සූරිය පිරිත 7 වරක් /suriya piritha /seth pirith /arakshaka pirith / pirith deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • this video about
    සූරිය පිරිත 7 වරක්. suriya piritha. seth pirith. arakshaka pirith. pirith deshana
    keywords
    සූරිය පිරිත 7 වරක්. suriya piritha. seth pirith. arakshaka pirith. pirith deshana. suriya piritha 108. suriya piritha 21. suriya piritha sinhala meaning. suriya piritha mp3 download. suriya piritha meaning. suriya piritha sinhala. bojjanga piritha. jalanandana piritha. thun suthraya. wattaka piritha. hiru fm seth pirith mp3 download. pansil saha seth pirith. seth pirith app. seth pirith mp3 download jayasrilanka. neth fm seth pirith download. pansil saha seth pirith mp3 free download. derana seth pirith mp3 download. pirith potha. seth pirith.
    seth pirith sinhala.seth pirith full. seth pirith sinhala full. seth pirith mp3.
    #සූරිය පිරිත 7 වරක්#suriya piritha#seth pirith #

ความคิดเห็น • 107

  • @DulmiSachinika
    @DulmiSachinika 5 หลายเดือนก่อน +6

    අනේ මේ පිරි ටේ අනුභාවයෙන් මේ මැ්සෙජ්ජෙකට එන like ගණන වාඩි වැව සෑදු සෑදු 😢 අහක බලන් යන්න එපා 🎉🎉 සාදු සාදු පිංසිද්ද වෙයි 🎉🎉🎉

  • @manudisithumya523
    @manudisithumya523 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 10 หลายเดือนก่อน +8

    සාධූ සාධූ සාධූ
    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්න්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. සාධූ සාධූ සාධූ❤❤❤
    තෙරුවන් සරණයි❤

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 2 ปีที่แล้ว +12

    සුරිය පිරිතේඅනුබාවෙි බලයෙන් මාගේෂාරිරයේතිබෙින්නාවු ලේඩදුක් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +5

    Suriya pirith anubawayen seyalu denage seyalu roga neroge wewa seyalu aduru balawega duruwewa seyalu denama suwapath wewa sangaya wahanaselata me pin lebewa teruwan saranae 🙏🙏🙏

  • @rohinikamala8939
    @rohinikamala8939 2 ปีที่แล้ว +9

    මේ පිරිත් බලයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වය ට පත් වේවා

  • @hgjg786
    @hgjg786 ปีที่แล้ว +3

    Sadu..... Sadu. Sadu.... Mage.. Seyaluma... Ladaduk.... Suwawawa

  • @janithanilmini7027
    @janithanilmini7027 ปีที่แล้ว +3

    mage siyalu leda roga duruvi ikman suwaya labeva

  • @susanthikumari0765
    @susanthikumari0765 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .මගේ සියලු රෝග දුරැ වි නිදුක් නිරෝගි සුවය ලැබෙිවා.ම ඇතුලු පවුලේ සියලු දෙනාට සෙත් වෙිවා 🙏🙏🙏

  • @user-mo5qc4ne9l
    @user-mo5qc4ne9l 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු රම්මිගේ සියලුම රොග දුරුකර දෙත්වා නිරොෂාට පේරේරාට රම්මිට තියෙන රොග ලෙඩ දුක් කරදර බාධා දුරුකර දෙත්වා සාදු සාදු සාදු 🙏 🙏 පිං බුදු සරනයි දෙවියන්ගේ අසිරිවාද ලැබේවා 🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +5

    මෙම සුරිය පිරිතෙන් මට තියෙන ඇත ගැහෙන නිසා තයිරොක්සින් වැඩි වෙලා සූවපත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @badramalani6293
    @badramalani6293 7 หลายเดือนก่อน +4

    මේ පිරිතේ උතුම් ආනුභාවයෙන් මාගේ ශරීරයේ සියලුම රෝගී තත්ත්වයන් සුවපත් වේවා!

  • @M.A.Sumith
    @M.A.Sumith 7 หลายเดือนก่อน +5

    සූරිය පිරිත ආනුභාව බලයෙන් රටටත් මාගේ දරුවන්ටත් ශාන්තියක්ම වේවා

  • @damithchanaka4955
    @damithchanaka4955 ปีที่แล้ว +8

    Sadu sadu sadu ...මෙ පිරිත් බලයෙන් මගෙ පුතාට එක්මන් සුවය ලැබේවා .....

  • @ravindukavindu5999
    @ravindukavindu5999 7 หลายเดือนก่อน +3

    Sadu sadu sadu mema piritha balen mageth daruwangeth apala duruwewaa

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +7

    ❤❤❤❤❤❤❤❤❤❤ සූර්‍ය පිරිත් ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් මාගේ ජීවිතයට සෞභාග්‍යය උදාවිය සූර්‍ය දෙවිදුන්හට සහා විශ්වයට මා ස්තූතිවන්ත වෙමි.....

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏අනේ මගේ ශරීරයේ වැලදී තිබෙන්නා වූ රෝග දුරු වේවා ..මේ පිරිත් බලෙන් ඉක්මන් නිදුක් නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා ...🙏🙏🙏🙏

  • @dammikanishanthi8278
    @dammikanishanthi8278 2 ปีที่แล้ว +2

    Sadu sadu siyalu roga duru vewa magi

  • @subasuba8230
    @subasuba8230 ปีที่แล้ว +2

    Siyalu sathwayo suwa path wethwa

  • @nadeemendis4428
    @nadeemendis4428 8 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලෙන් ඇගේ තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා

  • @teresateresa3380
    @teresateresa3380 4 วันที่ผ่านมา

    Surya perdite anibahawayen seyalu denage aduru bahawayan duru wewa 🙏🙏🙏 seyalu denama neduk neroge suwapaht wewa 🙏🙏🙏 sangaya wahanselata godak pin stute 🙏🙏🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu.. suriya deviduta mage nmskarya wewaaaaa.. suriya pirithe balayen lowa wasi sayalu sathwayn men mtda setak santiyak wewaaaaa suwapath wewaaaaa suwapath wewaaaaa suwapath wewaaaaa

  • @D.m.priyanthadilruth.ThusaraDi
    @D.m.priyanthadilruth.ThusaraDi 8 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu..utum jalananda pirithe balayen lowa wasi sayalu dennata men mage paule ayta mtda kra ati ana Vina kodi vina yaksa pretha butha bandana grha apala as waha kta waha dosa Duru wewaaaaa..niduk wewa nirogi wewa suwapath wewaaaaa suwapath wewaaaaa suwapath.. santiyakma wewaaaaa sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏dnta bahiren ena siyaluma dosa badaka duru wewaaaaa...

  • @ppkk9359
    @ppkk9359 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @theekshanaprabath5188
    @theekshanaprabath5188 8 หลายเดือนก่อน +2

    නිරාශා වෙළෙඳ සැල දිනෙන් දින දියුණු වේවා!

  • @nadeerasamarasinghe6404
    @nadeerasamarasinghe6404 2 ปีที่แล้ว +2

    sadu sadu mage siyalu apala duru wewa, mage daruwange siyalu apala duru wewa me perite balayen🙏🙏🙏🙏

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සියලුම සත්ව්‍යයො නිදුක් වෙත් වේවා

  • @user-il8fr7ps5f
    @user-il8fr7ps5f 5 หลายเดือนก่อน

    Saadu saadu saadu me pirith desanawe anu bawayan mage siyalu lada roga suwa wewa budu piyanan ge pihita arakshwa mata labewa saadu saadu saadu

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +3

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 🙏 😊 😊 😀 😞 😔 Lankans thanks for your message 😞

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +4

    සූරිය පිරිතේ බලයෙන් මගේත් දරුවාගේත් වැලදී ඇති රෝගා බාද හා සියලු අපල දුරු වේවා...🙏🙏🙏

  • @sithajayasingha7552
    @sithajayasingha7552 หลายเดือนก่อน

    සාදු සාදු සූරිය පිරිතේ බලයෙන් මගෙ ලෙඩ දුක් දුරුවේවා.

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 7 หลายเดือนก่อน +2

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏

  • @ravionline5702
    @ravionline5702 3 ปีที่แล้ว +6

    සාදු සාදු මගේ සියළුම රෝග දුරුව් කොරොනා රෝගය දුරු වි ඉක්මන් සුවය ලැබේවා මේ පිරිත් බලයෙන්🙏🙏🙏🙏🙏

    • @renukasriyani1716
      @renukasriyani1716 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු මගේ පවුලේ රොගදුරුවෙවාඉක්මන්සුවයලැබ්සතුටසාමයලැබෙවා🙏🙏🙏

  • @maneldinenson4599
    @maneldinenson4599 2 หลายเดือนก่อน

    මේ පිරිතේ ආනුභාවයෙන් මම නිදූක් වේත්වා නිරෝගි සුවය ලැබී සුවසේ ඡිවත් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 2 ปีที่แล้ว +5

    සාදු සාදු මේ පිරිත්‍ බලයෙන් මා ඇතුලු සියලු ලෝකසත්වයන්ගේ රාහු අපල දුරු වේවා.වැරදි මිනිස්සු ජීවිතෙනන් අයින් වෙලා, සතුට ගෙනෙන මිනිස්සු පමනක් හමුවේවා.

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 3 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu🙏🙏🙏🙏🙏

  • @sandaseeli1280
    @sandaseeli1280 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu🙏🙏🙏🙏mage.siyaiu.roga.duruvi.mata.hoda.wedak.lebewa🙏🙏🙏🙏🙏🌹🌹

  • @sithajayasingha7552
    @sithajayasingha7552 หลายเดือนก่อน

    පිරිත් බලයෙන් මගෙ ලෙඩ දුක්,දුරුවෙවා! මගෙ හදපිරි සතුට නිති අත්පත් වේවා .

  • @maneldinenson4599
    @maneldinenson4599 2 หลายเดือนก่อน

    මෙම පරිතේ බලයේන් උල්ප රොගර් දිනේන් සොන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා සුවසේ ඡිවත් වේවා ❤

  • @ManelKahawatta
    @ManelKahawatta 4 หลายเดือนก่อน

    Me suriya pirith balen mage puthage siyalu apala duru weva . Sadu ! Sadu! .

  • @NilumaSudarshani
    @NilumaSudarshani 3 หลายเดือนก่อน

    සුරිය පිරිතේ බලයෙන් මා හට තිබෙන්නා වු රාහුගේ දෝෂ දුරු වෙවා

  • @maneldinenson4599
    @maneldinenson4599 2 หลายเดือนก่อน

    මෙම පිරිතේ බලයේන් මල්ලිකා අමරසිංහ වන මාගේ නැගණියට නිදුක් නිරොගි සුවය ලැබේවා දුවසේ ජිවත් වේවා

  • @ChampaDeepani-fc1bq
    @ChampaDeepani-fc1bq 2 หลายเดือนก่อน

    Mema pirithe anubawayen dulmini diyaniyage rahu apalaya duruwewa.iganime katayuthu dinen dina sarthaka wewa.sadu 🙏sadu🙏sadu🙏

  • @සේපාලිකා
    @සේපාලිකා หลายเดือนก่อน

    සුරිය.පිරිනේබලයෙන්.මගේ.ශරිරයේ.නියනරොගදුරැවෙිවා

  • @rangamarasinghe3056
    @rangamarasinghe3056 2 ปีที่แล้ว +2

    Mage duwage kiri sihinaya ikmanin ituwewaa budusaranai

  • @ppkk9359
    @ppkk9359 3 ปีที่แล้ว +5

    මෙි පිරිත් බලයෙන් දනිස් දෙකෙ වෙිදනාව නැතිවි බයක් නැතිව අැවද ගන්න ලැබෙිවා තුන් පාරක්ම වැටුනා ඉනෙන් පල්ලැැම කකුල් පන නැතිව වැටෙ

  • @JanakiVitharana
    @JanakiVitharana 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙ පිරිතෙ බලෙන් මාගෙ සාරිරයෙ තිබෙන ලෙඩ දුක් සුවපත් වි කාර්යාලයෙ සතුටින් රැකියාව කරන් යාමට සක්තිය දයිරිය ලැබෙවා!!!

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏 🏵️🏵️🏵️

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🪔🪔🪔🪔🪔🪔🪔🌻❤️🌺

  • @darshidarsha565
    @darshidarsha565 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Magnet.lakawasi.siyaludenGet..leda.duk.karadara..suwapathwewa..saubaggaya.udawewa.sithata sanasima.labewa.teruwan.saranai

  • @maneldinenson4599
    @maneldinenson4599 2 หลายเดือนก่อน

    මෙම පිරිතේ අනුභවයෙන් (Lotus දුවගේ සිතේ තිබේන සැම පර්තනා ඉක්මනින්ම ඉටු වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @anushaanusha8629
    @anushaanusha8629 2 ปีที่แล้ว +2

    Sadu sadu saaa THERUWANSARANAY APEA HAMUDURUWANE

  • @lalanirupika2465
    @lalanirupika2465 3 หลายเดือนก่อน +1

    Sadu sadu🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ පිං වත් මහා සංගරත්ණයට .🙏🙏🙏

  • @සේපාලිකා
    @සේපාලිකා หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු

  • @user-un1vc4vo8e
    @user-un1vc4vo8e 2 ปีที่แล้ว +2

    සූරිය පිරිතේ මහනුභාවයෙන් මාගේත් මගේ සැමියාගෙත් ශරීරයේ ඇති සියලුම ලෙඩ දුක් සුව පත් වේවා🙏🙏🙏🙏සාධු සාදූ සාදූ සාදූ

  • @JanakiVitharana
    @JanakiVitharana 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙ පිරිතෙ බලෙන් මා හට බෙහෙත් නොබි සුව නින්දක් බ්ලා පොරොත්තු වෙමි!!"

  • @user-mo5qc4ne9l
    @user-mo5qc4ne9l 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ikwasanthi
    @ikwasanthi 5 หลายเดือนก่อน

    $adu...sadu..sadu👍👍😮😮😮😮

  • @ppkk9359
    @ppkk9359 3 ปีที่แล้ว +18

    සාදු සාදුසාදු මගේ සියලුම රොග දුරැවි ඉක්මන් සුවය ලැබෙවා මගෙ කකුල් දෙකෙ වෙිදනාව නැතිවි අඩිය තියාගන්න ලැබෙිවා මෙි පිරිතෙ බලයෙන්

    • @ranjanisilva3605
      @ranjanisilva3605 ปีที่แล้ว +2

      Asamawa Sadu Sadu Sadu budu saranai

    • @nimmesri9981
      @nimmesri9981 9 หลายเดือนก่อน +2

      ❤❤❤🙏🙏🙏🙏

    • @chandanirathnaweera2827
      @chandanirathnaweera2827 5 หลายเดือนก่อน

      😍🤔😁😂 10:39 ​@@nimmesri9981

  • @sumithradevi6682
    @sumithradevi6682 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @N.K.K-e1e
    @N.K.K-e1e 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajWarnakulasuriya
    @RajWarnakulasuriya 2 วันที่ผ่านมา

    🙏 තෙරුවන් සරණයි 🙏

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 4 หลายเดือนก่อน

    Me pirithe anu bawen hospital inna mage ammata ikman suwaya labewa

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 9 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @geethikajayarathna-ud2ic
    @geethikajayarathna-ud2ic 7 หลายเดือนก่อน

    Uthum suriya pirithe ànubhawayen mage pawulata hathurukam kara peeda dennawu siyaluma sathuran durin duru kara dee apiwa àraksha wena sekwaaa....🙏🙏🙏🙏 45:06 45:34

  • @rangamarasinghe3056
    @rangamarasinghe3056 2 ปีที่แล้ว +1

    Mage ayiyage asanipaya ikmanin sanipa wewaa

  • @silvaoshani7034
    @silvaoshani7034 2 ปีที่แล้ว +1

    Saduu 🙏🏽 saduuu 🙏🏼🇱🇰🙏🏼🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾 225 Horu gen reka da na 🙏🏽💖 jantawa t duken midetwa jayavewaaa 🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🪔🌾🪔🌾🪔🌾

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +1

      Saduu 🙏🏽🇱🇰🙏🏽 saduu 💫🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾🪔🌾

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +1

      Andare 💝💫 Aragalyat 🙏🏽jayavewaaa 🙏🏽🌾🪔💖 jayavewaaa

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +2

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😔 😟 😟 🙏 😊 😊 😀 😀 😞 😔 😔 😟 🙏 Lankans thanks for your message 😞 😔 😟 😟 🙏 😊 😊 😀 😀

  • @komodonikanti3562
    @komodonikanti3562 3 ปีที่แล้ว +2

    Siyluma .dan.suwapat.wawa

  • @samanthahettigoda3891
    @samanthahettigoda3891 ปีที่แล้ว

  • @ishanidolawatta8088
    @ishanidolawatta8088 ปีที่แล้ว +1

    Good😊

  • @crickgamer6428
    @crickgamer6428 6 หลายเดือนก่อน

    Iassana kavebanak🤚🤚🤚🤚🤚

  • @samanweerasinghe6418
    @samanweerasinghe6418 2 ปีที่แล้ว

    Sadu sadu sadu 👏👏

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
    මේ නාලිකාව පිරිතක් විදියට පිරිත් සජ්ජායනා කරනවා.
    සමහර ඒවා කවි කියනව වගේ ඒක මගහැරල හරියට දෙයක් කරන්න සිත් පැහැදේවා🙏

  • @padmasuraweera4859
    @padmasuraweera4859 ปีที่แล้ว

    Th

  • @seethaperera2556
    @seethaperera2556 2 ปีที่แล้ว

    Om santhi

  • @warushachanchana6471
    @warushachanchana6471 2 ปีที่แล้ว +2

    මගේ වේදනාව අඩු වේවා

  • @niroshakumari1402
    @niroshakumari1402 27 วันที่ผ่านมา

    S

  • @HRupikaPriyanthi
    @HRupikaPriyanthi 5 หลายเดือนก่อน

    Surideviduniobavansetamamakaranapinanumodankaramimagedaruwangeledasanipaweva

  • @SriyalathaKwt
    @SriyalathaKwt 4 หลายเดือนก่อน +1

    මගේසියලුමපැතුමිඉවුවෙවා🙏🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅

  • @DayaniNanayakkara
    @DayaniNanayakkara 6 หลายเดือนก่อน +2

    Mage athdekeha kakuldekewedanava suwawewa ikman suwaya lebewa sadu sadu sadu

  • @nelaniehaysen9607
    @nelaniehaysen9607 ปีที่แล้ว +1

    ape pawlata samagiya satutak labewa appacchi ekmansuwaya labewa surya pirita balayen budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wattagefanando3911
    @wattagefanando3911 5 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු

  • @lalanirupika2465
    @lalanirupika2465 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @warushachanchana6471
    @warushachanchana6471 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏

  • @lalanirupika2465
    @lalanirupika2465 2 หลายเดือนก่อน

    Sadu sadu🙏🙏🙏

  • @ishanidolawatta8088
    @ishanidolawatta8088 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddikaUdayakumari
    @BuddikaUdayakumari หลายเดือนก่อน

    👍

  • @teresateresa3380
    @teresateresa3380 18 วันที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @riviindunimsara7787
    @riviindunimsara7787 2 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏

  • @lalanirupika2465
    @lalanirupika2465 4 หลายเดือนก่อน

    Sadu sadu🙏🙏🙏

  • @wggration8111
    @wggration8111 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @kanchanasujani473
    @kanchanasujani473 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏