අම්මයි තාත්තයි දෙන්නම නැති ගැහැනු ළමයි දෙන්නට අවසානයේ මොකද උනේ.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 409

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +126

    උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං ගරැ බණ්ඩර මහතාණේනි ඔබතුමාට ගොඩක් පිං

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว +46

    මේ දුවල දෙන්නට උදව් උපකාර කරපු සියලුම නොනල මාත්වරුන්ට බේවින්ම පිං🙏

  • @lakabls-2599
    @lakabls-2599 2 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩක් ඇඩුවා වීඩියෝ ඒක බලලා උදවු කරපු හැමෝටම පිං කවදාවත් මනුස්සකම් අමතක නොකරන වෙල්ලස්ස ට්ව් නාලිකාව කරන මේ උදාර වැඩසටහනට දිර්ගයුෂ වේවා 🙏🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +48

    උදවු උපකාර කරන සියළු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අාශිර්වාදය ආරක්ෂාව දීර්ඝයුෂ නිදුක්නීරෝගිසුව ලැබෙිවා බන්ඩාර සර් ඇතුළු කාර්‍ය්‍යයයමණ්ඩලයට පවුලේ සියළු දෙනාටම සොයා බලා සියල්ල සමිපුර්න කර දෙනවාට යෝබල යෝදශක්තිය ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 2 ปีที่แล้ว +15

    මේ බුද්ධ පුත්‍රයෝ ඉන්න රටක් .අවසානයේ ඔච්චර තමා අපට ඉතුරු පිං උබලට ගොඩාක් පිං

  • @tharindutharindusampth2430
    @tharindutharindusampth2430 2 ปีที่แล้ว +18

    මට දෙන්න සල්ලි නැ එත්. කවදා හරි වෙල්ලස්ස ඔයා වගෙ මමත් මිනිසුන්ට පිහිට වනවා ඔයට බුදු සරනයි🙏🙏

  • @anojad7275
    @anojad7275 2 ปีที่แล้ว +17

    ඒ ගෙයි බිත්ති විතරක් නෙවෙයි දරු දෙන්නගෙ මූණත් එලිය වැටිලා

  • @sewwandidilhara9557
    @sewwandidilhara9557 2 ปีที่แล้ว +53

    ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයටත් , උදව් උපකාර කළ සෑම දෙනාටත් සියලු දෙවියන්ගේ පිහිටයි! තෙරුවන් සරණයි!!

  • @apkapk7454
    @apkapk7454 ปีที่แล้ว +12

    මෙය නිවස සාදා ගැනීමට උදව් උපකාර කරපු සියලු දෙනා දෙනාටම ගොඩක් ස්තුතියි ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා මේ වැඩසටහන කරන මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා එම මහත්තයාගේ නෝනාට එම දරුවන්ට ද මේ කරන සත්කාරයෙන් පින් බලයෙන් සෙතක් ශාන්තියක්ම දීර්ඝායුෂ ලැබේවා දියුණුවෙන් දියුණුවටම පත්වේවා!!"

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +22

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @buddhi150
    @buddhi150 2 ปีที่แล้ว +56

    ගොඩක් පින් සහභාගි උනු උදව් කරපු සියලු දෙනාට.තෙරුවන් සරනයි

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 ปีที่แล้ว

      බණ්ඩාර මහත්මයාට බුදු සරණයි

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 2 ปีที่แล้ว +18

    ආදරනීය මිනිසුන් ඇති රටක් මේ,ඔබතුමාට බොහෝ පිං,ඔබ සැමටම තෙරුවන් සරනයි ,ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි....

  • @maleeshadesilva8940
    @maleeshadesilva8940 2 ปีที่แล้ว +10

    මා ඇසින් දුටු දෙවිවරු 🥺❤️..

  • @Nilanikashmir-wo4wu
    @Nilanikashmir-wo4wu 9 หลายเดือนก่อน +8

    තාත්තේ ඔබ ඇතුලු සියලුදෙනාටම බුදු සරණයි!!!!!❤❤❤❤❤❤❤❤❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +11

    පෙන්වන්න නැතුව, කවුරුත් ඇවිත් දුක සැප බැලූ වද, බලන්නද. බණ්ඩාර මහතා ට පෙනුනන මිස..ඒකනෙ උදව් කලේ.තෙරුවන් සරණයි 🙏

  • @damidami1579
    @damidami1579 2 ปีที่แล้ว +19

    බන්ඩාර මහත්තයෝ මේ පින් සසර වසනතුරුම.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබී සිතූ පැතුම් ඉටුවී චිරාත් කාලයක් ජීවත් වෙන්නට හේතු වේවා 🙏.ඒ දරුවෝ දෙන්නගේ ආරක්ෂාව ගැන පුන පුනා කියන ගමන් ආරක්ෂාව සදහා තව අය ඉන්න බව ප්‍රකාශ කිරීම හදවතට ගොඩක් දැනුනා...රත්තරන් දුවලා දෙන්නට වාසනාවන්ත අනාගතයක් උදාවේවා ...තෙරුවන් සරණයි හැමෝටම ..උදව් කල බන්ඩාර මහත්තයා ඇතුළු සියලුම දෙනාට බොහෝම පිං 🙏🙏

  • @indikakoswathta8986
    @indikakoswathta8986 ปีที่แล้ว +8

    අසරණ මිනිස්සුන්ට, සත්තුන්ට උදවු කරනවට ඔයාලට ගොඩක් පිං 🙏🙏🙏💯❤❤❤💯

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +12

    අපේ මිනිස්සු කොච්චර පරාර්ථකාමීද!!! උදව් කරපු සියළුම දෙනාටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන තව තවත් මෙවැනි කටයුතු කරන්න! ආදරෙයි❤️🔥

  • @cham6306
    @cham6306 2 ปีที่แล้ว +10

    උදවු උපකාර කරපු ඔබ සැමට ගොඩක් pin බණ්ඩාර සර් ඇතුළු ඔබ සැමට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniathula5852
    @indraniathula5852 2 ปีที่แล้ว +18

    උදවු උපකාර කරපු සියලුම දෙනාට පින් දරු දෙන්නටසියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා බුදුසරනයි දෙවිපිටයි 🙏🙏🙏🙏🙏

  • @arunaaruna6675
    @arunaaruna6675 2 ปีที่แล้ว +15

    රන් කාසි සොයා ගොස් එතෙරට, මෙතෙර සිටින දුකින් පෙලෙන අය වෙනුවෙන් දෑත් දිගු කරන නිර්ලෝභී සත්පු‍රුෂ ගනයේ උත්තම මිනිසුනේ ඔබ සැම කරන්නාවු උතුම් පිංකම් වෙනුවෙන්,අපේ අසරණ මිනිසුන් වෙනුවෙන් අපේ නමස්කාරය වේවා .මෙවැනි උතුම් පුන්‍යය කර්ම වල කුසලයන් මේවා නරඹන අප විසින්ද හදවතින්ම ඔබ සැමට සාදු නාද කොට අනුමෝදන් කරත්වා .🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @wasanthahemakumara292
    @wasanthahemakumara292 2 ปีที่แล้ว +15

    උදව් කල සියලු දෙනාටම දීර්ඝායුස ලැබේවා.බණ්ඩාර මහත්තයෝ ඔයාට අනේක වාරයක් පිං.

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +29

    ලොකු පිනක් කරලා තියෙන්නේ.අක්කයි නංගියි සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔයාලට තව තවත් හරි යන්නම ඕනී.ඔයාලාට බුදුසරණයි...!

  • @aminirwana6325
    @aminirwana6325 2 ปีที่แล้ว +13

    මේ කරපු සත් ක්‍රියාවට ඔබ සැමට පින් සිදු වේවා !ඇහැට කඳුළු ඉනුවා.

  • @rupikaperera5799
    @rupikaperera5799 2 ปีที่แล้ว +21

    ඇත්තටම බලන් ඉන්දැද්දී ඇස්දෙකට. කදුළු ආවා ඔබ තූමා ඇතුළු සියලු උදවි උපකාර කරපු හැම දෙනාටත් ජය ශ්‍රී මාහ. ඛෝ සමිදුගේ සරණයි

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว +11

    උදවි උපකාර කර සියලුදෙනාටම ගොඩක්පින් මල්ලි බුදු සරණයි

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +7

    උදවු කරපු හැමෝටම ගොඩක් පින් ඒ වගේම බන්ඩාරසර්ට දීර්ගායුස ලබේවා බුදු සරනයි 🙏🙏🙏❤️❤️

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +16

    පපුව පත්‍තු වෙනවා වෙල්ලස්සට අපි ආදරේ මේකයි අපි අපේ ළමයි රැකගමු මේ අපහසු කාලය තුල වියදම් කරන හැමෝටම තෙරුවන් සරණයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +8

    බංඩිර මැතිතුමා අතගහන හැම දේකටම
    විස්ව මාතාවගේ ආසිර්වාදය නොඅඩුව ලැබෙන බවනම් සත්‍යයි
    මිහිපිට දෙවිකොගනෙක් ඔබතුමාට .සසර කෙටි කරගනින මේ පින් උපකාර වෙවා

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +19

    ජයවේවා වෙල්ලස්ස TV පිටරට සිට උදවු කරන සියලුම දෙනාට අපගේ වුපහාරය සහ බණ්ඩාර මහතාට 🌼🌼🌼🌼🌼🌼🌾🌾🌾🌾

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +20

    බන්ඩර් සර් ට ත් කාර්ය මන්ඩ් ලයේ සියළුම දෙනාටම බුදු න් ගේ සරණයි🙏තිස් තුන් කොට්යක් දෙව්යන් රැක දේව බුදුසරණයි 🙏❤🙏❤🙏❤

  • @chathurkalanka7773
    @chathurkalanka7773 2 ปีที่แล้ว +6

    Meyalata udau karapu හැමෝටම ගොඩක් pin

  • @angeltruth5808
    @angeltruth5808 2 ปีที่แล้ว +3

    මේ විදියට මැදිහත් වන අයගේ කැපවීම වගේම විනිවිද භාවය වටිනවා. ටික දෙනෙක් යූ ටියුබ් කරන අය තමා මේ වගේ විනීත වන්නේ. අගය කල යුතුයි.

  • @shehanmadusanka2764
    @shehanmadusanka2764 8 หลายเดือนก่อน +1

    බොහෝම පිං ඔබට.ඔබේ දරුවන්ටත් වැඩි වැඩියෙන් ලැබෙනවා

  • @manjuladamayanthi7575
    @manjuladamayanthi7575 2 ปีที่แล้ว +4

    පුතේ igana ganna eka තමයි goda yanna puluwan ekama de eka nisa hodata iganena ganna කවදාවත් වරදින්නෙ na

  • @imranraf5044
    @imranraf5044 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාලට දෙවියන්ගෙම පිහිටයි....!

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +6

    බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් කළ හැමෝටම බොහොම පින් නිවනින් නිවී සැනසේවා බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤

  • @hasarajaPerera-ly8pv
    @hasarajaPerera-ly8pv 8 หลายเดือนก่อน +1

    මෙවැනි සත්කාර කරන ඔබට සහ ඔබවටා සිටින සියලුදෙනාට සියලුදෙවිදේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!!!

  • @cnnimalka2967
    @cnnimalka2967 2 ปีที่แล้ว +2

    රත්තරන්දුවලාදෙන්නටම,අමිමයිතාත්යිතමයිමිෙයින්නේ,වරදින්නැ,දැන්ඔයාලාදෙන්නටමගොඩ්යින්නවා,ශතුටින්ය්නදෙවිපිහිටයි,මෙිවුදවුකේරුෂැමටමගොඩාක්පින්,මිඔබවෂැමට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭💐💐💐💐💐💐

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 2 ปีที่แล้ว +4

    මේ පිං කමට දායක වු හැමදෙනාටම සහ මෙයට ප්‍රධානත්වයෙන් කටයුතු කරන ඒ උතුම් මහත්තාටත්,පවුලේ සැමත් නිදුක්නීරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි !දෙවි රැකවරණයි .මේ දරුවන් දෙදෙනා ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !වාසනාවන්ත වේවා !තෙරුවන් සරණයි .

  • @Engine.Enthusiast
    @Engine.Enthusiast 2 ปีที่แล้ว +3

    මටත් සල්ලි තිබ්බා නම් මොකක් හරි කරනවා මමත් උදව් කරපු හැමෝටම පිං මේ නංගිලා දෙන්නා වෙනුවෙන් 🙏🙏🙏

  • @Eagleeye644
    @Eagleeye644 2 ปีที่แล้ว +4

    Mr බණ්ඩාර ඇතුළු වෙල්ලස්ස ටීවී නාලිකාවටත් ඒ සඳහා දායක වූ සෑම දෙනාටත් ගොඩක් පිං සහ ස්තූති. මම අහම්බෙන් ඕගොල්ලන්ගෙ නාලිකාවෙ ඉස්සෙල්ලාම දැක්ක කතාව, දැං දවස් දෙක තුනකට කලින්. හරිම සංවේදී, මගෙ දුවල දෙන්න වගෙ ඒ අහිංසක දැරියො දෙන්න. හරියට දුක හිතුන, මට ඕන උනා උපකාර කරන්න, නමුත් පරක්කුයි. ඒත් මං හරි සතුටු වෙනව ඒ දරුවො දෙන්න දැං ආරක්ෂිත සහ ඔවුන්ගෙ අනාගතය දීප්තිමත් වෙනව දැකල.

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 ปีที่แล้ว +5

    උදව් කරපු හැමොටම ගොඩක් පිං බංඩාර මහත්තයො ඔබටත් ගොඩක් පිං දාලදා සමිදු පිහිටයි

  • @dulanka5631
    @dulanka5631 ปีที่แล้ว +1

    Ane sir අපෙ ගමේ පවුලක් ඉන්නවා, එයාලා හරිම පුංචිම පුංචි පැලක ඉන්නෙ, අඩුම ටොයිලට් එකක්වත් නෑ එයාලා ඉන්නේ රජයේ ඉඩමක, පුලුවන්නම් ඉඩමක් අරන් දෙන්න... කියාගන්න බැරි තරම් ගොඩක් ලොකු පිනක් ඒක ගොඩක්ම ලොකු පිනක්, මාතලේ

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 หลายเดือนก่อน

      Office ekata kiyanna

  • @ansalamfernando8700
    @ansalamfernando8700 9 หลายเดือนก่อน +1

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤❤

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 5 หลายเดือนก่อน +1

    මෙම දරුවන්ට උපකාර කල සියලුම දෙනාට සෑම දෙයින්ම යහපත් වේවා

  • @sasithakeshan9125
    @sasithakeshan9125 2 ปีที่แล้ว +3

    උදවු කරපු සියලු දෙනාටම ගොඩක් පින් 🙏🙏

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 29 วันที่ผ่านมา

    කිසි.කෙනෙකුට..අතක්..තියන්න.ඉඩදෙන්නෑ.බොහොම.බලවත්..ප්‍රකාසයක්.මෙය.ලියන.මා..හට.සැනසීමකි

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว +4

    අද ටිකක් පැහැදිලි නෑ වැඩසටහන උදව්ව කරපු සියලුම දෙනාට පිං🙏🙏🙏🙏🙏

  • @nooranoorin7763
    @nooranoorin7763 2 ปีที่แล้ว +6

    උදව් කර හැමෝටම ගොඩක් පින් 🙏

  • @osmancarmey4368
    @osmancarmey4368 ปีที่แล้ว +2

    මෙම බබාලට.උදවුකරන.සියලුදෙනාටම.පින්

  • @indikadesilva9867
    @indikadesilva9867 2 ปีที่แล้ว +4

    උදවි කරපු ඔයාලා හැමෝටම ගොඩාක් පින්

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +3

    🙏🏼🙏ආදරණීය අධිපති තුමාට බොහොම පින් ඒ වගේම උදව් උපකාර කළ සියලුම දෙනාට තුනුරුවන් ගෙ ආශිර්වාද ය තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ යි හරිම සතුටුයි

  • @nirushinipunika1596
    @nirushinipunika1596 2 ปีที่แล้ว +3

    හැමෝටම ගොඩක් පිං.සර් ඔයා දෙවි කෙනෙක්🙏❤️

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 8 หลายเดือนก่อน +1

    පිං සිද්ද වෙනවා හැමදේටම ස්තූතියි

  • @thusharihattiarachi7077
    @thusharihattiarachi7077 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් බන්ඩාර ස ඇතුලු හැමොටම, මමත් ඔබ තුමාගෙන් උදඋවක් ඉල්ලුවා අපේ ගමේ පවුලකට අම්මා නැහැ තාත්තයි දරුවො 3 දෙන්නයි ඉන්නෙ ලියුමක් දැම්මා පුලුවන්නම් ඒ ගැන බලන්න පිං සිදුවෙයි 🙏🙏

  • @kavidusachintha5953
    @kavidusachintha5953 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පිං හොයලා බලලා මේ දරුවන්ට මේ කරන උපකාර වලට... තව තවත් මේ වගේ සත්ක්‍රියා කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. උදව් උපකාර කරපු සියලු දෙනාටත් ගොඩක් පිං... ඒ ලොකු ගෑනු දරුවට රෙදි මහන්න වගේ ,තමන්ගේම ස්වයං රැකියාවක් කරගෙන යන්න පුහුණුවක්ලබා දීම වගේ උපකාරයක් කරන්න පුලුවන්නම් තවත් වටිනවා... මොකද තමන්ගේ දෙයක් දැනගෙන ඉන්නෙක ගෑනු කෙනෙකුට ගොඩක් වැදගත්.කොච්චර පහලට වැටුනත් ස්ව උත්සහයෙන් නැගිටින්න පුලුවන්නේ... පුලුවන්නම් ඔබතුමා ඒ ගැනත් හිතලා බලලා උපකාර කරන්න ..බුදු සරණයි...👍

  • @magretsamarasinghe8762
    @magretsamarasinghe8762 ปีที่แล้ว +1

    වෙල්ලස්සේ බංඩාර මහතාට ගොඩක් පින් මෙවාගේඅහිංසකයින්ට කරන මෙහෙවරට

  • @chamaramadushanka7260
    @chamaramadushanka7260 2 ปีที่แล้ว +2

    බණ්ඩාර මහතා ඔබ තුමාට ගොඩක් පින් අසරණ මිනිසුන්ට උදව් කරනවාට.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +2

    දන් අඩන්න එපා සතුටින් ඉන්න බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹 ඔය දෙන්නටම 🌹🌹🌹🌹🌹

  • @nathashakumari7110
    @nathashakumari7110 2 ปีที่แล้ว +2

    වෙල්ලස්ස ටිවි නාලිකාව දිනෙන් දින දියුණු වෙිවා බැබලෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dammikabandara4410
    @dammikabandara4410 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හැමෝටම ...මේ දේවල් බලන විට සමාජය ගැන ලොකූ අවබෝධය ක් ලැබෙනවා ..ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..බුදු සරනයි ..

  • @thilakpriyantha7199
    @thilakpriyantha7199 3 หลายเดือนก่อน

    මනුෂ්‍ය කම,..රැව්පිලිරැව් දේවා.බන්ඩාර මහතාට මේ වැනි සත්කාරයන් කිරීමට ශක්තිය හා දර්‍ය්ය ලැබේවා . බුදු සරනයි . සැමටම .

  • @sadushasadusha8384
    @sadushasadusha8384 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි සර් ඔබ තුමන්ට

  • @renukamanel4497
    @renukamanel4497 2 ปีที่แล้ว +2

    අනේ ඇස්වලට කදුලු ආවා බයිසිකල් එකේ යනවා දැකලා මේ සත්කාරයට දායක උන සියලුදෙනා ටම බුදු සරණයි ඒ වගේම එම දැරියන් දෙදෙනා සියලු දෙවි රැකවරන ලැබේවා

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +3

    Medaruwanta uduupakara kala samata teruwan sarani siyalu wada katauatu sartaka wewaa 🙏🙏🙏🙏🙏

  • @sadeepsilva5151
    @sadeepsilva5151 2 ปีที่แล้ว +3

    ඔබ සියලුම දෙනාට ගොඩාක් පිං

  • @renukagunathilake5547
    @renukagunathilake5547 9 หลายเดือนก่อน

    ,ඇත්තෙන්ම මොන තරම් වටිනා දුකතවත් කෙනෙකුගේ පිරිසිදු හදවත්මිහිපිට ඉන්නවා ද අසරණ මිනිසුන්ගේ හදවත් තෙරැන්ගෙන මෙිපුංචි රටෙි මෙය ධනයෙන් හොරා කන එවුන් මෙයදැස් අන්ධද මොන තරම් දුකක් විදින අය ඉන්න රටක් මෙය ලොවටම පෙන්වා අපේම රටටමිනිසන්ගෙ දුක ින් මදවා මෙිකරන සත්කාරයට අතෙන්ක වාරයක් පිං සිතුවිලි සිත්සුවපත් වෙිවා සියළුම දෙනාටම නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි ❤❤❤❤❤❤උදවිකල සැමටම අහිංසක ජිවිත වලට උදවිකලසැමට විශ්ව මාතාවආශිර්වාදය ලැබෙිවා තුරැනුවන්ගෙ පිහිට .....යි❤❤❤❤❤

  • @sureshperera2794
    @sureshperera2794 2 ปีที่แล้ว +2

    බොහොම ලස්සනයි මාමා ගෙදර හදලා ඔය කට්ටියටම ගොඩක් පින් 🇧🇭🇧🇭🇧🇭🇱🇰👍

  • @dhanushkarathnayaka7292
    @dhanushkarathnayaka7292 2 ปีที่แล้ว +2

    මේ ගැන රටට මෙන්ම ලෝකයට කියපු සහ කැපකිරීම් කල මෙතුමන්ටත් කාර්ය මණ්ඩලයටත් මේ සදහා මුදලින් දායකත්වය දැක්වූ සියලු දෙනාට ගොඩක් පිං.

  • @indika4497
    @indika4497 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක්ම පින්සිද්ද වෙනව මේක තමා මනුස්ස කරුණාව කියන්නෙ

  • @araththanakumara3127
    @araththanakumara3127 9 หลายเดือนก่อน

    අනේ මහත්තයෝ අපේ ගමෙත් ගොඩාක් දිළිඳු පවුලක් ඉන්නවා ඒ අයටත් උදව්වක් කරන්න බැරිද

  • @tinula
    @tinula 9 หลายเดือนก่อน

    මේ විදියට පවුල් කිහිපයක් තබා ලක්ෂයක් විතර ගොඩ දැම්මත් තව ලක්ෂ ගණන් මේ වැනි දරුවන් අසරණව සිටිනවා කල යුතුම සහ නිවරැදිම ක්‍රිමය මේ වැනි දුවා දරුවන්ට නිවරැදි දියුණු රටක් බිහිකර දීමයි රාජපස්ස රනී වැනි හොර තක්කඩි ත්‍රාඩයින් බොරු කියමින් රටක් ගොනාට යලි යලි අන්දවමින් බලය ඩැහැ ගන්න තුරු දුවා දරුවන්ට රටක් නැත සැමදා දියසෙන් එනතුරු මග බලමින් ජාතියම සිටී. කල යුතු මේ දුවා දරුවන්ගේ මෝඩ දෙමව්පියන් නිවරැදිව ජන්දය දැමීමට යොමු කිරීමෙන් පමණි රටම ගොඩ දැමිය හැක්කේ
    නැතිව ඹබ මුළු ජීවිත කාලය තුලමත් පසුව ඹබේ දුව හෝ පුතා මේ සත් කාරය සිය ගුණයක් කරමින් තම ජීවිත කාලය තුල කලත් මිනිසුන් ගොඩ දාන වේගය මෙන් සිය දහස් වාරයකින් රාජපස්ස ත්‍රාඩයින් රටේ දරුවන් ගිහන්නුන් කරනු ඇත දැනට මතු උපදින පරම්පරා කිහිපයක් ණය කාරයින් කර හමාරයි ඒ්ක මෝඩයින් සැමරුවේ රතිඣා හෙලමිනි. මේකට නියමම විග්‍රහක් තිස්ස ජනනායක ගුරුපියන් විසින් කර ඇත.

  • @Ravy.G
    @Ravy.G 2 ปีที่แล้ว

    බො‌හො‌ම හො‌ද දෙයක් ! ඒ‌ත් මේ මනිස්සුන්ට එකපාර සල්ලි අතට නො‌දි එවට අවශ්‍යකරන බඩුටික එක්ක ගිහින් අරන්දුන්නනම් වඩෙ ගො‌ඩක් ප්‍රායො‌ගිකයි කියල මම අදහස්කරනව!
    මේහෙම කියනවට මො‌කුත් හිතන්න එපා....මො‌කද සල්ලි ලො‌කවට අග හිගකම් ඇ‌තිව ජිවත්වුනු මිනිස්සුන්ට එක පාර යම් කිසි එයාලට ලො‌කු මුදලක් අතට ලැබුනම මො‌නව කරයිද දන්නෙ නෑ!
    යහතින් කරන දේට පස්සෙ හිත් අමනපකම් ඇ‌තිවුනාත් ඒ‌ක කරන දෙයින් පලක් නැතිවෙනව !

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 9 หลายเดือนก่อน +1

    බන්ඩාර මාතාඇතුලු.උපකාර කල සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @SamanKumara-tn9he
    @SamanKumara-tn9he หลายเดือนก่อน

    ඔයාට aiye දළදා සමිඳු පිහිටයි !!!❤️❤️🌏🙏🙏🙏

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว +3

    කියන්න වචන නැහැ හැමොම තෙරුවන් සරණයි 🙏 🙏 🙏 ❤

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 18 วันที่ผ่านมา

    මං මේක දසක්කේ අද ගොඩක් පිං බණ්ඩර මහතයෝ ඔබත් උදව් කරපු සියළුම දෙනාට සියළුම සැප සම්පත් ලැබේවා ලැබේවා ඒ පිං මටද අනුමෝදම් වේවා සාදු සාදු සාදු

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +5

    Taruwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @chamodijayamani9358
    @chamodijayamani9358 2 ปีที่แล้ว +1

    අනෙ මටත් ආසයි මෙහෙම උදව් කරන්න ඒත් මන් තාම ඉගෙන ගන්නා අනිවාර්යයෙන්ම මන් මෙහෙම උදව් කරන්න වා 😔😔😔

  • @SinethLakshitha-g1k
    @SinethLakshitha-g1k ปีที่แล้ว +1

    උදවු කරපු හැමොටොම බොහොම පින්

  • @chandrawithanage5909
    @chandrawithanage5909 2 ปีที่แล้ว +5

    බුදු සරණයි සැමට

  • @ALL-g1t6f
    @ALL-g1t6f 9 หลายเดือนก่อน +1

    Godak pin theruwan saranai❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @nathashakumari7110
    @nathashakumari7110 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏

  • @nathashakumari7110
    @nathashakumari7110 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් බන්ඩාර සර් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @raniranirani4775
    @raniranirani4775 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් සහ උදවි කරපු සියලු දෙනාටම ගොඩක් පින්සිදු වෙිවා

  • @rohanawijerathna-u4o
    @rohanawijerathna-u4o ปีที่แล้ว

    බංඩාර.මතිතයකරනෙමපිංවලට.පිරිවර.සමග.නිවන්දකිනව❤.

  • @tharushiperera8646
    @tharushiperera8646 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ තුමාට..🙏🙏

  • @Sujeewatv
    @Sujeewatv 9 หลายเดือนก่อน

    ☸️🙏❤️බුදුසරණයි ☸️🙏❤️ ඔබ සැමට ගොඩක් පින්

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +5

    Blessings to each and everyone who gave the two sisters a home to live.

  • @sisiras732
    @sisiras732 2 ปีที่แล้ว +3

    මනුස්සකම දන්න මනුස්සයෙක් .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් බණ්ඩාර සර් දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤💯💯💯💯💯💞💞🙏🙏💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌾🌾🌾

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx ปีที่แล้ว +1

    රට වෙනුවෙන් දෙයක් කරන ඔබ හරි පින්වන්තයි,,හෙට වෙනුවෙන් අනාගතය ගැන සරිලන දෙවිය ඔබයි,,,,ලොකු පුටුරත් කරමින් ලොකු පුරසාරම් කියයි,,,දෙසිය විසිපහම තවමත් සුව සේ සැප විදිතියි,,,,

  • @koushalyaworld1307
    @koushalyaworld1307 2 ปีที่แล้ว +2

    Man balan innema ea dea tama sir paw apita eyalata deyak denna tama baha namuth mage uthshaya ekatai

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +1

    බණ්ඩාර මැතිතුමාට සහ උදව්කළ සෑම දෙනාටම බුදුසරණයි නිදුක් නිරෝගි වේවා.

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    උපකාරකල සියලුමදෙනාට ජාත්පිං බන්ඩාරදෙවියෝනමි නිවන්දකින්න පෙරැමිපුරනවා බුදුසරණයි

  • @JanakaBandara-xp5tn
    @JanakaBandara-xp5tn 9 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර්ට

  • @geethkumar9697
    @geethkumar9697 2 ปีที่แล้ว +1

    වෙල්ලස්ස thiya ඔබට ඔබතුමා මහත් සේවයක් කරනවා මේ හැම වීඩියෝ එකක් මම බලනවා ඔබතුමාගේ දායක අද ඔය තත්වෙ දුර බැහැර පයින් ගිහිල්ලා මනුස්සයගේ දුක සැප බලලා කෑම බීම ටික ගිහිල්ලා දීලා නිවසක් නැති අයට ගෙවත්තක් සාදා තියෙනවා ඔබතුමා හැදූ වැටු දෙමව්පියන්ට මේ වගේ පුතෙක් මතු වුණත් පෙත් ලැබේවා ඔබ කරන පින් බලයෙන් ඔබේ සිය පවුලත් ආරක්ෂා වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ජාති ජාතිත් play කරන අපි ඔබේ නිවන දක්වා අත් සේවා

  • @harshamadushan4056
    @harshamadushan4056 2 ปีที่แล้ว +2

    Wachanayakin hari karanna puluwan de wellassa tv hamotama godaaak pin

  • @darrelismail2109
    @darrelismail2109 2 ปีที่แล้ว +4

    Well done Wellassa tv for giving these children a future and to all the people who help them. God bless you all. 🙏