කඳුළ ඉතින් සමාවෙයන් | කීර්ති පැස්කුවල් | Kandula Ithin Samaweyan | Keerthi Pasquel | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2018
  • කඳුළ ඉතින් සමාවෙයන් | කීර්ති පැස්කුවල් | Kandula Ithin Samaweyan | Keerthi Pasquel
    Keerthi Pasquel "Kandula Album"
    🎵 Stream/Download:
    ✘ iTunes :apple.co/3y3cT42
    ✘ Spotify :spoti.fi/3rVUYIv
    ✘ Deezer :bit.ly/3MBwNam
    🎵 Official Website:torana.lk/
    🎵 Social Media
    👉Subscribe Torana: / toranamusicbox
    👉Like us on Facebook: / toranamusicbox
    👉Follow us on Instagram: / toranamusicbox
  • เพลง

ความคิดเห็น • 69

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q 4 หลายเดือนก่อน +106

    2024.. අහන අය කෝ 💕💕💕

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +77

    මම මොන්ටිසෝරි යන කාලේ කාටූන් බලන්කොට ඊලග කාටූන් එක පටන්ගන්න වෙලාතියෙද්දි ඔය සිංදුව දාන්වා. ඇත්තමයි ඒ කාලේ හරිම සුන්දර කාලයක් 😍

  • @noname.2365
    @noname.2365 ปีที่แล้ว +50

    ❤️‍🔥😍 2006 2007 කාලයට හිත යනවා මම ඔය සින්දුව ඉස්සර චාට් ශොවල නිතරම අහන කැමතිම සින්දුවක්... ඒ අතිතය නම් ... අම්මෝ 🤭🙂😍

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 11 หลายเดือนก่อน +15

    මම කැමතිම ගායකයා කීර්ති සර් ට බුදු සරණයි. 😊

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z 4 หลายเดือนก่อน +4

    ඉඩ දීයන් වළාකුලේ , මගේ සිහිනයේ මල් පිපෙන්න,"ඇත්තෙන්ම ඔබ තුමාගේ, මේ සංගීත දිවියේ මල් පිපී අවසානයි.දැන් එහි සුවද මුළු ලොව පුරා දසත ඉතිරි පැතිර යාවි.මේ ජිවන ගමනේ මංසලකුණු තබා පියවර දසදහසක් ඉදිරියට යාමට හේතු වාසනා වේවා! එවිට"කදුල ඉතිං සමාවෙයන් කියන්නට "අවැසි නොවේ.නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.😊

  • @dewdropsg6812
    @dewdropsg6812 11 หลายเดือนก่อน +7

    භාවනාවක් වගේ ඒ සිංදුව ඒ එක්කම මං ආසම කරන රංගන ශිල්පිනියක්. ආයාසයකින් තොරව රඟපානවා. කොඩිගහ යට drama එකේ රංගනය දැක්කම මේ කාලකන්නි සිනමාවට මේ වගේ දක්ෂ අය මග හැරිලා

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 5 หลายเดือนก่อน +14

    2024 ක් මම අහනවා

  • @Shehan-v6n
    @Shehan-v6n ปีที่แล้ว +7

    තාමත් ආසයි කීර්ති සර් ගෙ ගීත රසවිඳින්නට ❤️🙏😍

  • @anjuboy994
    @anjuboy994 ปีที่แล้ว +17

    2000 න් පස්සෙ කොල්ලෙක් 💪😏😁🙈

  • @charidualoka961
    @charidualoka961 ปีที่แล้ว +30

    2023 ahana aya Ko ❤

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 หลายเดือนก่อน +2

    මට මතක් වෙන්නේ ඇරැවුවෙල පන්නිපිටිය සිල්ලර බඩු කඩේ වැඩ කෙරද්දි අහන සිංදුව ශ්‍රී ෆ්ම් ඒ ෆීලින් එක හවසෙට දැනන

  • @sadalidewmini817
    @sadalidewmini817 10 หลายเดือนก่อน +3

    මේක නම් පිස්සුවක් .ඒ කාලෙ ඉදන්ම ආසයි ❤❤

  • @crickmaster6723
    @crickmaster6723 ปีที่แล้ว +5

    මාරම ලස්සන voice එකක් මාරම ලස්සන අදහසක් raspat ❤️‍🔥

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 ปีที่แล้ว +2

    Me songs wala loku therumak tiyenawa harima lassanai ahan innath asai ❤

  • @seminijayasingha
    @seminijayasingha 10 หลายเดือนก่อน +21

    2023 ත් අහන අය කෝ බලන්න

  • @vinodfernando6066
    @vinodfernando6066 2 ปีที่แล้ว +5

    මගෙ ගෙපලට ඇ එනවා සිරියහනෙ තනි රකින්න .

  • @zero7531
    @zero7531 5 หลายเดือนก่อน +8

    2024 anyone?❤

  • @Sohelvishwajith
    @Sohelvishwajith หลายเดือนก่อน +1

    Mama patta asa sinnduwak❤❤🎉

  • @isharasandeepa8205
    @isharasandeepa8205 ปีที่แล้ว +3

    මේක නම් පිස්සුවක්

  • @hashanmadusanka1020
    @hashanmadusanka1020 ปีที่แล้ว +1

    ආසම එකක් තාමත්❤️👍

  • @inokajani3280
    @inokajani3280 ปีที่แล้ว +2

    කීර්ති සර්.

  • @sunethraweerasingha8180
    @sunethraweerasingha8180 4 หลายเดือนก่อน +1

    Lankawe supiri senduwK

  • @NaduniApsara-tp5wo
    @NaduniApsara-tp5wo 5 หลายเดือนก่อน +5

    2024

  • @miniduachintha8693
    @miniduachintha8693 ปีที่แล้ว +4

    My childhood ❤😍

  • @dumindujayakodi
    @dumindujayakodi ปีที่แล้ว

    Udeta hamadama mama 1 wasaredi sinduwa yanwa radio eke .... e kale nam pattaaa........ ..........
    tea ekai .. hawasa ira bahinawa balanna .. lassana nisakalanka thanaka oya sinduwa ahana gaman ..........

  • @navodyasanadi7013
    @navodyasanadi7013 11 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nelsongamini7681
    @nelsongamini7681 4 หลายเดือนก่อน

    Very buty full song .. pas'prasant'' future '' also same .talented .so thanks .

  • @koshalahashini2629
    @koshalahashini2629 24 วันที่ผ่านมา

    Aneee❤❤❤😢🌹

  • @sofern3
    @sofern3 10 หลายเดือนก่อน +1

    Mr. Pasquale you are a legend and a total master of music wow without you what would have been sinhala music. God bless you.❤❤❤

  • @chamodjanith1264
    @chamodjanith1264 10 หลายเดือนก่อน +6

    මේ සින්දුවේ සිරා තේරුම දන්න අය කෝ🤭❤️

    • @user-ot2qy1bx1q
      @user-ot2qy1bx1q 4 หลายเดือนก่อน

      Mama දන්නවා 🤣

    • @Insidethecities
      @Insidethecities 2 หลายเดือนก่อน

      ඒ මොකක්ද

  • @sunethraweerasingha8180
    @sunethraweerasingha8180 4 หลายเดือนก่อน +1

    2024 ahanaata kobalanna

  • @darshanagamage1363
    @darshanagamage1363 3 หลายเดือนก่อน +1

  • @gamingdana211
    @gamingdana211 ปีที่แล้ว +5

    2022

  • @tharushawijesooriya7536
    @tharushawijesooriya7536 ปีที่แล้ว +1

    Mewata gahanna sindu na ithin loweth💗💗💗

  • @chamindrisenevirathna8124
    @chamindrisenevirathna8124 4 หลายเดือนก่อน +1

    2024❤

  • @AryWeere-fk3ic
    @AryWeere-fk3ic หลายเดือนก่อน +1

    What is the simple meaning of this song?

  • @shobishobi8763
    @shobishobi8763 หลายเดือนก่อน

    Best ever

  • @sashinisadareka7988
    @sashinisadareka7988 ปีที่แล้ว

    Mara lassana niskalanka sinduwak

  • @ShehanBuddika-wd8dw
    @ShehanBuddika-wd8dw 3 หลายเดือนก่อน +1

    2024.04.07❤

  • @matheeshanimnada2342
    @matheeshanimnada2342 หลายเดือนก่อน

    Fav ❤️

  • @mtharickmrazeed515
    @mtharickmrazeed515 ปีที่แล้ว +1

    Lassana gemi sindhuwda

  • @shobishobi8763
    @shobishobi8763 หลายเดือนก่อน

    2024 still famous

  • @lathikanipun2244
    @lathikanipun2244 2 ปีที่แล้ว +1

    😻✨️

  • @nimshikenani4792
    @nimshikenani4792 2 ปีที่แล้ว +2

    My favourite singer🤗

  • @thisaraamarasinghe8416
    @thisaraamarasinghe8416 3 หลายเดือนก่อน +1

    2024.04.03

  • @manikjinasena7835
    @manikjinasena7835 หลายเดือนก่อน

    Me too

  • @nipunhansaka2025
    @nipunhansaka2025 ปีที่แล้ว +1

    2023 ❤️😍

  • @shobishobi8763
    @shobishobi8763 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +1

    🥺

  • @chandewdilshan7309
    @chandewdilshan7309 ปีที่แล้ว +2

    Prashna kiyanne monawada danneth Nathi kale😢

  • @sanjithachamakaperera4627
    @sanjithachamakaperera4627 3 หลายเดือนก่อน +1

    ❤️

  • @MJ-cw1nz
    @MJ-cw1nz 4 หลายเดือนก่อน +1

    2024❤

  • @indikanirosh9738
    @indikanirosh9738 7 หลายเดือนก่อน +1

  • @susilagunawardhane5173
    @susilagunawardhane5173 2 หลายเดือนก่อน