සම්පතක් උනත් ඒ වගේ බොහෝ දෙනෙක් වගේ ඔහුත් ජීවිතේ අවාසනයට එනකල් ඒ අයට මෙතුමාගේ අගය දැනුනේ නැහැ .. එවන් වට පිටාවක් ඇතුලේ සන්නස්ගල සර් මේ වැඩසටහන ඉතාම විශිෂ්ටව මෙහෙයවනවා.. අසම්මත විදියට මේවගේ දේවල් කිරීම ගැන ඔහුට ස්තූතියි..

  • @akilafernando1025
    @akilafernando1025 ปีที่แล้ว +5

    Vedio නිකම් play වෙන්න දාලා ඇස් වහගෙන ගිටියා ටික්ක් වෙලා.. මේක play වෙනකොට කොහේ ඇස්දෙක වහන් ඉන්නද... ☺️
    🖊️ පුරාවෘත්තයක් කුමාරදාස සපුත්‍රන්ති ❤

  • @ireshayeshanwickramage6363
    @ireshayeshanwickramage6363 ปีที่แล้ว +11

    Speechless මේ වචන නොයිදුල් මුහුදක පත්ලක ලුණු වතුර වගේ ඒ තරම් අපිව තෙත් කරනවා ලුණු ගතියෙන් අපිටත් නොදැනිම
    අනේ අර concert එක පිලිබද විස්තර පොඩ්ඩක් කියන්න දන්න කෙනෙක් ලොකු පිනක් 🙏
    වල් බිහිව යන සමාජයක අපි පින් කලා තරැණයෙක් විදියට මේවායි රහක් දැනෙන්න
    ඇසුවේද කවුරැන් හෝ ඔබෙන්
    මලින් මලට ඉගිලුනාට
    විශ්ඨයාණෙනි ඔබට චිරං ජයතු ❤️
    මුදලට හීලෑ නොවු බෝසත් කලාකාමින්

  • @isuruprabath8232
    @isuruprabath8232 ปีที่แล้ว +13

    ගීත කලාවේ‍ විශීෂ්ඨතම පද රචකයා❤....

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 ปีที่แล้ว +16

    ඇත්තටම හිතෙ තොබුන ගොඩක් සිංදු වල රචනා ඔහුයි....
    දීර්ගායූ වෙවා...🙏🙏
    තවත් දීර්ග කාලයක් අපේ කන් සිත් පිනවන්නට පන්හිද හඩන්න....

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 ปีที่แล้ว +10

    හරිම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා. සුන්දර මනුස්සයෙක් ඉන්ටවිව් කරනකොට හැමදේම සුන්දර වෙනවා. කුමාර සපුතන්ත්‍රී කියන්නෙ පුදුමාකාර හැකියාවක් ඇති ගීත ලොව රසවත් කළ අපේ කාලේ වීරයෙක්. දැන් ඇහෙන සින්දුනම් ඕන කෙනෙකුට ලියතහැකි.

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy ปีที่แล้ว +21

    Wow what a legend !! unfortunately these great lyricist in past generations not given enough credit for their creations. Thank you Sir Kumaradasa for creating these great Sinhala songs. Thank you Sanasgala sir.

  • @asangahaputhantri8107
    @asangahaputhantri8107 ปีที่แล้ว +5

    බලපු වැඩසටහන් අතරින් හොඳම වැඩසටහන.මේ ලෝකේ විෂමතාවය යළිත් වරක් නියමෙටම පෙන්නුවා

  • @UmangaRathnayake-g8t
    @UmangaRathnayake-g8t ปีที่แล้ว +5

    ඊලග ආත්මේ මනුස්සයෙක් උනොත් “සපුතන්ත්‍රී” වගේ මනුස්සයෙක් වෙන්න තිබ්බනම් ඇති ❤

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 ปีที่แล้ว +19

    ඔබතුමාගේ ගීත හැමදාම අහනවා. හිතට දුක සතුට දැනුණු වෙලාවට. මහා ගායකයන්ගේ යෝධ සෙවණැල්ල ඔබයි. ඔබතුමාට දීර්ඝායුෂ. මෙතුමාව ප්‍රේක්ෂකාගාරයට කැඳවපු සන්නස්ගල සර්ටත් ප්‍රණාමය.❤❤

  • @chamindu.bandara
    @chamindu.bandara ปีที่แล้ว +8

    මා කුඩා කල, මගේ අයියා සමග එරමිණිය ගොතාගෙන වාඩි වෙලා ගීත ගයනවා. ඒ සුනිල් එදිරිසිංයන්ගේ ගීත... හැබැයි ගීතය ගයන්නට පෙර අපි මෙහෙම කියනවා. "මේ ගීතය රචනා කලේ කුමාරදාස සපුතන්ත්‍රි, සංගීතවත් කලේ රෝහණ වීරසිංහ" ලෙස. අද බලද්දි ඒ ගයපු සමහර ගීත ලියලා තියෙන්නේ වෙන අය. ඒත් අපි පැවසුවේ මෙතුමාගේ නම. ඒ තරම් ඒ නම අපිට සමීප අපි කුඩාකල සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රසංග තාත්තා සමග බලන්න යන නිසා. මොකද ඒ ප්‍රසංගයේ වැඩිපුරම ඇහෙන නම අපේ මනසට ඒ තරම් සමීප වුණා.
    අද ආඩම්බරයෙන් කියන්නේ, එවැනි සාහිත්‍යමය ගීත වලින් පෝෂනය වූ මා, අද එවැනි ගීත රචනා කරන රචකයෙක් සහ තනු නිර්මාණ කරුවෙක් වී ඇත. ඒ ආබාශයෙන් මතු පරපුරක් බිහිකර එතුමා වැනි පතාක යෝධයන්ට බොහොම පිං ❤❤❤❤❤

  • @YohanRanasinghe
    @YohanRanasinghe ปีที่แล้ว +11

    වටිනාකම කියා නිමකළ නොහැකි වැඩසටහනක්.❤️❤️❤️❤️❤️

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +6

    ගුණ වයනවනම් උපහාර පුදනවනම් මෙන්න උත්තම චරිත
    ඔබතුමා ගැණ මොන තරම් ගුණගැයුවත් ඇතිවීමත් නැහැ.එහෙයින් පතන්නම් ඔබ සුභ උපන්දිනයක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
    ඩුබායි සිට

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +14

    ගොඩක් ආසාවෙන් බලන් හිටියා ගොඩක් හොද වැඩසටහන් හැමෝටම ජයෙන් ජය 🙏❤️

  • @nayanuthpala4956
    @nayanuthpala4956 ปีที่แล้ว +10

    ඉස්සර ගායකයගෙ නමින් සින්දුවක් internet එකේ search කරලා අහපු මට, සිංදුවේ රචකයගෙ නමින් search කරලා සිංදු අහන්න පුරුදු වෙලා. සන්නස්ගල සර්ගෙ මේ programme බලන්න පටන් ගත්ත දවසෙ ඉඳලා..❤️

    • @supunmadhumadhawa5035
      @supunmadhumadhawa5035 ปีที่แล้ว

      මේක මාත් දැන් කරනව සහෝදරයා. 💛

  • @anjanamahendra8593
    @anjanamahendra8593 ปีที่แล้ว +8

    මීඩියා වලින් ගූ බෙටි අරන් මාකට් කරද්දී,,ඔබතුමා මේ කරන වැඩේට ඔබතුමාට ජාති ජාතිත් පින්.❤😍

  • @sri7935
    @sri7935 ปีที่แล้ว +6

    අපේ ගමේ තමයි සපු සර්, ඉපදුනේ, සහ පාසල් ගියේ, වලතර ක.වි බේරුවල, මේ ලගදි අපි සර්ව ගමේ පාසලට ගෙනල්ලා ලොකු උපහාර උත්සවයක් කරා,

  • @1993dana15
    @1993dana15 ปีที่แล้ว +8

    දවසක් මහරගම තරුණ සේවා සභාවේ තිබ්බ සදකඩපහණ ප්‍රසංගයක් බලල බොරලැස්ගමුවට යන්න 119 බස් 1ක් එනකම් ඉද්දි මට එහා පැත්තෙන් හීන්දෑරි මනුස්සයෙක් හිටිය. ටිකක් දැකල පුරුදු නිසා "මේ සපුතන්ත්‍රි සර් නේද" කියල ඇහුවම ඔව් පුතා කියල හිනා උනා. එතකොටත් මෙතුම ගුවන් විදුලි සංස්ථාවේ හොද තනතුරක් දැරුවා මට මතක විදිහට. ඒත් ගමන බස් එකේ. එදා බස් 1ක් එනකම් පැයක් විතර එතුමා එක්ක කලාව ගැන කතාබහ අදත් මගේ හිතේ ලස්සනම මතකයක් විදිහට තියෙන්නෙ. දීර්ඝායුෂ වේවා ඔබතුමාට.

  • @ThinkwithRishi.D
    @ThinkwithRishi.D ปีที่แล้ว +37

    සපූ මහතාගේ නිර්මාණය වලට ලැබිය යුතු හිමිකම ඔහුට ලබාගන්න සහයෝගයක් දෙන්න සර්.. ඔහු ක්‍රියාවෙන් මෙන්න මුදලිනුත් පොහොසත් විය යුතුයි...❤

  • @AjithWehella
    @AjithWehella ปีที่แล้ว +8

    ඔය පදරචනයන් සදහා ගැලපෙනම ගායකයා තමයි සුනිර සුමන්ග

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +11

    එපා සදේ ඔබේ සිනා මේ රැයේ
    පට්ට නම්බරේ 🔥💚

  • @pathumvishmitha1618
    @pathumvishmitha1618 ปีที่แล้ว +13

    පිං කෙත් කියන්නේ මේ මනුස්සයන්ට ! මුලු ලෝකෙන්ම අපිට විතරක් දැනෙන අපි විතරක් දන්න මේ සුන්දර භාශාවෙන් මෙතරම් සියුම්, සුන්දර , අර්ථවත් නිර්මාණයක් එලියට එන්න නම් ඔහුගේ මනස කෙතරම් පිං සාර නිසංසල ආරණ්‍යයක් විය යුතුද !!

    • @mounika1972
      @mounika1972 ปีที่แล้ว +1

      ඒ ගැන හිතාගන්නත් බැරි තරම්...මොන තරම් උතුම් හදවතක් ඇති පුරුශයෙක්ද එතුමා.

  • @chathurawijerathna1610
    @chathurawijerathna1610 ปีที่แล้ว +9

    වයස අසූවක් වුණත් 60 ක වත් පෙනුම නැති පින්වන්තය ඔබට දීර්ඝායු !

    • @RavinduUdaraWijesinghe
      @RavinduUdaraWijesinghe 5 หลายเดือนก่อน

      ඒ තමයි කලාකරුවන් ගේ ලක්ෂය❤❤❤

  • @DilanthaPerera
    @DilanthaPerera ปีที่แล้ว +2

    එකම භාෂාවෙන් කුණුහරුප මනස්ගාත කියවන තකතීරුවෙකු මෙන්ම උතුම් සංකල්පත් ගොඩ නැගිය හැකි මහත්මා ගුණ සහිත යුග පුරුෂයන්ද බිහි වන බව උදාහරණ සහිතව 😂

  • @lahirumendis8978
    @lahirumendis8978 ปีที่แล้ว +9

    වටින සිංදු 👌👌.. රත්න ශ්‍රි විජේසිංහ මහතාවත් ගෙන්නන්න 🙏🙏🙏

  • @AsithaChathuranga-ni4ip
    @AsithaChathuranga-ni4ip ปีที่แล้ว +5

    මෙතෙක් මා බලපු ලස්සනම වැඩසටහන..ස්තූතියි..