සත් බුදු වන්දනාව Sath Budu Wandanawa සත් බුදු පිරිත Sath Budu Piritha Raagha Sri Nirwana Seth Pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2022
  • සත් බුදු වන්දනාව Sath Budu Wandanawa සත් බුදු පිරිත Sath Budu Piritha Raagha Sri Nirwana Seth Pirith
    #morapiritha #මෝරපිරිත #sethpirith #piritha #pirith #pirithathunsuthraya #sinhalapirith #Raghaa
    සූරිය පිරිත - • මහා බලගතු සූරිය පිරිත ...
    මෝර පිරිත - • මෝර පිරිත Mora Piritha...
    සත් බුදු වන්දනාව - • සත් බුදු වන්දනාව Sath ...
    seth pirith
    dharma deshana,
    pirith suthra
    සත් බුදු වන්දනාව
    sathbudu wandanawa
    sath budu wandanawa
    seth pirith (සෙත් පිරිත්)
    seth pirith sinhala
    sathbudu piritha
    සත් බුදු පිරිත
    Raagha Shrie Nirwana
    Raagha Sri Nirwana
    raga sri nirwana
    sinhala pirith
    piritha sinhala
    pirith with lyrics
    araksha pirith
    sathbudu wandanawa mahamevnawa
    sathbudu pujawa
    sathbudu wandana gatha
    sath buduwaru
    sath budu pirith sinhala
    sathbudu piritha pdf
    sathbudu piritha lyrics
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +6

    2 උතුම් සත්බුදු පිරිතේ ආනුභාව බලයෙන් මටද මාගේ ගෙදර අයටද සියළු රටවැසියන්ටද සියළු ලෝවැසියන්ටද නිදුක් නිරෝගි සුවපත් බාවයෙන් සෙතක් ශාන්තියක්ම උදා වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම කරදර බාධක දුරුවෙවා,, සියලුම බලාපොරොත්තු ඉටු වෙවා,,, මම මධුෂානි කුවේට් සිට

  • @subashiniperera2881
    @subashiniperera2881 7 หลายเดือนก่อน +26

    සත් බුදු වන්දනාව තුළින්, සියළු සත්වයිට යහපතක්ම වේවා! අගහිගකම් දුරු වේවා! ප්‍රශ්න කරදරවලින් මිදෙත්වා!🙏🙏🙏

    • @maddumagefernando8863
      @maddumagefernando8863 3 หลายเดือนก่อน

      සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke 6 หลายเดือนก่อน +8

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +21

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු.සියලු බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.

    • @ruwanindika9767
      @ruwanindika9767 4 หลายเดือนก่อน

      🙏🙏🙏sadu sadu sadu

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු 🙏 🙏🙏මාගේ සියලු බලාපොරොත්තු ඉටු වී ජීවිතය සාර්ථක වේවා !🙏🙏🙏

    • @shihanpriyadarshana2hero937
      @shihanpriyadarshana2hero937 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු අපගෙ සියලු පුර්තනා ඉටුවෙවාාාා

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว +19

    මාගේ ගෙදර ඩයාන් පුතා , සේපාලිකා දියණිය , සිතුසර පුතා , සෙනුලි දියණිය සහ මගේ පවුලේ සියලු දෙනාගේ කරදර බාධක දුරු වි දිනෙන් දින දියුණුව උදාවේවා ....සත් බුදුරජාණන්වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් සිත් පහන් වෙිවා ....
    මෙි ගෞතම බුද්ධ සාසනයේදිම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වෙිවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anojapiris7078
      @anojapiris7078 9 หลายเดือนก่อน

      Sathbudi pirothe balayan mage siyaluma karadara duruweva

  • @jenithajenitha7854
    @jenithajenitha7854 11 หลายเดือนก่อน +6

    සත් බුදු වන්දනාවේ බලයෙන් මාහට ඇති සියලු කරදර ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරනයි

  • @AsithaSudesh
    @AsithaSudesh ปีที่แล้ว +22

    මගේ බුදු පියානනී මාහට පිහිට වෙන්න .මාගේ අත මිට මිල මුදල් වලින් පුරවලා දෙන්න මගේ බුදු පියානෙනී.ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මාහට ලබා දෙන්න බුදු පියානනී සාදූ සාදූ සාදූ බුදු සරනයි 🙏🙏🙏❤️

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว +64

    මේ පිරිත් බලෙන් මනසික පිඩා දුරුවේවා 🙏🙏🙏

    • @maddumagefernando8863
      @maddumagefernando8863 3 หลายเดือนก่อน

      කාය චිත්ත පීඩා දුරුවේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +34

    සත් බුදු වන්දනාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු

  • @user-vj4uu7ke1i
    @user-vj4uu7ke1i 10 หลายเดือนก่อน +6

    මේ උතුම් පිරිතතේ ආනු භාවයෙන් මාගේ සියළුම අපල දුරු වේවා මානසික පීඩාවන්ද නැති වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +6

    සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු
    මගේ බලාපොරොත්තු ඉටුවේවා
    සම්මා බුදු සරණින් සාදු 🙏🙏🙏🙏 සාදු

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +59

    සත්බුදු වන්දනාවේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා,,, ග්‍රහ අපලයන් දුරුවෙවා

    • @pemathilaka12pemathilaka67
      @pemathilaka12pemathilaka67 11 หลายเดือนก่อน +1

      මේ සත්බුදු වන්දනා අසිර්වද යන් මගේ පව්ලේ අයට ද මට ද සියළුම ම දනටට් අපල දුරු vawa

    • @maddumagefernando8863
      @maddumagefernando8863 3 หลายเดือนก่อน +1

      සෙතක් ශාන්තියක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +13

    මේ සත්බුදු.වන්දනාවේ සත්‍යානුභාවයෙන් .මටත්.මගේ දරුවන්ටත් .මුණුබුරු මිනිරියන්ටත්.
    නෑදෑ හිතමිතුරු සැමටත් සෙත සහනය නිරෝගි සුව ලැබේවා....!!!පවුලේ සමගිය තවතවත් වැඩිවේවා...!!!
    රටටම සහන සැලසේවා......!!!
    සැමට තෙරුවන් සරණයි.
    !

    • @keerthilallal7502
      @keerthilallal7502 5 หลายเดือนก่อน +1

      සාදු. සාදු. සාදු.🙏🙏🙏.සත් බුදු රජානන් වහන්සේලාගේ පිහිටෙන් මගෙත්,මගේ දරුවන් ගෙත්,පවුලේ සිටින සියලු දෙනගෙත්,නිවසේ තිබෙන සියලුම දෝෂ දුරු වී සෙත උදා වේවා !🙏🙏🙏 සාදු . සාදු . සාදු

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 ปีที่แล้ว +5

    සත් බුදු වන්දනාවේ මගේ පාදයේ අසනිපය සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @user-ju4gx1ll2v
    @user-ju4gx1ll2v ปีที่แล้ว +12

    මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ ප්‍රශ්න විසදෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekadhamayanthi6116
    @nadeekadhamayanthi6116 ปีที่แล้ว +39

    සත් බුදු වන්දනාවෙි පිහිට ලැබි මගේ පවුලේ සියලුම දෙනාත් මාද ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා 🙏🙏🙏🙏

  • @nandasudarshani81
    @nandasudarshani81 ปีที่แล้ว +12

    මේ සත්බුදු වන්දනාවේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා

  • @virajnalaka2533
    @virajnalaka2533 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු. මගේ නමස්කාර ය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraChandra-uq4oz
    @ChandraChandra-uq4oz ปีที่แล้ว +9

    උතුම් සත්ඛුදු වරුන්ගේ ඛලයෙන් මට රැකියාවක් ලැබේවා සාධු සාධු සාධු..

  • @ridmiperera9320
    @ridmiperera9320 ปีที่แล้ว +11

    අපේ පවුලේ සියළු කරදර දුරැවෙිවා

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว +13

    මේ පිරිත් බලෙන් මගේ සියලු කරදර දුරු වේවා♥️♥️♥️ හැම දෙනාම නිදුක් වේවා♥️♥️♥️ නීරෝගි වේවා♥️♥️♥️ සුව් පත් වේවා♥️♥️♥️ 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +5

    3 සාදු සාදු සාදු🙏🙏🙏 මේ පිරිතේ ආනුභාවයෙන් මාද පවුලේ සියළු දෙනාද ඇතුළු ලෝකවාසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් බාවයට පත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @mangalikarajapaksha9175
    @mangalikarajapaksha9175 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +12

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙවා 🙏🙏🙏

  • @anushasrimathi8561
    @anushasrimathi8561 ปีที่แล้ว +20

    මේ පිරිතේ ආනූබාවයෙන් මගේ නය ප්‍රශ්න වලට විසදුමක් ලැබේවා 🙏

  • @sampathkrishantha3869
    @sampathkrishantha3869 ปีที่แล้ว +11

    මෙම පිරිතෙහි අනු බාව බලයෙන් මාගේ සියලුම අපල දුරු වෙවා 🙏🙏🙏

  • @gigipower5510
    @gigipower5510 ปีที่แล้ว +14

    අපි අසරණ වෙලා බුදු පියානනී

  • @somarathnananayakkara9697
    @somarathnananayakkara9697 ปีที่แล้ว +4

    සියලු.සත්වයො.නිදුක්..වෙවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sshanthini3603
    @sshanthini3603 ปีที่แล้ว +35

    සියලු දෙනාගෙ මානසික පිඩා ගහ අපල දුරු වෙවා බුදු සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +3

    සත්බුදු රජාණන්වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු මාගේ ජිවිතය මම බුද්ධ රත්නයට දමිම රත්නයට සංගරත්ණයට පුජා කරමි මෙි විෂ්මයේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +41

    මේ පිරිතේ අානුභාවයෙන් මාගේ සියලු රාේග සුව වේවා 🙏🙏🙏🙏🌼🌼🌼

  • @sandyakumari4101
    @sandyakumari4101 ปีที่แล้ว +10

    මේ සත් බුදු වන්දනාවේ බලයෙන් මගේ අපල දුරුවී මගේ නිවස ඉක්මනින් සාදා ගැනිමට ශක්තිය ලැබේවා සාදූ සාදූ සාදූ

    • @sandyakumari4101
      @sandyakumari4101 ปีที่แล้ว +3

      මේ සත් බුදු වන්දනාවේ බලයෙන් මගේ අපල දුරුවී මගේ නිවස ඉක්මනින් සාදා ගැනිමට ශක්තිය අශිර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @chamaraamararathne6913
    @chamaraamararathne6913 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු!!!
    🙏🙏🙏

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 ปีที่แล้ว +10

    මේ උතුම් පිරිත් බලයෙන් මට සෙතක් ශාන්තියක්ම යහපතක් වේවා !!! ලෝකවාසී සියලුම දෙනාට යහපතක් වේවා !!!

    • @user-vr1nw7iv7q
      @user-vr1nw7iv7q 8 หลายเดือนก่อน

      9fafa9f9t😊😊😊😊

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 10 หลายเดือนก่อน +5

    සාධූ සාධූ සාධූ
    මෙම පිරිත් දේෂනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා•.
    උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභ සාර්ථකවත් දිනයක්ම වේවා•. ❤❤❤
    සාධූ සාධූ සාධූ

  • @rrammika4210
    @rrammika4210 ปีที่แล้ว +7

    මෙම sathbudu වන්දනා ve අනුභවයෙන් mata th mage පවුලේ සියලු දෙනාට sanasima ලැබේවා බුදුසරණ i

  • @sandyakumari4101
    @sandyakumari4101 ปีที่แล้ว +7

    මගේ ලෙඩ දුක් දුරුවී නිදුක් නිරොගි වෙත්වා සියලු පැතුම් ඉටු වේවා සාදූ සාදූ සාදූ

  • @tarushiayesha6890
    @tarushiayesha6890 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +18

    හිතට හරිම සහනයක් දැනුනා.🙏🙏🙏🌺🌺💐🌻🌼🌷🌸🌻🌺💐🌼🌷

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว +9

    අපේ සියලුම අපල දුරු වේවා මානසික සුවය ලැබේවා 🙏🙏

  • @user-uu7dq1uh1l
    @user-uu7dq1uh1l 11 หลายเดือนก่อน +2

    Me pirith balayen mage kiri sihinaya saba wewa budu piyanani mt sanasima laga wewa🙏🙏🙏

  • @santhialwis3755
    @santhialwis3755 ปีที่แล้ว +43

    මේ පිරිතේ ආනුබාවයෙන් මට සුවයම ලැබේවා.පූජණිය දේශනා කරන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි තිර ජීවයම සැලසේවා...🙏🙏🙏තෙරුවන් සරනයි ...!!!!

    • @pemathilaka12pemathilaka67
      @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +1

      මගේ පව්ලේ සියලු අයටට් මටද පිරිත් බලයන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @rasangianuruddika9958
      @rasangianuruddika9958 ปีที่แล้ว +1

      Mage karadara duru wewa...sadu sadu....

  • @taruahinsa1967
    @taruahinsa1967 ปีที่แล้ว +6

    ❤🙏❤සාදු සාදු සාදු

  • @danikakuamri1355
    @danikakuamri1355 11 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගෙ සියලු බාදක දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 ปีที่แล้ว +2

    මාගේ පවුලේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා ......

  • @maddumagefernando8863
    @maddumagefernando8863 11 หลายเดือนก่อน +2

    උතුම් සත්බුදු පිරිතේ ආනුභාව බලයෙන් මටද මාගේ ගෙදර අයටද සියළු රට වැසියන්ටද සියළු ලෝවැසි සැමටද සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා !!! සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම වේවා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +40

    මා මෙන් මගේ පවුලේ සැමටද අපට මෙය ශ්‍රවනය කිරීමට ලබා දුන් ඔබතුමාටද ලෝවාසී සියලු දෙනාටම සෙත ශාන්තිය උදා වේවා නිදුක් නිරෝගී වේවා.🙏🙏🙏

  • @FortCrazyJump
    @FortCrazyJump 11 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +4

    4 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සත්බුදු පිරිත ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් රෝග බිය බාධක විපත් කම්කටොලු දුරුව සෙතක් ශාන්තියක් යහපතක් සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් සැමට උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @hmrenuka2287
    @hmrenuka2287 ปีที่แล้ว +6

    මේ පිරිත් බලයෙන් මගෙ සියළුම ලෙඩ රෝග දුක් කරදර සියළුම ලොවසියන්ටද සෙතක් ශාන්තියක්ම වේවා සියළු සත්වයෝ සුවපත් වෙත්වා සාධූ 🙏සාධූ 🙏සාධූ 🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ireshamadhu5663
    @ireshamadhu5663 ปีที่แล้ว +17

    සත් බුදු වන්දනාවේ බලයෙන් සියලුම කරදර දුරුවෙිවා සියලුදෙනා නිරෝගි වෙිවා🙏🙏🙏 බුදුසරණයි ❤️

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 ปีที่แล้ว +6

    මේ පිරිත් බලෙන් මගෙ අාපල කරදර දුරින් බුතවේවා මගෙ හැම දෙම සාර්තක වේවා සාදු සාදු සාදු

  • @santhialwis3755
    @santhialwis3755 ปีที่แล้ว +8

    සාදු🌷සාදු🌷සාදු🌷 මගේ පුතාගේ බලාපොරොත්තු ඉටුවේවා ...!!""

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +4

    අපෙ බලපොරොත්තු ඉස්ට වෙවා බුදු සරනයි

    • @PriyaPriya-vr2dh
      @PriyaPriya-vr2dh หลายเดือนก่อน

      දරුකමට.හදාවඩා.ගැනීමට.යහපත්.දරුවෙක්.ඉක්මණියෙන්.මට.ලැබෙවා.

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +4

    තෙරැවන්සරණයි!!!......

  • @imashi6989
    @imashi6989 ปีที่แล้ว +3

    මේ පිරිතේ aanubhaavayen මගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගෙන යාමට මට හැකි වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithkumara9373
    @lalithkumara9373 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ලොක වාසි සැමටම යහපතක්ම වේවා

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺

  • @NadinimanikkugeNadini-nh5rl
    @NadinimanikkugeNadini-nh5rl ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. මෙම සත් බුදු වන්දනා බලයෙන් මගේ දරුදෙන්නාගෙත් මගෙත් මගෙ දෙමාපියන්ගෙත් සියලුම ග්‍රහ අපල කායික මානසික සියලුම දෝෂ දුරුවේවා. 🙏🙏🙏🙏🙏

  • @NiroshaDisanayaka-iy4qq
    @NiroshaDisanayaka-iy4qq 3 หลายเดือนก่อน +1

    Uthum sathbudu wandanawen pihiten manasika suwaya athi wewa mage puthuta mathakasakthiya wardanayawi iganimekatayothu sarthaka wewa puthu nirogiwewa

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +4

    🙏🌹🙏🌹🌹🙏🌹🌹 සත් බුදු 👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏 වන්දනාවෙ 🙏🌹🙏🌹🙏🌹🙏 බලයෙන් මගේ රටට 🙏🌹🙏🌹🙏🌹🙏🙏 අති වී 🙏🌹🙏👌🙏🌹🙏🌹 අති 🙏🌹🙏🌹🙏🌹👌 සියලු 🌹🙏🌹🙏🌹🙏🌹👌 කදර 🌹🙏🌹🌹🙏🌹🙏 බාදක 👌🌹🙏🌹🌹🙏 දුරු 🙏🌹🙏🌹 වී 👌🌹🙏🌹🙏🌹 සියලු 👌🌹🌹🙏🌹🙏🙏🌹 ලක්‌ 🌹🙏🌹🙏🌹🙏🌹👌 වාසි සැමට 🌹🙏🌹🙏🌹🙏🙏 සෙතක් 🙏🌹🙏🌹🙏 වේවා 🙏🌹🙏🌹 සන්තියක් උදා වේවා 🌹🙏🌹🌹🙏🌹 උතුම් බුදු වරුන් ගේ සරණයි 🌹🙏🌹🌹🌹🌹🙏🙏 සාදු සාදු

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 ปีที่แล้ว +18

    මේ පිරිතේ ආනුභාවයෙනුත් මාගේ නිවස ඉක්මනින් විකිණීමට සහ සියලු ණාය වලින් ඉක්මනින් නිදහස් වීමට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 ปีที่แล้ว

      Oyata ikmanin salli lebewa.niwasa th lebewa. Duk karadara niwewa.

  • @SamanthaKumara-nm2rk
    @SamanthaKumara-nm2rk 7 วันที่ผ่านมา +1

    සාදු සාදු 🙏

  • @thanujaniroshani2246
    @thanujaniroshani2246 ปีที่แล้ว +1

    මගේ පවුලේ සියලුම දෙනාගේ අපල දුරුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 ปีที่แล้ว +32

    මේ පිරිතේ ආශීර්වාදය ලැබී මගේ බලාපොරොත්තු ඉටුවේවා !!🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +4

    🙏🙏🙏❤❤❤🌷🌷🌷 නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි

  • @user-mo5qc4ne9l
    @user-mo5qc4ne9l 10 หลายเดือนก่อน +1

    සත් බුදුන් බලයේන් මගේ දරුවන් සියලු දෙනාටම ලෙස දුක් කරදර බාධා දුරු වෙවා සියලුම දෙනා ලොව සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 ปีที่แล้ว +1

    Mage suwamige akusalayataadiyana sitha me prithe balayen kusalayata herewa....asema mege sithada suwapath wewa.....

  • @ZooTv1
    @ZooTv1  ปีที่แล้ว +5

    සූරිය පිරිත - th-cam.com/video/grQcO5tpESQ/w-d-xo.html
    මෝර පිරිත - th-cam.com/video/ojOODeAJvxo/w-d-xo.html
    සත් බුදු වන්දනාව - th-cam.com/video/_QDW_8Rntt0/w-d-xo.html

  • @hemasirikulasekara
    @hemasirikulasekara ปีที่แล้ว +4

    May the trible gem bless you

  • @chandaneigalgana9443
    @chandaneigalgana9443 ปีที่แล้ว +2

    මේ සත් බුදු වන්දවේ බලයෙන්. මාගේ දියණිය හිරුනි ගේ සියලු අපල දුරු වී. යහපතක්ම වේවා

  • @user-rr1qs2wg1r
    @user-rr1qs2wg1r ปีที่แล้ว +1

    මෙම පිරිතෙ අනුබවෙන් මගෙ සියලුම අපල උවදුරු දුරු වෙවා යන එන ගමන බිමන සෘව්ප්කර්‍යෙන් සර්තක වෙවා කිසිම කරදරයක් බදවක් නතිව මගෙ විදෙස් ගමන සර්තක වෙවා !!!!!සදු සදු සදු

  • @thusharihandagama5907
    @thusharihandagama5907 ปีที่แล้ว +37

    මෙි සත් බුදු වන්දනාවෙි පිහිටෙන් මගේ පවුල් ජිවිතේ ආරක්ෂා වෙිවා..🙏🙏🙏

  • @kalyaniherat876
    @kalyaniherat876 ปีที่แล้ว +7

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේත් .මගේ දරුවනගේත් .ලෝවාසි සියලුම දෙනාගේත් සියලු දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා පූජාවේවා පූජාවේවා.සත් බුදු වන්දනාවේ ආශිර්වාදය ලැබේවා! සාධු! සාදු සාදු. ග්‍රහ අපල දුරු වේවා

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +1

    සත් බුදු වන්දනාවේ බලයෙන් සියලු කරදර දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා මටත් පවුලේ අයටත් ලෝක වැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gamagedammika3157
    @gamagedammika3157 7 หลายเดือนก่อน +8

    🙏🙏🙏🌹🙏🙏🙏

  • @user-qs6zk5ei7w
    @user-qs6zk5ei7w ปีที่แล้ว +40

    මේ පිරිතේ බලයෙන් ඔබ සියලුදෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා!!!!🙏🙏🙏🙏❤️

  • @maddumagefernando8863
    @maddumagefernando8863 16 วันที่ผ่านมา

    13) 24/06/25 උදෑසන උතුම් සත්බුදු පිරිතේ අනන්ත සත්බුදුගුණ ආනුභාවයෙන් සියළු සත්වයින් උතුම් නිරෝගී සුවය සෙත සැනසුම ලැබ යහපතක්ම වේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga5421 8 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @MrDishee
    @MrDishee ปีที่แล้ว +8

    මේ පිං මට නිවන් පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා බෞද්ධයකුම වී ඉපදේවා 🙏🙏🙏

  • @isurimaheema7485
    @isurimaheema7485 ปีที่แล้ว +29

    මෙම සත්බුදු වන්දනාවේ බලයෙන් මගේ සියලු ප්‍රශ්න කරදර අපල නැතිකර පවුලේ සියලු දෙනාගේත් මාගේත් සියලු බලාපොරොත්තු ප්රාර්තනා කරන සියලු දේද ඉශ්ඨ වේවා !

  • @user-rr1qs2wg1r
    @user-rr1qs2wg1r ปีที่แล้ว +1

    සත් බුදු ගුණ බල ම්හිමයෙන් මගෙ විදෙස් ගමන සර්තක වෙවා යන එනකොට ඔබවහන්සෙ මගෙ පුතා රකෙත්වා සියලුම අපල උවදුරු දුරු වෙවා !!!!

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 4 หลายเดือนก่อน

    🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මටද මගේ දරුවන්ටත් මුණුපුරන්ටත් ලෝක වාසි සියලුම දෙනාට යහපතක් වේවා නිදුක් නිරෝගි diragauusa ලැබේවා 🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +5

    🙏🙏🙏❤🌷🌷🌷

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว +17

    මෙි පිරිතේ ආනුභාවයෙන් මටත් ,පවුලේ සියලු දෙනාටමත් ,රටෙහි සියලු දෙනාටමත් ,ලෝකකයේ සියලු දෙනාටමත් යහපතක්ම වෙිවා 🙏🙏🙏

  • @NiroshaDisanayaka-iy4qq
    @NiroshaDisanayaka-iy4qq หลายเดือนก่อน +1

    නිදුක් වෙත්වා

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv หลายเดือนก่อน

    මෙම උතුම් සත්බුදු වන්දනාව මගෙ හා මගෙ දුවගෙන සියලු පවුලට හා මගෙ පුතා ගෙ දරුපවුල ටම මෙ අනූහසින් නිදුක් නීරෝගී භාවය හා ජය ජයම වෙවා දීර්ඝ ආයුෂ ලැබෙවා.

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 ปีที่แล้ว +5

    උදේ හවස මේ පිරිත් අහනවා අපි ඒ පිරිත් වල බලයෙන් මට ,මගේ දරුවෝ දෙන්නා ස්වාමීයා ඒ වගේ අසල් වාසී, ගම් වාසී ,රට වාසී , ලෝක වාසී නෑදෑ හිත මිතුරන් හැමෝටම සෙත් වේවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏

  • @anushajayasingha-tz1ko
    @anushajayasingha-tz1ko 10 หลายเดือนก่อน +13

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ මනස පීඩාකාරී තත්වයෙන් අත් මිදේවා. තවද සියලුම ලෝකවාසීන්ගේ දුක්කරදර දුරුවේවා 🙏🙏🙏

    • @sepalikausj9201
      @sepalikausj9201 หลายเดือนก่อน

      මේ පිරිතේ අනුභවයෙන් මගේ ප්‍රශ්න ඉවරවෙලා මගේ මනසට සහානයක් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sameerasultan877
      @sameerasultan877 หลายเดือนก่อน

      Sadu 🙏Sadu 🙏Sadu 🙏

    • @ShamaKumari-iy5dv
      @ShamaKumari-iy5dv หลายเดือนก่อน +1

      😂😂😂😂🎉😂😂😂😂😂😢

    • @ShamaKumari-iy5dv
      @ShamaKumari-iy5dv หลายเดือนก่อน +1

      ❤❤❤❤😅

  • @user-ih4oe6tp1c
    @user-ih4oe6tp1c 10 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ....සාදු....

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වෙත්වා සුවපත් වේත්වා රටේ පවතින් අයහපත් කාලගුණය දුරු වේවා කිසිම ව්පතක් කරදරයක් නොම වේවා 🙏🙏🙏🙏🙏🙏මේ පිරිතේ ආනුභාවයෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @user-lx9jr2pv4g
    @user-lx9jr2pv4g 10 หลายเดือนก่อน +4

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ මහත්තයාට ආශිර්වාදයක් වේවා

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +11

    මේ පිරිතේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 3 หลายเดือนก่อน

    මේ සත්බුදු රජාණන් වහන්සේලාගේ පිහිට සියලු සත්වයන්ට ම ලැබේවා ඒ පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @gangakumuduni3665
    @gangakumuduni3665 9 หลายเดือนก่อน

    සත් සම්බුදු වන්දනාවේ බලයෙන් මාගෙ පවුලේ සියලුම දෙනාගෙ සියලුම ප්‍රාර්ථනාවක්ම ඉස්ට වේවා .සිතේ සතුට හැමදාම රැදේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏