මයියොක්කා අල තම්බලා කුලී වැඩට ගිහින් පාසල් යන දරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2019
  • දවල්ට තාම කෑවෙ නෑ මහත්තයෝ ......කන්න නැති වුණත් කමක් නෑ මගේ දුවට පන්ති යන්න....ඉස්කෝලේ යන්න....බඩු ටිකක් අරන් දෙන්න ...ඒ පිනම ඇති මහත්තයෝ ..එහෙම කිව්වෙ සඳුනිගේ අම්මා ..වන පියසීලී ..ඊයෙ දවල්ට කෑවෙ මයියොක්කා අල .බඩගින්නෙ අනන්තවත් ඉඳලා තියෙනවා .මෙහෙම කියාගෙන කියාගෙන යනකොට ඒ අම්මගේ ඇස් දෙකේ කඳුළු සට සට ගාලා බිමට වැටුනා මට ඒක බලාගෙන ඉන්න බැරි නිසා කතාව වෙන පැත්තකට හරවන්න මට හිතුනා .මම සඳුනිගේ .මූණ දිහා බැලුවා අම්මා ඒ විදියට අඩද්දී සඳුනි බිම බලාගෙන ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මොනවද හිතේ තද කරගෙන ඉන්නවා වගේ මට දැනුනා ...
    .....ඊට පස්සේ මම ගියේ ...සඳුනි දුව ළඟට ...පුතේ මේ ගෙදර ඉන්නේ කවුද ...........අම්මයි තාත්තයි මමයි අක්කගෙ පුතයි ...ඉකි ගස ගසා එහෙම සදුනි කියද්දි..මගේ හිත වාව ගන්න බැරි වුණා ..මොකද මටත් ඒ වගේ ලොකු දුවෙක් ඉන්නවා එයාගේ නමත් සඳුනි ...එයාගෙ හැඩරුව වගේමයි ....මේ කතාව කොහොම කියන්නද කොහොම පටන් ගන්නද කියලා මට එතනින් එහාට හිතා ගන්න බැරි වුණා .....එහෙත් මේ දරුවාගේ ජීවිතේ ගොඩ දාන්න ඕන කියලා මගේ හිත වද දෙනවා ....ඒ නිසයි මම මේ කතාව ඔබට කියන්න තීරණය කළේ ... සඳුනිගේ අක්කා කොහෙද ගියෙ කියල දන්නෙවත් නෑ.. එයාගෙ පුතා දාලා ගිහිල්ලා එදා ඉඳලාඅක්කා ගේ පුතා බලාගන්නෙත් සඳුනි ..පෞද්ගලික පන්ති යන්නේ නැහැ මුදල් නැති නිසා ..saduni හරි දක්ෂයි ඉගෙන ගන්න ..එහෙත් කිසිවකුගේ සහයෝගයක් නෑ ..මම යන කොට හවස පහට විතර ඇති ..පුතේ දවල්ට කාලද ඉන්නේ ......ඇය ගෙන් මං ඇහුවා.. නැහැ ......අද දවල්ට උයන්න හාල් තිබුණෙ නැහැ... ලඟ කඩෙන් පාන්ගෙඩියක් ගෙනහල්ලා කෑවා ..රෑට උයන්න හාල් නැහැ ...අම්මා ළඟ කඩේට ගිහිල්ලා ණයට හාල් ගේන්න හිටියේ........මම ඊට පස්සෙ කුස්සියට එබුනා ..ඒ කිව්ව කතාව ඇත්තද කියල බලන්න ......මගේ ඇස් දෙකට දකින්න ලැබුණේ.... දවල්ට ගින්දර පත්තු කර තිබුණේ නැහැ ලිපේ..සීනි බෝතලේ සීනි හැන්දක් විතර තිබුණා .....මිරිස් තුනපහ ලුණු කිසිවක් බෝතල් වල තිබුනේ නැහැ .....ජීවිතේ මෙච්චර දුක් විඳින මිනිස්සු මේ රටේ ඉන්නවද කියලා මට හිතුනා ...අනාගතයේ දී බැංකු රැකියාවක් කරන්න ඉන්න saduni සමන්කුමාරි ..අම්මයි තාත්තයි ජීවත් කරවන්න පාසල් යන ගමන්..ගමේ කුලී වැඩට යනවා ..ඒ හම්බවෙන රුපියල් දහසෙන් ගෙදරට .අවශ්‍ය හාල් පොල් සීනි තේ කොළ ඒ ගෙනාවා .. .එහෙත් මේ දිනවල අධික වර්ෂාව නිසා .කුලියක් කර ගන්න බැරුව ඔවුන් ඉන්නේ ...ඇතිලිවැව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇයට පිළිසරණක් වන්නට ඔබ කැමතිනම් ...අපට කතා කරන්න අපි අපේ අයට උදව් කරමු .........වැඩි විස්තර සඳහා වෙල්ලස්ස youtube නාලිකාව නරඹන්න...wellassa tv you tube channel එක බලන්න ....subscribe කරන්න ඒ පිනත් ඇති ඔබට......0762806888.0722506888...0762747888..වට්ස්ඇප් imo viber වලින් කතා කරන්න .....නැත් නම්... අපි අපේ අයට උදව් කරමු ... වෙල්ලස්ස මාධ්‍ය ඒකකය .. සුපිරි වෙළෙඳ සංකීර්ණය වැල්ලවාය ලිපිනයට ඔබට පුළුවන් දේ .. එවන්න...............................................................w.m ...sanduni .saman.kumari ......peapals bank wellawaya ..062-2001-60034648...ගිනුමට බැර කරන්න ..ඔබට යහපතක්ම වේවා.අවසානයේදී මෙහෙමත් කියන්නම්...මේ වගේ දුක හිතෙන කතා ගොඩාරියක් මේ ලක් පොළොව මත ජීවත් වන මිනිසුන්ගේ තියනවා .....ඒ මිනිස්සුන්ට අත්ත ලක්වෙන්න තමයි...ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය මොනරාගල ඉඳලා දුප්පත්ම ගමක ඉපදුනු මට දැනුනේ...ඔබ දෙන සහයෝගයෙන් මම ....මේ හැම පවුලකටම ඔවුන්ගේ කතාව අහන්න යන කොට හිස් අතින් යන්නේ නැහැ නිවසට අවශ්‍ය ය දේ අරගෙන යන්නේ ඔබ දෙන මුදල් වලින් පින් කැමති මිනිසුනේ ..ඔබටත් මෙවැනි දේවල් වලට දායකත්වය ලබා දෙන්න පුලුවන්නම් ලබාදෙන්න පුළුවන් නම් අපට කතා කරන්න.......0762806888........usp bandara (මාධ්‍යවේදී )..derana tv ...hiru tv .swarnavahini ...මගේ එෆ්බී පිටුවට ගිහින් බලන්න ..wellasse manussakama ..(fb) usp bandara (fb)

ความคิดเห็น • 479

  • @dilinidilini7783
    @dilinidilini7783 4 ปีที่แล้ว +38

    අැස් වලට නවත්ත ගන්න බැරි තරමි කඋූලු අාවා මෙ උූක මමත් වින්දා දරාගන්න බැරි වෙදනා වින්දා එත් සතුටුයි මම අද ලස්සනට මගේ අනාගතේ හදාගන යනවා..උූප්පත් අපි හරිම අසරනයි දේයියනේ..ඔයාට දේවියෝ බලයි නංගියේ..කොචිචර වැටුනත් නැගිටින්න මොකද හිතේ සක්තිය මොනම දේකටවත් වටිටන්න බැ

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +28

    කවදාාවත් වරදින්නෙ නැ... දෙවියෝ බුදුන් අදහන කෙනෙකට වරදින්නෙ නැ.... අනේ ගොඩාක් පිං මහාත්තයෝ මෙි පවුල වෙනුවෙන් කරන කැපකිරිමට ....

  • @shehanekanayake9243
    @shehanekanayake9243 3 ปีที่แล้ว +18

    පට්ට දයිර්යවන්ත කෙල්ලෙක්.ඔයාට වරදින්නෙ නෑ කවදාවත් දුව😍

  • @dananjidananji9473
    @dananjidananji9473 4 ปีที่แล้ว +40

    අනේ පවු දෙවියනේ අහිංසක පවුලක් උදවු කරන ඔයාලට ගොඩක් පින්

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 2 ปีที่แล้ว +4

    කරැනාකර මා සම්බන්ධ කරන්න. තෙරැවන් සරණයි . සියලුදෙනාටම සුවපත් වේවා ...

  • @krishanamarasinghe1369
    @krishanamarasinghe1369 4 ปีที่แล้ว +16

    මටත් මෙහෙම කාලයක් ජීවිතේ තිබුනා.... මමත් පුළුවන් විදියට උදව් කලා.. බලාපොරොත්තු වන විදියටම බැංකුවක රැකියාවක් ලබාගන්නට හොදින් ඉගෙනගන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා... තෙරුවන් සරණයි!

  • @ziyadx4786
    @ziyadx4786 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට පිංසිද්ද වෙයි මෙ අසරණ මිනිස්සු න්ට පිහිට වෙනවා ට ජෙසු පිහිටයි

    • @siriyadon5086
      @siriyadon5086 4 ปีที่แล้ว

      Oba dave kanak ma tan soyagana gehen udu karanava as valata kadulu anava ma apama daruvo

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +40

    මෙි කරන උදවි වලට ඔබට ගොඩක් පිං බුදුසරණයි

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 4 ปีที่แล้ว +8

    1999 වෙනකන් අනේ මටත් මෙහෙම අතීතයක් තිබුනා දෙයියනෙ.
    පපුව කඩාගෙන වැටුනා.
    ගොඩාක් පින් බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට. එදා අපිට උදව් දෙන්න කව්රැවත් හිටියෙ නැ පුතේ. ඒත් ඔයාට උදව් දෙන්න ගොඩාක් ඉන්නවා. ඉගෙන ගන්න මැණික. අනාගතය ජය ගන්න නම් ඔයා ඉගෙන ගන්න.
    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හොඳ අනාගතයක් ලැබෙන්න කියලා.
    බුදු සරණයි ඔයාලට.

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 6 หลายเดือนก่อน +1

    ඔබ වැනි දරුවන්ට උතුරන්න හරියන්න ඕන....මෙවන් වැඩසටහන් තුලින් කෙසේ හෝ උදව්වක් කිරීමට මිනිසුන් දැනුවත් කරන ඔබටත් ගොඩක් පින්...ඔබ වැනි අය තමයි මිහිපිට දෙවිවරු

  • @manalahmad2834
    @manalahmad2834 4 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ පුතේ..මමත් අම්මා කෙනෙක් තමයි ..ගොඩක් ඇඬුවා ඔයාගේ ඔය කතාව අහලා..

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +12

    අනේ ....පව්...දෙවියනේ.....මොනතරම් අසරණ පව්ලක්ද...මේ වාගෙ අය ගැන හොයල බලන ඔබ මිහිපිට දෙවියෙක්...

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +9

    මේ දේවල් කරන් යන්න වැඩි වැඩියෙන් සක්තිය දහිරිය ලැබේවා බණ්ඩාර අයියේ බුදුසරණයි ජයවේවා...

  • @anuruddapushpakumaraanu7879
    @anuruddapushpakumaraanu7879 4 ปีที่แล้ว +22

    අනේ බංඩාර අයියෙ මේවෙනකම් මිනිස්සුන්ට උදව් කරල තියෙනව ඔබ තුමා.ඒත් අනාගතේ දිනන්න උත්සහ දරණ මේ අහිංසක දරුවට ගෙයක් හදල දීල මේ මිනිස්සුන්ට දෙයක් කරන්න.ජාති ජාතිත් හැමෝටම පිං

  • @padmakumari2816
    @padmakumari2816 4 ปีที่แล้ว +11

    පව් ගොඩක් අසරනයි උදව් කරන හැමෝටම ගොඩක් පින් හැමෝටම තෙරුවන් සරණයි .

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว +3

    අනේ හරිම දුකයි ...... මේ අසරණ අහිංසක මිනිසුන්ට ගෙයක් හදාගන්න පින්වත් පරිත්‍යාගශීලි මහත්ම මහත්මීන්ගේ උදව් උපකාර ලබාදෙන්න ........ පින්සිදුවෙනවා ...... තෙරුවන් සරණයි ........අපිත් මේවා බැලුවාට අසරණයි .......

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 9 หลายเดือนก่อน +1

    හොදට ඉගෙනගෙන හොදතැනකට ජිවිතය ජයගන්න දිරියශක්තිය ලැබේවා නංගියො !!!! තතෙරෑවන් සරණයි

  • @prabodapathum5848
    @prabodapathum5848 4 ปีที่แล้ว +7

    නියමයි මහත්තයො. ඔන්න ඔවා තමයි යු ටියුබ් chinal කියන්නෙ .උබ නියම මිනිසෙක්

  • @amilaseenath2085
    @amilaseenath2085 4 ปีที่แล้ว +18

    බංඩාර සහොදරයා ඔබ තුමා කරන සේවය අගයන්න වචන මදි

  • @surangevekum2864
    @surangevekum2864 4 ปีที่แล้ว +8

    අපි හැමෝම මේ බණ්ඩාර මහතා වගේ hithamu .මේක ලොකු පිනක් සසර එතර වෙන්න .ape රට තවත් ලස්සන වෙයි බුදු සරණයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +9

    අනේ දුවේ කොහොමහරි ඉගෙනගෙන හොඳ අනාගතයක් හදාගන්න.හිතට දහිරිය ගන්න ගොඩාක් අය ජීවිතය හදාගෙන තියෙන්නේ.කටුක අතීතයට සාර්ථකව මූන දීලා ඔයාට දුක් විදින්න වෙන්නෙ තව ටික කාලයයි.හොදින් ඉගෙනුම ලබන්න.

  • @wasanavidanagamage7259
    @wasanavidanagamage7259 4 ปีที่แล้ว +6

    Pau deiyane mee daruwage hama balaporothuwakma itu weewa kiyala prarthana karanawa ,බුදු සරණයි මැණිකේ

  • @smanikk3674
    @smanikk3674 4 ปีที่แล้ว +12

    බණ්ඩාර oba මිනිස්සු athara seba මිනිසෙක් jesu පිහිටායි

  • @janakiuvini3144
    @janakiuvini3144 4 ปีที่แล้ว +1

    මනුෂ්‍ය දෙවියෙක් ඔබ බංඩාර සහෝදරයා ..කියන්න වචන නෑ ඔබගේ කන්ඩායම ගැන.මෙවැනි පිංකම් කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා..උදව් කරන සැමට පිං..

  • @priyanthidissanayake5462
    @priyanthidissanayake5462 4 ปีที่แล้ว +3

    Ane duwe oyata budu සරණයි .බණ්ඩාර මහත්තයා awa kiyanne duwage wasanawa.ගොඩක් pin බණ්ඩාර මහත්තයා b s

  • @NehanNimthak
    @NehanNimthak 4 ปีที่แล้ว +10

    ඔයාලට ජේසු පිහිටයි ඔයාට දෙවියන්වහන්සේ ඉක්මණින්ම ඔයාලව ඔය ජීවිතේ ඉදිරියට ගන්නවා පුතේ ඔයා බයවෙන්න එපා ජේසු පිහිටයි

    • @w.w.janiduvihangarathnasir6466
      @w.w.janiduvihangarathnasir6466 4 ปีที่แล้ว

      ජේසුතුමාට කල හැක්කක් නැත , සියල්ල තමන් කල දෑවල විපාකයි.

  • @gevinsubash4604
    @gevinsubash4604 4 ปีที่แล้ว +18

    ලැජ්ජයි මන් ගැන. ඕන හැමදේම ඕනවටත් වඩා තියාගෙන මං ඉගෙන ගන්නෑනේ.ශික්

  • @strff5169
    @strff5169 4 ปีที่แล้ว +14

    අනේ පව් පුළුවන් අය උදව් කරන්න. හරි දුකයි පුතේ ඔයාලට අපේ රටේ පිං වත් අය උදව් කරයි බුදුසරණයි.

    • @madhurenuka3584
      @madhurenuka3584 4 ปีที่แล้ว +1

      Mage asdekatath kadulu awa mokatha mamath godak duk Wenda kenek duppathage duka danne duk Venda kenekma miss ane pay daweyane

  • @roshansampath2544
    @roshansampath2544 4 ปีที่แล้ว +8

    මේව දැක්කම මුනවල් දාන්න ලැජ්ජ වෙන්න ඔනෙ පාර්ලිමන්ට් එකෙ ඉන්න උන්...ඔයා කරන වැඩ ගැන කියන්න වචන නැ අයියේ.හුගක් පිං අයියෙ.

  • @tharumadu2983
    @tharumadu2983 4 ปีที่แล้ว +10

    දුක තද කරගෙන මන් මේ vidio එක බැලුවා...ඒත් මට පුලුවන් ව්දියට සුලු මුදලකින් හරි මේ පවුලට මන් උදව් කරනවා....

  • @roshandesilva567
    @roshandesilva567 ปีที่แล้ว

    Wellassha tv jaya weewa olage chanal akata jayama weewa teruwan saranai oba samatama

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +8

    මේ තරම් අසරණ මිනිස්සු අපේ ලංකාවේ ඉන්නවද. හිතා ගන්න බැහැ. පුළුවන් හැමෝම පුළුවන් ආකාරයට උදව් කරමු. ඉගෙනීම නවත්තන්න එපා. ඔබ‍ට ඉදිරියටම යන්න තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!!ඔබ‍ට ගොඩක් පිං අය්යේ මේ වගේ අසරණ අය ලෝකෙට හදුන්වා දෙනවට

  • @tiplone3862
    @tiplone3862 4 ปีที่แล้ว +21

    අයියෙ උබනම් දෙවියෙක් බහ්.
    උබ මේ කරන පිනෙන් උබ යන තැන හිතාගන්න පුලුවන්.
    උබට පේන්නෙ නැති වුනාට මගේ ඇස්වල කදුළු බහ්.
    අර මාමාගෙ සරීරිර කූඩුව දැක්කම මට ඇඩුනා බහ්.
    බුදුසරණයි

  • @kanchananilmini3136
    @kanchananilmini3136 4 ปีที่แล้ว +10

    අනෙ ආප්පේ මෑනිකෙ හෙදට ඉගන ගන්න මගේ මැණිකේ ඔයාට බුදු සරණයි

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +8

    එහෙම බලා පෝරෝන්තු නියාගේන ඉන්න ඔබට දුවෙි ඉටුවේවි කවදා හරි සතුටක් ලැබෙිවි දුක් වන්න එපා

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +9

    අනේ මම ඔය වගේම දුක් කන්දරාවක් වින්දා දරුවෝ හතර දෙනෙක් මට ඉන්නවා දැන් නම් දෙයියනේ කියලා මම කොහොම හරි මගේ උත්සාහයෙන් නැගිට්ටා අදටත් මේ දුක් විඳින්නේ මගේ ලමයිට මගේ අම්මා අබ්බාගාත සහෝදරියක් ඉන්නවා ඒගොල්ලෝ රැකගන්න මගේ සතුට එකයි මල්ලි ඔයාට ගොඩක් පින්

    • @asirichamaraqatar4755
      @asirichamaraqatar4755 4 ปีที่แล้ว

      0097430417665 hi

    • @chandichandi1567
      @chandichandi1567 4 ปีที่แล้ว

      ඔයා වගේම මමත් දුකු විදලා ජිවිතේ දිනපු කෙනෙක් බුදුසරනයි

  • @tharidubandara8490
    @tharidubandara8490 4 ปีที่แล้ว +2

    අයියේ ඔයානම් මනුස්ස වේෂයකින් ඉන්න දෙවියෙක්. මම ඔයගෙ හැම vedio එකක්ම බලනවා. බලන බලන එකට ඇඩෙනවා.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 4 ปีที่แล้ว +1

    ඔබතුමාට හුඟක් පිං සිද්ධ වෙනවා කරැණාකර ගිණුම් අංකයක් ඉදිරිපත් කරන්න පිං කරන අය හුඟක් ලංකාවෙ ඉන්නවා 🙏🙏

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 ปีที่แล้ว +4

    පව් අහිංසක පවුලට උදව් කරන්න මල්ලි කොහොම හරි ඔයාට ගොඩක් පින්

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +7

    අද නමි ගොඩාක් දුකයි ... තෙරැවන් සරණයි.... මෙි කරන කැපකිරිමිවලට

  • @nilanthinilanthi7257
    @nilanthinilanthi7257 4 ปีที่แล้ว +8

    අනෙ අයියො මො පඋලට උදඋකරන්න ඔයාට මොකරන පින ඇත්තටම කියන්න වචනනැ ඔයාට ජෙසු පිහිටයි

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +44

    මට මගේ අතිතය මතක් වුනා...😢😢😢😢

    • @sujeewaaththanayake1229
      @sujeewaaththanayake1229 4 ปีที่แล้ว +2

      Matath. E. Duka. Danne. E. Duka. Vidapu. Kenek. Vitharai

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 4 ปีที่แล้ว +1

      Matatha

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 ปีที่แล้ว

      Ane ඔව් මම හිටපු ගෙදරට හිගන්නෙක් වත් ආවෙනැ 😭😭😭😭😭😭පව් අහිංසකයිමෙයාලත්

    • @nolinedaniel8764
      @nolinedaniel8764 3 ปีที่แล้ว

      v s .
      0 1+ the Xa q3agQkbp qk7i
      A4

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +62

    අනේ මේ දරුවට උගත් කම තියන නිසා විබාගගෙන් පස්සේ රස්සාවක් දෙන්න හැකි කෙනෙක් උදව් කරොත් නව රජයෙන් ගුරුපත්විම් 50000 මේ දරුවට එක පත්විමක් දෙන්න

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 3 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍

    • @amy9095
      @amy9095 3 ปีที่แล้ว

      @@mudannayakemudannayake6220 oba mathu budu weewa

  • @gaminigamini6575
    @gaminigamini6575 4 ปีที่แล้ว +7

    ලොකු වේදනාවක් ඇති වුණා දුවේ අපි කොහොම හරි ඔයාලට හොඳ ජිවිතයත් ලබා දෙන්නම් තෙරුවන් සරණයි සැමටම

  • @silwasilwa8977
    @silwasilwa8977 ปีที่แล้ว

    මෙවා දකින අපි කොහෙද ඉන්නෙ මෙසසර මෙතරම්ම දුස්කර ඇයි දෙවියනෙ මනුස්ස කමට ගොඩක් පින් වෙල්ලසට ජයවෙවා

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 ปีที่แล้ว +5

    අනේ මල්ලි ඔබට ගොඩක් පින් මෙ අයට උදව් කියන්න

  • @user-fm1oz8hn5x
    @user-fm1oz8hn5x 4 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩක් පිං

  • @bubulu794
    @bubulu794 4 ปีที่แล้ว +4

    පවු දෙවියනේ අපේ රටේ මෙවැනි දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවාද..රටේ බලදාරින්ට දුප්පතාගෙ දුක තෙරෙන්නෙ නැ.වෙල්ලස්ස යු ටියුබ් නාලිකාව නුඹ කරන මේ උතුම් ක්‍රියාව අගය කරනවා..

  • @shehanekanayake9243
    @shehanekanayake9243 3 ปีที่แล้ว +2

    මම ඔබතුමාගේ හැම video එකකම මේක comment කරනවා.ඔබතුමා නිවන් දකින්න ඕනේ මහත්තයෝ😍

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 3 ปีที่แล้ว +1

    බංඩාර සර්.ඔබ තුමාට ගොඩාක් පින් බුදු සරණ යි

  • @asinkanilmini9570
    @asinkanilmini9570 3 ปีที่แล้ว +2

    අපේ බණ්ඩාර දෙවියන්ව තිස් තුන් කෝටියක් දෙවියෝ රකිත්වා

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Me sahodarayata godak pin ane..🙏🙏🙏🙏🙏ewagema doniyo harima wedanai...anagathaya jaya ganna shakthiya dhairya noaduwa lebewaa..theruwansaranai..

  • @nilukshabandara6138
    @nilukshabandara6138 4 ปีที่แล้ว +3

    මෙන්න....මිනිස්සු .... දුක වේදනාව ගොඩක් දෙනුනා

  • @smanikk3674
    @smanikk3674 4 ปีที่แล้ว +5

    Saduni duwa oyata jesu පිහිටායි බයවෙන්න apa දෙවිඳුන් ඔබ සමඟයි ❤🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +6

    අනේ දැක්ක හම පපුව පිච්චිලා යනවා පව් පාර්ලිමේන්තු වේ අහක දාන කෑම කොපමනද මේ තාත්තාගේ ඇග දැක්කහම පව් දෙවියනේ පුතේ ඔයාට නම් ජාති ජාතියත් පිං සිද්ධ වෙනවා දුවේ ඔයාලට කවුරු හෝ පිහිටක් වෙයි ජනාධිපති තුමනි මේ පවුල්වලට උදව් කරන්න

  • @slkuwait4540
    @slkuwait4540 4 ปีที่แล้ว +24

    අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබීලා සුරසැප විදින කාලකන්නි දේසපාලුවෝ තොපිට් හෙන ගහනවා යකෝ මේ වගේ මිනිස්සු තව කොච්ච ඇත්ද මේ රටේ

    • @thanujathanuja.3163
      @thanujathanuja.3163 3 ปีที่แล้ว

      Ekanam aththa thamai .kiyanne wachane ..oyage wadan pela api age karanewa

    • @slkuwait4540
      @slkuwait4540 3 ปีที่แล้ว

      @@thanujathanuja.3163 👍

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 7 หลายเดือนก่อน

    .දුවේ ඔයාගේ හැම parthanawakmaඉටුවේවා.තෙරුවන් සරනයි

  • @prasadjayasundara
    @prasadjayasundara 4 ปีที่แล้ว +10

    මම ලැජ්ජා වෙන්නේ නෑ යාලුවා මට. මගේ පොඩි කාලේ මතක් වෙනවා,,,

  • @amithakumari822
    @amithakumari822 ปีที่แล้ว

    Oba thuma mihipita weda inna deviyk Bandara mahaththayo. Me asaranayanta pihita wena siyalu denatama godak pin. Me pin thama sasare api geniyanne. Mewani pinkam karanna thawa thawath shakthiya dahiriya labewa oba thuma athulu siyalu denatama. Obathunata deergayusa labewa!!!

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว +1

    Mona prasna thibunath puthe kohoma hari igenaganna eallasse oyatath godak pin pau thaththa baladarin nidida oyalata badu saranai......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshasandamali3516
    @niroshasandamali3516 2 ปีที่แล้ว

    Mn me vedio dawasata 5 ..k 6 k blnawa sir ..oba thumata wagema me hemadekatama udau karana hemotama godaaak pin ..godak dukai me samaje eththa thathwe dakinakota ..puluwan widiyata apith oba thumage me katayuththata udau karanawa ...apitath salli ne but puluwan widiyata ekathu wela wedak karamu sir bs ..

  • @MrBlps
    @MrBlps 4 ปีที่แล้ว +1

    Your service is great....💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +3

    බණ්ඩාර කියන්නෙ පින්වන්ත මනුෂ්‍ය යෙක් අනුන්ට උදව් කරනවා වගේම ඔබේ ජීවිතේටත් ❤️ හරි...

  • @DarmaDuthaYathra
    @DarmaDuthaYathra ปีที่แล้ว +1

    මේ අසරණ පවුලට තුනුරුවන්ගෙ පිහිටයි 🥲🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว

    පින් පින් ඔබ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @user-mr2oq5pr4z
    @user-mr2oq5pr4z 6 หลายเดือนก่อน

    මම හැමදාම මේ වීඩියෝ බලනවා මේ අසරණ මිනිස්සුන්ට හැමදාම වගේ උදව් කරන්නේ මැදපෙරදිග රස්සාවල් කරන රට විරුවෝ තමයි ඇයි කොරියාවේ වගේ රටවල ඉන්න උන්නට බැරි මේ අහිංසක මිනිස්සුන්ට උදව්වක් කරන්න

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +6

    පව් දෙවියනේ මෙි අසරණ පවුල් කව්රුහරි ඔබලට උදව්කරයි තෙරුවන් සරණයි

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว

    පවු මෙ ම්නිස්සු ඔබට පින් මෙවැනි අය හොයාන ගිහින් මෙයලට මෙහේම උදවුකරනවට මගෙ අතිතෙ මට මතක් වෙනව මෙ අය දැක්කාම පවු

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 4 ปีที่แล้ว +6

    අනේ පුලුවන් කෙනෙක් උදවු කරන්න .ගොඩක් පිං..

  • @tharucolombo3184
    @tharucolombo3184 4 ปีที่แล้ว +2

    Godakkk pin sahodaraya oyata

  • @krishanonlineenglish7071
    @krishanonlineenglish7071 4 ปีที่แล้ว +1

    ගොඩක් පව් අනේ.ගොඩක් පින් උදව් කරා ට

  • @comare8798
    @comare8798 4 ปีที่แล้ว +7

    අනේ දෙයියනේ මටනමි දුකේ බැ දෙයියනේ ඔයාට ගොඩක් පිං

  • @induthilak1259
    @induthilak1259 4 ปีที่แล้ว

    බොහෝම පිං ඔබට බුදු සරනයි.

  • @saras8407
    @saras8407 4 ปีที่แล้ว +16

    ඒ දරුවගේ කතා කර සම්බන්ද කර ගැනිමට අවශ්‍යයි මට පුලුවන් විදිහෙ න් උදව් කරන්න ඒ දරුවගේ නම ලිපිනය දැනුම් දෙන්න මගෙ දුව ගිහින් යම් කිසි උදව්වක් කරාවි ප්ලිස්

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      076-2806888 me number ekata katha karanna

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว

    ඔයාටපුතේහොදකලක්එනවාදෙයියන්ගේපිහිටයි ඉගෙනගන්නතවත්දෛර්යලැබේවා මල්ලිඔයාටත්බුදුසරණයි .

  • @ranuranu9914
    @ranuranu9914 4 ปีที่แล้ว +1

    Duwe manasikawa watenna aepa manike kohoma hari meken oyata yahapatak wenawa hodee aekanisa kohoma hari vibageta unandu wela aekata muna demu hodak idiriyata obalata wasanawa gena aenawa bandara mahattaya teruwan saranai

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +1

    සර් ඔබතුමාට දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lasanthlasanth5886
    @lasanthlasanth5886 4 ปีที่แล้ว +3

    අනේ පවු සියලු දේවිය වන්ගේ පිහිටයි.

  • @sewwandisenevirathna1251
    @sewwandisenevirathna1251 3 ปีที่แล้ว +1

    Mara dukai me vidio baladdi තාත්තා දැක්කම කඳුළු වැටෙනවා දෙයියනේ බණ්ඩාර අයියේ ඔයාට බුදු සරණයි me gana හොයලා බලන්න ගියාට

  • @kilani123kkkk9
    @kilani123kkkk9 4 ปีที่แล้ว +4

    Obata teruwan saranai ayiyee!!

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +6

    ඇත්තටම දුකයි

  • @sachiladilhara6411
    @sachiladilhara6411 4 ปีที่แล้ว +3

    හරියන්න ඕනි අනිවාරෙන්ම🙏🙏🙏

  • @alntaymni4334
    @alntaymni4334 2 ปีที่แล้ว

    දුවේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයිතාත්තා දැක්කහම පව්

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว

    දෙවියෙක් බුදුන් කෙනෙක් වැඩ්‍ය හාසමානයි ඔබ තුමා

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 ปีที่แล้ว +5

    Ammo papuwa pichchila giya. Mamath class yanna mudal dennam e duwata.duwe amaruwen hari hodin egena ganna.matath oyage wayase duwek innawa.

  • @hashiniperera3713
    @hashiniperera3713 4 ปีที่แล้ว +1

    Harima dukaiiii doni oyata hoda anagatayak uda wenawa god bless

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 ปีที่แล้ว

    Dont give up go head .may god bless you and your family 🤲🏼😥🙏 your dreams come true duwe my prays with you

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +4

    දුවේ ඔයාලා ගැන දුකයි පිහිටක්..........

  • @nimalihcampikagamakonnage588
    @nimalihcampikagamakonnage588 4 ปีที่แล้ว

    Mawa dakkama godak dukai aiya oyata godak pin ma waga u dau karanwata appa rata palkayanta mawa hoda adasamath wadda

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +1

    Ane paw diyane amma thaththata wedak kara ganna puluwan kamak na mata mage thaththa mathak una amma thaththa pana wage raka ganna mage puthe oyata kawa dawath waradinna pawle samatama siyalu dewiyange araksawa ha pihita labewa bandara malli oyata godak pin budu saranai

  • @sameehamalik8959
    @sameehamalik8959 4 ปีที่แล้ว +2

    Aney thatha mata nag vavaganna beriuna 😨😒😔😒🤲🏻🤲🏻🤲🏻may Allah bless u my sister I'm pray For ur family🤲🏻🤲🏻🤲🏻🤲🏻🇯🇵❤️

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 4 ปีที่แล้ว +3

    පව් බං ඒකි කතා කරන විදියට මට ගොඩක් දුක හිතුනා

  • @ranifrando4544
    @ranifrando4544 4 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි ඇත්තටම
    ඇඩුනා

  • @nilanila7241
    @nilanila7241 4 ปีที่แล้ว +1

    Matanam meka eka digata balanna be ada ada baluw e taram dukai e duka niwanna e gedarata wadiya oba me athmama budun daka niwan dakinawa malliya...harima dukai eth e daruwa igena gannawa maupiyange jivitata elita denna..hama patumakma ituweva putha oyata bs

  • @kantikanti9740
    @kantikanti9740 4 ปีที่แล้ว +2

    Ane sir mehemath duppatun innawada deviyane me as deken yana kadulu adaha ganna bahe dukai sir obata pin sir

  • @dineshmanjula8714
    @dineshmanjula8714 4 ปีที่แล้ว

    Ane sudi අයියේ ඔයාට godak pin.. oya karana සේවයට .

  • @user-pm5hl8ol9g
    @user-pm5hl8ol9g 7 หลายเดือนก่อน

    පව් මේ අසරණ දෙමාපියො දෙන්නාට ඇගට හරියට කැම ටිකක් තියෙනම් මෙ තරමට ඇග දුරිවල වෙන්නේ නැහැ

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +32

    මේවගේ පවුල් තියනවා ඒත් මේ වගේ කියන්නේ නෑ දුක මිරිකාගේන ඡීවත් වෙනවා
    මේ පවුලට නැගිටින්න පුළුවනම් උදවු කරන්න

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 4 ปีที่แล้ว +1

    වෙල්ලස්සේ manussaya usas manasak athi mnussakama hadavathe radunu pudumakara minisek oba nm bandara.theruvan saranai obata.duvage ac nm thiyenavane.mata puluvan udavuvak karanava.

  • @anoshasomarathna2684
    @anoshasomarathna2684 4 ปีที่แล้ว

    Ane mahaththeyo oyate godak pin me kerene udau welete deviyange pihitai oyate