මෝර / චන්ද / සූර්ය / දසදිසා පිරිත. mora, chandha, suriya, dhasadisa piritha.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 365

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +29

    මෙම පිරිත්වල සත්‍යයානු බලයෙන්
    පැමිණි තිබෙන.ලෙඩදුක් දුරැවේවා
    මට වගේම සියළුදෙනාටම
    සෙතක්වේවා!! සාදු!!සාදු""සාදු

  • @thilakshinisansala1430
    @thilakshinisansala1430 6 หลายเดือนก่อน +35

    මේ පිරිත් දේශනාවේ බලයෙන් අපේ නිවසේ තිබෙන්නවු කරදර දුරුවී සැප සම්පත් උදා වේවා

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi 5 หลายเดือนก่อน +11

    මෙ පිරිත් දෙශනාවෙ අානුබාවයෙන් මා ගේ සහ මාගේ දරු මුන් පු රන්ගේ ත් සියලු ලෝක විසින් ගෙත් සියලු අපල උපද්‍රව කරදර බාදක දුරු වෙවා මාගේ දුවට නැන්දම්මා ගෙන් වෙන කරදර පිඩා දුරු වේවා👐👐👐👐👐👐👐👐👐 සාදු සාදු සාදු😪😪😪😪😪

  • @ruwinishamali4323
    @ruwinishamali4323 ปีที่แล้ว +19

    මොරපිරිතෙ බලයෙන් මගෙ දරුවන්ගෙ මුදල් ප්‍රස්න විසදේවා🙏🙏ද්

  • @DumanKoralalage
    @DumanKoralalage 4 หลายเดือนก่อน +5

    සාදු..සාදු.. සාදු.. මේ පිරිත් අනුහසින්..මගෙ තියන ප්‍රශ්න විසදගන ඉක්මනට ලංකාවට යන්න ලැබේවා..!

  • @HKSamanthi
    @HKSamanthi 6 หลายเดือนก่อน +9

    මගේ පව්ලේ හමෝටම තිබෙන අපල කරදර ලෙඩදුක් දුරුවේව යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 5 หลายเดือนก่อน +10

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ මහත් ත යා එරංග සන්දමාල් මගේ නම නදීකා ලාලනී ග්‍රහ අපල යක්‍ෂ දෝසසතුරු කරදර දුරින් දුරු වේවා පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 6 หลายเดือนก่อน +22

    බුදුසරණින් මට ඉක්මනටම සනීපවෙන්න උණ හැදිල ඇග කකුල් රිදෙනව සෙමත් තීනව ඉක්මනට නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සක්තිය ලැබේවා බුදුසරනයිමට සාදු සාදු සාදු

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +11

    සියලුම පිරිත් බලයෙන් මට තියෙන සියලූම අපල උපද්‍රවයන් දුරු වි නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +17

    🙏🌹🌹🌹🙏🌹🙏🌹🌹🌹 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹 තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +5

    මාගේ උතුම් නමස්කාරය වෙිවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +12

    මෙම සෙත් පිරිත් දේශනා වෙන් මට තියෙන බඩේ කැක්කුම් වේදනා නැති වෙලා හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට වාසනාව උදා කර දේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සියලුම දනාට යහපතක් වේවා 🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බෝහෝම පිං සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගි සුවය ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @maddumagefernando8863
    @maddumagefernando8863 53 นาทีที่ผ่านมา +1

    04) 24/11/26 උදෑසන
    අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද කිසියම් අපල උපද්‍රවයක් අමනුෂ්‍ය දෝෂයක් තිබේනම් මේ සෙත් පිරිත් අනුහසින් දුරින්ම දුරුවී සංසිදි සෙතක් යහපතක්ම උදා පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🪷🪷🪷🪷🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🌻💐💐💐💐🌷🌷🌷🌷🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔♥️♥️ සාදු සාදු සාදු බුදුසරණයි පිං වත් ස්වාමින් වහන්සේට.

  • @SachiniChamara-qw6lo
    @SachiniChamara-qw6lo 6 หลายเดือนก่อน +16

    මෙ පිං ආනුබලයෙන් චාමරගෙ ග්‍රහ අපල දුරු වේවා!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 12 ชั่วโมงที่ผ่านมา +1

    03) 24/11/26 උදෑසන
    බුදුගුණ අනන්තයි බුදුගුණ සත්‍යයි ඒ අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද කිසියම් අපල දෝෂයක් අමනුෂ්‍ය දෝෂයක් තිබේනම් මේ සෙත් පිරිත් අනුහසින් දුරුවී සංසිදි යහපතක්ම උදා පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +13

    මේ පිරිතේ බලයෙන් මගේ සියලු ලෙඩදුක් දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anulanul906
    @anulanul906 6 หลายเดือนก่อน +16

    සිතුමි දරැවා හිනේන්බයවෙිනවා මෙි පිරිත්මෙි පිරිතේබලයේන්ඉක්මන් සුවය ලැබෙිවා

  • @champikakarunarathna6320
    @champikakarunarathna6320 ปีที่แล้ว +6

    Mema pirth බලයෙන් mage අම්මාගේ kakule තුවාලය ikkmanin සනීප වේවා ...🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +8

    2 මේ පිරිත් සූත්‍ර දේශනාවේ ආනුභාව බලයෙන් මටද මාගේ පවුලේ සැමටත් සියළු ලෙඩ රෝග දුරුවී නිරෝගී සුවපත් බාවය ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 ලෝවැසි සැමටත් සෙතක් යහපතක් වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු🙏🙏🙏

    • @padmini3919
      @padmini3919 6 หลายเดือนก่อน +1

      මේ පිරිත් සූත්‍ර දේශනාවේ අනුහස් බලයෙන් මාගේ දරුවෝ දෙන්නගේ ජීවිතයේ හිරුණ ඡන්ද කතා කතා කතාක්ෂරත් මාගේ දරු දෙන්නගේ ජීවිත ලස්සන ඒවා සියලු කරදර වලින් දුරු වේවා වේවා! සතුට සාමය හැමතැනම ලැබේවා

    • @padmini3919
      @padmini3919 6 หลายเดือนก่อน +1

      මේ පිරිත් දේශනාවේ අනුහස් බලයෙන් අනුජ තක්සර මාගේ දරුවා නිදහස් වේවා! සියලු කරදර දුරු වේවා

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 6 หลายเดือนก่อน +16

    පිරිතේ අනුහසින් අතපය වලට නිරෝගී සුවය ලැබෙවා.🙏

  • @kavishkakarunasekara4450
    @kavishkakarunasekara4450 6 หลายเดือนก่อน +16

    මෙි උතුමි පිරිත් ආනුභාවයෙන් මගෙ සියළුම ලෙඩ දුක් නැතිවෙිවා

    • @warunakohombange8334
      @warunakohombange8334 3 หลายเดือนก่อน

      මා හටද යහපතක්ම සෙතක් ලැබේවා..!!!

  • @chamindasenarathna159
    @chamindasenarathna159 7 หลายเดือนก่อน +5

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    උතුම් පිරිත් දේශනා වේ ආනුභාවයෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටමත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාටමත් යහපතක් වේවා ......
    සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ....
    නීරෝග වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    සංසාර දුකින් අත් මිදෙත්වා
    බුදු සරණයි

  • @thushaniperera6767
    @thushaniperera6767 3 หลายเดือนก่อน +2

    අනන්ත ඌ..බුදු ගුණ බලෙන් අප.සියලුම දෙනාට යහපතක් ම.වේවා !🙏🙏🙏

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 8 หลายเดือนก่อน +10

    මොරපිරිතේ අනුබාවබලයෙන් මාගේෂාරිරයේතිබෙින්නාවු ලේඩදුක් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම සාදු සාදු සාදු තේරැවන් සරණයි

    • @Ishorasiriwardhana2022
      @Ishorasiriwardhana2022  8 หลายเดือนก่อน +2

      මේ පිරින් ආනුබාවයෙන් සියලු ලෙඩ රෝග දුරුවී...නිදුක් නිරෝගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @anuladissanayaeke1976
    @anuladissanayaeke1976 ปีที่แล้ว +35

    මෝර පිරිතෙ බලයේන් මගේ දරැ දෙන්නාටම තියේන අපල උවදුරු දුරු වෙිවා

  • @dipanicvvv4021
    @dipanicvvv4021 วันที่ผ่านมา

    Maga සියලු ladaduka kadara දුරට නිදුක් නිරෝගී inna labawaaa me guna balayna 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏sadu sadu sadu 👏👏👏👏👏👏

  • @SurangiFonseka
    @SurangiFonseka 3 หลายเดือนก่อน +7

    බුදු සරණින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    මානසික සුවය ලබත්වා දුක් කරදර නැත්තො වෙත්වා ! !! !!!

  • @NishanthiNishanthi-dz1oe
    @NishanthiNishanthi-dz1oe 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏 මේ පිරිත් දේශනාවේ බලයෙන් සමන් නිශාන්ති ඉෂාර ඉසන්ක මලිෂ තරිදු යන මගේ පවුලේ ගඟ්‍රහඅපල දුරැ වේවා

  • @sunandajayalath3058
    @sunandajayalath3058 4 หลายเดือนก่อน +2

    Me suyaluma pirith bala gan weemen mage duwage konde amaruwa suwa wewa suwaya labewa daru patiyek pilisidewa pilisidewa pilisidewa pilisidewa pilisidewa pilisidewa pilisidewa sadu sadu sadu maage namaskaraya wewa me pawla sampurna wewa daru patiyek labewa dhirgausha labewa

  • @sasu109
    @sasu109 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් මගේ දරුවන්ගේ තියෙන අපල දුරුවේවා 🙏🌼🙏

  • @Malka-d9o
    @Malka-d9o 5 หลายเดือนก่อน +5

    මෙ පිරිත් බලයෙන් මාගේ ඉගෙනිමේ වැඩ සාර්තකංකර ගැනිමටක් මතක සක්තිය හා බුද්දි,වර්දනය ලැබෙවා,සාදු,සාදු,සාදු

  • @piumipriyadarshani7441
    @piumipriyadarshani7441 ปีที่แล้ว +11

    මාගේ පවුලේ සියලු දෙනාගේ අපල දුරු වෙිවා සාදු සාදු

  • @samanthi7950
    @samanthi7950 7 หลายเดือนก่อน +3

    Sadu sadu sadu mema pirith balyan apal duru weewa darunta Yaha Pathak weewa siyalu sathwayantada sethak weewa Kasunge thiyan karadar duruweewa sadu 🙏🙏🙏🙏

  • @ManikaManika-n1d
    @ManikaManika-n1d 3 หลายเดือนก่อน +4

    Me Seth pirith desanawen sathuru karadara duruweewa. Sadu sadu sadu

  • @susilpremarathna9240
    @susilpremarathna9240 ปีที่แล้ว +22

    මෝර පිරිතේ බලයෙන් මගෙ මවට තිබෙන දුක් කරදර අඩුවෙිවා බුදු සරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +5

    සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sahnthi
    @Sahnthi 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🎉🎉🎉මගේ සියළු applause durum වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @krishanthimadhumali556
    @krishanthimadhumali556 ปีที่แล้ว +8

    Me pirithe balen mage kuse Inna daruwa niduk nirogi buddimath lassanam lasagna suraganawiyk wewaaaaaaaaaa.

  • @RamniFonseka
    @RamniFonseka 3 หลายเดือนก่อน +3

    මේ පිරිත් දේශනා වේ බල යෙන් ජපානයේ සිටින හිමංක දේසාන් පුතාට කිසිම කරදර යක් හිංසාවක් පීඩා වක් නො වේවා නිරෝගී සුව දීර්ගායුස ලැබේ වා අනන්ත වු බුදු ගුණ බලෙයේපිහිට ජපානයේ සිටින සියලු දෙනාට ලැබේ වා සාදු සාදු සාදු

  • @ranilove7570
    @ranilove7570 3 หลายเดือนก่อน +2

    Me pirith desanawe balayen mage gedara thibena duk karadara badaka duruwewa!!! Sapa sampath udawewa!!!siyalu duk karadara nima wewa!!!siyalu sathwayo suwapath wethwa!!!

  • @manjulasamanthabwejethunga528
    @manjulasamanthabwejethunga528 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ ආනුභාවයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන මාගේ බිරිඳටත් සියලු රෝගීන්ටත් ඉක්මන් සුවය ලැබේවා

  • @thilininayomika4000
    @thilininayomika4000 ปีที่แล้ว +8

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩදුක් දුරුවේවා මාගේ පවුලේ සියලු දෙනාගේ අපල හා ලෙඩදුක් දුරුවේවා ඇස් වහ දුරුවේවා සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @hosnearabugom5535
    @hosnearabugom5535 5 หลายเดือนก่อน +2

    Me pirit wela පිහිටෙන් samange කේන්ති niwewa sadu sadu sadu

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 7 หลายเดือนก่อน +4

    සාදු ..සාදු ..සාදු ...මට වගේම සියලුම අයට මානසික නිදහස ලැබී...නිරොගිව සිටීන්න ලැබෙිවා මේ පිරිතේ බලයෙන්

  • @ThanujaliyanarachchiThanujaliy
    @ThanujaliyanarachchiThanujaliy 3 หลายเดือนก่อน +2

    Me pirith balayren mage age tiena leda duk duru wewa sadu sadu sadu

  • @damitataruka4729
    @damitataruka4729 หลายเดือนก่อน

    මේ පිරිත් අනුහසින් සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා..පින් සිතුවිලි පහල වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 6 หลายเดือนก่อน +2

    සියලු sathwayo niduk නිරෝගී සම්පත් labawa 🙏🙏🙏🌹🌹🌹

  • @runmali3927
    @runmali3927 ปีที่แล้ว +4

    Mayma pirith balayan mage apala Upadrawa Aswaha katawaha durve niduk nirogi suwaya labawa. Tharuwan sarani hamudurwany

  • @SamaThilani
    @SamaThilani 3 หลายเดือนก่อน +2

    Budusaranin dewi pihitena mageth mage Paule siyalu denageth hamogema siyalu duk karadara leda roga nima wi sathutin inna labewa

  • @SithumiSithu-fv8ry
    @SithumiSithu-fv8ry 5 หลายเดือนก่อน +1

    උතුම් පිරිත් ශ්‍රරවනයේ ආනුබාව බලයෙන් මගේ සිය පවුලට සෙතක්ම වෙවා සියලු ලෙඩදුක් දුරුවි නිරෝගී සුවයම අත්වේවා

  • @NishanthiHewage-c6b
    @NishanthiHewage-c6b 5 หลายเดือนก่อน +1

    මෙම පිරිත් දේශනා බලයෙන් මගේ පවූලෙ සියළු දෙනා ගෙන ලෙඩ රෝග සියල්ලක්ම සූව වෙවා බූදූගුණ සත්‍ය එ සත්‍ය බලයෙන් අපට සූවය ලැබේ වා

  • @NimnaShamali
    @NimnaShamali 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් අපේ අපල දුරු වේවා මනස සුව වේවා ගෙදොර තියන දොෂ දුරු වේවා ලෙඩ දුක් කර දර දුරු වේවා 🙏🙏🙏

  • @SunethraRanthilaka
    @SunethraRanthilaka 3 หลายเดือนก่อน +3

    මෙ පිරිතෙ අනුහශින් මගේ පුතාලා තුන්දෙනාට තියන අපල දුරු වෙවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🙏🙏 🌷🌺🌹💐

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 27 วันที่ผ่านมา

    සියළුම සත්වයෝ සුවපත් වේවා මගේ මල්ලිගේ සමාදී දුවට ඉක්මනින් ම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @kumarigamage499
    @kumarigamage499 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මේ උතුම් පිරිතේ බලයෙන් මට නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-j6u
    @KumariKumari-j6u 8 วันที่ผ่านมา +1

    මගෙ පවුලට යහපතක් වෙවා දුක් කරදර දුරු.වෙවා.සදු සාදු.සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Damika-cu2js
    @Damika-cu2js 6 หลายเดือนก่อน

    සියලු පිරිත් බයලයෙන් සියලු සත්වයො අරක්ශා වේවා.සුවපත් වේවා.තරුවන් සරනයි ඔබ වහන්සේට.සාදු සාදු සාදු.🌹🌹🌹

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +17

    පොඩ් මැනිකෙ අම්මාට මනසික හා ශරිරික සුව ලැබෙවා

  • @dammikadammika4648
    @dammikadammika4648 4 หลายเดือนก่อน +1

    Ma පිරිත් වල අනුහසින් ma gadra manusinga httwala අනුකම්පා ati wawa mata awagam adryk da ati wawa mata krdr krann saka kiyan madamga htt අනුකම්පා atkrdann බුදු hmudruwanna ma පිරිත් වල අනුහසින් ma ta satk waw sadu sadu sadu

  • @SakunthalaSakunthala-wv9mq
    @SakunthalaSakunthala-wv9mq 5 หลายเดือนก่อน +1

    Mema pirith balayen mage senasuru apala duren duruwewa 🙏😭🙏 mage duka karadara badaka duruwewa 🙏🙏🇱🇰🇸🇦 sithum Pathum prathanava estasidda veva 🙏🙏🙏

  • @pasihansipasihansi
    @pasihansipasihansi ปีที่แล้ว +4

    Mora pirithe balayen mage daruwo denna araksha kara dun mage adaraneeya wishwa mathawata aneks warayak isthuthi isthuthi isthuthi arigatho arigatho arigatho.

  • @amitsumana1214
    @amitsumana1214 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ මෝර පිරිතේ බලයේන් මම වැඩ කරන්න නිවසේ සියලුම දෙනාගෙන් මට කරදරයක් නොවේවා 🙏🙏🙏🙏

  • @susantanamili4753
    @susantanamili4753 6 หลายเดือนก่อน +57

    බුදු සරනින් මගෙඡිවිතයෙ දුක් කරදර නිවෙවා

  • @thusharalal8710
    @thusharalal8710 4 หลายเดือนก่อน +2

    මොර පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම සුවපත් වේවා Budu.saranai

  • @SurprisedClover-pc7ih
    @SurprisedClover-pc7ih 6 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයේන් මගේ දියණියට තිබෙන්නාවූ අපල උවදුරු දුරු වේවා

  • @PradeepWicki
    @PradeepWicki 7 หลายเดือนก่อน +2

    Me pirith balayen mage ammage siyaluma leda duk duru wewa....

  • @winoddissanayaka-vm9ds
    @winoddissanayaka-vm9ds 6 หลายเดือนก่อน +2

    මේ පිං ආනුබාවයෙන් මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වී සතුටුන් පිරි සැප සම්පත් උදා වේවා

  • @1234Hiy-r8s
    @1234Hiy-r8s 29 วันที่ผ่านมา

    සාදු සාදු මට තියෙන කරදර නැති වේවා මට මේ පිරිත බලයේන සේතකම ඇති වේවා වේවා සාදු සාදු

  • @ImeshaSanjeewani-t7b
    @ImeshaSanjeewani-t7b 5 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ පවුලට ධනය ආදරය සතුට සැනසිම ලැබෙනවා🙏🙏🙏🙏🙏

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 4 หลายเดือนก่อน +3

    Budhuguna Ananthay !!!❤❤❤❤

  • @yasasranga699
    @yasasranga699 4 หลายเดือนก่อน

    Therwan saranin mage apage ledaduk duruwewa! Hise sitandepathula dakwa hatagena athi dawili thawili wedhana siyallakma prahanaya wewa! Aswaha dosha duruwewa! Graha apala duruwewa! 🙏

  • @rekhasureka6449
    @rekhasureka6449 3 หลายเดือนก่อน

    Me පිරිත් බලයෙන් සියළුම දෙනා නිදුක් නිරෝගී වේවා සියළුම ලෙඩ රෝග අතුරුදහන් වේවා සියලු ප්‍රර්ථනා ඉටු වේවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nayanapriyangika2127
    @nayanapriyangika2127 หลายเดือนก่อน

    මෝර පිරිතේ ආනුභාවයෙන් තාත්තට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ShiromiPiries
    @ShiromiPiries หลายเดือนก่อน

    Me පිරිත් desana බලයෙන් mage rauge apala දුරු වේවා ..

  • @PradeepWicki
    @PradeepWicki 29 วันที่ผ่านมา

    මෙිි පිරිත් දේශනාවෙිි බලයෙන් මා ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනාට සේතක් ශාන්තියක් උදා වෙිිවා,සියලුම සිතුමිි පැතුම් ඉටු වෙිිවා.(සියලුම සත්වයෝ නිදුක් වෙිිවා ,නිරෝගී වෙිිවා,සුවපත් වෙිිවා ,දුකින් මිදේවා,නිවන් දකිවා සාධු සාධු සාධු!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹)

  • @Nilo-m8b
    @Nilo-m8b 2 หลายเดือนก่อน

    බුදු ගුණ බලයෙන් මගේ අපල දුරු ව්. ලෙඩ දුක් කම්කටලු දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sachifdo2259
    @Sachifdo2259 ปีที่แล้ว +1

    මෝර පිරිතේ බලයෙන් මගේ අම්මාට මගේ තාත්තාට මගේ අම්මාගේ අම්මට , අම්මාගේ අක්කාට, මගේ මල්ලිට සහ මගේ නංගිලා දෙන්නාට සහ මට නිදුක් නීරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා අපල උපද්‍රව දුරැ වී සෙත් ලැබේවා ☸️☸️☸️☸️☸️

  • @thushanideepika1718
    @thushanideepika1718 2 หลายเดือนก่อน

    මේ පිරිත් deshaanawe anubhawn mage paule ඇති සියලු කරදර බාධා සියල්ල දුරු වේවා 🙏🙏

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon9580 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏මටත් 🙏🙏🙏මගේ පවූලේ සැමටත් 🙏🙏🙏සියලුම ලෝක වාසින්ටත් 🙏🙏🙏🙏සියලුම සාතුන්ටත් 🙏🙏🙏නී්රෝගී වේවා සූව පත් වේවා දුකින් මිදේවා සැපතට පත් වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @ShamaliRanasinghe-wy3kb
    @ShamaliRanasinghe-wy3kb 2 หลายเดือนก่อน

    බුදු සරණින් අපේ පවුලට යහපතක් වේවා සිතුම් පැතුම් ඉටුවේවා

  • @Damayanthi-em8sp
    @Damayanthi-em8sp 2 หลายเดือนก่อน

    Sadu sadu me pirith balen mage paulata athiwela teyena karadara kamkatalu duruwewa.budu bana balaya ananthaiii apramanaiiiii

  • @sunitasunita9697
    @sunitasunita9697 7 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌹

  • @ManelSriyani-z1w
    @ManelSriyani-z1w 2 หลายเดือนก่อน

    මෙි.බුදුගුනබලයෙන්මගේසියලුම.සැදි.තිබෙකලෙඩමෙිබුදු
    ගුන.බලයෙන්සුවර.දුන්නාට.බුදුසරනයි🎉.බුදුසරනයි🎉
    බුදුසරනයි🎉🎉🎉

  • @samanlathaalwis
    @samanlathaalwis 6 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයින්ට නිදුක් නිරොගි යහපත උදාවේවා!!!

  • @LovelyCroquet-zx9sl
    @LovelyCroquet-zx9sl 5 หลายเดือนก่อน +1

    බුදු සරණින් මගෙ හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏🙏

  • @rasikay9382
    @rasikay9382 3 หลายเดือนก่อน +1

    ලෝ වැසී සීයලු සත්වයෝ සුවපත් වේවා

  • @JulanjaneeRanaweera
    @JulanjaneeRanaweera 2 หลายเดือนก่อน

    බුදු සරනින් අපගේ සියලු කරදර බාධක දුරැ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepWicki
    @PradeepWicki 7 หลายเดือนก่อน +1

    Me pirith balayen mage siyaluma parsna wisadewa sithum patum itu wewa,,,,, siyaluma sathwayo suwapath wethwa,,,,,🌞🌞

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි..මම හැමදාම පසන තියද්දී මේ පිරිත් කියනවා
    🙏🙏🙏🙏

  • @JulanjaneeRanaweera
    @JulanjaneeRanaweera 2 หลายเดือนก่อน

    බුදු සරනින් මාගේ මගේ දරැවන්ගෙයි මහත්තයාගෙයි අපල දුරැ වී කරදර නැති වි සතුට සැනසීම ලැබේවා.සාධු සාධු🙏🙏🙏🙏

  • @SeethaPalugaswewa
    @SeethaPalugaswewa หลายเดือนก่อน +1

    Me pirith balayen mageth gedara siyalu denagema grahaapala duru wewa

  • @سيريانيكوسوم
    @سيريانيكوسوم 5 หลายเดือนก่อน

    පිරිත සත්ත්‍ය අනු බහ වයෙන් මගේ දරුවන්ට අම්මා සහ මහටත් සියසත්තයන්ටද නිරෝගී සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏

  • @ManelKusum-h2p
    @ManelKusum-h2p 4 หลายเดือนก่อน

    මෙ බුදු ගුන බලයෙන් මගෙ සියලු ඩොස් ගුරුවෙවා

  • @anushakumari-vm4pr
    @anushakumari-vm4pr 2 หลายเดือนก่อน +1

    බුදු සරනින්අපේ පවුලේ දුක් කරදර දුරැවෙවා

  • @1234Hiy-r8s
    @1234Hiy-r8s 29 วันที่ผ่านมา

    මගේ දරුවා පුදිප් පවුල් ජීවිතය සතුටි ඉන්න ලැබේවා සාදු සාදු සාදු

  • @sirimallawarachchi8553
    @sirimallawarachchi8553 3 หลายเดือนก่อน

    මෙි පිරිත් බලයෙන් මගේ ද්‍රවගේෙ සෙනස්‍රරැ අපල ද්‍රරැවෙිවා ස්ත්‍රතියි