මහා බලගතු සූරිය පිරිත Suriya Piritha Surya Piritha Sooriya Piritha Soorya Piritha සූර්‍ය පිරිත Ragha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #SuriyaPiritha #SuryaPiritha #SooriyaPiritha #SooryaPiritha #Raagha #Ragasrinirwana #sethpirith
    සූරිය පිරිත - • මහා බලගතු සූරිය පිරිත ...
    මෝර පිරිත - • මෝර පිරිත Mora Piritha...
    සත් බුදු වන්දනාව - • සත් බුදු වන්දනාව Sath ...
    මහා බලගතු සූරිය පිරිත Suriya Piritha Surya Piritha Sooriya Piritha Soorya Piritha Raagha Sri Pirith
    Suriya Piritha
    Surya Piritha
    Sooriya Piritha
    Soorya Piritha
    සූර්ය පිරිත
    සූරිය පිරිත
    මහා බලගතු සූරිය පිරිත
    sinhala pirith
    seth pirith
    mora piritha
    kavi bana
    raagha media suriya piritha
    raga sri Nirawana
    suriya piritha sinhala
    sooriya piritha sinhala pdf
    pirith sinhala
    chanda piritha
    angulimala piritha
    suriya piritha
    suriya piritha words
    pirith suthra
    pirith potha
    pirith suthra deshana
    maha rahthan wahanse
    සෙත් පිරිත්,පිරිත්
    mahamevnawa pirith

ความคิดเห็น • 1.2K

  • @ZooTv1
    @ZooTv1  ปีที่แล้ว +133

    සූරිය පිරිත - th-cam.com/video/grQcO5tpESQ/w-d-xo.html
    මෝර පිරිත - th-cam.com/video/ojOODeAJvxo/w-d-xo.html
    සත් බුදු වන්දනාව - th-cam.com/video/_QDW_8Rntt0/w-d-xo.html

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 11 หลายเดือนก่อน +20

    සූරිය පිරිතේ ආනුභාවයෙන් මගෙත් සුදු නෝනා ගේත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා. අපට එක වහලක් යට දරුවන් සමගින් සතුටින් ජීවත්වීමට කරුණු කාරණා යෙදේවා !!!

    • @DineshDinesh-w6c
      @DineshDinesh-w6c 9 หลายเดือนก่อน +3

      ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966 4 หลายเดือนก่อน +22

    මාගේ නය ප්‍රශ්න දුරුවී ඉක්මනින් දියුණු වේවා 🙏🙏🙏 මාගේ මෑණියන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏 දුක් ජීවිතය දුරුවී දියුණු වේවා 🙏🙏🙏 මාගේ පවුලේ තියෙන සියලුම කරදර නිමා වේවා 🙏🙏🙏 විස්ව මෑණියන්ට ස්තුති වේවා 🙏🙏🙏 ස්තුති වේවා 🙏🙏🙏 ස්තුති වේවා 🙏🙏🙏

    • @nimalmallawaarachchi7326
      @nimalmallawaarachchi7326 หลายเดือนก่อน

      මාගේ නය පස්න ඉක්මනින්ම දුරු වේවා මාගේ දෙමාපියන් සුවපත් වේවා දුක් ජිව්තේ දුරු ව් ඉක්මනින්ම දිවුනුවෙන් දිවුනුවට පත් වෙවා ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතයි ස්තුතියි මගේ මහත්තයට ගෙදර ඉන්න නිදහස ලැබේවා මගේ ගෙදර සියලුම දෙනාටම යහපතක් වේවා සැනසීමක්ම ලැබේවා ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @NadiraaDamayanthi
      @NadiraaDamayanthi 21 วันที่ผ่านมา

      ඉක්මනින්ම සුව වෙවා මෙ පිරිත බලයෙන්🙏🙏

  • @nilushamadhuwanthi6351
    @nilushamadhuwanthi6351 9 หลายเดือนก่อน +24

    මාව එපා කියලා ප්‍රතික්ෂේප කර යන කව්රු වුනත් .. මට ඒ අය ගැන හිතට දුකක් පසුතැවිල්ලක් ඇති නොවේවා...සාදු සාදු සාදු🙏🙏🙏

    • @Mihilel
      @Mihilel 5 หลายเดือนก่อน +1

      Suwapath wewa!

  • @anumangalika7789
    @anumangalika7789 ปีที่แล้ว +17

    සූරිය පිරිත් බලයෙන් මගේ විදේශ ගමන ඉක්මනින් සාර්තක වේවා 🙏🙏🙏

  • @aselachathuranga9648
    @aselachathuranga9648 ปีที่แล้ว +91

    🙏🙏🙏 සාදු...සාදු සාදු සුර්ය පිරිත බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ හා මේ ලෝකේ වසන්නා වු...සියලුම දෙනාගේ අපල දුරැව් .....සියලුම ප්‍රාර්ථනාවන් සුර්ය්‍ය දෙවියන්ගේ බලයෙන් ඉස්ථ සිද්ද වෙිවා සුර්ය්‍ය දෙවියන්ට ස්තුති ..යහපතක්ම වේවා ....🙏🙏🙏🙏

    • @JdjdjdjjddDjdjsjsjsjd-yy5kw
      @JdjdjdjjddDjdjsjsjsjd-yy5kw ปีที่แล้ว

      Ma asanaladi apage sure ya devy puttrayanana mata piheta vewaa mage Pamele Aka Ceyaluma denama rak Bala aaraksa karatwaa.apage mau rata Ceyaluma sathwayanta budungedarmaya awaboda vewaa.💥💥💥👌👌👌🙏🙏🙏👍

    • @kindrani7071
      @kindrani7071 8 หลายเดือนก่อน

      Apa paulesiyalu denage apala. Duriu we semata setakma wewasiyalu satwayo niduk wewa.

    • @Mihilel
      @Mihilel 5 หลายเดือนก่อน

      Suwapath wewa

  • @shanakabrabath1240
    @shanakabrabath1240 10 หลายเดือนก่อน +14

    මෙි පිරිතේ බලයෙන් මගේ ලෙඩ දුක් නැති වෙිවා මගේ දරැවන් මහත්තයා අරක්ෂ කරන්න ලෙඩක් දුකක් නැතුව ඉන්න ලැබේ වා සාදු මගේ පැතුම් ඉටුවෙිවා සියලු දෙනාට යහපතක් වෙිවා සාදු සාදු සාදු !!!❤❤❤

    • @dhanushka1258
      @dhanushka1258 5 หลายเดือนก่อน

      Obe leda duk nethi wewa!!!

  • @dimeshasadamali5983
    @dimeshasadamali5983 ปีที่แล้ว +135

    සූරිය පිරිතේ බලයෙන් මගේ අපල දුරු වී, දුක් කරදර නැති වී, පාර්තනා ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා!!!!!!!

    • @dayamaheepala1274
      @dayamaheepala1274 ปีที่แล้ว

      siyalu sathwayo niduk wethva suwapath wethva

    • @Mihilel
      @Mihilel 5 หลายเดือนก่อน

      Suwapath wewa

  • @shanakabrabath1240
    @shanakabrabath1240 5 หลายเดือนก่อน +13

    සියලු දෙනා ම පුර්තනා කරන්න සියලු දෙනාට සැනසිම ලැබේ වා කියලා❤❤❤❤❤❤❤❤️❤️❤️

  • @difniakarsha1077
    @difniakarsha1077 ปีที่แล้ว +14

    සූරිය පිරිතේ ආනුභාවයන් මාගේ සියලුම අපල දුරු වේවා🙏🙏🙏

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +55

    මේ සූර්ය පිරිත් බලයෙන් මටත් මගේ පවුලේ හැමදෙනාටමත් කිසිදු කරදරයක් නොවේවා සිත් තැවුල් නොවේවා හිරුදෙවිදුගේ සත්‍යයානු බලයෙන් ලෝකවාසීන් ඇතුලු හැමෝගෙම සිතුම් පැතුම් සපල වේවා නිදුක් නීරෝගි වේවා සෙතක් ශාන්තියක්ම වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏 ..

    • @geethikajayarathna-ud2ic
      @geethikajayarathna-ud2ic 8 หลายเดือนก่อน +1

      Sadu saadu saaadu...🙏🙏🙏🙏🙏

    • @Mihilel
      @Mihilel 5 หลายเดือนก่อน

      Suwapath wewa!

  • @ramyalathakumari5715
    @ramyalathakumari5715 ปีที่แล้ว +44

    සුරිය පිරිත අනුහසින් මාගෙ සියලු පුර්තනා සපලවෙිවා 🙏🙏🙏🌹🌹🌹

    • @JdjdjdjjddDjdjsjsjsjd-yy5kw
      @JdjdjdjjddDjdjsjsjsjd-yy5kw ปีที่แล้ว

      Sure ya devy puttrayanana mata they theyana karadara prasna vesada mage daruwange prasna gateau vesadawaa mudal naya gewagena veyapara besnas sarthka kar deunuva labaa dewaa pihita vewaa👍👌👌👌💥💥💥🙏🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera2881 10 หลายเดือนก่อน +12

    සූරිය පිරිතේ ආනුභාවයෙන් අප පවුලේ සැමගේ අපල, උපද්‍රව දුරු කර ආරක්ෂා කරත්වා. පවුලේ සැමට එකට ජීටත්වෙන්න පිහිට ලැබේවා!
    සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.!

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +11

    සූරියපිරිත්බලයෙන්මමාඇතුලුසියලු.සත්වයෝ.නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +17

    02) 2023/12/31 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන රෝග, දෝෂ පීඩා ,දුක් කරදර ,විපත් දුරින්ම දුරුවී උතුම් නිරෝගී සුවය සැනසුම , සෙත ,ශාන්තිය , සතුට ,රැකවරණය ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @Mihilel
      @Mihilel 5 หลายเดือนก่อน

      Suwapath wewa

  • @ChamindaAttanayake-et4xi
    @ChamindaAttanayake-et4xi 5 หลายเดือนก่อน +12

    මමත් මගේ දරුවන් දෙදෙනාම කිසිදු දුකක් කරදයක් නොවේවා අපිව දලා ගිය අයටත් කිසිදු දුකක් නොවේවා ලෝක වාසි සියලු සත්තයෝ හට කිසිදු දුකක් කරදරයක් නොවේවා සියල්ලෝම සතුටින් ඉන්න කියා මගේ පැතුමිමඉ

    • @sajeewaniwickramaarachchi7650
      @sajeewaniwickramaarachchi7650 4 หลายเดือนก่อน

      බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @ThanujaPriyadarshani-c7f
      @ThanujaPriyadarshani-c7f 3 หลายเดือนก่อน

      බුදු සරනයි ♥️♥️පව්ලෙ සියලු දෙනාටම 💙💙💙

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +12

    මෙම සූරිය පිරිත් බලයෙන් මටත් mage පවුලේ අයටත් සියලු කරදර දුරු කර යහපතක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +12

    සුර්ය පිරිත බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු

  • @tktalagala5134
    @tktalagala5134 ปีที่แล้ว +5

    සූරිය දෙවියන්ගේ පිහිට mat tiynawa mage දුකට පිහිට wanna mage දෙවියන් මට පිහිට වන්නේ mage me දරන්න bari prsna උහුලන්න be මට පිහිට wanna mage සූරිය දෙවියනේ සඳු සඳු. සඳු

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว +38

    සාදු..සාදු..සාදු..සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා..🙏🙏🙏

  • @sanjayasampath2282
    @sanjayasampath2282 ปีที่แล้ว +14

    මෙි පිරිත අනුබවයෙන් මගේ මරක බදකවැලකෙවා මගේ අදරයටද පිහිට ලැබේවා මගේ යමුනාගේ හිත වෙනස් වෙිවා මගේ අදරේ රැකදෙවා සදු සදු සදු

    • @renukakw5244
      @renukakw5244 11 หลายเดือนก่อน +1

      Asema,wewaaa

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +12

    ඇති හැකි අය, නැති බැරි අයට, හැකි හැමවිටම, උදව් කරත්වා. සියළු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @NP-dl2yw
    @NP-dl2yw ปีที่แล้ว +12

    මේ පිරිත සත්තයයි.ඒ ආනුභාවයෙන් මගේ අම්මා ...දෝනි ඇතුලු පවුලේ සැවොමගේ ලෙඩ සුව වේවා ..නිරෝගි සුවය ලැබේවා ....

  • @carunadabare2982
    @carunadabare2982 ปีที่แล้ว +29

    තුණුරුවනේ ආසිර්වාදයෙන්
    මේ සූර්ය පිරිතේ ආනුභාවයෙන්
    මගේ කරදර දුරු වේවා 🙏🙏🙏

    • @ThamariSadamali
      @ThamariSadamali ปีที่แล้ว +1

      තුනුරුවන්ගෙ පිහිටෙන් හා මෙම සුර්‍යපිරිතෙ අනුබවෙයෙන් මගෙ විදෙස් ගමන සර්තක වෙවා කිසිම කරදරයක් නොවි එම බලපොරොත්තු සර්තක වෙවා !!!

    • @PriMun
      @PriMun ปีที่แล้ว

      Mage puthage siyalu prashna duruwewa

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +18

    සූරිය පිරිතසජ්ජායනය කරන වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ස්වාම්න්වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💜️

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 ปีที่แล้ว +42

    උතුම් සුරීය පිරිතෙ ආනුභාවයෙන් මාගේ සියලුම රෝගයන් සුවපත් බාවයට පත් වේවා !!! ලෝවාසී සියලුම දෙනාට යහපතක්ම වේවා !!! මාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා !!! සාදු සාදු සාදු

  • @renamalkati8641
    @renamalkati8641 ปีที่แล้ว +4

    මෙි පිරිත් බලෙන් අපෙ පුස්න විසදෙවා.අද යන රස්සාව හරි යන්න ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanikanthilatha5992
    @nayanikanthilatha5992 ปีที่แล้ว +45

    සාදු සාදු සාදු 🙏🙏🙏සුර්ය පිරිත බලෙන් මගේ ප්‍රස්න දුක් කම්කටොලු දුරෑ වේවා මගේ නය ගෙවා ගැනිමට හැකි වේවා 🙏🙏🙏මගේ දුක nethi wewa

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +13

    මේ පිරිතේ බලයෙන් අප පවුලේ සැමට යහපතකම වේවා !සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @mahindabandara7276
    @mahindabandara7276 ปีที่แล้ว +41

    මේ පිරිත් බලයේන් මාගේ ලෙඩ ඉක්මනින්ම සුවවී මා හට නැවත රැකියාවට යාමට පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilukanilu7503
    @nilukanilu7503 6 หลายเดือนก่อน +1

    සුරිය පිරිතේ අනුබාවයෙන් මගේ දරුවන්ට ලබා ඇති කරදර දුරුවේවා...සතුටින් ඉන්න ලැබේවා ..🙏🙏🙏

  • @malikakala3934
    @malikakala3934 ปีที่แล้ว +17

    සාදු සාද සාදු මගේ තියෙන හැම පුශ්න සුරයා පිරිතේ විසචුමක් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා සුරයා දෙවියනේටම බාරයි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilmiPerera-b9o
    @NilmiPerera-b9o 9 หลายเดือนก่อน +1

    Me පිරිතේ බලයෙන් මාගෙ pawle සතුට nawatha ලැබේවා අපේ සියලු ප්‍රාර්ථනා ituwewa
    දුවගෙ vibayaye ඉහළ ප්‍රථිපල ලැබේව. Siyalu ලෝ වැසියන්ගේ ජීවිත සුවපත් වේවා

  • @ااعن-ث1ح
    @ااعن-ث1ح ปีที่แล้ว +5

    මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ අයටත් මටත් යහපතක්ම උදා වේවා මගේ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @ShehanOffical
    @ShehanOffical ปีที่แล้ว +17

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ අපල දුරුවී පවුලෙ අයගෙත් අපල දුරුවී සියලු ම ප්‍රශ්න දුරුවී මට තිබෙන්නා වු ප්‍රශ්න කරදර දුරුවී සහනයක් ලැබේවා ....

    • @roosranjani2154
      @roosranjani2154 หลายเดือนก่อน

      ඔබට මටද මුලු ලෝකයාටද එය එලෙසම වෙිවා🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน +4

    මාගේ පුතාල දෙනාගෙම ඉගෙනුම සාර්ථක වේවා සුරිය පිරින් ආනුභාවයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 6 หลายเดือนก่อน +1

    Me සූරිය පිරිත් ten මගේ පවුලේ සියලුම දෙනාටම yhapathakma වේවා මගේ ammage sarirayr tiyena සීනි අඩුවක් වේවා 🙏🙏🙏🙏

  • @dammikawasanthi298
    @dammikawasanthi298 ปีที่แล้ว +6

    මගේ පුතා ගේ ඉගේනිම් කටයුතු සාර්ථක වෙවා ....🙏🙏🙏🙏🙏💖💖💖💖💖සියලුම් දුක් දුරුවේවා........

  • @dilrusenavirathna4221
    @dilrusenavirathna4221 ปีที่แล้ว +8

    🌞 මෙම සූර්ය පිරිතේ ආනුභාවයෙන්, මා ද ඔබ ද කායික මානසික සුවපත් භාවය ලබත්වා !!! 🙏 සියලු සත්වයන්ගේ පෙර පිං කුසල් බලවත් වේත්වා! අකුසලෙන් මිදෙත්වා!.....

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +8

    මේ සූර්ය පිරිතේ ආනුභාවයෙන් මගේ ලෙඩ දුක් දුරුවී ණයබරින් නිදහස් වී සෞභාග්‍යය උදාවේවා !

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y 5 หลายเดือนก่อน +2

    සූර්ය පිරිතේ බලයෙන් මට තිබෙන අපල දුරැවී මගේ පවිලේ සියලුම දෙනාටද යහපතක් උදා වේවා 🙏🙏🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +13

    විශ්වය මට පිහිට වුනා.ස්තූතියි.🙏

  • @manojprasanna7862
    @manojprasanna7862 5 หลายเดือนก่อน +1

    සුර්ය පිරිතේ බලයෙන් මා ඇතුළු පවුලේ සැමට යහපතක්ම වේවා. 🙏🙏🙏

  • @dimeshasadamali5983
    @dimeshasadamali5983 ปีที่แล้ว +10

    සූරිය පිරිතේ බලයෙන් මගේ පුතාට තිබෙන බුදගෙ, ගුරුගෙ, ශනිගෙ අපල බාදක දුරු වේවා!!!!!!!

  • @isurimaheema7485
    @isurimaheema7485 ปีที่แล้ว +6

    මෙම පිරිතේ බලයෙන් මගේ ප්‍රශ්න කරදර අපල නැති කර මම හොයන සතුට මට ලැබේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +3

    සුර්ය පිරිත බලයෙන් මගේ
    පැතුම් ඉටුවේවා 🙏 සාදු 🙏🙏🙏 සාදු

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน +2

    සුරිය පිරින් ආනුභාවයෙන් මාගෙ සියලු රොග දුරුව් පව්ලෙ සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඉටු වේවා🙏🙏🙏🙏🙏

  • @sandyakumari4101
    @sandyakumari4101 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ සුරිය පිරිත බලෙන් මගේ අපල දුරුවී මගේ නිවස ඉක්මනින් සාදා ගැනිමට ශක්ති අශිර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @KeshaniInoka
    @KeshaniInoka 8 หลายเดือนก่อน +1

    මගේ කරදර දුරුව් ජිවිතයට සහනයක් සැලසේවා ...!යහපතක් ම වේවා...!සතුට සැනසුම උදාවේවා..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏🙏

  • @hwcdayal.7913
    @hwcdayal.7913 ปีที่แล้ว +6

    සූර්ය පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙම්වා..

  • @kumarijayantha3772
    @kumarijayantha3772 ปีที่แล้ว +9

    උතුම් සූරිය පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර දුරු වේලා යහපත උදා වේවා මගේ දරුවන්ගේ පවුල් ජීවිතය සාර්ථක වේවා සමගියෙන් ඉන්න ලැබේවා මගේ බලාපොරොත්තු ඉටුවන ලෝකවාසීන් සියලු දෙනාට සියලු කරදර දුරු වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @NilmiPerera-b9o
      @NilmiPerera-b9o 9 หลายเดือนก่อน

      මේ. පිරිතේ බලයෙන් අපේ. Siyalu පැතුම් ituwewa මාගෙ දුවගෙ විභාගයේ ජය ලැබේවා
      Mage geya ඉක්මනින් vikunewa
      Me. Sathtanubawzyen.samata
      Ssth
      Wrwa සාදු සාදු sadu 10:05

  • @malesunahtrah8008
    @malesunahtrah8008 ปีที่แล้ว +9

    💐💐🙏🙏🙏සාදු සාදු සාදු මෙම සුර්ය පිරීතේ ආනුභාවයෙන් මගේ ප්‍රාර්ථනය ඒ අයුරින්ම සාර්ථක වේවා සැමට තෙරැවන් සරණයි....🇸🇦🇸🇦🇸🇦

  • @vishakasamanmali6543
    @vishakasamanmali6543 4 หลายเดือนก่อน +1

    සූර්‍ය පිරිතේ ආනුභාවයෙන් මාගේ රටේ මිනිසුන්ගේ සියලු ප්‍රශ්න කරදර දූරින් බූත වේවා.. සාදු සාදු සාදු

  • @nishuu-c6w
    @nishuu-c6w ปีที่แล้ว +7

    සූරිය පිරිත බලයෙන් මගේ දරු සිහිනය ඉටු වෙවා🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +3

    සුරිය පිරින් ආනුභාවයෙන් සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @dinukachandani2511
    @dinukachandani2511 4 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා දිර්ඝායු ෂ ලබත්වා 🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +1

    මාගේ පව්ලේ සතුට සාමය ඇති වේවා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා !!!!!"නිරෝගි වේත්වා !!!!🙏🙏🙏🙏

  • @piyumilakmali494
    @piyumilakmali494 ปีที่แล้ว +8

    සූරිය පිරිත් බලයෙන් මගේ හිතේ ප්‍රශ්නයට විසදුමක් ලැබේවා 🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน +3

    සුරිය පිරින් ආනුභාවයෙන් මාගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🙏🙏🙏🙏🙏🙏

  • @KamalChandrasekara-oo3tj
    @KamalChandrasekara-oo3tj 9 หลายเดือนก่อน +3

    මෙම සුරිය පිරිත ශ්‍රවණය කිරීමේ බලයෙන් අනුහසින් මට ඇති වි තිබෙන සියලුම ග්‍රහ අපල දුරු වි මා හට ජය සතුට සෞභාග්‍ය සැලසේවා !!!🙏🙏🙏

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 9 หลายเดือนก่อน +1

    මාව එපා කියල ඉන්න දිලිපට මාව මතක් වේවා මගෙ සියලු අපල දුරු වේව 🙏🙏🙏

  • @nadeekasudarshani456
    @nadeekasudarshani456 ปีที่แล้ว +27

    සුර්ය පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු සියලුම සිත් තැවුල් නිටවේ්වා.🙏🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +1

    අපගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා🙏🙏🙏🙏🙏මේ පිරින් සත්‍යනුහායෙන් 🙏🙏🙏🌹🌹🌹

  • @sabeetharajapaksha-he9eq
    @sabeetharajapaksha-he9eq ปีที่แล้ว +4

    සුර්‍ය පිරිත ආනුබාවයෙන් ආශිර්වාදයෙන් මා හට මේ මාසය තුලදීම ලංකාවට එන්න ලැබේවා🙏🙏🙏

    • @subashiniperera2881
      @subashiniperera2881 8 หลายเดือนก่อน

      එසේම වේවා!🙏🙏🙏🙏

  • @anupaindrajith827
    @anupaindrajith827 ปีที่แล้ว +1

    මෙ උතුම් වූ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

  • @kumuduniliyana343
    @kumuduniliyana343 ปีที่แล้ว +4

    සියලුම දෙනාට යහපත සැලසේවා....මානසික පීඩා දුරු වේව...🙏🙏🙏

  • @RukmalChathuranga-k7v
    @RukmalChathuranga-k7v 11 หลายเดือนก่อน +2

    සූරිය piritha අනුභවයෙන් mage සියලුම parsna දුරු වේවා mage පවුල ආරක්ෂා වේවා sithu de istawewa🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +6

    මා ඇතුළු සියලුම දෙනාගෙ කරදර බාධක දුරුවෙවා සියලුම දෙනාට යහපතක්ම වේවා,,, සාදු සාදු සාදු මම මධුෂානි නෙළුම් කුමාරි කුවෙටි සිට

  • @dileepanilukshi6678
    @dileepanilukshi6678 9 หลายเดือนก่อน +3

    සූරිය පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සියළුම දෙනාටත් යහපතක්ම වේවා!!!

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +13

    උතුම් වු සුරිය පිරිත බලෙන් සැමදෙනාටම යහපතක් වෙිවා දුක් කමි කටලු දුරැ වෙිවා ඔබ වහන්සේ බලයෙන් sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 5 หลายเดือนก่อน +2

    උතුම් වූ සූර්යය පිරිතේ බලයෙන් මාගේ සියලුම කරදර දුරු වේවා.සාදු සාදු සාදු

  • @doreenmanel398
    @doreenmanel398 11 หลายเดือนก่อน +3

    සූරිය පිරිතේ බලයෙන් අනුහසින් සචිනි කවිදු විවාහ ජීවිතේ සතුටින්ම ඉන්න ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 9 หลายเดือนก่อน +1

    මෙි පිරිතෙ බලෙන් මගෙ දරැවන්ට සියලුම සැප සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +15

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නමස්කාර වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว +2

      Sadoo sadoo sadoo 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lalanisamaraweera9139
      @lalanisamaraweera9139 2 หลายเดือนก่อน

      Thanks lot to the globel. I have pay my gratitude to you that every thin you have given me.

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7 ปีที่แล้ว +4

    සියලු දෙනාගෙම මානසික සුවය ඇති වේවා ...

  • @senanigalhana4021
    @senanigalhana4021 ปีที่แล้ว +4

    සූරිය පිරිත උදේ සවස ශ්‍රවනය කරන මාගේ රැකියා ස්තානයේ ඇති බාදක දුරු වේවා!!!

  • @KeshaniInoka
    @KeshaniInoka 8 หลายเดือนก่อน +1

    අනේ මේ සුර්ය පිරිතේ බලයෙන් මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම මට විදේස් ගත වෙන්න ලැබේවා ..!ලැබේවා ..! ලැබේවා ..!සාදු සාදු සාදු ..!කරදර බාධක දුරුව් ජිවිතයට සතුට සැනසුම උදාවේවා..!යහපතක් ම සැලසේවා ..!🙏🙏🙏🙏🙏🙏🙏

  • @bnimy
    @bnimy ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා... මාගේ සියලු රෝග දුරු වේවා !!!!!!!!!!!!!!

  • @shanakabrabath1240
    @shanakabrabath1240 4 หลายเดือนก่อน +36

    තනිවෙලා කියලා හතෙන හැම දෙනාටම සැනසිම උදාවෙිවා මෙි සත්‍යනුභාවයෙන් සැමට සෙත් වෙිවා ❤❤❤

  • @nishanthakalum3851
    @nishanthakalum3851 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @nishaninishani2882
    @nishaninishani2882 ปีที่แล้ว +5

    සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏මේ පිරිත් බලයෙන් මාගේ සීයදුම කරදර දුරු වේවා 🙏🙏🙏🙏

  • @anushadilhani5646
    @anushadilhani5646 ปีที่แล้ว +9

    සාදු සාදු මෙ පිරිනේ බලයෙන් මගෙ සියලු කරදර අඩු වි මට සෙතක් වෙිවා🙏🙏🙏🙏

  • @madusankagihan6228
    @madusankagihan6228 ปีที่แล้ว +10

    සියලු සත්තයෝ නිදුක් නිරෝගි වේත්වා🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +6

    මේ සූරිය පිරිතෙන් මාගේ ප්‍රශ්න මාගේ පුතාගේ අපල දුරුවේවා🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน +2

    මාෆේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🙏🙏🙏🙏🙏 පිරින් ආනුභාවයෙන් 🙏🙏🙏

  • @padminineththasinghe937
    @padminineththasinghe937 ปีที่แล้ว +12

    සූරිය පිරිතේ බලයෙන් මගේ ලෙඩදුක් සුවවෙවා

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 ปีที่แล้ว +2

    සූර්ය පිරිත,චන්ද පිරිත,මෝර පිරිත,සත්බුදු වන්දනාවේ බලයෙන් මගෙත් මගේ පුතාගේ ත් මගේ දුවගේ ත් මගේ මහත්තයාගේත් මගේ පවුලේ අයගේත් ලෝකවාසි සියළු දෙනා ගේ සියළු අපල දුරු වී වීශ්ව ශක්තියේ බලයෙන් සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා!මගේ ප්‍රාර්ථනාවන් ඉටුකර දුන් විශ්වයට ස්තුතියි,ස්තුතියි, ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayalathaRanji
    @JayalathaRanji ปีที่แล้ว +3

    මාව එපා කියලා යන අය වෙනුවෙන් දුක ඇති නොවෙිවා මගේ සියලුම පුස්න දුරැ වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ❤🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +3

    මේ පිරිත් දේශනා බලයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏සියලු ලෝක සත්වයෝ අතර සාමය සමාදානය ඇති වේවා 🙏🙏

  • @takshilakumari1204
    @takshilakumari1204 ปีที่แล้ว +2

    සූරිය පිරිත ශ්‍රවනය කිරීමේන් මාගෙත් ,ස්වාමිපුරුෂයා ,දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සැම දෙනා ආරක්ෂා කරත්වා යහපතක්ම වේවා🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +4

    Sooriya pirithe balayen semata sethweva 🙏🙏🙏🙏🙏🏵🏵🏵🙏🙏🙏

  • @rohanpeiris4760
    @rohanpeiris4760 ปีที่แล้ว +2

    සූරිය පිරිත් බලයෙන් මගේ සියලුම අපල දුරුවි සෙතක් වෙවා සියලුම බලාපොරොත්තු ඉස්ටවි සෙතක් වෙවා

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 11 หลายเดือนก่อน +13

    මාගේ ලේඩ සුව වේවා පිරිතේ අනුහසින් ❤🙏🙏

  • @anupaindrajith827
    @anupaindrajith827 ปีที่แล้ว +2

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏 සුරිය පිරිතෙ බලයෙන් මගෙ සියඑම කරදර බාදක දුරු වී යහපත උදාවේවා, සියඑ සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා, 🙏🙏🙏

  • @tharangadilhani5429
    @tharangadilhani5429 3 หลายเดือนก่อน +1

    මේ පිරිත් ශ්‍රවණය කිරිමෙන් මාගේ සියලුම ග්‍රහ අපල උපද්‍රව නිමා වේවා සියලුම රට වැසියන්ට සෙතක්ම වේවා ❤

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා . සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    05) 2024/01/28) රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සූරිය පිරිත ශ්‍රවණය ෙ😢කිරීමේ අනුහසින් සියළු දුක් කරදර දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවය සෙත ශාන්තිය ළඟාවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @wilegodawikkramagewimalawa7429
    @wilegodawikkramagewimalawa7429 ปีที่แล้ว +3

    සූර්ය පිරිතෙ බලයෙන් මගේ සියලු කරදර දුරු වෙලා නිරොගි සුවය ලැබෙවා 🙏🙏🙏🙏