දරුවන් හය දෙනකුගේසිහිනය සැබෑ වුනා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්කතරගම මාර්ගයේ සිටින දරුවන් හය දෙනෙක් සමඟ දෙමාපියො දෙදෙනෙක් අබලන් නිවසක බොහොම අමාරුවෙන් ජීවත් වුණා තාත්තා කරන්නේ සුවිප් විකිණීම අම්මට රැකියාවක් නෑ ගැහැනු දරුවන් හතරයි පිරිමි දරුවන් දෙකයි පාසල් යන වයස සියල්ලම ජීවත්වෙන්න හරි හමන් රැකියාවක් නොමැතිව ඉන්න මේ අසරණ පවුල වෙනුවෙන් ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න අපි අද දවසේ ආරම්භයක් ගත්තා මේ සඳහා දායකත්වය ලබා දුන්නේ පුන්සරා මැතිනිය සහ තවත් කීප දෙනෙක්..ඉතින් ඔබටත් ආරාධනා කරනවා පුළුවන්නම් මේ අසරණ පවුල වෙනුවෙන් සීට් කීපයක් සිමෙන්ති කොට්ට කිහිපයක් කීපයක් තවත් පුලුවන්නම් උලුහව් ජනෙල් සහ දොරවල් අපට අවශ්‍ය වී තිබෙනවා පුලුවන්නම් අපට කතා කරලා කියන්න දෙන්න පුලුවන්ද කියලා එහෙම වුනොත් අපි එ වෙලා මේ නිවස ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුළුවන් එන්න අපි අපේ අයට උදව් කරමු ..........0762806888...0762747878

ความคิดเห็น • 251

  • @malidabare5570
    @malidabare5570 4 ปีที่แล้ว +42

    මමත් ගිය අවුරුද්දේ මගේ උපන් දිනය වෙනුවෙන් පිළියන්දල දුප්පත් පවුලකට ගෙයක් හදලා විදුලියත් අරන් දුන්නා ... බුත්තල පැත්තේ කෙනෙකුට ටත් ජීවිතේ ගෙනියන්න දේවාලයක් හදලා දෙන්න කිව්වා එයටත් එක කරලා දුන්නා ...

    • @snd4606
      @snd4606 4 ปีที่แล้ว

      Obata godak pin obathumiya sambanda kara ganna idiyak kiyanna matath udauvak ona

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      please call us

    • @nadimanoja8088
      @nadimanoja8088 4 ปีที่แล้ว +1

      Ane mis mata suwan rakiyawak karanna udauvak karanna mata ona wedak puluwan

    • @wasanthakumara9243
      @wasanthakumara9243 4 ปีที่แล้ว +1

      බෝසත් pranparawe, kala sita pawatha ena උදවිය,obala.budusaranai.

    • @malidabare5570
      @malidabare5570 4 ปีที่แล้ว +2

      @@wellassatv ලංකාවට ඇවිත් වෙල්ලස්ස tv හමු වන්න බලාපොරොත්තු වෙනවා ...ලංකාවට ඒමට බැරුව ඉන්නේ ... නැති බැරි අයට දෙන්න ගොඩාක් දේවල් මම ලංකාවට යවලයි තියෙන්නේ ... අපූරු වේද මහතාටත් දෙන්න යමක් හිතා ගෙන ඉන්නවා 😀... ඔබගේ හැම youtube video එකක්ම මම බලනවා. thank you 🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +37

    බංඩාර පුතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

    • @Rukshan
      @Rukshan 2 หลายเดือนก่อน

      0​@@wellassatv

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +4

    දරුවන්ගෙ කැපකිරීම් දැක්කම සතුටුයි බංඩාර මහත්මාට බෙහෙවින් පින් මේ කරනා උතුම් මෙහෙවර වෙනුවෙන් වෙල්ලස්සේ මනුෂ්‍යකම වෙනුවෙන් සතුටුයි ආදාර උපකාර කල සියලු දෙනාටම ශ්‍රී දළදා සමිදු පිහිටයි කාර්‍යමන්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා !!

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +10

    ඔබතුමාට ගොඩාක් පිං ඒ වගේම මෙයට දායකවුන මිස්ල දෙන්නටත් සියලුම දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙිවා

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @anandasamarathunga8799
    @anandasamarathunga8799 4 ปีที่แล้ว +7

    පව් අසරන දරුවෙ පුලුවන් අය උදව්කරන්න පිටරට සිට කතාකරන ඔබතුමියට ගොඩාක් පින් බුදුසරනයි හැමෝටම

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +16

    අයියෙ හැමෝම ගැන හිතනවා වගේ තමන්ගේ අසනීප ගැනත් බලන්න .නිදුක් නිරෝගී සුව ලැබේවා .

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +9

    අයියා ඔයාට නිරෝගී සුවය පාර්තනා කරමි ....සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔයාට ...බුදු සරණයි අයියා ..

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @asruwantha3688
    @asruwantha3688 4 ปีที่แล้ว +6

    මේ කරන පිනේ ආනිශංස ඔබතුමාටත්, උදව් කරපු සියලු දෙනාටත් ආත්ම ගානක් පුරා ලැබෙයි... බුදු සරණයි.. දෙවි පිහිටයි ඔබට....

  • @tharakaariyasinghe7501
    @tharakaariyasinghe7501 4 ปีที่แล้ว +3

    අහින්සක දරුවංගෙ මූනවල් වල හිනාව දැක්කම බඩපිරෙනවා මගෙනං බුදුසරණයි 🌹

  • @thusithakumara6191
    @thusithakumara6191 4 ปีที่แล้ว +5

    දරැ සම්පත හරි සතුටු උදවු කල අයට සහ සියලු දෙනාටම බුදුසරනයි

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +22

    ඔයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මල්ලි ඔයා හැමොම ටම පිහිට වෙනවා බුදු සරණයි

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +29

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ බන්ඩාර පුතේ ඔයාට දැන් සනිපයි නෙද නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

    • @malidabare5570
      @malidabare5570 4 ปีที่แล้ว

      ඔයාලටත් ගොඩාක් පින් දුප්පත් අයට කරන උදව් කරන එකට ..

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි බංඩාර අයියෙ ඔයාට

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට නිදුක් නීරෝගී හෙට දිනක් ප්‍රර්තනා කරනවා 🙏❤️

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin oabata

  • @wasanasandamali9490
    @wasanasandamali9490 4 ปีที่แล้ว +10

    ඔය දෙවිකෙනෙක් වගේ ..ඔය පින් බලය හෙමකෙනටමඋදව් කරන්නට ලේබෙව oඔයට ගොඩක් පින්

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 ปีที่แล้ว

    harima satutui godak pin bs jaya wewa udau karana hamotama istuti godak pin seyalu dave yanga aserwadaya labawa

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath pin obathumata wellassa bandara maha athulu karyamadu udavu upakara kala hamotama dirgayusha labeva niduk nirogi veva samma sambudu saranai 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💫💫💫💫💫💫💫💫💫💫💫

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +10

    සියලූම දෙවි රැකවරණයි අයියේ ඔයාට

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @anosa123anosa9
    @anosa123anosa9 4 ปีที่แล้ว +1

    Daruwo hayak ratata sampatak sata godakma pin

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +6

    හරිම සිරියාවන්ත දරුවො ට්කක්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    නදී....ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා .....

  • @dayanihettiarachchi4971
    @dayanihettiarachchi4971 4 ปีที่แล้ว +4

    Niduk nirogi suwaya lebewa ...budu saranayi. Dewi pihitayi..ayiye...

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +6

    අයියේ ඔය ලෙඩ උන එකෙන් පාඩු වුනෙ අසරන මිනිස්සුන්ටයි අයෙත් වැඩ පටන් ගත්තානෙ සන්තෝසයි ඔයට තෙරැවන් සරණයි

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +2

      bohoma pin obata

  • @jagathsiriwardana1284
    @jagathsiriwardana1284 2 ปีที่แล้ว

    Godak pin siduwena wadak wellassata budusaranai

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 ปีที่แล้ว

    Lassana daru pawlak hari arsi dakinakota. Udawkarana madamta godak thanks.bandara mahaththayatath pin.

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +37

    බංඩාර අයියා ඔයට දැන් සනිපයිද ඔයට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා ඔයට සියලුම දෙවි රක්වරනය ලැබෙවා මෙ දෙවල් වලට උදවු කරන සියලුම දෙනට වැඩි වැඩියෙන් ලැබෙවා ඔයලාට bsdp

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් සර් බුදු සරණයි 👍👍👍❤❤❤❤🙏❤🙏🙏🙏🙏🙏💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌾🌾🌾🎋🎋🎋🎋🎋🎋❤❤❤💯💯💯

  • @hasun1676
    @hasun1676 4 ปีที่แล้ว +1

    බුදුසරණයි මේ වගේ තවත් හොදවැඩ කරන්න ශක්තිය ලැබේවා .

  • @rosesoma2523
    @rosesoma2523 4 ปีที่แล้ว

    Mahathmiya obata one demawpiyantath Budusaranai

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว +1

    Suba udesanak bandara sar obathumata dinen dina suwaya sathuta samadanaya nirathuruwama lebewa......devi pihitai budu saranai🙏🙏🙏🙏💕💕💕💕🌹🌹🌹

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ජයම වේවා !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @janetmary9146
    @janetmary9146 4 ปีที่แล้ว +2

    Madam im Respect you mom God bless you and your family

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +3

    අනේවාසනාවන් දරුවන් හය දෙනෙක් ලබන්න තෙරුවන් සරනයි

  • @thushanithushani3869
    @thushanithushani3869 2 ปีที่แล้ว

    Yahapatha sathuta niduk nirogi bawa oba samata nowaduwa labawa 🏵️🏵️🏵️🏵️🏵️🏵️🌱🌱🌱

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว +1

    Theruwan saranai siyalu denatama

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +6

    bandara obata saha samadanata tharuwan saranai ...❤❤❤👍👍👍

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohma pin obata

  • @dilrukshidilrukshi4822
    @dilrukshidilrukshi4822 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ...thaw thawa shakthiya labewaaaaa

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว +2

    Obathumata nirogisuwaya labawa. Tharuwansarani

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @user-dd6jr3zi6v
    @user-dd6jr3zi6v 4 ปีที่แล้ว +1

    අයියෙ ඔයා ට න් නිදුක් නිරොගි වසනා වන්තදවසක් වෙවා

  • @nuwandanushka4384
    @nuwandanushka4384 4 ปีที่แล้ว +3

    Budusaranai

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 4 ปีที่แล้ว +1

    Tharuwan saranin jayasirima bosamiduge pihitin .suwaya lebuna .obatumata jayawewa !!!

  • @radishkumara8189
    @radishkumara8189 4 ปีที่แล้ว +3

    Theruwan saranai bandara aiye...obata

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +4

    ගොඩාක් පින් මල්ලියෝ ඔයාට මේ කරන දෙවල් වලට ජේසු පිහිටයි

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      obatath jesu pihitai

  • @harshanik1325
    @harshanik1325 4 ปีที่แล้ว +1

    👌👊👍🙏theruwan saranai hemotama

  • @tharushiperera2703
    @tharushiperera2703 4 ปีที่แล้ว +3

    ගොඩක් pin ඔයාට me karana deyata...ඇත්තටම ape rate දුප්පත් minisun naththatama nathi wei..oba thuma me karana de loku pinak..අහිංසක daru patawnge kadulata.sinahawak dena ekama athi..ගොඩක් pin...බුදු සරණයි ...

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @isharaharshi566
    @isharaharshi566 3 ปีที่แล้ว +1

    Ape ratata sampathak me lamai. Pawule lamai tika ekathu unath athi loku wedak krnna puluwan. Theruwan saranai. 🙏🙏🙏🙏

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +4

    බුදු සරනයිදෙවි පිහිටයි පුතේ

  • @shankershanker422
    @shankershanker422 4 ปีที่แล้ว

    බොහොමත් පින් මැඩම් ටයිප් යූටියුබ් බය කරන මල්ලිටයි ගොඩාක් පින් ඒ වගේ අසරණ දරු පවුලකට උදව් කරන්න පුළුවන් වෙච්ච එක ගැන බොහොම ආඩම්බරයි උදව් වෙමින් ඒ දරුවෝ නිසි මඟට යනවනම් වඩාත්ම ආඩම්බර වෙන්න පුළුවන් මැඩම්ට මැඩම්ගේ දරුවෝ ඉන්නවා කිව්වා ගොඩක් අය ඇත්තටම මැඩම් ගැනත් ගොඩක් ආඩම්බර වෙනවා

  • @kumariwajira6771
    @kumariwajira6771 3 ปีที่แล้ว

    Me wage daruwo 6k ratata monataram wasanawkda godak pin bandara aiya oba tuma deviyak manussakama wellassa 🌹🌹🌹🌹🌹godak Lassanai daruwo teka budusaranai 💖💖💖💖💖

  • @dicdoni5660
    @dicdoni5660 4 ปีที่แล้ว

    ගොඩාක් පිං බණ්ඩාර මහාත්තයා . බුදුසරණයි

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 4 ปีที่แล้ว +2

    Budu saranai

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +1

    Punci petau lassanai. Mal vage mal vattak jayaveva budu saranai 🌷🌷🌷🌷🌷🌷♥️♥️💞💞💞💞

  • @krishantit4699
    @krishantit4699 4 ปีที่แล้ว

    අනේක වාරයක් පිං ඔබසියලුදෙනාටම තෙරැවන්සරණයි දෙවිපිහිටයි

  • @jayatilakarajapaksha9866
    @jayatilakarajapaksha9866 2 ปีที่แล้ว

    Excellent the help you do. We can see how they laugh. What else you need?. We bless all, whom help them.Budusaraai!.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 ปีที่แล้ว

    Nimal mahaththa oyatath pin.

  • @cadengardner209
    @cadengardner209 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනින් බන්ඩාර අයියාට ඉක්මන් සුවය ලැබේවා!!!

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @chintakaprasad4148
    @chintakaprasad4148 4 ปีที่แล้ว +2

    බුදුසරණයි !

  • @kusamlatha7196
    @kusamlatha7196 4 ปีที่แล้ว +1

    godak pin budu saranai ane deviyane oya tikat walin wasanawa pedewa

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @user-ne4ro3ep1g
    @user-ne4ro3ep1g 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයී අයියා ගොඩක් පිං

  • @sanjusanju-qy8oo
    @sanjusanju-qy8oo 4 ปีที่แล้ว +3

    ගොඩක් පින්

  • @mageamma7410
    @mageamma7410 4 ปีที่แล้ว

    Oba thumata tiruwan saranai jayawewa godak pin

  • @chamilafernandokarapudehod9170
    @chamilafernandokarapudehod9170 4 ปีที่แล้ว

    Oyage me sath kareta hugak pin hama datama me wage dewl digatama karanna labewa ...godak pin

  • @user-jb9kv3wq2l
    @user-jb9kv3wq2l 4 ปีที่แล้ว +2

    සියලුම දෙනාගේ සතුට සොයා යන ඔබ තුමන්ට නිදුක් නිරෝගිමත් සුවය හා ඉදිරියට යන්න ලැබේවා

  • @menikeugd441
    @menikeugd441 4 ปีที่แล้ว +1

    Weswa.sakthiye.balayen.oya.tikat.tika.adewa.budusaranayi.

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @slkuwait4540
    @slkuwait4540 4 ปีที่แล้ว +20

    අම්මෝ දරුවො 6 ක් දුප්පත් උනත් කොච්චර වාසනාවන්තද තෙරුවන් සරණයි හැමෝටම

    • @colombosrilanka466
      @colombosrilanka466 3 ปีที่แล้ว

      පැටවු හදන පාම් එකක්

  • @tharidunisanga9211
    @tharidunisanga9211 4 ปีที่แล้ว

    Aiye oyata godak pin mewage wadasatahanak karana ekata mekata udau karana siyalu denatamath godak pin athwewa kiyala mama parthana karanawa

  • @indranikumarihami8793
    @indranikumarihami8793 2 ปีที่แล้ว

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷❤❤❤❤❤❤

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 4 ปีที่แล้ว

    Kohamada aiya oyata dan sanipaida oyata ikman suwaya labawa aiya budu saranai aiya oyata

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata

  • @user-kz3qh9qn9b
    @user-kz3qh9qn9b 4 ปีที่แล้ว +4

    උදවුවක්කරන්නමටත්පුලුවන්නමිමම ඉන්නේරජයේඉඩමික්පුලුවන්නමිකෝහේහරිඉඩමිකැල්ලක්දේන්කේනේක්ඉන්නවනමිලොකුපින්ක්

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      0555 635888 me number ekata katha karanna

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින් මෙවගේ අය හොයලා උදව් කරනවට බුදු සරනයි

  • @mmala6994
    @mmala6994 3 ปีที่แล้ว

    ලොතරැයි විකුනලා හරි ලස්සනට ජාවත් වෙන ලස්සන රත්තරමි පවුලට බුදුසරනයි

  • @thanujakularthne2079
    @thanujakularthne2079 4 ปีที่แล้ว

    ගොඩක් පින් අයියේ ඔයාට සියලු දෙවියෝ රැක දෙන්න ඔන අයියෙ ඔයාව

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 ปีที่แล้ว +3

    බුදු සරණයි සරණයි සියලු දෙනාටම

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +1

    අනේ.දේවියනේ..ලොකු.දිනුමක්.ලැබෙිවා.ඔබතුමාට..දනලස්මිමැණියෝ.පිහිටවෙිවා..දෙවියනේ

  • @kchandra842
    @kchandra842 4 ปีที่แล้ว

    Mewani Asarana ayata udau karannata wasanawa uda wewa theruwan saranai

  • @samanmalioshada5181
    @samanmalioshada5181 4 ปีที่แล้ว

    ඉක්මන් සුවය බණ්ඩාර මහත්මයා ඔබට මේ කරන මෙපිං බලෙන් නිදුක් ණීරෝගී කම ලැබෙනවා ඔබතුමා ඇතුළු කාර්‍ය්මණ්ඩලයට සහ සහයෝගය දෙන සියලූ ලක්වාසීන්ට ලොකය තුල ව්හිදිලා ඉන්න ..බුදු සරණයී

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      Theruwan saranai

  • @mallikakumari3311
    @mallikakumari3311 4 ปีที่แล้ว +1

    Theruwan.saranai obata niduknirogi.diwiyak.parthana.kanwa

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      bohoma pin obata

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +4

    බුදු සරනයි මල්ලි

  • @kalatika328
    @kalatika328 4 ปีที่แล้ว

    Mis obata
    Tharuwan.saranai

  • @hmawimalahmawimala3663
    @hmawimalahmawimala3663 4 ปีที่แล้ว

    Neduk.neroge.wewa.malle.budu.saranai

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    වාසනාවන් වාසනාවන් වාසනාවන් බුදු සරනයි

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +2

    බංඩාර අයිය ඔයාට දැන් සනීපයි නේද 💪🙏 ඔයාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 ඒ වගේම මේ උදව් කරන හැමෝටම සම්මා සම්බුදු සරණයි තව තවත් දහිරිය සක්ථිය ලැබේවා 🙏 දීර්ගායුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @sajithmaduranga3498
    @sajithmaduranga3498 4 ปีที่แล้ว +5

    Supiri aiya

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 ปีที่แล้ว

    Nadee miss oyata godak pin.happy birthday.

  • @deepamangali3638
    @deepamangali3638 3 ปีที่แล้ว

    බන්ඩාර මහත්තයා ඔබ පින් කෙතක්..ඔය දරු පැටවුන්ගේ අගේ වැටහෙන්නේ එයාලා ලොකුවුනාම අම්මාට තාත්තාට පින් ..

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 4 ปีที่แล้ว +1

    මම අගෝස්තු මාසයෙ ලන්කාවට එනවා...කැමතියි මමත් ඔය වගෙ උදව්වක් කරන්න අසරන කාටහරි....තුනුරුවන් සරනයි ඔබට..

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭ගොඩක් පිං උදවු කරපු සියලුදෙනා ටම තෙරුවන් සරණයි

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 ปีที่แล้ว +22

    අම්මෝ මේ මනුෂ්‍යයා නං අැත්තම මනුෂ්‍යයයෙක්...

  • @susantasuna8953
    @susantasuna8953 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sanjeewakumara3267
    @sanjeewakumara3267 4 ปีที่แล้ว

    Aiye oyanam dewiyek oyata godak pin budusaranai

  • @nilulakmali7164
    @nilulakmali7164 4 ปีที่แล้ว +2

    oya udau karapu nonata godaaaaak pin

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว

    මමත්පුර්තනාකරනවඩයගත්තුටිකටි..ටිකටිපත්වල..අනිවාර්යදිනුමක්ති.ෙය්නව..ඩබපතන..පුතිපාදන..අනිවාර්ය.ෙය්න්..දිනු.ෙමිති.ෙය්නව......බුදුසරණඉ..සියලු.ෙද්නාට......

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว

    බන්ඩාර අයියා ඔයාට දැන් සනිපද කිසිම දවසක ලෙඩක් දුකක් කරදරයක්නම් නොවේවා සතරවරම් දෙවිපිහිටයි අයියා ඔයාට ඔයා මේ මිහිපිට සිටිනා දෙව්යෙක්.බුදු සරනයි ඔයාටත් උදව් කරන සියලුම දෙනාටත් ගොඩාක් පින් බුදු සරනයි

  • @aravindakasun9895
    @aravindakasun9895 3 ปีที่แล้ว

    මිහිපිට ඉන්න දෙවිකෙනෙක් අයිය ඔයා.ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනව.ගොඩක් ඒව බලන්න බෑ ඇඬෙනව.මාත් අයියෙ පුකුවන් විදිහට උදවක් කරන්නම්.බුදුසරණයි අයියෙ ඔයාට.🙏🙏

  • @nirmalasr7524
    @nirmalasr7524 4 ปีที่แล้ว

    බුදු සරණයි ඔබට

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +3

    Spar

  • @hpp151
    @hpp151 4 ปีที่แล้ว +2

    Hemadama nirugimath weva...budu sarni mr bandara

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      bohoma pin obata