ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තමන් විදපු දුක තමන්ගෙ දරුවන්ට පෙන්වා යහමග පෙන්වන උතුම් පියෙක් රටටම ඔබ ආදර්ශයක් ...ඔබ සියලුම දෙනාට දිර්ගායුස ලැබේවා ..බුදු සරණයි ...
Ajith Thilakarathna ඒකනම් ගොඩක් හොඳ දෙයක්
😍😍😍😍😍
😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👃👃👃👃👃👃👌👌👌👌👌👌👌👌
@@wajerajayanthi2760 aniwa
@@wajerajayanthi2760 xq☺️
බණ්ඩාර මහත්තයාගේ කතාව අහනකොට මගේ ඇස් දෙකට කඳුළු..දෙදහස් තුන මම කසාද බැඳලා කුලී කාමරේක ජීවත් වුණේ මායි මගේ නෝනයි ..මගේ ලොකු පුතා ලැබෙන්න නෝනට මාස හයයි.මුදල් අගහිගකම් අතින් අන්ත අසරණ තත්ත්වයට පත් වුණා.කෙසෙල් ගෙඩි හතරක් තිබිලා නො කන්ඩ දීලා මම ලෙල්ල කාලා වතුර බිව්වා මට අද වගේ මතකයි ඒ ලබපු අත්දැකීම් මේව මගේ පුතාලා දෙන්නට පෙන්නන්න මටත් අද හිතුනා ...ඒ කාලෙත් බඩගින්න හිටපු වාර අනන්තවත් තියෙනවා ..අද හොඳ තැනක ඉන්නවා ....ඒත් මුල් ආමතක කරන්න නැ ...මේ වගේ අසරණ අයට උදව් කරන්නත් දෙපාරක් හිතන් නෑ ..බණ්ඩාර මහතා මේ කරගෙන යන සමාජ සත්කාරයට මම දෙතුන් වතාවක් ම මුදල් වලින් ආධාර කරා ...මේ අදහස් ටික මම ලිව්වෙ මටත් මේ වගේ අතීතයක් තිබුණ නිසා ..
Obata bohoma pin mahathtayoo
😥😥😥😥.ඔව් අපිත් එහෙම තමයි .
අපි කව්රැත් අපේ ජිවිත පටන් ගන්නේ...ඔය විදියටම තමා අපි වින්ද දුක සැමදා අපේ ජිවිතේ මතකයෙ තිබෙනා තුරැ ...අපිට වරදින එකක් නැහැ...අපි වින්ද දුක අපේ දරැවන්ටත් කියාදි...මෙවැනි උදව් ඔවුන් ඉදිරියෙදිම නැති බැරි කෙනෙකුට කිරිම ඇත්තටම හොද දෙයක්...ඔබටත් තිබෙන්නේ ලස්සන හදවතක්...
oba thumata theruwan saranai
Devi kenek
බුදු රජාණන්වහන්සේ දේශනා කරල තියෙනවා දානයේ ආනිසංස දන්නවා නම් කන බත් පතෙන් කටක් හෝ තවත් කෙනෙකුට දෙන්න මැලිවෙන්නෙ නැහැ කියලා .මේ අයටත් ඒ දේවල් කියලා දෙන්න බංඩාර මහත්මයා .ඔබතුමා ඉස්සර යම් අකුසලයක් නිසා දුකට පත්වෙලා හිටියත් දැන් කරන කුසල් නිසා ඒවා අහෝසි වෙනවා .දුවටත් ඒ දේවල් කියලා දෙනනිසා ජීවිතයට පාඩමක් වෙයි.ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ කුසල් නිවනටම උපනිශ්‍රය වේවා!!! 🙏
මගෙ ගමෙ ඉන්න මනුස්සකම දන්න මම අහල තියන විදිහට ගොඩාක් දුක් විදලා මඩ අවලාද මැද්දෙ මේ ගමන ආව සාර්ථක මනුස්සයෙක් කොන්ද කෙලින් තියන නියම මාද්‍ය වෙදියෙක් බුදුසරණයි බන්ඩාර අයියා
ඔය වගේ පියෙක් දැක්ක එකක් ලොකු සතුටක් තමන්ගේ දරුවට තමන් ජිවිතේ ගත කරපු හැටි කියලා දීලා ඒ අම්මට උදව් කරාට ගොඩක් පින් බුදුසරණයි
අනිවාර්යයෙන්ම ආදර්ශමත් පියෙක් .සර්ගෙ ගති ගුන දරුවන්ටත් තියෙනවා .බලන්න මේ කතාව ඇස් වලින් කදුලු එනවා .
ආදර්ශමත් පියෙක්❤. බන්ඩාර මහතානෙනි ඔබට ගොඩක් පින්. ඔබගේ දරුවන්ට මේ පින් අත් වේවා. සිතන පතන යහපත් සිතුවිලි ඉශ්ට වේවා ! 🙏❤
👍👍👍👍👍
දුකයි අැත්තටම සර්
හැම ගැහැනු කෙනෙකුට මේ වගේම සුන්දර මිනිසෙක් ලැබේවා... දරුවන්ට මේ වගේ පියවරුන් ලැබේවා
❤❤🙏🏻🙏🏻
බන්ඩාර අයියා වගේ තව දහසක් දෙනා ඉපදේවා .උපදින උපදින බවයක් පාසා නිදුක් නීරෝගි සැප සම්පත් ලැබේවා
මේ නංගිගෙ උපන්දිනේ දවසේ මේ කරපු පිනට මේ නංගිත් මේ තාත්තා වගේම සමාජෙට හොද කරන රත්තරං නෝනා කෙනෙක් වෙන්න ඕනේ.. බලන්න මේ විදින දුක මිනිස්සු , මම මේවා බල බල හැමදාම අඩනවා.. මමත් ආසයි මෙහෙම කරන්න.. ඒත් මට නෑ... ඒත් මට පුලුවන් හැම විදියකින්ම මම කරනවා 💜️ 🙏 ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.. 💜️🙏
loku pinak
බණ්ඩාර සර් ගෙදරකට ගියා කියන්නේ ඒ ගෙදරට හරි යනවා ඔබතුමා කරන දේවල් වලට ගොඩක් පින් ඔබතුමාට
මෙවැනි වීඩියෝ දේශපාලන වහල්ලුන්ට හා දේශපාලන කරන බල්ලන්ට පෙනේත්වා!!!!!!!!!!!!
මහත්තයෝ ඔයා නම් මාරයි මගෙ ඇස්වලට කදුලු ආවා ඒ අම්මයි තාත්තයි ඉන්න විදියට එයාලට උදව් කරන ඔයාට ගොඩාක් පිං මහත්තයෝ
අද සර්ට බෝසත් ගති ගුන පිහිටල තියෙන්නේ මුල අමතක නොකිරීම නිසා ..විස්වයෙ බලය වගේම ඔබ තුළින් යම් බලයක් අපි දකිනවා
නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා නංගි ඔයාට ...ඔයාගේ බලාපොරොත්තු සියල්ල ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි ඔයාලට❤️❤️ ...බන්ඩාර මහත්මයා ඔබටත් ගොඩක් පින්..🙏🙏
මිනිස්සු දුක හංගනකොට ඔබ තුමා දුක ඇදල ගන්නව...ඒක තමා වෙන්න ඕන...දුක කියන්න සමහරු ලැජ්ජයි...ඒ හැටි ...එක එක්කෙන එක එක විදියයි...සසරට මේ එකතු කරන පිං බලයෙන් ඔබතුමා පැතූ උතුම් බෝදියකින් නිවන්දකින්න හේතූ වාසනා වේවා කියල මං පාර්තනා කරනව..බුදුසරණ යි
අැස් වලට කදුලු ආව බලද්දි...💗ඔබ වැනි මිනිසුන් අපේ රටට වාසනාවක්...💗
ඔබතුමා වගේ පියෙකුට දාව උපන්න ඔබේ දියණියට කවදාවත් අග හිගයක් නොවේවා! බොහො සැපසම්පත් විදින කෙනෙක් නොවූ ඔබ බෝධිසත්ව ගුණයෙන් නම් බොහෝම පෝසතෙක්
ඇත්තටම උතුම් කියන්නෙ මේ අයට තමයි.. සංසාරය පුරාවටම පින් සිදුවෙයි ... බන්ඩාර මල්ලියේ ඔයා නම් උතුම් මිනිහෙක්..
බන්ඩාර අයියේ ඔයා මේ කරනදේවල් වලට ඉපදෙන ඉපදෙන ආත්මයක් පින් සිද්ද වෙනවා
මේ වගේ කොන්ද පන තියෙන පිරිමි රටට,සමාජයට ලොකු හයියක් ...ඔබ තුමාට තෙරුවන් සරණයි ...
ලංකාවේ ලක්ෂ ගනන් වියදන් කරන් ආතල් ගන්න මිනිස්සු ඉන්න රටේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා. පුලුවන් අය එන්න අපි අපේ අයට උදව් කරමු. හැමෝටම බුදුසරණයි
ඔබ ඇතුළු පවුලේ සැමට ගොඩාක් පින් බණ්ඩාර මහතාණෙනි 💗
විඩියෝ ගොඩක් බැලුව ඒත් අද තරමි අඩපු දවසක් නැ.....මගෙ අතීතය ත් මීට වඩා අසරණ ව හිටපු කෙනෙක් මම....මතක් වුනා ...ඇඩුව ...😅😅😅😅😅😅😅
😥
Ou ana
තෙරැවන් සරණයි ඔයාලගෙ පවුලට වගේම. ඒ දරැව ලැබෙන්න ඉන්න අම්මටත් ඇයගේ තාත්තතටත්. ඔබ කරගත්ත සියලුම කුසල කර්ම ජීවත්ව සිටින තාක් කල් ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ ලැවේවා. සිතන පතන සියළුම යහපත් ප්‍රාර්ථනා වන් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා... ඔබ ඉතාමත්ම ගුන යහපත් ස්වාමි පුරුෂ යෙක් ඒ වගේම පියෙක්. ගුණ යහපත් මනුෂ්‍ය යෙක්. සියළු දෙවිදේවතාවුන් ගේ ඇල්ම බැල්ම .ලැබේවා... තෙරැවන් සරණයි..🙏🙏🙏❤❤
අනේ දුවෙ රත්තරන් පියෙක් ඔබතුම බුදුවෙවා අඩඅඩාතමයි බැලුවෙ💪💪💪💪👍👍👍👍❤❤❤❤❤
බුදු සරණයි oyeta
Kfhgsertyupkmnghkhyryupkmhngdstypresghkmmcse❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉
වෙල්ලස්ස tv බන්ඩාර මහතා විස්වාස කරන්න බයවෙන්න එපා හොද මනුස්සයෙක්
මොනතරම් ගින්දර උහුලන පියෙක්ද .වසනාවන්ත දඅරුවෙක් ලබන අම්මෙක් සියලුම දේවල් ලබන්නට ඔයට පින තියෙනව.බුදු සරනයි බන්ඩාර අය්යෙ ..සුබ පනිවිඩකරුවා ඉක්මනින්ම එනවාමයි............
ආඩම්බරයි මේ වගෙ අය අපේ රටේ තාමත් ඉන්න එක ගැන ❤️❤️🙏🙏මාත් මගෙ ගිය පෙබරවාරි 12 උපන් දිනේ වෙනුවෙන් වැල්ල වායෙ ගොඩාක් දුෂ්කර දුප්පත් අසරණ පවුල් වල ඉගෙන ගන්න ලමයිට රුපියල් ලක්ෂයක පාසල් උපකරණ අරන් දුන්නා රජයෙන්ම කරනකම් බලන් ඉන්නෙ නැතිව පුලුවන් හැමෝම මෙහෙම අයට උදව් කරනවා නම් අපේ රටේ දුප්පත්කම තුරන් වේවි 😍😍🙏🙏🙏
බණ්ඩාර මහත්මයා ,ඔබතුමාගේ පවුලේ අයත් අඩවලා ඔබතුමා අපිවත් ඇඩෙව්වා .ගොඩක් අයගේ අතීතය මේ වගේ කටුක ඇති .(මාත් ඇතුළුව )අපිට හැකි අයුරින් තව කෙනෙකුට පිහිට වෙන්න ඕනෑ .ඔබතුමාගේ මේ සමාජ සත්කාරයට බොහෝම පින්
මෙතේ.. බුදුන් දැක නිවන් මගට මේ පින් හේතු වාසනා වේවා.. බණ්ඩාර මහත්තයෝ... ඔබ තුමාට.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
මගේ වයස..අවුරුදු 23..දන්නවද සර් මගේ අම්මා මාව හැදුවේ manchnokka කොල කවලා පොඩි කාලේ.මගේ අම්මත් බුදු වේවා.මතු උපදින ආත්මෙකම මගේම අම්මා වේවා.
බය වෙන්න එපා දුවේ ඔයාට ලැබෙන්න ඉන්නෙ වාසනාවන්ත දරු පැටියෙක්
අනෙ පව් දෙව්යනෙ ඒ අම්මා හිතෙ වෙදනාව තද කරන් ඉන්නෙ බුදු සරණයි බංඩාර මහාත්තයටයි පව්ලෙ සැමටයි අම්මටයි ...
දරුවන්ට හොඳ පුරුදු පුරුදු කරන තාත්තෙක්...ආදරෙ හිතෙනවා...ලස්සන පවුලක්..
අනේ මල්ලි ඔබවගේ පියෙකු ලබන්නට ඔබෙි දරැවන් ගොඩාක් පිං කරලා තියෙන්න ඇති ඔබෙි බිරිඳත් ඔබෙි පවුලේ සැමට තෙරැවන් සරනයි
ගොඩක් ආඩම්බරයි බණ්ඩාර අයියේ ඔයාගේ වැඩසටහන් මම බලනවා ඒ වගේම ඔයාගේ වැඩසටහන්වලින් අපගේ ජනතාවට ඉගෙන ගන්න ඒ වගේම එයාලගේ පවුල් ජීවිතයට වැදගත් වෙන කරුණු රාශියක් ඔයාගේ වැඩසටහන්වලින් මිනිස්සුන්ට ලැබෙනවා ඒවගේම ඔයා කරන මේ වගේ උතුම් වැඩ කටයුතු තව තවත් වැඩියෙන් කරගෙන යාමට ඔයාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි අයියේ ඔබ සියලු දෙනාට ජයෙන් ජය
ඔබතුමා පය ගහපු තැනකට වැරදුනේ නෑ තෙරුවන් සරණයි .......සියළුම සිතුම් පැතුම් ඉටුවේවා ..........
ඇත්තටම ගොඩක් දුක හිතුන එක බලන්දි ..ඔබ තුමාට ගොඩක් පිං ඔබ තුමාගේ. දුවාටත් බ්රිදටත් දෙම පියො දෙන්නටත් ...අපිත් පුංචි කාලේ හරිම දුප්පත් ඒත් දැන් එහෙම නැ මෙ විඩියෝ එක බලන්දි ඇස් වෙලට කදුළු ආවා.. මගෙ අයියාල දෙන්න මල්ලි යුද හමුදාවේ ඉන්නෙ .මම දැනට සවුදි අරාබියේ. සෙවය කරන්නෙ ඇත්තටම. අපෙ මහ ගෙදර මගෙ පොඩි අයියා එයාගේ දරැවො දෙන්න බිරිඳ එක්කල ඉන්නවා මම මගෙ අම්මා තාත්තා දැන් වෙනම මැට්. කරල හදපු ගෙදරක ඉන්නෙ මම එයල දෙන්නට ගෙයක් හදන්න වැඩ පටම් අරගෙන තියනවා. .. ඉතිං මට ගොඩක් සතුටුයි මොකද මගෙ අයියාටත් කරන්න බැරි උනා ඒ දෙන්නට හොද ගෙයක් හදල දෙන්න ..එයල බැදලා එයල සතුටින් ඉන්නවා..මගෙ අම්මිට තාත්තාට මම දැන් ගෙ හදල දිල මම ලංකාවට එනවා ..මගෙ ජිවිතේ විවාහයක් විමට කාලය හරි නිසා ඔබ තුමාට මාට හැකි පමණින් උදව් කරන්න මං කැමැත්තෙන් ඉන්නවා මෙ වැඩ ටික ඉවර වෙලා ඔබ තුමාට මම අසරණ අයට පිහිට වෙන්න මමත් උදව්වක් වෙනවා .. සියලුම දෙනාට තෙරුවන් සරණයි
නොදකින නෙපෙනෙන දෙවියන් වඩා බන්ඩාර අයියා මිහිපිට දෙවියන් ඔබයි, ❤❤❤❤❤
ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා .ඔබෙ දියනියටත් සුභම සුභ උපන් දිනයක් වේවා .
බංඩාර මහත්තයාට ගොඩාක් පින් බල එක ව්ඩ් යො එකක්වත් අඩන්නැතිවනම් බලන්න බැ තෙරැවන් සරණයි
ඒ බඩ දරු අම්මාගේ ජීවිතේ වෙනස් කරපු වීඩියෝඑක අපට බලන්න ඕන බන්ඩාර මහත්මය ..මම් දැකපු හොදම you tube නාලිකාව ඔබ තුමාගේ ඉතාම මානුශීයයි ..දීර්ගායුශ වේව ..බන්ඩාර අය්යේ
[ පෙරැම්පුරන බංඩාර බෝසත් තුමා ]බංඩාර දෙවියෝ එ පැලටත් එළියක් වෙයි වගේ කතාවට බඩ පිරුනා
Me..karana pinama eti. Obatumata jati jait pin kebewa 🙏🙏🙏
J
ගැහුණු දරුවෝ රත්තරන් වගේ රැකබලාගෙන ඉන්න රත්තරන් පියෙක්.. මේවගේ මිනිස්සු ඉන්න ලෝකෙ තිරිසන්නු වගේ ගෑනු දරුවෝ දාල යන පිරිමිත් ඉන්නවා. ඔබ හැම අතින්ම සාර්ථකයි බණ්ඩාර අය්යේ ♥️🙏
කවුරුත් නොකියන දසත්ය ඔව සත්‍ය තෙරුම් නොගෙනිම නිසා තමයිතරුන සමාජය ව්නාස වෙන්නෙ.බන්ඩාර මහත්ත යට පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තම දරුව මගින් සමජයටයහපත් දෙයක් තෙරුම් කර ඩුන්නට,,කාන්තා දිනයමවුවරුන්ගෙ දිනය කියා වෙන්කරට.ඔය සන්ගම් දෙකෙන් එකෙක් වත් කිය්න්නෙ නෙහෙ තමගෙ අදරවන්තිය. පෙම්වතියක්.මවක් වෙනවා කියාඑකනෙ අම්මා ගෙ බඩින්ආවෙනෙ වගෙ අම්මට කියල පටනගන්නෙ🙏දෙන්වත් වෙදු මවටනින්දා නොකරමුවෙල්ලස්ස ට පින්🙏
තෙරුවන් සරනයි දෙවිරැකවරනයි ඔබ තුමට මේ කරන උදව් උපකාරවල බෙලෙන් ඔබතුමාට යහපතක්ම වේවා
අනේ මොන දේ උනත් මේ වැඩ නතර කරන්න එපා තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰
බණ්ඩාර අය්ය හැදූ වැඩූ දෙමාපියන් ,බිරිඳ,දරු පැටවුන් කෙතරම් වාසනාවන්තද මෙවැනි පුතෙක්,ස්වාමියෙක්,පියෙක් ලබන්න තරම්.බෝධි සත්ව ගුණයෙන් පිරි ඔබ වැනි කෙනෙක් මෙලොවට බිහිකල ඒ දෙමාපියන් මතු බුදු වේවා.බණ්ඩාර අය්යෙ ඔබත් ඔබගේ පවුලේ සැමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
රත්තරන් පුතෙක් රත්තරන් පියෙක් රත්තරන් swamiyek රටට ආඩම්බරයකි මේ වාගේ පිරිමින් ඉදිරියටත් මේ වාගේ පිරිමින් ipadewaaaa
ඔබ රටටම වටින මහත්තයෙක්. හිත හොද පුද්ගලයෙක් ඔබතුමා. පිං ඔබට..🙏🙏🙏🙏🙏🙏
අනේ මෙි මිනිසුන් මොනතරමි අහිංසක ද? බන්ඩාරමහත්මය මෙිකරනසේවය වචනවලින් විස්තරකල නොහැකියි.තවතවත් මිනිසුන් එකතුකරගෙන දිපවියාප්තවකරගෙන යන්න. හොදමිනිසුන් තවමත් මෙලොව ඇත එහැමෝම නුබලාට සහයෝගය දෙනු ඇත. චිරංජයතු තෙරැවන්සරනයි . දෙවිරැකවරනයි!
ගොඩාක් හොඳ මනුස්සයෙක් .හැමදාම මෙවන් වැඩ කරන්න ශක්තිය ලැබෙවා ..බුදු සරණයි ..🙏🙏
අපේ අම්මලා තාත්තලා මොන දුක් විඳින ඇති ද අපි වෙනුවෙන් 😔😔😔 බුදුසරණයි ඔයාලට ❤️happy birthday nangi oyata 🎉🎊🎂🎂🎁
ඔබතුමාට මෙවන් දේ කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ❤❤❤
පව් මේ තාත්තා ගැනත් ගොඩක් දුකයි. තෙරුවන් සරණයි
මාරම නිහතමානී චරිතයක් තෙරැවන් සරනයි.බණ්ඩාර අයියා ඇතුලු සියලුම දෙනාට
අනේ මෙන්න දෙවිවරු ඉන්නේ අපි අතරමයි 🥺🥺 උතුම් දෙමාපියන්
ආදර්ශමත් පියෙක්.... ආදරණිය පියෙක්..... උතුම් ගති ගුණ තියෙන පියෙක්..... අපේ ලෝකේ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ කිඋවොත් වැරදි නෑ...... ඔබට බුදුසරණයි.....🙏🙏🙏🙏🙏
බන්ඩාර අයියෙ ඔයත් අපිව අඩවනවානේ ඔයා කරපු මෙ පින ගොඩක් අති මටනම් කියා ගන්න බරි සතුටක් ඔයාට බුදුසරණ 👍👍👍☝☝❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️දළදා සමිදු පිහිටයි ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්යය නිරතුරුව ම ඔබට ලැබේවා බුදු සරණයි ❤️❤️❤️
මෙි ගෙදරටත් දෙවියෙක් අාවා ඒතමයි බංඩාර මහත්තයා අනිවාර්යෙන්ම බබාගේ වාසනාවට ගේ හදලා දෙයි
බණ්ඩාර මහතාණෙනි, ඔබතුමාටත් පව්ලේ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා, ඔබතුමා කරන මේ මහාගු පිං බලෙන් ඔබ සැමට ගව්වෙන් ගව්ව දිව මාලිගා පහළ වේවා. ඔබට නිරතුරුවම තිසරණ සරණින් සියලු රැකවරණය වේවා, ඔබගේ දියණිය වාසනාවන්තයි උපන්දිනය දා මෙවැනි වාසනාවන්ත පිංකමක් කරගැනීම ගැන. සීවලී මහරහතන් වහන්සේට පිං ලැබුනේ සත්ව අම්මාට කෑම වමාරා දීමේ කුසලය. ඔබලාටත් එවැනි බලවත් කුසල් අත්වෙනවා සත්‍යයි., 🙏🙏🙏🌹🌹🌹🌹
සසරේ පිං කරලා නිවන් මග සොයා යන ගමන ඔබට වැඩි ඇතක නැහැ සියලු දෙනාටම තෙරැවන් සරනයි
දේවිවරැන්ටත් එහා කියන්න මොනාද හිතේනවා ඒ තරම් පින්වත් අයියේ ඔයා මේ කරන සාමජසත්කාර බෙහේවි අපි ඔයාට ඉස්තුතිය පුදකරනවා ඇත්තටම ආදරේයි ගොඩාක් ඔයා ආපේ රාටේ ජානාදිපතිවෙන්න තිබුනේ හැමොටම උදවුකරනවා
Budu saranai hamotama
Deveyan wadeya wageee hareyanawa oya gedarata bandara mahattaya awa keyanne hamotama hareyannawa
ඇ ත් ත ට ම මට ඇ ඩු නා කියන්න ව ච න නේ, ඔබ තු මා ගේ වැ ඩ ස ට හ න ක් ම ම ම බලනවා, දෙවියෙක් අහිංසක අයට මි හි පි ට, බුදුසරණයි
බන්ඩාර මෙම විඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ හරි දුකහිතෙනවා මම ඔයාගෙ හැම විඩියෝ සොන්ස් එකක්ම මම බලනවා මෙම අමිමට ගෙදරක් හදල දෙන්න ඔයාට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා
කියන්න වචන නැ මහත්තයො ඔබතුමාගෙ ගති ගුන ගැන එවගෙම හොද දරැවොවෙවා අනෙ එයාලටත් පුලුවන් සාදාරනයක් කරන්න ඔබ තුමාට පිං
ඔය නම් මර මනුස්සයෙක් boss... එකෙන්ම patta... ඔයාල වගේ අය මේ ලෝකේ අවුරුදු 200ක් වත් ජීවත් වෙන්න oni.. පට්ට පින් oyata.. පුලුවන්නම් මෙයට ගේ හදල දීපු video ඒක denna...
මටත් ආසයි ඔහොම උදව් කරන්න ඒත් ඉතින් තව මටවත් ගෙයක් දොරක් නෑ ඒ නිසා මං මේ වීඩියෝ බලලා හරි සතුටු වෙනවා මෙහෙම කරන්න හැමදාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සියලු දෙනාටත්
ඔබ තුමාගේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි
හරිම සතුටුයි බණ්ඩාර මල්ලි ඔයාගෙ family එක දැක්කා ඔය වගේ උතුම් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
බංඩාර සර්ටත්,මිස්ටත් දුලටත් නිරොගි සුවය ලැබේවා .දිිර්ගායු ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
අම්මෝ කියන්න චවන නැ. බණ්ඩාර අයියේ 🙏පුදුම හිතක්! ජේසු පිහිටයි! 🙏
ගොඩ.ගොඩාක්.පිං.ඔබතුමාකරන.සත්කාරවලට.නිතරම.වැඩසටහන්.බලනවා..බුදුසරනයි..දිර්ගායු.ලැබෙිවා.
බන්ඩාර කියන්නෙ නියම තාත්ත කෙනෙක් දරැවන්ට සැම දේම කියලදෙනව ඔබට දෙවියන්ගෙ රෑකවර්නය ආරක්ෂාව ලැබෙිවා දරැවන්ටත් බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා
මේ සර් වගේ අය ජීවිතය පුරාවටම අදහන්න ඕනි ...
කොච්චර උනත් හොද ශක්තිමත් ගැහැනියක් මූනේ කට පිරෙන්න පින පාට හිනාවක් තියෙනවා බුදුසරණයි
ගොඩක් පින් සිද්ධ වෙවා සම්මා සම්බුදු සරණයි 🙏
තම දරුවන් යහමග පේන්වන තවත් උතුම් පියෙක්
Obathuma mihipita devi kenek duka aduranna hadawathak ,deergausha lebewa siyalu deviyange pihita lebewa!!!!!!theruwan saranai.
තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට ගොඩාක් ආදර්ශයක් කාටත්ම........
බොහොම යහපත් ක්‍රියාවක්...ස්තුති ඔබට...දරුවන්ට ආදර්ශමත්.පියෙක්...
මෙවන් සත්කාර ඉදිරියට කරගෙන යාමට ඔබට ධෛර්යය සත්‍ය ලැබේවා 👌🙏🙏
දුක සහ ජීවිතය.,,,,, ඔබතුමා කරන දෙය ට බොහෝ පින් ලැබෙයි,,,
බුදුසරණයි ඔබ තුමාට !පපුව පත්තු වෙලා ගියා දෙවියනෙ
තෙරුවන් සරනයි මහත්තයා දරුවටත් නොනටත් හැදු වැඩු දෙමාපියන්ටත්
බුදුසරණයි. බණ්ඩාර. මහත්තයෝ. ඔබතුමාට
බන්ඩාර මත්තයෝ ඔයානම් මට දෙවියෙක් මනුස්සයෙක් නම් වෙන්න බෑ. ඔයාගෙ හැම විඩියෝ එකක්ම මම බලනවා .මම ඉල්ලනේ අපේ ආවිසත් ඇරන් ඔයා ජිවත් වෙන්න ඔන මහත්තයෝ තෙරුවන් සරනයි .❤️❤️❤️❤️❤️
හිතා ගන්න බැරි දෙයක් වෙනිනේ ඔබ වගේ උතුම් වු මිනිසා වෙන කොහෙ සිටිද.... මට මහා පුදුමයකි.... ජේසු පිහිටයි
බන්ඩාර මහත්තයා ඔබ තුමාට මෙ කරන පින් ලැබෙන්න ගත්තාම සංසාරේ දිගට හරහට ලැබෙයි
මෙි වැඩෙි කරන සියලුම දෙනාට නිදුක් නිරෝගි සැප ලැබෙිවාා
ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
සංවේදී දුවෙක් ❤
මම ඔබ තුමාගේ වීඩියෝ ලඟදි ඉදන් බලන්න ගත්තෙ පරණ වීඩියෝ එකින්එක බලනවා මට පුළුවන් විදියට උදව් කරන්නත් බලාපොරොත්තුව ඉන්නවා දැන් සාමාන්‍ය තැනක සිටිනවා මේ වීඩියෝ එක බලද්දී මගෙ අතීතය නැවත මතක් උනා ඔබ තුමා ඇතුළු සැමටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා දෙවියන්ගේ පිහිට ලැබේවා
වෙල්ලස්ස මනුස්සකම අගේ මෙ සියළු සත්කාරයන් 🙏🙏🙏
බංඩාර දොනි අඩනවා එයාලාත් ඔයා වාගේ රටට උදවු කරයි
බංඩාර මහත්තයෝ ඔබතුමා කරන වැඩේ ගොඩාක් හොඳයි. නමුත් ඔය අම්මා ඉස්සර වෙලා බැදල හිටිය මනුස්සයයි ඒ දරුවටයි දුන්න දුක තමයි ඔය ගෙවන්නේ. රට ගිහින් ඉන්න කොට හොයා ගත්ත මහත්තයා තමයි දැන් ඉන්නේ. ඒ මොනව උනත් ඔබතුමා කරන වැඩේ ගොඩාක් හොද වැඩක්.
මාරම sensitive හිතක් තියන කෙල්ලෙක්...
මෙ කරන යහපත් කටයුතු කෙදිනක හො ඔබ තුමන්ලට මෙ ගෙවන කාලයෙම ඔබලාගෙ ජිවිත වාසනාව සතුට ඉතිරෙවා...තෙරුවන් සරනයි .....පැතු බොදියකින් බුදුන් දැක නිවන් දකින්නට මෙ පින් හෙතු වසනා වෙවා....ජයවෙවා ....
දයාබර සොහොයුර ..ආදරණීය මිතුර ..නිහතමානී මිනිසානෙනී..තවත් මිනිසකුගේ දුක වේදනාව හදුනන සොදුරුතම මිනිසානෙනි ..නුඹ කරනාවු මෙහෙය ලොවක් වටින්නේය.. දයාබර සොහොයුර;ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් උතුම් දළදා සමිදු පිහිටයි ..දයාබර සොහොයුර මට ලොකු දෙයක් කරන්න පුළුවන් කමක්නෑ ඒත් ඔබ මගෙන් උදවුවක් ඉල්ලුවහොත් මා එය ඉටු කිරිමට පසුබසින්නේ නැත.. A.D.අම්බළංගොඩගේ ඩුබායි සිට 05.06.2020 12:54 AM
Hema vidio එකක්ම වගේ මං බලනවා මේ දුව පොඩි දේටත් අඩනවා හරිම සංවේදී දරුවෙක්
තමන් විදපු දුක තමන්ගෙ දරුවන්ට පෙන්වා යහමග පෙන්වන උතුම් පියෙක් රටටම ඔබ ආදර්ශයක් ...ඔබ සියලුම දෙනාට දිර්ගායුස ලැබේවා ..බුදු සරණයි ...
Ajith Thilakarathna ඒකනම් ගොඩක් හොඳ දෙයක්
😍😍😍😍😍
😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👃👃👃👃👃👃👌👌👌👌👌👌👌👌
@@wajerajayanthi2760 aniwa
@@wajerajayanthi2760 xq☺️
බණ්ඩාර මහත්තයාගේ කතාව අහනකොට මගේ ඇස් දෙකට කඳුළු..දෙදහස් තුන මම කසාද බැඳලා කුලී කාමරේක ජීවත් වුණේ මායි මගේ නෝනයි ..මගේ ලොකු පුතා ලැබෙන්න නෝනට මාස හයයි.මුදල් අගහිගකම් අතින් අන්ත අසරණ තත්ත්වයට පත් වුණා.කෙසෙල් ගෙඩි හතරක් තිබිලා නො කන්ඩ දීලා මම ලෙල්ල කාලා වතුර බිව්වා මට අද වගේ මතකයි ඒ ලබපු අත්දැකීම් මේව මගේ පුතාලා දෙන්නට පෙන්නන්න මටත් අද හිතුනා ...ඒ කාලෙත් බඩගින්න හිටපු වාර අනන්තවත් තියෙනවා ..අද හොඳ තැනක ඉන්නවා ....ඒත් මුල් ආමතක කරන්න නැ ...මේ වගේ අසරණ අයට උදව් කරන්නත් දෙපාරක් හිතන් නෑ ..බණ්ඩාර මහතා මේ කරගෙන යන සමාජ සත්කාරයට මම දෙතුන් වතාවක් ම මුදල් වලින් ආධාර කරා ...මේ අදහස් ටික මම ලිව්වෙ මටත් මේ වගේ අතීතයක් තිබුණ නිසා ..
Obata bohoma pin mahathtayoo
😥😥😥😥.ඔව් අපිත් එහෙම තමයි .
අපි කව්රැත් අපේ ජිවිත පටන් ගන්නේ...ඔය විදියටම තමා අපි වින්ද දුක සැමදා අපේ ජිවිතේ මතකයෙ තිබෙනා තුරැ ...අපිට වරදින එකක් නැහැ...අපි වින්ද දුක අපේ දරැවන්ටත් කියාදි...මෙවැනි උදව් ඔවුන් ඉදිරියෙදිම නැති බැරි කෙනෙකුට කිරිම ඇත්තටම හොද දෙයක්...ඔබටත් තිබෙන්නේ ලස්සන හදවතක්...
oba thumata theruwan saranai
Devi kenek
බුදු රජාණන්වහන්සේ දේශනා කරල තියෙනවා දානයේ ආනිසංස දන්නවා නම් කන බත් පතෙන් කටක් හෝ තවත් කෙනෙකුට දෙන්න මැලිවෙන්නෙ නැහැ කියලා .මේ අයටත් ඒ දේවල් කියලා දෙන්න බංඩාර මහත්මයා .ඔබතුමා ඉස්සර යම් අකුසලයක් නිසා දුකට පත්වෙලා හිටියත් දැන් කරන කුසල් නිසා ඒවා අහෝසි වෙනවා .දුවටත් ඒ දේවල් කියලා දෙනනිසා ජීවිතයට පාඩමක් වෙයි.ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ කුසල් නිවනටම උපනිශ්‍රය වේවා!!! 🙏
මගෙ ගමෙ ඉන්න මනුස්සකම දන්න මම අහල තියන විදිහට ගොඩාක් දුක් විදලා මඩ අවලාද මැද්දෙ මේ ගමන ආව සාර්ථක මනුස්සයෙක් කොන්ද කෙලින් තියන නියම මාද්‍ය වෙදියෙක් බුදුසරණයි බන්ඩාර අයියා
ඔය වගේ පියෙක් දැක්ක එකක් ලොකු සතුටක් තමන්ගේ දරුවට තමන් ජිවිතේ ගත කරපු හැටි කියලා දීලා ඒ අම්මට උදව් කරාට ගොඩක් පින් බුදුසරණයි
අනිවාර්යයෙන්ම ආදර්ශමත් පියෙක් .
සර්ගෙ ගති ගුන දරුවන්ටත් තියෙනවා .
බලන්න මේ කතාව ඇස් වලින් කදුලු එනවා .
ආදර්ශමත් පියෙක්❤. බන්ඩාර මහතානෙනි ඔබට ගොඩක් පින්. ඔබගේ දරුවන්ට මේ පින් අත් වේවා. සිතන පතන යහපත් සිතුවිලි ඉශ්ට වේවා ! 🙏❤
👍👍👍👍👍
දුකයි අැත්තටම සර්
හැම ගැහැනු කෙනෙකුට මේ වගේම සුන්දර මිනිසෙක් ලැබේවා...
දරුවන්ට මේ වගේ පියවරුන් ලැබේවා
❤❤🙏🏻🙏🏻
බන්ඩාර අයියා වගේ තව දහසක් දෙනා ඉපදේවා .උපදින උපදින බවයක් පාසා නිදුක් නීරෝගි සැප සම්පත් ලැබේවා
මේ නංගිගෙ උපන්දිනේ දවසේ මේ කරපු පිනට මේ නංගිත් මේ තාත්තා වගේම සමාජෙට හොද කරන රත්තරං නෝනා කෙනෙක් වෙන්න ඕනේ.. බලන්න මේ විදින දුක මිනිස්සු , මම මේවා බල බල හැමදාම අඩනවා.. මමත් ආසයි මෙහෙම කරන්න.. ඒත් මට නෑ... ඒත් මට පුලුවන් හැම විදියකින්ම මම කරනවා 💜️ 🙏 ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.. 💜️🙏
loku pinak
බණ්ඩාර සර් ගෙදරකට ගියා කියන්නේ ඒ ගෙදරට හරි යනවා ඔබතුමා කරන දේවල් වලට ගොඩක් පින් ඔබතුමාට
මෙවැනි වීඩියෝ දේශපාලන
වහල්ලුන්ට හා දේශපාලන කරන බල්ලන්ට පෙනේත්වා!!!!!!!!!!!!
මහත්තයෝ ඔයා නම් මාරයි මගෙ ඇස්වලට කදුලු ආවා ඒ අම්මයි තාත්තයි ඉන්න විදියට එයාලට උදව් කරන ඔයාට ගොඩාක් පිං මහත්තයෝ
අද සර්ට බෝසත් ගති ගුන පිහිටල තියෙන්නේ මුල අමතක නොකිරීම නිසා ..
විස්වයෙ බලය වගේම ඔබ තුළින් යම් බලයක් අපි දකිනවා
නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා නංගි ඔයාට ...ඔයාගේ බලාපොරොත්තු සියල්ල ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි ඔයාලට❤️❤️ ...බන්ඩාර මහත්මයා ඔබටත් ගොඩක් පින්..🙏🙏
මිනිස්සු දුක හංගනකොට ඔබ තුමා දුක ඇදල ගන්නව...ඒක තමා වෙන්න ඕන...දුක කියන්න සමහරු ලැජ්ජයි...ඒ හැටි ...එක එක්කෙන එක එක විදියයි...සසරට මේ එකතු කරන පිං බලයෙන් ඔබතුමා පැතූ උතුම් බෝදියකින් නිවන්දකින්න හේතූ වාසනා වේවා කියල මං පාර්තනා කරනව..බුදුසරණ යි
අැස් වලට කදුලු ආව බලද්දි...
💗
ඔබ වැනි මිනිසුන් අපේ රටට වාසනාවක්...
💗
ඔබතුමා වගේ පියෙකුට දාව උපන්න ඔබේ දියණියට කවදාවත් අග හිගයක් නොවේවා! බොහො සැපසම්පත් විදින කෙනෙක් නොවූ ඔබ බෝධිසත්ව ගුණයෙන් නම් බොහෝම පෝසතෙක්
ඇත්තටම උතුම් කියන්නෙ මේ අයට තමයි.. සංසාරය පුරාවටම පින් සිදුවෙයි ... බන්ඩාර මල්ලියේ ඔයා නම් උතුම් මිනිහෙක්..
බන්ඩාර අයියේ ඔයා මේ කරනදේවල් වලට ඉපදෙන ඉපදෙන ආත්මයක් පින් සිද්ද වෙනවා
මේ වගේ කොන්ද පන තියෙන පිරිමි රටට,සමාජයට ලොකු හයියක් ...ඔබ තුමාට තෙරුවන් සරණයි ...
ලංකාවේ ලක්ෂ ගනන් වියදන් කරන් ආතල් ගන්න මිනිස්සු ඉන්න රටේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා. පුලුවන් අය එන්න අපි අපේ අයට උදව් කරමු. හැමෝටම බුදුසරණයි
ඔබ ඇතුළු පවුලේ සැමට ගොඩාක් පින් බණ්ඩාර මහතාණෙනි 💗
විඩියෝ ගොඩක් බැලුව ඒත් අද තරමි අඩපු දවසක් නැ.....මගෙ අතීතය ත් මීට වඩා අසරණ ව හිටපු කෙනෙක් මම....මතක් වුනා ...ඇඩුව ...😅😅😅😅😅😅😅
😥
Ou ana
තෙරැවන් සරණයි ඔයාලගෙ පවුලට වගේම. ඒ දරැව ලැබෙන්න ඉන්න අම්මටත් ඇයගේ තාත්තතටත්. ඔබ කරගත්ත සියලුම කුසල කර්ම ජීවත්ව සිටින තාක් කල් ඔබටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත් නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ ලැවේවා. සිතන පතන සියළුම යහපත් ප්‍රාර්ථනා වන් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා... ඔබ ඉතාමත්ම ගුන යහපත් ස්වාමි පුරුෂ යෙක් ඒ වගේම පියෙක්. ගුණ යහපත් මනුෂ්‍ය යෙක්. සියළු දෙවිදේවතාවුන් ගේ ඇල්ම බැල්ම .ලැබේවා... තෙරැවන් සරණයි..🙏🙏🙏❤❤
අනේ දුවෙ රත්තරන් පියෙක් ඔබතුම බුදුවෙවා අඩඅඩාතමයි බැලුවෙ💪💪💪💪👍👍👍👍❤❤❤❤❤
බුදු සරණයි oyeta
Kfhgsertyupkmnghkhyryupkmhngdstypresghkmmcse❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉
වෙල්ලස්ස tv බන්ඩාර මහතා විස්වාස කරන්න බයවෙන්න එපා හොද මනුස්සයෙක්
මොනතරම් ගින්දර උහුලන පියෙක්ද .වසනාවන්ත දඅරුවෙක් ලබන අම්මෙක් සියලුම දේවල් ලබන්නට ඔයට පින තියෙනව.බුදු සරනයි බන්ඩාර අය්යෙ ..සුබ පනිවිඩකරුවා ඉක්මනින්ම එනවාමයි............
ආඩම්බරයි මේ වගෙ අය අපේ රටේ තාමත් ඉන්න එක ගැන ❤️❤️🙏🙏මාත් මගෙ ගිය පෙබරවාරි 12 උපන් දිනේ වෙනුවෙන් වැල්ල වායෙ ගොඩාක් දුෂ්කර දුප්පත් අසරණ පවුල් වල ඉගෙන ගන්න ලමයිට රුපියල් ලක්ෂයක පාසල් උපකරණ අරන් දුන්නා රජයෙන්ම කරනකම් බලන් ඉන්නෙ නැතිව පුලුවන් හැමෝම මෙහෙම අයට උදව් කරනවා නම් අපේ රටේ දුප්පත්කම තුරන් වේවි 😍😍🙏🙏🙏
බණ්ඩාර මහත්මයා ,ඔබතුමාගේ පවුලේ අයත් අඩවලා ඔබතුමා අපිවත් ඇඩෙව්වා .ගොඩක් අයගේ අතීතය මේ වගේ කටුක ඇති .(මාත් ඇතුළුව )අපිට හැකි අයුරින් තව කෙනෙකුට පිහිට වෙන්න ඕනෑ .ඔබතුමාගේ මේ සමාජ සත්කාරයට බොහෝම පින්
මෙතේ.. බුදුන් දැක නිවන් මගට මේ පින් හේතු වාසනා වේවා.. බණ්ඩාර මහත්තයෝ... ඔබ තුමාට.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
මගේ වයස..අවුරුදු 23..දන්නවද සර් මගේ අම්මා මාව හැදුවේ manchnokka කොල කවලා පොඩි කාලේ.මගේ අම්මත් බුදු වේවා.මතු උපදින ආත්මෙකම මගේම අම්මා වේවා.
බය වෙන්න එපා දුවේ ඔයාට ලැබෙන්න ඉන්නෙ වාසනාවන්ත දරු පැටියෙක්
අනෙ පව් දෙව්යනෙ ඒ අම්මා හිතෙ වෙදනාව තද කරන් ඉන්නෙ බුදු සරණයි බංඩාර මහාත්තයටයි පව්ලෙ සැමටයි අම්මටයි ...
දරුවන්ට හොඳ පුරුදු පුරුදු කරන තාත්තෙක්...ආදරෙ හිතෙනවා...ලස්සන පවුලක්..
අනේ මල්ලි ඔබවගේ පියෙකු ලබන්නට ඔබෙි දරැවන් ගොඩාක් පිං කරලා තියෙන්න ඇති ඔබෙි බිරිඳත් ඔබෙි පවුලේ සැමට තෙරැවන් සරනයි
ගොඩක් ආඩම්බරයි බණ්ඩාර අයියේ ඔයාගේ වැඩසටහන් මම බලනවා ඒ වගේම ඔයාගේ වැඩසටහන්වලින් අපගේ ජනතාවට ඉගෙන ගන්න ඒ වගේම එයාලගේ පවුල් ජීවිතයට වැදගත් වෙන කරුණු රාශියක් ඔයාගේ වැඩසටහන්වලින් මිනිස්සුන්ට ලැබෙනවා ඒවගේම ඔයා කරන මේ වගේ උතුම් වැඩ කටයුතු තව තවත් වැඩියෙන් කරගෙන යාමට ඔයාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි අයියේ ඔබ සියලු දෙනාට ජයෙන් ජය
ඔබතුමා පය ගහපු තැනකට වැරදුනේ නෑ තෙරුවන් සරණයි .......සියළුම සිතුම් පැතුම් ඉටුවේවා ..........
ඇත්තටම ගොඩක් දුක හිතුන එක බලන්දි ..ඔබ තුමාට ගොඩක් පිං ඔබ තුමාගේ. දුවාටත් බ්රිදටත් දෙම පියො දෙන්නටත් ...අපිත් පුංචි කාලේ හරිම දුප්පත් ඒත් දැන් එහෙම නැ මෙ විඩියෝ එක බලන්දි ඇස් වෙලට කදුළු ආවා.. මගෙ අයියාල දෙන්න මල්ලි යුද හමුදාවේ ඉන්නෙ .මම දැනට සවුදි අරාබියේ. සෙවය කරන්නෙ ඇත්තටම. අපෙ මහ ගෙදර මගෙ පොඩි අයියා එයාගේ දරැවො දෙන්න බිරිඳ එක්කල ඉන්නවා මම මගෙ අම්මා තාත්තා දැන් වෙනම මැට්. කරල හදපු ගෙදරක ඉන්නෙ මම එයල දෙන්නට ගෙයක් හදන්න වැඩ පටම් අරගෙන තියනවා. .. ඉතිං මට ගොඩක් සතුටුයි මොකද මගෙ අයියාටත් කරන්න බැරි උනා ඒ දෙන්නට හොද ගෙයක් හදල දෙන්න ..එයල බැදලා එයල සතුටින් ඉන්නවා..මගෙ අම්මිට තාත්තාට මම දැන් ගෙ හදල දිල මම ලංකාවට එනවා ..මගෙ ජිවිතේ විවාහයක් විමට කාලය හරි නිසා ඔබ තුමාට මාට හැකි පමණින් උදව් කරන්න මං කැමැත්තෙන් ඉන්නවා මෙ වැඩ ටික ඉවර වෙලා ඔබ තුමාට මම අසරණ අයට පිහිට වෙන්න මමත් උදව්වක් වෙනවා .. සියලුම දෙනාට තෙරුවන් සරණයි
නොදකින නෙපෙනෙන දෙවියන් වඩා බන්ඩාර අයියා මිහිපිට දෙවියන් ඔබයි, ❤❤❤❤❤
ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා .ඔබෙ දියනියටත් සුභම සුභ උපන් දිනයක් වේවා .
බංඩාර මහත්තයාට ගොඩාක් පින් බල එක ව්ඩ් යො එකක්වත් අඩන්නැතිවනම් බලන්න බැ තෙරැවන් සරණයි
ඒ බඩ දරු අම්මාගේ ජීවිතේ වෙනස් කරපු වීඩියෝඑක අපට බලන්න ඕන බන්ඩාර මහත්මය ..මම් දැකපු හොදම you tube නාලිකාව ඔබ තුමාගේ ඉතාම මානුශීයයි ..දීර්ගායුශ වේව ..බන්ඩාර අය්යේ
[ පෙරැම්පුරන බංඩාර බෝසත් තුමා ]
බංඩාර දෙවියෝ එ පැලටත් එළියක් වෙයි වගේ
කතාවට බඩ පිරුනා
Me..karana pinama eti. Obatumata jati jait pin kebewa 🙏🙏🙏
J
ගැහුණු දරුවෝ රත්තරන් වගේ රැකබලාගෙන ඉන්න රත්තරන් පියෙක්.. මේවගේ මිනිස්සු ඉන්න ලෝකෙ තිරිසන්නු වගේ ගෑනු දරුවෝ දාල යන පිරිමිත් ඉන්නවා. ඔබ හැම අතින්ම සාර්ථකයි බණ්ඩාර අය්යේ ♥️🙏
කවුරුත් නොකියන දසත්ය ඔව සත්‍ය තෙරුම් නොගෙනිම නිසා තමයි
තරුන සමාජය ව්නාස වෙන්නෙ.
බන්ඩාර මහත්ත යට පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තම දරුව මගින් සමජයට
යහපත් දෙයක් තෙරුම් කර ඩුන්නට,,
කාන්තා දිනය
මවුවරුන්ගෙ දිනය කියා වෙන්කරට.
ඔය සන්ගම් දෙකෙන් එකෙක් වත් කිය්න්නෙ නෙහෙ තමගෙ අදරවන්තිය. පෙම්වතියක්.මවක් වෙනවා කියා
එකනෙ අම්මා ගෙ බඩින්
ආවෙනෙ වගෙ අම්මට කියල පටනගන්නෙ
🙏දෙන්වත් වෙදු මවට
නින්දා නොකරමු
වෙල්ලස්ස ට පින්🙏
තෙරුවන් සරනයි දෙවිරැකවරනයි ඔබ තුමට මේ කරන උදව් උපකාරවල බෙලෙන් ඔබතුමාට යහපතක්ම වේවා
අනේ මොන දේ උනත් මේ වැඩ නතර කරන්න එපා තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰
බණ්ඩාර අය්ය හැදූ වැඩූ දෙමාපියන් ,බිරිඳ,දරු පැටවුන් කෙතරම් වාසනාවන්තද මෙවැනි පුතෙක්,ස්වාමියෙක්,පියෙක් ලබන්න තරම්.බෝධි සත්ව ගුණයෙන් පිරි ඔබ වැනි කෙනෙක් මෙලොවට බිහිකල ඒ දෙමාපියන් මතු බුදු වේවා.බණ්ඩාර අය්යෙ ඔබත් ඔබගේ පවුලේ සැමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
රත්තරන් පුතෙක් රත්තරන් පියෙක් රත්තරන් swamiyek රටට ආඩම්බරයකි මේ වාගේ පිරිමින් ඉදිරියටත් මේ වාගේ පිරිමින් ipadewaaaa
ඔබ රටටම වටින මහත්තයෙක්. හිත හොද පුද්ගලයෙක් ඔබතුමා. පිං ඔබට..🙏🙏🙏🙏🙏🙏
අනේ මෙි මිනිසුන් මොනතරමි අහිංසක ද? බන්ඩාරමහත්මය මෙිකරනසේවය වචනවලින් විස්තරකල නොහැකියි.තවතවත් මිනිසුන් එකතුකරගෙන දිපවියාප්තවකරගෙන යන්න. හොදමිනිසුන් තවමත් මෙලොව ඇත එහැමෝම නුබලාට සහයෝගය දෙනු ඇත. චිරංජයතු තෙරැවන්සරනයි . දෙවිරැකවරනයි!
ගොඩාක් හොඳ මනුස්සයෙක් .හැමදාම මෙවන් වැඩ කරන්න ශක්තිය ලැබෙවා ..බුදු සරණයි ..🙏🙏
අපේ අම්මලා තාත්තලා මොන දුක් විඳින ඇති ද අපි වෙනුවෙන් 😔😔😔 බුදුසරණයි ඔයාලට ❤️happy birthday nangi oyata 🎉🎊🎂🎂🎁
ඔබතුමාට මෙවන් දේ කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ❤❤❤
පව් මේ තාත්තා ගැනත් ගොඩක් දුකයි. තෙරුවන් සරණයි
මාරම නිහතමානී චරිතයක් තෙරැවන් සරනයි.බණ්ඩාර අයියා ඇතුලු සියලුම දෙනාට
අනේ මෙන්න දෙවිවරු ඉන්නේ අපි අතරමයි 🥺🥺 උතුම් දෙමාපියන්
ආදර්ශමත් පියෙක්.... ආදරණිය පියෙක්..... උතුම් ගති ගුණ තියෙන පියෙක්..... අපේ ලෝකේ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ කිඋවොත් වැරදි නෑ...... ඔබට බුදුසරණයි.....🙏🙏🙏🙏🙏
බන්ඩාර අයියෙ ඔයත් අපිව අඩවනවානේ ඔයා කරපු මෙ පින ගොඩක් අති මටනම් කියා ගන්න බරි සතුටක් ඔයාට බුදුසරණ 👍👍👍☝☝❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️දළදා සමිදු පිහිටයි ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්යය නිරතුරුව ම ඔබට ලැබේවා බුදු සරණයි ❤️❤️❤️
මෙි ගෙදරටත් දෙවියෙක් අාවා ඒතමයි බංඩාර මහත්තයා අනිවාර්යෙන්ම බබාගේ වාසනාවට ගේ හදලා දෙයි
බණ්ඩාර මහතාණෙනි, ඔබතුමාටත් පව්ලේ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා, ඔබතුමා කරන මේ මහාගු පිං බලෙන් ඔබ සැමට ගව්වෙන් ගව්ව දිව මාලිගා පහළ වේවා. ඔබට නිරතුරුවම තිසරණ සරණින් සියලු රැකවරණය වේවා, ඔබගේ දියණිය වාසනාවන්තයි උපන්දිනය දා මෙවැනි වාසනාවන්ත පිංකමක් කරගැනීම ගැන. සීවලී මහරහතන් වහන්සේට පිං ලැබුනේ සත්ව අම්මාට කෑම වමාරා දීමේ කුසලය. ඔබලාටත් එවැනි බලවත් කුසල් අත්වෙනවා සත්‍යයි., 🙏🙏🙏🌹🌹🌹🌹
සසරේ පිං කරලා නිවන් මග සොයා යන ගමන ඔබට වැඩි ඇතක නැහැ සියලු දෙනාටම තෙරැවන් සරනයි
දේවිවරැන්ටත් එහා කියන්න මොනාද හිතේනවා ඒ තරම් පින්වත් අයියේ ඔයා මේ කරන සාමජසත්කාර බෙහේවි අපි ඔයාට ඉස්තුතිය පුදකරනවා ඇත්තටම ආදරේයි ගොඩාක් ඔයා ආපේ රාටේ ජානාදිපතිවෙන්න තිබුනේ හැමොටම උදවුකරනවා
Budu saranai hamotama
Deveyan wadeya wageee hareyanawa oya gedarata bandara mahattaya awa keyanne hamotama hareyannawa
ඇ ත් ත ට ම මට ඇ ඩු නා කියන්න ව ච න නේ, ඔබ තු මා ගේ වැ ඩ ස ට හ න ක් ම ම ම බලනවා, දෙවියෙක් අහිංසක අයට මි හි පි ට, බුදුසරණයි
බන්ඩාර මෙම විඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ හරි දුකහිතෙනවා මම ඔයාගෙ හැම විඩියෝ සොන්ස් එකක්ම මම බලනවා මෙම අමිමට ගෙදරක් හදල දෙන්න ඔයාට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා
කියන්න වචන නැ මහත්තයො ඔබතුමාගෙ ගති ගුන ගැන එවගෙම හොද දරැවොවෙවා අනෙ එයාලටත් පුලුවන් සාදාරනයක් කරන්න ඔබ තුමාට පිං
ඔය නම් මර මනුස්සයෙක් boss... එකෙන්ම patta... ඔයාල වගේ අය මේ ලෝකේ අවුරුදු 200ක් වත් ජීවත් වෙන්න oni.. පට්ට පින් oyata.. පුලුවන්නම් මෙයට ගේ හදල දීපු video ඒක denna...
මටත් ආසයි ඔහොම උදව් කරන්න ඒත් ඉතින් තව මටවත් ගෙයක් දොරක් නෑ ඒ නිසා මං මේ වීඩියෝ බලලා හරි සතුටු වෙනවා මෙහෙම කරන්න හැමදාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සියලු දෙනාටත්
ඔබ තුමාගේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි
හරිම සතුටුයි බණ්ඩාර මල්ලි ඔයාගෙ family එක දැක්කා ඔය වගේ උතුම් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
බංඩාර සර්ටත්,මිස්ටත් දුලටත් නිරොගි සුවය ලැබේවා .දිිර්ගායු ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
අම්මෝ කියන්න චවන නැ. බණ්ඩාර අයියේ 🙏පුදුම හිතක්! ජේසු පිහිටයි! 🙏
ගොඩ.ගොඩාක්.පිං.ඔබතුමාකරන.සත්කාරවලට.නිතරම.වැඩසටහන්.බලනවා..බුදුසරනයි..දිර්ගායු.ලැබෙිවා.
බන්ඩාර කියන්නෙ නියම තාත්ත කෙනෙක් දරැවන්ට සැම දේම කියලදෙනව ඔබට දෙවියන්ගෙ රෑකවර්නය ආරක්ෂාව ලැබෙිවා දරැවන්ටත් බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා
මේ සර් වගේ අය ජීවිතය පුරාවටම අදහන්න ඕනි ...
කොච්චර උනත් හොද ශක්තිමත් ගැහැනියක් මූනේ කට පිරෙන්න පින පාට හිනාවක් තියෙනවා බුදුසරණයි
ගොඩක් පින් සිද්ධ වෙවා සම්මා සම්බුදු සරණයි 🙏
තම දරුවන් යහමග පේන්වන තවත් උතුම් පියෙක්
Obathuma mihipita devi kenek duka aduranna hadawathak ,deergausha lebewa siyalu deviyange pihita lebewa!!!!!!theruwan saranai.
තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට ගොඩාක් ආදර්ශයක් කාටත්ම........
බොහොම යහපත් ක්‍රියාවක්...ස්තුති ඔබට...දරුවන්ට ආදර්ශමත්.පියෙක්...
මෙවන් සත්කාර ඉදිරියට කරගෙන යාමට ඔබට ධෛර්යය සත්‍ය ලැබේවා 👌🙏🙏
දුක සහ ජීවිතය.,,,,, ඔබතුමා කරන දෙය ට බොහෝ පින් ලැබෙයි,,,
බුදුසරණයි ඔබ තුමාට !පපුව පත්තු වෙලා ගියා දෙවියනෙ
තෙරුවන් සරනයි මහත්තයා දරුවටත් නොනටත් හැදු වැඩු දෙමාපියන්ටත්
බුදුසරණයි. බණ්ඩාර. මහත්තයෝ. ඔබතුමාට
බන්ඩාර මත්තයෝ ඔයානම් මට දෙවියෙක් මනුස්සයෙක් නම් වෙන්න බෑ. ඔයාගෙ හැම විඩියෝ එකක්ම මම බලනවා .මම ඉල්ලනේ අපේ ආවිසත් ඇරන් ඔයා ජිවත් වෙන්න ඔන මහත්තයෝ තෙරුවන් සරනයි .❤️❤️❤️❤️❤️
හිතා ගන්න බැරි දෙයක් වෙනිනේ ඔබ වගේ උතුම් වු මිනිසා වෙන කොහෙ සිටිද.... මට මහා පුදුමයකි.... ජේසු පිහිටයි
බන්ඩාර මහත්තයා ඔබ තුමාට මෙ කරන පින් ලැබෙන්න ගත්තාම සංසාරේ දිගට හරහට ලැබෙයි
මෙි වැඩෙි කරන සියලුම දෙනාට නිදුක් නිරෝගි සැප ලැබෙිවාා
ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
සංවේදී දුවෙක් ❤
මම ඔබ තුමාගේ වීඩියෝ ලඟදි ඉදන් බලන්න ගත්තෙ පරණ වීඩියෝ එකින්එක බලනවා මට පුළුවන් විදියට උදව් කරන්නත් බලාපොරොත්තුව ඉන්නවා දැන් සාමාන්‍ය තැනක සිටිනවා මේ වීඩියෝ එක බලද්දී මගෙ අතීතය නැවත මතක් උනා ඔබ තුමා ඇතුළු සැමටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා දෙවියන්ගේ පිහිට ලැබේවා
වෙල්ලස්ස මනුස්සකම අගේ මෙ සියළු සත්කාරයන් 🙏🙏🙏
බංඩාර දොනි අඩනවා එයාලාත් ඔයා වාගේ රටට උදවු කරයි
බංඩාර මහත්තයෝ ඔබතුමා කරන වැඩේ ගොඩාක් හොඳයි. නමුත් ඔය අම්මා ඉස්සර වෙලා බැදල හිටිය මනුස්සයයි ඒ දරුවටයි දුන්න දුක තමයි ඔය ගෙවන්නේ. රට ගිහින් ඉන්න කොට හොයා ගත්ත මහත්තයා තමයි දැන් ඉන්නේ. ඒ මොනව උනත් ඔබතුමා කරන වැඩේ ගොඩාක් හොද වැඩක්.
මාරම sensitive හිතක් තියන කෙල්ලෙක්...
මෙ කරන යහපත් කටයුතු කෙදිනක හො ඔබ තුමන්ලට මෙ ගෙවන කාලයෙම ඔබලාගෙ ජිවිත වාසනාව සතුට ඉතිරෙවා...තෙරුවන් සරනයි .....පැතු බොදියකින් බුදුන් දැක නිවන් දකින්නට මෙ පින් හෙතු වසනා වෙවා....ජයවෙවා ....
දයාබර සොහොයුර ..ආදරණීය මිතුර ..නිහතමානී මිනිසානෙනී..තවත් මිනිසකුගේ දුක වේදනාව හදුනන සොදුරුතම මිනිසානෙනි ..නුඹ කරනාවු මෙහෙය ලොවක් වටින්නේය..
දයාබර සොහොයුර;ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් උතුම් දළදා සමිදු පිහිටයි ..දයාබර සොහොයුර මට ලොකු දෙයක් කරන්න පුළුවන් කමක්නෑ ඒත් ඔබ මගෙන් උදවුවක් ඉල්ලුවහොත් මා එය ඉටු කිරිමට පසුබසින්නේ නැත..
A.D.අම්බළංගොඩගේ
ඩුබායි සිට
05.06.2020
12:54 AM