#1017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 544

  • @chamindagamage9078
    @chamindagamage9078 3 ปีที่แล้ว +77

    පොඩිහාමුදුරුවන්ගෙ හිත රිදෙන ප්‍රශ්න අහන්න එපා,තාත්තා ගන අහන කොට පුදුම දුකකින් උත්තර දෙන්නෙ. සියලු දෙනාටම ගොඩක් පින් මේ කරන උපකාර වලට 🙏❤️

    • @chandranikadupitige6035
      @chandranikadupitige6035 3 ปีที่แล้ว +6

      ඔබ හිතපු දේම මටත් හිතුනා ....කොමෙන්ට්ස් කියවගෙන යද්දි දැක්ක මම හිතපු දේම ඔබත් ලියල නේද කියල...

    • @dayanandajk8938
      @dayanandajk8938 2 ปีที่แล้ว +5

      ඇයි ඒ පුංචි හිත රිදෙන ප්‍රශ්න අහන්නේ. . තාත්තා ගැනම කී සැරයක් ඇහුවද. . .

    • @chandanirenuka9173
      @chandanirenuka9173 2 ปีที่แล้ว +1

      Ane bandara malli oyata pin oya ge hadala denna apitath dukai dekkama ballanna kanna deyak wath ne

    • @somsirihewawitharana
      @somsirihewawitharana 8 หลายเดือนก่อน

      768 😅😅❤4😮😅😅😊😊​@@dayanandajk8938

  • @karunarathnamanjula4604
    @karunarathnamanjula4604 4 ปีที่แล้ว +27

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා ඉටුවේවා , බුදුසරණයි 🇱🇰🙏

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 8 หลายเดือนก่อน +2

    මේ කාතාව බලන කොට ඇස් වලට කදුලු එනවා පොඩි හාමුදුරුවන් ගේ පාර්තනාව ඒ අයුරින්ම සිද්ද වේවා බුදුසරණයි බන්ඩාර මහාතාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @ayoperera2489
    @ayoperera2489 2 ปีที่แล้ว +22

    හේමාධීර පොඩි හෑමුදුරුවනේ...පියෙක්ගේ සෙනෙහසක් මදි උනත් ඔබ වහන්සේ හරි පිංවන්තයී ගෞතම බුදු රජාණන්වහන්සේගේ සෙවෙනේ මහණ වෙන්නට....

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +13

    හරිමලස්සන පින්පාටක් තියන පොඩ් හාමුදුරැ නමක් පව් අම්මා දුක්කන්දක් හිතෙ තියාන දරාන ජිවත් වෙන අම්මා බංඩාර මහත්තයාට ගොඩාක් පින්

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 3 ปีที่แล้ว

      අනේ අයියේ ඔයාට හුගාක් පින්. උදව් කරන හැම දෙනාටම පින්. ඔබලා දෙවිවරු.පොඩි හාමුදුරුවන් ට උන් වහන්සේගේ ගේ දර්ම මාර්ගය සුවපත් වේවා. බුදු සසුන බබලවන්න .ඔබලාට බුදු සරනයි. නංගි සසර දුකයි. පින් දහම් කර ගන්න. ඔබට බොහෝ පින්. දරුවෝ සසරෙන් එතෙර කරන්න හැම අම්මලට බෑ.ඔබ උතුම්.

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +39

    හදවත ❤️ ගියා දුප්පත් පැලක් තුල..❤️ කදු ලැලි නැගුනා දෙනෙතෙ පිටාරෙට❤️ වෙල්ලස්ස මනුස්ස කම ගියාහදවතෙ .පතුලටම.👏 වාවා.ගන්න බැහැ මගේ නෙත් දෙකට අද.👏 හැමදාමත් බොහෝම පින් ලැබේවා බන්ඩාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම බුදු සරණයි

    • @wasanakumari383
      @wasanakumari383 2 ปีที่แล้ว +1

      ෙත්රැවන් සරනයි

    • @wasanakumari383
      @wasanakumari383 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි

  • @zunemob2327
    @zunemob2327 3 ปีที่แล้ว +10

    පිරිමි කියන්නේ ගෑණියෙක් තේරුම් ගන්න බැරි ජාතියක් ඒත් හැමෝම නෙවෙි දෙවිවරු වගෙි අයත් ඉන්නවා බංණ්ඩාර් සර්ට හැමෝම උදවු කරන්නේ ඔබගේ කැප වීම ඒ තරමි උතුම් බුදු සරණයි

  • @lidacall6789
    @lidacall6789 4 ปีที่แล้ว +23

    මේ වීඩියෝව බලනකොට මටනම් ඇස් දෙකෙන් කදුළු ආවා බුදුසරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว

      අනේ ඔව් ඔයා හරි

  • @user-ie5cz7ut5m
    @user-ie5cz7ut5m 4 ปีที่แล้ว +25

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරැවමි සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරේගී සුවය ලැබෙවා දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭😭😭😭

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 4 ปีที่แล้ว +25

    ඇත්ත වශයෙන්ම මටනම් හිතෙන්නේ මේ විදිහට අපේ රටේ මිනිස්සු ගැන කලකිරීමක් ඇති අතර එම නිසා පව් අනේ මන්දා අද දවසේ ඔබ විසින් කරන ලද සේවය උතුම්වූ කාර්ය තේරැවන් සරණයි මේවා අපේ රටේ පාලකයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි තේරැවන් සරණයි

  • @kumarikumari8573
    @kumarikumari8573 4 ปีที่แล้ว +61

    අනේ හරිම දුකයි සල්ලී තියන සහෝදරවරැණී හැකි ලෙස උදවි දෙන්න

    • @chathukajaneth7146
      @chathukajaneth7146 2 ปีที่แล้ว +1

      අනීවාරෙන් හාමුදුරැවෝ කොහෙද ඉන්නේ

    • @kumarikumari8573
      @kumarikumari8573 2 ปีที่แล้ว +2

      සියඹලාආන්ඩුව පාදේශීය කොඨඨාශයේ වෙල්ලස්ස ඵකේ පෝන් නමිබර දාලා තියෙන්නෙ

    • @anjanakumara8383
      @anjanakumara8383 2 ปีที่แล้ว

      Monawada ahanne

    • @anjanakumara8383
      @anjanakumara8383 2 ปีที่แล้ว

      7yers lamai gen ahanna ona dawanda me

    • @pradepkumara9501
      @pradepkumara9501 ปีที่แล้ว +1

      මට්

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +20

    හදවතින්ම ආදරෙයි වෙල්ල⁣ස්සෙ මනුස්සකම තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @Nadishankumara
    @Nadishankumara 4 ปีที่แล้ว +26

    මෙ වගේ මාන්දියක් නොනිබේන්න අසරන මීනීසුන්ට කාගේ හවුහරනක්ද දේවි යනේ.

  • @skskg5360
    @skskg5360 4 ปีที่แล้ว +32

    බෝපත් ළෙල දෙමින් සිතට දෙනවා ආශිර්වාදය ,,, පොඩි හිමිගේ දුක දැකලා මම දෙනවා සහයෝගය ,,,මම කුවේට් s, k ගමගේ

    • @dilrukshijayasinghe1942
      @dilrukshijayasinghe1942 3 ปีที่แล้ว

      Metharam duppath aya inna ragama
      Ape Loku loko kotharam mudal nasthi Karanavada.ay bary MAYVAGE AYATA UDAU KARANNA.UN HOTAL VALA INNA
      DIAKATA LAKSHA 7 VAYA KARANAVA.
      MEHEMATH PAW KARA RATAK. UNTA
      HENA 7MA VADENNA ONI.

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 10 หลายเดือนก่อน

      OBG WACNYTA Pi❤🇱🇰👍🙏

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +53

    පොඩි සාදු ඔන්න අද ඉදලා බලාපොරොත්තු සියල්ල ඉස්ට සිද්ධ වේවා තෙරුවන් සරනයි

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @user-km3fb8qh4y
      @user-km3fb8qh4y 3 ปีที่แล้ว +1

      මෙයාගේ කිසිම බලාපොරොත්තුවක් යිටු වෙන්නැ මෙ අම්මා තවත් ගැනියක්ගෙ පවුල් ඡිවිතෙ කඩල ඒ ගැනිගෙ මිනිහා ඒක්ක සමබන්ද කමි තියෙනවා ප්‍රියන්ත කියල කෙනෙක් ඒක්ක අපෙ සර් පය තබපු හැම පවුලක්ම ගොඩ දැම්මා ඒත් මෙ පවුල අදත් ඒතනමයි මොකද ඔය අමිමා හොද කෙනෙක් නෙමෙයි මෙ විශ්වයෙ බලයක් තියෙනවා ඒ නිසා මේ වගේ අයට දෙවියො පිහිටි වෙන්නැ

    • @susanthathennakoon6817
      @susanthathennakoon6817 3 ปีที่แล้ว

      @@user-km3fb8qh4y මෙ අහන්න ඔයත් ගැහැණියෙක් නෙද එ අමිමට තමුන් එක ඇගිල්ලක් දික් කරොත් තමුන්ට ඇගිලි හතරක්ම දික් වෙනවා නෙද තමුනුත් තනිවුන දවසට තමුන්ටත් ඕයදෙ කිවුවොත් මොනවද හිතෙන්නෙ

    • @user-km3fb8qh4y
      @user-km3fb8qh4y 3 ปีที่แล้ว

      @@susanthathennakoon6817 ඔවු ඒකි හොරට තියන් ඉන්නෙ මගෙ මිනිහා නෙ ඒකයි මට පුස්නෙ ඔයා මගෙ පොන් ඒකට කොල් ඒකක් ගන්න මන් ඔප්පු කරල පෙන්වන්නම්

  • @dayaniniluka3267
    @dayaniniluka3267 ปีที่แล้ว +1

    ඔබ තුමා මතු බුදු වෙන්න ඕනි අපේ රටේ පන්සල් වල ඉන්න ලොකු හමුදුරුවරු මේහේම අයට උදවු කරන්න ඕනි

  • @champikamadhusanka6064
    @champikamadhusanka6064 8 หลายเดือนก่อน +1

    ඔබ සියලුදෙනාටම බන්ඩාර දෙවියන්ගේ පිහිට ලබෙවා🙏🙏 . රට විරුවන්ට තුනුරුවන් සරණයි , දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා ❤❤❤❤❤❤

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +5

    පැවදී වෙලා හිටියත් පොඩි සාදූ හිතින් ගතින් සියලු දේයින්ම තාම චූටී ළමයෙක් 🥺❤️ කොච්චර හිතේ දුක් ගොඩක් හිර කරම්ද ඉන්නෙ කියලා ඒ මූනෙන් පේනවා 🙂

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +3

    මේ සමහර බලු පිරිමි හින්දා අහිංසක ගෑනු මොනතරම් අසරණ වෙනවද

    • @user-iy6zc9ug7i
      @user-iy6zc9ug7i 10 หลายเดือนก่อน

      Owwannata hena Gahanna oni 😢😢😢

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +18

    අනේ අම්මේ දුක් වෙන්න එපා අද ඉදන් සියලු දේ හරියනවා බුදුසරණයි from dubai

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +21

    අඳින් පස්සේ භය වෙන්න එපා අම්මේ ,,මොකද ගම්භාර දෙවියෝ වැඩියා ඔබ නිවසට ,,සියලු පැතුම් ඉටු වේවා කියා පාර්තනා කරමි ,,බුදු සරණයි ,,❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 10 หลายเดือนก่อน

      SAMMA SAmidg pHtty Dupat minsun LAkawama Aho Dukki Palakyni OhLATA LjjawAk Nada???😥😥😥

  • @user-ei9gl4hf1f
    @user-ei9gl4hf1f 3 ปีที่แล้ว +5

    පවු දෙවියනේ අසරණ දරු පැටව් ඔබට ගොඩක් පීන් බන්ඩාර මහත්තයා ඔබට තව තව සක්තිය දයීර්ය ලැබේවා ඔබගේ චැනල් ඒකට ඉදිරියට යන්න මම සුභ පතනවා

  • @maiamaia6471
    @maiamaia6471 4 ปีที่แล้ว +36

    ඔබ සැමට සුබ ගමන් ඔබ කරන සේවය කර ගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මම ඕමාන්

    • @damithfernando5837
      @damithfernando5837 3 ปีที่แล้ว

      Outage.mensch.Honda.thamai.gang.ape.asranwnne

  • @lankalanka9769
    @lankalanka9769 4 ปีที่แล้ว +25

    අනේ අරි දුකායි මෝනවා කරන්නද මමත් හරි අසරණයි උදවු කරන්නේ කෝමද දුක කියන්න කවුරැත් නැති නිසා කුවෙටි ආවෙ,,,,,😂😂

  • @geethaperera6059
    @geethaperera6059 4 ปีที่แล้ว +4

    අනේ පවු podi හාමුදුරුවෝ . Un වහන්සේගේ සිතුම් පැතුම් ඉටු වේවා .බණ්ඩාර මහත්තයාට අනේක වාරයක් pin සිද්ධ වෙනවා .ඒ වගේම දීර්ඝ ආයු parthana කරනවා .❤️❤️❤️❤️

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +10

    මුදල් ඇතිඅය පවුල් අවුල් කරගෙන ජවුසන් නටනව නැති බැරිය ගවුවරය තියාගෙන දරුවන් රැකගෙන දුක් විදිනවා බංඩාර මල්ලී ජනාධිපති තුමා ට හෝ මේවා යොමුකර සරනක් ලබා දෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +2

      ඵයාල පොට්ටනිගහන් රටවල්වලට පැනල යයි ගානට .කවදාවත් අැහුන්නැ ජනාදිපතිල අගමැතිල උදවු කරා කියල වුන්ටනම් හෙන තමා

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 4 ปีที่แล้ว +44

    ඇන්තටම අමිමලට දරුවො එක්ක තනිවෙකොට හිතක් පපුවක් නැති තාත්තාලා ඇයි මෙ මෙව්වා දකිනකොට පුදුම දුකක් උදව් කරන්න පුලුවන් අය උදවි කරයි අමිමේ දුක් වෙන්න එපා

    • @chandralathabobuwalage7323
      @chandralathabobuwalage7323 4 ปีที่แล้ว +1

      බණ්ඩාර මහත්තයො පුංචි හාමුදුරුවරුන්ව වැඩිය ගෙදරට නැඹුරු කරන්න එපා ඔබ තුමට බොහොම පිං ඔය කරන උදාර මෙහෙයට තෙරුවන් සරණයි

    • @user-km3fb8qh4y
      @user-km3fb8qh4y 3 ปีที่แล้ว

      මෙ අම්මා හොද කෙනෙක් නෙමෙයි ඒයාට අනියම් ඇසුරක් තිබේ මම ඒ ගැන දන්නා කෙනෙක්

    • @yuganiranga5999
      @yuganiranga5999 3 ปีที่แล้ว +2

      @@user-km3fb8qh4y
      අඩුපාඩු තිබුණට මේ වගේ අයට උදව් කරන්න ඕනෙ. කෙනෙකුට උදව් ලැබෙන එක වළක්වන උඹ තමයි හොඳ නැත්තෙ ගෑනියේ..

    • @akahsrilangka172
      @akahsrilangka172 3 ปีที่แล้ว

      පොඩි නම හරිම දුකයි අපේ රටේ පිිරිමි සමහරු තිරිසන්නු පිරිම හැමොම ගැනු වෙලා ගැනු පිරිමි වෙනානම් ඒක දවසකට හරි

    • @sunethrananayakkara6622
      @sunethrananayakkara6622 3 ปีที่แล้ว

      @@user-km3fb8qh4y rasika oyage tharahak irsiyawak athi ekai ehema kiyanne

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 4 ปีที่แล้ว +26

    අය්යො මේවා අහන්න එපා.පොඩි නමක්නෙ.දුක හිතෙය්.

  • @skskg5360
    @skskg5360 4 ปีที่แล้ว +7

    වැටුනා නෙතගින් කදුලක් වීඩියෝ ව දැකලා,,, පොඩි සාදු ට හදමු නිවස ලගදීම මුල් ගල තබලා,,,මම කුවේට් s k gamage

    • @user-ei9gl4hf1f
      @user-ei9gl4hf1f 3 ปีที่แล้ว

      පීන් සිද්ද වෙනවා

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +6

    අමිමෝ ඇස්වලට කදුලු ආව ඒකටනම් පොඩ් හාමුදුරුවො හරි අහිංසකයි පව් තෙරුවන් සරණයි

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +33

    මෙවැනි අයට උදව් කරන්න සැම හදවතකම කරුණාව දයාව . සෙනෙහස පහල වේවා..

    • @surangiheerath3398
      @surangiheerath3398 ปีที่แล้ว

      Mage puthatath thaththa na api denawa Dala me loke eya yannanma giya thaththa nathi duka daruwonta godak dannawa e asarana kama kisima daruwekta danenna epa deiyane

  • @renukakarunarathna1015
    @renukakarunarathna1015 3 ปีที่แล้ว +3

    පොඩි හාමුදුරුවන්ගේ හිත රිදෙන ප්‍රශ්න අහන්න එපා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @delldell4909
    @delldell4909 4 ปีที่แล้ว +6

    සාදු ,සාදු සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි හාමුදුරුවන්

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 ปีที่แล้ว +4

    ඇඩුනා මට නම්
    ඒ තරම් දුකයි
    හරිම පින්වන්ත පොඩි හාමුදුරුවෝ කෙනෙක්
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @therhythmofmyheart7936
    @therhythmofmyheart7936 4 ปีที่แล้ว +3

    උදව් කරන එක නම් අගේ කරනවා.......
    නමුත් වයස ගැන කිසි තැකීමක් නැතුව පොඩි හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්න බලහංකො....
    කෙනෙක් interview කරද්දී ඔබ තුමා ඔයිට වැඩිය සැලකිලිමත් වෙන්න. ඔහේ කටට එන ප්‍රශ්න අහන්න එපා. කලින් චුට්ටක් සැලසුම් කරගන්න. වැඩසටහන present කරගන්න බැරුව තටමනව... ඒකෙන් ඉස්සරහ ඉන්න අහිංසකයෙක් තමයි පීඩනයට පත්වෙන්නෙ. අර පුංචි දුවක් එක්ක කතාකරද්දීත් ඔබ මේ වරද ම කලා. කරන දේ බොහොම සත්පුරුෂ ක්‍රියාවක් ඒ නිසයි මේ කාලෙ කාගෙන coment කරන්නේ. Interview කරන විදිය බොහොම ප්‍රාතමික යි. මගේ යාළුවෙක් හිටියා මිනිහා ගන්ජා සුරුට්ටුවක් ඇදල ඉන්න වෙලාවටත් ඔන්න ඔහොම තමා ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මීට වඩා සැලසුම් කරගන්න. TH-cam උනත් මේකත් මාධ්‍යයක්.
    ඔබ සැමට තෙරුවන් සරණයි .

  • @chandrikaliyange1600
    @chandrikaliyange1600 4 ปีที่แล้ว +5

    පවු මේ දරුවෝ .කාලකන්නි මිනිසුන් .මුන් ට හෙන ගහානවා .හයක් හතරක් නොදන්න කිරි දරුවෝ අත හැරලා යන්වාට .මේ මිනිසුන් ට බොන වතුර උගුරක්වත් ගිලේනවද

    • @user-km3fb8qh4y
      @user-km3fb8qh4y 3 ปีที่แล้ว

      ඔයා ඒහෙම කියන්න ඒපා ඒ අම්මාගෙ වැරදි නිසයි මහත්තයා යන්න ඇත්තෙ ඒයාට අනියම් සම්බන්ධතා තියෙනවා මම ලග සාක්ෂි තිබෙන නිසා වගකීමෙන් මම කියන්නේ අපෙ බන්ඩාර සර් ඒ ගැන නෙදැනයි උදවි කරන්න යන්න ඇත්තෙ

  • @Oshen-bro
    @Oshen-bro 3 ปีที่แล้ว

    Magenam papuwa kedila wetuna wage podi saduge muna dekala mage puthage wayasa ammage thurule inna ona wayasa pau aiye meyata udau karanna godakkkk pin sidda wei jesu pihitai semata

  • @nilminimalani2078
    @nilminimalani2078 3 ปีที่แล้ว

    , 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰SADU SADU Saaadu theruwan saranai dirgayu Saha nirogi sampath labewar Oba wahanseta 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nalaniakke922
    @nalaniakke922 4 ปีที่แล้ว +7

    Ane kata කරන්නත් Taranna ne podi හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏 den baya වෙන්න එපා දෙයියනේ monawa hari karanawa අනිවාර්යයෙන් suwar තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏

  • @KwK-tz8ud
    @KwK-tz8ud 2 หลายเดือนก่อน

    ඛංඩාර සේරට ගොඩක් පින් බුදුසරනයි

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +2

    මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා අනෙ පවු අසරණ අය හරි ම දුකයි දුකයි දුකයි මාගේ පියා නනි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා බුදු සරණායි දලදා සමිදු ගේ පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි ඔබ ට පියා නනි

  • @somawathae9042
    @somawathae9042 4 ปีที่แล้ว +3

    Podi හාමුදුරුවෝ දැකලා කවුළු awa තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @manelweerasingha6243
    @manelweerasingha6243 3 ปีที่แล้ว

    ගොඩක් හිතට වේදනාවක් ආවා පින් ඇත්තෝ මේ වීඩියෝ එක බලල උදව් උපකාර කරන්න ඉදිරිපත් වේවා ඔබ සැමට තෙරුවන් සරණයි

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +5

    ඇත්තට දුකයි මෙහෙම දකිනකොට මොනවා කරන්නද අපිත් අසරනවෙලා මෙි ඉන්න රට වලත් පුස්න නිසා උදවුවක්වත් කර ගන්න අමාරැයි අපිත් පොඩිකාලෙු ඔය වගේ දුක්විදපු අය තමයි ඒ නිසා දුක තේරෙනවා

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +3

    අපිව හැමදාම අඩවන බණ්ඩාර දෙවියෝ.. අදත් ඔබ අපිව ඇඩෙව්වා... දුක් වෙන්න එපා අම්මේ... බණ්ඩාර දෙවියෝ ඔබේ පැල් පතතට වැඩියා... සුභ දෙයක්ම සිද්ද වේවා..... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว

      එක නම් ඇත්ත

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว

      Ane.ahemaahanna spa adanvada kiyala puu anwasadewal natuwa kitten kiyanna

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @rohinigamagegonaragamage1142
    @rohinigamagegonaragamage1142 4 ปีที่แล้ว +1

    සර් ඇතුළු සැමට මේ කරන සේවය කියායනිමකරන්නබැහැ මෙයට උදවි උපකාර කරන සැමට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙවා

  • @maduvanthisilva5825
    @maduvanthisilva5825 4 ปีที่แล้ว +1

    බණ්ඩාරසර් ඔබ‍ට පුළුවන්mipodi හමුදුරුවන්ටට් giyak හදන්න බුදුසරණයි willassta ජයවේවා මම කුවේට් සිට

  • @gimhani4151
    @gimhani4151 4 ปีที่แล้ว +12

    සල්ලි තියේන කවුරු හරි උදව් කරන්න පින් සිද්දවෙිනවා 😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰

  • @user-dr2ze2eb7c
    @user-dr2ze2eb7c 4 ปีที่แล้ว

    අනෙ පව් දෙවියනෙ මෙ අසරණ මිනිස්සු මෙ කතාව බලනකොට හරිම දූකයි තාත්තට ඈයි මෙහෙම කරන්න පූළුවන් හිතක් පහාල උනෙ තෙරුවන් සරණයි හැමොටම

  • @hzhzhz9366
    @hzhzhz9366 3 ปีที่แล้ว +1

    දුක් වෙන්න එපා මෙ පින්වත් මත්වරු උදවු කලයි පෙර බවයෙ නොදුන් නිසා දුප්පත් වි ඉපිද දුක් විදින්නෙ දැන්වත් දන් දෙන්න තෙරුවන්සරනයි

  • @kdyamuna665
    @kdyamuna665 ปีที่แล้ว

    Paw asarana minissu hithata puduma dukak denenne bandara mahaththaya muna gehuna ekath loku deyak semata godak pin theruwan sarani podi hamuduruwane

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ අපේ පොඩිහමූදුරුවන්ගෙ ගේ වැඩෙ ඉස්ට වෙවා

  • @rohinibandara195
    @rohinibandara195 4 ปีที่แล้ว +1

    බණ්ඩාර දෙවියන් වැඩියට පසු පොඩි සාදු බය වෙන්න එපා .සාදුගෙ බලාපොරොත්තු ඉෂ්ට වුනා වගෙ තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බණ්ඩාර සර් ඇතුලු කාර්ය මණ්ඩලයටත් උදව් කරන සියලු දෙනාටත් සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thesecretlawofattraction1319
    @thesecretlawofattraction1319 4 ปีที่แล้ว +3

    බණ්ඩාර මහත්මයා කවදාවත් දරුවෙක් ගෙන් ඔය වගේ ප්‍රශ්න අහන්න එපා .. පුංචි හිත් මල් වගේ .. දරුවා සිවුර දරාගෙන හිටියත් සිතුවිලි පාළනය කරගන්නේ අමාරුවෙන් .. එහෙව් දරුවෙක්ට තාත්තා ගැන පුන පුනා ප්‍රශ්ණ අහන ඒක වැරදියි මා දන්නා පමණින් .. පුළුවන් උදව්වක් කරන්න .. කදුළු විකුනන්නේ නැතුව ..!

    • @therhythmofmyheart7936
      @therhythmofmyheart7936 4 ปีที่แล้ว +2

      අනේ ඔව්... මොනාද මේ දරුවෙකගෙන් අහන ප්‍රශ්න...

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

  • @nadeeshasandamali2731
    @nadeeshasandamali2731 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @siyanisiyani3976
    @siyanisiyani3976 4 ปีที่แล้ว +3

    බුදුසරනයි .ඉක්මනටගේහදන්නලැබෙිවා

  • @dammikasampath7258
    @dammikasampath7258 3 ปีที่แล้ว +1

    වෙල්ලස්සේ මනුස්සකම ඉතාමත් අගයකොට සලකනවා. ඒත් යමක් කීමට හිතුවා...ඔබලාගේ උදව් පදව් ඕනේ අය නිරන්තරයෙන්ම ඉන්නවා. ඒත් ඒයගේ පුද්ගලික ජීවිත ඕනෑවට වඩා හාරා අවුස්සමින්, දුක හිතෙන විදියට නොයෙක් දේවල් අසමින් පීඩාවට පත් නොකර ඒ ඒ අයට ඔබලාට පුළුවන් ආකාරයට උදව් උපකර කරන්න. මේ පොඩි හාමුදුරුවන්ට උනත් තම පියාගේ නොසැලකිල්ල ගැන අසන දේවල් වලට දෙන්න උත්තර නැහැ, ඒ තරම්ම පීඩිතව ඉන්නෙ, යම් යම් දේවල් අසනකොට ඕනෑවට වඩා හාරා අවුස්සමින් සංවේදී විදියට පත් නොකර අදාල දේවල් ගැන සැකෙවින් අසා කරන්න පුළුවන් උදව්වක් කරන්න. කැමරා අරන් ඒ අයගේ හදවත් ඇතුලටම බැහැලා වැඩසටහන් වල සංවේදීත්වය ලොවට පෙන්වන්න උත්සාහ නොගන්න.එම නිසා මින් ඉදිරියට වැඩසටහන් කරත්දී ඒ ඒ අයගේ පුද්ගලික ජීවිත ඕනෑවට වඩා හාරා අවුස්සමින් පීඩනයට පත් නොකර උදව් උපකාර කරන්න.යමක් කියනකොට අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටමක් ඉන්න අය රටේ ඉන්නෙ. ඔබලාගේ උදව් උපකාර තව තවත් කරන්න ශක්තිය ලැබේවායි මගේ පැතුම..!! තෙරුවන් සරණයි...!!

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි. දැන් කීදෙනෙකුට උදව් කළාද. දැන් පින පෑදුනා කියල හිතෙනවා. ඔබතුමාට පින්.

  • @user-dh8hw9oi5s
    @user-dh8hw9oi5s 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ සර්ට... ඇත්තටම දුකයි සර් අපේ රටේ මේ තරම් දුප්පත් මිනුස්සු ඉන්නවද.. කියලත් හිතෙනවා...

    • @sampathjayamini8547
      @sampathjayamini8547 3 ปีที่แล้ว

      ඉන්නවා ඉන්නවා එක හිතන්න තරම් හිතක් මිනිස්සුන්ටි නැත්තේ

  • @rohanaajith2219
    @rohanaajith2219 3 ปีที่แล้ว +2

    දරැවොත් එක්ක ගැනුකෙනෙක් අසරනඋනාම දැනෙන දුක මම ගොඩාක් දන්නවා මමත් එවගෙ අසරනවුනා මගෙ මහත්තයා මාව දාාලා ගියෙ ලෙකෙටම නයකරලා දුකයි තමයි ජිවිතෙ

  • @skskg5360
    @skskg5360 4 ปีที่แล้ว +3

    ලැබෙනා වැටුපෙන් මසකට එක්වරක් දෙන්නම් අසරණ මිනිසුන් වෙනුවෙන් ,,,
    හදවත ❤ මල් මෙන් සුවද දැනෙන වා දුන් දේ සුවදැති මලක් ලෙසින් ,,,,මම කුවේට් s ,k ගමගේ

  • @anushaanu7382
    @anushaanu7382 2 ปีที่แล้ว +1

    මගේ රත්තරන් පුතේ මටනම් බෑ මේ දුක දරගන්න නමුත් මගේ පුතා වසනාවන්තයි.මමත් දරුව සමග මහාන වෙන්න අසවෙන් ඉන්නේ තවම පින නැ

  • @chandanakumara2900
    @chandanakumara2900 3 ปีที่แล้ว +1

    දරැවෝ තුන් දෙනෙක් ඉන්නකමි පවුල් කාලා .. ගිය එකා අප්පෙක් නෙවෙයි .. මෙිවා දකින්න ජිවත් වෙලා ඉන්නවනමි පපුව ඇතුලේම ඇවිලෙයි අපා ගිණි ...

  • @walterranasooriya2540
    @walterranasooriya2540 3 ปีที่แล้ว

    mother and father always great they are the saviours podi hauduruwane,oba whahnseta thaththa nethi aduwa nodanewa hondij igenegaena panditha hamudurunamak wewa.

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath sthuthi obathumata wellassa bandara maha athulu sama udavu upakara karana sama dirgayusha labeva niduk nirogi suvaya chira jivanaya veva samma sambudu saranai 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +2

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා පොඩි හාමුදුරුවනේ 👏😁

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว

    කොහොම හරි සාසනේ ඉදන් ඉගනගන්න එතකොට මේ හැම දේම විසදා ගන්න පුළුවන් අපේ පොඩි හාමුදුරුවනේ උතුම් බුදු රැජනන් වහන්සේ ගේ සෙවනේ ඉන්න කොට හැම දේම හරි යය් තුනුරුවනේ සරණයි

  • @chandanichandani7318
    @chandanichandani7318 2 ปีที่แล้ว +1

    Appo mage papuva pichchila giya.deoyii mage raththaran puthath oyya vage mamath mage putha sasaneta puja kara.kiyanna thiyenne mechcharai.mamath Duppah kenek.duppath demaupiyonge daruwo thamai sasaneta puja karanne.rata rakke Duppah demaupiyonge daruwo.oya baya VENNA epa amma oyata ratak vatina paththu 3 k innava oyya kollo loke dinai.e haiya oyata athi deiyane.dalada samidu pihitai podi hamuduruvane.

  • @laxmankumara8636
    @laxmankumara8636 4 ปีที่แล้ว +1

    ගොං ප්‍රශ්න අහන්නෙ නැතිව.... වැඩේ කරන් යමු. මිනිස්සු මේතරම් අසරන කරලා තියෙන්නෙ මේ පවතින පාහර දේසපාලන ක්‍රමේ... ඒක නිමා කරන කල් ඔය සමාජ සේවෙ එන්න එන්නම වැඩිකරන්නයි වෙන්නෙ. ඒකයි ඇත්ත. ඔබේ සේවය අගයමි.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +10

    වයස අවුරුදු 7 ක් උනත් තාම තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක ට නැතුව වාගේ ඒ පොඩි හාමුදුරුවන් ආස ඇතිනෙ දෙවියනේ ලස්සන ගෙදරක ඉන්න යහපතක් ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว

    හරිම දුකයි මොනව කරන්නද බණ්ඩාර මහත්තයට බුදුබව අත්වෙන්න ඕන මේ අම්මටත් දරුවො දෙන්නත් පොඩි හාමුදුරුවන්ට කිසිම කරදරයක් නැතුව ඉන්න ලැබේවා ඔබලාට උදව් කරන්න බණ්ඩාර මහත්තයත් එක්ක රැඳී සිටිනවා පින්වතුන් බුදු සරණයි සියලු දෙනාටම

  • @gayankosala416
    @gayankosala416 4 ปีที่แล้ว +15

    ඔහොම ප්‍රශ්න අහන්ඩ අපා පොඩි ලමෛන්ගෙන්. තේරුමක් නැති ප්‍රශ්න.

    • @nalindagalkadulla1371
      @nalindagalkadulla1371 4 ปีที่แล้ว +2

      මොඩ 🐄 මි හරකො ....තේරුම් ගනින් මේ මන්ස්සයා කරන්නේ මේවා බලන මිනිසුන්ට සත්‍ය පෙන්නන්න ......පොඩි ලමයිට බොරු කරන්න බෑ ..මහ මිනිසු බොරු කලත්... තේරුම් ගනින් මොකෙක් උනත් මට කමක් නේ...

    • @kumarikumari521
      @kumarikumari521 3 ปีที่แล้ว

      තමුන්ට වැඩියෙ බන්ඩාර දෙවියන්ට මොලේ තියෙනවා ඵ් තරමිි හොද උත්තමයෙක් මෙයාට ගරැ කරලා කතා කරන්න දුප්පතට ඵකම පහන මෙයයි වචනෙකින්ත් වරදක් කියන්න ඵපා

    • @anjuanjusudu801
      @anjuanjusudu801 3 ปีที่แล้ว

      අනේ මී හරකෝ බණ්ඩාර sri deviyek

  • @pavithrasandaruwan6341
    @pavithrasandaruwan6341 3 ปีที่แล้ว

    Badara mahaththaya dana hama vidiyo ekakma mama balanawa athtatama oba tuma me karana sewayata oba tumatath udaw karana siluma denatath siyalu dewiyange raka waranai

  • @indrakumari3746
    @indrakumari3746 4 ปีที่แล้ว

    ජෙසු .පිහිටයි ..වෙල්ලස්සේ මනුස්සකම නිසා ..ගොඩක් ස්තුති ... .බංඩාර සර් ඇතුලු කාරිය මන්ඩලය ..සහොදර...සහොදරිය න්..නිසා ..ගොඩක් සතුටුයි ..එ .වගෙම ..බංඩාර සර් ..ගෙදරකට ..හො.පන්සලට ..හො..වෙනත්..ඉස්තානයකට.......පාතැබුවොත්...ඉය..ඉස්ටවෙනවා..එ සර්...ගැන ..අපිට ....ව්ශ්වාෂයි. ..සඇමට..ජෙසු පිහිටයි මම සිංගප්පූරුවේ කුමාරි කරුසිංහ

  • @meniked4755
    @meniked4755 4 ปีที่แล้ว +3

    Podi හාමුදුරුවනේ දුක්වෙන්න epa බණ්ඩාර mamage asirvadaya ලැබෙනවා oba වහන්සේගේ prarthanava ista venava budu සරණයි

  • @karunawthi3768
    @karunawthi3768 3 ปีที่แล้ว

    අනේ පච් අමීමා තනිච්නාම එන වේදනාව කියලා නිමකරන්න බැ බංඩාර සර්ට පිං තෙරැවන්සරනයි

  • @hirunihiruni8826
    @hirunihiruni8826 4 ปีที่แล้ว +4

    Epa wenawa dakiddi දරුවන් duk vidinawa ganiyak unama me duka vidinna one ai pirimi .mewage thirisan wada karanne kohe geniyannda

  • @RuwanChamara-cm9zt
    @RuwanChamara-cm9zt 8 หลายเดือนก่อน

    දුක හිතුනත් එතුමා එහෙම අහන්නෙ මෙව බලන මිනිසුන්ට එ දුක එයාල ඉන්න තත්වෙ ගැන දැන ගන්න එහෙම දැනුනමයි මිනිසු උදව්වක් කරන්නෙ එ නිසා දුක උනත් අහන්නම වෙනව ගොඩක් පිං බන්ඩාර මහත්තයටත් මෙවට උදව් කරන සියලුම දෙනාටත් ඉක්මනින් නිවන ලං වේවා

  • @sudusudu887
    @sudusudu887 4 ปีที่แล้ว

    ගොඩක් දුකයි මේ වගේ දේවල් අහද්දි ගන්න බිරිඳ ,හෝ ස්වාමියා පවුලේ කුමන ප්‍රශ්න තිබුනත් පවුල් ජීවිතය ගෙනියන්න ජීවිතය ජයගන්න මේ දරුවන් අසරණ කරන්න එපා .. ගොඩක්ම දුකයි 🙏🙏🙏🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 4 ปีที่แล้ว

    Ane pau asdeken kafulu watuna bandara matiduni obala me karagena yana samaja mehewara digatama karagena yamata ape saktiyat shamaga digu gamanak yamata labewa api podi hamuduruwanta karala demu parissamen teruwan saranai

  • @saman..........6901
    @saman..........6901 4 ปีที่แล้ว +1

    පොඩි දරුවන් ගෙන් තාත්තා ගැන අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් සිත් වේදනා ඇති වන නිසා එය සුදුසු නැහැ,,,,,,

  • @suhadasuhasna8233
    @suhadasuhasna8233 4 ปีที่แล้ว +6

    දැන් ඉන්න ගොඩාක් පිරිමි මෙහෙමයි පව් අහිංසක දරුවො ඇයි 😥😥 මෙයාලට කොහොමහරි උදවි කරන්න බුදුසරණයි

    • @anura2priyankara
      @anura2priyankara 2 ปีที่แล้ว

      මම මීට අවුරුදු තුනකට කලින් සැතපුම් 350 පමණ දුරක් ගෙවාගෙන මේ නිවසට ගියා.ඒ පොඩි හාමුදුරුවො පැවිදි වෙච්ච අලුත.ගොඩාක් දුක හිතුනා එදා නම්.මෙතන ඉන්න අනිත් දරුවා පුංචි පැංචෙක් එතකොට.මටත් එදා මේ අය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වුනා.ඇත්තටම ගොඩාක් පිං වෙල්ලස්ස ටී වී ඔබ සියළු දෙනාටම.තෙරුවන් සරණයි !!!

  • @maheshtaranga9598
    @maheshtaranga9598 3 ปีที่แล้ว +1

    Ane oyala karana wade godak watinawa oyalata godak pin. Suba pathanawa.

  • @rouby1238
    @rouby1238 4 ปีที่แล้ว +1

    Thaththai duwai dennama ada innawa.ane duwa saduni harima ahinsakai.seratama budusaranai.

  • @sriaryasinharamaya3738
    @sriaryasinharamaya3738 4 ปีที่แล้ว

    ගොඩක් පින් බණ්ඩාර මහත්තයෝ .තෙරුවන් සරණයි ...අපේ වෙල්ලස්සේ ගැම්මට

  • @renukaattanayake6440
    @renukaattanayake6440 4 ปีที่แล้ว +8

    බණ්ඩාර මහතාට පිං ඇස් වල කදුළු එනවා

  • @skskg5360
    @skskg5360 4 ปีที่แล้ว

    තන්හා ආශා පොදි බැ ද කුමටද කියමින් මාවත පෙන්වනවා ,,,,සියල්ල ✋ අනිත්‍ය ය බව දෙසු බුදු ධර්මය ලොව බැබලේවා,,,, වෙල්ලස්ස ට ✌ ජය සතුට වාසනාව ලැබේවා ,,,මම s k ගමගේ

  • @anosa123anosa9
    @anosa123anosa9 4 ปีที่แล้ว +1

    Oba samata suba gamanada me vidiyo eka balana pinwatun kauruharima udu karavi api ape ayata udau karamu neda mewa balanna ba dukai

  • @renukapriydarshani6861
    @renukapriydarshani6861 4 ปีที่แล้ว +1

    Ane Bandara mahaththaya oba mathu Budu wewa ani waren me asarana minissunta udau upakara labenawa pinwath minissu udau karanna Sith pahala wewa...😭😭😭

  • @priyanthirenuka394
    @priyanthirenuka394 2 ปีที่แล้ว

    Ane harima dukai.podi hamuduruwane inna pansala kiyanna.asai balanna.

  • @thilakathilaka9027
    @thilakathilaka9027 4 ปีที่แล้ว

    🙏🙏🙏Ana afa. Hamuduruvana.. Budusaranai. Mavaga.... A
    Mmala. Kotaram. Atta.. Rata..... Baladarigat. As. Arava...... Sadu.. Sadu.. Sadu... 😭😭😭😭🙏🙏🙏

  • @nayaninisansala7587
    @nayaninisansala7587 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o 4 ปีที่แล้ว +1

    අනේ.හරි.දුකයි.දේවියනේ.තිබූනණමි.මමත්.සලකන ...බූදූ.සරනයි.දේවියනේ.මේ.අසරන.අයට.පිං.ඇත්තො.උදවූ.කරන්න.බූදූ.සරනයි

  • @kalyanipushpa9540
    @kalyanipushpa9540 4 ปีที่แล้ว

    Ane mehemath thaththala innawane aththatama, godak paw, godak dukai , ane amme adanna epa, apith adanawa aththatama me video balala, bayawenna epa amme bandara deviyo udaw karai oyalata, me video eka balana pluwan hamakenekutama me ammata udaw karanna sith pahala wewaaaaaa, theruwan saranaiiiiiiii, sama denatama, siyalu devi rekawaranaiiiii,

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 4 ปีที่แล้ว

    Kohomath godak pirimi thamunge paula gena hithan neha.hemoma newei.godak pirimi innawa thamunge demaupiyo.birida daruwo gena godak kapaveemen a wenuwen duk widinawa.ane manda.adin pasu oyalata hari yavi.budusaranai

  • @user-ck4zs8mh9y
    @user-ck4zs8mh9y 4 ปีที่แล้ว

    Aththatama godaak dukai math oyawagema thama hitiye dan sawdi avith kamara2k hada gaththe monakarannada budusaranini

  • @SA-pf3bf
    @SA-pf3bf 4 ปีที่แล้ว +4

    පව් වචනයක් ගලපා ගන්නත් බැ මගේ දුවගේ පුතාත් ඔය වයස මහණ කරේ කව්රු හරි උදව්වක් කරන්න බුදුසරණයි

  • @isurukumara7684
    @isurukumara7684 2 ปีที่แล้ว

    Puluwan kenek udauwak denna.godak pin.b.s.